ලංකා පොළොවේ පවතින විශ්ව ශක්ති භුමි 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 224

  • @nalikadayananda8380
    @nalikadayananda8380 4 ปีที่แล้ว +37

    උතුම් රුවන්වැලිසෑ පුද බිමේ විශ්ව ශක්තියෙන් ලෝක වාසි සියලු සත්වයෝ නිදුක් නිරෝගි වේවා !!

  • @pubudulakmal2558
    @pubudulakmal2558 4 ปีที่แล้ว +45

    ආදෙරෙයී මගේ රටට..එත් දෙශපාලන තමයි අපේ රට කලකනි කරන්නේ

    • @chamirak
      @chamirak ปีที่แล้ว

      දේශපාලනය සහ මිනිස්සුන්ගෙ තියන ඉරිසියාව මේ ලස්සන රට අපායක් කරනවා.

  • @thilinipathirage
    @thilinipathirage ปีที่แล้ว +8

    ලෝකෙන් උතුම් ධර්ම ද්විපය ලංකාවයි❤️

  • @anojadilru9452
    @anojadilru9452 4 ปีที่แล้ว +108

    උපදින සෑම ආත්මෙක මගේ රටේම උපදින්නට pin ලැබේවා ....

    • @anoma7450
      @anoma7450 3 ปีที่แล้ว

      ශ්‍රී ලංකා භූමිය තුළ

    • @silentff7097
      @silentff7097 ปีที่แล้ว

      Dan nm ehema ipadenna one na neda

    • @rathanawansa4124
      @rathanawansa4124 ปีที่แล้ว

      Theruwansaranai

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 4 ปีที่แล้ว +21

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    මාගේ ලොව්තුරා අමාමෑණියන් වහන්සේගේ ජීවමාන බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @maheshilasanthi2686
    @maheshilasanthi2686 4 ปีที่แล้ว +16

    ලොකු ආඩම්බරයක් හිතට දැනෙන්නේ ලාංකිකයෙක් උන එක ගැන.පිං කරලා තියනවා අපි. මෙ තරම් උතුම් රටක ඉපදෙන්න. ලෝකෙන් උතුම්ම රට මගේ මව්බිම .. ගොඩක් ආදරෙයි .... බුදු සරණයි මගේ රටට.....

    • @sujathaedirisinghe7805
      @sujathaedirisinghe7805 ปีที่แล้ว

      ලෝකෙන් උතුම් රට 🇱🇰 ❤🙏🙏🙏

  • @crick9576
    @crick9576 2 ปีที่แล้ว +2

    බුදු සරණයි තෙරුවන් සරණයි ශ්‍රීලංකාවට

  • @lilanthasri7243
    @lilanthasri7243 4 ปีที่แล้ว +78

    අපේ රට තරම් ලස්සන රටක් වෙන නැත අපේ රටට බුදු සරනයි දෙවි පිහිටයි

    • @aravindaaravinda3864
      @aravindaaravinda3864 2 ปีที่แล้ว

      Akanam ehema thamai. Ath a watinakam walin wadak ganna a sampath surakinna. Me gendagam polowe thama kauruth ipadila ne

  • @ayeshakoshika1808
    @ayeshakoshika1808 4 ปีที่แล้ว +10

    පුරුවේ පිනකට මගේ රට ලංකාවේ ඉපදිමට ලැබිනි මට මගේ රටට බුදුසරනයි

  • @piyantharanjan2218
    @piyantharanjan2218 ปีที่แล้ว +1

    රැවන්වැලි මහා සැයට මගේ නමස්කාර 🙏🙏🙏🙏🙏🙏

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +77

    හිතට දැනෙන සතුට ශ්‍රී ලාංකිකයෙක් විම.... හරිම ආඩම්බරයි .. මෙ විශ්ව සක්තිය නිසා තමා ලොකෙ ගොඩාක් දෙවල් දිනලා තියෙනෙ ලාංකිකයන් ... මෙ බව ලොකයා දන්නවා..එ නිසාම තමා mcc ගිවිසුම හරහාත් ලංකාව අල්ලන්න හදනවා ඇත්තෙ... අපෙ රටෙ පාලකයන්ට එ බව දැනෙන්නෙ නැහැ ..

