ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පවු කාරයො ටික ඉස්සරහම තියං සිංහලෙනුයි දෙකෙම්ම ඇරල දැම්මා.... සුපිරි!
සුපිරි කථාව
අහන්න ඕන තක්කඩි ටික ඉන්නවා මෙතන නියමයි මැඩම්👍
maru kathawa
👍❤
and also her husband 😆
තොපිටයි ඒ පාපේ ඉස්සරා වාඩිවෙලා ගොඩාක් ඉන්නවා . ආපු මෝඩකම කියලා හිතෙනවා ඇති .
Exactly
💯
අනිවාර්යයෙන්ම.
මමත් හිතුවා ඕකම ටිරාන් අලස්ගේ මූණ දැක්කම හිතාගන්න පුළුවන්නේ කාලකන්නි පාහරයන්ට ශාප වූවා ශාප වේවා ශාප වේවා මරා දැමීම සියලුම දරුවන් ට නිවනට මඟ පෑදේවා මව් පිය නෑදෑ හිතවතුන් ගේ සිත් සූවපත් වේවා මූන් දඩුවම් දිය හැකි පාලකයන් පහල වේවා
😂😂😂😂
ඉස්සරහ ඉදගෙන ඉන්න වැඩි දෙනෙකුට තමන්ගෙ කටයුතු නිසා දැයට අහිමි වූ තරුන ප්‍රජාව ගැන එ එ මට්ටමින් දැනෙනව ඇති ...අති විශිෂ්ඨ ගායනයක්..
මටත් හිතුනේ ඒ දේමයි 👍
අනිවාර්යෙන්ම මොනතරම් අපරාධයක්‌ද හිතට පුදුම දුකක් වගේම අමන පාලකයෝ gena පුදුම තරහක් තියෙන්නේ
ඉදිරියේ අසුන් ගෙන ඉන්න පව්කාරයෝ පේන්නේ මට විතරද .....😅😅
අනිවාර්යයෙන්ම නියම ගායනය....
ටිරාන් අල්ලස් විමල් චමිපික වගේ ගොඩක් පවු කාරයෝ ඉදිරිපිට කල පුපිරි ගායනයක්❤❤❤උතුරේ සහ දකුනේ මිය ගිය සියළු මිනිසුන්ට ❤❤❤ උපහාරයක් වේවා❤❤
සිංදුව කදිමයි මිස් ❤ඒ වගේ මෙික විඩියෝ කරපු කැමරාකරුට ජාතියේ ප්‍රණාමය . නිවැරදි වෙලාවට ඒ පැත්තට කැමරාව අල්ලපු එකට
👍
Eka Drama ekak.
@@kavindujayaweera6293 නළුවෝ ටික තමයි ඉස්සරා ඉදගෙන ඉන්නේ
අනිවාර්යයෙන් ❤❤❤
👍👍👍💯💯
මගේ ජාතියට පිනට පහල උන මෙතුමියගේ කටහඩ මට බවනවක්ම තමා
බොහොම ස්තූතියි ❤.
කුරිරු භීෂණ සමයේ තම තරුණ ජීවිතය කැප කල රටේ නිදහස් අධ්‍යාපනය ෙවනුවෙන් තම ජීවිතය කැප කල...තම අයිතීන් වෙනුවෙන් නිර්භයව හඩ නැගු...කුරිරු දේෂපාලුවන් අතින් අසාධාරණයට ලක් වු උතුරේ වේවා දකුණේ වේවා ...තිමාලට...වෙනුරලට රතුපස්වල රොෂේන් චානුකලට .... නමින් ...රුවින් ....නොදත් ඔබ සියලු දෙනාට උපහාරයක් වේවා..!!
❤️❤️❤️🙏🙏🙏🙏
LTTE hodaida bn.😂😂😂
😢😢😢😢🎉🎉❤❤❤
@@kavindujayaweera6293 ඉහතින් තියෙන Main Comment එකේ LTTE නැමැති බෙදුම්වාදී සංවිධානය ගැන සඳහන්ව ඇත්තේ කොතනද කියලා පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් ද ඔයාට? එහෙම නැතුව "LTTE හොඳයිද බං" කියල අහසින් කඩන් පාත් වෙලා වගේ අහලා තියෙන්නේ මොකද?
මේ සිංදුව අහගෙන ඉන්න එවුන් බහුතරයක් පව්කාරයින් තමයි.
ඇය මගේ ප්‍රියතම ගායිකාව පමණක් නොවේ; ඇය ඇදහිය නොහැකි තරම් දක්ෂයි! ඇගේ කටහඬ මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කරන ආකාරයක් ඇත. අපි ඇගේ පණිවිඩය විස්තාරණය කර ඇගේ ආශ්වාදජනක සංගීතයෙන් රට අවදි කරමු!"
බෙහෙවින්ම ස්තූතියි...🙏
කොච්චර හරවත් ගිතයක්ද.. මට අවුරුදු 20යි... මේ සිංදුවෙ ගැඹුර හැමෝට තෙරුනානම්❤.. ආසම ගිතයක්❤❤❤
ඔබහරි
මාගේ උත්තමාචාරය උබට අවුරුදු 20,තරුනයෙක් නුබ මම අවුරුදු 51 ක් නුබටයි මටයි තේරේන දේ සමහර ක්ට නොතේර පුත෴❤❤❤❤❤
@@santhakumara8383 😊❤️💯
පවුකාරයෝ , මිනිමරුවෝ , ඩිල් කාරයෝ , ගෙම් කාරයෝ , රට අද පවතින තත්වයට වචනෙකින් හරි සහය දැක් වු ඒ පාපයට ඉදිරියේ ඉඳන් ඉන්න දේශ පාළුවෝ සහ නිලයක් හෙබ වු රටේ විනාශයට දායක වු යමෙක් ඇද්ද ශාපම වේවා. කන බත් ඇටයක් ගානේම ශාප වේවා . උන්ව පත් කරන්න X ගැසු මිනිස්සුත් වරදට පංගුකාරයෝමයි. මේ ගිය ඇහෙන වාරයක් වාරයක් පාසා මිනිස්සු ගැන නෙමේ , රට ගැන පපුවෙන් එන කැක්කුම ,වේදනාව , දුක ගින්න නම් නිවෙන් නැ රටින් පිට ජිවත් වෙනකොටයි රටේ අගය ,වටිනාකම සහ අපේ රටේ සම්පතින් මොනවද කරන්න බැරි කියලා තේරෙන්නේ. අපිව පිටරටකට එන්න තල්ලු කරපු හැම එකෙක්ටම සාපම වේවා. රටේ සංවර්ධනය වෙනුවෙන් යොදවන්න තිබු සතයක් හරි අවබාවිතා කරපු එකෙක් ඉන්නව නම් කන බත් ඇටයක් ගානි මිනිස්සුන්ගේ ලේ කදුළුයි කන්නේ. අපේ රටේ මිනිස්සුවත් ,පාලකයෝවත් කරන්නේ දේශපාලනය නෙමේ. මෙතුමියට මම හිස නමා ගවුරව කරනවා ගායිකාවක් ලෙසම පමණක් වැදගත් විදිහට කුල කතක් ලෙස ජිවත් වුණාට ඩලස් අලහපේරුම නම් මාද්‍යවේදියා දේශපාළුවෙක් විමේ වරප්‍රසාද අකුරකින්වත් වචනෙකින්වත් අවබාවිතා නොකර. මෙතුමියට ආදරය , ගවුරවය ප්‍රණාමය සහ ස්තුතිය ,අති දක්ශ ප්‍රවිණ වැදගත් කුල කතක් ඔබ 🌼💛දිර්ඝායු වේවා . සැම ගිතයකටම මා ප්‍රියයි. මේ ගිතයට වඩාත් කැමති ..
❤❤❤
🙏🙏🙏
words...🙏
🎉🎉❤
Me song eka kiyanneth Rata kapu desapaluwekge ganiyek wechcha eka gana obe idea eka mokakda? 😊
රෝහන ව්රසිංහයන්ගේ අති විශිෂ්ට තනුවක් සුනිල් ආරියරත්නයගේ අති විශිෂ්ට පද ඇමුනුමක් වගේම අති විශිෂ්ට හඩ පෞරුෂයක් ❤❤❤
පව් කාරයෙක් අත්පුඩි ගහනවත් දැක්ක. කොහොම වුණත් අති විශිෂ්ට නිර්මාණයක්...
