ඉන්දියාවේ ව්‍යාජ සැවැත් නුවර සහ රජගහ නුවර - The Fake Sawath Nuwara and Rajagaha Nuwara in India

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • මිත්‍යාවෙන් ඔබ්බට 7 - ඉන්දියාවේ ව්‍යාජ සැවැත් නුවර සහ රජගහ නුවර
    Mityawen Obbata 7- The Fake Sawath Nuwara and Rajagaha Nuwara in India
    මේ තොරතුරු පිළිබද වැඩි විස්තර ලබාගැනීම සඳහා
    www.ariyakammataana.org
    ariyakammattana@gmail.com
    #ariyakammattana #mithaywenobbata #theuntoldhistory #buddha #hela #helabima #siwhela #history #Srilankanhsitory #bodhgaya #srilanka #buddhadhamma #buddisamමිත්‍යාවෙන් ඔබ්බට 7 - ඉන්දියාවේ ව්‍යාජ සැවැත් නුවර රජගහ නුවර
    Mithyawen Obbata 7 - The Fake Sawath Nuwara and Rajagaha Nuwara

ความคิดเห็น • 114

  • @annmar7354
    @annmar7354 ปีที่แล้ว +48

    මම මගේ අමිමවා යවුවා දබදිව වදිනින ඉන්දියවට රට සල්ලිවලි මමත් මගේ රටට ඇවිල්ල දබදිව වදින්න යන්න ලැති වුනා මෙි වැඩ සටහන අහලා ඒ අදහස අත්හැරියා බෝහෝම පින් මගේ ඇස් අරවපු එක ගැන බෝරුවකට යටවෙින්න තිබුන මගේ ජිවිතේ ගැලවුනා සතුටුයි මම ඒ මුදල් වලින් බෝහෝ පින් කරගත්තා මගේ රටට අඩමිබරයි මම මා ගැනම ඇත්ත අවබෝද කරගන්න ලැබිම ගැහ අපේ දේ ාසා්යන්න වෙිහේසුන සියලුමි පින් වතුන්නට මගේ නමස්කරය වෙිවා සාදු සාදු සාදු

    • @DilanthaKushen-qe9sq
      @DilanthaKushen-qe9sq ปีที่แล้ว +3

      අපේ හාමුදුරුවනේ අපි කොහොමද ඔබ වහන්සේලා එක්ක සම්බන්ද වෙන්නෙ අපි දන්න විස්තරත් කතා කරන්න ඕන අපට දුරකථන අන්කයක් දෙන්නකො

    • @samanthiobeyesekera3130
      @samanthiobeyesekera3130 10 หลายเดือนก่อน +3

      ඇත්තටම. මමත් දඹදිව යන්න හිටියේ. මම ලංකාවෙ ජීවත් නොවුනත් ලංකාවට ඇවිල්ල යන්න හිටියෙ. දැන් ඒ අදහස අත ඇරල, ලංකාවේ මේ වැඩසටහන් මාලාව ඔස්සේ හදුනාගත ස්ථාන බැලීමට තීරණය කල. හාමුදුරුවෝ මුන ගැහිලා කතා කරන්න කැමැති ලංකාවට ආ දිනක. සම්බන්ධ විය හැකි ක්‍රමයක් තියනවද? බොහෝ පින් ස්වාමීන් වහන්සේ අපේ ප්‍රඤාව ලබා දුන්නාට මේ පිලිබඳ දැනුවත් කර. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!!!!!

  • @ayeshasewwandi9949
    @ayeshasewwandi9949 ปีที่แล้ว +27

    අපේ කුසල් බලය ඉස්මතු වේවා ඔබ වහන්සේ ට දීර්ඝ යුෂ ලැබේ වා..

