අමිබලගන්ගේ ජීවන මග නතර කල SF මංගලගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 974

  • @tharinduprabhath6408
    @tharinduprabhath6408 ปีที่แล้ว +1059

    අවවාදයය්. මෙමෙ විඩියො එක දිගට බැලිමෙන් ඔබ මෙයට ඇබ්බැහි විය හැකිය . මමද වනැස tv විඩියො බැලිමට ඇබ්බැහි වී ඇත

    • @rmlrathnayake9193
      @rmlrathnayake9193 ปีที่แล้ว +37

      සිරාම කතාව.. දැන්නම් ඇබ්බැහි වෙලා❤️‍🔥

    • @virajmalinda2438
      @virajmalinda2438 ปีที่แล้ว +23

      කුඩු ගැහුව වගේ තමයි දැන්

    • @thurunupabasara2676
      @thurunupabasara2676 ปีที่แล้ว +9

      මමට්😑❤

    • @supunimadu5461
      @supunimadu5461 ปีที่แล้ว +11

      කන්දකාඩු යන්න සංජීව අයියත් එක්ක

    • @mhsajith1414
      @mhsajith1414 ปีที่แล้ว +5

      Yes I’m also ❤

  • @heart3332
    @heart3332 ปีที่แล้ว +86

    ඇබ්බැහිවන සුලුය.❤❤❤ඇබ්බැහි වූවාට කිසිම වරදක් නැත..නොපමාව ඔබත් ඇබ්බැහි වන්න...

  • @dinushibandara6060
    @dinushibandara6060 ปีที่แล้ว +137

    බොහොම සංයමයකින් කතා කරන නිහඬ විරුවෙක්.චිත්ත රූප මැවෙද්දි බිහිසුණු බව හිතට දැනෙනව.සැබෑවටම ඔබ මුහුණ දුන් අයුරු පුදුමයි..දීඝායු ඔබට.❤

    • @buddikajayasekara2373
      @buddikajayasekara2373 ปีที่แล้ว

      💘

    • @praneethsameera7403
      @praneethsameera7403 ปีที่แล้ว +1

      ඔයා හරි . හරි අමුතුම කතාවක්

    • @kruwanj8558
      @kruwanj8558 ปีที่แล้ว +1

      ඉවසීමෙන් කතා කරනවා නේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @rukmanyatiwella8250
      @rukmanyatiwella8250 ปีที่แล้ว

      ​@@praneethsameera7403aaaa

  • @chamilpriyankara1479
    @chamilpriyankara1479 9 หลายเดือนก่อน +15

    අද දවසේ කනගාටුදායකම දේයක් මට දැන් දැනගන්න ලැබුනා මොනාද මේ වෙන්නේ දෙවියනේ අපේ හදවතේ වීරෝදාර රණවිරුවන් අපෙන් නොසිතූ මොහොතේදී වෙන්වී යනවා නිවන්සුව ලැබේවා සහොදර වීරෝදාර රණවිරුවනනී.!

  • @samithasulakshana9626
    @samithasulakshana9626 ปีที่แล้ว +73

    අපේ ගමේ මංගල අයියා 🇱🇰❤️❤️❤️🇱🇰

  • @amithsalindha2681
    @amithsalindha2681 ปีที่แล้ว +67

    SF කොඩීගෙ 5 වෙනි කොටසත් ඉක්මනින් ඕනෙ අපට 🔥🔥🔥🔥🌋⛰️

    • @upalislk6553
      @upalislk6553 ปีที่แล้ว +2

      Aniwaryen one a gamma kotaram baluwath EPA wenne na 🔥🔥🔥

    • @Helayatv
      @Helayatv ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කොඩිගේ එකක් ඔනි

    • @AmandaWarnakulasuriya-vx5ru
      @AmandaWarnakulasuriya-vx5ru 9 หลายเดือนก่อน

      අයියා ඇක්සිඩන් එකකින් නැති උනා😭😭

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +103

    හොද වැඩසටහනක් වනැස... ❤✌️. ස්නයිපර් මීනුගේ තව ප්‍රෝගෑම් දෙකක් තුනක් ඕනි.... ❤❤✌️.

  • @ashaneranga6449
    @ashaneranga6449 9 หลายเดือนก่อน +25

    හදිසි අනතුරකින් දැයෙන් සමුගත් මෙතුමාට නිවන් සුව ලැබේවා 😢

  • @aravindasampath6426
    @aravindasampath6426 ปีที่แล้ว +49

    අපේ නිදහස වෙනුවෙන් ඔබෙ නිදහස කැපකල ඔබලට ගොඩක් පිං..අපේ විරුවෝ

  • @thusithgunasekara1147
    @thusithgunasekara1147 ปีที่แล้ว +15

    Sf ඒකේ මේ වගේ නිහඬ වීරයෝත් ඉදල තියේනවනේ.සුපිරි යකේක් විරුවෝ ඔයා.

