කන්ද උඩරට ප්‍රභූ මන්දිර - වලව් සම්ප්‍රදය ආරම්භය හා විකාශනය | Prabhu Mandira | Eliya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มี.ค. 2023
  • ලංකාවේ අවසන් රාජධානිය වන මහනුවර රාජධානියේ ජීවත් වුණ වලව් පැලැන්තියේ ප්‍රභූ ජනතාව ජීවත් වුණ වාසස්ථාන විශේෂ නාමයකින් හදුන්වනු ලැබුවා. ඒ ප්‍රභූ වලව් යනුවෙනි. ඒවායෙහි ජීවත් වූ ජනතාවගේ මෙන්ම එම වලව් තුළ දැකගත හැකි වූ විශේෂතා පිළිබඳව අද එළිය ඔස්සේ ගෙන එනු ලබනවා. එකතුවෙන්න එළිය වැඩසටහන සමඟින්.
    #Eliya #PrabhuMandira #documentary #srilankanhistory #srilanka

ความคิดเห็น • 190

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว +35

    ලස්සන හරවත් වැඩසටහනක්.පසුබිම් කථනය හා ඉදිරිපත් කරන ඇදුරු තුමාගේ හඩවල් සිත් ඇදගන්නා සුළුයි.

  • @udanpasindu2367
    @udanpasindu2367 ปีที่แล้ว +35

    මේ වගේ programmes කරන එක වෙනුවෙන් ඔයාලට thank කරන්න වචන නැති තරම්.හරියට අගය කරනවා මේ දේ.😍❤

  • @kamithagunarathna6421
    @kamithagunarathna6421 2 หลายเดือนก่อน +11

    ලස්සන වැඩක්...
    රෝහිත සර් ලස්සනට වැඩසටහන ඉදිරිපත් කරනවා... පසුබිම් සංගීතයත් හොදට ගැලපෙනවා...❤

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +11

    මිහිරි ගාම්භීර කටහඬ.... excellent program...

  • @dilkamadushani1344
    @dilkamadushani1344 ปีที่แล้ว +13

    අයිතිහාසික වටිනා සම්පත් අපේ උරුමයන්. මෙම උරුමයන් පන වගේ රැක ගන්න ඕන❤❤❤

  • @krishanannand6942
    @krishanannand6942 ปีที่แล้ว +7

    ඇත්තටම ලස්සනයි බලන් ඉන්න ආස හිතෙනව මෙවැනි වටිනා පව්රාණික වලව් වස්තු විනාශ වීමට.ඉඩ හැරීම ලොකු අපරාධයක් මෙවා රැකගත යුතු දේවල්...

  • @palithadedunupitiya6635
    @palithadedunupitiya6635 ปีที่แล้ว +18

    ඉතා වටිනා වීඩියෝ වක් ....ඔබතුමාගෙන එන මේ තොරතුරු ඉතා වැදගත් ....🙏👍

  • @milroyedward8154
    @milroyedward8154 ปีที่แล้ว +14

    ඉතිහාසය අමතක වෙමින් පවතින අද සමාජයට ඉතාමත් වටිනා වීඩියෝවක් ස්තුතියි ඔබ තුමාට 🙏

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 5 หลายเดือนก่อน +6

    ගරු කරමි..මෙවැනි දේවල් ඉදිරිපත් කිරීම ගැන .❤🎉

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน +2

    චන්දයක් ලගයි රාත්‍රියට ගෙදරට ඇවිත් හැදුනුම් පත උදුරාගන්න පුළුවනි

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 28 วันที่ผ่านมา

    ඔබතුමාගේ අපූරු ගාම්භීර කථිකත්වය කූශල තාවයට හදපිරි ස්තුතිය ප්‍රණාමය කරමි.
    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @neellomar4445
    @neellomar4445 ปีที่แล้ว +34

    වාස්තු විද්‍යාව උපරිමයෙන් බලල ඇති ඒකයි අවුරුදු 100 ගනන් පවතින්නෙ

  • @rupapathirana6511
    @rupapathirana6511 ปีที่แล้ว +3

    Godak sthuthi obata harima watina video wak

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 ปีที่แล้ว +2

    Thank you so much for this video. It was very interesting. Beautiful buildings. Some were very well preserved. The architecture n the layout of the gardens, was very pleasing. From the UK.

  • @neethaangele685
    @neethaangele685 ปีที่แล้ว +5

    Niyamai ape perani gewal ...good luck

  • @karawilaproductions
    @karawilaproductions ปีที่แล้ว

    Godak watina wadasatahanak. Asa hithena widiyata piliwelata kiyala dena widiya harima lassnai .thank you❤

  • @LondonBandara
    @LondonBandara 4 หลายเดือนก่อน +2

    I really love this and it has really nice information, all stuff, very nice, thanks a lot for publishing these things, yes we had those old equipments in our houses and now they are slowly vanishing, sad thing, thanks a lot for publishing these again.....

  • @prasadhapuarachchi7337
    @prasadhapuarachchi7337 ปีที่แล้ว +1

    Thank you for sharing 🙏 Government must take a decision to protect it

  • @floridavinee369
    @floridavinee369 ปีที่แล้ว +3

    🎉🎉🎉🎉ස්තුතියි

  • @user-ul6ls9tc8n
    @user-ul6ls9tc8n ปีที่แล้ว +1

    වටිනා වැඩසටහන්

  • @sandunithakshila72
    @sandunithakshila72 2 หลายเดือนก่อน +1

    Bohoma vadagath video ekak❤

  • @faskitchen7346
    @faskitchen7346 ปีที่แล้ว +2

    Very interesting
    Thanks

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +4

    Wonderful channal 🎉

  • @shamenmendis6072
    @shamenmendis6072 หลายเดือนก่อน

    ❤❤❤❤Thanks very much.

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 2 หลายเดือนก่อน

    Very informative

  • @maxlifemaxtrend8812
    @maxlifemaxtrend8812 2 หลายเดือนก่อน +1

    nice programme

  • @wtharangedoolwela1683
    @wtharangedoolwela1683 7 วันที่ผ่านมา

    Thank You..

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +14

    Walaw culture came from
    Kandyan Kingdom for Kandyan Kings and Nilame. It was started from Kandy not from Galle.. Walaw Culture belongs to Kandyan culture, not to down south . Down south rich people tried to imitate walaw culture to show their wealth. But they don’t belong to original walaw culture. Kandyan culture is unique to Kandyan people..

    • @nalindasuriyampola2539
      @nalindasuriyampola2539 ปีที่แล้ว

      He is talking about new Radala who were loyal to the Britishers after colonization. In 17th century there were Walawwas built in clay and cadjen /paddy straw roofs.

    • @gaminijayalath8730
      @gaminijayalath8730 2 หลายเดือนก่อน

      Exactly . People in down south tried to attribute walawwa culture .

    • @anandawijesinghe217
      @anandawijesinghe217 2 หลายเดือนก่อน

      Walawwa is Tamil word . Walawwa word came to Sinhala society when south Inadian Tamil kings came into power.Those up country people gave their women and backside to Tamil kings.You think this Tamil word is your pride. It's a shame to use a Tamil word for those kings officers.

