How much I love your golden voice and I love you too.. always your descent look and heart touching lovely smiles was with you.. May the triple gems shower on you Lakshman Aiya!!!
I am a Sri Lankan. Grew up on foreign countries for 15 years. But now I am back in my country. I want to thank these artists for such amazing music. I am a proud Sri Lankan.
I never live in foreign country. In this 2023, in the economic crisis in Sri Lanka, we suffer so much. I am able to leave Sri Lanka. But I love to die in this Great Mother Land- Sri Lanka. ❤❤
This is a live performance of the song (written by the talented and veteran lyricist Kapila Kumara Kalinga) by its original artists Pradeepa Dharmadasa and Lakshman Wijesekara with the original composer of the music, Rohana Weerasinghe conducting the orchestra. It occurred to me then that what makes this song heartwarming is, among other things, the creative use of counterpoints - melodic lines (or voices) that complement one another but can act independently - throughout the musical composition. The Latin phrase "Punctum Contra Punctum" tells about the technique well: point against point. When I was texting this, another song with the creative use of counterpoints came to my mind: "Paa Vea Valaa, Aetha Kandu Balaa" (singer: Victor Rathnayaka)!
කවුදාවත් මැරෙන්නෙ නැති ගීතයක්...අපි හැමෝම නොලැබුණු ප්‍රේමයක ප්‍රේමණීය අත්දැකීම් විඳපු මිනිස්සු. බොහොම ස්තුතියි හැමෝටම
ow. ''sihinaya miya ya uthuya me lesin'' kiyanne eka wenna ona..
ඔවුන් හිනැහෙමින් ගයද්දී අපි හඬමින් අසන්නෙමු.ඒ තරමට භාවාත්මක බව විශිෂ්ඨ ය.❤️
eeee taram sundarai.....
ඇත්තමයි❤
api hinawewi adanawa
❤
Aththanma.keyanna Bari Tharam.♥️
දක්ශ ගායකයෙක්, රංගන ශිල්පියෙක්, සංගීතාචාර්යවරයෙක්, සංගීතඥයෙක්❤️. ඒ හැමදේකටමත් වඩා රත්තරන් හදවතක් තියෙන මනුෂ්‍යයෙක් .පොළවට බරක් නොවූ ඔබතුමා නැති අඩුව හැමදාටමත් මේ මහ පොළොවට දැනේවි🥺💔. ඔබතුමන්ට නිවන් සුව ලැබේවා🙏
🙏🙏
😭🙏🙏
නිවන් සූව ලැබේවා සර්
¹
How much I love your golden voice and I love you too.. always your descent look and heart touching lovely smiles was with you.. May the triple gems shower on you Lakshman Aiya!!!
ධර්මය හැරුණු විට මා සැනසූ අනෙක් අංගය ගීතය මිස වෙන කුමක්ද!!!!!!
ඇයි දේශපාලනය?
Ravi kodagoda f.b aed karanna
👊👊👊👊
Attha 🤝👍
💐👍
අපි පිං කරල තියෙනවා දෙයියනේ මේවා අහන්න. ආයෙ අහන්න ලැබෙන්නෙ නැති අමුර්ත්ය වගේ සිදු තමයි මේ...
ඇත්තටම
Ow meuwa kochchara ahuwath epa wen nh
පිස්සු හැදෙනවා මේ සිංදුවලට...කොහොමද අනේ මෙච්චර ලස්සනට සිංදු ලියන්නෙ...
Pera sansaarayen gena sampath ( GIFTED )
කියල වැඩක් නෑ .....
හොයන් අවිල්ල අහන්නේ... දැන් ඉන්න උන් මෙවයි වටින කම දැනේනනැ... හුදෙකලාවට කැමති හිත් තම මේව අහනවා....😢😢😢😢😢😢😢😢
❤Aththtama
Ehema na ane man 2005 lamek math ahanne 😊
සොඳුරු සංගීතවේදියානෙනි නිවන් සුව පතන්න ලෝබයි , දෙවියනේ මේ උතුම් මනුස්සයාව නැවත මෙබිම ජනිත කරන්න ..
