කරුණා කැඩූ තාන්ඩිකුලම් වැට, SF සුද්දාගේ බිහිසුණු මතකය | WANESA VLOG

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 145

  • @sandun8441
    @sandun8441 6 หลายเดือนก่อน +21

    මව් බිම වෙනුවෙන් කැපවුනු තවත් යක්ක පුතෙක් ☠️☠️☠️ ඔබලා පණ පුදා රැකගත් දේශයයි. අපි සදා ණයගැති ඔබට 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏🙏❤️❤️

  • @SenakaKumara-n3k
    @SenakaKumara-n3k 6 หลายเดือนก่อน +22

    යුද්ධය බිහිසුණු අවස්ථාවේ මුහුණ දුන් රණවිරුවෙක් ආදරෙයි හැමදාමත් වනසට❤❤❤❤❤

  • @chandanakumara5698
    @chandanakumara5698 5 หลายเดือนก่อน +4

    සියළු රණවිරුවන් රට වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් බොහොම pin. බුදු සරණයි ඔයාලට

  • @rasikapriyanthi5305
    @rasikapriyanthi5305 6 หลายเดือนก่อน +14

    ආදරෙයි චූටි අය්යෙ හැමදාමත් අපේ වීරයා ඔයා තමයි.ඔයා ඇතුලු සහෝදර රණවිරු වන් හට තෙරුවනේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා සුමන සමන් දෙවියන්ගේ රැකවරණය ලැබේවා .ඇත්තටම අපිට ලොකු ආඩම්බර යක් ඔයා මේ දේවල් කියනකොට.ආයිත් ඒ අතීතයට ගියා.ඒ බිහිසුණු අත්දැකීම් තාත්තා ට අම්මට අපි කාටවත්ම දැනෙන්න තිබ්බෙ නෑ.කිව්වෙත් නෑ වැඩි විස්තර ඒ අපි හැමෝටම දුකක් දැනෙයි කියලා.🥰🥰🥰සුපිරි සුද්දා.😂

    • @shashi6966
      @shashi6966 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @AlnazeeStark-lm3lt
    @AlnazeeStark-lm3lt 6 หลายเดือนก่อน +14

    කොහොමද sf ගැම්ම ..මෙයානම් නලුවෙක් වගේ.ඇත්තටම වැඩ්ඩෙක්.....

  • @MewanPravishka
    @MewanPravishka 5 หลายเดือนก่อน +5

    මෙතුමාගේ තවත් කොටසක් බලාපොරොත්තු වෙනවා.❤

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 6 หลายเดือนก่อน +5

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.

  • @KalpanibhaggayaBhaggaya
    @KalpanibhaggayaBhaggaya 6 หลายเดือนก่อน +1

    🇱🇰 වසර 30ක කුරූ යුද්ධයෙන් බිය සැක දුරු කර නිදහස සතුට සිනහව ගෙන දෙන්නට අමරණීය රණවිරුවණී❤️ තම ජිවිතය පුදකලා තවත් රණවිරුවන් ඇස්,ඉස් මස්,ලේ දන් දුන්නා හෙළවිරුවාණනි! දේශය වෙනුවෙන් දිවිපිදූ ඔබ හිරු නැග එන මොහොතේදීත් හිරු බැසයන මොහොතේ දීත් සදා සිහී කරන්නේමූ🙏🙏🙏🙏 බුදු සරණයි මාමේ 🙏❤️🇱🇰🌎💪

  • @anangel05
    @anangel05 6 หลายเดือนก่อน +11

    I’m so proud of you thathe ❤🌏

  • @shashikaperera4710
    @shashikaperera4710 6 หลายเดือนก่อน +4

    රට දැය වෙනුවෙන් ජීවිතය දුන් යක්ක පුත්තු රත්නපුරෙ අභිමානය🎉❤අද අපි නිදහසෙ ජීවත් වෙනවා ඔයාලට පින් සිද්ද වෙන්න 🙏🙏තෙරුවන් සරනින් දීගායු ලැබේවා..ඔයාට❤