  • @bandarabandara8486
    @bandarabandara8486 ปีที่แล้ว +14

    සැබැවින්ම ඉතා වැදගත් හෙලිදරව්වකි. මෙම වටිනා සාකච්ඡා ඉංදියාවේ සැවැත්නුවරදී සිදුකරනවා නම් කොපමණ වටිනවාද? එවිට ඉංදියානු පුවතපත් , ගුවන්විදුලි හා tv නාලිකාවල වාර්තාකරුවන් කැඳවීමෙන් ඉතා පහසුවෙන් ලෝක ප්‍රජාවට දැනුවත් කළහැකියි. මේ සඳහා ඔබතුමන්ලාට ධෛර්යය හා ශක්තිය ලැබේවා යි ඉත සිතින් ප්‍රාර්ථනය කරමු .

  • @nilanthihettigodage777
    @nilanthihettigodage777 ปีที่แล้ว +10

    බුදුරජාණන් වහන්සේ ඉපදුන, බුදුවුන , දම්සක් පැවසුමි සූත්‍රය දේශනා කරපු ස්ථානය පරිනිර්වාණය සිදුවුන ස්ථාන දැක වැද පුදා ගන්න ආශාවෙන් ඉන්න අපට තවටිකක් පැහැදිලිව එම ගමි වල නම් පන්සල් වල නම් එකම වීඩියෝ එකකින් පැහැදිලි කරන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sankadarshana9290
    @sankadarshana9290 11 หลายเดือนก่อน +10

    සියල්ලෝම මේ සත්‍ය අවබෝධ කරගනිත්වා,සියල්ලෝටම මේ සත්‍ය වැඩසටහන නෙත ගැටේවා ,ගරුතර ස්වාමින් වහන්සේටත් මේම වැඩසටහන මෙහෙයවන මහතාටත් බුදු සරණයි, තෙරුවන් සරණයි,නිදුක් නීරෝගි සුවය දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @user-yg5no6lg6b
    @user-yg5no6lg6b 4 หลายเดือนก่อน +1

    දබදිව යාමට මටත් කැමැත්තක් තිබුනා එම අදහස අත් හැරියා ..ලංකාවේ මේ ස්තාන නැරබීමට ඉක්මනින් හැකිවේවා .ඔබ වහන්සේට ගොඩාක් පිං

  • @ravindraekanayaka2462
    @ravindraekanayaka2462 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේ අපේ උරුමය මුලු ලොකේටම කියලා දේනවට මතු අත්මෙ නිවන් දකිනවා සාදු සාදු සාදු සාදු

  • @sisco7913
    @sisco7913 ปีที่แล้ว +20

    ඔබලා වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ... ගොඩ දෙනෙක්ට මට දැනුම දෙන්න පුළුවන් වුනා☸️

  • @dishsadanu8979
    @dishsadanu8979 ปีที่แล้ว +3

    ගොඩක් දෙනෙක් බෞද්ධ පොත් කියවන්නෑ පුළුවන්නමි පොතක් ලියන්න ස්වාමීන් වහන්සේ බොහොම පිං ස්වාමීන්වහන්සේට

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 ปีที่แล้ว +10

    අපේ හාමුදුරුවන් ට දිර්ගායුවෙවා 🙏🙏🙏

  • @janiduhasharal3177
    @janiduhasharal3177 ปีที่แล้ว +8

    අනේ හාමුදුරුවනේ සතර ස්තාන නිවරැදිව හදුන්වා දෙන්න්කෝ උබ වහන්සේ ට උතුම් නිර්වානය ලැබේවා 🙏🙏🙏

  • @dissaranasinghe9444
    @dissaranasinghe9444 ปีที่แล้ว +23

    නුඹ වහන්සේගේ පාද වන්දනා කරමි .

