බුදුන් දවස අජාසත්ත රජු නිර්මාණය කළ පාඨලී පුත්‍ර නගරය | The ancient city of Pataliputra in Lahugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 244

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +57

    ස්තූතියි " යථාර්ථ "
    සත්‍ය ජයගනනවා නියතයි.මේ ගොතම බුද්ධ රාජ්‍යයයි.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 4 หลายเดือนก่อน

      Koheda bola ammage kimbeda 😛😝🤪

  • @bandarajayasiri8271
    @bandarajayasiri8271 4 ปีที่แล้ว +49

    බොහෝමත්ම ස්තුති පූර්වකව පිං අනුමෝදන් කරනව. ජනිත් මහත්මා මතු පරපුර වෙනුවෙන් මේ කරන උතුමිි කටයුත්තට. සුවපත් වෙත්වා.

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 ปีที่แล้ว +40

    සත්‍ය මතුවෙයි කිසිවෙකුට නවතිය නොහැක ඔබතුමාට නිරොගි සුව 🙏🙏🙏

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 4 ปีที่แล้ว +25

    ජනිත් මල්ලි ජයසේකර මහතා සමග කල සාකච්ඡාව ඉතා හරබර ව්ශිෂ්ඨ පැහැදිලි කිරීමක් අද වැලලි තිබේන සත්‍ය බුද්ධ ඉතිහාසය සෙව්මට ඹබ තුමන්ලාට තව තවත් ශක්තිය වාසනාව ධෙර්යය ලැබේවා තෙරැවන් සරනයි

  • @දමිත්නිශ්ශංක
    @දමිත්නිශ්ශංක 4 ปีที่แล้ว +12

    දිගටම කරගෙන යන්න අයියේ ..අපි ඔබ සමගයි ,,තෙරුවන් සරණයි 🙏🙏

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 ปีที่แล้ว +11

    අගෙයි පැහැදිලි කිරීම 🙏🏻🙏🏻🙏🏻

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +18

    අපේ සත්‍ය ඉතිහාසය වහපු නිගන්ටයො අදටත් අපාගත වෙලා දුක්විදිනවා ඇති ඔබතුමාල අපේ ඉතිහාසය මෙි විදිහට හරි සොයාදිම දීම විසාල පිනක් වැඩිකල් නොයා සත්‍යම ඉතිහාසය මතුවෙනවාමයි තෙරුවන් සරණයි .

  • @akk8303
    @akk8303 4 ปีที่แล้ว +47

    නියමයි අප්පා මේවා කියලා දෙන එක අපි මැරෙන්න ඉස්සරලා උබලට නිවන් දකින්න ලැබේවා 👍👍👍

    • @curiahistorica6215
      @curiahistorica6215 4 ปีที่แล้ว

      හම්බෙයි

    • @xtreme_lk
      @xtreme_lk 4 ปีที่แล้ว +5

      @@curiahistorica6215 උඹලගෙ මහ ලොකු උපාධි පට්ටම් අහවරයි... අවලංගුයි පුතේ ළඟදීම...

    • @siridesayearutha
      @siridesayearutha 4 ปีที่แล้ว +5

      මෙයයි පරම සත්‍ය,,,!! හේතුපල දහමට අනුවයි ලෝකයේ සියලු ක්‍රියාකාරිත්වය සිදුවනුයේ,, මේ අනුව හෙල ඉතිහාසය මතුවෙන්නේද, නිවන්මග විවරනය වනුයේද නියපිට පස්මෙන් අල්ප පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියෙන් යුත් සිවුවනක් පිරිසට පමනි , මේ යුගයේ පහලවු අනුබුදු මීවනපලානේ මහාප්‍රග්ඥායන් වහන්සේගේ (අරහත්ත බුදුහිමිගේ ) පහලවිමේ උතුම් බුදුපහස ලැබුනේද පෙර හේතුසම්පත් ඇති නියපිට පස් මෙන් අල්ප අතලොස්සකටමයි,, ඔහුන් පරම දුර්ලභ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් ව ඔහුන් දම්ම දායාද යෙන් ලබාගත් මග්ගේමග්ග ඥාන දර්ශනය තමාතුලින් වැඩීම නම්වූ හේතුපල දහමට බහාගලපා නයවිනයට සසදාබලා වර්තමාන මොහොතක් මොහොතක් පාසාම තමාගේ චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මක රාග දේශ මෝහ ඛයකිරීම යන උතුම් නිබ්බාන ප්‍රතිපදාව වඩයි , ඒත් හෙලබොදු ඉතිහාසය හෝ සිරිසද්දර්මය නිච්ච සුඛ අත්ත ලෙසින් පවත්වන්න නවත්වන්න ක්‍රියා නොකර යංකිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝද ධම්මංති යන දර්මතාවයට අනුව සමුදය නිරොද කරනුයේ,, තමාතුලින් පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසනය පූර්ණය කරගෙන සසර දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීමයි , ඒ උතුම් දම්ම දායාදයේ නියාමදර්මයමයි , මේ ක්‍රියාත්මක වන්නේ ,, එයට හොදම සාදකය, සාක්ශියයි , ඔබ මෙම උතුම් බවනවන දහම අසන්නහේතුපල දහමට අනුවයි, අද මෙම පතිරූප දෙශයේ මධ්‍යමංඩලයේ හෙලබිමේ ජම්බුද්දීපයේ පහලවු ලක්ශ 25 ක් ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසකගේ නිහඩතාවයේ පුන්න්‍ය හේතුව සිරිසද්දර්මය ශ්‍රවණයයි ,,,!!! එහෙත් කෝටි 750 -780 වු ලෝක ජනග්‍රහනය බෙදා බලා මේ පිරිස අතරිනුත් 7 දින බුද්ධ භාවනාවට සම්බන්දවු එක්ලක්ශ පනස් දහසක් අතරින් මේ වෙද්දි සෝතාපන්න ආදි මගපල පූර්ණ කරගෙන ඇත්තේ පන්දහකට ඈසන්න, අතිශයින්ම දුර්ලභ පිරිසකි,, තව ඉතාමසුලු පිරිසක් (අංශුමාත්ත්‍රයක් ) 4 කමටහන් ජීවිතය කරගෙන ඉදිරියේ මගපල ලබාව් ,,! මීට අමතරව තවත් සුලුපිරිසක් සෝදා සෝදා මඩේ දමනවා මෙන් සතර කමටහන් වඩා පින්පිරී මතු බුද්ධ සාසනවල ප්‍රඥානුසාරින් ලෙස මගපල ලබයි,, සෙස්සෝ කම්ම , ධම්ම චිත්ත උතු බීජ නියාම ධර්මයට අදාලව ප්‍රඥානුසාරින් ශ්‍රද්ධානු/ විරියානු සාරීන් ද , නෙයිය පදපරමයන් ආදින් වශයෙන් සසර දායාදකරගෙන මේ තල 31 හි කරක්ගසමින් පැවැත්ම නැමති දුක දායාද කරගන්නේ දර්මතාවය අනුවයි , මේ පරම ගාම්භීර අචින්ත්‍යය සියුම් දර්මතාවය තේරුම් ගනිත්වා ,, මේ යතාර්තය ප්‍රඥාවන්තයින්ගේ කාරුනික අවදානයටයි,, , !! මෙය උපෙක්ඛා සහගත ඉතාම ප්‍රායෝගික පෙන්වා දීමකි,, අන්තවාදි නොවී මැදහත් සිතිං බලන්න,, ඒ වගේම මේ කාලේ සත්‍ය ඉතිහාසය හා දගම මතුවෙන්නේ,, බුදු පියාණන් වහන්සේ ගේ අදිස්ටාන ශක්තිය අනුවයි,, හෙල ඉතිහාසයයට පැටිලිලා මේ ජීවිතයේ ලැබිය යුතු ලැබිය හැකි නිවන වසාගැනීම අවාසනාවකි,, නමුත් ගැටීමට බලවත් භාධාව මද්‍යමන්ඩලයේ හෙලදීපයේ සිවු හෙලය තුල දර්මතාවයෙන් පහලවන විටින්විට මතුවන සිරිසද්දර්මය නම්වු උතුම් හේතුපල දහමයි,, ඒ කාලය ගෙවීමෙන් සිදුවන, විපරිනාම දර්මතාවය නිසා දහම් අභාවයට ගොස් භාවිතයෙන් ඈත්ව,, බුද්ධ ආගම නමින් විකුර්ති වීමයි , , මේ ආගම සුගති පැවැත්මට විනා නගති යන නිබ්භානයට නොවේ,, උතුම් සිරි නම්වු වදනට අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා එක්කිරීමට මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ ගේ පහලවීමෙන් වසර1800 කට පසුව පනපිහිටවු ත්‍රිවිද සාසනයේන් උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගැනීමටත්, යමෙකුට එම බුදු පහස නොලැබීමත් හේතුපල දහමට අනුව බැලුවම පෙරපින් නොමැතිකමයි,, මේ ධම්ම දායාදය ලැබූ යමෙක් මේ ඉතිහාසය ට පැටලෙන අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් වහන්සලා හා අසරන මිනිසුන් සමග තරහින් ගැටෙනවානම් ,, ඔහුන් සිවුපිලිසිබ්යාපත් අනුබුදු හිමිගේ ධම්ම දායාදය ලබා නෑ,,, එදා වක්කලී ස්වාමින්වහන්සේ මෙන් අරහතුන් වහන්සේ රූපෙය හා ඉතිහාසය කරපින්නාගෙන ආස්වාදයේ හිරවුනොත් එතනත් මේ ආස්වාද පර්යේශනයේ යෙදෙමින් කාලය කාදමා උතුම් දුර්ලභ මනුස්සත්ව පටිලාබය ගෙවා සසර දායාදය කරගැනීමත් අවාසනාවකි , එත් මෙය කම්ම දායාද නම් හේතුපල දහම ට හා නියාම දර්මය ට අනුවම සිදුවේ,, ඉතින් දුර්ලභ දහම ගත්ත අපි මෝහොතක් මොහොතක් පාසාම සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා අරිය මග වැඩිය යුතුයි නේද,, මීට අමතරව අසරන අස්සුතවත් පෘතග්ජන ලෝකයාට පරම මෙත්සිත පතුරවා , සත්‍යක්‍රියාබලයෙන් ලෝකයා සුවපත් කරමු,,!! දහම තේරුම් ගත් අපි දහමක් නැතුවා අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාපකම්ම කරගෙන සතර අපායෙ නිරයේ කම්ම උරුම කරගන්නා ආගමතුල හිරවුවන්ට මෙත්වැඩීම විනා කුමක් කලයුතුද,,?

