සීගිරි ගල ඇතුලට යන්න ගිහින් ඇස් අන්ධ වූ සීයා ගැන සූරියගුණසේකරයන් හෙළි කළ ඇඟ කිළි පොළා යන හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • සීගිරි ගල ඇතුලට යන්න ගිහින් ඇස් අන්ධ වූ සීයා ගැන සූරියගුණසේකරයන් හෙළි කළ ඇඟ කිළි පොළා යන හෙළිදරව්ව - දඹුළු ගලේ මුදුනේ කවදාවත් නොසිඳෙන වතුර බිඳුවේ අබිරහස
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • සීගිරි ගල ඇතුලට යන්න ග...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Sooriya_Gunasekara #History

ความคิดเห็น • 140

  • @nihalperera6325
    @nihalperera6325 2 ปีที่แล้ว +48

    අපෙ සත්ත්‍ය ඉතිහාසය හරියටම හොයාගන්න පුලුවන් නම් හරිම සන්තෝසයි ආඩම්බරයි ඒවෙනුවෙන් මෙතරම් කැපවිමක් කරන සූරිය ගුනසේකර මහතාට සහ අනෙකුත් අයට හදපත්ලෙන්ම ස්තූතිවන්ත වෙමි. තවතවත් දහිරිය ලැබේවා .

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 2 ปีที่แล้ว +23

    ඉතා උනන්දුවෙන් ආසාවෙන් ඹබතුමාගෙ කතා අදහස් අහනව ඇවිදින පුස්තකාලයක් ඹබතුමා කන්දෙගම මහතා ගෙ අදහස් පිළිගනිමින් අනාගත පරපුර

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 2 ปีที่แล้ว +39

    සූරියගුණසේකර මහත්තය අවංකවම ඇත්ත කියන උගත් මහත්මයෙක්

  • @thanujanuwan6146
    @thanujanuwan6146 2 ปีที่แล้ว +63

    සූරිය ගුණසේකරයන් හා තිලක් කන්දේගම මහතාගේ වැඩසටහන් තව තවත් ගේනවනම් වටිනවා 👍

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 2 ปีที่แล้ว +8

      ජය රත්න පතිර ආරච්චී මහතාත් ඒ සාකච්චාවට ගෙන්විය යුතුය

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +16

    වැසීගිය සිව්හෙළයේ සත්තය ඉතිහාසය ඉදිරිපත් කරන්න සම්බන්දවුන ඔබ තුමාටත් විෂ්වකර්ම නාලිකාවටත් ස්තුතිවන්ත වෙමු.

  • @singha6372
    @singha6372 2 ปีที่แล้ว +23

    සූරිය ගුණසේකරයන් වැඩසටහන් ඉතාමත් කැමැත්තෙන් නරඹමි.එතුමා මට තවත් එක් පාසලක්.. වැලලී ගිය සත්‍යය ඉතිහාසය පිළිබඳ ඍජුව අදහස් ඉදිරිපත් කරනවා..

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 ปีที่แล้ว +16

    සීගිරිය ගැන සැබෑ අතීත විශ්වාසවන්ත විස්තරයක් ප්‍රායෝගික අත්දැකීම් පදනම්වූ සාක්ෂි ඇතිව සවන්දීමට ලැබීම මා ලද භාග්‍යයකි. ස්තුතියි ඔබ දෙපලට.