  • @pradeepdharmasena3272
    @pradeepdharmasena3272 14 วันที่ผ่านมา +2

    Ape weerayo jaya wewa ❤❤❤

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 6 หลายเดือนก่อน +8

    රත්නපුරේ SAC කොල්ලො ගැම්මක් තමයි මම SLC ❤❤

  • @erangasumith416
    @erangasumith416 5 หลายเดือนก่อน +6

    සංජිව අයියා ෆස්ලි සර්ගේ නොනාගේ ඉන්ටවු එකක් කරන්න

  • @sanudilhara922
    @sanudilhara922 6 หลายเดือนก่อน +4

    I am very proud of you, uncle❤🔥

  • @sehansaminduni8504
    @sehansaminduni8504 6 หลายเดือนก่อน +5

    I'm so proud of you thaththe❤💞🥺

    • @anangel05
      @anangel05 6 หลายเดือนก่อน

  • @arunaranga4829
    @arunaranga4829 5 หลายเดือนก่อน +2

    ඇත්තටම මේ අයියා ගොඩක් හොද අයියා කෙනෙක් . දැන් තමයි දැන ගත්තේ කල්‍යානසිරි අයියා කියලා .බුදුසරනයි අයියේ පරිස්සමෙන් ❤

  • @chanaplace2891
    @chanaplace2891 6 หลายเดือนก่อน +2

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilashnimantha5048
    @dilashnimantha5048 6 หลายเดือนก่อน +7

    Kalyanisiri aiya ❤❤❤❤spiri charithayak thama

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 5 หลายเดือนก่อน

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏

  • @L.G.dayansameera
    @L.G.dayansameera 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 5 หลายเดือนก่อน

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 6 หลายเดือนก่อน +4

    සාජන් මෙිජර් සරත් බංඩාර සුපිරිම විරයා

  • @isuruudara2907
    @isuruudara2907 6 หลายเดือนก่อน +4

    Math Rathnapure ආඩම්බරයක් me verraya.thawath video ekak one me viruwagen sanjeewa ayye ❤

  • @wasanthajothiyarathna247
    @wasanthajothiyarathna247 5 หลายเดือนก่อน +2

    සබරගමුවට ආඩම්බරයක් සුමන සමන් දෙවි පිහිටයි ඔබට❤

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 6 หลายเดือนก่อน +1

    ගොඩක් පිං රට රැකපු විරපුතුන්ට ❤❤🙏🙏

  • @LIYANAGECHAMILE
    @LIYANAGECHAMILE 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 6 หลายเดือนก่อน +4

    Sf nm....❤❤❤❤.siyaluma ranaviruwanta budusaranai 😊

  • @ruwansampth7000
    @ruwansampth7000 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි විරුවනි ❤❤❤

  • @jayantharanjith561
    @jayantharanjith561 5 หลายเดือนก่อน +1

    අච්චුවේලී කතාව ඇත්ත කතාවක් මමත් එතකොට පලාල හිටියි

  • @DanushkaPerera-i5b
    @DanushkaPerera-i5b 6 หลายเดือนก่อน +4

    ❤❤ ගේනවා කිව්වොත් ගේනවාම තමා❤❤❤❤

  • @RavimalJanaranjana
    @RavimalJanaranjana 6 หลายเดือนก่อน +5

    සුපිරි ❤..L.R.P ekak one..

  • @rimzerizana4362
    @rimzerizana4362 5 หลายเดือนก่อน

    සැබෑ වීරයන් අපේ රටේ වීරයන් ❤❤

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 6 หลายเดือนก่อน +1

    Another hero.......Love you.....

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 5 หลายเดือนก่อน

    බුදු සරණයි ❤️🙏

  • @ajithperera255
    @ajithperera255 5 หลายเดือนก่อน

    ඔයාගේ චූටි අයියා ජාතික වීරයෙක්.
    .
    ඔබලාට පමණක් නොවේ මුලු රටටම වීරයෙක්...බුදු සරණයි

  • @sisirasaman7199
    @sisirasaman7199 6 หลายเดือนก่อน +1

    වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈

  • @singha4758
    @singha4758 6 หลายเดือนก่อน +3

    යක්කුම තමාාා ☸️

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 6 หลายเดือนก่อน +2

    Teruwan saranai ❤

  • @dimu_liyanage
    @dimu_liyanage 6 หลายเดือนก่อน +3

    Aloysiys kollek ❤❤❤❤

  • @yohanshenusha3660
    @yohanshenusha3660 6 หลายเดือนก่อน +4

    SF supiriyak❤

  • @kanchanabatuwana8552
    @kanchanabatuwana8552 6 หลายเดือนก่อน +1

    Sarasalai idan kathawa ahanne❤

  • @SFFayara
    @SFFayara 6 หลายเดือนก่อน +1

    Kohoma hari sf sarath bandara sirwa gennannako sanjeewa aiye yakkunge nayakayek ❤

