ඇහැළේපොල මහ අධිකාරම් මිය ගිය දිනය වැරදුනේ ඇයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 278

  • @nirosharohini9387
    @nirosharohini9387 2 ปีที่แล้ว +36

    ඉතාමත් වැදගත් තොරතුරක් .අපේ රටේ සුවිශේෂී පුද්ගලයකු පිලිබද..විශේශයෙන් වර්තමාන පරම්පරාවට දැනගැනීමට සැලසූ මහාචාර්ය තුමාටත්..සිරසටත් ස්තුතියි

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර 2 ปีที่แล้ว +41

    වැරදි කරුවකු නොවන සිරකරු වූ ඇහැලේපොළ නිළමෙතුමනි ඔබතුමාට නිවන් සුව අත්වේවා!!!

  • @sarathnishanka6135
    @sarathnishanka6135 2 ปีที่แล้ว +15

    මම මේ මුර්සියේ දැන් අවුරුදු 4 ඉන්නවා මේ වගේ වැඩසටහනක් එ වේනුවෙන් කරපු ඔබට ගොඩක් ස්තුති.

    • @rajawick367
      @rajawick367 2 ปีที่แล้ว +3

      මුරිසි දිවයිනේ රාජ්‍ය ලේඛණ ගාර යේ තියෙන ඇහැළේපොළ මහ නිලමේ සහ අනිකුත් උඩරට ප්‍රධානීන් ගැන ඇති ලිපි ලේඛණ හොයා බලා රටට හෙළි කරන්න කියා ඔබෙන් ගෞරව යෙන් ඉල්ලා සිටිනවා. රාජා බණ්ඩාරනායක මහතා ට අසු නොවූ ලේඛණ එතන තියෙන්න පුළුවන්.

    • @sujasujee4513
      @sujasujee4513 2 ปีที่แล้ว +3

      ඔයා මුරුසි ඉන්නවනම් බලන්න යන්න ඇහැළේපොළ සොහොන සහ එයාගෙ මාළිගා තුනක් තියනවා .සොහොනෙ නම ගහලා තියනවා හොයන්න ටිකක් අමාරු සිංහල අකුරෙන්.

    • @ensachandra1880
      @ensachandra1880 ปีที่แล้ว +1

      Paaradhige epiisod 524

    • @ChathuandKumari
      @ChathuandKumari ปีที่แล้ว +1

      මුරුසි දිවයින ජීවත් වෙන්න හොද රටක්ද

    • @shiranthishiranthi1670
      @shiranthishiranthi1670 8 หลายเดือนก่อน +1

      ඔව් මමත් ගියා බලන්න හරිම ලස්සනයි ..අඹ ගස් ගොඩ තියෙනවා ..

  • @sithija8527
    @sithija8527 2 ปีที่แล้ว +59

    ඇහැලේපොල අදිකාරම පිළිබද හා මුරුසි දිවයින පිළිබදව විස්තර තව තව ඉදිරිපත් කරන්න...ස්තූතියි ..🙏🙏🙏🙏👍💐🌻

    • @asokadias9258
      @asokadias9258 2 ปีที่แล้ว

      Thank you for the encouragement.

    • @rajikagayan7489
      @rajikagayan7489 2 ปีที่แล้ว +3

      මම මුරුසි ඉන්න කොට බලන්න ගියා එතුමාගේ සොහොන් බලන්න ගියා

    • @kalyanipremalata2827
      @kalyanipremalata2827 2 ปีที่แล้ว

      ow asai dana ganna wisthara

    • @sithija8527
      @sithija8527 2 ปีที่แล้ว

      රජික ගයාන් මහත්මයා ,
      අපිට ඔබතුමාට දැකගන්න දැනගන්න ලැබුන දේ වහා පවසන්න කාරුණිකව ...👍

    • @sithija8527
      @sithija8527 2 ปีที่แล้ว +1

      මුරුසි වල පිහිටීම හා සොහොනේ පිහිටීම පිළිබදව ලොකු විස්තරාත්මක තොරතුරුක් ඕන..වීඩියෝවක්ම හදලා දාන්න. අපිටත් link එක එවන්න...

  • @lankashama124
    @lankashama124 2 ปีที่แล้ว +38

    මම ගියා මුරිසියට හරිම ලස්සන රටක් ,සොහොන් ලගට ත් මම ගියා ,ඒකේ සිංහලෙනුත් ලියලා තියෙනවා ,හරිම ලස්සන යි ඒ ප්‍රදේශය හරියට නුවර වගේම යි

    • @shiranthishiranthi1670
      @shiranthishiranthi1670 8 หลายเดือนก่อน +1

      ඔව් මමත් ගියා අඹ ගස් ගොඩ තියෙනවා ගස් ගොඩයි

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 8 หลายเดือนก่อน +2

      Mamath giyaa
      1 gahakwath naa😅okkoma kapalaa
      Ahay janapathi gotaa

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 2 ปีที่แล้ว +14

    අනේ අපේ හෙළ සිංහලය.මේ කතා මේ විදියට හරි අපිව දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි.🙏🙏

  • @slwithasoka
    @slwithasoka 2 ปีที่แล้ว +7

    මෙම පුරා වෘත ඉතා වටිනා තොරතුරක් අපේ ඉතිහාසය හා බැදෙනවා නමුත් ඔබලාගේ ඉදිරිපත් කිරිම උදාසීනයි මේ පිළිබද ලියවුනු විවිධ කෘති පරිශිලනය කල අරුතෙන් මෙකි වෘතාන්තය පිළිබද වඩා ආකර්ශණීය නිර්මාණයක් කල හැකි බව මගේ නිගමනයයි!

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 ปีที่แล้ว +1

    .
    මම හිතනව අතිත රජ සමය ගැන දැන ගන්නට ඇති සා පිපසාවට තවත් කරුනු දැනගන්නට ලැබුනානම් හරිම වටිනවා කියලා.
    බොහොමත්ම ස්ත්ති ඔබ තුමට.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +5

    බොහොමත්ම කාලයට ගැලපෙන කතිකාවත් ....ප්‍රණාමය ....!!

