ඔබ දෙපල හැර මේ ගීතය මේ රසට කියන්න පුළුවන් උනේ නැහැ කාටවත්ම. පුදුම රසයකට කියන්නෙ ඔබෙ දෙදෙනා පමණමයි. This is my life time one and only favorite! ගංගා සහ නිස්සංක drama එක අදටත් මගෙ ළඟ තියෙනවා. කොච්චර බැළුවත් එපා වෙන්නෙ නැහැ.
@@dineshhapuarachchi5651 Yes dear, We had a so happy duration in the end of 70's once he was assumed duties as the music 🎶 master of Isipathana college. Thanks for your appreciation.
Best band... Kalani perera with SLBS band i guessed...... I had the experience since they came for Samadi thun sithaka gee dahana in University of Kelaniya.... they are great musicians... me wasanthayai...
වසන්තය නිමා වී ඇත... ලක්ෂ්මන් විජේසේකර නම් වූ ඒ සදාකාලික තරුණයා මෙවන් වූ ගී දායාද රැසක් ඉතිරි කර නොයෙන්නටම යන්න ගියේය.
ඇත්තටම ඔව්..සදාකාලික තරුණයෙක්...
100% agree
ආදරෙයි ඔහුට හැමදාමත්..😥
What a great voice Lakshman wijesekara❤️❤️❤️❤️❤️❤️
පුදුමයකි කාලය
ඔබ දෙපල හැර මේ ගීතය මේ රසට කියන්න පුළුවන් උනේ නැහැ කාටවත්ම. පුදුම රසයකට කියන්නෙ ඔබෙ දෙදෙනා පමණමයි. This is my life time one and only favorite! ගංගා සහ නිස්සංක drama එක අදටත් මගෙ ළඟ තියෙනවා. කොච්චර බැළුවත් එපා වෙන්නෙ නැහැ.
කොහෙන්ද ටෙලි නාට්‍ය හොයාගත්තෙ. ලින්ක් එකක් තියෙනවනම් දාන්නකො..you tube එකේ episode කීපයක් විතරයි තියෙන්නෙ
@@disaldassanayake4709 Link එකක්නම් දන්නෙ නැහැ dear. මම torana එකෙන් තමයි ගත්තෙ.
@@KapilaSudesh ආ හරී..මන් බලන්නම් ඒකෙන් ගන්න.thank you 🤗
@@disaldassanayake4709 තව පොඩ්ඩක් බලන්න Evo කියල android app(apple app ගැන දන්නෙ නැහැ) එකක් තියෙනව. ඒකෙත් තිබුණ මේ drama එක free බලන්න පුලුවන් විදියට දාල.
ඒකනම් ඇත්ත අනේ.
දැන් ඇහෙන ගොරහැඩි පිළිකුල් තනු, ගීත වලට වඩා මේ ගීත කොයිතරම් නම් සුන්දර ද, කී සැරයක් ඇහුවත් එපා නොවෙන ගීත මේවා නම්.
ඔව් අනිවාර්යයෙන්
සම්පූර්ණ ඇත්ත ..
@@maheshpetco4649 danuth honda sindu tiyenawa. okkoma parana eaawa hondath na okkoma aluth eaawa narakath na.
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
සිනාසි...මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසි.... ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ
නිබද සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ....සිනාසි
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ...
සිනාසි ඔබයි ගෙන ආවේ
වසන්තය මලක්සේ...
නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙම්
තැනක සැැගවෙමි හද සෙනේ සුසුමින්
සිනා පිපෙනා......
Ane harimea lassani,,,,,, man kamaithi m ev.
Thank you 😉
කාලයකට පසු මේ ගීතය රස විදින්නට සිහි වුයේ ඔබගේ වියෝවත් සමඟ මේ රහට මේ ගීතය ආයෙත් සජිවීව අහන්නට අපට වරම් නැති වේවී... සසර කෙටි වී ඔබට නිවන් සුවයම ලැබේවා...
අපේ ලස්සන සර් වගේම සින්දුවත් ලස්සනයි.
