උටියාමලේ ලොකුම ටාගටි එකගත් SF අමරේ කියන බිහිසුණු කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 545

  • @ඇස්තටික්
    @ඇස්තටික් 2 ปีที่แล้ว +284

    SF අමරේ ආදරේ උන් කෝ😎❤️
    👇

  • @chamilpremila3550
    @chamilpremila3550 2 ปีที่แล้ว +82

    අමරේටනම් තව ගොඩාක් කතා කියන්න ඇති🌼
    සංජීව අයියේ වැඩසටහන් ගොඩාක් ඕනි මේ වීරෝධාර රණවිරුවගෙන්

    • @lahirukumara3880
      @lahirukumara3880 2 ปีที่แล้ว +2

      Anivaryenma thava 1 ona. Meenu geth one

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 ปีที่แล้ว +122

    හොදම රසිකයෙක් හැටියට පළවෙනි කොමෙන්ට් හතර පහ අතරට දාන්න පුළුවන් වුණා මගේ කොමෙන්ට් එක අදත්... ජයවේවා වණැස...❤✌️. ඉදිරියට තවත් සුපිරි වැඩසටහන් කරන්න ලැබේවා... ❤✌️

    • @nimhariadhikari
      @nimhariadhikari 2 ปีที่แล้ว +9

      ලොකු ජයක්ග්‍රහනය ක් නේ ද 😮

    • @CuteNatureGirl
      @CuteNatureGirl 2 ปีที่แล้ว +1

      @@nimhariadhikari Yes.... ❤

    • @induniludara8589
      @induniludara8589 2 ปีที่แล้ว +2

      😍

    • @chefmaheshcreations4785
      @chefmaheshcreations4785 2 ปีที่แล้ว +3

      තෑග්ග ගන්න එන්න ID එකත් අරන්

    • @wmanojnishshankadias162
      @wmanojnishshankadias162 2 ปีที่แล้ว +1

      ​@@chefmaheshcreations4785 😂😂😂😂

  • @senaliiresha3885
    @senaliiresha3885 2 ปีที่แล้ว +46

    දැන් තමා බලන්න ආවෙ..ලොකු සතුටක් දැනුනා පොල්පිතිගම කියනකොට අපේ ළගම ටවුන් එක 😍❤

  • @ට්රැවල්මිතුරෝ
    @ට්රැවල්මිතුරෝ 2 ปีที่แล้ว +96

    අපෙ රටෙ දහස්මහා යොදයො පෙන්නන අපෙ සංජිව අයියට ස්තුතීවන්ත වෙන අය කො දෙමු සංජිව අයියට ලයික් වැස්සක්.....😍

  • @dinushibandara6060
    @dinushibandara6060 2 ปีที่แล้ว +117

    මං ආසම ගමක් කුරුණෑගල..කාලයක් හිටියා..අසීමාන්තිකව කැපකිරීම් කරපු උදාර මිනිස්සු මේ.මොවුන් අගයන අදහස ඔබේ හිතට ආපු එක ගොඩක් වටිනව...සංජීව...තෙරුවන් සරණයි!

    • @mahindarathna8261
      @mahindarathna8261 2 ปีที่แล้ว

      Hi

    • @nishanthabandara9511
      @nishanthabandara9511 2 ปีที่แล้ว

      Oya kurunegala kohetada kamathi..

    • @shehan_SRI
      @shehan_SRI 2 ปีที่แล้ว +2

      අම්මෝ මේන්න නාකි පැනියො ෆෝම් වෙලා😂..අනෙ නිකන් පලයන් මාමෙ යන්ඩ..

