වාකරේ පින්තූරේ හැන්ඩි විරුවා SF ඩිඩාගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1K

  • @dulas4614
    @dulas4614 10 หลายเดือนก่อน +126

    සංජීව අයියෙ.ඒ අටදෙනාගෙන් ජීවත්ව ඉන්න අනෙක් සියලුම වීරයො ටික ගේන්නම ඕන වනැසට.කොහොමහරිම🙏🙏🙏

  • @ajithwanasundara586
    @ajithwanasundara586 10 หลายเดือนก่อน +98

    මල්ලි උබලගේ අත පය නැති කරගත්තේ අපි වෙනුවෙන් අපේ දරුවෝ වෙනුවෙන් සමස්ත රටේ හැම මනුස්සයෙක් වෙනුවෙන් නැතුව ඔයා ලගේ පුත්ගලික දේවල් වලට නෙමෙයි සදාණයගති ඔයා ලට තෙරුවන්සරණයි මල්ලි 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @neranjanmayadunne3345
      @neranjanmayadunne3345 10 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน

      මයින වෙනුවෙන්👍මයිනගෙ යුඩ්ඩෙන් කීයක් මැරුනඩ?😥😥

    • @nishathiliyanage8135
      @nishathiliyanage8135 10 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤Dan enna minissu danne na oba thumanla Ada mehema enne ai kiyala .sinhalaya gana puduma dukai ..theruwan saranai obata ...❤❤❤❤❤

  • @ajithabeysinghe7053
    @ajithabeysinghe7053 10 หลายเดือนก่อน +320

    බුද්ධිමත් රණවිරුවෙක් . භාෂාව හසුරුවන ආකාරය අතිවිශිෂ්ටයි .නුඹට යහපතක්ම වේවා විරුවානෙනි.❤️🙏

    • @vishmitheekshana3301
      @vishmitheekshana3301 10 หลายเดือนก่อน +5

      ඒ වෙන කිසිවක් නෙවෙයි ඔහුම පැවසු ආකාරයට පාසල් අධ්‍යාපනයෙන් ලබාගත් පන්නරය.....කතා දහසක් අතර මෙහි භාෂාව හැසරවීම විශේෂයි

    • @gihanudayajith3744
      @gihanudayajith3744 10 หลายเดือนก่อน +1

      @@vishmitheekshana3301 Pasal adyapanayen lebenne ugathkama witarai. budhiya thiyenne uppaththi janawala. Ekata pragnawa kiyalath kiyanawa. buddhiya wenath ekekgen ganna behe. buddhiya yanu thama wisinma wardhanaya karagathayuthu deyak. guruwarunta puluwan ugathkama denna witarai. buddhiya denna behe. akuru liyanna guruwaru igennuwata akuru wachana wlata peralanna buddhiyak thiyennama ona.

    • @Ukraine_827
      @Ukraine_827 10 หลายเดือนก่อน +3

      😂😂කුලී මිනීමරුවෙක්👍
      පඩියට මිනී මැරුවෙ

    • @Ukraine_827
      @Ukraine_827 10 หลายเดือนก่อน +1

      tamilnadu Gdp is 5 times larger than loanlanka🤣🤣🤣

    • @erandakaw
      @erandakaw 10 หลายเดือนก่อน +1

      ​@@Ukraine_827you are sick

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 10 หลายเดือนก่อน +89

    ඔබතුමා දැකීම මාරම සතුටක්.වටිනා පණිවිඩයක් ඔබතුමා සමාජයට ලබා දුන්නා.ඔබතුමන් කල අමිල සේවයට සදා ණය ගැතියි අපි.දීර්ඝායුෂ ලැබේවා ඔබට!!!!!

  • @AU_aup
    @AU_aup 10 หลายเดือนก่อน +95

    2:20 කැලුම් වජිර කුමාර මහතා (SFඩිඩා)
    4:27 විශේෂ බලකා පුහුනු පාසැල
    4:57 මාවිල්ආරු 2006 SF රහසිගත නිරීක්ෂණය
    7:55 SF අතිදක්ශ යින් ඊලග ඉන්ටර්වීව් එකට
    8:00 MPMG ය විශේෂ බලකායෙන් දුන්න හැටි
    15:00 බුද්ධිමත් අදහස්
    16:05 විශේෂ බලකාය වාකරේ ට
    18:12 රම්බෝ
    38:57 ජනාදිපති SF ලා හොයන් ඒම

  • @deshanbro3290
    @deshanbro3290 10 หลายเดือนก่อน +91

    තව වැඩ සටහනක් ඔනේමයි ... සන්ජිව අයියේ මෙතුමාගේ 💟💟 බුද්දියට කතා කරපු නිර්බය රනවිරුවෙක් 💗💗 වටිනවා ගොඩක් රටට තාමත් ... ආදරෙයී අයියේ 💟

  • @singha4758
    @singha4758 10 หลายเดือนก่อน +22

    විරුවාණනි ඇත්තමයි. නුඹල නියම වැඩ්ඩෝ .
    ෆේස් බුක් ගූ චණ්ඩින්ට නියම ඔවදන් . 🙏🙏🙏🙏🙏☸️☸️☸️

  • @kumarahtpp2353
    @kumarahtpp2353 10 หลายเดือนก่อน +150

    රට වෙනුවෙන් තම දෙපා දන්දුන් අතිවිශිෂ්ට රණවිරුවෙක් 😍🥺💖 තෙරුවණ්සරණයි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලු රණවිරුවණ්ටත් ..💐🇱🇰🙏

    • @Ukraine_827
      @Ukraine_827 10 หลายเดือนก่อน +1

      රට වෙනුවෙන් නෙවෙ රාජප්ක්සා වෙනුවෙන්😃😂👍
      පඩියට රස්සාවක් නැතිනිසා හමුදාවට් බැදුනෙ👍
      කොටි පඩියක් නොගෙන තම නිදහ්ස වෙනුවෙන් සටන්කලෙ