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 2 ปีที่แล้ว +18

    ආචාර්යව සූරිය ගුණසේකරයාණන් මෙරට සිවිල් සේවාවේ සේවය කල අවංක, වටිනා නිලධාරියෙකි. තනතුරැ ලාභ පසු පස හඹා නොගිය එතුමා තම මතය නොබියව පල කලේය. මෙම කරැණ නිසාම සිවිල් සේවාවේ උසස්ම තනතුරැ දැරෑ එතුමා වරින්වර, පාලකන්ගේ දෝෂ දර්ශනයටද පත් විය. ආචාර්ය ඊ. ඩබ්ලිව්. අධිකාරම් සහ ආචාර්ය නලීන්ද සිල්වා එතුමාගේ සමකාලීනයන් විය. කලක් යටපත්ව පැවති පරම පිවිතුරැ බුදු දහම මතු කිරීමේ අනගි කාරිය වහරක අභයාලංකාර හිමියන්ගෙන් ඇරඹී මීවනපළාණේ අරහතුන් වහන්සේ විසින් සම්පූර්න කලේද මෙම අවධියෙහිදීමය. මේ සිව් දෙනාම හමුවී කුඩා කන්ඩායම් සඳහා පැවැත්වූ දේශන වලට සවන්දීමේ භාග්ය මටද හිමි විය. ආචාර්ය ඊ. ඩබ්ලිව්. අධිකාරම් තුමා බෟද්ධාලෝක මාවතේ පිහිටි සුදර්ශී ශාලාවේදී ද, ආචාර්ය නලීන්ද සිල්වා මැතිතුමා කොළඔ විශ්වවිද්යාේල පරිශ්රෙළයහිදී ද, ආචාර්යධ සූරිය ගුණසේකර මැතිතුමා රාජ්ය,පරිපාලන අමාත්යංලශ පරිශ්රොයහිදීද එවැනි කුඩා කණඩායම් සාකච්චා ඉඩ ලැබෙන සෑම අවස්තාවකදීම හැත්තෑව දශකයෙහිදී පැවැත්වූහ. අවාසනාකටමෙන් මට මීවනපළාණේ අරහතුන් වහන්සේ හමුවූයේ තරමක් ප්රෑමාදවී වර්ශ 2018 දී පමණ පේරාදෙණිය විදුලිබල මණඩල බිල්පත් කාර්යාල යේ ගරාජයකදී පැවති ධර්ම දේශනාවකදීය. වත්මන් දේශපාලන කරලියෙහි තීරනාත්මක සාධකයක් බවට පත්ව ඇති “ජාතික චින්තනය“ පිලිබඳ සංකල්පය දලුලා වැඩුනේ හැත්තෑව දශකයෙහිදීය. අවාසනාවකට මෙන් වත්මන ජාතික චින්තන ධජය අවස්තාවාදී පටු දේශපාලනඥයන්ගේ ග්ර්හනයට පත්ව ඇත. ආචාර්යව සූරිය ගුණසේකරයාණන්ට නිදුක් නිරෝගී දීඝායු සුව ඉතසිතින්ම පතමි.

    • @giith
      @giith ปีที่แล้ว

      ❤❤❤❤❤🎉🎉🎉🎉

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 11 หลายเดือนก่อน

      🐃 රිගම පැත්තේ තියෙන 🐃 ගොන් බාන ආයතනයේ 🐃 වනපලානේ 🐃 ගොන් වහන්සේ ඇරිහුතුන් කෙනෙක් කියලා දන්නේ නැද්ද?

  • @lifeadvice9662
    @lifeadvice9662 9 หลายเดือนก่อน +3

    සිංහල ජාතික ව්‍යාපාරයේ මහඟු සේවයක් කළ *ආචාර්ය සූරිය ගුණසේකර* මහතා මීට සුළු වේලාවකට කලින් 2023.11.08 අද දිනයේ අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දෙමු. අපගේ හෙළ දැනුම්‍ සම්‍භාරය පෝෂණය කරමින්.. නව මංපෙත්‍ විවරකරමින්‍ සූරිය ගුණසේකරයන්‍ සිදුකළ අනූපමේය මෙහෙවරට ජාතියේ උපහාර වේවා.. මැතිදුණි ඔබට නිවන්‍ සුව අත්වේවා.!🙏🏻🙏🏻

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 ปีที่แล้ว +8

    අපේ සත්‍ය ඉතිහාසය සොයා ගැනීමට ඔබතුමාට හැකිවේවා දීර්ඝායුෂ ලැබේවා

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 2 ปีที่แล้ว +12

    සූරිය මහත්මයාණෙනි ඔබතුමා ජාතියේ සම්පතක් ..අපේ ඇත්ත ඉතිහාසය වසන් කරලා සුද්දෝ ලියපු බොරු ඉතිහාසයට ආවඩමින් ඉන්න කලු සුද්දෝ ටික පුරාවිද්‍යා වෙන් අයින් කරලා අපේ සැබෑ ඉතිහාසය සොයා යන තරුණ උගත් පිරිස මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පත් කරන්නයි තියෙන්නේ .
    මෙච්චර සාක්කි තියාගෙන ඉතිහාසය වසන් කර කර සුද්දෝ ආරක්ෂා කරන ලංකාවේ කලු සුද්දෝ ඔය රාජකාරි වලට තවත් සුදුසු වන්නේ නෑ..තමන්ගේ රටේ අභිමානය වසන් කරන්නම උඩගෙඩි දෙන උන් ජාතිද්‍රෝහියෝ..

