රාවණ රාජධානිය සහ අටලංකාව පිළිබඳ තොරතුරු | What is the Atalanka / Lamuria continent?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • ආරියසේන අහුබුදු ශූරීන් සඳහන් කරන ලද අටලංකාව ගැන ඔබ අසා තිබෙනවාද? ඉපැරණි රාවණ ශිෂ්ටාචාරයේ අධි තාක්ෂණයෙන් යුත් නගරයන් පිහිටා තිබුණේ මෙම ගිලී ගිය මහද්වීපයේ බව තොරතුරු මතු වෙමින් පවතී.
    ප්ලේටෝ සඳහන් කරන ලද ඇට්ලාන්ටිස් නගරය පිළිබඳ සහ අටලංකාව අතර ඇති සම්බන්ධය පිළිබඳ කරුණු දැක්වීමක් මෙයින් පෙන්වා ඇත.
    Have you heard about the Atalanka mentioned by Ariyasena ahubudu? Information is emerging that the high-tech cities of ancient Ravana civilization were located on this sunken continent.
    Plato mentions Atlantis and the relationship between Atalanka and the Atlantis.
    #Ravan #Atalanka #Atlantis
    #kingdom #

ความคิดเห็น • 87

  • @King_dah51
    @King_dah51 3 หลายเดือนก่อน +4

    අපේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම උඩු කටිකුරු කරපු එකක් මේ ඉතිහාසය වෙනස් කලා කියන එකට හොදම උදාහරණය අපි විජයගෙන් පැවත ගෙන එනවා කියන එක ඒක බොරු කියලා දැනටමත් ඔප්පු වෙලා තියෙනවා. මේ වගේ ඉතිහාසය මෙහෙම මතුකරනවට ඔයාට එකෙන්ම ආදරෙයි❤️🇱🇰

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +58

    මේ කතාව සත්‍යක්මයි ,, AUSTRALIA වේ මුල් හිමිකරුවන් වන ඇබ්‍රෝජීන් අය ලංකාවේ අයට සමානයි, මැඩගස්කරයේ භූමියත් ලංකාවමයි, තවත් සාධක් බොහෝමයි !! රා කියන්නේ හිරු " හිරු කුමර කුමරියන් ඉදිරියේදී අවදි වෙයි,, භාග්‍යවත් බුදු රජානන් වහන්සේගේ භූමීයයි 🙏🏻🌸🌼

  • @shandrikasriyani101
    @shandrikasriyani101 3 หลายเดือนก่อน +2

    මම අහලා තියෙනවා රාවණා මාලිගාවක් මුහුදයට තියෙනවා කියලා කාලයත් එක්ක නැවත උඩට එනවා කියලා රාවණා නැවත පැමිණෙන මොහොතක්‌ ❤

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +6

    විශ්ව බලය, අද්දීයත්මික දිවුනුවෙන් නිර්මාණය කරන නිර්මාණය කාලයක් පවතී...🤗🤗🤗
    අද නවීන තක්සනයෙන් කාලයක් පවතින්න නිර්මාන කරනවා සමානයි... 🤗🤗🤗

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 ปีที่แล้ว +16

    බටහිර ඇතැම් පුරාවිද්‍යාදරයින් මෙම ඉස්මතු වීම ගැන වැඩි කැමැත්තක් නැති වුණත් ඔවුන්ගේ හෘද ශාක්ෂියට සාක්ෂියට එකඟව ඔවුන් දන්නවාමෙය අපේ රටේ සිද්ධියක් බව

  • @use818-sanda
    @use818-sanda ปีที่แล้ว +7

    මෙ කතාව ඇත්තක් 🙂

  • @Dimuthuwoodcarving
    @Dimuthuwoodcarving 11 หลายเดือนก่อน +2

    සුපිරි 🎉🎉

  • @ishankarathnayake3747
    @ishankarathnayake3747 2 ปีที่แล้ว +18

    😳🥺 තව මේ වගේ දේවල් හොයලා අපිව දැනුවත් කරන්න ..

  • @sandarasinduwara5238
    @sandarasinduwara5238 2 ปีที่แล้ว +20

    ඔරායන් තරු රටාවෙ මැද තාරකාව,
    රහස් තවම සැගවිලා තියනවා.....

