වාරු දෙන කයිවාරු - පාතාලේ බෝසත්වරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024

ความคิดเห็น • 493

  • @kasundilanka1135
    @kasundilanka1135 4 ปีที่แล้ว +8

    ඒ විදියට සූදු කෙල කෙලා හිටිය කෙනෙක් සම්මාසම්බුද්දත්වයට පත් උනා නම් පෙර ආත්මෙක අම්මයි තාත්තයි මරපු මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවකයකු වෙන්නත් පුලුවන් උනා නම්.හැම තැනම තියන ඇදේ නොසොයා හොද දකින්න පුලුවන් උනානම් ඔබටත් අමා නිවන වැඩි ඈතක නොවේ. 🙏🏻🙏🏻🙏🏻

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +32

    ඒ තමයි සන්නස්ගල❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰
    ඔලු හෝදන thinking pattern එක👍👍👍

  • @chandanideepika3893
    @chandanideepika3893 3 ปีที่แล้ว +12

    අදුරේ අත පත ගාන අපට අතට හමු වූ වටිනා ඇදුරෙක් ...අපිටත් හිටියා නම් ඔබ වැන් ඇදුරෙක්..👌👌👌

  • @darshanajayakody2113
    @darshanajayakody2113 4 ปีที่แล้ว +52

    සර් ගෙ මත අහන්න ගත්තයින් පස්සෙ නිඩහසෙ සිතනව ....ඒ think patern එක කියල දුන්නට පින්❤❤❤💪💪 අපිට තව ගුරුහරුකම් දෙන්න❤❤👍👍💪✌️

  • @warunaudayanga
    @warunaudayanga 4 ปีที่แล้ว +46

    ඇත්තටම සර් ගොඩක් හොද පැහැදිලි කිරිමක් හැම පෝයකටම මේ වගේ දෙයක් කියලා දෙන්න

  • @sanjayakannangara4419
    @sanjayakannangara4419 4 ปีที่แล้ว +10

    අන්ධ විශ්වාසයන්ට අතුල් පහරක් , සර් මම 93 Commerce Class එකෙ ඉගෙන ගන්න කොටත් මම බලාගෙන හිටියේ සර්ගෙ සිංහල පංතිය දිහාමයි. සර් ගෙ Classes වල ඉගෙන නොගත්තට ඒ කාලයේ ඉදලා සර්ට ආත්මයෙනම සර්ගෙ ඉගැන්වීමේ Style/Model එකට ආදරය ❤ කලා,, ආයුබෝවේවා,,,,,

  • @dulananuradha8147
    @dulananuradha8147 4 ปีที่แล้ว +1

    හැම වෙලාවෙම අනිත් අය නොදකින පැත්ත ඔබතුමා විස්තර කළ දීම ගැන ඔබතුමාට ගොඩක් ස්තුතියි.හැම වෙලාවෙම ඔබතුමා ඇත්ත කතා කරන්න ගිහිල්ලා නොතේරෙන මිනිසුන්ගෙන් බැණුම් අහන්න සිදුවීම ගැන ඇත්තටම මම කනගාටු වෙමි ඔබතුමාට ජය

  • @luckyheart6752
    @luckyheart6752 4 ปีที่แล้ว +7

    වරෙන් පෝයට ගංජා කාරයෙක් බණ අහන්න ...
    ඒක සුපිරි

  • @asokakanumullegedara2641
    @asokakanumullegedara2641 3 ปีที่แล้ว +3

    හොදම බණක්. ජාතක කතා බුදු බණ නොවේ. නමුත් සමහරු නොදැනුවත්කම නිසා ඒවා බුදු බණ සේ හදුන්වනවා.

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 4 ปีที่แล้ว +51

    වදන් ගලපන්න නම් ඉතින් සන්නා තමයි ලංකාවෙම 1 ... 👏👏👏

  • @nirmaleefernando1806
    @nirmaleefernando1806 4 ปีที่แล้ว +20

    මේ ජාතක කතා මේ විදියටම මේ රහටම මීට වසර ගණනාවකට කලින් ඔබේම මුවින් අහන්න වාසනව තිබුනා.