😂
Ammor 😂
@@ThilinaFernando-ce4kv 🤭
මේ ගායනය නම් සැලසුම් කරලා කියපු එකක් ඉස්සරහ ඉන්න බූරුවො ටිකට
😢👍
නෑ කොහෙත්ම නෑ. සැළසුම් කරානම් පළවෙනියටම මෙතනට ගෙන්වන්න ඔන මෙතුමියගෙ දයාබර සැමියව.
@@MahiBandara එකඟයි 😅
පවුකාරයින්ට ඔහොම තමා පිහියෙන් අනින්න ඕන.
❤❤
නන්දාමලනියගේ මෙහෙවර ඔබතුමියට බාරයි. තෙරුවන් සරණයි .
ඒ විශිෂ්ටත්වයට කිසිවකුට සමකල නොහැකියි...!
හරිම අර්තවත් අතීතය සිහිපත් කරන...පවිි කාරයන්ට අසන්ට සැලැස්සු.... අති විශිෂ්ට නිර්මනයක්...ගායනයක්...
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒක මරු පව් කාරයෝ සෙට් එක ඉස්සරහට ගෙනල්ලා ගල් ගැහුවා වගේ 😍
😂😂😂
අතිවිෂිටයි ඔබතුමිය ඇතුළු සියළුදෙනාටම තෙරුවණ් සරණයි..❤❤❤🙏
වටිනා අර්ථවත් පදපේලි. මිස්ගෙමියුරු හඩින් ඉදිරිපත් කිරීම ඉතාමත්ම වටිනවා. " දීර්ඝායු . " 🙏
පව්කාරයන්ට දැනෙනම ගීතයක්,අර්තවත්,යතාර්තවාදී ගීපද සහ ඊටම සරිලන ගායනහැකියාව,ජයවේවා
ගැලරිය ඉදිරි පෙලේ වාඩිවෙලා ඉන්න වැඩි දෙනෙක් පව් කාරයෝ තමයි.
@os ටිරාන් අලස් දැන් කරන්නෙත් ඒ ටිකමයි uuyana8288
ගීතයේ නියම තේරුම එන්න භාෂා දෙකෙන්ම ගායනා කල යුතුයි. ඒ කරපු උත්සාහය ඉතාම වටිනවා. The message should reach both North and South.
මා ආදරණීය රසිකයන්මයි, ෆේස්බුක් පිටුව හරහා භාෂා දෙකෙන්ම ගායනා කරන්න කියලා කියා තිබුනේ....
ඔබ තුමිය ට ස්තූතියි මම පලවෙනි වතාවට දේශපාලනඥයෙක් ගේ බිරිඳකට මෙහෙම ඇමතූවෙ@@pradeepanirmalidharmadasa
❤❤❤❤❤❤❤❤❤❤
ප්‍රදීපා ඔබ හිතට දැනෙන්න කියන මේ ගායනය අතී විශිෂ්ටය්. සුනිල් ආචාර්ය තුමා ඔබට පින් මේ රට හැමවිටම හරි දිසාවට යොමුකරන ගීතවලට ❤️
බෙහෙවින්ම ස්තූතියි... 🙏
ඔබ වැනි කලාකරුවන් දැයට සම්පතක් ,ඔබවැන්නවුන් නිර්පාක්ශික වී ජනතාවට සාධාරණයක් විය යුත්‍යි,
හරිම ලස්සනයි . දමිළ භාෂාවෙන් ගායනා කල එකත් හරිම අපුරැයි . ❤😊
බෙහෙවින්ම ස්තූතියි...! 🙏
Melbourne වල show එකක් කරාවිද ?
මම ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඒ වගේම වගේම තමන්ගේ වටිනාකම තමන්ගේ ගෞරවය රැකගත් ආඩම්බර කාර මවක් බිරිදක්. ඔබගේ ගීත වලට මම බෙහෙවින් ප්‍රිය කරනවා. ඒ අතරිනුත් මේ සින්දුව ගැන නම් කියලා වැඩක් නෑ. ඔබ දෙපලටත් දරු දෙදෙනාටත් විශ්ව ශක්තියේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා.
@@pradeepanirmalidharmadasa😀💐
❤❤❤❤❤❤❤❤❤❤❤
ටිරාන් අලස්, විමල් වීරවංශ ඇතුළු සියලු දූෂිත දේශපාලුවන් කියන පව්කාරයාට මෙම ගීතය සාපහාරයක්ම වේවා
❤❤❤❤❤❤❤
ශාපලත් වස්කවිය ඔබට අපගේ ප්‍රනාමය මැතිනියනි
1981 යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා චන්දය ඉලක්කට කොට ගෙන JR පාදඩ රනිල් විසින් ඇවිලු ජාතිවාදය අවුරුදු 30ක යුද්දයක් දක්වා ඇදි ගියා, එ අතර උතුරෙ දකුනෙ88/89 අප්ව් කොල්ලො කෙල්ලො ජිවිත වලින් වන්දි ගෙව්වා ,JR ,රනිල් ප්‍රමුඛ පාදඩයන්ට ආත්ම පාසා ශාප විය යුත්‍යුඉ
Demellu suddo inna kale idanma Tamil Eelamak ganna try kala.
@@kavindujayaweera6293ඔයාගෙ කතා විලාසයෙන්ම තේරෙනවා දැනුම හා ගෝත්‍රිකත්වය..
අවස්ථාව බලා ඉඳන් ඉන්දියාව රෝ සංවිධානය මගින් කොටි පුහුණු කරලා ආයුධ දීල ලංකාව අස්ථාවර කරේ Hong Kong නැවත චීනයට බාරදීමේදී එහි තිබූ බටහිර කර්මාන්ත සහ ආයෝජන ඉන්දියාවට ලබා ගැනීමේ අරමුණ ඇතුව. ඇමෙරිකාවේ TIME සඟරාව මේ සම්බන්ධ යෙන් ලිපි පලකරලා තිබුනා. ඔවුන් කෙලින්ම කියා සිටියා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ආශ්‍රිත ප්‍රහාරයත් ඉන්දියාවේ රෝ සංවිධානය සැලසුම් කල හැටිත් ප්‍රහාරය යන අවස්ථාවේ රෝ සංවිධානය කොටි සමග පණිවුඩ හුවමාරු කරමින් සිටි බවත්.
@@kavindujayaweera6293pawkarayine
@@kavindujayaweera6293 ඒක තමයි රාජපක්ෂල කරුණ උප සභාපති කර ගත්තෙ 😂
අතිවිශිෂ්ට සංයෝජනයක් ❤ කැමතිම ගීතයක් 🎉
බෙහෙවින්ම ස්තූතියි 🙏
ඇත්තටම කියා නිම කළ නොහැකි තරම් දමිළ භාශාව සංයෝග කිරීම 🔥
ඔබතුමියගේ හැම ගීයකටම කැමතියි. ඒ අතරින් මේ ගීතය විශිෂ්ඨයි. අවස්ථාවට ගැලපෙන්නම ගායනා කරනවා දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙ. ඒත් පවුකාරයින්ට නොදැනෙන හැටි
අම්මට සිරි ටිරාන්ටත් ඒ සින්දුව අහන්න වුණානෙ
මේ සින්දුවට මෙතුමිය උපරිම සාදාරනය ඇතිව ගයනා කරලා තියෙනවා හිතට දැනෙන්න අයෙත් එක දිගටම ඇහුවොත් එපා වෙන්නේ නැහැ ලස්සනයි
බෙහෙවින්ම ස්තූතියි...! ☺️
අතිවිශිෂ්ටයි මැඩමි❤❤
ඔබ තුමියට මාගේ ප්‍රනාමය .අහන්න අහන්න ආසයි හදවතට දුකක් දැනෙනවා අතීතය සිහිවෙද්දි ඒත් සතුටින් ඇහුවා අර කාලකන්නි ඉස්සරහ තියන් මූනටම කියල දැම්ම නිසා ස්තුතියි ඔබට ආදරෙයි ඔබට❤❤❤❤
ඉතාමත්ම අර්තවත් පුසංගයක්.හරිම පිරිසිදු කුල කතකකි පුදිපා දර්මදාස.ගෞරවනියම චරිතයකි ඇය දෙශපාලක චරිතයකි ඇය් ස්වාමියා වන මුත් එය කිසිම විදිහකින් ඇයගේ ගෞරවනියත්වය කිසිම විදිහකින් නොගාවගන යක ගමන අපුරැයි. ඒ ගැන මට ලියන්නට වන නැත එදා සිටම මම අරයට අදෙරෙයි. එතරම් ම ආදරෙයි
බෙහෙවින්ම ස්තූතියි..! 🙏
අති විසිස්ට ගායනයක් ඔබට. පුතේ. බුදු සරනෛයි.
