අහසින් එහා.. ශෂිකා නිසංසලා සමග කසුන් කල්හාර Live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • කැළණි කේබල්ස් " ප්‍රභානන්දය 2019 " .. Ahasin Eha .. Kasun Kalhara with Shashika.. Live Recorded & Edited by Vision Production House.

ความคิดเห็น • 225

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +162

    Wow😍
    Sashika ගීතයට අමුතු රසයක් එයාගෙ විදිහට එකතු කලා වගේ...
    මාර ගතී...
    ආසම එකතුවක් කසුන් & සශිකා කියන්නේ..
    ඒ දෙදෙනාගේ ගීතයක් එනකල් ඉන්නවා...
    සශිකාගේ feel එකට මාර කැමතියි...
    Filmවලටත් ගන්නවා නම් හරී...
    ♥♥♥🌟

  • @kavionline2004
    @kavionline2004 3 ปีที่แล้ว +331

    කසුන් , සශිකා ඒ අපූර්ව හඩ සුසoයෝජනය....අද්විතීයයි...ඔබ දෙපලගෙන් එක්ව මෙවන් ගායනයක් රස විදීමට හැකි වීම මා ලද මහත් භාග්‍යකි...ඔබ දෙපලට සදා ජය ..☺️☺️☺️

  • @sylvester8838
    @sylvester8838 2 ปีที่แล้ว +90

    ඔබගේ දෙපලගේ ගීය ස්ටූඩියො වලින් හදන්න ඕන නෑ කොච්චර කිවුවත් එක කට හඩ මයි. ඔබ දෙපලට බුදු සරනයි!!

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 ปีที่แล้ว +78

    සශිකා මිස් ❤️
    කැමතිම හඬවල් දෙකක් 🎶🎵🎶

  • @kavionline2004
    @kavionline2004 3 ปีที่แล้ว +145

    ❤️Sashika and Kasun❤️....සුපිරිතම හඩ සුසoයෝජනය..ඔබ දෙපලගේම යුග ගීයක් ඇසීමට ඉතා ප්‍රිය කරමි...

    • @hiru6074
      @hiru6074 10 หลายเดือนก่อน

      P
      P
      P

  • @b.kdananjaya4102
    @b.kdananjaya4102 2 ปีที่แล้ว +78

    භාවනාවක් වගෙ ..... නිදහසෙ ඉන්න වෙලාවට අහන්න පුලුවන් සුපිරිම සිංදුවක් respect කසුන් කල්හර ❤️😍

  • @pramodhnuwan8463
    @pramodhnuwan8463 ปีที่แล้ว +19

    කසුන්ගෙ කටහඬ භාවනාවක්❤❤

  • @hansiapsara7020
    @hansiapsara7020 2 ปีที่แล้ว +44

    ඇගේ හිරිගඩු පිපුනා ශශිකා අක්කේ...කොච්චර ගැලපෙන voice දෙකක්ද set කරලා තියෙන්නෙ ...ගොඩක් ආදරෙයි අක්කෙ අයියේ...දීර්ඝායු වේවා...

  • @realphy6656
    @realphy6656 ปีที่แล้ว +16

    කසුන් ශෂිකා දෙන්නටම ගොඩක් ස්තුතියි මේ වගේ අපුරු තිළිණයක් අපිට දුන්නට. මෑත කාලයේ සුපිරිම ගායකයන්

  • @umeshahashini2499
    @umeshahashini2499 ปีที่แล้ว +8

    කසුන් සර් සහ සශිකා මිස්... ලස්සන සුසංයෝගයක් 😍😍

  • @rsmfernando
    @rsmfernando 8 หลายเดือนก่อน +2

    Thank you for syncing the video clip in the background.

  • @raneesenadheera7461
    @raneesenadheera7461 ปีที่แล้ว +17

    පුර්ණ ගායන සුසංයෝජනයක්.. අද්වතීයයි කසුන් ශෂිකා! හැගුම්බරයි ඒ ආදරණීය නිර්මාණය. ❤️

  • @thusixbro9298
    @thusixbro9298 ปีที่แล้ว +2

    අම්මෝ එක නම් මාරම රහක්. කනට මී පැනි දානව වගේ❤❤❤❤❤කියන්ම වචන නෑ

  • @kumarasirisarath9082
    @kumarasirisarath9082 ปีที่แล้ว +19

    කසුන් ඒ හඩ කියන්න වචන නැ ..

