ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Reliving Prime Classics Medley - Siyumini Opayangi, Sashrika Semini, Kalpana | ආදරණිය රෝහණ Live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • Sinhala Cover Songs | Reliving Prime Classics Medley - Siyumini Opayangi, Sashrika Semini, Kalpana Kavindi, Hemal Wahalathanthri, Chirath Weerasinghe, Miyuru Somarathne | ආදරණිය රෝහණ Live
    මා විසින් පසුගිය වසර 50 ඇතුළත නිර්මාණය කරඇති ගීත දහස් ගණනක් අතරින් බොහෝ ගීත අද පරපුරේ රසික රසිකාවන් මෙන්ම ගායන ශිල්පි ශිල්පිනීන් අතරද ඉතා ඉහල ඇගැයීමකට පාත්‍රවීම මගේ අප්‍රමාණ වූ සතුටට කරුණක්. මගේ ගීතනු ප්‍රතිනිර්මාණය කිරීමට අදවනවිට පෙළගැසී එන නව පරපුරේ සියලු ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පි ශිල්පිනීන්ට මගේ ආශීර්වාදය !
    Walaa Theerayen (වළා තීරයෙන්) | 00:00
    Original Singer: TM Jayarathne
    Lyrics: Kularatna Ariyawansa
    Chahoge Tum(चाहोगे तुम) | 01:58
    Original Singer: Sunil Edirisinghe
    Lyrics:Deshani Vithanage
    Punchi Sithe (පුංචි සිතේ) | 03:58
    Original Singer: Neela Wickramasinghe
    Lyrics: Kularatna Ariyawansa
    Nethe Kandulu (නෙතේ කඳුළු) | 05:31
    Original Singer: Sunil Edirisinghe
    Lyrics: Ananda Amarasiri
    Gajaman Nona (ගජමන් නෝනා) | 07:17
    Original Singer: Karunaratne Divulgane
    Lyrics: Yamuna Malini Perera
    Minisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ ) | 09:34
    Original Singer: Sunil Edirisinghe
    Lyrics: Kumaradasa Saputhanthri
    Videography by Nalaka Dayanath

ความคิดเห็น • 258

  • @kasunch7184
    @kasunch7184 11 หลายเดือนก่อน +156

    තිත්ත කලුවරයි.හද එලිය පමනමයි,තනිව මධුවිත තොල ගාන එක රාත්‍රියක්,හැගීම් වලින් ගිලිලා මැරෙන්න හිතෙන තරම් තාල නාද සනීපයක්,ඇස් පියන් අසන්න! ඇස් අරින්න අමතක වේවි...❤️🇦🇪

    • @dulsach290
      @dulsach290 11 หลายเดือนก่อน +1

    • @chandanikulanayake6022
      @chandanikulanayake6022 11 หลายเดือนก่อน

    • @kasunch7184
      @kasunch7184 11 หลายเดือนก่อน

      @@chandanikulanayake6022 ❤️🇦🇪

    • @kasunch7184
      @kasunch7184 11 หลายเดือนก่อน +1

      @@dulsach290 ❤️🇦🇪

    • @harshiEdirisingha
      @harshiEdirisingha 11 หลายเดือนก่อน +6

      Wawwww❤❤❤❤ කවියක් වගේ...ලස්සනයි ...comment එක..

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 11 หลายเดือนก่อน +61

    රෝහණ වීරසිංහ මහතා නොසිටින්ඩ අද අපි බලවත් කැමැත්තෙන් අහන සිංදු වලින් භාගයක්ම නැහැ..

  • @deepikapriyadarshani94
    @deepikapriyadarshani94 11 หลายเดือนก่อน +79

    ජ්‍යෙෂ්ඨයින් ආධුනිකයන් අල්ලගෙන යනකොට හරිම ලස්සනයි.. ❤

  • @malkimts2651
    @malkimts2651 11 หลายเดือนก่อน +32

    ශශ්‍රිකා නංගි තමයි හැගීමෙන්ම කියන්නේ....❤❤❤🎉🎉

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 11 หลายเดือนก่อน +34

    Voice + Voice Teens + Dream Star + Little Star ❤❤❤
    රෝහණ වීරසිංහයන්ගේ විශිෂ්ටත්වය නූතන තාරුණ්‍යයේ හඬින්🎉

