Ada boho prasidda kendara karuwan mudal matha boru karana nisa ape hela jyothishaya haallu vee atha. Me pilimbandawath oba thumagen adahas dana ganeemata kamathiei.obata deergau pathami. Oba dedenatama apage pranamaya!!!!!
Great.Very logical explanation. People who shout without any knowledge should listen to this conversation of a brilliant person again and again. Thank you.
Absolutely if SRILANKA Needs to Change, this Knowledge Must go to today, s University!. We All Can See what has happened to SRILANKA University students today. they Come out like a ( Tractor 🚜). No! Deep Knowledge at All. SRILANKA must Change!!. Jayawewa Brother Respect to All your hard work. 🙏😌🇱🇰💯💝
I have watched few episodes of YATHARTA, and I would say this is an mind blowing discloser. Thanks for your hard work behind all this research and incredible facts. I'm proud to be a part of this very special nation. Greetings from Washington DC !
සාර්ථක නාලිකාවක් මේ ඉන්නේ අපෙ නියම හළයෝ ඉතා වටින සාකච්ඡාවටක් දැන් වත් අපෙ රටේ ඉන්න මිනිස්සුන්ට ඇස් ඇරෙවා නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි
සුපිරිම සුපිරිම සුපිරියි ජනිත් මල්ලී 🎉🎉🎉.
ඔය කියන සැටලයිට් එක අවුරුදු 13000ක් පරණයි කියලා මම අහලා තියෙනවා ජනිත්. නිකොලා ටෙස්ලා මේක ගැන දැනගෙන හිටියා කියලා මම අහලා තියෙනවා. සිංහල අවුරුද්ද උදාවන නැකත මනු නම් අපේ ආදී සිංහල රජු ඔටුණු පැලදපු නැකත බවත් ඒ නැකතට ගුවන් ගත කළ යානයක් බවත් රිටිගල ආරණ්‍ය සේනාසනයේ වැඩසිටි මල්වත්තේ හාමුදුරුවන් වහන්සේ 2009 අවුරුද්දේ මට කියලා තියෙනවා.
මේ මහාචාර්යතුමා එක්ක තවත් වැඩසටහන් මාලාවක්ම කරන්න ජනිත් මල්ලී.
ඔබ දෙදෙනාටම
තෙරුවන් සරනයි!!!!!!
ජයෙන් ජය වේවා!!!!!!
මෙවැනි වූ වැඩසටහන් දිගටම කරනා ලෙසට ඉල්වමි. මෙවන් ගුරු උතුමන් අද කාලයේ විරලයි. මෙතුමාගේ දැනුම් ගබඩාවෙන් බිදක් හෝ අවභෝදකර ගැනීම, සසරේ කර ඇති කුසලයක අනුසස් වේ. මෙම දැනුම එකලස් කර ඉදිරියට ගෙනයෑමට සැම දෙනම දිරිය වඩමු. මෙතුමාට හා ජනිත් මහතාට දීර්ඝායුශ පතමි. තෙරුවන් සරනයි. 🙏
මහා විශිෂ්ඨ පුද්ගලයෙක් ... 🙏 මාගේ නමස්කාරය ඔබතුමාට.. ඔබතුමා වගේ අය අපේ ගුරුවරු උනා නන් අද අපි මීට වඩා දැනුමෙන් සන්නද්ධ වෙලා .. අපේ අවාසනාවකට එහෙම උනේ නැහැ .. 😢
මේ උත්තමයාට දීර්ඝායුස ලැබේවා
රැකගතයුතු වටිනාම සම්පතක්
මෙහෙම බුද්දිමත් පුරවැසියන් මේ රටේ තවත් ඉන්නවා නමි
ඉදිරියට එන්න ගව්රරවණීය ආරාධනය කරමු
හැකි පමණ ෂෙයාකරමු
ගොඩක් වටින සාකාච්චාවක්. අපි නොදන්නා දේවල් ගොඩක් තියෙනවා ඔබ තුමාගේ බුද්ධි ඥානය තුල .... සියල්ල හෙලි කරන්න අනාගත පරම්පරාවට ගොඩක් වැදගත් වේවී .. .. එම වටිනා විශිෂ්ට ඥානයෙන් ඔබ තුමාට සියල්ල හෙලි කරන්න විශ්වයේන් ලැබෙන ආයාචනයයි මේ සුදුසු කාලයයි ......
