ගයා කෝවිල් වන්දනාවෙන් මිදී අපේ සිරි සම්බෝධිය සොයා යමු - Let's find the Correct Siri Sambodiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • මිත්‍යාවෙන් ඔබ්බට 6 - ගයා කෝවිල් වන්දනාවෙන් මිදී අපේ බුදුන් බුදු වූ සිරි සම්බෝධිය සොයා යමු.
    Mithyawen Obbta 6 - Let’s find corrcet Siri Sambodiya
    මේ තොරතුරු පිළිබද වැඩි විස්තර ලබාගැනීම සඳහා
    www.ariyakammataana.org
    ariyakammattana@gmail.com
    #ariyakammattana #mithaywenobbata #theuntoldhistory #buddha #hela #helabima #siwhela #history #Srilankanhsitory #bodhgaya #srilanka #buddhadhamma #buddisam

ความคิดเห็น • 231

  • @lakshman245
    @lakshman245 6 หลายเดือนก่อน +20

    ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මම කතෝලික කෙනෙක් නමුත් ඔබලා මේ දරණ උත්සාහය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු..

  • @kalyanipremaratnemenike2679
    @kalyanipremaratnemenike2679 8 หลายเดือนก่อน +14

    ඔබ වහන්සේ ගේ ⁣පැහැදිලි කිරිම අගෙයි. අප මිය යන්නට පෙර අපට මෙය නිරවුල් කර දෙන්න. අපව දැනුවත් කිරිම ගැන බොහෝ පින්. අප රටෙි හැම තැනම ඇති නටබුන් දුටුවම බුදුන් ලංකාවෙ ඉපදුන බව මොනවට පැහැදිලි වෙනවා.
    සත්‍යය ජය ලබත්වා.🙏

  • @samaragunawardana105
    @samaragunawardana105 ปีที่แล้ว +19

    සත්‍ය ඉක්මනින්ම මතු වේවි...ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර jiwanaya salasewa...

  • @dissaranasinghe9444
    @dissaranasinghe9444 ปีที่แล้ว +34

    නුඹ වහන්සේගේ නිවන් මඟ පූර්ණ වේවා .

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +14

    ඔබ වහන්සේට මෙම කාර්‍යයන් ඉතා ඉක්මනින් සාර්ථකව කරගැනීමට ශක්තිය දහිර්‍ය ලැබේවා .බුදු සරණයි. තිස්තුන්කෝටියක් දෙවියන් රැක දේවා .....

  • @nadeekalakmali6632
    @nadeekalakmali6632 ปีที่แล้ว +17

    මට පොඩි කලේ තිබුනේ අපේ බුදු හාමුදුරුවන් වහන්සේ ලංකාවේ වෙන්න ඕනේ කියලා. හේතුව ත්‍රිකුණාමලේ තිරියායේ පන්සලේ මුල්ම කෙස දා තුන් වෙළදාමේ ගියා දේදනාට දුන්නා කියලා. එතකොට කතාව අනුව එහෙන් ගෙනියන්න බැරුව විහාර යක් හැදුවේ කියලා.. මට ප්‍රශ්න ය ඉන්දියාවේ බුදුභව ලැබුවා නම් වෙළදාමේ ආ අය ගේ විහාරය මෙහෙ උනේ කොහොමද කියා. මම වැරදි ද දන්නේ නෑ හැබැයි හිතුන දේ මේ. අපේ දේ යලි අපට ලැබේවා 🙏බුදුන් වහන්සේ බුදුඋන ස්ථානය වන්දනා වට වාසනාව ලැබේවා 🙏🙏

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 ปีที่แล้ว +6

      ඔබහරි⁣වෙලඳ⁣දෙබෑයන්ට පිස්සුවක්ද හෙළ දීපෙටගෙනල්ල නිදන් කරන්න

    • @thimiradhilshan4336
      @thimiradhilshan4336 5 หลายเดือนก่อน +3

      Kesha dathu vitarak nemei budhu piyanan wahansege siyaluma dhathu lankawe tyenne ❤

  • @ksaskaka7819
    @ksaskaka7819 ปีที่แล้ว +33

    බෞද්ධයන් වශයෙන් අපේ බුදු දේශනා කර ආකාරයට දැක වැඳපුදා ගතයුතු ස්ථාන හතර නිවරදි ව වන්දනා කරන්න අපිට ලැබෙන වා නම් ඊට වඩා දෙයක් තවත් නෑ බුදු න් උපන් දේශයේ ඉඳලත් ඒ පින අපි ට අහිමි වෙන්න තරම් අපි පවු කරලා ඇති. හරි මාර්ගය පොන් වන්න ඔබවහන්සේටත් අනිත් හැම දෙනාටම ත් බුදු සරණයි.

