කොළඹ කතාව - අම්මා පූර්විකාව - සිගරට් බීම නැවත කියවීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • කොළඹ කතාව - අම්මා පූර්විකාව - සිගරට් බීම නැවත කියවීම
    අලුත් චැනල් එක 👇
    / @memetv217
    --------------------------------------------
    කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
    / upulshanthasannasgalac...
    ---------------------------------------
    #sannasgala #kolabakathawa #sannaverse #sinhala #tobacco #psycology #kolaba

ความคิดเห็น • 343

  • @anuruddhafernando3154
    @anuruddhafernando3154 3 ปีที่แล้ว +96

    Well done Upul Aiya! මොනම විදිහකට හරි, ඕක නැවැත්තුවේ නැතත් අඩුවෙන එක ගැන මට සතුටුයි! ඒ ඔබ තව බොහෝ කාලයක් ජීවත්විය යුතුයි කියලා මම ප්‍රාර්ථනා කරන නිසා!

  • @sumalbuddika2607
    @sumalbuddika2607 3 ปีที่แล้ว +63

    සර්, සර් නැතිඋන දවසක කවුරුත් පොත ප්‍රින්ට් කරන්නේ නැති වෙයි. පොත් ටික ඔය විදියටම යට යයි.ඒක වෙන්න නොදී පොත් වල PDF ටික සල්ලි ගෙවල අරං කියවන්න පුලුවන් විදියේ වැඩ පිලිවෙලක් හදන්න පුලුවන්නං වටිනව.මට මතකයි පොත් ප්‍රදර්ශනේ ගැන කරපු programe ටිකේදි සර් ඒ වගේ අදහසක් කීව.ඒක කරන්න පුලුවන්නං වටිනව සර්.

    • @harithak.dabarera7038
      @harithak.dabarera7038 3 ปีที่แล้ว +1

      හොඳ අදහසක්. 😌

    • @harithak.dabarera7038
      @harithak.dabarera7038 3 ปีที่แล้ว +2

      හැබැයි ශුවර් මිනිහ මේ කමෙන්ට්ස් බලන්නෙ නෑ. 😂 කලින් වීඩියෝ එකේ කිව්ව වගේ පැපොල් ඇට ලොන්තයො කමෙන්ට් දාල කියල අහක බලා ගන්නව ඇති. 😁

  • @srilankavillagecricket8512
    @srilankavillagecricket8512 3 ปีที่แล้ว +33

    අනිද්දා ට අවුරුදු 26 ක් වෙනවා..ආඩම්බරයි මගේ ජීවීතේටම සිගරට් එකයි බීලා තියෙන්නේ..ඒ 10වසරෙදි..ඉන් පස්සේ සිගරට් එකක් බීලා නෑ..අවුරුදු 26 ටම මත් වතුර පොඩ්ඩක් වත් පාවිච්චි කරලා නෑ..

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 2 ปีที่แล้ว +3

      Gammak thamae 🤘

    • @ishansurantha1515
      @ishansurantha1515 11 หลายเดือนก่อน +3

      ආඩම්බර වෙන්න තියන දේ මොකක්ද ඕකේ

  • @dinukadesilva7772
    @dinukadesilva7772 3 ปีที่แล้ว +72

    සර්ගේ පංතියක ඉඳලා නැතිඋනාට , videos බලලා සර්ව දවසක් බලන්න ආවා. ඔය මුන් දෙන්නට කියවන පණ්ඩිත කම් මුකුත් නැතිව විනාඩි 10යක් විතර අපිත් එක්ක චැට් එකක් දැම්ම. නංගි කෙනෙක්ට කියලා තේකකුත් හදලා දුන්නා. හරිම අසාවෙන් ඔය පණ්ඩිත කතා නම් දැන් අහගෙන ඉන්නවා.

    • @shanewhite352
      @shanewhite352 3 ปีที่แล้ว +9

      "උබල වගේ ඇට ලබ්බොත් එක්ක කාලෙ කන්න වෙලාවක් නෑ" කියල කලින් වීඩියෝ එකෙන් කිව්වටත් පස්සෙ ලැජ්ජ නෑනෙ ඕයි තව ගියා කියල කමෙන්ට් දාන්නත්

    • @sameeradissanayake9467
      @sameeradissanayake9467 3 ปีที่แล้ว +3

      @@shanewhite352 පැපොල් ඇට ලොන්තයො කියල කිව්ව නේ,

  • @jayanthakothalawala4807
    @jayanthakothalawala4807 3 ปีที่แล้ว +6

    සන්නස්ගලමහතා ඔබ තුමාගේ වීඩියෝ බලන්නෙ ගොඩක් ආසාවෙන්..දැනුම සතුට හාස්‍ය එහි ගැබ්වෙලා තියෙනවා. දිගටම කරගෙන යන්න මහත්මයා. හෙම්බත් වෙලා ඉන්න අපට සිතට හොඳ පනක් දෙනවා ඔබ .ඔබට ජය!

  • @vlixstudio2758
    @vlixstudio2758 3 ปีที่แล้ว +7

    මතවාදය කිමෙක්ද නම්, අත්දැකීම රස විදිය හැකි නම්, කථකයාගේ සිගරට් බීම පිලිබද සැලකිලිමත් වීම හෝ ඔහුව වීරත්වයෙන් සැලකීම මම සන්නාට සිදු නොකරමි. ඔබේ අදහස් මා හට අගනේය... Thank you sir... ❤💙

  • @gamageksg803
    @gamageksg803 3 ปีที่แล้ว +8

    ඇත්තටම කැමතියි සර්.. සර්ගේ වැඩසටහනේ දැන් සිගරැට් ගඳ නෑ.
    අපි ඉස්කෝලේ යන කාලේ පරණ බස්වලින් එන ගඳ මතක්වෙන්නේ නෑ. ස්තුතියි සර්.

  • @kandysanketha6408
    @kandysanketha6408 3 ปีที่แล้ว +98

    සිගරැට් දීලා හරි පාඩම් කරපන් කියූව නිසා නේ අපි මේ වගේ දේවල් අහන්නේ ගන්නේ .අම්මට පිං ...

