I really love this and it has really nice information, all stuff, very nice, thanks a lot for publishing these things, yes we had those old equipments in our houses and now they are slowly vanishing, sad thing, thanks a lot for publishing these again.....
Thank you so much for this video. It was very interesting. Beautiful buildings. Some were very well preserved. The architecture n the layout of the gardens, was very pleasing. From the UK.
Walaw culture came from Kandyan Kingdom for Kandyan Kings and Nilame. It was started from Kandy not from Galle.. Walaw Culture belongs to Kandyan culture, not to down south . Down south rich people tried to imitate walaw culture to show their wealth. But they don’t belong to original walaw culture. Kandyan culture is unique to Kandyan people..
He is talking about new Radala who were loyal to the Britishers after colonization. In 17th century there were Walawwas built in clay and cadjen /paddy straw roofs.
Walawwa is Tamil word . Walawwa word came to Sinhala society when south Inadian Tamil kings came into power.Those up country people gave their women and backside to Tamil kings.You think this Tamil word is your pride. It's a shame to use a Tamil word for those kings officers.
Please don't criticise down south people. There were some respectable and decent people. They have their own original surnames and maintain their aristocratic family values. All kandian radalayas are not original. We don't care about udarata radalayas because we have our own identification whether we live in udarata or pahathtsya or anywhere else. n@@nalindasuriyampola2539
Ape helaye duppath ahinsaka minissuadu jathiyak vidiyata salakuwe oya kiyana kala kanni valaw parauoma thama anthimata suddata pasa allapu walw karayo unge ganu lama thanila babyla suddange ratawal vala padinchi una hama valawwakma newe me rata pawa dun walaw karyo
මේ වගේ programmes කරන එක වෙනුවෙන් ඔයාලට thank කරන්න වචන නැති තරම්.හරියට අගය කරනවා මේ දේ.😍❤
ලස්සන හරවත් වැඩසටහනක්.පසුබිම් කථනය හා ඉදිරිපත් කරන ඇදුරු තුමාගේ හඩවල් සිත් ඇදගන්නා සුළුයි.
ලස්සන වැඩක්...
රෝහිත සර් ලස්සනට වැඩසටහන ඉදිරිපත් කරනවා... පසුබිම් සංගීතයත් හොදට ගැලපෙනවා...❤
ගරු කරමි..මෙවැනි දේවල් ඉදිරිපත් කිරීම ගැන .❤🎉
මිහිරි ගාම්භීර කටහඬ.... excellent program...
රෝහිත සර්❤ වැඩසටහන හරිම වැදගත්, හොඳ පැහැදිලි කිරීමක්!
ඇත්තටම ලස්සනයි බලන් ඉන්න ආස හිතෙනව මෙවැනි වටිනා පව්රාණික වලව් වස්තු විනාශ වීමට.ඉඩ හැරීම ලොකු අපරාධයක් මෙවා රැකගත යුතු දේවල්...
ඇත්තටම .මේවා රැකගන්න පුළුවන් නම් මොනතරම් හොදයිද
ඉතිහාසය අමතක වෙමින් පවතින අද සමාජයට ඉතාමත් වටිනා වීඩියෝවක් ස්තුතියි ඔබ තුමාට 🙏
ඉතා වටිනා වීඩියෝ වක් ....ඔබතුමාගෙන එන මේ තොරතුරු ඉතා වැදගත් ....🙏👍
උරැමය පිලිබඳ අගනා වැඩසටහනක්. 👍
ඇත්තටම ලස්සනයි ඒ කාලේ ආයෙ එනවනම් පූදූම දෙවල්නෙද තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි
ඔබතුමාගේ අපූරු ගාම්භීර කථිකත්වය කූශල තාවයට හදපිරි ස්තුතිය ප්‍රණාමය කරමි.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
අයිතිහාසික වටිනා සම්පත් අපේ උරුමයන්. මෙම උරුමයන් පන වගේ රැක ගන්න ඕන❤❤❤
I really love this and it has really nice information, all stuff, very nice, thanks a lot for publishing these things, yes we had those old equipments in our houses and now they are slowly vanishing, sad thing, thanks a lot for publishing these again.....
ඉතා වට්නාවිස්තරයතක්.ඉදිරි පත් කිරීම අනර්ගයි.🎉🎉🎉🎉🎉
Thank you so much for this video. It was very interesting. Beautiful buildings. Some were very well preserved. The architecture n the layout of the gardens, was very pleasing. From the UK.