    • @Ukraine_827
      @Ukraine_827 10 หลายเดือนก่อน +1

      200,000 ක් 20,000 ක් එක්ක සටන් කරල දින්නලු🤣🤣🤣

    • @Ukraine_827
      @Ukraine_827 10 หลายเดือนก่อน +1

      අන්තිමට හිගන් පකේ ලංකාව්බංකොලොත් වුනා😂👍ලක්ස 2 ක් දෙමල මිනිස්සු මරපු සාපෙ👍.අන්තිමට තමින්නාඩුවෙන් පිනට එවපු හාලුත් කැවා🤣

    • @gaganiadithaya5861
      @gaganiadithaya5861 10 หลายเดือนก่อน +3

      ​@@Ukraine_827දැන් උබ හිතනවද උබ ජෙප්පෙක් කියලා උබට කමෙන්ට් කරලා උබට බනී කියලා .උබ වගේ රාජපක්ෂ ගොට්ටන්ට ඕනත් ඒක තමයි .උබගෙ ඔය වැඩ හරිම ලාමකයි කිරි පුතේ 🤣🤣🤣🤣🤣 උබට ඔයිට වඩා නම්බුකාරයි හිඟාකාපන්.

    • @user-hl7ox3lm4y
      @user-hl7ox3lm4y 10 หลายเดือนก่อน

      ❤️

  • @tharindudanushka1547
    @tharindudanushka1547 10 หลายเดือนก่อน +63

    අදනම් ඇග හිරිවැටෙන කතාවක් ගෙනල්ලා තියෙන්නෙ වානෑස❤.දෙවියෝ රැකදේවා සියලුම රණවිරුවෝ.🙏🙏🙏

  • @manolivera4813
    @manolivera4813 10 หลายเดือนก่อน +45

    කැප්ටන් කොඩීව සිහි ගැන්වුණු වීර සෙබළෙක්.... අභීත සහ බුද්ධිමත් ක්‍රියාන්විත රැසක මතකයන්ගේ හිමිකරුවෙක්.... ❤❤🤟. ජයවේවා වණැස... ❤❤

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 10 หลายเดือนก่อน +34

    රටේ බුද්ධිමත් යැයි කියන අයගේ අදහස් වලට වඩා බොහෝ ඉදිරියෙන් ඔබේ අදහස් තිබේ👍👍👍👍

  • @harshakumara9950
    @harshakumara9950 10 หลายเดือนก่อน +54

    තිස් වසරක් පුරා රණභූමියේ ගැටී..🇱🇰
    නුඹලා කළ මෙහෙය මහමෙර තරම් වටී..🙏
    හැන්ඩි විරුවා වාකරෙ පින්තූරෙ සිටී..❤
    එස් එෆ් ඩිඩා හට දෙමි අද මෙමල් මිටී..💐

    • @wanesatv
      @wanesatv  10 หลายเดือนก่อน +6

      ❤️🙏

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 10 หลายเดือนก่อน +29

    හොය හොය හිටපු වීරයෙක්.💪💪💪💪💪🥰🥰🥰🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰 සුපිරි කතාව පට්ට මොරාල් බුද්ධිමත් කොල්ලෙක්

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga 6 หลายเดือนก่อน +3

    22:48 බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වා....අපි හැමෝම දන්න ජනප්‍රිය ගායන ශිල්පීනී යොහානි ද සිල්වාගේ ආදරණීය පියාණන්..❤️🤝

  • @LathaHerath
    @LathaHerath 10 หลายเดือนก่อน +439

    එතන ඉදගෙන‌ ඉන්නෙ මාමා 😢😢එයාගෙ ඔළුව විතරයි අපිට බලන්න ආවෙ. 😢😢 නිවන්සුව ලැබෙවා සමන්ත මාමෙ 🙏🙏🙏🙏

    • @chanakamadushan7181
      @chanakamadushan7181 10 หลายเดือนก่อน +5

      🙏

    • @krishanthakarunarathna6796
      @krishanthakarunarathna6796 10 หลายเดือนก่อน +5

      😢

    • @hashanweerasinghe9123
      @hashanweerasinghe9123 10 หลายเดือนก่อน +11

      Samantha aiyage mala gedara mamath giya.

    • @LathaHerath
      @LathaHerath 10 หลายเดือนก่อน +19

      ​@@The123weeraඔව් එයා එච්චර ලොකු වීරයෙක් කියන්න දැන ගත්තෙ වැනස වැඩසටහන් හරහා තමයි 🙏🙏🙏🙏❤️❤️

    • @ishanrathu1058
      @ishanrathu1058 10 หลายเดือนก่อน +3

      Niwan Suwa Lebewa.....

  • @PattaTV1
    @PattaTV1 10 หลายเดือนก่อน +33

    ඇඩෙන කතාවක් හරිම පැහැදිලිව පැටලෙන්නෙ නැතිව කිවුම පට්ට මොරාල් එකක් අදරෙයි #SFkumara ❤❤❤

  • @maheshperera6695
    @maheshperera6695 10 หลายเดือนก่อน +47

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @user-mm4ez6iv7s
    @user-mm4ez6iv7s 10 หลายเดือนก่อน +31

    අවසානේ කියපු වචන ටික හැමොගේම හිතට දැනේවා❤🙏🙏

  • @ceylontruckers8428
    @ceylontruckers8428 4 หลายเดือนก่อน +2

    Wanasa වීඩියෝවල මන් දැකපු ලස්සනම දෙයක් තමයි එක් රණවිරවෙක්, වැඩ සටහනට කලින් සම්බන්ධ උන රණවිරුවෙක්ව අගයන එක. ඒක මාරයි.❤
    ස්නයිපර් මිනූ කියන කොප්‍රල් පොඩී හුරුබුහුටි නමුත් වැඩ සුපිරි 🔥 - SF ඩිඩා ❤

  • @priyanthagamage9636
    @priyanthagamage9636 10 หลายเดือนก่อน +27

    මේවගෙ නිර්භීත රණවිරුවො සමාජ ගතකරනවට සංජීව මල්ලි ඔයාට ස්තුතියි

  • @L.G.dayansameera
    @L.G.dayansameera 10 หลายเดือนก่อน +24

    තෙරුවන් සරණයි මහත්තයා. ඔබතුමාලා මේ රටට කරපු සේවයට අපි සැමදා නයගැති.. ඔබට ජයෙන් ජයවේවා.