ඔබ තුමාට මේ කර්තව්‍යය ඉතාමත් අති සාර්ථක කර ගන්න බුද්ධ රත්නයේන් ආශිර්වාදය ලැබේවා !!! ධම්ම රත්නයේ ආශිර්වාදය ලැබේවා !!!සංඝ රත්නයේ ආශිර්වාදය ලැබේවා !!!
සියලුම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ආරක්ෂාව ලැබේවා !!! සියලුම දෙනාටම බුදු සරණයි !!!
කතාව සම්පූර්න ඇත්ත, මොකද මීට අවුරුදු 45 විතර පෙර අපි ගෝව,අල ,බොංච් වැල් තරාදියෙන් කිරල ඒ බර සටහන් කරල කොළඹ ට පටවනව. මැනින් මාර්කට් එකේ 99 කඩෙ මුදලාලි එලවළු ටික විකුනල බිල බරසහිතව ආපහු ආවම හැමදාම රාත්තල් ගානක් වැඩියි.? අවුරුදු 45 පස්සෙ අද තමයි තේරෙන්නේ කාරණේ. අද වෙනකල් අපි හිතුවෙ මුදලාලි හරී අවංකයි කියල!!? මගේ තාත්ත අවුරුදු 92 ඉඳල මලේ, සැබෑ කාරනය නොදැන. ලෝකෙ උතුම් රට ලංකාවයි කීවෙ නිකම්ම වෙන්න බෑ...ගුරුතුමාට දීර්ඝායුෂ ලැබේවා!!
දැන් කොහෙටද එළවලු එවන්නේ
ඔබතූමා සමග සමිබන්ධ වී සිටින මෙම.විශේෂ බුද්ධිමත් පිරිස සමිබන්ධිකරණය කරගෙන උතුම් වජිරාසනය මතු කර ගැනීම කෙසේ හෝ කර ගැනීමට විශ්වයේ සියලු ශක්තීන් ලැබෙිවා .
කමෙන්ට් එකක් දාල ඇති හොයන් බලනවා ගුරුතුමා ගෙ පෘතග්ජන අටමගලෙ ධර්මයට ඔබන්න ගිහින් වෙච්චි හරිය.
විද්‍යාව බුද්ධාගම දෙකම අකෝවිද අදක්ශ මිනිස්සු දැන් රටේ ඉන්නෙ ඉස්සර බුද්ධිමත් මිනිස්සු හිටියට.හද්ද හරක් දැන් ඉන්නේ.වැඩීම් නෑ.කයි විතරයි.අකුරු වචන චන්ඩි තමයි ඉන්නේ.
