ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ නියම හෙල පුතුයෙක් දිගටම පරික්ෂණ කරන්න .ඔබට ජය.✌🌷✌
හිතට ලොකු සතුටක් දැනුනා අපේ දේ අපට සොයා බලා කියාදෙන පුතේ ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි.
මෙතෙක් ඔබ ආ මගේ ඉදිරියටත් බාධා බිඳිමින් යෑමට අවශ්‍ය සියළුම රැකවරණය ලැබේවි! විශ්වයේ හෙළ බෞද්ධයන් වෙනුවෙන් ඔබ කරනා මේ මෙහෙයට බෙහෙවින් ස්තූතියි! අයියේ.. ඔබ මේ භවය තෙක් දිගුකොටගත් සසරේ ඔබම තෝරාගත් පවරාගත් ඔබේ අරමුණ සහ යුතුකම අවසන් කොට දැමූ පසු නැවතත් මේ සසර ගමනේ ලෞකික ලෝකයන් තුළ තව දුර නොයාවි, එදා ඔබ මීට වසර 2000කට පෙරදී අධිටන් කළ ප්‍රාර්ථනා කළ පරිදිම නිවන කරා ඔබ නිතැතින් ගමන් කරයි. මෙතෙක් එයට බාධා වූ ඒ දුන් පොරොන්දුව හරි ආකාරව එසේම සිදු කර මිස කිසිසේත් ගමන වෙනස් නොකරන්න! සියළු හෙළ ආධ්‍යාත්මික ශක්තීන් සහ දැනුමන් වලින් ඔබ තව තවත් පෝෂණය වේවා! තෙරුවන් සරණයි!!!
මටත් රිටිගල එක්වරක් දැකබලා ගන්නට ලැබුණා . සත්‍ය වශයෙනම බොහෝම නිදහස් පරිසරයක් , සිත නිවෙනවා.
❤️❤️❤️
මටත් රිටිගලට යන්න වාසනාව ලැබුණා . එහි නිස්කලංක බවක් දැනෙනවා . ඉතාමත් වටිනා නිර්මාණයක් . අනේ පිඩුසිටානන් කරවු ජේතවනාරාමය මෙයයි.
Aniwarrayen 🙏
ඔබතුමාට ගොඩාක් පිං ඇත්ත අවබොධ කරදුන්නට.❤
ජය ජය ජම්බුත් දිපයට .... ගොතම බුදුන් උපන් හෙලබිම 🇱🇰 🇱🇰 🇱🇰
වීඩියෝ එකක් දාලද කියල පහුගිය දවස් ටිකේම බැලුවා..... මගේ ප්‍රියතම චැනල් එක මේ. ඉදිරිපත් කිරිම ඉතා අනර්ඝයි... ජය ❤
ඇත්තටම
ඔඛත් ගයාන් සදකැලුමි මහතා රාවණා ඉතිහාසය සොයා දෙනවට ඛෝහෝම පින් තෙරුවන් සරණයි
Gayanta puka denwnm dignin meke dnn ep😂 gayan gna hoyl blpn baiya🤣
හරිම ආඩම්බරයක් දැනෙනවා බෝහෝ තුති ඔබට 🙏❤❤❤❤
රිටිගල බලන්න යන්න තවම බැරිඋනා .ඒත් ගිහිල්ලා බැලුවා වගේ විස්තරය ඉතා අපූරුවට ඉදිරිපත් කලා.බොහොම පිං.මේ බුදුන්වහන්සේ ඉපදුන හෙල දි්පයයි.එය සැවොම පිලිගන්නා දිනය වැඩි ඈතක නොවේ.එදාට අපේ හෙල දි්පය ලෝකයේ පලමු තැනට එනු ඇත.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯
ලැජ්ජයි හනුමා බෙහෙත් උයනක් ඉන්දියාවෙන් ගෙනාවා කියනනොට හිනායනවා ඉන්දියාව කියන්නේ අදත් බුදුවරැපහලවන රටක්නොවෙි ලිංගික සැප නැටුමි ගැයුමි ආභරන මිථ්‍යා ආගමි අදහන රටක් රාම සිතා කතාවති ලන්කාව බාල්දු කරල පෙන්වන කතාවක් රිටිගල කියන්‍නේ බුදුවරැ වැඩවාසය කරන උන්වහන්සේලාටම උරැමවු නිහඩරාජදානියක් ඒ අතින් අපි මොනතරමි වාසනාවන්තද
බොරු කියන්න එපා බං🤧 බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනේ මීට අවුරුදු 2500 කලින් *නාගරිකරනය උනු එක නගරයක් කියන්න බලන්න ?*ඉන්දියාව , චීනෙට , ජපානයට , මියන්මාර , පාකිස්තාන , ඇෆ්ගනිස්තානය බුදු දහම ගියේ කොහොමද ?*මහායාන , තේරවාද බෙදීම ඇති උනේ කොහොමද * මාහා වංසය බොරු කියන්න සාක්ෂි මෝනාද?
