මගේ පුංචි රෝස මලේ | Mage Punchi Rosa Male - Amarasiri Peris with

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • මගේ පුංචි රෝස මලේ | Mage Punchi Rosa Male
    Amarasiri Peris with Naada
    Colour Of Love (Lakhanda 25th Anniversary Show)
    #DanIthin #ColourOfLove #Lakhanda

ความคิดเห็น • 569

  • @isuruht1097
    @isuruht1097 2 ปีที่แล้ว +240

    පිස්සුවක් මැරෙන්නෙ නැති මිනිස්සු ආයෙ මෙ ලංකාවට බිහිවෙන එකක් නැ තව අව්රුදු 100ක් ගියත් මෙවා අහන එකෙක් හරි ඉදියි කියල ප්‍රාර්ථනා කරනවා

  • @navoXjm
    @navoXjm 2 ปีที่แล้ว +436

    මට වයස 16 යි අමරසිරි සර්ගේ මේ සින්දුව වගේම සින්දු ගොඩකට වශී වෙලා ඉන්නෙ භාවනාවක්....මේක නම්......❤️

    • @thiwankamadushan9067
      @thiwankamadushan9067 2 ปีที่แล้ว +5

      😉😉

    • @prasannamaheshileperuma1746
      @prasannamaheshileperuma1746 2 ปีที่แล้ว +28

      Me kale oya wayase kenek me wage geeta walata asai kiyanne godak lucky kenek. Dan inna godak ayata mewa ahanna, rasa widinna pinak na

    • @isuruvithanage1851
      @isuruvithanage1851 2 ปีที่แล้ว +19

      මටත් 16 යි.❤

    • @navoXjm
      @navoXjm 2 ปีที่แล้ว +2

      @@prasannamaheshileperuma1746 එකනේ ☺️❤️

    • @Amazing.world-670
      @Amazing.world-670 2 ปีที่แล้ว +3

      @@prasannamaheshileperuma1746 matath 17i

  • @Roshan_Kodagoda
    @Roshan_Kodagoda 2 ปีที่แล้ว +587

    ලයික් කරනව ඇරෙන්න වෙන මොනව කරන්නද අපි. මේ වෑයම දැරූ සියල්ලටම පිං. වර්තමානයේ මිනිසුන් ඉන්නේ සෑම අතින්ම පීඩාවට පත්වෙලා, ඒ මිනිස්සුන්ට සංගීතය අධි මාත්‍රාවක් දෙන්න වෙනව. දැන් මේ නව පරපුරේ බොහොමයක්ම ගීත අහපුවම ජීවිතයත් එපා වෙනව.

    • @randimatharangani6851
      @randimatharangani6851 2 ปีที่แล้ว +12

      ඇත්ත කතාවක්

    • @thusharanawarathna2422
      @thusharanawarathna2422 ปีที่แล้ว +7

      මේ වගේ වැඩසටහනක් ආයේ කරන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා....❤

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +2

      Thanks Kevin God bless you and shaaaaaafm

    • @samangodagama9842
      @samangodagama9842 ปีที่แล้ว +3

      obata vandana karami.... mage wayasa danata awrudu 82 meyai sththyya daruwa.

    • @sashinimadushika3622
      @sashinimadushika3622 ปีที่แล้ว +2

      ❤️

  • @thennakooncv8495
    @thennakooncv8495 ปีที่แล้ว +225

    අමරසිරි කියන්නෙම දුක නිවන භාවනාවක්.❤️

  • @nadee..1617
    @nadee..1617 2 ปีที่แล้ว +236

    වයස් භේදයකින් තොරව ඇති වන ප්‍රේමයක් ...
    මේ ගීතයේ ගැඹුරු අර්ථය...❤️

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว +1

      Thanks Kevin.godbelssyou

  • @mashi2435
    @mashi2435 ปีที่แล้ว +154

    අනේ මේ වගේ නිර්මාණ කරන කලා කරුවන් ආයිත් බිහි වෙන්න ඕනි . ඇත්තටම කදුලු එනවා . අපේ පරම්පරාවට ඉන්න ජනප්‍රියත්වය විතරක් හොයන ගායකයින් ගැන . 🥺