0
බොහොම වැදගත් සාකච්ඡාවක් මෙතුමා වගේ තවත් බොහෝ උගත් විද්වතුන් මේ සිරි ලංකාවෙ බිහිවි ඇත ජනිත් ඔබ මෙවැනි උගත් පුද්ගලයින් වැඩසටහන් වලට ගෙන ඒමෙන් අපි නොදන්නා වටිනා කරැනු ඉගනිමට මහගු අවස්ථාවක් සුවපත් වේවා
අති විශිෂ්ඨතම වීඩියෝවක්. සර්ට දීර්ඝායුෂ ලැබේවා මේ සර්ගේ දැනුම තව තවත් බෙදාහරින්න ශක්තිය ලැබේවා
ගරු ගුරුතුමණි විදුහල්පති තුමණි ඔබගේ දැනුම ගැන හරිම සතුටුයි ආඩම්බරයි ඔබගේ දැනුම අපේ අධ්‍යාපනයට එකතු කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිමි,ඔබ තුමාටත් මෙම වැඩසටහන මෙහෙයවන ජනිත් ඇතුලු සියලු දෙනාට බුදුසරණයි තුණුරුවන්ගේ සරණයි ,සුර්යාගේ ශක්තිය බලය ආරක්ෂාව ලැබේවා ,විශ්වමාතාවගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏☀️☀️☀️☀️☀️❤️❤️❤️❤️👍👍👍👍
මේ වගේ සාකච්ඡාවල් ඇහෙන කොට තමයි හිතෙන්නේ අපි ඉස්කෝලෙ යන කාලේ ඉගෙනගෙන තියෙන හැම දෙයක්ම බොරුයි .කියලා ජනිත් මහත්මයා මේ විදුහල්පතිතුමා ප්‍රමාද වෙලා හෝ අපට දැනගන්න අඳුනගන්න ලැබීම අපේ ලොකු වාසනාවක් විශාල දැනුම් සම්භාරයක් තියෙන මේ විදුහල්පතිතුමාගේ තවත් විස්තරාත්මක සාකච්ඡාවක් හැකි ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි
ජනිත් පුතේ ඔබ තුමාට හා සත්‍ය හෙලිකරන ඒ සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
මේ තමයි අපේ හෙළ විශේෂ ඤයින්, ගරු විදුහල්පතිතුමනි මෙම හෙල රහස් දැනුම ඔබ සතුයි මේ දැනුම විශ්ව විද්‍යාල තුලට ඇතුලත් කරන්න, සරසවි සිසුන්ට මේ දැනුම සහ අපේ හෙලයේ සැඟවුනු රහස්ටික සිසුන්ගේ ජංගම දුරකථනටය කොහොම හරි ඔබන්න ඔබතුමාට බොහෝ ආයුෂ ලැබි අපිට මේ දනුම ලබාදෙන්න , පිං
ලෙසටම දෙනවා ළග නවල තොපිට ඇඳගන්න.black knight 5000 ක්ලු යවල.ඒක නම් ලග නවල රාවණ රජු පොර කොරපු පොයියක් ඈ.ඒකෙ රේඩියෝ සිග්නල් වලින් මැප් කෝඩ් එකක් කියවලා ඒ තරු පිහිටීම් පිහිටියෙ අවුරුදු 13000 කට පෙර කියල එලිදරව් කරල ඉවරයි.තොපි සීයෙක් කතාවක් කිව්වාම ජැක්ගෙ මායා බෝංචි වැල රියැලිටියක් කරන් පුප හපාගෙන නටනවා
ලෙසටම දෙනවා ළග නවල තොපිට ඇඳගන්න.black knight 5000 ක්ලු යවල.ඒක නම් ලග නවල රාවණ රජු පොර කොරපු පොයියක් ඈ.ඒකෙ රේඩියෝ සිග්නල් වලින් මැප් කෝඩ් එකක් කියවලා ඒ තරු පිහිටීම් පිහිටියෙ අවුරුදු 13000 කට පෙර කියල එලිදරව් කරල ඉවරයි.තොපි සීයෙක් කතාවක් කිව්වාම ජැක්ගෙ මායා බෝංචි වැල රියැලිටියක් කරන් පුප හපාගෙන නටනවා
@@wesamun1😂
@@hettiarachchigerohanpriyan8696 ඇයි හිනා.ගංජ ගහලද.බලපන් කාලෙ කොච්චරද කියල.ඒකෙන් බාගෙයි මේකෙන් බාගෙයි අරන් මැරිච්ච එකෙක් කරේ තියන් නටන්නේ.😂 කියෝන එක පිම්පියෙක් ගාව නෑ ඒ ටෙක්නොලිජිය.කයිවාරුව නං තියේ බඩු නැතුවට 😂 සුද්ද තොපිට ඇවිත් නාසා එකින් ටියුෂන් දෙයි රාවණා සැටලයිට් යැව්ව හැටි.පක.
