කොස් වහලු කාලා ගැමි ගීත ගයලා ජාතික අපේක්ෂා ඉටු කරමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 365

  • @princeisha1234
    @princeisha1234 2 ปีที่แล้ว +79

    අද episode එක පට්ටම ආතල් 😂
    කාලෙකට පස්සේ සන්නගේ බලපු ආතල්ම වීඩියෝ එකද මංදා මේක 👌😁#ගම_සමග_හෙලුවෙන් 🤣

    • @stardustindigo
      @stardustindigo 2 ปีที่แล้ว +1

      ඔව්....😅 එකගෙයි 🤣

  • @shyamlalkoralage3748
    @shyamlalkoralage3748 2 ปีที่แล้ว +59

    ඉතාමත් ලයාන්විත හඬක් හිමි දක්ෂ දරුවන් දෙදෙනෙක් අපට මුන ගැස්සු සහ රස විඳීමට සැලැස්වූ ඔබට ස්තුතියි.
    ඔබේ බසින් කිවහොත් " සන්නා ඉවරවෙනකල්ම හිනාවෙමින් නරඹපු පට්ට ආතල් වැඩසටහනකි."

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว

      හිනා වුනාම ඇති ද?ඒක උත්ප්‍රාසයද?

    • @tiranambegoda
      @tiranambegoda 2 ปีที่แล้ว

      සුභාශ් මල්ලි සුපිරිම වැඩක් ඔයා කලේ....
      ❤️

  • @ruchikaweerarathna3014
    @ruchikaweerarathna3014 2 ปีที่แล้ว +20

    සමහරුන්ට නම් (වැඩියෙන්ම ඉතිං බයියන්ට ) මලපනියි. ඒත් ඇත්ත කතාව මේක තමයි. නියමයි.

  • @Chathuranga_jayamal
    @Chathuranga_jayamal 2 ปีที่แล้ว +29

    සිංදුවේ වචන අයියා පටන් ගෙන අක්කා ඉවර කරන නිසා.. මාර ලස්සනයි..
    ගමෙන් කොළඹට ලගදි ආපු එකෙක් හැටියට කියන්නෙ සන්නගෙ කතාව සංස්කෘතිකයි එකගයි.❤️

  • @dinukaninduwari4917
    @dinukaninduwari4917 2 ปีที่แล้ว +76

    දැනුම , උපහාසය, අපහාසය, උත්තේජනය එකම වැඩසටහනක් තුළ. දරුවො දෙන්නගෙ ලස්සන ම ගායනාවන් නිසා වැඩසටහන තවත් ලස්සන වුණා. ස්තූතියි සර්, මේ වගෙ යූටියුබ් එකේ ගතකරන කාලය ට වටිනා ම වැඩසටහනක් දුන්නා ට.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +2

      100% k ekagai eththa kathawa 👍👍👍👍👏👏👏👏👏

    • @samankudage332
      @samankudage332 2 ปีที่แล้ว +1

      අහම්බෙන් අදයි වැඩසටහන බැලුවෙ. හරිම රසවත් . මමත් ඔබේ වයසෙ .ඒ උනාට ඔබ මට ගුරුවරයෙක් උපුල්..........." දුක ම කොයිතරම් සතුටක් දෝ "........? ❤️ අර දරුවන් දෙන්න 🎸 ත් අදරින් සමරමි.............

  • @Sara-zf9lr
    @Sara-zf9lr 2 ปีที่แล้ว +47

    සන්නගෙ කතාවට දෙවෙනි නෑ ලස්සනට සිංදු ටික කිව්වා...❤️

  • @gaminikumara2127
    @gaminikumara2127 2 ปีที่แล้ว +22

    සටන් පාට වලින් බැහැරව ,අරගලය පනගැන්වීම..
    මේක මරු ,,නැවුම් ම නැවුම් තරුණ හඬ ද්විත්වයත් එක්ක...
    🌼🌼🌼🌼🌼🌼🌼💗💗💗💗

  • @dineshtharanga5188
    @dineshtharanga5188 2 ปีที่แล้ว +4

    ඇත්ත ඇති සැටියෙන් තේරෙන විදියට සුපිරි ආතල් එකකුත් එක්ක මොලේට වදින්න 👌👍

  • @dhanushka_kia
    @dhanushka_kia 2 ปีที่แล้ว +37

    හරිම ලස්සන කටහඬවල් දෙකක් ❤️

  • @user-vf7zx6wx3b
    @user-vf7zx6wx3b 2 ปีที่แล้ว +47

    අවුරුදු 74ක් වහළුන්ව මෝහනයට පත්කරන ටූල් එක තමයි ගම ..

