Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 2.3K

  • @jaydee5607
    @jaydee5607 4 ปีที่แล้ว +2231

    මෙවැනි දරුවන් ලද දෙමව්පියන් පමණක් නොව සුභාවිත ගීතයට ආදරය කරන අපිත් පින්වන්තයි. තොරතෝංචියක් නැතිව කෑගසන ගායනා වෙනුවට මේවගේ ගීත නිතර අසන්නට ලැබේවා 🙏❤️

  • @nimalperera5426
    @nimalperera5426 4 ปีที่แล้ว +656

    මෙහි මා දුටු සොදුරුම ස්ථානය දෙදෙනා මුහුන බලමින් සිනාසීමයි

    • @shamilashamila5354
      @shamilashamila5354 3 ปีที่แล้ว +9

      Math

    • @m.s.ms-gama4650
      @m.s.ms-gama4650 3 ปีที่แล้ว +3

      👍

    • @chanuproduction305
      @chanuproduction305 3 ปีที่แล้ว +4

      මාත්

    • @kosalakumarage2363
      @kosalakumarage2363 3 ปีที่แล้ว +10

      කියගන්ඩ බැරි හැඟිමක් දැනෙන්නේ එතනදි

    • @tamasha4
      @tamasha4 3 ปีที่แล้ว +16

      සහෝදර ප්‍රේමය..,🤗🤗

  • @thishanthisenavirathna8118
    @thishanthisenavirathna8118 4 ปีที่แล้ว +1171

    මේ දෙන්නගෙ කටහඩ❤, රූපය ❤,!!! මම නම් වශීවෙලා! .මොන තරම් වාරයක් ඇහුවද බැලුවද කියල හිතා ගන්නවත් බෑ.

  • @sudathrohana8931
    @sudathrohana8931 2 ปีที่แล้ว +1044

    කනේ කරාබු නැති, කොන්ඩෙ ටින්ට් නැති, ඇඳුමෙන් ගායකයෙක් වෙන්න නොගිය, පුතෙක්, විච්චූරණ නැතත් සුන්දර දුවක් කණට සුමිහිරි, ඇසට සුන්දර දසුනක්.

  • @lahiruwickramanayake3621
    @lahiruwickramanayake3621 ปีที่แล้ว +107

    පින්වත් දරුවො භාග්‍යයක් සුනිල් එදිරිසිංහයන්ට පමනක් නෙවේ මුලු රටටම

  • @epicofworld6801
    @epicofworld6801 4 ปีที่แล้ว +928

    පුතාගෙ කට හඩ වගේම පෙනුමත් ලස්සනයි කියල හිතුනෙ මට විතරද.. ❤😍😍

    • @oliviaw4547
      @oliviaw4547 3 ปีที่แล้ว +6

      Me to

    • @sandunirathnayake4247
      @sandunirathnayake4247 3 ปีที่แล้ว +8

      Thaththa wagemai katahandai roopayai dekama

    • @Mel_Jay_
      @Mel_Jay_ 3 ปีที่แล้ว +12

      😁කියාගන්න බැරුව හිටියේ

    • @Cat-vf4cp
      @Cat-vf4cp 3 ปีที่แล้ว +5

      Naa duwata thathyhage moonamai thiyenne🙂

    • @dilkadesilva8402
      @dilkadesilva8402 3 ปีที่แล้ว +4

      Me too

  • @LionfirstMusic
    @LionfirstMusic 4 ปีที่แล้ว +575

    අනාගත සිංහල සංගීතයට නැවුම් බලාපොරොත්තු ඇති කරවන විශිෂ්ඨ ගායනයක්. ඔබ දෙදෙනාගේ ගායන දිවිය පියාගේ මෙන් අති සාර්ථක වේවා.

    • @yohansiri861
      @yohansiri861 4 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම

    • @palithajayawardhana7133
      @palithajayawardhana7133 4 ปีที่แล้ว +13

      මේ සුනිල් මහත්තයා ගේ පුතයි දුවයි ද හරිම ලස්සනයි

    • @dayasiridondenagamage1680
      @dayasiridondenagamage1680 4 ปีที่แล้ว +4

      Harima lassanai digu gamanakata suba pathum.

    • @dayanapadmalatha4917
      @dayanapadmalatha4917 4 ปีที่แล้ว

      Kuda me kiyanna

    • @deuvdinabandara9119
      @deuvdinabandara9119 4 ปีที่แล้ว +1

      සිංහල ජාතියටවත් අනාගතයක් නැතුව මොන සංගීතද බන් 😂😂

  • @kawirash3151
    @kawirash3151 4 ปีที่แล้ว +517

    ඒ කියන්නේ අපේ ලමයි ටත් සුනිල් එදිරිසිංහ මහත්තයගෙ සින්දු ලයිව් අහන්න පුළුවන් ඒ විදියටම.උන්ගේ අනාගතේ ගැන බයක් නෑ.
    මේක අපේ අම්මා ට අහන්න දුන්නොත් එයා තමා මටත් වඩා සතුටු වෙන්නේ.සුබ පතනවා දෙන්නටම.ජය

    • @pk4580
      @pk4580 4 ปีที่แล้ว +5

      ලමයින්ගෙ අනාගතය ගෑන බය නෑ කිවුවෙ. දෑන් මේ සින්දුව අහගෙන හිටියම ලමයින්ට අනාගයෙ පිලිගත් රෑකියා යානවාහාන ගෙවල් දොරවල් මේ සේරම ලෑබෙනවද. නෑත්නම් මේදෙන්න ඒව හරිගස්සල දෙනවද.