  • @janakailukkumbure4890
    @janakailukkumbure4890 8 หลายเดือนก่อน

    වටිනා සාකච්ඡාවක්.....❤️
    බොහෝමත්ම ස්තූතියි..💐

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා video එකක් නොදන්නා දේවල් බොහොමයක් දැනගන්නට ලැබුණා ඔබ සැමට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🙏🙏🙏🙏❤️❤️

    • @asokadias9258
      @asokadias9258 2 ปีที่แล้ว

      ස්තුතියි දිරිගැන්වීම.

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 11 หลายเดือนก่อน +6

    නුහුරු නුපුරුදු ඉසව්වක ගහද කොළද තම මව්බිමේ සිහිළස ට හැඩ ට අලංකාරයට හැරිල මේ අතිශ්‍රේෂ්ඨ විරුවාණන්ට සෙවන දුන් වග මොනවට විද්‍යමාන වෙනව....😢😢
    හෙළයේ මහා විරුවාණන් නිදන ඒ පින්බිමට ද දුරක සිට වුව නමස්කාර කරමි....😢😢😢😢🙏🙏🙏🙏🙏🙏

  • @devanjula
    @devanjula 2 ปีที่แล้ว +7

    මේ ගැන තොරතුරු හොය හොයා ඉදියෙ
    ගොඩක් වටිනම වැඩසටහනක්
    මේකෙ තව කොටස් තියෙනවද ?
    ස්තූතියි🔥

  • @miyurudilshan3344
    @miyurudilshan3344 2 ปีที่แล้ว +11

    🙏🙏🙏🙏අපේ හෙළයන්

  • @eluzaisilva
    @eluzaisilva 2 ปีที่แล้ว +1

    ඔබට බොහොම ස්තුතියි

  • @KavinduHandapangoda
    @KavinduHandapangoda 2 ปีที่แล้ว +12

    ඇහැලේපොල මහ අධිකාරම්ගේ සම්පූර්ණ නම ''ඇහැලේපොල සෙනෙවිරත්න සේනානායක චන්ද්‍රතිලක විඡේසුන්දර දිසානායක අමරකෝන් වාහල පණ්‌ඩිත මුදියන්සේ''

    • @dilkikavisha8279
      @dilkikavisha8279 ปีที่แล้ว +1

      Chandrasekara hari wasakama

    • @dahampasala4734
      @dahampasala4734 9 หลายเดือนก่อน

      ඔබ එයට හේතු දක්වන්න..

    • @arunawijayasundara7856
      @arunawijayasundara7856 8 หลายเดือนก่อน

      විජේසුන්දර නොව විජයසුන්දර ලේස නිවැරැදි වියයුතුයි.....

  • @yesvcan
    @yesvcan 2 ปีที่แล้ว +3

    Obata Theruwansaranai Maha Adikaram Thumani🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
    May you be born again in Sri Lanka

  • @janakailukkumbure4890
    @janakailukkumbure4890 8 หลายเดือนก่อน

    ඇහැලේපොළ මහ අධිකාරම් තුමාට නිවන් සුව ලැබේවා..🙏

  • @subashiniperera6290
    @subashiniperera6290 2 ปีที่แล้ว +3

    ස්තුතිය

  • @dharmakeerthipathirana6698
    @dharmakeerthipathirana6698 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට ,

  • @nissankamayadunna532
    @nissankamayadunna532 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සිරස. එදත් අදත් නීතිය යනු පාලකයාගේ කැමැත්ත

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว +12

    අපේ රටේ ඉන්න ඕන ගරු ගාම්භීර අපට උරුම මේ රජ අදුමෙන් කියල මට විතරද දැනෙන්නේ ,මේ ඇදුමටත් සුද්ද බයයි,ඊලගට පත් වෙන්නෙ රජෙක් මිසක් සුද්දගෙ කලිසමවත් ජනාධිපති වත් නොවේ,,අපේ උරුම හීම්කම් ඒලෙසින්ම පවත්වාගෙන යන ගමන් විද්‍යවත් ප්‍රයෝජනයට ගමු,,,රජ ඇදුම ඇදල පාර්ලිමේන්තුවට පා නගන්න ගාම්භීර රජෙක් පත්කර ගමු,,ජය ජය ලංකා,,,

    • @ursulakahandawala2920
      @ursulakahandawala2920 11 หลายเดือนก่อน

      Salute ........💖👏👏👏👏

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 8 หลายเดือนก่อน +2

      යල් පැන ගිය සිතුම් පැතුම් . ඇදුමෙන් ගාම්බිර වෙලා වැඩක් නැහැ දැන්. තාක්ෂනයෙන් සහ ආර්තික දියුනුවෙන් නිස්පාදනයෙන් දියුනු වි පිට රටට නය නොවි ගාම්බිර වෙමු. රජ කාලයේ වැඩවසම් යුගය ඉවරයි. ශ්‍රි විබුතිය ඉතිහාස රජදරැවන්ගේ සුර විර කම් අගය කිරිමේ වරදක් කොහෙත්ම නැත.

  • @isuruperera676
    @isuruperera676 2 ปีที่แล้ว +7

    මේ වගේ දේවල් කියන්නෙ සිරස විතරයි ඉතිං.ජයවේවා සිරස

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 2 ปีที่แล้ว +1

      එ්කනම් අැත්ත.සිරස හින්දි විකාර පෙන්නන එ්ක නතර කලානම් තවත් හොදයි නේද.

    • @sumithpali3684
      @sumithpali3684 8 หลายเดือนก่อน

      😂

  • @tharukasathsarani3180
    @tharukasathsarani3180 8 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා.

  • @weerasekeradilshari491
    @weerasekeradilshari491 2 ปีที่แล้ว +40

    ඇහැලේපොල පරම්පරාව රටේ නමක් තියාගෙන හිටපු පරම්පරාවක්නෙ. මුරුසියට පිටුවහල් කලාට . රාජපක්ෂ පරම්පරාවට කුමක් කලයුතුද, සමසත ශ්‍රීලංකාවටම කරපු විනාශයට. ඕකුන්ව නිකන් මේ රටින් පිටුවහල් කරලා බැහැ, අපේ රටින් හොරාකාපු හැම සතයක්ම නැවත අරගත යුතුමයි අපේ රට නැවත දියුණු කරගන්න. "හොරාකාපු හැම එකාගෙන්ම" නැවත ඕකුන්ව යැවිය යුත්තේ රබර් සෙරෙප්පු දාගෙනම තමයි .එතකොට තමයි ඕකුන්ට මිනිස්සු විදපු දුක තේරෙන්නෙ .

