රජගහනුවර - ගිජ්ජකූට කන්ද - Rajagaha nuwara Gijjakuta (Dambadiwa India)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มี.ค. 2021
  • බුදු රජාණන්වහන්සේ ආටානාටිය සුත්‍රය දේශනා කල ස්ථානය. සැරියුත් මහ රහතන් වහන්සේ උතුම් රහත් බව ලබාගත් ස්ථානය.මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන්පෑ ස්ථානය.
    Geo Location
    25° 0'6.08"N, 85°26'46.95"E

ความคิดเห็น • 270

  • @haminibalapuwaduge2399
    @haminibalapuwaduge2399 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම. 2013 මේ පිං බිම වන්දනා කර ගත්තා. නැවත යන්න ලැබෙවා. කියා ප්‍රර්ථනා කරමි

  • @kanthive9451
    @kanthive9451 3 ปีที่แล้ว +21

    මේ පිං බිම දැක බලා ගන්න ලැබීම උතුම් වූ පිනක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @indraniseram2538
      @indraniseram2538 3 ปีที่แล้ว

      මාගේ ගමනනැවතමතක්කලාටපින්මමසියසින්දුටුව

    • @UpaliAberathna-qm2xw
      @UpaliAberathna-qm2xw 3 หลายเดือนก่อน

      /​@@indraniseram2538

    • @krishansenarathna2017
      @krishansenarathna2017 3 หลายเดือนก่อน

      Hrak

  • @sajisoysa8244
    @sajisoysa8244 3 ปีที่แล้ว +11

    තෙරැවන්සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට ....ගොඩාක් දේවල් දැනගත්තා........ඔබවහන්සේගෙ උතුම් ප්‍රාර්ථනාවක් ඇත්නමි ඵ් ආකාරයෙන්ම ඉෂ්ටවෙිවා වෙිවා වෙිවා ..

  • @ajethkumara2070
    @ajethkumara2070 3 ปีที่แล้ว +49

    අපට දෙනෙතින් දැකගන්නට නොහැකි වුනත් මේ වගේ වීඩියෝ එකකින් හරි මේවා දැක ගන්නට ලැබුනාට ඔබ වහන්සේට ගොඩාක් පින්. තෙරුවන් සරණයි .

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +1

      😹😹😹

    • @dglkumari7288
      @dglkumari7288 ปีที่แล้ว

      Ane wasanawan mewa daka baĺa gannata labima oba wahaseta theruwan saranai

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว +1

      බුදුන්ගෙ කාලෙත් ගඩොල් තිබිල ගඩොල් ගල්කැපුවෙ කව්ද කියල දැනගන්න ආසයි ..

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 9 หลายเดือนก่อน

      ​@@senawirathna6147ඇය් ඔයාලගෙ ආගමික.සාස්තෘන් කාලෙත් ගඩොල් හා ගල් තිබුනා ..ඇය් ඊශ්‍රායලේදී.සොයා බලන්නකො කෝ නැද්ද.කියලා

    • @dbt133
      @dbt133 3 หลายเดือนก่อน

      ​@@senawirathna6147තිරියායෙචෛත්‍යට ගඩොල් ආවේ කොහොමද කියලා දැනගන්නත් ආසයි

  • @neelaneela622
    @neelaneela622 3 ปีที่แล้ว +5

    ඔබවහන්සේට අප කල පින් අනුමෝදන් වේවා

  • @sanjeewabandara27
    @sanjeewabandara27 3 ปีที่แล้ว +9

    පිං සිදුවේවා. ඉතාමත් උතුම් ⁣ ්ක්‍රියාවක්

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු තේරැවන්සරනයි සාදු සාදු සාදු නමෝ බුද්දාය සැම හට සම්මා සම්බුදු සරනයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ට මෙ පිණලබෙවා සාදු සාදු සාදු

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว +4

    දෙනෙතින් දැක්කා හා සමානයි අපේ හාමුදුරුවනේ ,සාදු ,සාදු ,සාදු ,සාදු ඔබ වහන්සේ ටත් ගොඩාක් පින් තෙරුවන් සරනයි