  • @chathuthmalinga6276
    @chathuthmalinga6276 ปีที่แล้ว +13

    ආසම දෙන්නා ආසම සින්දුවක් කියනකොට දැනෙන feeling එක මාරයි 🥺😍❤🔥

  • @dinethrathnayaka1448
    @dinethrathnayaka1448 3 ปีที่แล้ว +32

    සශිකා🔥❤️

  • @Yugeeth399
    @Yugeeth399 ปีที่แล้ว +4

    ඔයා මැරුනත් ලෝකයට ලොකු දෙයක් කරලයි මැරෙනේ🎂🎂😘

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 ปีที่แล้ว +7

    කසුන් ගේ දැන් කටහඩ ලස්සනයි ඉස්සරට වඩා ගොඩාක්

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 2 ปีที่แล้ว +28

    කසුන්ගේ කට හඬේ පරාසය සුපිරිනේ...💚💚💚👌👌👌👌👌

  • @raneluis2440
    @raneluis2440 2 ปีที่แล้ว +29

    උරේශගේ කින්කිනි නඳ ❤❤❤
    ලංකාවේ ගායිකාවකට හිමි මිහිරිම කටහඩ උරේශා රවිහාරී

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +14

      ඉතින් මේ කොයන්නෙ ශශිකනෙ.ශශිකත් හොදට කියන්නෙ

    • @raneluis2440
      @raneluis2440 2 ปีที่แล้ว +7

      @@sadevabhiman3335 ඔව්
      ශශිකා දක්ශ ගායිකාවක් නේ. ඒත් ඒක උරේශගේ පුදුමාකාර මිහිරි හඩ එක්ක නම් සසදන්න බෑ. ඒක හරිම ලස්සනයි . පුදුමාකර මිහිරියාවක් තියෙන්නේ .

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +8

      @@raneluis2440 ඒක එක එක්කෙනාගෙ රුචිකත්වය

    • @isheerandi2231
      @isheerandi2231 2 ปีที่แล้ว +6

      උරේශගෙ හඩ ලස්සනයි.ශශික,නිරෝශා දෙන්නගෙත් ලස්සනයි.. නමුත් මට හිතෙම්මෙ ලංකාවෙ ගායිකාවකට තියෙන පුදුමාකාර මිහිරිම හඩ තියෙන්නෙ උමාරියා ට කියල.. කෙනාගෙන් කෙනාට රුචිකතවය වෙනස් වීම මතඕක වෙනස් වෙනව. උඩ comments වල කී දෙනෙක් කියල තියෙනවද ශශිකගෙ හඩට කැමතිද කියල.pool එකක් හදල,, අදහස් විමසුව නම් රසිකයන්ගෙන්,,අපිට දල අවබෝධයක් ගන්න තිබ්බා,, බහුතරයගේ අදහස කෝමද කියල

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +13

      @@isheerandi2231 උමාරියානම් කෙලින්ම බෝම්බයක්.❤️බයිලද,රොක්ද,වෙස්ටර්න්ද,ට්‍රැඩිශනල් ද අදාලම ණෑ.ඕන ස්ටයිල් එකක් sing කරන්න පුලුවන් දක්ශගායිකාවක් උමාරිය.හූවක් කිව්වත් ලස්සනයි.ඒක වෙනම එකක්.මේක වෙනම එකක්.ලාංකිකයන් විදියට අපි ආඩම්බර වෙන්න ඕනා ඒ වගේ ගායක ගායිකාවන් අපේරටේ ඉන්න එක ගැන.❤️

  • @dhanukaperera2845
    @dhanukaperera2845 ปีที่แล้ว +3

    මාරම ගති තනිකර භාවනාවක්. වෙනම ලෝකයකට රැගෙන යන්නේ අපිව. Thank You කසුන්

  • @yasirurashmika6176
    @yasirurashmika6176 2 ปีที่แล้ว +19

    හරියනම සින්දුව හරියනම දෙන්නා කියද්දී මරු 👌 ❤️

  • @uthpalamegasooriya4859
    @uthpalamegasooriya4859 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි♥️♥️♥️

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +4

    ☝️🙏🤝❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏 nihatamane අවංකව කලාකරුවන් ❤❤

