සුපෙම් හැඟුම් ඔබෙන් එපා | Supem Hangum Oben Epa by Pradeepa Dharmadasa at Supem Hengum Concert

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • සුපෙම් හැඟුම් සංගීත ප්‍රසංගයේදී රවීන් කනිෂ්ක සමඟ ගායනා කරන ලද "සුපෙම් හැඟුම් ඔබෙන් එපා" ගීතය...! Supem Hangum by Pradeepa Dharmadasa with Raveen Kanishka
    ගායනය : ප්‍රදීපා ධර්මදාස | ලක්ෂ්මන් වීජේසේකර
    පද රචනය : කපිල කුමාර කාලිංග
    සංගීතය : ආචාර්‍ය රෝහණ වීරසිංහ
    Artist : Pradeepa Dharmadasa, Lakshman Wijesekara
    Lyrics : Kapila Kumara Kalinga
    Music : Dr. Rohana Weerasinghe
    #pradeepadharmadasa #supemhengum #Derana #classicalmusic #sinhalasongs #sinhalaoldhits #raveenkanishka #raweenkanishka #rohanaweerasinghe #KapilaKumaraKalinga #LoveSongs #sinhalalovesongs #roamnticsong #romanticstatus

ความคิดเห็น • 993

  • @anuradharox1000
    @anuradharox1000 หลายเดือนก่อน +43

    සමන් එදිරිමුනි වගේ හිගන ටෙලිනාට්ටිකාරයොන්ගේ කතාවල රගපාලා මේ කොල්ලා නාස්ති වෙනවා 😢

    • @ranilkanchana4203
      @ranilkanchana4203 22 วันที่ผ่านมา +7

      Sattakin meka patta weddek😊

    • @pathum390
      @pathum390 9 วันที่ผ่านมา +7

      100% ඇත්ත.ඒක අදුරගෙන මෙයා අයින් වෙන්නෙ නැති එක මෙයාගෙ අඩුපාඩුවක්

  • @disnibotheju9320
    @disnibotheju9320 หลายเดือนก่อน +4

    Raveen ❤💯

  • @asirikirindage6311
    @asirikirindage6311 2 หลายเดือนก่อน +2

    90 දශකයේ අවසාන භගයේ අපිත් ආදරයෙන් බැඳුනු කටහඬක් ඔබතුමිය🌹god bless you

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤ ආදරෙයි...

  • @lifepoem5404
    @lifepoem5404 5 หลายเดือนก่อน +33

    රවීන් ප්‍රදීපා අපූරු සංකලනයක් ...

  • @abbuambalantota
    @abbuambalantota 5 หลายเดือนก่อน +69

    රවීන්ට රඟපානවට වඩා ලස්සනට සිංදු ගයන්න පුළුවන් හැබැයි..❤

  • @Supperstr
    @Supperstr 5 หลายเดือนก่อน +7

    Raveen congratulations.....dennagema voice eka lassanai

  • @ddk121
    @ddk121 5 หลายเดือนก่อน +11

    ප්‍රදීපා මැඩම් ඔබ තුමියත් එක්ක මේ ගීතය කියන්න රවීන්ට අවස්ථාවක් දුන්නට ඔබ තුමියට දහස් වාරයක් ස්තූතියි ❤❤❤

  • @SandeepaPalawatta
    @SandeepaPalawatta 5 หลายเดือนก่อน +10

    Mr.raveen niyamai

  • @mahashikapriyadarshi8307
    @mahashikapriyadarshi8307 2 หลายเดือนก่อน +1

    ඔබ thumiyata deergausha ලැබේවා ....mm nida ganna kalin..හැමදාමත් me song eka ahalai nida ganne....puduma...විදියට hitha hedenawa

  • @sepaliseneviratne8609
    @sepaliseneviratne8609 26 วันที่ผ่านมา +1

    Supiri song ekak 👍 oyage kathawa wage

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 5 หลายเดือนก่อน +3

    Asama hadak ha gaikawak dergau wewa❤❤❤❤❤

  • @shashikalasewwandi6502
    @shashikalasewwandi6502 5 หลายเดือนก่อน +2

    Harima adaraneeyai obathumiya❤❤❤

  • @pradeepkumara8989
    @pradeepkumara8989 5 หลายเดือนก่อน +3

    Ravin oyage voice 👌👌

  • @imalkafernando564
    @imalkafernando564 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි❤

  • @yamunafernando8209
    @yamunafernando8209 5 หลายเดือนก่อน +3

    Mama asama gaikawak hrima lassani

  • @milroynishantha3216
    @milroynishantha3216 3 หลายเดือนก่อน +1

    Ana Me Ape Nadayo Ne Pradeepa Dharmadasa 💛💙⚓🙏🇱🇰

  • @nishanthaperera6534
    @nishanthaperera6534 5 หลายเดือนก่อน +3

    ආත්මයේ දැවෙම්න් ඇව්ලෙම්න්
    ගිනි සිළු නිවා දමන වරැසාව
    සන්ගීතය නම් ව්ය..
    ❤❤🎉🎉

  • @madushikavirajini8291
    @madushikavirajini8291 4 หลายเดือนก่อน +2

    Super voice

  • @Damayanthikumari-r4h
    @Damayanthikumari-r4h หลายเดือนก่อน +3

    Kiyanna dewal godai kiya ganne kohomada eka bawanawak.

