SF වැඩිම විරුවන් පිරිසක් ජීවිතය දන් දුන් සටනක බිහිසුණු මතකය අලුත් කල SF අමරේ | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 516

  • @user-mb5jg8mm1f
    @user-mb5jg8mm1f ปีที่แล้ว +175

    රණවිරුවො කියන දෙවියො අදහන කොල්ලෙක් මම .....අමරෙ කියන්නෙ එක දෙවියෙක් ❤️❤️❤️මන්න් කියන කතාවට එකග අය කො....දෙමු ලයික් වැස්සක්

  • @user-tf1ii2kv8z
    @user-tf1ii2kv8z ปีที่แล้ว +347

    SF අමරෙට ආදරේ උන් කෝ😎
    👇

    • @anuruddhikaperera6953
      @anuruddhikaperera6953 ปีที่แล้ว +5

      Siyaluma ranaviruwanta adarai ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @udawattavg1965
      @udawattavg1965 11 หลายเดือนก่อน

      ​@@anuruddhikaperera6953.]

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +38

    දෙවනි වැඩසටහන එනකල් ආසාවෙන් බලාගෙන හිටපු රණවිරුවෙක්.... ❤✌️. ජයවේවා වණැස.... ❤✌️

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +69

    රට දැය වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කල sf වීරුවන්ට නිවන් සුව ලැබේවා .. සියලු වීරෝදාර වීරුවන්ට සදා ණය ගැතියි ..මිහිපිට දෙවිවරුන් සදා වන්දනීය හමුදා වීරුවන්......වනැසට සදා ආදරෙයි.සංජිව සහොදරයට ගොඩක් ස්තුතියි මේ වගෙ වැඩසටහනක් අපිට ඉදිරිපත් කරාට ....

  • @ruwanpradeep867
    @ruwanpradeep867 ปีที่แล้ว +61

    1998/08/12 🙏 අජරාමර නිවන් සුව ලැබේවා රට දැය වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන් හට 🙏🙏🙏

    • @thanushkapathirana7373
      @thanushkapathirana7373 ปีที่แล้ว +5

      මගෙ චූටි බාප්පත් නැති උනා මේ ඔප් එකේදී...

    • @commerce1450
      @commerce1450 ปีที่แล้ว +3

      🙏

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +1

      Rest in peace.

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +30

    අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම පූජා කළ අභීත වීරෝදාර රණවිරුවන් හට අපි සදා ණයගැතියි 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ඔබට දීර්ගායු වීරයා 🙏 ❤️ 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏

  • @chamara_bandara9999
    @chamara_bandara9999 ปีที่แล้ว +29

    මිහිපිට ඉන්න දෙවිවරු තමා මේ
    ඔබලා නැත්තම් අපිට නිදහසේ ජිවිතේ විදින්න බැරි වෙනවා මේ කාලේ වෙනකෝට
    ජිවිතය දන්දුන් සහ ජිවත්ව සිටින
    සියලුම රණවිරුවන්ට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා බුදුසරණයි ඔබ සැමටම❤

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 ปีที่แล้ว +16

    මොවුන් විරුවන් නොවේ දැයේ පිනට පහළ වූ දෙවිවරු 💗💗💗💗💗💗

  • @badgaming6693
    @badgaming6693 ปีที่แล้ว +49

    මේජර් ශීපති ගුනසේකර සර්ගෙ නිර්මානයක් වන LLRP Team විදිහට සතුරාගෙ ස්තාන වලට ඇතුලු වී කරපු මේ වෙහෙයුම් නිසා අද අපිට බොහෝ අද්දැකීම් තියනවා
    ක්‍රියාන්විත වල්දී දිවි පිදූ සියලුම රනවිරුවන්ට නිවන් සුව🥰🌼💖
    වැනසට ජය 🥰

    • @geethanjanarathnamalala7549
      @geethanjanarathnamalala7549 ปีที่แล้ว +4

      ශිපති හැදුවේ commando lrrp
      SF lrrp හැදුවේ රාජ් විජයසිරි. Commando SF දෙයකටම mix training එකක් දුන්නෙ සුද්දා British SAS 2nek training kale

    • @badgaming6693
      @badgaming6693 ปีที่แล้ว +3

      මම කීවෙ ඉස්සෙල්ලාම LLRP හදන්න අදහස ආවෙ ඒ සර්ට කියලා

    • @btsdream2842
      @btsdream2842 ปีที่แล้ว +2

      වනැස මේ කරන්නේ කාලීන හා ජාතික වගකීමක්... වනැසට ත් අපේ ආචාරය ...!!!!