  • @amaliseneviratne8303
    @amaliseneviratne8303 2 ปีที่แล้ว +3

    කලුතර බුලත්සින්හල ගමෙන් ජීවිතය පටන්ගත්ත, ලාස්වේගාස් වල දැන් ජීවත්වෙන මම ගංවතුර කාලෙට හැත්ක්ම ගනන් පයින් ඇවිදල තුන්වෙනි පීරියඩ් එකට යන්තම් ඉස්කෝලේට (හොරන තක්ෂිලාව) ගිය මටත් මගේ අනික් සහෝදරියනුත් හොදින් දන්නව ගමේ සිරිය. ගමේ අහින්සක බව, ඔය කියන සින්දුවල හරි ආදරය මේ දේවල් සන්නස්ගල ස කියපුවිදිය හරියටම හරි. මිනිස්සුන් මුලාකිරීමක් මේ "හාමුදුරුවරුන්" අතින් ඉතාමත් සීග්‍රයෙන් කෙරීගෙන යනව. සංවේදී ලිං මැඩියන් තමයි මේ "හාමුදුරු" චරිත අයට උවමනා මේ සමාජ ක්‍රමය පවත්වාගෙන ‍යන්න. ස්තූතියි මේ විදියට මිනිස්සුන් දැනුවත් කිරීම ස.

  • @shivankasanjeewa2676
    @shivankasanjeewa2676 2 ปีที่แล้ว +31

    පට්ට voice 2ක්, මුන් දෙන්න ඉන්දියාවේ හිටියනම් කොහින් නවතීද.

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 2 ปีที่แล้ว +21

    ගී ගයන දෙපළ සුපිරි

  • @sudarikaushalyawasala3193
    @sudarikaushalyawasala3193 2 ปีที่แล้ว +23

    හදවතට දැනෙන හොඳ වැඩක් sir...
    ගමේ දක්ෂයො දෙදෙනෙක් ගෙන, මෙසේ ගම පිළිබඳ අපගේ ඇස් නැවත ඇරවීම ගැන බොහෝ සතුටක් දැනේ...
    එසේම සුභාෂ් මාලින්ද වාසල ඔබ මගේ එකම නිවුන් සහෝදරයා වීම පිළිබඳවද අද මා බොහෝ ආඩම්බර වෙමි.

  • @dasanayakaj1850
    @dasanayakaj1850 2 ปีที่แล้ว +6

    සුභාශ් මල්ලි superb .. වැඩ්ඩෙක්.කියන්න දෙයක් නෑ බන් .. ජය වේවා ❤️❤️

  • @Pluto7Pluto
    @Pluto7Pluto 2 ปีที่แล้ว +6

    හරිම නිර්මාණශීලී රසබර වැඩසටහනක්. අප ඔබෙන් මෙවැනි තවත් වැඩසටහන් බලාපොරොත්තු වෙනව. සින්දු කියන්න තෝරගත් දෙන්නත් හොදට වැඩේ කලා. තරැණය වැඩේ enjoy කලාට තරැණිය තරමක් ලැජ්ජාවට පත්උනා. සන්න සීය ඔහොම තමයි. Please keep doing these great jobs. We really appreciate you. Good luck 👍 and best wishes ❤

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 2 ปีที่แล้ว +38

    කෙනෙක්ට තරහා යන්න පුළුවන් ..
    කෙනෙක් අකැමැති වෙන්නත් පුළුවන්
    ඒත් ඉතින් මේක තමා ඇත්ත

    • @ruwanbandara4123
      @ruwanbandara4123 2 ปีที่แล้ว +3

      සහතික ඇත්ත ගංවල ඉන්නේ අම්බ තක්කඩි .

