Thank you sir for your efforts. Very interesting to know new findings. If don't accept them what is use of the excavations. Long live sir to find new things.
Whether sri lanka Buddhism or Indian Buddhism, the importance is the philosophy. Siddartha gautama was not the first or the last. He was, in my opinion, an amazing man.
❤️The Nayaks of Kandy were Hindus of Telugu origin, spoke Tamil or Telugu, and used both Tamil and Sinhala as their court languages. Sri Vijaya Rajasinha showed early signs of what was to come. Despite being a Hindu, he encouraged participation in and practicing both Hinduism and Buddhism. ❤️. 💚. Coming from the line of Vijayanagar kings of South India and henceforth filling the Sinhala throne. 🧡They were of Telugu origins, one of the reasons for a large set of Telugu population in Western parts of Tamil Nadu.❤️It’s really simple. In Sri Lanka, been a Sinhala Buddhist nation, it’s been one of the duties of the ruler to protect and serve Theravada Buddhism while preserving relegious harmony and freedom of others. Therefore the head of the state usually is and has been a Theravada Buddhist and for Nayaks to assume the role of the King and prevail, it was paramount to be a Theravada Buddhist. That’s the difference between a nation and an ethnic group. A nation is more concerned of the culture whereas ethnic groups are more keen on the origin and the blood line.Well the Nayaks came from Madurai and were considered Tamils but some sources trace their origins to a Telugu linguistic base and caste (Kamma caste). Yes they had to convert to Buddhism to gain kingship of Sri Lanka. Any legitimate king according to Sinhala kingship tradition should be a Buddhist it’s a mandatory prerequisite and had been the custom since King Nisshanka malla of Polonaruwa at least. Being a Buddhist, having the custody of the sacred tooth relic were prerequistes for being king and well as he was considered as the guardian of the Buddhist faith in the land. The other reason is that it was almost impossible for anyone to stay in power for long without the patronage of the Buddhist temple and the clergy. To this day the Buddist clergy have a lot of soft political power and this was very much intense in the past. These Nayak’s embraced Buddhism and took up Sinhala names. Some of them if they arrived young were raised and lived their lives as Sinhalese one of such example was the king known as Rajadhi Rajasingha he was entirely brought up and educated by the prelates of the Malwatu temple❤️.Majority of the Sri Lankans are Sinhalese and they follow Theravada buddhism which is based on genuine teachings of Buddha. Buddha is revered and used as a teacher but not as a god. But ironically many Sinhalese worship him in Sri Lanka. Along with Buddha they also worship other Hindu deities such as Shiva, Vishnu, Murugan etc!!!❤️In my area northern part of Jaffna we worship Muruga, Shiva as well as all other gods.💚Laxmi - Sinhalese also worship the Hindu goddess of wealth.❤️Pattini - associated with woman's purity, Kannagi in the Tamil language.❤️Kali maniyo- the goddess kali in Hinduism❤️Eeshwara- god shiva❤️Katharagama - Murugan in Tamil and Karthikeyan in north India. Hindu god of war❤️Gana deviyo- ganesha or pillyar. Lord Buddha was born as Hindu, and as I see Hinduism is like an ocean, and various tributaries came out of it. It is/was almost impossible to detach Hinduism from other religions which evolved out of Hinduism.💚Simply even Buddhism has Hindu roots. If Buddhism does not protest it can be very well concluded under the recently coined umbrella term (Hinduism)💚
Your view here is not correct,Gautham Buddha completely rejected the gods & deities what Hinduism has introduced.Luckily still Lankans have managed to protect & extract the true essence of Buddha’s teachings any other nation in the world.The latter part of Sinhalese dynasty may have a favor towards Hinduism as some kings brought wife’s from south India & they were Hindus. That is the only reason why they had to establish small Hindu shrines in side the Buddhist temples.
@@chathuramahesh Buddha is orginated hidu. Buddha born in place Nepal 🇳🇵 but Nepal is pure pure hidu country. You don’t knows Buddha history, you will go and study first Buddha history okay
@@Karma-p4uYou should not suggest me learn Buddhism as I know its history & core principles than you. Nepal is a Hindu country today but during the time of Buddha , there was no name used as Hindu. This name given by the British during the colonial period.It says that there are sixty two doctrines were practiced by those people including Jainism, Ajivika,Sikhism & so on.Others were doing different type of rituals & asking Brahma for their salvation mainly lived as ascetics.(But they were not called as Hindus) But Buddha completely denied these methods & practices & found his own philosophy for mankind.
Prof. Somadeva is correct. It is absolutely clear from the records that Lord Buddha himself established Buddhism in Sri Lanka. Yaksha, Naga, Rakshasha and Deva were the Siv-hele, Sihale and they existed way before Vijaya's arrival.
මන් හිතන්නේ සොමදේව මහත්මයා නොකියා කී කතාව තෙරුම් ගත යුතුව ඇත....... නිර්භයව මෙය කතා කිරීම වෙනුවෙන් ඔබට බොහොම පින්...
යකෝ රාජ්සෝම කියල නෑ බුදුන් ලංකාවෙ කියල ..විජය කලින් යක්ෂ ගෝත්‍රිකයන් හිටියෙ.. බුදුන් 3 වරක් වැඩිය රට ලංකාව ..බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාව බව..විජය ආවට පස්සෙ සිංහලයන් ලංකාවෙ ඇති වුනේ..ඒ තමයි රාජ් සෝම දේව කියන්නෙ
ශ්‍රේෂ්ඨ කථාවක්. මේවා අහාන විට අපේ මවුබිමට දැඩි ආදරයක් හදතුල සනිටුහන් වෙනවා..තෙරුවන් සරණයි ඔබ තුමාට.🇱🇰❤👏👍
හරිම ශ්‍රේෂ්ඨ පැහැදිලි කිරීමක්...බොහොමත් පිං සිදු වෙනවා....ඔබ තුමාට...මම ඕමානයේ සිට.....තෙරුවන් සරණයි...