    • @vasanthakumara1974
      @vasanthakumara1974 2 ปีที่แล้ว +1

      @@shehan_SRI 😂😂😂😂

    • @dineshsadamal8452
      @dineshsadamal8452 2 ปีที่แล้ว

      Hi

  • @namod9979
    @namod9979 2 ปีที่แล้ว +23

    අදත් එක..ඇබ්බැහි වීමේ ප්‍රතිඵල 🔥❤️❤️

  • @chathurangasrilal742
    @chathurangasrilal742 2 ปีที่แล้ว +141

    කිරුලු පලන්දන රටක් නැති ...රජකරවන්නට පුතෙකු නැති ..එහෙත් රජ වූ පුතුන් රණවිරුවෝ ❤️❤️❤️❤️

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +12

    එදත් අදත් මතුවටත් තියේ මුර දේවතාවුනී රට රැකී පිනම ඇති ඔබලාට 🙏 මව් බිමේ උස් නිදහස උදෙසා දිවි දුන් අභීත වීරෝදාර රණවිරුවන් හට අපි සදා ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️ ස්තුතියි වනැස TVඔබ හැමදාම මෙන් ඔබටත් බෙහෙවින් ❤️🙏❤️

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +7

    වීඩියෝ 1ක්‌ එනකන් බලාගෙන හිටියේ සංජිව.. සුපිරි sf වැඩ්ඩේක් ගෙනත් තියෙනවා අදත්.. කරපු වීර වික්‍රම සදා අමරණියයි ජයවේවා ඔබ‍ට. 🙏🙏

  • @priyanthagunasekara7341
    @priyanthagunasekara7341 2 ปีที่แล้ว +83

    මමත් නාවික හමුදාවේ සේවය කරලා දැනට විශ්‍රාම දිවිය ගත කරන අයෙක් ඇත්තටම හරිම ආඩම්බරයක් SF කොල්ලනෙ

  • @dulajshanuka169
    @dulajshanuka169 11 หลายเดือนก่อน +1

    හැම වීඩියෝ එකක්ම බලනවා.ඔයා කරන සේවය පට්ට සංජීව අයියෙ❤

  • @ThariunduAnushan
    @ThariunduAnushan 2 ปีที่แล้ว +25

    මේ මිනිස්සු කරපු කැපවීම.. මේ රටට.. මේ රටේ දේශපාලකයෝ, රාජ්‍ය සේවකයෝ, මිනිස්සු කරනම්.. අද මේක සුරපුරයක් ❤

  • @ravindudilshan2554
    @ravindudilshan2554 2 ปีที่แล้ว +10

    අදත් වෙනදා වගේම සුපිරියක් ❤️....ආදරෙයි

  • @deshapriyacodm8419
    @deshapriyacodm8419 2 ปีที่แล้ว +20

    ශොට් එකක් ගහලා දාලා යන්න කියන්න තරම් එයාගෙ හිතේ මොන තරම් මොරාල් එකක් ගැම්මක් ඇත්ද 😌❤️❤️💝

  • @sivilima85
    @sivilima85 2 ปีที่แล้ว +10

    තවත් සුපිරිම වැඩ්ඩෙක් තව වැඩසටහන් ගොඩාක් ඕනී දෙකකින් නවත්තන්න එපා සංජීව මල්ලි

  • @erandamendis4996
    @erandamendis4996 2 ปีที่แล้ว +18

    ජයෙන් ජයම වේවා අපේ රණවිරුවන්ට ❤️❤️❤️❤️

  • @Mr.Professor0610
    @Mr.Professor0610 2 ปีที่แล้ว +21

    "යුද සෙබලෙක් මියයනවා" කියන වචනේ ඇහෙද්දී කියද්දී හරිම වේදනාවක් දැනෙන්නේ 😭💔

    • @manachethana5272
      @manachethana5272 ปีที่แล้ว

      එකෙන්ම සහෝදරයා පපුවට දැනෙනවා 😢

  • @preethiwimalaseena6833
    @preethiwimalaseena6833 ปีที่แล้ว +2

    වීරෝදාර රණවිරුවනි.......ඔබ නිසා අද අප නිදහස් රටක ජීවත් වෙමු.........ඔබලා කළ කැපකිරීම් වලට අප සදා ණයගැති යි.... ඔබලාගේ කතා අහන විට ලොකු දුක ක් වේදනාව ක් .... ඒ වගේම ඔබලා ගැන මහත් ආඩම්බරයක් ..... විරුවණි ඔබ ලට තුනුරුවන් ගේ සරණයි ..සියලු දෙවි පිහිටයි ....!