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE 2 ปีที่แล้ว +1

      @@ruwanbandara4123 sir kiyapu hamadema aththa mata hithenne.apita thiyena ma ehema athdakim.api me loke dakke ewa thama

    • @ruwanbandara4123
      @ruwanbandara4123 2 ปีที่แล้ว

      @Sahas Dulmina නානාත්ත කායා,,,,නානාත්ත සංඥා

    • @amilaprasanna9734
      @amilaprasanna9734 2 ปีที่แล้ว

      @@ruwanbandara4123 සිරාවටම සරුත් ගමෙන්නෙ ආවෙ,,,බයියො වගේම තමා උබලත් සර්ගෙ වහල්ලු, තක්කඩි ගමේ නගරෙ කියල වෙනසක් නැ ඔය දෙකේම ඉන්නව

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 2 ปีที่แล้ว +1

    කාලයට උපරිම දැණුමක් ආශ්වාදයක්.ස්තූතියි සර්❤️❤️

  • @lalchandrasiri9440
    @lalchandrasiri9440 2 ปีที่แล้ว +19

    අපේ සර් සන්නා ට සොහොයුරා ට.සොහොයූරි ට ස්තූතියි

  • @dayaseelamayadunne9319
    @dayaseelamayadunne9319 2 ปีที่แล้ว +6

    පුලියන්කුලමේ නිපුනි හේරත් , අපේ දුවෙක් .

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 2 ปีที่แล้ว +6

    Now i understand why Sannasgala became No;1 Sinhala tuition teacher in the country because of his Talent,Creativity,Presentation and adaptivity as per contemporary thought process.Unfortunately stupid leaders are not making use of talent and knowledge.May almighty god bless him for long life.SR from KSA.

  • @kavindusr57
    @kavindusr57 2 ปีที่แล้ว +11

    අයියගෙත් අක්කගෙත් , හඩිනුත් සංගීතයෙනුත් වැඩසටහනට වෙනස්ම රසයක් ලැබිලා...
    අලංකාර සාහිත්‍යයෙන් වැසුනු කටුක යථාර්තය පෙන්නා ඇස් ඇරවන සර්ට මාගේ ප්‍රණාමය...

  • @pavanikaushalya1605
    @pavanikaushalya1605 2 ปีที่แล้ว +16

    සින්දු ටික එකින් එක එකින් එක හිමිට නිර්වස්ත්‍ර කරා... 🤭🤭🤭🤭 great episode ❤️

  • @k.nimalrupasinghe8893
    @k.nimalrupasinghe8893 2 ปีที่แล้ว +12

    ඇත්තටම එය උත්ප්‍රාසය තමයි .
    එල එල සන්නා..
    සුපිරි !

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว

      කිසිම උත්ප්‍රාසයක් නැහැ. අපහාසයක් විතරයි .

  • @dileepaperera4636
    @dileepaperera4636 2 ปีที่แล้ว +10

    Beautiful Voices...

  • @nihalfernando5957
    @nihalfernando5957 2 ปีที่แล้ว +7

    EXCELLENT program by Sannasgala whose narration is somewhat covered with a layer of bitter icing of profanity but blended with some very nice songs by the two young singers who have made the entire presentation a heartfelt rendition. Good Show!

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 2 ปีที่แล้ว +23

    අපේ තාත්තාගේ ගම නුවරඑළියටත් එහා. අපි ඉපදුනේ හැදුනේ වැඩුනේ කඩවත . , ඇත්තටම අපට වඩා ගමේ හිටිය පරපුර පට්ටම කට්ටයි. ආදරේත් වංකයි. පැවැත්ම ව්‍යජයි.

    • @gaminidasanayka8395
      @gaminidasanayka8395 2 ปีที่แล้ว

      ඒක ඔයා හිතන විදිය ගමෙත් නගරෙත් හොද නරක තියනවා

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +2

      Oba hari 👍👍👍✅✅ den nagareta wada gama ajuuwai.

    • @user-os9bj6oq1k
      @user-os9bj6oq1k 2 ปีที่แล้ว

      🤣

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +4

    සර් ලොකු දෙයක් කරන්නේ.... මේ වගේ දක්ෂ කොල්ලෝ කෙල්ලෝ එලියට ගේනවා කියන්නෙ එක පට්ට ❤❤මේ කටහඩ වල් බවනාවක්.....