@@hettiarachchigerohanpriyan8696 මුන් හොයාගත්තා නං කමක්නෑ.සුද්ද හොයල කිව්වම ඒක අහගෙන ගං බිජ්ජලගෙ සද්දෙ.තොපේ මහනුවර යුගේ ලිව්ව බිබික්කමේ ඇති වේරම්භවාතයේ අවි හැංගුව කියල.හැංගුව හැටි හැංගුවෙ මොනාද නෑ.සුද්දට පිං සිද්ද වෙන්න මොකක්ද තිබ්බා ඒක ඇහින් දැක්ක වගේ පූට්ටු කරල මානසික ආතල් එක ගත්තා ගං බිජ්ජො ටික 🙄 අරන් තව ශිල්ප දන්න උන්ට හැමිනෙන්න එනවා 😂.
ඉතා වැදගත් සකචිඡාවක් තෙරුවන් සරණයි
බොහොම පින් ඉතාමත් වටිනවා නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි
පුදුම දැනුම් සම්භාරයක් ලංකාවේ තිබිලා තියෙන්නේ.. ජනිත් ඔයාට ගොඩක් පින් මෙවා හෙළිදරව් කරනවාට!🙏
ඉතාමත් හරවත් සාකච්ඡාවක්, ඔබ දෙපලටම ගොඩක් ස්තූතියි.
වටිනා සාකච්ඡාවක් , ජනිත මල්ලි ත් ගණිතඥ තුමාත් සුවපත් වේවා ,
මෙහෙම දැනුම ඇති අයගේ අදහස් වලින් වත් සමාජයේ අවතැන් වූ වටිනා කම්උකහා ගැනීම වටිනවා.ඔබ දෙපලටම දීර්ගායු.❤❤❤❤
හරිම වැදගත් සාකච්ඡාවක් බිම්බර ගුරුත්වාකර්ෂණය සම්බන්ධව කියූ දෙය ගැන පැහැදිලි කිරීම ගොඩක් වටිනව.නිවැරදි පැහැදිලි කිරීමක් ජනිත් මහත්මාට සහ සාකච්ඡාවට සහභාගී වූ මහත්මාට නිදුක් නිරෝගී සූවපත්භාවය ලැබ සැපවත් ජීවිත ගතකිරීමට විශ්වයෙන් ශක්තිය ලැබේවා🙏🙏🙏👈
ඉතාම අගයන්න ඕනේ වැඩ සටහනක්. ඔබගේ අනිත් වැඩ සහටහන්නුත් හොඳයි. මෙය විශිෂ්ටයි ජනිත්. අපේ දුවා දරුවන් හට ඉතා වැදගත් තව දුරටත් වීඩියෝ ගෙන්න ❤. ජය වේව යටර්ථා.....
ඉතාම වටිනා සහ වටිනා කම කියල නිම කරන්න බැරි සාකච්ඡාවක්. මේ බෞතික ලෝකයේ නිර්මාතෘ අපගේම සිත බව සාක්ශි සහිතව මම අහගත්ත මගේ කල්යාන මිත්‍රයන් වහන්සේගෙන්. ඉන් පසුව එම කතාවම වෙනස්ම ආකාරයකට අහන්න ලැබුන. මේ සියලු දේ ඉතාම පැහැදිලිව වැටහුනා. බුදු වරු තමා මේ ලෝකෙ යම් ගනිත රටාවක් , යම් තාරකා විද්‍යාවක්, යම් බෞතික විද්‍යාවක් හෝ මේ ලෝකයේ පවතින ඇසට නොපෙනෙන යම් දෙයක් ඇත්නම් හෝ ඒ සියල්ල තම ඥානයෙන් අවබෝධ කරගත්තෙ. උන් වහන්සේලාගේ දැනුමෙන් අල්ප මාත්ත්රයක තරම් පුංචි පුංචි කොටස් තමයි මේ කියන විද්‍යාඥයෝ හොයාගත්ත කියල ලොකුවට කියන්නෙ. සමස්තයක් වශයෙන් ගත්කල බුදුන් වහන්සේ දේශනා කල දහම ඔස්සේ කෙනෙක් ගමන් කල පසු ඔහුට මේ ලෝකය ගමන් කරන යම් රටාවක් ඇති බවත්. එහි අප ඉතාම පරෙස්සමෙන් ගමන් නොකලොත් මේ ගමන නිමා කිරීමට නොහැකි වන බවත් වැටහේවි. බොහෝවිට ලෝකය ගැන අවබෝධ වෙන්න වෙන්න මේ කියන සැහැල්ලු බව සිතේම හටගෙන ප්‍රඥාව ටිකෙන් ටික අවදිවන බව බොහෝ වෙලාවට පැහැදිලි කරුනක්. ඉතාම පැහැදිලි ඉතාම වටිනා ධාර්මික මෙන්ම විද්‍යාවක් මේ පැහැදිලි කරන්නෙ. බොහොම පිං ඔබ තුමන්ලාට🙏🙏🙏