    • @kavshalya
      @kavshalya 4 ปีที่แล้ว +2

      පොත් විචාරන්න නම් සන්නම තමයි

  • @shashialex1230
    @shashialex1230 3 ปีที่แล้ว +12

    ඉපදුනු දවසේ ඉදන් ම්ත්්‍යාව,කුණු කන්දල් වලින් පුරවලා තියන ඔලු වලට පුළුවන් විදිහට ඇත්ත පෙන්නලා දෙනවට පින් සර්. 🙏🙏🙏

  • @dilstudio3187
    @dilstudio3187 4 ปีที่แล้ว +26

    සර් කිව්ව කතාව හරි.... මටත් එපාවුනා ජාතක කතා පොතේ පළවෙනි පිටුව කියවද්දීම..... අනිත් එක හින්දු චරිත තමයි දැන් බුද්ධ භාෂණයට එකතු කරල තියෙන්නෙ....❤️

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

      ඔව්....
      ඒ බස් වහර පැරණියි. (කුරුණෑගල යුගයේ පැවති බස් වහර)
      එනිසා ආයාසයෙන් කියවිය යුතු වෙනවා.

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 3 ปีที่แล้ว

      Maka ahannama ona අත්තනායක m හේරත් ,mokada ama දහර ඉන්නේ u liuwa wagei

  • @dilshanwickramanayake9231
    @dilshanwickramanayake9231 3 ปีที่แล้ว +7

    උඩරට කලා සංගම් ශාලාවෙ Stage එක උඩ ඇදි පුටුවක ඉදගෙන කියපු කතා මතක් උනා.. ඒ සන්නා තවම සන්නද්ධයි.... ❤️❤️❤️❤️

  • @uthsuka
    @uthsuka 4 ปีที่แล้ว +5

    සර්ගේ කයිවාරුත් හරවත් ... ඒ අතර හීනියට යන හාස්‍ය නිසා ගතවන කාලයත් රසවත් ... ආදරෙයි හැමදාම ... ගෞරවාන්විතව ... ආයුබෝවන් !

  • @premathileke
    @premathileke 4 ปีที่แล้ว +38

    If only we had 10 like you in this country.... all the best sir!

  • @anuradhaprabath4296
    @anuradhaprabath4296 4 ปีที่แล้ว +29

    ඕක මට කලිනුත් හිතිල තිබුන අද ඒක හරියටම ස්ථීර උනා..

  • @b.dhammasiddhithero8220
    @b.dhammasiddhithero8220 3 ปีที่แล้ว +1

    සන්නගේ හඬ හරියට කුකුළගේ වගේ. නින්දේ හිටිය අපිව අවධි කළා. පින්. ධම්මසිද්ධි හිමි.

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 4 ปีที่แล้ว +9

    Dear sanna,
    It's interesting for understanding real truly meaning of jathaka katha,
    Thank you very much for ur excellent teaching and Express for viewers, jayawewa thaprabon,
    I like to meet you for discussion with samantha badra thera

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 4 ปีที่แล้ว +21

    මරැ....👍නියමට උගන්වන එක නම් පුලුවන් 😄

  • @shankagamage8792
    @shankagamage8792 3 ปีที่แล้ว +4

    සිංහල රැප් එකක් හදන්න නියම වදන් සර්ගේ!! 🥰😍👍

  • @udeshlakshan
    @udeshlakshan 4 ปีที่แล้ว +7

    පූර්ව අපර සන්දි ගලපලා ඔක්කොටම වදින්න තුන් මුල්ල පැනලා වැලමිටෙන්ම ටොක්ක ඇන්නා නේ!
    චෞර සන්නා 😁🤭❤️

  • @udara9918
    @udara9918 2 ปีที่แล้ว +1

    මිථ්‍යාවට විරුද්ධව උනාට ලස්සනට සාධාරණය කරනවා තමන්ගේ දේව ඇදහිල්ල

  • @mdmimran2490
    @mdmimran2490 4 ปีที่แล้ว +7

    සර් ගොඩක් දේවල් ව්‍යංගයෙන් කියල හින්ට් එකක් ගහනව. මරැ ඈ...