  • @sadeepajayawardane9177
    @sadeepajayawardane9177 ปีที่แล้ว +21

    බලපු වීඩියෝත් ආයේ ආයේ බලන තරමටම ඇබ්බැහිවෙලා ඉන්නේ.කොයි වෙලේද ආයේ අලුත් එකක් දාන්නේ කියලා බලන් ඉන්නේ.යුද්දේ කාලේ පාසල් යන පොඩි කෙනෙක් මං.ලොකු මතකයක් නෑ යුද්දෙ ගැන.ඒත් ඒ ගැන දැන් හැමදෙයක්ම තේරෙනවා.ඒ මේ වැඩසටහන නිසා.යුද්දේ කියන දේ ගැන ඇත්තටම දැනගත්තේ මේ නිසා..මං ආරාධනා කරනවා යුද්දේ කාලේ පාසල් යන වැඩි අවබෝධයක් නැති අයට මේ වැඩසටහන් බලලා ඒ කාලේ මොන වගේ කාලයක්ද,රනවිරුවෝ කියන්නේ මොන තරම් උතුම් ජීවින් කොට්ඨාසයක්ද කියලා දැනගන්න මේ වැඩසටහන් බලන්න කියලා..ඇත්තටම සංජීව මාමේ ඔයාට පින්.ඒ වගේම සියලු රණවිරුවන්ට දිර්‍ර්ඝායුශ ලැබේවා..මිය ගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා 🥺💛

  • @sudithsudithjayasinghe7123
    @sudithsudithjayasinghe7123 ปีที่แล้ว +11

    හරිම නිහතමානි එ වගේම විනොදකාමි රණවිරැවෙක් කියලා මම දකිනකොටම හිතුව බොහොම සැහැල්ලු වෙන් කතාකරද්දි බුදු සරණයි දිර්ඝායු ලැබෙිවා ඔබට අපේ රට සතුරන් ගෙන් බෙිරාදුන්නට❤🙏🙏

  • @milanroshantha8599
    @milanroshantha8599 9 หลายเดือนก่อน +11

    නිවන් සුව ලැබේවා අයියේ 😢 මෙවන් අකල් මරණයක් කිසිදූ ආත්මයක නොලැබේවා...❤

  • @upaliu9008
    @upaliu9008 ปีที่แล้ว +62

    මීනුගෙ තවත් වැඩසටහන් කීපයක් ඕන.. 💖💖

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +14

    සර් යකෙක් වීරයෙක් ඔබ තුමා පින් සර් උපන් රට රැක්කට ඔයාලා බේරගත්ත රට මේ ❤️ ආදරෙයි ගරු කරනවා හදවතින් බුදු සරණයි ජේසු පිහිටයි 😍 ඔයාලා වීරයෙක් සර් අපිට ස්තූතී නිවේදක තුමා ඔබට,හිනා වෙල වීරයෙක් වගේ කතා කරන වීරත්වය.ආදරෙයි හැමදාම මේ වීරයාට

  • @dineshgunawardhana5595
    @dineshgunawardhana5595 ปีที่แล้ว +8

    ඉන්නේ මම පිටරට ,
    බැලුවා හැම සේරම,
    වෙලා ඇති හැම වෙල,
    ආදරෙයි හැමටම,
    වේවා ජය සැම්ටම!!!
    ❤🙏❤🙏❤🙏
    ඩුබායි අපි🇦🇪🇱🇰

  • @ladnsathukorala
    @ladnsathukorala ปีที่แล้ว +107

    සොල්දාදුවෙක් නෙමෙයි තනිකරම යුද්ද ටෑන්කියක් 😄❤🖤

  • @upaliu9008
    @upaliu9008 ปีที่แล้ว +59

    ජයවේවා වනැස... 🙏 🙏 💖💖 රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට අප සදා නයගැතියි... 😥😥 🙏 🙏 💖💖

  • @ashanshashmika453
    @ashanshashmika453 ปีที่แล้ว +22

    පිස්සුවෙන් මෙන්ම ආසාවෙන් බලල එකම you tube වැඩ සටහන 😊වනස ඉදිරි ගමනට සුබ පැතුම් ☘️

    • @dumindapradeep1659
      @dumindapradeep1659 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි මංගල ඔයා ගැන. අපේ ගමට ලොකු ආඩම්බරයක් ඔයා