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 2 ปีที่แล้ว +40

    වනැස තුලින් නමින් දැනගෙන, විරත්වය අහල ඊටත් පස්සේ රූපයෙන් දකින එක.. එක නම් වෙනම හැගිමක්. ජය වේවා සියලු රණ විරුවන්ට

  • @rashancmadhusanka3915
    @rashancmadhusanka3915 2 ปีที่แล้ว +48

    අපේ ගමේ..ලොකු අාඩම්බරයක් අපිට❤

  • @aravindasampath6426
    @aravindasampath6426 2 ปีที่แล้ว +15

    රනවිරුවන්ගේ නවාතැන් පොල වැනස Tv..ජය වේවා

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +1

    සංජීව මල්ලි ඔයාට ත් මේ හැමදෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thilanroshitha1846
    @thilanroshitha1846 2 ปีที่แล้ว +17

    දැයේ පිනට පහළ වූ දෙවිවරු💯💯

  • @NihalGurusinghe-y2x
    @NihalGurusinghe-y2x 2 หลายเดือนก่อน +1

    රණවිරුවන්ට අප ගේ උත්තමාචාරය 🎉❤😂

  • @vinujavirusara7174
    @vinujavirusara7174 2 ปีที่แล้ว +53

    සදා වැජබේවා අපේ රණවිරුවන් 🇱🇰❤️

  • @nilanthalakmal593
    @nilanthalakmal593 2 ปีที่แล้ว +15

    ඔටියමලේ යකාගේ ගෙරවිල්ල.. සැරයන් අමරේ💪❤️

  • @spearhead8908
    @spearhead8908 2 ปีที่แล้ว +2

    Adarei ranawiruwaneni ! ❤️🙏, E wagema sanjeewa mahathmaya oba lassanata program eka karanawa ❤️

  • @harshajay6671
    @harshajay6671 2 ปีที่แล้ว +9

    යකා බැජ් එක ගහන්නෙම ආයෙ යක්කු තමයි., මේත් ඒ වගේ තව එක යකෙක්, රට රැකල දුන්නට බොහොම පිO , ඔබතුමාගෙ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම යහපත් වේවා…!

  • @AU_aup
    @AU_aup 2 ปีที่แล้ว +6

    25:44 මේවා ෆිල්ම් නෙමේ 💪😳❤️

  • @DJP706
    @DJP706 2 ปีที่แล้ว +4

    අමරේ මහවිරු මැතිතුමාට සමස්ත ජාතියම සදා ණයගැතියි...මහවිරුවාණෙනි ඔබතුමා අපට මහත් ආඩම්බරයක්...තෙරුවන් සරණයි ...🙏🙏🙏🌟🌟🌟👍👍👍

  • @wsanjeewa
    @wsanjeewa 2 ปีที่แล้ว +11

    පේන්න ඉන්න දෙවියෝ ❤️❤️

  • @pelicutelife
    @pelicutelife 2 ปีที่แล้ว +8

    අපිත් TH-cam කරන අය. නමුත් අපිත් බලන් ඉන්නෙ සංජීව අයියගෙ වීඩියෝ එකක් එනකන් අපිට බලන්න.

  • @travel_with_nethu
    @travel_with_nethu ปีที่แล้ว +1

    මගේ බාප්පත් විශේෂ බලකායේ.එයා 2001අග්නිකීල මෙහෙයුමේදී අපි හැමෝමව දාලා මේ ලොකෙන් යන්න ගියා..එයා විශේෂ බලකා ලාංජය පලදලා සොල්දාදුවෙක් උනේ 1997දී පාඨමාලා අංක 21
    අඩම්බරයි මට මගේ දේශය වෙනුවෙන් දිවි දුන් රණවිරැවෙක් මගේ පවුලේ හිදීම ගැන...❤❤❤❤

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +11

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @surangarajitha3715
    @surangarajitha3715 2 ปีที่แล้ว +5

