- 70
- 3 028 413
TruthConnectTV - සත්තා
Norway
เข้าร่วมเมื่อ 13 ม.ค. 2020
Welcome to TruthConnect TV, your portal to ancient wisdom and hidden histories. We delve into forgotten truths, reviving indigenous ways and correcting historical inaccuracies, especially around Buddha and the Sinhala race. Our content challenges distortions, bringing authentic stories to light. Join us in restoring identities and fostering a deeper understanding of our shared heritage. TruthConnect TV is more than a channel, it's a movement towards global awakening.
හෙළ බොදු ඉතිහාසය නිවැරදි කිරීමට කැප වී කටයුතු කරන අරියකම්මට්ඨාන සංවිධානයේ නිළ යූටියුබ් නාලිකාව - පරදේසක්කාර කුමන්ත්‍රණයක් නිසා 1818 මහ පොළොවේ වැලලුණු සිවු හෙළයේ සිංහ නාදයේ පුනරාගමනය "සත්තා"
හෙළ බොදු ඉතිහාසය නිවැරදි කිරීමට කැප වී කටයුතු කරන අරියකම්මට්ඨාන සංවිධානයේ නිළ යූටියුබ් නාලිකාව - පරදේසක්කාර කුමන්ත්‍රණයක් නිසා 1818 මහ පොළොවේ වැලලුණු සිවු හෙළයේ සිංහ නාදයේ පුනරාගමනය "සත්තා"
යුතුකම - සංසාරික නය ගෙවන මඟ
සීහෙළ ස්වදේශීය සව්‍යං පාලනයට කැමැත්ත ප්‍රකාශ කරන අයදුම්පත්‍රය: forms.gle/3TSG9GerAfTprkUm9
ආධාර ලබා දීම : ariyakammattana.org/donate-now
වැඩි විස්තර සඳහා: ariyakammattana.org/ | truthconnect.tv/
info@ariyakammattana.org | ariyakammattana@gmail.com
#riseupfortruth #truthconnecttv #ariyakammattana

มุมมอง: 14 621
วีดีโอ
අපෙන් සොරාගත් අපේ ගංගා - සීහෙලයාගේ සත්‍ය අනන්‍යතාවය දිග හැරෙන කතිකාවත
มุมมอง 24K5 หลายเดือนก่อน
සීහෙළ ස්වදේශීය සව්‍යං පාලනයට කැමැත්ත ප්‍රකාශ කරන අයදුම්පත්‍රය: forms.gle/3TSG9GerAfTprkUm9 ආධාර ලබා දීම : ariyakammattana.org/donate-now වැඩි විස්තර සඳහා: ariyakammattana.org/ | truthconnect.tv/ info@ariyakammattana.org | ariyakammattana@gmail.com #riseupfortruth #truthconnecttv #ariyakammattana
අපෙන් සොරාගත් අපේ ගංගා - සීහෙලයාගේ සත්‍ය අනන්‍යතාවය දිග හැරෙන කතිකාවත
มุมมอง 22K5 หลายเดือนก่อน
සීහෙළ ස්වදේශීය සව්‍යං පාලනයට කැමැත්ත ප්‍රකාශ කරන අයදුම්පත්‍රය: forms.gle/3TSG9GerAfTprkUm9 ආධාර ලබා දීම : ariyakammattana.org/donate-now වැඩි විස්තර සඳහා: ariyakammattana.org/ | truthconnect.tv/ info@ariyakammattana.org | ariyakammattana@gmail.com #riseupfortruth #truthconnecttv #ariyakammattana
เส้นทางที่แท้จริงสู่การตรัสรู้ - ช่วยฟื้นฟูภูมิศาสตร์ศักดิ์สิทธิ์ของพระพุทธศาสนา
มุมมอง 2.2K6 หลายเดือนก่อน
#ariyakammattana #truthconnecttv #riseupfortruth For more information, Visit: ariyakammattana.org/donate-now ariyakammattana.org/ | truthconnect.tv/ info@ariyakammattana.org | ariyakammattana@gmail.com #riseupfortruth #truthconnecttv #ariyakammattana
අරියමග්ග හිමි ගැන සැකෙවින් - ගමේ නායක හිමියන් හඬ අවදි කරයි
มุมมอง 19K7 หลายเดือนก่อน
සීහෙළ ස්වදේශීය සව්‍යං පාලනයට කැමැත්ත ප්‍රකාශ කරන අයදුම්පත්‍රය: forms.gle/3TSG9GerAfTprkUm9 ආධාර ලබා දීම : ariyakammattana.org/donate-now වැඩි විස්තර සඳහා: ariyakammattana.org/ | truthconnect.tv/ info@ariyakammattana.org | ariyakammattana@gmail.com #riseupfortruth #truthconnecttv #ariyakammattana
අරියමග්ග හිමි දිනුම් : සීහෙල සව්‍යං පාලනයකට මග සැකසෙයි ….
