Triliyanaganan naya aragena e salli matiya gahala rata bankoloth Kale Suddo Indian karayoda Suddo apata nidahasa dunne Loku salliyakuth ekka Asiyawe api deveni une japaneta pamanai ape heththa thamai me rata nethi kale enisa oya gong katha kiyanna epa
sahathika ethha. lankawe watinama ithihasaya thiyenne victoria jalasaye ethule. ekai un oka nikan hadala dunne. mokada jalasaya kawadawath aye haranna beri nisa. e kale hitapu ape un unge lanuwa keewa. jalasaya his karala kenim karoth okkoma eli wenawa.
බුදු දහමේ සත්‍යය සොයා වෙහෙසෙන ඔබලාට අපගේ ප්‍රණාමය.......
බණින අයට දෑස් පෑදේවා.ඔබ තුමාට බොහොම පින්.මේ රටේ උප දින්න මම කොපමණ පින් කරල ඇද්ද.
සත්‍ය ඉතිහාසය ලොවට පෙන්වාදෙන්න උත්සහ කරන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා. 🎉
සත්‍ය නෙමයි පොතේ තියෙන වචන අකුරු ටික කියවගන්න බැරුව පට්ට පිස්සුවක් කරන්නේ.
@@SLANYTUBEතමුසෙල වගේ අය මේව ඇහෙන කොට භූමිතෙල් ගෑවුණු ගැරඩි වගේ දගලන බව මේ රටේ බහුතරය දන්නව. ඒක නිසා සද්දෙ වහල බලා ගෙන ඉන්නව.ටිකක් ඉවසල.
3.6.9 .මේ අංක මොනවද ලියන්න බලන්න...
@@SLANYTUBE1%l
ඔබ දෙපළටම නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ අධිෂ්ඨාන කරමි !!!
සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන් සුවයෙන් සුවපත් වේවා !!!
ඔබතුමාට බෙහෙවින්ම ඉස්තුතියි 💐 පැහැදිලි කිරීම මිළකල නොහැක, අගෙයි...... අගෙයි........අගෙයි 👍 ඔබදෙපල පරමනිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🏻 ඉස්තුතියි ජනිත් පුතා 🙏🏻
Parama nibbana nemei buddha ithihasayath dharmayath vukurthikara budusasuna vinasaakireeme yedee sitina oba semata apaye dora vivurthai
Muth ganayaga lanu kala🤮🤮🤮🤮😈😈😈😈😈😈
@@gnanam715
අපාය කොහෙද තියන්නේ???
පුකෙනුත් හිනා යනව , බොල 😛
Oyala ithin parama nibbana pacha wiswasa karala hariyata kudu gehuwa wage somiyak labanawa echcharai.
@@gnanam715 කාලකන්නි යො අනුන් යන අපාය හොයන්න කලින් ඉස්සෙල්ලා උබ යන අපාය හොයා ගනින් . ඔක්කොටම කලින් උබ කියහන්කො බුදුන්ගේ උරුමය හෙව්වා කියලා කොහොමද බොල ශාසනය විනාශ වෙන්නේ කියලා 😂
ඔක්කොම ට කලින් කියලා ඉදහන්කෝ බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා ලල්ලි කාක්කා.
මෙච්චර සෙල්ලිපි අරන් පෙන්වද්දි තවත් මොනවාද බොල කියවන්නේ .මිනිස්සු රවටලා නිගන්ඨයො වන්දවන්න යන බිස්නස් බහිද්දි සැහෙන්න වේදනාවෙන් නේද?😂
නිවැරැදි බුද්ධ ඉතිහාසය කියලා දෙන ඔබ තුමාන්ලාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි
එහෙනම් "විනාඩියකට තත්පර කීයක් තියනවද ? ලියන්න බලන්න...අවුරුද්දකට මාස කීයක් තියෙනවද? ලියන්න බලන්න...
ඔයාගේ කතාව ඇත්තටම හරියටම හරි ..අපේ.ඉතිහාසය .නිවැරදි කරන්නේ කවදාද...🙏
තවත් විස්තර දැන ගැනීමට ඔබ තුමාට ශක්තිය ලැබේවා
නිවැරැදිවූ සංබුද්ධ ධර්මයත්, සත්‍යවූ හෙළ ඉතිහාසයත් අර්ථ,ධම්ම, නිරුක්ති හා පටිභාන ලෙසින් අපහට මැනවින් පැහැදිලිව දේශනා කරන අප මහා ප්‍රාඥයාණන් වහන්සේ වන මීවනපලානේ සිරි ධම්මාලංකාර සිවු පිළිසිඹියාපත් මහ අරිහතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා.
