ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පට්ට ආසවෙන් කතා ටික අහන්නෙ ❤️btw කෝල් එකට උත්තර දුන්න එක නම් මරු. මට හෙම ආව නම් කට් කරල තප්පරෙන් බ්ලොක් කරල ඔහොම එකක් ඇහුවොත් පිස්සුද ඕයි තමුසෙට කියල අහල
He ❤
Hammo neda
ඔබ සමාජෙට දෙන අවබෝධාත්මක දැනුම අති විශිෂ්ඨයි 👌
අපිට සර් මේවා කියන්නේ දැන ගන්න මිසක්,අරුට,මුට බනින්න නෙමෙයි .. අපගේ ගූ දේශපාලන මතයක් මෙතනට ඕන නැහැ ,,එහෙම කරන්න ගියොත් මෙකත් ෆේස් බුක් වගේ ගූ වලක් වේයි.. ජයවේවා "ස"
රජිත නියමයි , ඔයා හොදට ස්ක්‍රිප්ට් එක කියෙව්වා. 👌 😃😃😃😃 සන්න සෑර් ඔයානම්.....
මා වැනි ,,දේශීය පත්‍ර වල ආනන්දයක් ලබමින් සිටින අයෙකුට, ඔබගේ තිරිංග නොමැති මුඛයෙන් නැගෙන රසබර දෙඩවිලි අහන එකෙන් ලැබෙන තෘප්තිය පිළිබඳ පැවසීමට වචන නොමැත..සර්ගෙ ගෝලයෙක් වෙන්න බැරි උන එකට නං පට්ට දුකයි.ච්රං චයතු!
සිරාවට බ්‍රෝ..
සර් මේ Corona කාලේ අපි සමහර වෙලාවට මානසිකව වැටෙනවා.ඒ වෙලාවට සර් කියන දේවල් ඔළුවට ඇවිල්ලා ආයෙත් නැගිටිනවා.සර් අපිට දැන් පුදුම ශක්තියක්.ඒ කටහඩේ වචනයක් පාසා moral එකක් තියෙනවා.
සර්ගෙ කතාවලට ඇබ්බැහි වෙලා ❤️❤️❤️
සන්නලා වගේ මිනිස්සු පාර්ලිමේන්තු හිටියනන් මීට වඩා රට ලස්සන වෙන්න තිබ්බා. අපේ අවාසනාවකට ඔබෙ කතාව හැන්සාඩ් කරගනවත් බැරි උනා.
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
හැම එපසෝඩි එකකම තියෙන්නෙ උත්තම පුරැෂ කතාවක් සාමුහික කතාවක් අවශ්‍යයි.
ඒකනෙ කියන්නෙ තහවුරු කරන්න ඔන නම් පුළුවන් කියලා .අනික සර් කියන්නෙ ඒකනේ උත්තමපුරුශෙන් කියන්නෙ කියලා 🤣🤣🤣🤣
එකගයි යොජනාවක් පමණයි.
ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!
තිමිර , ඉරේශ් මාරම වාසනාවන්තයෝ දෙන්නෙක්...සන්නාවගේ බහුශ්‍රැතයකු ළඟ ඉන්න ලැබීම ...
Sir Wbt uploading at least 4 videos a week, you can’t live without speaking most of us eager to hear these political stories, great 😌 work
සුපිරි සර්...අනේ වීඩියෝ එකක් එයි එයි කියල බලාගෙන හිටියේ..කොළබ කතාව සීරිස් එක ජානවලටම වැදුන සිරිස් එකක් සර්...මග බලන් ඉන්නව අලුත් වීඩියෝ දානකම් ❤️😎💐🤩
යලි පුබුදමු ශ්‍රීලංකා ලිව්වේ සන්නා කියල මම අහල තියෙනවා...මගේ මතය සන්නස්ගලට වගේම රනිල් වික්‍රමසිංහටත් දේශපාලනිකව මිස් වුණු වටිනාම අවස්ථාව මේක වෙන්න පුලුවන්. ඒ දේ වුනා නම් සමහරවිට 2005 රනිල්ටත් මීට වඩා ශක්තිමත් වෙන්න තිබ්බා.
මේව අපිට වැඩකුත් නෑ. ඒ උනාට අහන් ඉන්න ආසයි
සිරාවට මමත් තිතුවා මට විතරද ඔහොම හිතෙන්නෙ කියලා..😂
Thimira, Iraj okkoma katha tika iwarawenakan sirta nagitinna dennathuwa allagena inna. Apita sathi ganan balan inna bee....😃😃😃😃😃
Sir ගෙ katha අහන් ඉන්න ආසයි...