มุมมอง 54K7 หลายเดือนก่อน
සීහෙළ ආදිවාසී අනන්‍යතාවය තහවුරු වෙයි. සීහෙළ ස්වදේශීය සව්‍යං පාලනයට කැමැත්ත ප්‍රකාශ කරන අයදුම්පත්‍රය: forms.gle/3TSG9GerAfTprkUm9 ආධාර ලබා දීම : ariyakammattana.org/donate-now වැඩි විස්තර සඳහා: ariyakammattana.org/ | truthconnect.tv/ info@ariyakammattana.org | ariyakammattana@gmail.com #riseupfortruth #truthconnecttv #ariyakammattana
A Landmark Claim Submitted to the United Nations
มุมมอง 2.5K7 หลายเดือนก่อน
For more information, Visit: ariyakammattana.org/donate-now ariyakammattana.org/ | truthconnect.tv/ info@ariyakammattana.org | ariyakammattana@gmail.com #riseupfortruth #truthconnecttv #ariyakammattana
යටත් විජිත බොරුව ගලවපු ජිනීවා මෙහෙයුම
มุมมอง 13K7 หลายเดือนก่อน
ජුනි 05 වෙනි දින ජිනීවා නුවරින් නැවත ආරම්භ කළ සීහෙලයාගේ අනන්‍යතාවය නිවැරදි කරන සටනේ ජයග්‍රාහී අදියර - මුළු ලොවම කැළඹ නොපසුබට උත්සාහයේ සාර්ථකත්වය. ආධාර ලබා දීමට: ariyakammattana.org/donate-now වැඩි විස්තර සඳහා: ariyakammattana.org/ | truthconnect.tv/ info@ariyakammattana.org | ariyakammattana@gmail.com #riseupfortruth #truthconnecttv #ariyakammattana
සීහෙළ අරගලයේ මාර්ග සිතියම - සුද්දො කරපු ඉතිහාස විකෘතිය පැය 2 න් දැනගන්න
มุมมอง 41K7 หลายเดือนก่อน
ජිනීවා නුවරින් ඇරඹුනු සීහෙළයාගේ නිවැරදි ජාතික අනන්‍යතාවය නිවැරදි කිරීමේ මෙහෙයුමට ශ්‍රී ලංකාවේ නීතීඥයින් සහ විද්වතුන් පෙරමුණට පැමිණ සහයෝගය දීමට සංවිධානය වන අයුරු. ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල දේශනාගාරයේ දී 2024 මැයි 11 වෙනි සෙනසුරාදා දින පැවති රැස්වීම. ආධාර ලබා දීම : ariyakammattana.org/donate-now වැඩි විස්තර සඳහා: ariyakammattana.org/ | truthconnect.tv/ info@ariyakammattana.org | ariyakam...
