ඉන්දියාවේ හෝ නේපාලයේ ශුද්ධ මාඝධී භාවිතා කර නැහැ Pure Maghadhi has not been used in India and Nepal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මිත්‍යාවෙන් ඔබ්බට 9 - ඉන්දියාවේ හෝ නේපාලයේ මාඝධී භාවිතා කරන්න නැහැ
    Mithaywena Obbata 9 - Pure Maghadi has been not used in India and Nepal
    මේ තොරතුරු පිළිබද වැඩි විස්තර ලබාගැනීම සඳහා
    www.ariyakammataana.org
    ariyakammattana@gmail.com
    #ariyakammattana #mithaywenobbata #theuntoldhistory #buddha #hela #helabima #siwhela #history #Srilankanhsitory #bodhgaya #srilanka #buddhadhamma #buddisam #ithihasa

ความคิดเห็น • 108

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +26

    මාගධී බසට ළඟින්ම යන එකම බස අපේ හෙළ බසයි, එසේ තිබියදීත් බහුතරයක් වු හාමුදුරුවරු තවත් ඉන්දියාවට ආවඩනව, දැන්වත් නිවැරදි වෙමු.

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අපට සත්‍ය අවබෝධ කරමින් නිවැරදි ධර්මය සොයා යෑම සම්බන්ධව 🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +30

    බුදුහාමුදුරැවො ගැන මුළු ඉන්දියාවම මොනවත් දන්නේ නැහැ....සුද්දො 1864 න් පස්සෙ කරපු විකෘතිය අද අප රටවල් දෙකෙම අතීත ඉතිහාසය කනපිට පෙරලි ගියා...මහවංශය යනු අපගේ අපගේ අතීත ඉතිහාස ගන්ථයයි...අනික ත්‍රිපිටකයයි...ත්‍රිපිටකයේ සදහන් සියළුම ගම් නියම්ගම් හා නගර මෙ රටෙ ඉතිහාසයයි....පරසුද්දා විසින් මෙ රටෙ ඉතිහාසය වෙනස්කරා එකටම හරියන්න කලු සුද්දො ටික එකතුවෙලා දැන හො නොදැන ඉන්දියාවටම බුදුහිමි පටවලා යැව්වා....එ විපාකය එ පරපතල විපාකය තවමත් අත්විදින්නේ මෙ කල මහා අපරාධයයි....බුබ්බෙචකත පුඤ්ඤතා ඇත්තෙකු හැර මෙය වටහාගැනිමට මොනයම් වු පුද්ගලයෙක් වුවත් සම නොවන්නේය....එසෙම මෙය නිවැරදි නොවන තාක්කල් මෙ රට මෙ තත්වයෙන් නිදහස්විමද නොවන්නෙය.....අකමැත්තෙන්වුවත් කිවයුතුය...පොතේ ගුරාලට මෙය කොහෙත්ම වැටහෙන්නෙ නැත....සුද්දට ආවඩන මිනිසුන්ට මෙය විහිළුවක් මිස ඤාණයට ගොචර නෙවේ...🙏🙏🙏

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 5 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ඉදිරිපත් කරන කරුණු ඉතාමත්ම නිවැරදියි කියලා මට හිතෙනවා. ඉතාමත්ම විද්‍යාත්මකයි. ලස්සනට කරුණු පිලිවෙලට ගොනු කරලා අපිව දැනුවත් කරනවා. මෙතෙක් කල් අපිත් හොයමින් සිටිය සත්‍ය මෙයයි. බුදුරජාණන් වහන්සේ හෙලයෙක් බවනම් කවදත් අපි විශ්වාස කලා. මෙම ගැටලුව නිරාකරණය කරදෙන ඔබ වහන්සේට තෙරුවන් අනන්ත ගුණ බලෙන් නිදුක් නිරෝගී බව ලැබේවා . උතුම් නිවන්මග බොහෝ දුර නොවේවා.