    • @sirilee139
      @sirilee139 2 ปีที่แล้ว

      අැත්තම තමයි. ස්තුතියි.

  • @dayanandalekamlage7896
    @dayanandalekamlage7896 2 ปีที่แล้ว +11

    ඔබට පින්. අපේ අතීතය වර්තමානයෙන් සගවන තාක් කල් අපිට ජාති ආලයක් ඇති නොවේ. ඔඋන්ට පාලනය පහසුය.

  • @JayaKandy
    @JayaKandy 2 ปีที่แล้ว +5

    මේ දේවල් දැනගන්න හරිම ආසයි

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +29

    ආය ආය ටික ටික ඇවිලෙන අපේ අභිමානය ❤

  • @rrg3227
    @rrg3227 2 ปีที่แล้ว +12

    අපේ සත්‍යය ඉතිහාසය මොනවගේ නීති රාමුවකින්ද ගැටගැසිලා තියෙන්නේ.එය ලිහාගැනීමට කිසියම් ක්‍රමවේදයක් නැතිද? අප තවත් ඇයි සුද්දගෙ අතකොළුවක් වෙන්නෙ.අපේ රටට ආදරය කරන ඉතා ශ්‍රේෂ්ඨ විද්වතුන් මේ සම්බන්ධව එකතුවීමක් වේවායි සිතමි.සියළු දෙනාටම තෙරුවන් සරණයි.......(විශ්වකර්ම නාලිකාවට විශේෂ ස්තුතිය)

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌼🌼🌼🌿🌿🌿 සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌿🌿🌿

  • @user-ts2cf9wn7u
    @user-ts2cf9wn7u 2 ปีที่แล้ว +7

    ඔව් මේ පුරාවිද්‍යාව කියන්නේ සුද්දට ඕන විදිහට අපේ ඉතිහාසය යටකරලා තියන්න අටවපු උගුලක්

  • @aromaholidayhomehaputale8175
    @aromaholidayhomehaputale8175 10 หลายเดือนก่อน +2

    බලය තියෙන කාලේ ඔවා හොයන්න එපැයි මහත්තයෝ... අපේ පුරාන තාක්ෂ්ණය මතු කර ගන්න තිබ්බා...

  • @medavirateralalage3941
    @medavirateralalage3941 2 ปีที่แล้ว +10

    බොහොම හොදයි... හොද වැඩසටහනක්

  • @NipunaSanjaya-po7cz
    @NipunaSanjaya-po7cz หลายเดือนก่อน +1

    ඇත්ත කතාවක් සුද්දෝ කවලමි සුද්දෝ එකතු වෙලා නැති කරපු ඉතිහාසය අපේ

  • @kamanisilva145
    @kamanisilva145 2 ปีที่แล้ว +7

    Professor we are very grateful for the education you are imparting to all of us.🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💜💜💓💓🌷🌞🌞🌞

  • @medavirateralalage3941
    @medavirateralalage3941 2 ปีที่แล้ว +29

    මහා සම්මත රජ පරම්පරාවම අවුරුදු කෝටි ගානක් පැරණි...මහාවංශයේ දෙවෙනි පරිච්චේදය කියවන්න

  • @swarnarupa3087
    @swarnarupa3087 2 ปีที่แล้ว +7

    ඔයිට වඩා ඒවා පහල වෙන කෙනා දන්නවත් ඇති. ඒකම නිසා ද දන්නෑනේ පහල වෙන්නේ ... ? සුවපත් වේවා ❤️

  • @malkanthiwithanage2104
    @malkanthiwithanage2104 2 ปีที่แล้ว +11

    කොග්ගල නිලමේ balanna.විස්තර ඔක්කොම තියෙනව

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 2 ปีที่แล้ว +4

    Vishwakarma ජය වේවා......!!!