    • @tipsbydesh
      @tipsbydesh 10 หลายเดือนก่อน +4

      ඉස්සරහට voice kids එකෙනුත් ආවොත්නන් ලස්සනට තියෙයි

  • @sanjayakumara48624
    @sanjayakumara48624 หลายเดือนก่อน +5

    ඇලපාත මුදලි මරම ලස්සනයි

  • @Dulan_M_Herath
    @Dulan_M_Herath 11 หลายเดือนก่อน +19

    මිනිසා සුවඳයි : ඇඬෙන්නම sing කරා! 😢❤

    • @ursulakahandawala2920
      @ursulakahandawala2920 11 หลายเดือนก่อน +2

      හරිම සාර්ථක ගායනයක්. ...මිහිරිතම ලයාන්විත හඬකින් ... ගීය ඔපවත් කලා...

  • @kalpanakavindi5449
    @kalpanakavindi5449 11 หลายเดือนก่อน +17

    ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ගීත ඉතිහාසයෙන් බිදක්, අලුත් පරම්පරාවේ අපේ හඩින්. 😍
    මෙම අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම ඉතාම භාග්‍යකි.
    මෙම නිර්මාණයන්හි මුල් හිමිකරුවන් ඉතාම ආදරෙන් මතක් කර සිටින අතර ආදරණීය රෝහණ ප්‍රසංගය වර්ණවත් කල සියලුම දෙනා හට ස්තූතිය දෙමි..🎉

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 11 หลายเดือนก่อน +26

    වලාතීරයෙන් එහා.....අලුත්ම මුහුනුවරක් රසයක් දුන්න සියුමිනි❤❤❤❤

  • @yourdoctor9010
    @yourdoctor9010 11 หลายเดือนก่อน +16

    රෝහණ මහා කලාකරුවාණෙනි,
    ඔබ මේ මුතු ඇටය තුල සදා අමරණීයයි,
    විශ්වය තුල සදා සුවද දෙන මිනිසුන් අතරට ඔබද එක්වනු ඇත.

  • @pasinduprasadhettiarachchi9210
    @pasinduprasadhettiarachchi9210 11 หลายเดือนก่อน +13

    Sashrika කියන්නේ හදවත කඩාගෙන යනවා...මරු නංගියෝ🥰✌️

  • @dinushavithanage5943
    @dinushavithanage5943 11 หลายเดือนก่อน +33

    වීර සිංහල පරම්පරාවේ සංගීතයේ ආදරනණීය ලකුණ..... රෝහණ වීරසිංහ මත්මයානනි ඔබට දීර්ඝායුෂ ලැබේවා .......!

    • @kjayasuriyak7160
      @kjayasuriyak7160 11 หลายเดือนก่อน +1

      දන්නදේ තවත් අයට බෙදාදීම උතුමි මිනිසත්බවෙි ගුනාංගයකි.

  • @kasunch7184
    @kasunch7184 10 หลายเดือนก่อน +8

    අද නිවාඩු..ආයෙ ඇහුවා...ආයෙ ආයෙත් ඇහුවා..ආයෙමත් ඇහුවා..මම හැගීම් කතා කරන සින්දු අහන පිස්සෙක්..මේ සින්දු පුරාවටම හැගීම් පිරිලා..මේ තනු අහන්න අපි පින් කරලා❤...වැලි කතරක ජීවිතය හොයන මම, මත් මතින් මේ අහන ගමන්..වලදාපු මතක ගොඩ එනවා වගේ හැගීමක් එනවා😢..හරියටම ඇහුවොත් ඒ හැගීම් වලින් අපිට ජීවිතය කියා දෙනවා❤..දරා ගන්න බැරි තනු ඇහෙද්දි ආයෙත් මත් තොල ගානවා..මලත් කමක් නෑ වගේ හැගීම්ක් එනවා..ආචාර්ය රෝහන අප්පච්චි❤ මට නම් ඔබ නොමියන වීරයෙක්...ලිව්වා ඇති.මේ හැගීම් ටික නැති වෙන්න කලින් මන් ආයෙත් අහනවා..ජීවිතයේ මේ මොහොත විදින්න.ඔබට ජීවත් වන්න පහසු වෙයි.
    කසුන්❤🇦🇪

  • @chirathweerasinghe3550
    @chirathweerasinghe3550 11 หลายเดือนก่อน +18

    My performance at "ආදරණීය රෝහණ" Live in Concert, It was one of the precious moments, Thank you for giving me the opportunity 😇🥰. මෙම අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම ඉතාම භාග්‍යකි.