    • @gayanmaduranga4962
      @gayanmaduranga4962 ปีที่แล้ว +1

      ❤💯

    • @dilshanshamishka8382
      @dilshanshamishka8382 ปีที่แล้ว +2

      තවත් මං වගේ මෙව්වට ආස තරුණ අය ඉන්නව එහෙනම්😍❤️

    • @WimuwaJanaka
      @WimuwaJanaka 4 หลายเดือนก่อน

      HADAWATE githaya 👍👍👍👍👍👍👍👍👍

    • @lalwijeratne9911
      @lalwijeratne9911 หลายเดือนก่อน

      ❤❤

    • @Pubudu_Lakruwan
      @Pubudu_Lakruwan หลายเดือนก่อน

      ඇත්ත..🥺

  • @HmHenik
    @HmHenik ปีที่แล้ว +66

    ගොඩාක් මිනිස්සු කිය්න කතාවක් තමා...දැන් කාලේ හැදෙන ලමයි අහන්නෙ විකාර සින්දු කියලා...ඒත් ඒ ෆීල්ඩ් එකේ මේ වගේ විශිෂ්ට ගීත අහන අපි වගේ ලමයිනුත් ඉන්නවා😍🥺මට අවුරුදු 20ක් වෙනවා ඒත් මම කැමති මේ වගේ අර්ථවත් සින්දු වලට..අමරදේව මහතාගේ,සනත් නන්දසිරි,ටී.එම් ජයරත්න වගේ මහත්මයාලගේ ගීතා හරිම අර්ථවත්...😍🌼

    • @hemachandraherath3325
      @hemachandraherath3325 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤😂

    • @danusanthage9675
      @danusanthage9675 4 หลายเดือนก่อน +2

      හැම කාලේකම හැම ආකාරයක මිනිස්සු ජීවත් වෙනවා එදා අද කියලා නෑ ඒ අතරෙන් හොද රසයක් තියෙන කොල්ලේක් ඔබ ❤️

    • @mesithaekanayake
      @mesithaekanayake 2 หลายเดือนก่อน

      Sira kathaawa ♥️🫶

    • @THAMBAPANI
      @THAMBAPANI หลายเดือนก่อน +1

      එමිනම් ගේ ගීතත් ලස්සනයි.

    • @rehanchathubashana5138
      @rehanchathubashana5138 16 วันที่ผ่านมา

      Mt 17 i eth math kamthi me vge sindu vlt 😊❤

  • @HMD_Hanshima
    @HMD_Hanshima 2 ปีที่แล้ว +127

    පිරිමියකු කාන්තාවකට කරන ආදරණීයම ලස්සනම ආරාධනාවයි ❤😌

  • @chathumadushani7262
    @chathumadushani7262 2 ปีที่แล้ว +81

    වර්තමාන සමහර ගායක ගායිකාවන්ට මේ සින්දු නිතර ඇසෙන්නට සලසා මේ තමා ගීත බව වටහා දිය යුතුය

  • @chamindapushpakumara4415
    @chamindapushpakumara4415 ปีที่แล้ว +48

    මුරලිට වැසුන හේරත් වගේ,පණ්ඩිත් රමරදේවයන්ට වැසුන,අමරසිරි පීරිස් සර්.👌👍🙏

    • @mcplayer4325
      @mcplayer4325 ปีที่แล้ว +1

      Very true legend of singing

    • @Merein-pt9nt
      @Merein-pt9nt หลายเดือนก่อน

      හොද අදහසක්

  • @GadgetsshopLK
    @GadgetsshopLK 2 ปีที่แล้ว +136

    ඇගේ මයිල් කෙලින් වෙනවා... ඒ තරම් මිහිරි... ඔබට දීර්ගායුස සර් .....
    ස්තුතියි ලක් හඩ.....🧡🧡

    • @shehanchamika9143
      @shehanchamika9143 2 หลายเดือนก่อน

      Ube mail witharadha kelin wenne

  • @akilairoshana6966
    @akilairoshana6966 2 ปีที่แล้ว +64

    කොච්‍චර පරාර්ත කාමිි ආදර වන්තයේක්ද ඒ❤️❤️❤️, "තරහක් නැ නෑවිත් ඉන්න".හදවත පසාරැ කරනව.