    • @karunabalasooriyakara6516
      @karunabalasooriyakara6516 2 ปีที่แล้ว

      @@curiahistorica6215 0

    • @karunabalasooriyakara6516
      @karunabalasooriyakara6516 2 ปีที่แล้ว

      L

  • @Craftsarefu
    @Craftsarefu 3 ปีที่แล้ว +6

    ස්තුති ඔබලාගේ yatharthayata

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +9

    මේ බුදුන් උපන් දේශයයි .
    එපමනයි.
    සත්‍යය සියලු දෙනාටම අවබෝධ වේවා .

    • @jayathissajayathissa3088
      @jayathissajayathissa3088 3 ปีที่แล้ว +3

      ශාන්ති ඔයා කියන දෙය ඉර හද වගේ ෂුවර් පින්ඇති අය වටහා ගනවි නැති එවුන් නිකා ඉදිවි

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว

      @@jayathissajayathissa3088 🙏💐

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 4 หลายเดือนก่อน

      ​@@jayathissajayathissa3088bas boge ammath ekka innee 🤑😜😛😝🤪

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +17

    දීර්ඝායු වේවා! නුබලාට🙏

  • @upekshaprasadi8410
    @upekshaprasadi8410 4 ปีที่แล้ว +14

    සත්‍ය හෙළි වනවාමයි..මෙයට වෙහෙසෙන ඔබ සැමට ආශිර්වාදයක්ම වෙත්වා🙏 සුවපත් වෙත්වා🙏

  • @thilakvithanage1587
    @thilakvithanage1587 4 ปีที่แล้ว +19

    මේ සත් කාර්‍ය් ලොකු පිනක්. තෙරුවන් සරණයි¡¡¡

  • @dshdhammi7724
    @dshdhammi7724 4 ปีที่แล้ว +9

    සුවපත් වේවා දිර්ඝායු වේවා

  • @sirilee139
    @sirilee139 4 ปีที่แล้ว +15

    ඉතාමත් විශිෂ්ථ පැහැදිලි කීරීමක්. ඹබ තුමන්ලාට නිවන දුර නොවේවා. සියලු දෙනාටම මෙම සත්තය අවබෝධ වී ධර්මය අවබෝධ කරගැනීමට හැකිවේවා.

  • @tilakkandambi7036
    @tilakkandambi7036 4 ปีที่แล้ว +8

    ඔබ සැම සුවපත් වේවා

  • @r.p.pereraperera8226
    @r.p.pereraperera8226 3 ปีที่แล้ว +7

    බුද්දංගල මම ගිහින් තියෙනවා ඇත්තටම හරිම නිදහස් තැනක්

  • @rocki6973
    @rocki6973 4 ปีที่แล้ว +23

    ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි අපි ඔබ සමගයි .

  • @chamodichenaya8672
    @chamodichenaya8672 4 ปีที่แล้ว +32

    "මේ ගොතම බුද්ධ රාජ්‍යයයි"

  • @champasirimanne6253
    @champasirimanne6253 4 ปีที่แล้ว +18

    බුදුන් වහන්සේ වැඩහිඳ අවුරුදු දහසකටත් පසුව ලීව පොත් දැන් වැඩිපුර පෙරලමින් ඉන්නවා. ඊටත් පෙර ඉන්දියාවෙන් ආව පිරිස් අපේ පොත් නැවත ලියල මහා පුස්තකාලය ගිනි තැබුවා. කුමන්ත්‍රණ කරමින් විහාර ගිනිතැබූ බව සඳහන්. එසේනම් කුමන්ත්‍රණවලට හවුල් කරුවන් ලියන පොත්වල කරුණු සහ ඊට එරෙහි වූ අය ලියන කරුණු එකිනෙකට වෙනස් විය යුතුය. දඹදිව ආදී ප්‍රදේශ හෙලබිමේ මෙන්ම ඉන්දියාවේ බවටත් කරුණු පොතපතින් හමුවේනම් අනිවාර්යයෙන් කුමන්ත්‍රණයක් තිබී ඇත. පසුකාලීනව කුමන්ත්‍රණවලට රැවටුණු අයද සිටියා විය හැක. එසේනම් සිදුවිය යුත්තේ කුමන්ත්‍රණ කිරීමට පෙර තිබුණු ත්‍රිපිටකය සහ සෙල්ලිපි ආදිය ගවේෂණය සඳහා යොදා ගැනීමය. ත්‍රිපිටකය, සෙල්ලිපි අනුව බුදුහිමි හෙලබිමේ බවට වඩාත් තහවුරු වන බව පෙනේ. තවද බුදුහිමියන්ගේ සියලු ධාතුන්වහන්සේලා හෙලබිමේ තිබීම තුලින් මෙය වඩාත් තහවුරු වේ. ධාතු බෙදා ගැනීමට ප්‍රාදේශීය නායකයන් පොරකෑවනම් ඉන්දියාවේ ධාතු මෙහාට ලැබෙන්නේ නැත.
    පොතේපතේ තිබුණ කියා පිළිගත යුතු නැතිබව බුදුහිමි දේශනා කර ඇත.