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා

  • @thilakthilak-vs6ld
    @thilakthilak-vs6ld 8 วันที่ผ่านมา +1

    Sorry namaskar wewa thanks Lankans ❤❤❤❤❤❤

  • @nuwanperera2671
    @nuwanperera2671 2 ปีที่แล้ว +2

    Godak wadagath program ekak bro....thank you and your team.we are waiting for another video

  • @sriyanichandrika4702
    @sriyanichandrika4702 2 ปีที่แล้ว

    Harima asaven vadasatahana narabuva...sathya ithihasaya gena danaganeemata mevanima thavath vadasatahan idiriyedi
    Balaporoththuven sitimi....theruvan saranai oba depalata

  • @thilinaranasingha7461
    @thilinaranasingha7461 5 หลายเดือนก่อน

    Thank you

  • @ravindraravindra2227
    @ravindraravindra2227 2 ปีที่แล้ว

    God bless you .Budusarani Deviphiti Obathumata .

  • @krishhettiarachchi
    @krishhettiarachchi 2 ปีที่แล้ว +6

    ඇත්ත විධියට එතකොට ඉතිහාසය මතු කර ගන්නේ අන්ධ සීයාගේ කතාවෙන්ද? කැණීම්, ශාස්ත්‍රීය පර්යේෂණ ඒවා එපා. අපොයි.

    • @jayalakshmiperera811
      @jayalakshmiperera811 2 ปีที่แล้ว

      Ane ithin eka ohuge manasika lokya venna barida? Oluva honda nati seeya kenek venna barida?

    • @krishhettiarachchi
      @krishhettiarachchi 2 ปีที่แล้ว

      @@jayalakshmiperera811 ඔබ ඔලුව හොඳ නැති සියා කීවේ කාටද, කතාවේ එන අන්ධ සීයාට ද නැතිනම් සුරිය ගුණසේකර මහතාට ද?

    • @nalinusjp9101
      @nalinusjp9101 ปีที่แล้ว

      මෙන්න තවත් මහාචාර්ය කෙනෙක්

    • @chandrawansadevapathi8169
      @chandrawansadevapathi8169 ปีที่แล้ว

      සීය අන්ද උනේ බෙල්ගේ හොරකම් දැකලත් ඒවට එරෙහි නොවී ම කියල ඔහු අදහස් කරන බවයි. බෙල් කියන්නෙත් එදා නිදන්හොරෙක් සුදුපාලනයට එහෙයිකම් කළ.තේරුම්ගත යුතු එයයි.

    • @krishhettiarachchi
      @krishhettiarachchi ปีที่แล้ว +1

      @@chandrawansadevapathi8169 සියා අන්ධ වුනේ මොකද කියලා එයාට වෙදකම් කරපු කෙනෙක්ගෙන් අහන්න වෙයි.
      බෙල් නිධන් හොරෙක් බව දන්නේ කොහොමද?

  • @milankawindu1131
    @milankawindu1131 2 ปีที่แล้ว +4

    වටිනව❤️‍🩹💖

  • @ravindralal3920
    @ravindralal3920 4 หลายเดือนก่อน

    සීගිරිය මීට වසර වසර 3900 කට Pera "visana" නුවර බව Budu Rajanan වහන්සේ Wesamuni රජු සමග කළ සාකච්ඡාවකදී "Atanatiya" Desanawe Sadahanwe, "Meya kuwera රජුගේ Visana Nuwarya"Meya Brhgman Maha රජු කාලයේ Sita පැවත Ena වසර 28000 පමණ පැරණි රාජධානියේ "Kasapa " බුදුරජාණන් Wahaseta පූජා කළ ලෙනක් ඇත ,,එනිසා සීගිරිය Kasapa Rajun kala බවට ඉතිහාසය Vikurthi Kara ඇත .......❤❤❤🎉🎉🎉

  • @ncgeja
    @ncgeja 2 ปีที่แล้ว +1

    Ow okayi eththa. Ithihase wenaskarala thiyenne

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +4

    ❤❤❤❤🙏🙏

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 4 หลายเดือนก่อน

    oba thuwmata deegausha....meewan palane swamin wanse gana mathak keerieema itha Aganeeei...