    • @sl-aus3244
      @sl-aus3244 11 หลายเดือนก่อน +2

      Waw beautiful performance malli

    • @shanikachandrasiri6910
      @shanikachandrasiri6910 11 หลายเดือนก่อน +2

      Love to see u on stage 😍😍 keep it up! 😘😘

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 11 หลายเดือนก่อน +2

      Love your voice 👏. Wishing you nothing but the best for your musical endeavors!

    • @samadhigamage9449
      @samadhigamage9449 9 หลายเดือนก่อน +1

      Obe katahanda harima lassanai

  • @thusanthakumara7549
    @thusanthakumara7549 18 วันที่ผ่านมา

    මාරම ලස්සනයි. තවත් මේ වගේ නිර්මාණ කරන්න ඔබලාට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 11 หลายเดือนก่อน +7

    මියුරු ❤❤❤
    සියුමිණි❤❤❤❤

  • @anuruddhamadusanka4997
    @anuruddhamadusanka4997 11 หลายเดือนก่อน +12

    පරපුරෙන් පරපුරට නොමියෙන රෝහණ වීරසිංහයන්ගේ විශ්ව කර්ම සංගීතයට මතු උපදින පරපුරත් පෙම් බඳිනු නොඅනුමානයි ...

  • @dineshahansani482
    @dineshahansani482 11 หลายเดือนก่อน +7

    සුපිරි තරු සිහින තරු රෝහණ අහසේ පායා එළිය කළ වින්දනීය නිමේෂයේ රස.....

  • @sameerasuranjana7633
    @sameerasuranjana7633 11 หลายเดือนก่อน +10

    පටන් ගත්ත වෙලාවේ ඉඳලා මම හිටියේ ගැඹුරුම නින්දක.. අන්තිම ටික ඔක්කොම ගයද්දී මුළු ඇඟම හිරිවැටිලා මාව ඇහැරුනා.. මේ තරම් මිහිරක්.. අති විශිෂ්ඨයි සර් ❤️🤝

  • @indikalakshan8157
    @indikalakshan8157 หลายเดือนก่อน +1

    මියුරු ❤ ශශ්‍රිකා
    Superb

  • @Vindyyvuk
    @Vindyyvuk 11 หลายเดือนก่อน +5

    ලබන වසරේවත් මේ සුන්දර සංගීත සැඳෑව විදින්නට මට හැකිවේවා.... ඔබ නිර්මාණය නොකරන්නට මේ වැනි ගී අපේ පුංචි කාලයත් තරුණ කාලයත් පාලුවෙන්නට ඉඩ තිබ්බා...
    ඔබට දීර්ඝායුෂ වේවා නිහතමානි ඇදුරුතුමනි... 💐🙏💜💐

  • @dimuthukulasekara9449
    @dimuthukulasekara9449 11 หลายเดือนก่อน +4

    ගජමන් නෝනා ❤

  • @ireshayeshanwickramage6363
    @ireshayeshanwickramage6363 11 หลายเดือนก่อน +7

    පියවි ලෝකයෙන් හිත් හිස් අවකාශගත කරන මියුරැතම ස්වර දැහැන
    පියවි ඇසින් විදින්නට පින්බර පාරමිතාවක් වේවා 🙏

    • @ursulakahandawala2920
      @ursulakahandawala2920 11 หลายเดือนก่อน

      හරිම ලස්සන කමෙන්ට්ස් ටිකක් දැක්ක...
      ලස්සන කවිහිත්..ེ
      සුන්දර කවි හිත්....