    • @kawirash3151
      @kawirash3151 4 ปีที่แล้ว +49

      @@pk4580 අපිත් යාන වාහන ගේ දොර හදාගත්තේ සින්දු අහල නෙවෙයි තමයි. ඒත් හිත සන්සුන් කර ගන්න සංගීතය හොද විශ්ව කලාවක්.ඒකට කනට සනීප වෙන්න ඕන හිතට දැනෙන්න ඕන.ඒක මේ වගේ කලා කරුවෝ කරයි.

    • @tk-ie9pn
      @tk-ie9pn 4 ปีที่แล้ว +1

      😜😜😜😜😜😜😜😜😜😜😜

    • @ravindraraviya1073
      @ravindraraviya1073 4 ปีที่แล้ว +1

      මමත් හිතුවා විතරයි

    • @dilhanisilva6539
      @dilhanisilva6539 4 ปีที่แล้ว +12

      @@kawirash3151 ඒකයි ඇත්ත ....දේපල වස්තුව විතරක් නෙමේ ජීවිතේ ....යහපත්ව ජීවත් වෙන්න ...කලාකරුවන් ලොකු මෙහෙවරක් කරනවා...එක පැත්තකින් ...ඒක දැන් පිරිහෙමින් යන්නෙ .......ඔබගෙ කතාව හරියටම හරි ...ස්තුතියි

  • @wasundaravindyamani296
    @wasundaravindyamani296 ปีที่แล้ว +198

    කොයි තරම් වැදගත් විදිහට මෙ දරුවෝ හදලා තියෙනවද?පුදුම ගෞරවයක් ඇති වන්නේ..ඒ සරල බව..ඒ ගැඹුරු බව...විග්‍රහ කළ නොහැක...ඔබට සදා ජය 🙏🙏

    • @LiveShowKaraoke
      @LiveShowKaraoke 5 หลายเดือนก่อน

      Aniwarenma

    • @smusic677
      @smusic677 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @MrAmal1981
    @MrAmal1981 2 ปีที่แล้ว +37

    ඇත්තටම මමත් මේ Song එක බලපු වාර ගණන කියන්න බැරි තරම්.ඒතරම් රසවත් ,ලස්සනයි ..
    💚💚💚

  • @randagomes6289
    @randagomes6289 4 ปีที่แล้ว +822

    "නිබ්බුතා නූන සා මාතා - නිබ්බුතා නූන සෝ පිතා"
    මෙවන් දරුවන් ලද මවත් පියාත් සැනසුනා වේ

    • @surekakumari9470
      @surekakumari9470 4 ปีที่แล้ว +11

      Aththamai eka math piligannawa

    • @nipunwarna432
      @nipunwarna432 3 ปีที่แล้ว +7

      Shure..🙏🙏🙏☸️

    • @matarage7009
      @matarage7009 3 ปีที่แล้ว +7

      ඒකාන්තයෙන්ම ....

    • @Lionheart8834-m7i
      @Lionheart8834-m7i 2 ปีที่แล้ว +5

      සහතික ඇත්ත ❤️❤️❤️

    • @chamindijasintha9278
      @chamindijasintha9278 2 ปีที่แล้ว +6

      පින්බර තාත්තෙක්ගෙ පින්වන්ත දරුවො

  • @s.labinau2222
    @s.labinau2222 4 ปีที่แล้ว +323

    යටිගිරියෙන් කැ ගහන නවින පරපුර ගායක ගායිකාවන් මෙය හොදම ආදර්ශයක් බුදු සරණයි

    • @gogochami4218
      @gogochami4218 4 ปีที่แล้ว +12

      100 % එකගයි..සිතට සැනසීමක් දැනෙනනවා

    • @nextekelectronics6225
      @nextekelectronics6225 3 ปีที่แล้ว +7

      දැන් ඉන්න උන්ට ගායකයො කියන්න බෑ

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +1210

    සිත නිවන ආදරනීය හඬ තාත්තගෙ වටිනාම තෑග්ග දරුවන්ට දීල තව ඉදිරියටත් ඒ මියුරු හඬ සුරක්ෂිතයි මුලු පවුලටම බුදු සරණයි !