  • @rivinmasethumdee9322
    @rivinmasethumdee9322 ปีที่แล้ว +23

    ලතා මඩලු අත වනාවී එපා අහක බලන්න...//
    මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න
    මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බබරා
    නුබ හීනෙන් වත් නොදකින කුමරා...//
    කලුවර රෑ සදක් වගේ අහසේ නුබ ඉන්නව නම් ආසයි මන් නොකී කවිය නුබට කියන්න
    තරහක් නෑ නුබ බැස යන්න
    මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බබරා...
    නුබ හීනෙන් වත් නොදකින කුමරා...//
    මගේ පුංච් නවා තැනෙ ඇවිදින් සැරි සරනවා නම්
    ආසයි මන් කවුලු පියන් ඇරලා තියන්න
    තරහක් නෑ නෑවිත් ඉන්න...
    මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බබරා
    නුබ හීනෙන් වත් නොදකින කුමරා...//

    • @Brad0630
      @Brad0630 2 หลายเดือนก่อน

      Meh sindu 2k

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +58

    🥺💛 හැමෝම ඇබ්බැහි වෙයල්ලා
    ගීතයක් ඇති ජීවිතයක් හදාගන්න.

  • @lakshperera2930
    @lakshperera2930 2 ปีที่แล้ว +110

    මේ සිංදුව තව දික් උනානම් කියලා හිතෙනවා.ගිටාර් පාට් එක වයලින් පාට් එක ඒ වොයිස් එක ඒ පද පෙල කොහොමද මේවා වර්නනා කරන්නෙ.ඒ තරම් මිහිරියි.
    “තරහක් නෑ නෑවිත් ඉන්න....”💔

  • @dinushanaveen4047
    @dinushanaveen4047 2 ปีที่แล้ว +61

    මං පොඩි කාලෙත් ඇහුවේ මේවා❤..අදටත් ඒ වචන අහද්දි මාර සංවේදී ❤......අධි මාතාු

  • @yumethjayasingha1626
    @yumethjayasingha1626 7 หลายเดือนก่อน +17

    පොඩී කාලේ තාත්තලා මේ සින්දු දාද්දී කැතයි කිව්වාට දැන් තමයි මෙව්වා වල රසය තේරෙන්නේ 😢❤

  • @anjeloakalanka5255
    @anjeloakalanka5255 ปีที่แล้ว +21

    අමරසිරි පිරිස් මහතාගේ කටහඩින් ගැයු
    ඩැනිස්ටර් පෙරේරා මහතාගෙන් හැඩ උන
    දම්මික බන්ඩාර ගිත රචකයාගෙන් ඉපදුන
    ලංකික ගීත ඉතිහාසය වර්නවත් කරන ඉතා රසවත් ගීතයක් ස්තුති ඔබ සැමට මෙවත් රසවත් නිර්මාණ දායාද කරාට 🎉

  • @lakshankumara8235
    @lakshankumara8235 7 หลายเดือนก่อน +13

    Guitar දෑතට දෙවිපිහිටයි ❤

  • @sandaruavishka1255
    @sandaruavishka1255 2 ปีที่แล้ว +63

    වචනයක් වචනයක් ගානේ ගායනය දැනෙනවා ,ස්තූතී සර් අමරසිරි ,ඒ වගෙම නාද ඔබටත් ❤️

  • @dimuthudarshana2250
    @dimuthudarshana2250 ปีที่แล้ว +30

    හොදටම ගැලපෙන සුසංයෝගයක්...
    නාද සංගීතය ඊට නොදෙවනියි..
    ගීත පෙල ගැස්ම නිසාම වැඩසටහන තව තවත් හැඩෙන් හැඩ වෙලා.. හරිම ලස්සනයි ..❤️

    • @kalanagamage2829
      @kalanagamage2829 13 วันที่ผ่านมา

      නාදල මේ ගීතයට උපරිම සාදාරනයක් කරනව ආදරෙයි

  • @georgefranklinfernandoudug1328
    @georgefranklinfernandoudug1328 ปีที่แล้ว +13

    යුගයේ විශිෂ්ඨ නිර්මාණයක් . දම්මික බන්ඩාර ගුරුතුමෙනි , ඔබට නිරෝගීමත් අනාගතයක් පතමි !