මෙවැනි නිවැරැදි ධර්ම කරුණු උන් වහන්සේගේ මග පෙන්වීමෙන් අපවෙත බෙදා දෙනු ලබන ඔබත් පරම නිබ්බාන සුවයෙන් සුඛිත මුදිත වෙත්වා 🙏🙏🙏
ඉතාමත්ම පැහැදිලියි ඔබතුමාගේ විග්‍රහය . තෙරුවන් සරණයි 🙏
අනිවාර්යයෙන් අප ගෝතම බුදු රජානන් වහන්සේ ගේ ඉපදීම .බුදු වීම පරිනිර්වාණය .උතුම් ලංකා දීපයේ. .සත්‍යයකි ඔබතුමාට පින් ...🙏🙏🙏
බුදුන් වැඩසිටි අපේ පුන්‍යබූමිය අපිට අහිමිවෙමින් පවතී 😥
ලොව වටිනාම උරුමය හිමි අපේම උන් ඇයි දෙයියනේ මෙතරම් නිහඩ ......... මහාසංගරත්නය යැයි කියාගන්නා බහුතරයකක් තවමත් තුස්නිම්බූත වෙලානේ, මෙපමණ වටිනා උරුමයක් තියෙනා අපි දැන් මොකද කරන්නේ ???😢 පෙරරජ කෙනෙක්හෝ ඇවිත් අපේ මේපුන්‍යබූමිය රැකදෙන්න කියා සොබාදහමට බාර කරනවා ඇරෙන්න වෙන විකල්පය පේනතෙක් මානයක්
නැත. අහෝ ඉතාමත් කණගාටුයි 😭
Palakayo patta horu. bahuthara sangaya ta aagama ihawaha gohin. miththayawen neth anda wela. Obathumala eththa helidarawu karanna. Pragnawen sitha purawa gannata uthsahakarana pin eththo mewa wataha ganeevi.
ඔබ මම අප කවුරුත් කතාකරන මේ හැම වචනයක්ම සිදුකරන ක්‍රියාවක්ම දෙසම ස්වභාවධර්මය ඉතා විමසිලිමත්ව බලාගෙන ඉන්නේ.ඒ බව බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා.ඔබටත් ඒ බව සොයා දැන ඉගෙන ගන්න පුළුවන්.ඒ සඳහා මගෙන් ඔබට යම් තරමක් දැනගන්නට කැමති නම් රිප්ලයි කරන්න. අපි කරන ප්‍රාර්ථනා ඉෂ්ට වෙමින් අපට රටට ස්වභාවධර්මයේ පිහිට රැකවරණය ලැබෙන්නේ අපි මොනවිදියට ජීවත් වුනොත්ද කියන බුදු රජාණන්වහන්සේගේ දහම් අවවාදය දැනගෙන ඒ අනුව අප කටයුතු කරනවානම් ඔබගේද මාගේද යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට වේවි.
ගෞරවනීය සියලුම ස්වාමින්වහන්සේලා ඒකමතිකව මේ නිවැරදි ඉතිහාසය පැත්තේ සිටිය යුතුයි...උන්වහන්සේලා දෙපැත්ත බෙදී සිටින තුරැ ගිහියන්ට නිවැරදි ඉතිහාසය තේරැම් කරනවා බොරැ...28 පොහොය දවසේ කළුතර බෝධියට වැඩම කළ ස්වාමින්වහන්සේ නමක් බුදුහාමුදුරැවෝ ලංකාවේ ඉපදුණා කියලා කියන එක පිළිගන්න එපා..එහෙම උනොත් නිරයේ යන එක වළක්වන්න බැහැ කිව්වා...ඉතිං කොහොමද මේ රටේ සත්‍ය ඉතිහාසය මතුකරන්නේ..බුදුන් උපන් පිංබිම තමයි මේ..මටනම් ඒක විශ්වාසයි..🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
Budu rajanan wahanse thenaka desana karanawa.SABBE PRUTHAGHGNA UNMANTHAKAHA.kiyala siyalu denama pisso .ethin den minissu budda parinirwanaya sidu wuneth unge allapu gedara kiwuwoth ekath pili aragena enna wenawa.pawu ne.onna ohe ahagena emu.
