අපෙන් සොරාගත් බුදුන් - Apen Soragath Budun

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2022
  • මෙම වාර්තාමය චිත්‍රපටය. පුජ්‍ය අරියමග්ග හිමියන් විසින්, දීර්ඝ කාලයක්, ශ්‍රී ලංකාව. ඉන්දියාව පකිස්ථානය, නේපාලය, බුරුමය, ටිබෙටය, තායිලන්තය යන රටවල දීර්ඝ කාලයක ගොඩබිමින් ඇවිදිමින් ස්වයං ගව්ෂණයක් කර ලබා ගත් තොරතුරු මත පදනම්ව, අරියකම්මට්ඨාන සංවිධානය විසින් බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව එංගලන්තයේ මහාධිකරණයට ඉදිරිපත් කරන ලද තොරතුරු මත නිර්මාණය කරන ලද්දකි.
    ඉහත නඩුව එංගලන්තයේ ඇසීමට එංගලන්තයේ අද පවතින නීති ප්‍රමාණවත් නොවන බව ලන්ඩන් මහාධිකරණය විසින් තීරණය කරන ලද නිසා, මේ වන විට මෙම නඩුකරය ප්‍රංශයේ පිහිටි යුරෝපා මානව හිමිකම් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
    www.ariyakammattana.org
    ariyakammattana@gmail.com
    #siwhela #srilanka #helabima #srilankanbuddhist #srilankahistory #hela #buddhadhamma #helabodu #ariyakammattana #buddha #britishcolonist #echr #humanrights #srilankahighcourt #colombo #bodhgaya #buddhagaya #buddhism #budubanasinhala #lordbuddha #budunupandeshaya #budunupan

ความคิดเห็น • 917

  • @kumudufoundation
    @kumudufoundation 7 หลายเดือนก่อน +104

    අඩන්න කදුලු නැති තරමට හිත වාවන්නෙ නෑ 😫😫😫 අපි ජීවත්ව ඉන්න කාලෙදි මේ අවනඩුව විසදේවා 🙏 ගොතම බුද්ද සාසනයේදීම්๬ නිවන් දකින්න ලැබෙන අවසාන අවස්තාව අපට මග නොහැරේවා 🙏

  • @champichampika799
    @champichampika799 7 หลายเดือนก่อน +43

    අපේ ඉතිහාසය වසන්කල අයට අපරටට ගරු කරන කාලය ලගදිම දැකගනිමු ඔබවහන්සේට බුදුදහමේ පිහිට ලබේවා

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 3 หลายเดือนก่อน +16

    මේ උත්සහය ගන්න සියලු දෙනාට මේ පිං සුගතිය පිනිසම හේතු වේවා .....🙏🙏🙏

  • @nandaswarnalatha1330
    @nandaswarnalatha1330 ปีที่แล้ว +138

    බෞද්ධ ඉතිහාසයේ සත්‍ය අපේ ජීවිත කාලයේදීම හෙලිදරව් වෙිවා ,සාදු ,සාදු ,සාදු !!!

    • @Mangalika-rb6dp
      @Mangalika-rb6dp 6 หลายเดือนก่อน +1

      😊😊,😊ද්ද් 😊,😊q 😊ද්q,😊ද්ද්ද්ද්ද්ද් 😊😊,,,,,,,qqqq q,,q,ද්ද්ද්😊😊😊😊

    • @Mangalika-rb6dp
      @Mangalika-rb6dp 6 หลายเดือนก่อน

      😊😊,😊ද්ද් 😊,😊q 😊ද්q,😊ද්ද්ද්ද්ද්ද් 😊😊,,,,,,,qqqq q,,q,ද්ද්ද්ද්😊😊😊😊😊

  • @mallikamanu7405
    @mallikamanu7405 ปีที่แล้ว +173

    අපගෙ බුදු පියානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා යටගිය ඉතිහාසය නැවැත එලි දකිත්වා අපගෙ බුදු දහම මුලු ලොවම පැති රෙවා

    • @ayeshasewwandi9949
      @ayeshasewwandi9949 ปีที่แล้ว +6

      අපේ කුසල් බලය ඉස්මතු වේවා...

    • @jayanthihemalatha8865
      @jayanthihemalatha8865 ปีที่แล้ว +4

      Budu dhama mulu lowa babalea..........

  • @mashisherath
    @mashisherath ปีที่แล้ว +260

    මගේ රටට රාවන වැනි දක්ශ රජෙකු පහල වේවා..මගේ රට ලෝකෙන්ම උතුම් රටයි...ලේ කකියන රට ගැන හැගීමක් ඇති පැටවුන් බිහි වේවා..මගේ රටට ආදරේ ඇති පාලකයන් බිහි වේවා..

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 ปีที่แล้ว +9

      රටට ආදරේ එවුන් පන්නල තවගෙන්න දගලන හරක් ඉන්න රටකට හැමදාම වෙන්නේ ඉස්සර වගේම රැවටෙන්න?අද රටටවුනෙත් එක?😢

    • @HimagiraPamula-qe7dt
      @HimagiraPamula-qe7dt 9 หลายเดือนก่อน +1

      💔😭🙏

    • @nishanbandara9820
      @nishanbandara9820 6 หลายเดือนก่อน

      💖🙏

    • @gayansanjaya632
      @gayansanjaya632 5 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏ඔබට ජය!!!!!

    • @avishka8141
      @avishka8141 5 หลายเดือนก่อน +1

      තෙරුවන්සරනයි....!!

  • @sujeewaamarakoon1112
    @sujeewaamarakoon1112 ปีที่แล้ว +100

    ඇත්තෙන්ම මේ විස්තර ශ්‍රවණය වෙද්දි මගේ ඇඟේ හිරිගඩු පිපුනා උහුලා ගන්න බැරි සතුටට .ඔබ සැමට විශ්ව ශක්තියේ බලය ලැබේවා !

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 8 หลายเดือนก่อน +1

      හිරිගඩු පිපුනේ හීතල දවසසක දවල්ද? රෑද?,😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 8 หลายเดือนก่อน +4

      A. Unata. Lankawe. Kalu. Suddo. Pawl. Pitin. Angalante. Edan. Pampori. Gahanawa. Lankawe. Unut. Yanna. Dagalanawa. Ape. Rata. Taram. Utum. Rataka. Tawa. Kohida

  • @mapinona1215
    @mapinona1215 9 หลายเดือนก่อน +48

    මාගේ බුදු පියානන් වහන්සේ ⁣ඉපදුන ජම්බු දීපය වසන් කරන්න
    බැ බුදු දහම ශක්තිය බාවයෙන් ලගදිම සියලුම
    දෙනාට පැහැදි
    වෙිවා🙏🙏🙏

  • @jayathissaperera5128
    @jayathissaperera5128 ปีที่แล้ว +162

    මගේ පිංවන්ත ලංකා මාතාව...මුලු ලෝකයේම දිදුලේවා දිදුලේවා,උතුම් ශ්‍රී සද්ධර්මය නැවත ලෝ තලයේ ප්‍රකට වේ වා.