  • @DilanthaRathnayaka-yn9hv
    @DilanthaRathnayaka-yn9hv 5 หลายเดือนก่อน +4

    Original eken passe denenna ahue Meka

  • @ruvinchamika314
    @ruvinchamika314 4 หลายเดือนก่อน +150

    මෙච්චර දක්ශ එකෙක් නෙ අර දෙවනි ඉනිම අස්සෙ පච වෙන්නෙ

    • @AH_DPP
      @AH_DPP 2 หลายเดือนก่อน +1

      අනේ ඔව්

    • @DananjayaDissanayaka-g2w
      @DananjayaDissanayaka-g2w 2 หลายเดือนก่อน +1

      Ammapa ban mokata kiyanawa da ube kathawak nam Patta ban

    • @wishwarandika5067
      @wishwarandika5067 2 หลายเดือนก่อน +1

      ඇත්ත... ❤

    • @shakilajayaweera6224
      @shakilajayaweera6224 2 หลายเดือนก่อน +1

      අනේද කියන්නේ 😅😅

    • @thushaniperera7976
      @thushaniperera7976 2 หลายเดือนก่อน +1

      Ekanam aththama aththa

  • @nalinmeepegamage4295
    @nalinmeepegamage4295 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @deepikalasanthi2094
    @deepikalasanthi2094 5 หลายเดือนก่อน +432

    ලක්ෂ්මන් සර් ගෙන් පසු කවුරු මෙම ගීතය ගායනා කළත් ඒ රසය ඒ විදිහටම වින්දෙ රවීන් ඔබගෙ ගැයුමෙන් පමණයි.බුදුසරණයි

  • @InduminiDhampath
    @InduminiDhampath 10 วันที่ผ่านมา +12

    ඔබ තුමියග⁣ගේ සිනහව තමන්ගේම දරැවකේ දිහා බලනවා වගේ එහෙම බලන්න පුලුවන් හොද හදවතක් තියනෙ කෙනෙකුට .....රවින් මල්ලි අති දක්ෂ සුන්දර කෙනෙක්❤❤❤❤❤

  • @DANI94256
    @DANI94256 5 หลายเดือนก่อน +123

    මිසිස් ප්‍රදීපා, මේ ගීතය රවීන් වගේ දක්ශයෙක්ට කියන්න දුන්න එක වැඩිපුර අගය කල යුතුමයි. ගායික ගායිකාවන් එක්කම ඒ සිංදු මැරිලා යනවට වඩා, තමන් ජිවත් වෙලා ඉන්න කාලේම තමන්ගේ ගීතය තවත් පොඩි කෙල්ලක් හරි, කොල්ලෙක් හරි, ඒ ගීතය ලස්සනට කියනවා අහන්න ගොඩක් වැඩිහිටි අයට හිත හදා ගන්න බෑ. රවීන්ටත් මේ වගේ opportunity එකක ලැබුනේ වාසනාවට විතරක් නෙවෙයි, අවුරුදු ගානක් credibility එක maintain කරපු නිසාමයි. ඒකට කටහඬ ලස්සන වෙලා විතරක් මදි, quality personality traits බලපානවා.

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  5 หลายเดือนก่อน +49

      ඔහු ඉතා දක්ෂ, යහපත් ගතිගුණ වලින් පිරි දරුවෙක්...! ස්තූතියි ඔබේ අදහසට...

    • @kalustyles
      @kalustyles หลายเดือนก่อน

      ​@@pradeepanirmalidharmadasaමමත් මේ ගීතය ගායනා කරනවා මිස් ඔබතුමියගෙ හඩ මට භාවනාවක්🙏

  • @chandrikagamage901
    @chandrikagamage901 5 หลายเดือนก่อน +178

    රවීන් වාසනාවන්තයෙක් මෙවන් ප්‍රවීණයන් සමග රැදෙන්න .ආශිර්වාද කරනවා පුතාට ❤❤❤❤

  • @NayaniSitharaPremathilaka
    @NayaniSitharaPremathilaka 5 หลายเดือนก่อน +142

    රවීන් ගයන කොට ප්‍රදීපා මහත්මියගේ නිහතමානි හිනාව බලන්නකෝ... ඇත්තටම රවීන් ගීතයට හොඳ සාධාරණයක් ඉටු කලා.

  • @Thushan120
    @Thushan120 5 หลายเดือนก่อน +51

    නියම කම්බිනේශන් එක. රවීන්ට ලක්ශමන් සර් වෙන්න බෑ සහ එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා නං ඒක මෝඩකමක්. රවීන් එයාගෙ වයසට හොඳටම රහට ගායනා කලා හදවතට දැනෙන්න. අතිදක්ශයෙක්. ජය වේවා ✌

  • @vinudagimhana3053
    @vinudagimhana3053 4 หลายเดือนก่อน +62

    උඩ සිටිය යුතුය ගායිකාවක්, ඒත් කොච්චර නිහතමානී ද❤

  • @NishanthaMillawitiya
    @NishanthaMillawitiya 3 หลายเดือนก่อน +31

    රවීන්ගේ නිහතමානීකම අගයමි❤
    ප්‍රවීනයන් අභිබවා යාමට උත්සාහ කරන යුගයක.🙏

  • @PrabhathRanasinghe-m5l
    @PrabhathRanasinghe-m5l 4 หลายเดือนก่อน +34

    යුග දෙකක් යා කළ ආදරණීය හඩ සුසංයෝගය.
    එදා සිටම ජනතාවගේ හදවත් ආමන්ත්‍රණය කළ දයාබර ප්‍රදීපා ධර්මදාස මහත්මිය සමග නව පරපුරේ ගායකයින් අතර පදපෙළකට සැබෑවටම ජීවය දිය හැකි ලයාන්විත හඩ රවීන්..ප්‍රවීණ ගායිකාවක් ලෙස නවකයෙකුට අවස්ථාව දෙමින් ඔබතුමිය ගත් නිහතමානී තීරණයේ නිවැරදිභාවය අද මෙම ගීතයට ලැබෙන ඉහළ ප්‍රේක්ෂක ආදරයෙන්ම ඔප්පුවනවා.ඔබ දෙපළ මෙම ගීතය ඉදිරිපත් කළ ආදරණීය ස්වරූපය වගේම ගීතයේ අරුතට ගැළපෙන ලෙස රවීන් ගීතය ගයමින් ඈතසිට වේදිකාව වෙත සමීපවීම මගිනුත් ගීතයට අමුතු ආලෝකයක් එක්වී තිබෙනවා. ඔබතුමිය නවකයෙකු වුවත් ඔහුට ලබාදුන් ආදරණීය පිලිගැනීම වගේම ප්‍රවීනයෙකුට ඔහු විසින් ලබාදුන් නිසි ගෞරවයත් හරිම සුන්දරයි.නැවත නැවතත් මේ හඩ සුසංයෝගය ඇසීමට දැකීමට අප භාග්‍යවන්ත වේවි කියා අපේක්ෂා කරනවා.ඔබ දෙපළටම හදවතින්ම සුබ පතනවා.

