Excellent. RAWEEN 🔥🎶/ Pradeepa Dharmadasa, elegantly compatible voice combination. Their respective voices complaint each other bringing the best out of them. Their stage chemistry is beautiful and gracious. Looking forward to seeing/ hearing them on live stage again at a show. All the best.
Raween , son, you are a rare gem in the musical industry today. Your voice and style is your own and captured hearts of people of all ages. Being chosen to sing with a legendary singer like Pradeepa Dharmadasa is a privilege you are fortunate to enjoy. ❤🎉🎉❤❤
කිසිම ලොකුකමක් නැති ආදරණීය ගායන ශිල්පිනියක් ❤️
බොහොම ස්තූතියි ❤.
රවීන් මචං...උඹ හුචක්කු ටෙලිනාට්‍යය වලින්..අයින් වෙයං බං...උඹට ගැලපෙනම තැන ඔතන❤❤
ස්තූතියි ඔබට...!
සුපිර්ම සුපිරි. දෙදෙනෙක්ගේ ආදරය කොච්චර ලස්සනද කියන්න මීට වඩා ගීතයක් කොහෙන්ද ❤
ස්තූතියි ඔබට...!
මේ කොල්ලා තමන්ට අයිති දේ කරා නම් ඇති.දක්ෂයෙක්..ප්‍රදීපා ධර්මදාස මහත්මිය වගේ ප්‍රවීණ ගායන ශිල්පිණියක් එක්ක මේ විදියට ගීයක් ගායනා කරනව කියන්නෙම රවීන් දක්ශයෙක් බව ඔප්පු වෙනව ❤❤
Excellent.
RAWEEN 🔥🎶/ Pradeepa Dharmadasa, elegantly compatible voice combination. Their respective voices complaint each other bringing the best out of them.
Their stage chemistry is beautiful and gracious.
Looking forward to seeing/ hearing them on live stage again at a show.
All the best.
Thank you very much! ❤
අපි මැරෙනකමි අහන අර්ථවත් සිංදු. ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
ස්තූතියි ඔබට...!
අපි නම් කැමති ගායක යුවල දිහා බලන් ඉන්න ...මේ නැටුම් කන්ඩායම් නම් ඕනෙම නෑ...දෙන්නම ලස්සනට ගායනා කරනවා...ලස්සන ගීතයක්...❤❤❤
බොහොම ස්තූතියි ❤.
රවීන් ඔබ පින්වන්ත දරැවෙක්.. පුදුමාකාර කටහඩක්..❤
ස්තූතියි ඔබට...!
@@pradeepanirmalidharmadasa ඔබ ගැන මොකටද වෙනම කථා.. ඔබේ ගායනය පාසැල් කාලයේ සිට නොකඩවා රස විඳින රසිකාවියනක් මම❤
ගායනය හරි ම ලස්සන යි
ස්තූතියි ඔබට...! ❤
රවීන් ❤❤
ස්තූතියි ඔබට...! ❤
හරිම මිහිරි ගායනයක්... ප්‍රසාන්ගික ඉදිරිපත්කිරීමක්.... ඒ මිහිරෙ තරම audience එකේ මුහුනු වලින්ම පේනවා... රවීන්, ප්‍රදීපා හඩවල් හොඳටම ගැලපෙනවා.... අතිවිශිශ්ටයි... ආදරෙයි රවීන් මල්ලී
බොහොම ස්තූතියි ❤.
ආදරෙයි ප්‍රදීපා අක්කේ ඔය මානව හිතවාදි හඬට, ගායනයට.♥️
බොහොම ස්තූතියි ❤.
මෑත කාලයේ ප්‍රදීපාගේ යුග ගීත වලට එකතු උන ගැලපෙනම හඬ රවීන් ❤❤❤❤❤❤
❤
බොහොම ස්තූතියි...!
බොහොම ස්තූතියි...!
ඉතාම සුමිහිරි ගායනයක්,,,
රවීනට ලබා දුන්න මේ වටිනාකමත් ඇත්තටම අගයන්න ඕන...
බොහොම ස්තූතියි ❤.
