කාටවත් යන්න දෙන්නේ නැති නුවර නගරේ ඇති රහස් රක්ෂිතයේ අභිරහස් තැනකට ගිය ගමන | Dunumadalawa Forest

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มี.ค. 2020
  • Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Dunumadalawa Forest Reserve
    Distance from Kandy - 2.1 km (6 minutes)
    Dunumadalawa is a forest reserve overlooking the city of Kandy and is also known as Wakarawatte or “Walker’s Estate”. The area forms the catchment of two reservoirs fed by Dunumadala Oya and RoseSneath Ela. It supplies water to the entire Kandy city. The forest has wild tea trees, jack trees and many other types of trees and plants. It also has a wide variety of wildlife including monkeys, deer, wildboars, porcupines and leopards.
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Dunumadalawa_Forest_Reserve#Kandy#Sri
    -Lanka
    #Pettigalaa#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana

ความคิดเห็น • 126

  • @liongray1515
    @liongray1515 4 ปีที่แล้ว +4

    දැන් කාලේ නම් රජ්ජුරුවන්ට කැලෑ භාර කලොත් නරියාට කුකුලා දුන්නා වගේ තියේවි. අහෝ පිරිහීමක මහත. හරිම ලස්සනයි පුස් වැල් ටික.

  • @nishanthikularathne8986
    @nishanthikularathne8986 4 ปีที่แล้ว +17

    ඕව කියල මේ රටේ සල්ලි කාරයො පිස්සු වට්ටන්න එපා මහත්තයා මේ වගේ දේවල් දැනුවත් වෙලා විනාශ කරන කාලකණ්නි බොහොම යි

  • @surangapradeep6553
    @surangapradeep6553 4 ปีที่แล้ว +15

    ගොඩාක් සතුටුයි වැඩ සටහන දැක්කම ... ඒ වගේම ඒකනායක මහත්මයා දකීම ගැනත්... දැනට විදේශ රටක වාසය කරත්, වසර ගණනාවකට පෙර දුනු මඩලව තුල බොහෝ අත් දැකීම් ලබන්නට වසනා වන්ත උනෙමි. විශේෂයෙන් දැඩි වියළි සමයන්හි රක්ෂිතය ගින්නෙන් බේරාගැනීමට මහ රාත්‍රියේ ඔය වන මැද පහන් කෙරු අවස්ථා බොහෝ ඇත.. එමෙන්ම සදහන් කර නොහැකි අත්බුතජනක අත්දැකීම්ද ඒ අතර ඇත...ඒකනායක මහතා ඉතාමත් කැපවීමෙන් රක්ෂිතය ආරක්ෂා කරගැනීමට වැඩ කටයුතු සිදු කරන බවත් මතක් කර යුතුයි

    • @ABCDEF-vt6ek
      @ABCDEF-vt6ek 4 ปีที่แล้ว

      අත්බූතජනක සිදුවීම් ටිකක් කියන්ටකො 😐

  • @priyanperera2786
    @priyanperera2786 4 ปีที่แล้ว +2

    ඉතාමත් ම ප්‍රසන්න මහත්මයෙක් හේමන්ත මහත්තයා.හරිම අපූරුවට විස්තර කරල දෙනවා.ධනුෂ්ක මල්ලිටත් ස්තුතියි නිහතමානි මාධ්‍ය කරුවෙක් ඔබ.

  • @bosathtv5351
    @bosathtv5351 4 ปีที่แล้ว +2

    වටිනා වැඩසටහනක් ..
    සොභාදහමට ආදරය කරන අයට බොහොම වටිනව.
    යෝජනාවක් තියෙනවා .., බුදුදහම තුළ විශ්වය,විද්‍යාවට ,කාලාවකාශ,ජීවී ලෝක ආදිය පිළිබඳව බොහොම වටින තොරතුරු තියෙනවා ..ඒ පිළිබඳ ව ජනතාව දැනුවත් කරන්න වැඩසටහන් මාලාවක් කරන්න පුලුවන්නං ඉතා වටිනවා ..
    තෙරුවන් සරණයි මහත්තය