    • @kumarapitigala8680
      @kumarapitigala8680 ปีที่แล้ว +5

      ලොව්තුරු අමාමෑනී බුදු පියානන් වහන්සෙ ඉපදුනෙ ලංකවේනම් ඒ බුද්ද ශක්තියෙ ආනුබාවෙන් ඔබ වහන්සේලගෙ උත්සහය ලොසතුන් වෙනුවෙන් සපල වේවා

    • @sunilnakandala9540
      @sunilnakandala9540 9 หลายเดือนก่อน

      අපේ ගෞරවනීය සුවාමීන්වහන්ස මේ පිලිබදව විස්තර ලියා ඇති පොත් තිබේනම් එම පොත්වල නම්සදහන් කරන්න ඒවා පහසුවෙන් ගන්න පුළුවන් ද සදහන්කරන්න බොහොම පිං තෙරුවන් සරණයි

    • @sunilnakandala9540
      @sunilnakandala9540 9 หลายเดือนก่อน

      ඔබවහන්සේගේ දුරකථන අංකය සදහන් කරන්න

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 ปีที่แล้ว +25

    සුවපත් වේවා !!! ස්වාමීන් වහන්ස, මහාපරිනිබ්බාන සුතුරෙහි ‘චත්තාරිමානිඨානානි‘ යන බුදු වදනෙහි බුද්ධ ශක්තිය ඇති මෙම සතර ස්ථාන එක් රේඛාවක සම දුරින් පිහිටන බව බුදුන්වහන්සේම දේශනාකර තිබෙනවා. වෙනත් කිසිම විද්‍යාත්මක සාක්කියකට වඩා මෙම සතර ස්ථාන එක් රේඛාවක සම දුරින් පිහිටීම පිලිබඳ බුද්ධ වචනයට අනුව ඔබ වහන්සේ පවසන ස්ථාන සතරෙහි නිරවද්‍යතාව තහවුරැ කලහැකිදැයි පහදා දෙනු මැනව. තවමත් මෙම සතර ස්ථානවල සිතියමක් පලකොට නොමැති හෙයින් ඒ ගැන අදහසක් ඇතිකර ගැනීම අපහසු හෙයින් මෙම සටහන ලිවීමට අදහස් කලෙමි.

    • @neelarathnakanthi1629
      @neelarathnakanthi1629 ปีที่แล้ว +2

      Obavahanseta bohoma pin.svamin vahansa mulasita pahadili kireema pilibandava.

  • @gayansampath9478
    @gayansampath9478 ปีที่แล้ว +17

    පලමු වතාවටම බුදුන් උපන්දීපය හෙලදීපය බව කනවැටුනු මොහොතෙම එය පිලිගන්නමයි සිත කීවෙ ඔබ වහන්සේට දීර්ඝ ආයු වේවා🙏🙏🙏

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว +1

      මේ වීඩියෝ එකෙන්, නේරංජනා නදිය සහ තවත් සාක්ෂි දැනගන්න පුළුවන්

  • @vijithavijitha3309
    @vijithavijitha3309 ปีที่แล้ว +8

    ඔබවහන්සේට පින් සිදුවෙනවා මෙම හෙලි දරවිවට

  • @Wizzstar-t6l
    @Wizzstar-t6l 11 หลายเดือนก่อน +10

    මම නම් කියන්නෙ බුදුන් ලන්කාවෙ කියල ඒකට එක හේතුවක් වක් තමා කාලිංග නුවර . මොකද කාලිංග නුවර ඉන්දියාවෙ තිබ්බනන් ඇයි ලන්කාවෙ ජන ගී වලට ගම්බිර කාලිංග නුවර නිරිදුගෙ වාසල පුරයට... කියන කවිය හැදෙන්නෙ.❤️ අහල නැති අය අහන්න youtube එකෙම් හරි සන්ගීත කරන අය මේක ගැන දන්නවා ඕක 7 වසරෙන් කියා

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 ปีที่แล้ว +26

    ඔබ වහන්සේට නිවන් දකින්න මෙම කරන සේවය හේතුවාසනා වේවා...🙏🙏🙏 උරුවෙල දනව්ව ⁣තියෙන්නෙ කොහේද ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @chandranisenarathna6063
    @chandranisenarathna6063 ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි; සත්‍ය ලොවට හෙළි කරන්නට ශක්තිය ලැබේවා.සාදු සාදු සාදු

  • @bandarabandara8486
    @bandarabandara8486 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි. සත්‍යය ලොවට හෙළි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා . අපි ලාංකිකයන් බැවින් හා බෞද්ධයන් බැවින් මෙම පරම සත්‍යය පළිගනිමු. මෙම සත්‍යය මුළු ලෝකයම පිළිගන්නේ නම් විශාල ප්රමානයක් විදේශිකයන්ද අපේ රටට පැමිණෙනු ඇත.