    • @lihiniya1751
      @lihiniya1751 ปีที่แล้ว +1

      Raawanaage buriya thamai

  • @thakshilachathumini1724
    @thakshilachathumini1724 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබ හිතනවද රාවණා තවමත් ජිවතුන් අතර ඉන්නව කියලා ඔයාගේ කරුණු එක්ක

  • @Inspiring16165
    @Inspiring16165 2 ปีที่แล้ว +10

    අයියෙ ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ අපිව දැනුවත් කරනවට.. ගොඩක් දේවල් ඉගෙනගත්තා. මෙහෙම විස්තර හොයන එකත් කොච්චර අමාරුද... ඉදිරියටත් මේවගේ වීඩියෝ දාන්න 👍

  • @vihandesilva1241
    @vihandesilva1241 2 ปีที่แล้ว +4

    Jaya sr mage ravana rajathumani❤ sudda waddo kaale api giye udin

    • @tagknowledge7
      @tagknowledge7  2 ปีที่แล้ว +1

      ❤️🙏

    • @erandaprabath4
      @erandaprabath4 ปีที่แล้ว +1

      ekanam aththa eth dan inne palakayo ekka apita adambata viya hakke atheethaya gana pamanai dan inna rajjawaru ekka aspita lngadima yanna wenne polowa yatin

  • @yasithlakshan792
    @yasithlakshan792 ปีที่แล้ว +13

    රාවණා අද හිටියානම් අද අපි ගොඩ

    • @salukbawantha7870
      @salukbawantha7870 ปีที่แล้ว +1

      🤣

    • @gamingdead9066
      @gamingdead9066 ปีที่แล้ว +1

      Gon pakek pake rawana 😂 thama boruwak Allan walalenawa

    • @King_dah51
      @King_dah51 3 หลายเดือนก่อน

      මචන් රාවනා රජ්ජුරුවෝ අන්තිමට වනගත වුනෙත් මේ රටේ මිනිස්සු එතුමා ගැන අවිස්වාස කරපු නිසා සහ රාජ්‍ය බලය ගන්න අනිත් අයගේ තිබ්බ ලෝඹ්හකම නිසා. එදා රාවණා රජ්ජ්ජුරුවෝ දීලා ගියාම තමයි මේ රටේ විනාසය ආරම්භ වුනේ.

  • @Mahen29
    @Mahen29 ปีที่แล้ว +2

    ප්ලේටොගෙ පොතක් මොකක්ද කියවන්න තියෙන

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +1

    Good one

  • @chamarifernando7578
    @chamarifernando7578 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 ปีที่แล้ว +1

    Sinha lee pibideema...., Oya kiyanne eththa. Thawa withara danna. Lot of thanks.

    • @erandaprabath4
      @erandaprabath4 ปีที่แล้ว

      sinhale nawatha pibideematanam parlimenthuwa bobayak gaseemata awashya atha ese wuwahoth apita nawatha nagitiiya haka

    • @anushapriyanthi2815
      @anushapriyanthi2815 ปีที่แล้ว

      @@erandaprabath4 🤔

    • @tagknowledge7
      @tagknowledge7  ปีที่แล้ว

      ❤️🙏🇱🇰

  • @Keshaniejayaneth
    @Keshaniejayaneth ปีที่แล้ว +7

    මන්දෝදනී ගැන කියන්නකෝ ♥️

    • @tagknowledge7
      @tagknowledge7  ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම ඉස්සරහට වීඩියෝ එකක් ගේනවා 🙏🇱🇰❤️

  • @nisaldjhennedi102
    @nisaldjhennedi102 ปีที่แล้ว +2

    Kindly, describe why the two LEMURIYA (LEMURIA) continents in Indian Ocean and Pacific Ocean.

  • @shirandabare2331
    @shirandabare2331 ปีที่แล้ว +3

    Lemuria 🇱🇰👨‍🎓

  • @Mahen29
    @Mahen29 ปีที่แล้ว +2

    අර උනා කියන ජල ගැලීමෙදි යට උනා වෙන්නැති

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 ปีที่แล้ว +1

    ❤❤

  • @SandunChamara-s2e
    @SandunChamara-s2e 2 วันที่ผ่านมา

  • @StnrWasakam-rt9jw
    @StnrWasakam-rt9jw ปีที่แล้ว +2

    මහා රාමායන ග්රන්තයෙ තිබිලා තමා මේක හෝයා ගත්තෙ දැනට හෙ නගරය හෝයෙගේන අවුරුදු ගානක් වෙනවා .