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  4 หลายเดือนก่อน +2

      ඔබේ වටිනා ප්‍රතිචාරයට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 5 หลายเดือนก่อน +123

    රවීන්ට තියෙන්නේ සිත් නිවන කටහඬකි😙😙😙

  • @monthilagurusinghe3843
    @monthilagurusinghe3843 4 หลายเดือนก่อน +108

    ආයිත් ආයිත් තාමත් අහන අය කෝ...

    • @SusilaPerera-je7vc
      @SusilaPerera-je7vc 3 หลายเดือนก่อน +1

      Awurrudu. Ganakgiyath nomiyenageethayak. Mamakumari

    • @sanjeewanifernando4027
      @sanjeewanifernando4027 หลายเดือนก่อน +1

      Mama adath ahanawa

    • @lakshannirmikalpa8898
      @lakshannirmikalpa8898 หลายเดือนก่อน

      Darei ayeth♥️♥️♥️

    • @manelkandambi
      @manelkandambi หลายเดือนก่อน +2

      ඉන්නවා ඉන්නවා
      හැමදාමත් අහනවා
      ඇති වෙන්නෙ නැහැ

  • @wir5680
    @wir5680 5 หลายเดือนก่อน +105

    Fb ගියත් you tube ගියත් හැමතැනම ප්‍රදීපා මහත්මිය එක්ක රවීන් අයියා කිව්ව මේ සින්දුවමයි තියෙන්නේ..❤එක page එකක 1M views තව එකක් 700K අනිත් ඒවා 100k views.මේ video එක trending 🥰හරිම මිහිරි මේ ගැයුම්❤ඔබ තුමියට දීර්ගායුශ පතනවා.රවීන් අයියාටත් එක්කම❤යුග දෙකක ලස්සන එකතුවක්. රවීන් අයියා හරිම ආදරනීයව ඔබතුමියට නමස්කාර කරේ.ඔබතුමියත් හරිම නිහතමානීව ඔහුව පිලිගත්තා.❤

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  5 หลายเดือนก่อน +41

      treding ගියපු මාගේ පලමු විඩීයෝ එක. ඔයාලට ගොඩක් ස්තූතියි....!

    • @priyanthaasela8042
      @priyanthaasela8042 4 หลายเดือนก่อน +5

      ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️

  • @වීරමුතුඋඩවෙල
    @වීරමුතුඋඩවෙල 5 หลายเดือนก่อน +9

    රවීන් ගීතයට ප්‍රවිෂ්ට වනවිට ප්‍රදීපා මහත්මියගෙ හිත ගැස්සුනා වගේ මට දැනුනෙ.මොකද ලක්ෂ්මන් විජේසේකර මහට්මය කිව්ව හඬින්ම තමයි රවීන් පටන් ගත්තෙ.මට නම් පපුව පිච්චුනා මොහොතකට,එතුමියටත් එහෙම ඇති මයෙ හිතේ.රවීන් පුතා ඔනෑම ගීතයක් මිහිරට ගයන්න පුලුවන් දුර්ලභ හැකියාවක් තියෙන කෙනෙක්❤🎉තෙරුවන් සරණයි දෙන්නටම🙏

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  5 หลายเดือนก่อน +3

      බෙහෙවින්ම ස්තූතියි 🙏 ඔබ නිවැරදියි...!

  • @nayanashiromi249
    @nayanashiromi249 4 หลายเดือนก่อน +33

    රවීන් කනිෂ්ක කියන්නෙ වාසනාවන්තම ගායකයෙක්....ඔබතුමියත් සමග ගීතයක් ගායනා කරන්නත්....

  • @pskm90
    @pskm90 5 หลายเดือนก่อน +24

    Yako රවීන්
    පටන් ගද්දිම කලාකාරයෙක් විදියට මැරෙන්නෙපා
    දැකපන් උබෙ potential එක
    Reach කරපන් ලොකු heights
    බාල චරිත වලට සමුදියන්

    • @salad-oo9to
      @salad-oo9to 5 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

  • @gayanichampika7883
    @gayanichampika7883 4 หลายเดือนก่อน +64

    ලක්ෂ්මන් විජේසේකරයන් අද සිටියානම් වැඩියෙන්ම සංතෝශ වන්නේ ඔහුයි. ♥️ ඔහුට නිවන් සුව! ♥️

  • @SamarasekaraKalugahawadiyegeda
    @SamarasekaraKalugahawadiyegeda 4 หลายเดือนก่อน +25

    Raveen ඔබ හරිම නිහතමානී චරිතයක් .ඔබට jaya...🎉🎉🎉🎉

  • @Prasadi-lo4xc
    @Prasadi-lo4xc 5 หลายเดือนก่อน +43

    රවීන් අයියා එක්ක කියන මේ duet එක social media හැමතැනම ලක්ශ ගණන් views එක්ක viral 🔥 මේකත් trending 🔥 පුදුම ලස්සනක් මේ පරම්පරා දෙකක් යාකරන දක්ශයෝ දෙන්නෙක්ගේ combination එක ❤ රවීන් අයියගේ fan කෙනෙක් විදිහට හරිම සතුටුයි ❤❤❤