    • @kavidi666
      @kavidi666 4 ปีที่แล้ว +1

      Ow godakma dewal dinanna puluwan wela thiyenne pita ratawal walata Pana gaththa minissunta 🤣

    • @nirmalikusumi1815
      @nirmalikusumi1815 4 ปีที่แล้ว

      🙏

    • @hffigghxgkfd8543
      @hffigghxgkfd8543 3 ปีที่แล้ว +1

      Maga රටට ජය sirmabo සමිදු phtai

    • @saramuthu6690
      @saramuthu6690 8 หลายเดือนก่อน

      පැට්‍රල් පෝලිංවල හිටියෙ ඒනිසාද? මිනිසුන්ව තවදුරටත් ගල් යුගයට යවන්න එපා. මේ කපුවන් සාස්තර කාරයින්ගෙ ගොඩට වෙටෙන්න එපා උගත්මිනිසුන්. ඒ ශක්තියෙන් කරපු එක ඇස්දෙකට පෙනෙන දෙයක් කියමුද??

  • @comare8798
    @comare8798 4 ปีที่แล้ว +8

    දැනෙන සතුට කියලා නිම කරන්න බැ උපදින හැම බවයකම මගේ ලක් මවගෙම වෙලා ඉපදේවා

  • @sigmasigma978
    @sigmasigma978 4 ปีที่แล้ว +6

    උපදින හැම ආත්මයකම ලංකාවේම උපදිවා 🙏🙏🙏🙏🙏

  • @geethaindhusiri9997
    @geethaindhusiri9997 4 ปีที่แล้ว +14

    mage මව්රටට 4 දළදා සමිදු පිහිටයි ආරක්ෂාව ලැබේවා !! නමස්කාර වේවා !!

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 ปีที่แล้ว +2

    අපේ රට ගැන අපි නො දන්නා දේ කියා දීම ගැන ඔබ තුමන්ට පින් දෙමු. සාදු සාදු සාදු.

  • @malikamalika3875
    @malikamalika3875 4 ปีที่แล้ว +26

    මගේ රටට දළදා හිමි සරණයි 🙏🙏🙏🙏🙏

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 4 ปีที่แล้ว +2

    මගේ ලක්මවගේ තුරැලේම ඉපදෙන හැමභවයකම මා ඉපදේවා❤❤❤❤තෙරැවන් සරණයි ලක් මවට...

  • @sardha8008
    @sardha8008 4 ปีที่แล้ว +96

    විදේසිකයන් ඩැහැගන්න බලන්නෙ ඒනිසයි ,
    ,හැම රටක්ම ශ්‍රී ලංකාවට ඇස් ගහගෙන සිටින්නේ එනිසයි අපේ රටට බුදුසරණයි

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 4 ปีที่แล้ว +3

      Wasanawan mage rata

    • @anoma7450
      @anoma7450 4 ปีที่แล้ว

      Email.Atth

    • @samantha-cq8vy
      @samantha-cq8vy ปีที่แล้ว

      විශ්වශක්තියේ ආශිර්වාද බලයෙන් ශිු ලංකාවට යහපතක්ම වෙිවා !!!🙏🙏🙏🙏🙏

  • @tiktok-hp8iq
    @tiktok-hp8iq 3 ปีที่แล้ว +2

    බුදුසරණයි ❤❤

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +32

    ලෝකෙන් උතුම්රට ලංකාව.

    • @kavidi666
      @kavidi666 4 ปีที่แล้ว

      Ekane lankawe Inna okkoma pita ratawal walata paninne.. Thawa bottu walin lorry walin uthum raten panala duwanne