  • @PriyankaSenanayake
    @PriyankaSenanayake 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @BanduFernando-it4jg
    @BanduFernando-it4jg ปีที่แล้ว +1

    Obata ssthuthi , sthya heliwenaka mewara sudhdhanta newethwiya noheka

  • @danusandaruwan6473
    @danusandaruwan6473 ปีที่แล้ว +1

    රෙෆරන්ස් දැම්මනම් තමයි හොද

  • @irushanethmina6845
    @irushanethmina6845 6 หลายเดือนก่อน

    දෙයියනෙඇගේමයිල්කෙලින්වෙනෝ❤❤❤😢

  • @travelmaniasl2337
    @travelmaniasl2337 ปีที่แล้ว +2

    Mata tiyena lokuma prasnaya.rawanata oya taram super powers thibunanam.kohomada rama baya nathuwa gema illuwe

    • @megaboysl
      @megaboysl ปีที่แล้ว +1

      aya alien kenek kiyala mama video akaka dakka

  • @youseven8411
    @youseven8411 ปีที่แล้ว +3

    ඔයාගේ වීඩියෝ එකට වටිනාකමක් මට දෙන්න තේරෙන්නේ නැහැ. නමුත් මේ හෙළ ශිස්ථාචාරය ගැන අපේ උන්ට සිංහලෙන් කිවුවාට වැඩක් නැහැ. ඉන්දියන් දුවිඩයන් ජාත්‍යාන්තර භාෂාවෙන් රාවනා ලංකාපුරය. අට ලංකාව.හෙළ දිපය හෙවත් අත්ලන්තික් පුරවරය කුමරි කන්ඩමි හෙවත් ලෙමූරියාව නමින් දෙමල දේශයක් ලෙසට ලෝකයාට සාක්ෂි රහිතවා කියන කොට. ඔයාගේ වීඩියොව ලෝකයාට නෙරුම් ගන්න පුලුවන් පොදු භාෂාවකින් ලෝකයාට දෙන්න. ඔබට රාවනාට ලෝකය හමුවෙි දෙන්න තියන ඉහලම සාධාරණය. එය වේවි.

  • @megaboysl
    @megaboysl ปีที่แล้ว +1

    ape rate amathila rata kave athnam ape rata thava diyunu venava.
    samaharu lankave supiri atheethaya gana kiyava kiyava innava (mamata nevei kiyanne) rata doda ganna kisi gap akak na
    samaharu pitarata yanava.
    api yakka daruvo bolavu

    • @roshanfernando317
      @roshanfernando317 ปีที่แล้ว

      තොට හොඳටම පිස්සු යකෝ. වහාම මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න

  • @kusalabeykoon3477
    @kusalabeykoon3477 ปีที่แล้ว +2

    මේ මොන අනාවැකිය මුදුන්පත් කර ගන්න ඔනෙ නං , අර දියවන්නාව තරනය කරපු නිරි සත්තු ටික න්ති කරන්නම වෙනවා.

  • @pr.moganathan5981
    @pr.moganathan5981 5 หลายเดือนก่อน

    Posath kushi karmika?

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 ปีที่แล้ว +2

    ලංකා නම් වු නාමය අප රටට එනම් පැරණි සිංහලය ට ලංකා නම් වු නාමය එක්වූයේ 1930ස් ගණන් වලදීය.
    ලංකා පුරය ඉන්දියාවේ ජාම්නගර් නම් වු නගරය ආසන්නයේ වු පුරාණ නගරයක් වු බවත්ය.

  • @lasanthakumara3152
    @lasanthakumara3152 2 ปีที่แล้ว +4

    වර්ථ මානෙ උන් විකනල එව

  • @CookWithRomiya
    @CookWithRomiya 5 หลายเดือนก่อน

    Yala gana godk aya akek dewal kiyanva eth euwa attada dan na aka gana video akk karna

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 ปีที่แล้ว +2

    පිස්සු ඔච්චරම තාක්ෂණයක් තිබුනනම් ඒවාගැන දකින්න කිසිම තාක්ෂණ මෙවලමකින් ලබාගත් කිසිම හෝඩුවාවක් අද නැත්තේ ඇයි.

