Ane ape hamuduruwane apita kiyanna ape budu themagula cidu kala isthana apita gihin wada puda ganna marila yanna kalin mata budu themagula cidu kala than wadinna one 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
me uthum poojaneeya sthana wandana karala margapala labanna apita hakiwewa! oba wahansela theruwane anantha guna balayen niwaninma sanasewa!Sadu Sadu Sadu
Very interesting research! Similar research is going on among Tamils and their faith pre-Hindu culture which was created by the Indo-Aryan Jewish Brahmins who influenced the Tamil kings and created all the Puranas and Rituals and created a caste system.
The Mahavamsa version has a contradiction; the Buddha expelled all the yakkhas to the island of Giridipa during an earlier visit to Lanka, but Vijaya later encounters yakkhas on Lanka.... Mahavansa/Chapter 7 tells that ....In Lanka, they displaced the island's original inhabitants Yakkhas, established a kingdom and became ancestors of the modern Sinhalas people. Vijaya founded the city of Tambapanni. Here and there did Vijaya's ministers found villages. Anuradhagama was built by a man of that name near the Kadamba river; the chaplain Upatissa built Upatissagama on the bank of the Qambhira river, to the north of Anuradhagama Three other ministers built, each for himself, Ujjeni,.......Uruvela, and the city of Vijita.....Newport City Philippine valath thiyanava.
මම ඔබ වහන්සෙගෙ පාද නමස්කාර කරමින් ස්තුතිය පුද කරමි ඔව වහන්සේගෙ කැපව්ම හෙලයන් වුනූ අපට සතුටක් දැනෙනවා සියලු දෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙවා ❤❤❤
ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරිම අගෙයි. අප මිය යන්නට පෙර අපට මෙය නිරවුල් කර දෙන්න. අපව දැනුවත් කිරිම ගැන බොහෝ පින්. අප රටෙි හැම තැනම ඇති නටබුන් දුටුවම බුදුන් ලංකාවෙ ඉපදුන බව මොනවට පැහැදිලි වෙනවා.
සත්‍යය ජය ලබත්වා.🙏
ඔබ වහන්සේ ඇතුළු කණ්ඩායමට මේ ක්‍රියාව ඉදිරියට කරගෙන යෑමට , අපේ ශක්තිය හා ධෛර්යය ලබා දෙන්නෙමි ,තෙරුවන් සරණයි ඔබ සැමදෙනාට
ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මම කතෝලික කෙනෙක් නමුත් ඔබලා මේ දරණ උත්සාහය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු..
🙏🙏🙏 Oba vahanse ta godak pin , sambudhu saranai 🙏🙏🙏
සත්‍ය ඉක්මනින්ම මතු වේවි...ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර jiwanaya salasewa...
බෞද්ධයන් වශයෙන් අපේ බුදු දේශනා කර ආකාරයට දැක වැඳපුදා ගතයුතු ස්ථාන හතර නිවරදි ව වන්දනා කරන්න අපිට ලැබෙන වා නම් ඊට වඩා දෙයක් තවත් නෑ බුදු න් උපන් දේශයේ ඉඳලත් ඒ පින අපි ට අහිමි වෙන්න තරම් අපි පවු කරලා ඇති. හරි මාර්ගය පොන් වන්න ඔබවහන්සේටත් අනිත් හැම දෙනාටම ත් බුදු සරණයි.
ලොව්තුරු අමාමෑනී බුදු පියානන් වහන්සෙ ඉපදුනෙ ලංකවේනම් ඒ බුද්ද ශක්තියෙ ආනුබාවෙන් ඔබ වහන්සේලගෙ උත්සහය ලොසතුන් වෙනුවෙන් සපල වේවා
අපේ ගෞරවනීය සුවාමීන්වහන්ස මේ පිලිබදව විස්තර ලියා ඇති පොත් තිබේනම් එම පොත්වල නම්සදහන් කරන්න ඒවා පහසුවෙන් ගන්න පුළුවන් ද සදහන්කරන්න බොහොම පිං තෙරුවන් සරණයි
ඔබවහන්සේගේ දුරකථන අංකය සදහන් කරන්න
නුඹ වහන්සේගේ නිවන් මඟ පූර්ණ වේවා .