නොනිමි මෙහෙවර - ලොව සසළ කරන සීහෙළයේ සීහ නාදය
มุมมอง 10K8 หลายเดือนก่อน
සීහෙළයාගේ නිවැරදි අනන්‍යතාවය නිවැරදි කරන සටනේ දෙවන අදියර ජිනීවා නුවරින් ජුනි 05 සිට ආරම්භ වන වගයි. ආධාර ලබා දීමට: ariyakammattana.org/donate-now වැඩි විස්තර සඳහා: ariyakammattana.org/ | truthconnect.tv/ info@ariyakammattana.org | ariyakammattana@gmail.com #riseupfortruth #truthconnecttv #ariyakammattana
ඔබත් පරාධීන වහලෙක් ද? - දැන්වත් නිවහල් වෙමු
มุมมอง 13K8 หลายเดือนก่อน
ඔබත් පරාධීන වහලෙක් ද? - දැන්වත් නිවහල් වෙමු
දැන්වත් එක් වෙයව් - සීහෙළයිනේ, මේ අපේ වාරයයි
มุมมอง 21K8 หลายเดือนก่อน
දැන්වත් එක් වෙයව් - සීහෙළයිනේ, මේ අපේ වාරයයි
The Theft of Paradise: The Book That Unveils the World's Largest Colonial Deception
มุมมอง 6K8 หลายเดือนก่อน
The Theft of Paradise: The Book That Unveils the World's Largest Colonial Deception
The Stolen River, The Ganges of Paradise - පොත එළි දැක්වීම
มุมมอง 30K8 หลายเดือนก่อน
The Stolen River, The Ganges of Paradise - පොත එළි දැක්වීම
The Stolen River, The Ganges of Paradise - දඹදිව නිවැරදි මායිම් සහ සිද්ධස්ථාන පිළිබඳ විශ්මිත අනාවරණය
มุมมอง 7K9 หลายเดือนก่อน
The Stolen River, The Ganges of Paradise - දඹදිව නිවැරදි මායිම් සහ සිද්ධස්ථාන පිළිබඳ විශ්මිත අනාවරණය
නීතිය පෙරට - ඉතිහාසය නිවැරදි නොකරන නිලධාරීන්ට සහ වින්දිතයන්ට අපහාස කරන හාමුදුරුවරුන්ට නඩු පිට නඩු
มุมมอง 52K9 หลายเดือนก่อน
නීතිය පෙරට - ඉතිහාසය නිවැරදි නොකරන නිලධාරීන්ට සහ වින්දිතයන්ට අපහාස කරන හාමුදුරුවරුන්ට නඩු පිට නඩු
යුතුකම ඉටු කරන්නට පෙරට - බීපු මව්කිරිවල සුවඳ අමතක නොකරමු - The Indigenous Media Network
มุมมอง 44K9 หลายเดือนก่อน
යුතුකම ඉටු කරන්නට පෙරට - බීපු මව්කිරිවල සුවඳ අමතක නොකරමු - The Indigenous Media Network
සීහෙළයාගේ අනන්‍යතාව නිවැරදි කෙරෙන ක්‍රියාදාමයේ නීතිමය පැතිකඩ
มุมมอง 20K9 หลายเดือนก่อน
සීහෙළයාගේ අනන්‍යතාව නිවැරදි කෙරෙන ක්‍රියාදාමයේ නීතිමය පැතිකඩ
ජිනීවා අභියෝගය භාරගන්නට අවශ්‍ය තොරතුරු
มุมมอง 14K9 หลายเดือนก่อน
ජිනීවා අභියෝගය භාරගන්නට අවශ්‍ය තොරතුරු
A bold stance at UNHRC against the colonial injustices
มุมมอง 4.9K10 หลายเดือนก่อน
A bold stance at UNHRC against the colonial injustices
අරියමග්ග හිමිගෙන් අභියෝගයක්: බුදුන් ඉන්දියානුවෙකු යැයි ඔප්පු කළ හැකි අයෙකුට රුපියල් මිලියන 100 ක්
มุมมอง 60K10 หลายเดือนก่อน
අරියමග්ග හිමිගෙන් අභියෝගයක්: බුදුන් ඉන්දියානුවෙකු යැයි ඔප්පු කළ හැකි අයෙකුට රුපියල් මිලියන 100 ක්