    • @ruwangallage1061
      @ruwangallage1061 4 ปีที่แล้ว +8

      Budusarani

    • @sumedhanilan9391
      @sumedhanilan9391 4 ปีที่แล้ว +3

      Lno

    • @sampathrathnayaka5323
      @sampathrathnayaka5323 4 ปีที่แล้ว

      ඇත්ත 🙏

    • @thesangeethgg
      @thesangeethgg 4 ปีที่แล้ว +3

      ඒ හඩම තියනවා ❤️❤️❤️

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว +3

      ඒක නන් ඇත්ත.තාත්තා නැති කාලෙක උනත් අපිට මේ සින්දු අහන්න පුළුවන් වෙයි පුතාගෙන්

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 ปีที่แล้ว +132

    සරලම සරල ....කට ඇති...පුතෙක්...රුව ඇති දුවෙක්....කෙතරම් ...භාගයක්ද.....ඔබ දෙදෙනාටම ....පියානන්...හට...පවුලේ සැමටම ...තෙරුවන් සරණය්....🙏❤🙏

  • @Senadheerage
    @Senadheerage 8 หลายเดือนก่อน +6

    මම කීපාරක් බැලුවද කියලා මතක නැහැ ... ඒ තරම්ම රසවත්.... අපේ වාසනාවට අපේ පිනට තමයි මෙවැනි දේ අහන්න ලැබෙන්නේ .... වාසනාවන්ත දරුවෝ....

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 4 ปีที่แล้ว +568

    සංකනි එදිරිසිංහගෙ හඩ වගේම ඇයගෙ රූප ස්භාවයත් හරිම ලස්සනයි ...

    • @sanjuwhs1286
      @sanjuwhs1286 4 ปีที่แล้ว +30

      ඒ වගේම තමා තාත්තගෙ තියෙන චාම් නිහතමානී ගතිය ඒ විදියටම උරුම වෙලා තියෙනවා...

    • @gnanakodikara915
      @gnanakodikara915 4 ปีที่แล้ว

      @@sanjuwhs1286 derañañewß

    • @gnanakodikara915
      @gnanakodikara915 4 ปีที่แล้ว

      Vñewsc

    • @gnanakodikara915
      @gnanakodikara915 4 ปีที่แล้ว

      Nnéws

    • @inokajayasinghe7936
      @inokajayasinghe7936 4 ปีที่แล้ว +1

      🌹❤

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 4 ปีที่แล้ว +296

    ඔබ තුමා අඩුම තරමේ දරුවන් 10 දෙනෙක් වත් හදන්න තිබුනේ, මෙවන් ජාන අපට සම්පතක්, වෛද්‍ය වරයෙකුට සුවකල නොහැකි රෝග සුව කිරීමේ හැකියාව ඔබතුමාගෙ ගීත වල ඇත

    • @nimankashenuth509
      @nimankashenuth509 2 ปีที่แล้ว +4

      අනේ සහතික ඇත්ත

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe6070 4 ปีที่แล้ว +409

    මේක දැකලා පුදුම සතුටක් දැනුනේ...රටේ සන්ගීත අනාගතය ගැන බයක් නෑ...

  • @rameigap
    @rameigap ปีที่แล้ว +46

    අති විශිෂ්ටයි දරුවෝ දෙදෙනා ගේම ගායනය. ඇස්වහගෙන මොනතරම් වාර ගනනක් අසා සිටිය හැකිද. අපේ නොසන්සුන් සිත් සන්සුන් කල ඔබ දෙදෙනාටමසෙත් වේවා. දීර්ගායු ❤❤

  • @sumiya.6059
    @sumiya.6059 2 ปีที่แล้ว +2

    මෙන්න සින්දු ..තුන්කල් දක්නා..

  • @janibrown6783
    @janibrown6783 3 ปีที่แล้ว +119

    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බඳිනු බැරී
    පොළොවයි ඔබ මට
    තරුවක් විලසට රෑකල පතිත වෙමි
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බඳිනු බැරී
    පොළොවයි ඔබ මට
    තරුවක් විලසට රෑකල පතිත වෙමි
    ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
    අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ
    ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා
    ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බඳිනු බැරී
    පොළොවයි ඔබ මට
    තරුවක් විලසට රෑකල පතිත වෙමි
    අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
    අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
    ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී
    ඔබ වට කහවනු පවුරට මහ දුරකි
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බඳිනු බැරී
    පොළොවයි ඔබ මට
    තරුවක් විලසට රෑකල පතිත වෙමි
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බඳිනු බැරී
    පොළොවයි ඔබ මට
    තරුවක් විලසට රෑකල පතිත වෙමි

    • @rsd59
      @rsd59 2 ปีที่แล้ว

      රන් රූවන් මියුරු හඩින්....

    • @minararajasekera3450
      @minararajasekera3450 26 วันที่ผ่านมา

      ❤❤❤

  • @SLMusicSeries
    @SLMusicSeries 4 ปีที่แล้ว +77

    එතකොට මේ සුනිල් මහතාගේ දුවයි පුතයිද
    ඇත්තටම මාරයි නේද ඒ පිහිටීම 💞💞💞

  • @saliyapradeep3313
    @saliyapradeep3313 4 ปีที่แล้ว +212

    පස්වතාවකට වඩා ඇහුවෙ මම විතර ද?බොහොම පරිස්සමට නියමෙටම කියනවා....නියමයි...