සුපිරි ගීතයක් ඔබ තුමිය ගයන සෑම ගීතයක්ම ඉතා විශිෂ්ඨයි . රසවිදිය හැකි අර්ථවත් රසවත් සත්‍යයේ ගීත
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
එදා බය නැතුව ගීතයෙන් කල අභියෝගයට සාධාරණයක් වෙන දිනය වැඩි ඈතක නෙමෙයි.ඔබ තුමියගේ හඬ භාවනාවක්.❤❤❤
ඉතාමත් අලංකාරව ගායනය කලා හැගීම් බරව .
ගීතය සැමටම අසන්න,බලන්න සලස්වන්න.සිතේ තිබුන පාපකාරී සිතුවිලි ප්‍රහානය කරන්න විශිෂ්ඨ ගායනයක්.ගීත රචකමහත්මාට,සංගීතය සැපයු සැමට ,ගායනයකල ප්‍රදීපා ධර්මදාස මහත්මිය ඇතුලු සැමට බොහොම පින් .අතිවිශිෂ්ඨයි .
සිංදුව අර්තවත් සිංදුව අහන්න ඇවිත් හිටිය පවුකාරයෝ කීපදෙනෙක් ඔයාලා දැකකද ?සුදුරෙදි පොරවගෙන ඉන්නේඔබ බුද්දිමත් වන අවසන් අවස්තාවදිනකීපයකින් පැමිනිමට නියමිතයි. මාලිමාව අපේ දරුවන්ගේ හෙටයි .
තෙරුවන් සරනයි ඔබ තුමියටකවදත් හරවත් ගීතයකින්ම සංග්‍රහ කරවටදීගායු වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා තෙරුවන් සරනයි
ඔබ තුමියට නිදුක් නීරොගි දිර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි!!!
නියම පිහි පහර,,,,අති විශිෂ්ටතම අවස්ථාව ❤❤❤❤❤❤
මෙවන් නව්‍යකරණයක් කල ඔබතුමියට ස්තූතියි 💐💐💐
කියන්න වචන නෑ.ඇත්තටම නිහතමානී සතුටක් එමව තරුනයෙක් විදිහට මේසින්දුවලට මේතරම් ලැදියාවක් දක්වන්න හැකිවීම ගැන.පෙර පිනක්ම තමයි ❤️🥺
පවුකාරයෝ ටික ඉස්සරහම කියපු මේ ගීතය අර්ථවත් ම වුනේ මෙදා වෙන්න ඇති.
ස්තූතියි ඔබට...!
ශ්‍රීලංකාවේ ජයමාවත ශ්‍රීලාංකිකයෝ සනිටුහන් කරමින් සිටිති. ජාති ආගම් කුළ අත්හරිමු එක්වෙමු නැගිටිමු ශ්‍රීලාංකික යන් වෙමු. 🙏🙏❤♥️👍👍ජයවේවා.
තෙපිටයි ඒ සාපේ.................. පව් කාරයිනී............
මිනීමරුවෝ ඉදිරියේ තබාගෙන ඔබ ගැයූ ඒම ගීතයට මගේ උත්තමාචාරය මැඩම් සුරිච් සරත්
මිලක් නැති ත්‍රිලක්🖤
බෙහෙවින්ම ස්තූතියි....!
ඇත්තටම පව්කාරයන්ට ගල් පහරක් 😢😢😢 විශිෂ්ටයි ඔබේ හඬ...නරුම දේශපාලුවන් නිසා අකාලයේ මිය ගිය තරුණ පරපුරට සැනසීම ඉක්මනින් උදා වේවා...ඔවුන්ගේ සමීපයන්ගේ හදවත් වල දුක් ගිනි නිවේවා...!!!! අහිංසක පිරිස් අමානුෂික ලෙස තරුණ පරපුර විනාශ කල පාපතරයින් අපාගත වේවා!!!!
එතුමියට තුති මෙිගිතය මතක්කරදිම ගැන.ගැලපෙනවා.
මුන් ඉදිරියේ ත්‍යා ගෙන ම්මේ සින්දුව කියන්කොට මුන්කරපු දෙවල් සිහිවෙනව ඇති
කරුනාකර මුලු ප්‍රසංගයේම වීඩීයෝවක් අපට බලන්න සලස්වන්න. යූටියුබ් එකෙන් බලන්න. සජීවී ප්‍රසංගයක් නරඹන්න එන්න පුලුවන් දුරක නොවෙන නිසයි මෙය ඉල්ලන්නෙ. බොහොම ස්තුතියි. 💐🌸🌹💐
මේ සම්පූර්ණ වැඩසටහන දෙරණ නාලිකාවේ මීට සති දෙකකට කලින් ප්‍රචාරය වුනා. එම නිසා සම්පූර්ණ වැඩසටහන අපට මෙහි අප්ලෝඩ් කිරීමට නොහැකි උනත්, ප්‍රසංගයේ සියලු ගීත, මාගේ යූටියුබ් චැනලය අප්ලෝඩ් කිරීම සිදු කරනවා...
@@pradeepanirmalidharmadasa Thank you very much!
අතිශය සුපිරි ගීතයක් අද ඔබ තවත් වෙනස්ම අයුරින් එය දැනෙන්නටම ගයලා.....ජයම වේවා ඔබට ❤
අපිට ලන්කාවේ පවත්වන වටිනා හරවත් අනර්ඝ ගිත සජිවිව විදින්න අවස්ථාවක් නැ මේ වගේ . ඔබතුමියගේ ප්‍රසන්ගයේ සැම ගිතයක්ම Channel එකේ Upload කරන්න හැකි නම් වටිනවා.
@@Dghtvfdfhj2824 ඉදිරියේදී, පිලිවෙලකට එම වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
භාෂා දෙකෙන්ම ගායනා කළ නිසා හැමෝටම දැනෙනවඒක ගොඩක් හොඳයි ලස්සන අර්ථවත් ගීතයක් ❤❤❤❤❤❤❤
ස්තූතියි...!
Excellent work I am kind of addicted to to this!!! Never too late!!! Stay blessed forever!!! Sri Lankans !!
Thank you ❤
නියම සුසං යොගයක් සමග සිටිය.යුතුම ප්‍රේක්ෂකාගාරයක් excellent
මෙම ගීතය,ලියු සුනිල් ආරියරත්නයන් ට හා,ගායනාකරන ප්‍රදීපා මහත්මිය ඇතුළු සියලු ම,ගායක,ගායිකාවන්ටත්,සංගීතයට විශාල මෙහෙවරක් දීවාදනයෙන් සහාය දක්වන සියලුමදෙනාටත්...මාගෙ ආදරණීය ස්තුතිය, මෙසේ සටහන් තබමි.නැවත මේ ලක් දෙරනෙ ඒ පාපකාරී යුගයක් නොවේ වා..ගීතය අහන්න, අහන්න,ආසයි😢වාගෙම මහා දුකක් දැනුනා.. හරිම ආසයි.ප්‍රදීපා මහත්මිය නි.ගායනයට.සියලු දෙනාටම සම් බුදු සරන වේ වා 🙏💯♥️♥️
🙏
මේ තරම් ලස්සනට කොළඹ සරසවිය ගැන ලියමනක් දැක්කමයි...සංගීතය හදවත පතුලටම පද රචනය ඇදගෙන යන්නෙ හිතාගන්නත් බැරි විදියට....මේ පද රචනයට මේ හඩ ඇරෙන්න වෙන හඩක් ඇත්තටම ගලපන්න බෑ....ජය වේවා ඉන්දික අයියේ .....