    • @roseynugaliyadde8246
      @roseynugaliyadde8246 2 ปีที่แล้ว +1

      OW ATTHA KATHAWA MUN ME WAGE KALAKANNI HORA JARA POWELAK MUN MOKKUDA ME ? 😂😂 RUBBER SEREPPU NEWEI SATAKAYEN AMUDA GASSALA GHALA RATIN PITUWAHAL KARANNA ONI MHINDAYALAWA . MHINDAYA PISSU WATUNU NAKI OOOREK . GOTABAYATA YANNA DENNE NATTHE MAHONDAYA NATHNAM MELAHAKATA GOTABAYA GHIN MHINDAYA MODAYA UGE KOLLOI GOTABAYA HAMUDA DANUMA BUDDIYA HAMUDA NEETHI REETHI WALATA HADIYAWAK VINAYAK THITENAWA GOTABAYATA . API DAKAPU DEYAK GOTABAYAGE . MINIHA LAJJAWATA BAYATA INNAWA THERUMA THAMAI VINAYA GARUKAI ARMY EKEN HAMADEYAKMA IGENA GENA THIYENAWA MINIHA LAJJAI HUUUUU KIYADDITH AI THARAHA AWE ? LAJJAI . THERUMA GOTABAYA WARADDA SAMAWA ARAGENA YANNA LASTHI MHINDAYA WATE INNA HORU TIKA GOTABAYATA YANNA EPA KIYA KIYA THAWATH BILLATA DEEMAK ME SIDDA KARANNE . OKKOTOMA HETHUWA HORA DOOSHITHA MHINDAYA . . MHINDAYAWA THAMAI ADALA ARAGENA POLWE GHANNA ONI ..... ☝️☝️☝️☝️

    • @Peterbeen123
      @Peterbeen123 2 ปีที่แล้ว +4

      හොරා කාපුවා තෝ දැක්කද වෙසියේ

    • @sarathmuthukude8750
      @sarathmuthukude8750 2 ปีที่แล้ว +1

      Raja passala witharada hora kawe ai anith un ewagema rajeye niladarin sama ayathanama dusithai kauda pagawa noganne adutharame oya comantuwa danna wath ithuru wela inne oun nisa naththam bombekata ahuwela marila oyala

    • @ratnadasaedirisooriya7353
      @ratnadasaedirisooriya7353 2 ปีที่แล้ว

      @@Peterbeen123 ගැන

    • @royaltusker2766
      @royaltusker2766 ปีที่แล้ว +1

      බැංකු හොරා ජනපති
      කිරිමෙන් තමයි රාජපක්ෂලා එකට හොරා කනව දැනුනෙ

  • @hemachandraalgawatta2681
    @hemachandraalgawatta2681 9 หลายเดือนก่อน

    exelent program, 🙏🙏🙏

  • @SRIMATHIELOGS
    @SRIMATHIELOGS 2 ปีที่แล้ว +4

    Thank you so much what you have done as a Srilankan visited the Ahelepola in Madagascar! What a tribute and proudness to You and Us as Sri Lankan’s ! Thank you so much for your contributions and strength to do this. I wish you the best !

    • @MultiJenesh
      @MultiJenesh 2 ปีที่แล้ว +3

      Not Madagascar. Mauritius 🇲🇺

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@MultiJenesh 👍👍👍

  • @chamindamonarawila337
    @chamindamonarawila337 8 หลายเดือนก่อน +1

    නිවනින් නිවෙත්වා මහාධිකාරම් තුමානෝ..!

  • @pmwijeratne1896
    @pmwijeratne1896 2 ปีที่แล้ว +2

    Extremely Valuable presentation. Thank you

  • @shamenmendis6072
    @shamenmendis6072 9 หลายเดือนก่อน

    ❤❤❤❤Thanks very much ❤❤ ❤

  • @oshantharinda5417
    @oshantharinda5417 ปีที่แล้ว +3

    කරුණාකර මට මේ පොතක් සොයාගැනීමට උදව් කරන්න..ගොඩාක් පොත් කඩවල් වල බැලුවා ඒත් හොයාගන්න බැරි උනා..

  • @kwasanthakumararodrigo5539
    @kwasanthakumararodrigo5539 2 ปีที่แล้ว +1

    ඉස්තුතියි ඔබට

    • @asokadias9258
      @asokadias9258 2 ปีที่แล้ว

      Thank you for the encouragement.

  • @sameerajayamanna8901
    @sameerajayamanna8901 2 ปีที่แล้ว

    Thank you. 🙏🙏🙏

  • @jackdon1206
    @jackdon1206 2 ปีที่แล้ว +1

    Great presentation Asoka.

  • @damithaktennakoon
    @damithaktennakoon 2 ปีที่แล้ว +24

    ඇහැලේපොල අධිකාරමගේ ඡායාරූපය යැයි අන්තර්ජාලයේ තිබෙන ඡායාරූපය ඔහුගේ නොවෙයි,ඔබ දමා තිබෙන්නෙ එම ඡායාරූපය ආශ්‍රයෙන් ඇඳි චිත්‍රයක්.

    • @arunawijayasundara7856
      @arunawijayasundara7856 8 หลายเดือนก่อน

      ඔබ ඩන්න ඇහැලේපොලගේ පොටො එක දානකො

  • @TheCrystalsss
    @TheCrystalsss 2 ปีที่แล้ว +2

    Wonderful program

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 ปีที่แล้ว

    Thanks

  • @SpDarmadasa-s3t
    @SpDarmadasa-s3t 8 หลายเดือนก่อน

    We respect you sir

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 2 ปีที่แล้ว

    bohoma sthuthi obata me wisthara genawata🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏

  • @AjithLanerolle
    @AjithLanerolle 2 ปีที่แล้ว

    Thank you so much for this video !!!

    • @asokadias9258
      @asokadias9258 2 ปีที่แล้ว

      Ajith, thank you for the encouragement.

  • @mostalk9677
    @mostalk9677 2 ปีที่แล้ว +13

    මා ඒ ස්මාරක ය බලන්න කීප වතාවක්ම ගිහින් තියෙනවා.ඔය වෙනස දැක්කේ නෑ.සිලෝන් හි අගමැති හෙවත් ප්‍රයිම් මිනිස්ටර් කියල තමයි ඉංග්‍රිසියෙන් තියෙන්නෙ.