  • @alevelpanthiya
    @alevelpanthiya 4 ปีที่แล้ว +8

    නිරාගමික නිරාගමික කියන එවුන්. හොරෙන් හොරෙන් එක එක දෙයියලාව අදහනව.
    ඇරියස් තියෙන්නේ බෞද්ධකමත් එක්ක.

  • @tuanshuhood6725
    @tuanshuhood6725 3 ปีที่แล้ว +1

    What an EXPLANATION...🙏
    You are a GENIUS Sir.... 👍

  • @thusharajayalal2061
    @thusharajayalal2061 3 ปีที่แล้ว +2

    ඇත්ත...මට මුලින්ම පච කියලා හිතුනෙ පොඩිකාලේ හඳේ හාවා ඇදපු පච ජාතකෙත් එක්ක.

  • @ashankavindu2409
    @ashankavindu2409 8 หลายเดือนก่อน

    Sahithya sambanadawa Aththa kiyala denawata bohoma sthuthiy mahathmaya ❤

  • @ekaekajathiekathi8203
    @ekaekajathiekathi8203 4 ปีที่แล้ว +1

    ඔබතුමා කුණුහරුපයක් කිව්වත් පැහැදිලියි. ඒක මාරයි.

  • @RavinduViduranga
    @RavinduViduranga 4 ปีที่แล้ว +3

    1)2011-2019 අනුකලනය විභාග ගැටලු සාකච්ඡාව..
    2)මුල සිට සරලව අවකලන..[Episode 7ක් release කර ඇත.]
    3)ශ්‍රේණි විභාග ගැටලු සාකච්ඡාව..
    4)සාපේක්ෂ ප්‍රවේගය විභාග ගැටලු සාකච්ඡාව..
    5)ගුරුත්ව කේන්ද්‍රය විභාග ගැටලු සාකච්ඡාව..
    6)ආදේශ මගින් අනුකලනය..
    7)ත්‍රිකෝණමිතිය ගැටලු විසදන හැටි..
    8)අවකලනය විභාග ගැටලු විසදන හැටි.
    👏මේ වගේ වටිනා video බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න... share කරන්නත් අමතක කරන්න එපා.....

  • @hddasanayake
    @hddasanayake 4 ปีที่แล้ว +4

    ඒක පට්ට, සුරංගනා කතා විතරයි බොහෝ බෞද්ධයන් අහන්නෙ...
    හරියට සර්ගෙ මේ කතාවෙන් කට්ටිය චූන් වෙනව වගේ,
    1. උකටලී වූ හිමිනම 1st step එක විදිහට සෝවාන් වෙන්නෙ ජාතක කතාව අහල නෙමේ, චතුරාර්‍ය සත්‍ය අහල. ඒක ඒ බණ කතාවෙ අන්තිමට තියනව.
    2. එකල බ්‍රහ්මදත්ත පෙරුම්පුරනව මිසක් නිවනෙ steps achieve කරල තිබුන්නෑ, ඒ නිසා පෘථක්ජන ඕන ජඩ වැඩක් කරනව.

  • @darshanajayakody2113
    @darshanajayakody2113 4 ปีที่แล้ว +15

    සර් ඉන්න ස්ටයිල ඒක මරු😁😁

  • @jeewanthapradeep6897
    @jeewanthapradeep6897 4 ปีที่แล้ว +69

    සර් ...මං උඹට ගොඩක් ආදරෙයි ...හැබැයි උඹ සර් දෙනවයි කියපු ,DNA test එකේ Result එක තාම දුන්නේ නැත්තේ ඇයි ..?ඒක උඹ මගහැරියද කියලා තාම හිතෙනවා ....අපිත් ආසයි අපේ ජාතකය දැනගන්ඩ ...ආදරෙයි ..upul sir ...

    • @isuruaththanayake7358
      @isuruaththanayake7358 4 ปีที่แล้ว +4

      ටෙස්ට් රිසල්ට් දන්නැත් එකට මාත් තාම ගැලපෙන නිදහසට කරූණ තීරණය කරගන්න බැරුව ඉන්නේ.මොකක්හරිම හේතුවක් ඇති,කොයිවෙගාවකහරි කියයි කියලා හිතන් ඉන්නේ✌️

    • @sanathkumara2124
      @sanathkumara2124 4 ปีที่แล้ว +2

      Exam fail

    • @indikachaminda3476
      @indikachaminda3476 4 ปีที่แล้ว +1

      කුංකුමම් ගාගෙන ඉන්නේ ඒක හින්දා ...!