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว +32

    Sound බැලන්ස් කරල තීයෙනවා ලෙසටම.quality sound වලින් අහල බලන්න❤ කනට මීපැණි වගේ

  • @SarahJay-lq4eu
    @SarahJay-lq4eu 11 หลายเดือนก่อน +7

    මම වැඩියෙන්ම කැමති මේ සිංදුව් guitar පාර්ට් එකට.. ඒක පුදුම ලස්සනයි.. ❤️🌹

  • @Heshan_Lakpriya
    @Heshan_Lakpriya 9 หลายเดือนก่อน +11

    අමරසිරි සර්. ඒ හඩ සදා අමරණීයයි ❤

  • @story_bookcartoon
    @story_bookcartoon 3 หลายเดือนก่อน +7

    අයිතියක් නැති මිනිසුන්ට හරි ලස්සනට අදරේ හිතුනා මටත් ! 🙂💛

  • @bestvideos2504
    @bestvideos2504 2 ปีที่แล้ว +29

    අරුතක් ඇති හිත නිවන ගීත ❤️

  • @nipunikasrimalee2461
    @nipunikasrimalee2461 2 ปีที่แล้ว +25

    ඒ කටහඬ.මාර විදියට දැනෙනවා හදවතට ❤️❤️

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 9 หลายเดือนก่อน +8

    වියපත් හදවතට වුව දැනෙන ප්‍රේමණීය සිතුවිලි ආත්මාර්ථ හැඟීමකින් තොර සිතුවිලි , විවෘත වු අදහසක් .
    සුන්දරයි!

  • @nimsaravidanagamage-zf2lb
    @nimsaravidanagamage-zf2lb ปีที่แล้ว +5

    අම්මො ඒ voice eka ❤️‍🔥🥺 මේ සින්දුව කවදාව්ත් මෙච්චර රහට අහලා නෑ ❤❤❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +20

    කවදාවත් එපානොවන හදවත්වල පෝශණය වෙන....අපි ආස ගීත ඒ මිහිරි හඩ විශිෂ්ඨයි ඇදුරු තුමණි 🎙️🎙️♥️🎉️

  • @malkibatagalla1170
    @malkibatagalla1170 2 ปีที่แล้ว +16

    අනේ ඒ පිරිමි හඩ පෞරුෂයක් ❤️❤️❤️

  • @ruwanpriyadarshana2779
    @ruwanpriyadarshana2779 2 ปีที่แล้ว +21

    අති දක්ෂ වැයීමක්...❤❤❤❤...ගිටාරය සහ වයලීනය කතා කරනවා වැනිය...

  • @thejanapsara6885
    @thejanapsara6885 2 ปีที่แล้ว +10

    සිංදුවට වැඩිය හිත පිරුන සෙට් එක දැක්කම......සේනා....සර්❤️❤️❤️❤️අතුල සර් ❤❤❤❤විරාජිනී මිස් ❤❤❤❤❤❤සුනිල් මහත්තයා....

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 ปีที่แล้ว +20

    අම්මෝ මෙන්න සිංදු භාවනාවක් වගේ හිත,ගත දෙකම නිවනවා.

  • @isurukarunarathne7313
    @isurukarunarathne7313 2 ปีที่แล้ว +10

    පොඩි කාලේ ඉදන්ම කොහෙ හරි ගමනක් යද්දි මෙතුමාගෙ සින්දුවක් ඇහුනොත් යන ගමනත් ඉබේම නවතිනවා..ගමන පැත්තක දාලා සින්දුව අහලා තමා යන්නේ...
    ඒ තරම් ඇග හිරිවට්ටන පුදුමාකාර හඩ පෞරුෂයක් ...❤️❤️

  • @prashansamarajeewa8258
    @prashansamarajeewa8258 ปีที่แล้ว +4

    මට නමි වීඩියෝ එකේ හොඳම කොටස තමයි වේරලියද්ද රැවුල අත ගගා නිරෝෂා දිහා බලන seen එක . සින්දුවත් ගොඩක් ලස්සනයි.

  • @hashinisudarsha7532
    @hashinisudarsha7532 2 ปีที่แล้ว +8

    කලුවර රෑ සදක් වගේ අහසේ නුබ ඉන්නවා නම්
    ආසයි මං නොකී කවිය නුබට
    කියන්න
    තරහක් නෑ නුබ බැස යන්න......❤🙂🥺🥀

  • @roneshnilshan5048
    @roneshnilshan5048 9 หลายเดือนก่อน +6

    2005 කියල නෑ මාව නම් මෙව්ව,ඇහුවම ඇබ්බැහි වෙනවා 😇❤

  • @h.k.cpuspakumara2070
    @h.k.cpuspakumara2070 2 ปีที่แล้ว +6

    ලක්හඩ මොකක්ද ඔය හඩ තාම වෙිරෙගේ සින්දු ටික අහනවා මෙිකනමි පිස්සුවක් අපිව නැති කරන්න එපා ලක්හඩ මෙි වගේ වැඩක් ආයෙත් ඔනේ ආදරෙයි ලක් හඩ ජයෙන් ජය