  • @priyanthawelagedara7300
    @priyanthawelagedara7300 ปีที่แล้ว +9

    ඔබ තුමා කරන්නේ ජාතික මෙහෙවරක්,... ❤

  • @luckymh466
    @luckymh466 2 หลายเดือนก่อน

    Very good

  • @mangalasriperera
    @mangalasriperera ปีที่แล้ว +3

    🙏❤️🙏

  • @Eagleeye644
    @Eagleeye644 ปีที่แล้ว +1

    👍❤

  • @kamaniperera6718
    @kamaniperera6718 ปีที่แล้ว +11

    ඉතා වටිනා වීඩියෝවක්. දැන් මේ වලව් වල අයිතිය කාගෙද? මේවා පාලනය වන්නේ කවුරුන් විසින් ද?

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 6 หลายเดือนก่อน +1

      සමහරක් රජය මගින්..සමහරක් එම පවුල් විසින්මයි

  • @chamleydealwis7803
    @chamleydealwis7803 ปีที่แล้ว +10

    සිරිමල්වත්තේ දූල්ලෑව වලව්ව අප නිතර ගිය තැනක් කාලයකදී නඩත්තුවකින් තොරවීම නිසා අබලන් වීගෙන ආවා නමුත් මෙහි වත්මන් අයිතිකරු සේනක දූල්ලෑවේ අයියා මෙය ඉතාමත් හොදින් අලුත්වැඩියා කොට පවත්වාගෙන එනවා මීට වසර කීපයකට පෙර ජාතික රූපවාහිනියේ අවුරුදු චාරිත්‍ර පැවැත්වීමට මායි මග පෙන්වා දුන්නේ

    • @hatharasinggamageachinikau8119
      @hatharasinggamageachinikau8119 ปีที่แล้ว

      koheda thiyenne e walawwa kandy wala.asay balanna yanna.ehema puluwanda.

    • @chamleydealwis7803
      @chamleydealwis7803 ปีที่แล้ว

      ඔව් නුවරින් අමුණුගම බස් එකේ ගිහින් සිරිමල්වත්ත අම්බලම ළග බැහැලා ත්‍රීවීලර් එකක යන්න.

    • @mashiniishara7066
      @mashiniishara7066 9 หลายเดือนก่อน

      මෙහි number ekak ganna bariweida wisthara danaganna balann yanna puluwnd ehema denwada

  • @dissanayakadissanayaka7392
    @dissanayakadissanayaka7392 ปีที่แล้ว +2

    Good luck

    • @chandrakanthiliyanage6112
      @chandrakanthiliyanage6112 ปีที่แล้ว

      උඩරට රාජධානි සමයේ පැවති ගෘහ නිර්මාණ අංග ( මැද මිදුල ආදී) මීට දහස් ගණනකට පෙර ග්‍රීක ඉතිහාසය අධ්‍යනය කිරීමේදී ත් දකින්න ලැබෙනව .

  • @sandunimuthukumarana4397
    @sandunimuthukumarana4397 2 หลายเดือนก่อน +1

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 5 หลายเดือนก่อน

    👍

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha ปีที่แล้ว +3

    ගනින්නාන්සේලා ගේ ආරම්භය හා විකාශය පිලිබද විස්තර කරන්න

  • @chinthanaillukwatte
    @chinthanaillukwatte 5 หลายเดือนก่อน

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br หลายเดือนก่อน

    Please make this a museam .

  • @d-7498h
    @d-7498h 6 หลายเดือนก่อน +3

    මෙවැනි වලව් විකුණා නුසුදුස්සන් අතට පත්වීම අභාග්‍ය සම්පන්නයි (Ow ee warge aya athata ehema 😕)

  • @krishankavinda4896
    @krishankavinda4896 หลายเดือนก่อน

    🙏

  • @priyankaraprasadkumara1067
    @priyankaraprasadkumara1067 ปีที่แล้ว +1

    Mewa dakiddi godak dukai😢

  • @Akeesha
    @Akeesha ปีที่แล้ว

    මේකෙ Background Music එක මොකක්ද?

  • @inoshisenarath2047
    @inoshisenarath2047 28 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @weneedpeace92
    @weneedpeace92 ปีที่แล้ว

    Good program

  • @senakaabeysinghe
    @senakaabeysinghe หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @vinodhanwewala9610
    @vinodhanwewala9610 ปีที่แล้ว +5

    මිත්‍රය පොඩි දොශයක් තියනවා. හොද උත්සාහයක් ඒත් මගේ වාසගමෙ වලඋ කෑල්ල තියනවා.පරම්පරා ඉතිහාසය දඹදෙණියුගය තරම් දිගයි. එනම් නුවර යුගයට පෙර වලඋ තිබී ඇතිබවය් .

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 6 หลายเดือนก่อน

      විශ්වාස කළ නොහැක.සාක්ෂි මොනවද..වාසගම කියන්න බලන්න

    • @vinodhanwewala9610
      @vinodhanwewala9610 6 หลายเดือนก่อน

      @@sandaruwijekoon2204 Don't believe, not relevant anymore bcause I am a monk now

  • @surensalgado5430
    @surensalgado5430 ปีที่แล้ว

    👍🎈🇱🇰

  • @everyonedeservestosparkle3603
    @everyonedeservestosparkle3603 ปีที่แล้ว +1

    🇱🇰❤🙏

  • @awanthidullewe670
    @awanthidullewe670 ปีที่แล้ว

    ❤⚘️❤️⚘️

  • @sumedhathennakon3829
    @sumedhathennakon3829 6 หลายเดือนก่อน

    👍❤️❤️🙏🙏🙏👊

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว

    🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-lg8lo8dl7d
    @user-lg8lo8dl7d หลายเดือนก่อน

    😮

  • @user-sj6wf9kh7v
    @user-sj6wf9kh7v 5 หลายเดือนก่อน +3

    Mae Apae urumayan Arakshawaewa

  • @sumindajanaka913
    @sumindajanaka913 หลายเดือนก่อน

    ඉස්සර කොහොමට තියෙන්න ඇතිද❤

  • @nalaknalaka8715
    @nalaknalaka8715 2 หลายเดือนก่อน

    Rohita kiyanne mahanuwara vidyartha colleg eke sdi shishyekda??

