" SF වැල්ලා "ගේ යුද්ධයේ බිහිසුණු මතකය මුල්වරට හෙළිකරයි SF බැස්සා කියන්නේ LTTE කාරයෝ දුවනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • SF වැල්ලාගේ කතාව : Nalin Rajapaksha
    Nalin Rajapaksha Sri Lankan Best Of TH-cam |
    නලින් සමග කෙලින්
    Subscribe to Nalin Rajapaksha: / @nalinrajapaksha6021
    Follow Us On
    » Nalin Rajapaksha
    FACEBOOK: www.facebook.c...
    TWITTER: Na...
    INSTAGRAM: ...
    TIKTIK: www.tiktok.com...
    #war #army #SF

ความคิดเห็น • 214

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +11

    සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් ට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි. වැඩ සටහන් මාලාව දිගටම ආසාවෙන් බලනවා ස්තුතියි ඔබ දෙපළට

  • @janathnawarathne3686
    @janathnawarathne3686 ปีที่แล้ว +9

    සුපිරිම සුපිරි යුධ හමුදා විරුවෙක් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය වගේම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +25

    0:41 SF කැප්ටන් කොඩිතුවක්කු ගේ ඉලක්කය
    5:09 අඩි 80 SF ජම්ප් එක දෙපාරක් දාපු කෙනෙක් වැල්ලා
    5:58 SFලා පලාලි බැහැපු ගමන් කොටින්ට පහරදී එලවා දැමීම
    6:34 යුද්දෙ අත්දැකීම් විශේෂ බලකායේ පුහුණුවට සමානය
    7:25 SF චාවකච්චේරි ඇල්ලීම දුවන කොටින්ට එලවා ගැසීම
    10:17 ස්නයිපර් මීනු/කොඩිතුවක්කු/ඒකනායක(AK)/පැලවත්ත/රත්නායක(ස්නයිපර් බොක්සර්)/ ෆව්සි/ ගුනරත්න බන්ඩා/ගාමිණී. SFසෙට් එකම එකට මතක් කිරීම
    11:57 පලෙයිදී SFබලඝනයම කොටි500ක් මුහුණට මුහුන සටන් කිරීම
    12:33 අග්නිකීල මෙහෙයුම 2001 කිලාලි
    13:25 SF විජේසිංහ තුවාලවී කට ගැලවී ඔහුට වෙඩි තබා යන්න යැයි පවසද්දිත් විශේෂ බලකා දිව්රුමට පිටු නොපෑම
    15:29 ඉරණමඩු විශේෂ බලකාය
    15:47 අපේ විජයබාහු රෙජිමේන්තුවේ නිරායුදව නාමින් සිටි 14 දෙනෙක්ව කොටින්ගෙ 20දෙනෙකුගේ කන්ඩායමක් විසින් ඝාතනය කිරීම
    16:49 අපේ ඝාතනය වූ සෙබලු 14 දෙනා වෙනුවෙන් විශේෂ බලකාය පැමිණ කොටි කන්ඩායමේ19ක් මරා සාදාරනය ඉටු කිරීම
    17:18 SF රැකගෙන දවස් දෙකක් බලන් ඉදලත් පැත්ත පලාතේ ආපු නැති කොටි
    18:04 මුන්තමයි LTTE කියන්නෙ.. මුන්තමයි රගන්නෙ.. බලාපල්ලා
    20:35 මීනු හා AK සමග රැකසිට එල්ල කල කෙලේමෝ ප්‍රහාරය
    22:14 කැප්ටන් කොඩිතුවක්කුගේ අසරන සතා වෙනුවෙන් අනුකම්පාව හා ඉලක්කය 22:34
    27:34 ත්‍රිකුනාමලය කදවුර SF බේරාගැනීම හා පනපිටින් කොටි දෙදෙනෙක් අල්ලා තොරතුරු ගෙන,කොටි සැගවූ අයුද හා කෑම ගොඩගෙන කොටි දෙදෙනාටද කෑමටදී රතුකුරුසය හරහා බාරදීම 28:41
    28:46 මුත්‍රා පානය කිරිම හා යුද්දයේ කටුකත්වය
    35:41 කොටි ස්නයිපර් වරුන් 6 දෙනෙක් ඝාතනය කර ස්නයිපර් Dragnov අවි3ක් රැගෙන ඒම
    36:32 තුවාල වූ කොටින්ට බෙහෙත් දැමීම
    37:51 වැඩ්ඩට පයින් එකක් ගැසීම
    42:36 GPMG එකෙන් කොටි 12ක් තනිවම මැරීම
    45:28 විශේෂ බලකාය කියන්නෙ ඉතිං. . . .