මගේ ප්‍රියතම ගායිකාවන් අතලොස්සකගෙන් ඉදිරියෙන්ම ඉන්න ගායිකාවක් ඔබතුමිය 🙏🥰❤️
මේ ගීතයත්, ගායනයත් මිහිරියි ❤️🥰
බොහොම ස්තූතියි ❤.
රවීන් තමයි ප්‍රියතම ගායකයා. ප්‍රදීපා මහත්මියගෙ මේ ගීය මගෙ ප්‍රියතම ගීයක්. ඇය සමඟ රවීන් ගයන මේ ගීය පුදුම ලස්සනක්. හරිම සුන්දරයි මේ යුග ගායනය ❤️
බොහොම ස්තූතියි ❤.
අම්මෝ...හිත නිවන ඖෂධ..❤❤❤...
බොහොම ස්තූතියි ❤.
@pradeepanirmalidharmadasa ආදරෙයි මේ සින්දු වලට වගේම ඔබගේ නිහතමානී කමට..❤️❤️❤️
Raveen Kanishka...nicely has done his part as always ...my best wishes ..💐
Thank you ❤
අතීතයට ගියා ඇසට කදුලකුත් එකතූ..උනා..ස්තුතියි ❤❤
බොහොම ස්තූතියි ❤.
So beautiful Can listen to this song as sung by you Pradeepa and Kanishka over and over again
Thank you very much!
My favourite singer Raween ayya...melodious voice.both of you singing are excellent ....❤🔥
Thank you very much!
හරිම ශොක්. හොදම ලස්සනම සුදුසුම combination එක ප්‍රදිපා මහත්මිය සහ රවින්. දෙදෙනාගේම හඩවල් හොදම
කෙමිස්ට්‍රි එකක්. බලා ඉන්නත් හරිම ආදරණියයි ලස්සනයි. හඩ විතරක් නොවේ රුපත් විදින්න අවස්ථාව දිලා දෙදෙනාම. මට නම් පෙනුනේම හරි ආදරණිය අම්මෙකුයි පුතෙකුගෙයි ප්‍රේමණිය රංගනයක් සමග ගායනයක්. මෙතුමියගේ ගීත වලින් තවත් ප්‍රියතම ගීයක් මේ මගේ.
රවින් දිහා සතුටින්, පොඩි ලැජ්ජා ගතියක් මිශ්‍ර පුතෙක් දිහා බලන ආදරයෙන් බලන බැල්ම මෙතුමියගේ හරි ලස්සනට capture කරලා.
මෙතුමියගේ හඩ, පවුර්ශ්‍යත්වය, ජිවත්වෙන වැදගත් තාලය highly appreciate and respect from bottom of the heart. Lots of love Mrs . Pradeepa Darmadasa . 🌼💛 🥰💙🇮🇱💙 Prasadhi..
බොහොම ස්තූතියි ❤ ආදරෙයි...
Mama godak sarayak ahawwa .. Epa wenne na...e tharam lassanai.. ❤❤
බොහොම ස්තූතියි ❤.
මගේ හිතට පුදුමාකාර සතුටක් මේ ගයනා අහනවිට හිත වෙනතක දුවන්නේ නැහැ. මම ආසම කටහඩවල් ඇති දෙන්නෙක්
බොහොම ස්තූතියි ❤.
හොදම සුසංයෝගයක් ❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි...!
මේ අවස්ථාව සජීවීව නරඹන්න වාසනාව ලැබුණා. ගායනය සංගීතය මෙන්ම ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමත් ඉහළින්ම♥️♥️
බොහොම ස්තූතියි ❤ ආදරෙයි...
No words to explain the beauty of these voices. ❤
Thank you ❤
Pradeepa, your voice very elegant and soothing and so is Raween’s. Two matching voices……can listen again and again.🎉❤
Thank you very much!
අහන්න අසම සිංදු වලින් එකක් මීයුරු හඩින්❤❤
බොහොම ස්තූතියි ❤.