මෙතරම් නිරවුල්ව පුරාවිද්‍යාව පිළිබද අදහස් දක්වන උගතුන් සිටීම රටට මහත් ශක්තියක්.
Need to produce video documentaries for TH-cam about new SL archeological discoveries in English language like what other countries do !!
බුදුන් වහන්සේ හෙළයෙක් තමා.අපේ මීමුත්තෙක්.මහාචාර්ය තුමනි කරුණාකර පෙරට එන්න,මීවනපලානෙ හමියන් මේ බව ධර්මයෙන් පැහැදිලි කර ඇත, අරිය මග්ග හිමියන්ද ඉතිහාසය මතුකරගෙන ඇත.මහාචාර්ය තුමනි පුරාවිද්‍යා වේ පැත්තෙන් උදවු දෙන්න.ඔබට පිං,
මහා ඇදුරුතුමනි! ඔබ අපේ රටට මහඟු සම්පතක්. ඔබතුමාට දළදා සමිඳුගේ පිහිට ලැබේවා!
පරක්කුවෙලා හරි මෙහෙම කියන එක ගැන ඔබ තුමාට ස්තුතියි
මහාචාර්ය තුමනි,
ඔබතුමා වැනි නිර්භීතව සත්‍ය කියන උත්තමයෝ තව තවත් බිහිවේවා.
තෙරුවන් සරනයි
ඔබ තුමා නිර්භයව මෙය විස්තර කිරීමෙහිලා විශිෂ්ට ලෙස අගේ කරම්, ඔබතුමා ලංකාවේ බිහි වූ වීරයෙක්.
මෙය දාපු කෙනාටත් ගොඩක් පිං .ඔබ තුමාගේ කතාව හරියටම අහන කෙනෙකුට ඔබතුමා ලා කොතනක හරි අසරණ වෙලා කියලා .ඒත් ඔබට ගොඩක් පිං මෙහෙම හරි නිවරදි කරාට .පාලි භාසාව නෙමේ කොහොමත් බුද්ධ භාෂාව .මාගදී භාෂාව ඒ භාෂාව අපේ භාෂාව ටයි ලගම භාෂාව .පිරිත් දේශනාව ල් සහා බුද්ධ දේශනාව ල් වල තිබෙන්නේ අපේ භාෂාව .ඒ අපේ බුදුන් නිසා
ඔයාටත් පිස්සු
අපගේ නිර්මල.බුදු .දහම.කියාදෙන ඔබ තුමා ට.බුදු සරනය්
හොඳ දේශනයක්, නියම ඉතිහාසය කියන්න, ඒක ඔබතුමා කරන පිනක් 👍👍
නියම ඉතිහාසය තුල ලංකාව කියන දූපතක බුදුන් හිටිය කියල කොහෙවත් නෑ හරී..ඒකයි රාජ් සෝම දේව කියන්නෙ
ඔබ තුමා අපේ රටට වටිනා වස්තුවක්... මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏 අපි බොහොම ආදරෙයි 🙏ඔබ තුමාට 🙏
මට මේ මහත්තයා ගේ කතා අහන්න අහන්න හිතෙන්නේ මොනතරම් මොලයක්, දැනීමක් ,හික්මීමක්,විනයක් ,තියෙන මහත්තයෙක්ද කියලයි. විවිද විශයයන් ගැන මහා දැනුම් සම්භාරයක් තියෙන්නේ . ඔබතුමා අපට මහා සම්පතක් . නීරෝගී සුව පතනවා .
ඔබ තුමාට තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා!
ඔබගේ පැහැදිලි කිරීම අනුව ක්‍රිස්තියානි මටත් රට ගැන අපේ ඉතිහාසය ගැන බුදු දහම ගැන ලොකු ලෙන්ගතු කමක් ඇති වෙනවා
ඔයාලත් සිංහළ තමයි ඉතින්❤️
oyallage. Parampara thunak dekak. thamai. Kristhiyani. kalin. bauddayo
අපව දැනුවත් කිරීම පිලිබඳව මාගේ ස්තුතිය ඔබ තුමාට පුද කරමි.
ඔබ තුමා විනාශ වෙමින් පවතින මේ අනගි බවනීය සංස්කෘතිය නැවත් අපගේ ජාතියට දායාදකර දෙන්න කරන උපකාරයට අපි ජාතියක් හැටියට ඔබතුමාට නය ගැතියි ...
Excellent Job dear Professor , This is an eye opening speech. We must clear our roots. Greatly appreciated.
සර් ඔබ තුමාගේ පැහැදිලි කිරීම හරිම වටිනවා.1994/95කැලනිය පෂ්චාද් උපාධි ආයතනයේදී ඔබතුමා ඉගැන්වු දේ දේ අද වැඩිහිටිකෙු ලෙස ඉතාමත් සතුටින් සිහි කරනවා .
ඔබ තුමාට බොහෝ පින් සිදු වේවා.
im srilankan muslim but i love budisam i love බුදුහාමුදරුවෝ i study budisam we love you SIR respect take care good blessyou ❤
❤❤❤
Your ancestors were buddist
Budung vahanse lankave ipaduna kiyanne sathutak
මහමත් තුමා අ ල් ලා හ් යනුවෙන් අදහස් කළේ
ගෝ ත ම බු දු න් ව ය් !!!
පෙ ර බ ව,යෙ ක
මහමත් තු මා
බුදුන්ගේ d o u b l e ම ස් සි නා !!!
මෙච්චර වැදගත් කතාව අහන්න එපා කලා එඩිට් එකෙන්.
Edit එක හින්ද තමා හිතට වදින්නෙ. හරියට පැහැදිලි උන්නැති කොටස් හරියටම පැහැදිලි වෙනව ඒකෙන්.