@@samanthipriyadarshani1994බුදු හාමුදුරුවෝ පහල උනේ කොහෙද කියලා දන් නැත්තන් බලන්න ....බුදු හාමුදුරුවෝ දේශනා කරපු විනය පිටකයේ මහ වග්ග පාලියේ චම්මක්කන්දකය කොටස ... ඊලගට අංගුත්තර නිකායේ තික නිපාතයේ හත්ථක සූත්‍රය ඊලගට කුද්දක නිකායේ උදාන පාලියේ බෝධී වග්ගයේ ජටිල සූත්‍රය ... බුදු හාමුදුරුවෝ පහල උනේ කොහෙද කියලා එක එකා කියන ඒවා පිලිගන්න යන්න එපා... බුදු හාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර දේශනාවන්ට එක එක මිනිස්සු කියන කතා ගැලපෙන ද බලන්න ( සුත්තේ ඕතාරේ තබ්බානි ) බුදු හාමුදුරුවෝ පහල උනේ අරහෙය මෙහය කියන කතා බුදුන් වහන්සේ පනවපු විනයට සැසදෙනව ද කියලා බලන්න ( විනයේ ච සන්දස්සෙ තබ්බානි ) මන් ඉහත කියපු විනය දේශනාවටයි සූත්‍ර දේශනා දෙකටයි සසදලා බලන්න සැසදෙනව ද ගැලපෙනව ද කියලා ... ඊට කලින් සූත්‍ර දේශනා දෙකයි විනය දේශනාවයි කියවලා ඉන්ඩ ... බුදු හාමුදුරුවෝ පහල උනේ කොහෙද කියලා බුදු හාමුදුරුවෝම දේශනා කරලා ඇති ඔය දේශනා තුනේ
මගේ පරපුරේ ජාත බිම මැදමහනුවරට නුදුරු මැටිදෙණිය නම් සුන්දර ගම්මානයයි සත්‍ය තොරතුරු හෙළිදරව් කිරීමට වෙහෙසෙන ජනිත් පුතා ට සහ ඒ මහතාට දීර්ඝායුවේවා !
ඔබ තූමාට බෝහෝම ස්තුතියි
ඔබ තුමා පෙර රජදවස අපේ සිව්හෙලයේ ඉදපු නායකයෙක් නොවෙයිනම් ,මෙතරම් අපුරැ පැහැදිලි කිරීමක් කෙසේනම් කරන්නද?. ජනිත් මහත්මයා ගේ යුගමෙහෙවරට අත හිතදෙන,උරදෙන සියලුදෙනාටම යහපතක්ම වේවා . සියලුදෙනාම සුවපත් වේවා . විශ්ව මාතාව ගේ ආරක්ෂාව ලැබේවා .
🙏🙏🙏 ඔබතුමාට ආයුබෝ වේවා!!! සම්බුද්ධ ජීවිතේ sathya ගවේෂණය කර ලොවට හෙළිකරන අනෙක් සෑම දෙනාටත්, අපි කවදා නම් ඒ උතුම් සම්බුදු සිද්ධස්ථාන වැඳ පුදා ගන්නට හැකි වේ දෝයි සද්ධාවෙන් ඉන්නවා. එය උතුම් පුණ්‍ය කටයුතු මටත් බලාපොරොත්තු වෙන සැමටත් ඉතා ඉක්මනින් යථා කාලයේ දී ම මියයන්නට පෙර හැකිවේවායි ශ්‍රද්ධාවෙන්ම ප්‍රාර්ථනා කරමි!🙏🙏🙏 සාදු! සාදු! සාදු! 🧘
ජනීත් මහත්මයාගේ උත්සාහයට අපේ ආශිර්වාදය. යහපතක්ම වේවා. සුවපත් වේවා.
මෙ සියල්ල හිතා නිවැරැදි බව හොදින් සනාථ වෙනවා .ඔබ සැමටම පින්.
යථාර්ථ ඉක්මනින් ම හෙලි වෙවි
ගොඩ ස්තුතියි ජයවේවා!
ස්තුතියි ! ඉතිහාසය නිවැරැදි කිරීමට ගන්නා උත්සාහය ඉදිරියටම කරන්න .
ජනිත් සහෝදරයා ඔබ මේ බිමට ණය නැති කෙනෙක් 🎉.
ඉතිහාසය නිවරද කරන්න ඉදිරිපත් විම ඉතා
වැදගත් උතුම් සද්ධර්මය දෙසනා කරන ඔබ වහන්සේ ටත් යහපත් වේවා පුතා දාටත් තෙරුවන් සරණයි
ස්තූතියි දැනුවත් කළාට . දීර්ගායුෂ වේවා .
ජනිත් ඔබ ඇතුළු සියලුම දෙනා සුවපත් වේවා
අපි නොදත් පැහැදිලි කිරීමක්
බොහොම වටිනවා .