අපි ... දේශ පාලුවෙන් ව මර්ධනය කරමු!
JVP එක ගැන දැනගන්න ආසයි 88 89 කාලේ වෙච්චි දේගැන episode එකක්
ජයවේවා
හැම එපියම රසයි එත් අද එකට ලුණු මදි...
මම ජනානන්දෙ සියවසට අවේ මාතර ඉදලා.මාත් එක්ක ආවා මාතර උපකාරක ගුරුවරුන් වන රන්ජිත් ප්‍රනාන්දු ,කුසල් ඇහැලආරච්චි,අමින්ද වෙල්ලප්පිලි,එස්.පෝල්රාජ්,බන්දුල ගමගේ යන අය.මම සර් උදිතට දෙන දීම සැබැවින් දැකපු කෙනෙක්.උදිත අසරණ වෙච්ච හැටි කාට හරි බලාගන්න ඕන නම් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා බනින වෙලාවෙ අසරණ වීමම තමයි.
විජය කුමාරතුංග ගැන කතාවක් කරන්න 😎ඒ කාලේ වීරයා ගැන සන්නගෙ අත්දැකීම් දැනගන්න
ඔව් ඔව් අන්න හරි මේ සර් අනිවා එක්ක ඔනේ හරි
Aniwa
සුපිරි ..............කොළඹ කථාවට විජය කුමාරතුංග මහතා ගැන කථාවක් දෙන්න
අම්මෝ ඇගිලි ගැන ගැන බලන් ඉදලා ඒකත් බැලුවා අලුත් වීඩියෝ එකක් එනකල් ආයෙත් බලන් ඉමු 😊😍♥️
බොහොම වටින කතා thank you sir
ඔබතුමා හැමදාම කියන්නෙ එකම කතාව...එකම දේ හැමතැනම කියන්නෙ..මම හිතන්නෙ ඔබතුමාට කියන්න ඕන දේවල් දැන් කියල ඉවරයි..අලුත් වීඩියෝ වල තියන්නෙත් පරන ඒවගෙ තියන ඒවමයි..අහල එපාවෙලා
මහරගමට ආවානම් හොඳයි හැබැයි බයිසිකලේටත් ඡන්දය දුන්න කට්ටිය ඉන්නේ (මමත් මහරගම ඡන්ද දායකයෙක් ඒකයි දුක)
Me too
මේ කථා හරි වටිනවා....ඔහොම්මම කරන්න...පොත් ලියන්න... අන්තර්ජාලයට දමන්න...ගැසට් කිරීමේ අදහසින් පාර්ලිමේන්තු නොයන්න.
තවදුරටත්....දේශපාලනය කියන වූර්තියට ගියානම් එහිදී ලැබණ ප්රතිලාභ වරප්‍රසාද දැනුවත් උනා නම් වෙනස් කථාවක්ද අහන්න ලැබෙන්නෙ?
හොද කතාවක්
රෝහන විජේවීර ගැන ඕනී 🤘😇
මන් මෙතනට පැමිණියේ sir ගේ අගය කල නොහැකි කියවිල්ලක් අසායි..කරුණාකර ඒ sir ලාට කරපු අපහාස ඉවත් කර ගන්න.ඔබ සමාව ගත යුතුමයි.එසේ නොකළහොත් කැලල ඔබේ රක්ෂාවට බව මතක තබාගන්න.ගුරුවරයෙක් කියන්නත් ලැජ්ජයි.
උතුරේ දේෂපාලනය ගැන විඩියෝක් ඔනේ sir
super programme sir.good luck sir
සර් ඔය කතා දානවනම් එකපාරට දන්නා, පැය 2කක් හරි කමක්ක නැ.. ටෙලි නාට්‍ය වල වගේ ඉතුරු ටික ගැන හිත හිත ඉන්න අමාරුයි..
9
2m22
සන්නස්ගල සර් හැමදාම ඇත්ත කතා කරපු කෙලින් මිනිහෙයක්.
සර් රෝහන විජේවීර කතාවක් කරන්න
සන්නා ජනාදිපති තනතුරකට බොහෝ දුරට සුදුසුයි.the best option I think!!!