ලංකාවෙ දැනට තියෙන හොදම නාලිකාව ඔබ දෙපලටම බුදුසරණයි
උතුම් උතුම් මේ ගුරු තුමාට ජනිත මහත්මයට නිදුක් නිරෝගී සුවය 🌹🌹🌹🌹🌹🌹👌👌👌👌👌👌 දීර්ගායු 🌹🌹🌹🌹 ලැබේවා තෙරුවන් සරණයි 🌹🌹🌹🌹
හරිම වැදගත් සාකච්ඡාවක්..අපේ අලුත් පරම්පරාවට වටිනවා මේ අදහස්.
ගොඩාක් දෙ දැනුවත් උනා .මෙතුමාගෙ දැනුම අරන් රටට දෙන්න . තව තවත් .දැනුමෙන් පොසත් වෙන්න කැමති අය රටේ දැනුවත් වෙයි.ස්තුතියි . මගෙ ගෞරවය ඔබ තුමාට
අනේ ජනිත් මහත්යා මේ සර්ව නැවත නැවත ගෙනත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න..❤️❤️❤️..
සර් ඔබතුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏
දීර්ඝායුෂ ලැබේවා🌹🌹🌹 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අහන්න අහන්න ආසයි.මෙතුමා සමග මෙතුමා කියපු අනික් වැඩසටහනත් කරන්න ජනිත්.🙏
ඔබතුමාට දීර්ඝායුශ වේවා පියානනි ජනිත් මහතා ටත් බුදුසරණයි දීර්ඝායුශ වේවා
ජනිත් මහත්මයා. මෙතුමත් සමග මෙවන් සාකචිචා තව තවත් ගෙන එන්න ගොඩක් දේවල් දැනගත්තා .ඔබ දෙපළට දීර්ඝායු වෙීවා!!
සියළුම හෙළ බුදුවරුන් බිහිකළේ, හෙළ මව් වරුන් හෙළ පියවරුන් එය පරම සත්‍ය වේ!!
තවත් විස්තර ඉදිරිපත් කරන සාකච්ඡාවක් කරමූ. තෙරුවන් සරණයි...
❤❤❤
නියමකාලෙට නියම වෙිලාවට මෙතුම කලඑලි බැස්සේ ජනිත්මල්ලිගේඋත්සාහයෙන්. මිනිසුනේ අසා දැන ගනිල්ල මොනවද මෙි කියන්නෙ කියල මෙිතමයි සත්‍ය.හෙල විරැවෙක්. දිර්ගායුවෙිවා...❤️❤️❤️👍👍👍
ඉතා වටිනා අදහස් ඉදිරිපත් කිරීමක් 💐
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටීම අපගේ පින.....
ඉතාම වටිනා වැඩසටහනක් නැවත නැවත අපි බලාපොරොත්තු වෙනවා මෙතුමා සමග සාකච්චා දෙදෙනාටම බුදුසරණයි.
Ada boho prasidda kendara karuwan mudal matha boru karana nisa ape hela jyothishaya haallu vee atha. Me pilimbandawath oba thumagen adahas dana ganeemata kamathiei.obata deergau pathami. Oba dedenatama apage pranamaya!!!!!
ඉතා වටිනා වැඩ සටහනක්
ඔබ දෙපලට දීර්ගායු වේවා.