  • @nfernando6627
    @nfernando6627 3 ปีที่แล้ว +28

    කසුන් කල්හාර ♥️👑♥️

  • @madushani2674
    @madushani2674 2 ปีที่แล้ว +28

    ආසම දෙන්නෙක් ආසම ගීතයක් ❤️❤️

  • @pubuduimantha
    @pubuduimantha ปีที่แล้ว +21

    What Srilankan music is, this... Amazing ... Kasun & Shashika, a perfect blend ...❤️❤️❤️❤️❤️

  • @nilukajayarathna7258
    @nilukajayarathna7258 ปีที่แล้ว +4

    Sasika akkanam sindu sindunam sasika akka

  • @bhagyajayasinghe1893
    @bhagyajayasinghe1893 ปีที่แล้ว +12

    හැමදාම ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤️

  • @menukaabishan9904
    @menukaabishan9904 2 ปีที่แล้ว +184

    ලංකාවේ මටනම් සෙට් ගායිකාවක් නෑ....ඒත් ගායකයෙක් නම් එ kasun kalhara තමා ....only කස්ස...he is the legend💓😍👌

    • @girlykankanamge1390
      @girlykankanamge1390 ปีที่แล้ว +3

      Oya,,dedenaage,,gaayanata,,mama,,hareeemaasi,,,eeevaggeemai,,edvvadjayakodeeege,,,maaarambareee,,,,eeegeeethyatath,,,,maaaaara,,aaasai,,mama

    • @jayanthileanage3310
      @jayanthileanage3310 ปีที่แล้ว +12

      Sashika has a God given voice

    • @D_JAY-n5l
      @D_JAY-n5l ปีที่แล้ว +1

      Atta bn

    • @tiktokzeelk1730
      @tiktokzeelk1730 ปีที่แล้ว +1

      ඔව් මටත් එහෙමයි

    • @indikapriyadarshana1677
      @indikapriyadarshana1677 ปีที่แล้ว +13

      උබට seat නැත් නම් මොකද කරන්නෙ ........... ඒ කියන්නෙ උබ අගහරු ලෝකෙ එකෙක්

  • @pradeepadilrukshi894
    @pradeepadilrukshi894 ปีที่แล้ว +9

    ආස හඬවල් දෙකක් දෙන්නටම ආදරේයි💕💕💕💖💖🌷🌷

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa5053 2 ปีที่แล้ว +17

    ඇග හිරිවැටෙනවා අහන් ඉන්නකොට ❤️

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 9 หลายเดือนก่อน +1

    අපූරු ගීතයක්...මම දිනපතා අහමි

  • @diaskatana262
    @diaskatana262 ปีที่แล้ว +3

    සුපිරි....යුගලය..🙏

  • @SinhalaDaluwattha
    @SinhalaDaluwattha ปีที่แล้ว +4

    එක ... සුසංයෝගයක්

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 ปีที่แล้ว +2

    Flawless.Oh my the feeling.Kasun my favourite singer.Our legends ❤

  • @gayanperera3185
    @gayanperera3185 2 ปีที่แล้ว +26

    කසුන්ගෙන් Indian Legend SPB ගෙ sound එකකුත් එනවා. මාරයි. western නන් එහෙමයි, eastern නන් එහෙමයි 👍

  • @chthurangarathnayaka-lz7hz
    @chthurangarathnayaka-lz7hz ปีที่แล้ว +1

    Puduma susan yogayak. Nihatha mani kala karuwan depalak.diirgau wewaa

  • @thiladila7904
    @thiladila7904 ปีที่แล้ว +11

    Shashika Nisansala.✌👏❤

  • @thejananalin4329
    @thejananalin4329 2 ปีที่แล้ว +7

    සුපිරි මරු

  • @priyandissanayaka3271
    @priyandissanayaka3271 ปีที่แล้ว +2

    පට්ට ❤

  • @theenglishgateinstitute836
    @theenglishgateinstitute836 2 ปีที่แล้ว +15

    Film eketh me dennama sinduwa kiyanna tibba💖

  • @DilaniPerera-kh2vs
    @DilaniPerera-kh2vs ปีที่แล้ว +4

    Excellent

  • @samadinisansala5812
    @samadinisansala5812 ปีที่แล้ว +2

    My favourite singer😘❤️ shashika ninsansala❤️🌍

  • @nimeshamarasuriya4502
    @nimeshamarasuriya4502 ปีที่แล้ว +6

    ආසම දෙන්නෙක් ❤

  • @ProfMoriarty
    @ProfMoriarty ปีที่แล้ว +30

    I've listened to 3 live versions of this song: Kasun and Uresha, Kasun and Nirosha and this one, and this is easily the best one out of the three versions :). I don't know if the band is playing live here or not, but they have done a superb job as well!