    හැමදාම ආශාවෙන් බලනවා ජයවේවා

  • @thilirupramuditha5118
    @thilirupramuditha5118 2 ปีที่แล้ว +2

    වැඩ කරන ගමනුත් මම අහන්නේ ඔබේ වැඩසටහන්....,🙏🙏🙏🙏

  • @gihanmalitha7539
    @gihanmalitha7539 2 ปีที่แล้ว +5

    සුපිරියක් තමා ඉතින් 👍

  • @Tv09.11
    @Tv09.11 2 ปีที่แล้ว +6

    සුපිරි සුපිරි බුදු සරණයි

  • @gpmoto8420
    @gpmoto8420 2 ปีที่แล้ว +12

    එස් එෆ් කියන්නේ ඉතින් යක්කු තමා❤️❤️❤️❤️❤️❤️❤️

  • @danuprasad6451
    @danuprasad6451 2 ปีที่แล้ว +1

    Tawath watina Program akak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @prabathsanka7022
    @prabathsanka7022 2 ปีที่แล้ว +5

    හැමදාම එක ගානෙ දෙන්න බෑද...නාට්‍ය බලනවට වඩා මේව කොයිතරම් වටිනවද..අපේ සෙබලු ගැන මාර ආදරයක් හිතෙන්නෙ😍😍😘

  • @sihinanethum4132
    @sihinanethum4132 2 ปีที่แล้ว +26

    මමත් කාලයක් 2007 සිට 2010 දක්වා යුද හමුදාවේ සේවය කරා sf and cr එකට එලියේ රාජකාරි කර පලා ඒමට 120 mm මෝටාර් 122 135 120 කාල තුවක්කු වලින් උපරිම ජවයක් ලබා දීමට කටයුතු කරා සතුටුයි අරියා⁣ලේ 10bty එලුතුමඩ්ඩුවාල් 11bty වලින් ගැහුවා කොටින්ට නැති වෙන්නම ඒ සතුට කියල නිම කරන්න බැ

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +5

      කතාකරන්න 0777618418

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 2 ปีที่แล้ว +3

    අදත් සුපිරි යක්🙏

  • @wasandikaaberathna3725
    @wasandikaaberathna3725 2 ปีที่แล้ว +3

    මගේ රට බේරලා දුන්නට ගොඩක් පින් බුදුසරණයි

  • @thilinarathnayake5484
    @thilinarathnayake5484 2 ปีที่แล้ว +5

    අමරේ සර්.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @අනංමනං-ව1ෆ
    @අනංමනං-ව1ෆ 2 ปีที่แล้ว +3

    SF සාජන් අමරේ...❤️❤️👍👍ඊළග වැඩසටහන එනතෙක් නොඉවසිල්ලෙන් සිටිමි...

  • @lahiruirosh8240
    @lahiruirosh8240 2 ปีที่แล้ว +14

    ඕබ තුමාට ගොඩක් පින් අපේ රටට නිදහස ලබාදීමට දුන් සහයට.සංජීව අපිට sf කෝඩිගේ තව වැඩ සටහනක් අපිට ඕන.

  • @shalikamorawaka3518
    @shalikamorawaka3518 2 ปีที่แล้ว +4

    ආසාවෙන් බලන සීරීස් එකක්.❤️

  • @udithasamaraweera1985
    @udithasamaraweera1985 3 หลายเดือนก่อน

    ඔබ තුමාගෙ කතාව හරිම පැහැදිලි අගය කරන්න ඕනෑ රණවිරුවෙක්..සදා ණයගැතියි ඔබලාට ..🙏

  • @buddhikasaranga
    @buddhikasaranga 2 ปีที่แล้ว +4

    අපේ පැත්තෙ කොලලෙක් , ආඩම්බරයක් දැනෙනවා ඔබතුමන්ගේ කැපකිරීමට අපිට වචන වලින් ස්තුති කරන්න බෑ , දිිර්ඝායුශ ලැබේවා සහෝදරයා

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว +3

    විඩියෝ එකක් දානකන් බලාගන හිටියේ බුදු සරනයි විරුවානනි 🙏❤

  • @joelheshan
    @joelheshan 2 ปีที่แล้ว +6

    The positive of your interviews is you don't speak too much in every interview you give the army person to speak that's great of you Ayya ❤️❤️