    • @sammurphy4122
      @sammurphy4122 ปีที่แล้ว

      ලංකාවෙ තරම් අපරාධ වෙන රටක් ලෝකයේ වෙන කොහෙවත් නෑ.

  • @vineethahewawitharana8506
    @vineethahewawitharana8506 ปีที่แล้ว +111

    හරිම දුකයි මේව දකිද්දි ඇහෙද්දි තවමත් කොන්දපනනැති උන් හිටියත් මේ හෙළ ඉතිහාසය සොයාගන්න උත්සාහ දරණ ඔබසැමට දළදා හාමුදුරුවනේ පිහිටයි මේසත්‍ය ඉක්මනටමමතු වේවා!!! 🙏🙏🙏

  • @SmilingBeignets-zn6wx
    @SmilingBeignets-zn6wx หลายเดือนก่อน +2

    ඔබ තුමාට බොහොම ස්තුතියි මෙය අපට දැනුවත් කරනවාට ඇත්තටම මේ කතාව අහගෙන හිටියේ හරිම දුක්කෙන් හරිම ආසාවෙන්. හරිම වේදනාවෙන්. ඇඬෙනවා වෙලාවකට ඇයි අපේ මේ බුදු දහමට මෙහෙම කරේ දැන් අපට තියෙන්නේ ඒවා ප්‍රතිසංස්කරණය කරන එක අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ඒ නැති කරපු අපේ හැමදේකටම එවුන්ගෙන් වන්දියකුත් අරගෙන අපේ මේ හැම දෙයක්ම ප්‍රතිසංස්කරණයක තමයි හොඳම දේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ajanthaherath2987
    @ajanthaherath2987 ปีที่แล้ว +56

    සියලු සත්වයො
    නිදුක් වෙත්වා
    නිරොගි වෙත්වා
    සුවපත් වෙත්වා
    සියලු සත්වයන්ට
    නිර්මල බුදු දහාම
    අවබොධ වෙත්වා
    සියලු සත්වයන්ට
    යහාපතක්ම වෙිවා යහාපතක්ම වෙිවා
    යහාපතක්ම වෙිවා 🙏🙏🙏🌺

  • @wasantha9559
    @wasantha9559 2 ปีที่แล้ว +84

    සියල්ල පැහැදිලියි.තවත් අපි බලන් ඉන්න නම් ඕනෑ නෑ.මගේ නම් මේවා දකින කොට මුලු ඇගම වෙව්ලනවා.

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +173

    🙏🙏🙏 අපගේ ගොතම බුදුපියාණන් වහන්සේට නමස්කාරවේවා!!!🙏

    • @nipunasamith3325
      @nipunasamith3325 ปีที่แล้ว +1

      "හෙළ හමුදාව" කියලා fb එකේ සර්ච් කරලා බලන්න.

    • @latasrilanka5029
      @latasrilanka5029 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 ปีที่แล้ว +34

    ගුනදම් නොදත් ජාතියක් සේ නොසිට සත්‍ය හෙලි පෙහෙලි වෙන මේ යුගයේ අපි එකතු වී වලලා දමූ අපේ සත්‍ය ඉතිහාසය යලි ගොඩ ගමු.....බුදුපියාණන් වඩ වාසය කල ස්තාන පූජනීය ස්තාන බවට පත් කරමු....ඒ ආශිර්වාදය මේ රට නවත ඔසවා තබාවි........

  • @Hirundewanga1000
    @Hirundewanga1000 ปีที่แล้ว +43

    අදත් එදා සිදුවූ දේම සිදු වෙමින් පවතී.ආත්මාර්තකාමී අවස්තාවාදී සිංහලයින් විසින් අපේ රටට මේ ඉරනම උදාකර දි ඇත.

    • @wick1952
      @wick1952 ปีที่แล้ว +5

      සහතික ඇත්ත 👍🙏👍🙏🙏🙏අදත් එහෙම තමයි, අපේ මිනිස්සු පිට රටවලට ඇවිල්ලත් ලංකාවට පහර ගහනවා😢😢😢😟😢

    • @malalachernobyl5594
      @malalachernobyl5594 7 หลายเดือนก่อน +1

      දම්මික පැනිය බීලා අපේ බුදුන්ගෙ පිළිම ඇෆ්ගනිස්ථානෙ බාමියන් වල හැදුවෙ කනින්හැම් කියල කතාවක් හදමුද? 😂

  • @user-mf6zy8zo3b
    @user-mf6zy8zo3b ปีที่แล้ว +184

    මගෙ රටෙ බුදු වහන්සෙ ඉපදුනා කියලා මම පුංචි කලෙ ඉදන් මගෙ යලුවො එක්ක තර්ක කරා මොකද එක මගෙ හිතෙ තදින්ම තිබ්බ දෙයක් මම දන්නවා එ හිතෙ එ තරම් ලොකුවට හැගිමක් තිබ්බෙ සංසරෙ මෙ ගමනෙ අපි හොයපු කරුනු වෙන්න ඔනි එ නිසා මෙ රටෙ නිවරදි ඉතිහසය නැවත එලි වේවා බුද්ද සසනය බැබලෙවා🙏🙏🙏🙏

    • @thusithaaruna3338
      @thusithaaruna3338 ปีที่แล้ว +15

      ම⁣ාත් එහෙමයි අනිවා මාත් පිලි ගන්නව

    • @srimatv7006
      @srimatv7006 ปีที่แล้ว +10

      Math a වගේමයි ,

    • @user-mv9xz2dk5o
      @user-mv9xz2dk5o ปีที่แล้ว +12

      මෙි රටෙි තමයි යාලුවා අපේ බුඋුන් ඉපඋුනේ මමත් හිතන්නේ එහෙමයි

    • @eps-topik-ubt
      @eps-topik-ubt 9 หลายเดือนก่อน +8

      ඔව් ඒක හරි ලෝකයේ ගුරුත්වාකර්ශන බලය අඩුම රට ලංකාව ඒක ඒහෙම වෙලා ඇත්තෙ මේක නිසා වෙන්න ඇති.