මෙතුමාට දීර්ග ආයුශ පතමි 🙏🙏🙏
මෙතුමා සමග තව තවත් වැඩ සටහන් කර මෙතුමාගේ දැනුම මෙි මෝඩ මිනිසුන්ගේ ඇස් ඇරවිමට වහා වහා සලස්වමු.
වැඩ සටහන අති විශිෂ්ඨයි. 💐🌏🙏
ඉතා වටිනා සාකච්ඡාවක්❤
චෝදනාවක් තර්කයක් නැති මිනිසුන්ගේ ප්‍රඥාව අවදි කරන එකම වැඩසටහන ඔබට තෙරුවන් සරණයි
මටනම් සතුට කියලා නිම කරන්න බැ ජනිත් මහත්මයා දෙපලටම නිදුක් නිරොගි වේවා 🙏🙏🙏❤❤❤❤
මෙවැනි උගතුන් අපේ රට ට අවශ්‍යයි සැගවී සිටින මේ අය ඉදිරියට ගත යුතූයි ජ්නිත් මහත්තයාට
ස්තුතියි
මේ රටට වැඩ දායි පුතෙක් ජනිත් වැනි රටටමේ වන විටබිහි කිරිමම ලක්දිවට නමස්කාර වේවා
Excellent discussion, thank you very much🙏
ඉතාමත් වටිනා සාකච්ඡා .....👍👍👍👍
ජනිත් මහත්මයා ඔබතුමාට කොහොම ස්තුති කරන්නද කියලා තේරෙන්නෑ. හැබැයි ඔබතුමා මේ කරන සේවයට ජාතියේම උත්තමාචාරය ඔබට ලැබේවා කියලා මම අධිෂ්ඨාන කරනවා!!!!
ජාතියේ පිනට පහළ වු බොහෝ අය අප අත්හැර ගොස්වුවද අනාගත පරපුරට මෙම දැනුම දිය යුතුමය ...අති විශිෂ්ඨ වැඩ සටහනකි...ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ....
සුපිරිම වැඩසටහනක්....තිබ්බ ලොකු ගැටළු ටිකකට විසදුම් ලැබුණා ...බොහොම සිතුතියි...
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
තෙරුවන් සරණයි ඔබතුමාට
මේ ගුරුතුමාට ඉතා ඉක්මනින් නිවන් අවබෝධ වේවා... ගුරුතුමාට තගේරුවන් සරණයි.. දීර්ඝායුවේවා
Great.Very logical explanation. People who shout without any knowledge should listen to this conversation of a brilliant person again and again. Thank you.
Absolutely if SRILANKA Needs to Change, this Knowledge Must go to today, s University!. We All Can See what has happened to SRILANKA University students today. they Come out like a ( Tractor 🚜). No! Deep Knowledge at All.
SRILANKA must Change!!. Jayawewa Brother Respect to All your hard work. 🙏😌🇱🇰💯💝
කිසිම දිනක අසා නැති ඉතා වැදගත් සාකච්චාවක්, ඔබ දෙපලට ගොඩක් ස්තූතියි, තව තවත් කතිකාවන් ගෙනෙන්න
ජය ජය ජම්බුත්දිපයට ජය ජය බුදුන් උපන් හෙලබිමට ගොතම බුදුන්ට නමස්කාර වෙව ....
Janith puthe obta galapenama maha charithayak!!!oba depalatama me helaye athi vishishta bawa gambeera bawa helikireemata neerogisuwa deergau wewa!!!!!👍👍👍👍👍👍!!!!!
ඉතාමත් වටින සාකච්චාවක් .මෙතුමාව නැවත හමුවෙන්න. අතාරින්න එපා.
Obage රූපය ,හඬ අතීතයේ පඬිවරුන් මෙන් යැයි මට සිතෙනවා.❤❤❤❤❤
ස්තුතියි ඔබ දෙපෙළටම ඉහළ බුද්ධියක් ඇති ඔබතුමා නිවන අවබෝධ කරගෙන ඇත්තේ කියල මට දැනෙනවා මම හරිද දන්නේ නැහැ ඔබතුමාට යහපතක්ම වේවා සෙත් වේවා සුවපත් වේවා
පුදුම සතුටක්! ආසාවෙන් අහගෙන හිටියේ. ඔබ දෙපලට තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
great work
I have watched few episodes of YATHARTA, and I would say this is an mind blowing discloser. Thanks for your hard work behind all this research and incredible facts. I'm proud to be a part of this very special nation.