  • @SutinMatin-fm9gh
    @SutinMatin-fm9gh 7 วันที่ผ่านมา

    Arambay gan aye hoyala balann

  • @roseyrose8390
    @roseyrose8390 5 หลายเดือนก่อน

    Kagedha me amaraneeya batanalawa....🥲 Mage sitha niwanawa.....🙏😇😇😇😇

  • @afin1745
    @afin1745 ปีที่แล้ว

    hello miss 👍👍😅

  • @rohithakumarapremarathna7131
    @rohithakumarapremarathna7131 ปีที่แล้ว +2

    මැද මිදුල් ඇති කරේ කාන්තාවන් ඇදුම් පැලදුමිි එලියේ වෙලෙන් දැමිිමෙිි නැහැ එවා මැද මිදුලේ තමයි වෙලුවෙිි කාන්තාවන් ආරක්ෂව . දැන් මැද මිදුල් තියෙන්නේ ලස්සන විතරයි

    • @NkCdemax
      @NkCdemax ปีที่แล้ว +1

      😂😂 මැද මිදුලක් හදන්නෙ රෙදි වනන්න නෙවෙ වලව් ගෙදර ඇතුලෙන් එන තාපය පිටවෙලා ගිහින් සිසිලක් එන්න සහ ගෙදරට හොදින් ආලෝකය එන්න

    • @rohithakumarapremarathna7131
      @rohithakumarapremarathna7131 ปีที่แล้ว

      @@NkCdemax එ කතාව වගේම ගැණු කටිිටියයේ ආරක්ෂව වෙනුවෙන් ඉතිහාසය තුල හොදට ගවෙිිෂනය කරන්න මචන්

  • @ceylonasia9924
    @ceylonasia9924 8 หลายเดือนก่อน

    aththatama, ape Rajawaru koheda hitiye??nilame waru walawu wala, Rajawaru koheda hitiye..gall guha walada, kale da??

    • @d-7498h
      @d-7498h 6 หลายเดือนก่อน +2

      Raja maliga kiyanne gal guha walatada?

  • @jonerode2022
    @jonerode2022 ปีที่แล้ว +4

    වලව් ආරම්භ කලේ රාජසිංහ යන සිංහල නමින් හැංගී රජකල ( කේරළයේ දෙමළ ) දෙමළ රජවරුන් විසින්.(1700 ගනන්වල)
    වලව්ව යන වචනය දෙමළ වචනයක් මිස තෙලෙන්ගු වචනයක් නොවේ. එහි සිංහල අර්ථය මැද මිදුල් සහිත විශාල ගෙයක් යන්නයි.
    1700 ගනන්වල දෙමළ රජු විසින් සිංහල රදළයන් ඝාතනය කල පසු හිස්වූ තනතුරු සියල්ල පිරවූයේ තමිල් නාඩුවෙන් කුඹුරු වැඩට ගෙනා වෙල්ලාල ( පසුව එය ගොවිගම යන සිංහල නම්න් හැඳින්විය)කුලයේ ඉන්දියන් දෙමලුන් හා තමිල්නාඩුවෙන් ගෙන්වූ නෑදෑ ඉන්දියන් දෙමලුන් ය.
    ඔවුන්ට දෙමළ රජු විසින් වලව් සාදා ගැනිමට අවශ්‍ය ඉඩකඩම් සම්පත් ලබාදුනි.
    එනිසා මේදක්වා ඉන්දියන් දෙමලෙක් මිස ( යාපනේ දෙමල නොව) කිසිදු සිංහලයෙක් උඩරට වලව්වක ජීවත්වී නැති බව ඉතිහාසය කියවා බැලීමෙන් ඔප්පුවේ.
    සිංහල සියල්ල බ්‍රාහ්මණ කුලයේ සූර්‍ය වංශිකයන්වේ.
    ඔවුන් අතීතයේ ඉන්දියාවට උතුරින් පිහිටි යුරෝපීය රටකින් සංක්‍රමණය වී ඇත. එනිසා ඔවුන්ගේ ඇත්තේ යුරෝපීය ජාන මිශ්‍රව ඇත.
    දෙමළ ජනයා ඉන්දියාවට සංක්‍රමණය වී ඇත්තේ මධ්‍යම අප්‍රිකාවේ නීග්‍රෝ ජනයාගෙනි.
    දෙමළ රජුන්ගේ හා වලව් වල ඇත්තේ නීග්‍රෝ ජානයි.

    • @k.s7144
      @k.s7144 10 หลายเดือนก่อน

      හම්ම්ම් හොදට ඉතිහාසේ විශ්ලේශනය කරලා තියනවා කියලා පේනවා.
      උඩරට පාලනය කරපු නායක්කර් රජ පෙලපත දෙමලද???😅
      අනික නිශ්ශංකමල්ල රජජුරුවන්ගේ කාලයට යනකම් ගොවිගම කුලයේ ඉතිහාසය දිවයනවා.
      ඇලපාත ,මඩුවන්වල ,එක්නැලිගොඩ වාගේ රදල පෙලපත් වල ඉතිහාසය කෝට්ටෙ යුගය දක්වාම දිවෙනවා. ඒ වාගේම පානබොක්කේ රදල පෙලපතේ ඉතිහාසය පොලොන්නරුව යුගය දක්වාත් , බුලන්කුලමේ, රබුක්වැල්ලෙ රදල පෙලපත් වල ඉතිහාසය අනුරාදපුර දක්වා දිවෙනවා. සමහර රදල පෙලපත් දබදෙනියුගය දක්වා දිවෙනවා ඉතිහාසය. ලෙව්කේ, උනම්බූව පෙලපත් වල ඉතිහාසයත් අද්‍යනය කරන්න. කැප්පෙටිපොල ,ඇහැලේපොල ,විල්බාගෙදර, කොහුකුබුරේ, බූටෑවේ,ගලගෙදර,උනම්බූව , ලෙව්කේ, පලිපාන, වගේ ගොඩක් රදල පෙලපත් නායක්කර් රජුට සේවය කරත් ඒ පෙලපතට අකමැත්තෙන් සේවය කරලා තියෙන්නෙ. ඒ වාගේම අපේක්ශාව සිංහල රාජ පෙලපතකින් පැවතෙන රජකෙනෙක් රජකරවන්න. කැප්පෙටිපොල පෙලපතේ ගොලහැල නිලමේ ගේ බිරිද වන මොනරවිල කුමාරිහාමී ට දාව ඉපදුන දියනියක් නොහොත් ඇහැලේපොල මහ කුමාරිහාමී "වඩිග හැතිකරේ "යනුවෙන් රාජසිංහට හෙන ඉල්ලුවේ ඇයි??? ඔයා ඔය කියන නායක්කර් රජ්ජුරුවන්ගේ නැදෑයොටික පල්ලෙහාපාරේ දෙයියන්නෙවෙල ඉන්නෙ . අදටත්. ඒ.ඉතිහාසෙත් කියවාලා බලන්න.ඒ වාගේම තෙලිගු ජනයාගේ සම්බවයත් අද්‍යනයකරලා බලන්ම දකුනු ඉන්දියාවේ හිටියාට සම්බවය කොහෙන්ද කියලා

    • @d-7498h
      @d-7498h 6 หลายเดือนก่อน

      වඩුග රජාගේ වටේ වඩුගයින්ට තානාන්තර දී තියෙන්න ඇති. ඒත් ඇහැලේපොල නිලමේ කුමාරිහාමි වැනි අය හිටියේ ගල් ගුහාවකද?