  • @thavikumbawijesundara7005
    @thavikumbawijesundara7005 4 ปีที่แล้ว +41

    මේවා දැන ගතාම දේශපාලුවන් බේරගන්න අමාරුයි විකුනන් කයි එකයි බය

  • @w.u.hirunaprabhashwara4696
    @w.u.hirunaprabhashwara4696 3 ปีที่แล้ว +4

    🌸මේ මුළු විශ්ව ධාතුවම සාහසික ලෙස යුධ වැදුන ද, මේ මහා භද්‍ර කල්පය අවසානය දක්වා සුළං රැල්ලකින් වත් හානි මාත්‍රයක් හෝ නොවන්නා වූත්.....
    🌸 ද්‍රෝණයක් උත්තම සර්වඥ ධාතූන් වහන්සේ ලා සුදෝසුදුවන් රශ්මි ධාරා විහිදුවමින් ගෞතම බුද්ධ අධිෂ්ඨානය අනුව ඍද්ධියෙන් නිර්මිත සම්බුදු සිරුරක වැඩ වසමින් සකළ විශ්වයට ම ගෞතම බුද්ධ ආඥාව පතුරවන්නා වූත් .......
    🌸ගනඳුරෙන් වැසී ගිය දසදහසක් සක්වල ම තම සුළැඟිල්ලෙන් එක් චිත්තක්ෂණයකින් ආලෝකමත් කළ හැකි මහා බ්‍රහ්ම රාජයා පවා බැළ මෙහෙවර කරනා දාසයකු සේ දණ නමා තම දෑතේ දසැඟිලි එකට එකතු කොට දණ්ඩ නමස්කාරය කරන්නා වූත් .......
    🌸තව්තිසා දෙව්ලොව පිහිටි සිළුමිණ මහා සෑයට ත්, අනාගාමී , අරහත් මහෝත්තමයාණන් වහන්සේලා ගේ තිඹිරි ගෙය වූ ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ පිහිටි සළුමිණි මහා සෑ රඳුන් ටත් ඒක රේඛීය ව අප මනුෂ්‍ය ලෝකයේ අනුරාධපුර ශුද්ධ නගරයේ විරාජමාන වූත් .....
    🌸තුන්ලොව පරම පින්කෙත වූත් , දෙව්ලොව දෙවියන් ද, බඹ ලොව බ්‍රහ්ම රාජවරු න් ද, නා ලොව නාගයන් ද, මනු ලොව මිනිසුන් ද නිතර වඳිනා ඇසි දිසි සකළ විශ්වයේ බලවත්ම ස්ථානයේ වැජඹෙන්නා වූත් ......
    🌸🌸🌸"ස්වර්ණමාලී මහා සෑ රදුන්"ට🌸🌸
    වරක් දෙවරක් , තෙවරක් නොව අසංඛ්‍ය කල්ප ලක්ෂ වාරයක් ම මාගේ දණ්ඩ නමස්කාරය වේවා!!!! .....🌸🌸🌸🌸🌸🌸
    සෑ රදුන් ට මාගේ ජීවිතය ..........
    🌸පූජා වේවා!!!!
    🌸පූජා වේවා!!!!
    🌸පූජා ම වේවා!!!!
    ☸️☸️☸️ 🙏සාදූ... සාදූ... සාදූ... 🙏🌸
    ✍ (~W.U. හිරුණ ප්‍රභාෂ්වර... ~ ගාල්ල.)

  • @singhaderana6861
    @singhaderana6861 4 ปีที่แล้ว +49

    විදේශිකයන් අපේ රටට ඇහැ ගහගෙන ඉන්නේ ඒනිසා ..

    • @kavidi666
      @kavidi666 4 ปีที่แล้ว

      Ow wideshikayo diyunu wela API eka thana pal wenneth eka thama. Un apita aha gahan innawada API unta aha gahan innawada

    • @hashendrasenith9608
      @hashendrasenith9608 3 ปีที่แล้ว

      ඒක තමා ලංකාවය කෙල වෙලා තියෙන්නේ

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว

      යකෝ, මේකට කෙලලා ගන්නේ අපේ දුප්පත්කමද, නය කන්දද, කඩන් හැලෙන කුණු කඳුද, නැත්නම් "දියව් දියව්" කියමින් පාරේ බෙරිගන් දෙන නඩේද?

    • @singhaderana6861
      @singhaderana6861 ปีที่แล้ว

      @@slwide7507ලෝකයේ බලවත් තැනක් අත්පත් කරගෙන එතැන ඉදන් ලෝකය පාලනය කරනවා විනා ඒ රටේ මිනිස්සු ගැන තැකීමක් කරන්නේ නෑ මොනම රාජ්‍යයක් වත්..අතීතයේ ලංකාවට ගොඩබැහැපු සුදු අයියලාගෙ වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ..