Deliberate Distortion of Buddha's Identity unveiled at press conference in Geneva
มุมมอง 36K10 หลายเดือนก่อน
Deliberate Distortion of Buddha's Identity unveiled at press conference in Geneva
Ariyakammattana’s Battle for Indigenous Title - The People's Lawyer Marius Stands Tall in Geneva
มุมมอง 4.8K10 หลายเดือนก่อน
Ariyakammattana’s Battle for Indigenous Title - The People's Lawyer Marius Stands Tall in Geneva
ලෝකයේ ජනතා නීතීඥයෝ අරියකම්මට්ඨාන වෙනුවෙන් පෙරට එයි
มุมมอง 26K10 หลายเดือนก่อน
ලෝකයේ ජනතා නීතීඥයෝ අරියකම්මට්ඨාන වෙනුවෙන් පෙරට එයි
සීහෙළයේ හඬ ජිනීවා නුවර නැවතත් රැව් පිළිරැව් දෙයි. මහා සඟරුවන සහ සීහෙළයන් දසදෙසින් ජිනීවා නුවරට
มุมมอง 93K10 หลายเดือนก่อน
සීහෙළයේ හඬ ජිනීවා නුවර නැවතත් රැව් පිළිරැව් දෙයි. මහා සඟරුවන සහ සීහෙළයන් දසදෙසින් ජිනීවා නුවරට
The Theft Of Buddha's True Identity : Truth Connect TV
มุมมอง 19K10 หลายเดือนก่อน
The Theft Of Buddha's True Identity : Truth Connect TV
සීහෙළයා ලොව ආදිතමවාසියාය - දඹදිව අවතැන් කළ බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණය එක්සත් ජාතීන් හමුවේ හෙළි වෙයි.
มุมมอง 121K10 หลายเดือนก่อน
සීහෙළයා ලොව ආදිතමවාසියාය - දඹදිව අවතැන් කළ බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණය එක්සත් ජාතීන් හමුවේ හෙළි වෙයි.
විශාල මහනුවර නවගත්තේගම ප්‍රදේශයයි -Vishala Mahanuwara is found from Anamaduwa - Nawagaththegama area
มุมมอง 48K2 ปีที่แล้ว
විශාල මහනුවර නවගත්තේගම ප්‍රදේශයයි -Vishala Mahanuwara is found from Anamaduwa - Nawagaththegama area
ඉන්දියාවේ හෝ නේපාලයේ ශුද්ධ මාඝධී භාවිතා කර නැහැ Pure Maghadhi has not been used in India and Nepal
มุมมอง 22K2 ปีที่แล้ว
ඉන්දියාවේ හෝ නේපාලයේ ශුද්ධ මාඝධී භාවිතා කර නැහැ Pure Maghadhi has not been used in India and Nepal
මහාවිර, ගෞතම මුනි ජිවත් වුයේ ලංකා නලන්දාවේ - Were Mahavira and Gautama living in Sri Lankan Nalanda
มุมมอง 30K2 ปีที่แล้ว
මහාවිර, ගෞතම මුනි ජිවත් වුයේ ලංකා නලන්දාවේ - Were Mahavira and Gautama living in Sri Lankan Nalanda
❤
මෙ නිව්ස් එක පරන එකක් මම බලුව අනෙ අපෙ ලොව්තුර බුදුන් වහන්සෙ මෙ බිමෙම තමයි උපත ලබ අත්තෙ මෙ තරම් වෙහෙර විහර මෙ රටෙ කොහෙන්ද මමත් අහල ටියෙන්නෙ බුද්ද ගයව කියන්නෙ පරනි කොවිලක් බවයි
නියමයි කාලයක් තිස්සේ බලාගෙන හිටපු දේ සිද්ධ වෙනවා. හෙල උරුමයට ජය
Thenks❤ 💐💐💐💐💐🌹🌹
🙏🙏🙏
🙏🙏🙏🌼
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
ඔබ වහන්සේට මෙිි සදහා සියළු පාදක මැඩ ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා...