  • @asankag2337
    @asankag2337 ปีที่แล้ว +7

    සිතක් තුල කාවැධුනු දෙයක් වචනයක් කර අමුනා සිතක් කියවන අර්තාන්විත නිර්මාණ . ☝️🙏

  • @ibba89
    @ibba89 2 ปีที่แล้ว +21

    පට්ටම music arrangement එකක්....
    😍😍😍😍😍😍😍
    මේ සිංදුවෙ අහපු පට්ටම version එකක්...
    👍👍
    ගිටාර් එකෙන් ඒ දාපු tone ටිකට ඇගේ මයිල් කෙලින් උනා...😍😍😍😍

  • @youtubecreator6952
    @youtubecreator6952 8 หลายเดือนก่อน +3

    මේවගේ වැඩසටහන් පටන් ගන්න 😢 මිනිස්සුන්ට සැනසෙන්න මෙ රටේ මෙච්චරයි ඉතුරු ❤ 😘
    මට වයස 20 ආසම මේවගේ අර්තවත් , ජීවිතවල යතාර්තය කියවන සිංදුව වලට 🎉❤🎉❤🎉

  • @disaldassanayake4709
    @disaldassanayake4709 2 ปีที่แล้ว +122

    ඒ violin part එක😍..මන් දන්න විදිහට original recording එකේ play කරල තියෙන්නෙ කලනි පෙරේරා ශූරීන්. ඒක live උනත් හරි ලස්සනට clean play කරා❤️

    • @sahanmadusanka4809
      @sahanmadusanka4809 2 ปีที่แล้ว +8

      ඒ වගේම ගිටර් පාට් ටිකත්... ❤❤

    • @disaldassanayake4709
      @disaldassanayake4709 2 ปีที่แล้ว

      @@sahanmadusanka4809 ඔව්😍

    • @heartisalone9118
      @heartisalone9118 2 ปีที่แล้ว +3

      එ වගේම කීබෝඩ් පාට් එකත්.

    • @pujithagunawardana8867
      @pujithagunawardana8867 2 ปีที่แล้ว +1

      solo violinists Maestro dilpahan mallikaachchi❤️

    • @maheshranasinghe1453
      @maheshranasinghe1453 2 ปีที่แล้ว

      මියුසික් නම් ඔරිජිනල් වගේම තමයි පොඩි පොඩි වෙනස්කම් තිබ්බට

  • @Dinukara
    @Dinukara 2 ปีที่แล้ว +71

    පැරනි රසය නව පරපුරට පොවන්නට වෙර දැරීම අගය කර යුතුයි. 🙏🤘

    • @mrmartin6525
      @mrmartin6525 2 ปีที่แล้ว

      අරිෂ්ටෙද 🙈

  • @RashmiRashmi-ch9pz
    @RashmiRashmi-ch9pz 4 หลายเดือนก่อน +1

    මම හරි කැමති මේ සිංදු වලට හිත හරියට නිවෙනවා මේ සිංදු ලියපු අයට බොහොම පිං❤❤❤❤❤❤❤❤❤

  • @chandanaprasad5618
    @chandanaprasad5618 11 หลายเดือนก่อน +3

    මිනිස්සුන්ට මැරෙන්න හේතු ගොඩයි..... නමුත් මැරෙන හේතු අමතක කරලා ජීවත් වෙන්න "සංගීතය" කියන හේතුවම ඇති. ❤

  • @NimanthaLakmal-mb4ez
    @NimanthaLakmal-mb4ez 9 หลายเดือนก่อน +1

    දැන් එන කුනුහරප වගේද මේවා.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. අහන්නත් ලෝබයි ❤

  • @chithrasilva1283
    @chithrasilva1283 8 หลายเดือนก่อน +3

    දෙන්න පුලුවන්නම් පන ට්ක දීලා හරි තියාගන්න වට්න අමරසිරි පිරිස් කලාකරැවානනි ඔබට දිර්ගායු වේවා බුදුසරනයි