    • @champasirimanne6253
      @champasirimanne6253 4 ปีที่แล้ว +4

      මා බුදුන්ගේ දවසෙ කියල සඳහන් කරල නෑ . හැබැයි ඉතින් නොතිබුණාද කියල මානම් නොදනිමි. කරුණාකර සිංග්ලිෂ් හෑලි ලියල පස්සෙන් එන්න එපා.

    • @champasirimanne6253
      @champasirimanne6253 4 ปีที่แล้ว +1

      ඒකට ප්‍රධාන comment වලින් යන්න පුළුවන්. කියවන්නෙත් නැතිව අනු comments වල ලියන එකත් වැරදියි. ප්‍රධාන ප්‍රශ්නය සිංග්ලිෂ්.

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 ปีที่แล้ว +26

    සුවපත් වේවා ...ඔබට ජය ...

  • @සදතාරුකා
    @සදතාරුකා 4 ปีที่แล้ว +12

    ඔබතුමන්ලට තෙරුවන් සරණයි ..
    අපේ සම්බුද්ධ ඉතිහාසයේ සත්‍ය සනාත වේවා ..
    මිනිසුන් ගේ නුවණ පෑදේවා ..මේ යථාර්ථය තේරුම් ගනීවා..
    යතාර්ථ...🌷🌷🌷ස්තුතියි ගොඩක් .
    මේ සම්බුද්ධ රාජ්‍යය මයි.
    මිත්‍යාවෙන් මිදි පින්වත් හෙළයිනි මෙය තේරුම් ගනිත්වා ..

  • @superior_in.exteriors
    @superior_in.exteriors 4 ปีที่แล้ว +9

    ජනිත්, මෙ videos, English වලිනි voices දාන්න. එහෙම නැත්ටතම් අඩුම තරමෙ subtitled වත් කරන්න. මොකද, මේක ලෝකේ හැමතැනම යන්න ඕනෙ....
    please take this seriously. If the Sri Lankan authorities or the Buddhist priests are not bothered; it’s important to us. You are making a good sense.
    Thanks for doing this channel.

  • @sirilee139
    @sirilee139 4 ปีที่แล้ว +3

    වහන්න, වහන්න ඒලිවෙන සත්තය තවත් විස්තර කරන්න
    ඉදිරිපත්වන ඔබ තුමන්ලාට තෙරැවන් සරනින් යහපතක්ම
    වෙනවාමයි. ධර්ම මාර්ගයේ ගමන්කරන ,ඉතාම වටිනා අදහස් රෑසක් පැහැදිලිව ඉදිරිපත් කරන
    මෙවැනි විද්වතුන් ඉදිරියේදී තවත් ඉදිරිපත් වේවා.

  • @Pacificlife87
    @Pacificlife87 4 ปีที่แล้ว +38

    අනිවාර්යයෙන් එලියට එන සත්‍යය ..වහන්න වහන්න එළිවෙනවා

  • @dpfhewagamage3906
    @dpfhewagamage3906 4 ปีที่แล้ว +7

    අපගේ සතුට හා ස්තුතිය පලකරමු!

  • @Dumindanath-Abeywickrama
    @Dumindanath-Abeywickrama 7 หลายเดือนก่อน +1

    මේතමයි පාපීමාරයාගේ අනුගාමිකයින්. මරනින්පසුු මෙවැනි අයට සහ අනුගාමිකයින්ට අත්වන්නේ සතර අපායමයි....මෙයයි පරම සත්‍යය.......බුදුගුන සත්‍යයි...බුදුගුන අනන්තයි !!!.

  • @rohanaceb4830
    @rohanaceb4830 4 ปีที่แล้ว +6

    බුදු සරණයි

  • @lasanthajayasooriya6419
    @lasanthajayasooriya6419 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි, අපි ඔබ සමගයි.

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +4

    සියල්ල ආශිර්වාදයක් ලෙසම වෙත්වා .🙏
    උත්තමය,උත්තමය .

  • @mal9924
    @mal9924 4 ปีที่แล้ว +11

    මේ සත්‍යය හෙළි කරන ඔබතුමන්ලාට නිවනම වෙත්වා !

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa4742 4 ปีที่แล้ว +8

    Theruwan saranai obathumalata 🙏🙏🙏🙏🙏

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +10

    සත්‍ය සැමදා යටපත් කළ නොහැකිය නැවත මතුවනු ඇත, මේ ඒ සදහා සුදුසු සමයයි, එයයි මේ සිදු වෙන්නේ.

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 2 ปีที่แล้ว +2

    පාඨලීපුත්ත නගරය පඨලී චම්පික ගේ පුතා පදිංචි නගරයයි.

  • @M.MThilakarathne
    @M.MThilakarathne 9 หลายเดือนก่อน +1

    Hataramahaapayapanai

  • @indrajithwishman482
    @indrajithwishman482 2 ปีที่แล้ว

    ඔබ තුමන්ලාගෙන් කරුනාවෙන් ඉල්ලා සිටින්නේ ඔබ තුමන්ලා මේ දැනුවත් කරනව වගේම මේම සිද්ධස්ථාන අපිට වැඳ පුදාගන්න සිතියම් ගත කිරීමක් කරනව නම් ඔබ තුමන්ලාට බොහේාම පින්....

  • @shanikakarunasiri4272
    @shanikakarunasiri4272 4 ปีที่แล้ว +16

    අර කැළනියේ චීවරයා ලගදි නාගලෝකෙ චීනෙන් හදලා ගං පතුලෙන් උඩට ගත්තේ

  • @GATHIKA325
    @GATHIKA325 4 ปีที่แล้ว +6

    Asi ehagana inna. Oba siyalu danatama budu sarani

  • @kalingajagath6089
    @kalingajagath6089 3 ปีที่แล้ว +3

    සත්‍ය ඉක්මනින් පසක් වේවා

  • @PuspaBalasuriya
    @PuspaBalasuriya 8 หลายเดือนก่อน

    බුදු සරනයි ඔබ සැමට.

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +1

    ස්තූතියි නියමයි 👍

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +3

    කීප වරක් බැලුව. හරිම දුකයි අපෙ ඉතිහාසය

  • @කඩුපිටිගේප්රබුද්ධ
    @කඩුපිටිගේප්රබුද්ධ 4 ปีที่แล้ว +29

    අපි මොනවද මෙච්චර කල් ඉගෙනගෙන තියෙන්නේ දෙයියනේ. මුළු සිංහල බෞද්ධයාම නොමග ගිහින්. මේ ඉතිහාසය ගොඩගන්නනම් රටට ජාතියට ධහමට ආදරය කරන පුද්ගලයකු විය යුතුයි ජනාධිපති සහ ඔහුගේ පිරිස.