    • @bigbird_D
      @bigbird_D 4 ปีที่แล้ว

      more than 10 times

    • @SupunAyeshmantha
      @SupunAyeshmantha 4 ปีที่แล้ว

      More than 20 times +++

    • @dkm3154
      @dkm3154 3 ปีที่แล้ว

      10 පාරකට වඩා ඇහුව 👍👍👍👍👍👍👍👍

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +19

    මේක ඇහුවෙ, බැලුවෙ කීවෙනි සැරේටද කියලා මමවත් දන්නෙ නෑ....ඒ අහපු , බලපු හැමපාරම හිත නිවිලා ....සැනසිලා ගියා....💕💕💕💕💐💐💐💐💐

  • @allinoneplace3332
    @allinoneplace3332 2 ปีที่แล้ว +3

    සුනිල් එදිරිසිංහ අසාහගයකයාගේ දුවයි පුතයි❤️❤️❤️❤️ වැඩි ස්ටයිල් නැති සරල කමත් වෙනම බැන්ඩ් එකක්

  • @thilide7899
    @thilide7899 4 ปีที่แล้ว +288

    මට මේ ගීතය පළවෙනි වතාවට ඇහෙන්නෙ ඊයේ, මේ දරුවන්ගෙ ගායනයෙන්. කී පාරක් ඇහුවද කියලා ගණන් කර ගන්න බෑ...
    සමාවෙන්න සුනිල් එදිරිසිංහ මහත්මයා, original එකට වඩා මම මේ දරුවන්ගෙ එම ගීතයේ ගායනයට කැමති වුණාට 😊...
    පුතා ගීත ගායනා කරනවා දැක්ක, ඇහුව පළවෙනි වතාව. හරිම සතුටක් ආඩම්බරයක් දැනුණා. අපිට නොදැනිම, අතිවිශිෂ්ට නිර්මාණයන් දෙකක් බිහිවෙලා මේ තියෙන ගෝසාව අස්සෙ. අපි කොච්චර වාසනාවන්තද හිතුනා. ඔබතුමාටත්, දරුවන්ගේ මවටත් පිං මෙවැනි දායාද අපේ රටට උරුම කලාට...
    ගායනය අවසානයේදී ඒ දරුවන්ට දැනුන සතුට මට දාහෙන් වැඩි වෙලා දැනුනා...
    ගායන කුසලතාවත්, තැම්පත්කමත්, චාම් සුන්දරත්වයත් දරුවන්ටත් උරුම වෙලා...
    පිනක අරුමය හරිම ලස්සනයි ❤...
    ඔබ සැමට, තෙරුවන් සරණයි! 🌻...

    • @amila.prasad
      @amila.prasad 4 ปีที่แล้ว

      me sinduwa palaweni wathawata ahanne???? kalin hitiye grahalokekada?

    • @thilide7899
      @thilide7899 4 ปีที่แล้ว +12

      @@amila.prasad හරියට ලියලා තියෙන දේ කියවන්න. ගොං commitments දාන්නෙ නැතුව...

    • @DESERT_FIGHTER
      @DESERT_FIGHTER 4 ปีที่แล้ว +2

      😂😂

    • @MotiveEdge-o5d
      @MotiveEdge-o5d 4 ปีที่แล้ว +1

      @@amila.prasad shape eke kapenna aiye

    • @rathnaileperuma7006
      @rathnaileperuma7006 4 ปีที่แล้ว +6

      මට කියන්න තියෙන්නේ ත් ඔය ටිකම හින්දා ලියන්න නැ සංඛ සංඛනි දරුවන් අපට වටිනා සම්පතක් සුබ අනාගතය කට ආසිරි වේව තෙරුවන් සරනයි

  • @ovininiseka3799
    @ovininiseka3799 3 ปีที่แล้ว +304

    පිස්සු හැදිලා අයෙත් හැදෙනවා, දෙන්නගෙ කටහඩට දෙව්නි නැති රූපෙකුත් තියෙනවා . ලස්සන කියන්නේ මේකට තමයි....
    සුනිල් මහත්තයට ආඩම්බරයෙන් ඇස් දෙක පියාගන්න පුලුවන් ...😍😍😍

  • @r.pisuru3982
    @r.pisuru3982 4 ปีที่แล้ว +260

    දෙය්යනේ තාත්තාගෙ කට හඩමයි.
    දෙදෙනාටම සුභ පැතුම් !!!❤️🎤🎸🎤🎸🎷

  • @සමීරඈපගේ
    @සමීරඈපගේ 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ආදරෙයි දෙපලට

  • @sudeshkumara4670
    @sudeshkumara4670 2 ปีที่แล้ว +55

    දරුවන්ට වටිනා පියෙක්..පියෙක්ට වටිනා දරුවන්..බුදු සරණයි ඔයාලාට..❤️❤️❤️❤️

  • @nisansalacooray3005
    @nisansalacooray3005 4 ปีที่แล้ว +92

    ඇති යන්තම් අපේ දරුවන්ට තවත් සුනිල් එදිරිසිංහ කෙනෙක් ඉන්නවා. අපේ කන් පින් කරල තියෙනවා මේක අහන්න.

  • @amayakavindi.u6074
    @amayakavindi.u6074 4 ปีที่แล้ว +291

    සුනිල් සර්ගේ වස්තුව ඔබ දෙපලට ලෝබ නැතිව දායාද කරලා.. හරි සතුටක් දැනුනා මේ ලයාන්විත හඬ කනට වැකුන විට ... තෙරුවණ් සරණයි ! දීර්ඝායුෂ වේවා !