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +11

    Avasarai ස්වාමීන් වහන්සේ , ඔබ වහන්සේ ta mage namaskaraya වේවා 🙏🙏🙏

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +13

    ඉන්දියාවේ සිටි සුද්දෝ විසින් වසර 1863 පමණ කාලයේ ඔවුන්ට ඇතිවුණු සිතුවිලි අනුව බුදුන් වහන්සේ ඉන්දියාවට ආදේශ කර කතන්දරයක් නිර්මාණය කළා, එහෙත් මේ හෙළබිම සිටි සියලු සුද්දෝ විසින් එසේ කළේ නැහැ, වැරැද්ද මතු වුණා සත්‍ය යටපත් වුණා, මේ සියල්ල ලිඛිතව තිබියදීත් බහුතරයක් වු හාමුදුරුවරු මෙය පිළිගන්න කැමති නැහැ, හේතුව ඔවුන්ගේ දැනුම සියල්ල බොරු වනනිසා, දහම
    මතුවීම ඉතිහාසය මතුවීම දෙකම එකටයි සිදුවන්නේ, මෙහි වැදගත් වන්නේ මහා පරිනිබ්භාණ සූත්‍රයේ සඳහන් පරිදි සිදුහත් උපත බුද්ධත්වයට පත්වීම පළමු ධර්ම දේශනාව පිනිවන් පෑ ස්ථානය මේ ස්ථාන නිවැරදිව නැතුව නිබ්බාන වීමට නොහැකි වීමයි, මෙයයි මතුවිය
    යුතු වැදගත්ම දෙය, මෙය නිවැරදි වනු ඇත, එය බුද්ධ දේශනාව තුළින්ම නිවැරදි කරගත යුතුය.

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว +15

    බොහෝම පින් අපේ හාමුදුරුවනේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 4 หลายเดือนก่อน

    සාදු....සාදු...සාදු...ඔබ වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා.....

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +7

    දිගටම සත්‍ය සොයා යමු.අපේ නොමසුරු සහයෝගය!!!!!!!

    • @k-de9be
      @k-de9be 10 หลายเดือนก่อน

      බුදුන් වහන්සේ සත්‍ය හොයල දීල තියෙන්නෙ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ යක් පෙරුම් පුරලා.උබලට හොයන්න දෙයක් ඉතුරු කරල නෑ.උබලට තියෙන්නෙ ඒ මාර්ගයේ ගමන් කරන්න විතරයි කාලේ නාස්ති නොකර .

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 ปีที่แล้ว +6

    දිර්ගායුවෙවා ඔබවහන්සෙට.!සොයන්නා වු දර්ම මාර්ගය ඉක්මනින්ම සපලවෙවා 🙏🙏🙏

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 ปีที่แล้ว +7

    සියලු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +2

    Teruvan saranai ape hamuduruwane 🙏🙏🙏 satthiya awaboda karala denawata oba vahanseta hugak pin

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 10 หลายเดือนก่อน +3

    සත්‍ය ගවේශනයේ යෙදී රටට ජනතාවට සත්‍ය හෙළිකිරීමට වෙහෙසෙන සැමට ගෞරවනීය පුණාමය

  • @indimallika4777
    @indimallika4777 ปีที่แล้ว +3

    සැවැත් නුවර,ඉන්දියාව ට දුන්නේ කාෂි වලට.මෙය
    ධම්මපාල තුමන් ගේ අතරමන් වීම .
    නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම පිනිසම අවදි වෙත්වා .මෙවර ආවේ පිරිනිවීම ඒකාන්තයි පිනිසමය .ඒ වෙනුවෙන්ම කලයුත්ත කරන්නට යෙදෙත්වා 🔑
    අමාශාන්ති 🙏

  • @udayapradeep762
    @udayapradeep762 ปีที่แล้ว +3

    ස්වාමින් වහන්ස මා මොනවද කල යුත්තේ මගේ රට වෙනුවෙන්

  • @amalsenevirathne1867
    @amalsenevirathne1867 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවන් ට දිර්ගායුවෙවා

  • @pushparuchirani8350
    @pushparuchirani8350 ปีที่แล้ว +3

    සත්‍යය ඉක්මනට හෙලි වේවා .....🙏🙏🙏🙏🙏🙏

  • @susanthaindrajith2995
    @susanthaindrajith2995 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @ranindudhanindu5365
    @ranindudhanindu5365 ปีที่แล้ว +1

    ගරු ස්වාමීන් වහන්ස,
    බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ ස්ථානය අද හදුන්වන නම කුමක්ද?
    තෙරුවන් සරණයි!!!