    • @graphic9518
      @graphic9518 ปีที่แล้ว +1

      සිවිල් අපේ කරුණු දැක්වීම් විවාදාත්මක වෙන්න පුලුවන්...මේ වැඩසටහන් බලද්දි පේන්නෙ නම් මේජර් ශ්‍රීපති මහතා මගින් කුඩා කණ්ඩායම් සංකල්පයත්, කර්නල් රාජ් ⁣විජේසිරි මහතා මගින් Deep Operation සතුරු අභ්‍යන්තරේට ගොස් ක්‍රියාන්විත කිරීමෙ සංකල්පයත් බිහි කරලා තියෙනව කියල තමා.

    • @shanthimala8387
      @shanthimala8387 9 หลายเดือนก่อน

      Siyaluma.danta.siylma.daviyanga..araksawa.lbawa

  • @k.w1231
    @k.w1231 ปีที่แล้ว +23

    තමන්ගේ ජීවිතය රට වෙනුවෙන් කැපකළ අසම සම විරුවෝ❤️ අක්මුල් සොයා යන වනැසට ❤️

  • @buddhikaudayashan7950
    @buddhikaudayashan7950 ปีที่แล้ว +15

    ලේ හැලුවේ අපේ නමින්... respect forever 💙

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +47

    කිසිදා නොමියෙන විරුවන් 🙏
    රට රැකී රන් වැට යුධ ගුවන් නාවික දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ 🙏❤️

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +10

    සුපිරිම වැඩකාරයෙක්🔥💖.යුධ අත්දැකීම් වගේම යුධ දැනුම ඉතාම ඉහල විරුවෙක්. කතාව වෙඩි වගේ වේගවත් නිසා ලොකූ අත්දැකීම් ගොඩක් ගැන අපට දැනගන්න පුලුවන් උනා අනෙක් අයගෙ වැඩසටහන් වලට වඩා.

  • @senaliiresha3885
    @senaliiresha3885 ปีที่แล้ว +14

    තවත් මිහිපිට දෙවියෙක් ❤🙏🇱🇰නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබේවා ❤

  • @sankadew2176
    @sankadew2176 ปีที่แล้ว +13

    බොම්බොඩි ජයලත් කියන රණවිරුවගෙ නම ගොඩක් සාකච්චා වල ඇහිච්ච නමක්... ❤

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +7

    සදා නොමෙකෙන මතක බිහිසුණු අද්දැකීම්.. කියන්න වචන නැ.. ආඩම්බරයි ඔබ ගැන 🙏ජයවේවා 👍💗

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +7

    ඇත්තටම එස් එෆ් කොමාන්ඩෝ කියන්නේ දෙවිවරු වගේ පිරිසක් ජාතියේ අබිමානය රදපවතුනේ ඔව්න් මත සද අමරණීයයි ඔබ අප හදවත් තුල 🙏🙏🙏🙏🙏

  • @nalakasadaruwan7351
    @nalakasadaruwan7351 ปีที่แล้ว +37

    අපේ රණවිරුවෝ හැමදාමත් ස්භාදහම විසින්ම රැකදේවා.