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 11 หลายเดือนก่อน +7

    රෝහණ වීරසිංහ ශිල්පියාණනි ඔබට දීර්ඝායුෂ ලැබේවා !!! . නව පරපුරේ ගායකයන්ට ගී තනු තව තවත් නිර්මාණය කරන්නට ලැබේවා .!!! 👏👏👏👏👏

  • @wajirajayawardana7682
    @wajirajayawardana7682 11 หลายเดือนก่อน +15

    රෝහණ ලකුනේ අපූර්වත්වය ❤

  • @janakaopenayaka3909
    @janakaopenayaka3909 11 หลายเดือนก่อน +3

    මේක නම් සුපිරියක්. දවසම වුනත් අහන්න බලන්න පුළුවන්. රෝහණ සර් මේ සංයෝජනය නියමෙට කරලා. මියුසික් හරිම මිහිරියි. මේ වගේ තරුණ පරපුරක් තමයි අවැසි. හොටු පෙරාගෙන අඬන සින්දු කියන අය ගොඩක් ඉන්නේ. බලන්න මේ අය ගැන. මෙවන් නිර්මාණ තව බිහිවේවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @a.rfernando6336
    @a.rfernando6336 11 หลายเดือนก่อน +7

    මහා දැවැන්ත ගසක් ඵල දෙන්නාක්මෙන් ඔබතුමා මතු පරපුරටද දායාදකල දෙය ඉතාමත් අගයමි ඔබට බොහෝ පිං 🙏❤️

  • @amalfernando1813
    @amalfernando1813 9 หลายเดือนก่อน +2

    ඇසුවේද කව්රුන් හෝ ඔබෙන්....හින්දියෙන් ඇහුවා.

  • @rossellafernandoverona9266
    @rossellafernandoverona9266 11 หลายเดือนก่อน +3

    රෝහණ වීරසිංහගෙ විශ්ව කර්ම සංගීතය මොන තරම් සුන්දරද. එදා ප්‍රවීනයන් ගායනා කළ ගීතයන්, අද ආධුනිකයන්ගේ හඬින් නව මුහුණුවරකින්. ආදර රෝහණ වීරසිංහයෙනි ඔබට දීර්ඝ ආයුෂ පතමි.

  • @fernandonevil3798
    @fernandonevil3798 11 หลายเดือนก่อน +3

    තනු, වචන, සංගිතය ආත්මයටම කතා කරයි. රොහන විරසිංහ සන්නාමය ලංකාවේ සංගිතයේ නොමැකෙන චරිතයකි. ❤❤❤

  • @dilanthisaundika2042
    @dilanthisaundika2042 11 หลายเดือนก่อน +2

    යුගයෙ මහා ගාන්දර්වයා,රෝහන වීරසිංහ

  • @hansu9058
    @hansu9058 11 หลายเดือนก่อน +2

    රෝහන සර්ගේ තාල රටා මාරම ලස්සනයි ඒක මාරම හැගීමක් , ඒ ලස්සන කසුන් අයියා තවත් වැඩිකරනවා ,
    මාරම ලස්සනයි ❤❤

  • @sumuliya8081
    @sumuliya8081 11 หลายเดือนก่อน +5

    අනේ මියුරු ගෙ හඩ ❤

  • @iamknoxpresley
    @iamknoxpresley 11 หลายเดือนก่อน +4

    පුත්‍රරත්නය නම් තාත්තමයි❤❤❤

  • @sapthaswara530
    @sapthaswara530 11 หลายเดือนก่อน +3

    පණ ගැහි ගැහි, පිච්චි පිච්චි උනත් අහල නිවෙන්න පුලුවන් තරමෙ වින්දනීය මිහිරක්...රෝහණ සර්..❤️

    • @kasunch7184
      @kasunch7184 11 หลายเดือนก่อน

      ගැහෙන හදවත නවතින්න පුලුවන් තරම් මිහිරක්,නමුදු හුස්ම වැටෙනා තනුවක්,හිත පලාගෙන යන හැගීමක්,දුර රටක තනිඋන මට මේක මත් වෙන ඔසුවක්❤️🇦🇪

  • @donachulaniwatawala426
    @donachulaniwatawala426 11 หลายเดือนก่อน +6

    ප්‍රවීණයන්, විශිෂ්ඨයන්, ආධුනිකයන් එකතුව විශිෂ්ඨයි. හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @nuwanhewapathirana3876
    @nuwanhewapathirana3876 11 หลายเดือนก่อน +4

    රටේ හිටිය නම් අනිවාර්යෙන්ම සහභාගි වෙන ප්‍රසංගයක්! මේ තරම් මිහිරක් දුන්නට ණය ගැතියි ඔබට. ආදරෙයි ❤