  • @surangafernando5800
    @surangafernando5800 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු ......තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ ...

  • @mallikaathugala1849
    @mallikaathugala1849 ปีที่แล้ว +22

    අපේ හාමුදුරුවනේ අපේ චේතනාවෙන් ඒකමයි අපිට මේ සතර ස්තාන ස්තිර කරල දෙන්න මැරෙන්න කලින් වන්දනා කරන්න ඔබවහන්සේ ගේ බලාපොරොත්තු ඉටුවේවා

  • @senu5554
    @senu5554 ปีที่แล้ว +85

    නිවරදි සතර ස්ථාන ඇති ස්ථානයන් , ප්‍රදේශ හා ඒවාට යන මාර්ගයන් සිතියමක් ආදාල කරගෙන හෝ කෙටි වැඩසටහනකින් පෙන්වන්න පුලුවන්නම් ඉතා අගයකොට සලකමි. 🙏🙏🙏

    • @sitharaperera2277
      @sitharaperera2277 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්ම

    • @rajithaperera279
      @rajithaperera279 10 หลายเดือนก่อน +6

      අනේ ඔව් ඇත්තටම මේවාට යන්න පාර කියන්නකො. මම කීප තැනකටම ගියා. බබරගල හොයාගෙනම ගියා. ආසයි ඒ ස්ථාන වැදපුදා ගන්න.

    • @ruwanrathnayaka7513
      @ruwanrathnayaka7513 8 หลายเดือนก่อน

      අපෙ හමුදුරුවනෙ වැඩ් දෙනෙක් මෙ කරුණු දන්නවා වැඩෙ තියෙන්නේ මෙ අවුල ලිහා ගන්න අපෙම ස්ම්න් වහන්සේලා ඇතුලු අකමැති කොටසක් ඉන්නවා .
      මෙ අවුල ලිහා ගත්තොත් රහතන් වහන්සේලා දැකිය හැකිවෙයි

  • @manelamarasekara5929
    @manelamarasekara5929 10 หลายเดือนก่อน +4

    මාගේ අමාමෑණී බුදු පියානන් වහන්සේට බුදු වීමට උපකාර වු බෝධින් වහන්සේ ශුී මහබෝධි න් වහන්සේ මයි ජීවමාන වැඩසිටින මෙි මවිබිම හරිම වාසනාවන්ත යි මාගේ බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @behethkade
    @behethkade ปีที่แล้ว +4

    ඔබ වහන්සේට විතරයි මගේ මේ රට හොරුන්ගෙ න් බේරාගෙන ලෝකයේ ඉසුරුමත් දේශයක් කරන්න පුළුවන් ....ඒ සඳහා ඔබවහන්සේගේ සිත යොමු වෙත්වා ........මුළු ලෝකයේ ම අවධානය ලංකාවට යොමුකරන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි මේ උදා වෙන්නේ .......නැවත නැවත හිත යොමු වෙත්වා .......

  • @kumududisanayake4683
    @kumududisanayake4683 ปีที่แล้ว +9

    මෙම ස්ථාන වැදපුදාගන්න යන්න මාර්ග විස්තරය ලබදෙන්නේ නම් මැනවි.
    තෙරුවන් සරනයි🙏🙏🙏

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 ปีที่แล้ว +5

    තෙරුවන් සරණ යි ඔබ වහන්සේලා ට 🙏🙏🙏

  • @sankadarshana9290
    @sankadarshana9290 11 หลายเดือนก่อน +3

    මේ සත්‍ය සියල්ලෝම වටහා ගනීවා,මෙම වැඩසටහන සියල්ලෝගෙම නෙත ගැටේවා,බුදු සරණයි🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏

  • @avishkashehan8364
    @avishkashehan8364 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි!! බොහෝම පින්🙏🙏🙏

  • @madukamanohara7684
    @madukamanohara7684 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය සැනසුම ලැබෙවා

  • @shanikanonis1726
    @shanikanonis1726 ปีที่แล้ว +15

    ඔබ සැමට ස්තූතියි .මම බෞද්ධ නූනත් ලන්කාවේ පුරවැසියකු ලෙස ඉල්ලන්නේ ඉක්මනින්ම ඇත්ත ලෝකෙට පෙන්නන්න කියලයි .