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 ปีที่แล้ว +3

    තව වැඩසටහනක් කරමු මේ අමරේ මහත්තයත් එක්ක, සංජිව මහත්තය. ස්තුතියි

  • @chamiya1031
    @chamiya1031 ปีที่แล้ว +10

    අපේ විරුවන්ගෙ අත්දැකීම් මෙලෙස ඉදිරිපත් කිරීම සුපිරි 💝💝💝💝💝💝💝💝💝💝🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍💝👍💝

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +4

    යුද්ධයෙන් ම්යගිය සියලු දෙනාටම උතුම් වුු නිවනින් සැනසීම ලැබේවා 😭😭😭😭 සියලුම රනවිරැවන්ට යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺

  • @neodharmapriya2511
    @neodharmapriya2511 ปีที่แล้ว +40

    සාජන් ෆවුසි වත් ගේමු සංජිව මහත්තයා... ඔක්කොම මහඟු සේවයක් කරපු රණවිරුවන් ....🙏🙏

  • @mdchandana2233
    @mdchandana2233 ปีที่แล้ว +9

    මිය ගිය සියලුම රණවිරුවන් හට නිවන් සුව ලැබේවා කිසිම ආත්මයක මෙවන් අකල් මරන සිදු නොවේවා 😥

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +2

    දෙවෙනි වතාවටත් බැලුවා අපේ හීරෝ අමරේ අයියගෙ ගහපු ගේම් ටික ගැම්මක් තමයි ඉතිං 💪💪🇱🇰🇱🇰❤️

  • @nnelectricalsandengineerin7274
    @nnelectricalsandengineerin7274 ปีที่แล้ว +21

    කතාවෙන්ම හිතාගත හැකි USA බැස්සත් ගහන සයිස් එකක්.❤

    • @janandaweraniyagodage3324
      @janandaweraniyagodage3324 9 หลายเดือนก่อน

      Usa තාක්ශනෙන් ගහන්නේ අපේ කොල්ලෝ කන කට්ට උන්ට කොහොමත් බෑ

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +50

    රටට වැලදුන පිලිකාව නැසූ විරුවන් සදා අමරනීයයි. 💐

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +7

    චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏 සියලු දෙනාටම යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺

  • @danushkajayalal6299
    @danushkajayalal6299 ปีที่แล้ว +3

    සියලු රණවිරුවන්ට බුදු සරණයි මියගිය සියලු රණවිරුවන්ට නිවන් සැප ලැබෙවා මේ විදියට එදා යුද්ධයට සහබාගි උන සියලු රණවිරුවන් ගෙනල්ලා කතා කරන්ඩ ජයවෙවා

  • @graphic9518
    @graphic9518 ปีที่แล้ว +2

    පුද්ගලිකව මම මේ වැඩසටහනේ ආස කරන දෙයක් තමා විස්තර හේතු සහිතව ඉදිරිපත් කිරීම. කැප්ටන් කොඩිතුවක්කු, බ.නි ඒකනායකට පසුව යුද්ධයේ සිද්ධාන්ත එක්ක අහපු සුපිරිම කතාවක් මේක. සුරුවිරුකම් ගැන ආඩම්බරයත් කරුණු සහිතව දැනුමත් ලැබෙන වීඩියෝවක්.
    බ.නි අමරතුංග මහතා රට වෙනුවෙන් කලාවු සේවයට සිවිල් අපගේ උත්තමාචාරය.

  • @mdchandana2233
    @mdchandana2233 ปีที่แล้ว +5

    Wanesa දැන් බැලුවේ නැත්තම් පිස්සු වගේ අපේ රණ විරුවන්ගේ බිහි සුණු කතා හරිම ආසාවෙන් බලන්නෙ 🙏❤

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +9

    අනේ කෝ එස් එෆ් කොඩී සර්ගෙ පස්වෙනි එක.දන් කොටස් ගොඩාක් එකතු වෙලා.

  • @ishankavlogs1185
    @ishankavlogs1185 ปีที่แล้ว +8

    අදත් ඉතිං සුපිරි සහෝදරයා ❤️🇱🇰🇮🇹

  • @ramiaramia2917
    @ramiaramia2917 9 หลายเดือนก่อน +1

    අපේ රත්තරන් රණවිරු සැමට තෙරුවන් සරණයි !!!දිර්ඝායුස ලැබෙිවා .🙏🙏🙏🌹🌹❤❤❤❤❤❤❤❤❤

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 ปีที่แล้ว +5

    ඉදිරියට තවත් කොටස් දෙකක් තුනක් බලාපොරොත්තු වෙමු ඉවසන්න සැබෑ රණවිරුවෙක් මිහිපිට දෙවිකෙනෙක් තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි.

