අභ්‍යාවකාශයෙන් පෘථිවියට පතිත වුනු අමුතුම දේවල් | Most Terrifying Things That Fell From The Sky!
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- අභ්‍යාවකාශයෙන් පෘථිවියට පතිත වුනු අමුතුම දේවල් | Most Terrifying Things That Fell From The Sky!
වැස්ස සහ හිම විතරයි අහසින් වැටෙනිනේ කියලා ඔයා හිතං ඉන්නවා නම් ඔයා වැරදියි. අපේ ඉතිහාසයෙත් ඉහල අහසේ සිට පෘථිවියට කඩා වැටී ඇති අමුතු හා බියජනක වස්තූන්ගේ කතාවල් ඕනෑ තරම් අපිට අහන්න ලැබෙනවා. ප්‍රවීණයන්ට මේ දේවල්වලින් සමහරක් හඳුනා ගැනීමට හැකි වී ඇතත් බොහෝ ඒවා සඳහා ඔවුන්ට තවමත් සාධාරණ පැහැදිලි කිරීමක් කරන්න බෑ. අද වීඩියෝවෙන් අපි බලන්න යන්නේ අහසින් වැටුණු අද්භූත දේවල් කිහිපයක් ගැන බොහොම අපූරු කරුණු කිහිපයක්. මී සියල්ලම බලන්න වීඩියෝවේ අවසානය වෙනකම් රැඳෙන්න කියන ගමන් අපි යමු අපේ වීඩියෝ එකට.
__________________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/...
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
__________________________________________________
#Iqoption #Tradestock #Cybereason #BinomoTrade #OlympTrade #FBScopytrade #Dropshipping #Fiverr #WorkFromHome #AffiliateMarketing #PayPalMoney #Shopify #Ecommerce #Ebusiness #Expertoption #MoomoTrade #FBSTrader #MobileTrading #Bockchain #TH-camAds #GoogleAds #DMSshophere #Cryptocom #Pwcs #Webull #KormoJobs #DotPe #passiveincome
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com
Thumbnail එක තව පොඩ්ඩ්ක් colourful කරලා හදන්න. video එකත් මරු channel එකත් මරු 🤟🥳😘
සුපිරි අදත්😻
සුපිරි
Niyamay
අදත් වීඩියෝ එක මරු ❤️✌️✌️
පෘථිවි හරය පිළිබඳ video එකක් ✨️
නියමයි බුද්දිමත් වෙන්න ඕනෑ නම් මේං 🙏🏻✍🏻🫰🏻😊
පිටසක්වල ගැන තමා ඕනි 🌛
මේකේ හොදම එක තමා අකුරු ලියා ඇති ගල ❤📷
ඔයාට පුළුවන් නම් ගණිතමය න්‍යායන් ගැන video එකක් කරන්න . (Mathematics)
1st comnt ek mgen
Hamadamath aluth deyak kiyadenavata thanks sinhala pedia ❤
මරු අයියේ
ඊජිප්තු පිරමීඩ වල සැඟවුණු රහස් ගැන video එකක් ඕන
1 of the most best youtube channel wich I loved more😍😍😍
අබ්‍යවකාශය ගැන තව එකක් කරනවද
එක පිටසක්වල පිරිසියක්ද කොහෙද තමා 👽👽
හොඳ vidio එකක් 💖
Amazing and supper
👍
Gagana
පෘථිවි හරය ගැන විඩියෝ එකක් කරනවාද
සත්තු ගැන කරන්න මෙවට වඩා මරු එවා😊❤❤
My favorite channel ...❤❤👍
super!!