    • @wir5680
      @wir5680 5 หลายเดือนก่อน +7

      එකක් 1M views🥰

    • @Prasadi-lo4xc
      @Prasadi-lo4xc 5 หลายเดือนก่อน +2

      @@wir5680 ඒක තමානේ 😍

    • @Ridmii12
      @Ridmii12 5 หลายเดือนก่อน

      ​@@wir5680mata link eka ewannko

    • @hansinisansala4425
      @hansinisansala4425 3 หลายเดือนก่อน +1

      අනුහස් ,ලස්සනයි

  • @NisaliTharuka
    @NisaliTharuka 5 หลายเดือนก่อน +28

    හරිම සතුටුයි ඔබතුමිය රවීන් වගේ තරුණ පරම්පරාවෙ දක්ශයෙක්ට ආරාධනා කරලා නිහතමානීව ඔහුට සළකපු විදිහ ගැන. රවීන්ගෙ නිහතමානීකම ඊට නොදෙවෙනියි. ඔහු වැදලා පටන් අරන් එතුමියට ගරුකරපු විදිහ හරිම ආදරණීයයි ආදර්ශමත් ❤ නව පරපුරේ අතිදක්ශ කඩවසම් තරුණයෙක්....තරුවක්...තනිකරම ටැලන්ට් පැකේජ් එකක් 🔥

  • @thanujajanika271
    @thanujajanika271 5 หลายเดือนก่อน +437

    මේ ප්‍රසංගයේ නමට හේතු වුනු ඒ ආදරණීය ගීතය ගයන්නට ඇය ඔහුව තෝරාගැනීමම ඉතාම නිවැරදි තීරණයක් වගේම රවීන් හරිම ආශිර්වාද ලද්දෙක් මෙලෙස ප්‍රවීණයන්ගේ පැසසුම් ලබන්න, ඒ හුරුව ලබන්න, ඔවුන් හා එකට එක්ව ගයන්න තරමට. මේ සුසංයෝගයට කොතරම් මිනිසුන් ප්‍රියද යන වග මේ ගීතය trending වීමෙන්ම කියාපානවා ❤️… ආදරණීය හඩ සුසංයෝගයක් 🥰

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  5 หลายเดือนก่อน +51

      ඔයාලගේ ආදරයට බෙහෙවින්ම ස්තූතියි...! 🙏

    • @PadmaPerera-br3sh
      @PadmaPerera-br3sh 5 หลายเดือนก่อน +1

      Qv#
      😂්ක 😍😍😢❤😮

    • @chayamaduwanthi5449
      @chayamaduwanthi5449 4 หลายเดือนก่อน +7

      ​@@pradeepanirmalidharmadasa mom හදවතින්ම ස්තුතියි මේ වගේ ගිත විනාශ නොකර original විදියට ගායනා කරනවාට

    • @MrJaaweer
      @MrJaaweer 4 หลายเดือนก่อน +3

      ❤❤❤

    • @DIMOXIST
      @DIMOXIST 4 หลายเดือนก่อน +2

      දෙවැනී ඉනිම බලන උන් දෙන ටෝක් 😂 ප්‍රදීපා මිස් ඔයිට වඩා ගායකයයෝ වැඩ්ඩෝ දැකලා තියනවා බන් මිස් ට ඔය බයිලා ලියන්න එපා 😂

  • @RGg109
    @RGg109 2 หลายเดือนก่อน +65

    රවීන් උඹ ගායකයෙක්. හිගන script වල උඹ උඹවම නැතිකරගන්නෙපා මචං ❤

    • @MadusankaPradeep-zo4tg
      @MadusankaPradeep-zo4tg 2 หลายเดือนก่อน +5

      Reaaly bn

    • @kalustyles
      @kalustyles หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම ๬🔥👌

    • @pathum390
      @pathum390 9 วันที่ผ่านมา +1

      ඇත්ත කතාව

    • @RomoshaNethmi
      @RomoshaNethmi 2 วันที่ผ่านมา +1

      ඔව් බ්න් ඒක ඇත්ත

  • @dananjayafernando4274
    @dananjayafernando4274 5 หลายเดือนก่อน +25

    කාගෙන්වත් කාවවත් බලාපොරොත්තු වෙන්න එපා
    රවීන් කියන්නෙ ලක්ෂ්මන් විජේසේකර සර්ගෙම පුතා වෙච්චි පරිසරයක උනානම් ඒත් ඒ කටහඬේ තාත්තා ට වඩා වෙනසක් එනවා
    ලක්ෂ්මන් සර්ගෙ කටහඬ කියන්නෙ ලංකාවෙ තිබ්බ වෙනස්ම හඬක්
    ඒකට සම කරන්න බෑ
    නමුත් රවීන් දක්ෂයෙක්
    ඒකයි ප්‍රදීපා මිස් වගේ පරිණත කෙනෙක් එක්ක එකට ඉඳන් මේක කියන්න උනත් වාසනාව අවස්ථාව ලැබෙන්නෙ

  • @chamanikumari7500
    @chamanikumari7500 4 หลายเดือนก่อน +18

    යුග දෙකක සුසංයෝගයක් ❤🥰 ප්‍රදීපා මහත්මිය, ප්‍රවීන ගායිකාවක ලෙස ඔබගේ නිහතමානී බව කොතරම් අගනේද...රවීන් මෙවැනි ප්‍රවීනයන්ගෙන් ආශීර්වාද ලබන්නට කොතරම් වාසනාවන්තද.. දෙදෙනාටම ජය ! ❤

  • @hasiniabeykoon873
    @hasiniabeykoon873 5 หลายเดือนก่อน +31

    මගේ ආසම ගායිකාව ප්‍රදීපා මිස්.පුදුම ආසාවකින් මම එතුමියගේ ගීත අහන්නේ.ඒ වගේම ලක්ෂ්මන් මහතාගේ අඩුව රවීන් අතින් හොදටම පිරවුනා.