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว

      පක තමයි රාවණ 😁

    • @roshansanjieewa1484
      @roshansanjieewa1484 ปีที่แล้ว

      @@Julian_1990 අවජාතකය.

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว

      @@roshansanjieewa1484 රාවණ පොන්නය😁

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +2

    ස්තූතී සර් කිසි දිනක නොමියෙන වීරත්වය ශ්‍රී ලාංකාවේ හදවත තමා හමුදාව ආදරෙයි 🇱🇰 උපන් රට රැක්ක ණය නැති විරුවන් හැම දේම කරන කරන වැඩ සාර්ථක වේවා බුදු සරණයි ජේසු පිහිටයි ❤️ ස්තූතී නිවේදක තුමා ජය ලේ මස් දහදිය දුක් විදලා රැකි රට මේ ඉන්නේ ලංකාවේ ජීවනාලය

  • @harsharasanjan8279
    @harsharasanjan8279 8 วันที่ผ่านมา

    සංජීව , ඔයාගෙ ගොඩක් පිරිසක් ඉන්නව.ඇත්තටම රට වෙනුවෙන් ඉන්න හදවතින්ම ඉන්න ගොඩක් අය මගෙ රටේ ඉන්නව.
    මේ කොල්ලො පඩියට ගිය උන් නෙවේ.මුන් ගියේ රට වෙනුවෙන් ,අපි වෙනුවෙන් .
    සංජීව ..අපි විනිවිද භාවයකින් රුපියල් 100 ගානේ හරි එකතු කරල අපේ කොල්ලන් වෙනුවෙන් උන්ගෙ අනාගතයට දෙයක් කරමු
    ආදරණීය ඉල්ලීමක් ... ❤🇱🇰🇱🇰🙏🙏

  • @banushamadushan4143
    @banushamadushan4143 ปีที่แล้ว +1

    Thanks mahaththyo 🙏 oyala nsai api ada nidahase husma ganne 🙏 api wenuwen diwi dun ranawiruwantath gdak pin 🙏

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +4

    අලිමංකඩ කිලිනොච්චි පරන්තන් මුහමාලේ දක්වා කොටින්ගේ නොනවතින රැල්ල සටන් ගැන තියෙන තොරතුරු අත්දැකීම් ගේන්ඩකෝ තව...යුද්දේ දරුණුම සටන් එ්වා නේද...එ්වා ගැන දැන ගන්ඩ අාසයි...අපේ විරුවන්ට අපි සදා ණය ගැතියි...🙏🙏🙏🙏❤

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි වැඩ්ඩෙක් තමා...කියනකොට මෙහෙමනම්...කරනකොට කොහොම ඇතිද..දීර්ඝායුෂ ලැබේවා

  • @btsdream2842
    @btsdream2842 ปีที่แล้ว +5

    නොමියෙන මිනිසුන්...මේ වීරෝදාර විරුවන් කල මෙහෙය දැන් දැන් බොහෝ දෙනෙකුට අමතකයි. SF , commandos ,,ඇතුලු සමස්ත ත්‍රිවිධ හමුදාවට ත් ,පොලිසියට ත් සියලු ශ්‍රී ලාංකිකයන් ගේ ආචාරය.....!!!!