  • @wenurasamarasinghe4907
    @wenurasamarasinghe4907 ปีที่แล้ว

    Bohoma pin ape swameenvahanse.
    Oba vahanseta ape hela deepaye
    Mathu budu bava labeva.oba vahanseta deergayu veva !!

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 4 หลายเดือนก่อน

    Highly appreciated 🙏

  • @nuwareapeminissu3529
    @nuwareapeminissu3529 4 หลายเดือนก่อน

    Mewa game ape rate bududahama vinasa karanta hadane kiyala hithenwa...
    Apith awadiyen inne...balamu

  • @GayanChinthak-se5kt
    @GayanChinthak-se5kt 4 หลายเดือนก่อน

    Ape hamuduruwane siyalu diviyo oba
    Wahanse rekadewaaa

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 ปีที่แล้ว +3

    සාත්‍ය එලිවෙමින් පවති මුන් තවත් බොරුකියනවා ඉන්දියාවේ කියලා දවල්ට කාලත් යනවා එක්කො නොකියා හිටු.ආ ආ.බුදු වෙන්න කලින් සතරපෙර නිමිතිවලති මහනෙක් හිටියනේ.ආ.ආ තව පස්වග මහනොත් හිටියනෙ.එවුන් ගෙන් පැවති එවුන්ද කොහෙද මේ තව ඉන්නේ 🙏🙏🙏💐

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 4 หลายเดือนก่อน

    Obawahanseta niduk nirogee bawa adishtana karami 🙏🙏🙏

  • @wenurasamarasinghe4907
    @wenurasamarasinghe4907 ปีที่แล้ว +1

    Ape Budu hamuduruvo ape kiyala danenakota sathutata mage as dekata kaduluth arva.ape budun apita nathi karalane kiyala dukakuth danuna.

  • @Ruchyra
    @Ruchyra ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු ......

  • @sushanthakumara7075
    @sushanthakumara7075 4 หลายเดือนก่อน +1

    🙏🙏

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 4 หลายเดือนก่อน

    අපේ බුදුන් අපි වඳිනවා❤❤❤

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවනේ , හිරිවඩුන්න ප්‍රදේශය බෝ ගසක් සමග වජිරාසනයක් තියනවා නේ එතන මොනවගේ තැනක්ද බුදුන්ගේ කාලයේ. එම ස්තානයත් බුදුන් වහන්සේ බුද්දත්වයට පත් වූ තැන ලෙස සලකනවා ඉතින් බුදුන් වහන්සේ හෙලබිමේ කියන්න දන්නවා.හැබැයි ඔබවහන්සේ දෙනමක් දෙවිදිහකට ස්තාන දෙකක් පෙන්වන නිසා මහජනතව ලොකු කුතුහලයක් ඇතිවෙනවා මේ දෙකෙන් හරිම තැන කොතනද කියා.මෙය තමයි දැන් තියන ලොකුම ගැටලුව.මෙය විසාදාදෙන්න කරුනාවෙන් අපහට හාමුදුරුවනේ

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 ปีที่แล้ว +2

    ගරුතර ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ කාර්යයට කැපකිරීමට ඉතාමත් පින් ඒ වගේම සෙල්ලිපි කියවීම සඳහාජයරත්න පතිර ආරච්චි මහතාගේ සහයෝගය ද ලබා ගන්න

  • @user-ui2ms7ir3o
    @user-ui2ms7ir3o 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @channapcs5194
    @channapcs5194 4 หลายเดือนก่อน

    Tharuwan saranai

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 ปีที่แล้ว +2

    පතිරආරච් සේට්කරගත්තනම් තවටිකක් සාකච්චාව සාර්තක වෙයි එයා පොඩ්ඩක් කියවනවා wede.💐

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g 4 หลายเดือนก่อน

    අපි මැරෙන්ට පෙර මේ සත්‍ය ඉතිහාසය දැන, දැක, වැඳපුදාගන්න ලැබුණොත් ඇති අපේ හාමුදුරුවනේ.