    • @siridesayearutha
      @siridesayearutha 4 ปีที่แล้ว +2

      මෙයයි පරම සත්‍ය,,,!! හේතුපල දහමට අනුවයි ලෝකයේ සියලු ක්‍රියාකාරිත්වය සිදුවනුයේ,, මේ අනුව හෙල ඉතිහාසය මතුවෙන්නේද, නිවන්මග විවරනය වනුයේද නියපිට පස්මෙන් අල්ප පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියෙන් යුත් සිවුවනක් පිරිසට පමනි , මේ යුගයේ පහලවු අනුබුදු මීවනපලානේ මහාප්‍රග්ඥායන් වහන්සේගේ (අරහත්ත බුදුහිමිගේ ) පහලවිමේ උතුම් බුදුපහස ලැබුනේද පෙර හේතුසම්පත් ඇති නියපිට පස් මෙන් අල්ප අතලොස්සකටමයි,, ඔහුන් පරම දුර්ලභ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් ව ඔහුන් දම්ම දායාද යෙන් ලබාගත් මග්ගේමග්ග ඥාන දර්ශනය තමාතුලින් වැඩීම නම්වූ හේතුපල දහමට බහාගලපා නයවිනයට සසදාබලා වර්තමාන මොහොතක් මොහොතක් පාසාම තමාගේ චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මක රාග දේශ මෝහ ඛයකිරීම යන උතුම් නිබ්බාන ප්‍රතිපදාව වඩයි , ඒත් හෙලබොදු ඉතිහාසය හෝ සිරිසද්දර්මය නිච්ච සුඛ අත්ත ලෙසින් පවත්වන්න නවත්වන්න ක්‍රියා නොකර යංකිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝද ධම්මංති යන දර්මතාවයට අනුව සමුදය නිරොද කරනුයේ,, තමාතුලින් පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසනය පූර්ණය කරගෙන සසර දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීමයි , ඒ උතුම් දම්ම දායාදයේ නියාමදර්මයමයි , මේ ක්‍රියාත්මක වන්නේ ,, එයට හොදම සාදකය, සාක්ශියයි , ඔබ මෙම උතුම් බවනවන දහම අසන්නහේතුපල දහමට අනුවයි, අද මෙම පතිරූප දෙශයේ මධ්‍යමංඩලයේ හෙලබිමේ ජම්බුද්දීපයේ පහලවු ලක්ශ 25 ක් ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසකගේ නිහඩතාවයේ පුන්න්‍ය හේතුව සිරිසද්දර්මය ශ්‍රවණයයි ,,,!!! එහෙත් කෝටි 750 -780 වු ලෝක ජනග්‍රහනය බෙදා බලා මේ පිරිස අතරිනුත් 7 දින බුද්ධ භාවනාවට සම්බන්දවු එක්ලක්ශ පනස් දහසක් අතරින් මේ වෙද්දි සෝතාපන්න ආදි මගපල පූර්ණ කරගෙන ඇත්තේ පන්දහකට ඈසන්න, අතිශයින්ම දුර්ලභ පිරිසකි,, තව ඉතාමසුලු පිරිසක් (අංශුමාත්ත්‍රයක් ) 4 කමටහන් ජීවිතය කරගෙන ඉදිරියේ මගපල ලබාව් ,,! මීට අමතරව තවත් සුලුපිරිසක් සෝදා සෝදා මඩේ දමනවා මෙන් සතර කමටහන් වඩා පින්පිරී මතු බුද්ධ සාසනවල ප්‍රඥානුසාරින් ලෙස මගපල ලබයි,, සෙස්සෝ කම්ම , ධම්ම චිත්ත උතු බීජ නියාම ධර්මයට අදාලව ප්‍රඥානුසාරින් ශ්‍රද්ධානු/ විරියානු සාරීන් ද , නෙයිය පදපරමයන් ආදින් වශයෙන් සසර දායාදකරගෙන මේ තල 31 හි කරක්ගසමින් පැවැත්ම නැමති දුක දායාද කරගන්නේ දර්මතාවය අනුවයි , මේ පරම ගාම්භීර අචින්ත්‍යය සියුම් දර්මතාවය තේරුම් ගනිත්වා ,, මේ යතාර්තය ප්‍රඥාවන්තයින්ගේ කාරුනික අවදානයටයි,, , !! මෙය උපෙක්ඛා සහගත ඉතාම ප්‍රායෝගික පෙන්වා දීමකි,, අන්තවාදි නොවී මැදහත් සිතිං බලන්න,, ඒ වගේම මේ කාලේ සත්‍ය ඉතිහාසය හා දගම මතුවෙන්නේ,, බුදු පියාණන් වහන්සේ ගේ අදිස්ටාන ශක්තිය අනුවයි,, හෙල ඉතිහාසයයට පැටිලිලා මේ ජීවිතයේ ලැබිය යුතු ලැබිය හැකි නිවන වසාගැනීම අවාසනාවකි,, නමුත් ගැටීමට බලවත් භාධාව මද්‍යමන්ඩලයේ හෙලදීපයේ සිවු හෙලය තුල දර්මතාවයෙන් පහලවන විටින්විට මතුවන සිරිසද්දර්මය නම්වු උතුම් හේතුපල දහමයි,, ඒ කාලය ගෙවීමෙන් සිදුවන, විපරිනාම දර්මතාවය නිසා දහම් අභාවයට ගොස් භාවිතයෙන් ඈත්ව,, බුද්ධ ආගම නමින් විකුර්ති වීමයි , , මේ ආගම සුගති පැවැත්මට විනා නගති යන නිබ්භානයට නොවේ,, උතුම් සිරි නම්වු වදනට අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා එක්කිරීමට මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ ගේ පහලවීමෙන් වසර1800 කට පසුව පනපිහිටවු ත්‍රිවිද සාසනයේන් උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගැනීමටත්, යමෙකුට එම බුදු පහස නොලැබීමත් හේතුපල දහමට අනුව බැලුවම පෙරපින් නොමැතිකමයි,, මේ ධම්ම දායාදය ලැබූ යමෙක් මේ ඉතිහාසය ට පැටලෙන අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් වහන්සලා හා අසරන මිනිසුන් සමග තරහින් ගැටෙනවානම් ,, ඔහුන් සිවුපිලිසිබ්යාපත් අනුබුදු හිමිගේ ධම්ම දායාදය ලබා නෑ,,, එදා වක්කලී ස්වාමින්වහන්සේ මෙන් අරහතුන් වහන්සේ රූපෙය හා ඉතිහාසය කරපින්නාගෙන ආස්වාදයේ හිරවුනොත් එතනත් මේ ආස්වාද පර්යේශනයේ යෙදෙමින් කාලය කාදමා උතුම් දුර්ලභ මනුස්සත්ව පටිලාබය ගෙවා සසර දායාදය කරගැනීමත් අවාසනාවකි , එත් මෙය කම්ම දායාද නම් හේතුපල දහම ට හා නියාම දර්මය ට අනුවම සිදුවේ,, ඉතින් දුර්ලභ දහම ගත්ත අපි මෝහොතක් මොහොතක් පාසාම සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා අරිය මග වැඩිය යුතුයි නේද,, මීට අමතරව අසරන අස්සුතවත් පෘතග්ජන ලෝකයාට පරම මෙත්සිත පතුරවා , සත්‍යක්‍රියාබලයෙන් ලෝකයා සුවපත් කරමු,,!! දහම තේරුම් ගත් අපි දහමක් නැතුවා අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාපකම්ම කරගෙන සතර අපායෙ නිරයේ කම්ම උරුම කරගන්නා ආගමතුල හිරවුවන්ට මෙත්වැඩීම විනා කුමක් කලයුතුද,,?