  • @shihararodrigo3307
    @shihararodrigo3307 ปีที่แล้ว +16

    සශිකාගේ කටහඬ සහ ගීතයක එක්කරන හැඟීම අති විශිෂ්ඨයි.
    මගේ මතය නම් කසුන්ට වඩා ප්‍රශස්තව සශිකා ගීතය ගායනා කරන බවයි..

    • @manojsali5949
      @manojsali5949 ปีที่แล้ว

      😂😂😂

    • @world7450
      @world7450 ปีที่แล้ว

      කසුන් බොනවා වැඩි 😒😒😒

    • @daniduoshan7457
      @daniduoshan7457 ปีที่แล้ว

      Male ,female voice walin ගොඩක් වෙලාවට වැඩිපුර කනට ඇහෙන්නෙ female voice eka

    • @donmahara-xr8kp
      @donmahara-xr8kp ปีที่แล้ว +1

      පව්😂බන් උඹ

    • @adr476
      @adr476 10 หลายเดือนก่อน

      😂

  • @Ravinduwidusara
    @Ravinduwidusara ปีที่แล้ว +9

    භාවනාවක් 🥺❤

  • @sandeepaneekumarasiri336
    @sandeepaneekumarasiri336 2 ปีที่แล้ว +33

    Kasun kalhara is already a legend his voice is incomparable the feeling fulness in the voice omg ❤❤

  • @sankhamalika
    @sankhamalika 3 ปีที่แล้ว +26

    Heaven voice #KK❤️

  • @LasanthaUdawaththa
    @LasanthaUdawaththa ปีที่แล้ว +1

    ❤❤❤ MOST BEAUTIFUL❤❤❤
    GOD. BLESS BOTH OF. YOU❤❤😊

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 3 ปีที่แล้ว +23

    Wow shashika & kasun ❤ you 👍👍👍👍👍❤️❤️❤️

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 3 ปีที่แล้ว +21

    නියමයි ආසම ගීතයක්.

  • @priyanthasantaSanta
    @priyanthasantaSanta ปีที่แล้ว +1

    Kasun .kushani.sashika its my dream voice .i love them so much❤

  • @dilshikasewwandi2117
    @dilshikasewwandi2117 2 ปีที่แล้ว +8

    Kasun ❤️❤️

  • @Sherwood671
    @Sherwood671 ปีที่แล้ว +1

    Fatta යකූ....

  • @nilukajayarathna7258
    @nilukajayarathna7258 ปีที่แล้ว +1

    අහන්න අහන්න ආසයි

  • @ritababu1380
    @ritababu1380 ปีที่แล้ว +3

    Sashika is the best

  • @sebastianpillai334
    @sebastianpillai334 ปีที่แล้ว +2

    Athi vishishtai :-). The dude at the back killing the vibe lol. stay steady damn it :-)

  • @random_clips_on_internet
    @random_clips_on_internet 2 ปีที่แล้ว +19

    Kasun Sri Lankan legend ❤️🔥

  • @roshanindika1412
    @roshanindika1412 3 ปีที่แล้ว +15

    Srilanka no 1 singer kasun❤❤❤

  • @harshanibandara8296
    @harshanibandara8296 ปีที่แล้ว +2

    සශිකා මිස් ❤️

  • @rashmisandamini4530
    @rashmisandamini4530 ปีที่แล้ว +1

    ආසම ගායකයා එක්ක ආසම ගායිකාවක් ❤👌

  • @rozanisourjah890
    @rozanisourjah890 2 ปีที่แล้ว +9

    One of my favorite 💖💖💖

  • @prasannabandara3853
    @prasannabandara3853 ปีที่แล้ว

    බුදුසරණයි දෙන්නටම

  • @DhammikeRanaweera
    @DhammikeRanaweera 2 ปีที่แล้ว +5

    Kasun Kalhara

  • @nishathsadaru7513
    @nishathsadaru7513 ปีที่แล้ว +1

    අම්බෝ.......❤

  • @nimshaudawatta1291
    @nimshaudawatta1291 ปีที่แล้ว +2

    Mama asama sinduwak

  • @tilakagardy7137
    @tilakagardy7137 7 หลายเดือนก่อน

    Godak lassanai mehiri hadak Obadapalata bsadarai🎉

  • @JanithWijethunga-g5h
    @JanithWijethunga-g5h 9 หลายเดือนก่อน

    The honest golden melody in Lanka shashika❤❤❤❤

  • @geethasamaranayake277
    @geethasamaranayake277 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @ranganatharindu7395
    @ranganatharindu7395 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @roshiniamarathunga7191
    @roshiniamarathunga7191 ปีที่แล้ว +1