    • @nimalkarunawathi9141
      @nimalkarunawathi9141 3 ปีที่แล้ว

      ඔබ වහන්සේට තෙරුවන් සරණයි නැවතත් අපි දඹදිව වන්දනා කලා

  • @yuwanitharushika6219
    @yuwanitharushika6219 3 ปีที่แล้ว +12

    ගොඩක් ස්තුතියි පින් සිදු වෙනවා. ඔබ වහන්සේට අපට දැක ගන්නට සැළැස්වීම ගැන මේ පුජා භූමි. 🌺🌺🌺

  • @ventnarada5896
    @ventnarada5896 3 หลายเดือนก่อน +2

    ඇත්තටම ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයක් ගිජ්ජකූට පර්වතය.

  • @SriyaniMallika-wq3qk
    @SriyaniMallika-wq3qk หลายเดือนก่อน

    Sadu sadu sadu ae sambudu maha gunaskandayata mage namaskarayavewa sadu sadu sadu

  • @user-sd1xn2jx2h
    @user-sd1xn2jx2h 3 หลายเดือนก่อน

    ☸️☸️☸️🌹🌹🌹🙏🙏🙏sadhu sadhu saadhuuu.....pinwath ape swamin wahanseta bohoma pin... Saadhuuu....

  • @dayanaswarnakumari116
    @dayanaswarnakumari116 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවන් වහන්සේට මගේ නමස්කාර වේවා සියලුම දෙනාටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 ඔබ සැමට චතුරාර්ය සහ්‍යය අවබබොද කරගැනීමට මේ පින් හෙතු වේවා 🙏🙏🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +4

    සුදු සුදු සුදු සුදු සුදු සුදු සුදු සුදු සුදු සුදු ගිජ්ඣකූට පර්වතයෙහි මේ දේසනාව කරන්න මම නොගියොත් මේහේම හරි දැකීමෙන් වන්දනා කරන්න ලැබ් ගැන හරිම හිතට දැනෙන සතුටනමිනමි කියලා නිමකර කරන්න බෑ ඵ පින් බිමට මගේ නමස් කරයම වේවා වෙත්වා වේ මේවා සුදු සුදු සුදු ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ සිටි අපේ බග්තවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ඵ ගන්නද කුටියට මාගේ නමස්කාරය කරයම වේවා වෙත්වා වේ මේවා සාදු සාදු සාදු සාදු තේමාවන් සරනයි නමෝ බූද්දාය සැමටම සම්මා සමිබුදු සරනයි සාදු සාදු සාදු කුවේටි

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 22 วันที่ผ่านมา

    මමත් මගේමව සමග මේ පින් බිම වන්දනා මානකලා සාදු සාදු සාදු

  • @usausa13
    @usausa13 3 ปีที่แล้ว +4

    සාදු සාදු .සාදු .සාදු සාදු සාදු සාදු

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +3

    🌷🌷🌷🌷සාධු සාධු සාධු දෑසින් දැක ගැනිමට ලැබිම පිනක් පිංවත් ස්වාමින්වහන්සේට බොහේ පිං සාධු සාධු සාධු 🌷🌷🌷🌷

  • @sujasuja9134
    @sujasuja9134 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!🙏🙏🙏🌺🌺🌺

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏 බුදු සරණයි

  • @kalpanabandara1679
    @kalpanabandara1679 2 ปีที่แล้ว +4

    අනේ සාදු 🙏🏻🏵️සාදු 🙏🏻🌼 සාදු 🙏🏻🌸සාදු 🙏🏻🌺සාදු 🙏🏻🌼 සාදු 🙏🏻🌹සාදු 🙏🏻🏵️සාදු 🙏🏻

  • @user-ze5hl9yj4o
    @user-ze5hl9yj4o หลายเดือนก่อน

    රජගහනුවර ගිජ්ජකූට පිනඛඛිමටනමොනමොනමොනමස්කර්සාදුසාදුදුසාදුසාදුසුමින්වහන්සෙටපිංඅනුමොදන්මෙසසරදුකින්මිදිනිවනින්නිවෙත්ව

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya3489 4 หลายเดือนก่อน +1

    අවබොදයෙන් පැහැදිලි කරදුන්
    සුවාමින් වහන්සෙට
    දීර්ගායුස ලැබෙවා
    සාදු සාදු සාදු