Aadaraneeya,soouriya,obata,budusaranai,jayawewa
එකම රටක්,,, එකම ජාතියක්,,, එකම නීතියක්,, ලස්සන අනාගතයක්,,, පොහොසත් රටක්, එච්චර යී ඕනේ 👍21පස්සේ එකම ජාතියක් එකම රටක්,, ජයවේවා මාලිමාව ට 👌
සංගීත වගේම ගායනයත් ඇහෙන කොට...පැරනි විශිෂ්ඨ ගායනයන් සිහිවෙනවා..ඉතාමත් ලස්සනයි..
අපි මීට දශක ගනනාවකට කලින් රස විඳි ඔබතුමියගේ ගීත අදත් පිටරට සිට විඳින්නෙමු. මේ ඔබගේ හඬ අලුත් රටක් වෙනුවෙන් ගීතවත් විය යුතු කාලයයි.! ජගත් බහරෙන්
ඔබතුමිය ගායනා කරන හැම ගීතයක්ම සුන්දරයි. ලංකාවෙන් ගොඩක් ඈත හිටියත් මේ ගීත අපේ හදවත්වල හැමදාමත් තියේවි. ඔබතුමියට දීර්ඝායු වේවා!
කියන්ඩ වචන නැහැ ........budusaranai pradeepa අක්කා
තොපිටයි ඒ පාපේ . . . පවුකාරයිනේකියද්දි, ටිරාන් අල්ලස්ගෙ, සුසිල් ප්‍රේමජයන්ත්ගෙ මූණුවල හැටි බලහල්ලා.
ඉතාමත් හරවත් නිර්මාණයක්
ස්තූතියි..! 🙏
ඔබ ගායනය හොඳයි.සංගීතය හදා රන් කෙනෙක් බව පෙනෙයි.ඉදිරියටමයන්න.යහපතක්ම වේවා.❤
ඉතාම හැගීම්බර ගීතයක්. මෙම ආරේ ගීත තව තවත් අවශ්‍ය නොවේද? එවන් අවශ්‍යතාවක් ඇති යුගයකි මේ. එවැනි කලාකරුවන්ට ඉදිරියට එන මෙන් අපි ගෞරවයෙන් ආරාධනය කරමු. (w.p.vithana).
ඔබ තිරිත්වයට රටෙ ප්‍රනාමය තව තවත් මෙවැනි ගායනා රට වෙනුවෙන් එකතු කරන්න මුන් ඔක්කොම යනකම්.
ආදරණීය ප්‍රදීපා ධර්මදාස ජ්‍යෙෂ්ඨ කලාකාරිනියනි මේ ගීතය වෙනුවෙන් අපෙන් ඔබට ප්‍රණාමය 2000 දශකයෙන් පසු උපන් පරපුර වෙනුවෙන් ආචාරය මේ හඩ අපට සත්‍ය පහදලා දුන්නා අතීතයෙන් උගෙන වර්තමානය තීරණය කිරීමට.
නියම අදහසක්
ලස්සන සුසංයෝග යක් දමිළ භාෂාවෙන් ගයන අත්වැල් ගායනය ප්‍රදිපාගේ හඩ 🎉පෞර්ෂ ය එක්ක ලස්සනට මතුවෙනව හරිම ලස්සන යි!!!
අර්ථවත් ගී නිර්මාණයක් සහා ඉතා උසස් ගායනයක්.
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම මගෙන් උනුසුම් සුබ පැතුම් ඔබ තුමියට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ❤🙏❤
බොහොම ස්තූතියි ❤ ආදරෙයි...
පදවල තේරුම ඉදිරියේ ඉන්න පවුකාරයින්ට අවබෝද වේවා..
❤❤❤❤❤❤ ithaama wishissta nirmaanyk...❤❤❤❤❤❤
අනර්ඝ ගේය පද රචනාවක් සමග විශේෂ ගායනාවක්
නන්දා මාලනීගේ දෙවෙනි හඬ ප්‍රදීපා පොදු ජනතාවගේ ප්‍රණාමය ඔබට
ඇත්තමයි..කී පාරක් ඇහුවද කියල දන්නෙ නෑ..ආදරෙයි ඔබ තුමියට ..තෙරුවන් සරනයි !!!❤❤❤
මේ ගීතය අදටත් නිතරම අහනවා. කොයිතරම් ඇහුවත් ඒ සංවේගය එක ලෙසම හිතට දැනෙනවා. ප්‍රදීපා මහත්මියගේ හඬ ❤❤❤
බොහොම ස්තූතියි...!
අහෝ අත්පොලසන් දෙන පවුකාරියනි🎉🎉
කාලෙකට පස්සෙ ඒ ජවයෙන්ම ඒ ලස්සන සින්දුව අහන්නට ලැබීම සතුටක්❤ අර්ථවත් වචන, මනෝහර සංගීතය සහ මධුර කටහඩ යන තුනේ ඒ සුසංයෝගය 🥰තෙරුවන් සරණයි ඔබතුමියට🙏දමිල වචනත් එකතු උනාම තවත් අමුතුම ලස්සනක් එකතු වුනා ඒ ගීතයට💖💐
සුපිරි නියමයි මිස් බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ගීතය මම දෙවෙනිවතාවට අහන්නේ පලමු වතාව සිරස සුපර් ස්ටාර් තරගයේදී භාසි සුභසිනී කියල තරග කාරනියක් මේ ගායනා දෙකම එක හා සමානයි ,ඒ වගේම ලොකු ගැම්මක් ඇතිවෙනව ,ආඩම්බරයි,ගීතයේ හැටියට වගකිවයුතු පව්කාරයන් කීපදෙනෙකුත් ඉදිරියේ තියන් ගායනයට ආචාර කරනවා ...මට දැනෙන හැගීම විස්තර කරන්න බැරි තරම් පට්ටම,පට්ටයි...ජය වේවා
Greet song God bless your family ❤
Aththatama duwe harima mihiri!!!!!!mageth yojanawak me geethaya malimawe thema geethayata ganna kiyala!!! 1 geethaya/hari arthawath!!!!!!
Niyamai patta kanakata gahuwawage good woowwww❤❤❤❤
මගේ දුවේ ඔයා රටට වටිනා වස්තුවක් අමදේව උතුමන්ට පිං සිදු වේවා !
සජිවි ප්‍රසංග වලට එන්න බැරි අයට මෙහෙම හෝ ඔබේ ගිත අහන්න ලැබ්‍ම සතුටක්.තෙරැවන් සරනයි මැඩම්.
Super..... This is what called "Art in Action"
Thank you
තෙපිටයි ඒ සාපෙ පවුකාරයිනේ... පරයෝ ටිකක් ඉස්සරහ තියාගෙනම කියන එක නම් අගයන්නම ඕනෙ.. ❤🙏
ඔබ තුමියට දීර්ඝායුශ වේවා
ඉස්සරහා ඉන්න සමහර දේශපාලුවන් ට පොලව පලන් යන්න හිතෙන්න ඇති .අති විශිෂ්ඨ යි.💖💖💖
she's not just my favorite singer; she's incredibly talented! Her voice has a way of touching people's hearts. Let's amplify her message and wake up the country with her inspiring music!"
Thank you...
Honestly I didn't even know this song existed untill Adithya sang it🙄Kudos to her bringing this amazing song up.♥️පාර්ලිමේන්තුවෙ set එකේ මූණු ටික 😂
භශාවන් දෙකෙන්ම ගායනාකිරීම බොහෝ අපුරුයි.❤️❤️🙏🙏🙏
දේශපාලකයන්ටම ඉදිරියේ ඉදගෙන අහන්නට සැලැස්වීම නම් අගෙයි.
මාර සින්දුවක්
ඔබගේ ගීත ඉතාමත් අර්ථවත්ය. කාලෝචිතය,නමුත් එහි වටිනාකම ඔබේ සැමියාට නොතේරෙන බවපෙනේ
පවු කාරයො ටික ඉස්සරහම තියං සිංහලෙනුයි දෙකෙම්ම ඇරල දැම්මා.... සුපිරි!