සර්ගේ video බලනවා මං දන්න දවසේ ඉදං හරි හරි එ මගුල් වැඩක් නෑ .. මේ වර්තමානයේ ආදර කතා සහා ඔයාගේ love එක . එතකොට ලමා අපචාර .. sex . ඔය ටික එකතු කරලා කතාවක් කරන්ඩ හෙතුව පිරිසක් ඉන්නවා ඔය ට්ක හරි හැට් අවබොදයක් නැතුව .. මේ camment එක බලලා පඩුවේ ඉන්ඩ එපා හරිද සර් කරලා දාන්ඩ ම්ම්ම්ම්ම්ම්. උම්මා ආදරෙයි සර්
මංගලගෙ දැක්ම ගැන වීඩියෝ එකක් ......
ඒ call එක නම් කලින් ප්ලෑන් කරලා ගත්ත එකක්... 😂😂😂😂😂
මාකටින්ග් තමයි පුතා 😉😉😉
Yep 😂😂😂😂
Mamai call kale. No marketing no plan
@@rajithatc 👍
කොයි රටෙත් දෙශපාලනය කියන්නේ ගද ගහන අසුව් වලක් .එකේ රගන පනුවෝ තමයි අපි උජාරුවට පිලිගන්නේ මල් මාල දාල .උන්ට නැවෙන්නේ නැති දවසක ලoකාවේ දෙශපාලනයත් ලස්සන වෙයි.
අපි නොදන්න,අපි නොදැක්ක 88 - 89 භීෂණ ගැනත් පරිච්ඡේදයක් ගේන්න සර්.
Notification ආපු ගමන් කුවේට් ඉදන් බලන්නේ, වෙලාව උදේ 3.00යි..
සර් ගෙ විඩියෝස් ගැන නම් කතාකරලා වැඩක් නෑ.(සුපිරියි) . කිසිම දේකට Reply එකක් දාන්නෙ නැති එකට දුකක් තියෙනවා.
කෝල් එක ස්ක්‍රිප්ට් කියලා දන්න උන් මේ කොනට...🙈
😅
අනිවා.. කෝල් එක ගත්ත එකා අඩුම තරමේ මේ යකා කාර්යබහුල ද කියලවත් ඇහුවේ නැහැ. මූ තව වීඩියෝ එකක් කරාවි දවසක වීඩියෝ අතරේ ප්ලෑන් කරල ගත්ත කෝල්ස් ගැන....
ඒක ඒ වෙලාවෙ එන්ටම ඕනේ කෝල් එකක්...
එහෙම වෙන්න පුලුවන් සරණ ගුනවර්දනගේ පරිච්චේදය බලපු අය නම් දන්නවා
Ela Sanna 👊👊👊
හොඳම හෙළිදරව්ව තමා කාල සම්බන්ධය චෙක් කරන්න කියපු එක. වෙන වෙන අය කියන ඒව අහල අවුරුදු කීපයක්ම ගෙදර තිබුණ අම්ම පොත කියවන්න හිතුනෙ නෑ. ඕක නරුමය, අම්මට සලකපු නැති එකා කියල ලෝකෙ නැති කතා ඇහිල. ගිය සතියෙ පටන් ගත්ත කියවන්න. ✌
sadly people comment on things they do not know well
@@charminanavaratnam6603 even i didn't read the book, I guess I never commented anything against Mr Sanna coz I never listened or ready any of his works or speeches unthis this year. (Except Adaraneeya Wassanaya movie)
Stat nam Namal sir thamai.💪💪💪
Pattama chartet video ekak..oya kiwwa sarana ge setin call,,
ඒ අවස්ථාවේ ඉල්ලුවනම් දිනන්න තිබුනා...