  • @nevillejayasena8960
    @nevillejayasena8960 ปีที่แล้ว +23

    පූජ්‍ය අරියමග්ග හිමියනි. ප්‍රතමයෙන්ම මාගෙ ශ්‍රේෂ්ඨවු ගෞරවාදරය පුදකර සිටිමි. මගේ ජීවිත කාලය පුරාම සිත්හි දුකින් තැවුනේ අපේ රට ඉතිහාසයත්,සිව්හෙලය සතුව තිබු හෙල තාක්ෂණය, අංගම්පොර සටන් කලවන් සහ දශලක්ෂ ගණන් ඝාතනය කල සිව්හෙලයන් තවද වෙල්ලස්ස සතුව තිබු අපේ මහ කිරි සම්පත විනාශයෙන් විනාශයට පත් කලා මානව හිමිකම් ගැන කතා කරන එකදු පෝරිසාදයෙක්, ඩොලර් කාක්කෙක් කතා කලාද නෑ.එදත් අදත් කරනවද නෑ.අදොා්මැයි . අපේ එකදු ආචාර්යවරයෙක්,මහචාර්යෙක්,උගත්ය,බුද්ධිමත්ය කියා ගන්න එකදු බක පනඩිතයෙක්ට කොන්දක් පණ තිබුනද නෑ. ඇත්තටම අපේ හාමුදුරුවනේ මේ බ්‍රිතාන්‍යයි කියා ගන්නා පපුවේ කඩු කිරිචි,බෝම්බ,අශුචි උතුරන එකාලට එරෙහිව නඩුවක් පැවරු⁣වේ ඔබ වහන්සේටත් ඔබ වහන්සේ වැදු පිදු දෙමාපියන්ටත් මේ හෙලබිමේ ශේුෂ්ඨවු නාමයෙන් පුද දිය යුතුයි.එයය මගේ එකම ඉල්ලීම.බුිතාන්‍යයන්ට එරෙහිව උන් කල සාපරාදි කිුයාවලට එරෙහිව ඉතිහාසයෙන්ම නඩු පැවරීම මගේ සිත සිය දහස් වාරයක් සුවපත් කිරීමක්.

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +16

    ඔබවහන්සේ අපේ රටේ බුදු උරුමය වෙනුවෙන් මේ කරනු ලබන මෙහෙවර අති උතුම් ...බුදු සරණයි .....🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammikaperera4685
    @dhammikaperera4685 ปีที่แล้ว +16

    මිත්‍යාවෙන් ඔබ්බට වැඩ සටහන මගින් ,සියලු ලෝක වාසීන්ටම ප්‍රඥාව පහළ වේවා ! නිවැරැදි බුද්ධ ඉතිහාසය නිවැරැදිව අවබෝධ වීම පිනිසමය .අරිය කම්මට්ටාන හිමියන්ට දීර්ඝායු වේවා ! අරිය කම්මට්ටාන පදනමේ සියලු දෙනාටම නිවන පිනිසම හේතු වාසනා වේවා ! 🙏🙏🙏🌷

    • @nevillejayasena8960
      @nevillejayasena8960 ปีที่แล้ว

      ඇත්ත තමයි අපේ හාමුදුරුවනේ ආචාර්ය,මහචාර්ය උගත් බකපන්ඩිතලා නොදන්නා මල මගුල් කරන එකයි ඇත්ත බොරු කරන එකයි , බොරුව ඇත්ත කරන එකයි තමයි දන්න එකම දෙය. ඔහො යං මුන් ටික ඉතිහාසයේ රිය සකටම අල්ලලා යට කරලා දාමු. බුදුන්වහන්සේ සොයාගෙන අපේ ගමන අපි යමු. ස්වභාවධර්මයේ ගහ කොල සෙලවෙන හඞත් අපට බුදුන්⁣ගේ ආධ්‍යාත්මික ගුණ කදම්බයත් අපට ඉමහත් වාසනාවක්. එහෙම නැතුව බණ සංදර්ශණ වලින් නොවේ.

