අලිමංකඩ මහ කැළෑවේ තනියෙන් සටන් කල මහා විරුවා. කොට් කදවුරු සුනු විසුනු කල කමාන්ඩෝ "මැග්" ගේ වීර කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 218

  • @sadipagunarathna1807
    @sadipagunarathna1807 2 ปีที่แล้ว +29

    යුධ ටැන්කි ධාවකයෙක් සමග වැඩසටනක් ගේනවනම් මරු ❤️

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +3

    ආදරෙයි රණවිරුවාණනි ඔබට සදා අපි ණය ගැති 💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 ปีที่แล้ว +14

    සෙන්පති පර්සි ප්‍රනාන්දු ඇතුලු අලිමංකඩදි මිය ගිය අතුරැදහන් වු විරැවන් සදා අමරන්යයි, එම කදවුර යුද හමුදාව සතු හදවතක් බදු ස්තානයක් එය බිද වැටිම එදා සසල කල සිද්දියක් , ඔබ මගේ මවිබිමෙ කල කැපවිම කිසිදා අමතක කල නොහැක, ඔහු ඔහුගේ පවුලේ අයටවත් නොකි කතාව ගෙන ආ ඔබ ඇතුලු කන්ඩයමට ස්තුති

  • @dinukafernando1336
    @dinukafernando1336 2 ปีที่แล้ว +8

    Salutes ❤️‍🔥👌... බොහොම ස්තූතී මාමෙ අපිට නිදහසේ හුස්මක් ගන්න ඔයාලා කරපු කැපකිරීම් වලට... ❤❤❤

  • @samodhaa
    @samodhaa ปีที่แล้ว +5

    බ්‍රිගේඩියර් ජයමහ 1985 මයුරපාද විද්‍යාලයේ මගේ පාසල් ශිෂ්‍යභට කණ්ඩායමේ සාමාජිකයෙක්. මට ඔහු ගැන හරිම ආඩම්බරයි.

  • @kirthibandara111
    @kirthibandara111 2 ปีที่แล้ว +19

    නලින් මහත්තයා පුළුවන්නම් හැමදාම හරි රණවිරුවේක්‌ ගේන්න අපි හරි ආසයි මේ වැඩස‍ටහනට

  • @kandeupul9414
    @kandeupul9414 2 ปีที่แล้ว +4

    සුපිරි වැඩිඩෙක් තමයි ඉතින් 😍😍😍🙏🙏🙏

  • @pasanwanniarachchi8856
    @pasanwanniarachchi8856 2 ปีที่แล้ว +34

    අපේ ගමේ කලුතර පන්විල ප්‍රදේශයේ ජීවත් වෙන හොඳ මිනිහෙක් නමින් උපේන්ද්‍ර අයියා.
    💜️💜️💜️

  • @sanjayaranathunga2095
    @sanjayaranathunga2095 2 ปีที่แล้ว +1

    ඔබට ස්තූතියි .අපි අද ඉන්නේ ඔබලා නිසයි.

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +9

    නිහතමානී කොමාන්ඩෝ විරුවෙක් 🙏♥️

  • @anandaperera8964
    @anandaperera8964 ปีที่แล้ว +2

    අලිමංකඩ මහ කැලෑවක් නම් නැහ.මෙවන් මාතෘකා නිසා සෙබලාගේ වීරත්වය කෙලෙසෙනවා.

  • @ayeshlakmal5844
    @ayeshlakmal5844 ปีที่แล้ว +1

    Awankawama super werayek ❤

  • @rashikakumara3831
    @rashikakumara3831 2 ปีที่แล้ว +16

    සදාදරණීය මැක් ඔබතුමා ඇතුලු වීරෝධාර විරැවන් සැමදාමත් අප හදවතේ. සියලුම වීරයන්ටත් ඔබටත් පවුලේ ආදරණීයන්ටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. නලින් මහත්මා ස්තුතියි ඔබ තුමාට ජය පතමි.

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 2 ปีที่แล้ว +8

    සුපිරියට වැඩේ යනවා කතාව..............ඔබ නම් හැබෑම දක්ෂයෙක්,,,,,,,,,,,,,,,, තෙරුවන් සරණයි 🙏

  • @nirosasamali5471
    @nirosasamali5471 2 ปีที่แล้ว +8

    අපේ කොල්ලො මේහේම දුක් විඳලා බේර ගත්ත රට අද විනාශ කරන දෙන්න එපා මේ කතා ඇහෙන කොට පුදුම ආඩම්බර යක් ඒ වගේම දුකයි ඔයාලට ජෙසු පිහිටයි

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +35

    දිවි හිමියෙන් කළ අපිරිමිත කැපකිරීම් නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ අපි සදා ණයගැතියි විරුවනි ඔබලාට 🙏 රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏♥️ ස්තූතියි නලීන් ඔබ තුමාටත් බෙහෙවින් 🙏♥️

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +10

    අති දුෂ්කර නිදිවර්ඡිත පුහුණුව ඵයට වැඩි යි කල සේවය.