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට විඩියෝ එකකින් හරි දැකබලා ගන්න ලැබීම හරි සතුටුයි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐

  • @punchirathnayake8993
    @punchirathnayake8993 ปีที่แล้ว +1

    සාදු සාදු මාදමෙි පින්බිම සියසින් දැකගැනිමට හැකිවිය.මගේ දරුවන්ටද එ්පින අයිතිවෙිවා. .🙏🙏🙏🙏🙏🙏

  • @manikeperamune991
    @manikeperamune991 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ ඔබේ කටහඩ තවම ඇහෙනවා ඔබවහන්සේගේ දේශනා අහන්න හරිම ආසයි අපි මතක ඇතිනේද මට නමි කවදාවත් අමතක වෙන්නේ නැහැ ඔබට සමිබුදුසරනයි

  • @travelwithrandika6183
    @travelwithrandika6183 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹

  • @nirvana4136
    @nirvana4136 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මමත් ගිජ්ජකූට ය වැදනමස්කාර කරමි.ඔබ වහන්සේ ට පිං අනුමෝදන් වෙත්වා.

  • @ajanthakumare9178
    @ajanthakumare9178 3 ปีที่แล้ว +4

    සාදූ 🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 බුදු සරනයී

  • @lalaashoka7567
    @lalaashoka7567 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🌺🌺🌺

  • @sanjeewabandara27
    @sanjeewabandara27 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ ලොව සුව පත් වේවා මේ උතුම් විඩියෝ එක දැක බලා 🙏🙏🙏

  • @user-cp9eh2wd3e
    @user-cp9eh2wd3e 29 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼💛

  • @user-jj4ww4vp5i
    @user-jj4ww4vp5i 4 หลายเดือนก่อน

    Sadu sadu sadu...🎉🎉🎉🎉🎉🎉me widiyata me pinbima dakinna labima monatharam pinakda. Sadu sadu sadu..❤❤❤❤❤❤

  • @chanakapathirana2617
    @chanakapathirana2617 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu....

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +4

    🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏

  • @IndraniHerath-wi2qx
    @IndraniHerath-wi2qx 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුදුන් උපන් දේශයට යන්නට දැක සංවේදි වන්නට පිං නැතත් ඔබ වහන්සේට බුදුන් දැක නිවන් දකින්නට දෑසින් දුටුවා හා සමානව මේ වීඩියෝව තුලින් සද්දාවෙන් වැද පුදා ගත්තෙමි. ඔබ වහන්සේට බොහෝ පිං

  • @mahindakumara6625
    @mahindakumara6625 3 ปีที่แล้ว +3

    බොහොම පින් වීඩියෝ එකට

  • @prasaderooshana3981
    @prasaderooshana3981 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu Theruwan saranai siyalu swaminwanselata ha siyalu denatama

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් පින් ළඟට ඇවිත් බලන්න පින් කරලා නෑ සංසාරේ නමුත් මෙහෙම හරි දැකලා මගේ තථාගත ලොව්තුරා බුදු බුදු පියාණන් වහන්සේගේ වැඩ සිටිය සිටින ස්ථානය වැඳපුදාගන්න ඒකත් ලොකු පිනක් මගේ අම්මවයි තාත්තවයි මගේ බුදු බුදුපියාණන් වහන්සේ ගාවට යවාගන්න මට පින් නැති උනානේ ඒ අම්මලා තාත්තලා ගිහිල්ලා වදිනකොට ලොකු කනගාටුවක් හිතේ දැනෙන්නේ සියලු දෙනාටම බුදු සරණයි මේ සෑම දෙයක්ම තේරුම් කරලා දෙන්න හාමුදුරුවන් වහන්සේට අමා මහ නිවන් සැනසීම ළඟා වේවා

  • @user-vf8et8kq5n
    @user-vf8et8kq5n ปีที่แล้ว

    🙏🙏🙏🙏සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏🙏🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼තෙරුවන් සරණයි සියලු ලංකා ලෝකවාසීන්ට.