  • @narindukariyawasam1358
    @narindukariyawasam1358 3 ปีที่แล้ว +123

    රුවත් හඩත් එක වගේ ලස්සනට දෙන්නටම පිහිටල තියෙනවා.අපිත් වාසනාවන්තයි.. මේ වගේ කාලෙක මේ වගේ දේවල් දකින්න ලැබීමත් වාසනවක්

  • @ashanashan6236
    @ashanashan6236 2 ปีที่แล้ว +2

    Ane diyaneee kata hada💐💐💐💐💐❤❤❤❤❤

  • @ThiliniAyesha-oi6fn
    @ThiliniAyesha-oi6fn 6 หลายเดือนก่อน +6

    මන් දවසෙ ඉඩක් ලැබුනු වෙලාවකම මේ සින්දුව බලනවා. බලපු වාර ගාන කියන්න බැරි තරම්. අනේ හිත නිවනවා. වාසනාවන්ත දරුවො.පුතාගෙ කටහඩ ❤️

  • @Asalakmal
    @Asalakmal 4 ปีที่แล้ว +151

    අදයි දන්නෙ සුනිල් එදිරිසිංහ මහත්මයාට පුතෙක් ඉන්නවා කියලා. ඒ කටහඩ ඒ විදියටම පිහිටලා තියෙනවා

    • @nisansalacooray3005
      @nisansalacooray3005 4 ปีที่แล้ว +3

      watch his programme of Leya saha Laya in Drerana TV . That was amazing

  • @prasannafernando1505
    @prasannafernando1505 4 ปีที่แล้ว +147

    කොයිතරම් සොදුරු ජන වර්ගයක්ද වද වී යන මෙ ලොවින් 😢😢😢

    • @නමෝබුද්ධාය-ස1ථ
      @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +1

      😖😖😖

    • @නමෝබුද්ධාය-ස1ථ
      @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +1

      @saduni p
      Naha 😢 duwek vitharayi inne

    • @upekshaprasadi7554
      @upekshaprasadi7554 4 ปีที่แล้ว +9

      නැහැ මේ සොඳුරු ජන වර්ගය වඳවී යන්නේ නැහැ...

    • @deuvdinabandara9119
      @deuvdinabandara9119 4 ปีที่แล้ว +2

      එහෙම තමයි කාලේ එනකොට කවුරුත් යන්න ඕන.😂

    • @hanswiseman
      @hanswiseman 4 ปีที่แล้ว +10

      මටත් ඒකම හිතුනා... සිංහලය හරි සුංදරයි..

  • @morecricketvlog7425
    @morecricketvlog7425 3 ปีที่แล้ว +81

    හම්මෝ හෙඩ් සෙට් එක ගහලා ඇස් දෙක පියාගෙන අහන්න ගත්තම වෙනම ලෝකෙකට අරන් යනවා සුනිල් එදිරිසිංහ මහත්මයගෙ පුතාගෙ කටහඬ 😍❤️

  • @chamindijasintha9278
    @chamindijasintha9278 ปีที่แล้ว +8

    දුවගෙ ලස්සන දැක්කත් හිත් නිවෙනව.

  • @lalithmilroy
    @lalithmilroy 8 หลายเดือนก่อน +2

    මේ ගීතය කීපාරක් ඇහුවද බැලුවද කියලා මතක නැහැ.... ඒ තරම් ලස්සනයි... සංක හැන්ඩියා, සංකනී ඔය දෙන්න හරිම ලස්සනට කලා... ස්තුතියි ඔබට සුනිල් එදිරිසිංහ මහත්මයා...

  • @udayantharajapaksha6219
    @udayantharajapaksha6219 3 ปีที่แล้ว +78

    වැදගත් දෙමව්පියන්ගේ වැදගත් දරුවෝ.great

  • @roshanmayadunne7742
    @roshanmayadunne7742 4 ปีที่แล้ว +502

    Feel like crying aloud, with joy, we now have Sunil Edirisinghes voice taking our new generation to the next stage...

  • @yyy-ye3ln
    @yyy-ye3ln 4 ปีที่แล้ว +91

    මොනවද කියන්නෙ...තවමත් හිතනවා..ඉපැරණි නිධානයක් හදිසියෙ දුටුවා වැනි.🙏

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 ปีที่แล้ว +24

    සුනිල් එදිරිසිංහ මහතාගේ ගීත අතරින් මගේ ප්‍රියතම ගීතයක්, අසන හැම විටම මගේ හදවතට කතාකරන මට සමීප අත්දැකීමක් ඇති ගීතයක් ♥️🙏💐

  • @mralgamafdo2158
    @mralgamafdo2158 2 ปีที่แล้ว +62

    සිය පියාණන් ගේ ඒ ආදරණීය හඩටම සමාන වූ හඬකින් ,,,තරුණ අපගේ සිත් සතන්,සනහාලන ආදර්ශමත් ගායක සහෝදරයානණී ඔබට මගේ ප්‍රණාමය...🙏🙏❤❤

  • @sheltonperera6696
    @sheltonperera6696 4 ปีที่แล้ว +38

    මා ආදරේ කරන නිහතමානීත්වයෙන් පිරි , ප්‍රේක්ෂකයින්ට ගරුකරන ගායකයෙක් සුනිල් එදිරිසිංහ කලා කරුවා ,,,