සුපිරි කථාව
අහන්න ඕන තක්කඩි ටික ඉන්නවා මෙතන නියමයි මැඩම්👍
maru kathawa
👍❤
and also her husband 😆
තොපිටයි ඒ පාපේ
ඉස්සරා වාඩිවෙලා ගොඩාක් ඉන්නවා . ආපු මෝඩකම කියලා හිතෙනවා ඇති .
Exactly
💯
අනිවාර්යයෙන්ම.
මමත් හිතුවා ඕකම ටිරාන් අලස්ගේ මූණ දැක්කම හිතාගන්න පුළුවන්නේ කාලකන්නි පාහරයන්ට ශාප වූවා ශාප වේවා ශාප වේවා මරා දැමීම සියලුම දරුවන් ට නිවනට මඟ පෑදේවා මව් පිය නෑදෑ හිතවතුන් ගේ සිත් සූවපත් වේවා මූන් දඩුවම් දිය හැකි පාලකයන් පහල වේවා
😂😂😂😂
ඉස්සරහ ඉදගෙන ඉන්න වැඩි දෙනෙකුට තමන්ගෙ කටයුතු නිසා දැයට අහිමි වූ තරුන ප්‍රජාව ගැන එ එ මට්ටමින් දැනෙනව ඇති ...අති විශිෂ්ඨ ගායනයක්..
මටත් හිතුනේ ඒ දේමයි 👍
අනිවාර්යෙන්ම මොනතරම් අපරාධයක්‌ද හිතට පුදුම දුකක් වගේම අමන පාලකයෝ gena පුදුම තරහක් තියෙන්නේ
💯
ඉදිරියේ අසුන් ගෙන ඉන්න පව්කාරයෝ පේන්නේ මට විතරද .....😅😅
අනිවාර්යයෙන්ම
නියම ගායනය....
ටිරාන් අල්ලස් විමල් චමිපික වගේ ගොඩක් පවු කාරයෝ ඉදිරිපිට කල පුපිරි ගායනයක්❤❤❤
උතුරේ සහ දකුනේ මිය ගිය සියළු මිනිසුන්ට ❤❤❤ උපහාරයක් වේවා❤❤
සිංදුව කදිමයි මිස් ❤
ඒ වගේ මෙික විඩියෝ කරපු කැමරාකරුට ජාතියේ ප්‍රණාමය . නිවැරදි වෙලාවට ඒ පැත්තට කැමරාව අල්ලපු එකට
👍
Eka Drama ekak.
@@kavindujayaweera6293 නළුවෝ ටික තමයි ඉස්සරා ඉදගෙන ඉන්නේ
අනිවාර්යයෙන් ❤❤❤
👍👍👍💯💯
මගේ ජාතියට පිනට පහල උන මෙතුමියගේ කටහඩ මට බවනවක්ම තමා
බොහොම ස්තූතියි ❤.
කුරිරු භීෂණ සමයේ තම තරුණ ජීවිතය කැප කල රටේ නිදහස් අධ්‍යාපනය ෙවනුවෙන් තම ජීවිතය කැප කල...තම අයිතීන් වෙනුවෙන් නිර්භයව හඩ නැගු...කුරිරු දේෂපාලුවන් අතින් අසාධාරණයට ලක් වු උතුරේ වේවා දකුණේ වේවා ...තිමාලට...වෙනුරලට රතුපස්වල රොෂේන් චානුකලට .... නමින් ...රුවින් ....නොදත් ඔබ සියලු දෙනාට උපහාරයක් වේවා..!!
❤️❤️❤️🙏🙏🙏🙏
LTTE hodaida bn.😂😂😂
😢😢😢😢🎉🎉❤❤❤
@@kavindujayaweera6293 ඉහතින් තියෙන Main Comment එකේ LTTE නැමැති බෙදුම්වාදී සංවිධානය ගැන සඳහන්ව ඇත්තේ කොතනද කියලා පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් ද ඔයාට? එහෙම නැතුව "LTTE හොඳයිද බං" කියල අහසින් කඩන් පාත් වෙලා වගේ අහලා තියෙන්නේ මොකද?
මේ සිංදුව අහගෙන ඉන්න එවුන් බහුතරයක් පව්කාරයින් තමයි.
ඇය මගේ ප්‍රියතම ගායිකාව පමණක් නොවේ; ඇය ඇදහිය නොහැකි තරම් දක්ෂයි! ඇගේ කටහඬ මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කරන ආකාරයක් ඇත. අපි ඇගේ පණිවිඩය විස්තාරණය කර ඇගේ ආශ්වාදජනක සංගීතයෙන් රට අවදි කරමු!"
බෙහෙවින්ම ස්තූතියි...🙏
කොච්චර හරවත් ගිතයක්ද.. මට අවුරුදු 20යි... මේ සිංදුවෙ ගැඹුර හැමෝට තෙරුනානම්❤.. ආසම ගිතයක්❤❤❤
ඔබහරි
මාගේ උත්තමාචාරය උබට අවුරුදු 20,තරුනයෙක් නුබ මම අවුරුදු 51 ක් නුබටයි මටයි තේරේන දේ සමහර ක්ට නොතේර පුත෴❤❤❤❤❤
@@santhakumara8383 😊❤️💯
පවුකාරයෝ , මිනිමරුවෝ , ඩිල් කාරයෝ , ගෙම් කාරයෝ , රට අද පවතින තත්වයට වචනෙකින් හරි සහය දැක් වු ඒ පාපයට ඉදිරියේ ඉඳන් ඉන්න දේශ පාළුවෝ සහ නිලයක් හෙබ වු රටේ විනාශයට දායක වු යමෙක් ඇද්ද ශාපම වේවා. කන බත් ඇටයක් ගානේම ශාප වේවා . උන්ව පත් කරන්න X ගැසු මිනිස්සුත් වරදට පංගුකාරයෝමයි. මේ ගිය ඇහෙන වාරයක් වාරයක් පාසා මිනිස්සු ගැන නෙමේ , රට ගැන පපුවෙන් එන කැක්කුම ,වේදනාව , දුක ගින්න නම් නිවෙන් නැ රටින් පිට ජිවත් වෙනකොටයි රටේ අගය ,වටිනාකම සහ අපේ රටේ සම්පතින් මොනවද කරන්න බැරි කියලා තේරෙන්නේ. අපිව පිටරටකට එන්න තල්ලු කරපු හැම එකෙක්ටම සාපම වේවා. රටේ සංවර්ධනය වෙනුවෙන් යොදවන්න තිබු සතයක් හරි අවබාවිතා කරපු එකෙක් ඉන්නව නම් කන බත් ඇටයක් ගානි මිනිස්සුන්ගේ ලේ කදුළුයි කන්නේ.
අපේ රටේ මිනිස්සුවත් ,පාලකයෝවත් කරන්නේ දේශපාලනය නෙමේ.
මෙතුමියට මම හිස නමා ගවුරව කරනවා ගායිකාවක් ලෙසම පමණක් වැදගත් විදිහට කුල කතක් ලෙස ජිවත් වුණාට ඩලස් අලහපේරුම නම් මාද්‍යවේදියා දේශපාළුවෙක් විමේ වරප්‍රසාද අකුරකින්වත් වචනෙකින්වත් අවබාවිතා නොකර.
මෙතුමියට ආදරය , ගවුරවය ප්‍රණාමය සහ ස්තුතිය ,අති දක්ශ ප්‍රවිණ වැදගත් කුල කතක් ඔබ 🌼💛
දිර්ඝායු වේවා . සැම ගිතයකටම මා ප්‍රියයි. මේ ගිතයට වඩාත් කැමති ..
❤❤❤
🙏🙏🙏
words...🙏
🎉🎉❤
Me song eka kiyanneth Rata kapu desapaluwekge ganiyek wechcha eka gana obe idea eka mokakda? 😊
රෝහන ව්රසිංහයන්ගේ අති විශිෂ්ට තනුවක් සුනිල් ආරියරත්නයගේ අති විශිෂ්ට පද ඇමුනුමක් වගේම අති විශිෂ්ට හඩ පෞරුෂයක් ❤❤❤
පව් කාරයෙක් අත්පුඩි ගහනවත් දැක්ක. කොහොම වුණත් අති විශිෂ්ට නිර්මාණයක්...