Luxman wijesekara දැකපු නිහතමානීම ගායකයෙක්. ආදරෙයි හැමදාමත් ❤❤❤
නිවන් සුව පතමු
ලක්ෂ්මන් විජේසේකර ආදරනීය ගායන ශිල්පීයානනේ, ඔබට අමා මහ නිවන් සුව ලැබේවා.. ❤️😔😔
කවදාවත් අපිට ආයේ මේ වගේ ගායකයො මුණ ගැහෙන් නැති වෙයි . ඔබතුමා අපිට ඉතිරි කරලා ගිය ගීත තවත් කාලයක් රැදී පවතී.
සංගීතය නම් එක්තරා භාවනාවක් 🥺
"දිවයුරු සැඟවෙන මොහොතකට ඉබේ..ඉකිබිඳිනෙමි වියරුවී පාළුවෙන්.."
"කිසිදින අප හමු නොවන බව දනිම්..සිහිනය මිය යා යුතුය මේ ලෙසින්..."
සුබ ගමන් ලක්ෂ්මන් විජේසේකර කලාකරුවාණනි....💔💔💔💔😢
💔💔💔 RIP🙋
😗😗😗😗
@@rosematz5322 i 44j4Ftjjb 3
සුන්දර කටහඬක් ..සොඳුරු මිනිසෙක්....ඔබට නිවන් සුව පතමි ...💕
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසි දින අප හමුනොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකිබිඳිනෙමි වියරු වී පාළුවෙන්
පිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින්
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි මා ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
I am a Sri Lankan. Grew up on foreign countries for 15 years. But now I am back in my country.
I want to thank these artists for such amazing music. I am a proud Sri Lankan.
I never live in foreign country. In this 2023, in the economic crisis in Sri Lanka, we suffer so much. I am able to leave Sri Lanka. But I love to die in this Great Mother Land- Sri Lanka. ❤❤
ඵක දිගට 100 සැරයක් ඇහැව්වත් ඵපා වෙන් නැති සිංදුවක්💓💓💓💓💓
ඇත්ත
Yes
මමත් හරිම ආස සින්දුවක්
ඇත්තම තමයි
ගායිකාවක් ලෙස ප්‍රදීපා මැතිනිය දෙන සහයෝගය විශිෂ්ඨයි.🙏
80 දශකයේ ,,ඉසිපතනයෙ අපේ සංගිත ගුරැ ,සර් ආදරෙයි හැමදාමත් ,,,
මම පාසලේදී මෙතුමගෙන් දඩුවම් විඳලත් තියෙනවා මතකය මිහිරියි ispathanaye❤️
මේ ගායනය රස විදිනවිට ඇස් වලට කදුළු ඵනවා.කියන්න වචන නෑ ඵ් තරමටම හදවතට දැනෙන ගායනයක්.කලාකරැවාණනි ඔබ සදා අමරණීයයි.
Ow eththamai
දයාබර ලක්ෂමන් මැතිතු මෙණි ඔබට නිවන් සුව පතමි.
තුන්දෙනාටම දීර්ඝායු 🖖❤️🇰🇷🇱🇰
වයසට නොයන ගායකයෙක් ලක්ෂ්මන් විජේසේකර ඒදා වගේමයි හැමදාමත් කඩවසම් ඒ රැව අදටත්
ආයෙ දකින්න වෙන්නෙ නෑ🥺💔
Niwan suwa....!
හැමදාම පවතින රසයෙන් අඩුනොවන ගීත ❤❤
"පිය දසුනකි තනි හිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යලි දකින තුරැ දුරින්"
තාරැණ්යයේ සදාකාලික ගාන්ධර්වයාණෙනි,,ඔබට මොක් සුව...
තරු එළියෙන් රුදු රාත්‍රී කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසි දින අප හමුනොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්....
තැබූ මතක ගොන්නට තුති....සුබ ගමන් කලාකරුවාණෙනි...!!!
මෙි ගීත රසවින්දනමිි කෙනෙක්ට ආදරේකරල පිහියෙන් අනින්නෙ නෑ..හිමිවීම අහිමිවීම උපේක්ෂාවෙන් විඳගන්න පුරුදුකරනව..❤️❤️ කවදාවත් මතකයෙන් ඇත්නොවන සැමදා තාරුණ්‍යයට කථාකරන ගීත..