මට සෙට් වුන සුපිරිම චැනල් එකක් ❤
හැකි ඉක්මනින් නිරවුල් ඉතිහාසය ඉස්මතු weva!!!
බුදුන් වැඩසිටි ජෙතාවනාරමය
@@HESHBOY-g8j😂atta kiynkot hina ynawa ned ponnayo
1st bro බලාගෙන හිටියේ එනකන් video එකක් එනකන්
ගොඩක් ස්තුතියි 😊❤️
@@tagknowledge7 ඕක මොකක්ද 4K වල ඉදල ඉන්නවා 🥹
රිටිගල ඉපැරණි ජේතවනාරමය ❤
ආසාවෙන් බලන් හිටිය වීඩියො එකක්.❤️❤️❤අපේ දේ අපිට අගෙයි..අපට වටියි..❤️❤️❤️නියමයි..
සුපිරියි මචං ❤❤❤
❤❤❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී දෙව් සුව දේශයේ පිහිටයි රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී නිර්මාණ්ශ කෙනෙක් වෙමු.
ඔබට ගොඩාක් පින් පුතා.මේ දේවල් බලන්න සැලැස්සුවාට.
godak watina video ekak malli.thank you.
👍✨❤️ අදත් කැමැත්තෙන් අහගෙන හිටියා, හරීම වටින video එක 😘 ගොඩාක් ස්තූතියි ✌️✌️✌️
හිතලු කියනවා වෙනුවට පර්යේෂණාත්මකව කරුණු ඉදිරිපත් කිරීම ඉතා වටිනවා.. ඔබට තව තවත ඉතිහාස ගවේෂණට ශක්තිය වැඩේවා..!!
තව එක මතයක් තියෙනවා මේ දෙවුරම් වෙහෙර යනුවෙන් අර්ථ කතනයක් දෙනවා ඒ ගැන සොයන්න බුදුසරණයි .
අතිවිශිෂ්ඨයි !!!ජයවේවා !!! තෙරුවන් සරණයි !!!""
Video ekak danakan balagena hitiye😊 oya den abbehiyak❤
ගොඩක් ස්තුතියි Video බලනවට ❤️😊
මම සමරකෝන්,...... හොදයි පුතා ඔයා දැන් රිටිගල ඇසින් දැකලා දෙපා ස්පර්ශයෙන් ඇවිද මේ කරන විග්‍රහාය ඉතාමත් අගේයි. මේ තත්වයට පත් කරන්න පුරාවිද්‍යා ව කාර්ය භාර්යට ගොඩක් තුති පුදමි........ ඔය පුතාට රිටිගල ට ආවා වගේම කුරුණෑගල අරන්කැලේ මේ විදියටම තියන (පෙත්මග ) ක් හෝ රිටිගල ට ආසන්න ම ඉදිකිරීමත් බලා video වක් කරන්න කියලා මම කියනවා. හැබැයි පුරාවිද්‍යා ව ඒවාට අත වත් තියලා නැහැ. ඒ මොකද කියලාත් හොයන්න.