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +1

    විෂිස්ඨ කාලෝචිත කලාත්මක විෂ්ලේෂණයක් තුලින් බොහෝ පැතිකඩ පිළිබඳව පුළුල් අවබෝධය ක්....විෂම ලෝකයේ...විවිධත්වය හා එහි යථාර්ථය සන්නාගේ ඇසින් අපේ දැක්මට ....ස්තුතිය මේ දරුවන් දෙදෙනාගෙන් ලැබුනු ඒ විචිත්‍රවත් පින්තාරුවට....🙏🌻🍃🌾🌄🇱🇰

  • @oliverfernando5201
    @oliverfernando5201 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන වැඩසටහන ගැන මම සන්නාට මුලු හදවතින්ම තුති පුදන අතර සන්නා එකතු කරගත් දුවයි පුතයි නිසා තවත් ලස්සන වුනා.

  • @rasenarathna9027
    @rasenarathna9027 8 หลายเดือนก่อน

    සර් ❤❤❤..ඔබ දෙන්නාට ජයවේවා 👍👍👍

  • @janakannangara560
    @janakannangara560 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +3

    අද ට පමණක් නොව අපෙ දරු මුණුබුරු මිනි පිරි සියලු දෙනාට වටිනා කාලෝචිත වැඩ සටහනක් හැමදාම ඔබ තුමා ගෙ හඬ ලෙ ල දෙනවා එතරම් වටිනවා හිනා වෙනවා වගෙ ම මිනිසුන් ට වටිනා වැඩ සටහනක් ඔබට දීර්ඝ ආයු වේවා 🙏🙏🙏🙏❤️❤️❤️🙏🤮

  • @madhushankanuwan
    @madhushankanuwan 2 ปีที่แล้ว +3

    සුභාශ් අයියේ ,අක්කේ වොයිස් පට්ට .අහං ඉන්න ආසයි.පට්ට කන්සෙප්ට් එකක්.සන්නා සර් බ්‍රෑන්ඩ් එකක්.හැමෝටම ජය

  • @andiya1916
    @andiya1916 2 ปีที่แล้ว +7

    සන්න එකනං පට්ට. 👍

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z 2 ปีที่แล้ว +5

    සර්ගෙ විචරෙ තමා ඉතින්....අරුන් දෙන්න පට්ට ටැලෙන්ට් තමයි.....👍💪🔥

  • @Julieya89
    @Julieya89 2 ปีที่แล้ว +10

    සින්දු ටිකත් මරු ඉට වඩා සන්නගේ නක්කලේට කියන ෆොපගැන්ඩාස් නියමයි 👌

  • @manorirathnayaka9588
    @manorirathnayaka9588 2 ปีที่แล้ว +2

    වැඩසටහන රහට වින්දා..සර්ට සහ ගායනයෙන් අප රසවත් කළ ඔබ දෙදෙනාටත් ඡය 🙏

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 2 ปีที่แล้ว

    බඩත් රිදෙනවා හිනාවෙලා....අම්මෝ...සර්....1000% ඇත්ත කියන්නේ....😁😁😁😂😂😂🤣🤣🤣

  • @Andy-Dan
    @Andy-Dan 2 ปีที่แล้ว +2

    Both voices 👌🔥

  • @nihalperera1965
    @nihalperera1965 2 ปีที่แล้ว +2

    හරිම අර්ථවත් ..🌹

  • @prabathjayasekara8255
    @prabathjayasekara8255 2 ปีที่แล้ว +3

    නියමයි..සර්😂
    ලස්සන voice දෙකක්..
    ❤️🙏

  • @darshana9898
    @darshana9898 2 ปีที่แล้ว

    මරු රිදෙන්ඩම දුන්නා.අපේ මිනිස්සු කවදා ඇස් අරීද දන්නෑ.ජාතිය ආගම කොඩිය පෙන්නලා මිනිස්සු අන්ධ කරලා තියෙන්නෙ

  • @sisiralugoda2392
    @sisiralugoda2392 2 ปีที่แล้ว +7

    Fantastic!
    Wish a brighter future for both youngsters!
    Sanna, you’re doing a great service to the nation!!!