මම යමක් කමක් තේරෙන වයසේ ඉදල හොයපු නිර්මල බුදු දහම මට ලැබුනේ දැනුයි
විද්‍යාත්මකව ප්‍රත්‍යක්ෂ වන ගෝචරවන වන දර්ශනය , බුද්දියෙන් විමසල වටහාගත හැකි. ඔබ තුමන්ට හොඩාක් පින් .. මම ජපානයේ සිට
රාජ් සෝමදේවයින් හට නිදුක් නීරෝගි දිගාසිරි ලැබේවා.
නියමයි නියමයි කතාව ඔබ තුමා කතානොකලට අපි කල කිරිල හිටියෙ
ඔබ තුමාට බොහෝම පින්...
A show of intellectual excellence. Thank you professor.
සත්‍ය හෙලි කිරීමට ඔබතුමාට තව තවත් දහිරිය ශක්තිය ලැබේවා!
සැබෑම කතාවක් ! ජය !
ඩත්‍යය නිවරදිව කීම පිලිබන්දව ඔබට පින්.
සර්ට දීර්ඝායුෂ,නිරොගීකම ලැබෙන්න ඕන අපෙ උරුමය න් ගැන තව තවත් කියාදෙන්න
😍😍 තවත් මේ ගැන තව තැන්වල කතාකරන්න ඕනි අප්පා😍😍
ඔබතුමා ට ගොඩක් ස්තූති මේවා කියා දෙනවට
මේ වගේ මනුෂ්‍යයයෙක් ජාතික ලයිස්තුවකින් හරි අරන් සංස්කෘතික හා පුරාවිද්‍යාව පිලිබදව ඇමතිකමක් දුන්නනම් කොච්චර වටිනවද
එතකොට ඒ මනුස්සයත් ඉවරයි!
එහෙම උනොත් මේ වගේ අමිල මනුස්සයෙක් විනාස වෙන්න පුලුවන්
MEYAWA WINASA KARANNA EPA
ඕන දෙයක් වෙන්න දෙන්න පුළුවන් වටිනවා නැත්නම් මේ මහත්මා මෙහෙම ඉදල ප්‍රයෝනයකුත් නෑ... අනික් අය නිසා
එහෙනම් ඉතිං අවසානෙ තමා 😂
විශිෂ්ඨ කරැනු දැක් වීමක්.රාජ් සෝමදේව හෙල අභීත විරැවානෙනි
ඔබ දන්නා සියලුම දේ අපිට කියලා දෙන්න.එම කරැනු මුදුණය කරන්න,පිටපත් කරන්න ,ආරක්ෂා කරන්න.සැබැ ඉතිහාස ගත කරැනු දැනගන්න මම හරිම ආසයි.ඒසදහා
කියවිය යුතු වටිනා ග්‍රන්ථ මා කෙරෙහි අනුකම්පාවෙන් පවසන්න
ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා.
උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් රැවන්වැලිමහසෑයේ ආනුභාවයයෙන් විජයශ්‍රි ජයශ්‍රි බෝධින් වහන්සේ ගේ,දලදා වහන්සේ ගේ ආනුභාවයයෙන්
නිසි රැකවරණ සැලසේවා.වටිනා
ඉතිහාසය පුරාවිද්‍යා කැනීම් සමග
ලෝ වැසියන්ට පවසන්න වාසනාව උදා වේවා .
තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය !!!
'එඩිට්' එකෙක් වැදගත් කොටස් උලුප්පා දැක්වීම ඉතා හොඳින් කර තිබෙමනවා..වැදගත්කම දේශනයක්..
ඔබ කියනදේ ගොඩක් නිවැරැදියි. දේව, නාග හා යක්ස වංස තුනේ අය ඒගොල්ලන්ගෙ පන්සල්වලට ගල් ලෙන් පූජා කර ඇති බව සෙල් ලිපි වල සදහන්වේ.
එදා සිංහල ජාතිකයන් නැවෙන් ඇවිත් තම්මැන්නාවෙන් ගොඩබැස්සාද?නැතිනම් සිංහල නම පටබැදුනු මිනිස්සු රංචුවක් ලංකාවට ගොඩ බැස්සාද?
මහාවංශය මොකක්ද කියන්නේ?
සිංහල ජාතිය පැවතෙන්නෙ විජයගෙන් කියල මහා වංශයේ තියෙනව කියල බොහොම දෙනෙක් මහා වංශය එක්ක තරහාවෙලා ඉන්නව.
මහාවංශයේ තිබෙන කරැනු වලිගයෙන් අල්ලාගෙන කියවීමෙනුයි මෙහෙම මතයක් හදාගෙන තියෙන්නෙ.
මහාවංශයේ තිබෙන්නේ මෙහෙමයි.
"ඒ සිංහබාහු නරේන්ද්‍ර සිංහයා ගත්තේය.එහෙයින් සිංහල නම් වී ඔහු හා සම්බන්ද ඇති මේ සියල්ලෝ ද (විජය ඇතුලු පිරිස)සිංහලයෝයි"
තවත් සරල පරිවර්තනයක
"ඒ සිංහබාහු රජ්ජුරැවෝ කාටවත් අල්ලාගන්න බැරි වු සිංහයාව අල්ලාගත්තු නිසා ඔහුට සිංහලයා යන නම පට බැදුනා.සිංහබාහු රජුගේ සම්බන්දය ඇති විජය කුමාරයාටත් ඔහුගේ පිරිසටත් ඔවුන්ගේ දරැ මුනුබුරැ මී මුනුබුරැ ආදී මුලු පරම්පරාවටත් අද දක්වා(මහා වංශය ලියු කාලය වන විටත් මිස 2023අවුරැද්ද නොවේ)
කියන්නේ සිංහලයෝ කියලයි"
මේ කොටස තමා අග ඉදන් මුලටත් මුල ඉදන් අගටත් පටලවා ගෙන කෙස්වලු පටලා ගන්නේ.