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 2 ปีที่แล้ว +1

    Thanks for all

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว +3

    ❤❤❤

  • @dasunsankalpa7562
    @dasunsankalpa7562 2 ปีที่แล้ว +16

    ආටානාටිය සූත්‍රයේ පැහැදිලිව කියනවා කුවේර කියන රජ්ජුරුවෝ ආලකමන්දාව අග නගරය කරගෙන වාසය කරනවා කියලා

    • @user-xd8pu5bz5c
      @user-xd8pu5bz5c 2 ปีที่แล้ว

      යාතාර්තය තේරුම් ගැනීමට කාලය එලැබ ඇත, සම්මත බුද්ධ නම් ආගමේ ස්වාමින්වහන්සේලා හා උපාසක උපාසිකා වෙස්ගත් හිහි පැවිදි අය අද අසපුවට , නිකායවලට බෙදිල අන්තවාදි පංච උපාදාන්ස් කන්ධයේ ආස්වාදය පසුපස හබාගෙන යෑමත් , අසරන අස්සුතවත් පෘතග්ජන ඔහුන් අරියධම්ම හා අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ප්‍රතික්ෂේප කරමින් , මෝහයෙන් අන්දව එසේ ඇලීමෙන්, ගැටීමෙන් , මුලාවීමෙන් , සමුදය සිදුකරගන්නා කාරනය තුලින් සසර දිග්ගස්සා ගැනීමයි අවාසනාවන්ත ,,!! සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා අධිස්ටානය කරමි ,,!! මේ යුගයේ එදා මිහිඳු මාහිමි මෙන් ධම්මනියාමයෙන් පහලවු සිවුපිලිසිබ්යා පත් සිරිධම්මා ලංකාර අරහතුන් වහන්සේ ගේ (අනුබුදුහිමිගේ පහලවිම )අසරන අස්සුතවත් පෘතග්ජන ලොකයාට සැපතකි ,,මානය මෝහය අතහැර දුර්ලභ බුදුපහස ලබාගැනීමට අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health මාගේ siri dhesaye arutha සිරි දේශයේ අරුත ,, පරිශිලනය කර vidio 11 thulin යතර්තය දැනදැකගෙන අනුබුදු හිමිගෙන් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගනිත්වා www sirisaddharmaya lk බෝපිටියේ සදහම් පාසැල ඉසිපතනයේ මිගදායේ සද්ධම්ම මන්ඩපය ,,බලන්න,, අසරන අස්සුතවත් පෘතග්ජන සද්ධම්ම ප්‍රතිරූපකයින් මිත්‍යාවෙන් එහා යතාර්තය වැඩසටහන් පරිශිලනය කරත්වා සුවපත් වේවා

  • @meghanada8922
    @meghanada8922 2 ปีที่แล้ว +7

    පරයන් විනාශ කල භූමිය මෙ

  • @gloryyt1717
    @gloryyt1717 2 ปีที่แล้ว +2

    1st one♥♥👊

  • @jagathweerabahu671
    @jagathweerabahu671 2 ปีที่แล้ว +2

    ❤️❤️👍👍👍

  • @yatigammanag
    @yatigammanag 11 หลายเดือนก่อน +1

    සුද්දට ඉස්සර හිටපු දුටුගැමුණු රජ තුමා හිටියෙ සුද්ද ට පස්සෙ ද
    ඒ කාලෙ බුදුන් වහන්සේ හිටියේ කොහෙද
    පිස්සු කෙලින්න එපා

  • @sujeevadealwis5513
    @sujeevadealwis5513 20 วันที่ผ่านมา

    Mechchara abhimanavath jathiyakda me neecha vela mehema inne? Tharuna parapura mewa sambandayen thawa thawath hoyanna, kiyawanna elidaraw karanna. Obala jathika weerayan wewi

  • @suranjiperera3649
    @suranjiperera3649 2 ปีที่แล้ว +1

    Aththamai kiyanna wachana nehe. Mata Nam methumai kandegama sir, vishwa vidyala dekak.

  • @chamisenanayake4361
    @chamisenanayake4361 7 หลายเดือนก่อน

    As he said, Sigiriya was NOT built by one King or at one period. It was buit on and off during various periods of time, and the three layers of frescoes are one proof of that.

  • @nethushsathish3311
    @nethushsathish3311 2 ปีที่แล้ว

    Ape ithihasaya hariyatama pothpathvala venasak kalayuthui....ekamen Ida nirawul kalayuthui

  • @samanudaya5590
    @samanudaya5590 6 หลายเดือนก่อน

    Mahaththaya piyadasage as annda une kohomada danaganna puluwanda

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +4

    මහාචාර්ය බෙිල් සීගිරියේ සුරාවස්තු නැවු පිටින් අරන් ගියා එංගලන්තයට ..