  • @thusharamax5748
    @thusharamax5748 2 ปีที่แล้ว +9

    උපේන්ද්‍ර සහෝදරයා අපි එහෙම තමයි මේ ත්‍රස්ත වාදීන් මේ මහපොලොවෙන් සදාකලිකව වැලලුවා.නලින් සහෝදරයා ඔබට ඒ වීරත්වය ඇග ඊම ගැන ආඩම්බරයක්

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +2

    කිලිනොච්චිය ..පරන්තන් අලිමංකඩ.විඩිරෝ....පසු බැසිම ..හරිම අසොබනයි...මුලතිව් වලින් හමුදාවෙන් ..බන්දෙශියෙ තියලා LTTE ට.දිපු ආටිලරි කාලතුවක්කු ...ඉදිරි පෙල සටන් වදින සෙබලුන්ට දැනුමි දිමක් නොකර පසු පෙල මිනිස්සු දිවි බෙරගන දිවුවළු..ඉදිරි පෙල යාන්තන් බෙිරැනු සෙබලුන් කියනවා ..මම යුධහමුවෙි පුර්නාබාධිත සෙසු ...අපෙ කාලෙ..දාල දුවන හමුදාව..බිහි වෙලා තිබුකෙ නැහැ..

  • @easterninnovationscars999
    @easterninnovationscars999 2 ปีที่แล้ว +2

    හම්ම්.... හම්ම්ම්. හම්ම්ම්ම්. හම් .. හම්.. හම්.. ඔ.. ඔ...

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 2 ปีที่แล้ว

    Ape maw bima bera gath ranaviruwani. Apita nidahase husmak ganna rata brea gath mura dewathauni. Mawbina wenuwen oba sama kala kapavem,
    Api sada naya gathi rana viruwani, lak maw bime sinhayo, oba damata siyalu deviyange ashirwadaya, arakshawa labewa. Theruwan saranai

  • @khanthipaloaustralia6878
    @khanthipaloaustralia6878 2 ปีที่แล้ว +5

    මෙයාලා ආපහු camp එකට ආවම අර information දීපු එකාට බඩු 😅

  • @gamagetharaka1860
    @gamagetharaka1860 2 ปีที่แล้ว +4

    ඔබතුමාලගේ කරමතින් ජයගත් මෙ රට..දැන් ඉන්න රණවිරු ලේබල් ගහගත්ත උන් විනාශ කරනවා....

  • @hapuarachchigepadmakumara7283
    @hapuarachchigepadmakumara7283 ปีที่แล้ว

    Obata budu sarani soura

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 2 ปีที่แล้ว +8

    මගේ ලොකේ වීරයෝ හැමදාම ආදරෙයි ❤️🙏

  • @priyanthagamage9636
    @priyanthagamage9636 ปีที่แล้ว +2

    නලින් සමග කෙලින් කතාව ඉතාම වටිනවා ඔයාගෙ වැඩසටහන් හැමදාම බලනවා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා තෙරුවන් සරනයි

  • @tharu_oshi
    @tharu_oshi 2 ปีที่แล้ว +1

    Godak asawen balana program ekak. Theruwansaranai oyata

  • @එරන්දසම්පත්
    @එරන්දසම්පත් 2 ปีที่แล้ว +2

    SF ලාගේ ගොඩාක් ඕනේ. ඔය කවුරු මොනවා කිවුවත් ශ්‍රී ලංකාවේ නම්බර් ( 1 ) sri 🇱🇰 ලාංකික විශේෂ බලකාය ....

  • @msichannel1812
    @msichannel1812 2 ปีที่แล้ว +2

    Nice 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @dayaamarabandu8553
    @dayaamarabandu8553 2 ปีที่แล้ว +2

    කොමාන්ඩෝ එක හැදුව මුල් සාමාජිකයෝ තමයි ආර්ටී සිග්නල් ඉන්ජිනියර්ස් 😁😁😁😎👍

  • @sidneydalpathdu2784
    @sidneydalpathdu2784 2 ปีที่แล้ว +1

    Nalin oyage weda satahan maru

  • @raazraaz1481
    @raazraaz1481 2 ปีที่แล้ว

    Sthuthiy machan ubalaa jiwath wena bawa Dana ganna labuna aka.....ubalaa adha wathura genath Dunne apita....oba kiyana niladarin atharata akathu wenna ona namak major adhikaari......adhaa beruna ayagen kenek mama.....