    • @gogochami4218
      @gogochami4218 4 ปีที่แล้ว +3

      අම්මෝ සුනිල් සර්ගේ කටහඬනම්...වචන නෑ

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 4 ปีที่แล้ว +211

    පුදුම සැනසීමක් දැනෙනවා.සුභාවිත සංගීතය ආරක්ෂා කරගැනීමට අපට අතලොස්සක් හෝ දෙනා ඉඳීම ගැන

  • @niroshamaithre7198
    @niroshamaithre7198 4 ปีที่แล้ว +132

    හරිම ලස්සනයි ....
    සන්ක.... මෙ ගිතය... දිපිකා... මහත්මිය සමග ගායනා කරනවා අහන්න ආසයි .....
    ඔබේ කට හඩ සුන්ල් එද්‍රිසින්හ මහත්තයා වගේම්‍යි......
    ජය වෙවා...

  • @SKGGG
    @SKGGG 23 วันที่ผ่านมา +2

    Sanka is so damn handsome. Total Zaddy! Beautiful song and mesmerising voices.

  • @lakmaliudeshika306
    @lakmaliudeshika306 2 ปีที่แล้ว +3

    දෙදෙනාම මුහුනු දිහා බලලා හිනාවෙන ඒ සොදුරු දසුන........

  • @thepine9973
    @thepine9973 4 ปีที่แล้ว +68

    ඇත්තටම ඇහැට කදුලක් ආවා මේ සින්දුව අහද්දි ,සුනිල් එදිරිසිංහ මහත්තයා වගේම ඊට වඩා හොදට ඒ මහත්තායාගේ දුවටයි පුතාටයි රසික හදවත් රැකගන්න පුළුවන් ඉස්සරහටත් , සුනිල් එදිරිසිංහ මහත්තයා නැති දවසක අපිට ඒ හඩ නැතිවෙන්නේ නැති වෙයි කවදාවත්

  • @efghabcd8023
    @efghabcd8023 4 ปีที่แล้ว +72

    Her voice
    Her face
    Her smile
    Her expression
    I'm addicted ♥️sankani💜💜💜

  • @thilanhettiarachchi8361
    @thilanhettiarachchi8361 4 ปีที่แล้ว +27

    ගහේ කටු උල් කරන්න ඕනි නෑ කියන එකට හොදම උදාහරණයක්.
    ❤️❤️❤️

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +5

    මං මේක මුලින් බලනකොට මෙච්චර views තිබුණේ නෑ.දැන් මිලියන 3 ත් පැනලා.මංම බලලා ඇති 100 පාරක් විතර 👍

  • @siromasiroma2063
    @siromasiroma2063 2 ปีที่แล้ว +2

    පුතා වගේම දුව ත් ලස්සන යි

  • @ayushaththalapitiya4994
    @ayushaththalapitiya4994 3 ปีที่แล้ว +55

    2.14 සහෝදර ප්‍රේමය ❤️❤ විශිෂ්ට ගීතයක් , විශිෂ්ට කටහඬක්

  • @lalithkumarasinghe875
    @lalithkumarasinghe875 3 ปีที่แล้ว +38

    සංඛනීගෙ පුදුම අහිංසක පෙනුමක් තියෙන්නේ.. ඒක එදාත් එහෙමයි තාමත් එහෙමමයි. ජයවේවා ❤

  • @kasunprabash255
    @kasunprabash255 3 ปีที่แล้ว +26

    වැදගත් දෙමව්පියන් ge වැදගත් දරුවන්

  • @terrancemendis5058
    @terrancemendis5058 3 หลายเดือนก่อน +3

    නිබ්බුත පද මතක්වෙනවා.."මෙවන් දරුවන් ලද දෙමව්පියන් නිවුනේ වේ.." 💐

  • @prasannakumara6159
    @prasannakumara6159 ปีที่แล้ว +16

    සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ හඩ පෞරුෂයම මෙයලගෙනුත් හොදටම දැනෙනවා...හරිම වින්දනීයයි..🌹❤️

  • @shanikadilhaniwimalarathne3837
    @shanikadilhaniwimalarathne3837 3 ปีที่แล้ว +66

    මම ගොඩක් ආදරේ කරන ගායකයෙකුගේ දුවයි පුතයි... මම පුදුම උනා තාත්තාගේ කටහඬ පුතාට ඒ විදියට ම ලැබිල තියෙන එකට..සුබ පතනව දෙන්නටම..
    😍😍😍

  • @beproud2937
    @beproud2937 3 ปีที่แล้ว +50

    ඇස්වහක් කටවහක් නම් වදින්න එපා..අපේ වටිනා වස්තු ❤️❤️

    • @Frdey
      @Frdey 7 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @chathurirathnayake941
    @chathurirathnayake941 3 ปีที่แล้ว +56

    සුනිල් එදිරිසිංහයන් කියන්නේ මගේ ප්‍රියතම ගායකයා, කිසිදින වෙනස් නොවුන. එතුමන්ගේ පුතු සහ දියණිය ඒ සුභාවිත ගීය පෝෂණය කරන අයුරු දැකීමත් සතුටක් සහ ඉදිරි පරපුරටත් ඒ රස දෙන්න ඔවුන්ට ඒ හඩ දායද වී තීබීම අපේ භාග්‍යයක්. 😇