අරූට පකය කියලා කෝල් එක කට් කරා නේද 😂
කොලපාට ලෑන්ඩ්කෘෂර් එක පට්ට භාන්ඩේ 2005/2006 වගේ
Damma gaman baluwa
අපිට සර් විජය කුමාරතුංග ගැන කතාවක් කරන්න
සුපිරි
කට්ටිය ගෙදරට වෙලා - පරිස්සමින් ඉන්න
ඉක් බාර් 💃💃💃
හවසට අහන්න මරැ කයිවාරැව…😎
18:00 තපෝවනේ කැලේ රතන සාධු 😅
Superb
පැන්ටලීන් කියන්නෙ අමුම අමු මෝඩ පොරක්..දවසක් නුවර IMS එක ක්ලාස් තියෙද්දි ලගට සෙට් එකක් ආව මගෙ යලුවෙක්ට ගහන්න.ඊට පස්සෙ පැන්ටලීන් කිසිම හෙලිල්ලක් බැලිල්ලක් නැතුව ගුටි කන්න හිටපු අපෙ එකාට ගහගෙන ගහගෙන ගියා.. ඊට පස්සෙ ඒක දැකපු ඔතනම කාඩ් කපන්න හිටපු දෙහියන්වල ඉන්න මහත බුවෙක් ඉන්නෙ නම මතක නැ.පොර කිව්වා ගනන් ගන්ඩෙප ඌට පොඩ්ඩක් සයිකො කියල
සර්,2001 සිංහල පන්තියේ දී කීවා තව අවුරුදු හත අටකින් අපි යුද්ධය දිනනවා කියල.මට මතක නෑ.සර් හේතුවත් කීවා .ආයෙත් ඒක මතක නම් එදා කියපු හේතුව කියන්න
Very good sir 👍👍👍👍
රජිත හරි බන් එල... :)
නියමයි සර් 👍💪
මම සර්ව ගම්පහ දැක්කා ඒ තමා දැකපු පලවෙනි පාර .. discovery 4 එකක ආවේ.. මම පාර පයින ගමන් හිටියේ මොන්ටානා පාර ලග.. මාත් එක්ක හිනා... උනා සර්.. තාම මතකයි.... මම සර්ගෙ පන්ති එන්න ආසාවේ හිටියේ.. අපේ ගෙවල් වල මිනිස්සු කැමති උනේ.. නැ.. එත් සර්ගේ ටියුට් තිබ්බා මම හොයා ගත්ත එවා.. තාම දෙකතුනක් තියනවා, සර්ගේ පොත් පවා කියවනවා තාම...alevel ,කාලේ,මම ගියපු පන්ති...interest උනේ නැ... සර්ගේ පන්තියපු, යාලුවෝ විස්තර කියනවා.. ආසයි අහන් ඉන්න.. ඒක නිසා කාලයක් යද්දි.. වල බැස්සා.. එත් යන්තං එලෙවල් ගොඩ ගියා.. දැං.. මේ යුටියුබ් නිසා සර්ගෙන් ඉගන ගන්න දෙයක් තියන එක ගැන සතුටුයි .🙏 ❤
okkama yalui malli😄😄😄😄
Nice sir👍👍👍👍
ආතල් ඕයි 🤣 එපිසෝඩ් එකක් පැයක් දාන්න සර්
හී හී හී එක මරු ඕයී .
සර් 💪😍👍
aathalma hariya ithuru kara nee
ටික දවසක් දැක්කෙ නැති හින්දා හිතුණා බඩු පත්තු වෙලාවත්ද කියලා කොකටත් පරිස්සමින් මාරයා හතරවටෙන්ම වටලගෙන තියෙන්නෙ
සිරිමාවෝ අගමැතිනි වෙලා ඉන්න කාලේ , ගඩාෆි ලංකාවට ආපුවම අපහු හරවලා යවන කතාවක් කිව්වා සන්නස්ගල සර් , ඒ කතාව තියෙන කොටස කියන්න පුලුවන්ද ?
ආසම කැල්ල : මම ලව් කරන්නෙත් මෙ බාසවෙන්ම තමා.. ඇත්ත මිනිස්සු
මරැ ❤
සන්නා දැන් වස විෂෙන් තොර වෙලාද කොහෙද එන්න එන්න ලස්සන වෙනවා😁
මාත් දැක්කා.මං හිතන්නෙ මිනිහා ආපහු උගන්නන් ගත්තට පස්සෙ මානසිකව අප්වෙලා
සිගරැට් බොන්නෑ දැන්
සර් ....ඒක ගන්නම ඕක කෝල් එකක් 😎😂
අම්මෝ ....😂😂 අර සමහරක් බණ කියන අය 😹😹😹😹
ස: මම කරපුව කාටවත් ගානක් නෑසර්: මං චන්දෙ පැරදුණාට ගානක්වත් නෑ.ඉහි ඉහි
බාහ් බාහ් බාහ් බාහ්යි😅
Notification awa gaman aweee
18:25 2× speedහී😁 හී😁 හී😁
Nice sit
Nice sir👍👍
මෙච්චර කතාවක හරය පැත්තකින් තියලා phone call එකක් අල්ලන් තටමනවා .. එ්ක plan එකක් උනත් script එකක් උනත් මොකද
හොද වෙලාවට චන්දෙ දුන් නැත්තෙ.🤣
මම ඉපදුනෙත් 2001 දී .
දේශපාලන ව්‍යාපාර වලදි ඉංග්‍රීසියෙන් political movement කියන එක මම හිතන්නේ ගැලපෙන්නේ business කියන එකට වඩා.
08.57 , me call ekath Sarana Gunawardana gampahadi kujeetha karaddi awa Minister Fernadu Pullegen awa call eka wage kalin scedule karala genna gaththa ekak wage mata hangenne Sir.