ඔබවහන්සේට පින් සිදුවෙනවා මෙම හෙලි දරවිවට
ඔබ වහන්සේට මෙම කාර්යයන් ඉතා ඉක්මනින් සාර්ථකව කරගැනීමට ශක්තිය දහිර්ය ලැබේවා .බුදු සරණයි. තිස්තුන්කෝටියක් දෙවියන් රැක දේවා .....
මට පොඩි කලේ තිබුනේ අපේ බුදු හාමුදුරුවන් වහන්සේ ලංකාවේ වෙන්න ඕනේ කියලා. හේතුව ත්‍රිකුණාමලේ තිරියායේ පන්සලේ මුල්ම කෙස දා තුන් වෙළදාමේ ගියා දේදනාට දුන්නා කියලා. එතකොට කතාව අනුව එහෙන් ගෙනියන්න බැරුව විහාර යක් හැදුවේ කියලා.. මට ප්‍රශ්න ය ඉන්දියාවේ බුදුභව ලැබුවා නම් වෙළදාමේ ආ අය ගේ විහාරය මෙහෙ උනේ කොහොමද කියා. මම වැරදි ද දන්නේ නෑ හැබැයි හිතුන දේ මේ. අපේ දේ යලි අපට ලැබේවා 🙏බුදුන් වහන්සේ බුදුඋන ස්ථානය වන්දනා වට වාසනාව ලැබේවා 🙏🙏
ඔබහරිවෙලඳදෙබෑයන්ට පිස්සුවක්ද හෙළ දීපෙටගෙනල්ල නිදන් කරන්න
Kesha dathu vitarak nemei budhu piyanan wahansege siyaluma dhathu lankawe tyenne ❤
සාදු සාදු සාදු ... 🙏🙏🙏
සුවපත් වේවා !!! ස්වාමීන් වහන්ස, මහාපරිනිබ්බාන සුතුරෙහි ‘චත්තාරිමානිඨානානි‘ යන බුදු වදනෙහි බුද්ධ ශක්තිය ඇති මෙම සතර ස්ථාන එක් රේඛාවක සම දුරින් පිහිටන බව බුදුන්වහන්සේම දේශනාකර තිබෙනවා. වෙනත් කිසිම විද්‍යාත්මක සාක්කියකට වඩා මෙම සතර ස්ථාන එක් රේඛාවක සම දුරින් පිහිටීම පිලිබඳ බුද්ධ වචනයට අනුව ඔබ වහන්සේ පවසන ස්ථාන සතරෙහි නිරවද්‍යතාව තහවුරැ කලහැකිදැයි පහදා දෙනු මැනව. තවමත් මෙම සතර ස්ථානවල සිතියමක් පලකොට නොමැති හෙයින් ඒ ගැන අදහසක් ඇතිකර ගැනීම අපහසු හෙයින් මෙම සටහන ලිවීමට අදහස් කලෙමි.
Obavahanseta bohoma pin.svamin vahansa mulasita pahadili kireema pilibandava.
තෙරුවන් සරණයි. සත්‍යය ලොවට හෙළි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා . අපි ලාංකිකයන් බැවින් හා බෞද්ධයන් බැවින් මෙම පරම සත්‍යය පළිගනිමු. මෙම සත්‍යය මුළු ලෝකයම පිළිගන්නේ නම් විශාල ප්‍රමානයක් විදේශිකයන්ද අපේ රටට පැමිණෙනු ඇත.