මාලිමා රජයක් යටතේ අපේ සැඟවුණු උරමය ට යලි පනදෙන්න කියලා ඉල්ලාසිටිමු.
Aniwarynm @@Sadewanuhas450
ස්තූතියි🙏අරන්කැලේ තිබෙන පෙත්මග සහ අනෙක් සියලු නටබුන් වලින්ද රිටිගලට සමානකමක් පෙන්නුම් කරනවා.
හරිම වැදගත් විස්තර කිරිම.පුෙත් නැරඹිමට පහසු මාගර් ය සදහන් කරන්න. සුවපත් ෙවිවා සත්‍ය ජය ගන්නවාමයි.
මරදන්කඩවල සිට හබරන මාර්ගයේ හොරිවිල ආසන්නයේ. පහසුවෙන් සොයා ගත හැකි.
@@ksirigunnagunathilaka7451දබුල්ලෙ ඉදන් යන්න පාර කියන්න කෝ.බස් එකේ යන්න පුලුවන් ද.පුද්ගලික වාහනේක යන්න ඕනි ද්
ඔබ තුමාට පිං.කවුරු හරි අඩුපාඩුවක් පෙන්වුවහම හොයලා බලලා හරි නිවැරදී වීම ගැන සතුටුයි .අද නම් බුදුන් වහන්සේ කියන ගරු වචනයම කිවුවා.ඔබට ජය. බුදු සරනයි
අදාල දේවල් මතු වෙන්නේ පරිස්සම් වෙන කාලෙට විතරයි
ශාවස්තියං විහරතී ජේතවනේ අනාතපිංඩිකස්ස ආරාමේ...
විසිස්ඨ ඉදිරිපත් කිරීමක් .ස්තුතිය ඔබතුමා ට.
Dear friend,Greetings from California, USAIt's a beautiful and awesome story!!Thank you
නියමයි පුතේ ඔබ ඉදිරිපත් කිරීම සාර්ථක යි. පුදුම හැගීමක් හිතට දැනුනෙ. ඔබේ ගවේෂණ ය මගේ උනන්දව වැඩි කලා. 🙏🙏🙏🙏
ඔබට තෙරුවන්සරණයි දෙවි පිහිටයි බොහොම ස්තුතියි නැවතත් ව්ඩියෝ එකක් බලාපොරොත්තුව සිටිමි
Very important video 👍
ඔබට ගොඩාක් පිං හොඳ පැහැදිලි කිරිමක්
godak hoda pahadili kirimakoyata theruwan saranai....
ඉතාම වැදගත් මල්ලි
Aiya nisa ගොඩක් දෙවල් දැන ගත්තා good luck 🥰❤
සුපිරියි මචං ❤❤❤😂😂🎉🎉🎉
Niyamai brother ❤❤❤
Bohomà wedagath akak... 🙏🙏🙏🙏🙏💐💐💐❤️❤️❤️
ඔබතුමා කොහෝම හරි අපි ඉතිහාසය සොයා ඉසපිත කරන්න මේවගේ ගවේෂණය මගින් පේනවා. යහපතක්ම වේවා .
Very important video.thanks 🎉
බොහොමත්ම ස්තූතියි..!
ගෞරවය ලැබිය යුතු ස්ථානයකට නිසි ගෞරවය ලබා දෙන ලෙස මතක් කිරීම ඉතා අගෙයි.. වටිනා වීඩියෝවක් 👍
ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
superbbbb... keep upload these videos
ජයවේවා සහෝදරයා 💪
Theruvan saranai 🙏🏻🙏🏻🙏🏻
ඔය තමයි ඇත්තම ජෙතවනාරාමය බුදුන් වැඩ සිටි ස්ථාන ඒ කාලේ ලොකු නගරයක් ඇත්ත වසන්කරෙ සුද්දො ඊර්ෂ්‍යාවට
දීර්ඝායු වේවා සියලු ලෝක සියලු සත්වයන් සුවපත් වේවා අධිෂ්ඨාන කරමි
පින් ගොඩක් putha
ජයවේවා මලයා...🥰🥰
Thanks ❤❤❤
You're welcome 😊
හේතුවක් දන්නේ නෑ වීඩියෝ එකේ මුලදිම හිතට ආසාවෙන් ආවා සෙරෙප්පු සපත්තු ගලවලා නිරුවත් දෙපයින් ඒ ගල් පඩි පේලි දිගේ ඉදිරියටම ඇවිදගෙන යන්න .