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 4 ปีที่แล้ว +4

    මගේ රටට දළදා හිමි සරණයි .
    සියලු දෙවියන් රැක දේවා..
    මිසදිටු බලවේග දුරු වේවා..
    බුදු සසුන බැබලේවා..

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 4 ปีที่แล้ว +1

    බොහොම වටිනාම දෙයක් ...ඔබතුමටත් තෙරැවන් සරණයි !!!!

  • @melanishakila8923
    @melanishakila8923 4 ปีที่แล้ว +4

    proud of my sri lankaaa❤❤❤❤❤❤❤very good vidioo tnxxx lanka a news

  • @sandiwithana9945
    @sandiwithana9945 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබට .

  • @kumarad1648
    @kumarad1648 4 ปีที่แล้ว +66

    නසි බලධාරීන් විසින් නාලන්දා ගෙඩිගේ නැවතත් තිබු තැනට ගෙන යෑමට කටයුතු කරොත් ඉතා වැදගත්වේ.
    තෙරුවන් සරණයි

    • @chandanabamunusinghe5684
      @chandanabamunusinghe5684 4 ปีที่แล้ว

      Thibu thana dan rate madya lakshaya nowiya hakiya.sithiyama wenas wee athi nisa.

    • @sinhala-monami3954
      @sinhala-monami3954 4 ปีที่แล้ว

      Ow eka hari aththa kathaawa

    • @sahanvipshitha2353
      @sahanvipshitha2353 ปีที่แล้ว

      හරියටම තිබුන තැන ගැන දෙයක් කියලා දෙන්න පුලුවන් ද.

  • @sumanaseela4417
    @sumanaseela4417 4 ปีที่แล้ว +16

    පතිරූප දේශය ශ්‍රී ලංකාවයි... වැඩිම විශ්ව ශක්තිය ගැබ්ව ඇත්තේ ඉසින්බැස්සගලයි..

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +1

    😉🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි උතුම් තෙරුවන් ගුණ බලයෙන් සෙත් වේවා

  • @ruwanlakmal1636
    @ruwanlakmal1636 4 ปีที่แล้ว +4

    තේරුවන් සරනයි

  • @ammaamara5321
    @ammaamara5321 4 ปีที่แล้ว +5

    මගේ රටට දලදා දළදා හිමි සරණයි .ජයසිරිමහ බෝ සමිඳුගේ සරණයි .සියලු දෙවියෝ මගේ මව් බිම රැක දෙත්වා .අප මොන තරම් පින් කරන්න ඇති ද මේ මව් බිම ඉපදෙන්නට .මේ සියලූ දේ රැක දෙන්නට අප ගේ ගෝඨාභය රජ දරුවන් ට සියලු ශක්තිය දහිරිය හා ආරක්ෂාව ලැබේවා

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +1

    අපේ උතුම් මව්බිමට තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 33කෝටියක් දෙවියන්ගේ පිහිටයි 🙏 🌹 ❤ ආරක්ෂාවයි .අධ්‍යත්මීය ගුණ වගාව වැඩිම රටේ සියලුම මිනිසුන්ට විශ්ව ශක්තිය ලැබේවා 🙏 🌹 ❤සියලුම උතුම් විශ්ව ශක්තිය ඇති ස්තාන 10 ආරක්ෂා වේවා 🙏 🌹 ❤

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว

      මේ උතුම් විශ්ව ශක්තිය ඇති ස්ඨාන 10 ආරක්ෂා වේවා 🙏 🌹

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 ปีที่แล้ว

    Thanks so much sir

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว

    Thanks, 👍

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 4 ปีที่แล้ว +21

    SRI LANKA IS THE WORLD MOST BEAUTY FULL COUNTRY IN THE WORLD WITH LOT OF MYSTERY'S. A CREATION OF GOD WITH LOVE. PROTECT MOTHER LANKA.