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ 2 ปีที่แล้ว

      punnakkuda bonne

  • @IndraUdayangani
    @IndraUdayangani ปีที่แล้ว

    සත්‍ය හෙලිකරන්නට තවතවත් මග පෑදේවා. ඔබ සැමදෙනාම සුවපත් වේවා !

  • @kanishkamevan2885
    @kanishkamevan2885 3 ปีที่แล้ว +1

    Great job done... already you won...but don't forget Mr Jayarathna Pathriarachchi...!

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว +1

    අරියමග්ග හිමියන්ගේ, මිත්‍යාවෙන් ඔබ්බට 10 වන වෙලුමේ විශාලා මහ නුවර ලෙස සඳහන් වෙන්නේ දැනට, නවගත්තේගම සිට කලුවරගස්වැව හරහා එලුවන්කුලම දක්වා දිවෙන විශාල ප්‍රදේශයක් ගැනයි. මා හට හැඟෙන්නේ අරියමග්ග හිමියන් සම්බන්ධ කරගෙන මේ වැඩසටහන් කිරීම තුලින් ඉතාමත්ම නිවැරදි දත්ත සමාජ ගත කිරීමට මහගු පිටුවහලක් වෙනවා නොඅනුමානයි. මෙ ගැන සැලකිල්ලක් දක්වන්නේනම් මැනවි ! තෙරුවන් සරණයි ඔබ විද්වත් දෙපලට 🙏🙏🙏

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 10 หลายเดือนก่อน

    මේ පිටරටවල් වල අපේ අය මොනවද කරන්නෙ 😢 ❤ ඒගොල්ලො මේව බලනවද ?
    වහාම මේව ප්‍රචාරයේ යවන්න වහාම 😢❤ මුලු ලෝකෙම ශ්‍රීලාංකිකයෝ සත්‍ය ධහම හෙව්වා අසරණ මිනිසුන් ඔයාලගෙ සල්ලි වියදම් කරන්න මේවට ❤ ස්තූතී 🙏

  • @etharawemu2859
    @etharawemu2859 3 ปีที่แล้ว +2

    Great

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว +8

    මං අහලා තියෙනවා ඉන්දියවේ රජ වූ චෞර වන්සික චණ්ඩාශෝක රජු විසින් කරන ලද පව් කමා කොට ගැනීම උදෙසා ලංකාවේ ස්ථාපිත ප්‍රධාන බෞද්ධ ස්ථාන වල ආකෘති ඉන්දියාවේ නිර්මාණය කල බවත් ඉන්පසු එතුමා ධර්මාශෝක ඌ බවත්ය ඉන්දියාවේ අදටත් පවතින පව් සේදීම පව් කමා කිරීම චාරිත්‍රය

  • @walawadanapalavideo8209
    @walawadanapalavideo8209 ปีที่แล้ว +1

    ඔබතුමාලා මේතරම් වටිනා සත්‍ය ඉතිහාසය අපට දැනගන්න ලබාදීම අපට ඔබ තුමාට බෝහෝ පින් 🙏🙏🙏 ඔබතුමා ගේ නාලිකාවට අපටද කියන්න දෙයක් තියනවා අපගේ ප්‍රදේශයේ අප වැදුම් පිදුම් කරන ස්ථානයක් තියනවා අප කියන්නේ වෙහෙර කියලා එහෙම කිවුවට අපට හිතේනවා එම ස්ථානය විය යුත්තේ අශෝකා රාමය ඇත්තේ මා මෙකියනා ස්ථානය වෙන්න ඕනෙ ආනේ පින් සිද්ද වෙයි මෙම ස්ථානය ඔබතුමන්ලා බලන්න මෙම ස්ථානය මොකක්ද කියලා 🙏🙏🙏

  • @IyanChamikara
    @IyanChamikara ปีที่แล้ว

    මේ අපේ බුද්ධ රාජ්‍යයි.

  • @nalinwarnakulasooriya2209
    @nalinwarnakulasooriya2209 8 หลายเดือนก่อน

    යතාර්ථය .
    දිනේවා මවුබිම ශ්‍රි ලංකා !.

  • @janakacath
    @janakacath 4 ปีที่แล้ว +5

    Theruwan saranai !!! Chiran Jayathu!!!

  • @roshanfernando5909
    @roshanfernando5909 4 ปีที่แล้ว +6

    ඉතාමත් පැහැදිලියි,නමුත් ඇයි මෙ ඇත්ත ඇස් මනාපිටම තියාගෙන අපෙ මිනිසුන් නොපිලි ගන්නෙ,රාජයෙන් ඇයි මෙ සම්බන්ව කටයුතු නොකරන්නෙ,ඉන්දියාවට ලක් ඉතිහාසය,බුද්ධ ඉතිහාසය,බුදු දහම,බුදු හාමුදුරුවෝ විකුණලාද??

  • @arunaprasanna4164
    @arunaprasanna4164 4 ปีที่แล้ว +2

    අපි ඔබ සමගයි .

  • @සිරිදේසය
    @සිරිදේසය 3 ปีที่แล้ว +1

    යාතාර්තය තේරුම් ගැනීමට කාලය එලැබ ඇත, සම්මත බුද්ධ නම් ආගමේ ස්වාමින්වහන්සේලා හා උපාසක උපාසිකා වෙස්ගත් හිහි පැවිදි අය අද අසපුවට , නිකායවලට බෙදිල අන්තවාදි පංච උපාදාන්ස් කන්ධයේ ආස්වාදය පසුපස හබාගෙන යෑමත් , අසරන අස්සුතවත් පෘතග්ජන ඔහුන් අරියධම්ම හා අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ප්‍රතික්ෂේප කරමින් , මෝහයෙන් අන්දව එසේ ඇලීමෙන්, ගැටීමෙන් , මුලාවීමෙන් , සමුදය සිදුකරගන්නා කාරනය තුලින් සසර දිග්ගස්සා ගැනීමයි අවාසනාවන්ත ,,!! සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා අධිස්ටානය කරමි ,,!! මේ යුගයේ එදා මිහිඳු මාහිමි මෙන් ධම්මනියාමයෙන් පහලවු සිවුපිලිසිබ්යා පත් සිරිධම්මා ලංකාර අරහතුන් වහන්සේ ගේ (අනුබුදුහිමිගේ පහලවිම )අසරන අස්සුතවත් පෘතග්ජන ලොකයාට සැපතකි ,,මානය මෝහය අතහැර දුර්ලභ බුදුපහස ලබාගැනීමට අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health මාගේ siri dhesaye arutha සිරි දේශයේ අරුත ,, පරිශිලනය කර vidio 11 thulin යතර්තය දැනදැකගෙන අනුබුදු හිමිගෙන් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගනිත්වා www sirisaddharmaya lk බෝපිටියේ සදහම් පාසැල ඉසිපතනයේ මිගදායේ සද්ධම්ම මන්ඩපය ,,බලන්න,, අසරන අස්සුතවත් පෘතග්ජන සද්ධම්ම ප්‍රතිරූපකයින් මිත්‍යාවෙන් එහා යතාර්තය වැඩසටහන් පරිශිලනය කරත්වා සුවපත් වේවා

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ දුරකතන අංකයක් ලබාදෙන්න මහත්මයා

  • @gunarathneatthanayake4137
    @gunarathneatthanayake4137 3 ปีที่แล้ว

    Really it is worth !!! We accept the discussen without argument !!!
    Thanks for updating the public.