    • @WathsaraAdithya
      @WathsaraAdithya 2 หลายเดือนก่อน

      ​@@k.s7144 රාළ ලාගේ vasagama ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    • @jemsbond5708
      @jemsbond5708 2 หลายเดือนก่อน

      මෙව්වා උබලගේ වැරදි නෙවි උබලට ඉතිහාසය හ‍රියට කියල දුන්නේ නැති උබලගේ දෙමව්පියන්ගේ වැරදි

  • @rajabamunuvitharana9775
    @rajabamunuvitharana9775 ปีที่แล้ว +1

    Valavi kiyana vachanaye teruma visala gevatthak sahitha nivasa yannai.

  • @nandaaluthge
    @nandaaluthge หลายเดือนก่อน +1

    කැගල්ල ගොලහැල වික්රම සිංහ වලව්ව ගැන ත් ලියන්න

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +1

    video eka hodai..eth okun jathiya pawala deepu un..munta virayo kiyanna epa..kaakanni

  • @vasanthakumara1974
    @vasanthakumara1974 8 หลายเดือนก่อน +1

    කැලණිය වනවාසල පාරේ තියෙනව කවුරුත් වැඩිය නොදන්න, අප්‍රසිද්ද ලොකු වලව්වක්..... ඒ වලව්වේ අතීත හිමිකරු ගොන්ගාලේ ගොඩබණ්ඩ ය්ස්න අය.... දැනට එම වලව්වේ හිමිකාරීත්වය හිමි අය ලංකාවේ වාසය නොකරන අතර වලව්වේ තිබූ පැරණි මිලකල නොහැකි බොහෝදේ අස්තස්නගතවී ඇත.... ගොන් ගාල අදටත් ගරාවැටෙමින් ඇත.... වලව්වේ ඇතුලත ඉතා අලංකාරව නවීකරණය කර ඇති අතර පිටතින් කිසිදු වෙනසක් සිදුකර නොමැත.බිත්තියක ඝනකම අගල් 15 කට ආසන්නවෙ. පලතුරු වර්ග විශාල ප්‍රමාණයක් වලව්ව අවට වත්තේ ඇත... මේ වලව්ව අදටත් පෙර පැවති ආකාරයටම පිටතින් බැලූ විට දිස්වේ යැයි මගේ හැගීමයි. එම භූමියේ පිහිටි ළිද ද අතීතයේ සිටම පැවත එන්නක් වන අතර අදටත් ඉතා පිරිසිදු ජලය එහි ඇත....

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 6 หลายเดือนก่อน

      එයා වලව්වකට අයිති නෑ

    • @sangadasahalanayake9382
      @sangadasahalanayake9382 2 หลายเดือนก่อน

      ​@@sandaruwijekoon2204දැං වලව් හදාගෙන ඉන්නෙ සොක්කන් .කාරිගෙ චැනල්1 බලන්න.නැතිනම් බුද්දදාස විතානාච්චිගෙන් අහගන්න

  • @CharithaGamage
    @CharithaGamage ปีที่แล้ว

    Nostalgic

  • @everyonedeservestosparkle3603
    @everyonedeservestosparkle3603 ปีที่แล้ว +1

    🇱🇰❤

  • @nelumwarnakulasooriya6971
    @nelumwarnakulasooriya6971 ปีที่แล้ว +4

    වර්තමනයෙ වලෞ වල කෞඩ ඉන්නෙ

  • @denuwangunasekara9877
    @denuwangunasekara9877 3 หลายเดือนก่อน

    සංස්කෘතික සංචාරක කර්මාන්තය දියුණු කළ හැකි එක් අංශයක් මේ ප්‍රභූ නිවාස.පැරණි ලක්ෂණ වෙනස් නොකර සාර්ථකව ආගන්තුක සත්කාරක නිකේතන බවට ත් පත් කළ හැකියි.

  • @cha1645
    @cha1645 ปีที่แล้ว

    Watina wadasatahanak. Danum tgerum thiyena mahathmayek. Isthuthiyi

  • @chammipriyantha1324
    @chammipriyantha1324 ปีที่แล้ว

    Sinduwak.ahana.aka.meeta.wadiya.hodai

  • @TravelMol
    @TravelMol 4 หลายเดือนก่อน

    WeMol වලව්වේ ආතල් උත් ඒවගේද

  • @ssap3717
    @ssap3717 2 หลายเดือนก่อน +3

    එදත් ඉදලා රනිලා වගේ පරදෙසකාරයන්ට පුප දෙන උන්

    • @lalherath1406
      @lalherath1406 2 หลายเดือนก่อน

      යකෝ සිංහල බෞද්ධයො කියන්නෙ අමුම අමු හරක් එකට රනිල් පලි නෑ. උබලගෙ ජාන වල අවුල. අන්තිම රජවරු 4 දෙනෙත් වඩිග. සිංහල හරක් කලේ එදා ඉදන් මරා ගත්ත එක. ඔකුන් තව අවු 100කින් වද වෙලාම යය

    • @jemsbond5708
      @jemsbond5708 2 หลายเดือนก่อน

      මෙව්වා උබලගේ වැරදි නෙවි උබලට ඉතිහාසය හ‍රියට කියල දුන්නේ නැති උබලගේ දෙමව්පියන්ගේ වැරදි

    • @lalherath1406
      @lalherath1406 2 หลายเดือนก่อน

      @@jemsbond5708 මොන ඉතිහාසෙද ?

  • @sunethrakarawitage6998
    @sunethrakarawitage6998 5 หลายเดือนก่อน

    Godamunne walawwa in Ampitiya Kandy ??😢😢 ko 😢

  • @Cricketer_208
    @Cricketer_208 หลายเดือนก่อน +1

    Me wage wada karana..nisa....aniwarenma subscribe ...karala.....dhirimath karanna...

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 ปีที่แล้ว +1

    rajawarunta saha suddanta wahal kam karala illa gaththu idam...depola........mun thamayi lankawa winasa kale.....ahankara radalayo

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 2 หลายเดือนก่อน +1

    ලංකාවෙ සිංහල මිනිසුන්ට වාසගමේ කොනකට "කෝන්" කෑල්ල ආවෙ කොහොමද.තෙන්නකෝන් ,විජේකෝන්,අමරකෝන්....වගේ.කෝන් කියන්නෙ දෙමළ නමක්.අනිවාර්යයෙන් ම කෝන් කියන්නෙ "රජු" කියන අර්තය එන වචනයක් නිසා එය දාගන්න ඇති.

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 ปีที่แล้ว +1

    Wala +Awwa =walawa start after war at Randeni wela .Malabar Tamil Rajasinha2nd follow ed by greedy sinhala officers.widyar protection.

  • @ChithraRanathunga-ze6st
    @ChithraRanathunga-ze6st หลายเดือนก่อน

    රොබර්ට් නොක්ස් ලන්කාවෙ ඉතිහාසය ගැන දන්නෙ මොන ඉටි ගෙඩියක් ද? වෙන මුලාෂ්‍ර් ගන්න .වැඩ සටහන තව ලස්සන වෙයි .
    .

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 ปีที่แล้ว +1

    Mokagewath prabu kamak ne.