Similarity between you and Vijaya kumarathunga is that you both are very popular, but never got elected to parliament
❤️✌️
ඔබ තූමාගෙ අදහස් කොහෙන් එනවා ද මන්ද
පොහොට්ටුව සහ බයියන් ගැන video එකක් කරමුද සර්
👍❤️🌷
10:00
""පළමු පියවර යෝධ පෙරළිය"" කියල නේද සර් පෝස්ටර් වල තිබ්බෙ, මට මතක විදියට එහෙමයි.බන්දුල සර් ඇවිදන් එන පොටෝ එකකුත් එක්ක තිබ්බෙ ඒක.
හ්ම්ම්ම්
Sir unp chande illapu eka gena num kiyanne bailayak..
පට්ට ආසවෙන් කතා ටික අහන්නෙ ❤️
btw කෝල් එකට උත්තර දුන්න එක නම් මරු. මට හෙම ආව නම් කට් කරල තප්පරෙන් බ්ලොක් කරල ඔහොම එකක් ඇහුවොත් පිස්සුද ඕයි තමුසෙට කියල අහල
He ❤
Hammo neda
ඔබ සමාජෙට දෙන අවබෝධාත්මක දැනුම අති විශිෂ්ඨයි 👌
අපිට සර් මේවා කියන්නේ දැන ගන්න මිසක්,අරුට,මුට බනින්න නෙමෙයි .. අපගේ ගූ දේශපාලන මතයක් මෙතනට ඕන නැහැ ,,එහෙම කරන්න ගියොත් මෙකත් ෆේස් බුක් වගේ ගූ වලක් වේයි.. ජයවේවා "ස"
රජිත නියමයි , ඔයා හොදට ස්ක්‍රිප්ට් එක කියෙව්වා. 👌 😃😃😃😃 සන්න සෑර් ඔයානම්.....
මා වැනි ,,
දේශීය පත්‍ර වල ආනන්දයක් ලබමින් සිටින අයෙකුට, ඔබගේ තිරිංග නොමැති මුඛයෙන් නැගෙන රසබර දෙඩවිලි අහන එකෙන් ලැබෙන තෘප්තිය පිළිබඳ පැවසීමට වචන නොමැත..
සර්ගෙ ගෝලයෙක් වෙන්න බැරි උන එකට නං පට්ට දුකයි.
ච්රං චයතු!
සිරාවට බ්‍රෝ..
සර් මේ Corona කාලේ අපි සමහර වෙලාවට මානසිකව වැටෙනවා.ඒ වෙලාවට සර් කියන දේවල් ඔළුවට ඇවිල්ලා ආයෙත් නැගිටිනවා.සර් අපිට දැන් පුදුම ශක්තියක්.ඒ කටහඩේ වචනයක් පාසා moral එකක් තියෙනවා.
සර්ගෙ කතාවලට ඇබ්බැහි වෙලා ❤️❤️❤️
සන්නලා වගේ මිනිස්සු පාර්ලිමේන්තු හිටියනන් මීට වඩා රට ලස්සන වෙන්න තිබ්බා. අපේ අවාසනාවකට ඔබෙ කතාව හැන්සාඩ් කරගනවත් බැරි උනා.
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
හැම එපසෝඩි එකකම තියෙන්නෙ උත්තම පුරැෂ කතාවක් සාමුහික කතාවක් අවශ්‍යයි.
ඒකනෙ කියන්නෙ තහවුරු කරන්න ඔන නම් පුළුවන් කියලා .අනික සර් කියන්නෙ ඒකනේ උත්තමපුරුශෙන් කියන්නෙ කියලා 🤣🤣🤣🤣
එකගයි යොජනාවක් පමණයි.
ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!
තිමිර , ඉරේශ් මාරම වාසනාවන්තයෝ දෙන්නෙක්...
සන්නාවගේ බහුශ්‍රැතයකු ළඟ ඉන්න ලැබීම ...
Sir Wbt uploading at least 4 videos a week, you can’t live without speaking most of us eager to hear these political stories, great 😌 work
සුපිරි සර්...
අනේ වීඩියෝ එකක් එයි එයි කියල බලාගෙන හිටියේ..කොළබ කතාව සීරිස් එක ජානවලටම වැදුන සිරිස් එකක් සර්...මග බලන් ඉන්නව අලුත් වීඩියෝ දානකම් ❤️😎💐🤩
යලි පුබුදමු ශ්‍රීලංකා ලිව්වේ සන්නා කියල මම අහල තියෙනවා...