  • @maxtv9639
    @maxtv9639 4 ปีที่แล้ว +10

    ආඩම්බරයි මහනුවර ගැන ❤

  • @jsarath7929
    @jsarath7929 4 ปีที่แล้ว +6

    ධනුෂ්ක මල්ලි ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි. විග්‍ර යාගි ධනුෂ්ක ඔබට

  • @priyanthagimhana1159
    @priyanthagimhana1159 3 ปีที่แล้ว +1

    එලකිරි මේකනම්..නොදැන සිටි කරුනු.සහනොදැක්ක පරිසරයක්. ගොඩක් ස්තූති . වගේම බොහෝම වටිනව..ඔබට ජයවේවා

  • @danuka2002
    @danuka2002 4 ปีที่แล้ว +10

    ධනුෂ් බොහොම ස්තුතියි 🙏 මේ පිලිබඳව දැනුවත් කරාට,ජයවේවා!!

  • @vidushaambalanduwa2565
    @vidushaambalanduwa2565 4 ปีที่แล้ว +25

    දුණුමඩලාවේ මං පුන්චි කාලේ සෑහෙන වතාවක් ගිහින් තියනවා. හරිම හුරුපුරුදු තැනක් මට නම්. දුණුමඩලාව එක්ක බැඳුන රස කතා ගොඩක් තිටනවා මට නම්.

    • @vidushaambalanduwa2565
      @vidushaambalanduwa2565 4 ปีที่แล้ว +1

      jayasanka pradeep මොඩයෙක් වගෙ හැසිරෙන්න එපා. උඹ නම් මාව දැනගන්න විදිහක් නෑ. ඒත් උඹේ අම්මා නම් මාව දන්නවා හොඳට. 😂

    • @explorebynethuwa7644
      @explorebynethuwa7644 4 ปีที่แล้ว +1

      දෙන්නම නවත්තගන්න එන්න මේ බේත් ටික බීලා නිදාගන්න

  • @user-in5bf9lg3q
    @user-in5bf9lg3q 4 ปีที่แล้ว +14

    රැකගමු පණවගේ මේවා.

  • @primaldalpathado2668
    @primaldalpathado2668 4 ปีที่แล้ว +4

    අද කාලේ දකින්න තියෙන youtube වීඩියෝස් එක්ක බලද්දී ඉතා හොඳ වැඩසටහනක් . දිගටම මෙවන් දෑ කරගෙන යන්න.ජය පතමි

  • @ajithkaluarachchi4371
    @ajithkaluarachchi4371 4 ปีที่แล้ว +2

    බොහෝම හුරුපුරුදු ප්‍රදේශයේ , අපි නොදන්නා බොහෝ දේවල් දෙනගත්තා. ස්තූතියි ඔබට පාසල් කාලයත් සිහිපත් උනා

  • @kavindayahansani5037
    @kavindayahansani5037 4 ปีที่แล้ว +3

    🌳🌱සුන්දරත්වය පිරිපුන්🌱🌳 සුන්දර පරිසරය රැක ගමු පන මේන් 🙏🌱🌳🌹🌹🌻 බොහොම ස්තුතියි ඔබතුමාන්ලාට මේ පිළිබඳ දැනුවත් කරාට

  • @h.5076
    @h.5076 4 ปีที่แล้ว +6

    ආසාවෙන් බලන අභිමානවත් වැඩ සටහන් ගොඩක් තියෙන චැනල් එකක් 🌷🌷

  • @Kasthuridiary
    @Kasthuridiary 4 ปีที่แล้ว +4

    හොද වීඩියො එකක්.