මේ සත්‍ය සියල්ලෝම වටහා ගනීවා,මෙම වැඩසටහන සියල්ලෝගෙම නෙත ගැටේවා,බුදු සරණයි🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏
තෙරුවන් සරණ යි ඔබ වහන්සේලා ට 🙏🙏🙏
ඔබ වහන්සේ මෙසේ අපේ ආගම නැවතත් ගොඩනැගීමට කරන සත්ක්රියාවම ඇති නිවන් අවබෝධ කරගැනීමට ,,තෙරැවන් සරනයි ,අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු ......තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ ...
එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි🙏🙏🙏
ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සම්‍යක්දෘෂ්ටික බවට පත්ව නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා .🙏
ස්වාමින් වහන්සේට සත්‍යය හෙළි කරන්න සක්තිය ලැබේවා නිරෝගි දිර්ඝායුස ලැබේවා බුදුසරණයි
ඔබ වහන්සේට විතරයි මගේ මේ රට හොරුන්ගෙ න් බේරාගෙන ලෝකයේ ඉසුරුමත් දේශයක් කරන්න පුළුවන් ....ඒ සඳහා ඔබවහන්සේගේ සිත යොමු වෙත්වා ........මුළු ලෝකයේ ම අවධානය ලංකාවට යොමුකරන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි මේ උදා වෙන්නේ .......නැවත නැවත හිත යොමු වෙත්වා .......
තෙරුවන් සරණයි; සත්‍ය ලොවට හෙළි කරන්නට ශක්තිය ලැබේවා.සාදු සාදු සාදු
පලමු වතාවටම බුදුන් උපන්දීපය හෙලදීපය බව කනවැටුනු මොහොතෙම එය පිලිගන්නමයි සිත කීවෙ ඔබ වහන්සේට දීර්ඝ ආයු වේවා🙏🙏🙏
මේ වීඩියෝ එකෙන්, නේරංජනා නදිය සහ තවත් සාක්ෂි දැනගන්න පුළුවන්
ඔබ වහන්සේට තෙරුවන් සරණයි!! බොහෝම පින්🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය සැනසුම ලැබෙවා
Thank you venerable thero, for revealing these places. Greatly appreciated if you could kindly tell us the exact location.
ඔබ වහන්සේට නිවන් දකින්න මෙම කරන සේවය හේතුවාසනා වේවා...🙏🙏🙏 උරුවෙල දනව්ව තියෙන්නෙ කොහේද ස්වාමීන් වහන්ස 🙏🙏🙏
අවසරයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරිම් හමුවේ ඇත්තටම බෞද්ධයන් වශයෙන් මෙම හෙළ දිපයේ ඉපදිමත් ආඩම්බරයක් ඒ වගෙම අපෙ හාමුදුරුවනේ ඇයි තවමත් අපෙ මහනායක ස්වාමීන් වහන්සේලා කියන උන්නාන්සේලා මෙවැනි සත්‍ය ස්මතුකර පෙන්වා දිමට මැදිහත් නොවන්නො තවමත් ඉන්දියාවට ආවඩමින් ඉන්දියවේන් බුදු දහම ලැබුන විදිහට පෙන්වන්නේ දැන්වත් මෙම සත්‍ය නිවැරදිව පෙන්වා දිම සිදු කරහෙත් අනාගත පරපුර හරි නියම බෞද්ධ දර්ශනය අවබෝධ කර ගනිවි
ඔබ වහන්සේ නිදුක් නිරෝගී ශක්තිය ධෛර්යය ලැබේවා අපගෙන් උදුරා ගත් අපෙ බුදු දහම හෙළ දිපයේ ඉතිහාසය අනාගත පරපුරටවත් පෙන්වා දිමට තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ ....🙏🙏🙏🙏
මෙම ස්ථාන වැදපුදාගන්න යන්න මාර්ග විස්තරය ලබදෙන්නේ නම් මැනවි.