මගේ මතය සන්නස්ගලට වගේම රනිල් වික්‍රමසිංහටත් දේශපාලනිකව මිස් වුණු වටිනාම අවස්ථාව මේක වෙන්න පුලුවන්. ඒ දේ වුනා නම් සමහරවිට 2005 රනිල්ටත් මීට වඩා ශක්තිමත් වෙන්න තිබ්බා.
මේව අපිට වැඩකුත් නෑ. ඒ උනාට අහන් ඉන්න ආසයි
සිරාවට මමත් තිතුවා මට විතරද ඔහොම හිතෙන්නෙ කියලා..😂
Thimira, Iraj okkoma katha tika iwarawenakan sirta nagitinna dennathuwa allagena inna. Apita sathi ganan balan inna bee....😃😃😃😃😃
Sir ගෙ katha අහන් ඉන්න ආසයි...
අපි ... දේශ පාලුවෙන් ව මර්ධනය කරමු!
JVP එක ගැන දැනගන්න ආසයි 88 89 කාලේ වෙච්චි දේගැන episode එකක්
ජයවේවා
හැම එපියම රසයි එත් අද එකට ලුණු මදි...
මම ජනානන්දෙ සියවසට අවේ මාතර ඉදලා.මාත් එක්ක ආවා මාතර උපකාරක ගුරුවරුන් වන රන්ජිත් ප්‍රනාන්දු ,කුසල් ඇහැලආරච්චි,අමින්ද වෙල්ලප්පිලි,එස්.පෝල්රාජ්,බන්දුල ගමගේ යන අය.මම සර් උදිතට දෙන දීම සැබැවින් දැකපු කෙනෙක්.උදිත අසරණ වෙච්ච හැටි කාට හරි බලාගන්න ඕන නම් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා බනින වෙලාවෙ අසරණ වීමම තමයි.
විජය කුමාරතුංග ගැන කතාවක් කරන්න 😎
ඒ කාලේ වීරයා ගැන සන්නගෙ අත්දැකීම් දැනගන්න
ඔව් ඔව් අන්න හරි මේ සර් අනිවා එක්ක ඔනේ හරි
Aniwa
සුපිරි ..............කොළඹ කථාවට විජය කුමාරතුංග මහතා ගැන කථාවක් දෙන්න
අම්මෝ ඇගිලි ගැන ගැන බලන් ඉදලා ඒකත් බැලුවා අලුත් වීඩියෝ එකක් එනකල් ආයෙත් බලන් ඉමු 😊😍♥️
බොහොම වටින කතා thank you sir
ඔබතුමා හැමදාම කියන්නෙ එකම කතාව...එකම දේ හැමතැනම කියන්නෙ..මම හිතන්නෙ ඔබතුමාට කියන්න ඕන දේවල් දැන් කියල ඉවරයි..අලුත් වීඩියෝ වල තියන්නෙත් පරන ඒවගෙ තියන ඒවමයි..අහල එපාවෙලා
මහරගමට ආවානම් හොඳයි හැබැයි බයිසිකලේටත් ඡන්දය දුන්න කට්ටිය ඉන්නේ (මමත් මහරගම ඡන්ද දායකයෙක් ඒකයි දුක)
Me too
මේ කථා හරි වටිනවා....ඔහොම්මම කරන්න...පොත් ලියන්න... අන්තර්ජාලයට දමන්න...ගැසට් කිරීමේ අදහසින් පාර්ලිමේන්තු නොයන්න.
තවදුරටත්....
දේශපාලනය කියන වූර්තියට ගියානම් එහිදී ලැබණ ප්රතිලාභ වරප්‍රසාද දැනුවත් උනා නම් වෙනස් කථාවක්ද අහන්න ලැබෙන්නෙ?
හොද කතාවක්
රෝහන විජේවීර ගැන ඕනී 🤘😇
මන් මෙතනට පැමිණියේ sir ගේ අගය කල නොහැකි කියවිල්ලක් අසායි..කරුණාකර ඒ sir ලාට කරපු අපහාස ඉවත් කර ගන්න.ඔබ සමාව ගත යුතුමයි.එසේ නොකළහොත් කැලල ඔබේ රක්ෂාවට බව මතක තබාගන්න.ගුරුවරයෙක් කියන්නත් ලැජ්ජයි.
උතුරේ දේෂපාලනය ගැන විඩියෝක් ඔනේ sir
super programme sir.good luck sir
සර් ඔය කතා දානවනම් එකපාරට දන්නා, පැය 2කක් හරි කමක්ක නැ.. ටෙලි නාට්‍ය වල වගේ ඉතුරු ටික ගැන හිත හිත ඉන්න අමාරුයි..