😂😂😂😂😂😂
Uba asahanayada.?? 😂🙌🏻
Kolu karayekda ban uba
ගොඩක් අය කමෙන්ට් එක හරියට කියවලා නෑ හරියට කමෙන්ට් එක කියවලාඉදපල්ලා හරි මෝඩයි උබලානම් 👍😅
ඔබෙි.උත්සහ යට.දෙවිපිහිටයි
රිටිගල විස්තරයටබොහොමපින් සිදුවෙනවා,පුතාට,පියසිලි ගුරු තුමිය
ජය .... ❤️
මරු
Video එක්ක එනකල් අපි ඉන්නේ ජයවේවා ❤
Ape rate ithihasaya eka gana hoyanna kamathi apita hoda motivation ekak genne oyage vedios walin,issarahata thawath ape rate ithihasaya eka gana visthara genna hambenna kiyala prarthana karanawa 🙏
ස්තූතියි ඔබට ❤
මේ හෙල බිමට කොහෙන් වත් දර්මය අවබෝධ කර දෙන්න කිසිවකු වෙනත් රට කින් ආවේ නෑ මේ බූමියේම තමයි බුදුන් වහන්සේලා ඉපදුනේ ,
😂😂😂 බුදු රජාණන් වහන්සේ ඉපදුනේ India vala
@@EVIL.-YT893විස්තර හොයල බලලා කතා කරපන් 😡
හා😂😂😂
@@aselasrikantha1333ගවේෂණය යූටියුබ් නාලිකාව කරුණාකර බලන්න.
@@EVIL.-YT893ගවේෂණය යූටියුබ් නාලිකාව බලන්න
ඔබට විශ්වයේ ආශීර්වාදයත් ලැබුනා ඒකට සාක්ෂිය තමා සමනල් රෑණක් දර්ශනය වීම ඔබට යහපත් දෙයක්ම සිදුවේවි ❤❤
Rakungala, ritigala,machan niyamai jayawewa
අපේ හෙළ පුත්‍රයාට හෙළ ඉතිහාසය ගවේශනය කිරීමට ශක්තිය දයිරිය ලැබේවා ❤
Obata jayama labewa
Budu rajanan wahanse wada siti bumiya budu rajananwahanse upan bumiya me hela bumiya 🙏❤
ඹබ තුමාෙග් පැහැදිලි කිරිම ෙහාදයි ෙමය තමයි බුද්ධ ඉතිහාසය
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා
Ettatama puduma satutak denenne..oba me devall ekin eka kiyanakota..❤
Aiyage mahansiyata ekenma respects ❤🙏
Obage itihasa hadarima age karanawa hari a watinawa sahodaraya
අයියේ දිගටම මේක හොයන්න
1st
බුදුන් දවස ජේතවනාරාමය !
Obath gayan sedakelum kiyana ewa boho duratata samanai ❤
මේකේ හිතනවට වඩා දෙයක් තිය්න්වා මට තේරෙන විදියට ඔතන පිටසක්වල ජීවීන් වායසය කරල තිය්න්වා පස්සේ ඕවල අපේ සින්හලයින් ඔව්න් ගේ නිර්මාන ඉදිකර තිබෙන්වා 🙂🙂
ස්තුතියි !
මෙහි තිබෙන සක්මන් මලුවෙ ආකාරයටම සමාන ඉදිකිරිමක් හසලක සිතා කොටු වෙ තිබෙන්න්නෙ...