  • @Mindbeacon1
    @Mindbeacon1 4 ปีที่แล้ว +6

    සුපිරි කතා මිනිස්සු⁣න්ගෙ ගූඪ හැගීම් වමාරණවා ජතක කතාවලින්..

  • @lakmalwadugamage9223
    @lakmalwadugamage9223 3 ปีที่แล้ว +1

    Ade පොර kerala movie එකකට set වෙනවා 🤣🤣🤣🤣❤

  • @slmedia7872
    @slmedia7872 2 ปีที่แล้ว

    මරු thinking pattern එක සර් වෙනස් ව්දියට හිතන්න දෙයක් ❤

  • @ramanifernando7469
    @ramanifernando7469 4 ปีที่แล้ว +15

    නියමයි ගුරැඋතුමෙනි..

  • @sudathrankothge4841
    @sudathrankothge4841 4 ปีที่แล้ว +12

    හාමුදුරුවරු ...පිස්සු කෙලිනවා...ගිහියො බණකියනවා...අනෙ කාලේ ...වනේවාසෙ....

  • @sagaraperera6666
    @sagaraperera6666 4 ปีที่แล้ว +8

    ස්තූතියි සර් ඔලුව පෑදුණා සෑහෙන්ඩ 🙏💕

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +5

    මදැයි......මං පොඩි කාලේ ඔය කතාවේ චිත්‍ර ටික දැකලා තියෙනවා ,අදයි කතාව ඇහුවේ,,,,

  • @vijaydeen6171
    @vijaydeen6171 3 ปีที่แล้ว

    Siyata 95kma akamathi siyata 5k witara kamathi pudgalayek... Habai a kamathi siyata 5... supirima supriy sir vivechana mage laga tiyena gamanma ihalinma agaya karanawa sir oba thumawa...👌👌

  • @dinisurudewnath5944
    @dinisurudewnath5944 4 ปีที่แล้ว +16

    රාත්‍රී බණ සුපිරියි සන්නා ! 👍👍👍🌎🌎🌎

  • @SL-yt5nq
    @SL-yt5nq 2 ปีที่แล้ว

    බහුතර වශයෙන් ජාතකය වරද්දා ගත් පජාත ජාතියක් සම්‍යක් දෘෂ්ටිය කරා ගමන් කරවීමට ගත් සාර්ථක උත්සාහයක්. 👌

  • @LA-hx5kk
    @LA-hx5kk 4 ปีที่แล้ว +7

    Patta . ඉතා මත් රසවත් .බුද්දිමත් කතිකාවක් .මම ජෙර්මන් රටෙ සිට .

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +4

    උකටලීවෙලා ඒකියන්නෙ ස්ත්‍රෙස් වෙලා 😋නියමයි සෑර්ගෙ පන්ති එන්න බැරිඋනාට දැන් යූටියිබ් එකට පින්සිදු වෙන්න ඉගෙනගන්නවා සෑර්ගෙන්

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      උකටලී..... කලකිරීමක් ඇති වෙලා

    • @sanjeewarosairo8834
      @sanjeewarosairo8834 4 ปีที่แล้ว +1

      Sirikuma Liyanage ඉතින් බන් ස්ත්‍රෙස් වෙලා කියන්නෙත් ඒකමනේ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      @@sanjeewarosairo8834 හැහෑ 😁😄😃 එහෙමද? කලින් කියන්න එපැයි

    • @sanjeewarosairo8834
      @sanjeewarosairo8834 4 ปีที่แล้ว +1

      Sirikuma Liyanage හාපෝයී උම්බ සින්හල දන්නෙනෑනෙ සන්නාගෙ වීඩියෝස් දිගයම බලාපන් 😋

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      @@sanjeewarosairo8834 හොඳමයි අයියන්ඩියේ.......
      මතක ඇතුව මං කොටපු අනිත් කමෙන්ටු වලටත් ඇක්ෂන් රිඇක්ෂන් දාන්න....