  • @lasanthapriyadarshana289
    @lasanthapriyadarshana289 4 ปีที่แล้ว +2

    සිරිකුමාර මහතා හොඳ පැහැදිලි කිරීමක් කරා 🙏🙏🙏🙏

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +1

    අපිට මෙවා දකින්නට පුළුවන් උන එකත් සතුටක්.දනුෂ්ක ඔයා ට ජයවෙවා .මෙවා ආරක්ෂා කරගන්න අපි උදව් වෙන්න ඔනා .අපේ රටේ දැව විනාශ කරන්නන්ට නම් ඉඩ තියන්න හොදම නැහැ .මෙවා අපෙ පුරාවස්තු .විසෙසයෙන්ම දෙසපාලුවන්ට මෙවා අගයක් නැහැ .එයාලට ඔන මුදල් විතරයි ..එක තමයි එකම දුක.

  • @danuemass6763
    @danuemass6763 4 ปีที่แล้ว +4

    අදයි ඇහුවේ

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බොහෝම ස්තුතියි පෙන්නුවාට

  • @Thready780
    @Thready780 4 ปีที่แล้ว +2

    Thank for mr ekanayake and you for nice documentary.

  • @koreanguide4482
    @koreanguide4482 4 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් දැන ගත්තා ජය වේවා ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 4 ปีที่แล้ว +1

    දනුශ් ඔයා ගෙනෙන සැම විඩියොවක්ම හරිම වැදගත් ආකර්ෂණීය යි තෙරැවන්සරණයි ජයවෙිවා

  • @sanjusudu6719
    @sanjusudu6719 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා,දනුශ් අයියා ආදරෙයි ලක්මව් සිරිලංකා

  • @nnmovies514
    @nnmovies514 4 ปีที่แล้ว +42

    මේවා දකිද්දි වනජීවි එකේ ජොබ් එකක් තිබුන නම් කොච්චර හොදද කියල හිතෙනව😀😀😀

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 4 ปีที่แล้ว +1

      NN Movies 1997 my first job interview about forest department but no select at that time. I love natural trees and local animals. Thanks 🙏 both of you

    • @ashanina7486
      @ashanina7486 4 ปีที่แล้ว

      @@prabathrathnamalala7552 oyya paww select unanam hoda service eakak karanawada oyya

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 4 ปีที่แล้ว

      Ow mama adari ma minisunta wada gaswal walata

    • @ashanina7486
      @ashanina7486 4 ปีที่แล้ว

      @@prabathrathnamalala7552 thanks

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 4 ปีที่แล้ว +1

      Per hour Oxygen people usages srl lankan money 42000.00
      In future if we not protect our natural environments we in troubles. Free oxygen. Still we have

  • @santafarhan3994
    @santafarhan3994 4 ปีที่แล้ว +2

    apita thawa mewage video one😍😍😍

  • @lionkingkariyawasam3618
    @lionkingkariyawasam3618 4 ปีที่แล้ว +1

    Hoda video akak..

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 4 ปีที่แล้ว +2

    නොදන්නා දේවල් ගොඩක් තියෙනවා . සමාජය දැදැනුවත් කරන එකට ස්තුතියි

  • @santafarhan3994
    @santafarhan3994 4 ปีที่แล้ว +3

    me video eka hodai.😍.

  • @chandrikadonald7769
    @chandrikadonald7769 4 ปีที่แล้ว

    Good job Dhanush..🇱🇰🇱🇰🇱🇰

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 4 ปีที่แล้ว

    dhanush පුතා ඔයා ගැන නම් කියන්න දෙයක් නෑ. නියමයි බුදු සරණයි ජය වේවා

  • @user-uo1xi9do1i
    @user-uo1xi9do1i 3 ปีที่แล้ว

    Harima sundarai harima watinawa asai dakiddi danush tv akata godak pin mewa apiata dakinna saswanawata

  • @sudeerasubasinghe8604
    @sudeerasubasinghe8604 4 ปีที่แล้ว

    karanawa nam onna wada...watina wadak Danush Niyamai,,,,

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว

    ධනුෂ්ක. ඔබට බොහොම ස්තුතියි.