  • @mapinona1215
    @mapinona1215 10 หลายเดือนก่อน +3

    එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි🙏🙏🙏

  • @c.dweerasingha3430
    @c.dweerasingha3430 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ... 🙏🙏🙏

  • @makanduragejayatissa4643
    @makanduragejayatissa4643 ปีที่แล้ว +8

    ඇත්තටම හිංදූන්ගෙ අයිතිය ඔවුන්ට දෙන්න ඕන..
    බෞද්ධයන් වශයෙන් අපිට ඕන නියම ස්ථාන දැනගෙන වැද පුදාගෙන පහන් සංවේගයට පත්වෙන්න ඉඩ ලැබුණම ඇති...
    ස්වාමීන්වහන්සේට උතුම් නිවන පූර්ණය වෙත්වා

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 ปีที่แล้ว +7

    හෙලිකීම මෙන්ම ජනතාව දැනුවත් කිරීම ශ්‍රේෂ්ඨයි. හොඳ අහන්කරන සේවාවක්

  • @anomapriyadarshani589
    @anomapriyadarshani589 9 หลายเดือนก่อน +5

    අනගාරික ධර්මපාල ha ඔල්කට් තුමා lath බැලුවාහම කරල තියෙන්නෙ apey ratey දේශපාලුවෝ වගෙයි අපිව රවට්ටමින් නොමඟ yawapu eka paw api nam apeyma දේවල් අපිට අහිමි කරපු eka.sathya kawada ho එළියට enawa බුදුදහම sathyaai sathyai

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 5 หลายเดือนก่อน +6

    මමද 2019/2/21 ඉන්දියාවේ ගියා . දඹදිව වන්දනා කියලා . ඇත්තටම එහෙම වටිනා දෙයක් නැහැ.සේරම ගඩොල් කැට වලින් සැදුම් ලත් නටබුන් විදිහට පෙන්වන්නේ 😢

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +3

    Niwaradi de awaboda karagamu teruvan saranai ape hamuduruwane 🙏🙏🙏 apata hari margaya pahadili karala denawata 🙏🙏🙏

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 ปีที่แล้ว +8

    මම කලින් සිතාගෙන සිටියේ ගෝතම බුදුරජුන් ඉන්දියාවේ පහල උනකෙනෙක් කියලා . බැන්කු නයක් හරිඅරගෙන බුදුරජුන්ට සම්බන්ද ඉන්දියාවේ සතර ඉස්තාන වැදපුදාගන්න යන්න සිතාගෙන සිටියේ හොදවෙලාවට බුදුරජුන් මේ හෙලයේසිටි කෙනෙක් බව දැනගත්තේ මුදල් වියදන්කර ගියත් වැඩක්නෑ එ යන්නේ වැරදි තැන්වලටනම් . මම මුලින්ම එගැන හොයන්න උනන්දු උනේ යථාර්ත නාලිකාව සහ සිවුහෙල නාලිකාවේ ගිය වැඩසටහන් ඔස්සේ සහ මීවන පලානස්වාමීන් වහන්සේගේ දේසන ස්‍රවනයකරලා . එ අයත් ලොකුසේවයක් කරන්නේ ලන්කාවේ අැත්ත ඉතිහාසය පෙන්වන්න .එනිසාමයි ඔබවහන්සේ සහ එපිරිස සමග යම් එකතුවකින් හරියටම නිවැරදි තැන් බොදුනුවන්ට ෙපන්වා දියයුත්තේ එතකොට අපිට සැකහැරදැනගන්න පුලුවන් හරියටම ස්තාන සතර කොහෙද කියලා.

  • @vinithadesilva9960
    @vinithadesilva9960 ปีที่แล้ว +9

    වටිනා කරුනු පහදා දීමක්.

  • @gd23ful
    @gd23ful ปีที่แล้ว +4

    අපේ රටේ නීලගිරි සෑය ගැන ඔබ වහන්සේ වීඩියෝවක් කරනු ඇතැයි කරුණාවෙන් අපේක්ෂා කරමි.

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 ปีที่แล้ว +27

    කෝවිලක් කියලා ඇහැට පෙනෙද්දි,කෝවිලකට වදින ගොබ්බ බවුද්දයෝ

  • @DilanthaKushen-qe9sq
    @DilanthaKushen-qe9sq ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ මමත් ඔබ වහන්සේලා කරන මේ හෑම වැඩ සටහනක්ම බලනවා අපි දැන් මේක ජනතාව අතරට ගෙනියන්න ඕන ඔබ වහන්සේලා ගේ අරිය කම්මට්ටාන සන්විදානය හා සම්බන්ධ වෙන්න නම් අපි මොනාද