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 4 ปีที่แล้ว +1

    ලෝකයේ උතුම් රට ලංකාවයි ලංකාවයි ලංකාවයි සම්බුදු සරණයි ශ්‍රී ලංකා

  • @a.dassanayake3277
    @a.dassanayake3277 4 ปีที่แล้ว

    Thank you

  • @tharindusandamal7181
    @tharindusandamal7181 4 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සනයි ❤️💯

  • @jolycell7772
    @jolycell7772 2 ปีที่แล้ว

    Obhta teruwan saranai 🙏 niduk nirogi suwaya lebewa 🙏 🙏 bohoma pin

  • @دميسر
    @دميسر 4 ปีที่แล้ว +2

    Obata bohoma stuti vachanaye parisamapta artayenma meveni vedagat toraturu regena ema pilibadava bohoma stuti💗💗💗💗💗

  • @madubashini2729
    @madubashini2729 4 ปีที่แล้ว +29

    මේ ලෝකෙ ලංකාව තරම් රත්තරන් පොලවක් නෑ. මේක යක්කයන්ගෙ රට.රාවණා රජු පාලනේ කරපු රට. මුලු ලෝකෙටම බලය පතුරපු රාවනා අපේ රජු. විශ්වයේ හැම තැනක්ම දැක්ක රාවණා මේ රට මුලු ලෝකෙන්ම ලංකාව අංක එකට ගෙනාව. ඒත් විදේශිකයො ලංකාවෙ සමහරු එක්ක එකතුවෙල අපේ අතීතෙ යට ගැහුවා. අදටත් රාවණ ලේ කකියන යක්කු ඉන්නවා ඒ ලේ පනගන්නන්න ඕන. මේ රටේ තාමත් බලයක් තියනවා ඒවා යට ගහලා තියෙන්නෙ 😣😭😭

    • @thamararathnayaka6560
      @thamararathnayaka6560 4 ปีที่แล้ว +2

      ලෝකයේ උතුම් රට ලංකාව විදේශිකයන් මේ තරම් පොර කරන්නේ ගහක් යට හරි ජිවත් විය හැකිය

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 ปีที่แล้ว +2

    Thanks

  • @ajithpeshanna9551
    @ajithpeshanna9551 4 ปีที่แล้ว +4

    මගේ රට තරම් උතූම් රටක් කොහේද මේමලෝකයතුල මගේරටට බූදුසරනය් සාදු සාදු සාදු

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว

    වුතුම් මේ පින්බීමට සම්මා සම්බුදු සරනයි වුතුම් දලදා වහන්සේගේ පිහිටත් රුවල්වැලිසැරජුන් ගේ පිහිට ලැබී මේ වුතුම් රටට ආරක්ශාව ලැබේවා

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 2 หลายเดือนก่อน

    ට්❤

  • @s.f7733
    @s.f7733 2 ปีที่แล้ว

    රාවණා දිපයට බුදු සරනයි

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว

    මගෙ රටට තිසරණ සරනයි

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 4 ปีที่แล้ว

    සාදු සාදු 🌷🌷සාදු
    මගේ රටත් බුද්දසාසනයත් ව්ස්වය විසින් ආරක්සා කරත්වා සියලු දානටමත් තෙරුවන් සරනයි

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว

    සත්තකින්ම සම්මා සම්බුදු සරණයි

  • @damithnalinda6810
    @damithnalinda6810 4 ปีที่แล้ว +11

    නාලන්දා ගෙඩිගේ අග්නි ශක්තිය විශ්වයට මුදා හැරියෙ එතනින්. ඒත් ජලාශයක් මැද මේක තියලා එහි ශක්තිය නැති කලා. ලංකාවට කලට වේලාවට වැසි ලැබුනේ මේක නිසා.

    • @amazing6357
      @amazing6357 4 ปีที่แล้ว +1

      තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද

  • @ragingwarrior8098
    @ragingwarrior8098 4 ปีที่แล้ว

    මගේ රටට තෙරුවන් සරණයි.

  • @shalukaudayangashalu1054
    @shalukaudayangashalu1054 4 ปีที่แล้ว

    සිරි ලංකාවෙ ඉපදීම ඉහලපින්ඇත්තැන්ට පමණි🙏

  • @MuthuDilhani
    @MuthuDilhani 4 ปีที่แล้ว +3

    May triple jem bless to my motherland SRILANKA💖🙏

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว

    Sadu sadu sadu mage namas karaya wewa a uthum siyalu sthanayanta

  • @rathnajayaweera211
    @rathnajayaweera211 3 ปีที่แล้ว

    Nodanna deyak kiyadena oba nalikawatath obathumatath nirogi sampaththiya labewa oba nalikawata jayen jayamawewa.