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 ปีที่แล้ว +16

    ලංකාවෙ ඉන්න උගත් යයි සම්මත මහාචාර්ය වරු අපේ රටට අවංක නැහැ විශේෂයෙන් ඉතිහාසය සම්බන්ධව ඔවුන් කරන බොරුව """"""" ඒ අතින් ඔබවහන්සේ ඉතාමත් අවංකව බුදුදහමට රටට ආදරේ කරනවා

    • @DeAlwis
      @DeAlwis ปีที่แล้ว +3

      That's true. Anyway I was also wondering why there are no negative comments like for some thero's who touched the topic of Buddha from Siri Lanka.

  • @chandrikagunasekara345
    @chandrikagunasekara345 ปีที่แล้ว +11

    ඔබවහන්සේට බොහොමයක් පින් අපේ උරුමය මතුකර දෙන සේක්වා

  • @nilminiedirisinghe8674
    @nilminiedirisinghe8674 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ ඈත සියලු දෙනාට මෙකටයුතු කිරිමට ශක්තිය ධෛර්යය ලැබෙවා

  • @avishkashehan8364
    @avishkashehan8364 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට බොහෝම පින්! තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @gd23ful
    @gd23ful ปีที่แล้ว +22

    ඔය කියන මහාචාර්යවරු අනිවාර්යයෙන්ම ඉලුමිනාටි ෆ්‍රී මේසන් සංවිධානයේ සාමාජිකයො විය යුතුයි.

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว +2

      එයාල කොහොමත් නොමිලෙ මේසන් වැඩකරල දුන්නුඅය වගෙ පේන්නෙ කරන වැඩවලින්...🐂

    • @sunilshantha7895
      @sunilshantha7895 ปีที่แล้ว

      Mamaketìýstaoya.akatu.wañna

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 4 หลายเดือนก่อน +1

    අරිය මග්ග ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි. ඒ වහන්සේගේ මේ මෙහෙවර සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා! සියලු හෙළයන්ගෙ දෙනෙත් විවර වේ වා! . සත්‍ය ඉතිහාසය මූළු ලොවටම විවර වේ වා! සියලූ දෙනා ම සුවපත් වේවා!

  • @sajithkumarasaji615
    @sajithkumarasaji615 ปีที่แล้ว +8

    මට දනෙනව අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සෙ මිට ගොඩක් කලින් හමුවෙල තියෙනව වගෙ අපෙ හමුදූරුවනෙ මන් හිටන්නෙ සන්සරෙ බන අහන්න අති

  • @lakshmanniriella5003
    @lakshmanniriella5003 ปีที่แล้ว +6

    ඔබවහන්සේගේ අදහස්නම් හරිම වටිනව.

  • @user-yb1xx2wd6l
    @user-yb1xx2wd6l 5 หลายเดือนก่อน +1

    සත්‍ය හෙලිවෙනවා. හරිම සතුටුයි. සම්බන්ධව කටයුතු කරන ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලු දෙනාම සුවපත් වේවා නිදුක් වේවා..දීඝායු ලැබේවා..

  • @ranuranu1234
    @ranuranu1234 6 หลายเดือนก่อน +4

    මා ඉන්දියානු ජාතිකයෝ සමග වසර ගණනාවක් තිස්සේ රැකියා නිසා වාසය කරමි භාශාව න් පිළිබඳ විශේෂ ගවේශනය කල නිසා දැනුම ලබා ගත් මි බුද්ධ භාෂිතය සිව් හෙළය තුල පමණක් පැවති බවට සාධක හමු වේ ❤

  • @mmrathnayaka1087
    @mmrathnayaka1087 ปีที่แล้ว +7

    අපෙ බුදුන් වහන්සේ වෙන කොහෙවත් නෙවෙයි වැඩ සිටියෙ මෙම ලංකාවේ...