  • @lasanthikajayasinghe4747
    @lasanthikajayasinghe4747 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu...🙏🙏🙏🙏

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว +1

    සාදු සාදු බුදුසරණයි

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya3489 4 หลายเดือนก่อน

    බැතිසිතින් නමස්කාරකරමි
    සාදු සාදු සාදු

  • @menikerathnayaka2962
    @menikerathnayaka2962 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai epa hamuduruwane godak pin

  • @thakshilajayawardena2875
    @thakshilajayawardena2875 3 ปีที่แล้ว +2

    Obata godak pin sadu sadu sadu

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @minilankalanka6577
    @minilankalanka6577 3 ปีที่แล้ว

    Ane sadu sadu saadu oba wahanseta godak pin apita gihin bala ganna beri unath me thorathuru tika baluwama ehi giya wage sathuta danuna. Theruwan saranai.

  • @susanthijayakodi4912
    @susanthijayakodi4912 3 ปีที่แล้ว +1

    Hadawatinma mama budun sarana yami sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @manojamila6597
    @manojamila6597 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹

  • @anulamalika9070
    @anulamalika9070 ปีที่แล้ว

    Oba vahanseta mage namaskaraya veva sadu sadu sadu.

  • @ramyaperis9218
    @ramyaperis9218 ปีที่แล้ว +1

    බුදු Saranai

  • @kanthijaye2925
    @kanthijaye2925 ปีที่แล้ว

    Me pin bimadesindeka bala gaththa gijjakuta parwathayata.payagahanna lebuna.newatha yamata balaporoththuwemi🌺🌺🌺🌺🙏🙏🙏

  • @priyankapriyanka-kg3jt
    @priyankapriyanka-kg3jt 3 ปีที่แล้ว +6

    Budu saranai...sadu.sadu..sadu...mitya dustikayange es potta welada..me wa wikurti karanne...sadu.sadu..sadu...

  • @user-rw6np6ro8m
    @user-rw6np6ro8m 2 หลายเดือนก่อน

    Sadu sadu saaaasaa

  • @user-sz7tv4ch5x
    @user-sz7tv4ch5x 6 หลายเดือนก่อน

    " පින් බිම, හෙල බිම".

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +4

    සාධු`🌷🌷 සාධු` 🌷🌷සාධු🌷🌷`

  • @elsasilva4436
    @elsasilva4436 ปีที่แล้ว

    Estelle Silva's comment........sadhu....sadhu.....sadhu.....many interesting facts in Buddhist history ,the doctrine revealed.Hoards & hoards of sweet fragrant blessings surround u taking u nearer & nearer to Holy... Sacred....Noble....NIBBHANA.🙏🙏🙏🙏🙏🙏🙏*******👍🏻👍🏻👍🏻

  • @DiluSandaru
    @DiluSandaru 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @janakapradeep6994
    @janakapradeep6994 3 ปีที่แล้ว +2

    sadu sadu sadu sadu

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว +1

    ෙමි..වුතුමි..තතාගතයන්.වහන්.ෙස්.වැඩ.වුන්.පින්.බිම..ෙදඅැසින්.දැක.ගැනිමට..ලැ.ෙබිවා.පින්වත්.ස්වාමින්.වහන්.ෙස්ට.අ.ෙන්ක.වාරයක්.පින්.නමස්කාර .ෙවිවා.සාදු.සාදු.සාදු

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 4 หลายเดือนก่อน

    Sadu sadu budusaranai

  • @wikumlakshan3494
    @wikumlakshan3494 3 หลายเดือนก่อน

    Budu saranai 🙏💐

  • @malkanthihirimuthugoda8448
    @malkanthihirimuthugoda8448 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු සාදු

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya3489 4 หลายเดือนก่อน

    මාගෙ නමස් කාරයවෙවා
    සාදු සාදු සාදු

  • @kgpdilhani1711
    @kgpdilhani1711 ปีที่แล้ว

    🙏🙏🙏 oba wahansege arangya kohida nama asemata avasarai

  • @anushkasanjeewa8669
    @anushkasanjeewa8669 3 ปีที่แล้ว +4

    🙏🙏🙏. Hodata pehedili karala denawa...