Godak sthuthi obata harima watina video wak
Niyamai ape perani gewal ...good luck
වාස්තු විද්‍යාව උපරිමයෙන් බලල ඇති ඒකයි අවුරුදු 100 ගනන් පවතින්නෙ
වටිනා වැඩසටහන්
🎉🎉🎉🎉ස්තුතියි
ඉතා වට්නාවිස්තරයතක්.ඉදිරි පත් කිරීම අනර්ගයි.
Godak watina wadasatahanak. Asa hithena widiyata piliwelata kiyala dena widiya harima lassnai .thank you❤
Thank you for sharing 🙏 Government must take a decision to protect it
Very interesting
Thanks
Wonderful channal 🎉
Bohoma vadagath video ekak❤
ඔබ තුමා කරන්නේ ජාතික මෙහෙවරක්,... ❤
❤❤❤❤Thanks very much.
මෙවැනි වලව් විකුණා නුසුදුස්සන් අතට පත්වීම අභාග්‍ය සම්පන්නයි (Ow ee warge aya athata ehema 😕)
😢
nice programme
ඉතා වටිනා වීඩියෝවක්. දැන් මේ වලව් වල අයිතිය කාගෙද? මේවා පාලනය වන්නේ කවුරුන් විසින් ද?
සමහරක් රජය මගින්..සමහරක් එම පවුල් විසින්මයි
Walaw culture came from
Kandyan Kingdom for Kandyan Kings and Nilame. It was started from Kandy not from Galle.. Walaw Culture belongs to Kandyan culture, not to down south . Down south rich people tried to imitate walaw culture to show their wealth. But they don’t belong to original walaw culture. Kandyan culture is unique to Kandyan people..
He is talking about new Radala who were loyal to the Britishers after colonization. In 17th century there were Walawwas built in clay and cadjen /paddy straw roofs.
Exactly . People in down south tried to attribute walawwa culture .
Walawwa is Tamil word . Walawwa word came to Sinhala society when south Inadian Tamil kings came into power.Those up country people gave their women and backside to Tamil kings.You think this Tamil word is your pride. It's a shame to use a Tamil word for those kings officers.
Most of the oldest walaw are in the South.... It's the bitter truth kandyns will eventually come to understand....
Please don't criticise down south people. There were some respectable and decent people. They have their own original surnames and maintain their aristocratic family values. All kandian radalayas are not original. We don't care about udarata radalayas because we have our own identification whether we live in udarata or pahathtsya or anywhere else. n@@nalindasuriyampola2539
භාවිතා නොකරන වලව්ව ක් දන්නා කෙනෙක් ඉන්නවානම්, ඒකියන්නේ ඔය කව්රුත් අතහැර දමා ඇති පරණ ගෙයක් හරි කමක් නෑ අපට ඉන්න තැනක් නැ පුළුවන් කෙනෙක් ඉන්න වා නම් උදවුවක් කරන්න ලමයින් 4 ක් අම්මා යී මහත් ත යැයි මායි අක්කා යි අපිට එදා අක් අරන් ගෙයක් දොරක් හදා ගන්න පුළුවන් කමක් නැ ඉඩම් kaballak හරි තියෙන වන ම් පින් අත්වේ 🙏🙏🙏🙏
ඉස්සර කොහොමට තියෙන්න ඇතිද❤
Well done
Please make this a museam .
මේකෙ Background Music එක මොකක්ද?
sir den videos upload karanne naene.
Very informative
ගනින්නාන්සේලා ගේ ආරම්භය හා විකාශය පිලිබද විස්තර කරන්න
Thank You..
මිත්‍රය පොඩි දොශයක් තියනවා. හොද උත්සාහයක් ඒත් මගේ වාසගමෙ වලඋ කෑල්ල තියනවා.පරම්පරා ඉතිහාසය දඹදෙණියුගය තරම් දිගයි. එනම් නුවර යුගයට පෙර වලඋ තිබී ඇතිබවය් .
විශ්වාස කළ නොහැක.සාක්ෂි මොනවද..වාසගම කියන්න බලන්න
@@sandaruwijekoon2204 Don't believe, not relevant anymore bcause I am a monk now
Kagedha me amaraneeya batanalawa....🥲 Mage sitha niwanawa.....🙏😇😇😇😇
සියලු වලව් ,ආරක්ෂා කල යුතුයි .
Mae Apae urumayan Arakshawaewa
Rohita kiyanne mahanuwara vidyartha colleg eke sdi shishyekda??
