ප්‍රභාකරන් පාවිච්චි කල සෙන්ට් එක දැන් මගේ ළඟ.ලෝකයම කතා කල කමාන්ඩෝ ලෝන් බණ්ඩාගේ කතාව.අපේ කාලේ රම්බෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2022
  • ප්‍රභාකරන් පාවිච්චි කල සෙන්ට් එක දැන් මගේ ළඟ.ලෝකයම කතා කල කමාන්ඩෝ ලෝන් බණ්ඩාගේ කතාව.අපේ කාලේ රම්බෝ

ความคิดเห็น • 1.4K

  • @nalinrajapaksha6021
    @nalinrajapaksha6021  2 ปีที่แล้ว +235

    සාගර නුවන් බණ්ඩාර මහතා වෙනුවෙන් ඔබට යමක් කල හැකිනම් ඔහු අමතන්න.
    077 444 1795
    ස්තුතියි ඔබ සියලු දෙනාටම
    මම නලින් රාජපක්ෂ

    • @damakikw3102
      @damakikw3102 2 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන්ම උදව් කරනව😢😢😢

    • @chamalvijenayaka342
      @chamalvijenayaka342 2 ปีที่แล้ว +5

      @@damakikw3102 w

    • @Sugatho
      @Sugatho 2 ปีที่แล้ว +5

      Aniwaryama Udau kalauthumai Malaga Sawayata Tharuwansaranai 🙏🙏🙏

    • @anjanasandeepa3323
      @anjanasandeepa3323 2 ปีที่แล้ว +4

      ❤️❤️❤️❤️

    • @ajanthaperera9625
      @ajanthaperera9625 2 ปีที่แล้ว +8

      රට රැකුණේ ඔබ වැනි නිර්භීත කොල්ලන්ගෙනි, රට අරාජික වූනේ බලලෝභී දේශපාලුවන්ගෙනි.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +205

    සාගර නුවන් බණ්ඩාර මැතිතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා ...

    • @nilankagamage2502
      @nilankagamage2502 2 ปีที่แล้ว +4

      පුළුවන් නම් උදව්වක් කරන්න සහොදරයා එයට.කොල්ලට.ජොබ් එකක් නැහැ .මලුකපන්නේ

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 2 ปีที่แล้ว +300

    කමාන්ඩෝ, SF කොල්ලො ගොඩක් කියපු වචනයක් "යුද්දෙ අපිට විනෝදයක්" ඇත්තටම ඒ මොරාල් එක ලෝකෙ මොනම හමුදාවකටවත් නෑ👍✌️

    • @rukshansamarasiri2571
      @rukshansamarasiri2571 2 ปีที่แล้ว +9

      දැං ඉන්න නිරාගමික රැඩිකල් යැයි කියාගන්නා හැච්චො බැච්චො දන්නෑ රටේ යුද්ධයක් තිබ්බ කියන්න....රට වෙනුවෙන් කොල්ලන් ලක්ෂ ගණනක් ජීවිත ඇස් හිස් මස් ලේ දන්දුන්න කියන්න.....නොපෙනෙන දෙවියන් අතරින් ඇස්පනාපිට දෙවියන් ...නිදුක් නීරෝගී දීර්ඝායුෂ.....

    • @sahirupriyashandesilva7458
      @sahirupriyashandesilva7458 ปีที่แล้ว +3

      විනොදයින්නෙ කොල්ලො ඉතින් කාඩර්ස්ලට ගැහුවෙ දුවන්න වැටි වැටි වෙල්වල අපෙ පයර් එක සෙට් වුනාමත් නලල් රැලි ගැහෙන්නෙ 😂😂

    • @KumaraKumara-ev7xv
      @KumaraKumara-ev7xv 11 หลายเดือนก่อน +1

      Commando .sf..ආදරෙයි ....super ...

    • @warsil3735
      @warsil3735 3 หลายเดือนก่อน

      😂😂 oya ahsla thinawada anith wars wala fight karapu commandos special forces ausge..loke top military wala special forces wrnas

  • @lakmalzz
    @lakmalzz 2 ปีที่แล้ว +110

    කකුල් දෙක අල්ලලා වැන්දට පව්නෑ රට බේරගත්ත අපේ මේ රණවිරුවන්ට❤️ආදරෙයි හැමදාම❤️

  • @nadeeshanmadushanka4016
    @nadeeshanmadushanka4016 2 ปีที่แล้ว +88

    යකෝ එකතුවෙලා හරි ගෙවල් හදලා සතුටින් තියන්න ඕන දෙවියො මේ අපේ රණවිරුවෝ ❤️🔥😭

    • @ShakyaKr
      @ShakyaKr 10 หลายเดือนก่อน

      Aniwa karanna deyakak thiyenWanam set wemu

    • @ShakyaKr
      @ShakyaKr 10 หลายเดือนก่อน

      Ado puluwan deyak karamu api

    • @IranganieJinadasa-qx8ts
      @IranganieJinadasa-qx8ts 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම අනුන් විසින් දු කියල නටන උන්ට ඉඩම් දෙන මේ රටේ මේ විශිෂ්ටයන්ට ඇයි නිවසක් ඉඩමක් ලබා නොදෙන්නේ

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +665

    සත පහක් නොවටින දේශපාලුවන්ගේ අදෝනා පෙන්වන්නේ නැති ව මේ වගේ රටක් වටින රණ විරුවන් ගැන පෙන්වන එක ලොකු දෙයක්.අභීත රණවිරුවානනි,ඔබට නීරෝගිමත් දීර්ගායුෂ වේවා!!!