    • @user-rn2ok3cl5f
      @user-rn2ok3cl5f ปีที่แล้ว

      is
      9😊😊😊9😊9😊

    • @gihaadikari8242
      @gihaadikari8242 ปีที่แล้ว

      ස්තූතුයි ❤

    • @wajirairosan2993
      @wajirairosan2993 ปีที่แล้ว

      👌👌👌

    • @nalinkoshala8182
      @nalinkoshala8182 ปีที่แล้ว

      තෑන්ක්ස් ❤

    • @jagathranatunga8005
      @jagathranatunga8005 ปีที่แล้ว

      බොහෝ අය රටට සේවය කරන්නේ එම සේවයෙන් තම ජීවිතය රැකෙන බව දන්න නිසයි නමුත් ඔබලා සේවය කරන්නේ ජීවිතය නැතිවන බව දැන දැනයි . එයයි ඔබේ වෙනස . ඇසට පෙනෙන දෙවිවරු සිටීනම් රට රැකදුන් ඔබලා තමයි එම දෙවිවරු

  • @chiranidarshika8931
    @chiranidarshika8931 ปีที่แล้ว +8

    ඇසට කඳුළු එන සංවේදී අතීතයක් 🙏🙏🙏 රටට ණය නැති.. ඔබලාට අපි නිරන්තරයෙන්ම ණය ගැතියි.. තෙරුවන් සරණයි ...!!! දීර්ඝායු ඔබට.. අපූරු වැඩසටහනක් නරඹන්න ආස හිතෙනව.. 💕💕🌹🌹

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +7

    කොච්චර මිගමු පාරේ ගියත් අද තමා හරියටම දැක්කෙ සීදුවේ තියෙන්නෙ ' විශේෂ බලකා' කදවුරක් කියලා .එකෙන්ම නැගිටුනා කෑම්ප් එකේ ගහලා තිබුනු උකුස්සෝ සෙට් එක දැක්කහම.❤❤❤❤sf ලා නම් හදවතින්ම 🙏

    • @supunperera8203
      @supunperera8203 ปีที่แล้ว

      Ltte kaaleth gaurd ekata elite hitiye eka Kolkay bn

  • @tiyuligirl6871
    @tiyuligirl6871 ปีที่แล้ว +6

    මේක ආතල් එකක් නෙමෙයි... තොපි සටන් කරේ අපේ දරුවන් වෙනුවෙන් බොලව්.... අපි හැමදාම උඹලට පිං දෙනව.... උඹලගෙ චේතනාව මිනීමරණ එක නෙවෙයි.... මේ ලක් බිම බේරගන්න එක.... අපි සැමදා උඹලට ණයගැතියි... මේ කාලකණිනි දේශපාළුවො මේ උතුම් රට කෑව... තව දුරටත් කනව... කමක් නෑ... උපන් බිමට ණය ගෙවපු අපේ කොල්ලන්ට අපි හැමදාම ආදරෙයි....

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +8

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +4

    සුපිරි කොල්ලෙක් බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +3

    SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏♥️

  • @AmilaPrasad-qd2gq
    @AmilaPrasad-qd2gq ปีที่แล้ว +22

    රණවිරුවනි ඔබලා සියලුම දෙනාට මෙි රටෙි සැම පුරවැසියකුම සදා ණය ගැති.