  • @nirmalsanjaya7656
    @nirmalsanjaya7656 11 หลายเดือนก่อน +5

    සිංහල ගිත අතර ඒ හිංදි ගීතය , හේමාල් ❤

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 11 หลายเดือนก่อน +3

    ගජමන් නෝනා best ❤❤

  • @janithchanuka190
    @janithchanuka190 10 หลายเดือนก่อน +2

    රෝහන වීරසිංහයාණෙනි... චිරං ජයතු.❤❤❤❤

  • @kpopidol1596
    @kpopidol1596 10 หลายเดือนก่อน +4

    රෝහන සර්ට වගේම මික්ස් කරපු දෑතට දෙවි පිහිටයි ❤❤

  • @sachithmadusanka4284
    @sachithmadusanka4284 6 หลายเดือนก่อน +1

    ඒ තරුණ සංයෝගයට පිං සිදු වේවා....

  • @suchithraperera2452
    @suchithraperera2452 11 หลายเดือนก่อน +1

    ඒ මිහිර ශ්‍රවණය කිරිමට දෙකන් මදි බවක් දැනුණා.. රෝහණ මැතිදුනී ඔබට දීර්ඝායුෂ 🙏

  • @user-rr3wk2xs7s
    @user-rr3wk2xs7s 11 หลายเดือนก่อน +3

    Miyuru Hindi geethayak......❤

  • @sandaruwansenarath9447
    @sandaruwansenarath9447 10 หลายเดือนก่อน +2

    දීඝායු වේවා මහා ගාන්ධර්වයාණෙනි........🙏🙏🙏

  • @iamknoxpresley
    @iamknoxpresley 11 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි සර්, තෙරුවන් සරණයි 🙏🏼❤️❤️❤️

  • @harshiEdirisingha
    @harshiEdirisingha 11 หลายเดือนก่อน +5

    අපේ සංගීත වීරයා..තෙරුවන් සරණයි ඔබ තුමාට..

    • @kasunch7184
      @kasunch7184 11 หลายเดือนก่อน

      නොමැරෙන සින්දු❤️🇦🇪

    • @harshiEdirisingha
      @harshiEdirisingha 11 หลายเดือนก่อน

      ඇත්තටම ඔව්...🙏🙏🙏❤❤❤🦋🦋🦋🦋🌹🌹🌹🌹

  • @user-gi5de6eg2r
    @user-gi5de6eg2r 10 หลายเดือนก่อน +2

    ආදරණීය සංගීතයේ විශිෂ්ට නියමුවාණන් තාරුණ්‍යයේ රිද්මයට...❤❤❤

  • @Lanka79ls-kh5bw
    @Lanka79ls-kh5bw 10 หลายเดือนก่อน +1

    කලාවේ සැබෑ අරැත වටහා ගත් කලාකරැවෙක් 💛 ඹබතුමාට දීඝායූ වේවා 🙏

  • @travelwithhansana4823
    @travelwithhansana4823 11 หลายเดือนก่อน +2

    මදුවිතට සහකාරී

  • @shashikamadushan7390
    @shashikamadushan7390 7 หลายเดือนก่อน

    රෝහණ සර්ගෙ නිර්මාණවල රසය ගලායන ගංගාවක් වගේ..රෝහණ වීරසිංහ සංගීතවේදියාණෙනි ඔබට තව තවත් ආධුනිකයන් වෙනුවෙනුත් මෙවැනි මහා නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..!! තෙරැවන් සරණයි..!! ❤❤❤

  • @oshanvirajithasumanasena0610
    @oshanvirajithasumanasena0610 11 หลายเดือนก่อน +2

    මිනිසා සුවඳයි මල සේ...❤️👌

  • @user-xf8uv2jt7v
    @user-xf8uv2jt7v 11 หลายเดือนก่อน +2

    ආදරණිය සිංදු එකට අහද්දී හිතට දැනෙන හැගීම්..❤ ලස්සනම වැඩත්.හිතට දැනෙන..