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 4 ปีที่แล้ว +7

    👍👍👍👍👍👍👍👍

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 10 หลายเดือนก่อน

    හෙලයන්ට ජයවේවා ❤❤❤❤

  • @sisrakumar8454
    @sisrakumar8454 3 ปีที่แล้ว

    Danuwath karata bohoma pin theruwan Saranai oyalata

  • @siridesayearutha
    @siridesayearutha 4 ปีที่แล้ว +1

    එව බලව, , !! මෙය සබ්බේ පෘතග්ජනා උම්මත්තකා ලාට ගැටෙන්නට නොව,, ප්‍රඥාවන්තයින්ට මිදීනිදහස් විමටයි ,, !!! බුද්ධ විශය අචින්ත්‍යයි පරමගම්භීරයි ,, මේ උතුම බුද්ධ දෙශනාව සං දේශනාවකි එහි මාඝධි ශබ්ධ සංඥාවේ ගාම්භීර දර්මතාවයේ අන්තර් ගතයයි මේ,, 01 එදා අස්සජී මහ අරහතුන් වහන්සේ කෝලිත උපතිස්ස පිරිවැජියන්ට බුද්ධ වචනය දේශනා කලේ,, තේසං හේතුං තතගොතෝ ආහ,, ,, තේ සං යනු කුමක්ද,,,,? 02 එදා බුදු හිමි පහලවි අනේක ජාති සං සාරං (රාග දේශ මොහ වලින් ජනිත වන කෙලෙස් තුන සාරවශයෙන් වදාලේ ඇයි,, මෙම ගාඨාවේ සං දා, විස් සං , අනිබ්බි සං ආදී සං පද 07 ක් ඇත, 03 ,,රන්පතේවු රත්නමාලී ගාතා ත්‍රිත්වයේ සං පද 24ක් ඇත සං සාර සාරෝග විනීත නී සං , සං දීකරං සොන්න තනූපලා සං ,, ආදී සං පදවල අවසානයේ සං වාර සංඝං පනමේ රසා සං වේ ,, ? මේවා සං දේශනාව නොවෙයි ද,,? අරිය අෂ්ඨංගික මාර්ගයේ දස අංගයේ සමන්නාගත , සං මා දිඨ්ඨියේ සිට සං මා සමාධියෙන් ඔබ්බට සං මා ඥාන ,, සං මා විමුක්ති යනු කුමක්ද,,? එදා පන්සාලිස් වසක් වැඩසිටි බුදු හිමිගේ අවසං බුද්ධ වචනය,, අප්පමාදේන සං පා දේත, අප්ප්‍රමාදව සං පහදා ඉවත් කරව්,, අද විකුර්ති අර්තය සංපාධනය යනු සකස්කරනවා අර්තයයි,, සසර පුරුද්ද සං පාදනය කිරීමයි,, ඒ සං භව වීමේ තල 31 හ් සමුධයයි නැතහොත් පුනබ්භවෝතීි,, " යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මංතී " මෙතන මාර්ග වරියාවක් විනා ආගමක් නෑ ,, ??? මේ දහම පිරිහුනු විට මිහිදු මාහිමි පහලවී දේශනා කලෙත් සං දෙස්සේති,, සංමාද පේති සං පහන්සේති සං උච්චේදේති, සං දේශනාවමයි,, එදා බුද්ධ පරිනිර්වාණයෙන් වසර 180 --- 200 ට පසුව විකුර්තවිි ආගමක් බවට විපරිණාමය වු බුද්ධ දෙශනාව යලි පන පිහිටවීමයි, නැවතත් වසර 450 වෙද්දි අගමක් වුනා එවිට මලියදේව මහ අරහතුන් වහන්සේ පහලවි නැවත බුදු සසුන පනපිහිටවුවෆ්හ 750 කදි නැවත මේ දක්වා අගමක් වු විටයි මීවනපලානේ අරහතුන් වහන්සේ පහලවි මතුකලේ , බොහෝ කල් ආගම් භක්තියෙන් අදහමින් ප්‍රාර්ථනා මගින් මෛත්‍රිය බුදුන්ලග නිවන් දකින්න පාරමිතා පිරු ආගමටයි මේ දර්මතාවය නිසා නැවත දහම පහලවුයේ, දහම යනු අටලෝ දහමයි , ඒය හේතු තුනකන් සැකසේ, ,රාගයෙන් දේශයෙන් හා මෝහයෙන් තේසං යන හේතු තුන කරන්නාට පල උරුමවේ, තේසං ච යෝ නිරෝධෝ යනු පච්චුප්පන්න (වත්මන්) මොහොතේදීම බන අසා ධම්මෝ සං දිඨ්ඨිකෝ වී , සං දැනදැකගෙත කෙලෙස්කපා ඉවත්කරගෙන නිදහස්විය යුතුයි,, සීලේ පඨ්ත්තාය නරෝ සපංඥා යනු එයයි ,, මෙහි සිල් රැකිල්ලක් නෑ, සං වරත්තේන සීලං, සංවර අර්තයින් සීලයයි,, ඒවං තිපරිවට්ටං ද්වදසාකාරං යතාභූතං ඥානදර්ශනං සුවිසුද්දං අහෝසි ,, සීලයේ තිපරිවට්ටයක් පෙන්වාදී සංවර සීලයයි බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේලා පහලවි පෙන්වාදෙන්නේ, ,, අද සම්මතයේ සිවුරු පොරවගෙන 8 සිල් 10 සිල් දක්වා විපරිණාමය වී ඇත්තේ ආගමකයි,, යං සමාදානං තං වතං සං වරත්තේන සීලං පෙර පින් ඇති ප්‍රඥාවන්තයින් අප්‍රමදව තේරුම් ගනිත්වා , අසරන අස්සුතවත් පෘතග්ජනයින් නොගැටෙත්වා,, ප්‍රඥාව අධික ගෝතම සම්බුදු හිමිගෙ උතුම් සාසනයේදි වසර1800 කට පසුව මේ ජිවියේ සංඛානය පිලිබද පශ්චාද් උපාදියල් ලැබු ලෞකික බෞතික ජීවිත තුල දැහැමි කෘශිකම්ම අධ්‍යක්ෂක ජනරාල් හා අධ්‍යාපන අමාත්‍යන්ශයේ සං ඛ්‍යා ලේඛනඥ්ඥයවු පින්වත් යුග පුරුශයා යි මේලෙස මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ ලෙස පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් විකුර්ති වී ඇති සම්මත ම්සදූටු සමාජයට නැවත හේතුපල දහම පනපිහිටවා දේශනා කරනුයේ,, !! ඒ පෙරපින් ඇති දෙවි මිනිසුන්ට උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමටයි,, නහීසීල වතංහෝති උප්පජ්ජන්ති තතාගතා අට්ටක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා අකුරු අටයි පදතුනයි බුදු කෙනෙක් පහලවි දේශනා කරයි ඒ අනිච්ච දුක්ඛ අනත්ත හා එහි ද්වතාවය (රාහයෙන් දේශයෙන් මෝහයෙන් ) නිච්ච සුඛ අත්ත වීමෙන් වැලකීමට සං පහදා ඉවත්කිරීමට 4කමටහන් වර්තමාන මොහොතක් මොහොතක් පාසාම වඩා සං ඛයකර අනුත්පාද නිරෝදයෙන් නිරෝධකර සසර දුකෙන් මිදී නිදහස් වීමයි,, මේ උතුම් සංබව නසන අර්තයෙන් වන බන දේශනා කරනුයේ ඒ සදහා මිස ,, මානයෙන් මමත්වයෙන් තමා පිම්බීමට හෝ අනිකා පහත්කොට සලකා අනිකා ප්‍රතික්ශේපකර ඔහුන්ගේ ලාබ පරියේ්ශනයේ සිව්ව්පසය අහිමිකිරීමටද නොවේ,, පරම සත්‍ය තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @mangalahemachandra516
    @mangalahemachandra516 9 หลายเดือนก่อน