බොහොම පිං
සිංහලයිනන් අහන්න අකමැති උනත් මෙියයි සැබැ ඇත්ත ගොතම බුදුන් ඉපදුණු බුදුඋන පිරිනිවන් පෑ ඒ පින් පිම මෙි ශිු 🇱🇰 ලංකායි.අපේ ඉතිහාසය පරසුද්දන් සුක්ශමව වෙනස් කලා අපේම එවුන් සුද්දට ගැතිකමි කලා.උන් පලවෙනියෙන්ම අපේ ගමිවල නමි වෙනස්කලා අපේ ඉපරණි හෙළ ඉතිහාසයට සමිබන්ද තැන් බාගයක් කැලෑ වැද්දුවා.ඉතුරු කොටස සමිපුර්ණ ජලාශ හදල ඒවට යට කලා.උන්දන්නව කවදහරි බුදු දහමට ඉතා ශේෂ්ට ඉතිහාසයක් ඇතිබවත් මිනිසුන් එය හදවතින්ම අදහන බවත් එ් නිසයි ඉන්දියාවේ බොරුවට තැන් නිර්මාණය කරල එවට බුදු දහම සමිබන්ද කරල නමි දැමිමෙි දඹදිව යනව කියල ලොකු ගනන් වියදමි කරගන්නැතිව බුදුන් උපන් මෙි පින්බිමෙි ඇති වෙහෙර විහාර වන්දනාමාන කරගන්න සිහලුනි අයෙත් වරක් මෙි පින්බිම පවා නොදි ආරක්ෂා කරමු අපි අපේ ලක් මාතාව.ඒ දසවිද රාවණයන් ආරක්ෂා කළ ඒ පින්බිම මෙි ශිු 🇱🇰 ලංකාවයි..දළදාා සමිදු පිහිටයි මුලුමහත් ශිු 🇱🇰 ලාංකීය රටවැසියන්ට ජය ජය ජය ශිු 🇱🇰 ලාංකා මාතා.🙏🙏🙏🙏🙏🙏
Indiyawata gihin wenda puda gannata salli nethi Ayata meka honda visandumak eth indiyawe thibena sathya sthana walata apahasa karala apaagatha wenna epa.
🙏🙏🙏❣️❣️❣️❣️❣️🌹🌹🌹🌹🌹
@@samanthipriyadarshani1994 Ehema una nam hari santhosai ehema une nethi eka thamai me aaraula Oyala kiyanne sathya nove
👍💯
Suddo thamai Indonesiyawe Borobidur soya gaththeth me Ke mora gahana singhalayo nevei
හරිම මිහිරි අහන්න සත්‍ය ඉතිහාසය නැවත ඉස්මතුවේවා🙏🙏🙏
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා
උතුම් බුදු දහමත් සැබෑ බෞද්ධ ඉතිහාසයමතුවීමත් දැන් කාටවත්
වැලැක්වීමට නොහැකි බව ඉතාමත් සතුටින් සදහන් කරමි. ඔබ තුමා ට යහපත ක්ම වේවා!!!🌸
ජනිත් මල්ලි ඔබ තුමන්ලා සත්‍ය ඉතිහාසය ඉස්මතු කර පෙන්විමට ගන්නා පුන්‍ය කර්මය පිළිබඳ මට කියන්න වචන නැත.එතරම් විශිෂ්ඨ කිුයාවක්.🙏🌹🙏ඔබ දෙපලටම නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .තව දුරටත් මෙම සද්කාර්යය ඉදිරියට කරගෙන යාමට ඔබතුමන්ලා හට යෝධබල යෝධ ශක්තිය ලැබේවා .🌻🙏🌻🌷✌
කැණීම් වලින් හෝ භෞතික සාධක වලින් පමණක් මේ සත්‍ය ඉතිහාසය අපේ පුරාවිද්‍යාඥයන්ට මතු කර ගත නොහැකි ඒ සඳහා ත්‍රිපිටකය සහ ඉපැරණි ලේඛන හොඳින් හදාරා භූමියේ පිහිටීම විමර්ශනය කර අඩුම තරමින් සෝවාන් ඵලය වත් ලබා තිබිය යුතුයි ඔබ සැම මේ දරන උත්සාහයට බොහොම පින් උතුම් නිවනින් ම සැනසේවා
❤
ඔබ නිවරදියි සුවපත් වේවා❤
බුදු තෙමගුල සිදු වුනු ස්තාන නමස්කාර කරන්න අපි සියලුදෙනා sarasemu. budun upan me bima pinbimak
ඔය කියන කිසිම දෙයක් පිළිගන්න සුදානම් පිරිසක් නෙමෙයි දැන් ඉන්නේ.. හෙළයන්ගේ අවාසනාවක තරම.. සමහර යථාර්තය අවබෝද පිරිස් පමණක් මෙය වටහාගෙන ගොඩක් කල්.. සුවපත්වෙවා...❤හෙළයට ජයවේවා.. 🙏
Lqnkwe ඉන්නේ american wahallui england wahallui, චීන wahallui විතරයි කරන්න වෙන්න ratawal වලට බෙදල dalla ලංකව වහල danna 😂
ඇත්ත .