  • @sandman303
    @sandman303 3 ปีที่แล้ว +5

    Sir පුළුවන් health එක ගැන තව හිතන්න, ඔය moral එකට ඔය බක පණ්ඩිත කමට ඔය දැනුමට ඔය ආඩම්බරකමට තව 50ක්‌ හොද සිහියෙන් ඉන්න පුළුවන්🤘... ඉන්න ඕන✌️. අයෙත් සන්නෙක් මේ දුපතේ පහල වෙන්නේ නෑ... අන්න ekai දුක... 💜ස.

  • @surangamacwud3040
    @surangamacwud3040 3 ปีที่แล้ว +2

    සුපිරි සර්......
    අපි ඉගෙන නොගත්තට එ කිවුව සමාජෙ තාමත් අපි මේ ගේම ගහන් අමාරැවෙන් යන්නේ
    අත්දැකිම් සර්ට දාස් ගුනයක් ඇති
    එත් මං සර් කරපු වැඩේ
    පට්ටම අගේ කරනවා...එකෙන්ම🙏

  • @jehansilva3562
    @jehansilva3562 3 ปีที่แล้ว +35

    පියානෝ එක උඩ කෙසෙල් ගෙඩි ටිකක් අපේ හාමුදුරුවනේ🤣 ඒකට දුමුත් ගහනව.

  • @datahoru519
    @datahoru519 3 ปีที่แล้ว +2

    හැමදාම නිකම බලන එකෙ කොමාන්ට් එකක් දාන්න හිතුනා සිරාවටම කිව්වොත් මං නයිට් එක කරලා ඇවිත් උදේට උයලා බත් ටික කන ගමන් සර් ගෙ විඩියො එකක් බලනවාමයි එක සක්කරයටවත් නවත්තන්න බෑ ඇබ්බැහිවෙලා දැං ❤️

  • @djgfhd
    @djgfhd 2 ปีที่แล้ว +7

    සන්නා මාරම පොරක් 👌❤️

  • @cocococo7089
    @cocococo7089 3 ปีที่แล้ว +30

    ඇත්ත වශයෙන්ම "නකදී පුසී" යයි කීවේ JR ට නොව, '89 දී චන්දය ඉල්ලා පරාදවූ ඔසී අබේගුනසේකරටයි.

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 ปีที่แล้ว +1

      JR ගේ තවත් වාක්‍යයක් "කොරනවා කොරනවාමයි "

    • @slwide6505
      @slwide6505 3 ปีที่แล้ว +4

      "ඔසී නකදී පුසී"

    • @kumaraubeysiri2096
      @kumaraubeysiri2096 3 ปีที่แล้ว +1

      Janadhipathi waranaya thibune 89 nemei 1988 December. Ossie ge nama Abeygunasekara

    • @dilukmanchanayaka157
      @dilukmanchanayaka157 3 ปีที่แล้ว +2

      විජේ වෙනුවෙන් ඔසී
      අහෝ නක දි පුසී...
      ඔන්න ඒ කාලේ තාප්ප වල තිබ්බ දේ

  • @randimalgamage4977
    @randimalgamage4977 3 ปีที่แล้ว +2

    කෙලින් කතාවයි..
    ඒ සන්නගේ රටාවයි..
    ඒකට ඔව් මං හරි ආසයි..

  • @fixit3111
    @fixit3111 3 ปีที่แล้ว +8

    ආතල් කෝටියයි. ඉස්සර හොරෙන් සන්නගේ ක්ලාස් එක ගාවට වෙලා lectures අහපුව මතක් වෙනවා.

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 3 ปีที่แล้ว +24

    සාරාංශය :- අවුරුදු 58ක් බීපු එකෙක්ට ඒකෙ ආනිසංසෙ කියල දෙන්න ඕනෙද බං ආතල් කඩන්න එපා. හැබැයි මේක ආදර්ශෙට ගත්තොත් තමා කේස් එක වෙන්නෙ.

  • @lakmalbandara2034
    @lakmalbandara2034 3 ปีที่แล้ว +8

    සන්නා තනියම මැරෙන්න ලොකු කැටයම දැනටත් ඇති.. එකට මැරෙන්න වාසනාව යාලුව අවාසනාවකට නැද්ද පොඩියට හිතුන අද... සතරපෙරනිමිති එපා එක වටිනව අඩුයි. 🙂❤🎉

  • @malin5223
    @malin5223 3 ปีที่แล้ว +1

    සර්.. මිනිහෙක් කවදහරි ඕනෙම දෙයක් ගැන හිතනවා නම් හිතන්න ඕනෙ සර් හිතන විදියට තමයි .. මන් සර්ව දැකලවත් නෑ..හැබැයි සර් දැන් මගෙ Role model එක.. ජය වේවා සර්.. ❤️❤️

  • @shalisrilanka8576
    @shalisrilanka8576 3 ปีที่แล้ว +43

    අම්ම පොත මම කියවන්න ආසම පොතක්.. ආදරෙයි සර්..

    • @prasanchamika3086
      @prasanchamika3086 3 ปีที่แล้ว +1

      මාත් ආසම පොතක්

  • @noelmerengnegewaas5430
    @noelmerengnegewaas5430 3 ปีที่แล้ว +4

    ලඟන් සන්නා
    මමත් මහත් සේ බලාපොරොත්තු වෙන් සිටියා ප්‍රසිද්ධියේ පෙනී සිටින අවස්ථාවන් වලදී දුම් බීමෙන් ඉවත් වේ යැයි කියා,ගන්නා උත්සාහයට ස්තුතියි...

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 ปีที่แล้ว

    කිත්සිරිට පිං සිද්දවෙන්න සංනා හැදුනා... සන්නගේ සයිලන්සරය..... කිත්සිරි නතර කලේ.... රෙස්පට් ටෝක් එකකින්... සංනා සර්ට.... නොතේරුන තැන් බොහොම හෙමිහිට.... කිත්සිරි කියලා දුන්නා..

  • @ishanwickramasinghe7283
    @ishanwickramasinghe7283 3 ปีที่แล้ว +3

    සර් ප්‍රසිද්ධියේ සිගරැට් බීම නතර කිරීම ගැන ඇත්තටම සතුටුයි

  • @thusithaweerasinghe2751
    @thusithaweerasinghe2751 3 ปีที่แล้ว +28

    JR ට ගැණියෙක් පිරිමියෙක් කරන්නත්,පිරිමියෙක් ගෑණියෙක් බැරි උනාට ගෝඨාභයට ඒක කරන්න පුළුවන් උනා, ගෝඨාභය ඒක කළේ විමල් වීරවංශට ...