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 ปีที่แล้ว +15

    බලන්න කොච්චර එ වැඩ කලත් මුණේ තියෙන අහිංසක කම ❤️

  • @kanishka2038
    @kanishka2038 ปีที่แล้ว +39

    සුපිරිම වැඩසටහනක් ලන්කාවේ මිනිස්සුන්ට අමතක වෙච්චී අතීතය මතක් කරලා දෙනවා ❤️

  • @Yasith1945
    @Yasith1945 ปีที่แล้ว +59

    දීර්ගායුෂ පතනවා…පතන්නා වූ බෝදියකින් මතුයම් දිනයක බුදුන් දැක නිවන් ලබා ගනිත්වා..අපේ මම දන්නෙ නෑ මගේ ගෞරවය හැමදාම ඔබතූමන්ලාට ….නොපෙනන දෙවියන්ට වඩා පෙනෙන දෙව්වරැ මට වටිනවා ❤❤

    • @dkprotection457
      @dkprotection457 ปีที่แล้ว +1

      @@ashendilanga6676 උබට කටක් ඇරලා ඔහොම කියන්න පුලුවන් උනෙත් මේ මිනිස්සු රට බේරපු නිසා කියලා මතක තියාගෙන හිටපං

    • @rumeshmadushan3285
      @rumeshmadushan3285 9 หลายเดือนก่อน +1

      Mangala sir Ada nathi una riya anathurak

    • @18memes87
      @18memes87 9 หลายเดือนก่อน +1

      එයා මැරුනා😢

  • @gayanthilakarathna3373
    @gayanthilakarathna3373 ปีที่แล้ว +39

    කොඩීගෙ බඩියා ( කරූ ) එක්ක ඉන්ටවිව් එකක් දෙන්න සන්ජීව සහෝදරයා ❤❤❤

    • @yureshshanaka
      @yureshshanaka ปีที่แล้ว

      අනිවා ඕනී.❤️❤️

    • @NatureLoverGlobal
      @NatureLoverGlobal ปีที่แล้ว

      මේක ඕනේ ඉක්මනට.... මග බලාගෙන ඉන්න අංක 1 මේක......

    • @isurulakshan8334
      @isurulakshan8334 ปีที่แล้ว

      අනිවා ඕනී

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +8

    නිහතමානී කියලා හොදට පේනවා.. ඔයාලා නිසයි අද අපි ජිවත් වෙන්නෙ.. මිහිපිට දෙවිවරු 🙏🙏🙏

  • @badgaming6693
    @badgaming6693 ปีที่แล้ว +16

    පට්ට ගැම්මක් නේ බං බලපංකො ආඩම්බරෙං කියන හැටි ජය වේවා මිහිකත රැක ගත් දෙවිවරු 🌼💖🙏

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 ปีที่แล้ว +24

    රට ජාතිය ආගම තම ජීවිතයේ ජීවිතය පරදුවට තබා රට රැකගත් අභීත රණ විරුවන්ට මාගේ උත්තමාචාරය වේවා අභීත රණවිරු මංගල රණවිරුවාටත් තෙරුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා මා හදවතින් ප්‍රාර්ථනා කරමි. තවද මෙවැනි වැඩසටහන් අප සියලු දෙනාටම ලබාදීමට සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කරන වනැස නාලිකාවටත් එහි කාර්යමණ්ඩලයටත් තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා.....

  • @akalankadananjaya9922
    @akalankadananjaya9922 ปีที่แล้ว +10

    බලන්න වෙලාවක් නැති නිසා රැ 11.12 .විතර තමා බලන්නේ . එච්චර අතීතයක් තියන වටිනා කාටවක් 👍👍👍🙏❤️☸️

  • @Sha-d-o-w_0-0
    @Sha-d-o-w_0-0 ปีที่แล้ว +15

    කැප්ටන් කොඩි නිකම් කැප්ටන් ප්‍රයිස් වගේ හැම මිෂන් එකකම ඉන්නවා🔥🔥

  • @shalakamadushanka9745
    @shalakamadushanka9745 9 หลายเดือนก่อน +22

    රට ජාතිය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා අප ජීවිත රැකදුන් අභීත රණවිරුවානනි 2024/01/05 අද දින හදිස්සි රිය අනතුරකින් අප අතරින් සමුගත් මංගල අයියේ ඔයාට නිවන් සුව ලැබේවා....!!!