  • @prasadhapuarachchi7337
    @prasadhapuarachchi7337 ปีที่แล้ว

    Very useful documentary

  • @isuruedirisinghe9275
    @isuruedirisinghe9275 2 ปีที่แล้ว +1

    Nice video, thank you Sirasa....

  • @punchisamanali8738
    @punchisamanali8738 2 ปีที่แล้ว

    Watina Video ekak❤

  • @edirisinghemonika912
    @edirisinghemonika912 2 ปีที่แล้ว

    Harima wadagath dewal mn egana gattha obathumata jayawewa..

  • @varunadharmaratna6074
    @varunadharmaratna6074 9 หลายเดือนก่อน +3

    This is a very informative video that has been presented professionally. Thank you, Mr Asoka Dias. Ehelepola Adikaram's plan was to dethrone Sri Wickrama Rajasinghe with the help of the British and then chase out the British themselves. After that, to restore the Singhala monarchy again. Unfortunately, the plan was foiled due to infighting and jealousy among the Kadyan aristocracy. Even during the 1818 Uva rebellion, certain Kandyan aristocrats served the British interests and betrayed the rebellion (I do not want to name them since, even today, descendants from their generations exist). Had they unified and fought the British, we wouldn't have been a British colony for 133 years.

    • @පැරකුම්බා
      @පැරකුම්බා 9 หลายเดือนก่อน

      True.. Both Ahelepola and Keppetipola had the support of the low country Sinhalese. At this time the low country sinhalese were more rich than the kandyan aristocracy...

  • @dalaspriyadarshana5133
    @dalaspriyadarshana5133 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි!!!

  • @rumeshchathuranga6908
    @rumeshchathuranga6908 2 ปีที่แล้ว +6

    මම අවුරුදු 5 ක් වැඩකරපු රට මමත් කිහිප සැරයක් ගියා

  • @greengo2603
    @greengo2603 8 หลายเดือนก่อน +1

    අපේ කාලකන්නි රජාට අහු උනා නං ඉතින් බෙල්ල කපනවා කෙලින්ම කිසිම ගෞරවයක් නැතුව ඉවර කරල දානවනේ ඒකයි අපේ සහ ඔවුන්ගේ වෙනස

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +4

    මම මුරුසි අවුරුදු තුනක් හිටියා.
    අපි බලන්න ගියා ඇහැළේපොළගෙ සොහොන සහ .එයා හිටපු මාළිගා තුනක් තියනවා .ඒවා ගරා වැටිලා .
    සොහොනෙ නම ගහලා තියෙන්නෙ සිංහල අකුරෙන්.ඒ අකුරු හොයන්න ටිකක් අමාරුයි .

    • @arunawijayasundara7856
      @arunawijayasundara7856 8 หลายเดือนก่อน +1

      කරදරයක් නැතිනම් මාලිගා වල පොටො ටික අරගෙන එවන්න පුලුවන්ද

    • @sujasujee4513
      @sujasujee4513 8 หลายเดือนก่อน

      @@arunawijayasundara7856
      දෑන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ

  • @prasadhapuarachchi7337
    @prasadhapuarachchi7337 10 หลายเดือนก่อน

    Samadaamath Sinhalaya Kale paawadeem. Dukai. Rata wenuwen dividun siyaludenata Amamaha niwan suwa labeewa ☸️🙏🙏🙏

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว +5

    ඇහැලේ පොලය රට පවා දුන්නා එක්තරා දෙසත් ද්‍රෝහියෙක්.... ඕක සමාන වෙන්නේ දැන් ඉන්න දෙසපාලුවන්ට.. දෙපිට කට්ටු පාහරයෙක්... අපේ රටේ රජතුමා සුද්දට පවා දීලා උ බලය ගන්න tri කලේ.. සුද්දා ඇහැලේ පොලය රවටලා රජතුමා අල්ලාගත්තා එකට තව දෙසත් ද්‍රෝහීන් උදව් කලා උන් සුද්දා ගෙන් දේපල පඩුරු පාක්කුඩම් දෙපළ ඉඩකඩම්
    .. බලාපොරොත්තු වුණා නමුත් උන් කවුද කියලා සුද්දා හොදට අදුර ගත්තා උන් රටින් පිටුවහල් කලා හිස ගසා දැම්මා.. සුද්දා නාව නම් අපි තම ගස් උඩ...

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 2 ปีที่แล้ว +1

      ඇයි මෙච්චර ටිපර් වෙන්නේ ජාතකේ අවුල්ද පෘතුගීසි නම් කෑල්ලකුත් එල්ලගෙන සුද්දෙක් කියලද හිතන් ඉන්නේ

    • @brianrathnayake5985
      @brianrathnayake5985 8 หลายเดือนก่อน

      😂හා පෙරේරා ලස්සන නමක්.

  • @nalakajayawardana7027
    @nalakajayawardana7027 2 ปีที่แล้ว

    Good program

  • @Senthil-xt6iu
    @Senthil-xt6iu 2 ปีที่แล้ว +3

    පවා දීමට හොදම උදාහරණය කල දෙහෙ පල dehe

  • @SriLink
    @SriLink 9 หลายเดือนก่อน

    🙏❤️🙏

  • @h.k.dayarathna3564
    @h.k.dayarathna3564 2 ปีที่แล้ว

    Thank you very much for your valuable video ,Sirasa and Asoka !.apa weni ayata kisidaa labaagatha noheki athdekeem apata labaadeema gena newatha bohoma sthuthi karami !!! Thank you very much mr. Bandaaranaayaka also for your valuable book !

    • @asokadias9258
      @asokadias9258 2 ปีที่แล้ว

      Mr Dayarathna, Thank you for the encouragement.