  • @TheCharakam
    @TheCharakam 2 ปีที่แล้ว +379

    බය ගෑවිලාවත් නැති කොල්ලො..හදවතින්ම ආදරෙයි ..රට වෙනුවෙන් කරපු හැම දේටම..💟💟💟

  • @pjaya
    @pjaya 2 ปีที่แล้ว +286

    85-2009 කාලෙ SF , Commando හිටිය උන් කියන්නෙ යක්කුන්ගෙත් යක්කුම තමයි. උන්ට සමකරන්න කිසිම එකෙක් නෑ. ආදරෙයි උබලට හදවතින්ම. අපිට දෙන්න පුලුවන් එච්චරයි 🥺🥺❤️❤️🔥🦾( මෙයාව දන්න කෙනෙක් ඉන්නවනම් කරන හැම එකම පැත්තක දාල පින් අතේ වැඩම කරන්න කියපන්, මේ පෙර පින් සාගරයක් හිමි කෙනෙක් ආතල් එකටත් ග්‍රෙනේඩ් ගහල කොටි මරල උන්ගෙ ඒරියා වල කිලෝමීටර් 35-40ගිහින් මුට හීරීමක්වත් නැතුව කොටින්ට ගහල ආව කියන්නෙ නිකන් මනුස්සයෙක් වෙන්න බෑ. පෙර පින් කඳක්. ඒව තව වැඩිදියුනු කරගන්න ශක්තිය ලැබේවා🙏

    • @ravindudissanayaka7150
      @ravindudissanayaka7150 2 ปีที่แล้ว +4

      කියන්නම් බ්‍රො

    • @ravindudissanayaka7150
      @ravindudissanayaka7150 2 ปีที่แล้ว +2

      Ow plwn brother

    • @pjaya
      @pjaya 2 ปีที่แล้ว +3

      @Chathra Abhimaana හැකියාව තියෙනවනම් අනිවාර්‍යෙන්ම කරල දෙන්න. පෙර පිනට අදත් මෙහෙම හිටියට රටේ හෙට දවස වෙනුවෙන් මෙයාලගෙ අද දවස උගසට තියපු රට වෙනුවෙන්ම දුක් කඳුලු හෙලපු මිනිස්සු මේ ❤️❤️
      මෙයාලගෙ එඩිතරකමයි හැකියාවයි නැත්තන් අද අපිටත් රටක් නෑ

    • @user-hw3gz8iw3l
      @user-hw3gz8iw3l 2 หลายเดือนก่อน

      Thanks❤

  • @rangakumara1086
    @rangakumara1086 2 ปีที่แล้ว +96

    "අපි බේරාගත්ත රටේ අපේ දරුවන්ටවත් නිදහසක් නැ"..ඒ වචන ටිකට පට්ට දුකයි අයියේ..බුදුසරණයි

  • @k.aravindu1126
    @k.aravindu1126 2 ปีที่แล้ว +388

    "ඔවුන් නිදහස් කරපු රටේ බිං අගලක්වත් තමන්ට කියල අයිති නැති මිනිහෙක්.."ඒකනම් හිතට වැදුනා.ආදරෙයි සාගර අයියා..💝💝💝

    • @samanthaudaya1346
      @samanthaudaya1346 2 ปีที่แล้ว +13

      ඔන්න කරනවනම් ෆිල්ම්...ඇයි අපිට කරන්න බැරි ඒ කතාව ...ඉන්දියාව කොපි නොකර මේක ෆිල්ම් එකකට ගන්න

    • @ChamindaBandaraJM
      @ChamindaBandaraJM 2 ปีที่แล้ว +2

      🥲🥲🥲😰😰😰

    • @n.i.rpvtlimit3714
      @n.i.rpvtlimit3714 2 ปีที่แล้ว +5

      @@samanthaudaya1346 මාත් එකගයී සහෝ🙂

    • @keshankavindu7055
      @keshankavindu7055 2 ปีที่แล้ว +2

      ආදරෙයි වස්තුව.😘😍

    • @keshankavindu7055
      @keshankavindu7055 2 ปีที่แล้ว +2

      @@samanthaudaya1346 aniwh brother.ape unta kisi අගයක් ne bn ape un gena.api inne me kollo nisa kiyla ape unta mathaka ne

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +125

    නිහතමානී එඩිතර සුපිරිම කොල්ලෙක් කියන්න ඕන දෙය කෙලින්ම කිව්වා මේ රට විනාශ කරන දේශපාලුවන්ට ලස්සනයි වැඩසටහන 🙏♥️...

  • @tishanpiyumal7010
    @tishanpiyumal7010 2 ปีที่แล้ว +55

    බය ගෑවිලාවත් නෑ ..❤️ නියම සිංහයෙක්. රටට බරක් නැති නියම පුරවැසියෙක්❤️🇱🇰

  • @kavindulakmal25
    @kavindulakmal25 2 ปีที่แล้ว +45

    ඒ moral එක ඇස් පියාගෙන සීයකට උනත් ගහයි..බය කියලා දෙයක් ගෑවිලාවත් නෑ 💖

  • @lahiruprasadjayasooriya626
    @lahiruprasadjayasooriya626 2 ปีที่แล้ว +265

    මේවා පේන්න ඕන දැන් රට කන බල්ලොන්ට.. ඔබ‍ට වරදින්න එපා කියල මං ප්‍රාර්ථනා කරනවා සහෝදරයා ❤

    • @indikapriyankara5295
      @indikapriyankara5295 2 ปีที่แล้ว +3

      Rata nokarana aneth unuth balo tamai

    • @storyteller9876
      @storyteller9876 2 ปีที่แล้ว

      @@indikapriyankara5295 sira kathawa

    • @asankaprasad6964
      @asankaprasad6964 2 ปีที่แล้ว +3

      දැන් ආන්ඩුව කරන උන් තමයි පකයෝ යුද්දෙට නායකත්වය දුන්නේ.දන්න හුත්තක් කියපන්

    • @storyteller9876
      @storyteller9876 2 ปีที่แล้ว +1

      @@asankaprasad6964 onna baiyyek ahu una🤣🤣🤣🤣🤣

    • @asankaprasad6964
      @asankaprasad6964 2 ปีที่แล้ว +3

      @@storyteller9876 ඇත්තනේ හුකමෝ,මැරිලා ඉපදුනේ නැති උන් දන්නවා වෙච්ච දේවල් ,රෙනකොට වැටුන උබ වගේ උන් නොදන්නවා උනාට.

  • @vidulapulathisirajapaksha.242
    @vidulapulathisirajapaksha.242 2 ปีที่แล้ว +248

    "අපි නිදහස් කරපු රටේ අපේ දරුවෙක්ටවත් ඉන්න බෑ..කණගාටුයි ඒ ගැන ,සතුටුයි කරපු දේවල් ගැන " ...💖

    • @dimuthuruwan4964
      @dimuthuruwan4964 2 ปีที่แล้ว +7

      Me rate deshapalane krana thirisan hathikareth nathi karala dana one..