  • @thushiranimnada4132
    @thushiranimnada4132 ปีที่แล้ว +6

    අදත් සුපිරියක්, sf කොඩි අය්යගෙ vedio ek onii ඉක්මනටම

  • @udayasiribandara390
    @udayasiribandara390 11 หลายเดือนก่อน +2

    මෙි රණවිරු වන්ට කිසි දිනක නැවත කසිම දුකක් කරදරය ඇති නොවෙවා ,සතුටින් තම දෙමවිපියන්, දරැවන් සමග ජිවත් වෙන්න ලැබෙවා.බුදු සරණයි ❤❤❤❤❤❤

  • @rathnayakaasanka7705
    @rathnayakaasanka7705 ปีที่แล้ว +5

    අලුත් එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා...ජය වේවා කොහොම උනත් ආසාවෙන් හිටියෙ ...❤️

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +3

    SF...අමරේ...ක්‍රියාන්විත අත්දැකීම් විස්තර කරද්දී මැවිලා පේනවා වගේ ...ඒ තරම් පැහැදිලිව විස්තර කරනවා..තුන්වන හමුවීම එනකල් මග බලන් ඉන්නවා 🙏🙏💪💪💪

  • @ruwandurayalage9542
    @ruwandurayalage9542 ปีที่แล้ว +5

    Sf ආදරෙයි හැමදාම... නොමියෙන මිනිසුන් ❤❤❤

  • @asirimobile1118
    @asirimobile1118 ปีที่แล้ว +4

    රනවිරුවන්ට ආදරෙයි ඒදා වගේම අදත් මෙ රනවිරුවන්ගෙ කිරියාන්ව්ත ජනතාවට කියන සංජීව අයියටත් ආදරෙයි බුදුසරණයි

  • @sithumshamal4105
    @sithumshamal4105 ปีที่แล้ว +4

    එක විනාඩියක්වත් මග අරින්නෙ නැතුව බලන එකම වැඩ සටහන ❤️❤️❤️

  • @laksirinadeeka
    @laksirinadeeka ปีที่แล้ว +6

    ලන්දේකුඹුර අයියා මගේ ගමේ. අපිට මතක සහ SF කියන එකක් දැනගත්තේ ලන්දේකුඹුර අයියගෙන්

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 ปีที่แล้ว +1

    සංජීව අයියා ආදරෙයි .ඔයාගෙ වැඩ සටහන් සුපිරි ❤️❤️

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +116

    SF විශේෂ බලකාය නොහිටින්න ලංකාවේ ඉතිහාසය වෙනස් වෙන්න තිබුනා 🙏♥️

    • @maheshdilruksha339
      @maheshdilruksha339 ปีที่แล้ว +11

      Commando Regiment එකත් මතක් කරන්න ඕනෙ❤❤✋

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +5

      @@maheshdilruksha339 AI air mobile, SR eka

    • @Hirushanachintha
      @Hirushanachintha ปีที่แล้ว +17

      Sf නෙවෙයි බන්... ගට තියෙන කොල්ලෝ නොහිටින්නයි ඉතිහාසය වෙනස් වෙන්න තිබ්බේ.. sf කියන්නෙ නමක් විතරයි

    • @lbnadiranga5814
      @lbnadiranga5814 ปีที่แล้ว +3

      Commando, air mobile, SR , ගට තියන කොල්ලෝ ඔබගේ මෙහෙවර අද්දැකීම් ඉදිරිපත් කරන්න අපි සැවොම ආසයි ඔබගේ වීරත්වය දැකගන්න...
      1996 මුලතිව් මහසටන SF ලා ගහගන්න ගහගැනිල්ල ඇහුවම SF කියන්නේ නමක් විතරක් නෙවි බ්‍රෑන්ඩ්... එකක්..♥️

    • @vidurasanka2566
      @vidurasanka2566 ปีที่แล้ว

      Sirawata.... commando... airmobile....

  • @nilanthalakmal593
    @nilanthalakmal593 ปีที่แล้ว +10

    පලමු කතාවෙන්ම දුක්බර අමිහිරි අමතක නොවෙන මතකයක්.. හදවතේ ඉහලම තැන රණවිරුවට හැමදාමත්..සදා ණයගැතියී

  • @janathnawarathne3686
    @janathnawarathne3686 ปีที่แล้ว +1

    විශේෂ බලකා වගේම කමාන්ඩෝ සෙබළු මේ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා කළ මෙහෙවර අමරණීයයි සුළු පිටු නෑ ඒකට කිසිදු සැකයක් තර්කයක් නෑ. මේ වගේ උතුම් රණවිරුවන් වෙනුවෙන් අද දින නිසි සැලකීමක් නිසි ගෞරවයක් ලැබෙන වාද කියලා ගැටලුවක් තියෙනවා. සියලුම විරුවන් ට නිදුක් නිරෝගී සුවය වගේම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @mathiduumesh249
    @mathiduumesh249 ปีที่แล้ว +3

    ජීතික වීරයෝ 🇱🇰❤ ... සංජීව අයියට වනැස නාලිකාව තුලින් මෙවැනි හරවත් දෑ ඉදිරියටය්හ් අපට ගෙන ඒමට ශක්තිය ලැබේවා.....