    • @luckydeepal4048
      @luckydeepal4048 2 ปีที่แล้ว +2

      විශාරද සුනිල් එදිරිසිංහ මැතිදුන් ලෝකයට දායාද කල වටිනා සම්පත් දෙකක්.....ඇත්තටම මට නම් කියන්න වචන නැහැ...ඵ් තරමටම හරිම අපූරුයි , ලස්සනයි ගායනය..පුතාගේ කටහඬ නම් සුනිල් එදිරිසිංහ මැතිදුන්ගේ කටහඬම තමයි....විශ්වයේ තවත් විශ්මිත මැවීමක් කියල තමයි මට නම් හිතෙන්නෙ......පවුලේ සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.....තෙරුවන් සරණයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadnalaka5775
    @prasadnalaka5775 2 ปีที่แล้ว +5

    ගීතයක අර්ථ රසය විදින. මිනිස්සු .සිටින තාක් මේ ගීතයන් මිහිතලයයේ සැමදා නොනැසි පවති.

  • @psamobile6339
    @psamobile6339 หลายเดือนก่อน +1

    me ran keta deka koheda hitiyeee budusaranay

  • @Bandara6699
    @Bandara6699 3 ปีที่แล้ว +30

    සුනිල් සර් අපේ ආනාගතයට දායාද කල මැණික් කැට දෙක....තෙරුවන්සරණයි ❤❤❤

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 4 ปีที่แล้ว +83

    So heart touching. Santa's voice is very similar to his father. His look also very calm. Daughter is very smart.Good luck for both. ❤❤

  • @Left_Eye_official
    @Left_Eye_official 3 ปีที่แล้ว +22

    කොපමණ අලංකාරද,
    කොපමණ සරලද,
    කොපමණ ඇසුවත් නම් මදී ......
    මම නම් මේ අහන්නේ සියවෙනි පාර වගේ......
    ඒ තරමටම ලස්සනයි පද පේළි වල අරුතක්..........👌👌👌
    ඔබ දෙපළටම ජයෙන් ජය👍👍👍

  • @LahiruShashiranga
    @LahiruShashiranga 2 หลายเดือนก่อน +1

    මම ආසම ගායකයා සුනිල් මහත්මා.මේ පින්වත් පුතා සහ දුව මේ ⁣අංශයෙන් ඉදිරියටම යත්වා.

  • @tharukamallawa8095
    @tharukamallawa8095 2 ปีที่แล้ว +1

    හැමදාම අහනවා ...........

  • @pathumjayasanka7361
    @pathumjayasanka7361 4 ปีที่แล้ว +53

    අපේ රටෙ සුභාවිත සංගීතයෙ අනාගතය ගැන තිබුණු බය නැතිවෙලා ගියා.., ❤

  • @wasanthakumara846
    @wasanthakumara846 3 ปีที่แล้ว +11

    සුනිල වු සුනිල් එදිරිසිංහ යන් වෙනුවට සැබෑම ආදේශකය. හදවතින්ම සතුටුයි.නව පරපුර විසින් විනාශ කරගෙන යන සංගීතය ආරක්ෂා කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. නව ගීතයන් එකතු කර අපේ සංගීත කෙත අස්වැද්දීමට හැකි වේවා

  • @sdtvsrilanka
    @sdtvsrilanka 4 ปีที่แล้ว +37

    මුල් ගීතයටත් වඩා අලංකාරයක් ඔබ දෙදෙනාගෙන් දුටුවා. සුබ පැතුම්...

  • @KelumRukmalDias
    @KelumRukmalDias ปีที่แล้ว +1

    No 1 . ,its no 1. I love sunil එදිරිසිංහ

  • @ThiliniSilva0702
    @ThiliniSilva0702 2 ปีที่แล้ว +36

    තාත්තගේ හඬ එක්ක සමානවම කන වැකෙනවා.... ජය වේවා ඔබ දෙපලට❤️

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 4 ปีที่แล้ว +20

    සුනිල් එදිරිසිංහයන් ගෙන සෑම ගීතයක්ම අරුත් බරය. එම ගීත ඇසීමෙන් ලබන්නේ මහත් වූ වින්දනයකි.

  • @sanjeewaweerasinghe295
    @sanjeewaweerasinghe295 4 ปีที่แล้ว +41

    මෙවන් දරුවන් ලද පියාත් නිවුණා ම වේ....

  • @araaontube
    @araaontube 3 ปีที่แล้ว +6

    රෝහණ සර්ට පිං මේ මෙලඩීස් වලට

  • @nadeekalakmali294
    @nadeekalakmali294 ปีที่แล้ว +2

    Ane puthage voice ekanam sunil edirisinha mahathmage wagemai

  • @ruwan6608
    @ruwan6608 3 หลายเดือนก่อน +1

    Ada ahanna hamba une hitha niwana sindu.❤

  • @piyumifernando5571
    @piyumifernando5571 4 ปีที่แล้ว +53

    කීපාරක් ඇහුවද දැන් 😇

  • @ranjanidharmalathar.a.2502
    @ranjanidharmalathar.a.2502 4 ปีที่แล้ว +33

    කී වතාවක් ඇහුවද කියා මතක නැති තරම්, එතරම් වාරයක් ඇහුව එතරම් ම රසයි, සුනිල් එදිරිසිංහ යන්ගේ ජිවිතයේ ලොකුම භාග්‍ය ය කියළ මට හිතෙන්නේ ම මේ දියණිය ගේ හා පුතාගේ මේ මියුරු හඩ සහ ඔවුන්ගේ අපූරු සංගීත මය හැකියාවයි