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +1

    ඊලාමි 03 .95/..2002.. .දක්වා ..තමයි යුද්ධය ..ඉදිරි පිමිම අකුණු පහර රිවිරැස 1 කොටස රිවිරැස 02 96 මුලතිව් .ජයසිකුරැ....එයාර්මොබයිල් බලගනය ..කමාන්ඩෝ ..හැළුණු තැන් වල සහයොගය දිලා තියෙනවා

  • @dasithnimantha3095
    @dasithnimantha3095 2 ปีที่แล้ว +2

    සන්නාහ සන්නද්ධ බලකායේ (යුධ ටැංකි) ⁣නිලධාරියෙක් සාකච්චාවට ගෙන්න බැරිද නලින් මහත්මයෝ

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +18

    කිසිම ආණ්ඩුවකින් කිසිම සාදාරණයක් වුණේ නැහැ අපේ යුද රණවිරුවණ්ට...

  • @vimanthanileeshan1203
    @vimanthanileeshan1203 2 ปีที่แล้ว +2

    රොහාන් දවුලගල සර් නේද

  • @funnycats4189
    @funnycats4189 2 ปีที่แล้ว +3

    Brave soldier

  • @hewagenimal3053
    @hewagenimal3053 2 ปีที่แล้ว +1

    Real hero 🙏

  • @shanikasiromani8291
    @shanikasiromani8291 ปีที่แล้ว +1

    🇱🇰❤

  • @ධනසිරිප්රේමරත්න
    @ධනසිරිප්රේමරත්න 2 ปีที่แล้ว +4

    අලිමංකඩ මහ කැලයේ කියන්නෙ ,
    ඇමේසන් වනාන්තරය වාගෙ එකක්ද ?
    කාන්තාරෙ වගෙ තනකොල ගහක් නැති අලිමංකඩ කොහෙද කැලෑවක් තියෙන්නෙ ...

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Ow bn. Mu buumiya gana danne ne pissu kelinawa

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 2 ปีที่แล้ว +2

    මමත් හිටියෙ 541එක ලග ආම සාජන් අල්විස් හීට්ස්ටොක් හැදිල මමත් කැසුවල්ටි වෙලා ඉන්න කොට ආමි හොස්පිට්ල් හිටියෙ ඇත්ත දුස්කර ජීවිතයේ සොදුරු අන්තයක්

  • @amilajanaka6008
    @amilajanaka6008 2 ปีที่แล้ว +5

    ඔබ නම් හැබෑම දක්ෂයෙක් ඒ වගේම වීරයෙක්

  • @adityalowe6843
    @adityalowe6843 2 ปีที่แล้ว +2

    ස්නයිපර් එක්කෙනෙක් ගෙනවානමි හෙදයි 👌🤟☝️

  • @maheshanandani847
    @maheshanandani847 2 ปีที่แล้ว +4

    උපා මම ATS එකේ හිටිය CPL WIJEWARDHANA .උබ ගෙන සතුටුයි.උබ තාම ඉන්නේ හිගුරක්ගොඩ ද ?දෝනි දෙන් ලොකුයිද ?

  • @udayangarashithavijesinha4998
    @udayangarashithavijesinha4998 2 ปีที่แล้ว +6

    නියම සිංහයො තමයි මේ..❤🔥

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 2 ปีที่แล้ว

    Niyama veerayek ....nohakkak nomatha

  • @dayaamarabandu8553
    @dayaamarabandu8553 2 ปีที่แล้ว +2

    සිග්නල් එකේ වැඩ කරන්න මොලේ වෙහෙසන්න ඕන.

  • @jinasomawijesooriya8808
    @jinasomawijesooriya8808 2 ปีที่แล้ว +1

    එදා ඔබලා දිවිහිමියෙන් බේරගත් මව්බිම අද කොච්චර හිගනු ජාතියක් වෙලාද?

  • @vishalr4551
    @vishalr4551 2 ปีที่แล้ว +3

    Siyalu අත්දැකීම් walin pothak liynna kiyala ආරාධනා karanawa mea රණවිරු wata .