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +1

    මොනා හොද උනත් වැඩක් නැ මහත්තයෝ මිනිස්සු න්ගේ ගති පැවතුම් පිරිහිලාතියෙන්නේ එකයි අපේ රටට මෙතරම් විනාශ ඇති වෙන්නේ රටේ පාලකයෝ හොද වෙන්න ඕනා රටේ ජිවත් වෙන මිනිස්සු හොද වෙන්න ඕනා බුදුන් වහන්සේ මොන තරම් නම අපි වෙනුවෙන් දුක් විදලා තියෙනවද අනේ මිනිස්සු මේවා අහක දාලා සුළගින් වැස්සෙන් ලෙඩ දුක් වලින් කරදර බදා එන්නේ ඔබ තුමාට බුදුසරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @thilinipathirage
    @thilinipathirage ปีที่แล้ว

    රැවන්වැලි සෑය ,සිරිපාද අඩවිය ,ජේතවනාරාමය,ලකේගල කන්ද,නාලන්දා ගෙඩිගේ,සීගිරිය ,මිරිසවැටිය ,වාඩිගල කන්ද,රන්මසු උයන

  • @mallydp1057
    @mallydp1057 4 ปีที่แล้ว +1

    Ape budunge pihita thamai ekawath terun ganna beha ape minissunta ane sadu🙏🙏🙏🙏🙏 teruwan saranai obata

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +33

    ලකේගිර (ගල) මේ සියල්ල අතරින් විශේසිත
    තැනක් ලෙසට අවබෝධයෙන් පවසන්නට හැක .
    මේ දේසයේ වැලිකැටයේ සිට සියලු පිරමීඩ හැඩ ඇති සියලු ගිරවල් mountans අතිප්‍රබලය.
    මේවා සොයා සැමට දැනුවත් කරන්නට යෙදීම
    ඔබට සියලු කාන්ඩයන්ට
    ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑.
    අමාශාන්ති

  • @asirisampath5366
    @asirisampath5366 3 ปีที่แล้ว +1

    👍

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 4 ปีที่แล้ว

    Excellent

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว

    Utum. Srilanka. Harima. Lassanaii
    Namo. Buddhay

  • @Siyalla1234
    @Siyalla1234 4 ปีที่แล้ว +1

    Super ...b vidio..very important ...

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +5

    ලංකාව තරම් ශ්‍රේෂ්ඨ රටක්,පුණ්‍යවන්ත භූමියක් තවත් නැහැ .නැවතත් ධාර්මික ව ලෝකයේ විශිෂ්ඨ ම රට බවට පත් වෙමු!

  • @kodithuwakkukodithuwakku2707
    @kodithuwakkukodithuwakku2707 4 ปีที่แล้ว +16

    ලංකාවේ ඉපදුන එක පිනක්. අනුරාධපුර ඉපදුන එක ඊටත් වඩා පිනක්.

  • @sadinsasamarathunga8004
    @sadinsasamarathunga8004 4 ปีที่แล้ว +8

    අපේ රට තරම් ලස්සන රටක් කොහෙවත් නැති රට

    • @andyandy7194
      @andyandy7194 4 ปีที่แล้ว

      මේ අනුව බලන කල අපේරට හැම අතින්ම අග තැන්පත්.මෙය රැක ගැනීම අපේ යුතුකම කි.

  • @delicae8865
    @delicae8865 4 ปีที่แล้ว +2

    තුන් ලොව පරම පින් කෙත වූ, බඹ ලොව බඹුන් ද, දෙව් ලොව දෙවියන් ද, නා ලොව නාගයන් ද, මනු ලොව මිනිසුන් ද නිතර වඳිනා ඇසි දිසි සකල විශ්වයේ බලවත්ම ස්ථානය ට මාගේ නමස්කාරය වේවා.....!!
    සාදූ...! සාදූ...!! සාදූ...!!!
    ( W.U.හිරුණ ප්‍රභාෂ්වර - ගාල්ල.)