  • @janakadeepal1850
    @janakadeepal1850 2 ปีที่แล้ว +2

    පලවෙනි ලයික් එක කමෙන්ට් එක මගෙං ඕං........😀😀😀😀

  • @rathnayakaasanka7705
    @rathnayakaasanka7705 2 ปีที่แล้ว +8

    මේකෙ දෙවෙනි කොටසත් එයි..
    අනිවා...❤️

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +1

    තවත් සුපිරි වීරයෙක්. 💪.ටාර්ගට් එක ගත්ත හැටි සුපිරියටම පැහැදිලි කරා. ඒ කරපු කැප කිරීම තේරුම් ගන්න ඒ විනාඩි කීපයට සවන් දුන්නනම් හොඳටම ඇති. ඔවුන් කරේ තවත් එක රැකියාවක් නොවන බව තව දුරටත් පසක් කළ අවස්තාවක්. ❤️❤️❤️🙏🙏🙏🙏

  • @dasuntharaka3717
    @dasuntharaka3717 2 ปีที่แล้ว +2

    බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @ajithperera255
    @ajithperera255 11 หลายเดือนก่อน

    මේ වීරෝධාර රණවිරුවාගේ තවත් වැඩ සටහනක් අපිට දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා සංජීව මල්ලි....

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 2 ปีที่แล้ว +2

    කලිං වීඩියෝ එකේ පලවෙනි කමෙන්ටුව මගේ😍

  • @dkulatunga1148
    @dkulatunga1148 2 ปีที่แล้ว +3

    සැමදා හදවතේ❤️ රණවිරුවන්..ජයවේවා තෙරුවන් සරණය් israel සිට ..ඇබ්බැහි වි ඇත ...

  • @Sha-d-o-w_0-0
    @Sha-d-o-w_0-0 2 ปีที่แล้ว +10

    දැන්නම් addict වෙලා ඉවරයි😶❤

  • @sivilima85
    @sivilima85 2 ปีที่แล้ว +6

    හසලක කොමාන්ඩෝ කෙලර් ගැන කවෘ හරි දන්නවා නම් කියන්නකෝ එතුමා පදක්කම් 6ක් පමන ලබාගත්ත සුපිරි වැඩ්ඩෙක්

  • @kaveeshamihiranga7076
    @kaveeshamihiranga7076 2 ปีที่แล้ว +4

    sf කෝඩී , Sf Ak , sniper මීනූ . එක්ක තව වැඩසටහන්ක් දෙන්න අනිවාරයෙන්

  • @charukaranasinghe7245
    @charukaranasinghe7245 2 ปีที่แล้ว +1

    අනිත් එක අපි ඔක්කොම වයබ...එකත් පට්ට අඩම්බරයක්

  • @user-xtra
    @user-xtra 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ❤❤

  • @maheshroopasinghe
    @maheshroopasinghe 2 ปีที่แล้ว

    සුපිරිම interview 1k මරු........ Salute all heroes.........and wanesa...............

  • @upaliu9008
    @upaliu9008 2 ปีที่แล้ว +1

    ජයවේවා වනැස 🙏 🙏 💖💖

  • @kushansenarath4334
    @kushansenarath4334 2 ปีที่แล้ว +3

    කතාව clear...තව epi දෙක තුනක් ඕනි

  • @Pa-thabanno
    @Pa-thabanno ปีที่แล้ว +1

    මේ වැඩසටහන බලනකොට වෙලාව යනවා දැනෙන්නෙ නෑ.ඒ රූපරාමු මැවිලා පේනවා.අපේ කොල්ලො හැමෝටම අපි ණයගැතියි.❤️🙏

  • @nihalbandara6208
    @nihalbandara6208 2 ปีที่แล้ว +5

    බුදු සරණයි . Apee කාලේ වීරයෝ ........