  • @nawaginhm
    @nawaginhm 5 หลายเดือนก่อน +30

    @Raveen_Kanishka උපරිම සාධාරණයක් කළා ගීතයට ❤️💐 එදා මෙදා තුර මගේ හිතේ ලැඟුම්ගත් ගීතයක් 🎉ස්තුතියි

  • @pradepkumara2208
    @pradepkumara2208 4 หลายเดือนก่อน +17

    ඉතාමත්ම නිහතමානී ගුරැවරියක් සහ බොහොමත්ම විනයගරැක තරැනයෙක් ......මේ..දශකයේ ලස්සනම සහ ප්රාශාංගිකම ගායනය ....දවසට එක් වරක්වත් අවම වශයෙන් රස විඳිනවා.....❤❤❤❤❤

  • @anjalisewwandi8357
    @anjalisewwandi8357 5 หลายเดือนก่อน +38

    මාරම ලස්සනයි ❤ රවීන් කොහොමත් multitalented නේ. Singing, presenting, acting, dancing, dubbing ඕන එකක් ඔට්ටුයි 🔥

  • @mahashikapriyadarshi8307
    @mahashikapriyadarshi8307 3 หลายเดือนก่อน +8

    Puduma ලස්සනක් ....dawasata kee වතාවක් ..mm me song eka ahanawada...භාවනාවk වගෙයි ....tnx obathumiyata...

  • @mallikaadikari6809
    @mallikaadikari6809 5 หลายเดือนก่อน +25

    අති දක්ෂ ගායන ශිල්පිනි ප්‍රදීපා ධර්මදාස මැතිණියනි ඔබ මේ ගීතය
    ගැයීමට රවීන් කණිෂ්ක නම්වූ හද බැඳි ගායන ශිල්පියා තෝරා ගැනීම පිළිබඳව ඔබට ප්‍රණාමය.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @moureenfernando2487
    @moureenfernando2487 5 หลายเดือนก่อน +19

    රවීන්ගෙ කටහඩ නවක,ප්‍රවීන ඕනෑම කටහඩක් සමග අපූරුවටම පෑහෙනවා.සුදුසුම තෝරා ගැනීමක්.
    මේ ගීතයේ තේරුම සාරාංශ කර දමන්නකො.

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  4 หลายเดือนก่อน +3

      මන් ලියන්නම්... ❤

    • @moureenfernando2487
      @moureenfernando2487 4 หลายเดือนก่อน

      ​@@pradeepanirmalidharmadasaස්තුති .බලාපොරොත්තු වෙන් සිටිමි.

  • @PN1486
    @PN1486 5 หลายเดือนก่อน +17

    හරිම ලස්සන හඬ එකතුවක්..🥺❤
    හැමවෙලේම ප්‍රවීණත්වයට ගරු කරන, නිහතමානී කලාකරුවෙක් රවීන්..✨️
    සින්දුව නම් කීපාරක් ඇහුවද මන්දා හරිම ලස්සනයි..💗✨️

  • @kekuludissanayake
    @kekuludissanayake 4 หลายเดือนก่อน +9

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //
    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
    දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
    ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //

  • @mudithahemachanra152
    @mudithahemachanra152 4 หลายเดือนก่อน +21

    මහනුවරින් මාවනැල්ලට රිය කවුලුවෙන් එපිට බලමින් සිත් රූ ගීය තුලින් මැව්වෙමි මා....... අතීතයේ......❤️

  • @arunalandekumbura1170
    @arunalandekumbura1170 5 หลายเดือนก่อน +22

    ඇත්තෙන්ම කාලෙකින් මේ සිංදුව ඇහුවෙ..ඔබතුමිය ඉස්සර වගේම ලස්සනයි..❤️ගායනයත් ඒ වගේමයි..ලක්ෂ්මන් විජේසේකර මහතාගේ ගායනයට සුපිරි ආදේශකයක් රවීන්..ඒ හඬට හානි නොවන ලෙසින් ආකර්ෂනීය ඉදිරිපත් කිරීමක්..හරිම ලස්සනයි.....❤❤

  • @AshenZKMusic
    @AshenZKMusic 5 หลายเดือนก่อน +28

    Pradeepa Miss & Raween Ayya කියන්නෙ මගේ හදවතේ රැඳිලා ඉන්න දෙන්නෙක්...ඉතින් කියන්න වචන නෑ...මාරම ලස්සනයි❤

  • @rkdon3880
    @rkdon3880 5 หลายเดือนก่อน +18

    RAWEEN...🔥
    What an elegant performance of Raween Kanishka/Pradeep Dharmadasa...
    Absolutely classic and beautiful.
    This will be one of the most memorable live performances of all time.
    A perfectly compatible voice combination and live stage chemistry. Raween's creative entrance is breathtaking as much as their overall song performance itself. Respect, appreciation, humility and gratitude towards eachother, beautiful highlight to the audience. They showed their own version of being a role model and who they are as much as their artistic talents.
    This is the first time I heard this song but since compared the original. Raween has done a perfect justice to the original song, keeping a perfect balance between his own singing style and the original as he always does. Excellent.
    Being able to see and hear Raween's skilful performance at this show with an acclaimed senior artist, taking part in singing the song that was dedicated for this show's name, is an extraordinary experience.
    Well done. Excellent performance. All the best.

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  5 หลายเดือนก่อน +3

      Thank you very much for your kind feedback... much appreciated!🙏

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 5 หลายเดือนก่อน +14

    හරිම ලස්සන ගැලපෙන හඬ සංකලනයක්❤️
    අනේහ් රවීන් අයියාගේ ඒ වොයිස් එක🥺❤️
    ස්ටේජ් එකට ආපු ගමන් අයියා ප්‍රදීපා මිස්ට වැඳපු විදිහ.අයිය ඒ වගේ ප්‍රවීනත්වයට ගරු කරන නිහතමානි ආදරනීය කෙනෙක් නිසාම වෙන්නැති ක්ශේත්‍රයේ ඉන්න ප්‍රවීන අයත් අයියට හරි ආදරේ🥺❤️
    මේ විඩීයෝ එක Trendng නුත් ඇවිත්නේ 🤩❤️

