Dalwoo Pahan (දැල්වූ පහන්) - Lakshman Wijesekara, Windy Goonathilake | සඳ කිනිති නැමී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 พ.ค. 2020
  • Dalwoo Pahan (දැල්වූ පහන්)
    Subscribe Here : bit.ly/RohanaWeerasingheMusic
    Performed by : Lakshman Wijesekara, Windy Goonathilake
    Concert: සඳ කිනිති නැමී Lakshman Wijesekara Live in Concert
    Location: Nelum Pokuna
    Originally Sing By: Lakshman Wijesekara, Chrandralekha Perera
    Lyrics: Prof. Sunil Ariyarathna
    Music: Dr. Rohana Weerasinghe

ความคิดเห็น • 1.1K

  • @lakmalrox3591
    @lakmalrox3591 4 ปีที่แล้ว +913

    බලපු වාර අනන්තයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැැ.මේව තමයි අහන්න පුලුවන් සිංදු.මෙවැනි සිංදු චැනල් වල නිතර අහන්න නැති එක ගැන ගොඩාාක් දුකයි.......

  • @sumithperera5903
    @sumithperera5903 4 ปีที่แล้ว +246

    බලපු වාර ගාන මතක නැහැ චන්ද්‍රලේකගෙ කොටස් කියනකොට විජේසේකර මහත්තයා ගේ මූනෙන් පේනවා ඇයගේ දක්ශතාවය ❣️❣️❣️

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 ปีที่แล้ว +517

    සද ඇති රුව සහ ගුණ ඇති දූවරුන් බිහිකල රූකාන්ත චන්ඩ්‍රලේඛා දෙපලට බොහොම ස්තූති

  • @susilgomis1
    @susilgomis1 4 ปีที่แล้ว +419

    කොච්චර ලස්සනද? පරම්පරා දෙකක්. යුග දෙකක්. එදා මව සමග ගැයූ ගීතය ඒ මියුරු හඩින්ම ඇගේ දියණිය සමග ලක්ෂමන් විජේසේකර ගායනා වේදියා ගයනවා. දෛවයේ අපූරු සංසිද්ධියක්.ඤ

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +532

    වින්ඩිගෙ අතඅල්ලා සිනාමුසු මුහුනෙන් පිලිගත් විදියට කඳුළක් ආවා නොදැනිම දෙඇසට නිවන් සුවය පතමි😥 ඔබතුමාට 🙏🥲😥

  • @epicofworld6801
    @epicofworld6801 3 ปีที่แล้ว +256

    කිසිම ගේමක් නැතුවම වින්ඩි ගීතය පට්ටෙට ගායනා කරනව.. ගැබුරු, ඉතා ලස්සන කට හඩක් තියෙනව ඇයට..

  • @epicofworld6801
    @epicofworld6801 3 ปีที่แล้ว +259

    වින්ඩිගෙ තියෙන හුරුබුහුටි කමට එහා ගිය ඉතාමත් ලස්සන කටහඩක් හිමියි ඇයට.. ඉදිරියට ඉතා හොද, වටිනා නිර්මාණ වලට ඇයට දායක වෙන්න ලැබෙයි.. ❤️❤️❤️❤️

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว +397

    හරිම ලස්සනයි... හිත ඇතුලටම වදිනවා.. ලක්ෂ්මන් විජේසේකර මහතාට නිවන් සුව ලැබේවා

  • @ammaamara5321
    @ammaamara5321 2 ปีที่แล้ว +157

    ලක්ෂ්මන් විජේසේකර සොඳුරු ගායකයාණන් ට අපගේ ගෞරවාදරය මේ සමගයි පුදුම මිහිරක් ඒ සින්දුවේ තිබෙන්නේ ඔබතුමාට දළදා සමිඳු සරණයි.එසේම අම්මාගේ හඬ උරුමකරගත් windy දියණිය කලා ලොවේ බැබළේවා.

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala 4 ปีที่แล้ว +264

    මොනා කියාගන්නද කියල හිතා ගන්නත් බෑ... හරිම සුන්දරයි... මවගේම ඒ විශේශිත කටහඬ එලෙසම පිහිටල තියනව.. අපේ ලක්ශ්මන් විජේසේකරයන් අපට ඇති අමිල සම්පතක්.... ඔබලා අප හදවත් තුල සදා ජීවත් වන්නෝයි....

  • @sheyamendi5475
    @sheyamendi5475 ปีที่แล้ว +41

    2023..මාව ගල් උනා වින්ඩිගේ voice එක ඇහුන ගමන්♥️♥️

  • @dimuthutharaka7252
    @dimuthutharaka7252 ปีที่แล้ว +124

    කී වතාවක් ඇහුවත් මදි..ලේ නහර දිගේ දුවන..ඒ පදරචනය..ගීතනුව..ගායනය..👌භාවනාවකට සම වැදුනා වගේ..❤️

  • @keerthigamage5711
    @keerthigamage5711 2 ปีที่แล้ว +284

    ආදරණීය කලාකරුවානෙනි, ඔබගේ හඬ අමරණීයයි...!

  • @shavipathirana1992
    @shavipathirana1992 ปีที่แล้ว +35

    ගීතය අහපු වාර ගණන සහ ඒ හැම වාරෙකම ලියපු කමෙන්ට් ගණන කොච්චරක්ද කියන්න දන්නෙත් නෑ..... හඬකට, වචන ටිකකට, ස්වර සප්තකයකට පුළුවන් ද දෙයියනේ මෙච්චරටම හිත් සුවපත් කරන්න.......❤❤

  • @Sehantha
    @Sehantha 2 ปีที่แล้ว +123

    ආදරණිය විජේසේකරයාණන්ට නිවන් සුව ලැබේවා... සිය දහස් වාරයක් අහපු ගීතයක් 🙏🙏

  • @gayanfernando3818
    @gayanfernando3818 ปีที่แล้ว +41

    නිරහංකාර මිනිසා ඔබයි..... ඔබතුමාට නිවන් සුව.. ...... ගීතය අසන වාරයක් වාරයක් පාසා ...පින් අනුමෝදන් වේවා .

  • @TheMrgoodboy2
    @TheMrgoodboy2 4 ปีที่แล้ว +103

    You can see the pride in Lakshman Wijesekara's face. His ixpression is similar to a father who sees his daughter doing great. He must be remembering how he and her mother sang the same song in the Rekha teledrama so many years ago !.

  • @pereraanjali1154
    @pereraanjali1154 2 ปีที่แล้ว +78

    ආදරණිය ලක්ෂ්මන් අයියේ අජරාමර නිවන් සුවය ලැබේවා... ඒ ලයාන්විත හඩ සදා අමරණීයයි...

  • @shanbro7543
    @shanbro7543 2 ปีที่แล้ว +75

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...චන්ද්‍රලේකා මහතිමිය,රයිනි සහා වින්ඩි හඩවල් 3ක් නෙවෙයි...එකම හඩක්....පට්ට ආදරෙයි...මාරම ගීත මේවා...සතුටුයි...අදකාලේ විකාර ගීත වගේ නෙවෙයි..ඔය හඩට ගරු කරනවා...😍😍😍😍

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 3 ปีที่แล้ว +69

    සුන්වූ පැතුම් දළු ලා වැඩේවා...