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +3

    අපේ ස්වාමිනි වහන්ස ඔබවහන්සේ දීර්ඝායු ලැබ හෙලබිමේ සත්‍ය ආගමට සහයෝගය දෙන්න විශ්වයේ සියලු ආශිර්වාද පතමු

  • @deeparanjanie7901
    @deeparanjanie7901 2 หลายเดือนก่อน +1

    සත්‍යය හෙලිකිරිමට ඔබ වහන්සේ ට ශක්තිය ලැබෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @OpalgalaWajiragnana
    @OpalgalaWajiragnana ปีที่แล้ว +10

    තථාගත දහම නැවතත් වළා ගැබින් මිදුණු සඳක් සේ ලොව බැබලේවා

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว +1

      ඔබ වහන්සේව සම්බන්ද කර ගත හැකි දුරකථන අංකයක් එවන්න.

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว

      එසේම වේවා

  • @wasanthaekanayaka279
    @wasanthaekanayaka279 ปีที่แล้ว +6

    දීර්ඝායුෂ ඔබ වහන්සේට

  • @hettikumara8287
    @hettikumara8287 ปีที่แล้ว +5

    බොහොම පින් අපේ හාමුදුරුවනේ

  • @gamagesusantha4237
    @gamagesusantha4237 ปีที่แล้ว +11

    ආදී වාසින් කතා කරන බාසාව හා මාගඩී බාසාව අතර යම් සම්බන්ධ යක් තිබේද (ඝච්චනවා වාගෙ වචන ./සරනන් ගච්චාමි)

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว +6

      ඔව්

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 ปีที่แล้ว +2

      අද අපගේ ආදි වාසි ජනතාව කතා කරන්නේ මුල මාගධි භාෂාවයි....ඔවුන් එදා මගධයෙ ජිවත්වු මිනිස්සුන්ගේ අවසාන ඉතුරැ පිරිස එ ජනතාවයි.කාලයක් යනවිට ඔනෑම භාෂාවක් විපරිනාමයට පත්වනවා ...එනිසයි මාගධි ශබ්ද සංඤා වලට විශෙෂවු වචන නැහැ..නමුත් හෙල වචනවලට සමාන නොවුනත් ටිකක් සම වේ..

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 ปีที่แล้ว +1

      අද අපගේ ආදි වාසි ජනතාව කතා කරන්නේ මුල මාගධි භාෂාවයි....ඔවුන් එදා මගධයෙ ජිවත්වු මිනිස්සුන්ගේ අවසාන ඉතුරැ පිරිස එ ජනතාවයි.කාලයක් යනවිට ඔනෑම භාෂාවක් විපරිනාමයට පත්වනවා ...එනිසයි මාගධි ශබ්ද සංඤා වලට විශෙෂවු වචන නැහැ..නමුත් හෙල වචනවලට සමාන නොවුනත් ටිකක් සම වේ..

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 ปีที่แล้ว

      අද අපගේ ආදි වාසි ජනතාව කතා කරන්නේ මුල මාගධි භාෂාවයි....ඔවුන් එදා මගධයෙ ජිවත්වු මිනිස්සුන්ගේ අවසාන ඉතුරැ පිරිස එ ජනතාවයි.කාලයක් යනවිට ඔනෑම භාෂාවක් විපරිනාමයට පත්වනවා ...එනිසයි මාගධි ශබ්ද සංඤා වලට විශෙෂවු වචන නැහැ..නමුත් හෙල වචනවලට සමාන නොවුනත් ටිකක් සම වේ..

    • @sitharaperera2277
      @sitharaperera2277 ปีที่แล้ว +3

      හොදවෙලාවට අපේ රටේ ආදි වාසීන් හිටියේ.....🙄🙄🙄

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 ปีที่แล้ว +5

    මාර පැටලිල්ලක්.
    ලිහා දෙන්න ස්වාමීන් වහන්ස.