තෙරුවන් සරනයි🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු සංවිධානයට
මාගේ අමාමෑණී බුදු පියානන් වහන්සේට බුදු වීමට උපකාර වු බෝධින් වහන්සේ ශුී මහබෝධි න් වහන්සේ මයි ජීවමාන වැඩසිටින මෙි මවිබිම හරිම වාසනාවන්ත යි මාගේ බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ අපේ චේතනාවෙන් ඒකමයි අපිට මේ සතර ස්තාන ස්තිර කරල දෙන්න මැරෙන්න කලින් වන්දනා කරන්න ඔබවහන්සේ ගේ බලාපොරොත්තු ඉටුවේවා
Niwaradi de awaboda karagamu teruvan saranai ape hamuduruwane 🙏🙏🙏 apata hari margaya pahadili karala denawata 🙏🙏🙏
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ කාලයක් උදා වේවා අප මියයාමට පෙර මේව දැක බලාගන්ඩ වාසනාව ලැබේවා .ඔබ වහන්සේට මේකරන්නාවු සත් ක්‍රියාවට ඉක්මනින් මේ බවයේදීම නිවන් අවබෝධ වේවා .
සබ්බීතියෝ විවජ්ජන්තූ සබ්බරොගො විනස්සතූ මාතේබවත් අන්තරායෝ සුකී දිගායුකෝබව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම නම් කියන්නෙ බුදුන් ලන්කාවෙ කියල ඒකට එක හේතුවක් වක් තමා කාලිංග නුවර . මොකද කාලිංග නුවර ඉන්දියාවෙ තිබ්බනන් ඇයි ලන්කාවෙ ජන ගී වලට ගම්බිර කාලිංග නුවර නිරිදුගෙ වාසල පුරයට... කියන කවිය හැදෙන්නෙ.❤️ අහල නැති අය අහන්න youtube එකෙම් හරි සන්ගීත කරන අය මේක ගැන දන්නවා ඕක 7 වසරෙන් කියා
අනගාරික ධර්මපාල ha ඔල්කට් තුමා lath බැලුවාහම කරල තියෙන්නෙ apey ratey දේශපාලුවෝ වගෙයි අපිව රවට්ටමින් නොමඟ yawapu eka paw api nam apeyma දේවල් අපිට අහිමි කරපු eka.sathya kawada ho එළියට enawa බුදුදහම sathyaai sathyai
අපේ රටේ නීලගිරි සෑය ගැන ඔබ වහන්සේ වීඩියෝවක් කරනු ඇතැයි කරුණාවෙන් අපේක්ෂා කරමි.
අපේ බුදුන් අපි වදිමු සිරිසද්දර්මය රැකගනිමු යක්ඛයිනේ දහමවෙනුවෙන් රටවෙනුවෙන් එක්වනැගිටපියව් දැන් ඊට නියම වේලාවයි
ඇත්තටම හිංදූන්ගෙ අයිතිය ඔවුන්ට දෙන්න ඕන..
බෞද්ධයන් වශයෙන් අපිට ඕන නියම ස්ථාන දැනගෙන වැද පුදාගෙන පහන් සංවේගයට පත්වෙන්න ඉඩ ලැබුණම ඇති...
ස්වාමීන්වහන්සේට උතුම් නිවන පූර්ණය වෙත්වා
කවුරු හරිඅපට නිවැරදි ස්ථාන වලට ගමන් මග පහදා දෙන්න. සුවපත් ව්‍රෙවා!!!