  • @sanathmanju3616
    @sanathmanju3616 19 วันที่ผ่านมา

    අපේ බලගනයේ වැඩ්ඩො තමයි

  • @chamindawickramarathnacham7142
    @chamindawickramarathnacham7142 6 หลายเดือนก่อน +1

    ආදරෙයි ආදරෙයි ගොඩාක්

  • @SunilK-np7cf
    @SunilK-np7cf 6 หลายเดือนก่อน +2

    Budusarani

  • @DewanandaDpk
    @DewanandaDpk 6 หลายเดือนก่อน +1

    Hoda hadawathak himi obathumage geewithaya saha sansaara gamanata siyalu yahapatha udawewa,,,,ratak jaathiyak ithamath aseeru adiyakata watee siti mohothaka thama daayakathwaya maatrubhoomiya5a laba dee dewathawakma le dahadiya me mihimathata dan dee thamagen wiya yuthu uparima sewaya labadun oba ha siyalu rana wiruwanta jaathiye pranamaya himiwewa

  • @madhuwijesundara1590
    @madhuwijesundara1590 6 หลายเดือนก่อน +2

    🙏❤️ ආඩම්බරයි චූටි මාමේ

    • @anangel05
      @anangel05 6 หลายเดือนก่อน

  • @MadawaHettiarachchi
    @MadawaHettiarachchi 5 หลายเดือนก่อน +1

    Supiri..😮

  • @ChamilaSusantha
    @ChamilaSusantha 5 หลายเดือนก่อน +1

    ape aiya kenek muwagama rathnapure alosiys

  • @wajiraajith5794
    @wajiraajith5794 6 หลายเดือนก่อน +1

    නියමයි ඉතින්

  • @SomawathiSoma-i2r
    @SomawathiSoma-i2r 6 หลายเดือนก่อน +1

    Aadambarai mage rata mage aagama rakaganeemata essara edan mage rate rana viruwan me wenakam darana uthsahaya kapa kereema gana.adarei hamadamath mage rana viruwan hata.yooda bala yooda shakthiya labewa obala hama denatama.

  • @dilrukchanna8797
    @dilrukchanna8797 6 หลายเดือนก่อน +1

    දිගු දුර විහිදුම් බලකායේ එක්කෙනෙක් ගෙනත් වැඩසටහනක් කරන්න සංජීව අයියා .

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 6 หลายเดือนก่อน +1

    Super 👌 👍 ❤❤❤

  • @kusharaadventures7205
    @kusharaadventures7205 6 หลายเดือนก่อน +1

    Kalyanasiri. Mama❤️

  • @sujithpriyantha5833
    @sujithpriyantha5833 3 วันที่ผ่านมา

    14 බෙස් එකට ගිය මෙහෙයුම වන්නිවික්‍රම 91 වසරේ අච්චුවේලි අල්ලගත්තේ අකුණුපහරෙන් 95 අමතක නොවන සටනක් එවකට වැඩිම මලසිරුරු ගත්ත ක්‍රියාන්විතයක් ලයින් එක කැඩුවා විනාඩි ගානනක් ඇතුලත නැවත ගත්තා

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 6 หลายเดือนก่อน +2

    යුද්⁣ධය කාපු යක්කු ❤👍

  • @sujithpriyantha5833
    @sujithpriyantha5833 3 วันที่ผ่านมา

    ජයසිකුරු කරප්පකුට්ටි බිඳ වැටිම අමිහිරිම දින කිහිපය දම්මික උන් කඩාගෙන එනවා ආටි ඩිරෙක් ගන්න ගන්න ඩිරෙක් ගන්න කිහිප සැරයක්ම සෙට් එක හරහා ඇසුනා. හැන්හෙල් සෙට් අතේ තිබුන අයට හොඳට මතක ඇති

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 5 หลายเดือนก่อน

    Sf .විෂෙෂ බලකාය .☠️☠️☠️💪💪💪

  • @kapilakumara7223
    @kapilakumara7223 17 วันที่ผ่านมา +1

    තාන්ඩ්කුලම්. ගහද්දි. අපි එතන 5GW එකේ මම අපේ 2වැනි අණදෙන නිලධාරි තුමා එක්ක ව්සාල පිරිසක් එදා මැරුනා