  • @YASITHGUNAWARDENAweb
    @YASITHGUNAWARDENAweb 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @ideatv2389
    @ideatv2389 8 หลายเดือนก่อน +3

    සුද්දට රටේ පාලන බලය ගිය නිසා ලන්කාවට වාසි
    - මහාපරිමාන සමාජීය වෙනව. නෑත්නම්
    1. තාම ගෑනු උඩට අදින් නෑ,
    2. අපේ එවුන් කුබුරු කොටන එක විතරයි රස්සාවකට දන්නෙ
    3.කෝච්චි නෑ, කරත්ත විතරයි
    4. එහෙනම් නුවර රජෙක් ඉදීවි නිලෙමලා ඉදීවි, කුමාරිහාමිලා ඉදීවි, උන්ගෙ යටතේ අපිට ඉන්න වෙවි
    5.තාම පිරිවෙන් අද්‍යපනය විතරයි
    6.තාම ගමේ වෙද මහත්තය විතරයි
    7.තාම කට්ටඩියෝ දෙයියො
    8. එකගෙයි කෑම
    9. පිටින් එන එකාට ගෙදර ගෑනිත් එක්ක නිදාගනන් දෙනවා
    -අවාසි
    1.ඉතිහාසේ විකුර්ති කිරීම

  • @kumararajapaksha8695
    @kumararajapaksha8695 9 หลายเดือนก่อน +2

    සුද්දට රටපාවාදුන්න ඇහැලේපොලලා රදලයෝ පොඩිමිනිස්සුගැන කොහොමත් හිතලා නෑ උන්ගෙවාසියට විතරයි වැඩකරලා තියෙන්නේ.දැන් ඉන්න දේෂපාලකයොත් එහෙමනේ කරන්නෙ ඉංදියාවට පාවාදෙනවා

  • @victoriyafernando7175
    @victoriyafernando7175 2 ปีที่แล้ว +1

    Sthuthi me denuwath kirima gena🌹🙏❤️

    • @asokadias9258
      @asokadias9258 2 ปีที่แล้ว +1

      Thank you for the encouragement.

  • @naveendraindika7774
    @naveendraindika7774 2 ปีที่แล้ว +12

    ඒකනේ ඒකනේ අපි හරිම ප්‍රෞඩ ජාතියක්.අපි ලෝකෙන්ම එක තමයි.
    ඊයේ මහ බැංකුව නිවේදනය කලා සිරිලංකාව බංකොලොත් කියලා.පෙරදිග ධාන්‍යාගාරය.

  • @thissathero5827
    @thissathero5827 2 ปีที่แล้ว

    Sir ta godak pin

  • @ranjithsomarathna9562
    @ranjithsomarathna9562 2 ปีที่แล้ว +10

    නම්බු නාම බල කැදරකම පාවාදීමේ වරද තමයි එහෙම වෙන්න හේතුව බ්‍රිතාන්‍ය රජයට නෙමේ අයියා කෙලියෙ අපිට. මද්දුම බන්ඩාර කුමාරය අැතුලු අම්මයි සහෝදරයොයි තමයිතමයි ගෟරවාන්විත.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      පිස්සු කතා කියන්න එපා අනේ. ඇහැලේපොළ නිළමේ තුමා යනු සිංහලේ අවසන් රජතුමා.
      කාලකන්නි පර සුද්දා ඒකට ඉඩ දුන්නේ නෑ

    • @thirimamunidineka7254
      @thirimamunidineka7254 7 หลายเดือนก่อน

      ඇත්ත.

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 ปีที่แล้ว

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 ปีที่แล้ว +6

    ඇහැලේපොල එලෙවුවේ වල් සුද්දන්ට කුමාරිහාමි එක්ක හැමනෙන්න ඕන නිසා ඒත් එතුමිය එය තදින්ම ප්‍රතික්ෂේප කළා නම්මවා ගන්න බැරිම තැන ඇයගේ පුංචි පුතු වන්ගෙඩියක දා කෙටුවා ඒ දෙස බලාගෙන එතුමිය කල අධිෂ්ටානයේ ප්‍රතිපල ඉදිරියට මල් පල දරනවා 🤣🤣🤣 එතුමියගේ පති වෘතා බලයෙන් හෙළ දෙරණ ආරක්ෂා වේවා

    • @Desertfox18
      @Desertfox18 2 ปีที่แล้ว +1

      කොහෙද සුද්දන්ට කුමාරිහාමි එක්ක ඕන වුණේ?
      සුද්දො යනකොටත් වල් වික්‍රම රාජසිංහ කුමාරිහාමිව මරල ඉවරයි.

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 ปีที่แล้ว

      @@Desertfox18උඹට ඉතිහාසයක් තියෙනවද 🤣🤣🤣තමන්ගේ ඉතිහාසේ නොදන්න එවුන් නේ මේ රටේ ඉන්නේ 🤣🤣🤣🤣 හොයලා බලපන් රාවණා කියලා කෙනෙක් හිටියෙත් නෑ බුදුන් මේ බිමේ පහළ උනෙත් නෑ විජයගෙන් කියනවනේ සිංහල යා බිහි උනේ ආ තව එකක් සිංහයෙක් ගෑනියෙක් එක්ක හැමිනිලා කියලත් කියනවනේ 🤣🤣හොයලා බලපන් සුද්දෝ යන්න කලින් කුමාරිහාමි මැ රුනේ ඇයි කියලා 🤣

    • @Desertfox18
      @Desertfox18 2 ปีที่แล้ว +2

      @@priyanthinagoda5236 දැන් මෙතන කවුද රාවණෙක් ගැන කිව්වෙ?
      කොහෙද යන්නේ මල්ලෙ පොල්!😂😂😂
      මොළේ check කරගනින් ගෑනියෙ.

    • @Desertfox18
      @Desertfox18 2 ปีที่แล้ว +1

      @@priyanthinagoda5236 මේ channel එකේ ඔයා දාල තියෙන comments කියවනකොට හිතාගන්න පුළුවන් මොළේ තරම.

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 ปีที่แล้ว +1

      @@Desertfox18 නොදන්න ඒවා හොයලා ඉගෙනගනින් දන්නේ නැතුව අනුන්ට කියන්න එපා මොකද මං දාපු කමෙන්ට් වල තියෙන හැමදේකම මේ වෙද්දී සත්‍ය හෙළිවෙලා හෙළ බෞද්ධ යාගේ ඉතිහාදේ මොකක්ද ඒ ඉතිහාසේ විකුර්ති කලේ කවුද විශේෂයෙන්ම එදත් අදත් මේ බෞද්ධ රටට සහ හෙළ ජාතියට වින කරන බෞද්ධ බෝඩ් එකට මුවා වෙලා ඉන්න උඹලා වගේ උන් ගැනත් යු ටියුබ් නාලිකා ගණනාවකින් හෙළි කරලා ඉවරයි අපි මේවයේ සත්‍ය දැනහත්තේ යු ටියුබ් නාලිකා වලින් හෙළිකරන්න කලින් උඹ නියම සිංහල බෞද්ධ යෙක් නම් තමන්ගේ සත්‍ය ඉතිහාසේ මොකක්ද කියලා හොයලා දැනගනින් 2019න් ආරම්භ උනෙත් පරම සත්‍ය හෙළි කිරීම වගේම බෞද්ධ කියන බෝඩ් එකට මුවා වෙලා බුදු දහම කෙලෙසන උන්ට දඬුවම් දිමා 🤣🤣

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 8 หลายเดือนก่อน +1

    ඇහැලේපොළ මහනුවර සුද්දන්ට අල්ල ගන්න උදව් කරා.. පවා දුන්නා ..