  • @Chathuranga-ok
    @Chathuranga-ok ปีที่แล้ว +15

    අද නියමයි. Sound හොදයි. නලින් අයියා කතාව බාදාවක් නැතුව කරන් යන්න දෙනවා. 👍👍👍රණවිරුවෝ හැමදාම රට ජාතියට ඕන අය. ❤️❤️

  • @user-lm2wm9re5v
    @user-lm2wm9re5v ปีที่แล้ว +4

    ආදරණීය රණවිරුවන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා. ❤❤❤

  • @asankasameera9398
    @asankasameera9398 ปีที่แล้ว +5

    ❤❤❤ ම්හිපිට දෙවිවරු

  • @togetherforever634
    @togetherforever634 ปีที่แล้ว +5

    ඔයාගෙ ඉදිරිපත් කිරිම සුපිරි එක දිගටම බලන්න හිතෙනවා. විඩියො එක බලන ගමන් 👍👍👍👍👍👍👍 .

  • @vincesilva1128
    @vincesilva1128 ปีที่แล้ว +5

    I never get tired of listen to battle field stories from battle harden SL Army special force heroes. 🇺🇸🇱🇰

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +4

    වනැස ....❤❤❤ඒකෙ අයනෙ මේ නලින් අයියේ.. කොහොම උනත් ඔයත් හොදයි ❤❤❤❤ දිගටම කරන්න ....වනැස සන්ජිව අයිය එක්ක සහයෝගයෙන් දෙන්න එක්ක.එක වැඩ සටහනක් කරන්න පුලුවන් නේද ❤❤❤❤

  • @chandanakumara5698
    @chandanakumara5698 ปีที่แล้ว +4

    සියලු දෙනාට රට වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් බුදු සරණයි.

  • @geethal1
    @geethal1 ปีที่แล้ว +3

    මීනු කොඩී AK boxer ආය ඉතිං වැඩ්ඩො තමා

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +3

    ඔබ සදා වීරයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wageeshabuilders-mz8sr
    @wageeshabuilders-mz8sr ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබ තුමාට

  • @italion3622
    @italion3622 ปีที่แล้ว +4

    SF වැල්ලා ගැම්මක් තමයි ❤❤❤

  • @AnuththaraWellage5539
    @AnuththaraWellage5539 ปีที่แล้ว +8

    Proud of you Bappa..🖤☠️👊

  • @dilrukchanna8797
    @dilrukchanna8797 ปีที่แล้ว +6

    මිනු, කැප්ටන් කොඩිතුවක්කු , ගුණරත්න බණ්ඩා සුපිරි වැඩ කාරයෝ ..

    • @rasikasanjeewa5376
      @rasikasanjeewa5376 ปีที่แล้ว +1

      Wanasa balanna mn wage ඇබ්බැහි una kenak thama aniwa me..😊❤

    • @chandanaindika
      @chandanaindika ปีที่แล้ว

      කොඩිතුවක්කු kiyanne nam weddak thama

  • @tikka1967
    @tikka1967 ปีที่แล้ว +6

    උබලා නොකා නොබි බේරගත්තු රට ...මේ කාලකන්නි කාලා වතුර බොනවා 😢

  • @wimuxxx2451
    @wimuxxx2451 ปีที่แล้ว +2

    කැප්ටන් කොඩිතුවක්කු ආවා එක ශොට් එකයි ගැහුවෙ කම්බිය කඩන් වැටුනා ට හිකේ 😵‍💫 කොඩී සර් නම් ♥️

  • @animalsfightclub3999
    @animalsfightclub3999 ปีที่แล้ว +2

    අද නියමයි.

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 ปีที่แล้ว +2

    ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 ปีที่แล้ว +2

    රාජපක්ශ...ආතරයිටිස් හොර තෙල් ඕනේ නෑ.... ඉන්ටවීව් කරන වීරෝදාර රනවිරුවටත් අපහාසයක්....

  • @aravindasampath6426
    @aravindasampath6426 ปีที่แล้ว +2

    Niyamaaaaaaai nalin aiyee puluwannam LRP ඉයන්ව ගෙමුකෝ

  • @BNR_RANA
    @BNR_RANA ปีที่แล้ว +1

    Superb one .. bro .. good...