Ubala waga pisso tamai piligana 🤮🤮🤮🤮💩💩💩💩💩
මෙය සත්‍යයක්
පිස්සො පිලි ගන්නවා....මොකද බුද්ධාගම දේශනාව දන්න මිනිස්සු ඉන්නවද...
මේ සත්‍ය හෙලිකරන මේ මිනිසුන් තමයි මිනිස් කමට වටිනා එකම ජනයා අපි ඔවුනට සදා නයගැතියි
පුරාණයේ සිටම ඉන්දියාව හා ඉංග්‍රීසි පාලකයින් ගේ මහත් කුමණ්‍ත්‍රණ හේතු කොට ගෙන මේ රට තවමත් අගාතයේ..
ඔබ තුමාට නිරෝගි සුවය හා දීර්ඝායුෂ වේවා.🙏
Triliyanaganan naya aragena e salli matiya gahala rata bankoloth Kale Suddo Indian karayoda Suddo apata nidahasa dunne Loku salliyakuth ekka
Asiyawe api deveni une japaneta pamanai ape heththa thamai me rata nethi kale enisa oya gong katha kiyanna epa
ඔබ තුමා සත්‍ය ඉතිහාසය මතු කර ර් හෙලි කිරීම ගැන බොහෝ සතුටුයි. මේගැන වර්තමාන විද්වතුන් අවදානය යොමුකල යුතුය. ස්තූතියි.
අනිවාර්යයෙන් අප ගෝතම බුදු රජානන් වහන්සේ ගේ ඉපදීම බුදු වීම,පරිනිර්වාණය මේ උතුම් ලංකා දීපයේමයි .ඔබ තුමා ට යහපත ක්ම වේවා!!!ස්තූතියි දැනුවත් කළාට . දීර්ගායුෂ වේවා .
හරිම දුකක් දැනෙන්නෙ.අපේ අම්මල තාත්තලගෙ යුගයේ අයගෙ smart phone භාවිතය හරිම අඩුයි.එයාල මේව නොදැනම නොදැකම මැරිල යනව
මං නම් බුද්ධ චරිතය ඉංදියාවේ ස්ථාන සමග ගලපන්න මොලේ වෙහෙසෙන්නෙ නෑ ,ඒවා කොහොමත් ගැලපෙන්නේ නෑ, ලංකාවේ ස්ථාන තමයි හරියට ගැලපෙන්නේ ,තර්ක කරන්න දෙයක් නෑ සියයට දාහක් බුදුහාමුදුරුවෝ ලාන්කිකයෙක්,මේක තේරෙන්නේ නැත්තේ ඉංදියාවට නඩ ගෙනියලා කීයක් හරි හොයා ගන්න උන්ට විතරයි
භාග්‍යවතුන් වහන්සේ මේ හෙළබිමේ උපන් උත්තමයෙක් කිව්ව ගමන් විජය ගෙන් පැවත එන කට්ටිය ට මල පනිනවා. ඔවුන් ටත් යථාර්ථය අවබෝධ වේවා. හෙළබිමේ සත්‍ය ඉතිහාසය සොයන සියලු දෙනාටම දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි
ජනිත් පුතාට ඝහ ඔබ තුමාට ඝ්තුතියි
හරිම වටිනා විස්තර කිරීමක්. ස්තූතියි ඔබ දෙපළට.
Janitha පුතා ඔබ තවත් ඉදිරියට ගෙන යන්න.
මේ මහතාගේ නම සඳහන් කරන්න පුළුවන් නම් අගනේය.. තව තොරතුරු දැන ගැනීමට එම මහතාගේ දුරකතන අංකය ලබා දෙන්න. ස්තූතියි ජනිත පුතා. 🙏
මට හිතෙන විදිහට අපේ රටට හොදකලක් ඇතිවෙන බවනමි දැං දැං පැහැදිලි වෙමින් පවතිනව මොකද යටගිය ඉතහාසය එලියට එමින් පවතිි
කාලයේ වැලිතලාවෙන් වැහුන ඒ හෙල ඉතිහාසය නැවත මතුවෙමින් පවතී සාක්ශි සහිතවම ඇති මේවා පිලිගැනීමට තරම් හෙලයන්ට බුද්දිය,පහලවේවා
සත්‍ය පවසන්නේ .ඔබට තෙරුවන් සරණයි .
සියලු බුදුවරුන්ගේ උපන් බුමිය.. සාදු සාදු සාදු.. සියලු හෙළයන්ගේ ගෞරවනිය ප්‍රණාමය 🙏🙏🙏
ඔබ තුමාට නිදුක් නිරෝගීබව ලැබේවා, අපෙත් ආයු ගෙන බොහෝකල් ජීවත් වෙමින් සත්‍ය සොයාගෙන හෙලිදරව් කරන්න වාසනාව ලැබේවා
මේ තරම් කරුණු ඉදිරිපත් කරල පැහැදිලි කරලත් මේවා පිළිනොගන්න කොට්ඨාසයක් තවම අපේ රටේ ඉන්නවා. ඒ ගැන බොහොම කණගාටුයි
ඒ කතාව ප්‍රභල ශාක්ෂියක්. හරි සතුටුයි. තෙරුවන් සරණයි.