ඔව් ඒක බලන්න යන්නෑ ගොඩක් අය
ආදරෙයි 💖💖💖💖
Sadu sadu sadu 🙏🙏🙏❤️❤️
Mea healayange maubima ❤❤ 🎉 ithe hasaya rawana ❤❤hela bimata jaya
THANKS SAGO ME WAGE VIDEOS GENAWATA
Colombo wala me ekakwath naha. Rata wikunan kana parisarayak witharai. Rate diyunuwa...harima pudumai.
කුරුණෑගල ඉඳලා රිටිගල ට යන්න ලේසිම පාර කියන්න පුලුවන් ද.
Thank you
Api koheda hitye kiyala hitenava me devall dena gannakota
❤ 👍
මමත් රිටිගල ගිහින් තියෙනව. එහි විසාල සෙල් ලිපියක දැක්කා.ඒගැන ඉදිරියේදී කතාකරන්න.
Macu picu stone cut ගැන විඩීයෝ එකක් කරන්න කො china වල පීරමීඩ ගැනත් please
😂😂
@@hashilasudaraka9115 why
@@EVIL.-YT893 nothing
Chaina පිරමීඩ 😂😂 ඒ මොනාද ඒ
👍💐💐💐
Akanam jethawanaramayama thamai❤
බුදුපියාණන්ගේ පා පහස ලැබූ බුමිය ජෙතවනාරාමය
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ නියම හෙල පුතුයෙක් දිගටම පරික්ෂණ කරන්න .ඔබට ජය.✌🌷✌
හිතට ලොකු සතුටක් දැනුනා අපේ දේ අපට සොයා බලා කියාදෙන පුතේ ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි.
මෙතෙක් ඔබ ආ මගේ ඉදිරියටත් බාධා බිඳිමින් යෑමට අවශ්‍ය සියළුම රැකවරණය ලැබේවි! විශ්වයේ හෙළ බෞද්ධයන් වෙනුවෙන් ඔබ කරනා මේ මෙහෙයට බෙහෙවින් ස්තූතියි! අයියේ.. ඔබ මේ භවය තෙක් දිගුකොටගත් සසරේ ඔබම තෝරාගත් පවරාගත් ඔබේ අරමුණ සහ යුතුකම අවසන් කොට දැමූ පසු නැවතත් මේ සසර ගමනේ ලෞකික ලෝකයන් තුළ තව දුර නොයාවි, එදා ඔබ මීට වසර 2000කට පෙරදී අධිටන් කළ ප්‍රාර්ථනා කළ පරිදිම නිවන කරා ඔබ නිතැතින් ගමන් කරයි. මෙතෙක් එයට බාධා වූ ඒ දුන් පොරොන්දුව හරි ආකාරව එසේම සිදු කර මිස කිසිසේත් ගමන වෙනස් නොකරන්න! සියළු හෙළ ආධ්‍යාත්මික ශක්තීන් සහ දැනුමන් වලින් ඔබ තව තවත් පෝෂණය වේවා! තෙරුවන් සරණයි!!!
මටත් රිටිගල එක්වරක් දැකබලා ගන්නට ලැබුණා . සත්‍ය වශයෙනම බොහෝම නිදහස් පරිසරයක් , සිත නිවෙනවා.
❤️❤️❤️
මටත් රිටිගලට යන්න වාසනාව ලැබුණා . එහි නිස්කලංක බවක් දැනෙනවා . ඉතාමත් වටිනා නිර්මාණයක් . අනේ පිඩුසිටානන් කරවු ජේතවනාරාමය මෙයයි.