  • @suranjisamantha5535
    @suranjisamantha5535 ปีที่แล้ว +2

    Well done Super heroe Walla.❤❤

  • @nimhariadhikari
    @nimhariadhikari ปีที่แล้ว +3

    ඔක්කොම හොදයි දැන්...මැද්දෙන් ගොන් add දානවා.upset

  • @Dineth___YT
    @Dineth___YT 19 วันที่ผ่านมา

    බුදු සරණයී

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 ปีที่แล้ว +1

    Great officers.

  • @SujithKithsiri-bd8wy
    @SujithKithsiri-bd8wy 2 หลายเดือนก่อน

    සුපිරි බඩ්ඩක් බුදු සරනයි

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +5

    අභීත විරුවානෙනි👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ioannamotiti3136
    @ioannamotiti3136 ปีที่แล้ว +2

    කව්රූ කෙරුවත් අපි බලනව මොකද මේතුමල්ලාට වටිනා කමක් දෙන්නයි උවමනාව ,

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +3

    වනැසේ කොපිය කොපියම තමයි නලින් 🤣😂🤣😂

    • @nalinrajapaksha6021
      @nalinrajapaksha6021  ปีที่แล้ว

      මම කොපි කලේ නැහැ මා මුලින්ම පටන් ගත්තේ නමුත් ඔහු මට වඩා ඉස්සරහට ගියා මට එකට සතුටුයි මොකද සංජිව මගේ මිත්‍රයෙක් නිසා සංජිව ඉන්න තැන මට කුහකකමක් නැහැ මම ගොඩක් සතුටුයි ඔහුට මට වඩා ඉදිරියට ගියපු එක...
      මට තියෙන ප්‍රනය නොදැනගෙන ඔහොම කියන එක.
      මොනවා කිව්වත් මම ආදරේයි

    • @singha4758
      @singha4758 ปีที่แล้ว

      @@nalinrajapaksha6021 නියමයි මහත්තයෝ . හිඟා කෑවත් කුහක නැති නලින් මහත්තයා ඉස්සරහට යනවා .
      🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥

    • @singha4758
      @singha4758 ปีที่แล้ว

      @@nalinrajapaksha6021 හිත රිදවන්න නෙමෙයි එහෙම කිව්වෙ මහත්තයෝ නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥

  • @refaiabdeen5943
    @refaiabdeen5943 ปีที่แล้ว +1

    Bravo!

  • @user-bm7yp6ve6c
    @user-bm7yp6ve6c 5 หลายเดือนก่อน

    ආදරෙයි වරෝධාර රණවිරුවානෙනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 ปีที่แล้ว +3

    මේ වැඩසටහන් කරනොකොට ඔයාට මුදලක් ලැබේනවනේ..ඒකෙන් ඔයා මෙතෙක් කරපු වැඩසටහන් වලින් ඔය කොල්ලො වෙනුවෙන් කරපු දෙයක් පෙන්වන්න ....

  • @Chevaan_goated
    @Chevaan_goated ปีที่แล้ว +1

    ❤සුපිරිම වැඩ්ඩෙක් !!

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว +2

    ☠️☠️☠️.sf .විෂෙෂ බලකාය .👍👍👍

  • @chamara_bandara9999
    @chamara_bandara9999 8 หลายเดือนก่อน +1

    මිනුයි කොඩ්ඩයි ගැන කියද්දී හිතුවා කතාව ලස්සන වෙයි කියලා❤

  • @user-ke4xt4ys4d
    @user-ke4xt4ys4d ปีที่แล้ว +1

    ❤❤❤

  • @Shashika424
    @Shashika424 ปีที่แล้ว +2

    මීනු සර්ගේ එකක් අනිවා ඕනේ

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 ปีที่แล้ว +3

    Kodee කියන්නෙ සුපිරි wadak ...lanka mathawata naya nathi චරිත

  • @samindawalge1780
    @samindawalge1780 ปีที่แล้ว +1

    Jayawe aiya

  • @BelpamulleSasanasiri
    @BelpamulleSasanasiri 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනින් දිගාසිරි වේවා