Mewa dakiddi godak dukai😢
වර්තමනයෙ වලෞ වල කෞඩ ඉන්නෙ
ඒ පවුල් වල අය
Very good
Good luck
උඩරට රාජධානි සමයේ පැවති ගෘහ නිර්මාණ අංග ( මැද මිදුල ආදී) මීට දහස් ගණනකට පෙර ග්‍රීක ඉතිහාසය අධ්‍යනය කිරීමේදී ත් දකින්න ලැබෙනව .
මැද මිදුල් ඇති කරේ කාන්තාවන් ඇදුම් පැලදුමිි එලියේ වෙලෙන් දැමිිමෙිි නැහැ එවා මැද මිදුලේ තමයි වෙලුවෙිි කාන්තාවන් ආරක්ෂව . දැන් මැද මිදුල් තියෙන්නේ ලස්සන විතරයි
😂😂 මැද මිදුලක් හදන්නෙ රෙදි වනන්න නෙවෙ වලව් ගෙදර ඇතුලෙන් එන තාපය පිටවෙලා ගිහින් සිසිලක් එන්න සහ ගෙදරට හොදින් ආලෝකය එන්න
@@NkCdemax එ කතාව වගේම ගැණු කටිිටියයේ ආරක්ෂව වෙනුවෙන් ඉතිහාසය තුල හොදට ගවෙිිෂනය කරන්න මචන්
සංස්කෘතික සංචාරක කර්මාන්තය දියුණු කළ හැකි එක් අංශයක් මේ ප්‍රභූ නිවාස.පැරණි ලක්ෂණ වෙනස් නොකර සාර්ථකව ආගන්තුක සත්කාරක නිකේතන බවට ත් පත් කළ හැකියි.
aththatama, ape Rajawaru koheda hitiye??nilame waru walawu wala, Rajawaru koheda hitiye..gall guha walada, kale da??
Raja maliga kiyanne gal guha walatada?
🙏❤️🙏
video eka hodai..eth okun jathiya pawala deepu un..munta virayo kiyanna epa..kaakanni
Ape helaye duppath ahinsaka minissuadu jathiyak vidiyata salakuwe oya kiyana kala kanni valaw parauoma thama anthimata suddata pasa allapu walw karayo unge ganu lama thanila babyla suddange ratawal vala padinchi una hama valawwakma newe me rata pawa dun walaw karyo
සිරිමල්වත්තේ දූල්ලෑව වලව්ව අප නිතර ගිය තැනක් කාලයකදී නඩත්තුවකින් තොරවීම නිසා අබලන් වීගෙන ආවා නමුත් මෙහි වත්මන් අයිතිකරු සේනක දූල්ලෑවේ අයියා මෙය ඉතාමත් හොදින් අලුත්වැඩියා කොට පවත්වාගෙන එනවා මීට වසර කීපයකට පෙර ජාතික රූපවාහිනියේ අවුරුදු චාරිත්‍ර පැවැත්වීමට මායි මග පෙන්වා දුන්නේ
koheda thiyenne e walawwa kandy wala.asay balanna yanna.ehema puluwanda.
ඔව් නුවරින් අමුණුගම බස් එකේ ගිහින් සිරිමල්වත්ත අම්බලම ළග බැහැලා ත්‍රීවීලර් එකක යන්න.
මෙහි number ekak ganna bariweida wisthara danaganna balann yanna puluwnd ehema denwada
Good program
❤
WeMol වලව්වේ ආතල් උත් ඒවගේද
Arambay gan aye hoyala balann
වලව් ආරම්භ කලේ රාජසිංහ යන සිංහල නමින් හැංගී රජකල ( කේරළයේ දෙමළ ) දෙමළ රජවරුන් විසින්.(1700 ගනන්වල)
වලව්ව යන වචනය දෙමළ වචනයක් මිස තෙලෙන්ගු වචනයක් නොවේ. එහි සිංහල අර්ථය මැද මිදුල් සහිත විශාල ගෙයක් යන්නයි.
1700 ගනන්වල දෙමළ රජු විසින් සිංහල රදළයන් ඝාතනය කල පසු හිස්වූ තනතුරු සියල්ල පිරවූයේ තමිල් නාඩුවෙන් කුඹුරු වැඩට ගෙනා වෙල්ලාල ( පසුව එය ගොවිගම යන සිංහල නම්න් හැඳින්විය)කුලයේ ඉන්දියන් දෙමලුන් හා තමිල්නාඩුවෙන් ගෙන්වූ නෑදෑ ඉන්දියන් දෙමලුන් ය.