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +2

    1st view ..............🙏🙏🙏🙏💓💓💓

  • @diiipchathuranga1307
    @diiipchathuranga1307 4 ปีที่แล้ว +2

    අපේ රටේ බොහොමයක් තැන් මේ වාගේ සුන්දර සොභාදමකට හිමිකම් කියන දාට අපේ රට අපි හැමොටමවිශ්ව ශක්තියෙ ආශිර්වාදය ලැබෙයි

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h 4 ปีที่แล้ว +3

    සුභම සුභ දවසක් ඔය දෙන්නටම ❤️❤️❤️

  • @lakshimadissanayake348
    @lakshimadissanayake348 ปีที่แล้ว +1

    නුවර ඉදලත් යන්න බැනෙ ඉතිම්😌

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว

    apa dawal raka gamu oba dadanata tharuwan saranai ❤❤❤❤👍👍👍👊👊👊👊🌼🌼🌼🌻🌻🌻🌺🌺🌺

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    Kala seyalla wanasadde kohomada oka wetarak itere karanne kiyala me wenakotath horu kala paluwo hodese karamin map karalath ate ape unta panwa kiya terun karala dunnahama un hetanne eke venasaya balana ayane neda

  • @nuwanchathuranga6948
    @nuwanchathuranga6948 4 ปีที่แล้ว

    Aththatama hoda thanak harima niskalanka parisarayak mama addekimrn danna wanantharayak reka ganna oni thenak

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 4 ปีที่แล้ว +2

    යකඩමරං යකඩ නිස්සාරණය සදහා ගත් ලී වර්ගයක් .

  • @nilukank3564
    @nilukank3564 4 ปีที่แล้ว

    Ada inna desapaluwanta rakshitha PANNANNA behe. Eka nisa untika evith okatath klinna puluwan.

  • @chamilkadinesh9771
    @chamilkadinesh9771 4 ปีที่แล้ว +5

    යකඩ මරන් අනිවාර්යයෙන්ම මඩේ හරි වතුරේ හරි දාන්නම ඕනි නැතිනම් වැඩි දවසක් තියාගන්න බෑ යිබේම පුපුරනවා ලීය වතුරෙ හරි මඩේ හරි දැම්මොත් ඕනි කාලයක් තියාගන්න ප්ලුවන් බදුල්ල බන්ඩාරවෙල වැල්ලවාය මිනිස්සු මී හරක් බලාගන්න ගන්නේ ඔය යකඩ මරන් කෝටු ඒ පැතිවල මිනිස්සු දොඩම් පනා කියලත් කියනවා

  • @rohansunimal3306
    @rohansunimal3306 2 หลายเดือนก่อน

    Nuwara epadela math danne video aka nisa watina ❤ wathak

  • @maleesharajapaksha6644
    @maleesharajapaksha6644 4 ปีที่แล้ว

    Theruwan saranai....

  • @Bejiya
    @Bejiya 4 ปีที่แล้ว +3

    ධනුශ්, කැමරාකරණය ගැන සැලකිලිමත් වෙන්න

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 4 ปีที่แล้ว

    This is a very lovely valuable place!!!! But I do t believe what he said about leopards..... they don’t travel Hortan planes to here....( to my knowledge) but must save this place and place like these like our mother❤️❤️❤️

  • @sarojgunawansa7394
    @sarojgunawansa7394 4 ปีที่แล้ว +1

    Udawatha kalaya

  • @palikakumari7080
    @palikakumari7080 4 ปีที่แล้ว +1

    Nuwara inna apiwath dannane ,😍😍

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 4 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි 🙏🙏🙏

  • @champjanlyn8740
    @champjanlyn8740 4 ปีที่แล้ว +1

    Ape anagatha paramparawata dayada karanna meya rakin obata budun saranai,devi pihitai.

  • @goldring494
    @goldring494 4 ปีที่แล้ว +1

    Hoda weda satahanak aiya.
    Pluwanam sajivini sahkaya gana halaya vedio ekak karanna

  • @channabandara4026
    @channabandara4026 4 ปีที่แล้ว +1

    බාලදක්ෂ කරද්දි අපිව එකපාරක් එක්කන් ගියා

  • @gkweer7518
    @gkweer7518 4 ปีที่แล้ว

    Lassna nuwra

  • @nilangaherath2029
    @nilangaherath2029 4 ปีที่แล้ว +5

    පතිරරාරච්චි මහතා සමග පෙරියකඩුව වැඩසටහන කරන්නකො අයියෙ...