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 8 วันที่ผ่านมา

    Sir Homs sthuthi❤

  • @abbuambalantota
    @abbuambalantota 11 หลายเดือนก่อน +4

    ඇත්තටම විඳින්න පුළුවන් ගීත සමුච්චයක් ❤

  • @navig8204
    @navig8204 11 หลายเดือนก่อน +2

    අගය කරන්න වචන නෑ..එච්චරයි..රෝහණ මහත්තයෝ ඔබට දීර්ඝායුෂ.🙏🙏

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 10 หลายเดือนก่อน +1

    No words. hats off Dr.රෝහණ වීරසිංහ sir.well done ❤❤❤❤❤

  • @praveenyapabandara5290
    @praveenyapabandara5290 หลายเดือนก่อน

    මියුරු ❤

  • @chinthakaliyanage7872
    @chinthakaliyanage7872 11 หลายเดือนก่อน +1

    Adaraneeya rohana mahatmayanani obata niduk neerogi deergayu labeva

  • @kasunjeewantha2286
    @kasunjeewantha2286 9 หลายเดือนก่อน +2

    Wena artist la nam wena kenek thamange song ekaka cover ekak ehema karala eka famous unoth video ain karanna kiyanawa.Eth Kohomada ආදරනීය රෝහණගෙ wenasa.Ekai minissu methumanlata Adare.❤

  • @sithavlogs3858
    @sithavlogs3858 11 หลายเดือนก่อน +1

    ගී තනු වලට රස විදින්න පුළුවන් අවුරැදු 100 ක් ගියාත්❤

  • @chathurangadissanayake7743
    @chathurangadissanayake7743 11 หลายเดือนก่อน +3

    හරිම මිහිරියි ..... ඔබට පින් ❤

  • @sanjayasonu99
    @sanjayasonu99 11 หลายเดือนก่อน +5

    අමතක නොවෙනම දවසක්❤ බොහොම ස්තුතියි සර් 🙏

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 11 หลายเดือนก่อน +3

    මියුරු❤❤❤❤

  • @niroshalakmali5401
    @niroshalakmali5401 11 หลายเดือนก่อน +1

    Rohana weerasinha mahathmayanani obata deergayu wewa!!!! Aluth katahadaval harima lassanai...

  • @EverGreen_950-ig6gf
    @EverGreen_950-ig6gf 11 หลายเดือนก่อน +1

    Siyumini mge papuwa hil una deiyane. Oyage voice eka❤🥺🥺🥺🥺🥺

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 4 หลายเดือนก่อน

    නිහතමානීව nawakayanta atha දෙනවා sir deerghausha labewa obathumata

  • @coverbysachintha
    @coverbysachintha 10 หลายเดือนก่อน +1

    රෝහන සර්❤❤❤❤❤

  • @donamalika3908
    @donamalika3908 8 หลายเดือนก่อน +1

    Thank very much God bless you and all 🙏🙏🙏🙏🙏

  • @iamknoxpresley
    @iamknoxpresley 11 หลายเดือนก่อน +2

    Hemal niyamai❤❤❤

  • @GayaniKawshalya
    @GayaniKawshalya 5 หลายเดือนก่อน

    පුදුම ලස්සනයි අපේ හදවත් තුල ඔබ සදා අමරණීයයි
    ❤❤❤❤❤

  • @shalikagamage7768
    @shalikagamage7768 11 หลายเดือนก่อน +2

    ඉතා විශිෂ්ටයි 💐💐💐

  • @sriyaniliyanage4741
    @sriyaniliyanage4741 11 หลายเดือนก่อน +4

    ❤ හරිම ලස්සනයි

  • @ChinthanaPriyankaraWasala
    @ChinthanaPriyankaraWasala 10 หลายเดือนก่อน +1

    විශිෂ්ඨයි..

  • @premarathnachandrapala7041
    @premarathnachandrapala7041 11 หลายเดือนก่อน +1

    එත තනු භාවනවක් ❤

  • @SlingaFemale
    @SlingaFemale 11 หลายเดือนก่อน +2

    ඒ සංගීත රසට අදටත් ප්‍රිය කරනවා ... ❤

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 10 หลายเดือนก่อน +1

    Lassenai sindu tike

  • @danwara3708
    @danwara3708 11 หลายเดือนก่อน +1

    What a show no words to explain quality of this, pl. give us more videos for this. we are out of the country.