  • @methpooja4382
    @methpooja4382 2 ปีที่แล้ว +3

    🌹💜🙏

  • @rachelperaud1945
    @rachelperaud1945 9 หลายเดือนก่อน

    ඇස් අන්ධ සීය ගැන කතාව අදහන්නාමාරුයි. බෙල් මහත්තයා ලන්කාවට ආවෙ 1870/75 ගනන් වල. 1912 වෙද්දී එයා සීගිරිය ගැන සේරම කටයුතු කරලා හමාරයි. 1965 සීයට වයස කීයද , එයාට බෙල් එක්ක වැඩ කරන්න පටන් ගත්තෙ වයස කීයෙන්ද සලකා බලද්දී ,කරුනු පරස් පරයි

  • @feelingtop6132
    @feelingtop6132 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @ranjitperera4281
    @ranjitperera4281 2 ปีที่แล้ว +3

    සීගිරිය ගැන කීවිව කතාව නමි අමුලික මුසාවද!

  • @sujeevadealwis5513
    @sujeevadealwis5513 20 วันที่ผ่านมา

    Sigiriya wasan karanna the, Babylonia sambandawa ese nokireematath hethu monawada? Brithanyanta ape dewal vahanna ona vune api yatath vijithayak nisa da? Denwath aththa soyanna Keneem patanganna barida? Loka urumak nisa jathyanthara mulya ayathana walin sahaya ganna berida, me pilibandawa?

  • @malindu9262
    @malindu9262 2 ปีที่แล้ว +1

    Vishwa karma kohoma hari api sigiriye dora hoyamuko....

  • @LIVETVSL
    @LIVETVSL 2 ปีที่แล้ว +1

    ❤️

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว

    සීගිරිය ..පොල්ලැත්තැව...අපේ..පරමිපරාවෙි ..ආරමිභයේ එක් පැත්තක් ..ඇලහැර කොදුරැවාව ....පොලොන්නරුව ...අංගමි..මැඩිල්ල..කොදුරැවාව ..පොල්ලැත්තැව ..සීගිරිය පුරාන මාර්ගය

  • @Harshapussewela
    @Harshapussewela 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malindu9262
    @malindu9262 2 ปีที่แล้ว

    Watinawa..meka thama one..

  • @VikumDarshana-tr3pp
    @VikumDarshana-tr3pp 11 หลายเดือนก่อน

    🙏❤️

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 ปีที่แล้ว +1

    Paalakayanta oney dolar, ethihasaya unta wedak ney.🙏

  • @athulaprasanna1607
    @athulaprasanna1607 2 ปีที่แล้ว +2

    Apita ona may ethihasaya godaganna

  • @samanudaya5590
    @samanudaya5590 6 หลายเดือนก่อน

    Apb bell haththa Watkins nidanaye thibbe monawad danna bariunad

  • @upulkumara5261
    @upulkumara5261 2 ปีที่แล้ว

    Nodann apea healayagea atietaya danuwat kirima obatuamata stuti teruwan sarani

  • @pushpakumariilangasinghe9110
    @pushpakumariilangasinghe9110 5 หลายเดือนก่อน

    කුවේරගේ ආලකමන්දාව යැයි සඳහන් වෙන බව මං අහල තියෙනවා. .

  • @prabashbehethge1003
    @prabashbehethge1003 2 ปีที่แล้ว +1

    මේ පිලිබඳ ඉංග්‍රීසි බශාවෙන් පොත් ලිවිය යුතුයි .සුරිය ගුනසේකර මහතා ප්‍රමුඛත්වය ගත යුතුයි .

  • @DanushkaWijekoon
    @DanushkaWijekoon 4 หลายเดือนก่อน

    සීගීරිය ඉතිහාසය නවතින්නේ රාවණා රජු ලග....100000000%

  • @slguyyaproduction4674
    @slguyyaproduction4674 2 ปีที่แล้ว +1

    1st comment ❤️❤️❤️

  • @visakadampali8023
    @visakadampali8023 2 ปีที่แล้ว

    suriya gunaseka thilaka kandegama me mahathuru depala ratta sampataka theruwana saranay

    • @kithperera7057
      @kithperera7057 2 ปีที่แล้ว

      මෙයා පසු ගිය දවස් වල විදුලි ය නිපදවන පොල්ගොල්ල උමගට දොස් කියනවා නමුත් අද බදුල්ල සිට දකුනට හාරපු උමග නිසා කදුරට ගිලෙන්න පුලුවන් සුරිය මහතා .