හෙළ දීපය ගොතම බුදුන් ගේ දේශයයි 100% ක් නිවැරදි
සුවපත් ෙවිවා
සියළුම ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!
🙏🙏🙏
මේ ස්ථාන වැද පුදාගන්න, විස්තර කරන්න පුළුවන් පිරිසක් පුහුණු කරන්න ඉදිරිපත් වෙන්න,,
🤲🤲🤲✨️✨️✨️🙏🙏🙏
සතුටුයි ඉදිරියේදි බොහෝම ඉක්මනින් අපේ සුද්දා වලලපු ඉතිහාසය බොහෝම ලස්සනට උඩට එනවා ඒක ස්තිරයි බුදසරනයි
සාදු සාදු සාදු 🙏🙏🙏.... සාක්කි සහිත වටිනා පැහැදිලි කිරීම ක්... බුද්දිමත්, දක්ෂ, ජෝතිෂ වේදීන්ට,.. ඍෂි වරුන්ට ( පැරණි ළහිරි ජෝතිෂ්‍ය පොත් තිබෙන වා ) ... එදා ලුම්බිණි යේ... ග්‍රහ පිහිටීමත්... ලංකාවේ (චිත නගරයේ )...ග්‍රහ පිහිටීමත් බැලීමෙන්... 🙏 සිදුහත් කුමරු ගේ උපත 🙏🙏🙏 ඔප්පු කරන්න පුළුවන් 🙏🙏🙏..... එත් මෝඝ පුරුසයෝ මොනවහරි කියයි... බුදුන් අහසින් ගියේ නැහැ....????? හෙළිකොප්ටරයෙන් ගියේ.... දෙව් ලොව, අපාය තියෙන්නේ මනුස්සලෝකේ...????? මේකාලේ සෝවාන්....., සක...., අනා....., රහත් වෙන්න බැහැ...
බාවනා කරල හිත සමාදී උනාම.... අනෙක් ලෝක පෙනෙන වා.. කියන්නේ මනෝවිකාර..... කියන (බාලයින්ට )... මොනවා ඔප්පු කරලා පෙන්නුවත්.... පිළිගන්න 😢 පිනක් නැහැ......?????
බුද්ධ ශක්තිය අවදි කරගන්න.... 🙏 වීරිය වඩ න 🙏ඔබ සැමට.... බුදුසරණයි 🙏 දෙවිපිහිටයි 🙏🙏 දීර්ගායු වේවා 🙏🙏🙏🌹🌹🌹
...... මෛත්‍රී.....
Theruwan.Saranai.❤🙏🏻🙏🏻🙏🏻🌷🙏🏻🙏🏻🌷
මහත්මයලා දෙන්නාටම බොහොමපිංකතාව පැහැදිලිව දැනෙනවා
සුද්දා තනියම අපේ ඉතිහසය වැලලුවෙිනැ අපේ ජඩපාලකයින් බුදුදහම වලලමින් ඉතිහසය වලලමින විටිිටාේරියාව ජලසයෙන් අපේ ඉතිහසය වැලලුවා සල්ලිවලට කැදරකමෙ නැතුව ජනයට අාදරෙට වැවිි හැදුවෙි නැ ඉක්මනින් මෙි ඉතිහසය එළි දකිත්වා ඔබතුමාට බොහොම පින් අපේ පින් බිම ඉකිමනින් පැදේවා මෙවට හවඅල් වුන හැම එකෙක්ම මකබැවිලා පලයවා
Oba thuma hondin pahadili kala. ❤
අනේ..මේ අපේ සත්‍ය කොහොම හරි හෙලිකරගන්න..ඔබ සියලු දෙනාටම බුදු සරනයි
බුදුන් උපන් දේශය ලෝකෙන් උතූම් රට වන මේ සිව්හෙල දීපය බව සක් සුදක් සේ පැහැදිලි යි. පව් කාරයන්ට මේවා වහ වාගේ . ඔවුන්ගේ දෑස් පෑදේවා . සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා.
බොහොම ස්තුතියි ❤️ ❤️ ❤️
අප උපන් හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි...