  • @iamkanishkaR
    @iamkanishkaR 4 ปีที่แล้ว +32

    දෙවියන් යදින්නාට උගත් බුද්ධියෙන් පලක් නැත.
    *( ගණයා වැඳ පොත් පෑඟීම ; අර්තය මෙය විය හැකියි )*

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +6

      බුද්ධියට අධිපති දෙවියා ලෙස සලකන්නේ ගණ දෙවියන්. සන්නා අපේ සංස්කෘතිය ට ගරහමින් ගණ දෙවියන්ට පුද පූජා කරනවා.
      ඉන්දියන් ගැති කම

    • @ඉෂාරඋදයංග
      @ඉෂාරඋදයංග 4 ปีที่แล้ว +2

      @@nilambarameghawarna6635 ෂා නියමයි!!!!

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

      @@ඉෂාරඋදයංග එදා භාරතීය සමාජයේ පැවති සම්ප්‍රදායික ආගම් අතර ප්‍රමුඛ ස්ථානයේ පැවති බ්‍රාහ්මණ ආගම සම්පුර්ණයෙන්ම වාගේ දෙවියන් මුල් කොට පැවතුණි. ස්වාභාවික සංසිද්ධීන් සමග දෙවියන් සම්බන්ධ කොට පුද පූජා පැවැත්විණි.
      හිරු,සඳු, ග්‍රහ ලෝක සහ වැස්ස, සුළඟ, ගින්න ආදියටත් දේවාධිගෘහිත බව උපකල්පනය කෙරිණි.
      එලෙස විකාශනය වූ දේව සංකල්පය අවසානයේ දී කෝටි 33 ක් දක්වා වර්ධනය විය.
      අපි අදටත් තිස් තුන් කෝටියක් දෙවියෝ ආරක්ෂා කරත්වායි ආශිර්වාද කරන්නේ එබැවිනි.

    • @thealpinist2049
      @thealpinist2049 4 ปีที่แล้ว +2

      @@nilambarameghawarna6635 ai me mehema!!😂🤦‍♂️🤦‍♂️

    • @thealpinist2049
      @thealpinist2049 4 ปีที่แล้ว +2

      @@nilambarameghawarna6635 thank you uncle.adamai danne🤦‍♂️

  • @nimesh.p
    @nimesh.p 4 ปีที่แล้ว +16

    කාලෙක ඉදන් හිත හිත ඉදපු ලොකු අවුලක් හරි ගියා ඒත මන් බැලුවේ හාමුදුරුවොන්ට හිතිච්ච කතා 550 ජාතකේ ලියලා තියනවාද කියලා..

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      ජාතක කතා පොත් වහන්සේ පෙරලලා බැලුව නම් වටිනවා. නිකං කොහේවත් යන ........... කියන කතා වලට ඔළුව ගලක වද්දා ගන්නේ නැතුව.

  • @chathuranga0316
    @chathuranga0316 4 ปีที่แล้ว +2

    Potha pagapu ekanam godak aul sir.poth walata wadina kenek nemei man.eth poth ekka jiwath wena oya potha wagapu eka balu wedak.

  • @rumeshmadushanka3857
    @rumeshmadushanka3857 4 ปีที่แล้ว +28

    පුලුවන් නම් සාහිත්‍යයේ තියන වචන ඔක්කොම දාල app එකක් හදන්න

  • @priyankarathusitha2088
    @priyankarathusitha2088 4 ปีที่แล้ว +13

    ලොකුවට නොතෙරැනට ටිකක් තෙරෙනවා ඔයාව සර්.අදරෙයී!!

  • @prasadsameeraAK
    @prasadsameeraAK 4 ปีที่แล้ว +7

    සිත නිවන කතා.

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 2 ปีที่แล้ว

    ස්තූතියි...සර් අදුරෙන් එළියට යන්න උදව් කරනවට

  • @imaranahamed1966
    @imaranahamed1966 4 ปีที่แล้ว +6

    ඇය් සර් බණ තලද්දීත් ප්‍රවේසම් වෙන්න ඕනේ නේද😂😂
    මරු මරු සර් ❤️❤️❤️

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      මට්ටයන්ට තියෙන ප්‍රශ්න.....