ඒලියන්ලා ගැන video ඕනෙ
First ♥️
Mawa pin karannako🔥
❤️❤️❤️❤️ 1st
👍👍🥰
ගෙදරට චිමිනියෙන් රිංගපු කුරුල්ලො දකිද්දිනම් හැරී පොටර් මතක් උනා 😁😁😁
❤😍
පිටසක්වල ජීවීන් ඉන්න දේවලට සාක්ෂි .ඔවුන් සිටය හැකි ග්‍රහලෝක ගැන වීඩියෝ එකක් .🙏🙏🙏🙏🙏
💖😍
නියමයි 👌 බුදු සරණයි ජය වේවා
රිප්ටේලියන්ලා ගැන වීඩියෝ එකක්
රුවන්වැලි සැයේ ඉතිහාසය ගැන video එකක් 🥲
ඔව්😻
oneh
Nice work kid 😙❤️
❤❤❤
අතිශය පැහැදිලියි පට්ට පැහැදිලි කිරීමක් 💚💆♂️
නැවත පණ එන කටුස්සා නම් මරු...
Ailans real life vedio ekak karannakoo
Mama dakketh ulkapathayak wenna ona 2023 02 09 ude 6 tawage harima lassanai kola pata loku bolayak ahase wegayen pahalata watenawadakka harima lassanada dilisena wa
500k 🎉❤
ඒරියා 51 ගැන ඕනේ
බොනිකර තරු
අගහරු මෙහෙයුම්
Bible code එක ගැන වැඩ සටහනක් කරන්න බ්‍රෝ 👍👍
ටොලමිගේ ලංකා සිතියම ගැන් පැහැදිලි විඩියො එකක් කරන්න
උල්කාපාත විකිණීමට පුලුවන්ද ලංකාවෙ.???????
Kiyana dewal apahadili. Anthima tikanm therenne na
NICE
මාහා මෙරු පර්වතය ගැන විඩියෝ එකක්
පිටස්වළ ජිවින් ඉන්නවා. එත් අපි පිටසක්වළ ජිවියෙක් දැක්කාත් කටවත් කිව්වාත් එ ගෝල්ලො විෂ්වාස කරන්නැ😔
Avatar 2 Review video set ek kavadd denne🙄❤
Thawath jiwayak gana one 😍😈
මිනිස් ඇසට..දර්ශනය.වණදෙයට..දකින්නාමමුලාවෙ..මසැසට.හසූවන්නෙ..රෑ ප.සබ්ද..ගන්ද..රස.ඉස්පර්සයන්ය.එය..කාමලොව..ගතියවෙ...ලොව.ගුප්තය..ඉතා.සියුම්.ය.ගොරොසු..මනසට..ග්‍රහනය..කල..හැක්කෙ.රලු..වස්තුන්ය..සියුම්..සතුවිලි.
වුපතින්ම.රැගෙන..වු ප..දින්නාට.සියූම්..කිරීමට..අවකාෂ..යක්නැත..හිස්බව පිරී.ඇත.මසැසටත්.පෙනෙ..මනසටත්.පෙනෙ..මනසින්බලාපරීක්ෂන..නිරීක්ෂන..නිගමනයටවැටෙ..මලමු..පරීක්ෂන..නිග..මණ..සු.ලු..අඩුපාඩු..තිබිය.හැකිය..යායූතු..මාවත..ඹහු.සතුවති බෙ..ලොව..විස්මිත ම.මෙවලම.මාදුට.ඒමම..නැමති.මමවෙමි...ලොව.කිසිම..මෙවලමක්..මට.විස්මිත..නැත..ඇට..සම්..මස්..ලෙ..නහර.ඇති.සජීවි.රොබො..මම..වෙමි.මෙම..මෙව.ලමෙ.ක්‍රියා..කාරි.පද්දති.මාදනිමි.ඹබ..දන්නෙ.සුක.විහරණය..පමණකි..කටුව.බිද.එලියට.ආයුත්තෙ..කුකුල්පැටියාමය.මම..නැමති..විෂ්මිථ..මෙවලමෙ..ගතියනම්..,ජීවය
දීම.නොව.ජීවයන්..විනාෂ..කිරීමට
මම විසෙෂ ඉල්ලිම ක් පිටසක්වල වගෙම අප රටෙ පාර්ලිමේන්තුවේ 225ට සම්බන්ධ පිරිස සම්බන්ධ සැගවෙලා තිබෙන අත්බුත විඩියො එකක් මොකද ඩොලර් බිලියන ට්‍රිලියන ගණන් අතුරුදාහාන වෙලා මෙ පිරිසත් පිටසක්වල ජිවින් විය හැකි නිසා මෙ මුදල් ඔහුන් ගෙ පිටසක්වල පවුල්වලට යවලද කියලා ..ජනතාවට ලොකෙ ට හෙලි කරලා දෙන්න එතකොට නාසා ආයතනය සොයාබැලීම ක් D.N.A රුධිර පීඩනය ආතතිය පරිගණක පරික්ෂාවකින් එකත් බොහෝ වෙන හොර දුෂිත වෛරස් විය හැකි ය...ඒ නිසා සම්පුර්න video එකක්..උපත්තියෙ සිට පිටසක්වලින් අපරටට ඇතුල් විම්..