  • @avishkaheshan3946
    @avishkaheshan3946 6 หลายเดือนก่อน +2

    ශොකයෙන් සන්තාපයෙන් දැවුනු හදවත් හරි ලස්සනට නිවාලිය හැකිය....මේව අහද්දින් කියගන්න බැරි අමුතු හැගීමකින් හදවත පිරිල යනව...ගීතයකට පුලුවන්ද හිතක් නිවාලන්න...ඔව්..මෙවන් විශිශ්ට නිර්මාන වලට හැකියි දැවුනු හදවත් නිවාලන්න..සංගීතය කියන්නෙම රිදුනු හිත්වලට අධිමාත්‍රා අඖශදයක්...❤

  • @DulaniYahampath
    @DulaniYahampath 4 หลายเดือนก่อน +1

    අයෙත් දවසක් ඔබතුමියගේ මේවැනි ගී ප්‍රසංගයක් කොහෙ සිටියත් එනවා බලන්න . එක මගේ ආසාවක් ඒවැනි කටහඩ මොන පිඩනයකින් හිටියත් පිඩනය නිවන ගී හඩ දිර්ඝු වේවා ඔබතුමියට ❤❤❤🙏

  • @DesapriyaEdiriweera
    @DesapriyaEdiriweera ปีที่แล้ว +11

    I would like to express my heartfelt appreciation for the captivating love story portrayed in the song. It explores the unique perspective of an older gentleman who finds love with a young girl, reminding us that love knows no boundaries, regardless of age or circumstance. The lyrics of the song are truly phenomenal, painting a vivid picture of their connection and the depth of their emotions.
    Furthermore, Amarasiri Peiris's beautiful voice adds an enchanting touch to the exceptional Sri Lankan music. His melodious vocals carry the emotions of the story, evoking a range of feelings within the listener. It is a testament to his remarkable talent and artistry.
    This love story serves as a powerful reminder that love is a timeless phenomenon that can touch our lives at any stage. It challenges conventional notions and brings to light the complexities of human emotions and connections. It is through songs like these that we are reminded of the universal nature of love and its ability to transcend age and societal norms.
    I am truly amazed by the depth and beauty of this song. It not only entertains but also sparks contemplation about the power of love in our lives, no matter our age. Kudos to the talented individuals involved in creating this masterpiece and thank you for sharing such a remarkable musical experience with the world.

  • @nuwabro..2168
    @nuwabro..2168 2 ปีที่แล้ว +9

    ගිටර් එක play කරන්වා සුපිරි...🤩

  • @aselavlogs7198
    @aselavlogs7198 5 หลายเดือนก่อน +1

    ඔක්කොමත් හරි ඒ ලීඩ් පාර්ට් එකත් හරි....කටහඬත් සෙට් වුනහම පිස්සුවක්

  • @dimuthulakshan9976
    @dimuthulakshan9976 2 ปีที่แล้ว +4

    වයලින් පාට් ටික.. 🤩🤩 පිස්සුවක් අම්මෝ.. ❤

  • @gayya1043
    @gayya1043 2 ปีที่แล้ว +11

    ආසම හඩවල් දෙකක් ආසම සින්දුවක් ❤️❤️❤️❤️❤️❤️

  • @sithumgunawardhana
    @sithumgunawardhana ปีที่แล้ว +4

    "තරහක් නෑ නෑවිත් ඉන්න 😊" felt this

  • @navodishani
    @navodishani 6 หลายเดือนก่อน +2

    හදවතට මේ තරම්ම දැනෙන්න කතා කරන ඒ හඩ 🥺❤️

  • @deshanjayaneththi8403
    @deshanjayaneththi8403 4 หลายเดือนก่อน +1

    අමරසිරි සර් දීර්ඝායුෂ ලැබේවා❤️

  • @sampathdisanayaka9770
    @sampathdisanayaka9770 5 หลายเดือนก่อน +2

    මගේ පුංචි රෝස මලේ
    මමයි නුබේ වියපත් බඹරා
    නුබ හීනෙන්වත් නොදකින කුමරා
    නුබ හීනෙන්වත් නොදකින කුමරා
    කළුවර රෑ සදක් වගේ
    අහසේ නුඹ ඉන්නවනම්
    ආසයි මන් නොකී කවිය
    නුබට කියන්න
    තරහක් නෑ නුබ බැස යන්න
    මගේ පුංචි රෝස මලේ
    මමයි නුබේ වියපත් බඹරා
    නුබ හීනෙන්වත් නොදකින කුමරා
    නුබ හීනෙන්වත් නොදකින කුමරා
    මගේ පුංචි නවාතැනේ
    ඇවිදින් සැරිසරනවනම්
    ආසයි මන් කවුළු පියන්
    හැරලා තියන්න
    තරහක් නෑ නෑවිත් ඉන්න
    මගේ පුංචි රෝස මලේ
    මමයි නුබේ වියපත් බඹරා
    නුබ හීනෙන්වත් නොදකින කුමරා
    නුබ හීනෙන්වත් නොදකින කුමරා
    ❤😊