  • @k.s7144
    @k.s7144 ปีที่แล้ว +50

    වලව් සම්ප්‍රදාය තිබුනේ මහනුවර යුගයේ උඩරට රාජදානි සමයේ මොකද වලව් කියන වචනයත් නායක්කාර් වන්ශිකයන් කතා කල බස වන තෙලිගු බසින් බිදී ආ වචනයක් යටත් විජිත වූවාට පසුව පහතරටට ආවා මේ සම්පප්‍රදාය යම් යම්.අරමුනු තකා. එතකොට කොහොමද ලන්කාවේ පලවෙනි වලව්ව ගාල්ලෙ අටදාහේ වත්ත වලව්ව වෙලා උඩරටට ක්‍රමයෙන් විකාස්ස්නය උනේ?

    • @pradeepakrish
      @pradeepakrish ปีที่แล้ว +3

      මොනවා වුනත් උඩරට රාජධානියේ රජුගේ මාලිගාව හැරෙන්නට වෙනත් කිසිම ප්‍රභූවරයෙකුගේ නිවසක් දෙමහල්ව ඉදිකිරීමට හෝ වහල උළු සෙවිලි කිරීමට වත් අවසර තිබ්බේ නැහැ... ඉතිං ඒවා වර්තමානයේ තියෙන ආකාරයට සුවිසල් දෙමහල් මන්දිර බවට පත්වුණේ පසු කාලීනවයි....

    • @k.s7144
      @k.s7144 ปีที่แล้ว +14

      ​@@pradeepakrish හරි . වලව්වලට කාමර සංක්‍යාව මැදමිදුල් දැමීම නොදැමීම ත් පදනම් උනේ රජුගෙ අවසර ඇට්ගිව .
      ඒකතාව හරි .
      මම කියන්නෙ මේකේ ප්‍රතම වලව්ව ගාල්ලෙන් ආරම්බ වෙලා ක්‍රමයෙන් උඩරට විකාසනය උනා කියලානේ ඒ කතාව සම්පූර්ණයෙන් ම වැරදී .
      මොකද උඩරටින් තමයි පහතරටට වලව් සම්ප්‍රදාය ආගමනය උනේ.මේ ගැන දීර්ග විස්තරයක් තියනවා දර්මසිරි කාර්‍යවසම් සහ ජැක්සන් ඇත්තනී මහතා කරපු . අය මම කියවපු අර්බුදයේ අන්දරය කියන රාවය ප්‍රකාශකයෝ කරපු පොතෙත් මේ පිලිබද දීර්ග විස්තර තියනවා.

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 ปีที่แล้ว

      ඔයාගේ කතාවේ යම් ඇත්තක් නැතිව නෙමෙයි.මහනුවර යුගයේ මුල් කාලයේ නෙමෙයි පසු කාලයේ ඒ කියන්නේ මේ රටට යුරෝපා ජාතීන්ගේ යටත් විජිත වීමේ ප්රතිඵල ලෙස තමයි වලව් කියන ප්‍රභූන්ගේ වාසය කරන නිවාස හදුන්වන්න ජනවහරට ඇවේ.එහෙම බලද්දී දකුණේ මුහුදු බඩ ප්‍රදේශ තමයි යුරෝපා ජාතීන්ට යටත් උනේ.එතකොට වලව් භාවිතයට ගත්තේ ගාල්ලේ කියන එක සාධාරණ සැකයකින් තොරව ඉදිරිපත් කරන්න පුළුවන්.වලව් කියන එකෙන් වංශාඩපතින්,ප්‍රධානීන් ගේ නිවාස කියන ඒකනේ අර්ථවත් වෙන්නේ.නේ යුරෝපා යටත් විජිත කරණයේ බලපෑමෙන් මහනුවර ප්‍රභූන්ගේ නිවසද වලව් කියල හදුන්වන්න පසු කාලීන ඉතිහාස විචාරකයන් භාවිතා කරපු නිසයි මේ ගැටළුවට පසුකාලීන ඉතිහාස හදාරන්න අයට ගැටලුවක් උනේ.මෝඩ මහනුවර යුගයේ වලව් කියල හදුන්වනු නිවාස තිබිලා නැ.ඒ කියන්නේ ප්‍රභූන්ගේ නිවාස වලව් කියල හදුන්වයි නැ.වලව් කියන්නේ විශාල අලංකාර මන්දිර.ඒත් මහනුවර රජු ඒ ඒ නිලධාරියාට දක්වපු විස්වාසය හා ගවුරවය මත නිවාස හදන්න ඉඩ දුන්නත් මහනුවර රජ මාලිගයට වඩා විශාල ඌත් අලංකාර ඌත් නිවාස ඉදිකරන්න අවසර දීලා නැ.එක රොබට් නොක්ස් ගේ එදහෙලදිව කෘතියෙන් පැහැදිලිව සදහන් කරලා තියෙනවා නේ මහනුවර යුගයේ නිවාස ගැන සදහන් කරද්දී.පසු කාලීනව ඔබතුමා කිව්වා වගේ නානායක්කාර ද්‍රමිල වංශය මහනුවර බලයට පත් උනාම යුරෝපා ජාතීන් මුහුදු බඩ ප්‍රදේශ අල්ලා ගත්තාම ඒ ජාතීන් හා මිශ්‍ර උන සංස්කෘතීන් වල එක අංගයක් ලෙස තමයි මේ ප්‍රධානීන් හදුන්වන්න වලව් කියන වචනේ දෙමළෙන් බිදුන වචනයක් ලෙස සිංහල භාෂාවට භාවිතයට ගත්තේ.එක පසු කාලීන ඉතිහාස විචාරකයන් භාවිතයට ගත්තා නිසයි මේ ගැටළුවට අපි මුන දීලා තියන්නේ..වලව් කියල අලංකාර විශාල නිවාස ඉදිවුනේ යුරෝපා ජාතීන්ගේ යටත් විජිත උනාට පස්සේ කියන එකත් පළමු වලව්ව ගාල්ලේ කියන එකත් වැරදි නැ.ඒ තර්ක සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්න සාධක ඕනි තරම් තියෙනවනේ......අන්තනිලාගේ ඉතිහාස මතනම ඉතින් තමන් ට හෝ අනුන්ගේ බලපෑම මත සමාජය තුළ මතයක් හදන්න ඉරිදිපත් කරපුවනේ.නැතිව ස්කෝලෙ දිවත් ඉතිහාසය විෂය ඉගෙන ගත්ත මිනිහෙක් නොවෙන්න පුළුවන්.ඒ නිසා ඒවගෙන් නම් වැඩක් නෑ.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 ปีที่แล้ว +8

      අපේ ඉතිහා කතා 100%ක්ම නිවැරදි නෑ බොහෝ දේවල් එකතු කරල ගොතපු කතා හරියට සිංහයෙක්ගෙන් පැවත එනව කියනව වගේ.