Ow..obaa hari..
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසි දින අප හමුනොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකිබිඳිනෙමි වියරු වී පාළුවෙන්
පිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින්
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි මා ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
ආදරණීය කලාකරුවානෙනි,,,කිසිදින අප හමු නොවන බව දනිම්,සිහිනය මිය යා යුතුද මේ ලෙසින්? ඔබට නිවන්සුව සුබ ගමන්❤️❤️❤️😥
කිසි දින අපි හමු නොවන බව දනිමි......සිහිනය මිය යා යුතුය මෙි ලෙසින්....
අපි හමු නොවෙන බව දනිම්.... සිහිනය මිය යා යුතුය මෙ ලෙසින් 😭❤️
නිබදවම ගීයෙන්, මදහසින් ලාංකික සහෘද හදවත් සැනසූ ලක්ෂ්මන් විජේසේකර උතුමාණෙනි ඔබට නිවන් සුව ලැබේවා!!! 😓😓😓
2000 පස්සෙ මං වගේ තරුණ අයට මේ වගේ සිංදු රසවිඳින්න පුළුවන් නම්.. ඔයාට හොඳ රසවින්දනයක් වගේම , හොඳ සංගීත සාක්ෂරතාවක් තියනවා 🎉❤
මේ ගීතය මම අද ඊයෙක අහපු එකක් නෙවෙයි.හැබැයි අදටත් අහද්දි අද අලුතින් අහනවා වගේ හැගීමක් එනවා.ඒ තරම් ආසම ගීතයක්.බූට් එක හොදටම රසවිදින්න පුලුවන් ගීතයක්
Dr.Rohana weerasinghe ඔබතුමාට ගොඩක් පින්....🙏
ගොඩක්ම කැමති දෙපලක්.දෙන්නම හරිම නිහතමානි, දක්ෂ කලාකරුවන්.රටට සම්පතක් මෙවැනි අය...ලක්ෂ්මන් සර් ඔබ තුමාට නිවන් සුව!.🙏🙏🙏...ප්‍රදීපා මැඩම් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.මම හරිම කැමතියි ඔබ තුමියට...❤️❤️❤️❤️
ප්‍රදීපා සින්දුවක් කිව්වනම් ඉතින් වැද්ගත් එකක් තමයි
අනිවාරෙන්ම 👌👌👌
Yes. Beautiful voice of Pradeepa
මෙ සින්දුව ගැන කියන්න වචන නැ
හරිම රහායි ❤️❤️
Yes sure
ලක්ෂ්මන් විජේසේකර අද අප අතරින් වෙන් වුනා.ඔබ තුමන්ට නිවන් සුව අපව පිනවූවාට....
ඇවැසියි මෙවැනි ගීත... තව තවත්..
කැලැඹුනු මන නිවාලන්න
Eththatama vidaabara mana nivaalai sema nimeeshayee
👍❤️💙💯
මෙවා රසවිදින්නත් පින තියෙන්න ඔනේ.❤❤
ලක්මන් විජෙසෙකරයෙනි ඔබ නැති අඩුව කාටවත් පිරවිහ නොහැක. ඔබට නිවන් සුව.......🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
මේ ගීත අහනකොට හිතට එන හැඟීම් වචන වලට පෙරලන්න මම අපොහොසත් වෙමි 💓💓
මගේ ජිව්තේ මම ආස කරන ගිත වලින් ගොඩක් ගොඩක් ආසාවෙන් අහන හරිම ලස්සනම ලස්සන ගිතයක් ජිව්තේ ට්කක් හරිම සාතුට්න් ඉන්නවා නම් ගිතයක් අහන්න ❤❤❤❤❤❤
ආදරණීය සඳ..
තරින්දා වෙනුවෙන් ..
ලියැවුණුම සුන්දර ගීයක් ලෙස සිතමි මම..
ලියූ පද රචකයාටත්,
ගයනා ඔබ දෙපලටත්,,,
අත්‍යාලංකාරයෙන් වයන වාද්‍ය වෘන්දයටත් දීර්ඝායුෂ වේවා..