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 3 ปีที่แล้ว +3

      සිරා බං..😁

    • @ThePasindu
      @ThePasindu 3 ปีที่แล้ว +2

      ඇයි අර ඉරාජ් කාරයටත් කරේ. 😂

    • @bratredhar8957
      @bratredhar8957 3 ปีที่แล้ว

      බයියොම විතරක් නෙවෙයි වහල්ලු කියන්න හොද උදාහරණ

    • @maxwellfelix6349
      @maxwellfelix6349 3 ปีที่แล้ว +1

      එල කියමන.

    • @ashen1073
      @ashen1073 3 ปีที่แล้ว

      ඇයි ඉරාජ්ව ඌරෙක් කලෙ

  • @arunasalinda2672
    @arunasalinda2672 3 ปีที่แล้ว +16

    සිගරැට් බීම යනු, කවුරු හෝ බොනව දැකල ඒක woow වගේ හිතිල කරන දෙයක් මිස
    හිතිල කවුරුවත් කරන දෙයක් නෙවෙයි.

    • @jinanthabandara6127
      @jinanthabandara6127 3 ปีที่แล้ว +2

      සිගරට් විතරක් නෙවෙයි..... අනිත් woow වගේ තියන දේවල් වලටත් එක apply කරන්න පුළුවං.... 👍🏼

    • @indiegamedevelopment
      @indiegamedevelopment 2 ปีที่แล้ว

      Na

    • @indiegamedevelopment
      @indiegamedevelopment 2 ปีที่แล้ว

      @@jinanthabandara6127 Anna hari bn

  • @mrsanchaz2003
    @mrsanchaz2003 3 ปีที่แล้ว +2

    සන්නා ෴ මම ගීතයකට ඇරඹුමක් දෙන්නං, පුලුහං නං සින්දුවක් ලියහන්කො .෴
    දුප්පත්කමින් මිරිකුණු ලැයිමෙ ගෙදර මගෙ දරු දුක සිදාදියෙ මහල් බංගලාවක වෙසෙන මුදලාලිලාට සොච්දමකට විකිනුවේ කුසගින්න නිවන්නටය
    උන්ගෙ ගෙදර කුණු අදිනන්න , ලිප ගිනි අවුලවන්න දුවෙ නුඹ ගියදා මගෙ සිත හඩා වැටුනි සිය දහස් වරක්
    එසේ ගියපු තංගච්චිව , තිරසනුන් හපා කද්දි, උඹේ සාරෙ උරා බොද්දි, උඹ කෑ ගසා ඇඩුවෙ නැත්තෙ , අප ගැන සිතා ද දුවේ
    ගිනි ගත් උඹෙ සිරුර ලගම, අඩනා උඹෙ ආත්මයට , මුලු රටම විලාප දෙයි , දින දෙකක් තුනක්

  • @indikaperera4609
    @indikaperera4609 3 ปีที่แล้ว +2

    Sir, minihek avankava tamage jivethe kiyanava,Maru sir.ehema aya patta sensitive.unge hita patta,...

  • @jeevananthony5547
    @jeevananthony5547 3 ปีที่แล้ว +7

    සර් බොක්කෙන්ම ඇත්තම කියන නිසයි ආදරේ හිතෙන්නෙ ❤️🙏🙏

    • @lakmalkumara8187
      @lakmalkumara8187 3 ปีที่แล้ว

      අමු ඇත්ත..සහ සාදාරන ය වෙනුවෙන් පෙනී සිටිනවා නම් හඩගානවා නම් දරුවන්ට උගවා පිට රට යවා ගෑනිද රට යවා මියයෑමට ,රෝගී වීමට, සූදානම් ව හඩ නැගිය යුතුය... නැතිනම් කට වසා සිටිය යුතුය... මුලු සමාජයම බොරුවකි..හැමදේම බොරු වකි...දුකින් අඩන කෙනෙකුගේ වීඩියෝ වක් පිටුපස කතාව ජරා එකකි . සෑම දෙයක් පිටුපසම ඇත්තේ වංචාවකි..ඒ මේ ක්‍රමේ හැටි... අහුවෙලා ඉන්නෙ අපි....