  • @sampathpathakada6746
    @sampathpathakada6746 10 หลายเดือนก่อน +53

    රටට ණය නැති ආදරණීය මිනිස්සු ...❤❤❤
    තෙරුවන් සරණයි ....!!! 🙏🙏🙏

    • @Russian-Women-are-Prostitutes
      @Russian-Women-are-Prostitutes 10 หลายเดือนก่อน

      මොකඩ ණය නැත්තෙ?🤣🤣pension ගන්නෙ හෑම මාසෙම😂😂

    • @gaganiadithaya5861
      @gaganiadithaya5861 10 หลายเดือนก่อน

      ​@@Russian-Women-are-Prostitutesඋබ කැමති ද කකුල් දෙක නැති කරන් පැන්ශන් එකක් ගන්න .

    • @1.4BillionPoorSlumIndians
      @1.4BillionPoorSlumIndians 10 หลายเดือนก่อน

      ​@@gaganiadithaya5861මූ ඉතින් රස්සවක් නතිනිසා හනුදවට ගුයෙ😂රට බෙරගන්න පක්කට නෙවෙ😂

    • @ariyawansadissanayaka6211
      @ariyawansadissanayaka6211 10 หลายเดือนก่อน

      ​@@1.4BillionPoorSlumIndiansඅ
      අනිවාර්යයෙන් .මු ඇවිල්ලා ගොබ්බයෙක්

    • @priyantakumara1652
      @priyantakumara1652 10 หลายเดือนก่อน +1

      Comment වලින් පේනවා බත් කණ හරක් තව ඉන්නවා කියලා.මේ ජරා comment කරන එවුන්ව යවන්න තිබ්බේ යුද්දෙට..මේ වගේ ජරා විදිහට කතාකරන්න හරි රටක් ඉතුරු කරේ මේ රණවිරුවන් කියලා අමතක කරන්න එපා.

  • @kavindusulochana
    @kavindusulochana 10 หลายเดือนก่อน +51

    තමන්ගේ ඇඟේ කෑලි පවා නැති වෙලා අපි වෙනුවෙන් ගිය නිසා ❤ කොහොමද ඔය ණය අපි ගෙවන්නේ .. කවදාවත් බෑ ගෙවන්න 🇱🇰 ජාතික වීරයෝ

  • @DilaWpasiya
    @DilaWpasiya 10 หลายเดือนก่อน +41

    ඒ දවස් වල දැක්ක තේජාන්විත විරුවෙක්.අපි වෙනුවෙන් රට බේරගන්න ගිහින් අද ආබාදිත තත්වෙ.ඇත්තටම මාරම දුකයි.😔❤

  • @aroshandewendra3847
    @aroshandewendra3847 10 หลายเดือนก่อน +23

    ඔබ මේ රට වෙනුවෙන් හෙලු දහඩිය ලේ කඳුළු මතුවට මේ පොළොවේ මිණිකැට වෙනවා සත්තයි.. විරුවාණනි ඔබ‍ට නිදුක් නිරෝගීව දිවියක් සේම දීර්ගායුෂ ලැබේවා..!!!යි අපේ ප්‍රාර්ථණාවයි.. 🌹🌹🌹

  • @ArunaVidu
    @ArunaVidu 10 หลายเดือนก่อน +186

    "ප්‍රභාකරන් දැන් හිටියානම් දැන් ඉන්න මිනිස්සු එක්ක මේ රට අල්ලලා" හොඳම කතාවක්.

    • @misharasachinthana4916
      @misharasachinthana4916 10 หลายเดือนก่อน +11

      ප්‍රෙබාකරන් කියන ගල්මූසලයගෙ ගුන ගායනා කරන දෙමල මිනිස්සු තාමත් ඉන්නවා. ඉන්දියාවෙන් බ්‍රෙබාකරන්ගෙ ඊලාම් කිම්බ ගැන ෆිල්ම් එකක් හදලා තිනවා මෙතගු 1,2,3 කියලා මම අහම්බෙන් දැක්කෙ මේලගදි දවසක එ ෆිම් එකෙ 1,2 රිලීස් කරල yt එකේ තිනවා. එකේ ඔක්කොම දෙමලමිනිස්සු කමෙන්ට් කරලා තීන්නෙ ප්‍රෙබාකරන් වීරයලු🤣, උන්ගෙ රටලු ස්‍රීලාංකව🤣, කොටි රනවිරුවො ලු🤣 , සම්පූර්ණයෙන් ම LTTE එකේ ගුනගැන දාලා තීන්නෙ. ඒ yt channel එක ලංකාවෙ එකක්. සමහරක් දෙමල මිනිසුන්ගෙ ඔලුවල ගූ තීන්නෙ මොලයක් කියලා නාමයක්. ස්‍රීලාංකාවෙ ත්‍රිමිද හමුදාව නැත්තම් ලංකාවක් නෑ ඒක තෙරුම් ගන්න බැරි මෝඩ දේමල මිනිස්සු තාමත් ඉන්නවා.