Aniwarrayen 🙏
ඔබතුමාට ගොඩාක් පිං ඇත්ත අවබොධ කරදුන්නට.❤
ජය ජය ජම්බුත් දිපයට .... ගොතම බුදුන් උපන් හෙලබිම 🇱🇰 🇱🇰 🇱🇰
වීඩියෝ එකක් දාලද කියල පහුගිය දවස් ටිකේම බැලුවා..... මගේ ප්‍රියතම චැනල් එක මේ. ඉදිරිපත් කිරිම ඉතා අනර්ඝයි... ජය ❤
ඇත්තටම
ඔඛත් ගයාන් සදකැලුමි මහතා රාවණා ඉතිහාසය සොයා දෙනවට ඛෝහෝම පින් තෙරුවන් සරණයි
Gayanta puka denwnm dignin meke dnn ep😂 gayan gna hoyl blpn baiya🤣
හරිම ආඩම්බරයක් දැනෙනවා බෝහෝ තුති ඔබට 🙏❤❤❤❤
රිටිගල බලන්න යන්න තවම බැරිඋනා .ඒත් ගිහිල්ලා බැලුවා වගේ විස්තරය ඉතා අපූරුවට ඉදිරිපත් කලා.බොහොම පිං.
මේ බුදුන්වහන්සේ ඉපදුන හෙල දි්පයයි.එය සැවොම පිලිගන්නා දිනය වැඩි ඈතක නොවේ.එදාට අපේ හෙල දි්පය ලෝකයේ පලමු තැනට එනු ඇත.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯
ලැජ්ජයි හනුමා බෙහෙත් උයනක් ඉන්දියාවෙන් ගෙනාවා කියනනොට හිනායනවා ඉන්දියාව කියන්නේ අදත් බුදුවරැපහලවන රටක්නොවෙි ලිංගික සැප නැටුමි ගැයුමි ආභරන මිථ්‍යා ආගමි අදහන රටක් රාම සිතා කතාවති ලන්කාව බාල්දු කරල පෙන්වන කතාවක් රිටිගල කියන්‍නේ බුදුවරැ වැඩවාසය කරන උන්වහන්සේලාටම උරැමවු නිහඩරාජදානියක් ඒ අතින් අපි මොනතරමි වාසනාවන්තද
බොරු කියන්න එපා බං🤧 බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනේ
මීට අවුරුදු 2500 කලින් *නාගරිකරනය උනු එක නගරයක් කියන්න බලන්න ?
*ඉන්දියාව , චීනෙට , ජපානයට , මියන්මාර , පාකිස්තාන , ඇෆ්ගනිස්තානය බුදු දහම ගියේ කොහොමද ?
*මහායාන , තේරවාද බෙදීම ඇති උනේ කොහොමද
* මාහා වංසය බොරු කියන්න සාක්ෂි මෝනාද?
මට සෙට් වුන සුපිරිම චැනල් එකක් ❤
හැකි ඉක්මනින් නිරවුල් ඉතිහාසය ඉස්මතු weva!!!
බුදුන් වැඩසිටි ජෙතාවනාරමය
@@HESHBOY-g8j😂atta kiynkot hina ynawa ned ponnayo
1st bro බලාගෙන හිටියේ එනකන් video එකක් එනකන්
ගොඩක් ස්තුතියි 😊❤️
@@tagknowledge7 ඕක මොකක්ද 4K වල ඉදල ඉන්නවා 🥹
රිටිගල ඉපැරණි ජේතවනාරමය ❤
ආසාවෙන් බලන් හිටිය වීඩියො එකක්.❤️❤️❤අපේ දේ අපිට අගෙයි..අපට වටියි..❤️❤️❤️නියමයි..
ගොඩක් ස්තුතියි 😊❤️
සුපිරියි මචං ❤❤❤
❤❤❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී දෙව් සුව දේශයේ පිහිටයි රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී නිර්මාණ්ශ කෙනෙක් වෙමු.
ඔබට ගොඩාක් පින් පුතා.මේ දේවල් බලන්න සැලැස්සුවාට.
godak watina video ekak malli.thank you.
👍✨❤️ අදත් කැමැත්තෙන් අහගෙන හිටියා, හරීම වටින video එක 😘 ගොඩාක් ස්තූතියි ✌️✌️✌️
හිතලු කියනවා වෙනුවට පර්යේෂණාත්මකව කරුණු ඉදිරිපත් කිරීම ඉතා වටිනවා.. ඔබට තව තවත ඉතිහාස ගවේෂණට ශක්තිය වැඩේවා..!!