මේ සත්‍ය ඉතිහාසය පෙන්නුමි කරන්න කරුණූ , සාධක සොයා ගන්න මේ මහත්මයාලා මොන තරමි නම් වෙහෙස ක් ගන්නවා ද? බුදුරජාණන් වහන්සේ තරම් වටිනා සම්පතක් මේ විශ්වධාතුව තුලම නැහැ නේද? අපේ රටේ තමයි උන්වහන්සේ ඉපදූනා කියන එක තරමි නිහතමානි සතුටක් ලබන්න පූළුවන් තවත් කරුණක් විශ්වය තුලම නැහැ නේද? සමහරු කියනවා "බුදුන් කොහෙ ඉ පදුනත් අපිට වැඩක් නැහැ. අපිට ඕනි උන්වහන්සේ ගේ දහමයි" කියලා. උන්වහන්සේ ගෙ දහමවත් අපිට ලැබුණා ද? නැහැ නේද? සුද්දොයි , අපෙ රටේ කලූ සූද්දොයි දැන් ඉන්දියාව කියන රටයි එකතු වෙලා විකෘති කරපූ ආගමක් නෙද අපි මෙච්චර කල් ඇදහුවේ. අපෙ අරහතුන්වහන්සෙ ඇතුළු මෙ ගැන වෙහෙසෙන සැමටම මගෙ නමස්කාරය වේවා! පිං සිදු වේවා! ස්තූතියි.
අපේ රටේ දැන් ඉන්න බහුතරය පින්ගුත්තර පරපුරෙන් එන්නේ. අතට ලැබෙන දේ කටේ දාගන්න පින නෑ. 17:56
දැන් නම් අපෙ ගම් වල ගොඩාක් අය පිළිගන්නවා බුදුන් උපන් දේශය ලංකාවේ කියලා
දැන් ඉඳලා අපිට පුළුවන්, බෞද්ධ වෙන්න, මොකද බුදුරජාණන් වහන්සේ අපේ කෙනෙක්නෙ, අපි මෙතෙක් බෞද්ධ නොවුනේ, බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියල හිතුවේ හින්දයි.😅😅😅😅😅😅😅😅😅😅😅😅
@@dharmapalaperera2576යම් කෙනෙකු බෞද්ධයකු වන්නේ ඒ විදියට බව ඉගෙන ගත්තේ කාගෙන්ද,කොහෙන්ද, මොන පොතේද එහෙම සඳහන් කරලා තියෙන්නේ. යම් දෙයක් සමාජයට විවෘතව කියනවිට කරුණු සහිතව වගකීමක් ඇතිව කියන්න,ලියන්න ඕන.හොඳයි ! බුදුපියාණන් වහන්සේ මෙරට පහළ වී ඇතිබව ඔබ කියනවනම් එහෙම හිතාගන්න ඒක ඔබේ ස්වාධ්න කැමැත්ත.ඒ වුනාට බුදුන් වහන්සේ ලංකාවේ බව පිළිගත්තොත් පමණයි කෙනෙකු බෞද්ධයකු වන්නේ කියන ත්‍රිපිටකයෙන් තොර ඔබ ඉගෙන ගත් ධර්මයට ඉහත මා සඳහන් කල විදියට සාධක වන ඔබ ඉගෙන ගත් ගුරුවරයා සහ ඒ පොත් ග්‍රන්ථ ගැන ඔබ සඳහන් කලයුතුය.
ජයවේවා!
බොහොම ස්තුතියි ❤️
Ithhasaya niwaradi kireemata uthsahakarana obadepalata pin 🙏🙏🙏🙏🙏
Budu saranai siyalu denata
Excellent brother!!!
රජගහ නුවර සිට ලුම්බිණිය දක්වා දෝලාවක් රැගෙන තබා කිසිවක් නොමැතිව වත් පයින් යා නොහැකිය මම ඉන්දියාවට ගොසින් නටබුන් නරඹද්දී මටත් ඔය දුර ප්‍රමාණය කෙසේ පයින් ගියාද කියා සිතූවෙමි
ස්තුතියි ඔබට
සාර්ථක, තාර්කික, පැහැදිළි කරුණු ඉදිරිපත් කිරීමක්,
ඉපැරැණි ගල්කනු සහිත කැලැවක් අපෙ ගමට පහලින තිබෙ දේවහන්දියෙ ගවෙසනයට කැමැති නමි මා අමතන්න..ඒ දෙවුදහනුවර වියහැකියි....
පූර්ණ සිදුහත් උපතක් හම්බවුනේ අපේ රටේ විතරයි ඒ මහියංගනය චෛත්‍යය ඇතුලෙන්
ඔබතුමා ට බුදුසරණයි
Excellent ...thanks
සිංහල bavudda මිනිස්සු nge das padeva🎉🎉🎉 ඔබලාට theruvan සරණයි 🎉🎉🎉
❤❤❤❤❤❤tanks
ස්තුති ❤❤
Sivuhelaya Shreshtai. Budunge Deshayai. 🙏
තෙරුවන් සරණයි!