  • @danushkajayalal6299
    @danushkajayalal6299 ปีที่แล้ว +5

    පපුවට වෙඩි වැදුණු සමන් කුමාර සර්ගෙ වැඩ සටහනක් ඔනා ලගදිම

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว +1

    දීර්ගායුස ලැබේවා සහෝදරයා.... නුබලා නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ .. සියලුම රනවිරුවන්ට ජාතියේ උපහාරය ... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී ....

  • @dasuntharaka3717
    @dasuntharaka3717 ปีที่แล้ว +9

    බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️12:35

  • @chathura671
    @chathura671 ปีที่แล้ว +2

    Adat සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 7 หลายเดือนก่อน +1

    35.09 ඇහැට කඳුලක් ආවේ කෑගහල අඬන්න තරම් බරපතල වේදනාවක් එක්ක. කවදාහරි මගේ පිනකට, ඔයා වගේ, අපි වෙනුවෙන් ලේ හලපු හමුදා දෙවි කෙනෙක් ඉස්සරහට මුණ ගැහුනොත් දණ ගහලා වඳින්න ඕන කියලා ලොකු බලාපොරොත්තුවක් තියනවා අයියේ. ඒ ටික විතරයි මට කරන්න පුළුවන් උඹලා වෙනුවෙන්... 🙏😭🙏😭🫵🔥

  • @user-tc1io9ku2h
    @user-tc1io9ku2h ปีที่แล้ว +2

    අමරණීය අමරේ ❤️❤️❤️ ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @captainbluemccoy223
    @captainbluemccoy223 ปีที่แล้ว +16

    SF එකේ හැමෝගේම තියෙන්නේ සුපිරිම මෝරාල් එකක්,
    තව කේනේක්ට දේවේනි නොවේන ව්දියේ කතාවක් කියන්න SF එකේ හැමොටම පුලුවන්.
    සන්ජීව අයියේ මේජර් ගමගේ සර්ට ගෞව්රවයක් විදියට වීනාඩි කිහිපයක හරි මොන ව්දියේ හරි විඩියෝ එකක් කරන්නකො.

  • @kwenjayaweera5857
    @kwenjayaweera5857 ปีที่แล้ว +3

    Asaven blln hitapau thavath 2kotask , thank u wanesa tv 😍🖤❤️‍🔥

  • @-sachiya9693
    @-sachiya9693 ปีที่แล้ว +1

    අමරෙගෙ කතා අහන්න ආස හිතෙනවා පිලිවෙලට ලස්සනට කියනවනේ

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +5

    අපෙ රණවිරුවන් තමයි හොදම වීරයො ❤

  • @roshanidipani2256
    @roshanidipani2256 ปีที่แล้ว +5

    ඇත්තටම නියම වීරයෝ තමා මේ .මේ වීරයෝ දැකීමත් 😃 සතුටක්.කරන කියන සෑම දෙයක්ම දිනෙන් දින සාර්ථක වේවා .වනැස 📺 එකේ සියලුම කාර්‍ය මන්ඩලයටත් ස්තූතියි .විශේෂයෙන් ම සංජීව අයියේ ඔයාට ගොඩාක් පිං මේ විරුවන් මිනිස්සුන්ට මතක් කරලා දෙනවට.මට පුලුවන් නම් 2006 අගෝස්තු වල මාවිල්ලාරු වලින් පසු දරුනුම යුද්ධ ගැටුම ඇති උනේ මුහමාලේ .ඒ පලවෙනි ප්‍ර්‍රහාරයෙන්ම අපේ වීරයෝ කිහිප දෙනෙක් ම නැති උනා .පුලුවන් නම් ඒ නැති උන අයගේ ජායාරූප හා එයාලගේ නම් ටිකයි දාන්නකෝ.ලොකු උදව්වක් අයියේ .සෑම රනවිරුවෙකුටම දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි !!!!.නැති උන සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේවා !!"""වනැස 📺 කාර්‍ය මන්ඩලයටත් ස්තූතියි බුදු සරණයි !!