    • @k.s7144
      @k.s7144 ปีที่แล้ว +5

      @@antanetliyanage.7247 ඒක මහනුවර යුගයටත් වඩා පැරනිකතාවක් සිංහල ජාතිය ස්තාපනය උනේ කොහොමද අන්න ඒ කතාව .ලිකිත ශාක්ශිත් නෑ.
      නමුත් මෙතන සිංහයා කියලා කියන්නෙ ඔය කේශර තියන සථ්තුවත්තෙ ඉන්න සිංහයෝ නෙවෙයි හොද පව්‍ ර්ශවයක් තිබුන හැඩි දැඩි පිරිමියෙක්.
      හරි ඒ කතාව පැත්තකින් තියමුකො මහනුවර යුගය අවඩානයත් අවෘදු 200 වැනි කෙටිකාලයලයකට ඉහතදී උනේ ඔබ කියන කතාව අවෘදු 2000 කකටත් වඩා පැරනී එතකොට ඕනතරම් ඔය පැරනි කතාවට කෑලි බෑලි එකට්ගිවෙන්න පුලුවන්.අනික මහනුවර යුගය ගැන දේශීය විදේශීය ලිකිත ශාක්ශි ඕනතරම් ඒ වාගේම ඒ කාලයේ රාජ්‍ය නීති රීති සහ ප්‍රබූ නීතිරීති සමාජ සංස්කෘතියේ පෙලගැස්ම පිලිබද වෙන යුගයන්ටවඩා ලිකිතව ලියවුනු පිලි ගතහැකි ශාක්ශි ඕනතරම් තියනවා. 1815 පසුව පවා සමජ හැඩගැස්ම පිලිබද ඕනතරම් ශාක්ශි හොයාගන්න පුලුවන්. අදටත් මහනුවර යුගයේ සිට පැවතෙන ඊටත් කලින් පොලොන්නරු සහ ගම්පල යුගයන්වලටම පරම්පරා ඉතිහාසය දිවෙන ජීවමාන ශාක්ශි ටියනවා. ඒ වාගේම මේ ශාක්ශි එකතුකරගෙන විශ්ලේශනාත්මකව තහවුරු කරන වැඩසටහන්.
      ඒවා එජ්ක බලනකොට මෙතන මේ කතාව වැරදී පැරනි වලව් සබරගමුව සහ ඇතුලු වන්නි ,මාතලේ උඩිස්පත්තුව නුවර උඩදුම්බර පාතදුම්බර සහ තුම්පනේ ආශ්‍රිතව ඕනතරම් තියනවා.
      ඊටත් වඩා කරුනු තියනවා .කියන්න මට ටයිප් කරකර ඉන්න වෙලාවක් නෑ. සමාවෙන්න ඒනිසා මම ඉහත සදහන්කල මහත්වරුන්හේ වැඩසටහන් වලට අමතර මම කිව්ව පොතත් කියවලා බලන්න .
      මෙන්න මේ වලව් සම්ප්‍රදාය ට තව හේත්තුවෙන්න පහතරට යටත් විජිත ආන්ඩුව යටතේ තාන්නමාන්න දරපු කට්ටිය උඩරට රදල සහ ඉහල ගොවිගම කුලයෙන් කසාද කරගත්තා.ඒ වාට ශාක්ශි ඕනතරම් තියනවා.
      බන්ඩාරනායක මහතා සිරිමා රත්වත්තේ කුමාරිහාමී කසාදය.
      ඩ්.එස් සේනානායක මහතා දුනුවිල කුමාරීහාමි කසදය.
      රිච්මන් කාසල් එක හදපු මුදලි. සූර්‍යබන්ඩාර කුමාරිහාමී කසාදය.
      මේ ස්ත්‍රීන් උඩරට වංශවත් පෙලපත් වලින් පැවත එන්නියන්.
      නමුත් උඩරට ඉහල ගොවිගම කුලය එනම් රදල ඇතුලු ඉහල ගොවි කුලය තම පරම්පරාව ඉදිරියට ගෙනයාම සදහා ඒකාලයේ පහතරටින් ස්ත්‍රීන් විවාහකරගත්තේ නෑ.මේවාට හේතු මම ඉහත සදහන් කල වාර්තා වැඩසටහන් වල තියනවා.බලන්න.
      එවිට ඔබට වැටහෙයි මේ පහතරට පලවෙනි වලව්ව බිහිඋනා කියන කතාව වැරදී කියලා.

  • @011adheesha
    @011adheesha ปีที่แล้ว

    Record karala thiyana ekama odak wathinawa

  • @sanjeewawijethunga5225
    @sanjeewawijethunga5225 ปีที่แล้ว +1

    ගාලේ වලව්ව දෙල්පත්දෙනිය

  • @user-qz5vo8lv8k
    @user-qz5vo8lv8k ปีที่แล้ว

    Pasubim hadanm kyla wdk naa... Mara pahdili...ahnna inna asai .

  • @SeelaGunasekara-bp9fn
    @SeelaGunasekara-bp9fn หลายเดือนก่อน

    Andugoda kanda pahala walawwa ganat kiyanna

  • @sugathjayantha5907
    @sugathjayantha5907 ปีที่แล้ว

    me avitn ada hitapu game chandin ge gewal thama meun waluwala lagala lankawe ahinsaka minissu suragena kapu aun thama

    • @lakviduholdings14
      @lakviduholdings14 ปีที่แล้ว +4

      මෝඩ කුලහීනයන් හිතන විදිහ ඉතාම කණගාටුදායකය මොවුන්ට බුද්ධිය පහල වේවා! කුල හීණමානය දුරුවේවා ! පතමු.

    • @k.s7144
      @k.s7144 ปีที่แล้ว +1

      ඔයගොල්ලො හැමතිස්සෙම පොඩි පාර්ශවයක් කරපු දේකින් අනිත් අයවත් ඒ මට්ටමට ම දාලා කතාකරන්න එපා.
      මොකද මම පිලිගන්නවා සමහර උදවිය එහෙම අහින්සක මිනිසුන්ට තාඩන පීඩන කරා කියලා.
      නමුත් ඔබ අහලා නැතිද ඉද්දමල්ගොඩ වලව්ව්වෙ සිටි ඉද්දමල්ගොඩ කුමාරිහාමී මානවදයාවෙන්සහ බව්ද්ද සාසනය වෙනුවෙන් දනපරිත්‍යාගකල ඒ වාගේම සත්ව කරුනාව අතින් ඉහල තැනැත්තියක් කියලා.
      ඒවාගේම තමයි මහවලතැන්න වලව්වෙ සිටි මහවලතැන්න රටේ මහත්ට්තයා සහ එතුමාහේ දියනිය රොශ්මන්ඩ් මහවලතැන්න කුමාරිහාමී මේ දෙන්නා නොමිලයේ සිංහල වෙදකම් කරලා තියනවා කුලබේදය වත් බල්ලන්නෙනැතිව.
      ඒ වාගේ ම රොශ්මන්ඩ් මහවලතැන්න කුමාරිහාමී ගේ ස්වාමියා වන බාන්ස් රත්වත්තේ නිලමේ මෙතුමා සංගයා උදෙසා සහ අහිංසක දුප්පත් ලමුන් වෙනුවෙන් ඉංග්‍රීසි බාශාව නොමිලයේ උගන්නලා තියනවා.
      ඒ වාගේම පව්ද්ගලිකව මගේ අප්පචි ගේ නෑදෑ වන නැන්දනියක් එතුමිය ගමේ සැමට තමන්ගේ වලව්වෙ ඉදුම්හිටුම් දීලා ඇස්වෙදකම් නොමිලේම කරලා දීලා තියනවා.මට නෑදෑ වන්න මගේ අත්තාකෙනෙක් ඔහුත් නොමිලයේ සිංහලවෙදගම් කරලා තියනවා .
      ඉතින් මේ වාගේ පිරිස් ඕනතරම් ඉදලා තියනවා සමාජයේ සාමාන්‍ය එකවැරැද්දක් ඇති කෛයනවා සමාජයේ හොද දහයක් යටපත් කරන්න. ඒක සාමාන්‍ය දෙයක්.