    • @user-dq3uu3uk2p
      @user-dq3uu3uk2p 6 หลายเดือนก่อน +18

      මමත් වයස අවු.6 පමණ කාලයක ඉඳලා බුදු දහම ගැනත්, ඒ ඒ සමයට අදාළ ස්ථාන ගැනත් ඉතා ඕනෑකමින් හොයන්න ගත්තා. පවුලේ අය හිතුවේ මම මහණ වෙයි කියලා. නමුත් එය තවම නම් සිදුවුණේ නැහැ. මොකද මහණට යන වයස අවු.19 කියලා තමයි තිබුණේ. දැන් 19 ක්.
      කොහොමහරි, මට පොඩි කාලෙ ඉඳලා හිතිලා තියෙනවා මම ලංකාවේ ඉපදිලා තියෙන්නේ මොකක්හරි හේතුවකට කියලා. මම ඒ දේවල් වලට කොච්චර නම් යොමු වෙලා ඉන්නවද කිව්වොත් මම බුදුරජාණන් වහන්සේ ගැන තනියෙන් මුමුනන්නත් පටන් ගත්තා. මට පොඩි කාලෙ ඉඳලා ඉතිහාසයට සහ බුද්ධ ධර්මයට ගොඩක් කැමැත්තක් දැක්වූවා. ටිකෙන් ටික ඒක අඩු වුණ නමුත්, මට හම්බ වුණ පොතක් නිසා මම ආයෙත් මේ දේවල් හොයන්න ගත්තා. මම තවම අත්හැරලා නෑ මේ දේවල් හොයන එක.
      මම ගොඩක් කාලයක ඉඳලා මේකට සංගමයක් හදාගෙන මේ ගැන හොයන්න ඕනෙ කියලා පවුලේ අයටත් කියලා තියෙනවා. මොකද මේක මාතෘකාවක් විතරක් නෙමෙයි බැරෑරුම් යුග ගණනාවක් මගේ තනි ජීවිතය කැප කරලා හොයනවා වගේ දෙයක නිසා. කොහොමහරි ගොඩක් සතුටුයි මේ දේවල් හොයන්න මේ දරණ උත්සාහය ගැන. මමත් මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න ගොඩක් කැමතියි. මේ සියලු දේවල් ඉක්මනින් හෙලිදරව් කරන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.
      ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏🙏

  • @yasomanikeudovita7084
    @yasomanikeudovita7084 2 ปีที่แล้ว +45

    හෙළ බිම සත්‍ය ඉතිහාසය සියලු දෙනාටම පසක් වේවා

  • @upaliranjith9783
    @upaliranjith9783 2 ปีที่แล้ว +132

    තවමත් පරසුද්දන්ට ආවඩන අපේ කලුසුද්දො ඉන්නවා උන් තාම එංගලන්තය වර්ණනා කරනවා ඔබ තුමන්ලා ගෙනයන මේ අපේ සිව්හෙළයළයේ ඉතිහාසයත් ගෝතම බුදුන් වදාල නිවන් දකින ප්‍රතිපදාවේ මතු කිරීම ඉතාමත් භාග්‍යක් තෙරුවන් සරණය් මේ සියලු විස්තර මූලාශ්‍ර සහිතව පොතක් වශයෙන් එලිදැක්වූවානම් අනාගත පරපුරට ගොඩක් වටිනා දැනුවත් කිරීමක් වෙනවා

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 ปีที่แล้ว +7

      තනි පොතක් කෙසේ වෙතත්, දැන ට පොත් පත් රැසක් සම්පාදනය කර තිබෙන බව අසා තිබෙනවා! ඇතැම් පොත් පත් මෙන්ම වෙනත් දැනුම් විශේෂ අන්තර්ජාලය ට දමා තිබෙනවා! අවුරුදු 15 - 20 ක ට කර ඇති මේ ප්‍රමාණය ගැනැ ත් සතුටු වියැ හැකි යි!
      ඔබේ අදහස ඉලෙක්ට්‍රොනික මාධ්‍ය තුළ නම් කරන්න ට පහසු වේ යැ යි සිතමි!

    • @wasantha9559
      @wasantha9559 ปีที่แล้ว +6

      ඔබ හරි මිතුරා මේක ඉදිරියට ඉස්මතු කරන්න නම් හෙළ උරුමක් කාරයෝ හෙළ ලේ තියේන උන් එක පොදියකට එකතු වී මේ පලන ක්‍රමය වෙනස් කල යුතුයි. පොත් ලියලා කවදා කරන්නද.

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      @@wasantha9559 මිත්‍යාදුස්ටික යින් ඉන්න මහ පුටුවලට පයින් ගහන්න ඕනි මුලින්ම ඔය පරයින් ඉන්නකම් බුදුන්ගෙ සිද්දස්තාන කුඩුකරනව විනාසකරන උන් දැක්කතැන අඩුහතරම කඩල ගහක එල්ලා දමන්න වගබලාගන්න පව්නැ..

    • @slgamers5998
      @slgamers5998 ปีที่แล้ว +8

      මොනව වුනත් නියම බුදුන්ගෙ දර්මය අදහන මිනිස්සු ඉන්නෙ යුරෝපියානු රටවල. සත්ව සුබසාදන ආයතන මානව හිමිකම් ආයතන ගොඩක් හැදුවෙ ඒ රටවල් වල යහපත් මිනිසුන්. ලංකාවෙ මිනිස්සු කලේ කටින් බතල හිටවපු එක.👍

    • @UKTECHSHOW
      @UKTECHSHOW ปีที่แล้ว +4

      @@wasantha9559 අනිවාරෙන්... කාලයාම කියාවී එකතු විය යුතු කාලය

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 2 ปีที่แล้ว +240

    නියම නිර්මල බෞද්ධ ඉතිහාසය හෙලි පෙහෙලි වේවා ...!!!
    සාදු ...සාදු ...සාදු ...සා....ආ...ආ....

    • @srimamangalika9684
      @srimamangalika9684 ปีที่แล้ว

      සමහර නාලිකා ගොඩක් පුද්ගලයන් ස්වාමින්වහන්සේ ලාව ප්‍රතික්ෂේප කරනව උන් දන්නෙ නැ අතීතයේ ස්වාමින්වහන්සේ ලා රට රැකගත් විදිය

    • @gayanmihiranga3888
      @gayanmihiranga3888 ปีที่แล้ว +2

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️🔥

    • @hgnbuddhika1232
      @hgnbuddhika1232 ปีที่แล้ว +2

      😵😵😵😵😵😵😵

  • @subadradissanayake531
    @subadradissanayake531 ปีที่แล้ว +48

    නියම බුදු දහම හෙලිවෙිවා සාදු සාදු සාදු

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +50

    සත්‍ය ය මතුවෙන කාලයයි මේ . තර්ක
    වලින් දිනන්න පුලුවන් ටික කලකට ය.
    සොභාව දහමේ ආශිර්වාදයෙන් , සිව් හෙළයේ සත්‍ය ඉතිහාසය මතුවෙමින්
    පවතිනවා . ඔබ තුමාට යහපතක්ම
    වේවා .