Ahana asai oblata godak pin sathya mathukaranna ganna uthshayata sarthaka veva .sathya jaya ganithva.
මේ සියලු සත්‍ය හෙළි වෙනවා සත්‍යයි පිළිගන්න වෙනවා බුදුන් උපන් හෙළබිම මේ ජම්බුද්වීපය තව තව ඉදිරියට මෙම වැඩසටහන කරගෙන යන්න ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා
බුද්ධියත් ප්‍රඥාවත් අතර පරතරය ඉතා දුරය.... එහෙයින් නිවනට මග තව තවත් මෝහය විසින් අවුරනු ලබයි. ...
විශිෂ්ට විග්‍රහයක් !
පැහැදිලි කිරිමට සම්පූර්ණ ලෙස එකඟයි, දැන්, විට්ටොරියා ජලාශය නොමිලයේම හදල දෙන්න සුද්ද එකඟ උනේ කිසියම් ප්‍රබල උරුමයක් ජලයේ ගිල්වා දැමීමට නොවේද??
sahathika ethha. lankawe watinama ithihasaya thiyenne victoria jalasaye ethule. ekai un oka nikan hadala dunne. mokada jalasaya kawadawath aye haranna beri nisa. e kale hitapu ape un unge lanuwa keewa. jalasaya his karala kenim karoth okkoma eli wenawa.
ඒක තමා ව්ක්ටෝරිය වේල්ලත්
නොහද ඉන්නයි තිබුණේ .
ඔය කඳුකර පාරවල් රේල් පාරවල් උනත් හදන්න ඇත්තෙ මොනවහරි අපෙ උරුමයක් වසා දමන්න වෙන්න පුළුවන්
"අපේ උරුමය "
හෙල උරුමය ටුවරිසම් කියල සුද්දන් එන එක උනත් නතර කරන්න ඕන
@@kumarwanigasekara1908 උතුරට විරුද්ධ දිශාව මොකක්ද ලියන්න බලන්න...වමට විරුද්ධ දිශාව මොකක්ද ? ලියන්න බලන්න..හිරු උදා වන්නේ මොන දිශාවෙන්ද ලියන්න බලන්න...
ඔව්. ඒක එහෙම වෙන්න පුලුවන් . ඒ වගේම තව අවුරුඩු දහස් ගනනක් ගියහම මෛත්‍රී බුදුන් වහන්සේගේ පහල වීම සිද්ද වෙන කාලය වෙනකොට ඔය වික්ටෝරියා dam එක බිදිල වතුර ටික පහලට ගලා බෙස්සම නෙවෙත ශාක්‍ය ජනපදය පහසුවෙන් නෙවත් සකස් වෙනවා. බුද්ද ශක්තිය ඒකෛ. ❤❤❤🌼🌼. අපේ ජීවිත කාලය තුල සත්‍ය දෙනගෙනීමට හෙකිවීම අපගේ විශාල භාග්‍යක් නිවේද....
Wenna puluwan sudda kapatiya
💗💗Obatumanla dedenatama💗💗
💗💗Teruwan saranai💗💗💗💗💗
💗💗💗Wasanaweva 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
Theruwan.sarani 🌻🌻🙏🙏🙏
Sathya heli wewa ikmaninma Theruwan saranai oba samata
සුවපත් වේවා !
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා අගෙයි. පිං සිදුවේවා! ...................
මේ සියළු විස්තර 2022 ජනවාරි මාසයේ එළිදැක්වුන කථිකාචාර්ය ප්‍රේමතිලක නුංගමුව මහත්මයාගේ " කපිලවස්තුවෙන් කිඹුල්වතට " ග්‍රන්ථයේ සිතියම් සහිතව විස්තර කර තිබෙනවා. ඒ පොත ඔබ තුමාට බෙහෙවින් ප්‍රයොජනවත් ව්වි
Obathumata godak pin
🙏🙏🙏🙏🙏🙏💐💐💐
අපි තෙල්දෙණිය දැන් ඔප්පුවෙලා ඉවරයි
ජනිත් මහත්මයාට අපි හැමෝම එකතුවෙල පොඩි ආධාරයක් දෙමුද. වැඩ කටයුතුවලට .පුලුවන් අය එකතුවෙමු. ජනිත් කැමතිනම් අහල බලමු.
Budhun vahanse ape...me helaye .eka daraganna beri aya pera jaathivalalath thamange rata gena abimanayak nethiva hiti ayamai.e ayagena karadara novee me uthum janbudh deepaya thula api niyama himikaruvo bava sitha sathutu venna.
Oba thumata niwan awabodha wewa kiyaa අධිෂ්ඨාන කරනවා