    • @sangeethdilshan2155
      @sangeethdilshan2155 2 ปีที่แล้ว +4

      Respect sir 🙏.oyala wage deviwaru nisa ada apita ratak thiyanawa.oyalage weerakam nisa apita bayak wenna oni nehe.hebey oyala jeewithayath kepa karala rekagaththa ape rata epa kerewwe me den inna jara balu deshapalakayo

    • @seneshdshaan3454
      @seneshdshaan3454 2 ปีที่แล้ว +1

      ❤❤💔

  • @davivithana8073
    @davivithana8073 2 ปีที่แล้ว +77

    නිකම්ම නිකම් හිස් දේශපාලන චරිත වලට වඩා මේ ඇත්ත වීරයෝ කොච්චර වටිනවාද. අදටත් ඔවුන් රට වෙනුවෙන්. ❤ ❤ ❤ ❤

    • @chamilpriyankara1479
      @chamilpriyankara1479 2 ปีที่แล้ว

      මේ වගේ වැදගත් වැඩසටහන් කරන්න නලින් අයියා කවම දාකවත් දේසපාලුවෝ එකන් උන්ටඋන්ගේ බොරු පංපොරි කතා කියන ඔයා ගේ නාලිකාවේ ඉඩක් වෙලාවක් වෙන්කරන්න එපා.

    • @chamilpriyankara1479
      @chamilpriyankara1479 2 ปีที่แล้ว

      ජාති ජාතිත් ඔබලාට අපි සදා නයගැති වීරෝදාර රණවිරුවනනී

  • @udeeshaalwis2482
    @udeeshaalwis2482 2 ปีที่แล้ว +26

    අපේ රට, ජාතිය, ආගම බේරගත්තට රණවිරුවන්ට කොච්චර පින් දුන්නත් මදි. තෙරුවණ් සරණයි!!!🙏🇱🇰

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +71

    උබලා හින්ද තමා අද රටේ මිනිස්සු නිදහසේ ජීවත් වෙන්නේ අප සදා ණයගැති ඔබ‍ට රණ විරුවණනි 🙏🙏🙏

  • @malinahansa3950
    @malinahansa3950 2 ปีที่แล้ว +178

    තාම ගැම්මෙන් ඉන්න යකෙක් .....ආදරෙයි...අයියෙ...❤️

    • @ChamindaBandaraJM
      @ChamindaBandaraJM 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❣️❣️❣️❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nipundesilva3833
    @nipundesilva3833 2 ปีที่แล้ว +205

    යොහානිලට ඉඩම් දුන්නට මේවගේ ජාතික වීරයන්ට ඉඩමක් දෙන්න එක කාලකන්නි දෙශපාලකයෙක් නෑ.
    කවදා හරි උතුරන්න හරියන්න ඕන මනුස්සයෙක් ❤️😍😍

    • @nethunethu6062
      @nethunethu6062 2 ปีที่แล้ว +3

      Ekanam aththa hariyata hari..

    • @athulamuna9
      @athulamuna9 2 ปีที่แล้ว +1

      සම්පුර්ණයෙන්ම ඇත්ත සහෝදරයා .

    • @r.adikaram30
      @r.adikaram30 ปีที่แล้ว

      කෝ යෝහනිලා දැන්???

    • @chathuni2281
      @chathuni2281 ปีที่แล้ว +5

      ලංකාවේ ඉන්නේ කෙන්ලොන්ට කෙල පෙරන අසහන කාරයෝනේ..... කෙල්ලෙක් මොනවා හරි කරොත් කියුවොත් ඕනි දෙයක් කරයි ( බලෙන් එල්ලී එල්ලී උදවු කරන්නේ )... 😂😂...

    • @sandunthushara762
      @sandunthushara762 ปีที่แล้ว

      😢😢💖💖💖

  • @IsharaAbeyratne
    @IsharaAbeyratne 2 ปีที่แล้ว +446

    අපිට බැරිද මේ රණවිරුවාට ඉඩමක් අරන් ගෙයක් හදා ගන්න උදව් කරන්න ?

    • @user-mp4mu8vg4c
      @user-mp4mu8vg4c 2 ปีที่แล้ว +23

      කරනව නම් මෙන්න වැඩ.....සියලු යහපත් කටයුතු එලෙසින්ම සාර්ථක වේවා......තෙරුවන් සරණයි.....!!!

    • @adisanayaka1337
      @adisanayaka1337 2 ปีที่แล้ว +11

      Ow eeka hari..

    • @susanthadahanayaka1264
      @susanthadahanayaka1264 2 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන් උදව් කරමු ...මමත් එකතු වෙන්නම්

    • @jana4150
      @jana4150 2 ปีที่แล้ว +9

      👍👍

    • @chanakasandaruwan3065
      @chanakasandaruwan3065 2 ปีที่แล้ว +12

      මමත් උදව් කරන්න කැමතියි

  • @asankaauth7713
    @asankaauth7713 2 ปีที่แล้ว +124

    අපේ වීරයන්ව රැකගන්න පදනමක් හදමු. අපේ යුතුකම ඉටු කරමු. නලින් මහත්මය ඔබ පෙරමුන ගන්න. අපි ඉන්නව ඔවුන් වෙනුවෙන්

    • @nihalperera8913
      @nihalperera8913 2 ปีที่แล้ว +2

      Yes please we can help him thank you,, London Nihal ❤ 😘 💙

    • @ChamindaBandaraJM
      @ChamindaBandaraJM 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

  • @srilankan_34
    @srilankan_34 2 ปีที่แล้ว +80

    ඒ කතාවේ තියෙන ගැම්ම,, ජාතියේ පිනට පහල උණු ම්හිපිට දෙවිවරු,, ඔබලා දිවි හිමියෙන් රැකලා දුන්නු රට, කාලකන්නි දේශපාලන කරන හැත්ත කනවා,, aiya ඔබ හැම ආත්මෙක මතු බුදුවෙන්න ඕනි 🙏🙏🙏❤

  • @harshanakekulandala9459
    @harshanakekulandala9459 2 ปีที่แล้ว +37

    "මොනදේ කෙරුවත් අපේ සහෝදරයො තමා...දෙමළ සහෝදරයොත් අපේ සහෝදරයො...." ආගම ජාතිය මාකට් කරන් චන්ද ගන්න උන් බලෙන් වහපු ඇත්ත 💙