නිවැරැදි ඉතිහාසය සොයා යන ගමනේ දී ජය නියතයි. ඒකාන්තයි. ❤❤❤❤❤❤❤❤❤
අපේ,බුදුපියානන්,වලංකාවෙබව,ස්තිරකරන්න,ඒතෙක්,ධාතූ,පරිනිර්වානය,සිදුනොවෙවි, සියලු,බවුද්ධයන්,පිලිගත,යුතූ,
ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි
Niyamai ohomayan
🙏🙏🙏👨👨👧👦
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
Budun rajanan wahansete mage namaskaraye weva
මම comments යම් තාක් දුරට කියවනවා. ❤ ශ්‍රාවකයන් ඉදිරිපත් කරන comments බැලුවම මහත් සතුටක් දැනෙන්නේ. මේ ශ්‍රාවකයින්ට තේරුම් ගැනීමේ හැකියාව බලේ තියෙන එවුන්ට නැති එකනේ පුදුමෙ. හෙළ ඉතිහාසය මතු කර ගැනීමට දරන මෙම උත්සාහයට අරිය මග්ග ස්වාමීන් වහන්සේ ඇතුළු සැමට පින්. සැමට දීර්ඝායු ලැබේවා. ❤❤❤
sadu sadu sadu
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Ape hamuduruwanee e wish ur organisation would be more powerful & our all the buddhist people should get together to more successful. We also like to get membership of ur good organisation .❤
මුදල්,තියන,සිංහලුන්,ඉදිරිපත්,වන්නවහාම
ජයවෙවා
me okkoma hari etakota auradha pue polonnarue thiyana ehera vihara ala hari nam monaada .
අපේ උරුමය අපට නැවත ලබා ගන්න ඕන. ඔබ වහන්සේ ට දීර්ගායු වේවා
;bududahmshthai Shathajagainawa Budusharani 🇱🇰❤❤❤
ඉතාමත් සතුටුයි ඒ රටවල් වලට ගිහින් ඒ අය සමග කතා කරන්න ආසයි,
හාමුදුරුවනේ.. ඔබ වහන්සේට තේරෙන්නේ නැද්ද වසවත්ති මාරයා ඔබ වහන්සේගේ උතුම් ගමන සූක්ෂ්ම ලෙස වැළැක්වූවා කිය ඔබ වහන්සේ තුළින් මිනිස්සු කොටස් දෙකකට බෙදිලා. සීලය ගුණය භාවනාව කරන්න මිනිසුන්ට .. උවමනාවක් නැහැ. බුදුන් උපන් තැන සොයමින් වාද විවාද කරමින් කාලය ගත කරනවා තව ඉතා සීමිත කාලයයි තියෙන්නේ ජීවත්වීමට සීග්‍රයෙන් දින ගෙවී යනවා. මේ මොහොතෙත් බුදු සසුන අපේ ගිලිහී යනවා. අප්‍රමාදීව කුසල් පුරා සසල කෙටි කරගන්න. බණ කියන්න නිවන සඳහා
හාමුදුරුවනේ එඩිතරකම කියම කියන්නේ බුදු හිමිගේ උතුම් නිර්මල දහම රකින එකයි. මේ විකාර දොඩවන්නා දොඩවලා කාලය අපත යනවා යළිත් මහණ වෙලා... සිල් රැකලා දහමේ සරණ යන්න සසර බොහොම බියකරුයි.. කොහේ ඉපදුනත් වැඩක් නෑ දහම් සරණ යන්නැතුව. ඔබ වහන්සේ අපවත් වෙලා ඉපදෙන්නේ.. යළිත් ලංකාවේ කියලා හිතන්න එපා. හොඳින් දහම බලන්න වැඩකට නැති දේවල් නොසෙයා බුදු දහම රැක ගන්න. බුදු දහම වනසන සීග්‍රල ලෙස වනසන විශාල වැඩසටහන් ඇත ඔබ වහන්සේ ඒවා වලින් බුදු දහම රැක ගන්න.. උත්සාහ කරන්න එය තමයි එඩිතරකම. බුදුන් වැඩිය තැන සොය සොයා යනවට වඩා බුදුන් මග යන්න.