  • @thusharinisalka8083
    @thusharinisalka8083 4 ปีที่แล้ว +1

    2nd

  • @chathurangadinesh1964
    @chathurangadinesh1964 4 ปีที่แล้ว

    Wakar kale , oluwa nidahas karaganna mara thanak

  • @udayachin2345
    @udayachin2345 4 ปีที่แล้ว

    honda video ekak... habai mama vishwasa karanne ne "DUNU MADALAWA" nama haduna hati oka kiyala, ethakota "DORA MADALAWA" dora-made dapu thena wenawa... "MANDALA" = thanak, boomiyak, issavuwak, (MADYA+MANDALA)...

  • @milivoice3641
    @milivoice3641 2 ปีที่แล้ว

    ❤️❤️

  • @hasinthaeshan5179
    @hasinthaeshan5179 3 ปีที่แล้ว

    Oya pennapu kosgahee pilikawak thiyenne needa,wela eathila kosgaha maralanee,sahajeeiwaneenemwe eak,

  • @ukmusictracks72
    @ukmusictracks72 4 ปีที่แล้ว

    Itha wedagath weda satakanak danush oya kawadath genne me wage wedagath weda satakan obata jaya

  • @sugisilva7397
    @sugisilva7397 4 ปีที่แล้ว +1

    Ma wantarya budu hamdurwan sambadyan athi

  • @prasathindika8404
    @prasathindika8404 4 ปีที่แล้ว +3

    Ane apita narabanna ona na. Oya dewal oya widiyatama thiyanna. Pin aithi wei. Hamadema winasa karana jathiyak api. Sinharajeth wahala. Hamadema wahuwata kamak na. Atheetha siddasthanath.

  • @sandunchamara8877
    @sandunchamara8877 4 ปีที่แล้ว +1

    10 සැරයකට වඩා ඇවිදලා ඇති දුනුමඩලාවෙ😍❤️🔥

  • @himashaoshani
    @himashaoshani 3 ปีที่แล้ว +1

    තව ඇතුලට යන්න තිබ්බෙ 😉ඔතන පල්ලෙහා ඉදලා ගොඩක් දුර නෑනේ.

  • @gihinimayadunna3661
    @gihinimayadunna3661 4 ปีที่แล้ว

    Ape hadawatha Saha penahalla...

  • @lasantha708
    @lasantha708 4 ปีที่แล้ว +2

    උඩවත්ත කැලයට කියන්නේ මෙහාට ද?

    • @rangamax3237
      @rangamax3237 11 หลายเดือนก่อน

      නෑ ඒක තියෙන්නේ මාළිගාවට පිටිපස්සේ.ඒක වෙන එකක්

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 4 ปีที่แล้ว

    👍👍❤️❤️🇱🇰🇱🇰

  • @sdinushan8101
    @sdinushan8101 4 ปีที่แล้ว

    me tharam watina kelayak pennapu 1a risk 1k kiyala hithenawa ayye. dannawane minissunge heti. winasa karala daida kiyala bayai

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 4 ปีที่แล้ว

    Ane me wanantharaya thawath loku karaganna wada piliwelawal yodanna mahathayo.owa kapuwothin idala hamarai.