😂
Ammor 😂
@@ThilinaFernando-ce4kv 🤭
මේ ගායනය නම් සැලසුම් කරලා කියපු එකක් ඉස්සරහ ඉන්න බූරුවො ටිකට
Exactly
😢👍
😂
නෑ කොහෙත්ම නෑ. සැළසුම් කරානම් පළවෙනියටම මෙතනට ගෙන්වන්න ඔන මෙතුමියගෙ දයාබර සැමියව.
@@MahiBandara එකඟයි 😅
පවුකාරයින්ට ඔහොම තමා පිහියෙන් අනින්න ඕන.
💯
❤❤
👍
නන්දාමලනියගේ මෙහෙවර ඔබතුමියට බාරයි. තෙරුවන් සරණයි .
ඒ විශිෂ්ටත්වයට කිසිවකුට සමකල නොහැකියි...!
හරිම අර්තවත් අතීතය සිහිපත් කරන...
පවිි කාරයන්ට අසන්ට සැලැස්සු.... අති විශිෂ්ට නිර්මනයක්...ගායනයක්...
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒක මරු පව් කාරයෝ සෙට් එක ඉස්සරහට ගෙනල්ලා ගල් ගැහුවා වගේ 😍
😂😂😂
අතිවිෂිටයි ඔබතුමිය ඇතුළු සියළුදෙනාටම තෙරුවණ් සරණයි..❤❤❤🙏
වටිනා අර්ථවත් පදපේලි. මිස්ගෙ
මියුරු හඩින් ඉදිරිපත් කිරීම ඉතාමත්ම වටිනවා.
" දීර්ඝායු . " 🙏
පව්කාරයන්ට දැනෙනම ගීතයක්,අර්තවත්,යතාර්තවාදී ගීපද සහ ඊටම සරිලන ගායනහැකියාව,ජයවේවා
ගැලරිය ඉදිරි පෙලේ වාඩිවෙලා ඉන්න වැඩි දෙනෙක් පව් කාරයෝ තමයි.
@os ටිරාන් අලස් දැන් කරන්නෙත් ඒ ටිකමයි uuyana8288
ගීතයේ නියම තේරුම එන්න භාෂා දෙකෙන්ම ගායනා කල යුතුයි. ඒ කරපු උත්සාහය ඉතාම වටිනවා. The message should reach both North and South.
👍
මා ආදරණීය රසිකයන්මයි, ෆේස්බුක් පිටුව හරහා භාෂා දෙකෙන්ම ගායනා කරන්න කියලා කියා තිබුනේ....
ඔබ තුමිය ට ස්තූතියි මම පලවෙනි වතාවට දේශපාලනඥයෙක් ගේ බිරිඳකට මෙහෙම ඇමතූවෙ@@pradeepanirmalidharmadasa
❤❤❤❤❤❤❤❤❤❤
ප්‍රදීපා ඔබ හිතට දැනෙන්න කියන මේ ගායනය අතී විශිෂ්ටය්. සුනිල් ආචාර්ය තුමා ඔබට පින් මේ රට හැමවිටම හරි දිසාවට යොමුකරන ගීතවලට ❤️
බෙහෙවින්ම ස්තූතියි... 🙏
ඔබ වැනි කලාකරුවන් දැයට සම්පතක් ,ඔබවැන්නවුන් නිර්පාක්ශික වී ජනතාවට සාධාරණයක් විය යුත්‍යි,
හරිම ලස්සනයි . දමිළ භාෂාවෙන් ගායනා කල එකත් හරිම අපුරැයි . ❤😊
බෙහෙවින්ම ස්තූතියි...! 🙏
Melbourne වල show එකක් කරාවිද ?
මම ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඒ වගේම වගේම තමන්ගේ වටිනාකම තමන්ගේ ගෞරවය රැකගත් ආඩම්බර කාර මවක් බිරිදක්. ඔබගේ ගීත වලට මම බෙහෙවින් ප්‍රිය කරනවා. ඒ අතරිනුත් මේ සින්දුව ගැන නම් කියලා වැඩක් නෑ. ඔබ දෙපලටත් දරු දෙදෙනාටත් විශ්ව ශක්තියේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා.
බෙහෙවින්ම ස්තූතියි...! 🙏
@@pradeepanirmalidharmadasa😀💐
❤❤❤❤❤❤❤❤❤❤❤
ටිරාන් අලස්, විමල් වීරවංශ ඇතුළු සියලු දූෂිත දේශපාලුවන් කියන පව්කාරයාට මෙම ගීතය සාපහාරයක්ම වේවා
❤❤❤❤❤❤❤
ශාපලත් වස්කවිය ඔබට අපගේ ප්‍රනාමය මැතිනියනි
1981 යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා චන්දය ඉලක්කට කොට ගෙන JR පාදඩ රනිල් විසින් ඇවිලු ජාතිවාදය අවුරුදු 30ක යුද්දයක් දක්වා ඇදි ගියා, එ අතර උතුරෙ දකුනෙ88/89 අප්ව් කොල්ලො කෙල්ලො ජිවිත වලින් වන්දි ගෙව්වා ,JR ,රනිල් ප්‍රමුඛ පාදඩයන්ට ආත්ම පාසා ශාප විය යුත්‍යුඉ
Demellu suddo inna kale idanma Tamil Eelamak ganna try kala.
@@kavindujayaweera6293ඔයාගෙ කතා විලාසයෙන්ම තේරෙනවා දැනුම හා ගෝත්‍රිකත්වය..
අවස්ථාව බලා ඉඳන් ඉන්දියාව රෝ සංවිධානය මගින් කොටි පුහුණු කරලා ආයුධ දීල ලංකාව අස්ථාවර කරේ Hong Kong නැවත චීනයට බාරදීමේදී එහි තිබූ බටහිර කර්මාන්ත සහ ආයෝජන ඉන්දියාවට ලබා ගැනීමේ අරමුණ ඇතුව. ඇමෙරිකාවේ TIME සඟරාව මේ සම්බන්ධ යෙන් ලිපි පලකරලා තිබුනා. ඔවුන් කෙලින්ම කියා සිටියා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ආශ්‍රිත ප්‍රහාරයත් ඉන්දියාවේ රෝ සංවිධානය සැලසුම් කල හැටිත් ප්‍රහාරය යන අවස්ථාවේ රෝ සංවිධානය කොටි සමග පණිවුඩ හුවමාරු කරමින් සිටි බවත්.
@@kavindujayaweera6293pawkarayine
@@kavindujayaweera6293 ඒක තමයි රාජපක්ෂල කරුණ උප සභාපති කර ගත්තෙ 😂
අතිවිශිෂ්ට සංයෝජනයක් ❤
කැමතිම ගීතයක් 🎉
බෙහෙවින්ම ස්තූතියි 🙏
ඇත්තටම කියා නිම කළ නොහැකි තරම් දමිළ භාශාව සංයෝග කිරීම 🔥
ඔබතුමියගේ හැම ගීයකටම කැමතියි. ඒ අතරින් මේ ගීතය විශිෂ්ඨයි. අවස්ථාවට ගැලපෙන්නම ගායනා කරනවා දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙ. ඒත් පවුකාරයින්ට නොදැනෙන හැටි
අම්මට සිරි ටිරාන්ටත් ඒ සින්දුව අහන්න වුණානෙ
මේ සින්දුවට මෙතුමිය උපරිම සාදාරනය ඇතිව ගයනා කරලා තියෙනවා හිතට දැනෙන්න අයෙත් එක දිගටම ඇහුවොත් එපා වෙන්නේ නැහැ ලස්සනයි
බෙහෙවින්ම ස්තූතියි...! ☺️
අතිවිශිෂ්ටයි මැඩමි❤❤
ඔබ තුමියට මාගේ ප්‍රනාමය .අහන්න අහන්න ආසයි හදවතට දුකක් දැනෙනවා අතීතය සිහිවෙද්දි ඒත් සතුටින් ඇහුවා අර කාලකන්නි ඉස්සරහ තියන් මූනටම කියල දැම්ම නිසා ස්තුතියි ඔබට ආදරෙයි ඔබට❤❤❤❤
ඉතාමත්ම අර්තවත් පුසංගයක්.හරිම පිරිසිදු කුල කතකකි පුදිපා දර්මදාස.ගෞරවනියම චරිතයකි ඇය දෙශපාලක චරිතයකි ඇය් ස්වාමියා වන මුත් එය කිසිම විදිහකින් ඇයගේ ගෞරවනියත්වය කිසිම විදිහකින් නොගාවගන යක ගමන අපුරැයි. ඒ ගැන මට ලියන්නට වන නැත
එදා සිටම මම අරයට අදෙරෙයි. එතරම් ම ආදරෙයි
බෙහෙවින්ම ස්තූතියි..! 🙏
අති විසිස්ට ගායනයක් ඔබට. පුතේ. බුදු සරනෛයි.