    • @JRC432
      @JRC432 ปีที่แล้ว +3

      හැමෝම එහෙම නෑ, අයියෝ නොදන්න මඟුල් නොකියා ඉන්න. මිනිස්සුන්ගෙ බඩ කට පුරවගන්න ඉඩම් දීපු, වෙහෙර විහාර කරපු රදළයන් සෑහෙන්න ඉන්නවා.

  • @relaxingmusicra8569
    @relaxingmusicra8569 ปีที่แล้ว +1

    mamath lagadima me wage walawuaka aithikarayek wenawa.

  • @lalithweerasinha6136
    @lalithweerasinha6136 2 หลายเดือนก่อน

    1815 චයාරූප තිබුණේ නෑ. අතින් අඳින ලද පින්තූරයක් විය යුතුයි

  • @MissAdhisend
    @MissAdhisend 2 หลายเดือนก่อน

    namata walaw paramparawe hebei hariytama beluwoth paoporigahuwata walauwe lat eka wath oonta aithi nah . waluwwe ituruwela inne wesa balloi bellio kadeyana oontikai withrai. hithan inne sinhayo kiyala. hebei ballo bath kannah nama ahuwama. goo walin gahanne kandy wala oon nm oya walwaw heththata.

  • @syncsounddesign1360
    @syncsounddesign1360 2 หลายเดือนก่อน

    පසුබිම් කථනය අපේ කෝසල ද?

  • @dhanushaamarasinghe7165
    @dhanushaamarasinghe7165 2 หลายเดือนก่อน

    Iddamalgoda kumarihami walawwe pennanna pelmadulla

  • @jonerode2022
    @jonerode2022 5 วันที่ผ่านมา

    කන්ද උඩරට දෙමළ මන්දිර.
    සිංහලයන් නැති කළ ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කිව්වා වගේ තමා දෙමළ වලව් තනල තියෙන්නේ.
    වලව්වල කුල හීන දෙමළ මිනිස්සුද වලව්වල සිටි.
    බෙරවා කුලයේ වලව්වක් හොරගොල්ලේ ඇත. තවද පන්න දුරා පදු කුලවල අයද වලව් සාදා ගෙන ඇත.
    මඩුගල්ලේ වලව්වේ පන්නයෝ ඇත.

  • @janakabandara5004
    @janakabandara5004 ปีที่แล้ว +2

    වලව්ව යන වචනය ‍දෙමල වචනයකි. එහි අර්ථය මැද මිදුල් සහිත විශාල ‍ගෙයක් යන්නයි. වලව්ව යනු සිංහල මිනිසුන්ගේ මලගම බව පැරණි සිංහලයින්ගේ සත්‍ය කථා වලින් ඉතා පැහැදිලිව හැමෝටම වැටහේ. රිදීගම අසල වලව්වක කුමාරිහාමියක් මාතලාපිටියට යෑමට දෝලාව ගෙනියාමට කුබුරු සාමින් සිටි දුප්පත් මිනිහෙකුට කීවිට ඔහු වැඩ නිසා බෑ කිවූ නිසා ඔහු වියගහ උල්කර එමලියද්දේම උල ගසා මැරූ බව ගමිමුන් අදත් පවසයි.
    සිංහලයන්ගේ පිනට ඉංර්‍ග්‍රසින් රට නොගත්තේනම් අදත් අහිංසක සිංහලයන් වලව්වල කුණු කාණුවල බල්ලො බලල්ලු වගේ මැරෙන්නෙ.
    1700 ගණන්වල වලව් ඉතිහාසය ආරම්භවේ. රාජසිංහ යන සිංහල නම්වලින් රජකල දෙමළ රජවරුන් 4 දෙනා සිටි කාලයේ ආරම්භවූ මේවා එකල තමිල් නාඩුවෙන් ආ දෙමල රදලයින්ගේ වාසස්ථාන විය.
    ඔවුන් පරම්පරා ගනණක් යනවිට මොවුන් සිංහල සමාජයේ සිටි නිසා භාෂාව, ඇදුම් සිරිත් විරිත් සිංහලයන් අනුගමනය කල නිසා ඔවුන් සිංහල බවට පත්විය.