  • @sagaranuwan1803
    @sagaranuwan1803 2 ปีที่แล้ว +21

    බුදුසරනයි.තාත්තේ💞💞💞💞💞💞💞

  • @udayarumesh7303
    @udayarumesh7303 2 ปีที่แล้ว +55

    සුපිරි චරිතයක් ආඩම්බරයක් ලක් මවට ජයවේවා 💪🇱🇰❤️

  • @nilanthaskitchen
    @nilanthaskitchen 2 ปีที่แล้ว +78

    හරිම ආසාවෙන් හිටයේ මොහු ගැන දැන ගන්න රටට නය නැති සුපිරි වීරයෙක් රඡයෙන් හෝ මෙතුමාට ඉඩමක්වත් ලබා දෙනවනම් වටිනවා

    • @widanageperera8826
      @widanageperera8826 2 ปีที่แล้ว +1

      ඇයි එ අවශ්‍ය නෑ

    • @ChamindaBandaraJM
      @ChamindaBandaraJM 2 ปีที่แล้ว

      🥲🥲🥲😅😅😅

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 2 ปีที่แล้ว +6

      @@widanageperera8826 රජයට යොහානිට ඉඩම් දෙන්න පුළුවන් කොලබින් ඒත් මෙ වගෙ රණව්රුවන්ට ඉන්න ඉඩමක් ගෙයක් හදලා දෙන්න බැහැ අනෙ මන්දා උබලා වගෙ කෙලෙහිගුණ මතක නැති ජාතියක්

    • @widanageperera8826
      @widanageperera8826 2 ปีที่แล้ว +2

      @@dimuthupriyankara8736 රණවිරු අධිකාරියට පුළුවන් නිවාස ලබා දෙන්න ඕනැම සොල්දාදුවෙක් ට හමුදා වෙන් පැනලා ගිය අය ට නෑ සාධාරණ හේතු මත මෙ යකා මෙ කියන්නේ බොරු යොහානි ට ලබා දීමට පවා විරුද්ධයි. නමුත් ඇයගේ පියා රණවිරුවෙකි ඔහුට ලබා දීමට පවා විරුද්ධයි හේතුව මාසයකට ලක්ෂ ගණන් වැටුප් ලබන නිසා

    • @chandimalakmal8433
      @chandimalakmal8433 2 ปีที่แล้ว +1

      @@widanageperera8826 බොරු කියන්නේ මොකක්ද

  • @aaronmax719
    @aaronmax719 2 ปีที่แล้ว +11

    මිහිපිට දෙව්යෙක් ,දැක්ක තැන ගරු කරපං ❤️❤️❤️
    මේ යකාගේ ගැම්ම මොරාල් එක තවම තියෙනවා ❤️😍
    1000 ආවත් තනියෙන් ගහයි මේ යකා ❤️🥺

  • @disnadisna545
    @disnadisna545 2 ปีที่แล้ว +53

    රටට ණය නැති අපේ කොල්ලෝ කෙල්ලෝ ❤️❤️❤️

  • @sameensameendra9788
    @sameensameendra9788 2 ปีที่แล้ว +93

    මගෙ යාලුවෙක් ඉන්නව දැනට ආබාධිත වෙලා යුධ හමුදාවෙන් අයින් උණ. ඔහුත් මෙවැනිම සුපිරි වැඩ කාරයෙක්. තුන් පාරක් වෙඩි වැදිල තුවාල උනත් ඒ හැම පාරම සුවවෙලා කැමැත්තෙන්ම ගියා. හතරවෙනි පාර තමයි ගොඩක් දරැනුවටම තුවාල උනේ. යුද්ධෙ අවසන් කාලෙදි මැරිල ඉදල නැවත ඉපදුනු විරයෙක්..එයාට එක ඇහැක් නැහැ, එක අතක් පණ නැහැ, එක කකුලක් පණ නැහැ. හැබැයි අදටත් ගෙදර හිටියත් සුපිරියට හැම වැඩක්ම කරනවා. ඔහු සැබැවින්ම යුධ අද්දැකිමි වලින් පරිපූර්ණ විරයෙක්. අද ගොඩාක් නිහඬ ජිවිතයක් ගත කරන්නෙ. හැකිනමි ඔහුව සමිබන්ධකරන් වැඩ සටහනක් කරන්න..වටින අදහස් ටිකක් ගන්න පුලුවන් වෙයි..ඔහු ඇගේ හැම ලේ බිංදුවකින්ම යුද්ධ කරපු නියම වීරයෙක්..සුබ පතනව ජයගාහි අනාගතයකට බන්ඩයියට..ඒ වගේම නලින් අයියගෙ මෙි වැඩසටහනටත් සුබ පතනව..

    • @miyurangi6147
      @miyurangi6147 2 ปีที่แล้ว +4

      Wanesa tv eke sanjeewa ayyata katha karanna

    • @sameensameendra9788
      @sameensameendra9788 2 ปีที่แล้ว

      @@miyurangi6147 ඔවි.මං උත්සාහ කරා සොයුරිය. ඒත් තවම හැකියාවක් ලැබුණෙ නැහැ ඒකට.

    • @NilakshaBandara
      @NilakshaBandara 5 หลายเดือนก่อน

      Kate hari denna 2 name honda vadek krrannae❤

  • @udasirisampath2591
    @udasirisampath2591 2 ปีที่แล้ว +84

    පට්ට හොද චරිතයක් අපිත් එක්ක හිටිය ටික කලක් බුදුසරණයි

    • @susilfernando4827
      @susilfernando4827 2 ปีที่แล้ว +1

      Meyage numbarayak denna

    • @damakikw3102
      @damakikw3102 2 ปีที่แล้ว

      🙏🏿🙏🏿🙏🏿🙏🏿

    • @widanageperera8826
      @widanageperera8826 2 ปีที่แล้ว +1

      පැනලා ගියේ ඇයි කියලා ත් කියන්න

    • @widanageperera8826
      @widanageperera8826 2 ปีที่แล้ว

      @@susilfernando4827 යුද්ධය ට බයෙ පැනලා ගියේ ඇයි කියලා අහන්න ද

    • @darshanachathuranga638
      @darshanachathuranga638 2 ปีที่แล้ว

      @@widanageperera8826 mokak

  • @dulangaprabath7627
    @dulangaprabath7627 2 ปีที่แล้ว +18

    ලංකාවේ රණවිරුවන්ටත් බනින පව්කාරයෝ ඉන්නවානේ දුකයි රට ගැන සාගර රණවිරුවානනි බුදු සරණයි .....