  • @user-kg1om4ig6o
    @user-kg1om4ig6o 2 ปีที่แล้ว +3

    නියමයි ❤❤❤

  • @yomalviraj7170
    @yomalviraj7170 3 ปีที่แล้ว +3

    සර් මේ ඇත්තම කියන්නේ...මම මේ මාසේ පස්වෙනිදා ඉදලා තමයි සර්ගේ වීඩියෝ ගොඩක් බලන්න ගත්තේ...මොකද මම නාවික හමුදාවේ නාවික රෝහලක ඉතාමත් කාර්‍යබහුලව රාජකාරි කරපු නිසා මට නිවීහැනහිල්ලේ මෙහෙම වීඩියෝ බලන්න වෙලාවක් නොතිබුනු නිසා...මම ගොඩක් 🚬 වලට ඇබ්බැහි උනු කෙනෙක්..අවුරුදු දහයක් වගේ එක දිගටම ගොඩක් 🚬 බීපු එකෙක්...මම නිවාඩු ඉවර වෙලා මේ පාර කෑම්ප් එකට එන්නේ ජුනි 25...මම හිතාගෙන ආවේ මේ පාර ඉදලා සිගරට් බොන්නේ නෑ කියලා...මම දැන් අවුරුදු දෙකක් තිස්සෙ යාපනේ ඉන්නේ..කන්කසන්තුරේ...කොරෝනා එක්ක අපිට කෑම්ප් එකෙන් එලියට යන්න අමාරු නිසා ඇතුලේ උන් බීඩි බණ්ඩල් ගෙනත් රුපියල් විස්සක් වගේ උන් තියාගෙන අපිට බීඩි විකුණනවා...ඒ නිසා මම බීඩි බොන්නත් තදින් ඇබ්බැහි වෙලා හිටියා...මම මේ මාසේ පස්වෙනිදා අපේ කදවුරට අනුයුක්තව තියෙන පොඩි කදවුරක සර් සර්ච් කරලා බලන්න...පලෙයිතිව් කියලා පොඩි අයිලන්ඩ් එකක හෙද රාජකාරියට එනවා...ඒ එද්දි මම හිතාගෙන ආවා දුම් බොන එක නවත්තලා දානවා කියලා....සතියක් නොබි හිටියා..සත්තයි...ඉන්න පුලුවන් වගේ අවුලකුත් නෑ..මේ දූපතටම ඉන්නේ නේවි එකේ අපි දහදෙනෙක් විතරයි...ඒ නිසා බාහිර සම්බන්ධතා ගොඩක් අඩුයි...දුමක් ගෙන්නගන්න සෑහෙන්න අමාරුයි...ඒ පැත්තෙනුත් සපෝට් එක තියන නිසා දුම් බොන එක ඇතෑරලා සතියක් හිටිය...සිග්නලුත් මෙහේ අඩුයි...දිග වයර් එකක් දාලා රවුටරේ වහල උඩින් තියලා රෑට ජෙනරේටරේ දැම්මම තමා සර්ගේ වීඩියෝ බලන්නේ...ඒවා ඒ තරම් මට වටින බව දැනුන නිසාත්...මට ඒවා බලන්න ගොඩක් වෙලාව තියෙන නිසාත්....මම ආසාවෙන් වීඩියෝ ඔක්කොම වගේ මේ සති දෙකට තුනට බැලුවා..ඇත්තම කියන්නම් සර්...සර්ගේ වැරැද්දක් නෙවෙයි මේක...සර් සිගරට් එක බොන බීමට මට ආයේ සිගරට් බොන්න හිතුනා....මෙහේට රෑට මාලු කාරයෝ එනවා..දැල් දාලා නිදාගෙන පහුවෙනිදා උදේ යන්න..මම උන්ට අපේ ඉතුරු වෙන කෑම දීලා බීඩි ඉල්ලන් බොන්න ගත්තා...හරියටම මේ මාසේ දාහතර ඉදන්...ඊයේ අපේ එලවලු අරන් එන බෝට්ටුවේ යාලුවෙක්ට කියලා සිගරට් පැකට් එකක් ගෙන්න ගත්තා....ඒකත් දැන් ඉවරයි😂😂😂ආයේ නවත්තගන්න ඕන වගේ හිතුනා මේක දැක්කම...ජේ ආර් මරමු එකේ අවසානය බැලුවම මේ වීඩියෝ එක එනකන් සෑහෙන්න බලන් හිටියා...ඔව් සර්...සර් නොදැනුවත්ව කෙනෙක් මේකට පෙලඹෙන්න පුලුවන්...ඒක සර්ගේ වැරැද්ද නෙවෙයි...දැන් බොන්නේ මම පෙට්ටියේ අන්තිම සිගරට් එක.. ආයේ නොබී ඉන්නම ට්‍රයි කරනවා..
    ප.ලි.:-මම සිගරට් එක බොන විදිය පවා සර් බොන විදියට වෙනස් කරගත්තා..ඇගිලි දෙකේ මැදින් අල්ලලා තොල් වලට තියලා තදට ඇද්දා...එක පෆ් එකක් ැදලා සිගරට් එක පැත්තකින් තියලා ටිකක් ඉදලා ආයේ බීවා..මං දන්නෑ ඒ ඇයි කියලා...කොහොම උනත් මගෙත් ට්‍රයි එක ආයේ නොබී ඉන්න...ජයවේවා සර්...ගත්ත තීරණේ ගොඩක් හොදයි සර්...

    • @notesaccount713
      @notesaccount713 3 ปีที่แล้ว +1

      Machan cigerate eke atta athal ekak na. math awurudu 10k bivva ekek dan nawattala godak kal. Eka adiction ekak. eka nawatta ganna bari wena eka ape durwala kamak. kohoma hari gemen sathi thunak hitapn. eeta passe gemak na. jeewithe kochchara sapada kiyala therenwa oya jarawa kate gahanne nathi unama. kama wela rasa, ganna husme pawa eeta wada sapak thiyanwa. Cigratte bona un bonne eka nwatta ganna bari nisa. keraganna deyak na. kochchara kaiwaru gahuwath ahu wela inne. ubata dail ekak wenna one nam oka nwattapan. eka nawattaganna bari dail thama pora talk dedi oka bonne. mechchara livve ekek hari oya mala jarawen galawena eka hoda nisa

    • @yomalviraj7170
      @yomalviraj7170 3 ปีที่แล้ว +1

      @@notesaccount713 අනිවා මචං..මම ඕවා නොදැන නෙවෙයි බොක්ක...දන්නවා.තෑන්ක්ස් මචං

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว

      ඇත්තට පුතා ඔයාලා කොච්චර කැප වුණත් වැඩක් නෑ මේ රටේ දේශපාළුවෝ කරන දේවල් පේනකොට ඇඬෙනවා නාකි ඵකයි මැරිල යත් යන්නෑ නෙ

  • @sanjeewa530
    @sanjeewa530 3 ปีที่แล้ว +15

    මට නම් සර් සිගරට් බිව්වත් එකයි නැතත් එකයි ....ඒක සර් තීරණය කරන්න ..මම නම් කියන දේවල් වලින් මට අවශ්‍ය දේ අරගෙන ...අනවශ්‍ය දේ අමතක කරනවා

  • @mohammedadhnan5912
    @mohammedadhnan5912 3 ปีที่แล้ว +1

    සර්ෙග කතාවට වැඩිය Marketing, Advertising Techniques පට්ට.