  • @sirisenajagodage9612
    @sirisenajagodage9612 ปีที่แล้ว +3

    ඝ්වාමීන් වහන්ඝේට දීඝායු වේවා.

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 5 หลายเดือนก่อน

    ඔයා ඕක නවත්තන්න එපා මහත්තයෝ හාමුදුරුවොත් අර්කසා කරගෙන ඔබ තුමත් පරිස්සමෙන් මේවා නෝන්වත්වාම ඉදිරියට අරන් යන්න තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏

  • @nadeekapriyangika119
    @nadeekapriyangika119 ปีที่แล้ว +5

    Dheerga ayusha lebhewaa mage swaamin. wahanseta🙏

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 ปีที่แล้ว +3

    ඔබ වහන්සේටපින්

  • @kotelawela
    @kotelawela ปีที่แล้ว +3

    බුදු සරණයි .....🙏🙏🙏

  • @manori1317
    @manori1317 ปีที่แล้ว +4

    good job

  • @rukmalperera1861
    @rukmalperera1861 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි.අපේ හාමුදුරුවනේ.

  • @user-ox1bv2df4l
    @user-ox1bv2df4l 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ සුවමින් වහන්සේට දිර්ග අයුස ලැබේවා

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +3

    Teruvan saranai satthiya awaboda karagamu 🙏

  • @disaansaga
    @disaansaga ปีที่แล้ว +7

    🙏🙏🙏

    • @shandyaa1105
      @shandyaa1105 ปีที่แล้ว +1

      Ape hamudhuruwane oya magi bashawen aksara illagena balanna budu saranai

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว

      මේ පැරණි භාෂා වලට අක්‍ෂර නැහැ. මේවා කතා කරන භාෂා පමණයි,

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 11 หลายเดือนก่อน +2

    අපිඔබසමගයි

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera ปีที่แล้ว +3

    Excellent!

  • @user-yn7op2dt6p
    @user-yn7op2dt6p ปีที่แล้ว +4

    ❤❤❤🙏🏾🙏🏾🙏🏾

  • @inokaherath3871
    @inokaherath3871 ปีที่แล้ว +3

    Ape hamuduruwane oba wahanse me pata villa niweradi katana pinama ethi nuwana awaboya karaganna API oba wahanse samaga sewanellak wage innawa

  • @ajithgamini6172
    @ajithgamini6172 ปีที่แล้ว +3

    🌹🌹🌹🙏🙏🙏

  • @sydneysooriyaarachchi7490
    @sydneysooriyaarachchi7490 ปีที่แล้ว +5

    🌻🌷🌷🌺💕🌺🌷🌹🌻

  • @indrajithrupasinghe9138
    @indrajithrupasinghe9138 ปีที่แล้ว +3

    oba wahanseta nirogi deergausa pathami niwaradi bashawa thulin sathya budha darshanaya daka niwan awaboda kereema ape pathumay.

  • @shashikasampath544
    @shashikasampath544 8 หลายเดือนก่อน +1

    හාමුදුරුවන් වාහන්ස පාලි භාෂාව අපේ රටේ ආදිවාසින්ගේ භාෂාවට ටිකක් සමානයි නෙද...වැදි භාෂාවත් කතා කරන භාෂාවක් විතරයි නෙද

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว +4

    Ape rate mahacharyawaru kiyaganna un eda kaleth boruwa. ada karanneth boruwamai. [ Ape saha rate ithihasaya gena. ]

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 5 หลายเดือนก่อน

    සත්තයි ස්වාමින්වහන්ස

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 ปีที่แล้ว +3

    Ape suvaminvhnsela hemoma ekathu unoth sathya jayagana puluvan oba vhnseta godak pinape hmuduruvane🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @DeAlwis
      @DeAlwis ปีที่แล้ว

      Sad why the Buddhist priest not collectively getting involved. Try to invite some of these priest and have brain storming sessions for small pockets.