හෙලිකීම මෙන්ම ජනතාව දැනුවත් කිරීම ශ්‍රේෂ්ඨයි. හොඳ අහන්කරන සේවාවක්
තෙරැවන් සරණයි 🙏
අපේ රටේ ඒ පූජනීය ස්තාන නම්කොට ලෝකයට විවෘත කලයුතුය
ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා
ඔබ සැමට බුදු සරණයි ..🙏🙏🙏
Obawahanse me pswasana karunu ita pahadiliy ape hamuduruwane me sathya me loketama pennadennata obawahanseta saktiya dahiriya lebewa sadu sadu sadu
නිවරදි සතර ස්ථාන ඇති ස්ථානයන් , ප්‍රදේශ හා ඒවාට යන මාර්ගයන් සිතියමක් ආදාල කරගෙන හෝ කෙටි වැඩසටහනකින් පෙන්වන්න පුලුවන්නම් ඉතා අගයකොට සලකමි. 🙏🙏🙏
අනිවාර්යෙන්ම
අනේ ඔව් ඇත්තටම මේවාට යන්න පාර කියන්නකො. මම කීප තැනකටම ගියා. බබරගල හොයාගෙනම ගියා. ආසයි ඒ ස්ථාන වැදපුදා ගන්න.
අපෙ හමුදුරුවනෙ වැඩ් දෙනෙක් මෙ කරුණු දන්නවා වැඩෙ තියෙන්නේ මෙ අවුල ලිහා ගන්න අපෙම ස්ම්න් වහන්සේලා ඇතුලු අකමැති කොටසක් ඉන්නවා .
මෙ අවුල ලිහා ගත්තොත් රහතන් වහන්සේලා දැකිය හැකිවෙයි
ශක්තිය ලැබේවා,
Api aka cithin kamathi ape budun wahanse ipaduna buduwuna piriniwan papu isthana wadaganna obawahanseta boho pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ සැමට ස්තූතියි .මම බෞද්ධ නූනත් ලන්කාවේ පුරවැසියකු ලෙස ඉල්ලන්නේ ඉක්මනින්ම ඇත්ත ලෝකෙට පෙන්නන්න කියලයි .
වටිනා කරුනු පහදා දීමක්.
Ape budu dahama horakam kara suddo karapu me sahagahana apradayata wagakiyanna one mulu lanka waciyanta moleta watahewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා
thankyou. Please ensure that unnecessary concrete building are not built. but only eco friendly changes are made in these areas.
Godak pin ape hamuduruvani
Api mulawela hitapu kal athi danwath thrum aragena api hari maga yamu deviyane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවන් බුදුබවලැබ නිවන්දකිත්වා
Ane ape hamuduruwane apita kiyanna ape budu themagula cidu kala isthana apita gihin wada puda ganna marila yanna kalin mata budu themagula cidu kala than wadinna one 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මහනුවර මේපිම් බිමේඉපදෙන්න මම මොනතරම්පිං කරන්න ඇත්ද.අනේ බුදුහිමියනේ ඔබවහන්සේ නැවතත් වඩිනුමැනවි.මේසසරේ භයානක කම ලේකයාට කියා දෙන්න.
Theruwan saranai swaminwahanse 🙏🙏🙏
ඔබ වහන්සේ ලා බුදුන් දැක නිවන් දකිත්වා
සත්‍ය යටපත් කළ නොහැක එය නැවත ස්ථාපිත වනු ඇත.
අනගාරික ධර්මපාල තුමා ද බෞද්ධ නොවෙයි ඔහ කතෝලික කෙනෙක් පසව තමයි බෞද්ධ උනෙ පැවිදි උනාට පස්සේ. ..කාලයිගෙ ඈවැමෙන් ධර්මපාල තුමා කියල තියෙනව මට වැරදුනා. සත්‍ය ය සොයා ගනිල්ලා කියල තියෙනවා මම දන්න තරමින්..
me uthum poojaneeya sthana wandana karala margapala labanna apita hakiwewa!
oba wahansela theruwane anantha guna balayen niwaninma sanasewa!Sadu Sadu Sadu
සම්මා සම්බුදු සරණයි හිමියනි
Truth, Insight, Wisdom.