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +51

    මමත් තුන් හතර පාරක් දුම අඩු කරන්න කියල කමෙන්ට් දාලා තියෙනව ... ඒවා දැක්කද නැද්ද කියල වත් මම දන්නෙ නෑ ...ඒ හින්දා අර දීපු උද්දච්ච ටෝක් එක මට අදාල නෑ ... මම නම් දැනුත් කියන්නෙ දුම අඩු කරන්න සර්... සර්ම දවසක් කිවුව වගේ කවද හරි ඔය ඉවරයක් නැතුව කියවන කට වැහිලා සවුන්ඩ් අයිසී එක ගියොත් එහෙම අලියට හොඬේ නැති උනා වගේ තියෙයි..මරණය සැපක් වෙයි... ඔය දෙකෙන් කෝක උනත් අපිටත් පාඩුයි, ආයෙ ඉතින් මේ රටේ ජෝතිපාලලා,ජෝ අබේවික්‍රමලා බිහි උනත් සන්නස්ගලට replacement නෑ ... සන්නට ආදරේටයි මගේ ආත්මාර්ථකාමීකමයි දෙකම හින්දා කියන්නෙ දැන දැනම ආයු කෙටි කරගන්නෙ නැතුව පුලුවන් තරම් කල් මේ කොල්ලො කෙල්ලො ටික එකක ඉන්න...බෙහෙත් ඔරුවක බැහැල හිටියත් අවුරුදු සීයක් ඉන්න බෑනෙ, ඒ හින්දා කන්ට්‍රෝල් කරගෙන හැත්තෑවක් අසූවක් වත් අපි එක්ක ඉන්න... කවද හරි සන්නගෙ වොයිස් ගිහින් දුම්පානය හින්දා වෙනවයි කියන ඒවගෙන් එකක් උනොත් ගහන්න බලන් ඉන්න උං ගහයි ගැහිල්ලක් " පකීර් වගේ සිගරැට් ගගහ කොල්ලො කෙල්ලො ටිකක් වට කරන් ශෝ දැම්මා, දැන් ඉන්නෙ ඔය ....................."
    අන්න එදාට උං ගහන්නෙ සන්නට විතරක් නෙවෙයි සන්නගෙ සියළුම අදහස් වලට, මතයන් වලට, දැක්මට, දර්ශනයට හැමදේටම ... ඉතිහාසෙ දේශපාලන ගූ ගාගත්තු සන්නා වගේ එකෙක්ට නම් ඒක එච්චර අවුලක් නැති වෙයි, හැබැයි දැන් සන්නා පොඩ්ඩක් හරි හිතනව ඇති කියල හිතෙනව " මම මළත් මගෙ අදහස්, මතවාද , දැක්ම නොමැරි පරම්පරාවෙන් පරම්පරාවට ගියොත් හොඳයි , එතකොට කවදා හරි මම නැතත් දේසපාලුවංගෙ ලණු ගිලින් නැති පරම්පරාවක් බිහි වෙයි " කියල වත්...
    උද්දච්ච නාකි ඇට්ටරයා

    • @roshankumara4858
      @roshankumara4858 3 ปีที่แล้ว +1

      ඔව් බං මේ ප#ය කියන දෙයක් අහන්නෑනෙ...

    • @achininperera1600
      @achininperera1600 2 ปีที่แล้ว

      සන්නට රීප්ලේස්මන්ට්ස් නෑ ♥️

  • @mangalakarunarathna7498
    @mangalakarunarathna7498 3 ปีที่แล้ว +7

    බයි පස් එකකුත් කරලා නිසා සගරට් නොබී ඉන්නවනම් වඩා හොදයි එත් වැඩසටහන කරන වෙලා වෙදී හරි සිගරට් නොබී ඉන්න එක හොද දෙයක්! ඉස්සරහ වඩ්වෙලා ස ගේ කතාව අහන් ඉන්න දෙන්නගේ health එකටත් හොදයි!

  • @nimasilva7756
    @nimasilva7756 2 หลายเดือนก่อน

    ස'ර් ගේ අම්මා පොත මම කියෙව්වා 2016 දි වගේ...ආයෙත් කියවන්න ඕනා...

  • @abcxyz1350
    @abcxyz1350 3 ปีที่แล้ว +20

    " සිගරට් වලට කෙනෙක් ඇබ්බැහි උනොත් එයා පවු කියල හිතුනා "
    දැන්වත් ඒක තේරුන එක ලොකු දෙයක්. ඕවා ප්රමෝට් කරන එක හොඳ දෙයක් නෙවෙයි. ඕවගෙන් රටට වෙන හානිය සුලු එකක් නෙවෙයි.

  • @sadahamdias7041
    @sadahamdias7041 3 ปีที่แล้ว +6

    මේක දානකම් බලාගෙන හිටියේ සර්

  • @sanathprasannak497
    @sanathprasannak497 3 ปีที่แล้ว +2

    Sannaaaa mage ummaaaa.... marilath ආදරෙයි manika

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 3 ปีที่แล้ว +15

    අපේ සර් ❤️😍 හැමදාම වීඩියෝ එකක් දාන්න සර්

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 3 ปีที่แล้ว +6

    සර් කියවන්න අපි පුංචි වැඩි වගේ 🙏🙏🙏

  • @bathiya01
    @bathiya01 3 ปีที่แล้ว +2

    ඔය කවුරු කොහොම කිව්වත් සිගරට් බොන එක නං මෝඩයන්ට අයිති ක්‍රියාවක්

  • @buddikachathuranga215
    @buddikachathuranga215 3 ปีที่แล้ว +13

    අනේ ඔන්න ඔහේ බොනෝනං බොනෝ මගුල...තමන්ගෙ ආතල් එකනේ මොකෝ අවුරුදු 100ක් ඉන්න බෑනේ

    • @roshankumara4858
      @roshankumara4858 3 ปีที่แล้ว

      මන්ද බුද්දික 😂

  • @sanjayaperera9940
    @sanjayaperera9940 3 ปีที่แล้ว +6

    කොච්චර තර්ක කරත්,හේතු කිව්වත්, වැරදි නම් වැරදී... නේද?

    • @socialmediaanalyser352
      @socialmediaanalyser352 3 ปีที่แล้ว

      oya oya demmeth tharkayakne??😁

    • @sanjayaperera9940
      @sanjayaperera9940 3 ปีที่แล้ว

      @@socialmediaanalyser352ඔව්, ඒත් ආසාව,පුරුද්ද උනාට ඒක..... අනේ මන්දා...

  • @chamikaliyanage8828
    @chamikaliyanage8828 3 ปีที่แล้ว +4

    සන්නා සෑර් program එකේ සිගරට් බොනවට වඩා ජොයින්ට් එකක් ගැහුවොත් නරකද...