  • @Brad0630
    @Brad0630 2 ปีที่แล้ว +26

    "තරහක් නෑ නෑවිත් ඉන්න.."____🥀

    • @mrmartin6525
      @mrmartin6525 2 ปีที่แล้ว +1

      ඇයි මම එන්න හැදුවෙ 🤪

    • @Brad0630
      @Brad0630 ปีที่แล้ว

      @@mrmartin6525 ඔයාත වියපත් බඹරා එතකොට ✌️🥲🤣

  • @nadeeshaniperera1316
    @nadeeshaniperera1316 10 หลายเดือนก่อน +1

    මේ ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😥 අමරසිරි පීරිස් sir perfect voice

  • @Jeewaka1-tg2en
    @Jeewaka1-tg2en 3 หลายเดือนก่อน +1

    ගත වයසයි නෑ
    ඒ බව හිත පිළිගන්නේ
    සිත තරුණයි
    කියා හැඟෙන්නේ
    ක්ලේශ වසඟ වූ බව
    නෑ සිත අදහන්නේ
    මෙහෙමයි අප සසර
    සරන්නේ බුධුබණ
    නොඅසන තුරු නෑ
    ඒ බව වැටහෙන්නේ.....
    නොමිනිස්කම් මතුවූ දා
    ඉරිතලාවි මිනිස්කමත්
    යහගුණ පිරි ජීවිතයක
    වටිනාකම දැන ගත්දී
    පමා වැඩියි දැනුනු දාට
    නෙත කඳුලැලි දැවටේද්දී
    හෙලනු බැරිව අවසන්
    සුසුමන් ඔබ ලතවේවි......
    ජීවක.....

  • @supundilshan8594
    @supundilshan8594 4 หลายเดือนก่อน +1

    මේවා සිංදු නෙමේ භාවනා❤

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว +4

    හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන අමරණීය ගීත...💗

  • @imalchamikamawella7816
    @imalchamikamawella7816 4 หลายเดือนก่อน +1

    ඒ මුළු සිංදුවම අමරසිරි පීරිස් මහත්මයම කිවුවනම්..❤❤❤

  • @nimashanishadi1383
    @nimashanishadi1383 ปีที่แล้ว +11

    නුබ හීනෙන්වත් නොදකින කුමරා...........❤️

  • @janakamadushan7846
    @janakamadushan7846 4 หลายเดือนก่อน +1

    ආදරෙයි මේ සිංදු වලට❤️💐

  • @SahansaWickramasingha
    @SahansaWickramasingha 4 หลายเดือนก่อน +2

    ගිටාර් එක දිහා නොබලා ඇස් වහන් ගහන හැටි🥰

  • @ContentAlpineVillage-cz5ij
    @ContentAlpineVillage-cz5ij 3 หลายเดือนก่อน +1

    ඉස්සර ඉදලම ආස සිංදු

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +14

    මා හිතන ඒ වියපත් නොව ලාමක බමරා හදවත තුල
    සදා කල් හිදීවි.. පව්.. දුකයි.

  • @dilanipitigala6023
    @dilanipitigala6023 ปีที่แล้ว +8

    Amazing music . Amarasiri Peris is a legend of Sri Lankan music.

  • @Km________7-v9v
    @Km________7-v9v 2 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි භාවනාවක් වගේ 😍😍😍😍😍😍

  • @nilukakumuduni6156
    @nilukakumuduni6156 2 ปีที่แล้ว +3

    ආසම වාදක මඩුල්ල ...නාද...💜️💜️💜️

  • @nethatechacedamy
    @nethatechacedamy 2 หลายเดือนก่อน

    නාද සංගීතය සහ ආමරසිරි පීරිස් සර් හඩ එකතු උනාම භාවනාවක්ම තමයි බොහොම පිං හැමෝටම ❤❤❤❤❤❤