    • @dinukadananjaya7376
      @dinukadananjaya7376 4 ปีที่แล้ว +1

      ඒකට අනිත් "න" යන්න දාපං නැත්තං උබේ චූන් එකට සෙට් වෙන්නෑ....

    • @dinukadananjaya7376
      @dinukadananjaya7376 4 ปีที่แล้ว +1

      අනිත් ආගම්වල තියෙන සංකල්ප වලින් චූන් එකක් ගන්න කලින් තමන්ගේ ආගමේ තියෙන මිත්‍යා දෘශ්ඨික සංකල්ප වල සත්‍යය අසත්‍යය තාවය තහවුරු කරගනින්... 🤭🤭🤭🤭🤭🤭🤭

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      @@dinukadananjaya7376 මොනවා කරත්..... ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත... 😄😄😄😄😄😄😄

  • @NalinduDJayawardana.megha1
    @NalinduDJayawardana.megha1 3 ปีที่แล้ว +2

    ටොක්ක ඔලුවටම වැදුනා 💜️ සහතික ඇත්ත

  • @dileepmalshan3131
    @dileepmalshan3131 4 ปีที่แล้ว +7

    අපිට තියෙන ප්‍රශ්න තමයි සර් විසදලා දෙන්නෙ💟💟💟💟

  • @isuruchamaraa2123
    @isuruchamaraa2123 4 ปีที่แล้ว +22

    ඇත්ත අමුවෙන්

  • @spbr7405
    @spbr7405 2 ปีที่แล้ว

    Sannasgala uncle! You are brilliant!!

  • @dineshmunasingha1731
    @dineshmunasingha1731 3 ปีที่แล้ว +1

    සන්නා..නමක් නෙමෙයි brand එකක්..❤❤❤

  • @mayasenanayaka315
    @mayasenanayaka315 3 ปีที่แล้ว

    කථා කරන විට සන්නා අහන්න ආසයි, ඔහුගේ පුද්ගලික හැසිරීම පිළිබඳ ගැටලූවක් ඇත,ඒ රනිල් වගේ ටිකක් නෙමෙයි අහංකාර බවයි නමුත් ඒ පොඩි ජිවියාට පමණක් ඇයි ඒ, මුලින්ම ළමා කාලයේ වු පිඩනය වෙන්න ඇති

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 4 ปีที่แล้ว +8

    සර් ත්‍රිපිටකෙන්, බයිබලෙන්, කුරාණෙන්, භගවත් ගීතාවෙනුත් එපිසෝඩ් එක ගානෙ හරි කරන්ඩකො.

  • @dhamma86
    @dhamma86 4 ปีที่แล้ว +6

    කතාව ඇත්ත...

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว

    සූදු කෙළිය....... ඉතා පැරණි ක්‍රීඩාවක්
    www.divaina.com/images/bud14may/bud14.html
    පැරැදුණි දූ කෙලියෙන් ... - Divaina

  • @tonycorso4790
    @tonycorso4790 4 ปีที่แล้ว +3

    I saw you in the kandy court twice,always, l appreciate you, sanna,

  • @samrathnayaka7180
    @samrathnayaka7180 4 ปีที่แล้ว +3

    හැම.පෝයකටම ඔය වගේ පට්ට බනක් දෙන්න කෝ

  • @markdesilva1
    @markdesilva1 4 ปีที่แล้ว +2

    Please think about NALINI JATHAKA (May Be 511 story). Your programmes are very good!

  • @princejanak5174
    @princejanak5174 3 ปีที่แล้ว

    spend most of the time with these sanasgala you tube , excellent , I also know the utter truth of this politics. born in 1963 in Ambalangoda. I also can share you wijeweera hidden love affair and how his mindset ,

  • @hhsnalinda
    @hhsnalinda 4 ปีที่แล้ว +6

    දක්ෂ දේශකයාට කලු-සුදු කරන්නත් සුදු-කලු කරන්නත් අවශ්‍ය වන්නේ වචන කිහිපයක් පමණි.

  • @1000amalsha
    @1000amalsha 4 ปีที่แล้ว +10

    එක ෆට්ට..සන්නා කියලා කතා කරන්න ෆට්ට ආසයි සන්නා..