  • @GagakalDenuwan-rx3ji
    @GagakalDenuwan-rx3ji 10 หลายเดือนก่อน +2

    අවසරයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරිම් හමුවේ ඇත්තටම බෞද්ධයන් වශයෙන් මෙම හෙළ දිපයේ ඉපදිමත් ආඩම්බරයක් ඒ වගෙම අපෙ හාමුදුරුවනේ ඇයි තවමත් අපෙ මහනායක ස්වාමීන් වහන්සේලා කියන උන්නාන්සේලා මෙවැනි සත්‍ය ස්මතුකර පෙන්වා දිමට මැදිහත් නොවන්නො තවමත් ඉන්දියාවට ආවඩමින් ඉන්දියවේන් බුදු දහම ලැබුන විදිහට පෙන්වන්නේ දැන්වත් මෙම සත්‍ය නිවැරදිව පෙන්වා දිම සිදු කරහෙත් අනාගත පරපුර හරි නියම බෞද්ධ දර්ශනය අවබෝධ කර ගනිවි
    ඔබ වහන්සේ නිදුක් නිරෝගී ශක්තිය ධෛර්යය ලැබේවා අපගෙන් උදුරා ගත් අපෙ බුදු දහම හෙළ දිපයේ ඉතිහාසය අනාගත පරපුරටවත් පෙන්වා දිමට තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ ....🙏🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +11

    අපේ හාමුදුරුවන් බුදුබවලැබ නිවන්දකිත්වා

  • @uputaganeema
    @uputaganeema ปีที่แล้ว +7

    ගවේශනය තමා ඉතා වැදගත්...
    ගොඩක් අය දරන් ඉන්න දේම පරම සත්‍යය කියලා හිතං ඉන්න එකනේ වැඩේ...
    මේ වගේ ඒවා ඉදිරිපත් කරපු ගමන් කිපෙනවා...😅😅😅
    අර නයාට අඳුකොළ වගේ..😅
    මේවා බලලා වත් ඉංදියාවේ ගිහින් මුදල් විනාශ කරන එක අඩු වෙනවා නම් ලොකුදෙයක්..🙏🙏🙏

  • @PeacockResortAnuradhapura
    @PeacockResortAnuradhapura 5 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි 🙏

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 ปีที่แล้ว +9

    දැන්වත් ඉන්දියාවේහින්දු ගුබ්බෑයම් වදින්න යන එක නවත්ත පල්ලා

  • @vithuu7830
    @vithuu7830 ปีที่แล้ว +4

    ශක්තිය ලැබේවා,

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

  • @user-sx8vk8rj7g
    @user-sx8vk8rj7g 10 วันที่ผ่านมา

    ඔබ වහන්සේ මෙසේ අපේ ආගම නැවතත් ගොඩනැගීමට කරන සත්ක්‍රියාවම ඇති නිවන් අවබෝධ කරගැනීමට ,,තෙරැවන් සරනයි ,අපේ හාමුදුරුවනේ

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +7

    සත්‍ය යටපත් කළ නොහැක එය නැවත ස්ථාපිත වනු ඇත.

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවනේ දැන් අපිට පැහැදිලි බුදු දහමයි ,බුද්දාගමයි දෙකක් කියල.ඒ වගේම සිව්හෙලයත් ඒ රජවරුත් හෙලබිමේ කියල තහවුරුයි. ගොතම බුදු හාමුදුරුවෝ හෙලබිමේ කියන්නත් සීයට දාහක් විස්වාසය අපට තියනවා. දැනට තියන එකම ප්‍රස්නය රට අබ්බියන්තරයේ ගැටලුවකි එනම් නිවරදි සතර ස්තාන දැන ගැනීමයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ පෙන්වාදෙන සිරිමහා බෝදිය සහ මිරිගම අපේ සිරි දම්මාලංකාර හාමුදුරුවෝ පෙන්වාදෙන බෝදිය. මේ බෝදි දෙකේ වෙනසක් අපි දකිනවා හාමුදුරුවනේ මෙය පැහැදිලි කර දෙන්න කරුනාවෙන්

    • @hellomathisha
      @hellomathisha ปีที่แล้ว

      ediriyedi soya ganu atha.
      awadaanaya thiyagena awadiyen sitimu ayye

  • @athuperera8800
    @athuperera8800 ปีที่แล้ว +4

    Truth, Insight, Wisdom.
    Thank you 🧡

  • @sanjeewathusitha4108
    @sanjeewathusitha4108 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +5

    තෙරුවන්සරණයි🙏🙏🙏

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 ปีที่แล้ว +5

    we should appreciate the effort to unravel the truth which is what matters in the final analysis

  • @manelperera4337
    @manelperera4337 ปีที่แล้ว +3

    අනේ අපිටත් බුදු පියානන් බුද්ධත්වයට පත් වුන ඒ මහා පින්බිම දැකබලා වන්දනා කිරීමට බුද්ධ ශක්තියට අනුගතවීමට අවශ්‍යයි. යන මග සලකුණු කියා දෙන්න ස්වාමීන්වහන්ස. 🙏

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว +1

      බෝමළුව හෙළගම, ආඩියාගල - පලාගල ප්‍රාදේශීය ලේඛම් කොට්ටාශයේ.