  • @petsworld2015
    @petsworld2015 3 ปีที่แล้ว

    මම කවදාවත් පොතක් කියවන්න ආස වුන කෙනෙක් නෙවෙයි.. එත් මගේ ජීවිතේ ඉස්සෙල්ලම කියවපු පොත සර් ගේ අම්මා පොත..ඒ පොත තුන් හතර වතාවක් කියෙව්වා.. තාමත් ඒ පොතට ආසයි.. සර් ට පිං.. පොතක් කියවන්න ආසාවක් ඇති කලාට... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rochanaweerasingha4942
    @rochanaweerasingha4942 3 ปีที่แล้ว +1

    මම ඔය සම්බන්ධ ව අදහසක් දාන්න හිතමින් උන්නෙ. ඇත්තටම ඔබ ගේ වීඩියෝ බලන ඔබ තුමාව follow කරන අයට cigaretteබොන එක කලාවක් කරන් copy කරන්න හිතෙනව නිරායසයෙන්ම. ගත්ත තීරනයට ගොඩාක් පින්. ඔබ තුමාට දීර්ශායුශ වේවා. කුනුහරුප කියන එකත් ටිකක් අඩුකරන්න පුලුවන්නම් තවත් වටිනව. ඔබතුමාගෙ විෂය එක්ක ඒක ඇගට බද්ධ වෙලා ඇති කියල හිතෙනව

  • @prasannaarachchi6561
    @prasannaarachchi6561 3 ปีที่แล้ว +3

    Niyamai sir 🙏

  • @sameeradissanayake9467
    @sameeradissanayake9467 3 ปีที่แล้ว +4

    JR ෆේල් නේද, මිනිස්සු පිගන් , මිනිහා හෝටලේ මැනේජර්, මරු

  • @dhweerapola8609
    @dhweerapola8609 3 ปีที่แล้ว

    ඉස්තුති
    ඔබ‍ට
    හොද වැඩසටහනක්‍

  • @wijesirimahaduragepadma9948
    @wijesirimahaduragepadma9948 2 ปีที่แล้ว

    අම්මා පොත ගෙදරට ගෙනාවේ මගේ ලොකූ දුව,2015 එයා රොටරි යෙ සිංහල පන්තියේ ඉගෙන ගත්තේ,දැන් නුගේගොඩ පාසලක ගුරුවරියක්. මම ඒක ඒ දවස් වල දවස් 2_3 කින් කියවලා ඉවරකලා, මේ දවස් වල හෙමින්,නැවතිල්ලෙ, කියවනවා අපේ ළමා කාලයේ සමාජ ආර්ථික පරිසරය,අපේ රටේ පළාත් දෙකක වුනත්,හරිම සමානයයි.

  • @leone3108
    @leone3108 3 ปีที่แล้ว +6

    එල මං කල්පනා කර කර හිටියේ ...

  • @chandanaranathunga6026
    @chandanaranathunga6026 ปีที่แล้ว

    මචo උපුල් මමත් 82 එකෙක්.
    මමත් "කුමරි" පත්තරේට ලියුවා.
    උඹව එදා ඉදන් note එකේ ඉන්නෙ.
    තර්ස්ටන් එකේ නම කන්න එපා.

  • @slmixtube4529
    @slmixtube4529 3 ปีที่แล้ว +2

    oya kollo denna pau,, un nikan sir hinda akreeya dumpanaya kranawa.. issrahane inne

  • @sasankakasun
    @sasankakasun 3 ปีที่แล้ว +8

    කතෲ විරහිත වූ සමාජ කියවීම් රැසක මිනිස්මය ගබඩාවක් !

  • @dilansathsara669
    @dilansathsara669 3 ปีที่แล้ว +3

    මගුල් පොත් කියවන්න වෙලාවක් නැ සර්....මේ විලි රුදා කාරයෝ ඉන්න රටක...........youtube එකේම සර් ලියපු පොත් ටිකම විචාර කරන්න ඒක පට්ට.❤️

  • @tharakaranaweera5047
    @tharakaranaweera5047 3 ปีที่แล้ว +1

    Good

  • @shashialex1230
    @shashialex1230 3 ปีที่แล้ว +5

    Sirge penumata set wenne tobacco pipe eka.

  • @chamaranocommentary3480
    @chamaranocommentary3480 3 ปีที่แล้ว +5

    සර්💙

  • @HotGammiris
    @HotGammiris 3 ปีที่แล้ว +5

    සිගරට් - හින්දා නාස්ති වෙනවා විතරයි

  • @dilstudio3187
    @dilstudio3187 3 ปีที่แล้ว +1

    පිළිකා රෝගයෙන් පෙළෙන අය ඔච්චර බලන්න බය නම්, හැදෙනවට කියනවා නෙවෙයි සර්.... හැදුනොත් එදාට ඒ දුක දරා ගන්න සර් විතරයි ඉන්නේ.... ඔය වටේ ඉන්න තිමිර, ඉරාඡ් කවුරුත් ඉන්නේ නෑ.... ඒකට වැරදිකාරයෝ උනුත් නෙවෙයි.... එහෙනම් කවුද? 👩‍👦

  • @KiruluMonarawila
    @KiruluMonarawila 2 หลายเดือนก่อน

    පඩිතුමා 🥰

  • @yousefshakeri1478
    @yousefshakeri1478 3 ปีที่แล้ว +30

    හැකි තරම් නෙමෙයි.කලින් වීඩීයෝ එකේ කීවෙ ආයෙත් වීඩියෝ වල බොන්නෙ නෑ කියලා.....

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +19

    ඒ කියන්නෙ සර් සර්ට ආදරේ කරන්න අරන් වගේ. සර් වගේ ආඩම්බර කාරයෙක් සිගරට් එකක් නිසා හෑල්ලු වෙන එක අපරාදෙ .
    මන් බණ්ඩාරවෙල සර්.ඔය සර් කියන බොහෝ ගම් වල මාත් ඇවිදන් යනවා.ඒ නිසා ඇගට දැනෙනවා සර් කියන වචනයක් වචනයක් ගානේ

    • @ජයනියතයි
      @ජයනියතයි 3 ปีที่แล้ว +1

      ඊළග පාර අවිදින ගමන් සිගරට් එකක් ගහපන්. හුත්ත.

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +1

      @@ජයනියතයි උබ බීලම නැ.උබ බබා

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා!