  • @_positive_vibes_2
    @_positive_vibes_2 5 หลายเดือนก่อน +30

    රවීන් ප්‍රදීපා ධර්මදාස මහත්මියත් එක්ක ගයන මේ ගැයුම නම් පුදුම රහක් 😭❤️👌

  • @subodhamadhavi1023
    @subodhamadhavi1023 5 หลายเดือนก่อน +22

    ප්‍රදීපා මැඩම්, හරිම ලස්සනයි. ඇස් දෙකට කදුලු ආවා.එතරම් ලස්සනයි. රවීන් ඔබේ කටහඩ හිත නිවනවා.🙏🙏

  • @gihansenarathna3530
    @gihansenarathna3530 2 หลายเดือนก่อน +8

    රවීන් අයියා කියන්නෙ මං පවුද්ගලිකව දන්න කෙනෙක්.!
    කවුරු මොනවා කියුවත්...ගායකය කියන තැන ඉදලා ඔහු ගැන ඉදලා බැලුවොත්...ලංකාවේ කිසිම ගායකයෙක් මං දැකලා නෑ.ඒ කටහඩට සම කරන්න.
    මොකද ඒ ලයාන්විත හඩ.. හැම හැගීමකටම කා වදිනවා.
    ඒ වගේම ඔහු වාසනාව කියන එක උපතින්ම දෝරෝ ගලන් ආව මනුස්සයෙක්.!

  • @ChandraKanthi-zj6mr
    @ChandraKanthi-zj6mr 5 หลายเดือนก่อน +18

    හරිම ලස්සන ගායනයක් රවීන්ට දෙන ඕනම ගීතයකට උපරිම සාදාරනයක් කරන ගායකයෙක්

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 หลายเดือนก่อน +5

    ❤ තරුණයන්ට අවස්ථාව දීම ගැන හදවතින් ම ගරු කරන අතර එයයි විය යුත්තේ, නැත්නම් මේ රටට විනාශ කළා වගේම මේ ගීත වගේ වටිනා අරුත් සහිත ගීත වැළලී යාම වලක්වන්න අමාරුයි ඒ වගේම ඔබතුමියගේ ගායනයත් විශිෂ්ඨයි

  • @bupal92
    @bupal92 หลายเดือนก่อน +13

    ඒ නිහතමානි කමට මම හරිම ආදරෙයි ප්‍රදීපා මහත්මිය ❤

  • @ishanijayawardena5556
    @ishanijayawardena5556 5 หลายเดือนก่อน +43

    ඔබතුමියගේ ගායනය වගේම නවක ගායකයෙක් ලස්සනට ගීතය ගායනා කරනකොට ඔබගේ මුහුණේ ඇඳුන අව්‍යාජ සිනහව තමන්ගේ දරුවෙකුගේ දක්ෂතා දැකපු අම්මා කෙනෙක්ගේ මුහුණේ ඇඳුන සිනහවකට සමානයි. එදා වගේම ඔබතුමියගේ රුව කටහඬ ලස්සනයි ආදරණීයයි ආකර්ෂණීය. ජයෙන් ජයම වේවා රවීන් කනිෂ්ක ඔබටත් සුභ පැතුම්.

  • @soni581
    @soni581 5 หลายเดือนก่อน +30

    මාර ලස්සනයි. රවීන් බොහොම අපූරුවට singකලා

  • @nadeekarunathilake6651
    @nadeekarunathilake6651 5 หลายเดือนก่อน +30

    රවීන් කණිෂ්ක නම් ඇත්තමයි මාරම දක්ෂයි. හරි ලස්සනට සිංදුව කියනවා

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 5 หลายเดือนก่อน +11

    මොනවා කියන්නද ඉතින්.. කියන්න හිතෙන හැමදේම comment section එකේ පිරිලා තියෙනවා..❤️ විශේෂයෙන්ම ස්තූතිවන්ත වනවා ප්‍රදීපා ධර්මදාස මහත්මියට ඔබ වැනි ජේෂ්ඨ ගායිකාවක් ඔබේ ගීතයක් රසවත් කරන්නට රවීන් වගේ නවක පරපුරෙන බිහිවුන අතිදක්ෂ ගායකයෙක් තෝරාගත්තට.. ඔබතුමියගේ ගීතයටත් ඒ හඩටත් රවීන්ගෙ ලයාන්විත හඩත් එකතු වුනාම ඒ හඩ සුසන්යෝගය ඇත්තෙන්ම හිතට කාවදිනවා.. ඔබතුමියගේ අවස්ථාවට රවීන් ලොකු සාධාරණයක කලා කියලා මට හිතෙන්නෙ.. දීර්ඝායු පතනවා ඔබතුමියට මෙවන් රසවත් වැඩසටහන් ඉදිරියටත් කර ගන්නට ආශිර්වාදය ලැබෙන්න කියලා.. ඒ වගේම රවීන්ටත් සුභපතනවා මෙවන් ජේෂ්ඨයන් සමග ඉදිරියටත් ඔබේ ගමන සාර්ථකව යන්නට..❤️🙏

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  5 หลายเดือนก่อน +2

      ඔබට බෙහෙවින්ම ස්තූතියි, අරුත්බර අගය කිරීමට...! 🙏

  • @shortcreations2920
    @shortcreations2920 5 หลายเดือนก่อน +10

    අදහසක් පළ නොකර සිටීමට නොහැකි තරමට ම විඳීමට හැකි සුසංයෝග. සියලු රස සපිරි නිර්මාණ. බෙහෙවින් අගය කළ යුතුයි ❤❤❤

  • @sathirawisidagama2387
    @sathirawisidagama2387 5 หลายเดือนก่อน +21

    ලස්සනයි ඇත්තටම .අතිදක්ශ ගායකයෙක් .ඩ්‍රීම්ස්ටර් වලින් බිහිඋනු සැබෑ දක්ශයන් දෙදෙනාගෙන් එක් අයෙක් රවීන්.අනිත් කෙනා අංජලී

  • @dushanmadhuranga
    @dushanmadhuranga 5 หลายเดือนก่อน +28

    ලක්ශ්මන් සර්ගෙන් පස්සෙ රවීන් ඔයා තමා මේක ලස්සනටම කියුවෙ . සිරාවටම...❤️

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 5 หลายเดือนก่อน +7

      ඔබතුමියගේ ගායනය භාවනාවක් වගෙයි. අහන්නෙ හරිම අාසාවෙන්.එ් වගේම මෙවැනි පුවීන ගායිකාවක් රවින් පුතාව නිහතමානිව පිලිගත් අාකාරය . ඔබ හරිම වාසනාවන්තයි පුතා මෙවැනි කෙනෙක් සමග ගී ගයන්න අවස්ථාව ලැබුනඑක.බුදුසරණයි ඔබ දෙපලට අපේ අාශිර්වාදය.