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 9 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @rasinthatamari4601
    @rasinthatamari4601 2 ปีที่แล้ว

    🌷🌷🌷🌷

  • @mihinthaleindarathanathero3813
    @mihinthaleindarathanathero3813 ปีที่แล้ว

    Jathiiye awasan raju.newatha me heladipayem apahala wewa

  • @umangaudaya
    @umangaudaya 2 ปีที่แล้ว +4

    ලංකාවට සමාන පරිසර පද්ධතියක් තියෙන්නේ.

  • @ranjanirajakaruna3917
    @ranjanirajakaruna3917 2 ปีที่แล้ว

    Do u have photos of d tomb?

  • @salanimalsha3919
    @salanimalsha3919 11 หลายเดือนก่อน

    😢😢

  • @harshakumara970
    @harshakumara970 2 ปีที่แล้ว +7

    ඇත්තට බේධ ඕනනෑ ශිලන්කිකයි කියන චැනල් වලිම්ම මේවට ප්‍රචාරය දීම විහිළුවක්. නුවර රාජධානිය රදල පිරිස් ඔය සියල්ල පටු අවශ්‍යතා වෙනුවෙන් බිහිච්චා. නුවර කියන්නේ කෝට්ටේ රාජධානියේ කෑල්ලක්. ටිකිරි බණ්ඩාර ප්‍රතුගරිසින්ට එලවා එලවා ගහද්දි කකුලෙන් අදද්දා. ඊට පස්සේ ලන්දේසි ගෙන්න ගත්තේ. ඊට පස්සේ සුද්දා එක්ක ඩීල් දාලා බලේ ගන්න හැමෝම හැදුවේ.ඔය රදල පන්ති අරවා මේවා තමයි මේ රට පස්සට ඇද්දේ අවුරුදු ගානක්. දැනටත් දල අදහසක් ගන්න පුළුවන් ඔය පරම්පරා වලින් එනවයි කියන අය කසාද වලදී එහෙම කරන විකාර ලොකුඋකම් වලින්. එකම කුලේ උනත් උන්ට උන් ලොකුයි කියන්න මාර අමාරුවක් තියෙන්නේ. මේ රටෙ යටත් විජිත් කලේ සිද්ධි දහස්ගනක් වෙන්න ඇති. හෙන්ද්‍රි පෙර්ද්රිස් සිද්ධිය වගේ ඒවා.ඕවා විසික් කරලා අලුතෙන් හිතන්න. නැත්තන් බොරු වීරත්ව නැතුව රදල ක්‍රමෙන් උන හානි ඒවත් එක්ක කියන්න.

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 ปีที่แล้ว

      කට වහන් පලයන්. සිංහලයගෙ ඉතිහාසය ඉගෙන ගන්න එකේ වරද මොකක්ද? උබට රිදෙනවද අපේ ඉතිහාසය ගැන කියද්දි? අපේ ඉතිහාසය දැන ගැනීම අපේ අයිතියක්. රදලයො ඉන්න කාලෙ රට ස්වයංපෝෂීව තිබ්බ. දැන් රදලයොද රට කරන්නෙ? අපේ රට රජෙක් පාලනය කලා නම් තාම හොද සෞභාගමත් රටක් මේක. තොපි වගෙ සුද්දොන්ගෙ වහල්ලුන්ට නම් ඉතිහාසය අහද්දි පනු ගාය හැදෙනව වගේ.😂

    • @harshakumara970
      @harshakumara970 2 ปีที่แล้ว +1

      @@coolslogentertainment1697 ඉතිහාසය ඉගෙන ගන්න ඕන ඉතිහාසය විදිහට මිසක් වීර කතා විදිහට නෙවේ miniho. මේවා මේවා asse inna lin gembanta විතරයි. පිටමිනිස්සු මේවා දිහා බලන්නේ modayo වගේ නෙවේ. radala ක්‍රමය කියන්නේ wadawasam ක්‍රමයක්. ස්වාන්පොශිතව තියෙන්න ඇති එක පිරිසරිසකට. දැන් ඔය ඉන්න කණ්ඩායමක්. අන්න ඒවගේ.

    • @harshakumara970
      @harshakumara970 2 ปีที่แล้ว

      ​@@coolslogentertainment1697 තොපි වගේ මොකෙක්හරි අපුවහම එකපැත්තකින් ඌට ප්ලග් වෙලා ජාමේ ගොඩ දාගන්න අනික් පැත්තෙන් මෙහෙ උන්ට බොරු සිහල කම පෙන්නලා උන් දිනාගන්න ඒවාට හුරේ දන උන්ට ඇත්ත අදහසක් කිව්වහම කසනවද. තමුන් තමුන්ගේ වැඩක් බලාගෙන ගියානම් තමයි හොද.
      ඔය රදල පිරිස් කව්ද උන් කොහොමද රජාට හේත්තු උනේ ඊට පස්සේ අනික් පැත්ත්තට හේත්තු උනේ කොහොමද ඕවා හොයපන් පිස්සු කියවන්නේ නැතුව. උන් සමහර උන් පිටින් ආව උන්. තෝ අඩුගානේ දන්නවද අන්තිම රජාත් සිංහල නෙවේ කියලා.

    • @dmdsjayathilaka5545
      @dmdsjayathilaka5545 2 ปีที่แล้ว

      Thamun adu kule ekai ridenne

    • @harshakumara970
      @harshakumara970 2 ปีที่แล้ว

      @@dmdsjayathilaka5545 කියපු දේ බලාගනින් පිස්සු කියවන්නේ නැතුව. පොදු දෙයක් කියලා තියෙන්නේ.
      මේවගේ modayoda kula කරේ තියන් යන්නේ.
      කුලේ gahaganin රෝල් කරලා පුke. මං තමුන්ගෙන් කාලා ඇදලා ඉන්නේ නැනේ.