Thank you 🧡
Apata maranna kalin wada puda ganna lankawe me than lagadima hadunwa denna 🙏🙏🙏🙏
මම කලින් සිතාගෙන සිටියේ ගෝතම බුදුරජුන් ඉන්දියාවේ පහල උනකෙනෙක් කියලා . බැන්කු නයක් හරිඅරගෙන බුදුරජුන්ට සම්බන්ද ඉන්දියාවේ සතර ඉස්තාන වැදපුදාගන්න යන්න සිතාගෙන සිටියේ හොදවෙලාවට බුදුරජුන් මේ හෙලයේසිටි කෙනෙක් බව දැනගත්තේ මුදල් වියදන්කර ගියත් වැඩක්නෑ එ යන්නේ වැරදි තැන්වලටනම් . මම මුලින්ම එගැන හොයන්න උනන්දු උනේ යථාර්ත නාලිකාව සහ සිවුහෙල නාලිකාවේ ගිය වැඩසටහන් ඔස්සේ සහ මීවන පලානස්වාමීන් වහන්සේගේ දේසන ස්රවනයකරලා . එ අයත් ලොකුසේවයක් කරන්නේ ලන්කාවේ අැත්ත ඉතිහාසය පෙන්වන්න .එනිසාමයි ඔබවහන්සේ සහ එපිරිස සමග යම් එකතුවකින් හරියටම නිවැරදි තැන් බොදුනුවන්ට ෙපන්වා දියයුත්තේ එතකොට අපිට සැකහැරදැනගන්න පුලුවන් හරියටම ස්තාන සතර කොහෙද කියලා.
ගවේශනය තමා ඉතා වැදගත්...
ගොඩක් අය දරන් ඉන්න දේම පරම සත්‍යය කියලා හිතං ඉන්න එකනේ වැඩේ...
මේ වගේ ඒවා ඉදිරිපත් කරපු ගමන් කිපෙනවා...😅😅😅
අර නයාට අඳුකොළ වගේ..😅
මේවා බලලා වත් ඉංදියාවේ ගිහින් මුදල් විනාශ කරන එක අඩු වෙනවා නම් ලොකුදෙයක්..🙏🙏🙏
අරිය මග්ග හිමිට නිදුක් නිරෝගී සුවය
අනේ අපිටත් බුදු පියානන් බුද්ධත්වයට පත් වුන ඒ මහා පින්බිම දැකබලා වන්දනා කිරීමට බුද්ධ ශක්තියට අනුගතවීමට අවශ්‍යයි. යන මග සලකුණු කියා දෙන්න ස්වාමීන්වහන්ස. 🙏
බෝමළුව හෙළගම, ආඩියාගල - පලාගල ප්‍රාදේශීය ලේඛම් කොට්ටාශයේ.
Mee thenata yanne kohomada?
Etakota hiriwadunna ?
අපේ හාමුදුරුවනේ මමත් ඔබ වහන්සේලා කරන මේ හෑම වැඩ සටහනක්ම බලනවා අපි දැන් මේක ජනතාව අතරට ගෙනියන්න ඕන ඔබ වහන්සේලා ගේ අරිය කම්මට්ටාන සන්විදානය හා සම්බන්ධ වෙන්න නම් අපි මොනාද
ariyakammattana@gmail.com
Where is Urulawa located
Is it surrounded in Matale
Budu saranai nivan suwa lebewa
තෙරුවන්සරණයි🙏🙏🙏
Very interesting research! Similar research is going on among Tamils and their faith pre-Hindu culture which was created by the Indo-Aryan Jewish Brahmins who influenced the Tamil kings and created all the Puranas and Rituals and created a caste system.
Oyata godak pin Malli apita mewage ape ratagana Danna kelin kathakaranna apema hamudurwan magin meka rata kiyana ekata pin oyata
ඉස්සර මිනිස්සු මහ ගොන් කියලත් හිතෙනවා....
සුද්දන්න්ට දීපු තැනක්.... ඕන පචයක් පිළිගතත් හැටි....