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +28

    කොඩ්ඩාගේ පැහැදිලි කිරීම තරම් නම් පැහැදිලි කිරීමක් තාම හදවතට දැනුන්නෑ.... ඒ පැහැදිලි කිරීමට මැවිලා පේනවා ! අපි අවංකවම ආසයි හොඳ පැහැදිලි කිරීම් කරනවා නම් අයියේ ! 💚💙💜️💪කොහොම වුණත් අපේ සොල්දාදුවන්ට තෙරුවන් සරණ ලැබේවා 💚💪

    • @ruwansrilal5805
      @ruwansrilal5805 ปีที่แล้ว +3

      එක හරි සහෝ එත් සැම කෙනාම එක වගෙ නැ

    • @beautifulviews710
      @beautifulviews710 ปีที่แล้ว +1

      Aniwa

    • @vlogs1stvlogs888
      @vlogs1stvlogs888 ปีที่แล้ว +2

      Paka Me Inne Supiri Waddek Yako Nisala Muhuda Bayankarai Mathaka Thiyaganin

    • @jaanakaprasad6599
      @jaanakaprasad6599 ปีที่แล้ว +4

      @@vlogs1stvlogs888 type karala thiyena tika dakkama mind set eka gana hithaganna puluwan ... mehema un ekkani system cheng karanna yanne...
      Ammoohhh 😂😂😂😂

    • @premindulakshan2487
      @premindulakshan2487 ปีที่แล้ว +1

      Sirama aaa..... apith udde peththaka innawa wage kodi sir katha karaddi hithenne ...

  • @malakagunathilaka5403
    @malakagunathilaka5403 ปีที่แล้ว +7

    මන්ගල රනවිරුවා පට්ටම වැඩ්ඩෙක් හරි නිහතමානී චරිතයක් කියල පේනව,,කැප්ටන් කොඩීගෙ තව program ටිකක් ඔනී,,,

  • @sanjeewasenarathna5284
    @sanjeewasenarathna5284 ปีที่แล้ว +11

    විරුවන් සදා අමරණීයයි! ස්නයිපර් මීනුගෙ තව ප්‍රෝග්‍රෑම් එකක් ඕනී. වනැසට ජය!!❤

  • @sicreation3421
    @sicreation3421 9 หลายเดือนก่อน +18

    මංගල මාමා අද අපිව සදහටම දාලා ගියා🥺🥺🥺🥺🥺🥺🥺🥺🏳️

    • @neranjanmayadunne3345
      @neranjanmayadunne3345 4 หลายเดือนก่อน

      Obata niwan suwaya labewa wiruwaneni🙏

    • @LalanaIdara
      @LalanaIdara 2 หลายเดือนก่อน

      මොකද උනේ

  • @chamindusandaruwan9873
    @chamindusandaruwan9873 ปีที่แล้ว +4

    නිහඩ චරිත තමයි භයානකම❤️
    නිදුක් නිරෝගී සුව ලැබේවා🙏......

  • @prasadanuruddha5276
    @prasadanuruddha5276 ปีที่แล้ว +13

    සුපිරි .
    මේජර් ගමගේ සර්ගෙ රණසිංහ සර් ගේ photo එකක් හරි බලා ගන්න තියෙනවා නම් දාන්න අයියේ ඊලග වීඩියෝ එකක

  • @binukamihiran375
    @binukamihiran375 ปีที่แล้ว +15

    පුලුවන් නම් මේ වීඩියෝ වල කියන Ambush ගහපු තැන් වලටම වලට ගිහින් වීඩියෝ එකක් කරන්න Vlog එකක් විදියට හරි ගහපු තැන්වල GPS location සිතියම් එක්ක හරියටම මාක් කරලා ඇති බලධාරීන් ලඟ ❤( වෙහෙරගල' මඩු පාරේ 4 වෙනි කිලෝමීටර් කනුව 'තන්නිමුරැප්පු වැව ලඟ නුග ගහ ලඟට 🥺 Mulative Punarin Camp වලට ලලිත් ජයසිංහ සර් මිය ගිය තැනට

  • @dilshanweerasingha9724
    @dilshanweerasingha9724 ปีที่แล้ว +18

    සුපිරි වැඩ කාරයෙක් .. නියම වීරයෙක්.. කතාව බොහොම නිහතමානී බවක් තියනවා . මෙතුමාගේ තව වීඩියෝ කීපයක් බලාපොරොත්තු වෙනවා.