  • @nimalijayalath4383
    @nimalijayalath4383 ปีที่แล้ว +2

    මහනුවර මේපිම් බිමේඉපදෙන්න මම මොනතරම්පිං කරන්න ඇත්ද.අනේ බුදුහිමියනේ ඔබවහන්සේ නැවතත් වඩිනුමැනවි.මේසසරේ භයානක කම ලේකයාට කියා දෙන්න.

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 5 หลายเดือนก่อน +2

    මට හිතිලා තිබුණේ සේරම සිංහල නම් නිසා බුදු සමිඳුන් ලංකාවේ කියලා හිතුන වාර අනන්තයි

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @user-us7uy5tm2z
    @user-us7uy5tm2z 5 หลายเดือนก่อน +3

    අපෙ රටෙ ඉන්දියාවේ වදින්න ගෙනියන ගමන නවත්වන්න ඔන

  • @vasanthasrikantha6512
    @vasanthasrikantha6512 ปีที่แล้ว +1

    Very interesting research! Similar research is going on among Tamils and their faith pre-Hindu culture which was created by the Indo-Aryan Jewish Brahmins who influenced the Tamil kings and created all the Puranas and Rituals and created a caste system.

  • @siri9775
    @siri9775 ปีที่แล้ว +1

    Budu saranai nivan suwa lebewa

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +2

    Theruwan saranai swaminwahanse 🙏🙏🙏

  • @premlal8025
    @premlal8025 ปีที่แล้ว

    Oyata godak pin Malli apita mewage ape ratagana Danna kelin kathakaranna apema hamudurwan magin meka rata kiyana ekata pin oyata

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว +7

    බුදුන් වහන්සේගෙ දේශය ලංකාව බවනමි හදවතින්ම පිලිගන්නව.ඒක දැනෙනව.මටනමි ඉන්දියාවෙ ඔය කියන පෙන්නන කිසිම ස්ථානයක් දකිද්දි බුද්ධාලමිභන ඇතිවෙන්නෙ නෑ.ලංකාව පැරණි ස්ථාන දකිද්දි හදවත පිනා යනව.ලංකාව බුදුන්වහන්සේගේ දේශයයි.

  • @hirunisamadhi68
    @hirunisamadhi68 ปีที่แล้ว +1

    Sadu sadu sadu maga danath penwanthawawa maga dapaya sakthe mathwawa magapem bema pura avda daka bala ganema sadaha

  • @jayawardenabandara5369
    @jayawardenabandara5369 ปีที่แล้ว +3

    මෙහි සතර ස්ථාන නිවරැදිව පෙන්වා දෙනවානම් මැනවි . තෙරුවන් සරණයි

  • @manelperera5336
    @manelperera5336 8 หลายเดือนก่อน +2

    අපේ රටෙි මිහරක්.ඉන්නවනේ .රටෙි තියෙන මුදල් ටිකත් වියදමි කරගෙන.පවි රැස් කරගෙන එන්න යන අය.කිසිම සත්‍යක් නැහැ ඉංදියාවෙි.මොළයක් නැති ජාතියක්.

  • @nimaljayawardhana7293
    @nimaljayawardhana7293 ปีที่แล้ว +1

    , ඔබගේ උත්සාහය සාර්ථක වේවා බුදු සරණයි

  • @indimallika4777
    @indimallika4777 ปีที่แล้ว +1

    සුවපත්වෙත්වා ස්වාමින්වහන්ස 🙏.
    වන්දනීයයි 🙏
    ධම්මපාල යන්ගේ වූ
    රැවිටිලි වලට තවත් රැකුල් නොදෙන්න .🔑
    කිසිලෙසින්,මේ ඉන්දයාවේ
    කතන්දර පුරැද්දාගෙන යෑම
    අනුවනකමින් වන අවුලක්මය.
    මෝහයෙන් කෙනෙකුන් ගලවන්නට නම් තමා
    තුළින් තමාව සෙවීම වූවොත් පමනක්ම ය.
    මේ සිරිදේසමය .දඹදිව මේ
    දේසයේමය.සැබෑව දූරේක්ෂයකින් පෙන්වන්නට නොහැකි නිසාම නිහඩබව උත්තමය .
    අමාශාන්ති 🙏