ඉසිපතන විදුහලේ සංගීත ගුරුවරයා ලෙස පැමිණි දින සිට සුන්දර මතකයන් ඉතිරි කර අද 2021.11.12 සර් සදහටම සමු අරන්.
නිවන් සුව ලැබේවා සර්!
Athayama lassana katahadak layanvitha geethayak. Obata niwan suwa labewa.
its really true brother he is one kind of a gentleman and we are so lucky to have that kind of a teacher in our era of isipathana
@@dineshhapuarachchi5651 Yes dear, We had a so happy duration in the end of 70's once he was assumed duties as the music 🎶 master of Isipathana college. Thanks for your appreciation.
ඉසිපතනෙ 2001 A/L අවසන් කල අපේ සුන්දර සංගීත ගුරුතුමා ලක්ෂ්මන් මාස්ටර්ගේ යාළුවා ආනන්ද වීරසිරි මාස්ටර්. ඔවුන් දෙදෙනාම ඉතාම ආදරෙන්, ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔවුන්ගේ මිතුරු කම නිසා වාර කීපයක්ම ලක්ෂ්මන් මාස්ටර් මුන ගැසීමට අවස්තාව ලැබුන ඒ කාලේදී. නැවත මුණ නොගැසෙන දක්ෂතාවෙන් පිරුණු සුන්දර කලා කරුවෝ.
@@dnnbuddy ඔව්. ලක්ෂ්මන් සර්ගෙ අනුප්‍රාප්තිකයා ලෙස වැඩ භාර ගත්තෙ ආනන්ද සර්.
ඔබට සුභ ගමන් ලක්ෂමන් විජේසේකර මහතාණනි, ඔබ නැති අඩුව අපට දැනේවී... 😥
aniwr hoda minisu ikmani yanawa
@@arunalasanti9254 1
Aniwaryenma
ow 🥺
@@arunalasanti9254 දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.
අවුරැදු 12-13 කාලෙදි අහන්න ඇත්තෙ.. අදටත් ආසයි.. දෙන්නම එදා වගේම අදත් ලස්සනටම සින්දුව කියනව..නියම ගායකයෝ..
Mata aurudu 5 di withara, adatath mathak wenawa a kale.
මෙම සිංදුව අහද්දි මට වයස අවුරුදු හතේ දි .මට දැන් දරුවො දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්.නමුත් වයස් බෙදයක් නැතිව සවන් දෙන්න පුලුවන් ගීතය ක්.ඔබට නිවන්සුව!
මේ වගේ ගායකයො ආයෙ බිහිවෙයි කියල හිතන්නවත් බෑ ඒ තරම් ලස්සන හඩක්.. ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😢
❤❤❤❤❤
ලක්ෂ්මන් විජේසේකර ඉතාම නිහතමානි හොද කරකරුවෙක් , ලක්ශ්මන් අය්යා ඔබට තෙරුවන් සරණයි !
මගේ ප්‍රියතම සොඳුරැ ගායකයා රංගනවේදියා නොඑන්නටම සමුගෙන ඇත. හරිම දුකයි. මා ඔබේ සොඳුරු මතකය සටහනක් ලෙස මේ ලස්සන සිංදුව බා ගතිමි. ඔබ අපට මොන තරම් ලස්සන සංගීතය ලස්සන ටෙලි නාට්‍ය රංගනයෙන් දායාද කොට තිබේද. සොඳුරු සදා තරුණ කලාකරුවානිනි ඔබට නිවන් සුව ලැබේවා.
අනිත්‍යය සනාත කරමින් මනු දිවියට සමු දුන් ලක්ෂ්මන් මහතානනි ඔබගේ භවගමන සුවපත් වේවා🌸🙏🌸
හරිම සුන්දර ගීතයක්. හරිම සෞම්‍ය වින්දනයක් ලැබෙනවා
A
සමිතාගෙ ඒ කාලෙ කටහඩ තමයි ලස්සනම...!