Greetings from Washington DC !
මෙදැනුම,අපේදරැවන්ට,කවදා ,ලැබේ දදන්නැ,පාසල් මගින් දැනුවත්දෙනවානම්,❤️
යහපතක්ම වේවා ජනිත් මහත්තයෝ 🙏🏻🙏🏻🙏🏻❤️❤️
siwu helaye sathya jayaganithwa..obata sthuthiy janithputha..mewani pandiwaru soya apaweth labadena watina mewani adahas..theruwansaranai obatath ethumatath..
38:02 ඉලිප්සියාකාර ගමන ජෝතිෂයේ ගණනය කිරීම පැහැදිලි තැනක් තමයි කෝණ මාස කියල සදහන් වෙන්නෙ
ගුරුතුමාට දිගාසිරි වේවා !
ඔබ තුමගේ නිරවුල් දැනුම ලොවටම දායාද කරන්න ඉදිරියටත් ❤💐💐💐
අයියේ මෙතුමත් එක්ක තවත් වැඩසටහනක් කරන්න.දැනගන්න කැමතියි එතුමගේ ආතා ඉස්සර ඒගොල්ලන්ට ගණන් කියලා දීපු විදිහ.
මෙතුමාටත්.ඔබතුමාටත්.තෙරැවන්සරණයි
ජයවේවා 🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 අදත් ගෙදර වැදගත් වීඩියෝ එකක් 🎉 ගොඩක් දේවල් දැනගත්ත 🎉🎉
ඔබතුමාට දීර්ඝායු වෙවා .🎉
Great work.🎉🎉🎉
අයියේ ඔයාගේ නම මේ නාලිකාවේ නම මේ රටේ රන් අකූරේන් ලියවෙවා❤❤❤🎉🎉🎉
Black night චන්ද්‍රිකාව ගැන දැනගෙන හිටියා උනත් ලංකාවට ඉහලින් තියන බව දැනගත්තෙ අදයි.
ඔබ සැමට දීර්ගායු 🌹 🌹 🌹🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
සැබෑ හෙල පරපුරයි මේ . කෙතරම් නම් නිහතමානීද ?
ඔබ දෙපලටම තෙරුවන් සරනයි !
Metumage mulma darsanaya harima sundarai .harima gawrawaneya bawzk danuna.apita me awastawa dunnata bohoma pin
බුදු සරණයි දෙවි පිහිටයි ..ස්තුතියි .
Rathnayaka mahathneni obathumata dirgaudha pathmi.🙏🙏🙏🙏🙏🙏
mewan uththareethara guru piyanan kenek dakinna labeema harima wasanawak.api nodanna mewan uthuman thawa kotharam athida ape rate..niduk nirogi wewa! chiran jayathu! guru piyanani.
janith mahaththaya,oyage me vedio eka supirima supiri.thank you so much.
මෙවගේ ගුරුවරු හොයන් වෙනම චැනල් එකක්පටන් ගන්න අද්යාපන එකක් .ඉගෙන ගන්න ලමයිට එක රටේ අනාගතේට කරන පිනක්❤❤
සත්තිය ජයගනී 🌹 🌹 🌹
මෙන්න.බුදුහාමුදුරුවනේ,"සිව්හෙළ වංශිකයෙක්" තවද
රටකට අවැසි විදුහල්පති වරු මොව්න්යයිද නොබියව
නිර්වචනය කරමු!