  • @indranisenavirathna9158
    @indranisenavirathna9158 ปีที่แล้ว

    Sadu sadu saduu iii 🌷🌷🌷🌷🌷

  • @dilipmadhusank6959
    @dilipmadhusank6959 3 ปีที่แล้ว +2

    oba.wahansatgodak.pin.hamuruanwahanssa.apata.mawan.dawal.ahanna.salassanwata.sadu.sadu.sadu.

  • @manojmadusanka8493
    @manojmadusanka8493 3 ปีที่แล้ว +6

    🌼🙏

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb ปีที่แล้ว

    Sama buduwaru ma padesaya pahala weema una wenawa

  • @user-ps1rl6wx2k
    @user-ps1rl6wx2k 5 หลายเดือนก่อน

    Buduhamuduruwo india newi lankawe purawasiyek

  • @sheltonfernando584
    @sheltonfernando584 ปีที่แล้ว

    Sadu..,Sadu....sadu.

  • @susanthadeewala2730
    @susanthadeewala2730 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb ปีที่แล้ว

    Mawa keeway anukampaweni

  • @ramaniramani5551
    @ramaniramani5551 10 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏 🙏🙏🌼🌼🌼🌸🌸🌸

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏
    12
    Reply

    • @dbt133
      @dbt133 3 หลายเดือนก่อน

      😂😂😂මෝඩයන්ට එසේවේ

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb ปีที่แล้ว

    Mahanama suththrya balanna

  • @manojamila6597
    @manojamila6597 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +14

    බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ලංකාවේ කියා ගන්න වසලයෝ, දඹදිව පෙන්නන හැම වීඩියෝ එකකම කොමෙන්ට් කරනව උන්ගෙ විලාපය.
    ඒ වසලයෝ ගැන th-cam.com/video/wWk6Tvj9cw8/w-d-xo.html කියන කථාව.
    "ගිජ්ජකූට පර්වතය" බලා ගන්න පුලුවන්.
    ගූගල් මැප් ගිහිල්ල , වරහන් ඇතුලේ තියෙන නගර, ටයිප් කරලා .
    (Rajgir, Bihar, India) --- රජහගනුවර
    (Gridhrakuta, Rajgir, India) --- ගිජ්ජකූට පර්වතය

  • @mayasirlanka3642
    @mayasirlanka3642 2 ปีที่แล้ว +2

    මටත් හරිම ැාසයි දඹදිව යන්න ඔබ තුමනිනාලාගෙ දුර කතන අංකය දෙන්න පින් සිද්ද වෙවා

    • @dahamhanda4872
      @dahamhanda4872  2 ปีที่แล้ว +1

      අපි දඹදිව චාරිකා සංවිධානය කරන ආයතනයක් නෙමෙයි. අපි ගිය චාරිකාවක් අතරතුර video කරපු දේවල් බොහෝ දෙනාගේ හිත සුව පිණිස, මේ පුජනිය ස්ථාන දැක බලා, කිසියම් කෙනෙක් යහපත් මාර්ගයට පිවිසීමට කරන උපකාරයක්‌ පමණයි. කිසිම චාරිකා සංවිධාන ආයතනයක් ප්‍රවර්ධනය කිරීමට මා අකමැති නිසා, සමාවන්න ඔබට දුරකථන අංක ලබා දීමට නොහැකිය.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      සධානා දඹදිව වන්දනා චාරිකා සමඟ එකතු වී ඔබේ සිහිනය සැබෑ කර ගන්න.

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว +1

      @@nilambarameghawarna6635 මට දුරකතන අංකය දෙන්න

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว

      @@mayasri609 binduway hatthahathay ......

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว

      Hayasiya panas dekay haththa atay dahathuna

  • @ravindraprabath4470
    @ravindraprabath4470 3 ปีที่แล้ว +1

    Mata aka aulak teyanawa.bududunga kala .mateyan nermana tebuna nana..galin nermana pamanai kiyala man ahala teyanna..a unata ma hama tanakma hadala teyanna .matiyanna..

