Ninda Nena Rathriye | SITHUM PATHUM HADA | Rupavahini | Roo tunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • Ninda Nena Rathriye | SITHUM PATHUM HADA | Rupavahini | Roo tunes
    #RupavahiniMusical #Rupavahini
    Watch More : bit.ly/3b3heHY
    © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
  • เพลง

ความคิดเห็น • 181

  • @manjulapriydarshani8718
    @manjulapriydarshani8718 หลายเดือนก่อน +52

    හරිම සුන්දරයි.... මම හරිම ප්‍රිය කරන කලා ශිල්පින් දෙන්නෙක්. හැම දේටම දක්ෂ කම් ඇති දෙදෙනෙක්.
    සුභ පැතුම් දෙදෙනාගේම ඉදිරි කලා කටයුතු සාර්ථක වන්නට.

  • @Anju78688
    @Anju78688 หลายเดือนก่อน +43

    අපේ පරම්පරාවේ කැමතිම කලා ශිල්පිණියක් හා කලා ශිල්පියෙක්ගේ යුග ගායනය හරිම සුන්දරයි

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 หลายเดือนก่อน +50

    Umali රංගනයට වගේම ගායනයට ඉතා දක්ෂයි ❤

  • @WWSen
    @WWSen หลายเดือนก่อน +45

    උමාලිගෙ ලස්සන ❤❤❤

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 28 วันที่ผ่านมา +27

    කොච්චර පිළිවෙලයි ද... ❤❤❤❤

  • @anojasudarshani198
    @anojasudarshani198 28 วันที่ผ่านมา +25

    හරි ම ලස්සනයි,කවුරවත් අනුකරණය නොකර තමන්ගේ හඩින් ම ගයනා කරනවා ❤️❤️❤️

  • @marypieris1538
    @marypieris1538 หลายเดือนก่อน +31

    හරිම ලස්සනයි සුභ පැතුම්❤❤❤❤❤ උද්දික උමාලි

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 16 วันที่ผ่านมา +8

    අති දක්ෂයො දෙන්නෙක්...ජයවිජය වේවා...❤

  • @malkanthim5198
    @malkanthim5198 28 วันที่ผ่านมา +24

    දෙන්නාම ලස්සනට ගායනා කරනවා ❤❤

  • @user-mp3pp3ws2t
    @user-mp3pp3ws2t 27 วันที่ผ่านมา +10

    මං කී සැරයක් අැහුවද ??
    ඔහොම යං දිග ගමනක් අපේ
    අාශිර්වාදත් සමග .❤❤❤❤

  • @lasantharupasinghe3137
    @lasantharupasinghe3137 หลายเดือนก่อน +21

    දෙන්නම හරිම ලස්සනට ගායනා කරනවා 👍🌹❤️

  • @priyantakumara1652
    @priyantakumara1652 หลายเดือนก่อน +24

    උමාලි උද්දික ❤❤❤❤

  • @MenakaSajeewani-og6dt
    @MenakaSajeewani-og6dt 28 วันที่ผ่านมา +16

    තව තවත් අහන්න ආසහිතෙනවා...❤❤❤❤❤

  • @sepalifernando6628
    @sepalifernando6628 หลายเดือนก่อน +37

    What mesmerizing voices you both have got. Got my dear Umali and Uddika

  • @amabey68
    @amabey68 28 วันที่ผ่านมา +12

    උද්දික ප්‍රේමරත්න ගියා නෙද රට
    උමාලි හරිම ලස්සනයි ❤

  • @user-ge1jl6fb9t
    @user-ge1jl6fb9t 29 วันที่ผ่านมา +17

    Excellent singing🎉🎉🎉. Multi talented Queen Umali ❤❤❤❤ our favourite Uddhika❤❤❤

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana2690 หลายเดือนก่อน +11

    කොච්චර ඇහුවත් අහන්න් ආසයි දෙන්නා නියමෙට කියනවා හරිම ලස්සනයි වැදගත්

  • @lalanigunasekara7570
    @lalanigunasekara7570 23 วันที่ผ่านมา +4

    හරිම ලස්සනයි ගායනා කරනව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ඒ තරම් ලස්සනයි ❤❤❤

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana2690 หลายเดือนก่อน +27

    ඔය දෙන්නා හරිම ලස්සනට ගායන් කරන්වා අපේ රටේ සංගීතයට කලක් යාවි උමාලි උද්දික සංගීතය ට පහන් වැටක් උමාලි අපි කැම්තිම නිලිය ගායිකාව

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana2690 หลายเดือนก่อน +19

    ජොතිපාල ඇන්ජලීන්නුත් හරිම ලස්සනට ගායනා කරා මේ දෙන්නා ඊටත් වඩා ලස්සනට ආසයි ගායනා කරා සුබ පතනවා දෙන්නාටම නැවතත් ගීත අසන්න ලැබේවා

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 หลายเดือนก่อน +1

      ayyo lejjai oya angeline ge lagatawath kittu kernna be Jothi ge voice eka me wageda oya original song eka ahala balanna. eka one kenek pili gananwa. hondata ahala ballanna. Anjeline voice eka superb.