බුදුන් වැඩිය මඟ යන්නැතුව... බුදුන් න උපන් තැන හොයමින් රඟපාන මේ පිස්සු ලෝකය.... වසවර්ති මාරයාට යටත් වෙලා මාධ්‍යකරුත් ඒ විදිහට සියල්ල බටහිර යුරෝපීන්ගේ පිට පටවමින් විවිධ විවිධ ගැටලු අස්සෙ පටලවමින් මේ උතුම් බුද්ධ රත්නයට කරන මහා අසාධාරණය විශාල පාපයකි සියල්ල .. මේවාට දායක වූ මේ සියල්ල නිරයට යයි. ජම්බුද්වීපය කියන්නේ ඉන්දියාව පමණක් නොව මුළු ආසියාවම මේ ලංකාව විතරක් නොවේ මේ පෘථිවියම අපේ බුදුවරු පහළ වෙන්නේ ආසියා කොටසේය ආසියාවේ බොහෝ කොටස් වලට ජම්බුද්වීපයට අයත්‍යය සියලු බුදුවරු ජම්බුද්වීපයේ පහළ වෙන්නේ. ලංකාවේ ඉපදුනේ කියලා මොකටද මාන්නය. අපි මැරිලා ගිහින් දඹදිවද එංගලන්තය පකිස්ථානයේ අරාබියේ ඉපදේවි. බොරුවට යුරෝපා රටට අරන් ගිය දත්ත කියමින් පටලවමින් කරන විකාරය බුදුහිමි උපදින තැන ස්ථානය පැහැදිලිවම.. ජම්බුද්වීපයේ එය ලංකාවේ නෙමෙයි.
ඔබවහන්සේට බුදුසරණයි මෙ සත්‍ය හෙලිකිරීමට ශක්තිය ලැබේවා!!!🙏🙏🙏🙏❤️
🙏🙏🙏🙏🙏🙏❤️
ඔබවහන්සේට මෙ කර්තවය ජයගැනීමට රාවණ සක්විති දෙවියන් ගේ ශක්තිය ලැබේවා!!!!!!!🙏🙏🙏🙏🙏
ඔබ . Wishwayae ඇතුළු හැමෝටම mae කරන කැප කිරීම බොහෝ pin teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
ඔබ වහන්සේ ඇතුළු හැමෝටම උතුම් දළදා හිමි saranai mage රටට යහපත් කාලයක් උදා වේවා සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
බුදු samudunge ධර්මය රකින්නට mahath වෙහෙසක් දරන ඔබ වහ්න්සෙ අතුලු හැමෝටම utum දළදා හිමි saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
Sadhu Sadhu
ලෝක වාසි බෞද්ධ මිනිස්සු එකතු වෙලා හරි නිතඥ ගාස්තු ගෙවලා සත්‍යය දැන ගැනීමට සහය දිය යුතුයි
ඉතාමත් සතුටුදායක ආරන්චියක් 🎉🎉🎉🎉
ඔබ වහන්සේ මතු බුදු වේවා 🙏🙏🙏
2025/01/17 අද වෙනකොට නඩුවට මොකද වෙලා ඇත්තේ
Ape hamuduruwanta jayen jayama labewa
🙏🙏🙏
තෙරුවන් සරණින් අනන්‍තවු බුද්ධ බල ශක්තියෙන් ඔබ වහන්සේට ශක්තිය ලැබේවා .
අනිවාර්යෙන් අපේ ඉතිහාස කතාව නිවරදිකලයුතුයි බුදුන් වහන්සෙ ඉපදි තියෙන්නෙ ලංකාවෙ කියලා මමමිට කලින් මෙිි ස්වාමින් වහන්සේගෙ පොතක්ද බලා තියෙනවා එදාඉදන් මමත්.විස්වාසකලා බුදුන් වහන්සෙ අපේ රටෙිි ඉපදිලා තියෙන්නෙ කියලා එවට සාක්කිත් එක්කම ඒපොතේ තිබුනා
Siyalu daenatama awabhoda waeva
❤Oba wahanseeta jaya!!theruwan saranai
ජයරත්න පතිරආරච්ව් මහත්තයත් මතක් කරනව ආදරෙන්❤❤❤