සුපිරි ගීතයක් ඔබ තුමිය ගයන සෑම ගීතයක්ම ඉතා විශිෂ්ඨයි . රසවිදිය හැකි අර්ථවත් රසවත් සත්‍යයේ ගීත
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
එදා බය නැතුව ගීතයෙන් කල අභියෝගයට සාධාරණයක් වෙන දිනය වැඩි ඈතක නෙමෙයි.ඔබ තුමියගේ හඬ භාවනාවක්.❤❤❤
ඉතාමත් අලංකාරව ගායනය කලා හැගීම් බරව .
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
ගීතය සැමටම අසන්න,බලන්න සලස්වන්න.සිතේ තිබුන පාපකාරී සිතුවිලි ප්‍රහානය කරන්න විශිෂ්ඨ ගායනයක්.ගීත රචකමහත්මාට,සංගීතය සැපයු සැමට ,ගායනයකල ප්‍රදීපා ධර්මදාස මහත්මිය ඇතුලු සැමට බොහොම පින් .අතිවිශිෂ්ඨයි .
සිංදුව අර්තවත් සිංදුව අහන්න ඇවිත් හිටිය පවුකාරයෝ කීපදෙනෙක් ඔයාලා දැකකද ?
සුදුරෙදි පොරවගෙන ඉන්නේ
ඔබ බුද්දිමත් වන අවසන් අවස්තාව
දිනකීපයකින් පැමිනිමට නියමිතයි.
මාලිමාව අපේ දරුවන්ගේ හෙටයි .
තෙරුවන් සරනයි ඔබ තුමියට
කවදත් හරවත් ගීතයකින්ම සංග්‍රහ කරවට
දීගායු වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා තෙරුවන් සරනයි
ඔබ තුමියට නිදුක් නීරොගි දිර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි!!!
නියම පිහි පහර,,,,අති විශිෂ්ටතම අවස්ථාව ❤❤❤❤❤❤
මෙවන් නව්‍යකරණයක් කල ඔබතුමියට ස්තූතියි 💐💐💐
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
කියන්න වචන නෑ.ඇත්තටම නිහතමානී සතුටක් එමව තරුනයෙක් විදිහට මේසින්දුවලට මේතරම් ලැදියාවක් දක්වන්න හැකිවීම ගැන.පෙර පිනක්ම තමයි ❤️🥺
බෙහෙවින්ම ස්තූතියි..! 🙏
පවුකාරයෝ ටික ඉස්සරහම කියපු මේ ගීතය අර්ථවත් ම වුනේ මෙදා වෙන්න ඇති.
ස්තූතියි ඔබට...!
ශ්‍රීලංකාවේ ජයමාවත ශ්‍රීලාංකිකයෝ සනිටුහන් කරමින් සිටිති. ජාති ආගම් කුළ අත්හරිමු එක්වෙමු නැගිටිමු ශ්‍රීලාංකික යන් වෙමු. 🙏🙏❤♥️👍👍ජයවේවා.
තෙපිටයි ඒ සාපේ.................. පව් කාරයිනී............
මිනීමරුවෝ ඉදිරියේ තබාගෙන ඔබ ගැයූ ඒම ගීතයට මගේ උත්තමාචාරය මැඩම් සුරිච් සරත්
මිලක් නැති ත්‍රිලක්🖤
බෙහෙවින්ම ස්තූතියි....!
ඇත්තටම පව්කාරයන්ට ගල් පහරක් 😢😢😢 විශිෂ්ටයි ඔබේ හඬ...නරුම දේශපාලුවන් නිසා අකාලයේ මිය ගිය තරුණ පරපුරට සැනසීම ඉක්මනින් උදා වේවා...ඔවුන්ගේ සමීපයන්ගේ හදවත් වල දුක් ගිනි නිවේවා...!!!! අහිංසක පිරිස් අමානුෂික ලෙස තරුණ පරපුර විනාශ කල පාපතරයින් අපාගත වේවා!!!!
එතුමියට තුති මෙිගිතය මතක්කරදිම ගැන.ගැලපෙනවා.
මුන් ඉදිරියේ ත්‍යා ගෙන ම්මේ සින්දුව කියන්කොට මුන්කරපු දෙවල් සිහිවෙනව ඇති
කරුනාකර මුලු ප්‍රසංගයේම වීඩීයෝවක් අපට බලන්න සලස්වන්න. යූටියුබ් එකෙන් බලන්න. සජීවී ප්‍රසංගයක් නරඹන්න එන්න පුලුවන් දුරක නොවෙන නිසයි මෙය ඉල්ලන්නෙ. බොහොම ස්තුතියි. 💐🌸🌹💐
මේ සම්පූර්ණ වැඩසටහන දෙරණ නාලිකාවේ මීට සති දෙකකට කලින් ප්‍රචාරය වුනා. එම නිසා සම්පූර්ණ වැඩසටහන අපට මෙහි අප්ලෝඩ් කිරීමට නොහැකි උනත්, ප්‍රසංගයේ සියලු ගීත, මාගේ යූටියුබ් චැනලය අප්ලෝඩ් කිරීම සිදු කරනවා...
@@pradeepanirmalidharmadasa Thank you very much!
අතිශය සුපිරි ගීතයක් අද ඔබ තවත් වෙනස්ම අයුරින් එය දැනෙන්නටම ගයලා.....ජයම වේවා ඔබට ❤
අපිට ලන්කාවේ පවත්වන වටිනා හරවත් අනර්ඝ ගිත සජිවිව විදින්න අවස්ථාවක් නැ මේ වගේ . ඔබතුමියගේ ප්‍රසන්ගයේ සැම ගිතයක්ම Channel එකේ Upload කරන්න හැකි නම් වටිනවා.
@@Dghtvfdfhj2824 ඉදිරියේදී, පිලිවෙලකට එම වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
භාෂා දෙකෙන්ම ගායනා කළ නිසා
හැමෝටම දැනෙනව
ඒක ගොඩක් හොඳයි
ලස්සන අර්ථවත් ගීතයක්
❤❤❤❤❤❤❤
ස්තූතියි...!
Excellent work I am kind of addicted to to this!!! Never too late!!! Stay blessed forever!!! Sri Lankans !!
Thank you ❤
නියම සුසං යොගයක් සමග සිටිය.යුතුම ප්‍රේක්ෂකාගාරයක් excellent
බෙහෙවින්ම ස්තූතියි 🙏
මෙම ගීතය,ලියු සුනිල් ආරියරත්නයන් ට හා,ගායනා
කරන ප්‍රදීපා මහත්මිය ඇතුළු
සියලු ම,ගායක,ගායිකාවන්ටත්,
සංගීතයට විශාල මෙහෙවරක් දී
වාදනයෙන් සහාය දක්වන සියලුම
දෙනාටත්...මාගෙ ආදරණීය ස්තුතිය, මෙසේ සටහන් තබමි.නැවත මේ ලක් දෙරනෙ ඒ පාපකාරී යුගයක් නොවේ වා..
ගීතය අහන්න, අහන්න,ආසයි😢
වාගෙම මහා දුකක් දැනුනා.. හරිම ආසයි.ප්‍රදීපා මහත්මිය නි.ගායනයට.
සියලු දෙනාටම සම් බුදු සරන වේ වා 🙏💯♥️♥️
🙏
මේ තරම් ලස්සනට කොළඹ සරසවිය ගැන ලියමනක් දැක්කමයි...