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 หลายเดือนก่อน

      menna original song eka hondata ahala balanna th-cam.com/video/fqYSbvRHsIo/w-d-xo.html

    • @05088
      @05088 หลายเดือนก่อน

      කන් ඇහෙන්න නෑ. මුන් හොඳයි කියන්නේ

    • @nalikasiriwardana2690
      @nalikasiriwardana2690 หลายเดือนก่อน +3

      මොකද ඊරිසියාව කියන්නේ ඔන්න ඔහෙල වගේ අය

    • @nalikasiriwardana2690
      @nalikasiriwardana2690 หลายเดือนก่อน +1

      අපි ඒ කාලෙත් ඇහුවා ලස්සනයි මෙ දෙන්නා අපිට ඊටත් වඩා ලස්සනයි ඒ අපේ රස විදීම

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2e 28 วันที่ผ่านมา +8

    හරිම ලස්සනයි දෙන්නම ❤❤❤❤❤

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 25 วันที่ผ่านมา +2

    අහපු වාර ගනන මතක නෑ..ඒ තරම් ලස්සනයි.බුදුසරනයි දෙන්නටම.😍😍😍😍❤️❤️

  • @user-ig3xh3lq9d
    @user-ig3xh3lq9d 12 วันที่ผ่านมา +2

    Anaee marama lassanai ❤❤uddika kiyanne mama godaaaaaak❤karana kanek e wagema umalith❤

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 หลายเดือนก่อน +17

    පුදුමාකාර ලස්සනට ගායනා කරනවා දෙන්නාම. ❤❤❤❤❤

  • @NilushaSakaka
    @NilushaSakaka 21 วันที่ผ่านมา +2

    ෂා හරිම ලස්සන යී ඇත්තටම කියන්න වචන නැ දීර්ඝායුෂ ලැබේවා

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 28 วันที่ผ่านมา +8

    උද්දික අයියා❤❤

  • @user-nh5gb5me3c
    @user-nh5gb5me3c หลายเดือนก่อน +8

    Very charming personality. Everything happened for good duwa. U hv a bright future. Theruwan saranai

  • @sharmaweerasinghe2639
    @sharmaweerasinghe2639 หลายเดือนก่อน +8

    Excellent Uddika and Umali.♥️♥️♥️♥️♥️♥️

  • @bhagyadesilva4203
    @bhagyadesilva4203 28 วันที่ผ่านมา +6

    හරිම ලස්සනයි ...❤

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 หลายเดือนก่อน +5

    ලස්සනයි උමාලී නංගි.. හරිම ලස්සනයි.. 💃💃💃

  • @sonyabanda6543
    @sonyabanda6543 23 วันที่ผ่านมา +3

    ලස්සන සුන්දර උමාලී බාවනාවක් වලේ❤

  • @Chamathka_Kumarathunga
    @Chamathka_Kumarathunga 28 วันที่ผ่านมา +7

    Niyamai ❤❤

  • @indumathisilva6645
    @indumathisilva6645 25 วันที่ผ่านมา +2

    ආසයි .ආදරෙයි හැමදාමත් ආදරෙයි .oba .දෙන්න atama budusaranai deergau wewa

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 29 วันที่ผ่านมา +5

    හරිම ලස්සනයි උමාලි.