ලක්ශ්මන් අය්යා මගේ ආසම ගායකයෙක්
හරිම නිස්කලංක සිංදු ❤️
ලක්ශ්මන් විජේසේකරයන් ඉතා ප්‍රියමනාප නිහඬ නිහතමානි ගායකයෙක්. මේ ගීයතය අපිව කොහේදෝ අතීතයකට යනවා කියන්න වචන නෑ
අප බොහෝ ආසාකරන සියලුදෙ අප සන්තකයේ තබාගත නොහැකිබව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනාකර තිබේ.ඒ අනිච්ච දුක්ඛ අනත්ත විපරිණාම බව තථාගත දේශනාවයි. මෙය පිලිගත්තත් නොගත්තත් සියලු සත්වයාට හා ස්වභාව ධර්මයට පොදු ධර්ම තාවයකි.
වයස අවුරුදු 6දි ඉස්සරෝම ඇහුවෙ.. එදා ලොකු දෙයක් නොසිතුනත් අදටත් පුදුම තරම් ප්‍රිය ගීතයක් ❤
අහන්න අහන්න ආස හිතෙන වා දුවේ... ලොකු මල්ලීගෙ ලස්සන හිනාව... ඔයාලා හැමෝටම ජේසු පිහිටයි
හරිම දුක්බර සමුගැනීම ක්..සොඳුරු කලාකරුවානණි මතු බවයකදී නිවනින් සැනසීම ලැබේවා !!!
මම කැමතිම ගීතයක් . නිවන් සුව ලැබේවා ඔබට !!! ලක්ශ්මන් විජේසේකර මහතා මිය ගිය බව දැනගත් විට මුලින්ම මතකයට ආවේ මේ ගීතය.
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
සිනාසී
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ...
සිනාසී
ඔබයි ගෙන ආවේ වසන්තය මලසේ...
නිබද සුවදයි ඔබ නිසා මට
ගම මැදින් ගමනා පවන සිහිලැල්
ගම්දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුබුල් යෞවනේ හසරැල්
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලස් සේ
සිනාසී
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ...
සිනාසී
ඔබයි ගෙන ආවේ,
වසන්තය මලක් සේ...
නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැලද සැගවෙමි
තැනක සගවමි හද සෙනේ සුසුමින්
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී
ඔබයි ගෙන ආවේ, වසන්තය මලක් සේ...
මෙම සිංදුව කොපමන ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඉතාමත්ම ලස්සන ගයන මෙම ගිය හරිම මනහරයි!!!
කොච්චර ඇහුවත් ඇති වෙන්න නෑ......
ඒ තරම්ම මේ ගීතය මට සමීපයි.......
ආදරණීය බව දැනෙන්නේ ඔබ දෙදෙනා ගයද්දී පමණයි...❤
ලෝකයක් සුවපත් කල ඒ මිහිරි හඬ....
ඒ අමා නිවන් මග බොහෝ දුර නොවේවා ඔබහට......
නිහතමානී ආදරණිය කලාකරුවානනී ඔබට නිවන් සුව ලැබේවා !!!"
Nihndavu kalakaruwanani ඔබට නිවන් suva අත්වේවා
ලක්ෂ්මන් විජේසේකර සර්!ඉතාම නිහතමානි ඉසිපතන විදුහලේ සංගීත ගුරුවරයා සදහටම සමු අරන්.නිවන් සුව ලැබේවා සර්!
පුදුමාකාර ආදරයක් ඇතිවෙන ලස්සන ගීතයක්.....❤❤
th-cam.com/video/jqzyunkRJtc/w-d-xo.html 😊
සර්ගේ නාට්‍ය ගංගා සහ නිශ්ශංක මේ දිනවල විකාශනය වෙනවා එහි සුන්දර තේමා ගිතය❤️❤️❤️ ඔබගේ රගපෑමත් විශිෂ්ටයි
Sar snd madam grade voice I soo like this song
යුග දෙකක ගායිකාවන් සමඟ ගී ගැයීමට තරම් වාසනාවන්තවූ ආදරණීය සුන්දර අමරණීය ගායකයානෙණි. ඔබට නිවන් සුව අත්වේවා !!!