සුභ දවසක් හැමෝටම ..!! ❤🤓
❤️
Ehemada asa
Gm
Aàaàaaaq@@Vv.vvvv.vvvvvvvvv
Esema wewa❤
balagena inna hithune mata witharada
vega ca4r aka gan video akak one pleses
Movie review එකක්
නෑ 🙄
රැට අහසෙ ගොඩක් එලිය දෙන තාරකා කියන්නෙ ග්‍රහලොක ද එ ඔක්කම තරු නැත්තම් උල්කාපාත වගෙ දෙවල් ද🤔
පෘථිවයෙ හරය නිකන් අන්තිිමට පෙන්නපු උරගයගෙ වගෙ නේ. විශ්වය 😯 .. තෙරුනැයි ඔහෙලට?
💜️💜️
වචන එහෙම්ම සිංහලයට හරවල කියන්නෙ නැතිවෙ ටිකක් ගලපල වෙනකරල කිවුවනම් තව හොදට තේරෙනව බ්‍රෝ
❤️👍
Aiye me masa kihapykata klin japan muhudata wtunua loku ykada bole gena kiyla denn
Mage video balanna puluwanda katahari
බෑ
බෑ
Mewa ahanna asai habai oluwa chuttak awl wenawa.api hithan inna vidiye fantasy lokayak nemei meka.
❤️🙏
zombie LA awoth berena vidi gana video ekak danna
Thakshnika mewlmak
ubanam waddek ban
Awatar 2 rilis karanna KO
මිත්‍යා සත්තු ගැන ඕනි boza
චිචීගේ සීයා යවන ලදයානාවන් විය නොහැකිද
Woruga ya gena sakai
Eka kohomad
Gfffgn
Gogh CD
The book of enoch
උබ ගාන
අර පිට සක්වල යානය අපේ තාත්ත මම පොඩි කාලෙ මට සෙල්ලම් කරන්න හදපු එකක්
Holman gana
❤❤❤❤❤❤😂🎉
අපේ පෘථිවියේ ක්ශුද්‍ර ජීවීන් කැරකෙන්නෙ වමටද දකුනටද. හරියටම දන්න කෙනෙක් ඉන්නවද
Lankawe patan gnnawa nm hodama රසායනික කර්මාන්ත gen video ekak 😐
ඇයි උබ පටන් ගන්නද
මතකද ලංකාවටත් එක එක වර්නවලින්යුතු වැසිවැටුනා. සමහරක් පැතිවලට වැස්සත් සමග ගැඩවිලන් වැනි පනුවන්ද වැටිලාතියෙනවා.
මොකද අනේ මේ හැමදේම පිටරටට විතරක් වැටෙන්නේ
Novebre 22🤔🤔
Ben10 watch 🤣
මොන සිංහල ද ඔයා කතා කරන්නේ ?! අමුතු සිංහල නේ?
සුරංගනා කතා😂😂
බයිබලයේ උතපත්ති 19.24 කියවලා බලන්නකෝ. දේව බලය දැන ගන්න ඕන නම් විතරයි
❤❤❤❤❤❤
❤️❤️❤️❤️
The book of enoch
❤❤❤
❤❤❤❤
ප්ටසක්වල ජ්ව්න් ආවද 🤨🤨🤨