ඔවුන්ට දෙමළ රජු විසින් වලව් සාදා ගැනිමට අවශ්‍ය ඉඩකඩම් සම්පත් ලබාදුනි.
එනිසා මේදක්වා ඉන්දියන් දෙමලෙක් මිස ( යාපනේ දෙමල නොව) කිසිදු සිංහලයෙක් උඩරට වලව්වක ජීවත්වී නැති බව ඉතිහාසය කියවා බැලීමෙන් ඔප්පුවේ.
සිංහල සියල්ල බ්‍රාහ්මණ කුලයේ සූර්‍ය වංශිකයන්වේ.
ඔවුන් අතීතයේ ඉන්දියාවට උතුරින් පිහිටි යුරෝපීය රටකින් සංක්‍රමණය වී ඇත. එනිසා ඔවුන්ගේ ඇත්තේ යුරෝපීය ජාන මිශ්‍රව ඇත.
දෙමළ ජනයා ඉන්දියාවට සංක්‍රමණය වී ඇත්තේ මධ්‍යම අප්‍රිකාවේ නීග්‍රෝ ජනයාගෙනි.
දෙමළ රජුන්ගේ හා වලව් වල ඇත්තේ නීග්‍රෝ ජානයි.
හම්ම්ම් හොදට ඉතිහාසේ විශ්ලේශනය කරලා තියනවා කියලා පේනවා.
උඩරට පාලනය කරපු නායක්කර් රජ පෙලපත දෙමලද???😅
අනික නිශ්ශංකමල්ල රජජුරුවන්ගේ කාලයට යනකම් ගොවිගම කුලයේ ඉතිහාසය දිවයනවා.
ඇලපාත ,මඩුවන්වල ,එක්නැලිගොඩ වාගේ රදල පෙලපත් වල ඉතිහාසය කෝට්ටෙ යුගය දක්වාම දිවෙනවා. ඒ වාගේම පානබොක්කේ රදල පෙලපතේ ඉතිහාසය පොලොන්නරුව යුගය දක්වාත් , බුලන්කුලමේ, රබුක්වැල්ලෙ රදල පෙලපත් වල ඉතිහාසය අනුරාදපුර දක්වා දිවෙනවා. සමහර රදල පෙලපත් දබදෙනියුගය දක්වා දිවෙනවා ඉතිහාසය. ලෙව්කේ, උනම්බූව පෙලපත් වල ඉතිහාසයත් අද්‍යනය කරන්න. කැප්පෙටිපොල ,ඇහැලේපොල ,විල්බාගෙදර, කොහුකුබුරේ, බූටෑවේ,ගලගෙදර,උනම්බූව , ලෙව්කේ, පලිපාන, වගේ ගොඩක් රදල පෙලපත් නායක්කර් රජුට සේවය කරත් ඒ පෙලපතට අකමැත්තෙන් සේවය කරලා තියෙන්නෙ. ඒ වාගේම අපේක්ශාව සිංහල රාජ පෙලපතකින් පැවතෙන රජකෙනෙක් රජකරවන්න. කැප්පෙටිපොල පෙලපතේ ගොලහැල නිලමේ ගේ බිරිද වන මොනරවිල කුමාරිහාමී ට දාව ඉපදුන දියනියක් නොහොත් ඇහැලේපොල මහ කුමාරිහාමී "වඩිග හැතිකරේ "යනුවෙන් රාජසිංහට හෙන ඉල්ලුවේ ඇයි??? ඔයා ඔය කියන නායක්කර් රජ්ජුරුවන්ගේ නැදෑයොටික පල්ලෙහාපාරේ දෙයියන්නෙවෙල ඉන්නෙ . අදටත්. ඒ.ඉතිහාසෙත් කියවාලා බලන්න.ඒ වාගේම තෙලිගු ජනයාගේ සම්බවයත් අද්‍යනයකරලා බලන්ම දකුනු ඉන්දියාවේ හිටියාට සම්බවය කොහෙන්ද කියලා
වඩුග රජාගේ වටේ වඩුගයින්ට තානාන්තර දී තියෙන්න ඇති. ඒත් ඇහැලේපොල නිලමේ කුමාරිහාමි වැනි අය හිටියේ ගල් ගුහාවකද?