  • @isuruthiwanka6801
    @isuruthiwanka6801 2 ปีที่แล้ว +19

    ඒ කතාව එක දිගටම අහගෙන යද්දී ඇග සීතල වෙලා යනවා.මාර ආඩම්බරයක් දැනෙන්නේ අපේ මේ විරුවෝ ගැන.උබලා නැත්නම් අපිට මෙහෙමවත් නිදහසේ හුස්ම ගන්න රටක් ඉතුරු වෙන්නේ නෑ.උබට ජාති ජාතිත් මේ කරපු වේවාවම ඇති පිං ලෙබෙන්න.හදවතින්ම ආදරේයි .බුදු සරණයි ❤️‍🔥

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 2 ปีที่แล้ว +44

    අභීත රණවිරුවානනි,,ඔබට නීරෝගිමත් දීර්ගායුෂ වෙිවා..

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +72

    සුපිරි කොල්ලෙක් අපේ patte කොල්ලෙක් ආඩම්බරයි ඔබ ගැන.. 🙏🙏🙏ජයවේවා..

    • @ashandesilva3060
      @ashandesilva3060 2 ปีที่แล้ว +2

      රට බෙරාගන්න ජිවිතය පරදුවට තැබු මෙිසිංහයන් අදඉන්න තත්වයයි , එයින් ලකුනු ගත්තවුන්ගෙ දරැවන් රටෙි විදිනසුරසැප අතර දුර කොපමනද?

    • @vivosky2449
      @vivosky2449 2 ปีที่แล้ว +1

      m

    • @danushkapriyantha7898
      @danushkapriyantha7898 2 ปีที่แล้ว

      Ela aiya b, s

  • @Leeza531
    @Leeza531 2 ปีที่แล้ว +9

    ඇගේ හිරිගඩු පිපෙනවා අහගෙන ඉන්නකොට කතාව.ඔබට බුදුසරනයි සහෝදරයා..දුකයි එක දේකට ඔබලට සාදාරනයක් වෙලා නෑ ඒ කරපු කැපකිරීමට...උපන් බිමට ණය නැති මිනිස්සූ....

  • @sgeorge1032
    @sgeorge1032 2 ปีที่แล้ว +3

    ඉසුරු මාධව, ගල්ටා ගේ වැඩසටහනේ ත් මතක් කරා ඉසුරු මාධව රණවිරුවා ව ඉතාමත් දක්ෂ එඩිතර රණවිරුවක් බව. එදා ඉසුරු මාධව නැත්නම් ගල්ටත් පණපිටින් සතුරන් අරන් යන්න තිබුණා කියලා ගල්ටත් ඉතාමත් සංවේදී උනා. ඉසුරු මාධව රණවිරුවානෙනි ඔබ රට වෙනුවෙන් කළ අමිල මෙහෙවර සදා අමරණීය යි ❤️❤️❤️ ඔබට අජරාමර නිවන් සුව පතමි 😢😢🖤🖤💐💐💐

  • @indikasampath6779
    @indikasampath6779 2 ปีที่แล้ว +23

    සහොදරය උබල අපි වගේ රටට ජාතියට ආදරය කරන පාලකයන් මේ රටේ බිහි වේවා ඔබට ජය 💪💪🔥❤️

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +116

    සුපිරි කොල්ලෙක්
    මාළු කපන්න ඔනේ කෙනෙක් නෙවෙයි මේ. ජාතික වීරයෙක්.

    • @crandy5947
      @crandy5947 2 ปีที่แล้ว +2

      ඇත්ත

  • @mangalikageeganageidon3424
    @mangalikageeganageidon3424 2 ปีที่แล้ว +15

    සාගර ඔයාටත් පව්ලේ සියළුම දෙනාටත් සම්මා සම්බුදු සරණයි

  • @sugathperera6198
    @sugathperera6198 2 ปีที่แล้ว +9

    නිර්භයත්වේ ප්‍රතිමූර්තියක් 💪 හදවත කඩා වැටුන උබ වගේ වීරයෙක් මාලු කපනව දැක්කම.😥 රට වෙනුවෙන් මෙලෝ දෙයක් නොකරපු එවුන් නමින් TV චැනල් දාගන්න තරම් අවස්ථාව උදාකරගත්තත් මේ යුද්දෙ 😥 ලෝන් බණ්ඩා වැනි සැබෑ රනවිරුන්ට ජාතියක් හැටියට අපි සැවොම ණය ගැතියි ,🙏 මම චෙන්කලඩි මංසන්ධියේ පතිරණ මාවත දැක්ක මම මඩකලපුවෙ රාජකාරි කරද්දි ..
    උකුසු ඇස්ම තමයි ..long live ලෝන් බණ්ඩා 💪💞

  • @sanjeewalakshan7882
    @sanjeewalakshan7882 2 ปีที่แล้ว +158

    සුපිරි චරිතයක් මේ අපේ ගමේ කොල්ලේක් ❤️❤️

    • @d.aaluminum8620
      @d.aaluminum8620 2 ปีที่แล้ว +2

      අපෙ සාගර අයිය

    • @sagaranuwan1803
      @sagaranuwan1803 2 ปีที่แล้ว +12

      සුපිරි.තාත්තේ.බුදුසරනයි🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪🤩🤩🤩🤩🤩🤑🤑🤑💓💓💓💓💓💓💓💓💞💞💞💞💞💞💞💞💟💟💟💟💟❣❣❣❣❣❣❣❣💋💋💋💞💞💞😻😻😻😻😻😻

    • @widanageperera8826
      @widanageperera8826 2 ปีที่แล้ว +1

      පැනලා ඇවිත් ගමෙ මොනවා ද කලේ මෙයා

    • @darshanachathuranga638
      @darshanachathuranga638 2 ปีที่แล้ว +1

      @@widanageperera8826 e kuiwwe

    • @sahirupriyashandesilva7458
      @sahirupriyashandesilva7458 2 ปีที่แล้ว +10

      මචන් මට මේ අය්යව කන්ටැක්ට් කරගන්න විදියක් නැද්ද.අපෙ විරයෙක්ට මාලු කපන්න දෙන්න බැ

  • @udayangaabeywardhana2696
    @udayangaabeywardhana2696 2 ปีที่แล้ว +43

    ඔබ වැනි සියලු රණවිරු වන්ට උත්තමාචාරය 💪

  • @user-xm9cd6rn7q
    @user-xm9cd6rn7q 2 ปีที่แล้ว +19

    සිරාවටම අපි යුද්දේ කරේ විනෝදෙට💪💪 එදා තිබුණු හැගීම් ගැන කියන්න වචන නෑ ❤️

  • @gamingwithmaliya9298
    @gamingwithmaliya9298 2 ปีที่แล้ว +38

    සාජන් ලක්ශ්මන් පතිරණ අපේ ගමේ..නිවන් සුව..!!!