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +1

      ❤️🙏

    • @ashitv6507
      @ashitv6507 ปีที่แล้ว +1

      2006 muhamale nagarkovil api antha paraadai...media walata 300k set karala ape merichcha ganan kiwata 500k wath unaa..traps mines walin damage wedee...ltte eken tanks walata thermo baric gehuwa...newly started mac infantry was even became a failure ..2006 jaffna peninsula failure wka gen fonseka eka pasukalinawa piligatta a paraajaya ohu baaragatta.....2006 april and october two occasions...late major general of commando regi samantha sooriyabandara 53rd brigade command eken ayn karala colonel unnu kamal gunarathne promote karala 53rd ekata damma...nothing changed until 2009 january...we couldnt advance untill january till the arrival of 58, 57 brigades to parnthan...theepan was a very skillful tera leader even at the oppsite camp...he was the guadian of that line..divayine keerthi warnakulasooriya me satan deka gena patta vigrahayak karala thibba a kale...a pinthureka waakyak dan wage mathakay "ginigena dewena muhamale"...muhamale kilali nagarkovil weli
      Kaanthare ape army ekata apaayak wechcha jaraama hariyak...may my loving lost brothers attain nibbana...

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว

      @@ashitv6507 respect for you SIR. My BUDDHA bless you.

  • @kumararanaweera4434
    @kumararanaweera4434 ปีที่แล้ว +1

    Aiye thanks api nodanna rana bima gana kiyanavata.niyamai ape viruvo.oyath niyamai aiye bs

  • @YashmikaSheharaZ
    @YashmikaSheharaZ ปีที่แล้ว +5

    "වො"ගේත් තව video එකක් ගෙන්න කෝ 👆

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 9 หลายเดือนก่อน +1

    ❤❤❤විරුවන්ට ජය..❤ ව්ණැස ❤️

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 ปีที่แล้ว +3

    වීරෝදාර රණවිරුවන් හට අපි සදා ණයගැතියි.බුදු සරණයි

  • @udasirisampath2591
    @udasirisampath2591 ปีที่แล้ว +1

    සංජිව අය්යේ ඔය ලස්සනට වැඩේ කරනවා ❤️❤️❤️❤️🙏

  • @inoshiperera
    @inoshiperera ปีที่แล้ว +4

    රට බේරා ගත් සියලුම රණවිරුවන්ට බුදු සරණයි ❤

  • @sampathamusick
    @sampathamusick ปีที่แล้ว +2

    ඒක මරු....අමරේ.....සදා අමරනීයයි ....මොනා හරි තියේනම් ...කියන්න

  • @samithsriyantha6639
    @samithsriyantha6639 ปีที่แล้ว +7

    අපෙ meenugae episode akkak ඕන සංජීව

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට. ජයෙන් ජයවේවා

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR ปีที่แล้ว +5

    SF - COMMANDOS ❤️💪🇱🇰

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 ปีที่แล้ว +1

    Great job sir we're respect to you and your team 💐💐💐💐🙏

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg ปีที่แล้ว +1

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤

  • @chandanakumara5698
    @chandanakumara5698 ปีที่แล้ว +2

    සිංහයෙක් තමයි. බුදු සරණයි අයියේ.