Drama එකත් බැලුවා..හරිම ලස්සනයි...මෙම ගීතය එදා මෙදා තූර එක ලෙසම රසවත්. ලක්ෂ්මන් මහත්මයාගේ හඩ ඉතාමත් ආදරණීයි..❤️❤️❤️
Mokakda drama aka
E drama eke nama kiyanawada plz...?
අහස සමුදුර වැළඳ සැනසෙන තැනක සඟවමි හද සෙනේ සුසුමින්...ලක්ෂමන් විජේසේකර මහතාණනි ඔබට නිවන් සුව ලැබේවා
කොහොමද පද රචනය . කියල වැඩක් නෑ
නෙමියෙන මිනිසුන් නොමියෙන හඩක්.❤️මම මේ ගීතය ඇහුවේ පොඩි කාලේ අදටත් ඒ හඩට ආසයි
ගොඩක්ම ආදරේ කරන ආදරණීය, ලස්සන ගීතයක්. ගොඩක් ආදරෙයි ඔබ දෙදෙනාටම වගේම මේ ලස්සන ගීතයටත් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ලස්සනයි ❤❤💖💖
ලස්සන කට හඬට වගේම හිනාවටත් ආදරෙයි.
අප පිනවූ පිනින් ඔබට යහපතක්ම වේවා !!
th-cam.com/video/jqzyunkRJtc/w-d-xo.html 😊
ලක්ශ්මන් සර් ගෙ ලස්සන. මෙයාලා වයසට යන්නෙ නැද්ද අප්පා
ලක්ශ්මන් විජේසේකරයන් ඉතා ප්‍රියමනාප නිහඬ නිහතමානි ගායකයෙක්.ලස්සන කට හඬට වගේම හිනාවටත් ආදරෙයි. ආදරණීය සුන්දර අමරණීය ගායකයානෙණි. ඔබට නිවන් සුව අත්වේවා !!!
4
Reply
මම තවමත් හිතනවා ඒ තනුවේ ආශ්චර්යය ගැන. නිවන් සුව අත්වේවා එතුමන්ට.
කොයිතරම් මිහිරි ගියක්ද. කොච්චර ඇහුවත් එපාවේන්නේ නැහැ. අද කාලේ වගේ සිංදු වගේද.
රස ඇත්තවුන්ගේ සිත් තුල ඔබ සදා අමරනීයයි ❤️
th-cam.com/video/jqzyunkRJtc/w-d-xo.html 😊
මෙ ගිීතය මගෙ ජීවිතයට ගොඩක් සම්බන්ධයි.මෙික අහන වාරයක් පාසා අතීතය මතක් වෙනවා.ඒකාලේ කොච්චර සුන්දරද.
මම ආසම සින්දු අතර උඩින් ම තියෙන සින්දුවක්. නිවන් සුව සැබේවා ඔබට🙏
නිසල සිතුවිලි සසර තුරැලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැලඳ සැනසෙමි
තැනෙක සඟවමි හද සෙනේ සුසුමින්.....
ආදරණීය සංගීතවේදියාණෙනි,,
ඔබට සුබ ගමන්...
Rest In Peace ...God Bless ....
ඔහු ගැයූ සෑම යුග ගීතයකම ඔහු චරිතයක් බැව් මට හැඟේ....ඒ තරමටම ඔහුගේ භාව නිරූපණය අති විශිෂ්ඨ ය.🙏
ලක්ෂ්මන් විජේසේකර මහතාට නිවන් සුව ලැබේවා 😌😌🙏🙏🙏
ඔබෙ පරණ ගීතය රසවිඳලා මේකට ආවේ. ❤️
This is one of eternal love song❤️
කවදාවත් එපා වෙන්නෙ නැති භාවනාවක් වගේ සම වැදෙන ගීත සදාකාලිකව පවතිනවා
පොඩි කාලේ අපේ ඉස්කෝලේ සන්ගීත සර්. අපි සර්ට බයයි. ඒ සද්දන්ත පෙනුමට. ආදරෙයි සර්
මේ ගීතය ලස්සන මේ කටහඩවල් වලින් ඇහුවම විතරයි 👍නිවන් සුව ඔබට ලක්ෂ්මන් මහතාණෙනි
Heart touching lovely singing.lots of thanks to you both.