    • @raazraaz1481
      @raazraaz1481 2 ปีที่แล้ว

      Mama pothak liwaa....upahaara Namin....puluwannam help akak denna wikuna Ganna...mama danata inne Saudi....sahena mudalak wayaunaa...ath mama officer kenek nowana nisaa tikak amaaruyi udata Ganna....udaw karapu officerlaa hitiyaa..ath alrwiya amaaruyi...poth kiyawana aya aduy...rajayen apita sponsor karanne nane...
      Rajaya help karanne jernaral laata admiral rank walata

  • @ruvinda1234
    @ruvinda1234 2 ปีที่แล้ว +2

    🙂🙂🙂
    👍👍👍

  • @maheshjayasekara570
    @maheshjayasekara570 2 ปีที่แล้ว +1

    ගහලා එතන බජව්වකුත් දානවා..💪💪💪👆👆අම්මෝ..🙏🙏🙏

  • @rasikaweerasinghe7483
    @rasikaweerasinghe7483 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @ajithnamal8621
    @ajithnamal8621 2 ปีที่แล้ว +2

    මෙි දවස්වල Army එකට බැන බැන මැරෙන්න හදන උන්ගෙ කනට දෙකක් ගහල මෙිව අහන්න දෙන්න

  • @sujasurana6347
    @sujasurana6347 2 ปีที่แล้ว +2

    මේ වගේ තැනක ඉදන් මේවගේ කොල්ලෝ එක්ක මේ රට බේරා ගත්තු නායකයා අද හැංගිලා යකෝ අපි මොන ජාතියක්ද අනේ සහෝදරයා උබ මම අපි ඔක්කොම අද හෙළුවෙන් හෙළුවෙන් හෙළුවෙන් 😭😭

  • @nayanuthpala4956
    @nayanuthpala4956 2 ปีที่แล้ว +1

    ඔයාගෙ කතාව නවත්තලා එයාට කතා කරන්න දෙන්න.🙄🙄🙄🙄🙄

  • @thilinamunasinghe1359
    @thilinamunasinghe1359 2 ปีที่แล้ว +2

    වනැසට වඩා සුපිරියට වැඩේ යනවා කතාව පිලිවෙලට මුල ඉදන්

  • @w.sajeewani3441
    @w.sajeewani3441 2 ปีที่แล้ว +8

    ජාතියේ කැක්කුම.....
    ඔබලා ට අපි සදා ණයයි.
    රටක් කියා බේරා දුන්නට.සමහර දේවල් අහනවිට දුකයි.
    රණවිරුවාණන්ට තෙරුවන් සරණයි 🙏

  • @AmilaNirpshan-sv7bw
    @AmilaNirpshan-sv7bw 10 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @nimodarathnaweera4552
    @nimodarathnaweera4552 2 ปีที่แล้ว +3

    Video එක දාපු ගමන් අවා බලන්න... 👍👍

  • @vincesilva1128
    @vincesilva1128 2 ปีที่แล้ว +4

    Amazingly heroic stories by battle harden hero from SL army.

  • @arunaratnayake9955
    @arunaratnayake9955 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි. අපේ විරුවාට. 🙏♥️🙏♥️

  • @sampathedirisingha2730
    @sampathedirisingha2730 2 ปีที่แล้ว +1

    ඔයා වැඩසටහන කරද්දි අහන්න එ සිද්දිය වුන අවුරුද්ද . හා නිලය

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +1

    සර් ආදරෙයි හැමදාම ගොඩාක් ජය වේවා බුදු සරණයි උපන් බිම රැක්කාට ❤ ස්තූතී නිවේදක තුමා ඔබට ජය වීරයානනී ජේසු පිහිටයි 🙏 පින් වචනෙන් කියන්න බැ යකෙක් ඔබ

  • @රාමුආණමඩුව
    @රාමුආණමඩුව ปีที่แล้ว +1

    විරයෝටික එක්වෙන්න

  • @chamindajayarathna6563
    @chamindajayarathna6563 2 ปีที่แล้ว

    Supiri

  • @pradeepchathuranga2832
    @pradeepchathuranga2832 2 ปีที่แล้ว

    Me inne real weddo ❤️

  • @mangalasriperera
    @mangalasriperera ปีที่แล้ว

    🙏❤️🙏

  • @susanthapriyadarshana3263
    @susanthapriyadarshana3263 2 ปีที่แล้ว +1

    Nambar eka awanawada upendrage loku udauwak

  • @harshamadu9865
    @harshamadu9865 2 ปีที่แล้ว

    Signal 👍👍

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @sudeshpriyanth9191
    @sudeshpriyanth9191 2 ปีที่แล้ว +1

    අාදරේයි හැමදාම අපේ රනවිරැවන්ට✌✌✌💓💓💓💓💓💓💓💓🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sujasurana6347
    @sujasurana6347 2 ปีที่แล้ว +1

    දැන් මේ ජංගි වනන ළදරුවෝ හිතන්නේ උන් නළුවෝ කියල

  • @SLCODEGEN
    @SLCODEGEN 2 ปีที่แล้ว +3

    ඔබලා ට අපි සදා ණයයි. තෙරුවන් සරණයි.