  • @SunithaDemuni
    @SunithaDemuni 28 วันที่ผ่านมา +4

    🎉niyamai.harima.lassanai.suba.pathum.❤❤❤❤❤❤❤

  • @nelafernando5585
    @nelafernando5585 หลายเดือนก่อน +6

    Both singing well. LOVE U Umali 🥰🥰🥰

  • @chamilawickramasinghe5755
    @chamilawickramasinghe5755 27 วันที่ผ่านมา +3

    Superb උද්දික ❤💐

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 29 วันที่ผ่านมา +6

    Wow marama lassani uddika and umali❤❤❤❤

  • @SwarnaDenipitiya-xr7ij
    @SwarnaDenipitiya-xr7ij 28 วันที่ผ่านมา +6

    දෙන්නම හරිම දක්ෂයි

  • @janakiefernando5729
    @janakiefernando5729 29 วันที่ผ่านมา +6

    Umali your the best voice❤

  • @nilushacooray2401
    @nilushacooray2401 16 วันที่ผ่านมา +2

    Wow. Excellent

  • @GayanikaDilrukshi
    @GayanikaDilrukshi วันที่ผ่านมา +1

    Super 🎉🎉🎉🎉

  • @maliniperera8245
    @maliniperera8245 28 วันที่ผ่านมา +4

    Oba depolama anukaranaya kireemak nokarana nisa assanata gayana karanawa.❤

  • @user-ig3xh3lq9d
    @user-ig3xh3lq9d 10 วันที่ผ่านมา +1

    Kochcara ahuwath epa wanne ne lassanama lassanaiii❤

  • @udjdbjdkdlhfjkfkflr8316
    @udjdbjdkdlhfjkfkflr8316 หลายเดือนก่อน +9

    හැරීම ලස්සනයි සුබපැතුම් ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harshinisubashana4346
    @harshinisubashana4346 หลายเดือนก่อน +3

    What a beautiful version of the song,such mesmerising voices you both nailed it in style.

  • @SaP19march
    @SaP19march 8 วันที่ผ่านมา

    I being a musaeite so proude of you..

  • @NilushaSakaka
    @NilushaSakaka 21 วันที่ผ่านมา +2

    දේන්නාම හරීම ලස්සන ට කීයනවා

  • @priyafood7785
    @priyafood7785 หลายเดือนก่อน +5

    Amazing
    Voice

  • @nazreenfarook1388
    @nazreenfarook1388 3 วันที่ผ่านมา

    After the Original song - Best cover heard so far 👍❤❤❤ . Beautifully sung by most talented artists... 🫶❤

  • @rohanvijitha5147
    @rohanvijitha5147 29 วันที่ผ่านมา +3

    ලස්සනයි ❤❤❤

  • @WimalaGamage-sr4hd
    @WimalaGamage-sr4hd 27 วันที่ผ่านมา

    මාරම ලස්සනයි ඔබ දෙදෙනාටම මගෙන් සුබපැතුම් තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @niroshakumari5129
    @niroshakumari5129 วันที่ผ่านมา

    ❤❤ harima lassanai ♥️

  • @user-kk4ts4zt2x
    @user-kk4ts4zt2x หลายเดือนก่อน +2

    Harema lassanai dennama super voice and super match❤❤

  • @chithralekhawd6451
    @chithralekhawd6451 29 วันที่ผ่านมา +3

    Full concert pls. What a Marvelous voice voice .

  • @NilushaSakaka
    @NilushaSakaka 21 วันที่ผ่านมา +1

    හරීම ලස්සන යි

  • @janakishirani9023
    @janakishirani9023 หลายเดือนก่อน +5

    Umaali පුතේ හරිම ලස්සනයි .(මැණික් ගලේ පය හැපුණට kanek ehindala ganeeda)?නේද මැණික..

  • @priyandinie6355
    @priyandinie6355 27 วันที่ผ่านมา +2

    Heart ❤️😘 touching love you both 💕 sooooo much more....... Cyprus

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 หลายเดือนก่อน +9

    Umali your the best fantastic voice 👏 ❤🎉🎉🎉🎉

  • @user-ym4qy8mm1h
    @user-ym4qy8mm1h หลายเดือนก่อน +5

    Umali ❤️❤️❤️❤️

  • @GayanikaDilrukshi
    @GayanikaDilrukshi วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @renukaediriweer6860
    @renukaediriweer6860 หลายเดือนก่อน +2

    ලස්සනයි❤

  • @user-fj4qv9gc3i
    @user-fj4qv9gc3i 14 วันที่ผ่านมา +1

    ❤Uddika❤

  • @annharper4853
    @annharper4853 7 วันที่ผ่านมา

    ❤උමා දුවේ

  • @user-mh9ky5lf3m
    @user-mh9ky5lf3m หลายเดือนก่อน +5

    ❤❤❤❤❤ umali

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 หลายเดือนก่อน +2

    ලස්සනයි 🎉

  • @inokaperera3969
    @inokaperera3969 หลายเดือนก่อน +7

    Uddika my love ❤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 29 วันที่ผ่านมา +2