    • @sarathwije2604
      @sarathwije2604 16 วันที่ผ่านมา

      5 GW 🎉🎉🎉❤❤❤ OUR FAMILY

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 6 หลายเดือนก่อน +2

    සොදුරු යුධ බිමෙි
    සොදුරු විරයන්

  • @roxdinesh
    @roxdinesh 6 หลายเดือนก่อน

    Pathaale gon harak waged me ape kollo..... menna real waddo adarev❤😘 sf කමන්ඩො

  • @sharadamadusanka8828
    @sharadamadusanka8828 6 หลายเดือนก่อน +1

    Super ❤

  • @RiyoRentacarServicetangalle
    @RiyoRentacarServicetangalle 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ElhenaAgro
    @ElhenaAgro 6 หลายเดือนก่อน +1

    Waddek
    Sarath bandara kiwwe supiri waddek SF eke Dan walikada inne paw

  • @IndikaChamara-h1s
    @IndikaChamara-h1s 6 หลายเดือนก่อน +1

    SF ❤🇱🇰🇱🇰🇱🇰

  • @shanukds1971
    @shanukds1971 6 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dissanayakedmcm9865
    @dissanayakedmcm9865 5 หลายเดือนก่อน +1

    🎉

  • @SarathHewage-e8t
    @SarathHewage-e8t 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤

  • @ViniduGunasinghe
    @ViniduGunasinghe 6 หลายเดือนก่อน +1

    Aloysius ❤🎉❤❤

  • @donsanjeewa2329
    @donsanjeewa2329 6 หลายเดือนก่อน +1

    I think I know you did you was joint in brigadier Scott?

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉.

  • @JeratPiris
    @JeratPiris 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ SRi lanka Armiy

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 6 หลายเดือนก่อน

    Sf❤❤❤

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏👌👍

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 6 หลายเดือนก่อน +1

    💐🙏💐❤💐

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏❤

  • @JeratPiris
    @JeratPiris 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @ishadinethmini3968
    @ishadinethmini3968 6 หลายเดือนก่อน +1

    ❤♥️🔥

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 5 หลายเดือนก่อน

    ❤️🙏

  • @ChamindaDeSilva-v8n
    @ChamindaDeSilva-v8n 14 วันที่ผ่านมา

    Oya welawe mn navy nochimudai hitiye..oya bunt ekata pitipassen

  • @senuladilen14perera14
    @senuladilen14perera14 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindap6055
    @chamindap6055 6 หลายเดือนก่อน +1

    👍👍👍🙏🙏❤️❤️🇱🇰🇱🇰

  • @kamalanganisawmya-im5xe
    @kamalanganisawmya-im5xe 6 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍

  • @mahindamahinda35
    @mahindamahinda35 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sumedayapa
    @Sumedayapa 6 หลายเดือนก่อน +1

  • @allroundinsrilanka8188
    @allroundinsrilanka8188 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @anangel05
    @anangel05 6 หลายเดือนก่อน +1

    ❤️🥺

  • @PrabodaChandima-jt5qe
    @PrabodaChandima-jt5qe 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☠️☠️☠️☠️

  • @asankathushara4548
    @asankathushara4548 6 หลายเดือนก่อน +1

    👍👍👍

  • @rehansaksh5529
    @rehansaksh5529 6 หลายเดือนก่อน +1

    💙

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 6 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢😢

  • @donsanjeewa2329
    @donsanjeewa2329 6 หลายเดือนก่อน

    I think you pass out in koggala ?

  • @asokakh1563
    @asokakh1563 6 หลายเดือนก่อน

    Yuddayen duwiparaduwata thaba rata beragath wiruwan
    Deshapaluwan kemeththen rata newatha winaseta danawa
    Subapethum

  • @nethmishashikala-v7s
    @nethmishashikala-v7s 5 หลายเดือนก่อน

    Ape gama gelioya thalawathura. Meheth innawa sf rambo kenek. Ohu samaga was satahanak katannako. Ape of giyapu yaaluwonta treen karla thiyenne ohu.

    • @WANESAVLOG
      @WANESAVLOG  5 หลายเดือนก่อน

      කතාකරන්න 0777618418

  • @dilanranathunga2631
    @dilanranathunga2631 6 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏

  • @AselaDasanayakaAsela
    @AselaDasanayakaAsela 6 หลายเดือนก่อน +1

    Meya monawa kiyanawada danna eya gahuwa man gahuwa Mata gahuwalu😂😂😂😂😂😂 mu hariyanna

  • @DarshanaNishanthakumara
    @DarshanaNishanthakumara 19 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @presadhkariyavasam9807
    @presadhkariyavasam9807 6 หลายเดือนก่อน

    වනැස tv නැද්ද දැන්

  • @kasunmadusanka5203
    @kasunmadusanka5203 6 หลายเดือนก่อน +1

    ❤️⚔️🇱🇰☸️