    මචන් උබලා අනිවර්‍යෙන් නිවන් දකින්වාමයි මෙ පිනෙන් යට ගියව එලියට ගත්තට බුදුසරනයි❤

  • @truthmind3586
    @truthmind3586 ปีที่แล้ว +1

    සිංහල ජාතිය ලොව බලවත්ම මනුස්ස ජාතිය බව මුලු ලොවම දැන ගන්නා දවස වැඩි ඇතක නොමැත...

  • @sriyanipallewela4501
    @sriyanipallewela4501 3 ปีที่แล้ว +2

    ලාහුගල මම 1997/1998 කාලය තුල සේවය කරා ලගදීත් ගියා

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว

    ඉන්දියානු වෝ හැමදේම උන්ට වාසිවිදියට ලියා ගන්නො රාමායනය වුනත් එහෙමයි රාමායනයේ ඇත්ත කතාව රාවනා රජතුමාගේ දුවව රාමා පැහැර ගෙන යනො ඊටපස්සේ තමයි රාවනා රජු ඉන්දියාවට ගිහින් දුවව එක්කන් ආවා නමුත් උන් කියන විදියට රාවනා රාමගේ බිරිදව පැහැර ගෙන ඇවිල්ලා අනික තමයි දර්ම අෂොක රජු එයත් බුදුදහම වෙනුවෙන් කැපවුනු ලන්කාවේ රජෙක් අනික ඕනකෙනෙක්ට තේරෙනො දර්ම අෂෝක කියන්නේ සින්හල නමක් කියලා බුදුන් වුනත් ඉපදුනෙර් මේ පින්බිමේ එක්කෝ මිනිස්සු වැරදියට තේරුම් අරන් මෙහෙම වෙන්න බැරිද ඉන්දියාව නොහොත් බාරතය කියලා නගරයක් හො ගමක් ඒකාලේ ලන්කාවේ තිබුනා වෙන්න බැරිද 🤔🙄😏

  • @hearhearltd3351
    @hearhearltd3351 4 ปีที่แล้ว +3

    Can you please mention the modern name of the !Sunaparantha Deshaya"

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +6

    🌼🙏

  • @inokaherath3871
    @inokaherath3871 2 ปีที่แล้ว

    Sadu sadu ape urumayan bebalewa

  • @shribhagyapieris4152
    @shribhagyapieris4152 4 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏

  • @kumariejayasekara7216
    @kumariejayasekara7216 4 ปีที่แล้ว +1

    sathiya heli karana oba thuma suwapath wewa!

  • @gamingsenc635
    @gamingsenc635 ปีที่แล้ว +3

    පට්ට පල් බොරුනෙ තොපි තමා බුද්ධාගම වනසන්නෙ යකො නෙරංජනා ගග කො . සල් වනය කො යකො මෙකෙ පෙ න්න පන් මට බුදුන් උපන් තැන හම්බුන සිරිපතුල බුදුන් දේශනා කරලාම තියෙනවනෙ යකො දබදිවට වඩා ලංකාවෙ බුද්ධාගම සුරැකෙනවා කියලා..දන්න මගූලක් කතා කරපන් තොපි එදා බලන් ඉදලා ආවා වගෙ කියන්නෙ නාකිය ලංකාවෙ ගංගා ටික දන්නෑ ...මට පෙන්නපන් චින්චිමානවිකාව , දේවදත්ත ඒම අපායට ගිය තැන එතකොට දේවදත්ත ගල් පෙරලපු තැන ගිජ්ජකූට පර්වතය , එතකොට කාශ්‍යප හාමුදුරුවන්ගෙ දේහය තාම තැම්පත් වෙලා තියෙන ගුහාව 😂 අනෙ බත් කන හරක් මිහිදු හාමුදුරුවො වැඩියෙ එතකොට රත්නපුරටද 😂 මෙ නාකියා ලංකා ඉතිහාසය වත් දන්නෑ පල් හොරා

  • @patminimeragalge4674
    @patminimeragalge4674 4 ปีที่แล้ว +1

    Oba tumalata niwan suwayama lebewa.

  • @damithmusic9050
    @damithmusic9050 4 ปีที่แล้ว +10

    🖤🖤🖤🖤🖤🖤

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 3 ปีที่แล้ว

    Obala dharmaya wisinma araksha karaavi. Suwapath wewaa.

  • @surangakapuwaththa5797
    @surangakapuwaththa5797 4 ปีที่แล้ว +1

    පුලුවන්නම් මෙකට අවදානය යොමු කරන්න.අද දිඹුලාගල බෝඩරේ.අපේ ගමෙ..පුරාන පන්සලක නටබුන් තිබුනා.මිනිස්සු ඒවා ගල් කනු වගේ දේවල් ගෙවල් වලට අරන් ගිය.

  • @slvijja4945
    @slvijja4945 4 ปีที่แล้ว +1

    sahena kalayak meeka gana video ekak illuwa hodata theruna thanks aiyeee

  • @uputaganeema
    @uputaganeema 4 ปีที่แล้ว +2

    පාඨලී පුත්‍රය තියෙන්නේ පොළොන්නරුවේයි..
    සිව් දිගින් වටවූ මුහුද දැක්කේ එහේ ඉඳන්..

    • @gamunu5398
      @gamunu5398 4 ปีที่แล้ว +1

      Pattaya horu raanak.

  • @Harshapussewela
    @Harshapussewela 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 ปีที่แล้ว

    මනෝ ලෝකවල ජිවත්වෙන මෙි ඇත්තන් කරන්නේ ජනතාවගේ සද්ධාව විනාශ කිරිම. ජනතාව නොමග යැවීම. අඳුරෙන් අදුරටම යන්නෝ.

  • @shanikakarunasiri4272
    @shanikakarunasiri4272 4 ปีที่แล้ว +10

    සත්‍ය ජයගත යුතුමද බොරුව රජ කරන මේ යුගයේ

  • @chethanieudeshika601
    @chethanieudeshika601 4 ปีที่แล้ว +2

    May the truth come forward no matter what happened. I believe it so much.