තව එක මතයක් තියෙනවා මේ දෙවුරම් වෙහෙර යනුවෙන් අර්ථ කතනයක් දෙනවා ඒ ගැන සොයන්න බුදුසරණයි .
අතිවිශිෂ්ඨයි !!!
ජයවේවා !!!
තෙරුවන් සරණයි !!!""
Video ekak danakan balagena hitiye😊 oya den abbehiyak❤
ගොඩක් ස්තුතියි Video බලනවට ❤️😊
මම සමරකෝන්,...... හොදයි පුතා ඔයා දැන් රිටිගල ඇසින් දැකලා දෙපා ස්පර්ශයෙන් ඇවිද මේ කරන විග්‍රහාය ඉතාමත් අගේයි. මේ තත්වයට පත් කරන්න පුරාවිද්‍යා ව කාර්ය භාර්යට ගොඩක් තුති පුදමි........ ඔය පුතාට රිටිගල ට ආවා වගේම කුරුණෑගල අරන්කැලේ මේ විදියටම තියන (පෙත්මග ) ක් හෝ රිටිගල ට ආසන්න ම ඉදිකිරීමත් බලා video වක් කරන්න කියලා මම කියනවා. හැබැයි පුරාවිද්‍යා ව ඒවාට අත වත් තියලා නැහැ. ඒ මොකද කියලාත් හොයන්න.
මාලිමා රජයක් යටතේ අපේ සැඟවුණු උරමය ට යලි පනදෙන්න කියලා ඉල්ලාසිටිමු.
Aniwarynm @@Sadewanuhas450
ස්තූතියි🙏
අරන්කැලේ තිබෙන පෙත්මග සහ අනෙක් සියලු නටබුන් වලින්ද රිටිගලට සමානකමක් පෙන්නුම් කරනවා.
හරිම වැදගත් විස්තර කිරිම.පුෙත් නැරඹිමට පහසු මාගර් ය සදහන් කරන්න. සුවපත් ෙවිවා සත්‍ය ජය ගන්නවාමයි.
මරදන්කඩවල සිට හබරන මාර්ගයේ හොරිවිල ආසන්නයේ. පහසුවෙන් සොයා ගත හැකි.
@@ksirigunnagunathilaka7451දබුල්ලෙ ඉදන් යන්න පාර කියන්න කෝ.බස් එකේ යන්න පුලුවන් ද.පුද්ගලික වාහනේක යන්න ඕනි ද්
ඔබ තුමාට පිං.කවුරු හරි අඩුපාඩුවක් පෙන්වුවහම හොයලා බලලා හරි නිවැරදී වීම ගැන සතුටුයි .අද නම් බුදුන් වහන්සේ කියන ගරු වචනයම කිවුවා.ඔබට ජය. බුදු සරනයි
අදාල දේවල් මතු වෙන්නේ පරිස්සම් වෙන කාලෙට විතරයි
ශාවස්තියං විහරතී ජේතවනේ අනාතපිංඩිකස්ස ආරාමේ...
විසිස්ඨ ඉදිරිපත් කිරීමක් .ස්තුතිය ඔබතුමා ට.
Dear friend,
Greetings from California, USA
It's a beautiful and awesome story!!
Thank you
නියමයි පුතේ ඔබ ඉදිරිපත් කිරීම සාර්ථක යි. පුදුම හැගීමක් හිතට දැනුනෙ. ඔබේ ගවේෂණ ය මගේ උනන්දව වැඩි කලා. 🙏🙏🙏🙏
ඔබට තෙරුවන්සරණයි දෙවි පිහිටයි බොහොම ස්තුතියි නැවතත් ව්ඩියෝ එකක් බලාපොරොත්තුව සිටිමි
Very important video 👍
ඔබට ගොඩාක් පිං හොඳ පැහැදිලි කිරිමක්
godak hoda pahadili kirimak
oyata theruwan saranai....