හරිම අපුරුයි❤❤
හදවතට දැනෙන ගීතයක්. ❤
තුණුරුවන්ගේ ආරක්ෂාව .
ස්තූතියි ඔබට...!
හිතට දැනෙන ගායනයක්❤❤❤❤
බොහොම ස්තූතියි ❤.
Lassanai godak.. lassana geethayak.❤️❤️❤️🙏🙏
බොහොම ස්තූතියි...!
ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ❤.
Very nice combination Raween allows do his job very well
Thank you ❤
❤❤❤❤❤❤❤❤ලස්සනයි හුඟක් ලස්සනයි ❤❤❤❤❤
බොහොම ස්තූතියි ❤ ආදරෙයි...
You are unique.
Legend
You are living in the hearts of the people who love music.
Love your voice and bless you dear madam
❤
Thank you very much! ❤
Raween , son, you are a rare gem in the musical industry today. Your voice and style is your own and captured hearts of people of all ages. Being chosen to sing with a legendary singer like Pradeepa Dharmadasa is a privilege you are fortunate to enjoy. ❤🎉🎉❤❤
Thank you very much!
Song ekath pattama lassanai. Music tikath denawa aith dot wenna ❤❤
Thank you ❤
Good❤❤❤
Thank you ❤
Two matching voices. Awesome.🌈💙💎💥
Thank you very much!
ane adarei dennatama godak ❤
බොහොම ස්තූතියි ❤.
Ane Pradeepa madam harima lassanai ❤
බොහොම ස්තූතියි ❤.
Lovely song. Perfect combination. Love it ❤🎉❤🎉
Thank you ❤
Combination is very good.congratulations
Thank you ❤
ආදරනීය ගුරුතුමනි ඔබ මෙන්ම තිස්ස ස්ර් වත් අපට ඔබව ලෝකය තරම්ම වටිනවා තෙරුවන් සරණයි..
බොහොම ස්තූතියි ❤ ආදරෙයි...
Waw❤❤❤❤
Thank you ❤
හරිම ලස්සනයි.
රවීන් පුතා සමග ප්‍රදීපා මහත්මිය ගේ ගැයුම
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි ඔබට...!
❤❤❤Wowwwww.lassana.mal.pokurak.labuna.ne.sathutui.song.ekath.godak.lassanai..🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
ස්තූතියි ඔබට...!
Beautiful song..🥰🥰❤️❤️🌹🌹
Thank you very much!
One of my favorite song of yours ! Love this!❤❤❤
Thank you very much!
Hitata mara vidihata danenava❤
බොහොම ස්තූතියි ❤.
Rawin brother ❤❤❤❤
Thank you ❤
Wow Excellent
Thank you very much!
😍😍❤❤💯👌
❤
So beautiful ❤
Thank you ❤
Raveen❤
Thank you very much!
හිත නිවන සින්දු
බොහොම ස්තූතියි...!
❤❤Harema.meherei.sundarai.godak.lassanai....🎉🎉🎉😢❤❤❤❤❤
ස්තූතියි ඔබට...!
ප්‍රදීපා මහත්මිය - ඇත්තටම පුදුමාකාරයි ❤
බොහොම ස්තූතියි ❤.
Nice song
Thank you ❤
❤❤❤❤❤❤❤Congratulations🎉🎉🎉🎉
Thank you ❤
Obathumiyala me rate ආදර්ශමත් කාන්තාවන්
ස්තූතියි ඔබට...!
මේ ගීතය මෙහෙම ගායනා කරනකොට අමුතුම ලෝකෙකට යනවා. ඔබ දෙදෙනාගේ විශිෂ්ටත්වය ගැන කියන්න මට වචන නැහැ.
බොහොම ස්තූතියි ❤.
ඇත්ත අනිවාර්යයෙන් ❤❤❤❤❤
❤❤
Thank you ❤
මෙවැනි පුසංගයක් ඔබතුමියට සමීප කොළඹින් පිට මාතර වැනි නගරයකට පිවිසෙන්නට ඇරයුම් කරමි
ඔබගේ අදහසට ස්තූතියි.