  • @සිහිනමාරයා
    @සිහිනමාරයා ปีที่แล้ว +2

    නියමයි සංජීව හැමදාම මවට මෙම වැඩසටහන් කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා

  • @athulabandara275
    @athulabandara275 ปีที่แล้ว +4

    සදාදරනීය අපගේ මේ විරුවන්ට,අප වෙනුවෙන් ඔවුනගේ දිවි පරදුව තබා අප දිවි ආරක්ශා කල ඔබට අප සදා ණය ගැති වෙමු....දීර්ගායු වේවා...❤️මේ වැඩසටහනගෙන එන ඔබ තුමන්ටත් බොහොම ස්තූතියි 🙏

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +16

    උපන් බිමෙන් එකදු බිම් අගලක් වත් සතුරාට අතට නොදී නුබ වැනි වීර පුතුන් දිවි හිමියෙන් කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු ❤️🙏 රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දී ජීවිත පරිත්‍යාගයන් කළ ඒ වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏🙏

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 ปีที่แล้ว +13

    මා දකින මිහිපිට සැබෑ දෙවිවරු. මෙවැනි විරුවන්ගේ පිළිරුවක් සෑම ගමකම සෑදිය යුතුයි. තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි.

  • @sureshmaduwantha2010
    @sureshmaduwantha2010 ปีที่แล้ว +4

    වනැසේ විඩියෝ එකක් බලුවේ නැත්නම් නින්ද යන්නේ නැති නැනට අපිව පත්කලේ ඇයි අයියේ බලපු එකක් හරි බලලා නිදා ගන්නේ ඒ තරමට මම වනැසට ඇබ්බැහි වෙලා ❤❤❤❤

  • @chamilpremila3550
    @chamilpremila3550 ปีที่แล้ว +9

    වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියේ.. කොඩී එක්ක නන්දිකඩාල් වල අන්තිම සටනේ හිටිය බඩිය කරූ එක්ක interview එකක් ඕනි සංජීව අයියේ

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +7

    අපේ වීරයෝ ගැන ඉතින් මෙහෙම කියලා ඉවර කරන්න බෑ . මොවුන්ගේ කාර්‍යය කිසිවෙකුටත් කරන්න නම් පුලුවන් වෙන එකක් නෑ 🥲🥲🥲. අපිට මේවා ඇහෙන කොට හිතෙනවා කොහොමද මේම කරන්නෙ කියලා ඒ තරම් විශිෂ්ටයි 💗💗💗. ආදරෙයි හැමදාම 😍😍😍😘😘😘😘💗💗💗🙏🙏🙏🙏

  • @malakagunathilaka5403
    @malakagunathilaka5403 ปีที่แล้ว +8

    දැන්නම් බලන් ඉන්නෙ කියටද අලුත් විඩියො එකක් දාන්නෙ කියල,,,හොදටම ඇබ්බැහි වෙලා වනැසට,,,නිවේදක මහත්තයගෙ පල් හෑලි නෑ,,,තියෙන්නෙ වීරෝදාර රනවිරුවගෙ ක්‍රියාන්විතයම පමනයි,,,සුපිරි සුපිරි

  • @avishkad1701
    @avishkad1701 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි Wanesa TV 🔥♥️💙😊🙏

  • @asirimobile1118
    @asirimobile1118 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම මග බලාගෙන ඉන්නෙ සියලුම රනවිරුවන්ටත් සංජීව අයියටත් බුදුසරණයි

  • @1nikojohnson
    @1nikojohnson 9 หลายเดือนก่อน +2

    මතු ආත්මෙක නිවන් සුවඅත්වේවා අයියෙ. මට තේරෙන් නෑ අපිට මේ රටේ නිදහස දීල දෙයියො උබලව ඉක්මනින් මේ ලෝකෙන් ගෙනියන්නෙ ඒ නිදහස උබලට විදින්න නොදී. මාර කේන්තියක් එන්නෙ. 😢😢 අයියෙ උබ මේ ලෝකෙ හොදම තැනක ඉපදෙන්න ඕන.

  • @MytravelingSL
    @MytravelingSL ปีที่แล้ว +34

    හැම වීඩියෝ එකක්ම මන් මග නොහැර බලනවා ඇත්තටම යුද්දය ගැන අපිට ගොඩක් මතක තියෙනව අපි ජීවත් වෙන්නෙ පදවියෙ ඒ කාලේ අපි කැලෑවල ජීවිත ගෙවපු මිනිස්සු විදියට අදටත් යුද්ද හමුදාවට අපි අදටත් නයයි.💓💓

    • @ss-tg4rr
      @ss-tg4rr ปีที่แล้ว +2

      Me to machn.. man aranthalawe hitapu knk hetiyta experience thiynwaa.. army ekata sadaa Naya gethii