  • @amanthasrimal6866
    @amanthasrimal6866 ปีที่แล้ว +6

    ලන්කාවෙ ඉන්න හොදම ගායකයෙක් ❤️

  • @lalanirathnayake8070
    @lalanirathnayake8070 2 ปีที่แล้ว +13

    හරිම සුන්දරයි ❤️

  • @rathnasirikm9317
    @rathnasirikm9317 2 ปีที่แล้ว +12

    සංගීතය පට්ටම පට්ට ජයවේවා

  • @prageethhettipila6620
    @prageethhettipila6620 4 หลายเดือนก่อน +2

    අධිමාත්‍රා.....❤️❤️❤️❤️

  • @damithwaduge4989
    @damithwaduge4989 2 ปีที่แล้ว +12

    බාවනාවක් වගේ❤️❤️😍🙏

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว

      Wow beautiful...wow.. thanks Kevin God bless you 🙏🙏

  • @R.ASenanayake-ob6ks
    @R.ASenanayake-ob6ks 17 วันที่ผ่านมา +2

    මේවට සමකරන්න සින්දු නෑ ❤

  • @sarathganepola4927
    @sarathganepola4927 ปีที่แล้ว +6

    පියාගේ කටහඬම පිහිටීම ගැන සතුටුයි

  • @sndartacademy3480
    @sndartacademy3480 2 ปีที่แล้ว +4

    කලුවර රෑ සදක් වගේ අහසේ නුබ ඉන්නවා නම් ❤️

  • @harindusriyanthajayawardha3583
    @harindusriyanthajayawardha3583 2 ปีที่แล้ว +8

    සුපිරි වැඩක්....❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @indumanawadu
    @indumanawadu 2 ปีที่แล้ว +5

    අම්මෝ....මාර ලස්සනයි ..🌹🌹🌹🌹🌹

  • @baass4987
    @baass4987 2 หลายเดือนก่อน

    එදත් අදත් හෙටත් මතකයෙන් නොමියෙන සිංදුවක් ❤️

  • @sankachamini9974
    @sankachamini9974 11 หลายเดือนก่อน +1

    හිත නිවන භාවනාවක්...දීර්ඝ ආයුෂ වේවා ඔබට ❤❤

  • @ShenuKaluarchchi
    @ShenuKaluarchchi 3 หลายเดือนก่อน +1

    මම දන්නෑ තනිකර ඇබ්බැහි වීමක් ❤

  • @damithathidasara4509
    @damithathidasara4509 2 หลายเดือนก่อน

    ඇයි.....මෙච්චර වේදනාත්මකමව මේ සිංදුව ලිව්වේ🥺💗

  • @Diluz482
    @Diluz482 28 วันที่ผ่านมา

    වයලීන් ගහන දෑත් වලට බුදුසරණයි ❤❤❤

  • @dhanushkalakshan7771
    @dhanushkalakshan7771 ปีที่แล้ว +2

    කවදාවත් වයසට නොයන ගීත...🥺❤️❤️❤️❤️

  • @sujathasirisingha6691
    @sujathasirisingha6691 2 ปีที่แล้ว +11

    Your voice is like a meditation. Excellent. I listened to this early morning. No words. Temptation

  • @bhagyadesilva4203
    @bhagyadesilva4203 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ...

  • @ooayuri5323
    @ooayuri5323 3 หลายเดือนก่อน +1

    ආසයි මං නොකී කවිය නුඹට කියන්න❤
    තරහක් නෑ නුඹ බැස යන්න...
    💓⚘superb

  • @pahanjayasinghe3459
    @pahanjayasinghe3459 7 หลายเดือนก่อน +4

    Meke theruma balala awe❤❤

  • @SupunDilshan-i9e
    @SupunDilshan-i9e 2 หลายเดือนก่อน

    මාස්ටර් අමරසිරි පීරිස් ❤ දුක නිවන එකම භාවනාව❤

  • @csbond1867
    @csbond1867 2 ปีที่แล้ว +1

    මේකනම් පිස්සුවක් ❤.සිරාම අම්මෝ
    අපි මේ ආත්මීය ගීත අහන්න පින් කරලා තියෙනවා..

  • @gaminipemathilaka116
    @gaminipemathilaka116 ปีที่แล้ว +2

    Puduma lassanak tiyenne sindu tika budu saranai

  • @sasinduupadhya8417
    @sasinduupadhya8417 ปีที่แล้ว +7

    Violin part, guitar part 😍❤️

  • @visakasudarshani7278
    @visakasudarshani7278 ปีที่แล้ว +4

    Mr Amarasiri Master Singer 🎤🎤🎤🎶🎶🎶❤❤❤