  • @jayaminirathnayake
    @jayaminirathnayake 4 ปีที่แล้ว +92

    I don’t know how many times I listened to this one 🥺. It’s so nice. Amazing voices 🥰. Thank you for the quality music and songs 🙏🏻

  • @nadeshsudarshana2843
    @nadeshsudarshana2843 หลายเดือนก่อน +2

    සුනිල් එදිරිසිංහ මහතාගෙ පුතා දුව මම දන්න විදියට තාත්තගෙ කටහඩමයි මෙවැනි සින්දු භාවනාවක් 2000න් පස්සෙ ඉපදුණත් මම කොතරම් ප්‍රිය කරන පරිණත පැරණි ගී...❤

  • @techburti3089
    @techburti3089 10 หลายเดือนก่อน +1

    ගැඹුරු හඩක් සිතට නැගෙන ප්‍රීතිය ❤

  • @ඇටනමලස්සේ
    @ඇටනමලස්සේ 3 ปีที่แล้ว +6

    මම කැමති ගායකයො අතලොස්සට අයිති ගායකයෙක් මුල් ගීතයට ලෙසටම සාධාරණයක් කෙරුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 ปีที่แล้ว +28

    සුනිල් සර් තරුණ කාලෙ මේ විදිහට ඉන්න ඇති

  • @dhammikaperera1255
    @dhammikaperera1255 4 ปีที่แล้ว +29

    ලස්සන දරුවො.හඩත් ඒවගේම විශිෂ්ඨයි.
    ඇයි ප්‍රසිද්ධියට එන්නෙ නැත්තේ

    • @gctec7826
      @gctec7826 3 ปีที่แล้ว +2

      සැඟවී ඇති දෙය්හි වටිනාකම වැඩිය.මැණික් ගලක වටිනාකම ඇත්තේ එහි වූ දුර්ලභ බව නිසයි

  • @hawarabit-sc6ow
    @hawarabit-sc6ow 4 หลายเดือนก่อน +1

    Sunil ayya oyage duwai puthai sinduwa Lassanata keewa Harrima Excellent very Nice

  • @virajmadhusanka-qz2nm
    @virajmadhusanka-qz2nm ปีที่แล้ว +7

    හිත නිවපු අදටත් නුවන රත්තරං කටහඩක පැවැත්ම දැං තහවුරු වෙලා ඉවරයි.මින් ඉදිරියටත් ඒ රත්තරං කටහඩින් ලොවම සනසන්නට නිවන්නට ඔබ පවුලටම පිං ලැබේවා.🙏🙏

  • @asankakumara447
    @asankakumara447 3 ปีที่แล้ว +18

    සුමිහිරි ගායනයක්... සුපිරි කටහඩවල් දෙකක්..ඊට නොදෙවෙනි සංගීතයකුත් එකතුවෙලා... ඇත්තටම සියවතාවකට වැඩිය ඇහුවා.. හොද දෙමව්පියන්ගේ හොද දුවෙකුයි පුතෙකුයි.. සුබ අනාගතයක්...

  • @sameeraabeysinghe6876
    @sameeraabeysinghe6876 4 ปีที่แล้ว +27

    අපේ පුංචි රටේ අනාගත සංගීතයට අවශ්‍ය වන්නේ ඔබලා වැනි සොදුරු ගායක ගායිකාවන් ය..

  • @threesisters1299
    @threesisters1299 3 ปีที่แล้ว +7

    මාරම ලස්සන කටහඩවල් දෙකක් කොච්චර අහුවත් එපා වෙන්නැ

  • @dilshanmadushanka5072
    @dilshanmadushanka5072 11 หลายเดือนก่อน +2

    Gene go next generetion ❤ thanks god❤

  • @vindygirl2413
    @vindygirl2413 2 ปีที่แล้ว +8

    අවුරුද්දකට පස්සෙත් තාමත් මේ සිංදුව බලනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤🧡

  • @Sanjayapiumal
    @Sanjayapiumal 3 ปีที่แล้ว +4

    Female හඩ මායාවක් වගෙයි

  • @nirosha707
    @nirosha707 3 ปีที่แล้ว +4

    අහන්න අහන්න ආසා හිතෙන ගීත.

  • @shamikaperera1889
    @shamikaperera1889 3 ปีที่แล้ว +13

    ඉක්කා ගහ ගහ කියන සින්දු වලට වඩා කොච්චර මිහිරිද ..

  • @DhaMmi-em3bi
    @DhaMmi-em3bi 2 หลายเดือนก่อน +1

    හිත පිරෙනවා මේ සින්දුව අහද්දි... ඒත් මං මේ හීනෙට යන්න පෙරුම් පුරනවා... bs

  • @ashokasudusinghe1311
    @ashokasudusinghe1311 5 หลายเดือนก่อน +1

    සුපිරි