    Omg so beautiful ❤️❤️❤️

  • @shammiudayanga9018
    @shammiudayanga9018 ปีที่แล้ว +7

    Kasun kalhara magical voice 🇱🇰🇷🇺💚

  • @prasadwickramasinghe2860
    @prasadwickramasinghe2860 ปีที่แล้ว +2

    The best combination in 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✅👑🥇

  • @malithiprarthana4627
    @malithiprarthana4627 2 ปีที่แล้ว +5

    Kasun ayya wow
    Hemal ayyawath mthk Una
    Lassana sanwedi film ekk
    Lassana song ekk

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 ปีที่แล้ว +3

    කසුන් කියන්නෙ ඉතිං 👌👌👌

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 8 หลายเดือนก่อน

    කසුන් උරේශා ගැලපෙන හඩවල් දෙක

  • @annatamarapieries6412
    @annatamarapieries6412 ปีที่แล้ว

    Malini Bulathsinhala mahathmitage "Golubello golubello ohoma giyaata...puluwanido gaha mydunata tanna oyaata" geeyatàth newatha pana powanna, bohoma isthuuthie!

  • @thilaniperera5414
    @thilaniperera5414 ปีที่แล้ว +1

    උරේෂා ගේ හඩ තාම හොද.

  • @Harrypotter.132
    @Harrypotter.132 ปีที่แล้ว

    Wow this song is superb

  • @shyamaleeperera7004
    @shyamaleeperera7004 ปีที่แล้ว +5

    Like this two Voices.👏👍

  • @yasinduranasinghe6844
    @yasinduranasinghe6844 ปีที่แล้ว +2

    2023 new vibe ❤😊

  • @upulnuwan3973
    @upulnuwan3973 ปีที่แล้ว +1

    මාරම වොයිස් පට්ටම

  • @annesenewiratne3811
    @annesenewiratne3811 ปีที่แล้ว +1

    Nice nice

  • @crazyb6479
    @crazyb6479 ปีที่แล้ว +2

    Masterpiece 💚🔥💚

  • @francisdes3454
    @francisdes3454 9 หลายเดือนก่อน

    Excellent song❤❤

  • @Ivan-uc2pi
    @Ivan-uc2pi 2 ปีที่แล้ว +5

    What a brilliant song

  • @sidathwijerathne6276
    @sidathwijerathne6276 ปีที่แล้ว +1

    මේකෙ ෆුල් ෂෝ එක හොයාගන්න නැද්ද

  • @smusic677
    @smusic677 10 หลายเดือนก่อน

    Agata mebtarwm denenagaysnayak.tawath koinda,kasun,sasika...adarei

  • @aselapriyanga
    @aselapriyanga ปีที่แล้ว +4

    ❤ this from my heart guys🎉

  • @priyankadeepika6843
    @priyankadeepika6843 ปีที่แล้ว +1

    Wow shasika & Kasun

  • @jayabimahardware4345
    @jayabimahardware4345 ปีที่แล้ว +1

    දන්න කෙනෙක් ඔතන ඩ්‍රමර්ගෙ නම කියන්නකො

  • @rukshiliyanage5764
    @rukshiliyanage5764 ปีที่แล้ว +1

  • @sewminikeshala8535
    @sewminikeshala8535 ปีที่แล้ว

    #KK ❤

  • @samithalakshani4895
    @samithalakshani4895 ปีที่แล้ว +1

    ❤️‍🔥💞❤️‍🔥❤️💓

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 9 หลายเดือนก่อน

    Excellent.

  • @RuwanLanka-k2w
    @RuwanLanka-k2w 8 หลายเดือนก่อน

    Kasun still young

  • @Shashika_Janith
    @Shashika_Janith 2 ปีที่แล้ว +6

    Wow♥️

  • @yasintha4496
    @yasintha4496 2 ปีที่แล้ว +3

    Kasun kalhara legend 🤴💫