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +1

    සුපිරිම චරිතයක් බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @madullagavriel4928
    @madullagavriel4928 11 หลายเดือนก่อน

    Budusarani oba samta jeavitha parduwta thaba rata raka gatta ❤❤🙏🙏🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +6

    තුන්වන කොටසත් ඉක්මනින් දාන්න ❤️🙏

  • @tharunsandeepa6801
    @tharunsandeepa6801 ปีที่แล้ว +7

    SF අමරේ❤❤❤

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +2

    හක්කා ..
    ගල්ටා ..
    කොඩ්ඩා ..✌️
    කොඩ්ඩාගේ එකක් ඕනී අනිවාර්යයෙන් ලගදීම ✌️

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍❤️❤️❤️.israel සිට තෙරුවන් සරණය් ...

  • @Ravindu_Madusan
    @Ravindu_Madusan ปีที่แล้ว +2

    Thank you sanjeewa❤

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ❤️🙏

  • @sameeramadusanka3613
    @sameeramadusanka3613 ปีที่แล้ว

    අපේ විරෝධාර රනවිරුවන් ⁣ජිවිතය පුදා රැකදුන් මාතෘ භූමිය අත්ව ඇති ඉරනම සෝචනියයි.
    මෙම රනවිරුවා විසින් කියන අයියකච්චි ප්‍රදේශයට යනකොට පොල්වත්ත අදටත් දකින්න පුළුවන් අපගේ රනවිරුවන් ජිවිත දහස් ගානක් පුදකර අසිමිත කැපකිරිම් කර මේ රටට ලබාදුන් නිදහසට අපි ජාති ජාතිත් නයගැතියි

  • @supunimadu5461
    @supunimadu5461 ปีที่แล้ว +1

    සංජීව අයියා Thank you 😍 😎

  • @gayaniamarawansha8070
    @gayaniamarawansha8070 ปีที่แล้ว

    මෙවා රැපවාහිනි නාලිකා කරන්න
    ඔින වැඩ සටහන් ,ඔඛ තුමාට ගොඩක් පිං

  • @kassa7566
    @kassa7566 ปีที่แล้ว +4

    film ගහන්ට පුලුවන් කතා ❤️❤️

  • @isurueshan9427
    @isurueshan9427 ปีที่แล้ว +7

    SF අමරේ ❤

  • @danushkamihiran5781
    @danushkamihiran5781 ปีที่แล้ว +2

    සුපිරි සර්🙏🙏🙏

  • @pubudugunarathna3766
    @pubudugunarathna3766 ปีที่แล้ว +4

    හැම වැඩසටහනකම,විරුවා විසින් කියන operation එකට යන group එකේ විරුවන්ගෙ නම් කියනකොට එම විරුවන්ගෙ photos නමත් එක්ක දැම්මොත් හොඳයි කියලා හිතෙනවා.

  • @avishkad1701
    @avishkad1701 ปีที่แล้ว +3

    නියමයි 🔥💙🇱🇰🙏

  • @shamilkabuddimal1521
    @shamilkabuddimal1521 ปีที่แล้ว +2

    Niyamai sanjeewa ayiye magen suba pathum ❤️❤️❤️❤️

  • @darshaniweerakoon4223
    @darshaniweerakoon4223 ปีที่แล้ว +3

    හක්කා ge video akak onii thwa

  • @sameersanjeewabandara8714
    @sameersanjeewabandara8714 ปีที่แล้ว +1

    ඒ ලුමිනස් කතාව ඇත්ත ......අපි ඒ කාලෙ..ලංකාපටුනට ගිහිල්ලා බැලුවා ..........රත්තරං වතුර කියල බලන්න ගියේ.........

  • @Savetheforest
    @Savetheforest ปีที่แล้ว +3

    රියල් කොල්ලෝ සහ වැඩ්ඩෝ...

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +3

    තව කොටසක් අනිවාර්යෙන් ගෙන්න යුද්දේ අන්තිමට කලේ කරපු ක්‍රියාන්විත 🙏

    • @danushkapriyantha7898
      @danushkapriyantha7898 ปีที่แล้ว

      👍aiya👌👌👌👌👌🌹🌹🌹🤭💞💞💞👌

  • @waves545
    @waves545 ปีที่แล้ว +2

    SF කියන්නෙ යක්කුම තමයි ❤