මෙතන කියවෙන සිංහලයා සිංහල ජාතියනොවේ.
ජාතියක් පිටින් නැව් නැගී තම්මැන්නාවට ගොඩබැස්සේ නැහ.
ඒ විජය ඇතුලු පිරිස ....එම කන්ඩායම... හැදුන්වු නම තමා සිංහලයා යන්න.
හරියට අද ජෙප්පා,පොහොට්ටුවා,පෙරට්ටුවා, කොටියා, කැන්ගරැවා (ඔසියෝ) හෝ යුඇන්පී කාරයා කියනවා වගේ එම පිරිස හැදුන් වු අන්වර්ත නම.සිංහයාගේ ගාම්බීරත්වය මත ඔවුන් ඒ නම තම පිරිසට පාවිච්චි කරන්න ඇති.
හැබයිඅඩු ගානෙ විජයවත් සිංහල ජාතිකයෙක් නෙවෙයි.
සිංහබාහුගේ පරම්පරාව සිංහලයෝ බව ඇත්තයි.ඔවුන් පසුව සිංහල ජාතියටත් සම්බන්ද වුනු බවත් ඇත්තයි.
නමුත් සිංහල ජාතිය යනු සිංහබාහුගේ පරපුර නෙවේ.අනුලෝමය හරි.පුතිලොමය වැරදි.
එම "සිංහලයා "ලංකාවට පැමින පාලන බලය අල්ලමින් රාජ්‍යපාලනය හෝ දේශපාලනය කරනවා.ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය සාර්තක වී
ඔවුන්ගේ පිරිස්ද ස්වදේශික යක්ෂ,නාග ,දේව,රාක්ෂ ,ජම්බුදීප යට අයත් රටවලින් පැමිනෙන අය සහ සියලු ස්වදේශිකයන් තම පාලනයට නතු කරගන්නවා සියවස් දෙක තුනක් තිස්සේම.
සිංහල(සිංහල ජාතික නෙවේ පටලා ගන්න එපා) රජුට පක්ෂ පාත වන ජනතාව කුමයෙන් පාලකයන්ගේ නම ගනිමින් සිංහල ජාතිය ගොඩනැගෙනව.මෙය හොදින්ම සිදුවී ඇත්තෙ පඩුඅබා රජකලයි.විජය රැගෙන ආ සිංහකතාවට අදාල සිංහ ලකුන රාජ්ජයේ ලකුණ බවට පත් කරගන්නවා.
මහා වංශය තුල යක්ෂයන් නාගයන් ආදින් රජුට පක්ෂ පාත වෙමින් සබදතා ගොඩනගා ගන්නා ආකාරය මහාවංශයේ ම තියෙනවා.
@@sugandikapushpakumara5905😡👎🤮
යෝනක ධම්මරක්ඛිත හාමුදුරුවෝ යෝනකයට ගියාට පස්සෙ ඒ නම ලැබුනනම් ඊට කලින් අපේ රටින් ඉන්දියාවට ගිය හාමුදුරුවෝ ඒ නම පාවිච්චි කළේ කොහොමද? සර්..ඒ ගැන පැහැදිලි කිරීමක් ඕන...
අන්න ප්‍රෂ්ණෙ 😌.
මුන් බොරැ කරන්නෙ ඇත්ත ඉතිහාසය වහල බුදුහාමුදුරැවො නූතන ශ්‍රී ලංකාවෙ සූර්‍යවාන්සිකයෙක් ඒනිසයි උපන් දවසෙ බමුනෙක් කීවෙ වමට කැරකුනොත් බුදු වෙනව දකුනට කැරකුනොත් සක්විති රජවෙනව කියල සූර්‍යවාන්සිකයින් ඉන්දියාවෙන් ආවෙ නෑ සක්විති රජපරපුර සූර්‍යවාන්සිකයින්
😂😂😂@@nesanthrancnh7322
ඔබ හරි
හාමදූරැවො යෝනක වරැන්ගෙම කෙනෙක් කියන කතාව යටගැහීමක්ද ;යෝනක පූරයට ගිය නිසා ආපූ නම කියනෙක ? කොළඹ උපන් සූනිල් පූත්ලමේ ජීවත් වෙන්න ගියහම කොළඹ සූනිල් කිය හදූනනවා මිස පූත්තලම් සූනිල් වෙන්නේ නැහෑ නේද?
සාහිත්‍යයේ අතිශෝක්තියට අනුව වසර2600 බුද්ධ ඉතිහාසය මෙසේ වෙනස්වී ඇත්තේ දර්මතාවයට අනුවයි ඒ ව්පරිනාම දර්මතාවය සමග බුදුහිමියන්ගේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය ද විකුර්ති වී ඇති බව් පෙරපින් ඇති පින්වත් මිනිසුන් තේරුම් ගනිත්වා .අදභක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරන බෝගසින් බුදුපිලිමයෙන් නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන මහනබනුනන්ගේ ග්‍රහණයට ලක්වු මාහායාන ආගම නමින් විකුර්ති වී ඇත භක්තියෙන් අදහන මිසදුටු බුද්ධ ආගම ක් බව පරම සත්‍යකි , ඒ විපරිණාමය වෙච්ච ගෝතම සම්බුදු හිමිගෙ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග සහ හෙලබොදු ඉතිහාසය මතුකිරීමට මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර අනුබුදු හිමිගේ පහලවිම දර්මතාවයට අනුව සිදුවු ප්‍රාතිහාර්ය ක් බව පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමදව තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health
එකගයි
මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් පක ලෙව කාපන් ගොන් හුත්තෝ
අනුබුදු 😂😂හොරට සිවුරැ පොරවගත්ත මීවන පකෙයා අනුබුදු වෙන්නෙ කොහෙද ගොන් හුත්තෝ 😂😂 තොපි වගේ අං හරක්ද ලංකාව කියන හාල් ඇටේක ඉන්නෙ😂😂
ඔබට තෙරුවන් සරණයි
අපූරුයි,ස්තුතියි.