කෙතරම් නම් මිහිරි මේ හඬ වල්!! ❤❤❤
කෙනෙකුගෙ අගය දැනෙන්නෙ ජීවත්ව සිටියදී නොව නැතිවිටය.
A song can touch the heart.....නිවන් සුව කලාකරුවානෙනී!
2024 අහන අය කෝ 🥰
සොඳුරු,සහෘදයාණනි කුමක් කියන්නද,අසරණයි සිත.මෙයයි ජීවිත මායාව.
එදාත් අදත් ඉස්සරහටත් ප්‍රේමනීය සිත් ,ප්‍රේමයෙන් රිදුන සිත්,ප්‍රේමය කියා ගන්න බැරුව සිටින සිත්,නොලැබෙන බව දන්නා නමුත් ප්‍රේම කරන සිත්,සුවපත් කරන්නට මෙම ගීතයට තියෙන හැකියාව අප්‍රමාණයි...
කිසිඳින ඔබ අප නැවත හමු නොවන බව දනිමි.
ලබත්වා අම නිවන සදා සැනසුන සිතින් !!!
කොයිතරම් ඇහුවත් රසය අඩුනොවන සදාකාලික සුගායනයක්....
දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකිබිඳිනෙමි වියරු වී පාළුවෙන්
පිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින්කි
සිදින අප හමු නොවන බව දනිම්.
.සිහිනය මිය යා යුතුය මේ ලෙසින්💙
සැමදා ආදරය කරන ගීතයක් .
ලක්ෂ්මන් සර් කොහොමද නිවන් සුව පතන්නේ ?
නැවත අප අකරම ඉපද
සසර ගමන කෙළවර නිවන්
සුවය ළගා කර ගත්වා !
😪😪😪😪😪😪😪😪😪😪😪
සංගිතය විශ්ව භාෂාවක් බව මෙවන් ගිතයන් රසවින්දනයේදි පෙනියයි..
One of my favorite 🌹
පුදුම හැගීමක් එන්නේ,හරිම රසවත් අත්දැකීම් නැතත් එ වගේ කියලා හිතෙනෙවා..💙❤️👍
❤Lassanai
තව කාළයක් jeewath ව සිටිය යුතුව තිබුණා ඔබ
කිසි දින අප හමුනොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින් - this is the most touching lyrics to me in this entire song.. 😥😥
This is a really singing passion . great classical creation.both are lovely human beings.❤❤
රත්තරන් හදවතක් මේතරම් ඉක්මන් ඇයි ඔබේ නික්ම යාම .දුකයි,පාළුයි ඔබ නැති කලා ලොව 😢😢😢
අනේ මම කොහොම විශ්වාස කරන්නද මේ රත්තරන් මනුස්සය මියැදුනා කියල. ලක්ෂ්මන් විජේසේකර මැතිතුමණි ඔබ සිහිවෙන සෑම මොහොතකම දෑස් කඳුළින් තෙත්වී හදවත කඩාවැටේ. ම්තු භවයක මේ මාතෘභූමියේම උපදින්නට වරම් ලැබේවා !
එ කටහඩවල් දෙක භාවනාවක්.....❤️❤️❤️❤️
Samitha harima lassanai
Rohana Weerasinghe sir's great music tracks! What a marvellous creation!
මගෙ හදවතේ හැමදාම රැදුන ගීතයක්❤
Lakshman Wijesekara! What a voice it is!! Heart touching !!
❤lassanai
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ගොඩක් රසව්න්දා ගොඩක් ලස්සනයි ගොඩක් ස්තූති ❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබට නිවන් සුව කලාකරුවාණෙනි..🙏
ඔබ දෙදෙනාටම ගොඩක් පිං කනට මියුරු සංගීතය ක් මං ආසම ආස ගීතයක් එක අහනකොට මාව වෙනම ලොකයකට ගෙනියනවා වගෙ දුක හිතෙන සින්දු වක්♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Good singers 🎶 👌 Super songs 🎵
රටට අවශ්‍ය දරුවන් වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරපු ඔබ තුමා වැනි උතුම් ගුරුවරු අදහන්න වටිනවා .. මේ දෙරනින් නික්ම යාම අපේ හිතට හොඳින් දැනෙනවා ...ඔබ තුමා වැනි උතුම් මිනිසුන් මේ ලෝකයේ නැවත පහළ නොවෙනු ඇත ...