    • @supunperera8203
      @supunperera8203 10 หลายเดือนก่อน +2

      Hariyata yudde kaale ehe hitiya Aya dannava kathandare oya dagalanne Europe Canada USA Colombo hitiyabun thamay

    • @Ukraine_827
      @Ukraine_827 10 หลายเดือนก่อน +3

      ප්‍රබකරන්ට උතුරු නගෙනහිර විතරයි ඕන🤣🤣🤣
      ඉන්දියාව උදව් කරානම් දිනනව👍

    • @Ukraine_827
      @Ukraine_827 10 หลายเดือนก่อน +3

      ​@@misharasachinthana4916අන්තිමට තමිල්නාඩුවෙ දෙමලුන්ගෙන් හාල් හිගාන්න වුනා නේඩ සිංහල පොන්නයොන්ට?😂😂😂

    • @Russian-Women-are-Prostitutes
      @Russian-Women-are-Prostitutes 10 หลายเดือนก่อน +4

      ප්‍රබාකරන් හොදයි රාජපක්සල එක්ක බලද්දි👍

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 10 หลายเดือนก่อน +23

    සුපිරි වැඩ්ඩෙක් ...පට්ටම මොරාල් චරිතයක් ..අද MPMG එකක් දුන්නත් ගේමට බහින්න ගැම්මක් හිතේ තියනවා...SF ගැම්ම ..💪💪💪💪💪💪

  • @nethmi1776
    @nethmi1776 10 หลายเดือนก่อน +17

    ආදරෙයි ඔබතුමන්ලාට. සන්ජීව අයියේ ඔබත් කරන්නෙ සේවයක්. අපේ ඩරුවොන්ටත් අනාගතේ මේවා උනේ කොහොමද දැනගන්ට ලැබේවි මේ වැඩසටහන හරහා. ආදරෙයි.❤❤❤❤❤❤❤❤

  • @gayansureshkadugamulla7238
    @gayansureshkadugamulla7238 10 หลายเดือนก่อน +19

    අන්තිම වචන ටික පුටුවම වැදුණු කිව්වේ තනිකර සීයට සීයක් ඇත්ත.ඇත්තටම ඒ වචන ටික කියද්දී මටත් නොදැනිම ඇස් දෙකෙන් කඳුළු කඩන් වැටෙනවා අපි මොනවද කරන්නේ කියලා.කන් දෙක ඇතුළෙ තාමත් දෝංකාර දෙනවා .මට මං ගැනම ලැජ්ජයි අතපය හතරම හොදටම තිබිලා මොනවද කරන්නේ කියලා.අනික් මිනිස්සුන්ට බැන බැන ඉන්නැතුව මම ම වෙනස් වෙන්ඩ ඕනි කියල අද ඉදන් තීරණය කළා 23:25 23:27 23:36

    • @TharuAsha
      @TharuAsha 10 หลายเดือนก่อน +1

      ඇත්තටම මෙ මිනිස්සු කරල තියෙන දේවල් එක්ක දැන් ඉන්න ගොඩක් අය කරන්නෙ ඔන්ල්‍යින් චන්ඩිකම්...කාටහරි උගුලක් අටවන්න මාන බල බල ඉන්නෙ

  • @chathurangabandara6527
    @chathurangabandara6527 10 หลายเดือนก่อน +5

    විශේෂ බලකායේ සෑම රණවිරුවෙක්ටම හොද පුලුල් දැක්මක් තියෙනවා.ඒක මම මේ වැඩසටහන තුලින් විශේෂ බලකා සෙබලුන්ගේ දැකපු දෙයක්.කතාව උනත් හරිම පැහැදිලි.මම ආසම යුනිට් එක විශේෂ බලකාය❤.ත්‍රිවිධ හමුදාවේ මිය ගිය, ආබාධිත, සේවයේ නියුතු සියලූම රණවිරුවන්ට උතුම් දළදා සමිදු පිහිට ලැබේවා!

  • @mpradeepperera8742
    @mpradeepperera8742 10 หลายเดือนก่อน +37

    ඇත්තටම යුද්දෙ කරපු අපේ වීරවරුන්ට මුලුරටම ණයගැතියි.ඔව්න්ට විශේෂ ගරුත්වයක් තිබිය යුතුමයි.🙏

  • @shamindarose4723
    @shamindarose4723 10 หลายเดือนก่อน +33

    මිහිපිට දවිවරැ රනවිරැවෝ මියගිය සියලුම රනවිරැවන්ට නිවන්සුව

  • @hasinthakasun4916
    @hasinthakasun4916 10 หลายเดือนก่อน +11

    පෞද්ගලිකව මම කැලුම් අයියා අඳුරනවා.ඔය වාකරේ සෙට් එක දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ ගහපු ෆොටෝ එක අයියා මට පෞද්ගලිකව දුන්නා.ඒ පොටෝ එක මං ගහලා තාම තියනවා.අදටත් ගරු
    කරන වීරයෙක්.සුපිරි වැඩ්ඩෙක්.මනුස්සකම දන්න රට ගැන හැඟීමක් තියෙන නියම චරිතයක්.කැලුම් අයියා අපිත් එක්ක IT training එකකට ඇවිල්ල හිටිය මාස හයක් එතකොට තමයි මට කැළුම් අයියා පිට් උනේ.දැනං හිටියෙ නෑ සුපිරි චරිතයක් කියලා..මම ගොඩක් ගෞරව කරන අපේ රට බේරාගත්තු වීරයන්ට කැලුම් අයියා එක දැක්කා දැනුනා.පස්සේ එයා ඇවිල්ලා මට pen drive එක දීලා මල්ලි ඕක ගහල බලන්න කිව්වා එතකොට තමයි ඔය වාකරේ මුදා ගත්තා වෙලාවේ ජනාධිපතිතුමා ඇවිල්ලා සෙට් එකත් එක්ක ගහපුෆොටෝ එක මට පෙන්නුවෙ.ඊට පස්සේ තමයි මං දැනගත්තේ කැළුම් අයියා කියන්නේ වීරවරයෙක් කියලා...බැහැ කියලා දෙයක් නෑ එයාගේ.කකුලක් නැති වුනොත් ඉන්න විදිය මම එයා ගෙන් ඉගෙන ගත්තා.පුළුවන් කෙනෙක් ඉන්නවනම් නම්බරේ දාන්න.ඔහුගේ දුරකථන අංකය මගේ අතින් අස්ථානගත වෙලා.ගොඩක් දවස් බලං හිටියා මේ වැඩසටහනට ඔබතුමා එනකං..සංජීව ඔබ තුමා මේ වීරයන්ව සදා අමරණීය කරනවා.