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +53

    මම හමුදාවෙ දැකපු එඩිතරම දෙන්නෙක්..දෙන්නම බණ්ඩල.නයි බණ්ඩයි ලෝන් බණ්ඩයි😍😍😍

    • @sameensameendra9788
      @sameensameendra9788 2 ปีที่แล้ว +1

      සිරාවටම බං..

    • @amarabandu-1810
      @amarabandu-1810 2 ปีที่แล้ว +2

      නයි බණ්ඩා කියන්නේ කවුද??

    • @dulas4614
      @dulas4614 2 ปีที่แล้ว +2

      @@amarabandu-1810 innawa ekkenek.eya genath u tube ake tynawa.wanesa tv ake balannako.ammo baya gewilawath ne.maara yakek😍😍😍

  • @omalwijerathne8505
    @omalwijerathne8505 2 ปีที่แล้ว +56

    ආදරනීය සොයුරානෙනි ...රට රැක්ක විරුවානෙනි ...අප පතන්නෙත් ඔබ පතනා පැතුමයි🙏🙏🙏🙏🙏

  • @n.i.rpvtlimit3714
    @n.i.rpvtlimit3714 2 ปีที่แล้ว +13

    එ ගැම්ම එ වචන වල මොරාල් එක කියන්න වදන් නෑ.. තෙරුවන් සරනයී...❤️❤️❤️🙏🙏🙏🙏

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 ปีที่แล้ว +29

    36:56 comando කොල්ලෙක්ගේ ගැම්ම 💪 බලා ගනිල්ලා.. ගරු කරපල්ලා දැකපු තැනක හැම සෙබළෙක්ටම😍

    • @ChamindaBandaraJM
      @ChamindaBandaraJM 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @ggghf2348
      @ggghf2348 ปีที่แล้ว

      Ammata h pan

  • @ericajitj5714
    @ericajitj5714 2 ปีที่แล้ว +26

    උත්තමාචාරය විරුවාණනි 🙏
    ලෝබ නැතුව දණගහල වඳිනව සහෝ උඹට

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 ปีที่แล้ว +91

    ඔහුගේ කතා විලාසය සිනහව අව්‍යාජ බව මැනැවින් පැහැදිලිවේ, එම යුද්ධය ජයග්‍රහණය කලෙ මෙවැනි අහිංසක අව්‍යාජ, තම ජීවිතය පිළිබඳ නොතකමින් රටට ආදරය කළ මිනිසුන් නිසාය. ❤️

  • @shamikalakshan627
    @shamikalakshan627 2 ปีที่แล้ว +14

    එසේ මෙසේ යකෙක් නෙමේ සර් යක් රජෙක්. සර් වගේ වෙනවා.🇱🇰ආදරෙයි කමාන්ඩෝ.

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 2 ปีที่แล้ว +5

    ඔබ කියපු දේ හරියටම හරි.කො අපිට ලැබුනයි කියපු නිදහස...
    ඔබට දීර්ඝායුස ලැබේවා රණවිරුව...බුදු සරනයි හැමෝටම

  • @bhatiyasituge2746
    @bhatiyasituge2746 2 ปีที่แล้ว +29

    එදා තිබ්බ ගැම්ම,මොරාල් එක තාමත් අදටත් එහෙමයි..
    බුදු සරණයි අයියේ

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +14

    සුපිරිම බුලට් එකක් තමා මුනෙනේ පේනවනේ මොරාල් ඒක බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @geethmadawala2637
    @geethmadawala2637 2 ปีที่แล้ว +8

    රත්තරන් කොල්ලො බුදුසරණයි සියලුම දෙවිදෙවතාවන්ගෙ රැකවරණයි 🙏

  • @shashika1158
    @shashika1158 2 ปีที่แล้ว +7

    නියම සිංහ පැටව්. ඔබට බුදු සරණයි!! දෙවිපිහිටයි!!

  • @pulasthisamaranayake7771
    @pulasthisamaranayake7771 2 ปีที่แล้ว +20

    මොරාල් එක නම් ❤️👍
    දීර්ඝායුෂ ලැබේවා... සහෝදරයා 🥰

  • @kasun_thilini_jayasingha
    @kasun_thilini_jayasingha 2 ปีที่แล้ว +26

    රණවිරුවන් වෙනුවෙන් මේ වගේ වැඩසටහන් දිගටම කරන්න good luck to you

  • @chathumjayalath9409
    @chathumjayalath9409 2 ปีที่แล้ว +27

    ඒ වචන වල මොරාල් එක, එදා කරපු හැම ක්‍රියාන්විතයකම තිබ්බ බිහිසුණුකම , භීතිය මැද්දෙන් පැන නැගුණු ලාංකික හයිය ආවර්ජනය කරනවා ! ❤

  • @rangikashakthiliyanage450
    @rangikashakthiliyanage450 2 ปีที่แล้ว +9

    අපි වෙනුවෙන් කරපු ඒ කැපකිරීම අදහාගත නොහැකී...ඒ කැපකිරීමට අපි සදා ණය ගැතී...ආදරෙයි හදවතින්ම ලෝන් බන්ඩා ඇතුලු යුද හමුදාවටම...බුදුසුරණයි ❤️❤️❤️

    • @ChamindaBandaraJM
      @ChamindaBandaraJM 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @user-fo7tl7gf8v
    @user-fo7tl7gf8v 2 ปีที่แล้ว +17

    වර්තමානයේ දැක්ක ඉතා විශිෂ්ට හෙලිදරව්වක් ජයවේවා

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +55

    කතාව.අහන්න.ලස්සන .උනාට.....කොච්චර.දුක්.වින්දද......අභීතයි.අභීතයි.....එහෙම.රැකපු.රට.මේ....😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @sgeorge1032
    @sgeorge1032 2 ปีที่แล้ว +17

    අන්තිම වචන වලට නම් ගොඩාක් ම දුක හිතුනා. "අපි බේරා ගත්ත අපේ රටේ අපේ දරුවෙකුට වත් නිදහස් නෑ" 😢😢

  • @charunitharangi5101
    @charunitharangi5101 2 ปีที่แล้ว +9

    අභිත දක්ෂ රණවිරුවෙක් ඔබට ජය වෙවා! බුදු සරනයි.