Sadu sadu sadu maga danath penwanthawawa maga dapaya sakthe mathwawa magapem bema pura avda daka bala ganema sadaha
ධර්ම පාල උන්නැහෙත් අපි ඇන්දුවා නේ?
අපෙ රටෙ ඉන්දියාවේ වදින්න ගෙනියන ගමන නවත්වන්න ඔන
අපේ හාමුදුරුවනේ දැන් අපිට පැහැදිලි බුදු දහමයි ,බුද්දාගමයි දෙකක් කියල.ඒ වගේම සිව්හෙලයත් ඒ රජවරුත් හෙලබිමේ කියල තහවුරුයි. ගොතම බුදු හාමුදුරුවෝ හෙලබිමේ කියන්නත් සීයට දාහක් විස්වාසය අපට තියනවා. දැනට තියන එකම ප්රස්නය රට අබ්බියන්තරයේ ගැටලුවකි එනම් නිවරදි සතර ස්තාන දැන ගැනීමයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ පෙන්වාදෙන සිරිමහා බෝදිය සහ මිරිගම අපේ සිරි දම්මාලංකාර හාමුදුරුවෝ පෙන්වාදෙන බෝදිය. මේ බෝදි දෙකේ වෙනසක් අපි දකිනවා හාමුදුරුවනේ මෙය පැහැදිලි කර දෙන්න කරුනාවෙන්
ediriyedi soya ganu atha.
awadaanaya thiyagena awadiyen sitimu ayye
we should appreciate the effort to unravel the truth which is what matters in the final analysis
අනේ අපි කොයි තරම් වාසනාවන්ත මිනිස්සු ද තුන් ලෝකෙට අග්‍ර වු අපේ සම්මා සම් බුදු හිමියන් උපන් රට ලංකාවේ කියද්දි .ඇග හිරි වැටිලා යනවා .අනෙ අපේ හාමුදුරුවනේ එ සතර ස්තාන හදුන්වලා දෙන්න යන විදිහ.සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Ape bauddha ithihasaya goda ganna puluwan palakayek kawada bihiweida
Sadu sadu🙏🙏
කෝවිලක් කියලා ඇහැට පෙනෙද්දි,කෝවිලකට වදින ගොබ්බ බවුද්දයෝ
Can some one tell how to get to the SRI SAMBODIYA place in Sri Lanka? Location and how to get there please please
🙏🏻🙏🏻🙏🏻
Theruwan saranai
💐💐💐💐
Nanda,Upul,mhidula,visakawala indiyawe nehe minisune
The Mahavamsa version has a contradiction; the Buddha expelled all the yakkhas to the island of Giridipa during an earlier visit to Lanka, but Vijaya later encounters yakkhas on Lanka....
Mahavansa/Chapter 7 tells that ....In Lanka, they displaced the island's original inhabitants Yakkhas, established a kingdom and became ancestors of the modern Sinhalas people. Vijaya founded the city of Tambapanni. Here and there did Vijaya's ministers found villages. Anuradhagama was built by a man of that name near the Kadamba river; the chaplain Upatissa built Upatissagama on the bank of the Qambhira river, to the north of Anuradhagama Three other ministers built, each for himself, Ujjeni,.......Uruvela, and the city of Vijita.....Newport City Philippine valath thiyanava.
, ඔබගේ උත්සාහය සාර්ථක වේවා බුදු සරණයි
අපේ රටෙි මිහරක්.ඉන්නවනේ .රටෙි තියෙන මුදල් ටිකත් වියදමි කරගෙන.පවි රැස් කරගෙන එන්න යන අය.කිසිම සත්‍යක් නැහැ ඉංදියාවෙි.මොළයක් නැති ජාතියක්.
ඒ පන්සල බුදු උන තැන ලංකාවේ ඌරුලෑව කොහෙද තියෙන්නේ .. කොහොමද යන්නේ එතැනට
Hamuduruvane obawahanseta namaskarakarame