  • @nihalfernando5957
    @nihalfernando5957 3 ปีที่แล้ว

    Mr. Upul Shantha, Umba nam maara porak.

  • @indumadura3286
    @indumadura3286 3 ปีที่แล้ว +5

    ඇත්තටම ආදරනිය චරිතයක් .❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏

  • @radjob2540
    @radjob2540 3 ปีที่แล้ว

    Hi Sanna,
    I am one of your you tube subscriber
    I wish you all the best for your hard work and talking about the truth of our backward people or so called politicians!
    Anyway I would like to give you a point regarding a former health secretary of Uk 🇬🇧 Mr Matt Hancock ! He has to resign his job and responsibilities because he break the special rules of corona virus 🦠!
    He kissed his colleague at his office but not in the lift 🛗 I am mentioning you because you are so generous and cultured gentleman not like our traditional so called educated people or. Professors 👨‍🏫
    Than you
    Radha

  • @thisalranasinghe3980
    @thisalranasinghe3980 3 ปีที่แล้ว +1

    වටින තීරණයක් සර් ❤️❤️❤️❤️

  • @chenulagithmin2029
    @chenulagithmin2029 3 ปีที่แล้ว +2

    සිගරට් බොන එක නරක පුරුද්දක් බව අම්මා දැනගෙන නිසිටියේ නම්, අම්මා එදා පාඩම් කරන අතරතුර හොරෙන් හොරෙන් සිගරට් කොට දෙකක් පොත අස්සේ තැබුවේ ඇයි? දැවෙන පස්නයක්.....!?

  • @Rasanga_vimukthi
    @Rasanga_vimukthi ปีที่แล้ว +1

    කතාව අහන ටිකට සිගරට් 5ක් බිව්වා.. මොකද පැය 19ක් විතර driving කරන අපිට ඒක පුරුදු වෙලා... ඒක මේ රටේ දේශගුණයට ඇග ඔරොත්තු දීලා තියාගන්නත් එක වැඩක්. හැබැයි කවුරුත් ඇබ්බැහි වෙන්න එපා

  • @thush6512
    @thush6512 3 ปีที่แล้ว

    හැමදාම අපේ සිංහල සර්

  • @miyuru38
    @miyuru38 3 ปีที่แล้ว +2

    ඔබතුමාගෙ ඉතිරි ජීවිතේ මේ කරන දේවලුත් එක්ක ඔබතුමාගේ සන්නස්ගල සන්නාමයක් වෙනවා සැක නැත.කවදාක හෝ ඔබතුමා නැති අඩුව නිදහස් පිපාසිත සෞන්දර්ය වියැලී යාමට හේතුවක් වේදෝ යැයි මට සිතෙන්නේ ඔබතුමා පිලිබද මා හට ඇති මොකද්ද එක නිසාද විය හැක.

  • @jeremyrodriguez9815
    @jeremyrodriguez9815 2 ปีที่แล้ว

    video edit karapu eka supiri dial ekak

  • @sahandinith6354
    @sahandinith6354 3 ปีที่แล้ว +15

    අම්මප මට සිගරට් බොන්න හිතිල තියෙනව සර් බොන විදියට.

    • @dilshanv7594
      @dilshanv7594 3 ปีที่แล้ว +3

      වැඩක් නෑ බං. සල්ලි අපරාදෙ
      😹😹😹😹
      ජොයින්ට් එකක් ගහපන්. ආතල් එකක් හරි තියෙනව

    • @radicalmind9516
      @radicalmind9516 3 ปีที่แล้ว +1

      @@dilshanv7594 respect

    • @dilshanv7594
      @dilshanv7594 3 ปีที่แล้ว +1

      @Cricket Loud
      😹😹😹😹
      සන්නට හැමෝම පදිරි ඩෝ.

    • @sameeradissanayake9467
      @sameeradissanayake9467 3 ปีที่แล้ว +1

      උඹල ඒ මිනොහගෙන් ගන්නෙත් ගත යුතු දේ නෙවෙයි අනේ මන්දා බන්.

  • @saraboy77
    @saraboy77 3 ปีที่แล้ว

    thank you

  • @madda-7255
    @madda-7255 3 ปีที่แล้ว +1

    2004 ආදරණීය වස්සානෙ බලල වස්සාන් සිහිනෙ හොයන් කියවපු දවසෙ ඉදන් නිර්වාන ඇරෙන්න මේ අවකාශයට මුදා හැරුන හැම අකුරකට වචනෙකට කියෙව්වෙ කන් දුන් හරි සීරුවට. උසස්පෙලට සිංහල කෙරුවත් කුරුනෑගල සර්ගෙ ක්ලාස් එක පෙනි පෙනී වෙන එකකට ගියා. ඒක ගැන දුක් වෙනව. දුක් වෙන අනිත් කාරනේ තාම තැප්‍ප්‍රබෝනෙට රිංගන්න බැරි උන එක ගැන

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว

      ඔබට සතුටුයිද දැන්😂

  • @Ethigebernard
    @Ethigebernard 3 ปีที่แล้ว +1

    Cigarette smoking is harmful to the life. As a Teacher Mr. Sanasgala you know that better than me and don't tell anything. You stop your smoking depending with you. If you can stop it is very good for your health. But as a very popular Teacher please in the public don't smoke. Thank and best wishes to you.

  • @alfasasi8008
    @alfasasi8008 3 ปีที่แล้ว

    මරු sir කියන්න ඔන එක කේලින් කියනවා

  • @rohanaudawaththa7549
    @rohanaudawaththa7549 3 ปีที่แล้ว

    Obatuma kiyapude Bari meka api eabahi weemak mamatth dawaskata 30k vitara bonswe

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว

    Very good Sri if not stopping smokes cigaret u will get a Drabble in future good luck and take care 😍

  • @dharmapriyakarunaratne5703
    @dharmapriyakarunaratne5703 3 ปีที่แล้ว

    මේ JRJ කියපු පාර්ලිමේන්තු කතාව නම් ප්‍රශ්නයක්
    මම සන්නස්ගල සර්ගෙ වැඩිමහලු රසිකයෙක්.
    මම 8 පන්තියෙ ඉගෙන ගත්තෙ 1968. ඒ කාලෙ අපිට ඉගැන්නුවා ප්‍රජාචාරය කියල විෂයයක් . ඒකට තිබුන අච්චු පොතෙත් තිබුනා පාර්ලිමේන්තුවට කල නොහැක්කේ පිරිමියෙකු ගැහැණියක කිරීම සහ ගැහැණියක පිරිමියෙකු කිරීම පමනක් බව. එහි තේරුම පාර්ලිමේන්තුවට විශාල බලයක් ඇති බව. මම එදා ඉඳලම හිතන්නෙ JR කිව්වෙත් ඔහු ඉගෙනගත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන වියයුතු බවයි.
    මම මේ කතාව කියන්න හිතුවෙ සර් නිවැරදි කිරීම් වලට කැමති කෙනෙක් නිසා .