  • @tharindudilshanthotagamuwa1794
    @tharindudilshanthotagamuwa1794 11 หลายเดือนก่อน +2

    භාවනාවක් 😢❤❤❤

  • @pramilakumari9952
    @pramilakumari9952 11 หลายเดือนก่อน +1

    අති විශිෂ්ට සන්කලනයක්...

  • @wasanthapadmajeewa3927
    @wasanthapadmajeewa3927 9 หลายเดือนก่อน +1

    හරිම විශිෂ්ටයි❤❤❤

  • @dreamfreezer3556
    @dreamfreezer3556 8 หลายเดือนก่อน

    Dr,weerasinghe is a rare mucician with extraordinary conceptual skill in music producing...

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 11 หลายเดือนก่อน +1

    අම්මෝ දෙයියනේ .......ඒක ...හිරිගඩු පිපුනා ❤❤❤❤

  • @ThilindaKalpaSri
    @ThilindaKalpaSri 11 หลายเดือนก่อน +4

    මාරම ලස්සනයි ❤❤❤❤❤

  • @user-qh1ru2gf3r
    @user-qh1ru2gf3r 6 หลายเดือนก่อน

    Sitha sanasana nalawana oba ape ratata imahath adambarayaki, ma obata sada gaurawa karami

  • @raviasanka9113
    @raviasanka9113 11 หลายเดือนก่อน +7

    ඉන්දියාට AR රහ්මාන වගේ ලංකාවට රෝහන වීරසිංහ කලා කරුවානන් දීර්ඝායුශ වේවා

  • @tharindudharmasena9098
    @tharindudharmasena9098 11 หลายเดือนก่อน +1

    අපි ඇත්තටම හරි වාසනාවන්තයි... 🖤

  • @sisirakumara1821
    @sisirakumara1821 11 หลายเดือนก่อน +1

    Very nice music, Good Luck Chamarie Madurapperuma

  • @athulawijeyaratne5693
    @athulawijeyaratne5693 11 หลายเดือนก่อน +2

    Awesome, thank you Sir,

  • @tharakasandaruwan7642
    @tharakasandaruwan7642 11 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ එතරම් සුපිරි❤❤❤

  • @dilanliyanage5198
    @dilanliyanage5198 10 หลายเดือนก่อน +1

    Ammo maara lassanai.

  • @mypushpi
    @mypushpi 11 หลายเดือนก่อน +1

    ❤ Very beautiful creation. Very nice picture. And most successful singer of this clip is Sashrika Sewmini. Dr. Rohana has identified it earlier and proved by looking with feel. Congratulations for all.last song is very beautiful ❤️❤️❤️❤️❤️

  • @amawijayasiri3786
    @amawijayasiri3786 11 หลายเดือนก่อน

    තැවුන හදක්
    නිවෙන මගක්
    කොහිද ඉතින්
    ගීය මිසක්

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 11 หลายเดือนก่อน +1

    ලංකාවේ හොඳම තනු නිර්මාපකයා කීවොත් මම හරි මම හිතන්නෙ ඔහු නිර්මාණය කල තනු ගණන, ඒවාගෙ විවිධත්වය, සංවේදී ගුණය, ජනප්‍රියබව වගේ ඔක්කොම කරුණු සලකලා බලද්දි. මොලයක් නෙමෙයි, මොල ගෙනාපු නැවක්.

  • @laksmanravindra
    @laksmanravindra 11 หลายเดือนก่อน +1

    Amazing 👌, Respect Dr.Rohana Weerasinghe❤. Young forever.

  • @dulajfernando1818
    @dulajfernando1818 11 หลายเดือนก่อน +1

    Live බැලුවේ ❤️❤️

  • @sahandilakshana775
    @sahandilakshana775 11 หลายเดือนก่อน +1

    Last one hits another level excellent

  • @user-gs1nv4gr8p
    @user-gs1nv4gr8p 3 หลายเดือนก่อน

    තනිකරම භාවනාවක්...❤️❤️

  • @nipunawickramasinghe9475
    @nipunawickramasinghe9475 4 หลายเดือนก่อน

    නියම arrangements ටිකක්....

  • @samansamarakoon8956
    @samansamarakoon8956 11 หลายเดือนก่อน +1

    🙏 world class musician and gentleman may triple gem bless you and your family 🙏🌹💎🌹👋🌹💎🙏