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 ปีที่แล้ว +18

    Real heroes of our sri Lanka, a real hero of our hearts ❤️🙏

  • @upendregamage007
    @upendregamage007 2 ปีที่แล้ว +7

    Thanks for your service Bro ❤️
    දීර්ඝායුෂ ලැබේවා!!!

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +13

    රට වෙනුවෙන් කළ අපිරිමිත සේවයට අපි සදා ණයගැතියි ඔබ වැනි විරුවන් හට🙏. ඔබට දීර්ගායු ලැබේවා ♥️ 🙏🙏🙏

  • @sagaranuwan1803
    @sagaranuwan1803 2 ปีที่แล้ว +30

    සතුටුයි.තාත්තේ.ජයවේවා.බුදුසරනයි😍😍🤩🤩😍😘😘🥰🥰🌷🌷🌹🌹⚘⚘⚘💕💕💕💕🤩🤩🤩😎😎😎😎💕💕💕💕💕💕💕💙💙💙💚💚💚💚💚💛💛💛💛🧡🧡🧡❤❤❤❤🤎🤎🤎🤎💜💜💜💜👭🚴‍♂️🚵‍♀️🚵‍♂️👯‍♀️🧜‍♂️🙏🙏🙏🙏🙏🌷🙏🖐✋✋✋👍👍👍👍👍👌👌👌👌👌💌💌💌💝💝💝💝💝💖💖💖💋💋💋💋💋😻😻😻😁🤩🤩🤩🤩🤩🤩🤩😛😛🤩🤩😁😁🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🥰🥰🥰🥰🥰🥰

  • @jehanperera7797
    @jehanperera7797 2 ปีที่แล้ว +3

    Thank you for your great service......you all are the true heroes of mother lanka ❤❤❤❤🙏🙏🙏🙏

  • @senara7172
    @senara7172 2 ปีที่แล้ว +22

    ඒකාලේ තොප්පිගල කියන්නෙ කැලෑවක් කියලා සමහරු කිව්වා නේ පුතා. යුද්ධ කරන්නත් ඕන මෝඩයෙකුට පුලුවන් කිව්වා..උන් ඔක්කොම අද ජීවත් වෙන්නේ පුතාලා නිසා. පුතාලාව මෙලොවට බිහි කරපු දෙමාපියන් ට පින්. අපි අද නිදහසේ හුස්ම ගන්නෙ පුතාලා වගේ විරුවන් නිසා...🙏💐🙏💐

    • @sagaranuwan1803
      @sagaranuwan1803 2 ปีที่แล้ว +1

      දුක.හිතෙනවා.රත්තරන්.ලග.හිටියනම්.බදාගෙන.අඩනවා.ආදරෙයි.මමයි.දුවයි.හැමදාම.💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 2 ปีที่แล้ว +51

    අනුරාධපුර යන ගමන් මේ සොදුරු වීරයා නමින් මාළු කොමා.. ආදරනීය නිහතමානි මිනිසෙක්. ලොකුකම් නැහැ සරල කතාවක් තිබුනේ ඇත්තටම ආඩම්බරයි. ජාතික විරයෙක් මුන ගැහුන එකට

    • @ravindrauok272
      @ravindrauok272 2 ปีที่แล้ว +1

      Koheda inne meya

    • @Meghambara-ye4n
      @Meghambara-ye4n 2 ปีที่แล้ว +1

      @@ravindrauok272 අනුරාධපුර යනකොට හම්බුනා හංදියක් ගාව මාළු විකුන විකුන හිටියේ.

    • @Dilshan-L-24160
      @Dilshan-L-24160 2 ปีที่แล้ว +1

      කොයි හන්දියේද ඉන්නෙ මෙයා

    • @Meghambara-ye4n
      @Meghambara-ye4n 2 ปีที่แล้ว

      @@Dilshan-L-24160 මාතලේ හන්දියේ කේ.බී. රත්නායක විදුහල ලග

    • @madhurasenevirathne
      @madhurasenevirathne ปีที่แล้ว +1

      @@Meghambara-ye4n මාතලේ හන්දියෙ කොහෙද අනේ ඉස්කෝලයක් 😂

  • @Mixitams213
    @Mixitams213 2 ปีที่แล้ว +16

    රට වෙනුවෙන් තමන්ගේ දිවි පරදුවට තබා සටන්කල අභීත රණ විරුවානනි ඔබට දීර්ඝායු වේවා!!!

  • @vidurangasupunchamara5883
    @vidurangasupunchamara5883 2 ปีที่แล้ว +7

    පට්ටම වැඩ්ඩෙක් තමා... ඒ මොරාල් එක තාමත් තියෙනවා..❤️❤️❤️ අහපු හොද ම කතාවක් තමා මේක.. නියමයි...❤️❤️❤️

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 2 ปีที่แล้ว +12

    අපේ කොල්ලො සුපිරි වැඩකාරයෝ තමයි.❤

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +48

    බොයිකා වගේ පෙනුම....

    • @kavindujayawikrama2977
      @kavindujayawikrama2977 2 ปีที่แล้ว +1

      Adoo sirawtama..💪💪☠️☠️❤❤ yakek thamai.ithin ☠️☠️

    • @shehansaranga3054
      @shehansaranga3054 2 ปีที่แล้ว

      අඩො සිරාම බන් බොයිකා වගේමයො

    • @maheshmadushan469
      @maheshmadushan469 2 ปีที่แล้ว

      sirawatama bn එමමයි බන්

  • @christopherprashanfernando6249
    @christopherprashanfernando6249 2 ปีที่แล้ว +173

    එදා මිහිපිට දෙවියා ලෙස නම් කරමින් වන්දනා කල ඒ සෙබළා අද පාරේ මාලු විකුණනවා..😢😢😢😢😢

  • @ukumuditha
    @ukumuditha 2 ปีที่แล้ว +1

    ජය වේවා අයියේ !!!
    අපේ දරුවන්ටත් අභය දානය දීපු, ඔබතුමා ඇතුලු සියලුම රණවිරුවන්ටත්, සෙන්පතීන්ටත්, උපදින ආත්මයක් පාසා අපි ණයගැතී... තෙරුවන්සරණයි !!!
    මිහිපිට ජීවමාන දෙවිවරු ඔයාල - වැදූ දෙමව්පියන් පවා මතු බුදුවේවා !!!
    -
    ස්තුතියි නලීන්, මාස ගානක් බලන් හිටියා මේ ඉන්ටර්වීව් එක කරනකල්.