  • @nisalsithija3693
    @nisalsithija3693 10 หลายเดือนก่อน +1

    Supiri kollek❤️❤️❤️

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 6 หลายเดือนก่อน +1

    චිරණ් ජීවණ්තු 🎉🎉🎉 චිරණ් ජීවණ්තු 🎉🎉🎉 ආයු රඛණ්තු ආවඩා 🎉🎉🎉

  • @erangaramanayake2098
    @erangaramanayake2098 ปีที่แล้ว +1

    සුපිරි

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක්... 🙏🙏🙏👍

  • @ajithwaththegedara8702
    @ajithwaththegedara8702 ปีที่แล้ว +3

    මහත්තයො trinco සිද්දියමරියට කියන්නකො...
    ඔහොම දෙයක් උනා කියල අපි දන්නෙත් නෑනෙ...
    මොකද මම එතකොට trinco 😊

  • @randilusasanka9229
    @randilusasanka9229 ปีที่แล้ว +2

    කෝපල් ෆවුසිගේ වැඩ සටහනක් කරන්න ❤❤

  • @diasamarasekara
    @diasamarasekara ปีที่แล้ว +2

    මෙවැනි දේවල් බලන්න beri aya sadde danawa මොකද ada werodara රණවිරුවන් අමතක වෙලා inna වේලාවක් ඔබතුමා nalin මහතා කරන්නේ ලොකු kiyawak ,minisusutta මෙවැනි බලලා hari orawanna hari මෙවැනි වටපිටාවක් හදලා dunne me sadadara werodara සොල්දාදුවන් ta ,,jaya වේවා හදවතින් ,

  • @user-zv5uh1yj2v
    @user-zv5uh1yj2v 8 หลายเดือนก่อน +1

    මල්ලි කෙටෙරි දෙක ක් උබලාගේ තානියට හිටියා අමතක කරන්න එපා

  • @srilankarainforest2657
    @srilankarainforest2657 หลายเดือนก่อน

    අපි මොනවද රටට කරලා තයෙන්නේ මෙතෙමාත් එක්ක බලන විට

  • @upasenagamage4453
    @upasenagamage4453 ปีที่แล้ว +3

    Captain Kodi is real marksman

  • @thisisit262
    @thisisit262 ปีที่แล้ว +1

    මෙවැනි සැඟවුනු විරැවන්සොයා ඔබකරන මෙහෙය ඉතාඅඟනේය

  • @user-bz4mq1gu5f
    @user-bz4mq1gu5f 7 หลายเดือนก่อน +1

    Sniper මිනු සර්ගේ වැඩසටහනක් ඔිනි.

  • @malindajayamal2412
    @malindajayamal2412 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻

  • @user-uq6ds8es4g
    @user-uq6ds8es4g ปีที่แล้ว +1

    Weera sebalanani obata niduk nerogi suwaya prartana karanawa 🙏🙏🙏🙏♥️♥️.nalin obath bohoma isthuti Weerodara wiruwange wada satahan gena enawata ♥️♥️

  • @welcomeinn1795
    @welcomeinn1795 ปีที่แล้ว +1

    මහත්මයා පුලුවන්නම් අපේ රට වෙනුවෙන් ේ දහඩිය හෙළමින් අපේ මුස්ලිම් ද්‍රවිඩ සොල්දාදුවෝ ඉන්නව නේද ඔහුන්ගෙන් වැඩසටහනක් පුලුවන්නම් දෙන්න ඒක විශේෂයක් වෙයි🙏🙏

  • @janakapriyantha6713
    @janakapriyantha6713 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 💕💕💕

  • @buddhikaathukorala6116
    @buddhikaathukorala6116 หลายเดือนก่อน

    Respect you sir

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +5

    අද හොදයි . කිසිම බාදාවක් නැතිව කතාව ගලාගෙන යනෝ.