    • @k.s7144
      @k.s7144 ปีที่แล้ว +9

      වලව යන වචනය දෙමල වචනයක් නොව තෙලිගු වචනයකි.එසේම උඩරට පාලනය කල අවසන් රජවරු 4 දෙනා දෙමල නොව තෙලිගු ජාතිකයන් වේ.
      එසේම රදලයන් ඔබ සදහන් කල ආකාරයට මේ රජවරු 4 පාලනයකල කාලයේ තමිල්නාඩුවෙන් ආ දෙමල රදල පිරිස් කියලා එයද වැරදී.
      ඔබ සොයා බලන්න .නීති නිගන්ඩුව රචනාකල ටිකිරිබන්ඩා පානබොක්කේ නිලමෙ අයත් ඒ පානබොක්කේ රදල පෙලපත පොලොන්නරුව යුගය තෙක් දිවයන ඉතිහාසයක් තියනවා.
      ඒ වාගේම මුතුකුඩ පෙලපත සහ අලුවිහාරේ පෙලපත ගම්පල යුගය දක්වා දිවයන ඉතිහාසයක් ඒ පරම් පරාවලට තියනවා.ඒවාගේම මඩුවන්වල පෙලපත සහ එක්නැලිගොඩ පෙලපත කෝට්ටෙ යුගය දක්වාද . ඇලපාත පෙලපත ද විජයබා කොල්ලය අවස්තාව වන ඒ කෝට්ටෙ යුගය තෙක් දිවෙන ඉතිහාසයක් තියනවා.ඒ වාගේම බුලන්කුලමේ පෙලපත අනුරාදපුර යුගය දක්වා දිවයන ඉතිහාසයකට උරුමකම් කියන පුරාන පෙලපතක්. ඒ නිසා හැම උඩරට රදලයෙක්ම නායක්කර් රාජ්‍ය පාලන සමයේ ඉන්දියාවේ න්ම ආපු අයම කියලා කියන්න බැහැ .අනික තෙලිගු ජන කොටස උතුරු ඉන්දියාවෙන් දකුනු ඉන්දියාවට පසුකාලීනව සංක්‍රමනය වූ පිරිසක් කියලා කියනවා.
      ඔයගොල්ලො හැමතිස්සෙම පොඩි පාර්ශවයක් කරපු දේකින් අනිත් අයවත් ඒ මට්ටමට ම දාලා කතාකරන්න එපා.
      මොකද මම පිලිගන්නවා සමහර උදවිය එහෙම අහින්සක මිනිසුන්ට තාඩන පීඩන කරා කියලාතියනවා.
      නමුත් ඔබ අහලා නැතිද ඉද්දමල්ගොඩ වලව්ව්වෙ සිටි ඉද්දමල්ගොඩ කුමාරිහාමී මානවදයාවෙන්සහ බව්ද්ද සාසනය වෙනුවෙන්වාගේම සත්ව කරුනාව අතින් ඉහල තැනැත්තියක් කියලා.ඇය තිරිසන් සතුන්ට දයාවෙන් වෙදකම් කලා වාගේම ගමේ දුප්පත් ජනයාට දන පරිත්‍යාග කල කෙනෙක්.
      ඒවාගේම තමයි මහවලතැන්න වලව්වෙ සිටි මහවලතැන්න රටේ මහත්ට්තයා සහ එතුමාහේ දියනිය රොශ්මන්ඩ් මහවලතැන්න කුමාරිහාමී මේ දෙන්නා නොමිලයේ සිංහල වෙදකම් කරලා තියනවා කුලබේදය වත් බල්ලන්නෙනැතිව.
      ඒ වාගේ ම රොශ්මන්ඩ් මහවලතැන්න කුමාරිහාමී ගේ ස්වාමියා වන බාන්ස් රත්වත්තේ නිලමේ මෙතුමා සංගයා උදෙසා සහ අහිංසක දුප්පත් ලමුන් වෙනුවෙන් ඉංග්‍රීසි බාශාව නොමිලයේ උගන්නලා තියනවා.
      ඒ වාගේම ලංකාවේ ප්‍රසිද්ද කලාකාරිනියක් වන අයිරාන්ගනී මීදෙනිය.මෙතුමිය වාසය කල.සබරගමුවේ මීදෙනිය වලව්වෙ පහල ගංගා උතුරනකොට ඒ මීදෙනිය රටේමහත්තයා ඒ දුප්පත් මිනිසුන්ට තම වලව්වෙම ඔව්න්ගේ ගෙවල් දොරවල් පිලිසකර කරනකම් ඉදුම් හිටුම් දීලා තියනවා ඒතුමිය කියනවා ඒ හිටපු දිලිදු ජනයාටඊලග කන්නය තෙක් වී ගබඩා ප්‍රමාන නොතකා වලව්වෙ වී අටුව හිදෙන තෙක් ඒ රටේමහත්තයා කන්න දුන්නා කියලා.
      ඒ වාගේම පව්ද්ගලිකව මගේ අප්පචි ගේ නෑදෑ වන නැන්දනියක් එතුමිය ගමේ සැමට තමන්ගේ වලව්වෙ ඉදුම්හිටුම් දීලා ඇස්වෙදකම් නොමිලේම කරලා දීලා තියනවා.මට නෑදෑ වෙන මගේ අත්තාකෙනෙක් ඔහුත් නොමිලයේ සිංහලවෙදගම් කරලා තියනවා .ගමේ ජනතාවට .ඒ අත්තා කියපු එක දෙයක් මට හොදට මතකයි හතුරෙකුට., තිරිසනෙකුට උනත් වෙදකම් කරනවානම් ඒ වෙදකමෙන් කිසිම ලාබයක් බලාපොරොත්තු වෙන්න එපා කියනවා.ඔහු මියගියත් අදටත් ඒ අත්තා ගැන ඒ ගමේ උදවිය ගොඩක් ලෙන්ගතුකමකින් මතක් කරන්නේ.
      ඉතින් මේ වාගේ පිරිස් ඕනතරම් ඉදලා තියනවා සමාජයේ.
      සාමාන්‍යයෙන් එකවැරැද්දක් ඇති කියනවා සමාජයේ හොද දහයක් යටපත් කරන්න. ඒක සාමාන්‍ය දෙයක්.

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 6 หลายเดือนก่อน +1

      බොරු සමාජගත කරන්න එපා....

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 3 หลายเดือนก่อน

      ​​​@@k.s7144😊❤ඇත්ත කතාව.. ඔය අයිරන්ගනී මැතිනියගෙ රුවන්වැල්ලෙ මීදෙනිය වලව්ව අපිට ගොඩක් කිට්ටුයි.. කියපුව හරි ඒ වලව්ව ගැනත්.. ඔය කාරනාටික පැහැදිලි කිරීම ගැන බොහොම ස්තුතියි ..🙏🙏 මෙයාල හිතාගෙන ඉන්නෙ මේ අවුරුදු 200 ක් 300 ක ඉතිහාසයක් තියන වලව්වලින් වුණු අවැඩ විතරයි .. අපේ වලව් ඉතිහාසෙ එන්නෙ ඊටත් එහා ඉදන්..ඒවයෙ සින්හල බවුද්ද පදනම මූලික කරගෙන පැවතෙන ඒව.. ඒවායෙන් රටේ මිනිස්සුන්ට අවැඩක්නොව මිනිසුන්ට රටට හැම අතින්ම සේවාවක් උනේ...😊

  • @johnclifford6828
    @johnclifford6828 8 หลายเดือนก่อน

    meke aithikarayo dan ko

  • @kalakanagalingam776
    @kalakanagalingam776 ปีที่แล้ว

    Walaw yanu demala wachanayak, nayakkar yanu demala wasagamak.

  • @user-yb8mx2kx9b
    @user-yb8mx2kx9b ปีที่แล้ว

    විකුණන්න තියෙන මේ වෙනකන් කිසිම අංගයක් වෙනස් නොකරපු වලව්වක් නැද්ද ලංකාවේ?

  • @sureshchathuranga202
    @sureshchathuranga202 2 หลายเดือนก่อน +1

    කලු සුද්දෙක්

  • @japiyasena8220
    @japiyasena8220 3 หลายเดือนก่อน +2

    සිංහල රට පරදේසිකයන්ට පාවාදුන් කාලකන්නි ඔව්වන්ගේ පරමරාවම හැඳිගෑවිලාම යන්ටෝන.

    • @anandawijesinghe217
      @anandawijesinghe217 2 หลายเดือนก่อน

      එක නම් ඇත්ත.දකුණු ඉන්දියාවෙන් ආපු දෙමළ වාහෙලට පුප දීල රජකමත් දීල ගෑණුත් දීල අන්තිමට සුද්දට රටත් පාවල දුන්න.නුවර යුගයෙ හිටිය ඔක්කොම රජවරු දෙමළ.දැන් වංශෙ කබල් ගානව.

    • @jemsbond5708
      @jemsbond5708 2 หลายเดือนก่อน +1

      මෙව්වා උබලගේ වැරදි නෙවි උබලට ඉතිහාසය හ‍රියට කියල දුන්නේ නැති උබලගේ දෙමව්පියන්ගේ වැරදි

    • @anandawijesinghe217
      @anandawijesinghe217 หลายเดือนก่อน

      සුපිරි කතාව