  • @nkpchathura5780
    @nkpchathura5780 15 วันที่ผ่านมา +1

    අපෙ ඉතිහාසය එලීදක් වන්න ගත්ත උත්සාහ හය අනන් තයී මෙ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සක්තිය ලැබේවා කියලා අධිස් ඨාන කරමී ඔබතුමා ලා සූවපත් වෙවා 🙏🙏🙏

  • @bandara3260
    @bandara3260 ปีที่แล้ว +153

    ඉන්න තැන අමතක උනා...මම බලපු ලස්සනම වැඩසටහනක් (අපේ දේ) ඇසට කදුලක් අවෙ මට විතරමද?මෙක නිර්මාණය කරපු සියලුම දේනාට බුදුසරණයි 🙏🙏

    • @sanjeewawanigasooriya2585
      @sanjeewawanigasooriya2585 ปีที่แล้ว +16

      මටත් එහෙමයි ඇපේ ඇස් පියවෙන්න කලින් එම සත්‍ය හෙලිවේවා

    • @dammikawickramanayaka1341
      @dammikawickramanayaka1341 ปีที่แล้ว +6

      නැහැ . තව බොහෝ අය ඉන්නවා

    • @anuladangalla3316
      @anuladangalla3316 9 หลายเดือนก่อน +1

      Suddanta apaya dora. Arawa. Mawa soya ganna oba tumanlatà nerwanaya awabodà wawà.

    • @jayanthisuranjani2151
      @jayanthisuranjani2151 7 หลายเดือนก่อน +1

      Hithata danenne puduma vedanawak

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 ปีที่แล้ว +61

    කොතරම් වසන් කලද නුදුරේම සත්‍ය මතු වනු අැත.එය වැලැක්විය නොහැකි ලෙස මතු වී මේ හෙළබිම මත නිත්‍ය වශයෙන්ම යළි ස්ථාපිත වනු අැත🙏🙏🙏🙏
    සිව්හෙළ සම්බුද්ධ දේශය❤

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz ปีที่แล้ว +22

    වංචාවෙන් තොර සත්‍ය හෙලිවේවා නිර්මල දහම බිහිවේවා

  • @nadeeranadeera7612
    @nadeeranadeera7612 ปีที่แล้ว +17

    දෙවියනේ ape niyama ඉතිහාසය ඉක්මනට apita අහන්න ලැබේවා
    සියලු denatama theruwan saranai

  • @soumyarandeniya4165
    @soumyarandeniya4165 ปีที่แล้ว +55

    දහම ගැන සොයන්න මාර්ග කිහිපයක නොයන්න අනේ අපි අසරණ යි නිර්මල බුදු දහම ආරක්ෂා කරන අයනමි සමගිව සතය සොයන්නට කාරුණික වන්න ඔබට මහත්ඵල මහානිසංස ලැබේ

    • @user-jf6jc6zh3u
      @user-jf6jc6zh3u ปีที่แล้ว +3

      සහෝදරී ඒක තමා මගෙත් පැතුම ඉල්ලීම තෙරුවන් සරනයි නිවන් මග අවබෝධ වේවා

  • @nuwansangeewa8101
    @nuwansangeewa8101 ปีที่แล้ว +59

    වැලලී ගිය අපේ ඉතිහාසය ගොඩ ගැනීමට ශක්තිය ලැබේවා

  • @rashmi220
    @rashmi220 ปีที่แล้ว +81

    සත්‍යය ඉක්මනින්ම හෙලිදරව් වේවා....!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepsilva1177
    @pradeepsilva1177 ปีที่แล้ว +42

    ආර්‍ය් සත්‍ය අවබෝධ කර ගැනීමට වෙහෙසෙමු. බුදුන් දැක ගැනීමට ඇති එකම මාර්ගය එය බවයි මගේ හැගීම .කමන්ට් වලම ද්වේශය වෛරය දැනටමත් මතු වෙලා...

  • @chamilachamila2733
    @chamilachamila2733 7 หลายเดือนก่อน +8

    සියලු දෙවියෝ පිහිට වී අපේ බුදු දහම අරක්ශා වේවා ඇත්ත එලි වේවා

  • @jayarathnabandara2611
    @jayarathnabandara2611 ปีที่แล้ว +23

    එංලන්ත කාරනේ වන්දියක් අරගෙන අපෙන් අරංගිය වස්තුවත් අරගෙන නයත් ගෙවල ඔය ස්එාන නැවත ප්‍රතිසංස්කරනය කරල බුදුන් වහන්සේගේ නිර්මල දහම ලෝකයාටම අවබොධකිරීමට ශක්තිය ලැබේවා !!!

    • @bjwithfamily6449
      @bjwithfamily6449 5 หลายเดือนก่อน

      හෙළයනේ අවදිවෙයන්.

  • @dulachatucatudula3786
    @dulachatucatudula3786 หลายเดือนก่อน +3

    මෙ සෑම දෙයක්ම අනන්ත බුදු ගුණ බල මහිමයෙන් හෙලි වෙවා.....🙏🙏🙏සත්‍ය සොයා ගැනිමට හැකිවෙවා

  • @user-76rme
    @user-76rme 2 ปีที่แล้ว +59

    තවම වැඩ සටහන බලන ගමන් උනත් හිතේ ඇති දුක වේදනාව නිසාම කමෙන්ට් එක දැම්මා.