  • @JayanthiKulasinghe
    @JayanthiKulasinghe 4 หลายเดือนก่อน

    අපිත් එකගය
    සත්‍යයකි .සාදු සාදුසාදු

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 4 หลายเดือนก่อน

    Ape hamuduruwane palamuwa obawahanseta mage naskaraya wewa mama dabadiwa wandanawe giya kenek atakota ganganam koheda tiyenne ganganam gaga kiyala apita pennuwe patnapalama dala tiyena gagai a gage nama mokakda

  • @dishsadanu8979
    @dishsadanu8979 ปีที่แล้ว

    Matanam hithuna බුදුරජාණන්වහන්සේ මෙහෙ ඉපදුනේ කියලා පුළුවන්නමි ස්වාමීන් වහන්සේ මැප් එකක් හදලා දෙන්න

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ සැමට 🙏

  • @inokasamanmalikarunarathna6803
    @inokasamanmalikarunarathna6803 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @nethzd
    @nethzd 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 4 หลายเดือนก่อน

    Aththa ithihasaya liyapu suddhawa rahasin bathroom eke marala daanawa. Kisima pareekshanayak nathiwa body eka england walata yawanawa. Magadi muhudata wisi karala daanna athi😢

  • @nelthlajay4
    @nelthlajay4 ปีที่แล้ว +2

    Api okkoma ekathu wela me de hoyaganna udau karamu

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว

      please email us
      ariyakammattana@gmail.com

  • @gangaarach3305
    @gangaarach3305 ปีที่แล้ว +7

    මහනුවර තෙල්දෙණියේ සිදුහත් කුමරු ඉපදුනු තැන කියන ස්ථානයේ මහා වෘක්ෂ සල්ගස් පවතිනවා නේද ?එතනින් අපට එම ස්ථානයේ යම් සත්‍යතාවක් තියෙන්න පුළුවන් නේද ?තෙරුවන් සරණයි

  • @nameless7278
    @nameless7278 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

  • @SarathPerera-it7it
    @SarathPerera-it7it 2 หลายเดือนก่อน

    DEERGAU LEBEWAA Theruwan SARANAI obawahanseta DEERGAU LEBEWAA

  • @ajithchaminda4625
    @ajithchaminda4625 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 5 หลายเดือนก่อน

  • @atkerandatkmdlakshan3733
    @atkerandatkmdlakshan3733 4 หลายเดือนก่อน

    Dharmaya hoyaganna haki wenawa me dewal hariyatama

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +4

    Theruwan saranai swaminwahanse 🙏🙏🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anushachandani9351
    @anushachandani9351 ปีที่แล้ว

    Budu sarani 🎉

  • @Ruchyra
    @Ruchyra ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏.........

  • @user-76rme
    @user-76rme ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 sathya lovata helikirimata oba vhnse ethulu pirisata shkthiya dirya lebeva 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @acecoach623
    @acecoach623 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ අපි දන්නව දැන් ගොතම බුදුපියාණන් ඉපදුනේ හෙලබිමේ බව නමුත් හිරිවඩුන්නෙ බුද්ධත්වයට පත්වුන බවත් බබරගල සිදත කුමරුඉපදුන බවත් කියන තැන් වැරදිද? ඒය කරුනාවෙන් තේරුම් කරදෙන්න

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว +1

      හිරිවඩුන්න බෝධිය අපේ බුදුන් බුදු වූ බෝධිය නොවේ. එය මීවනපලානේ හාමුදුරුවන්ගේ මතයක් වුවාට එය සනාත කරන්න පිළිගත හැකි සාක්ෂි නැහැ. අපේ පැරණි පොත් වල සිරි සම්බෝධිය අදුනගන්න අවශ්‍ය සාක්ෂි සාධක හොදින් දක්වල තියෙනවා. ඒ සාක්ෂි සාධක හිරිවඩුන්න බෝධියට ගැලපෙන්නේ නැහැ.