  • @darshananalin7779
    @darshananalin7779 2 ปีที่แล้ว +1

    සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් sir

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 2 ปีที่แล้ว +5

    Excellant voice by both of the singers! Wish both of you for your future endeavors! At the same time the program has been compiled and presented well! Cheers Sannasgala.

  • @christopherjoseph4580
    @christopherjoseph4580 2 ปีที่แล้ว +4

    සෞන්දර්ය කියන්නේ හරිම ලස්සන දෙයක් මෙහෙම දෙයක් බලන්න බලන්න ඒකත් එක්ක බැදෙනව වැඩි.

  • @pasindush158
    @pasindush158 2 ปีที่แล้ว +7

    නියම වැඩසටහන 🙆

  • @deepachandrasekera9352
    @deepachandrasekera9352 2 ปีที่แล้ว

    Harima lassanai ada nam wadasatahana.., gaayanaya dedenagema niyamai..,

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 2 ปีที่แล้ว +7

    Lovely voices

  • @indiw555
    @indiw555 2 ปีที่แล้ว +10

    ලංකාව අද ඇවිත් තියෙන තැන, අපි කට්ටියම එකතුවෙලා එතනට ආපු හැටි ලස්සනට කියල දුන්නා. මේක අද ඊයේ නෙවෙයි, කාලයක් තිස්සේ කපල, මහල, ඇඳගෙන ආපු ගමනක් 🙂

  • @channakasandaruwan676
    @channakasandaruwan676 2 ปีที่แล้ว +7

    එ වොයිස් දෙක පට්ට

  • @chamarawijerathne1606
    @chamarawijerathne1606 2 ปีที่แล้ว +4

    සුබපැතුම් සුබාෂ් මල්ලි. හරීම ලස්සනයි 💙

  • @LeslieSarathSurasinghe
    @LeslieSarathSurasinghe 2 ปีที่แล้ว +1

    after a long time u with two youngsters have done an amazing job ,,so good so interesting weldone Sanna,,,,,Sarath Surasinghe verona italy

  • @supungeethanjana2229
    @supungeethanjana2229 2 ปีที่แล้ว +6

    කියන දේවල් වල පිළිගත හැකි නොහැකි තැන් තිබුනත් මං ආසම මේ වෙනස් Thinking Pattern එකට. රහයි සන්නා

  • @mashaadikari8747
    @mashaadikari8747 2 ปีที่แล้ว +1

    ආදරෙයි සර් හැමදාමත් ආදරෙයි...
    🌷❤🌷❤.....දුවටත් පුතාටත් ❤🌷👍

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 2 ปีที่แล้ว +5

    මුන් දෙන්න පට්ට..🔥 සන්නා කවදත් කිව්වේ ඇත්ත ⚡️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 7 หลายเดือนก่อน

    මේ කොල්ලගෙයි කෙල්ලගෙයි හැකියාව පට්ට. උඹලගෙ ගායන දිවිය සරු වේවා.! මදුල්ල මම වරක් දෙකක් ගිහින් තියෙන ගමක්. මගෙ නැන්ද කෙනෙක් ඉන්නව එහෙ. ළඟම නගරය, හෙට්ටිපොල; දයාසිරිගෙ ඒරියා එක... 😅

  • @rathugamageniranjansajeewa9385
    @rathugamageniranjansajeewa9385 2 ปีที่แล้ว +4

    පටිට වැඩ සටහන 👍👍

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +18

    100% ඇත්ත .ඒකාලේ මන් දන්න කෙල්ලෙක් කලිසම් අදින්න ගත්තා .ඒ 1993 වගේ කාලේ.එතකොට මිනිස්සු කිව්වෙ නන්දෙගෙ බිජ්ජ නැති කෙල්ල කියලා ගමෙ උන්.දැන් ඒ ගමේ ආච්චිලත් ඩෙනිම් ගහන තරමට වෙනස් වෙලා.🤣🤣🤣🤣🤣

    • @ruwanbandara4123
      @ruwanbandara4123 2 ปีที่แล้ว +2

      ඔව් මචෝ ගංවල ඉන්නේ අම්බ තක්කඩි.හසලක නිවාඩුවකට හියා යාලුවෙක්ගෙ ගෙදර .අල්ලපු ගෙදර එව්ං කුනුගොඩ පවා අව්ස්සනවා .