  • @rmnrathnayaka2519
    @rmnrathnayaka2519 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබතුමාට 🙏🙏🙏❤️💐

  • @malishasandaruwan7506
    @malishasandaruwan7506 2 ปีที่แล้ว +5

    හැමදාම වගේ අදත් ඉතින් වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එකක් දැම්මා..❤️..හැමදාම ආදරේයි වනැසට..සන්ජීව් අයියට..ආදරනීය රණ්විරුවන්ටද ..❤️❤️

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 2 ปีที่แล้ว +7

    වනැස tv..සංජීව අයියේ...පොඩි ඉල්ලීමක් ...පුලුවන්නම් මේ set එකම එක වැඩසටහනකට සම්බන්ධ කරගන්නකෝ...set එක ..එකට ඉන්නවා බලන්න ලැබෙන එකත් ලොකු දෙයක්..🙏🙏🙏🙏

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 2 ปีที่แล้ว

    තවත් SF වීරයෙක් ...අපේ රණවිරුවන් යුධ පිටියේ ක්‍රියාන්විත කරපු හැටි දෑසින් නොදැක්කට ඒ විස්තර ඒ අයගේ වචන වලින් අහද්දි හැම සිද්ධියක්ම මැවිලා පේනවා...SF කොඩී ..Ak... වීරා.. එඩී..sniper මීනු..මංගල..SF අමරේ..මේ හැම රණවිරුවෙක්ම යුධ පිටියේ එකට හිටපු set එක..යුධ පිටිය කොහොම තියෙන්න අතිද කියලා හිතාගන්න පුලුවන්නෙ ඉතින්..💪💪💪💪💪💪

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 ปีที่แล้ว +2

    126 වෙනි කොමෙන්ට් එක මගෙන්.

  • @nilminidepanjali9290
    @nilminidepanjali9290 2 ปีที่แล้ว +7

    Sf අමරේ ❤ ❤ ❤ ❤ 🔥 🔥 🔥 🔥

  • @nishanthabandara9511
    @nishanthabandara9511 2 ปีที่แล้ว +1

    Good jon..jayawewa wanesa

  • @kassa7566
    @kassa7566 2 ปีที่แล้ว +5

    film එකක් වගෙ තමා .වැඩ්ඩෙක් ❤️

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏

  • @sunethrarathnayake8713
    @sunethrarathnayake8713 2 ปีที่แล้ว +1

    Budusaranai putha 🙏🙏🙏

  • @nimeshawm-bu1fu
    @nimeshawm-bu1fu 9 หลายเดือนก่อน

    SF කොඩීගෙ එකක් ඕනි අයියේ...❤️🙏
    ඔයාගෙ මෙ වැඩේට හදවතින්ම සුභ පතනවා...💚

  • @somiruvansepala4703
    @somiruvansepala4703 2 ปีที่แล้ว +4

    Great Experiences 👏

  • @sudunonasudunona7907
    @sudunonasudunona7907 2 ปีที่แล้ว +12

    Aiiye ඔයා වීඩියෝ එකක් දනකන් hitiye මන් ඔක්කොම ටික බැලුවා මේ වැඩ සටහන බලද්දී මාර ගැම්මක් ඇති වෙනවා මේ රණ විරුවන් අපි වෙනුවෙන් මේ රට වෙනුවෙන් යුද්ද කරපු හැටි ගැන කියද්දී ඔයත් හොදට වැඩ සටහන කරනවා ...බුදු සරණයි මේවගේ වැඩ සටහන් තවත් කරන්න ..

  • @ladnsathukorala
    @ladnsathukorala 2 ปีที่แล้ว +6

    මොන යුනිට් එකේ මොන ට්‍රේනින් එකේ උනත් එකෙක් ගිලෙන්ඩ ඈරිය එකනන් පට්ට දුර්වල කමක්, නායකත්වය සම්පූර්නයෙන් වගකියන්ඩ ඕනෙ

    • @Julian_1990
      @Julian_1990 2 ปีที่แล้ว +1

      සම්පූර්ණ ඇත්ත

    • @sheranimadushika1842
      @sheranimadushika1842 ปีที่แล้ว

      eylta gnna bri unma atherala enwa ekta meylta mkth krgnna be fair eka wedinm unda neththm set eke kttya adunm e welwta krnna pluwn de krnna

  • @pathummaduranga8951
    @pathummaduranga8951 2 ปีที่แล้ว +2

    සුපිරියක් ❤️🔥

  • @ravindudilshan7367
    @ravindudilshan7367 2 ปีที่แล้ว +2

    අනේ සංජීව අයියේ අභිමංසලේ කකුලක් අහිමිව ඉන්න සමීර අයියවත් වැඩසටහනට ගේන්නකො please brother