සංගීතය හදවත පතුලටම පද රචනය ඇදගෙන යන්නෙ හිතාගන්නත් බැරි විදියට....
මේ පද රචනයට මේ හඩ ඇරෙන්න වෙන හඩක් ඇත්තටම ගලපන්න බෑ....
ජය වේවා ඉන්දික අයියේ .....
Aadaraneeya,soouriya,obata,budusaranai,jayawewa
එකම රටක්,,, එකම ජාතියක්,,, එකම නීතියක්,, ලස්සන අනාගතයක්,,, පොහොසත් රටක්, එච්චර යී ඕනේ 👍21පස්සේ එකම ජාතියක් එකම රටක්,, ජයවේවා මාලිමාව ට 👌
සංගීත වගේම ගායනයත් ඇහෙන කොට...පැරනි විශිෂ්ඨ ගායනයන් සිහිවෙනවා..ඉතාමත් ලස්සනයි..
බොහොම ස්තූතියි ❤.
අපි මීට දශක ගනනාවකට කලින් රස විඳි ඔබතුමියගේ ගීත අදත් පිටරට සිට විඳින්නෙමු. මේ ඔබගේ හඬ අලුත් රටක් වෙනුවෙන් ගීතවත් විය යුතු කාලයයි.! ජගත් බහරෙන්
ඔබතුමිය ගායනා කරන හැම ගීතයක්ම සුන්දරයි. ලංකාවෙන් ගොඩක් ඈත හිටියත් මේ ගීත අපේ හදවත්වල හැමදාමත් තියේවි. ඔබතුමියට දීර්ඝායු වේවා!
කියන්ඩ වචන නැහැ ........budusaranai pradeepa අක්කා
තොපිටයි ඒ පාපේ . . . පවුකාරයිනේ
කියද්දි, ටිරාන් අල්ලස්ගෙ, සුසිල් ප්‍රේමජයන්ත්ගෙ මූණුවල හැටි බලහල්ලා.
ඉතාමත් හරවත් නිර්මාණයක්
ස්තූතියි..! 🙏
ඔබ ගායනය හොඳයි.සංගීතය හදා රන් කෙනෙක් බව පෙනෙයි.ඉදිරියටම
යන්න.යහපතක්ම වේවා.❤
ඉතාම හැගීම්බර ගීතයක්. මෙම ආරේ ගීත තව තවත් අවශ්‍ය නොවේද? එවන් අවශ්‍යතාවක් ඇති යුගයකි මේ. එවැනි කලාකරුවන්ට ඉදිරියට එන මෙන් අපි ගෞරවයෙන් ආරාධනය කරමු. (w.p.vithana).
ඔබ තිරිත්වයට රටෙ ප්‍රනාමය තව තවත් මෙවැනි ගායනා රට වෙනුවෙන් එකතු කරන්න මුන් ඔක්කොම යනකම්.
ආදරණීය ප්‍රදීපා ධර්මදාස ජ්‍යෙෂ්ඨ කලාකාරිනියනි මේ ගීතය වෙනුවෙන් අපෙන් ඔබට ප්‍රණාමය 2000 දශකයෙන් පසු උපන් පරපුර වෙනුවෙන් ආචාරය මේ හඩ අපට සත්‍ය පහදලා දුන්නා අතීතයෙන් උගෙන වර්තමානය තීරණය කිරීමට.
බොහොම ස්තූතියි ❤.
නියම අදහසක්
ස්තූතියි ඔබට...!
ලස්සන සුසංයෝග යක් දමිළ භාෂාවෙන් ගයන අත්වැල් ගායනය ප්‍රදිපාගේ හඩ 🎉පෞර්ෂ ය එක්
ක ලස්සනට මතුවෙනව හරිම ලස්සන යි!!!
ස්තූතියි...!
අර්ථවත් ගී නිර්මාණයක් සහා ඉතා උසස් ගායනයක්.
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම මගෙන් උනුසුම් සුබ පැතුම් ඔබ තුමියට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ❤🙏❤
බොහොම ස්තූතියි ❤ ආදරෙයි...
පදවල තේරුම ඉදිරියේ ඉන්න පවුකාරයින්ට අවබෝද වේවා..
❤❤❤❤❤❤ ithaama wishissta nirmaanyk...❤❤❤❤❤❤
අනර්ඝ ගේය පද රචනාවක් සමග විශේෂ ගායනාවක්
බෙහෙවින්ම ස්තූතියි 🙏
නන්දා මාලනීගේ දෙවෙනි හඬ ප්‍රදීපා පොදු ජනතාවගේ ප්‍රණාමය ඔබට
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
ඇත්තමයි..කී පාරක් ඇහුවද කියල දන්නෙ නෑ..ආදරෙයි ඔබ තුමියට ..තෙරුවන් සරනයි !!!❤❤❤
මේ ගීතය අදටත් නිතරම අහනවා. කොයිතරම් ඇහුවත් ඒ සංවේගය එක ලෙසම හිතට දැනෙනවා. ප්‍රදීපා මහත්මියගේ හඬ ❤❤❤
බොහොම ස්තූතියි...!
අහෝ අත්පොලසන් දෙන පවුකාරියනි🎉🎉
කාලෙකට පස්සෙ ඒ ජවයෙන්ම ඒ ලස්සන සින්දුව අහන්නට ලැබීම සතුටක්❤ අර්ථවත් වචන, මනෝහර සංගීතය සහ මධුර කටහඩ යන තුනේ ඒ සුසංයෝගය 🥰
තෙරුවන් සරණයි ඔබතුමියට🙏
දමිල වචනත් එකතු උනාම තවත් අමුතුම ලස්සනක් එකතු වුනා ඒ ගීතයට💖💐
බෙහෙවින්ම ස්තූතියි... 🙏
සුපිරි නියමයි මිස් බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ගීතය මම දෙවෙනිවතාවට අහන්නේ පලමු වතාව සිරස සුපර් ස්ටාර් තරගයේදී භාසි සුභසිනී කියල තරග කාරනියක් මේ ගායනා දෙකම එක හා සමානයි ,ඒ වගේම ලොකු ගැම්මක් ඇතිවෙනව ,ආඩම්බරයි,ගීතයේ හැටියට වගකිවයුතු පව්කාරයන් කීපදෙනෙකුත් ඉදිරියේ තියන් ගායනයට ආචාර කරනවා ...මට දැනෙන හැගීම විස්තර කරන්න බැරි තරම් පට්ටම,පට්ටයි...ජය වේවා
Greet song God bless your family ❤
බෙහෙවින්ම ස්තූතියි...! 🙏
Aththatama duwe harima mihiri!!!!!!mageth yojanawak me geethaya malimawe thema geethayata ganna kiyala!!! 1 geethaya/hari arthawath!!!!!!
Niyamai patta kanakata gahuwawage good woowwww❤❤❤❤
මගේ දුවේ ඔයා රටට වටිනා වස්තුවක් අමදේව උතුමන්ට පිං සිදු වේවා !
සජිවි ප්‍රසංග වලට එන්න බැරි අයට මෙහෙම හෝ ඔබේ ගිත අහන්න ලැබ්‍ම සතුටක්.තෙරැවන් සරනයි මැඩම්.
Super..... This is what called "Art in Action"
Thank you
තෙපිටයි ඒ සාපෙ පවුකාරයිනේ... පරයෝ ටිකක් ඉස්සරහ තියාගෙනම කියන එක නම් අගයන්නම ඕනෙ.. ❤🙏
ඔබ තුමියට දීර්ඝායුශ වේවා
බෙහෙවින්ම ස්තූතියි... 🙏
ඉස්සරහා ඉන්න සමහර දේශපාලුවන් ට පොලව පලන් යන්න හිතෙන්න ඇති .අති විශිෂ්ඨ යි.💖💖💖
💯
she's not just my favorite singer; she's incredibly talented! Her voice has a way of touching people's hearts. Let's amplify her message and
wake up the country with her inspiring music!"
Thank you...
Honestly I didn't even know this song existed untill Adithya sang it🙄
Kudos to her bringing this amazing song up.♥️
පාර්ලිමේන්තුවෙ set එකේ මූණු ටික 😂