  • @Pavani805
    @Pavani805 2 ปีที่แล้ว

    හදවතින්ම ආශීර්වාද කරනවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ඔබට. බුදු සරණයි සොයුරණනි ❤❤

  • @prabuddhaedirisingha8045
    @prabuddhaedirisingha8045 2 ปีที่แล้ว +9

    සැබෑම විරයෙක්.💪❤️ බුදුසරණයි !

  • @gihansjay106
    @gihansjay106 2 ปีที่แล้ว +14

    "ඒ වෙලාවට ඒක එනව මහත්තයා" . ඒ වචන ♥️

  • @sahan.1060
    @sahan.1060 2 ปีที่แล้ว +6

    ඒ මොරාල් එක තාම එහෙම්මයි🙏❤️. කාලකණ්ණි සක්කිලි දේශපාලකයෝ ගෙන්නනවට වඩා සෑහෙන දෙයක් මේ වගේ උතුම් මිනිස්සු ගෙන්නන එක.

  • @janithsadaruwan7346
    @janithsadaruwan7346 2 ปีที่แล้ว +12

    අපි ඉන්නවා කව්රුහරි ඉදිරිපත් වෙලා පටන්ගමු මෙයාලට දෙයක් කරන්න

  • @chanakabandara2358
    @chanakabandara2358 2 ปีที่แล้ว +4

    සුපිරිම වීරයෙක් තමයි. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sagaranuwan1803
    @sagaranuwan1803 2 ปีที่แล้ว +24

    ආදරෙයි.හැමදාම.දුවයි.මායි💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +2

    රණශූර අභිමානවත් සෙබලාලනි.ඔබට අපේ ජාතිය වෙනුවෙන් ප්‍රණාමය. දැක්කත් සතුටුයි.හැදූ වැඩූ දෙමාපියන්ටත්.ආදරණීය බිරිඳ දරුවන් සියලු දෙනාටම තෙරුන් සරණයි.🙏

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 2 ปีที่แล้ว +11

    සුපිරිම කොල්ලෙක්.......බය ගෑවිලාවත් නැති කොල්ලො

  • @PattaTV1
    @PattaTV1 2 ปีที่แล้ว +9

    අයියේ මං හිතුවේ ඔහුට හමුදාවෙන් සිදු වූ අසධාරනයන් පිළිබඳ සාකච්ඡා කරයි කියලා හිතුවා එ අය කරපු කැප කිරීමට වටිනාකමක් අදවත් ලැබෙන්නේ නෑ ඒ වටිනා කම් අරන් දීම සදහා මේ වැඩසටහන් කරානම් කොච්චර වටිනවාද . යම් යම් සීමාවන් වල ඉදන් කතා කරා වෙන්න පුළුවන් නමුත් අපි වෙනුවෙන් ඒ අය ජිවිතේම කැප කරානම් ඒ අය වෙනුවෙන් අපිත් පොඩි කැපවීමක් හරි කිරීම අපේ යුතුකමක් විදිහටයි මම දකින්නේ... ඔබට ජය වේවා

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +35

    -52:18දෙමළ සහෝදරයෝ අපේ සහෝදරයෝ!!! අපි කාටවත් අනාගතයක් නෑ!!

  • @jinasomawijesooriya8808
    @jinasomawijesooriya8808 2 ปีที่แล้ว +9

    අභීත රණවිරුවානෙණි අද රටේ සැබෑ තත්ත්වය නිර්භයව ප්‍රකාශ කිරීම ආඩම්බරයි

  • @kumudunisriyanisriyani8345
    @kumudunisriyanisriyani8345 2 ปีที่แล้ว +3

    දීර්ගායුස ලැබේවා මගේ සහෝදරයා 🙏🙏බුදු සරනයි ඔබලා වගේ වීරයන් නිසා ටමා අද මිනිස්සු බය නැට්ව ජිවත් වෙන්නෙ සක්තිය දහිරිය ලැබේවා කරන්න කියන්න හැමදේම සාර්ථක කර ගෙන ඉදිරියට යන්න 🙏🙏🙏🙏💕💕

  • @ruwanwasanth4650
    @ruwanwasanth4650 2 ปีที่แล้ว +18

    නිදහසේ ඉන්නේ මෙයාලා නිසා තමා. ආදරෙයි පැලෙන්න. ♥️

  • @ashaajithajithkumara3799
    @ashaajithajithkumara3799 2 ปีที่แล้ว +20

    අපේ රට බේරගත්ත වීරෝදාර සෙබලලෙක් අපිට හරිම ආඩම්බරයි

  • @sankhanawithana489
    @sankhanawithana489 2 ปีที่แล้ว +4

    මේ කොල්ලව දැක්කාම එන ගැම්ම කියල වැඩක් නෑ.ජය වේවා බන් අයියෙ.තෙරුවන් සරණයි.❤️

  • @kusaltharindu4241
    @kusaltharindu4241 2 ปีที่แล้ว +7

    ඉසුරු මාදව අපේ ගමේ කොල්ලෙක්. අයියත් වැඩ්ඩෙක් තමයි කපිල අයිය. කපිල අයිය තවමත් ඉන්න හිත හොද චරිතයක්.

  • @gangahettiarachchi5549
    @gangahettiarachchi5549 2 ปีที่แล้ว +9

    මතක් කරකර කියද්දි අහනින්ඩ ආස රහස් පරික්ශක කතා වගේ ආඩම්බරයි පුතේ

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +12

    බුදුසරණයි රණවිරුවාණෙනි ❤

  • @chathurangasandaruwan2991
    @chathurangasandaruwan2991 2 ปีที่แล้ว +1

    ඒ ගැම්ම.තෙරුවන් සරණයි ඔබතුමාට...🙏🙏🙏

  • @vipulaweerasinghe8143
    @vipulaweerasinghe8143 2 ปีที่แล้ว +1

    You are a real hero and a great soldier.Thank you for your service.

  • @bawanthapathum8807
    @bawanthapathum8807 2 ปีที่แล้ว +23

    අදටත් වෝ එක ඇඟේ දත් මිටි කන විදියට එදා මැවිලා පේනවා ආදරෙයි