  • @umejasanmini5993
    @umejasanmini5993 5 หลายเดือนก่อน +17

    මුල් ගායනයට සියුම්වත් හානියක් නොවන අයුරින් රවීන් ප්‍රදීපා මහත්මිය සමඟ ඉතාමත් හොදින් ගායනා කරා.❤
    Good luck 🔥

  • @pradepkumara2208
    @pradepkumara2208 4 หลายเดือนก่อน +12

    රවීන්ගේ ඉතාම විශිෂ්ඨතම ගායනයක් මෙය ....අැබිබැහිවෙන සුලුයි ඔීනෑම අයෙක් මේ ගායනයටනමි...❤❤❤❤❤❤

  • @keshu906
    @keshu906 5 หลายเดือนก่อน +68

    රවීන් කණික්ශ කියන්නෙ අතිදක්ෂයෙක්..ගතිගුණ ටැලන්ටි එක❤..ප්රවීණයන් සමග මෙහම ගැයුම දකින්න සතුටුයි.හරිම ලස්සනයි❤❤❤❤❤

  • @dayaranidealwis251
    @dayaranidealwis251 5 หลายเดือนก่อน +11

    Raween, you are indeed a beacon of light shining through shimmering waters of the ocean of music. May you shine ever more soothing many hearts across the globe. Best wishes and ❤.

  • @peraraperara639
    @peraraperara639 5 หลายเดือนก่อน +16

    තෙරුවන් සරණයි ඔබ තුමියට ත් රව්න් පුතේ ඔයා ටත් හරිම ලස්සනයි ඔබ දෙදෙනාගේ ගායනා ය❤❤

  • @Cocktail77686
    @Cocktail77686 4 หลายเดือนก่อน +19

    එතරම් ජනප්‍රිය නැතිකාලේ ඉඳලම අතිශය කැමැත්තක් තිබුණ අතිදක්ෂයෙක් රවීන්.. ❤❤❤
    දෙවෙනි ඉනිම නොනවතින ඉනිමක් වෙච්ච නිසා මිනිස්සුන්ට රඟපෑම එපාවුණා.

    • @KumariPerera-qf8xw
      @KumariPerera-qf8xw 4 หลายเดือนก่อน +5

      ඒක මල වසංගතයක් වුණානේ රව්න් දක්ෂයි

    • @Himashi-ec9km
      @Himashi-ec9km 4 หลายเดือนก่อน +7

      ඒ නාට්‍යය ගැනම කියවන්නෙ මිනිස්සු රැල්ලට. නැත්තං රගපෑමටත් දක්ශයි. සුනිල් සර්ගෙ ෆිල්ම් එකේ එහෙම රගපෑම මරු රවීන්ගෙ ❤

  • @madhavibandara6516
    @madhavibandara6516 2 หลายเดือนก่อน +8

    ඔබතුමියට සහ රවීන් අයියා ට ගොඩක් පිං හරි ආසාවෙන් අහනවා ❤ ලක්ෂමන් සර්ට ගොඩක් පිං මුල් ගායනයට ❤

  • @kumararohan6087
    @kumararohan6087 5 หลายเดือนก่อน +15

    ප්‍රදීපා ධර්මදාස වැනි ප්‍රවීනයෙක් සමග කරට කර ගී ගැයු රවීන් ඉතාම දක්ෂ කලාකරුවෙක් ගායනය රගපෑම දෙකෙන්ම අති විශිෂ්ට ලෙස පෙලහරපාන රවීන්ට ජයමවේවා

  • @pushpakumara-rs3bc
    @pushpakumara-rs3bc 3 หลายเดือนก่อน +13

    කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නෙ නැති ගීතයක්...

  • @brendajay7974
    @brendajay7974 3 หลายเดือนก่อน +8

    Ravin is the local Enrique Iglesias. He should get quality hit songs written by quality music writers....it is sad that he is stuck with such 2.50 note dramas like Devani Inima. Poor quality drama..... I wish he pursue his music, drama and fashion careers along with whatever he is good at wisely. All the best!!! U have colourful voice❤

    • @niroshadeepaniariyarathna1973
      @niroshadeepaniariyarathna1973 2 หลายเดือนก่อน +1

      Totally agree with you. Raween is a gem and these are the most valuable years of his life so he should not waste his time on poor quality things.

  • @srisdigitalcreation8845
    @srisdigitalcreation8845 5 หลายเดือนก่อน +20

    අපේම කියලා මිහිරි ගීත තිබුණු බව කාලයකට පස්සේ මතක් උනා... ඒ වගේම පරිපූර්ණ ශිල්පින්

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  5 หลายเดือนก่อน +1

      ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @hanzcreations
    @hanzcreations 4 หลายเดือนก่อน +10

    මේක මං ආසම සින්දුව මම මේ සිංදුව අහන්න බයයි අහද්දි කඳුළු එනවා.