@@k.s7144 රාළ ලාගේ vasagama ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?
මෙව්වා උබලගේ වැරදි නෙවි උබලට ඉතිහාසය හරියට කියල දුන්නේ නැති උබලගේ දෙමව්පියන්ගේ වැරදි
කොහෙන්ද බන් ඕක හොයාගත්තේ?😂😂
Godamunne walawwa in Ampitiya Kandy ??😢😢 ko 😢
👍❤
Me wage wada karana..nisa....aniwarenma subscribe ...karala.....dhirimath karanna...
👍
🙏
✌
රොබර්ට් නොක්ස් ලන්කාවෙ ඉතිහාසය ගැන දන්නෙ මොන ඉටි ගෙඩියක් ද? වෙන මුලාෂ්‍ර් ගන්න .වැඩ සටහන තව ලස්සන වෙයි .
.
කැගල්ල ගොලහැල වික්රම සිංහ වලව්ව ගැන ත් ලියන්න
🇱🇰❤🙏
Valavi kiyana vachanaye teruma visala gevatthak sahitha nivasa yannai.
එදත් ඉදලා රනිලා වගේ පරදෙසකාරයන්ට පුප දෙන උන්
යකෝ සිංහල බෞද්ධයො කියන්නෙ අමුම අමු හරක් එකට රනිල් පලි නෑ. උබලගෙ ජාන වල අවුල. අන්තිම රජවරු 4 දෙනෙත් වඩිග. සිංහල හරක් කලේ එදා ඉදන් මරා ගත්ත එක. ඔකුන් තව අවු 100කින් වද වෙලාම යය
මෙව්වා උබලගේ වැරදි නෙවි උබලට ඉතිහාසය හරියට කියල දුන්නේ නැති උබලගේ දෙමව්පියන්ගේ වැරදි
@@jemsbond5708 මොන ඉතිහාසෙද ?
අතීතයට දොස් නොකියා තමුන් ට තියෙන්නේ රටට හිතැතිව ජීවත් වීමයි .
👍❤️❤️🙏🙏🙏👊
😮
ලංකාවෙ සිංහල මිනිසුන්ට වාසගමේ කොනකට "කෝන්" කෑල්ල ආවෙ කොහොමද.තෙන්නකෝන් ,විජේකෝන්,අමරකෝන්....වගේ.කෝන් කියන්නෙ දෙමළ නමක්.අනිවාර්යයෙන් ම කෝන් කියන්නෙ "රජු" කියන අර්තය එන වචනයක් නිසා එය දාගන්න ඇති.
rajawarunta saha suddanta wahal kam karala illa gaththu idam...depola........mun thamayi lankawa winasa kale.....ahankara radalayo
hello miss 👍👍😅
1815 චයාරූප තිබුණේ නෑ. අතින් අඳින ලද පින්තූරයක් විය යුතුයි
සිංහල රට පරදේසිකයන්ට පාවාදුන් කාලකන්නි ඔව්වන්ගේ පරමරාවම හැඳිගෑවිලාම යන්ටෝන.
එක නම් ඇත්ත.දකුණු ඉන්දියාවෙන් ආපු දෙමළ වාහෙලට පුප දීල රජකමත් දීල ගෑණුත් දීල අන්තිමට සුද්දට රටත් පාවල දුන්න.නුවර යුගයෙ හිටිය ඔක්කොම රජවරු දෙමළ.දැන් වංශෙ කබල් ගානව.
මෙව්වා උබලගේ වැරදි නෙවි උබලට ඉතිහාසය හරියට කියල දුන්නේ නැති උබලගේ දෙමව්පියන්ගේ වැරදි
සුපිරි කතාව
me avitn ada hitapu game chandin ge gewal thama meun waluwala lagala lankawe ahinsaka minissu suragena kapu aun thama
මෝඩ කුලහීනයන් හිතන විදිහ ඉතාම කණගාටුදායකය මොවුන්ට බුද්ධිය පහල වේවා! කුල හීණමානය දුරුවේවා ! පතමු.
ඔයගොල්ලො හැමතිස්සෙම පොඩි පාර්ශවයක් කරපු දේකින් අනිත් අයවත් ඒ මට්ටමට ම දාලා කතාකරන්න එපා.
මොකද මම පිලිගන්නවා සමහර උදවිය එහෙම අහින්සක මිනිසුන්ට තාඩන පීඩන කරා කියලා.