  • @sarathkumara8572
    @sarathkumara8572 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @sujathaaberathna521
    @sujathaaberathna521 3 ปีที่แล้ว

    අපෙ රටට බුදුසරනයි

  • @lalrupasinghe473
    @lalrupasinghe473 ปีที่แล้ว

    🙏🙏🙏🙏👍

  • @kumarisampath2692
    @kumarisampath2692 4 ปีที่แล้ว

    Mage රටට බුදු සරණයි

  • @sasinduumayanga6691
    @sasinduumayanga6691 4 ปีที่แล้ว

    Super bro thawa vidioes danna...😎🧑

  • @prabhathkanishka3184
    @prabhathkanishka3184 4 ปีที่แล้ว +5

    ගුරුත්වාකර්ෂණ ශක්තිය අඩුවූ තැන විශ්ව ශක්තිය වැඩිම වේ.එවන් විශ්ව ශක්තියක් මනාව හැසිරවූයේ හෙළයන්‍ ය.එයින් වැඩ ගත්තේද හෙළයන්‍ ය.

  • @wipuliekanayake6393
    @wipuliekanayake6393 2 ปีที่แล้ว

    මගේ රටට දළදා සමිදු සරනයි

  • @gaminiliyanage2393
    @gaminiliyanage2393 ปีที่แล้ว

    Budu saranai

  • @shehanvlogs5354
    @shehanvlogs5354 3 ปีที่แล้ว

    I'm very proud of my country

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 4 ปีที่แล้ว

    Pahadili kirima harima lassanai theruwan saranai oyata.....🇱🇰❤

  • @lakmalilokumenike8017
    @lakmalilokumenike8017 4 ปีที่แล้ว +1

    ආඩම්බරයි...... මේ රටේ ඉපදුණු එක ගැන

  • @Anula-t2b
    @Anula-t2b 11 หลายเดือนก่อน

    Aneesadu❤❤❤❤❤

  • @safiyafathima5450
    @safiyafathima5450 4 ปีที่แล้ว +3

    BudusaranAi mage ratata

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว

    සිදුහත් කුමරු ඉපදුන,සිදුහත් තවුසානන් සම්මා සම්බුද්ධත්වයට පත් උන තැන, කලුදිය පොකුණ, දිඹුලාගල, රජගල, මේ වගේ තැන් රාශියක් ලංකා භූමිය තුල පවතිනව. ඒ තැන් හඳුනාගෙන ඉදිරියේදී තවත් වැඩසටනක් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

  • @atipoladesing2578
    @atipoladesing2578 4 ปีที่แล้ว

    Proud of my sri lanka

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 3 ปีที่แล้ว +1

    👍👍👍👍🇱🇰

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +1

    Vishwa shakthingen piri ithirena mage deweni amma wana lak maathaawa lokenma uthum rata vima kochchara nam adambaraida ?..sasara wasana thuru niwan dakina thuru maa lak maathawage daruwekma wewaa...🙏❤

  • @NCNCreation
    @NCNCreation 4 ปีที่แล้ว

    ❤️❤️❤️💐

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 4 ปีที่แล้ว +1

    Nirvana avaboda vena thuru ape rate upatha labeva. Budu saranai

  • @dilanthalenatchannel3970
    @dilanthalenatchannel3970 4 ปีที่แล้ว +16

    මේ වෙනි විස්මිත රටේ ජනතාව දුක් විඳින්නේ මන්ද?????? 😢😢😢

    • @nuwanperera2055
      @nuwanperera2055 4 ปีที่แล้ว +1

      @naleen j ane bn mona gon kathawakda bn eka.....😂😂😂😂

    • @dyanidyani4550
      @dyanidyani4550 4 ปีที่แล้ว +5

      Naleen j. මමත් එක පිලිගන්නවා . අඩුම තරමින් මිනිසුන් සෝවාන් පලයට වත් පත් වුනොත් ඒක අපේ දේශයේ ආරක්ෂාව ටත් වැදගත් වෙනවා..
      පහලින් comment කරපු කෙනා අඩුම තරමින් පන්සිල් පද පහ ලෞකික අර්ථයෙන් වත් රකින්න.
      නිවනම නාතයි නිවනම වෙත්වා !!"

    • @kumudinierajanayake401
      @kumudinierajanayake401 4 ปีที่แล้ว +2

      Sàmpath godak uda idagena inna modayo tikak api.