ඔබ තුමා කියන කතාව ඇත්ත,අපෙ කේන්දර වල සදහන් වෙනවා උපන් ස්ථානය ඒ අනුව නිවැරදිව පලාඵල කථනය කරීමට හැකියාව තිබෙනවා සමහර අය මෙවා මිත්‍යාවත් ලෙස හදුන්වන්නේ ඒ අයට මෙවැනි සංකීර්ණ විෂයන් පිළිබඳව අවබෝධ කර ගැනීමට තරම් බුද්ධි මට්ටමක් නොමැති නිසා ,ජ්‍යෙතිෂය පිළිබඳව ලියැවී ඇති ඉහලම ග්රන්ථයක් වන මානසාගරී වැනි ග්රන්ථ වල සදහන් වන පලාඵල විස්තර ඉතාම නිවැරදිව සදහන් වන්නේ එනිසාය.
ඔබ දෙදෙනාටම අනේක වාරයක් තුති ❤🙏🙏🙏🙏🙏
Me sathya helainta danwath.watahewa!!!!!oba thuma.parama nibbana suwayen suwapath wewa!!!!!janith puthe mewani.wadasatahan thawath labadenna.👍👍👍👍👍👍👍👍👍👍!!!!!!!
හෙළයෝ ජයගනී 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
යථාර්ථය මේ අපේ රට ජාතිය වෙනුවෙන් කරණ මහ මෙහෙවරකි.
පරගම්මන අපේ තාත්තට දැනුම,බුද්ධිය වැනි මහා දැනුම් සම්භාරයකින් හෙබි උතුමෙකි.
ඒ දැනුම යථාර්ථය මගින් ගැනීම
අපේ මේ පිංබර රටට වාසනාවකි.
ඒ සුවිශේෂී දැනුම නිසිලෙස ගන්න
යථාර්ථයට හැකිවිය..
බොහෝවිට අදහස් දක්වන්නෙකුට කාලය මදිය.
මෙහිදී මූලික ඉලක්කයට අවධානය යොමු කිරීම වටී.
මේ රටේ මෙවැනි වටිනා සාකච්ඡා අසන හා ඊට උනන්දු වීම වටී.
රට නගන්න මේ සෑම වචනයක්ම වටී. රත්නායක තාත්තට මේ මෙහෙවර ඉදිරියට සිදුකිරීමට
සියලු ආශිර්වාදයම වේවා.
හැමෝටම බුදු සරණයි..
කලකින්දුටු විශිෂ්ඨ කතිකාවක් ස්තුතිවෙිවා ඹබ දෙපලටම
🌹 🌹 🌹 ජයවේවා 🌹 🌹
Thanks sir digau wewa!.🙏🙏🙏
ඔබ ෙදපලට ෙතරැවන් සරනයි
ලෝකයේ උතුම් රට ජන්බු දීපයි 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
ජනිත් මහත්මා ඔබ මා දුටුවෙමි෴හදුනා ගතිමි෴
නුවණත් හෙළ෴ නිවනත් හෙළ෴ඔබ දෙපලගෙම෴පෙර දිනයක ඔබ ඉදිරියෙදි මා වැඳ වැටුනෙමි෴මා අමතන්න පිං෴
මෙවැනි උගතුන් බුද්ධ්මතුන් තව තවත් හමුවේවා ඔබට.
Obatumata බුදුසරණ i❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙතුමාගෙන් අහන්න වර්තමාන පාසල් පද්ධතියට පෙර ඒ ඒ විෂයනට ලන්කාවෙ මිනිසුන් අති දක්ෂයන් වුයේ කුමන කුුමවෙිදයකට අනුවද කියල( බුද්දි වර්දනය කරගත්තේ )
තව වැඩසටහන් මෙතුමා සමග අවශ්‍යයි 🙏🙏🙏🙏
Good discussion, ❤
මෙතුමාගේ වැඩසටහන් දිගටම ඕන
අපේ රටේ ඉන්නවා.. උන් දකින්නෙම අපි පහත් ජාතියක් රටක් හැටියට... උන් රටට කියන්නෙ මේ හාල් ඇටේ මොනා කරන්නද?? නැත්නම් මිත්යාවල් කියලා.. උන් තමා මේ රටට ඉන්න සාපය.. තෙරුවන් සරණයි ඔබ තුමාට..!! ජනිත් අයියේ ඔබටත්..දීර්ඝායුෂ! 🙏🙏🙏🙏
Sahathika aththa🎉