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +2

      බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ලංකාවේ කියා ගන්න වසලයෝ, දඹදිව පෙන්නන හැම වීඩියෝ එකකම කොමෙන්ට් කරනව උන්ගෙ විලාපය.
      ඒ වසලයෝ ගැන th-cam.com/video/wWk6Tvj9cw8/w-d-xo.html කියන කථාව.
      "ගිජ්ජකූට පර්වතය" බලා ගන්න පුලුවන්.
      ගූගල් මැප් ගිහිල්ල , වරහන් ඇතුලේ තියෙන නගර, ටයිප් කරලා .
      (Rajgir, Bihar, India) --- රජහගනුවර
      (Gridhrakuta, Rajgir, India) --- ගිජ්ජකූට පර්වතය

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb ปีที่แล้ว

    Thisaranaya danaganna

  • @malamala2619
    @malamala2619 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandulabandu5139
    @bandulabandu5139 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadasi6159
    @sadasi6159 11 หลายเดือนก่อน

    මටත් මගේ මහත්තයටත්එන්න ලැබෙිවා සාදු සාදු සාදු බුදුන් උපන් දේසය සියැසින් දැක බලාගන්න ලැබෙිවා මට පින ලැබෙිවා

  • @srilanka4885
    @srilanka4885 3 ปีที่แล้ว

    sadu.sadu.sadu

  • @nethunethu3503
    @nethunethu3503 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @patimaparhma1262
    @patimaparhma1262 3 ปีที่แล้ว +1

    budun wahansa Wada siti ganda kuliyata maga namas katawawa 2022 .4.19

  • @pathumprabath8450
    @pathumprabath8450 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏 .
    මේ වීඩියෝ සදහා දායක වූ සැමට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දැකීමට මේ පින් හේතු වේවා 🙏

  • @ravindraprabath4470
    @ravindraprabath4470 3 ปีที่แล้ว +1

    Maccara kaan tarak waga tanakada budu hamuduruvo hetiya..

  • @ChamindaBandara-xq7wm
    @ChamindaBandara-xq7wm 27 วันที่ผ่านมา

    මැරෙන්න මොහොතකට පෙර හො මමත් දබදිව යනවා

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +3

    Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว

    👍🌈🙏❤

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb ปีที่แล้ว

    Buddha desanawA danaganeemata three hethuka prathisandiya uwamanamai

  • @wasantagunetti1972
    @wasantagunetti1972 2 ปีที่แล้ว +1

    ඉන්දියාව,දීපයක්ද

    • @mahindanarampanawe8149
      @mahindanarampanawe8149 6 หลายเดือนก่อน

      අර්ථයන් කලින් කලටත්, බසින් බසටත් දෙසින් දෙසටත් වෙනස්වන බව වටහා ගැනීමට බුද්ධිය ලැබේවා.

  • @JayaKandy
    @JayaKandy 3 ปีที่แล้ว

    Hamudurune dan as deka arala balanna oya tibena siyalu dewal may ape pin bimai, India newei, dan ati ova danma, aththa hoyanna,budun upanne uthum sri lankawai

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +2

      බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයන්ට ගිජ්ජකූට පර්වතය හදා ගන්න තැනක් නෑ............උන් හැමදාම කියවන්නේ ඉන්ද්‍රසාල ගුහාවක් ගැන............
      ඒක තියෙන්නේ බඹරගල, වසලයෝ හදා ගත්ත ....ලුම්ඹිණියේ...........
      ඉන්ද්‍රසාල ගුහාව, රජගහනුවර තියෙන්න ඕනෑ එකක් තියෙන්නේ දෙව්දහනුවර.......
      එකකට එකක් ගලපා ගන්න බෑ වසලයන්ට..........
      ගිජ්ජකූට පර්වතය හදා ගන්න වෙන්නේ............බෝපිටියෙ වසලයාගේ ඌරු පට්ටියේ තමයි....

    • @lalithgunasekara4816
      @lalithgunasekara4816 3 ปีที่แล้ว +2

      කුනුහරුපකියවනවා ,යකෝ හිගාකාලා හරි පල ඉන්දියාවට ගිහින් බලපිය ,අපේ බුදුහාමුදුරුවන්ගේ වැඩසිටි ස්ථාන සියැසින් ,ඊට පස්සේ කියාපියතොගේමුසාවාද, තොපි පැවත එන්නේ දෙව්දත් පරපුරෙන්බව රටම දැන් දැනුවත් ,තොපිට යන්න වෙනම අපායක් හදන්න වෙනවා