  • @vishwalakshan3480
    @vishwalakshan3480 ปีที่แล้ว +6

    දැන්නම් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ❤✔️

  • @darshanachathuranga638
    @darshanachathuranga638 ปีที่แล้ว +6

    Major K.A.GAMAGE SIR පරම වීර විභූෂණ සම්මානය ලද.. ජාතියට jeewithaya පූජා කරපු sir keneklu. Ayye e sir ගැන දන්නා කෙනෙක් එක්ක episode එකක් ගෙන්න

  • @hkindika3374
    @hkindika3374 ปีที่แล้ว +2

    මේ අභීත රණවිරුවා පුද්ගලිකව මට හමු වී ඇත. ඇත්තටම 6×4 හොඳ පෞරුෂයක් ඇති කොල්ලෙක්. එදා මට ඔහු හඳුනාගන්න බැරි උනා. එහෙත් මගේ ව්‍යාපාරික ස්ථානයේ එල්ලා තිබූ වාකරේ නිදහස් කරගැනීමේ පෝස්ටරයක් පෙන්නා හඳුන්වා දී කතා කිරීමට තරම් නිහතමානී උනා. ඔබගේ වීර කතා එදා අසාගන්නට නොලැබුනත් වනැස තුලින් අහන්නට ලැබීම ගැන ඉහලින්ම සතුටු වෙනවා. නිරෝගි සුව දීඝායු පතමි.

  • @GimsaraMaduka
    @GimsaraMaduka 9 หลายเดือนก่อน +5

    අද එයා යන්නම ගියා
    ආදරෙයි හැමදාමත් මංගල අයියෙ
    R I P😢

  • @Priyantharathnayaka-ej7tb
    @Priyantharathnayaka-ej7tb 9 หลายเดือนก่อน +1

    නිවන් සුව රණවිරුව. නැති වුණා කියලා දැකපු ගමන් ආයෙ විඩියෝ එක බැලුවා😢😢😢😢😢

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +9

    ආයුබෝවන් අයියා
    අදත් ආවේ අපේ වීරෝධාර සෙබලෙක්ගේ කතාව අහන්න ...

  • @lasanthavolgs504
    @lasanthavolgs504 ปีที่แล้ว +26

    රුසියාවේ අමී එක අඩනවා යුක්‍රේනයේ අමී එකේ එවුන් අඩනවා අපේ අමී එකේ අපේ කොල්ලො එකා පිට එකා මැරුණත් යුතුකම ඉටු කරා බය කියලා ගැවිලා වත් නැ

  • @පැය24සෙටිඑක
    @පැය24සෙටිඑක ปีที่แล้ว +13

    මෙි වැඩසටහන ට මම තරමි ඇබිබැහි වු තව අය සිටි ද?

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +8

    මේ ටිකේම විඩියෝ පැයකට වැඩි.සුපිරි

  • @SasiraSasintha
    @SasiraSasintha ปีที่แล้ว +11

    මීනුගෙ තව වැඩසටහනක් ඕන අයියේ🙏

  • @ratawatawithshashi99
    @ratawatawithshashi99 ปีที่แล้ว

    මමත් යූටියුබ් චැනල් එකක් කරගෙන යන අතරතුරේදි හරිම කැමැත්තකින් සහ හැම තත්පරයක්ම නරඹන එකම චැනල් එක vanasa චැනල් එකයි සංජීව ඔබ මේ කරගෙන එන කර්තව්‍යයට ගොඩක් ස්තුතියි

  • @athukoralaathukorala1007
    @athukoralaathukorala1007 ปีที่แล้ว +3

    ජානක පුෂ්පකුමාර කියන්නේ මගේ අයියා .3එස්එෆ්..ආඩම්බරයක් මගේ අයියා ගැන .බුදුසරණයි ඔයාට.

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว +5

    හොඳ හික්මීමකින් වැඩකරපු රන විරුවෙක් . ජාතියේ ප්‍රනාමය රනවිරුවානනි. දීර්ගායුස ලැබේවා බුදු සරනයි

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +8

    සංජීව සහෝදරයා ඔයා මේවා දාලා අපිව ඇඩික්ට් කරලා නවත්වන්න එහෙම එපා හොඳෙ.ඒක අරගලයක් වෙයි 😊🌹🌹❤️‍🔥

  • @wasandikaaberathna3725
    @wasandikaaberathna3725 ปีที่แล้ว +1

    දැනටමත් අපි ඇබ්බැහි වෙලා ඉන්නේ එකට ගොඩක් සතුටුයි අපි අසාවෙන් මේ වැඩසටහන බලන්නේ

  • @SupunChamara-xu9pf
    @SupunChamara-xu9pf 9 หลายเดือนก่อน +5

    කණගාටුයි 🥹 හදිසි අනතුරකින් මංගල අයියා අද දින ජිවිතයේන් සමු අරන් ඇත. අභිත රණවිරුවකුගේ නික්ම යාම.🥹🥹