  • @heratht3098
    @heratht3098 ปีที่แล้ว +7

    සත්තා utube නිවේදක මහතා සහ හාමුදුරැවන් වහන්සේ ඉතාම සංයමයකින් සත්ත්‍යය එලිදරව් කරනවාට පින්සිදුවේවා.
    මුන් වහන්සේ හා මීවනපලානේ හාමුදුරැවන් වහන්සේ එකට වැඩසිට කරන දේසනා නුදුරැ අනාගතයේ අසන්නට ලැබේවා.
    බෞද්ද සාසන ඉතිහාසය නිවරදි වේවා.

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 ปีที่แล้ว +9

    බුදුන් වහන්සේ ලංකාවෙ කියල නම් විශ්වාසයි
    ඒත් එක එක කන්ඩායම් එක එක ස්තාන නම් කරනවනෙ
    එක කන්ඩායමක් සදහන් කරනව
    සිදුහත් කුමරා බුදු උනේ දඹුල්ලේ හිරිවඩුන්නෙ කියල
    තව කන්ඩායමක් සදහන් කරනව
    මාතලේ අළුවිහාරෙ කියල
    ඔබ වහන්සේ සදහන් කරනව
    උරුවෙල කියල
    අනේ මංද හරි ස්තාන 4 කවදා මතු වෙයිද කියල

  • @janithabandara8599
    @janithabandara8599 ปีที่แล้ว +2

    The Mahavamsa version has a contradiction; the Buddha expelled all the yakkhas to the island of Giridipa during an earlier visit to Lanka, but Vijaya later encounters yakkhas on Lanka....
    Mahavansa/Chapter 7 tells that ....In Lanka, they displaced the island's original inhabitants Yakkhas, established a kingdom and became ancestors of the modern Sinhalas people. Vijaya founded the city of Tambapanni. Here and there did Vijaya's ministers found villages. Anuradhagama was built by a man of that name near the Kadamba river; the chaplain Upatissa built Upatissagama on the bank of the Qambhira river, to the north of Anuradhagama Three other ministers built, each for himself, Ujjeni,.......Uruvela, and the city of Vijita.....Newport City Philippine valath thiyanava.

  • @indrasamaranayake894
    @indrasamaranayake894 6 หลายเดือนก่อน +1

    Mee thenata yanne kohomada?
    Etakota hiriwadunna ?

  • @lathaudagedara2749
    @lathaudagedara2749 10 หลายเดือนก่อน +2

    ගයා කේවිල වැදපු කාලේ ඉවර විය යුතුයි

  • @user-cq8dg9st5h
    @user-cq8dg9st5h 10 หลายเดือนก่อน +1

    ❤🎉 sabu sabu

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 ปีที่แล้ว +5

    අනුරාධපුරයේ ජයසිරි මහා බෝදිය,හිරිවඩුන්නෙ බෝදියේ ශාකාවක් බව විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා නේද ?

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว

      එහෙම පරීක්ෂණයක් කව්රුත් කරලත් නැහැ. එහෙම වාර්තාවක් කොහෙවත් ඇත්තෙත් නැහැ.

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔබ වහන්සේගෙ පර්යේෂණයට උරුලෑව කියන ස්ථානය තියෙන්නේ කොහෙද ස්වාමින්වහන්ස? මම නම් හිතාගෙන හිටියේ නාලන්ද ගෙඩිගේ තියෙන හරියේ තියෙන ප්‍රදේශයේ බුදු බව ලැබූ වා කියායි dhamma gaveshi හාමුදුරුවො මේ ගැන ප්‍රකාශ කරනවා

    • @chandranisenarathna6063
      @chandranisenarathna6063 ปีที่แล้ว

      පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහ උරුලෑව ගම

  • @thaththaamma
    @thaththaamma ปีที่แล้ว +2

    අපේ රාවණා රජුගේ ඉතිහාසය

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 5 หลายเดือนก่อน

    ඒ පන්සල බුදු උන තැන ලංකාවේ ඌරුලෑව කොහෙද තියෙන්නේ .. කොහොමද යන්නේ එතැනට

  • @ruwanthikajayalath7455
    @ruwanthikajayalath7455 ปีที่แล้ว

    Tharuwan saranai... loka sathwayata sththya halikara demata wera darana oba wahanseta dirgausha lebewa...shakthiya lebewaaa.....