    • @sudathshantha6176
      @sudathshantha6176 ปีที่แล้ว +2

      බුදු දහම සත්‍යයක් එය කවදාහො හෙලිවෙයි

    • @pereravimal814
      @pereravimal814 ปีที่แล้ว

      Me.ape හෙළ බිම me ape බුද්ධ රාජ්‍ය mewa ape බුද්ධ puthrayanta.notherennay අපිට therennay...ey me වෙනස ..maha නායක හාමුදුරුවෝ තණ්හාව ඉහ.වහා යාමද ...සුවපත් වේවා budu saranay

  • @annmar7354
    @annmar7354 ปีที่แล้ว +9

    හේන ගහනවා මුන්ගේ රටවල් වලට රැජිනිට මැරුනාට දුක්වෙිනවා අපේ මුතුන් මිතන් මරලා අපේ බුදහගම විනස කරපු හැම එකටම කල්ප ගන්නමි බැහැහියවු සන්ජිවන්ම් නිරයේ එකසිය තිස්හයක් නිරවල පැසියවු මමත් විස්වස කරනවා අපේ රටෙිමයි බුදුන් උපන් බව ඇත්තමයි මැරේන්න හිතේනවා මෙිවා අහනකෝ සාදු සාදු සාදු මගේ බුදුපියන්නන්ට පින් ලැබෙිවා අපිට ධර්මයගැන පහද දිම

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +14

    හෙල බොදු ඉතිහාසය හෙලිකරන සැමට පින් බුදුසරණයි

  • @maheshsampath40
    @maheshsampath40 ปีที่แล้ว +30

    අවශ්‍යය බුද්ධ දර්ශනය මිස බුදුන් උපන් තැනයි යනු රැල්ලට කියන කතාවකි.බුද්ධ දර්ශනය මෙන්ම බුදුන් උපන් නිවරදි දේශය අපි සොයා ගත යුතුමය.ඒ අහිංසක බොදු ජනයාට බුදුන්ගේ දේශයේ නිවරදි ස්ථාන නිවරදිව වන්දනා කිරීමටය.❤️

  • @sankadarshana9290
    @sankadarshana9290 10 หลายเดือนก่อน +40

    මේ සත්‍ය ඉතිහාසය සියල්ලෝම වටහා ගනිත්වා,සියල්ලෝටම මෙම විඩියෝව මුණ ගැසේවා ,බුදු සරණයි🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +36

    බුදු සරණයි දෙවි පිහිටයි 🙏🌷

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว +44

    අපේ ජිව්ත ආපස්සට යනවා න්ම් තරුන වේලා බේරගන්න වා නැවත නැවත ඉපදිලා මගේ රට අරක්සා කරනවා බුද්ද සාසනේත් සාදු 🙏🙏🙏

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 ปีที่แล้ว +20

    ස්තුතියි ඔබතුමාට පින් අනුමෝදන්ව සසර කෙටි වේවා

  • @nilushikalakmali9614
    @nilushikalakmali9614 9 หลายเดือนก่อน +7

    ඉතා ඉක්මනින් මාගේ පින්බිමේ පිංබර ඉතිහාසය හෙලිපෙහෙලි වේවා🙏

  • @methmivirajini5431
    @methmivirajini5431 ปีที่แล้ว +42

    සත්‍ය වසන් කළ නොහැක.ඉක්මනින් මේ සත්‍ය එළිවේවා.එයයි මගේ එකම පැතුම 💖

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 ปีที่แล้ว +46

    මම හැමදාම විශ්වාස කළා බුදුන් උපන් දේශය අපේ මව්බිම බව. ඔබතුමන්ලාට ඉතාමත්ම පිං මේ කරන හෙළිදරවුවට.

    • @hgnbuddhika1232
      @hgnbuddhika1232 ปีที่แล้ว +6

      එහෙම විශවාසකරන්න හේතු තියනවනං කියන්නකො . නැත්නම් බේහේත් ටිකක ගන්න

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 3 หลายเดือนก่อน +1

      ​@@hgnbuddhika1232විස්වාසය කෙසේ වෙතත් හිඟා කන්න වෙයි තව ඉස්සරහට ඉන්දියාවේ රජය ඔවුන් ගේ ඉතිහාසය අපි හොරා කෑවා කියලා ඔප්පු කළොත් එහෙම. ඇත්තටම මේ කට්ටියට බෙහෙත් ගන්න වෙනවා තමයි.

  • @ecofriendly2439
    @ecofriendly2439 ปีที่แล้ว +17

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !

  • @nandaswarnalatha1330
    @nandaswarnalatha1330 20 วันที่ผ่านมา +1

    වහවහා බෞද්ධ ඉතිහාසයේ සත්‍යය හෙලිවේවායි අධිෂ්ඨානය කරමු.

  • @priyanthalaksiri5069
    @priyanthalaksiri5069 21 วันที่ผ่านมา +1

    මෙම චිත්‍රපටය නවත නවතත් සියලු ගම් දනව් සිසරා ලොකු තිර දලා පෙන්විය යුතුඊ,ආරියමගග ගරු තර හමූදුර්‍ය්වන් වහන්සේට ජාති ජාතිත් පින්.

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +28

    අමාමෑණි සම්බුදු සමිදේ
    මම ගිලි නැහමි බුදු ගුන ගගුලේ
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 2 ปีที่แล้ว +72

    සියලු ලෝ සතන් සද්දස්ස කුල පුත්‍රයන් ලෙස මෙහි සත්‍යතාව නිවැරැදිව ඉක්මනින්ම අවබෝධ කර ගනිත්වා...!!!
    🌹🌺💕🌹🌺💕🌹🌺💕

  • @rhythmofmusic2504
    @rhythmofmusic2504 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු... සිංහලයෙක් බෞද්ධයෙක් විදිහට හිතට දැනෙන සතුට අභිමානය කියන්න වචන නෑ.. අරියමග්ග ස්වාමීන්වහන්සේට සහ කාර්යමණ්ඩලයට අපගේ නමස්කාරය සහ ගෞරවපූර්වක ස්තූතිය වේවා.. මේ තරම් සාක්ෂි සාධක සහ සවිස්තරාත්මක කරුණු කාරණා ඉදිරිපත් කරද්දිද් ලංකාවේ අනෙකුත් ස්වාමීන්වහන්සේලා සහ මේ සම්බන්ධව වගකීම් ඇති සියලුම දෙනා පුලුවන් නම් එකතු වෙලා අපගේ ප්‍රෟඩ ඉතිහාසය නැවත ගොඩනගන්න එකතුවෙන්න කියලා ඉල්ලා සිටිනවා..