    • @kumarapathirana4042
      @kumarapathirana4042 2 ปีที่แล้ว

      ඒක ඇත්ත අපි කිව්වේ ඇට නැති මහත්වරු කියලා

  • @kumarapathirana4042
    @kumarapathirana4042 2 ปีที่แล้ว

    මේ දරුවෝ දෙන්නත් එක්ක කරන මෙම ප්‍රනීත සංගීතමය රස හමුව ඉතා විශිෂ්ටයි .ඔබ සැමට ස්තුතියි

  • @mashaadikari8747
    @mashaadikari8747 2 ปีที่แล้ว +9

    නියමයි.....❤🌷❤🌷👍ඇත්තටම ගම දුශ්කරයි. මිනිසුන් ව රවට්ටනවා...බොරු කතා, කවි , සින්දු කියලා...

  • @Vimu_Vlogs
    @Vimu_Vlogs ปีที่แล้ว

    My Brother Subash.Proud of you.
    😍💚😚

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 2 ปีที่แล้ว

    Very true, we enjoyed, thanks a lot.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +1

    මාරම තේරුමක් තියෙනවා සර්ගේ කතාවේ..

  • @niranjalam1682
    @niranjalam1682 2 ปีที่แล้ว

    අර්ථවත්, හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්..සිනදුත් ලස්සනට කිවුවා.

  • @djrupasinghe2591
    @djrupasinghe2591 2 ปีที่แล้ว +1

    අනේ සන්නා මරු බං. හිතන්න දෙයක් දෙන ගමන් රසාස්වාදනය. ගායනය මරු.

  • @tmwg5550
    @tmwg5550 2 ปีที่แล้ว +2

    This is the all time best program I have ever seen from sanna

  • @krishankaushalya
    @krishankaushalya 2 ปีที่แล้ว +3

    සන්නගේ ආතල්ම එක මේක තමයි මරූ සන්නා පට්ට හඬවල් දෙකක් 💞💞

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 2 ปีที่แล้ว +3

    Beautiful Voices❤❤

  • @youcenon
    @youcenon 2 ปีที่แล้ว +1

    Wow this the best Sanna program I ever listened... ❤️

  • @wilsonranasinghe5074
    @wilsonranasinghe5074 2 ปีที่แล้ว +1

    හැමදේමහොදටමකෙරැනා ලස්සනයි සර්.

  • @ranjanthanthreege7856
    @ranjanthanthreege7856 2 ปีที่แล้ว +2

    Nice introduction of how the village invaded by the town and the politicians and some Buddhist monks and artists cheated to this villagers.
    Nice signing if two youngsters.

  • @dumindasamaranayake6007
    @dumindasamaranayake6007 2 ปีที่แล้ว +1

    How intelligent you are Upul Shantha Sannasgala!!!

  • @ranjithrathnasekara7446
    @ranjithrathnasekara7446 2 ปีที่แล้ว +2

    You have a great personality with back bone..👍👍👍

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว

      No.he doesn't .Thats why he deletes comments criticize him.

  • @ratnayakepremachandra6203
    @ratnayakepremachandra6203 2 ปีที่แล้ว +1

    Lovely program, gorgeous voice and Senna sirs introducing, Thank you, blessings you tipple gems

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +2

    ඇට්ටි හැලෙන්න දෙනවා කියන්නේ මේවට තමා 🤣😅 සන්නා කියන්නේ යකෙක් 😅😅 එල කිරි 😅😅

  • @shereenkaushalya4710
    @shereenkaushalya4710 2 ปีที่แล้ว +2

    Like this consept. Creative ❤️

  • @nilakume4143
    @nilakume4143 2 ปีที่แล้ว +1

    ඇත්ත sir. බලාගෙන යනකොට මුන් ඔක්කොම අපිව නොමග යවලා

  • @rajithaanthony4457
    @rajithaanthony4457 2 ปีที่แล้ว +1

    ස්තූතියි සර්,
    දැනුම , උපහාසය, අපහාසය, ගායනයත් වැඩසටහනක් තුළ නිසා වැඩසටහන තවත් ලස්සන වුණා.