    • @manelperera4337
      @manelperera4337 4 ปีที่แล้ว

      Minisunge apachara nisa. .Dharmayen aath wela. Athmarthakami...A nisai. .

    • @sandunibhagya8639
      @sandunibhagya8639 4 ปีที่แล้ว

      @@manelperera4337
      .....

  • @asankapradip2891
    @asankapradip2891 4 ปีที่แล้ว +5

    මට මගේ රට ගැන ආඩම්බරයි

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha8636 4 ปีที่แล้ว

    👏👏👏👌👌👌🙏🙏🙏

  • @dhaneshweerasekara5212
    @dhaneshweerasekara5212 11 หลายเดือนก่อน

    gampola

  • @upalimaddumabandara9973
    @upalimaddumabandara9973 ปีที่แล้ว

    මේ පුණය භුමියේ උපන් අපි වාසනාවන්තයෝ වෙමු.

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 2 ปีที่แล้ว +1

    👍🙏🌷🌼🏵️

  • @delicae8865
    @delicae8865 4 ปีที่แล้ว +1

    අනෙ please මේ video එකේ background music එකේ link එක දෙන්නකො අයියා.... ලොකු උදව්වක් ... Please ...🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි ...

  • @kasunsanjeewa2994
    @kasunsanjeewa2994 4 ปีที่แล้ว +5

    විශ්ව ශක්තිය පිළිබඳව අධ්‍යනය කරන්න ආසයි, ඒ සම්බන්ධව ලියවුනු පොත් පත් හා සම්බන්ධ කරගතහැකි මාර්ගෝපදේශකයන් පිළිබඳව දැනගන්න පුලුවන්ද.?

    • @LankaAnewsvideo
      @LankaAnewsvideo  4 ปีที่แล้ว +5

      භද්‍රජි මහින්ද ජයතිලක /සුරිය ගුණසේකර යන මහත්වරුන් රචනා කළ ග්‍රන්ථ තුලවැදගත් කරුණු රැසක්ම ඇතුලත්ව තිබේ.

    • @kasunsanjeewa2994
      @kasunsanjeewa2994 4 ปีที่แล้ว

      LankaAnews ඒවාගේ නම් දැනගන්න පුලුවන්ද .? එහෙම උනොත් ලොකු උදව්වක් 🙏🏼

    • @vijayachandra9456
      @vijayachandra9456 4 ปีที่แล้ว

      Mamada awsai me gana soyanna udau karanna

  • @bisomanikabisomanika438
    @bisomanikabisomanika438 4 ปีที่แล้ว

    මංග්.රටට දළදා හිම් සරනයි

  • @nathatananathtana1305
    @nathatananathtana1305 4 ปีที่แล้ว +1

    Sathutui

  • @official5788
    @official5788 2 ปีที่แล้ว

    ලකේගල කොහෙද තියෙන්නේ

  • @Madhuwanthi
    @Madhuwanthi 4 ปีที่แล้ว

    Godak pin mewa danuwath karanawada panatath wadiya adarei mage ratata

  • @dishenfernando225
    @dishenfernando225 4 ปีที่แล้ว +7

    අනිවාරෙන්ම ශ්‍රී ලන්කාවෙ ගුරුත්වාකර්ෂණ බලය අඩුයි අනෙක් බොහෝ රටවල් වලට සාපේක්ෂව..මොකද ලන්කාව තියෙන්නෙ සමකයට ආසන්නව පෘථිවියේ අක්ෂයට ආසන්නව තියෙන රටවල් වල තමා ගුරුත්වාකර්ෂණ බලය වැඩිම...මොකද කේන්ද්‍ර අභිසාරී බලය සපයන්න වස්තුවල බරෙන් කොටසක් වැයවන නිසා .......... හැබැයි අනෙක් ශක්තින් ගැන නම් මන් දන් නෑ....

    • @ragingwarrior8098
      @ragingwarrior8098 4 ปีที่แล้ว +2

      තව අපි නොදන්නා මහා ගැබුරු ශක්තීන් විශ්මයන් ගොඩාක් ගැබ් වී තෙබෙන රට මේ... අවශ්‍ය වෙන්නේ ඒ ශක්තීන් ක්‍රියාත්මක කිරීමට හැකි ආධ්‍යාත්මික මිනිසුන්.