  • @chamindamadawala2240
    @chamindamadawala2240 2 ปีที่แล้ว +1

    වීර හසලක ගාමිනීලා දැණුත් රටට අත්‍යවශයයි.

  • @sunilpremalal6890
    @sunilpremalal6890 2 ปีที่แล้ว +2

    Great. Mother Lanka is proud to have Son like you.Wish you and your family a peaceful and happy long life.

  • @lasithasenarath4674
    @lasithasenarath4674 2 ปีที่แล้ว +1

    Hama wadasatanak awasanedima eyalata prabakaran maruna kiyla dnagattama danuna hagima mnwageda kiyla ahnna puluwannm hoday . Illimak witharay meka

  • @suranganirosh7637
    @suranganirosh7637 2 ปีที่แล้ว +1

    🙏🙏👍👍👍

  • @charithfernando4992
    @charithfernando4992 2 ปีที่แล้ว +1

    dan inna කාලකණ්ණි rata kaddi me කැපවීම ඉතා වටිනවා

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 2 ปีที่แล้ว +1

    😘😘🙏🙏

  • @udayapushpakuma750
    @udayapushpakuma750 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️

  • @geethrathnathilake9564
    @geethrathnathilake9564 2 ปีที่แล้ว +1

    මේ කතා ෆිල්ම් වල වගේ. ඇත්තටම මේ තමා නියමු වීරයෝ🥺❤️

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 2 ปีที่แล้ว +1

    🙏🙏🙏👍🤟

  • @rimzerizana4362
    @rimzerizana4362 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩ්ඩො

  • @niranjalasamanmalidayanand1564
    @niranjalasamanmalidayanand1564 2 ปีที่แล้ว +2

    ආඩම්බරයි මස්සිනා ,,,,

  • @hemalchathu1207
    @hemalchathu1207 2 ปีที่แล้ว

    Upendra aiya

  • @jagodagenethu6303
    @jagodagenethu6303 2 ปีที่แล้ว

    👍👍👌

  • @kawee999
    @kawee999 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @thevindudilmith5922
    @thevindudilmith5922 2 ปีที่แล้ว

    ඔබලා ගැන කතා කරන කොට අද ඉන්න අරගල කාරයෝ මොක්කුද?

  • @NNDSDDS
    @NNDSDDS 2 ปีที่แล้ว +1

    Riki karanawa kiyanne mokadda ?

  • @dishanmadubashana1908
    @dishanmadubashana1908 2 ปีที่แล้ว

    ❤❤

  • @sampathpathiraja9984
    @sampathpathiraja9984 2 ปีที่แล้ว +3

    එල ජය වේවා

  • @chathuralakshika9334
    @chathuralakshika9334 10 หลายเดือนก่อน

    ඔබල නිසා මුලු ලංකාවේ අයම අද හුස්ම ගන්නෙ ...කියල නිම කරන් න බැ...

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg ปีที่แล้ว +3

    රට බෙිරාගත් අභීත රණවිරුවන් ,❤❤❤❤🎉🎉

  • @asirigeethanjana1445
    @asirigeethanjana1445 2 ปีที่แล้ว +1

    දවුලගල සර් වගේ ලොක්කෙක් ලබන්න පින් කරන්න ඕන

  • @peramunatailors8516
    @peramunatailors8516 ปีที่แล้ว +1

    බුදු සරනයි ඔබ තුමා ට ..

  • @asithasanjeewa4609
    @asithasanjeewa4609 2 ปีที่แล้ว +1

    හොඳ යාලුවො තමයි ඉතිං අපි එල 👍

  • @classicband1
    @classicband1 2 ปีที่แล้ว

    Armoured core එක්කෙනෙක් ගේන්නකො සන්ජීව

  • @surangaandaraweera9464
    @surangaandaraweera9464 2 ปีที่แล้ว +2

    Real heroes 👍👍👍

  • @gayangunawardana8043
    @gayangunawardana8043 2 ปีที่แล้ว +1

    නියමයි අයියා