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว +1

    Harema pudumai ahaddeth pudumai mecchara kal vasan karan hetapu ekath koi taran waradakda mewa wasara panahak hatak vasan karan heteye ai mewa lankave aya danuwath naha tamange rate vestara dan mewa dal hare lassanata keyanawa eda mewa danuwath vela idalath ai mewa poth path vath noliuwe ekane icull valawath vasan une anemanda dan ahaddeth heta ganda bare vedanawak dukak

  • @sujeevadealwis5513
    @sujeevadealwis5513 20 วันที่ผ่านมา

    Mahatmaya, ethuma kivu History Channel eke Babylonia pilibanda wedasatahana den nerambiya heki vidihak dannawanam karunakara denuwath karana men illa sitimi Stuthiy.

  • @anomamaggonage761
    @anomamaggonage761 2 ปีที่แล้ว

    😀😀😀

  • @silvac.p.3864
    @silvac.p.3864 ปีที่แล้ว +1

    සිංහලය බිහිවුනේ එත කොට සීගිරිය මුලිකවද එත කොට.සිංහල .සිංහගිරිය .සිංහයා .යන සංඝටක.එකට එකතු කරල ද කොඩිය නිමැවුනේ.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 11 หลายเดือนก่อน

      දුටුගැමුණු රජතුමා යුද්ධයට යද්දී සිංහ කොඩිය රැගෙන ගිය බව සඳහන් වේ.

  • @ajanthakumarasinghe337
    @ajanthakumarasinghe337 3 หลายเดือนก่อน

    Ei anduwata beri ape watina dewal apasu england walin genna ganna weda karanna??? Hebei hari sathutui Netherlands walin nam apasu dunna. Mokada godak polite minissu Netherlands jathikayo den athithaya gena kanagatu wena

  • @xSonic7267
    @xSonic7267 4 หลายเดือนก่อน

    සීගිරිය කියන්නේ අපේ රටේ ප්‍රෞඩත්වය ඉතින් අපිට ඇයි බැරි ඔය වහපුවා නැවත පාදන්න සත්‍ය හෙළිකර ගන්න ඒකට යම් තහනමක් තියෙනවද අපේ දරුවන් වෙනුවෙන් ඒ ප්‍රෞඩත්වය මතුකර දිය යුතු නැද්ද ඒ යුතුකම අපි ඉටු නොකරන්නේ මන්ද

  • @user-et4wu3wg9b
    @user-et4wu3wg9b 5 หลายเดือนก่อน

    බෙල්ට කලින් ෆෝබ්ස් නැග්ග ඊට කලින් නොක්ස් නැග්ග ඒ බවවත් දන්නැද්ද 😂😂😂

  • @samudraliyanage4486
    @samudraliyanage4486 5 หลายเดือนก่อน

    Bell ta awa geniyanna labune na nawa muhudubath una neda lanka muhudeema

  • @user-tp6ek6sw6v
    @user-tp6ek6sw6v 8 หลายเดือนก่อน

    බෙල් හොරාට දඩුවම් නොලැබුනේ ඇයි?හොරේ එලිවෙන නිසා ඔහු අනිත් අයව විනාශ කලා.

  • @bandarathilak1144
    @bandarathilak1144 11 หลายเดือนก่อน +1

    අපිට අවුරුදු 40000කට වැඩි අතීතයක් ඇති මිනිස්සු

  • @chinthakumari-kc6bx
    @chinthakumari-kc6bx ปีที่แล้ว

    suddanta henma gahpan ubathotika parsana gaganwak patalwala ape rta agayakata dammta me rataran rta ape ma un kawa tawt kanwa ane obatuma ta pin

  • @slaudiospectrum3548
    @slaudiospectrum3548 2 ปีที่แล้ว +1

    THAWA VIDEO EKAK

  • @dhammikarajakaruna3306
    @dhammikarajakaruna3306 2 ปีที่แล้ว +1

    Suddo kohomath ape rata kanna apu un

  • @lito_Sir
    @lito_Sir 11 หลายเดือนก่อน

    අබි රහසක් නැත.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 11 หลายเดือนก่อน

    ජම්බුවන්ට නොහිතෙන දේවල්
    ගංගා යමුනා අචිරවතී අනෝමා නේරංජනා ආදී නම් ලංකාවේ දක්නට නැත්තේ ඇයි?