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +2

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @kedmin587
    @kedmin587 ปีที่แล้ว +1

    Let me please know the way that I can take part in your reseach work.

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว

      please contact us on ariyakammattana@gmail.com

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 5 หลายเดือนก่อน +1

    Obawahanseta bohopin ape attah itihasaya api balasitinawa

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน

    Aththama kathawa..ape mahacharrawau boru karanne kenim Kara Kara ape rata pawa denawa thamath ara wahal bawen midenna be apeunta Salli walata thama dekata newenawa .. ape hamuduruwane oba wahanseta godak pin 🙏🙏🙏🙏🙏

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 23 วันที่ผ่านมา

    මෙි පටලැ විල්ල ලිහාගන්නේ කොහෙමද අනේ පුලුවන්අය උදවි කරන්ඩ.ඔබවහන්සේට බුද්ද දේසයේ ආරක්ෂාව ලැබෙිවා...🙏🙏🙏

  • @isuruherath4050
    @isuruherath4050 ปีที่แล้ว +1

    ❤️❤️

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohangallahan2123
    @rohangallahan2123 ปีที่แล้ว +1

    මඟධි භාෂාව ඉගනගතහැක්කේ ⁣කෙසේද?ඒභාෂාව ගැන පොත් පත් ,තිබේද?

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว +8

      සුද්ධ මාගධී භාෂාව දැන් සම්පුරනයේනම වගේ මිය ගිහින්. එම භාෂාවේ බිදී විකසාහය වුන භාෂා අර්ධ මාගධී, පාලි වැනි භාෂා තමයි දැන් තියෙන්නේ. නමුත් එම භාෂා වලින් තගත වචන වලට වැරදි අර්ථකතන ලැබෙනවා. එය තමය වර්තමානයේ සිදු වී ඇත්තේ. එහෙත් ඒ මිය ගිය භාෂාව නැවත ගොඩ නැගීමට අපි බලාපොරොත්තු මේ වනවිට මියගිය භාෂා නැවත ගොඩනගන විශේෂඥ කණ්ඩායමක් සමඟ අවශ්‍ය කටයුතු යොදමින් ඉන්නේ. මෙයට ටිකක් කල යයි.

  • @shandyaa1105
    @shandyaa1105 ปีที่แล้ว +2

    Ape hamudhuruwane oya magi bashawe Akshara illagena balanna ape magadhi bashawata galapenawadha kiyala oba wahanseta dheergayu labewa budu saranai

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว +2

      මේ පැරණි භාෂා වලට අක්‍ෂර නැහැ. මේවා කතා කරන භාෂා පමණයි,

    • @Taste472
      @Taste472 ปีที่แล้ว

      Godak pin Hamuduruwanee

    • @koonisr
      @koonisr ปีที่แล้ว

      Magadhi basawr akuru thiyenawada?

  • @user-us7uy5tm2z
    @user-us7uy5tm2z 5 หลายเดือนก่อน

    වෙසක් එක එක දිනයක් වැටෙන කොට බුදුන් වහන්සේ ගෙ උපන්දින වෙනස් වෙනව නෙද උපන්දිනයත් සොයා බැලුවා නම් හොදයි නෙද

  • @nishenajith9185
    @nishenajith9185 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @pkshapksha9638
    @pkshapksha9638 5 หลายเดือนก่อน

    🙏🙏🙏👍👍👍🌹🌹🌹

  • @DeAlwis
    @DeAlwis ปีที่แล้ว

    What's the latest in the case against UK after UK courts dismissed due to lack of laws to take action

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว +1

      It was appeal to the European Court of Human Rights in Strasbourg in France. Further actions will be taken in UK too.