  • @suranganirosh7637
    @suranganirosh7637 ปีที่แล้ว +1

    Akurassa apeta oba adambarayak veruvanane.🌷⭐⭐🔥🙏🙏🙏👍

  • @justinjustin1167
    @justinjustin1167 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤💚

  • @wijebandara104
    @wijebandara104 ปีที่แล้ว +2

    ❤❤

  • @arunakumara2037
    @arunakumara2037 ปีที่แล้ว +1

    Supiri waddek adarei hode❤❤❤

  • @chamiya1031
    @chamiya1031 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @user-bz4mq1gu5f
    @user-bz4mq1gu5f 7 หลายเดือนก่อน

    නියම රටට අාදරේ දෙවිවරැ

  • @samindawalge1780
    @samindawalge1780 9 หลายเดือนก่อน +1

    😊❤

  • @thisisit262
    @thisisit262 9 หลายเดือนก่อน

    ඇත්තටම යක්කු

  • @beautifulviews710
    @beautifulviews710 ปีที่แล้ว +2

    95 නේද රිවිරැස මෙහෙයුම පලාලි වලින් පටන් ගත්තේ.

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 ปีที่แล้ว +1

    SF කියන්නෙ සුපිරි waddo ....thanks ...walla

  • @Shashika424
    @Shashika424 ปีที่แล้ว +2

    Sniper මීනුගේ එකක් ඕනේ

    • @dilshanv7594
      @dilshanv7594 ปีที่แล้ว

      වනැස tvඑකේ තියෙනව

  • @RuwanJayakody-yr2iz
    @RuwanJayakody-yr2iz ปีที่แล้ว +2

    මහා වන්සයට ඇඩ් ගන්න එපා
    මේක පුජනිය වැඩක්

  • @upasenagamage4453
    @upasenagamage4453 ปีที่แล้ว +1

    Hard training had made him perfect

  • @Samp548
    @Samp548 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @jayratn2434
    @jayratn2434 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว

    බුදු සරණයි❤

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @darshanaamaratunga2500
    @darshanaamaratunga2500 ปีที่แล้ว +2

    යක්ක පුත්තු ❤❤❤❤

  • @chandanakp2896
    @chandanakp2896 ปีที่แล้ว +1

    මුලතිව් ප්‍රහාරයේ වැඩසටහනක් කරන්න...

  • @nishanthakumara5062
    @nishanthakumara5062 ปีที่แล้ว +1

    Jeewithe 1 weni wathawata SF weerayekge yatathe dawas 10 training wenna wasanawa labuna..apita labuna manussa jiwithen/pirimi sareerayen karanna puluwan monawada?api me wenakal karala thiyenne monawada kiyala baladdi lejjath hithuna..engineersla,rajaye sewakayo..eki meki noki hema kenama 8 pass kiyaganna army karayekgen..kanna,andinna,bodimaka jeewath wenna,winaya igena gaththu sundara awasthawak..respect sir....

  • @sadundinusha5244
    @sadundinusha5244 ปีที่แล้ว

  • @anandasadathweerasingha66
    @anandasadathweerasingha66 ปีที่แล้ว +2

    නලින් ඔය වැඩසටහනට මුස්ලිම් සහෝදරයනුත් සම්බන්ද කරගන්න පුළුවන් උනානම් හොදයි නේද .

  • @asokasilva8611
    @asokasilva8611 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @roshanidilruk9951
    @roshanidilruk9951 ปีที่แล้ว +2

    Suba anagathayak udath ayye mn Chathuranga malli

  • @gamingtracout7311
    @gamingtracout7311 ปีที่แล้ว +2

    SF වැල්ලා ❤😈

  • @janakaliyanage3297
    @janakaliyanage3297 ปีที่แล้ว +1

    🙏🙏🙏👍😊

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว

    නියමයි

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 ปีที่แล้ว +1

    🙏❤❤❤❤🙏

  • @senuladilen14perera14
    @senuladilen14perera14 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +1

    ♥️♥️♥️🌹

  • @tharinduchaturanga4802
    @tharinduchaturanga4802 ปีที่แล้ว +1

    Ela

  • @TruthSeekerUK9
    @TruthSeekerUK9 ปีที่แล้ว +1

    🙏💐🙏❤💐🙏

  • @shanikajayathilake9247
    @shanikajayathilake9247 ปีที่แล้ว +1

    🙏👏❤️