❤❤👍
Thank you ❤
Rk ❤❤️👍
❤
Apa.ammat.danata.ahanawa.ma.senndu.apet.ahnawa.seta.sanasanawa.obatumita.pen.👏👏
Apa.avesat.aran.oba.tumeia.hamogama.set.sanasannna❤❤❤❤
ස්තූතියි ඔබට...!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අපි කවදත් එක සේ ආදරය කල ආදරණීය ගීතය .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ❤.
මගේ ජීවිතේ ඔබට ණය ගැතියි රෝහන මහත්මයාණෙනි
ස්තූතියි ඔබට...!
♥️
Thank you ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
❤❤❤❤❤❤❤
Thank you ❤
As wahak me harima lassanai petiyo.roshan pawla Tama vegitriyanda.bihidora API a kale beluwa.
ස්තූතියි .
Me geethaya mata puluwan hema welawakama ahana sinduwak
බොහොම ස්තූතියි ❤.
Puthe oya nam ape ratata nawa abhimanayak daruwo. Me praweenayan sanmaga mul geethaye mihirata hani nokara gayeemama puthage wasana mahimayak. Kawuru monawa kiwwath kalath putha wata piligath nihathamani athi daksha gayana lowe praweenayan innawa. E aya oyawa thora ganeemama oyage wijayaggrahanayak. Ahuwata passeth kane aymath ahenawa wage. Putha himin himin puthage gamana yanna. Kisi dawasaka waradin naa puthe.
ස්තූතියි ඔබට...!
රවීන්ව මෙම ප්‍රසංගයේ යුග ගීත ගායනය සඳහා තෝරාගැනීම ගැන ගොඩාක් ස්තුතියි ඔබතුමියට..එය සුදුසුම තේරීමක්,රවීන්ගේ දක්ෂකමට නිසි තැන ලබාදීම ගැන ඔබතුමියට අනේකවාරයක් ස්තූතියි නැවතත්..මෙම ප්‍රසංගය සම්පූර්ණයෙන්ම නරඹන්න අපිට හැකියාවක් තියෙනවද??
බොහොම ස්තූතියි...!
@pradeepanirmalidharmadasa 🙏🙏🙏
රවීන් අර ගොබ්බ කතාවෙන් අයින් වෙයන් මනුස්සයෝ.❤
ස්තූතියි ඔබට...!
❤❤❤❤❤❤😂❤❤
Thank you ❤
Raveen vinasa wenne deweni inima nisa ekko iyans eka eka hithnna ona ntthan raveen hitha i wenna ona
ස්තූතියි ඔබට...!
Nothing like අමර ගි සර ❤️
Apaye dane ahanna
මචන් රවීන් උඹට සහෝදරයෙක් වගේ කියන්නේ ඔය දෙවෙනි ඉනිමෙන් අයින් වෙයන් බන් උඹේ වොයිස් එකට ගහන්න වොයිස් එකක් නෑ බන් පරණ සිංදු උඹේ වොයිස් එකෙන් අහනවා කියන්නෙ පිස්සුවක්
බොහොම ස්තූතියි ❤.
Ki parak ahuwada mathaka na
බොහොම ස්තූතියි ❤.
Mona kiyannda deyyane...papuwa hirawenawa mewa aheddi...
බොහොම ස්තූතියි...!
සාරංග හා සමානයි රවීන්
ස්තූතියි ඔබට...!
Singing is superb..Dancing too...👍but...oooh... poor capturing....whoever got the absurd camera tech.😢
Thank you .
Kapila kumara kaalinga මහතා gana tikak katha karanna
Uper lyrics writer in srilanka
ස්තූතියි ඔබට...!
❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you ❤
❤❤❤
බොහොම ස්තූතියි ❤.
❤❤❤❤❤❤❤❤
❤ ❤ ❤
❤❤❤❤❤
Thank you ❤
❤❤❤
බොහොම ස්තූතියි ❤.
❤❤❤❤❤
❤
❤️❤️
Thank you ❤
❤❤❤❤❤
❤
❤
Thank you very much!
❤❤
Thank you ❤
❤
Thank you ❤