හරිම විශිෂ්ඨ අදහසක් ඔබතුමා ගේ වැඩසටහන් ඉතාම විශිෂ්ඨයි පොඩි ගැටලුවක් තියෙනවා අහන්. යෝනක දම්ම රක්කිත හිමියන් යෝනක දේශයට යාමට පෙර යෝනක දම්ම රක්කිත නොවන බව ඔබතුමා කියනවා ඒත් අට්ටකතාවට අනුව ලංකාවෙන් ගිය හිමිනම ඉන්දියාවේ දී හමුවෙන්නේ යෝනක දම්ම රක්කිත හිමියන්ව ඒ යෝනක දේශයේ ඉදලා අවට පස්සෙ වෙන්න බැරිද
හරිම වැදගත් දේශනයක්
Highly appriciate professor.. excellent job.. keep up your good works.
ඇත්තතමයි.
රාජ්සෝමදේවයාණනි උප්පැන්නේ පවා ආගමක් සදාහන් කර නොමැත.
කැලනිය රජ මහා විහාරය. යක්ක කුලේ රාවණෙගේ සහෝදරයාගේ මාලිගාවයි .විභීෂණ රජු ට ඔටුනු පළඳවන ලද ඉස්තානය කැලණි ගග අසබඩ පිහිටි විභීෂණ ගේ මාලිගාවයි. අදටත් එම අඩවිය විභිෂනගේ අඩවියයි.මේම මාලිගාව අද විහාරයක් උවද එහි අයිති හාසික කැටයම් එසේසවම අදටත් දක්නට ලැබේ.
vibishana kiynne rata pawaladipu deshdrohiyek
Excellent professor 🙏🏾🙏🏾🙏🏾
ගොඩාක් රිදෙයි.... තිත්ත ඇත්ත.
රාජ් සෝමදේව මහත්මයා ඇයි අපි එංගලන්තෙන් ඉන්දියාවෙන් එකතුවෙලා හදලා දීපු ඉතිහාසයක් කියවන්න ඇයි ඔබතුමන්ලා වගේ විද්වතුන්ට බැරි මේක සංශෝධනය කරලා ඔබතුමන්ලා ගේ මූලිකත්වයෙන් මේ රටේ සත්‍ය ඉතිහාසය ලියට ගේන්න කාට හරි අහන්න පුළුවන් ඉතිහාසය කන්නද කියලා ඉතිහාසයේ නැතුව අපිට නැගිටින්න බෑ මහත්තයා එක තමයි සත්‍ය මොකද ඉතිහාසයේ දී ලෝක පාලනය කරපු රටක් නිසා mahadevan
අනර්ඝ දේශනයක්..ඉදිරියටත් දැනුවත් කරන්නේ නම් මැනවි....
ඔබතුමාට තෙරුවන් සරනයි සියලු බවුගේ දෑස් ඇරේවා බුද්දිය පහල වේවා යු ටියබ් එකෙන්හරි මැනික් මතුවෙනවා වගේ ඔබතුමන්ලා ජාතිය දැනුවත් කරන්න පහල උනු දේව දූතයින් දීර්ගායුස ලැබේවා!!!
දන්න මඟුලක් කතා කරොත් නරකද, අම්මගෙන් අහපන් පොඩි කාලේ මව්කිරි වෙනුවට පුන්නක්කු ද පෙව්වේ කියලා..මොකද නම සමාධි උනාට මොලේ තියෙන්නේ එළදෙනෙක් ගේ ගානට..
@@JanakaAbeyratne මම නම් මගුල් දන්නෑ දන්න කෙලා කියන්නකො බලන්න ඔයා දන්න දේ කාටත් දැනගන්න එතකොට දැන ගත්තහැකි ගොන්කිරි බීලා හැදිලාතියෙන්නෙ කව්ද කියලා
හරිදේ මොකක්ද???
@@සමාධිපෑලියගොඩ සමාධි ඔයාගේ කමෙන්ට් එකෙන් ම පේනවා ඔයාගේ brain එකේ තරම.. ගොනා කියන සතාට තියෙන්නේ අං දෙකක් ( ඔයටත් ඇති අතාගල බලන්න) පිරිමි සතුන්ට කිරි එරෙන්නේ නැ..ඕක තේරෙන්නේ නැති ඔයාට..ඉස්කෝලෙ ගිහින් මුල ඉඳන් history එක ඉගෙන ගන්න..මේ ලංකාවේ අවුරුදු 2500 කට වඩා ලිඛිත ඉතිහාසයක් ( මහාවංශය ලිව්වේ රහතන් වහන්සේලා එකත් දැනගන්න) සාක්ෂි, සෙල්ලිපි සහිතව සනාථ කරලා තියෙන රටක...එක එක බයියල කියන දේවල් u tube මැණික් විදිහට පේන්නේ තමන් ගේ මොලේ තරම පෙන්නමින්..