    • @sandisandi3997
      @sandisandi3997 10 หลายเดือนก่อน +2

      sanjiwage nambareta katha karala illa ganna dei

    • @hasinthakasun4916
      @hasinthakasun4916 10 หลายเดือนก่อน

      Thanks.

    • @balasooriyaarachchigesenan7482
      @balasooriyaarachchigesenan7482 10 หลายเดือนก่อน

      Pls send his phone no

    • @deegalakumara3676
      @deegalakumara3676 10 หลายเดือนก่อน +1

      oya abans ekeda malli , mama kalum

    • @hasinthakasun4916
      @hasinthakasun4916 10 หลายเดือนก่อน

      @@deegalakumara3676 ow aiye ඔයාට mawa මතකයි ne..aiye mn බලාගෙන හිටියේ kawadda ඔයා me program එකට ei කියලා ..mata sanjeewa ta කියන්න hituna mage gawa thiyena photo එක පෙන්නලා අයියා me program එකට ගේන්න.eth ඔයා mata dunna photo කාටත් දෙන්න මට හිත dunne na..කොහොමද aiye ??මට marama සතුටුයි ඔබතුමා දැකීම .මට 4n number eka ewanna පුළුවන් da.mama thuwa අයියා මේක daki කියලා .

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 10 หลายเดือนก่อน +23

    කාට අමතක උනත් අපිටනම් මැරෙනකම් අපේ රට රැකපු දෙවිවරු අමතක නෑ!

  • @kamal15578
    @kamal15578 10 หลายเดือนก่อน +17

    මියගිය සියලුම රනවිරුවන්ට අමාමහ නිවන්සුවයම ලැබේවා !!! වැනැස tv ❤ 1

  • @N_A_5_T_I
    @N_A_5_T_I 10 หลายเดือนก่อน +23

    වාඩි වෙලා ඉන්නෙ කෝප්‍රල් සෙනෙවිරත්න මීට කලින් වැඩසටහනක කිව්ව විදියට. පණ ගිගිල්ලත් තුවක්කුවෙ ට්‍රිගර් එක මිරිකගෙනලු හිටියෙ. ඒ වගේ මිනිස්සුන්ට දෙන්න සම්මාන හමුදාවෙ නෑ කියලා එදා කතා කරපු එක්කෙනා කිව්වෙ❤

  • @sandun8441
    @sandun8441 10 หลายเดือนก่อน +7

    ලේ දන්දී අත් පා දන් දී අපිට හුස්ම ගන්න හෙටක් සෑදූ ඔබට අපි සදා ණයගැතියි🙏 කුරිරු මිලේජ්ජ ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් තම ජීවිතය ද නොතකා පෙරට ගොස් මරණය මැදින් ඔබ කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏

  • @wasanthanamal8686
    @wasanthanamal8686 10 หลายเดือนก่อน +17

    මෙන්න නියම රටට හදවතින් ම ආදරෙ මිනිසුන් .දීර්ඝායුෂ ලැබේවා .සංජීව අයියා මෙවෙනී අය තවතවත් හොයා දෙන්න

  • @sampathdilhan5199
    @sampathdilhan5199 10 หลายเดือนก่อน +43

    බුදු සරනයි සරනයි අය්යේ ඔයාටත් රට රැකු සියලු රණවිරුවන්ටත් 🥰⚔️⚔️🗡⚔️🗡️🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @Russian-Women-are-Prostitutes
      @Russian-Women-are-Prostitutes 10 หลายเดือนก่อน

      😂රැකගත්ත් පකක්🤣උතුර 😂දෙමලුන්ට දුන්නම් මීට ව්ඩා හොදයි
      බංකොලොත් වෙන් නෑ

  • @tharasaralakal323
    @tharasaralakal323 10 หลายเดือนก่อน +35

    හැමදාම කියනව වගේ මෑත ඉතිහාසයේ ⁣දසමහා යෝදයො දීර්ඝායු වේවා ❤❤

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 10 หลายเดือนก่อน +17

    අප වෙනුවෙන් ජිවිතය කැප කල රනවිරැවන්ට සදා නය ගැති සදා අමරනියයි කිසිදාක අමතක නොකරමි ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 10 หลายเดือนก่อน +22

    මෙච්චර දුක් විදලා අත් පා දන්දීලා අපි වෙනුවෙන් ජිවිත පුජා කරලා බෙර ගත්ත රට‍ මේ කාලකන්නි නාකි හැත්ත විනාස කරනවා විකුණන් කනවා මේ වගේ තරුන කොල්ලෝ කී දාහක් මේ රටට නැති උනාද අපි සදා ණය ගැති සොයුර නුබට අපිට කරන්න කියන්න පුළුවන් එකම දේ තමයි අනේ ඔබව සියළුම දෙවියන් රකීවා කියලා විතරයි බුදුසරණයි ඔයා ඉන්න මේ පින්තුරේ අදටත් අපේ ගෙවල් වල තියනවා

  • @sarathkumara3131
    @sarathkumara3131 10 หลายเดือนก่อน +7

    අපි ඔක්කොම එකතු වෙලා මේ අපේ විරුවාටත් උදව් කරමු❤️🙏 බුදු සරණයි මගේ රණවිරුවෝ ඔක්කොටම ❤️❤️❤️

  • @ruwanchamara1134
    @ruwanchamara1134 10 หลายเดือนก่อน +21

    අපේ ගමේ වීරයා ජය වේවා 🙏🙏🙏

  • @yanagaman
    @yanagaman 10 หลายเดือนก่อน +7

    සංජීව අයියේ මේ විරුවන්ගේ මේ හදවතේ කතා අහන්න මේ අත්දැකීම් රටේ මිනිස්සුන්ට අහන්න සැලැස්සුවාට ගොඩක් ස්තුති.

  • @dulas4614
    @dulas4614 10 หลายเดือนก่อน +9

    මගේ ගැලරියේ තාම තියනව ඒ පොටෝ.මාවිල් ආරුව ඇල්ලුව යුද්ධය නොනවත්වා යනව කියන නිව්ස් එකට වඩා මාවිල් ආරු වාකරේ තොප්පිගල වගේ තැන්වල විශේෂ බලකා කමානාඩෝ විරුවන්ගෙ අහඹු ඡායාරූප වලින් මාරම උද්දීපනයක් ඇතිඋනා හමුදාව තුලත් සිවිල් සමාජය තුලත්.දිවිදුන් තුවලලත් සහ යුද්ධයට සහභාගී වූ සියලුම විරුවන්ට උත්තම ආචාරය.ආදරෙයි ඔබට වනැසට❤❤❤

  • @upulshanthadissanayaka5547
    @upulshanthadissanayaka5547 9 หลายเดือนก่อน +2

    ආදරණිය සහෝදරයා, ඔබ ගැන යුද්ධ කලේ දැක්කට ඉන් පස්සේ මොනවද උනේ කියලා දැනගන්න බැරි උනා... මේ වගේ වැඩසටහනකින් ඔබව දකිද්දී පුදුමාකාර සහනයක් දැනුනා ඔබ තවමත් ජිවත් වෙන එකට... මේ පිං බිම රැකපු පිනෙන් ඔබත් සියලු ආදරණිය රණවිරුවෝත් සුවපත් වේවා.... තෙරුවන් සරණයි ඔබතුමාට...

  • @user-gb8rq2yp6w
    @user-gb8rq2yp6w 10 หลายเดือนก่อน +7

    අපේ පිනකට පහල උනු උතුම් මිනිසෙක්. ඔබට නිදුක් නීරෝගී සුව සහ දීර්ඝායු වේවා 🙏🙏 විරුවානනි ❤❤

  • @ranganapraneeth3507
    @ranganapraneeth3507 10 หลายเดือนก่อน +11

    වැඩ වගේම කතාවත් සුපිරි .යක්කුම තමයි තෙරුවන් සරණයි ඔබතුමාටත් පව්ලේ සියලුම දෙනාටත් 🙏🙏🙏

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo 10 หลายเดือนก่อน +9

    අද මහින්ද මහත්තයාට මයිනා කියන මිනිසුන් එදා අපිව බේරා ගන්න මහ රජාණෙනි කීවා දැ වයසයි සක්තියක් නැහැ
    මේ කොල්ලන් ගේ කැප කිරීමයි ජනපතිගේ වචනෙයි කොල්ලෝ දිරිමත් කලා නුබලා නැති නම්
    මයි නට කතා හදනඋන් අදනෑ
    ජයවේවා පුතා තෙරුවන් සරණයි

  • @disnakashamil6282
    @disnakashamil6282 7 หลายเดือนก่อน +2

    ඔබතුමා අන්තිමට කියපු කතාව සහතික ඇත්ත අද ඉන්න උන් එක්ක යුද්ධය කලානම් ප්‍රබාකරන් ලංකාවම අල්ලාගෙන

  • @RanganaJayaweera-ug3tl
    @RanganaJayaweera-ug3tl 10 หลายเดือนก่อน +7

    ගොඩාක් විශිෂ්ටයි.. කව්රැත් නොදන්න අපේ මව්බිම ආරක්ෂාකරපු මේ වීරයන්ව රටට හඳුන්වල දෙනවට.. ඒත් l.t.t.e එකේ ම්ලේච්ඡ ක්‍රියාවන් රටට, ලෝකෙට දැනගන්නත් එක්ක මේ වීඩියෝත් එක්ක දෙමල උපසිරස් දාන්න පුලුවනිනම් තවත් විශිෂ්ටයි... ජයවේවා...

  • @hkindika3374
    @hkindika3374 10 หลายเดือนก่อน +13

    යුධ ඉතිහාසය ගැන නොයෙක් විස්තර වනැස නිසා ඇහුවා. ඒත් මේ සහෝදරයා අවසානයේදී කියපු ටික ප්‍රධාන නාලිකාවක ප්‍රචාරය කරන්නට ලැබුනා නම්... ? ඒ ටික අහන්නත් අපිට ලැබෙන්නේ වනැස නිසාමයි... 🎉 ඔවුන්ගේ කැකෑරෙන ඒ පීඩනයට අපිට විසඳුමක් දෙන්න බැරිද ???😢

  • @SamanKumara-zd3to
    @SamanKumara-zd3to 10 หลายเดือนก่อน +17

    දෙරණ ගුවන දියඔ ඔය තුනම හොදටම හුරැ කමාන්ඩෝ සොල්දාදුවන්ටයි විශේෂ බලකා සොල්දාදුවන්ටයි තමා💝

    • @harshanihewage1481
      @harshanihewage1481 10 หลายเดือนก่อน +2

      පාබල,සිංහ, ගැමුණු,ගජබා,විජයබා හා අනෙකුත් සියලුම බල ඇණි ඕනැම දෙයකට ඔටිටුයි

  • @kavinduudayangana7523
    @kavinduudayangana7523 10 หลายเดือนก่อน +35

    අන්‍තිමට කිව්ව කතාව මේ රටේ කාලකණ්නින්ට වැදියන් ❤❤

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 10 หลายเดือนก่อน +5

    ගොඩක් ආසාවෙන් අහපු කතාවක් එක් විනාඩියක් වත් මිස් කරෙ නෑ.
    ආදරණීය සෙබාලනී
    නුඹලාට මුලු රටම නයගැතියි.!

  • @Rechale1994
    @Rechale1994 10 หลายเดือนก่อน +8

    One of the best clip I have observed from Wanesa.we always respect and salute our heroes. Lanka maathawage hadawathe obalaage nam ran akurin liyavi atha.

  • @lahirujayawardhana8616
    @lahirujayawardhana8616 8 หลายเดือนก่อน +3

    කෙලින් කතාව, ඉදගෙන ඉන්න විදිහ 🙏👌කතාව අහන් ඉන්න ආසයි ♥️
    ඔබ‍ට ජය සහෝදරයා ♥️

  • @lankacool9116
    @lankacool9116 10 หลายเดือนก่อน +5

    ඔබට නිරෝගී සුව දීර්ගායුෂ පතමි දෙදෙනාටම දෙව් පිහිටයි මිය ගිය සැමට නිවන් සුව ලැබේවා..

  • @gihankavinda9672
    @gihankavinda9672 10 หลายเดือนก่อน +4

    ඒ වචන ටික ඇතුලේ මාර තේරුමක් තිබුනා.. ඔබ සියළු දෙනාටම සමස්ත ජාතියම සදා ණයගැති..ආයු රඛ්ඛන්තු ආවඩා❤ 🇱🇰🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 10 หลายเดือนก่อน +7

    නුවරට ආඩම්බරයි වීරයෙක් 👍 කරපු කැපවීම් ගැන ආඩම්බරයි ඔබ ගැන..❤ජයවේවා 👍💚

  • @shiranranmal
    @shiranranmal 10 หลายเดือนก่อน +11

    නියමයි 👌 හුග දවසකින් SF🖤☠️💥 වැඩසටහනක් WANESA නාලිකාවෙන්

  • @channelhub7618
    @channelhub7618 6 หลายเดือนก่อน +2

    මේ තමයී ජීවමාන දේවීවරු....❤💪🙏

  • @kamalanganisawmya-im5xe
    @kamalanganisawmya-im5xe 10 หลายเดือนก่อน +11

    බොහෝ පිස්සොන්ට ⁣මේවා තේරෙන් නෑ.ඉන්නේ මේ ලෝකේ ⁣⁣ෙනවෙයි.නමුත් අපි ආදරෙයි රණවිරුවන්ට.සදා ජය.බුදුසරණයි !

  • @chandanasamarakoon7836
    @chandanasamarakoon7836 10 หลายเดือนก่อน +8

    කැලුම් අයියා අපේ ගෙවල් ලග ඉන්නේ ඒ කාලේ තිබ්බ මොරාල් එක තාම තියනවා ❤️❤️👑👑මේ අය නිසා තාම අපි මෙහෙම ඉන්නේ 🙏♥️🙏🙏

  • @ronenlakshan5731
    @ronenlakshan5731 10 หลายเดือนก่อน +3

    රියල් වැඩ්ඩෙක්.අදහන්න ඕන මිනිසුන්.අපේ ආයුශත් අරං ජීවත් වෙන්න ඕන.සඳා අපි නයගැතියි විරුවණි නුඹලට 🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 10 หลายเดือนก่อน +7

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @menukathennakoon580
    @menukathennakoon580 10 หลายเดือนก่อน +11

    සන්ජීව මල්ලී මේවා අහද්දී දෑස් කදුලින් තෙමෙනවා .මිනිස්සු තිරිසන් වෙලා.අපි ඔබලාට නයයි විරුවනේ.😥😥😥😥😥❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 10 หลายเดือนก่อน +7

    ශිෂ්ට රණවිරුවන් අතරින් අති විශිෂ්ට රණවිරුවෙක් ඔබේ සේවය මිල කළ නොහැක🙏🙏🙏

  • @user-dd9ox1be1m
    @user-dd9ox1be1m 10 หลายเดือนก่อน +3

    ඒ පාසල සෝමාදේවි පාසල. මම ශිශ්‍යත්වෙ වෙනකන් ඉගෙන ගත්ත මගෙ ස්කෝලේ.. ඔය දේ වෙද්දිත් මම කල්ලාර් වල අපේ ගෙදර. බුදුසරනයි ❤ ඔයාල හැමෝටම පින්. මාමේ❤

  • @dahansudam8389
    @dahansudam8389 10 หลายเดือนก่อน +17

    අපෙන් බදු ගහන සල්ලි වලින්,යුද්දෙදිි මැරැන, ආබාධ උන අයට අඩු පාඩු නොවෙන්න සලකන්න ....

  • @mahindamahinda35
    @mahindamahinda35 10 หลายเดือนก่อน +7

    සියලුම අපේ රණවිරැවන්ට බුදුසරනයි,,,

  • @NEWSAHAS24
    @NEWSAHAS24 10 หลายเดือนก่อน +5

    සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා

  • @cadetapi
    @cadetapi 10 หลายเดือนก่อน +10

    මේක හැමෝම අහන්න ඕන කතාවක්..

  • @nelumfernando8994
    @nelumfernando8994 10 หลายเดือนก่อน +7

    මේ ෆොටො එක මාත් ඉස්සර දැක්කා තාමත් මතකයි ඒ වගේ 😢😢 දැන් තමයි කව්ද කියලා දන්නෙ ❤❤❤❤🙏🙏🙏 බුදු සරණයි .

  • @Hirusha_
    @Hirusha_ 10 หลายเดือนก่อน +9

    2009 මහින්ද කියන්නෙ ඇත්තටම දෙවියෙක් . අද තත්වය ගැන කනගාටුයි

  • @dulajmalshan4718
    @dulajmalshan4718 10 หลายเดือนก่อน +26

    අපිට වැලිකැටයක් ගානටවත් මේ කියන කතා කරන්නත් බෑ හිතන්නවත් බෑ ඒතරම් මොරාල් මිනිස්සු මේ. බුදු සරණයි!! දෙවි පිහිටයි!!!

  • @shanakasandaruwan5380
    @shanakasandaruwan5380 10 หลายเดือนก่อน +3

    ජීවිත අතහැරල දාල ඔහේ ඉන්න අයට මේ කතා මාරම මොටිවේශන්...ඔබට ජය වේවා විරැවනි❤️❤️

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 2 หลายเดือนก่อน +1

    මට හම්බ උන උපාධි කාරයන්ට මෙතුමා තරම් බුද්දිමත් නෑ. නුවර කොල්ලෝ ඔයාට නිදුක් නිරෝගී දිගායු වේවා l❤❤❤

  • @shewonneez7090
    @shewonneez7090 10 หลายเดือนก่อน +2

    ඒ වචන වල තියන හයිය..කියලා නිම කරන්න බැහැ බුදු සරණයි ❤️🙏 අයියේ❤

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 7 หลายเดือนก่อน +3

    කුමාර හරිම බුද්දිමත් හිත හොඳ විරුවෙක්. පුළුවන් හැමෝම මෙයාට උදව්කරන්න. පාසල් යන කුඩා දියණියන් දෙදෙනෙක් මෙයාට ඉන්නවා.