  • @jayanthacolambage2211
    @jayanthacolambage2211 11 หลายเดือนก่อน

    Where is Urulawa located
    Is it surrounded in Matale

  • @sudamperera2555
    @sudamperera2555 ปีที่แล้ว +6

    Wy not you, Rev Sir, at least make one attempt to join hands with meewanapaqlane thero ,jayarathna pathiarachchi and many others who are tremendously engaged in similar endeavor in order to strengthen you findings and to keep rest of world especially Sri Lankan Buddhists at minimal confusion

  • @GdpfernandoFerdy-du9rl
    @GdpfernandoFerdy-du9rl 8 หลายเดือนก่อน

    Theruwan saranai

  • @atkerandatkmdlakshan3733
    @atkerandatkmdlakshan3733 5 หลายเดือนก่อน

    Sadu sadu🙏🙏

  • @premalathagamagedra7830
    @premalathagamagedra7830 ปีที่แล้ว

    Hamuduruvane obawahanseta namaskarakarame

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 ปีที่แล้ว +7

    සත්‍යය ප්‍රමාදයි...
    නමුත් මතු වෙනවා.....

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA ปีที่แล้ว

    ඔබ වහන්සේට🙏 ස්තුතියි ' තෙරුවන්සරණයි

  • @srimatv7006
    @srimatv7006 ปีที่แล้ว +4

    මම ඉන්න නෙදර්ලන්තයේ,නෙදර්ලන්තයේ කොහෙද තියෙන්නේ අපේ පුස්කොලපොත්,ඇමස්ටඩ්‍රෑම් වල කුමන පුස්තකාලයෙ ද මට දැනගන්න පුලුවන්ද.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +4

      බොහෝවිට පෘතුගලේ පුස්තකාලයක් ඇති.
      අනික ,
      නෙදර්ලන්තේ උන් අදටත් අපේ රටෙන්
      ගස් වර්ග හොරකං කරගෙන යනවා

  • @geethakumuri8505
    @geethakumuri8505 ปีที่แล้ว

    Diirgayu wewa ape hamuduruwane budu saranai obawahanseta.

  • @harshamanohari2708
    @harshamanohari2708 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nirodhajayalath
    @nirodhajayalath ปีที่แล้ว

    siyalu denatama saththya menehi wewa

  • @indimallika4777
    @indimallika4777 ปีที่แล้ว

    බුදු වරයකකු මතුවීම සිදුවනුයේම තමාගේ හෘදය ආස්‍රිත ලේධාතුව තුළින් මය.
    එය ස්ථාවර ය.
    සියල්ල සුදුසු ලෙස මේ හෙළ ද්විපයේ වේ.හබා යන්නන්හට භාරතය අදාලය.
    පලමුව තමාගේ නොදන්නාකම නොදන්නා නිසාම ඇති කරගත් හේතු මෝහය සිඳින්නට විරිය බලයක්ම කරගන්නට යෙදෙත්වා 🔑 .
    එවිට සූර්යයා සගවන්නට නොහැකි සේම උත්තරීතර වූ යතාර්තය දැනෙන්නට වේමය .🔑
    අමාශාන්ති 🙏

  • @parameealwis1116
    @parameealwis1116 ปีที่แล้ว +1

    Hamoma ekathu wela niweradima thena hoya gamu neda? Godak denek eka eka then penwanawa🙄🙄
    A athare apith hoyanawa🙏🏽

  • @ashanalkegama3963
    @ashanalkegama3963 ปีที่แล้ว

    Theruwan Saranai !!

  • @pris883
    @pris883 ปีที่แล้ว

    Can some one tell how to get to the SRI SAMBODIYA place in Sri Lanka? Location and how to get there please please

  • @lakminirenu4617
    @lakminirenu4617 ปีที่แล้ว +1

    ❤❤❤

  • @kumaraliyanaarachchi2156
    @kumaraliyanaarachchi2156 ปีที่แล้ว

    මේවා නීතිමය වශයෙන් සනාථ කර මහජනතාව දැනුවත් කිරීමට නොහැකිද .

  • @rajithaperera279
    @rajithaperera279 10 หลายเดือนก่อน

    කොහේද ඒ තැන් හතර, කියන්න පුලුවන්ද?

  • @inokasamanmalikarunarathna6803
    @inokasamanmalikarunarathna6803 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kasunperera3828
    @kasunperera3828 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mihinthaleindarathanathero3813
    @mihinthaleindarathanathero3813 ปีที่แล้ว

    Oba wahanseta mathu budubawa lebewa.

  • @parameealwis1116
    @parameealwis1116 ปีที่แล้ว

    Mema uruwela pihiti Maha Bhodiye wistharataka vdo ekak denna puluwanda?

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว

      th-cam.com/video/RMLNN4Y_rRQ/w-d-xo.html