@@JanakaAbeyratne එක එක්කෙනාගෙ අදස් ඒ
තම තම නැනැ පමනින් දැන ගත් යුතු
මාහරි උගතා කියලා ඔයා හිතන් ඉන්නෙ ලෝකෙ මිනිස්සුන්ට ගොනා මෝඩය එලදෙන කිය කිය ඉන්න ගිහින් බලන්න 👈කීයක් තමුන් පැත්තටද රට හදන්න කලින් තමුන් හැදෙන්න බලන්න
@@සමාධිපෑලියගොඩ මෙහෙමයි..මම දන්නවා කියලා උද පනින්න යන කෙනෙක් නෙමෙයි මම..හැබයි බොරුව දැක දැක කට පියන් ඉන්නෙත් නැ මම විශේෂයෙන් බුදුරාණන්වහන්සේගේ ධර්මයට සම්බන්ධව හරි සිංහල ජාතියට හරි..අනික් ඒවා මට අදාල නෑ..ගොනා තමන් ගේ තරම දැනගෙන ගොන් කම තමාට පමණක් තියන් ඉන්නවා නම් අවුලක් නැ හැබයි තප්පුලනව නම් අවුල්..අනිත් කාරණය මුළු ලෝකෙම උනත් වැරදි පැත්තේ නම් ඉන්නේ මම ඒ පැත්තේ නෑ තනියෙන් හරි මම ඉන්නේ හරි පැත්තේ..i hope you understand..
මන් ඇහුව වැදගත්කමක් ගතයුත්තක් ඇති හොඳම දේශනය. ඔබ තුමාට බුදුසරණයි දිගාසිරි පතනවා
රාජ් සෝමදේවමහත්තයා අපේරටේ මිත්‍යාව දුරලන්න
මිහිදු හිමියන් දේවානම් පියතිස් රජුට දර්ම දේසනා කිරීමට අනුරාදපුරයට වැඩැම කරන අවස්තාවෙ චත්‍යක් තිබු බවට මහාවංසයේ සදහන් වෙනවා
ONE OF THE MOST RESPECTED FIGURES IN THE COUNTRY
ඔබට බොහොම පින් ඇත්ත තත්වය අපට කියා දෙනවට
ඒ කාලේත් දර්ම ප්‍රචාරයට ඉඩ තිබිල තියෙනවා .
හෙළ පොළව දිනේවා .........❤️
Open minded is always add value. through this we can proud about as a nation. Thank you very much for findings.
වංශකතාවක් කියවගන්න බැරි හිස් මිනිහෙක් බවයි අපි දන්න දේ
සුපිරි දේශනයක්❤
එදාසිංහල නම්තිබුන අය ඉන්දියාවෙ ඉදලා තියනවා අද නෑ රෙස්ට නායකයෙක් උන බුදු හිමියන් ගෙ දාතුන් වාහන්සේලා ලංකාවෙ තැන්පත් කලේ ඇයි ඉන්දියාවට වටිනාදෙවල් ලංකාවට නිකම්ම දුන්නෙඇයි දන්නැ නෙද මටනම් හිතෙන්නෙ දර්මබාන්ඩාරික උන ආනන්ද හාමුදුරුවෝ ලංකාවෙ හින්දා වෙන්නඇති මොකද අදටත් ඉන්දියාවේ ආනන්ද ලා නැහනෙ
මේකයි බන් අපේ රටේ ඉතිහාසය හෑරුවොත්, අපි ඉස්කෝලේ ඉගෙනගත් ගොඩාක් දේවල් බොරුවෙනවා බන්
බුදුන් වහන්සේලා ගේ රට වත්මන් ශ්‍රී ලංකාවයි. අපේ අය දන්නේ නැ .
Eka attakda
Manoj Rathnayaka ravana brothers ,you tube search කරන්න.
Zxcvbnm Asdfghjkl: "බුදුන් වහන්සේලා ගේ රට වත්මන් ශ්‍රී ලංකාවයි. අපේ අය දන්නේ නැ ."
පුන්නක්කු තියෙන දිහාවක් ගැන හරියට දන්නවා ද?
Zxcvbnm Asdfghjkl බුදුන්ගෙ රට කොහොමද බොල ලන්කාවවෙන්නේ...ඒකට තමය ඉීන්දියාවයි, නේපාලයයි තියෙන්නෙ
Ur speech go through my blood circular system ❤
මෙච්චර හරි දේවල් කීවත් පිළිනොගන්නා අය එමටයි.. බුද්ධි මට්ටම අනුව එ් අය වෙනස්. එ් නිසා නිහඬ වෙනවා.
Great !!!
Great job professor
Thank you sir for your efforts. Very interesting to know new findings. If don't accept them what is use of the excavations. Long live sir to find new things.
Let our children to study new findings rather than keeping the old story. In any country the story is the same.
Good Idiya tanks
Thank u sir..
සර්ගේ කතාවේ අවසාන ටික දියමන්ති ටොන් එක්කටත් වඩා වටිනවා
Good luck to you sir
🙏🙏🙏
ඔබතුමා විශිෂ්ටයෙක්
උතුම්.ඪෂණයක්.ඔබට පිං
මේ කතාව පාසල් පොත් වලට දාන්න . භික්ෂූන් විසින් ඇත්ත දැනගන්න ඕන නේද ,,එයාල නේ ආගම අරන් ආවේ, සුද්දො වෙනස් කලබව දැනගන්න ඕන නේද .
Very correctly said, Thanks...!!!