9
2m22
සන්නස්ගල සර් හැමදාම ඇත්ත කතා කරපු කෙලින් මිනිහෙයක්.
සර් රෝහන විජේවීර කතාවක් කරන්න
සන්නා ජනාදිපති තනතුරකට බොහෝ දුරට සුදුසුයි.the best option I think!!!
සර්ගේ video බලනවා මං දන්න දවසේ ඉදං හරි හරි එ මගුල් වැඩක් නෑ .. මේ වර්තමානයේ ආදර කතා සහා ඔයාගේ love එක . එතකොට ලමා අපචාර .. sex . ඔය ටික එකතු කරලා කතාවක් කරන්ඩ හෙතුව පිරිසක් ඉන්නවා ඔය ට්ක හරි හැට් අවබොදයක් නැතුව .. මේ camment එක බලලා පඩුවේ ඉන්ඩ එපා හරිද සර් කරලා දාන්ඩ ම්ම්ම්ම්ම්ම්. උම්මා ආදරෙයි සර්
මංගලගෙ දැක්ම ගැන වීඩියෝ එකක් ......
ඒ call එක නම් කලින් ප්ලෑන් කරලා ගත්ත එකක්... 😂😂😂😂😂
මාකටින්ග් තමයි පුතා 😉😉😉
Yep 😂😂😂😂
Mamai call kale. No marketing no plan
@@rajithatc 👍
කොයි රටෙත් දෙශපාලනය කියන්නේ ගද ගහන අසුව් වලක් .එකේ රගන පනුවෝ තමයි අපි උජාරුවට පිලිගන්නේ මල් මාල දාල .උන්ට නැවෙන්නේ නැති දවසක ලoකාවේ දෙශපාලනයත් ලස්සන වෙයි.
අපි නොදන්න,අපි නොදැක්ක 88 - 89 භීෂණ ගැනත් පරිච්ඡේදයක් ගේන්න සර්.
Notification ආපු ගමන් කුවේට් ඉදන් බලන්නේ, වෙලාව උදේ 3.00යි..
සර් ගෙ විඩියෝස් ගැන නම් කතාකරලා වැඩක් නෑ.(සුපිරියි) . කිසිම දේකට Reply එකක් දාන්නෙ නැති එකට දුකක් තියෙනවා.
කෝල් එක ස්ක්‍රිප්ට් කියලා දන්න උන් මේ කොනට...🙈
😅
අනිවා.. කෝල් එක ගත්ත එකා අඩුම තරමේ මේ යකා කාර්යබහුල ද කියලවත් ඇහුවේ නැහැ. මූ තව වීඩියෝ එකක් කරාවි දවසක වීඩියෝ අතරේ ප්ලෑන් කරල ගත්ත කෝල්ස් ගැන....
ඒක ඒ වෙලාවෙ එන්ටම ඕනේ කෝල් එකක්...
එහෙම වෙන්න පුලුවන් සරණ ගුනවර්දනගේ පරිච්චේදය බලපු අය නම් දන්නවා
Ela Sanna 👊👊👊
හොඳම හෙළිදරව්ව තමා කාල සම්බන්ධය චෙක් කරන්න කියපු එක. වෙන වෙන අය කියන ඒව අහල අවුරුදු කීපයක්ම ගෙදර තිබුණ අම්ම පොත කියවන්න හිතුනෙ නෑ. ඕක නරුමය, අම්මට සලකපු නැති එකා කියල ලෝකෙ නැති කතා ඇහිල. ගිය සතියෙ පටන් ගත්ත කියවන්න. ✌
sadly people comment on things they do not know well
@@charminanavaratnam6603 even i didn't read the book, I guess I never commented anything against Mr Sanna coz I never listened or ready any of his works or speeches unthis this year. (Except Adaraneeya Wassanaya movie)
Stat nam Namal sir thamai.💪💪💪
Pattama chartet video ekak..oya kiwwa sarana ge setin call,,
ඒ අවස්ථාවේ ඉල්ලුවනම් දිනන්න තිබුනා...