    • @idhuvaraprodackt
      @idhuvaraprodackt ปีที่แล้ว

      යටවෙලා තියෙන්නෙ ඒවනෙ

    • @upalislk6553
      @upalislk6553 3 หลายเดือนก่อน

      Gon wahe mole kalandaknati buruwek thamuse

  • @sithumsanjana5064
    @sithumsanjana5064 ปีที่แล้ว +1

    රාමුව වගේ හැදුවා නේද

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 8 หลายเดือนก่อน +1

    Nodanna dewal kiyanna epa manussayo

  • @RoshelCreesha
    @RoshelCreesha 6 หลายเดือนก่อน

    Videshikain bayaai piliganna

  • @Asanviews95
    @Asanviews95 ปีที่แล้ว +1

    Ow pandya වරැන් පාලනය කර රාජධානිය සිංහල කිවවට අපිත් indian වරැ තමයි 😁😁😁

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 6 หลายเดือนก่อน

    අදවෙනකොට ඔප්පු කරන්න යනවනේ සමහරක් දේවල්

  • @virajaranahansa7330
    @virajaranahansa7330 ปีที่แล้ว +1

    හොයා ගත්තත් ආයිත් ගොඩ ගන්නද 😪💔

  • @susanthakeerthibandara8353
    @susanthakeerthibandara8353 ปีที่แล้ว +6

    සම්පූර්ණ බොරු විස්තරයක්

    • @lakminisamaranayake3247
      @lakminisamaranayake3247 ปีที่แล้ว +1

      Ay.... Umba hitiyada....

    • @lahiruprasad9016
      @lahiruprasad9016 ปีที่แล้ว +1

      පල http

    • @susanthakeerthibandara8353
      @susanthakeerthibandara8353 ปีที่แล้ว

      කාලෙ කන බයියන්ට හොඳ ප්‍රලාපයක්. ගිහින් වැඩක් බලා ගනියව්

    • @lahiruprasad9016
      @lahiruprasad9016 ปีที่แล้ว

      @@susanthakeerthibandara8353 ublei amm newe ubw heduwe.gnikwiyk.ek thmai att

    • @susanthakeerthibandara8353
      @susanthakeerthibandara8353 ปีที่แล้ว

      @@lahiruprasad9016 බොරු ලෝකෙක කල් ගෙවන ගොං හුරතලෙක්. වචන කියාගන්නත් බැරි තරමේ ලාමක ටිං ටිං ගොය්යෙක්

  • @chaturaify
    @chaturaify ปีที่แล้ว +3

    ගොන් කතා කියන්නෙ මේවට...!🤨😷

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 ปีที่แล้ว +2

    ඕක බොරුවක්! ඔය බොරුවම කරපින්නං ගියා කොටින්ගේ මාධ්‍ය ජාලයත්!

  • @bacdeepthik7499
    @bacdeepthik7499 ปีที่แล้ว +11

    ඉන්දියාවට ඕව අයිතියක් නෑ...ලංකාවට තමා අයිති ඕව...

    • @Asanviews95
      @Asanviews95 ปีที่แล้ว

      Broo අපි හරිමනම් indian පෙලපත තමයි ැයිති සිංහල කිව්වට ලංකාව අයිති indiwata

    • @bacdeepthik7499
      @bacdeepthik7499 ปีที่แล้ว +6

      @@Asanviews95 හැම දැනුම් පද්ධතියක්ම ආරම්භ උනේ මේ භූමියෙන් තමා...අපි ඉන්දියාවෙන් පැවත එන්නෑ..අපේ හෙළ පෙළපතක් තියෙනවා...රාවණ කියන්නෙ හෙළ රාජ වංශයක්.....ඒවගෙ කොච්චර ඇතිද?අද ඕම බෙදිල තිබ්බට් ඒ කාලෙ ඒම නෙමෙ...

    • @ප්රබූ
      @ප්රබූ ปีที่แล้ว

      ​@@bacdeepthik7499 අපි හෙලයො නෙවෙයි අපි එන්නෙ විජයගෙං

    • @bacdeepthik7499
      @bacdeepthik7499 ปีที่แล้ว +7

      @@ප්රබූ ඒනම් ඉන්දියාවටම යන්න...මෙහෙ ඉන්නඑපා අපරාදෙනෙ....

    • @baluSingam-t5j
      @baluSingam-t5j 6 หลายเดือนก่อน

      උඹගේ ලංකා කියල නම දෙන්නෙ කවද්ද මේක යට වුණේ කවද්ද එතකොට උඹලා ලංකා භූමියට හෙවිලාවත් නෑ නිකං බයිලා ගහනවා ලංකාවට අයිති කියලා ඕක ලංකාවටත් අයිති නෑ ඉන්දියාවටත් අයිති නෑ ඕක වෙනම කෑල්ලක් ලෙමූරියා දැන් තිබ්බන එක වෙනම රටක්

  • @baluSingam-t5j
    @baluSingam-t5j 6 หลายเดือนก่อน

    බොරු විස්තර කියන්න එපා බං මේක හොඳයි මෝඩයන්ට අහන්ඩ