💫💛💫
ඉතිහාසයේ පරම සත්‍ය හේතුපල දහම තුලින් දැන දැක ගනිමුද,,,,,,,,,? පෙර Coments 572 යි ,මේ සියල්ල එක් එක් පුත්ගල මත, කාලයාගේ ඇවෑමෙන් ඔබ ලාගේ මතත් වෙනස්වීඇත, ඒ දැනුම අලුත්වීම තුල, මොනයම් විද්‍යඥායින්ගේ මතයන් මේ නියායට හේවත් නියාම ධර්මයට, ධර්මතාවයට යටයි. දර්මතාවය යනු හේතුපල දහමයි , මේයයි ලොවුතුරා බුදු කෙනෙකුක් පහලවි දේශනා කරනුයේ ." හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති " "සබ්බේ දම්මා විපරිණාමය දම්මා." " සබ්බේ පෘතග්ජනා උම්මත්තකා" (හේතු3 යි රාග,දේශ,මෝහ ) තේසං හේතුම් තතාගතෝ ආහ . බුද්ධ විශය අචින්ත්‍යයි පරමගම්භීරයි ( උතුම් සම්බුදු බුද්ධ දෙශනාවන්) . බුද්ධ ,,හෙලබොදු , රාවනා ඉතිහාසයත්, බුද්ධ ආගම විකුර්තියත් මේ යුගයේ වැඩිම කතාබහට ලක්වෙන්නේ ඇයි. මේ ආන්දොලාත්මක කතිකාවතේ මූලබීජය මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේයි. උපසම්පදා සීලයේ පිහිට් හා සාමනේර හාමුදුරුවන් , 5 න් 8 ට සිල් රකින හිගියෝත් මේ හාමුදුරුවන් ගේ දැක්ම හා දරුනුවට ගැටෙද්දි "අප උපන්මේ හෙලබිම බුදුන් උපන් ජම්බුද්දීපයයි පොත ජාත්‍යන්තර නාසා ආයතනයේ විද්‍යා ඥායින් ඔහුන්ගේ අධිතාක්ශනික මෙවලම් හා චන්ද්‍රිකා තාක්ශනයතුලින් අධ්‍යනය කර ලෝකයේ අඩුම බිම්බර, ගුරුත්වාකර්ෂණ අඩුමතැන සිරිලන්කවේ හබරන හිරිවඩුන්න place of the lowest gravity pawer is on hiriwadunna.ලෙස පිලිගනිද්දී මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර අරහතුන් වහන්සේගේ දක්ම තුලින් වසර1800 කට පසුව පහල වි බුදු පියාණන් වහන්සේ එදා මතුකර විපරිනාම දර්මතාවය නිසා යටපත් වි අභාවයට ගිය නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් දකින දහමත් පෙරබුදුවරුන්ගේ බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත ලෝකයේ උතුම්ම චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ස්තාන ඇතුලු සියලුම දර්මතාවයන් තේරුම් හෙන මේජිවතයේ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන උතුම් සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානන් සංවේජනීයානන් ඨානානි නම්වු ස්තාන දැන දැක ගෙන මග්ගේමග්ග ඥානදර්ශනය වඩා නිබ්බානගාමී වෙද්දි මේ දීපයේම උපන් පෙරපින් නැති අන්ද බාල පෘතග්ජන පිටිසක් මේ යුගයේ පහලවු අනුබුදු කෙනෙකුට ගරහා අරිය උපවාද කරගෙන සතර අපාගතවිම මොනතරම් අවාසනාවන්ත කාරනයක්ද පෙරපින් ඇති මේ හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ උපන් පින්වත් මිනිසුනි දැන්වත් පරමගම්භීර අචින්ත්‍යයි බුද්ධ විශයේ පරම සත්‍ය තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health
Whether sri lanka Buddhism or Indian Buddhism, the importance is the philosophy. Siddartha gautama was not the first or the last. He was, in my opinion, an amazing man.
❤️The Nayaks of Kandy were Hindus of Telugu origin, spoke Tamil or Telugu, and used both Tamil and Sinhala as their court languages. Sri Vijaya Rajasinha showed early signs of what was to come. Despite being a Hindu, he encouraged participation in and practicing both Hinduism and Buddhism. ❤️. 💚. Coming from the line of Vijayanagar kings of South India and henceforth filling the Sinhala throne.
🧡They were of Telugu origins, one of the reasons for a large set of Telugu population in Western parts of Tamil Nadu.❤️It’s really simple. In Sri Lanka, been a Sinhala Buddhist nation, it’s been one of the duties of the ruler to protect and serve Theravada Buddhism while preserving relegious harmony and freedom of others. Therefore the head of the state usually is and has been a Theravada Buddhist and for Nayaks to assume the role of the King and prevail, it was paramount to be a Theravada Buddhist. That’s the difference between a nation and an ethnic group. A nation is more concerned of the culture whereas ethnic groups are more keen on the origin and the blood line.Well the Nayaks came from Madurai and were considered Tamils but some sources trace their origins to a Telugu linguistic base and caste (Kamma caste). Yes they had to convert to Buddhism to gain kingship of Sri Lanka. Any legitimate king according to Sinhala kingship tradition should be a Buddhist it’s a mandatory prerequisite and had been the custom since King Nisshanka malla of Polonaruwa at least.
Being a Buddhist, having the custody of the sacred tooth relic were prerequistes for being king and well as he was considered as the guardian of the Buddhist faith in the land. The other reason is that it was almost impossible for anyone to stay in power for long without the patronage of the Buddhist temple and the clergy. To this day the Buddist clergy have a lot of soft political power and this was very much intense in the past.
These Nayak’s embraced Buddhism and took up Sinhala names. Some of them if they arrived young were raised and lived their lives as Sinhalese one of such example was the king known as Rajadhi Rajasingha he was entirely brought up and educated by the prelates of the Malwatu temple❤️.Majority of the Sri Lankans are Sinhalese and they follow Theravada buddhism which is based on genuine teachings of Buddha. Buddha is revered and used as a teacher but not as a god. But ironically many Sinhalese worship him in Sri Lanka. Along with Buddha they also worship other Hindu deities such as Shiva, Vishnu, Murugan etc!!!❤️In my area northern part of Jaffna we worship Muruga, Shiva as well as all other gods.💚Laxmi - Sinhalese also worship the Hindu goddess of wealth.❤️Pattini - associated with woman's purity, Kannagi in the Tamil language.❤️Kali maniyo- the goddess kali in Hinduism❤️Eeshwara- god shiva❤️Katharagama - Murugan in Tamil and Karthikeyan in north India. Hindu god of war❤️Gana deviyo- ganesha or pillyar. Lord Buddha was born as Hindu, and as I see Hinduism is like an ocean, and various tributaries came out of it. It is/was almost impossible to detach Hinduism from other religions which evolved out of Hinduism.💚Simply even Buddhism has Hindu roots. If Buddhism does not protest it can be very well concluded under the recently coined umbrella term (Hinduism)💚
Your view here is not correct,Gautham Buddha completely rejected the gods & deities what Hinduism has introduced.Luckily still Lankans have managed to protect & extract the true essence of Buddha’s teachings any other nation in the world.The latter part of Sinhalese dynasty may have a favor towards Hinduism as some kings brought wife’s from south India & they were Hindus. That is the only reason why they had to establish small Hindu shrines in side the Buddhist temples.