  • @chathura671
    @chathura671 2 ปีที่แล้ว +1

    Adat සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා අයියෙ

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว

    අනිවාර්යෙන් තව කොටසක් ගෙන්න සුපිරිම චරිතයක්

  • @chamalkagunasekara8064
    @chamalkagunasekara8064 ปีที่แล้ว +1

    " උදේ 6 වෙනකොට කෆීර් ආවා, ඇවිල්ල ලයින් එකටම ගැහුව " මේ වචන ඇහෙද්දි පිස්සු හැදෙනව ❤😘💐

  • @sakithorago4140
    @sakithorago4140 2 ปีที่แล้ว +19

    මාදුරුඔයේ ඉදන් මේ හැමෝම පුහුණුවීම් කරද්දී ,පොඩි දවස් වල ඉදලම දැක්කා .උදේ P.T යද්දී පොඩි කාලේ පිටි පස්සෙන් දුවන එක මතක් වෙනවා,පාස් අවුට් එකක් වත් මිස් කරේ නෑ ඔක්කොම වගේ බලලා තියෙනවා ,ඒ නිසාම තමයි 2018 sf ලාංඡනය tatto එකක් ගහ ගත්තේ ඒ උන තාම එහෙම්මයි, ආදරෙයි විශේෂ බලකාය

    • @renukadamayanthi2493
      @renukadamayanthi2493 2 ปีที่แล้ว +2

      Sf එකට බැදුනේ නැත්තේ aae 👍😁

    • @sakithorago4140
      @sakithorago4140 2 ปีที่แล้ว +1

      @@renukadamayanthi2493 ගොඩක් ආසාවක් තිබ්බා ,අම්මට ඉන්න එකම දරුවා මමනේ 😓 අනික මම ඉපදුනෙත් පදවියේ වැලිඔය කිට්ටුව,ඒ නිසා උන්නේ යුද්ධය එක්ක තමයි 🇱🇰☠️

    • @renukadamayanthi2493
      @renukadamayanthi2493 2 ปีที่แล้ว +1

      @@sakithorago4140 👍👍🌹♥️

    • @hasithahasitha-ee6yo
      @hasithahasitha-ee6yo ปีที่แล้ว +1

      මේ මාදුරු ඔයසර්ද

  • @upalislk6553
    @upalislk6553 2 ปีที่แล้ว +5

    Sanjeeva ge program eka copy karala godak Aya Dan try karanawa mee wage program karanna.. 😂aath fail.. no body can beat brother sanjeevas program.. now am completely addicted. Great work brother.thank you for bringing us this hero's live story's. Love you ❤️ brother. 🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🙏

  • @ruwankumara4824
    @ruwankumara4824 2 ปีที่แล้ว +2

    ආයෙත් ඉල්ලනවා සෙට් එකම එකට තියල වැඩසටහනක් කරමු....

  • @ruwankumara9841
    @ruwankumara9841 2 ปีที่แล้ว +2

    දිගටම කරගෙන යන්න

  • @sanjayamax8027
    @sanjayamax8027 2 ปีที่แล้ว +2

    අපිත් බැලුව 🇰🇷 සිට.ජය වේවා වනැස tv

  • @kwenjayaweera5857
    @kwenjayaweera5857 2 ปีที่แล้ว +2

    Venada vagema ithin adth superi thama 💥❤️‍🔥

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 2 ปีที่แล้ว +6

    කතාවටත් දක්ෂයි...

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว +41

    උටියාමලේ තමයි කොටියා මළේ.. ❤️❤️❤️❤️❤️❤️

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 2 ปีที่แล้ว +6

    Video දාන්න පරක්කු කරන්න එපා බලාගෙන ඉන්නේ.විශේෂයෙන් SF commandos ලා ගේ ඒවා❤️

  • @samudrasandaruwan973
    @samudrasandaruwan973 2 ปีที่แล้ว +1

    Adrei wanesa ❤️❤️❤️❤️❤️

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි