වාර්තා තැබූ පත්තරේ ගිය මෙහෙයුමට පණ දුන් SF මංගලගේ බිහිසුණු මතකය (02 වන කොටස) WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 646

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 ปีที่แล้ว +865

    සතුටුයි තාත්තෙ ඔයාව මෙහෙම දකිද්දි. ඔයාව නැතුව අම්‍මත් එක්ක අපි පාලුවෙන් දුකින් අැති දැඩි වුනාට දැන් ඔයා කළ ඒ කැප කිරීම අහද්දි ගොඩක් සතුටුයි අාඩම්භරයි.... ඔයාට දීර්ඝායු මගෙ තාත්තේ..🥰🥰🙏🙏🙏

  • @saminduanjana687
    @saminduanjana687 ปีที่แล้ว +14

    දැකපු හරි ලස්සන යූටියුබ් චැනල් එකක් .. කවදාවත් Like කරන්න කියනවා ඇහිලාම නැහැ , Subscribe කරන්න කියන්නවා ඇහිලාම නැහැ .. ඒත් මිනිස්සූ ඒ දේවල් නොකියම කරලා වගේම අනිත් හැම චැනල් එකකටම් වඩා හිත් වලින් බැදිලා . හිතනවා ඒ හැම මනුස්සයෙක්ම රට ගැන , රණවිරුවෝ ගැන කැක්කුමක් ආදරයක් තියෙන මිනිස්සූ කියලා ❤️

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +1

      ❤️🙏

  • @pasindudilshan5367
    @pasindudilshan5367 ปีที่แล้ว +60

    ආදරෙයි මංගල සර්.❤️බුදුසරණයි.අපි අද ජීවත් වෙලා ඉන්නෙ ඔයාලා නිසා.පින් හැම රණවිරුවෙකුටම.සියලුම දෙවියන් ආරක්ශා කරන්න ඔනේ ඔයාලව.සංජීව අයියෙ ඔයාටත් Thanks මේ වගේ යුධ මතක අවදි කරනවට.යුද්දයක් තිබුනා කියන එක අමතක වෙලා යන කාලෙක මේ වැඩසටහන ඇත්තෙන්ම වටිනවා.❤️
    සුරංග සම්පත් ( හක්කා ) සර්ගෙත් තවත් යුද මතක අවදිකලානම් හරි අයියේ.

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +42

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ.. කරපු වීර වික්‍රම බිහිසුණු මතක. සදා අමරණියි.. 🙏ජයවේවා ❤

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +32

    ජයම වේවා මගේ සොයුර මන්ගල..ආදරෙයි ❤️ පණ වගේ..සන්ජීව ඔයාට ගොඩක් ස්තූතියි ..

    • @hansithahp5645
      @hansithahp5645 ปีที่แล้ว

      Aniwa 😎🙏🇱🇰⚡🌍♥️🇱🇰

  • @chamilpremila3550
    @chamilpremila3550 ปีที่แล้ว +58

    සුපිරි සංජීව අයියේ ❤
    රට ජාතිය වෙනුවෙන් තම ජීවිතය දිවි පිදූ වීරෝධාර රණවිරුවන්ට ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍යසතය අවබෝධ වේවා🙏🙏🙏

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +36

    ජයවේවා වණැස.... ❤✌️. ඉතා විශිෂ්ඨ දෙවනි වැඩසටහනක් මංගල ගේ. ස්නයිපර් මීනුගේ තව ප්‍රෝගෑම් දෙකක් වගේ ඕනි... ❤

  • @kdfarnando6964
    @kdfarnando6964 ปีที่แล้ว +27

    රස කතාවක් නෙවුනත් ඒ කතාව ඇතුලේ මමත් හිටියා කියල දැනුනුවාර අනන්තයි. එච්චර කැප වීමක් කරන්න බැරි උනත් හදවතින්ම ආදරෙයි සියළුම රණවිරුවන්ට..❤️

  • @SamanthaKumara-hy5wq
    @SamanthaKumara-hy5wq หลายเดือนก่อน +1

    මෙ වැනි රණවිරුවන්ට අපි සදා ණයගැතියි.
    මිය ගිය අය ට නිවන් සුව
    ජීවතුන් අතර ඉන්න අයට දිර්ඝ ආයුෂ.❤❤❤

  • @DilkiDilesha
    @DilkiDilesha 9 หลายเดือนก่อน +16

    ඔයා මගේ තාත්තාගේ හොදම යලුවා.අද එයට ගොඩක් දුකයි.නිවන් සුව මාමේ...

    • @pushsubasinghe
      @pushsubasinghe 5 หลายเดือนก่อน

      Ai niwan suwa kiwwe??

  • @awrajanayaka2433
    @awrajanayaka2433 ปีที่แล้ว +21

    අදහන්න ඕන මිනිස්සු. මං ආසම තවත් නිහතමානි රණවිරුවෙක්.

  • @sandun8441
    @sandun8441 9 หลายเดือนก่อน +19

    නිවන් සුවයම ලැබේවා අභීත විරැවාණණි.🙏🙏🙏ඔබ කළ කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 ඔබට සුභ ගමන් වීරයා 🙏🙏🙏❤❤❤😢

    • @GimhanRanaweera-bn8zx
      @GimhanRanaweera-bn8zx 4 หลายเดือนก่อน

      Ade ai me. Nivansuva kiynne mm danneti hinda ahnne kiynnko

    • @manukarajapaksha98
      @manukarajapaksha98 3 หลายเดือนก่อน

      Lagadi nathi una accident ekakin😢​@@GimhanRanaweera-bn8zx

    • @freeminds6365
      @freeminds6365 3 หลายเดือนก่อน

      ​@GimhanRanaweera-bn8zxමෙයා දැන් මාස කිහිපයකට කලින් ඇක්සිඩන්ට් වෙලා නැති උනා 😢😢

  • @lochananamal6190
    @lochananamal6190 ปีที่แล้ว +25

    මංගල අයියෙ ආදරෙයි, බුදුසරණයි අපි වෙනුවෙන් කරපු කැපකිරීම් , රට වෙනුවෙන් කරපු කැපකිරීම් ජාතිය වෙනුවෙන් කරපු කැපකිරීම් අපි අද ජීවත් වෙලා ඉන්නෙ ඔයාලා නිසා.පින් හැම රණවිරුවෙකුටම.🙏🙏

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +11

    මුළු මහත් රටක් ණයගැතියි ඔබලාට 🙏 උපන් බිමෙන් එකදු බිම් අගලක් වත් සතුරාට අතට නොදී නුබ වැනි සිංහ පුතුන් එදා මේ ලක් දෙරණ වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි ඔබලාට 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 රට වෙනුවෙන් දිවිපිදූ උතුම් වූ ඒ ආදරණීය වීරයන් මේ ලක් දෙරණේ මතු මතුත් උපදින්නට හේතු වාසනා වේවා 🙏 🙏 🙏❤️ ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏

    • @hansithahp5645
      @hansithahp5645 ปีที่แล้ว +1

      Aniwa

    • @sandun8441
      @sandun8441 ปีที่แล้ว

      @@hansithahp5645 🙏🙏🙏❤️❤️❤️

  • @renukadamayanthi2493
    @renukadamayanthi2493 ปีที่แล้ว +6

    නොවරදවාම බලනවා අපේ වීරෝධාර රණවිරුවන් ගේ වැඩ සටහන්👍💪ජය wanesata ♥️♥️♥️♥️♥️

  • @lakshithaudayakumara2121
    @lakshithaudayakumara2121 ปีที่แล้ว +4

    මේ සර් ලට අපි හැමදාම නයගැතී කවදහරි දවසක පාරෙදි දැක්කොත් අනිවාරෙන් දනගහලා වදිනවා. 🙏🙏🙏

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 ปีที่แล้ว +46

    මේ උදාර විරුවාගේ තව වීඩියෝ අවම දෙකක්වත් ඕන කියන කට්ටිය එන්ඩ මේ පැත්තට. තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි.

    • @MJeewan-z2r
      @MJeewan-z2r ปีที่แล้ว +1

      Mangala baji very proud of you cous 22 adunika patamala no 1 heros

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි සියලු රණවිරුවන් හට 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤sanjewa

  • @danushkajayalal6299
    @danushkajayalal6299 ปีที่แล้ว +15

    නියමයි මංගල අයියේ ඔයා කිසිම කලබලයක් නැතුව කතා කරනවා සටන් බිමේත් සතුරාට නිහඬව ගේම දුන්නා කියලා දැනෙනවා ඔයලා නිසා සමස්ත සිංහල ජාතියම බෙරුනා බුදු සරණයි සියලු රණවිරුවන්ට. මියගිය සියලු රණවිරුවන්ට නිවන් සැප ලැබෙවා !!!!!🙏🙏🙏

  • @roshanidipani2256
    @roshanidipani2256 ปีที่แล้ว +7

    මේ වීරයෝ නිසා තමා අපි අද බය නැතිව ඉන්නේ .අපි මේ වීරයන්ට සදා නයගැතියි .අමතක වෙලා යන අතීතය මතක් කරලා දෙන එක ලොකු පිනක් අයියේ .මොකද මේ වීරයන්ව සමහරුන්ට අමතකයි .යුද්ධයක් තිබුණද කියලා මතක වත් නැහැ.සියලුම රනවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි !!!!!!.මැරුනු සියලුම රනවිරුවන්ට අමාමහ නිවන්සුව ලැබේවා !!!!!💞💞💞💞💞💞

  • @ashanabesekara2769
    @ashanabesekara2769 ปีที่แล้ว +6

    මම යුද්දේ කලේ ඉපදිලත් නැහැ ඒත් ඒ කලේ අපේ රන විරයන්ගේ වැඩ මෙහෙම හරි අහන්න දකින්න ලැබෙනවා මේ රන විරයෝ නැත්තම් අද අපි නැහැ හැමදාම අපි නය ගැති අදරේයි 💙🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🌸🌸☺️☺️

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +70

    වීරෝදාර සොල්දාදුවෝ .අපි වෙනුවෙන් කරපු කැපකිරීම් , රට වෙනුවෙන් කරපු කැපකිරීම් ජාතිය වෙනුවෙන් කරපු කැපකිරීම් , කිසි දිනක අමතක නොකරමි. සියලුම වීරෝදාර රණවිරුවන්ට සම්මා සම්බුදු සරණයි .

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 ปีที่แล้ว +14

    ඔබතුමන් හැබෑම විිරයන්ගෙත් විශිෂ්ට රණවිරුවෙක් , ඔබට නිරෝගී ජීවිතයක් ලැබේවා

  • @ashenuditha5393
    @ashenuditha5393 ปีที่แล้ว +230

    ස්නයිපර් මිනුගේ තව වැඩසටහනක් ඕනේ කියන අය කෝ 🔥💪

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +15

    හක්කා ..
    ගල්ටා..
    කොඩ්ඩා...
    💪💚💙💚

  • @nimhariadhikari
    @nimhariadhikari ปีที่แล้ว +12

    කටහඬ තාම කැලේ ඇතුලේ දි කතාව වගේ, හෙමින් හෙමින් 😌

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +1

    ඒ කුස ගින්න ඒ වේදනාව බුදු වෙන්න ඕනී සර් මේ වේදනාව ඇස් වල කදුලූ වැක්කෙරෙනවා ඒ පරිත්‍යාගය කියා නිම කළ නොහැකී සර් හිතා ගන්න බෑ අපි හමුදාවට බනිනවා මේවා හිතා ගන්න බෑ සර් වචෙන් හරි අඩුවක් අපෙන් මේ රටේ ජනතාවගෙන් උනා නම් ඒ ලේ ඇස් මස් දන් දුන් විරුවානනී,සර් යකෙක් වීරයෙක් ඔබ තුමා පින් සර් උපන් රට රැක්කට ඔයාලා බේරගත්ත රට මේ ❤️ ආදරෙයි ගරු කරනවා හදවතින් බුදු සරණයි ජේසු පිහිටයි 😍 ඔයාලා වීරයෙක් සර් අපිට ස්තූතී නිවේදක තුමා ඔබට,හිනා වෙල වීරයෙක් වගේ කතා කරන වීරත්වය.ආදරෙයි හැමදාම මේ වීරයාට

  • @vishanmadhushanka9485
    @vishanmadhushanka9485 ปีที่แล้ว +15

    පට්ට වැඩ්ඩෙක් කතාව අහන් ඉන්නත් ආසයි.

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +2

    සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏 සංජිව අයියා ගොඩක් ස්තුතියි 🙏

  • @bgwelders9065
    @bgwelders9065 ปีที่แล้ว +4

    Wanesa නියම වැඩක් කරන්නේ ❤️👍👍👍👍ආදරෙයි අපේ රනවිරුවන්ට මේ තමයි අපේ රට බේරාගත් කොල්ලො

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +1

    SF මංගල ...කතාව බොහොම හෙමින් උනාට ...ක්‍රියාව බොහොම ප්‍රබලයි..විමර්ශනය කිරීම..ඒ පිළිබඳව ඉහල නිලධාරීන් දැනුවත් කිරීම..ක්‍රියාන්විත කිරීම..මේ සියලු දේ "රාජකාරිය දේව කාරිය "සේ සලකා කටයුතු නොකලනම් අද අපිට රටක් ඉතුරු වෙන්නෙ නෑ..

  • @erandasampath5887
    @erandasampath5887 ปีที่แล้ว +31

    මට විතරද මේ වැඩසටහන බලද්දී captain කොඩීව මතක් වුනේ. ෆයර් එකේ ශබ්දය ඒ විදිහටම කියනවා. SF 🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍❤❤❤

    • @samanthinagpal1088
      @samanthinagpal1088 ปีที่แล้ว

      Q
      Si😊s😊😊😊s😊😊😊

    • @mmsandakelum615
      @mmsandakelum615 8 หลายเดือนก่อน

      ටක් බුන් ටක් බුන් ❤

  • @anthonithisera4886
    @anthonithisera4886 9 หลายเดือนก่อน +4

    සුභ ගමන් මංගල අයියා
    රටට ණයනැති විරුවානනි
    ඔබට නිවාන් සුව අත්වේවා
    ❤❤❤❤❤❤❤❤❤

    • @pushsubasinghe
      @pushsubasinghe 5 หลายเดือนก่อน

      Hoda wiruwek ❤
      Ai niwan suwa kiwwe?????

  • @srilankanghost9356
    @srilankanghost9356 ปีที่แล้ว +1

    මංගල සර් මේ කතා බලපුවම තේරෙනවා ඔබතුමා කතා කරන විදිහෙන්ම ඔබතුමා නිහඬ වැඩ්ඩෙක් කියලා ☠️🙏❤💪

  • @sivilima85
    @sivilima85 ปีที่แล้ว +6

    බලාගෙන හිටපු පළවෙනි කමෙන්ට් එක අම්මෝ මාර සතුටක්

  • @ashensanjula800
    @ashensanjula800 ปีที่แล้ว +5

    අපේ ගමට ගොඩක් ආඩම්බරයක් මංගල මාමේ ඔයා ආදරෙයි ❤️🥺😣🙏

  • @samithsriyantha6639
    @samithsriyantha6639 ปีที่แล้ว +12

    Navy and ✈ air force කොල්ලන්wath gannana සංජීව agolloth පට්ට සහ yogayak දුන්නේ

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +2

    සියලුම වීරෝදාර රනවීරුවන්ට සදා ණය ගැතියි ..රට එක්සේසත් කර දුන්නට ..නිදහසේ ජිවත් වෙන්න තම ජිවිත පරිත්‍යාගයෙන් හා අබාධ්ත වු සියලු වීරෝදාර වීරුවන්ට සදා ණය ගැතියි ...වනැසට හා සංජිව සහොදරයට ගොඩක් ස්තුතියි මේ වගේ වැඩසටහනක් අපිට ඉදිරිපත් කරාට ..........

  • @jayasankasajith3903
    @jayasankasajith3903 ปีที่แล้ว +12

    ආදරෙයි සංජීව aiya ❤️❤️❤️❤️..... වැඩසටහනක් දානකන් බලන් ඉන්න මම 💪💪💪💪💪💪✝️✝️✝️✝️✝️... කොඩිගේ එකක් ඔනේ අයියා

  • @mdchandana2233
    @mdchandana2233 ปีที่แล้ว +15

    දෙවිවරු අපේ රටේ බුදුසරණයි විරුවානනි 🙏❤

  • @shashi6966
    @shashi6966 ปีที่แล้ว +6

    කිසි විටෙකත් සතුරාට යටත් නොවූ මා,,,,,සුපිරිම පොතක්,,,,,,,

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว +7

    සංජීව අද ඔබට පූර්විකාව සහ වැඩසටහනේ අවසානයේ පමණයි හඩ අවදිකරනන්නට ලැබුනේ.(එ මන්ද එයත්)... මංගල ඒ තරම් හොඳට ක්‍රියාන්විත ගැන විස්තරකරා.අහගෙන ඉන්නතරමට ආසයි...තෙරුවන් සරණයි ඔබ දෙපලට.🙏 එවාගේම දිගුදුර විහිදුම් බලකායේ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ නම් වු අභීත රණවිරුවානන් දැයෙන් සමුගෙන අදට වසර 14ක් වනහෙයි ඔහුටද නිවන්සුව ප්‍රාර්ථනා කරන්නෙමු..🙏

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 ปีที่แล้ว +5

    නියමයි අසාවෙන් ඇහුවා ❤. ජයවේවා වැනස ♥

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +2

    ඔබලාගේ අප්‍රමාණ කැපකිරිම් වලට ලක්වාසි අප සියලුම දෙනා සදානයගැති මහත්මයා. ඔබවැනි වීර එඩිතර රණකාමි පුතෙක් මගේ ලක්දෙරනට දායාද කල ඔබගේ දෙමාපියන්ට පින් ලැබේවා. ඔබට තෙරුවන් සරණයි මහත්තයා. ඔබට ජයෙන් ජය ලැබේවා

  • @eshanpasindu4084
    @eshanpasindu4084 ปีที่แล้ว +17

    මංගල අයියා..ගමටත් ආඩම්බරයක්❤️☺️

  • @srilankanghost9356
    @srilankanghost9356 ปีที่แล้ว +6

    මටනම් ඔබ තුමන්ලා තමයි ලෝකෙන්ම හොඳම යක්කු 🇱🇰 ❤☠️🙏

  • @rasikamalalasekara
    @rasikamalalasekara ปีที่แล้ว +4

    No words to express....he is a national hero respect you brother.....We all are indebted to you forever....🙏🙏🙏🙏🙏

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +9

    විශේෂ බලකාය SF ජීවමාන දෙවිවරු 🙏♥️

  • @thilanroshitha1846
    @thilanroshitha1846 ปีที่แล้ว +6

    වීඩියෝ එක බලාගෙනමයි හිටියේ 💗🙏 ජයෙන් ජයම වේවා අයියේ

  • @wedikawajivitheape8394
    @wedikawajivitheape8394 ปีที่แล้ว +6

    TH-cam එකේ ඇබ්බැහි උන එකම වැඩසටහන❤💚🦅

  • @milindamili7353
    @milindamili7353 ปีที่แล้ว +5

    දුක් මහන්සියෙන් දිනාගත් මව් බිම විනාස කිරීමට ඉඩ නොදිය යුතුයි.
    බුදු සරණයි ඔයාලට🙏💐🙏💐🙏💐

  • @aravindaillukpitiya6949
    @aravindaillukpitiya6949 ปีที่แล้ว +5

    These true stories are really appreciate and motivated young generation as didn't know about the war sanjeewa what your team doing is priceless I am watching this from Johannesburg south Africa up to date without missing any segment been addicted hardly hat off Sir

  • @lakshanaminda3810
    @lakshanaminda3810 ปีที่แล้ว +4

    හැම වීඩියො එකක්ම බලන 😎 වනැසට🇱🇰 ඇබ්බැහි වෙලා ඉන්න මං 🇱🇰❤️🥰🥰😎😎😎🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @dinushibandara6060
    @dinushibandara6060 ปีที่แล้ว +10

    පැයක් තිස්සෙ බල බල හිටියෙ 😃🙏

  • @dilshankannangara3103
    @dilshankannangara3103 ปีที่แล้ว +5

    ආඩම්බරයක් අපේ වීර සෙබළුන් 🙏🙏🙏❤❤

  • @niroshi5943
    @niroshi5943 ปีที่แล้ว +2

    මිහිපිට දෙවිවරු ගොඩාක් ස්තුති සංජිව මල්ලි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kavindaranaweera8228
    @kavindaranaweera8228 ปีที่แล้ว +19

    හුස්ම ගන්නෙ නැතුව බලපු තවත් වැඩසටහන් දෙකක්.......

  • @charithmudalige8856
    @charithmudalige8856 ปีที่แล้ว +1

    මංගල සර් ඔබ විශිෂ්ටයෙක්. ඔබට ජය!

  • @supundanuska5765
    @supundanuska5765 ปีที่แล้ว +6

    බුදු සරණයි දෙන්නටම

  • @chamindacham1612
    @chamindacham1612 ปีที่แล้ว +6

    ඉක්මනින් තව එකක් ඔනේ සංජීව

  • @kasunkumara2429
    @kasunkumara2429 ปีที่แล้ว +16

    වීර වික්‍රම විභූෂණයෙන් පිදුම් ලැබූ විරුවන් ගැන විශේෂ වැඩසටහනක් ඕන..

    • @indikapriyankara5295
      @indikapriyankara5295 ปีที่แล้ว +1

      Atatama parama vebushana padakkam labuva pavol ganth ganna

  • @samanthag6015
    @samanthag6015 ปีที่แล้ว

    ජයවේවා තෙරුවන් සරනයි ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @shashindunimmika1767
    @shashindunimmika1767 ปีที่แล้ว +2

    බොහොම ස්තූති ඔබට ❤️

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 ปีที่แล้ว +3

    Budu saranai viruvananee thanks සංජීව ayye

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +1

    මංගල සුපිරිම චරිතයකක් බුදුසරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @kasunudara4824
    @kasunudara4824 ปีที่แล้ว +2

    පුදුම කැපකිරීමක් දක්ෂතාවක් ඒ වගේම නිහතමානී කමක්.ඔබට නිදුක් නීරෝගී සුව අත්වේවා ආයුබෝවේවා මoගල අයියෙ .වනැස ට ජය

  • @CharithHewawasam
    @CharithHewawasam ปีที่แล้ว

    හරිම සන්සුන්ව, බිහිසුනු කතාවක් විනෝදකාමීව නිරහන්කාරව කිව්වා... අහන්න අහන්න ආසයි... ♥️♥️

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +2

    ජය වේවා! බුදු සරණයි හැමෝටම

  • @SanjayaMilan-kf6mk
    @SanjayaMilan-kf6mk 9 หลายเดือนก่อน

    ආදරෙයි ගොඩක් ඔයාලට...මේ වැඩසටහනට එකතු කරගන්න ඔනම කෙනෙක් තමයි 10GR එකේ හිටපු කැප්ටන් ර0ග කුමාර..මගේ අයිය කෙනෙක් පුලුවන්නම් සම්බන්ද කරගන්න..ගොඩක් දේවල් කියයි එයත්...

  • @sithum3641
    @sithum3641 ปีที่แล้ว +2

    දක්ශ රණවිරුවෙක්...ඔබට පින් අත් වේවා!!!

  • @alexanderperera284
    @alexanderperera284 ปีที่แล้ว +2

    සුපිරි වීරයා. ..👍👌💖

  • @janathnawarathne3686
    @janathnawarathne3686 ปีที่แล้ว +2

    සුවිශේෂී ම රණ විරුවෙක් තමයි. නිදුක් නිරෝගී සැපවත් විශ්‍රාමික දිවිය ක් වගේ ම සිතුම් පැතුම් එලෙසම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏

  • @nipunthilakarathna6211
    @nipunthilakarathna6211 ปีที่แล้ว +6

    සුපිරිම වැඩ්ඩෙක් 💕

  • @sameerasilva6257
    @sameerasilva6257 ปีที่แล้ว +3

    බුදු සරණයි සහෝදරයා ❤️❤️❤️❤️

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว

    හරිම නිහතමානී රණවිරුවෙක් බුදු සරණයි🙏❤️

  • @sameeramadusanka3613
    @sameeramadusanka3613 ปีที่แล้ว +1

    දෙවිපිහිටයි සියලුම රණවිරුවන්ට
    ස්තූතිය වනැස

  • @msichannel1812
    @msichannel1812 ปีที่แล้ว +2

    නියමයි නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @ravindrarathnabandara143
    @ravindrarathnabandara143 9 หลายเดือนก่อน +1

    නිවන්සුව මංගල අයියා♥️😥😥😥

  • @achini3734
    @achini3734 ปีที่แล้ว

    නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට 🙏❤❤❤

  • @ndeep7152
    @ndeep7152 ปีที่แล้ว +1

    TH-cam නම් වනැස තමයි Best program 🥇 සංජිව 🏅

  • @neodharmapriya2511
    @neodharmapriya2511 ปีที่แล้ว +3

    ඔබ දෙපලටම ජය...🙏🙏🌹

  • @bravcyclebase
    @bravcyclebase ปีที่แล้ว +7

    අමතක කරන්න එපා... කිසිවෙකුට සම කල නොහැකි අසම සම වීරයා ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ දිගුදුර මෙහෙයුමකදී ... කොටි පාලන ප්‍රදේශය තුල ඔඩ්ඩුසුඩාන් මහ වන වියන මැදින් ගලා බසින කනගරායන් අතු ඇළකදී , මව්බිමේ උත්තරීතර නිදහස වෙනුවෙන් සිය ප්‍රාණ වායුව වාතලයට මුසුකොට අදට දාහතර වසරක්... (2008-11-26 - 2022-11-26)

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +2

      th-cam.com/video/HIuha1hehZk/w-d-xo.html අවසන් මෙහෙයුම

  • @crazyniyon929
    @crazyniyon929 ปีที่แล้ว +1

    කැප්ටන් කොඩි මාමාගෙ නම කවුරු හැම එකකම කියනවා අදරෙයි කොඩි මමෙ ❤ලොකු මෙහෙවරක් කරපු ඔයා ගැක්කම්ක් තමා ❤❤❤❤

  • @dilhanjayaweera7227
    @dilhanjayaweera7227 ปีที่แล้ว +3

    දණ ගහලා වදින්න ඕනි විරෝයොන්ට අපේ....🤟❤️

  • @aravindasampath6426
    @aravindasampath6426 ปีที่แล้ว +5

    12.30 ඉදන් බලන් ඉන්නෙ සංජිව අයියේ

  • @graphic9518
    @graphic9518 ปีที่แล้ว +5

    මංගල මහතා රට ජාති⁣ය වෙනු⁣වෙන් සිදු කරාවු අමිල මෙහෙවරට සිවිල් අපගේ උත්තමාචාරය 👍

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි 🙏🌹🌺🌼💖

  • @KasunShabandu-fo6tf
    @KasunShabandu-fo6tf 11 หลายเดือนก่อน

    රණවිරුවේක් නේවේයි ඇත්තටම යුද ටැංකියක් ඒ කැප කිරීම අහද්දී ගොඩක් සතුටුයි ආඩම්භරයි ඔයාට දීර්ඝායුස ලැබේවා

  • @nayanananayakkara6628
    @nayanananayakkara6628 9 หลายเดือนก่อน

    Oyata godak pin sanjiva .metuma ada jivatun ataranaha eth oba etumawa jivamana karanawa me video walin niwansuwa labewa Rana viruwanani.!

  • @kapilbulla6159
    @kapilbulla6159 2 หลายเดือนก่อน

    නිවන් සුව සහෝදරයා ❤❤❤

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg ปีที่แล้ว +2

    රට රැකපු රට වෙනුවෙන් ජීවිතයම කැපකල ඔබ වැනි සියළුම රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය ,❤️❤️❤️

  • @ishanprasanna6695
    @ishanprasanna6695 ปีที่แล้ว

    පැය දෙකෙන් තුනට ඇවිත් බලනවා නොටිෆිකේශන් එකක් ඇවිත්ද කියලා වීඩියො එකේ🥺.. ඇබ්බැහි වෙනව කියන්නෙ මේකට❤️

  • @sankalasantha1160
    @sankalasantha1160 ปีที่แล้ว +6

    ආදරේ විරුවාණනි❤️❤️❤️❤️

  • @portaccesselevatedhighwayp8530
    @portaccesselevatedhighwayp8530 ปีที่แล้ว

    සංජීව අයියේ..අභිමංසලටත් යමු..එහෙත් වැඩසටහන් කරමු❤ 🙏

  • @madushikasandamali1824
    @madushikasandamali1824 ปีที่แล้ว +4

    සිංහලේ සිංහයෙක්‌👍👍🙏🙏S. K

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +2

    ජයවේවා අයියා ..
    තෙරුවන් සරණයි
    Oyawath මෙවැනි දේවල් matak karala dena ekata

  • @wasitelan2479
    @wasitelan2479 ปีที่แล้ว

    බුදුසරණයි !!!

  • @Pa-thabanno
    @Pa-thabanno ปีที่แล้ว +3

    Sf කොඩී,ඒකනායක,මංගල.අමරේ,ජයවීර,පුෂ්පකුමාර මේ සෙට් එකට අහු උනා කියන්නෙ ඉතින් හතුරො left ම තමයි 💪❤️