@@chathuramahesh Buddha is orginated hidu. Buddha born in place Nepal 🇳🇵 but Nepal is pure pure hidu country. You don’t knows Buddha history, you will go and study first Buddha history okay
@@Karma-p4uYou should not suggest me learn Buddhism as I know its history & core principles than you. Nepal is a Hindu country today but during the time of Buddha , there was no name used as Hindu. This name given by the British during the colonial period.It says that there are sixty two doctrines were practiced by those people including Jainism, Ajivika,Sikhism & so on.Others were doing different type of rituals & asking Brahma for their salvation mainly lived as ascetics.(But they were not called as Hindus)
But Buddha completely denied these methods & practices & found his own philosophy for mankind.
Good luck bro 👍👍
Y repeating some parts. Annoying to watch unnecessary repeats by the editor
ඔව් මමත් මෙ කතාවට ඓකගයි මොකද බුදුන්වහන්සේ දෙශනා කල දර්මයමද අපි අහන්නෙ ඇතැම් කරුනු ගැන බලපුවහම
This is the gospel truth. Come on........ Prof. Raj Somadeva
මෙතුමගෙ කතාවෙන් මට තව දෙයක් ඔලුවට ආවා.. ඒ කියන්නෙ බුදුරජාණන්වහන්සේ නාගදීපයට සහ කැළණියට වැඩම කරපු දවසෙ ඉදලා අපේ රටේ යක්ශ ගෝත්‍රික අපි බුදු දහමට අනුගමනය කරලා තියෙනව.. එහෙම කරල තියෙන්නෙ හෙල භාශාව්න් කියලද?? මම ඔය බුද්ධඝෝශ හාමුදුරුවන්ගෙ කතාව අහල තියෙනවා..පුලුවන් නම් කරුණු පැහැදිලි කරන්න...
යූ ටියුබ් එකේම තියෙනවා සිරි දෙසුම නමින් එදා මහියංගනයේදී බුදු හාමුදුරුවෝ යක්ෂ ගෝත්‍රිකයන්ට යක්ෂ බසින් දෙසු දම් දෙසුම. එය අසන්න මෙන්න ලින්ක් එක th-cam.com/video/rPCb2GaL-X4/w-d-xo.html
ලස්සන කතාවක්. ඒත් මේ එඩිට් කල එකා ගිය කොටස් ආයෙ ආයෙ රිපීට් කරන වැඩේ නිසා හෙන වේදනාවක් මේක බලන එක.
ඔබ තුමන් ඇත්ත කියන්න මේ බුදුන් උපන්දේසය කියල
Budu saranai mhacariya tumani
Ethama වටිනවා
ඔබට ජය
වර්තමානෙ උන් නම් කියනව වන්ශෙ කබල් ගානව කියල. හැබැයි කබල් ගාන්න උන් ඒක දන්නෙත් නැ🙃😂(මම දන්නව කිවුවෙත් නැ)
කතාව ඇත්ත.විජයගෙන් පස්සේ ඉංදියාවෙන් ආපු බමුණන් සිංහලයෙක් රජවෙයි කියල රාජ නීතිය වෙනස් කලා රජකමට සුදුසු වීමට උභය කුල පාරිශුද්ධ සූරිය වංශික / ලම්භකර්ණ වැනි ඉන්දියානුවෙකු රජ කරව්වා නේද. සිංහල මවු පාර්ශවයෙන් සීගිරි කාෂයප විතරයි නේද සිංහල ලේ වලට නැකම් ඇත්තේ. සාලියගෙ කුමාරයාගේ මවත් සිංහල නිසා රජකම අහිමි උනා වෙන්ට බැයිද. මේ ගන සංවාදයක් අවශයයි.
Not sinhala
Hela
Ane obata pin.harima pahadiliy sathya
යෝනක දම්මරක්ඛිත හාමුදුරුවෝ යෝනක දේශයට ගිහිල්ලා ආපසු ඉන්දියාවට ඇවිල්ලා ගියා වෙන්නත් පුළුවන් නේ..අවසන් කාලේ සමහර විට යෝනක දේශයේ ගත කරන්න ඇති..
දේව,යක්ක,නාග,අසුරයා,මෙරටේ,ඉන්නවා,ඵයාල ඉතිහාසය,දන්නවා,ඔබතුමාල,සිවුහේලයට,අයිතිනැත
පිස්සුද
Excellent Sir
Niyamai sir
Prof. Somadeva is correct. It is absolutely clear from the records that Lord Buddha himself established Buddhism in Sri Lanka. Yaksha, Naga, Rakshasha and Deva were the Siv-hele, Sihale and they existed way before Vijaya's arrival.
Great talk with part of actual evidence. Hopefully, he might understand H.W.Codrintan's 1912 history is wrong and Load Buddha also from this country 🤔
බුදුන් වහන්සේ ලංකාවේ උපන්නායයි මේ මහටත්වරු ම කියන දවසත් වැඩි ඈතක නෑ
Somadewaini obathumata. Deergau wewa oba wani ugathun vidvathun Thawa bihiwewa .! Ape sabaa budu dahama apata labeew!!!