  • @SuddaSuddoo-sl6ko
    @SuddaSuddoo-sl6ko ปีที่แล้ว

    🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @kamalani6053
    @kamalani6053 ปีที่แล้ว

    Obawansata niduk neroge souawa labwa bodusaranaei

  • @janakaperera7936
    @janakaperera7936 8 หลายเดือนก่อน

    දැන් සියලුම තොරතුරැ හොයාගන ඉවරයි ඇයි තවම පරක්කු ලන්කාවට මෙක ගෙන්ඩ

  • @krishokkv1907
    @krishokkv1907 4 หลายเดือนก่อน

    ඉදියාවට ආවඩන මහාකියාගන්න මහනායකලගෙ ඇස් ඇරේවා

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว +3

    ☸️🙏👌☸️🙏👌☸️🙏👌

  • @chandrasekarachandrasekara5005
    @chandrasekarachandrasekara5005 ปีที่แล้ว +1

    ඔබවහන්සේට දීර්ඝායුවේවා..සුවපත්වේවා..!!~

  • @kumuduperera1676
    @kumuduperera1676 ปีที่แล้ว

    Sadu..sadu..saduuu.

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha ปีที่แล้ว

    Why not writing a book

  • @DilanthaKushen-qe9sq
    @DilanthaKushen-qe9sq ปีที่แล้ว

    ඔබ වහන්සේලා ගේ දුරකථන අ o කයක් දෙන්නකො නිවැරැදි සතර ස්තාන සිතියමකින් පෙන්නන්න

  • @Ruchyra
    @Ruchyra ปีที่แล้ว

    ඔබ වහන්සේ ට බුදු බව ලෙබෙවා

  • @jphrboys1039
    @jphrboys1039 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @suseewije3090
    @suseewije3090 ปีที่แล้ว +1

    සුවපත්වේවා!!!

  • @crishanthinonis4052
    @crishanthinonis4052 ปีที่แล้ว

    Ape rajja karana maha unta mayvs peneva aseva

  • @nihalperera9384
    @nihalperera9384 4 หลายเดือนก่อน

    කවුද කීවෙ ගිනිකොන කියල මහාවංශය නේද.

  • @chandranisenarathna6063
    @chandranisenarathna6063 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @muthudilhani4530
    @muthudilhani4530 ปีที่แล้ว

    🌼🙏

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    💕💕💕💕💕💕🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💛💛💛💛💛💛💛🌷🌷🌷🌷🌷🌷❤❤❤❤💖💖💖💖💖💖

  • @dilipranawaka4227
    @dilipranawaka4227 ปีที่แล้ว

    👍👍👍👍

  • @jayasinha5854
    @jayasinha5854 ปีที่แล้ว

    🙏💐🙏💐🙏💐

  • @user-yn7op2dt6p
    @user-yn7op2dt6p ปีที่แล้ว

    🙏🏾🙏🏾🙏🏾

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว

    💐💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🪔🪔

  • @pathumrideegama8829
    @pathumrideegama8829 ปีที่แล้ว

    ඇයි එෙහම ෙහිර වැඩක් කරන්ෙන

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว +3

      ඒක ඒ අයගේ අරමුණ වූ “නව ලෝක දැක්මක් - New World Order” ස්ථාපිත කිරීම සඳහා ලොව එතෙක් තිබු පාරම්පරික දැනුම විනාශ කොට ඒවා ලොවෙන් අතු ගා දැමිය යුතු බව, ඒ අය විශ්වාස කල නිසා.
      th-cam.com/video/z0jaWKPNyVE/w-d-xo.html

  • @liyanagesunil8701
    @liyanagesunil8701 ปีที่แล้ว

    සක් දෙවියන් යනු කවුද

  • @rdyoutubechannel6198
    @rdyoutubechannel6198 ปีที่แล้ว +2

    සියලු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.

  • @iranipalwehera2726
    @iranipalwehera2726 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @vikinggaming8204
    @vikinggaming8204 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pkshapksha9638
    @pkshapksha9638 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🪔

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว

    💕💕💕💕💕💕🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💛💛💛💛💛💛💛🌷🌷🌷🌷🌷🌷❤❤❤❤💖💖💖💖💖💖

  • @chandranisenarathna6063
    @chandranisenarathna6063 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