  • @buddhikadissanayaka1712
    @buddhikadissanayaka1712 2 ปีที่แล้ว

    මා මෙතෙක් නැරඹු ලස්සනම වැඩසටහන

  • @adoldon
    @adoldon 2 ปีที่แล้ว

    Super.. Well done..

  • @differentcolours9752
    @differentcolours9752 2 ปีที่แล้ว +2

    කක්ක නාගෙන ඌරෙක් ඇවිත්
    මරන්න එපා කක්ක කැවෙයි
    ගහන්න එපා කක්ක ගෑ වෙයි
    යන මග යන්න දෙන්න
    ඔයාල ඈත් වෙන්න

  • @vajiraperera2329
    @vajiraperera2329 2 ปีที่แล้ว +1

    නියමයි. සෙමෙන් පහරදීම.

  • @sanjaalways5036
    @sanjaalways5036 2 ปีที่แล้ว +6

    ඇත්ත ඇති සැටියෙන් දකින සුපිරි චරිතයක් ඒත් ලොකු දුකක් තියනවා ඔබලා වගේ මිනිස්සු නැති දවසට ඒ තැන ගන්න මිනිස්සු නෑ වැඩිපුර ඉන්නෙ වහල්ලු මීහරක් තක්කඩි මෝඩයො මුන් ඔක්කොටම හුරේ දාන බූරුවො

  • @yeshan007
    @yeshan007 2 ปีที่แล้ว +3

    Supirii voice දෙකක්

  • @Egalitarianbeauty
    @Egalitarianbeauty 2 ปีที่แล้ว +3

    SANNA....😄👍💚 tally the songs beautifully presented. Cursed village life for global village generation..!
    Now we know why they didn't establish a 'Gota town'/ 'Gota city'.

  • @tharuwith9457
    @tharuwith9457 2 ปีที่แล้ว +5

    සන්නස්ගල කියන සර්ට වඩා මන් ආසම සන්නා කියන මෙන්න මේ ඩයල් එකට...

  • @TheKulen26
    @TheKulen26 2 ปีที่แล้ว +1

    Great idea sir really awesome 💕this should reach to all🙏

  • @supunmadusanka5745
    @supunmadusanka5745 2 ปีที่แล้ว +5

    තිත්ත ඇත්ත ❤️

  • @s.k8890
    @s.k8890 2 ปีที่แล้ว

    Aththa💯 ☑️☑️

  • @malasubashine8742
    @malasubashine8742 2 ปีที่แล้ว

    Thank you sir ...
    ලස්සන තරුණ ජීවිත .... (
    සුන්දර ජීවිත අවලස්සන කරන්න එපා දේශපාලුවනේ )

  • @Law.of.attractive
    @Law.of.attractive 2 ปีที่แล้ว +1

    ගමේ ජීවත් වෙන අපි තමා ගමේ ඇතුලෙ පට්ට කුහකත්වය විදින්නෙ

  • @thilide7899
    @thilide7899 2 ปีที่แล้ว +2

    😂😂😂 මරු Episode එකක් සර් ❤️..

  • @indranidasanayahibynoka7374
    @indranidasanayahibynoka7374 2 ปีที่แล้ว

    Thankyou sir adanam pattama aathal metharamma rewatieemakada api.idala thiyenne kiyala hithanakoto.hari duka hithenawa sir

  • @scorpionbull
    @scorpionbull 2 ปีที่แล้ว +2

    කෙළියා නේද හතර අතට 🤭🤭🤭 කෙල්ලටත් හිනා 😄

  • @anjaleevidanage5416
    @anjaleevidanage5416 2 ปีที่แล้ว

    Mage jiwithe wirayo 3n denek.suba pathum siyaluma denata♥️😍💐🙏harima watina lassna wadasatahanak♥️♥️♥️

  • @nadeepdilshan
    @nadeepdilshan 2 ปีที่แล้ว +1

    ඒක රසයි.. බයයි..

  • @nilminijayalath8177
    @nilminijayalath8177 2 ปีที่แล้ว +2

    She sings beautifully without having any effort.

  • @mirajdesilva4720
    @mirajdesilva4720 2 ปีที่แล้ว

    Hambee supirima voices dekak ❤️