  • @chriswijayaratne1228
    @chriswijayaratne1228 ปีที่แล้ว

    Who built the Tomb of Ahalepola Adikaram in Murusi and give him a respect.

  • @umc5529
    @umc5529 2 ปีที่แล้ว +1

    ,👍👍👍👍👍👍

  • @subbwells6764
    @subbwells6764 2 ปีที่แล้ว +15

    අයියල ඔක්කොම කලේ පාවා දෙන එක තමයි. මම දැක්ක සුදාගේ channel එකේ කෙනෙක් ඔස්ට්‍රලියා ඉඳන් ලොකු ගොබ්බ talks දෙනවා එයාල ඇහැලේපොළ ගේ පරම්පරාවේ කියල ලොකුකම පෙන්නන්න. එය හිතන්නේ ඇහැලේපොළ කියන්නේ වැදගත් චරිතයක් කියල ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නවා කියල. ඒ මදිවට කියනවා එයාලලු මුලින්ම ලංකාවෙන් ඔස්ට්‍රලියාවට අවේ. ලංකාවෙන් මුලින්ම ඔස්ට්‍රේලියාවට මිනිස්සු අවේ 1800s වල උක් වගා කරන්න බ්‍රිස්බන් වල. ලංකාවේ උන්ට පුදුම උණක් තියෙන්නේ කොහෙන් හරි ලොකුකමක් කියන්න හේතුවක් හොයාගන්න.

    • @ආදරෙයිශ්රීලංකා
      @ආදරෙයිශ්රීලංකා 2 ปีที่แล้ว +2

      ඒ අබිමානය ලංකාවේම එයාල හිටියනම් මිනිස්සු එනවනේ බලන්න ... සිරා කතාව කිව්වේ 👍

    • @padmawijeratne8235
      @padmawijeratne8235 2 ปีที่แล้ว

      Link එක දාන්නකො බලන්න

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 2 ปีที่แล้ว

      එකම එකා මේ ඉන්නේ උඩ කොමෙන්ට් එකෙයි යට කමෙන්ට් එකෙයි 🖕😂

  • @rasinthatamari4601
    @rasinthatamari4601 2 ปีที่แล้ว +2

    මමත් ගියා මෙතනට.

    • @donaldmunasinghe
      @donaldmunasinghe 2 ปีที่แล้ว +1

      Hariyatama. Yana. Vidiya. Vistara. Kiyanna. Puluwannam

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 หลายเดือนก่อน

    Mama hithuwa aekath ara endiyawata srri vikrama raja sinhawage da kiyala.. okanam aththa wenna athi

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +1

    ඇහලේපොල තවත් හිටපු පාලකයෝ හත්අට දෙනෙක් අත්සන් කරලා උඩරට බාර දිලා ඒකියපු දේ ඉෂ්ඨ නොවු කල කැරලි ගැහුවා මුලිකයා වුනේ ඇහලේපොල ඒ නිසා තමා පිටුවහල් කලේ

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว +1

    තිත්ත වුනත් ලැජ්ජ.. වුනත් ඇත්ත අති සැටි ඉතිහාස ගත කල uthui.. සුද්දා උඩරටට ආවේ පාරවල් හදා ගන.. ජනතාව ගරු කල utthe දෙසත් ද්‍රෝහීන්ට නොව රට සංවර්දනය කර ජාතියන්තර සබදතා ගොඩ නගා අපි ගස් වලින් බිමට බස්සපු එංගලන්තයට හර්ද සාක්ෂියට එකගව ගරු කල uthui..

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 2 ปีที่แล้ว +2

      කලු හම තියන උන් අදටත් ගනන් ගන් නෑ.උබව මේන් කියලා උඩ තියන් ඉදියි සුද්දා 🖕😂 දන් නැති හුප්තවල් කතා නොකර හිටපන්

    • @ashelpasindu4142
      @ashelpasindu4142 ปีที่แล้ว

      Perera නෙ එකයි ඔය 🤣🤢

  • @rajikagayan7489
    @rajikagayan7489 2 ปีที่แล้ว +4

    මම එතුමාගේ සොන් , බලන්න ගියා මුරුසි දිවයිනට

    • @asokadias9258
      @asokadias9258 2 ปีที่แล้ว

      Rasika, Pl shere your memory of the visit.

    • @kumarikarunarathna3101
      @kumarikarunarathna3101 ปีที่แล้ว

      මටත් ආසයි මුරුසියට යන්න කොහොමද යන්නේ

  • @Sristar-nq8qb
    @Sristar-nq8qb 8 หลายเดือนก่อน

    ඇහැලෙපොළ අධිකාරම් එකතු උන රාජපක්ෂ කියලා සේවකයෙක් සිටියා එ පිළීබදව වැඩි විස්තර දෙන්න

  • @viduruvans
    @viduruvans 2 ปีที่แล้ว +3

    ඉගුරු දීලා මිරිස් ගත්ත ,තමාගේ ප්‍රශ්ණ තමන් විසදා ගන්නේ නැතුව ඉංග්‍රීසි ට රට දුන්නා . ඒ මදිවට ඒ දවස්වල රදළ කියලා කොච්චර අසරණ මිනිස්සු ව තලාල පෙළලා වැඩ ගන්න ඇත් ද? නුවර හමුලා අදටත් බලන්න කොච්චර ඔළුවෙන්ද ඉන්නේ.

  • @liyangeleena2354
    @liyangeleena2354 2 ปีที่แล้ว

    Ape Ethisaye Purwa Awasthawak Sirasa ආයතනය මඟින් mewan Aurin gena hara dakwema Ethama වැදගත් ...ඇහැලේපොළ නිලමේ thuman ගැන Asaa තිබුණත් එතුමාගේ අවසන් ගමන Murisi දූපතේ Siduwema Siyasinma daka bala ganamata haki wemath සතුටට karunak....මහාචාර්ය thumanta ha Sirasa maadya thumanta th bahavinma Esthuthi ..