    ලස්සනයි

  • @inokaperera3969
    @inokaperera3969 หลายเดือนก่อน +2

    Excellent both of you...keep it up

  • @user-rm2hm8yd9r
    @user-rm2hm8yd9r 23 วันที่ผ่านมา +1

    අපේ නළුවාව දකිද්දි හිතට දුකයි මන්ත්‍රී පට්ටම නැතුව නළු පට්ටමේ හිටියනම් අදටත් ජනතාවත් එක්ක ඉන්නවාමම ආසම නළුවෙක්

  • @user-wt2lf4kw8g
    @user-wt2lf4kw8g หลายเดือนก่อน +4

    ❤umali putha oyababalena wasthuw

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 27 วันที่ผ่านมา +2

    Great both them ❤❤❤❤❤

  • @irkahatapitiya6957
    @irkahatapitiya6957 หลายเดือนก่อน +2

    Umalie.. Wow girl❤

  • @techacademy116
    @techacademy116 หลายเดือนก่อน +3

    Lassanayi❤

  • @swarnamalinawarathne1673
    @swarnamalinawarathne1673 หลายเดือนก่อน +3

    Excellent ❤❤

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 หลายเดือนก่อน +2

    My favourite siger uddika and both of you are very talented ❤❤❤

  • @deepikaperera9826
    @deepikaperera9826 หลายเดือนก่อน +2

    superb 👍

  • @maryfernando6685
    @maryfernando6685 22 วันที่ผ่านมา

    ලස්සනයි හරිම ලස්සනයි ..

  • @kanti7069
    @kanti7069 26 วันที่ผ่านมา

    Dedenatama godak godak Adarei dergau lebewa theruwan saranai ❤❤❤❤❤❤

  • @malkumarei4131
    @malkumarei4131 หลายเดือนก่อน +1

    Uddeika, Umalei 👌❤️

  • @roycearthur8060
    @roycearthur8060 27 วันที่ผ่านมา

    WOW 😊. Beautiful 👏🥳💝💯🇱🇰

  • @desikadissanayake2710
    @desikadissanayake2710 29 วันที่ผ่านมา +2

    Beautiful 🎉🎉🎉🎉

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 27 วันที่ผ่านมา

    හරිම මිහිරියි ❤ 🎉

  • @mindunidahamsa
    @mindunidahamsa หลายเดือนก่อน +3

    Please upload full program

  • @roshanudayakumara9909
    @roshanudayakumara9909 23 วันที่ผ่านมา +1

    Matching couple ❤

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 29 วันที่ผ่านมา +2

    Lovely 💞💞💞💞💞💞💞💞💐💐💐💐🙏🙏

  • @ajithkumara6617
    @ajithkumara6617 29 วันที่ผ่านมา +2

    Superi

  • @inokasujeewani7990
    @inokasujeewani7990 26 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤dennama

  • @SitaRajapakse
    @SitaRajapakse 27 วันที่ผ่านมา

    Wish you two all the best!

  • @Mixtapeslk-
    @Mixtapeslk- หลายเดือนก่อน +1

    Nice one ♥♥♥

  • @Roohi248
    @Roohi248 14 วันที่ผ่านมา

    Eyage edummee lassana mara lassanaii

  • @luckykuku8983
    @luckykuku8983 หลายเดือนก่อน +1

    lovely ❤

  • @theresasamarakoon7137
    @theresasamarakoon7137 26 วันที่ผ่านมา

    දෙන්නම හරිම ලස්සනයි ❤❤❤

  • @user-dw7dc3mv4i
    @user-dw7dc3mv4i 26 วันที่ผ่านมา

    Umali ❤❤❤ maarama lassanai oya . Gud luck dear. Take care

  • @AnuradhaPerera-vg1mx
    @AnuradhaPerera-vg1mx 22 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @user-oj8yk4yl7m
    @user-oj8yk4yl7m หลายเดือนก่อน +1

    Adrei.lassanayyy

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana2690 หลายเดือนก่อน +2

    Sweet umali

  • @SankalpaniSankalpani
    @SankalpaniSankalpani 22 วันที่ผ่านมา

    ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikaabayasekera9195
    @indikaabayasekera9195 26 วันที่ผ่านมา

    ❤❤❤excellent umali multitalented thanks

  • @SamanthikaSilva
    @SamanthikaSilva 26 วันที่ผ่านมา

    ලස්සනයි ❤💐💞❤❤❤❤