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +32

    පිලිගත් අධිකරණයකින් මේ ගැටළු විසදගන්ඩ පුලුවන්නම් වටිනව ඒත් තවම වුනේ නැහැ

  • @ishinimaldeniya1099
    @ishinimaldeniya1099 9 หลายเดือนก่อน +22

    සියලු බෞද්ධ ජනයාට මෙ පරම සත්‍ය අවබෝධ වෙවා 🙏🙏🙏🙏

  • @roshanfernando5909
    @roshanfernando5909 ปีที่แล้ว +16

    රට ,දේශ,දීප,නුවර,ග්‍රාම ,පුර යන විවිධ නම් වලින් රට තුල ස්තානයන් හැඳින්වුනා👌

  • @gangajayakodi2071
    @gangajayakodi2071 8 หลายเดือนก่อน +16

    අපේ දෙනෙතින් මිත්‍යාවේ තිමිර පට ඉරා දමන පිනම නිවනට හේතු වේවා .. ...මෙතන් සිටම .පෙලපොත් වලට මෙම තොරතුරු අතුලත් කල යුතුයි ...තෙරුවන් සරනයි...ජයම වේවා ....

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 ปีที่แล้ว +15

    ආයෙ මුල ඉදලම අපි හැදෙන්න ඕන.මේව නැවත අධයාපන ක්‍රමයට ඇතුලත් කරන්න ඕන.

  • @sarathcaldera55
    @sarathcaldera55 ปีที่แล้ว +10

    බුදු සරණ යි ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි රැකවරණය නොඅඩුව ලැබේවා 🌹 🌹 🌹 🌟

  • @arunakelum8417
    @arunakelum8417 ปีที่แล้ว +23

    සුවපත් වේවා.🙏🙏🙏

  • @amarasinhaamarasinha9907
    @amarasinhaamarasinha9907 ปีที่แล้ว +33

    කාලයාගෙ ඇවැමෙන් සැගව ගියා අපෙ බුද්ධ ඉතිහාසය නැවත එලිවෙලා ලොකවාසි සියලු දෙනාට ඇස් ඇරිලා නිවන් සුවයත් සුගතියක් අත්පත් කර දෙමේ පුන්‍යා ස්තාන ඉතා ඉක්මනට ප්‍රසිද්ධ බාවට පත්වේවා පත්වේවා පත්වේවා !ඒවාගෙම අනිච්ච ධර්ම තාවයකින් යුක්ත වූ බවත් ඒය මනාසේ තේරුම් ගත් පසු මෙය උපෙක්සාවෙන් ආසා බලාගන්න හිතට හැකි වුනා නැත්තම් දැනෙවේදනට...කියන්න වචන නැ..දිනක් මම උපුල් වෙහෙර ස්වාමින්වහන්සෙ මුනගැසෙන්න ගියා යම් කාරනයක් උදෙසා මට උපුල්වෙහෙර පරිසරය තුල දැනු වෙනස් කායික මානසික...වෙනසක්.එක්ක මම උන්වහන්සේ ටද එබව සිහිපත් කරා....මට බොහොම සතුටු යී....සියලු ලෝසතුනටම උත්තම ආර් මාර්ගය වැටහේවා!කියලා ආසිර්වාද කරනවා තෙරුවන්සරනයි !🙏🙏🙏🙏

  • @sunilperera4624
    @sunilperera4624 ปีที่แล้ว +118

    හෙලබිම ඉතිහාසය හෙලිකරන ව්‍යායාමය සැබැවින්ම සාර්ථක වේවා !බුද්ධ ශක්තිය බැබලේවා !සාදු සාදු සාදු !!!

  • @iresha3330
    @iresha3330 ปีที่แล้ว +62

    කිසිම ත්‍රිපිටක ගාථාවක ගෞතම කියලා සටහන් වෙන්නේ නෑ. හැම ගාථාවකම තියෙන්නේ ගෝතම කියලා. අපේ බුදු පියාණන් වහන්සේ ගෞතම නෙමෙයි ගෝතම 🙏🙏🙏

    • @vicimetc6901
      @vicimetc6901 ปีที่แล้ว +4

      ගොතම

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 ปีที่แล้ว +1

      එකෙන්ම

    • @dinekapitawela7654
      @dinekapitawela7654 7 หลายเดือนก่อน

      සුද්දට කියවෙන්නේ ඔයවිදියට වෙන්න ඇති

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +9

    හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි ඔබට යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔබට බුදු සරණයි දෙවි පිහිටයි

  • @nadeejeewanthi3557
    @nadeejeewanthi3557 17 วันที่ผ่านมา +2

    අරියමග්ග ස්වාමින්වහන්සේට අපගේ උතුම් ප්රනාමය ජාතියේ ඉමහත් ගෞරවය හිමිවිය යුතුයි

  • @priyadarshaninisha5097
    @priyadarshaninisha5097 ปีที่แล้ว +10

    හදවතට දැනෙන වේදනාව අපමනයී.

  • @nuwankumara8294
    @nuwankumara8294 7 หลายเดือนก่อน +5

    ඒ භාගවත් අරහත් වු ගොතම සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා......!!!

  • @kurmariluitel2052
    @kurmariluitel2052 8 หลายเดือนก่อน +16

    ඔය කතාව හරියටම දකින්න නම් භාවනාවෙන් සිත දියුණු කරලා දෙවියන් සමඟ කතා කිරීමේ ශක්තිය ලබාගෙන, අනේපිඩු සිටුතුමා සෝවාන් ඵලයට පත්වූ වෙලා අද තුසිත දෙව්ලොව උපන්නේය, විශාකා උපාසිකාව නිමිමාන දෙව්ලොව උපන්නේය, බිම්බිසාර රජතුමා,ජනෙසභ නමින් චාතුර්මහා රාජික දෙව්ලොව උපන්නේය, ඔවුන්ගෙන් තමයි මෙය අහගන්න ඕනේ, ඔවුන් තමයි මේ ගැන දන්නේ, පංච අභිඥා අෂ්ට සමාප්ති ලබපු කෙනෙක් ටත් මේ ගැන දෙවියන් සමඟ කතා කර දැන ගන්න පුලුවන්

  • @ranjanierajapaksha8989
    @ranjanierajapaksha8989 หลายเดือนก่อน

    ඔබ වහන්සේ මේ වීඩියෝවෙන් පෙන්වා ඇති තොරතුරු හා විස්තර අපිට දැනුවත් වීමට හොඳට ම ප්‍රමාණවත් , මේ ගත්ත උත්සාහය ට අපගේ ප්‍රනාමය පුදකරනවා , ඒ වගේම ඔබ වහන්සේ ඇතුළු සැමට තවතවත් ශක්තිය, නිරෝගි සුවය ලැබේවා !!🙏🙏🙏

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 3 หลายเดือนก่อน +1

    වැලලී ගිය අපේ ඉතිහාසය ගොඩ ගැනීමට ශක්තිය ලැබේවා.අපේ මව් බිම සහ අපේ ඉතිහාසය විනාස කල පරසුද්දන්ට මේක ශාපයක් වේවා.