අරූට පකය කියලා කෝල් එක කට් කරා නේද 😂
කොලපාට ලෑන්ඩ්කෘෂර් එක පට්ට භාන්ඩේ 2005/2006 වගේ
Damma gaman baluwa
අපිට සර් විජය කුමාරතුංග ගැන කතාවක් කරන්න
සුපිරි
කට්ටිය ගෙදරට වෙලා - පරිස්සමින් ඉන්න
ඉක් බාර් 💃💃💃
හවසට අහන්න මරැ කයිවාරැව…😎
18:00 තපෝවනේ කැලේ රතන සාධු 😅
Superb
පැන්ටලීන් කියන්නෙ අමුම අමු මෝඩ පොරක්..දවසක් නුවර IMS එක ක්ලාස් තියෙද්දි ලගට සෙට් එකක් ආව මගෙ යලුවෙක්ට ගහන්න.ඊට පස්සෙ පැන්ටලීන් කිසිම හෙලිල්ලක් බැලිල්ලක් නැතුව ගුටි කන්න හිටපු අපෙ එකාට ගහගෙන ගහගෙන ගියා.. ඊට පස්සෙ ඒක දැකපු ඔතනම කාඩ් කපන්න හිටපු දෙහියන්වල ඉන්න මහත බුවෙක් ඉන්නෙ නම මතක නැ.පොර කිව්වා ගනන් ගන්ඩෙප ඌට පොඩ්ඩක් සයිකො කියල
සර්,2001 සිංහල පන්තියේ දී කීවා තව අවුරුදු හත අටකින් අපි යුද්ධය දිනනවා කියල.මට මතක නෑ.සර් හේතුවත් කීවා .ආයෙත් ඒක මතක නම් එදා කියපු හේතුව කියන්න
Very good sir 👍👍👍👍
රජිත හරි බන් එල... :)
නියමයි සර් 👍💪
මම සර්ව ගම්පහ දැක්කා ඒ තමා දැකපු පලවෙනි පාර .. discovery 4 එකක ආවේ.. මම පාර පයින ගමන් හිටියේ මොන්ටානා පාර ලග.. මාත් එක්ක හිනා... උනා සර්.. තාම මතකයි.... මම සර්ගෙ පන්ති එන්න ආසාවේ හිටියේ.. අපේ ගෙවල් වල මිනිස්සු කැමති උනේ.. නැ.. එත් සර්ගේ ටියුට් තිබ්බා මම හොයා ගත්ත එවා.. තාම දෙකතුනක් තියනවා, සර්ගේ පොත් පවා කියවනවා තාම..
.alevel ,කාලේ,මම ගියපු පන්ති...interest උනේ නැ... සර්ගේ පන්තියපු, යාලුවෝ විස්තර කියනවා.. ආසයි අහන් ඉන්න.. ඒක නිසා කාලයක් යද්දි..
වල බැස්සා.. එත් යන්තං එලෙවල් ගොඩ ගියා.. දැං.. මේ යුටියුබ් නිසා සර්ගෙන් ඉගන ගන්න දෙයක් තියන එක ගැන සතුටුයි .🙏 ❤
okkama yalui malli😄😄😄😄
Nice sir👍👍👍👍
ආතල් ඕයි 🤣 එපිසෝඩ් එකක් පැයක් දාන්න සර්
හී හී හී එක මරු ඕයී .
සර් 💪😍👍
aathalma hariya ithuru kara nee
ටික දවසක් දැක්කෙ නැති හින්දා හිතුණා බඩු පත්තු වෙලාවත්ද කියලා කොකටත් පරිස්සමින් මාරයා හතරවටෙන්ම වටලගෙන තියෙන්නෙ
සිරිමාවෝ අගමැතිනි වෙලා ඉන්න කාලේ , ගඩාෆි ලංකාවට ආපුවම අපහු හරවලා යවන කතාවක් කිව්වා සන්නස්ගල සර් , ඒ කතාව තියෙන කොටස කියන්න පුලුවන්ද ?
ආසම කැල්ල : මම ලව් කරන්නෙත් මෙ බාසවෙන්ම තමා.. ඇත්ත මිනිස්සු
මරැ ❤
සන්නා දැන් වස විෂෙන් තොර වෙලාද කොහෙද එන්න එන්න ලස්සන වෙනවා😁
මාත් දැක්කා.මං හිතන්නෙ මිනිහා ආපහු උගන්නන් ගත්තට පස්සෙ මානසිකව අප්වෙලා
සිගරැට් බොන්නෑ දැන්
සර් ....ඒක ගන්නම ඕක කෝල් එකක් 😎😂
අම්මෝ ....😂😂 අර සමහරක් බණ කියන අය 😹😹😹😹
ස: මම කරපුව කාටවත් ගානක් නෑ
සර්: මං චන්දෙ පැරදුණාට ගානක්වත් නෑ.
ඉහි ඉහි
බාහ් බාහ් බාහ් බාහ්යි😅
Notification awa gaman aweee
18:25 2× speed
හී😁 හී😁 හී😁