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 10 หลายเดือนก่อน +3

    අතිවිශිශ්ටයා ...❤❤❤
    ඔබ තුමාට නිරෝගිමත් දීර්ගායුශ වේවා විරුවානෙනි

  • @Out_Of_Frame.
    @Out_Of_Frame. 8 หลายเดือนก่อน +1

    අන්තිමට කියපු කතාව 100%ක් recommend කරන්න පුළුවන්, නිවැරදිම අඅර්ථකථනයක් ❤️

  • @kasunhasaral3150
    @kasunhasaral3150 10 หลายเดือนก่อน +5

    පලවෙනි උත්තමාචාරය මගෙන් ❤🎉

  • @indikachamara3434
    @indikachamara3434 10 หลายเดือนก่อน +10

    රටට ණය නැති ලක්මවගේ පුතෙක් ❤💪💪💪

  • @deshanbro3290
    @deshanbro3290 10 หลายเดือนก่อน +11

    ඇත්ත කතා කරපු නියම රනවිරුවෙක් 💟 හෙට යුද්දයක් තිබුනත් ඔහු යුද පිටියේ 💗

  • @ashendarshana3539
    @ashendarshana3539 10 หลายเดือนก่อน +7

    ❤ කියන්න දෙවල් ගොඩයි. ඇත්තටම මතක් වෙනකොට හිතට ලොකු කලකිරිමක් විතරයි ඉතුරු වෙන්නේ.අපේ රටේ මිනිස්සු. සමාජ ක්‍රමය. මනුෂ්‍යත්වය සැහෙන පිරිහිමකට ලක්වෙලා. මෙව්ව දකින්න බලන්න අපි ඉතුරුවෙලා. 💔

  • @IndikaSenanayake-qu7sy
    @IndikaSenanayake-qu7sy 10 หลายเดือนก่อน +9

    අර අන්තරේ හිටපු ලහිරු කමාර කියන ගස් බල්ලට මෙවා පෙන්වන්ට ඕන ඕකා තිලීපන් කියන කොටියා වෙනුවෙන් කතාකරපු හැටි උන් එදා කරේ මේ විරුවන්ට අපහස කරපු එක

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 10 หลายเดือนก่อน +1

      Miniha kohomath kotiyek thamai. Wade kiyanne minihage gani Derna TV eke news kiyanna kenek.

  • @lalanthalab
    @lalanthalab 10 หลายเดือนก่อน +3

    අවසානයට කියපු කතාව ගොඩාක් වටිනවා.හොඳටම කියල දුන්න කුහකයන්ට

  • @1nikojohnson
    @1nikojohnson 10 หลายเดือนก่อน +6

    ඔය පුහුනුව ගන්න තරන් වාසනාව නැති උනා මට. අයියෙ thank u. SF වැඩ්ඩෙක් ගෙනාවට. මමනන් කියන්නෙ මේ රටේ පොඩි එකාගෙ ඉදල හමුදා පුහුනුව දෙන්න ඕන.

    • @prabuddhamanoj2728
      @prabuddhamanoj2728 5 หลายเดือนก่อน +1

      මනුස්සයො නැවත යුද්දයක් ඇතිනොවෙන්න වැඩ කරපන්, මෙ කොල්ලො පේනවානේද අතපය නැතිවෙලා දුක් විදින්නෙ ඔය කාලකන්නි යුද්දයක් නිසා.

  • @thilankathilanka905
    @thilankathilanka905 10 หลายเดือนก่อน +14

    Salute you always my dear great soldier..You all are built the foundation for re-building this country..But see the current status of our mother land..very disappointed about the major seats who managing this country....

  • @simplebutcorrect6176
    @simplebutcorrect6176 10 หลายเดือนก่อน +7

    තව වැඩ සටහනක් ඕන අයියේ මේ වීරයගෙ❤

  • @mountlankatours3090
    @mountlankatours3090 10 หลายเดือนก่อน +9

    සියලුම විරුවොන්ට නය ගැතී❤

  • @teacherdhanushka
    @teacherdhanushka 10 หลายเดือนก่อน +8

    He's a real gentleman .
    Hats off.

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 10 หลายเดือนก่อน +2

    රට වෙනුවෙන් කල මෙහෙවරට ඔබ තුමන්ලාට මොන සැලකිලිද අර කාලකන්නි දේසපාලුවෝන්ට අවුරුදු පහ පිනට සැප වින්දාම ඌගේ පරපුරටම ලැබෙන වරප්‍රසාද එවා එකෙකුට පෙන්නේ නැ එ තයන කාලකන්නි කම කුහක කම නිසා 😮
    දිර්ඝායු වෙිවා සර් 🇱🇰🙏🙏🙏

  • @randimasenesh7895
    @randimasenesh7895 10 หลายเดือนก่อน +2

    මම බලපු හොදම සාකච්ඡාව මේක.මෙතුමා රටට සම්පත්

  • @dilanichathurika9201
    @dilanichathurika9201 9 หลายเดือนก่อน +3

    ඒ වදනක් පාසාම තියෙන්නෙ බුද්ධිමත්කම අභීතබව ... මේ පිනම ඇති ඔබතුමන් වැනි රණවිරුවන්ට නිවන් දකින්න..

  • @nipun_panchaka
    @nipun_panchaka 10 หลายเดือนก่อน +7

    ඔබ තුමාට සම්බුදු සරනයි විරුවනනි ❤🙏

  • @aseladelone6168
    @aseladelone6168 10 หลายเดือนก่อน +2

    මන් ආසම SF ලාගේ program වලට❤

  • @Davidlog805
    @Davidlog805 10 หลายเดือนก่อน +2

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රියල් වැඩ්ඩෙක්. සැබෑම වීරයෙක් ❤️🙏