  • @guwani01
    @guwani01 2 ปีที่แล้ว +1

    But nothing was mentioned about decendance of those Sinhalies in Muruciace

    • @asokadias9258
      @asokadias9258 2 ปีที่แล้ว +2

      Many died in Mauritius. Others were sent back to Ceylon.

  • @Sristar-nq8qb
    @Sristar-nq8qb 9 หลายเดือนก่อน

    මහාචාර්ය තුමාට මතක අමතකවෙලා

  • @ronballad7611
    @ronballad7611 8 หลายเดือนก่อน

    ohuwa dan wath mau ratana genna barida?

  • @roseynugaliyadde8246
    @roseynugaliyadde8246 2 ปีที่แล้ว +1

    🌹⚘ PALAMUWENMA MAHA CHARAYA RAJA SHRI BANDARANAYAKA OBATHUMATA APE SALUTE EKA .. DEWANUWA SIRASA T V BUDDIMATH MADAYA WEDIYANAN ASHOK DIOS MHATHMATA APE HADAWATHINMA PRNAMAYA . LASSANA KATHANDARAYAK APIWA AATHA ATGEETAYATA ARAGENA GIYA FILM EKAK WAGE . ATHI WISHITAI . . HARI DUKA HITHUNA AS WALATA KADULU AWE ASOHK DIAS OBAGE HADAWATHATA DANUNU DUKA AHELEPOLA NILAME THUMAGE SHONA LAGATA GHIN OBATA HADAWATHATA ATHIWUNU DUKA APITATH ELESINMA DANENNATA SALASSUWATA APE ATTHATAMA APE HADAWATHINMA STHITUI . OBA THUMA DAKASHA BUDDIMATH MADAYA WEDIYEK . 👍⚘ THANK YOU OBALATA .

  • @eromendis5481
    @eromendis5481 8 หลายเดือนก่อน

    මේ පොත සොයා ගත හැක්කේ කෙසේද ?

  • @keerthiwickramasinghe4633
    @keerthiwickramasinghe4633 9 หลายเดือนก่อน

    Nikamma kayiwaruwak vitharayi
    Sirasa ohoma thama

  • @roshanchaminda6162
    @roshanchaminda6162 8 หลายเดือนก่อน

    දැන් ඉන්න එඋනුත් කොහෙටහරි ගෙනිහින් දාන්න බැරිද ...

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 2 ปีที่แล้ว +2

    Sri Lanka's most wanted: Jarapakshas and their accomplices, Maithreepala and his accomplices, Ranil and his accomplices, Sajith and his accomplices. They should leave the government now, declare their assets and face trials against all the crimes they committed. "Live in misery or die in struggle" campaign, Sri Lankan Forces, please surround them at the right time. Don't let them leave the island.

  • @sujeewaamarathunga2201
    @sujeewaamarathunga2201 2 ปีที่แล้ว

    Bala thanhawa rata pawadeema tharam amana wadak thawath tiyenawada ekata wandi gewwe ahinsaka daruwo, oyawage ahalepolala thawath me rate innawa

  • @Mindhacks2024
    @Mindhacks2024 2 ปีที่แล้ว +1

    මන් වසර 3ක් මුරුසි වල හිටියා.ඒඅවස්තාවේ මන් ඇහැලේපොළ අධිකාරි වරයාගේ සොහොන ලගට ගියා.

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว +1

    යකෝ නිකම් බොරු හදන්න එපා.. රාජසිංහ රජතුමා ගෙන් බලය ගන්න ඇහැලේ පොලය tri කලා ඒක රජතුමා දැනගත්ත ekai උගේ පවුල විනාස කලේ..

  • @chamaramendis7505
    @chamaramendis7505 8 หลายเดือนก่อน

    Tamange wasiyata rata pawadunna ekata hoda wade

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 ปีที่แล้ว +1

    ඇත්තටම මමත් කැමතිම විෂයක් ඉතිහාසය මේ වීඩීයෝ ඒක ගොඩක් වටිනවා පොත පතේ වත් මේ වීරයාගේ වැඩි සදහනක් නෑ ඇත්තටම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් උඩරට නිදහස් කරගැනිම තමයි ඔහුගේ අභිප්‍රාය මේ සදහා ඔහු ඉංග්‍රීසි සහය පතනවා රොබට් බ්‍රවුන්රිගේ යටතේ උඩරට අක්‍රමණය කරනවා රජු අවසනයේ අල්ලගන්නවා නමුත් ඇහැලපොල හිතුව දේ නෙවෙයි සිදුවුණේ ඇත්තටම මෙතනින්ම තේරෙනවා ඉංග්‍රීසිගේ කූට අදහස් ඇහැළේපොලගේ අවසානය නම් ගොඩක් දුකයි ගොඩක් ස්තූතිය මේ වීඩීයෝවට

    • @asokadias9258
      @asokadias9258 2 ปีที่แล้ว

      Thank you .

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว

      Hoda pahadele keremak🇱🇰❤obatumata drgayusa labawa 🙏budu saranai

    • @ranjithsomarathna9562
      @ranjithsomarathna9562 2 ปีที่แล้ว

      අදත් එදාවගේම එක එක ජාතීන්ගෙ උගුල්වලට රැවටෙන කෑදරකම මුල් කරගත් සමහර පිරිස් ඉන්නව
      එදා අැයි සුද්දො හරහ බලේ අල්ලන්න ගියෙ අපේඑවුන්.හිටියෙම නැද්ද
      මේව දකිද්දි තවත් ලේ රත්වෙනව

  • @prabathnishantha8328
    @prabathnishantha8328 2 ปีที่แล้ว +2

    රාජපකෂ ලා උගන්ඩා යනවා වගේද?

    • @JE-pq4wp
      @JE-pq4wp 2 ปีที่แล้ว +2

      Eheta yanne naha. Ethana salli dammata.
      Wait & see🙏
      - a modern day Philosopher and Universal knowledge seeker

  • @PalithaWijesingha-lh9xw
    @PalithaWijesingha-lh9xw 8 หลายเดือนก่อน

    උත්සවයක් ගන්ඩ ඉන්දියන් දෙමළට උදව් කරන්ඩ.

  • @coonjanudhayprakash988
    @coonjanudhayprakash988 2 ปีที่แล้ว

    Maqe padinchiya murisi diwaine.mama yanawa nitharama ethuma balanna.ethuma waqe mamath me diwaine thamai awasan husma helanne.maqe kenek mhe ennawane.