  • @chamarasampath7303
    @chamarasampath7303 4 หลายเดือนก่อน +6

    කවදාවත් පරණ නොවන ගීතයක් කටහඩක්.. වගේම ඔබගේ සහය ශිලිපියා ඉතා ඉහල හඩ පෞරුෂයක්

  • @RoshiniDeSilva
    @RoshiniDeSilva 24 วันที่ผ่านมา +4

    ලස්සනයි. ... මහත්තයගේ යාලුවොත් හිටියා audience එකේ

  • @Kasun_Madusanka
    @Kasun_Madusanka 4 หลายเดือนก่อน +5

    මම හිතනවා "සඳ කිනිති නැමී" ප්‍රසංගයේ, ලක්ෂ්මන් විජේසේකර මහත්මයා එක්ක කියන සිංදුවටත් වඩා මේක ලස්සනයි කියලා..
    කපිල කුමාර කාලිංග මහතාගේ පද වැල් වලට, රෝහණ වීරසිංහයාණන්ගේ තනුව හරි අපූරුවට ගැලපෙනවා. මෙතනදි ඒ සුසංයෝගය අප වෙත ගෙන එන්නෙ ප්‍රදීපා ධර්මදාස මහත්මිය සමග රවීන් කණිශ්කගෙ හඬින්.මොනතරම් රසක් මේ හීතය ඇතුලෙ තියෙනවද.. ඒ හඬ හරියටම එතෙන්ට ගැලපෙනවා. මගේනම් මේ ජීවිත අත්දැකීම. අවුරුදු 25ක් තිස්සෙ මම නැවක්, එයා පහන්ටැඹක්.. 😊
    ඒ තරම් මම මේ ගීතයට ආස ඒ නිසා වෙන්නැති.

  • @shaniperera1877
    @shaniperera1877 5 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි ❤❤ හොදම ගැලපීමක්,,, ලස්සන කටහඩ රවින්,, ❤❤❤ ගොඩක් ලස්සනයි,ගීතය,, 😊

  • @MaheshiWaduge
    @MaheshiWaduge 2 หลายเดือนก่อน +7

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසි දින අප හමුනොවන බව දනිම්..
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්...
    ගීතයේ දැනුනම තැන..
    හදවත සෙමින් පිරිමදින හඬ..
    සුභ පැතුම් රවීන්, ප්‍රදීපා ආදරණීය ගායක යුවල💜💜💜💜

  • @dhammikaathukorala741
    @dhammikaathukorala741 5 หลายเดือนก่อน +17

    Pradeepa මහත්මිය ගෙ හඬ සහ රුව එදා වගේම ලස්සනයි .❤❤❤

  • @lushanm9351
    @lushanm9351 หลายเดือนก่อน +9

    දක්ෂතා පිරි ගායකයෙක්.දුර ගමනක් යා හැකි.

  • @salad-oo9to
    @salad-oo9to 5 หลายเดือนก่อน +13

    ඔබතුමියට ආයෙ වැඩ තියෙයි. මේ ප්‍රතිචාර කියවීමත් ආශ්වාදයක් ...එක ගීතයක් උනත් ඇති ජීවිත කාලෙටම විදින්න ❤

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  5 หลายเดือนก่อน +1

      ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @shehans9522
    @shehans9522 5 หลายเดือนก่อน +20

    වෙනස්වීමටත් අභියෝගයක් වුණ හඬක් ධර්මදාස මහත්මිය දිගාසිරි වේවා...

  • @wikitalks6835
    @wikitalks6835 2 หลายเดือนก่อน +9

    රවීන්ට තියෙන ගායන හැකියාව.. next level

  • @GayathriKariyawasam-ws1zp
    @GayathriKariyawasam-ws1zp 4 หลายเดือนก่อน +8

    Love you both. Ms Pradeep I honor you for giving such a wonderful opportunity the young and clever Kanishka. You treated him like your own son. I love the way you smiled with him. Kanishka you have a great voice and such an asset to the country.

  • @gihanichandimali8740
    @gihanichandimali8740 5 หลายเดือนก่อน +12

    කොච්චරවත් මේ සින්දුව බලනවද? අහනවද?❤ආදරණීය ප්‍රදීපා ධර්මදාස මහත්මිය සමග රවීන් කණිෂ්ක ආදරණීය කලාකරැවා👏👏 ඒ සම්මිශ්‍රණය අනර්ඝයි... ❤මුල් ගායනය වගේම දැනුනා. සුබ පැතුම්🎉❤

  • @kavindyarajapura
    @kavindyarajapura 3 หลายเดือนก่อน +10

    2000න් පස්සෙ අය වෙලත් මේ සිංදුව තමා මමම් ආසම සිංදුව❤

  • @shanikajayarathne8580
    @shanikajayarathne8580 5 หลายเดือนก่อน +12

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා - Harima lassana sinduwak.

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  5 หลายเดือนก่อน

      ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @madusamaraweera782
    @madusamaraweera782 3 หลายเดือนก่อน +8

    හිත ඇදිලා යන ගායනයක්...මේ සිංදුව ම්ට කලින් අහලා තිබුනත් හිතට ගියේ අද වගේ...රවීන් කණිෂ්කගේ අති විශිෂ්ඨ ගායනයක්...ඔහු ඒ සිංදුව කියනකොට ඔබතුමියගේ මුණේ තිබුන ඒ හීනාවෙන් ඒ ඇස් දෙකෙන් ගොඩක් දේවල් කියවෙනවා...❤❤❤

    • @pradeepanirmalidharmadasa
      @pradeepanirmalidharmadasa  3 หลายเดือนก่อน +6

      බෙහෙවින්ම ස්තූතියි 🙏 රවීන් සැබෑ දක්ෂයෙක්..!

  • @kalpanigunawardana9050
    @kalpanigunawardana9050 5 หลายเดือนก่อน +10

    ප්‍රදීපා ධර්මදාස මහත්මිය දැක්කත් හිත පිරෙන අව්‍යාජ චරිතයක්... එදා වගේම මැරෙනතුරු අහන්න පුලුවන් සහ හරවත් ගීත රැසක් දායද කරපු. ඔබට දීර්ගායුශ පතනව ❤️