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 10 หลายเดือนก่อน

    නියමයි දෙවියනේ 😢😱🙏😱🙏😱🙏😱🙏😱🙏😱🙏😱❤❤❤❤❤❤❤❤❤❤
    මගේ සීයා , ආච්චි බුදුන් සොයාගිය පිනෙන් වහා වහා
    මේ අති උත්තම ලංකාදීපයේ
    බුදුන් උපන් ජන්බුද්දීපයේ !
    පහළ වේවා ! සාදූ සාදූ සාදූ !
    නිවන් මග විවර වේව සෙතක්ම වේවා ! මාගේ මාතෲභූමියට නමස්කාරය වේවා ! ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා !

  • @Craftsarefu
    @Craftsarefu 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 4 ปีที่แล้ว +8

    මෙතන කියවෙනවා මුද්‍රණය නොවුන, නමුත් එංගලන්තයෙන් මතුවුන මහාවංශ පරිච්ඡේද 3 ක් ගැන -> th-cam.com/video/ih-tgJWFVOo/w-d-xo.html
    මේක ගැන පැහැදිලි කිරීමක් කරන්න බැරිද?

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว +2

    Janith oyaa geniyana mema Wedasatahana mudalin watinajamak diya nohaki watina kaaryayak.Satyaya walalanna bari bawa dharmathaawayak. Obathuma labaa Dena saakshi wala watinajamak kiyaa Nima kala nohakiya .Obathumaata pin sidu wewaa.Sasara dukin mideewaa.Oba thumaata Nirogi suwathi deergaayu

  • @Lakagryculture
    @Lakagryculture 8 หลายเดือนก่อน

    හෙල ඉතිහාසය පිබිදීම නවතාලිය නොහැකිය..🙏

  • @indrakulasuriya2036
    @indrakulasuriya2036 3 ปีที่แล้ว

    Sathyaye hadin lowama babalewa oba samata theruwan saranai

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 4 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙎🙎🙏🙏

  • @classhutswimming5748
    @classhutswimming5748 4 ปีที่แล้ว +5

    මේක මහා කුමන්ත්‍රණයක් ටිකක් හිතපල්ලා මේක බුදු දහම විකුර්ති කරන්න ගෙනා ගැටයක් මුලින්ම රාවනා ගෙන් පටන්ගෙන අපට සිතා ගැනීමට අපහසු මහා දේශාබී මානයක් ගොඩ නැගුවා හරි අපි හැමෝම පිලිගත්තා කියමු බුදුන් උපන්නේ ලන්කාවේ කියලා ඊට පස්සෙ තමයි ඊලග කොටස පටන්ගන්නේ ඉන්පසු ගිහි පැවිදි අය මතුවෙලා කියන්න පටන්ගන්නව මේ සත්‍යය ට්‍රිපිටකය නෙමෙයි කියලා බුදු උපන්නේ මේ හෙල බිමේ කියලා පිලි ගත්ත අපි අනිවාර්යයෙන්ම පිලිගන්නවාමයි ට්‍රිපිටකයත් වැරදියි කියලා දර්ම විකුර්තිය දිගටම කරගෙන යනවා මතක තියා ගනිල්ලා බුදු දහම නිසා සිංහලයා පවතින වග

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 2 ปีที่แล้ว

      Who are you.....???

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 2 ปีที่แล้ว

      Follow all....not Tripitakaye......Tripitakaye and Maha wanshaya.....if you are not belong to these generation......don't worry stil get profit from Buddhist philosophy....you are welcome......👌👌👌🙏🙏🙏

  • @manori1317
    @manori1317 4 ปีที่แล้ว

    good job

  • @world7450
    @world7450 4 ปีที่แล้ว +8

    මගේ තර්කය බුදුන්වහන්සේ ඉපදුනේ ලංකාවේනම් බුදුන්වහන්සේගේ දවස ලංකාවෙ බාෂාව පාලිද බුදුන්වහන්සේ දර්මය දේශනාකරේ පාලි බාෂාවෙන් සිංහල බාෂාවෙන් නෙමේ බුදුන්වහන්සේගේ දවස ලංකාවෙ බාෂාව පාලිනම් සිංහල බාෂාව ලංකාවට ආවේ පසුකාලීනවද

    • @දැනුම-ඹ9ය
      @දැනුම-ඹ9ය 3 ปีที่แล้ว +1

      ඕවට උත්තර දෙන්න බැරි නිසා තමයි මේ අය සංවාද වලට නොයා තනියම කියව කියව ඉන්නෙ.. පව්බන් ඔවා අහලා අමාරුවෙ දාන්න එපා බන්

  • @uputaganeema
    @uputaganeema 4 ปีที่แล้ว +3

    තුන් සැරයක් අහලා තමා ගත්තේ.. පුළුවන්නම් ගන්න කියලා අභියෝග කලා..
    ඊට පස්සේ තමා අරන් ආවේ.

  • @kamalasamarathunga1306
    @kamalasamarathunga1306 3 ปีที่แล้ว

    Godak isthuthi yatharthayata api obala samagai

  • @khp7425
    @khp7425 4 ปีที่แล้ว +5

    ලංකාවේ කිලෝමීටර් 65000 තුල වෙහෙරවිහාර 84000 ක් හැදුවනමි කදු,වැවි,වනාන්තර ජනශුන්‍ය ප්‍රදේශ ඉවත්කලවිට කිලෝමීටර්කට වෙහෙරවල් කිහිපයක් හදන්න වෙනවානේද,?
    එහෙත් අසෝකරජු හදපු එකම වෙහෙරක්වත් ලංකාවේ සොයාගෙන නැහැනේද?
    දේවානම්පියතිස්ස රජුගේ පටන් රජවරු හදපු දේවල් ඉතිරිව තිබියදි අසෝකරජුගේ නිර්මාණ පමණක් සොයාගෙන නැත්තේ අසෝක රජු ලංකාවේ හිටිය කෙනෙක් නොවන නිසා බව මෙිව බලන බෞද්ධයන්ට හිතෙන්නෙ නැද්ද?

  • @thusharaindika2044
    @thusharaindika2044 4 ปีที่แล้ว +1

    Obathumalata ayushavadivenna kiyala pathanawa,keseho oyalage anthems kaleta pera meya api oppukara gathayutui.pathirarachi mathithuma ekai naduwakin nidahas, ane ethuma sambanda karaganna ohuta hadala buddiyak thiyenawa sellipiyakma,ohuta udawkarana thawa borunaduwak thiyenawa ape sampathak,takketama ohu dannawa mede,obala ekathuwela.

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 2 ปีที่แล้ว +1

    බොරු කියන උන්නැහැලාට පෙන්නන්න පුලුවන්ද නිගන්ටයො හිටපු පුලුටක්වත් අදත් තවම ඉන්දියාවෙ නිගන්ටයෝ ඉන්නවා .

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว

      ඉන්දියාවෙ නිඝන්ඪයො හිටිය කියල මූලාශ්‍ර දෙන්ඩ පුලුවන්නම් ඉන්දියාවෙ හිටියෙ ජෛනයො ලංකාවෙ නිඝන්ඪයො හිටිය කියල මහා වංශයෙ දීප වංශයෙ තියෙනව

  • @yamunaguruge7852
    @yamunaguruge7852 ปีที่แล้ว

    🌹🌹🌹 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 4 ปีที่แล้ว +7

    Ape urumaya goda ganilla

  • @walawadanapalavideo8209
    @walawadanapalavideo8209 ปีที่แล้ว +1

    මාගේ ලිපිය m ධනපාල වැලෑව කැදෑව අනුරාධපුරය ලිපියේ මා සිටින්නේ