  • @callum_pherera
    @callum_pherera 3 ปีที่แล้ว +1

    smoking is good mr.sannasgala.so proceed

  • @Hoffmenn
    @Hoffmenn 3 ปีที่แล้ว +9

    මම සිගරට් බොන එක නැවැතුවා.මගෙ ඩොක්ටත් මට දවසකට කංසා පොඩ්ඩක් බොන්න කිව් නිසා ඒක පමනක් පදමට අරන් රැකියාවත් ජීවන අරගලයත් කරගෙන යනව ඉපදුන නිසා

  • @vidurarajapaksha2698
    @vidurarajapaksha2698 3 ปีที่แล้ว +7

    සන්නා සර් අඩියක් ගහන්න තිබ්බානම් ඔයාත් එක්ක

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +4

      බිබී කන්න කාලයක් නෑ සර්ට බන් .කලින් වැඩ සටහන බලන්න

  • @thusharakumara2362
    @thusharakumara2362 3 ปีที่แล้ว +2

    අම්මෝ ඇති යාන්තම් ඒත් එක පාරට නතර කරන්න එපා ටික ටික අඩුකරන්න මොකද නැතිනම් ලෙඩ වෙයි ආදරේ පැලෙන්න මගෙත් ආයුශ ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා

  • @elondare8990
    @elondare8990 3 ปีที่แล้ว +2

    ලංකාවට ආපු ගමන් අරගෙන කියවනවා "අම්මා".

    • @slk.9840
      @slk.9840 3 ปีที่แล้ว +1

      කොලපාට ඇස්, කියන පොතත් කියවන්න . ඒක මරැ පොත සන්නස්ගල සර්ගේ

  • @nilufabranudeen381
    @nilufabranudeen381 3 ปีที่แล้ว +1

    ලොකු දෙයක් sir . 👍සිගරට් බොන එකත් අඩු කරන්න බලන්න.අපි හැමෝම sir ට ආදරෙයි.

  • @stillvima6136
    @stillvima6136 3 ปีที่แล้ว +1

    සර්ගේ කථාවක් ඇහුවේ නැත්නම් ඒ දවස කැවේ නැ වගේ ... හැමදාම කතාවක් ඕනෝ...එකත් වැඩක් නේ 🤣💎💯❤️

  • @komihiri79
    @komihiri79 3 ปีที่แล้ว

    මෙතෙක් කල් හොය හොයා බැලුවා.. ඔන්න සර් පලවෙනි වතාවට you tube channel එකක්, කුහක වෙන්නේ නැතුව subscribe කලා..

  • @user-hw1on2tt7r
    @user-hw1on2tt7r 3 ปีที่แล้ว +2

    Ape sir😍

  • @osiduthejan9698
    @osiduthejan9698 3 ปีที่แล้ว +1

    බුදු සරණයි සර් සර් අනුර බණ්ඩාරනායක ගැනත් video එකක් කරන්න පුලුවන්ද

  • @diegol.garcia2921
    @diegol.garcia2921 3 ปีที่แล้ว +3

    සන්නා සර් උතුමාණෝ උළාකෑහ සීන් එකත් කියන්නෝ....

  • @wruwan
    @wruwan 3 ปีที่แล้ว +9

    GOOD ......... " No 🚬 "
    1. සර් කියන මනෝවිද්‍යා කාරනය හරි (1000%)
    2. ලංකාවේ product එකක් නම් අවුලක් නෑ (සර්ත් එකවිදියක ජාතික වාදියෙක් ??😀😀😀)

  • @eanicmusic2698
    @eanicmusic2698 3 ปีที่แล้ว +2

    👍

  • @danuwadeshaaa1412
    @danuwadeshaaa1412 3 ปีที่แล้ว

    නියමයි sir...

  • @lakmalkumara8187
    @lakmalkumara8187 3 ปีที่แล้ว +1

    කාලකණ්ණි ඇබ්බැහි ය. මගග් නැති ඉනිමගක්....මම..

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 3 ปีที่แล้ว +23

    19:20 අනේ ඒ අම්මා දන්න තරමනේ....
    අම්මා කෙනෙක් දරුවෙකුට කවදාවත් නරකක් කරන්නේ නෑ...

    • @premathileke
      @premathileke 3 ปีที่แล้ว

      ළඟදී පත්තර බැලුවද?

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 ปีที่แล้ว

      @@premathileke මෙහෙකාර කමට එවපු එකද?

    • @ThePasindu
      @ThePasindu 3 ปีที่แล้ว

      ස' ගේ අම්මා එහෙම කරේ ආදරේට, නමුත් හැම අම්මෙක් ම එහෙමයි කියන එකනං බොරෑ කතාවක්!

  • @imeshsachinthabehethge4491
    @imeshsachinthabehethge4491 3 ปีที่แล้ว +1

    කිව්වේ සිගරට් ගැනම නෙවෙයි වගේ එකක් තේරුණු මම.....

  • @srikanthsrikanth-zx6wv
    @srikanthsrikanth-zx6wv 3 ปีที่แล้ว

    😂 😂 😂 😂 Oyanam pattama porak ammo

  • @gohead5059
    @gohead5059 3 ปีที่แล้ว +3

    සර්ගෙ හැමදේටම සමානව උද්දච්චකම සර්ගෙ අනන්‍යතාවයේ අමුතු ආබරනයක් ,මේක යම්,යම් අයට පෙනෙන්න පුලුවන්.ඒකෙ වරදක් නැ..my car ,my petrole.👍