  • @chandimalakmal8433
    @chandimalakmal8433 ปีที่แล้ว +3

    කාන්චන වීරසේකර සර්ව ගේන්න ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් ❤

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 ปีที่แล้ว +6

    මෙිි තරමි දේවල් යුද්ධය ඇතුලේ උනා කියලා දන්නෙේ නැ සංජිව මහත්තයා😘 මෙිි වගේ වැඩ සටහනක් කලේ නැති නමි මෙිි විරයන් 🇱🇰🙏 එ කාලේ කල කි දේ ලංකාවේ හිටියත් අපිි දන්නෙේත් නැ රන විරැවන්ට ඔබතුමා න්ට දිර්ඝආයු වෙිවා 🇱🇰🙏😘😍

  • @NavodaDulshan-s4i
    @NavodaDulshan-s4i 9 หลายเดือนก่อน +2

    නිවන් සුව වීරයානෙනි 🏳️

  • @tharindujayathilakacpca9959
    @tharindujayathilakacpca9959 ปีที่แล้ว +11

    කටහඬ ඇහෙද්දී මතක් වෙන්නේ ජයලාල් රෝහණ මහත්මයා

  • @hasithdeshan9799
    @hasithdeshan9799 ปีที่แล้ว +2

    නිදාගද්දි අහන් නිදාගන්න පුරුදු වෙලා ඉන්නෙ අලුතෙන් එකක් දානකන් පරන ඒව ආය අහනව හැමදාම 🖤

  • @prbodasampath3366
    @prbodasampath3366 ปีที่แล้ว +4

    අපේ රටෙ වීරයො මෙ ඉන්නෙ අපි වෙනුවෙන් ජිවිතේ අත් ඇරපු මිනිස්සු ❤❤🙏🙏

  • @nalinkoshala8182
    @nalinkoshala8182 8 หลายเดือนก่อน +1

    ඔයාට නිවන් සුවය ලැබේවා මන්ගල අයියා ..ඔයා රාජ කුමාරයෙක් ❤ සුභ ගමන් මැණික

  • @pathumchamara1743
    @pathumchamara1743 ปีที่แล้ว +5

    මාවිල්ආරු වලට ගිහින් location එක පෙන්නන ගමන් video එකක් කරන්න සංජීව...👍

  • @premalalpremalal8076
    @premalalpremalal8076 7 หลายเดือนก่อน +1

    පවුසි බලන්න අපේ මුස්ලිම් සහෝදරයෝ මෙි කාලකන්නි සටනට දායක වෙලා තියනවද..අපි ඔක්කොම ශ්‍රී ලාන්කිකයි මචෝ ආදරෙයි හැමදාමත් අපේ මුස්ලිම් සහෝදරයෝ. මම ඩුබායි බෝඩරේ සිට ශ්‍රී ලංකා සොල්දාදුවෙක් ❤❤❤

  • @AkashNiMnA-g9y
    @AkashNiMnA-g9y ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා අයියේ මේ ඔයා කරන දේ එ වගේම අනිත් නිවේදක කරුවන්ටත් ඔයා අාදර්ශයක් අැත්තටම ❤

    • @gayanprasanna4607
      @gayanprasanna4607 ปีที่แล้ว

      චමුදිතයා මේ program එක කලානම් කොහොම තියේද 😂😂😂

  • @footprintssrilanka3767
    @footprintssrilanka3767 ปีที่แล้ว +1

    එ පලවෙනි වැඩසටහන කියලා හොදට ඇහුණා එ කියන්නෙ තව එකක් තියෙනවා මංගල විරැවාගේ ❤️❤️💪💪

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් බලන වනැස ..සුපිරි වැඩ්ඩෙක් ..හැමදාම බලන්නේ අලුත් වැඩසටහනක් දාලාද කියලා ..

  • @asithadasanayake9798
    @asithadasanayake9798 ปีที่แล้ว +2

    කොල්ලේක් තාමා… real leader, respect you sir ❤

  • @nethu....3359
    @nethu....3359 ปีที่แล้ว +4

    වැනසට ටෝක් දාන්න එපා දෙන්නෙ ආර්පීජී පාරක් වැන්ස තමා සුපිරිම❤️

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +1

    අපේ නිදහස වෙනුවෙන් ඔබෙ නිදහස කැපකල ඔබලට ගොඩක් පිං.රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට අප සදා නයගැතියි.. විරෝධාර රණවිරුවන්ට දළදා සමිදු පිහිටයි🙏

  • @sandakumara5129
    @sandakumara5129 ปีที่แล้ว +8

    සුදුසු ප්‍රදේශයක වාසය කිරීම මංගල කාරණයක් 👍👍👍💔💔💔

  • @senu862
    @senu862 8 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🥀

  • @user-sb85shan15
    @user-sb85shan15 ปีที่แล้ว +4

    ඇබ්බැහිවෙලා වැඩ්ඩන්ට 💪❤️

  • @sandaruwankeerthi2433
    @sandaruwankeerthi2433 9 หลายเดือนก่อน +2

    නිවන් සුව මන්ගල මාමේ..