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว

    Me desa palne kisema denaka kohomath ma sambanda vela hiteye nate kenek tamai rate raju venda one melagata mewa yaha magata ganda nam

  • @ce_yagra-
    @ce_yagra- 11 หลายเดือนก่อน

    සූරිය ගුණසේකර සර් වගේ අයහරි අඩුයි අපේ ලංකාවේ ඇත්ත වහලා බොරුව මවා පාන්න තමා ගොඩක් අය උට්ජ්සහ කරන්නෙ අපේ රටේ ඉතිහාසය අපිට දැන ගන්න අයිතියක් නැද්ද ?

  • @chamisenanayake4361
    @chamisenanayake4361 7 หลายเดือนก่อน

    Lord Buddha was born in India, pure Aryaan. It is a stupid theory they are trying to o say he was born in Sri Lanka.

  • @arunaaloevera1870
    @arunaaloevera1870 2 ปีที่แล้ว

    Good luck.👍👍👍👍👍👍👍🙏 Aruna aloevera TH-cam.

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว

    Onna oy nedan manek rathran kolla kapueka me kuwath vala parana menessu hareyataage karanawa lankawe issara paraval dege edan manek etaran watena danawath pihosathratak keyala me ratawal dewunu uneth serelan walen kiyala me menessu kiyanneyh serelan kiyala parana menessu apA rate nedan naw valen gebecha hate mage madamge amna keyanawa meyala kamateth lankawe ayatamai vadata gandath eya sawdi ganeyek badala dan inne kuwaith

  • @info-kurullo
    @info-kurullo 2 ปีที่แล้ว

    ධූමරක්ෂ අරක්ගත්ත ගල කියලා කියන කතාව වැරදියි.
    දිබුල් ලා ගල
    දිබුල් = අට්ටිකා
    ලා = වෙලාගත්
    ගල = ගල

  • @smpdmt
    @smpdmt 11 หลายเดือนก่อน

    Moo tama non dodawanawa muge relative kenek wath nadda angoda gihindanna

  • @silvac.p.3864
    @silvac.p.3864 ปีที่แล้ว

    එ් පුද්ගලයගෙ අැස් අන්ද වුනා කියන එකට අර්ත කතනයක් මම මෙි කියන්නෙ මෙි කතාවට සමිබන්ද පුද්ගලයාගේ අැස් අන්ද වුනාද අන්ද කලාද කියල හිතෙනව මට ඔය කියන s.c.p.Bell කියන පුදිගලයා.

  • @bartiranasinghe5086
    @bartiranasinghe5086 2 ปีที่แล้ว

    💟❤💟❤💟❤💟❤💟❤💟

  • @nandalekamge1250
    @nandalekamge1250 9 หลายเดือนก่อน

    බෙලුත් ලන්කාව සූරන්කෑව එහෙනම්

  • @sudukukus6551
    @sudukukus6551 11 หลายเดือนก่อน

    වැහුවා කියන තැන හරලා බලන්න හදන්න

  • @Ceylonaudiobooks-285
    @Ceylonaudiobooks-285 2 ปีที่แล้ว

    ලොව ලාබාලතම දාම ඝාතකයා ගැන හෙළිදරව්වක් th-cam.com/video/MdMPjKecUIw/w-d-xo.html

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 4 หลายเดือนก่อน

    මහාවංශය ලිව්වෙත් සුද්දො වෙන්නැති

  • @john_____
    @john_____ 2 ปีที่แล้ว +3

    රාවණාගෙ කතාව පට්ටපල් බොරුවක් 🧐ඔය කියන්නෙ ඉන්දියාවෙ ලියවෙච්ච පට්ටපල් බොරු පොතක් උඩ ඉදගෙන්නෙ?🤮
    පුලුවන් නම් අපේ රටේ තියනෙ ලේඛනයක් , පුරාවිද්‍යාත්මක සාධකයකින් ඔප්පු කරල කියපල්ලකො🤣🤣
    නිකන් කටට එන බොරු මවන් නැතුව හිටපල්ලා🤣🤣🤣

  • @user-et4wu3wg9b
    @user-et4wu3wg9b 5 หลายเดือนก่อน

    හීනෙන් දැකපුවා උදේට වීඩියෝ වල කියනකොට ඔහොම තමයි😂😂😂😂 ලංකාවේ ජාතික කොඩිය නිර්මාණය කරේ කවදද කියලවත් දන්නැති හරකෙක්😅