  • @piumimalsha5151
    @piumimalsha5151 4 ปีที่แล้ว

    අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන.🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @maheshlasanthajayasinghe1272
    @maheshlasanthajayasinghe1272 4 ปีที่แล้ว

    Meeta aurudu 5 kalin mama obathuma ekka methanadi meet una

  • @kumaraherath2212
    @kumaraherath2212 2 ปีที่แล้ว

    Obata.dalada.samidu.pihitayi

  • @ashanina7486
    @ashanina7486 4 ปีที่แล้ว

    Mii gahss kubukk nadda

  • @lakshikadharmasiri4400
    @lakshikadharmasiri4400 4 ปีที่แล้ว

    Roseneith neweida me? 🤔

  • @anomajayawardana6178
    @anomajayawardana6178 4 ปีที่แล้ว

    Is that Udawththa kele

  • @dinushaminu9809
    @dinushaminu9809 4 ปีที่แล้ว +1

    පුස් වැල් නම් ඔනි තරම් අපෙ දිහා තියෙනවා

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 2 ปีที่แล้ว

    ගිය සතියේ අපි ගියා 💖

  • @banty562
    @banty562 4 ปีที่แล้ว

    Owa oya widihatma tiyenna dunnanm oita wediyhodi

  • @patricanthanies1016
    @patricanthanies1016 4 ปีที่แล้ว

    Siyaludena ekathuwela meya araksha kalauthui mathupara wenuwen.

  • @lasanthapriyadarshana289
    @lasanthapriyadarshana289 4 ปีที่แล้ว

    🐅 අංතප්පුරයක්

  • @apchampika3134
    @apchampika3134 4 ปีที่แล้ว

    Supiri ayye

  • @dilanidilrukshika774
    @dilanidilrukshika774 4 ปีที่แล้ว

    Desa paluwanta gahak peenna be heta aniddata okath athuru dan kariy . Balagenama inna.ape pinbima rakimu .gas wal සුරකිමු

  • @benatjayaveera9912
    @benatjayaveera9912 ปีที่แล้ว

    Oba thumawa sambanda karaganna vidihk nedd

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 4 ปีที่แล้ว

    Maga gama mma nuwara at dan Kuwait kos gas tama wadi podi kala wala waraka kanta api yanawa

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshlasanthajayasinghe1272
    @maheshlasanthajayasinghe1272 4 ปีที่แล้ว

    Adunika kandayam puhunu wadasatahanak winishchaya kara

  • @GATHIKA325
    @GATHIKA325 4 ปีที่แล้ว

    Adami ehuwe aiye Adami dakkth

  • @amalwickramarathna8130
    @amalwickramarathna8130 2 ปีที่แล้ว

    මට හිරුරාජ,සදුරාජ.වනරාජ,පැලයක් ගන්න පුලුවන්ද,මගේ වෙදකමට උවමනයි...

  • @milanimila212
    @milanimila212 4 ปีที่แล้ว

    Wow very nice jungle don't show Sri lanka people very bad okay good luck God bless you

  • @chaanumaxx1438
    @chaanumaxx1438 4 ปีที่แล้ว

    Ape dewal reka ganna madya thama owage winashaya

  • @maheshbalasooriya7570
    @maheshbalasooriya7570 4 ปีที่แล้ว +2

    Apoi. Muslim thambiyooo okath allagani.....unta ona unhe gathiya wadikaragananee

  • @akilastravel
    @akilastravel 4 ปีที่แล้ว +2

    adami danne

  • @preethiperera9261
    @preethiperera9261 4 ปีที่แล้ว

    ස්තුති අඩයි දැක්කෙ .පෙන්නුවා මදි තව දවසක් පෙන්වන්න පරිසරය දැක්ක මදි .ඒකනායක මහතාට ස්තුති

  • @thuththiriproduction5790
    @thuththiriproduction5790 4 ปีที่แล้ว

    පන්සලට ගියාද

  • @gamlathjayarathna696
    @gamlathjayarathna696 3 ปีที่แล้ว

    2

  • @chathurajanith5878
    @chathurajanith5878 4 ปีที่แล้ว +1

    3rd

  • @banukamahesh3348
    @banukamahesh3348 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nuwamaxvlogs4753
    @nuwamaxvlogs4753 4 ปีที่แล้ว

    සංස්කරණය මීට වඩා හොදට තිබ්බනම් හොදයි. මුළු video එකම දෙපාරක් වත් බලල upload කරන්න.