  • @janithdilshan234
    @janithdilshan234 ปีที่แล้ว +3

    Sf කොඩී ගේ තව විඩියෝ ඔනේ අනිවාර්යයෙන්ම 😊❤️‍🩹

  • @අනංමනං-ව1ෆ
    @අනංමනං-ව1ෆ ปีที่แล้ว +2

    එක පෙළට SF වීරයො ටිකක් ආවා....👍👍👍👍

  • @rasikapradeep6918
    @rasikapradeep6918 ปีที่แล้ว +3

    පැහැදිලි කිරිම හරිම අගෙයි ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්🙏

  • @himaljagoda1490
    @himaljagoda1490 ปีที่แล้ว +2

    වීඩියෝ එකක් දාන්නෙ කොයිවෙලාවෙද කියලා බලන් ඉන්නෙ ඒ තරම් ඇබ්බැහි වෙලා.💪❤️❤️

  • @imeshnadeeshan486
    @imeshnadeeshan486 ปีที่แล้ว +4

    මේ වගේ කියන කතා හැම වෙලේම මනෝපාරවල් ගහන්නේ මම විතරද 💓

  • @mauraanddhanushkasupun6469
    @mauraanddhanushkasupun6469 ปีที่แล้ว +1

    අපේ සර් මට මාර විදියට උදව් කරපු හිත හොද මනුස්සයෙක්.කකුල කැඩිලා ඉන්න වෙලේ හිතට මාරම ගැම්මක් එක්කරපු නිහත මානි මනුස්සයෙක්.🙏🙏🙏🙏ආදරෙයි sf

  • @senaliiresha3885
    @senaliiresha3885 ปีที่แล้ว +6

    දෙවනි කොටසත් තිබ්බනම් හොදයි කියලා හිතනකොයමයි අයියා කිවේ දෙවනි කොටසක් දෙනවා කියලා 😁❤

  • @dhssamantha5965
    @dhssamantha5965 14 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් සතුටුය් මමත් එදා මහවිලආරු ක්‍රියාන්විතයේ 8gw සාමාජිකයෙකු වීම

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว +3

    ඒ කතාව😍😍😍😍ෆිල්ම් එකක් බැලුවා වගේ.🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠තව ඕනේ මෙයාගේ

  • @SamanJayalath-e9t
    @SamanJayalath-e9t 9 หลายเดือนก่อน +1

    නිවන් සුව අය්යෙ දෙවනි පාර අද බැලුවා ඔයාට අනතුරක් වෙලා ජීවතයෙන් අවාසනාවන්ත විදිහට ..ජීවිතක්ෂයට පත් වෙලා කියල උතුම් නිවන් සුව ලැබේවා රට වෙනුවෙන් කරපු කැපකිරීම් වෙනුවෙන් අපි සදානයගැතියි..🙇‍♂️🙇‍♂️

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි රණවිරුවානනේ ❤️💜️

  • @dilanranathunga2631
    @dilanranathunga2631 5 หลายเดือนก่อน

    වචන හසුරුවන ලස්සන ...හදිසි අනතුරක් වේලා ඔබ නැති වේලාලූ..නිවන් සුව ලැබේවා 😢🙏🙏🙏

  • @dushanthakarunarathna6349
    @dushanthakarunarathna6349 ปีที่แล้ว +7

    මංගල ලගෙ ගෙදරින් කෑම වේලක් කාල නේද ආවෙ🤗🤗🤗🤗

  • @thilangadisanayaka1536
    @thilangadisanayaka1536 9 หลายเดือนก่อน +1

    SF කොඩිගෙ පැහැදිලි කිරිම නම් සුපිරි

  • @sanvidubandara1640
    @sanvidubandara1640 ปีที่แล้ว +3

    සංජීව අයියේ පුළුවන් නම් මුලතිව් camp eken බේරුණ thawa රණවිරුවෙක් එක්ක interview ekak කරන්න please 🙏

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 9 หลายเดือนก่อน +1

    මේවීරයා අනතුරකින් අද නැතිවුනා නිවන්සුව ලැබේවා