නමුත් ඔබ අහලා නැතිද ඉද්දමල්ගොඩ වලව්ව්වෙ සිටි ඉද්දමල්ගොඩ කුමාරිහාමී මානවදයාවෙන්සහ බව්ද්ද සාසනය වෙනුවෙන් දනපරිත්‍යාගකල ඒ වාගේම සත්ව කරුනාව අතින් ඉහල තැනැත්තියක් කියලා.
ඒවාගේම තමයි මහවලතැන්න වලව්වෙ සිටි මහවලතැන්න රටේ මහත්ට්තයා සහ එතුමාහේ දියනිය රොශ්මන්ඩ් මහවලතැන්න කුමාරිහාමී මේ දෙන්නා නොමිලයේ සිංහල වෙදකම් කරලා තියනවා කුලබේදය වත් බල්ලන්නෙනැතිව.
ඒ වාගේ ම රොශ්මන්ඩ් මහවලතැන්න කුමාරිහාමී ගේ ස්වාමියා වන බාන්ස් රත්වත්තේ නිලමේ මෙතුමා සංගයා උදෙසා සහ අහිංසක දුප්පත් ලමුන් වෙනුවෙන් ඉංග්‍රීසි බාශාව නොමිලයේ උගන්නලා තියනවා.
ඒ වාගේම පව්ද්ගලිකව මගේ අප්පචි ගේ නෑදෑ වන නැන්දනියක් එතුමිය ගමේ සැමට තමන්ගේ වලව්වෙ ඉදුම්හිටුම් දීලා ඇස්වෙදකම් නොමිලේම කරලා දීලා තියනවා.මට නෑදෑ වන්න මගේ අත්තාකෙනෙක් ඔහුත් නොමිලයේ සිංහලවෙදගම් කරලා තියනවා .
ඉතින් මේ වාගේ පිරිස් ඕනතරම් ඉදලා තියනවා සමාජයේ සාමාන්‍ය එකවැරැද්දක් ඇති කෛයනවා සමාජයේ හොද දහයක් යටපත් කරන්න. ඒක සාමාන්‍ය දෙයක්.
හැමෝම එහෙම නෑ, අයියෝ නොදන්න මඟුල් නොකියා ඉන්න. මිනිස්සුන්ගෙ බඩ කට පුරවගන්න ඉඩම් දීපු, වෙහෙර විහාර කරපු රදළයන් සෑහෙන්න ඉන්නවා.
Record karala thiyana ekama odak wathinawa
ගාලේ වලව්ව දෙල්පත්දෙනිය
Pasubim hadanm kyla wdk naa... Mara pahdili...ahnna inna asai .
🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
mamath lagadima me wage walawuaka aithikarayek wenawa.
😂😂😂
@@HasithGalagedara malli,nedda hodha walawwak.
Watina wadasatahanak. Danum tgerum thiyena mahathmayek. Isthuthiyi
කන්ද උඩරට දෙමළ මන්දිර.
සිංහලයන් නැති කළ ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කිව්වා වගේ තමා දෙමළ වලව් තනල තියෙන්නේ.
වලව්වල කුල හීන දෙමළ මිනිස්සුද වලව්වල සිටි.
බෙරවා කුලයේ වලව්වක් හොරගොල්ලේ ඇත. තවද පන්න දුරා පදු කුලවල අයද වලව් සාදා ගෙන ඇත.
මඩුගල්ලේ වලව්වේ පන්නයෝ ඇත.
පසුබිම් කථනය අපේ කෝසල ද?
🇱🇰❤
Nostalgic
Andugoda kanda pahala walawwa ganat kiyanna
❤⚘️❤️⚘️
Wala +Awwa =walawa start after war at Randeni wela .Malabar Tamil Rajasinha2nd follow ed by greedy sinhala officers.widyar protection.
Sinduwak.ahana.aka.meeta.wadiya.hodai
ඉතින් අහන්න .
චන්දයක් ලගයි රාත්‍රියට ගෙදරට ඇවිත් හැදුනුම් පත උදුරාගන්න පුළුවනි
meke aithikarayo dan ko
Iddamalgoda kumarihami walawwe pennanna pelmadulla
namata walaw paramparawe hebei hariytama beluwoth paoporigahuwata walauwe lat eka wath oonta aithi nah . waluwwe ituruwela inne wesa balloi bellio kadeyana oontikai withrai. hithan inne sinhayo kiyala. hebei ballo bath kannah nama ahuwama. goo walin gahanne kandy wala oon nm oya walwaw heththata.