    • @DeAlwis
      @DeAlwis ปีที่แล้ว +1

      @@truthconnecttv Thank you.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน

    Kawama dawath pura viddyawa kiyana awata ahu wenna hidana. Wediynma oya ugath un macharywaru hithan enne ayala thamai weddo kiyala.. ayala nidahan harana unta eda dila sathy wahanawa

  • @nuwannuwann50
    @nuwannuwann50 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ මේ බුද්ධ ඉතිහාසය ගැන සොයන විට මේ සිදුහත් කුමරැගේ උපන් රට සොයන එකට වැඩිය මම හිතනව සිදුහත් කුමරැගේ උපන් දිනය පුළුවන් නන් සොයා ගන්න උත්සාහ කරන්න එතකොට ඔය සියලුම දේ පිලිබදව මනා අවබෝධයක් ඔබ වහන්සේ ට මනා ලෙස පැහැදිලි වෙයි .පුළුවන් නන් සොයන්න සිදුහත් කුමරැගේ නොවෙනස් වන උපන් දිනය . දවස නෙමේ දිනේ

  • @mihinthaleindarathanathero3813
    @mihinthaleindarathanathero3813 ปีที่แล้ว +2

    Ape bragmi aksharada

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว

      මේ පැරණි භාෂා වලට අක්‍ෂර නැහැ. මේවා කතා කරන භාෂා පමණයි,

  • @lakshmansamaradivakara986
    @lakshmansamaradivakara986 5 หลายเดือนก่อน

    I'll

  • @kanthiambagahakotuwa7493
    @kanthiambagahakotuwa7493 ปีที่แล้ว

    පාලි බාසාව අපිට ආවෙ කොහොමද

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว +3

      වර්තමාන පාලි භාෂාව සංස්කෘත අර්ථ එක් කරලා පසුව නිර්මාණය කරන ලද භාෂාවක්. එය මුල් බුද්ධ භාසිතය නොවේ. මෙවැනි භාස්වක් නිර්මාණය කිරීමට හේතුව එදා සිට බුදු දහමට විරුද්ධ වූ බ්‍රාහ්මණයන්ගේ කුමන්ත්රණයක් බව තම පෙන්නේ.

  • @nadeekapriyangika119
    @nadeekapriyangika119 ปีที่แล้ว +1

    Kiuwa tamai magada indiyawe Kiyala mehe Ekek tamai Kiuwe uoo pissek uoo kiyanne Naaga lokaya gena

  • @Sundara_Ethihasaya
    @Sundara_Ethihasaya ปีที่แล้ว

    Suwamin vahansa kese namuth sathan yaksha maara pirisagen araksha vanna,looka viyapara aagam karaingen darmaya yata gahanawa nisawen,🤲

    • @truthconnecttv
      @truthconnecttv  ปีที่แล้ว +2

      යක්කුන්ට භයනම් සොහෙන ගෙවල් හදන්නේ නැහැ. අප කවද හරි මැරෙන මිනුස්සුනේ. ඒ නිසා මෙවැනි සත් ක්‍රියාවක් කරන්න ගිහිල්ල මැරෙන එක හොදයි, පන්සල් වලට වෙලා හැංගිලා ඉන්නවට වඩා.

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว

      Aththa,pansal wala thamai inneth hangila viyaparikain siwra porawan darmaya batahirata vikunan kana,budunge darmaye sathya soyan marunath sapai nam thama monawa aran yannada,eheth soma himiyan ganai mathaketa awe,batahirayan gana,👍

  • @isudinu4149
    @isudinu4149 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rodz8926
    @rodz8926 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @DayasriSakalasuriya-lj6gs
    @DayasriSakalasuriya-lj6gs 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @neetharathnayake4368
    @neetharathnayake4368 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @naturelovers7459
    @naturelovers7459 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sunandarodrigo1198
    @sunandarodrigo1198 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @priyanthananayakkara5195
    @priyanthananayakkara5195 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @travel10minutes72
    @travel10minutes72 ปีที่แล้ว +1

    🙏🙏🙏