ආපහු ඒ කාලෙට යනව ස්තුති අපිව ඒ කාලෙට අරන් යනවට ❤❤🙏
මේ ගායනය තුල තියෙන්නෙ සිත සුවපත් කරවන වදන්. ඒ වදන් ඔබ දෙපල ගයද්දි පුදුම ලස්සනයි.සොදුරැ කලාකරැවාණනි ඒ හඩින් අප පිනවූ ඔබට සදා නිවන් සුව.
නිහතමානී සොදුරු ආදරණීය ගායකානනි, ඔබගේ ප්‍රේමණීය මිහිරි හඩ සැමදාම රසික හදවත් වල නොමැකෙනු ඇත.ඔබතුමාට අජරාමර නිවන් සුව අත් පන් වේවා!!
මේ ගීත එදා වගේම අදත් රසවත් . ඔබට නිවන් සුව පතමි
First love එක මතකයට ආවා💜️💜️💜️💜️💜️💜️
මීට වසර ගණනාවකට පෙර විකාශයවූ අතිශයින්ම සුන්දර වූ ටෙලිනාට්‍යකි ගංගා හා නිශ්ශංක...එය සිත්ගැනීමට මුල්වූයේද මේ ලස්සන ගීතයයි.. තවද මේ දෙදෙනාගේ අපූරු ආදරණීය කටහඬ මේ ගීතයට එක්කර්නේ අපූර්වත්වයක්..එදා සිට අද දක්වා මගේ හදවතට දැනෙන ලස්සනම ලස්සන ගීතයක්..
Thanks
මං පුංචි කාලේ ඉඳන් රසවිඳින ගීතයක් කොච්චර ලස්සනයිද දැන් තියෙන ගීත මොනාද ලක්ෂ්මන් සර් ඔබට නිවන් සුව
නිහතමානී ගායකයා ඔබට නිවන් සුව ලැබේවා.
ගොඩක් දුකයි... ඉක්මනින්ම ඔබ වෙන්ව ගියා... සුන්දර , අහිංසක මිනිසුන් වැඩි කල් ඉන්නෙ නැහැ... ඒකයි ඇත්ත .... මානව දයාවෙන් පිරුනු ඔය මුව මඩල සදාකල් මතකයේ තිබේවි...... නිවන් සුව පතන්න බැහැ ... නැවත ඉපිද මේ මව් බිමට තරුවක්ව බැබලේවා ..... !!!!! 🙏🙏🙏🙏🙏
පුංචි කාලෙ ආසාවෙන් බලපු කතාව .. 🎶 සිංදුව මාරම ලස්සනයි .
අත්වින්දා... හොදටම
😢😢😢😢ගොඩක් දුකයි...ඔබට නිවන් සුව ලැබේවා !!!❤😢
පුදුමාකාර රසයක් ගෙනෙන අර්ථාන්විත් ගීතයක්...වර්තමානයේ නොඇසිය හැකි මෙවන් ගීත ❤ දායාද කරන්න ට සිටිය යුතුම ඉතා ආකර්ශනීය කටහඬ කට උරුම ලත් ශිල්පියානෙනි ඔබ අද අප හදවත් තුළ ජීවත් වන බව නොරහසකි ....
මේ හඩවල් දෙකේ මුසුකොට දෙන අසීමිත රසය කිසි කෙනෙකුට නොදිය හැකි බව නම් ස්තීරයි...😢
ඔබ සදාකල් රසික හදවත් තුළ සිටී..
This song takes me all the way back. And this man is such a pleasant gentleman.
සංගීතය ද එදා මෙදා තුර වෙනස් නොවී තිබීම රසදුනක් මෙනි
Best band... Kalani perera with SLBS band i guessed...... I had the experience since they came for Samadi thun sithaka gee dahana in University of Kelaniya.... they are great musicians... me wasanthayai...
නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්..❤️❤️
Man aye ayema ahanwa..ඒ galapeema harima ලස්සනයි ❤❤❤❤
ආසම ගායකයෙක් ❤️❤️ සින්දුව ඇහෙද්දී අපේ අතීතයයට යන්න පුළුවන්
සුන්දර නිහතමානී කලාකරුවණනි ඔබට නිවන් සුව ප්‍රර්ථනා කරනවා.
ඇත්තටම සුන්දරයි ..හිත නිවෙන ගීතයක්
කොච්චර ඇහුවත් ආයෙ...ආයෙ අහන්න හිතෙන.. භාවනාවක් වගේ... ගීතයක්...
ආදරණීය හඩ... ලෙන්ගතුව තාමත් අහනවා... නොමැති උනත් ඔබ...
මතක පොත තාම පෙරලනවා පිටු ඔබ මැවූ...
Harima lassanai thawa thawath ahanna hithena song ekak
පුදුම ලස්සන හිත නිවන සිංදුවක්... මට මතකයි මම චුටි කාලේ මේ නාට්‍ය බලනව ගෙදර හැමෝම... 91-92 ද මන්දා... ❤❤❤
අතීතය සුන්දරයි,වර්තමානය කටුකයි, අනාගතය අවිනිශ්චිතයි
Irreplaceable vocals....ඔබට නිවන් සුව!!!
අන්න ගායනය .❤අපේ හිතේ ගායනා .නිවන්සුව පුතේ ඔයාට .තෙරුවන් සරණයි සමිතා දූට
මේ කට හඩවල් දෙකනම් අමුර්ථයක් 🔥👌
Super singing performance. Great and great abilities.
ආදේශක නොමැති Duet එකක් ❤
ඇත්තටම සමිතා කියන්නෙ මනුස්සකමින් හොද කෙනෙක් පෙද්ගලිකත්වය වැඩක් නැ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kochchara lassanada me sindu..
මේ සිංදුව ඇහෙනකොට අතීතයට ගිහිං අතරමං වුනු හැගීමක් දැනෙනවා..වර්තමානයට වඩා රසවත් අතීතයක තනි වෙනවා..හේතුව ගීතයේ රසය පමනයි... අපි ඈත අතීතයක නටබුන් වන කාලය පැමිනෙන සේ දැනෙනවා
Heart touching 💗.. Good luck..
ඔබතුමන්ට නිවන් සුව ලැබේවා..
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ❤️
Ammoo eka nam aththa....
Flavours in their voices blends so smoothly. Heavenly taste. It’s a shame they couldn’t do more songs together ❤
ඔබට නිවන් සුව ලැබේවා ලක්ශ්මන් මහත්මයාණෙනි
නොඑන ගමන් ගිය සොදුරු කලා කරුවාණෙනි සසර ගමන දිගු නොවේවා. ඔබට නිවන් සුව
එදා වගෙමයි අදත්...💗💗💗
සිනාසී වසන්තය ගෙනා ආ ඔබ ඉක්මන් භවයකදී සසරින් එතෙර වෙත්වා...
Most lovable song ever.May you attain the supreme bliss of nirvana. ♥️♥️♥️🙏🙏🙏🙏🙏
ගංගා සහ නිශ්ශංක ටෙලි නාට්‍යයේ තේමා ගීතය....❤❤❤❤❤
ආසම ආසම ආසම ගීතයක් අතීතය මතක් වෙනවා කරන්ට් වැදුනා වගෙ
නොම් යන මතක නොම් යන මිනිස්සු ආදරෙයි ලක්ෂමන් ගායකයා නෙනි ආදරෙයි සම්තා 😘😍🌹🌹
මගේ කුඩා කල සිටම ඇසුනු ගීයක්...
ඔබට නිවන් සුව මහත්මයානෙනි ...
❤️❤️❤️😪😪😪
හරිම ලස්සනයි song එකක්