  • @BuddhimaJanitha
    @BuddhimaJanitha 6 หลายเดือนก่อน +5

    බෞද්ධ ඉතිහාසයේ සත්‍ය හෙලිදරව් වෙිවා ,සාදු ,සාදු ,සාදු !

  • @pushpadesilva7087
    @pushpadesilva7087 ปีที่แล้ว +12

    අනිවාර්යයෙන් මෙය ඇත්ත..
    හරිම දුකක් ඈති වෙන්නේ ehenakota..
    Tharahak.වෛරය නැතිව හිමින් සොයා බලන්න ඕනෑ දෙයක් ...හැමෝම wasan කරන්න හදනවා apey බුදුන් වහන්සේ ලංකාවේ ඉපදී නැත කියලා ...කාට බයේ da කියලා හිත ගන්න අමාරුයි ...
    කෙසේ වෙතත් ඔබ තුමාගේ සොයා ගැනීමට තවත් ධෛර්යය ශක්තිය ලැබේවා ..
    ඔබට සම්මා සම්බුද sarani .🙏🙏🙏🙏🙏🙏

  • @sunilhakmanakankanamge5665
    @sunilhakmanakankanamge5665 ปีที่แล้ว +7

    මෙ බුදුන්ගේ දේශයයි තෙරුවන් සරණයි.

  • @sureshkumara1584
    @sureshkumara1584 ปีที่แล้ว +9

    පාපීනට සත්‍යය මකා දැමිය නොහැක.එම සත්‍යය නැවත මතු වනු ඇත.ඔබ සැමට තෙරුවන් සරණයි!...🙏🙏🙏

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 ปีที่แล้ว +6

    තම ණැන පමණින් මෙහි සත්‍ය අසත්‍ය අවබෝධ කර ගනිත්වා ...!!!
    නියම සද්දස්ස කුල පුත්‍රයෙක් නම් සැනකින් මෙය වටහා ගනු ඇත..
    මේ ගොතම බුද්ධ රාජ්‍යය තුලදීම නියම නිර්මල බෞද්ධ දර්ශනය අවබෝධ කරගෙන මේ සසරින් එතර වෙත්වා...
    සාදු ...සාදු ...සාදු ..සා...ආ...ආ..
    🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺

  • @user-vd4ge7nh9o
    @user-vd4ge7nh9o 8 หลายเดือนก่อน +3

    අනේ දෙයියනේ මේ වටිනා බූමි අපෙන් හැන්ගුව පරදේසක්කාරයින් හදිගෑවි පලයන්

  • @AkmeemanaNadeeshan-it6bg
    @AkmeemanaNadeeshan-it6bg 10 หลายเดือนก่อน +2

    ශ්‍රී සම්බුද්ධ ශාසනය විරජමානව චිරත් කාලයක් වැජබේවා..... සුවහසක් දෙනගේ අමනිවන් අවබෝධය පිනිසම සත්‍ය වු ශ්‍රී සම්බුද්ධ හෙළ ඉතිහාසය යලි නැගිටිවා....තුනුරුවන් බලයෙන් ආනුභාවයෙන් සියලූ දෙවියෝ මේ උතුම් පින්බිම රකිත්වා..... මේ සත්‍ය ඉතිහාසය යලි ගොඩගන්න වෙර වීර්‍ය දරන හැමදෙනාම තුනුරුවනෙ ශක්තියෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා...උතුම් වූ චතුර්‍ර්ය සත්‍යම අවබෝධය පිනිසම මේ උතුම් පින්කම හේතු වාසනා වේවා....
    (2010 සිට අපේ පවුලේ හැමොම මේ උතුම් සත්‍ය සිද්ධස්ථානයන් සියසින් දැක වැද නමස්කාර කරගත්තා... ඒ උතුම් පුදබිම් තමත් ඒ පින් සුවද ඒ සත්‍ය හෙළ දරුවන්ට ඒ ඉතිහාසය දැනෙනවා.... ජය ශ්‍රී මගේ හෙළ මාතාවට.)

  • @chandrapalajayalath4508
    @chandrapalajayalath4508 3 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ ඇතුලු සැමට අප ණයගැති වෙමු. ඔබලාට තෙරුවන්ගේ පිහිටය්.

  • @u.s.llanki5805
    @u.s.llanki5805 ปีที่แล้ว +15

    ලැජ්ජා හිතෙනවා පුංචිම කාලේ ඉදලා අපි ඉස්කෝලේ ඉගෙන ගත්තේ බොරු නේද .හිතට දැනෙන්නේ මහා වේද්නාවක්.අපි තරම් පව්කාර මිනිස්සු .

  • @dissanayakavlog3323
    @dissanayakavlog3323 ปีที่แล้ว +17

    අනේ මේවා මහන්සියෙන් හොයා බලා ඉදිරිපත් කරන ඔබලාගේ යුටියුබ් නාලිකාවට සම්මා සම්බුදු සරනයි තෙරුවන් සරනයි

  • @user-nu6xi7bd6g
    @user-nu6xi7bd6g หลายเดือนก่อน +1

    අපේ සත්‍ය ඉතිහාසය වහවහා ඉක්මනින් එළිදරවුවේවා ලෝක සත්වයාටම සැනසීම ලැබේවා....

  • @shehannandanathilaka5884
    @shehannandanathilaka5884 4 หลายเดือนก่อน +2

    සත්‍ය කවදා හරි හෙලිවේ..!! අපේ බුදුරජාණන් වහන්සේ..!! අපේ රටට සම්මා සම්බුදු සරණයි..!! අපේ රට මෙතරම් ලස්සන පින් භූමියක් වීම රහසක් නොවේ..!! 🙏🙏🙏🙏🌸🌸🙏🙏🙏🙏

  • @ishangikakumari3690
    @ishangikakumari3690 9 หลายเดือนก่อน +15

    බලන්න දුකයි අපිට උන අපරාධය , ඒ අනන්ත වූ බුදුගුන බලයෙන් ඇත්ත හෙලි වෙනවා සේම සියලු සත්වයෝ මේ සත්‍ය පිලිගනිත්වා..!!!