ඒ තරම් ඔබ තුමා දරුවන් වෙනුවෙන් කරපු කැපකිරීම් අතිමහත් ... ආදරණීය ගුරු පියානනි යම් දිනෙක ඔබ මේ මිහිතලය මත ම නැවතත් උපත ලබත්වා ... අනාගත පරපුරට ආදර්ශයක් දෙන්න හැකියාව ලැබේවා .. මතු සසරේදීත් ඔබ තුමා අපේ ගුරු පියානන් වේවා ....🙏🙏🙏🙏🙏🌻🌻
ස0ගීතය හැර ආගමක් නැත ..ස්තුතියි විශිෂ්ට නිර්මාණයක් 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හදවත සුව වෙන වෙන osuwak koinda 🙏🙏🙏😍😍😍🌹🌹🌹🌹🤗🤗🤗🤗🤗👍👍👍👍👍👍😌😌😌😌
මෙහෙම සින්දුවක් රචනා කරන්න තරම් පරිකල්පනයක් රචකයෙක්ට එන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ..
නිවන් සුව ලක්ශ්මන් ගායකයාණනි🖖🖤
Ane godakma ❤❤❤
අවසානයක් නොමැති කෙතරම්
ඇසුවත් අතීතයට ගෙන යන හදවතේ මිහිරි ගීතය Thanks for &loving both of you ❤
මේවා තමයි සින්දු 💚
Lovely song may he rest in peace!!!
Harimaadaraniyai
හැමදාමත් ආදරනීය ගීත...😢ඔබ හඩ මැකී ගියද නොමැකී තීයේවී සදා මේ ගීත🎼💙🎼💙
This is a live performance of the song (written by the talented and veteran lyricist Kapila Kumara Kalinga) by its original artists Pradeepa Dharmadasa and Lakshman Wijesekara with the original composer of the music, Rohana Weerasinghe conducting the orchestra. It occurred to me then that what makes this song heartwarming is, among other things, the creative use of counterpoints - melodic lines (or voices) that complement one another but can act independently - throughout the musical composition. The Latin phrase "Punctum Contra Punctum" tells about the technique well: point against point. When I was texting this, another song with the creative use of counterpoints came to my mind: "Paa Vea Valaa, Aetha Kandu Balaa" (singer: Victor Rathnayaka)!
සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්
මොහු හිත හොද, හැමෝටම නිර්ලෝබීව අත දුන් නිසි ඇගයීමක් නොලද දක්ශ කලාකරුවෙක්, ඉන්න ඉතිරි කලාකරුවන් ටිකටවත් නිසි ඇගයීමක් ලබා දෙමු..අනේ ඔවුනුත් අවසන් ගමන් යනකං ඉන්න එපා, අගයන්න..
භාවනාවක්.....
සදා අමරනීය ගීත 🌻🌻🌻🌻💖💖
අපේ ජීවිතවල අද්දැකීම් මෙහෙම ගීතයෙන් අහන්න ලැබීම පුදුම සතුටක්......
ඉතාම රසවත් අර්තවත් ගීතයක්
ලක්ෂ්මන් විජේසේකර ආදරනීය ගායන ශිල්පීයානනේ, ඔබට අමා මහ නිවන් සුව ලැබේවා
❤ ❤ ❤ ❤ මිල කල නොහැකි ගිත ❤
මේ පොළොවේ පිනට පහල වෙච්ච මිනිස්සු
Mewata gahanna sindu nh aya loweyh❤
Geethayk nowe bhawanawak wage..❤❤❤❤❤ ..
Ane niwan suwa pathanna be obata soduru kala karuwanani ...mage asama sangeethawediya
බාවනාවක්❤❤
Niwan suwa kalakaruwananiii,,,yali ape atharama epadewa!!!!
රහම සින්දුවක්
තුන් දෙනාටම බුදු සරණයි. මෙවැනි සුභාවිත සංගීතය ඇසීමට අපි බො හෝ පින් කර තිබුනෙමු. දීර්ගායුශ ලැබේවා විශිෂ්ටයින් තුන් දෙනාටම.
😍❤️බාවනාවක්....😍