  • @sandisandamali1398
    @sandisandamali1398 ปีที่แล้ว +6

    මේක බැලිමෙන් පවා බුදුන් ගේ බලමහිමයෙන් සිතට පුදුම සැහැල්ලු වක් සැනසීමක් මට දැනුනේ ඇත්ත හෙලිවීම ට කාලය එලබී ඇතත් මිනිස්සුත් ගේ ව්ස්වාසය තාමත් ඇති වී නැත තෙරුවන් සරනයි මෙය ඉදිරිපත් කල ඔබට

  • @indikapriyandani8213
    @indikapriyandani8213 15 วันที่ผ่านมา +1

    මගේරට මගේ ජාතිය මගේ ගම මගේ සත්සිරිත් සහ ජාතික උරුම මගේ වැරයෙන්ම නිදහස්කොට තැබුම මගේ යුතුකමය සලකවු හැමදෙනම

  • @DhanuAndMadhuVlogs
    @DhanuAndMadhuVlogs 2 หลายเดือนก่อน

    මම හිතන්නේ මේ ගැන අනිවාරයෙන් ඉතාම ඉක්මනින් සත්‍ය හෙළිදරවු වේවී. මේ සියළුම හිමිකම් නැවත ලංකාවට හිමිවේවා. මාගේ සම්බුද්ධ රාජ්‍යය නැවතත් සකලවිධ බෞද්ධයා හට උරුම වේවා. සියලු සිත් සතන් නිවි සැනසේවා.. මාගේ ගෞතම සම්මා සම්බුදු බුදුරජානන් වහන්සේගේ සත්‍ය දහම ලොවටම පසක් වේවා.. උන් වහන්සේගේ දහම පිළිපදින ජනතාවක් ලොවම පහල වේවා.. සාදූ...සාදූ... සාදූ...

  • @kosalacharith6043
    @kosalacharith6043 ปีที่แล้ว +12

    නැවත එකමුතු වෙමු ම්නිසුන් වෙනස් විය යුතුමයි

  • @jeewakabalasuriya1354
    @jeewakabalasuriya1354 ปีที่แล้ว +8

    සුවපත් වේවා

  • @kanthirathnayake7305
    @kanthirathnayake7305 2 หลายเดือนก่อน

    ඔබ වහන්සට දීර්ගායුශ වේවා .යහපතක්ම වේවා .නිරෝගි වේවා .සුවපත් වේවා .

  • @elenieleni3859
    @elenieleni3859 7 หลายเดือนก่อน +1

    අප්පේ බඩ පපුව දාලා ගියා.අපේ දේ අපි දන්නේ නෑ කොච්චර පවුද අපි.මේ විශ්වයේ ඇති උත්තරීතර ශක්තියෙන් සියලූමදේ ලෝකයට හෙලිවේවා!!! බුදුසරණයි !!!

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d ปีที่แล้ว +34

    අනේ එසේම වේවා අනේ එසේම වේවා උන්වහන්සේ සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා

  • @pradeepprasantha9945
    @pradeepprasantha9945 ปีที่แล้ว +10

    බුදුන් උපන් දේශය මේ ලක්බිමම තමයි . 🙏🙏🙏

  • @nadunudayanganirajapaksha3329
    @nadunudayanganirajapaksha3329 9 หลายเดือนก่อน +3

    ලංකා මාතාව බැබලේ වා. පරම සත්‍ය හෙළි වේවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @KapilaAththanayaka-pc3cb
    @KapilaAththanayaka-pc3cb 2 หลายเดือนก่อน

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා...
    බුදු හාමුදුරුවනේ....😢😢😢😢😢

  • @nadeekasenavirathna5722
    @nadeekasenavirathna5722 ปีที่แล้ว +31

    ඇත්ත දවසක එලි වෙවි ...නියමිත කාලය පැමිනෙන තුරු බලා ඉමු..

  • @induni2516
    @induni2516 ปีที่แล้ว +16

    සත්‍ය වසන් කරාට බෞද්ධ ජනතාවගේ හදවතට බොරැ කරන්න බැහැ ඉබෙම හදවතින් නැගෙන බක්තිය බුද්ධ දමිම සංඝරත්නය යන තිවිද රත්නය . උපදින හැම එකාගෙම හදවත්වල පැලපදියමි වෙලා තියෙනා ඒ හොදටම ඇති ඒ තමයි අපෙ උරැමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 2 หลายเดือนก่อน +1

    අපේ ජාතිය ආගම නැවතත් පිබිදෙනව සාදු සාදු

  • @nalakaliyanage2855
    @nalakaliyanage2855 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු....🙏🙏🙏

  • @karunajayantha1263
    @karunajayantha1263 ปีที่แล้ว +26

    තෙරුවන් සරණයි.බුදුන්ගේ දේශය ලංකාවයි.චත්තාරි මානි ටානී.

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว +1

      එහෙම කීවට ඔය මීවනපලානෙ හාමුදුරුවෝන්ගෙ ඉසිපතනය හිරිවඩුන්න කුසිනාරාව ගැලපෙන්නෙ නෑ ඉසිපතනයට බුදුන් අළුයම් කාලයේ පයින්ම ලගා වුනේ සවස් වෙද්දි ඉසිපතනයට උපක ආජීවත් හම්බවෙලා ගියේ, හිරිවඩුන්නට ගයා ශීර්ෂය පෙන්ඩ ඕන ඇත් හිසකට සමාන කන්දක් කුසිනාරාව තිබ්බෙ බෝධි මණ්ඩලයට උතුරින් දකුණින් නෙවෙයි ඒක හැම කඩ ඉම් ග්‍රන්ථයක් තුලම තියෙන දෙයක්

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 3 หลายเดือนก่อน +1

      ​ඒකට හේතුව බුදුන් උපන්නේ ඉන්දියාවේ නිසා. ඒ දේවල් පර්යේෂ්ණ තුලින් ඔප්පු කොට තිබෙනවා. මීවනපලානේ කට්ටිය ගේ හිතලු වගේ නෙවෙයි.

  • @dineshkatugampala4738
    @dineshkatugampala4738 6 หลายเดือนก่อน +3

    මාත් හරිආසයි අපේ අතිතය හොයන්න

  • @chamindasampath1854
    @chamindasampath1854 3 หลายเดือนก่อน

    බොහෝම පින් 🙏🙏🙏

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    අරිය මග්ග සවාමීන් වහන්සේගේ අභීත මෙහෙයට නමස්කාරය
    ඔබ වහන්සේගේ අධිෂ්ඪානය පූර්ණ වේවා
    අසරණ කරන ලද හෙලයන්ට තම සැබෑ ඉතිහාසය යලි හිමි කරදෙන්නට ඔබ වහන්සේට හැකිවේවා🙏🙏🙏
    රටකම ඉතිහාසයක් ..ඒත් මදිවාට බුදුනා වහන්සේගේ ඉතිහාසය විකෘති කර වැනසූ ඒ රටට මහා සාපයක් වැදුනේ නැතුවා පුදුමයි