  • @indikamax7643
    @indikamax7643 3 ปีที่แล้ว +1

    ඔබතුමාගේ කතා වලට මම බැනලා තියෙනවා හොදට ඒත අද කතාවට සම්පූර්ණයෙන්ම එකගයි

  • @ishankadilan7536
    @ishankadilan7536 4 ปีที่แล้ว +3

    Niyama kathawa

  • @chandimapiyumal4761
    @chandimapiyumal4761 4 ปีที่แล้ว +13

    රෑ එකයි 💙

  • @mahindaarachchige1116
    @mahindaarachchige1116 4 ปีที่แล้ว +1

    Thun park baluwa.sanna sir niyamai ekanam.

  • @deepalhiran1965
    @deepalhiran1965 4 ปีที่แล้ว +2

    bayanaka kathawak.....

  • @vipulhengodage6537
    @vipulhengodage6537 4 ปีที่แล้ว +2

    Upul I like this Great

  • @aravindawickramasinghe1116
    @aravindawickramasinghe1116 ปีที่แล้ว

    අති විශිෂ්ඨයි...
    කරුණාකර ඉතුරු කතා ටිකටත් විවරණ සහ විචාරයන් දෙන්න. නූපන් පරම්පරාවද දවසක මිථි්‍යාවෙන් ගැලවීමට මග පෙන්වනු ඇති

  • @nalaka.perera
    @nalaka.perera 3 ปีที่แล้ว +2

    පට්ට කතෑව තවත් ජාතක තියනවා ඔයවගේ ප්‍රස්නය තියන

  • @maxwellfelix6349
    @maxwellfelix6349 4 ปีที่แล้ว +5

    අමු, අමුවෙන්ම.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +4

    සියළු ගංගාවන් ඇදව ගලත්....
    සියළු වනයෝ තුරු ලතා වලින් යුතු වෙත්.......
    www.budusarana.lk/budusarana/2011/01/12/tmp.asp?ID=fea07
    අන්ධභූත ජාතකය - බුදුසරණ ...

    • @janakadesilva4950
      @janakadesilva4950 4 ปีที่แล้ว

      "ඇතැම් කාන්තාවකගේ ඇතැයි පැවැසෙන දුර්වලතාවක් ගැන මේ ජාතක කතාවෙන් කියැවෙයි"

  • @imrules370
    @imrules370 4 ปีที่แล้ว

    අනවශ්‍ය රෙද්දවල් කරන්නේ නැතුව මේ වගේ පට්‍ට අර්ථයක් තියන දෙයක් කරන්න sir .. ekenma ❤️❤️

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว

    🙏🙏🙏 theruwan sarnai Sri

  • @slmusicdineshbro4972
    @slmusicdineshbro4972 4 ปีที่แล้ว +2

    Supiri thenks bro

  • @virajgodakanda3049
    @virajgodakanda3049 4 ปีที่แล้ว +1

    චූලෝදර මහෝදර මාමයි බෑනයි කියලා චිත්‍ර සහ ලියලම තියනවා...නාගදීප විහාරයේ....

  • @udithapitawala8286
    @udithapitawala8286 3 ปีที่แล้ว

    Very. Interesting.

  • @tharushasathsara6812
    @tharushasathsara6812 4 ปีที่แล้ว +2

    Niyamai sannasgala sir

  • @insider3311
    @insider3311 3 ปีที่แล้ว

    Eka nam supiri sir

  • @asitha106
    @asitha106 4 ปีที่แล้ว +9

    Looking forward every poyaday :)

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath555 4 ปีที่แล้ว +33

    හිතේ තියන ලොකු හීනයක් රොයල් තැප්‍රොබාන් එක වාගේ කාමරයක් හදා ගන්න එක.

    • @ehonjdissanayaka7760
      @ehonjdissanayaka7760 4 ปีที่แล้ว +3

      මගෙ කාබරෙත් තෑබෑරුම වගේ තමා. බලන ආකරය වෙනස් කොලොත් දකින ආකරය වෙන්ස් කර ගත හැක.

  • @tiktokviralvideostrends3985
    @tiktokviralvideostrends3985 4 ปีที่แล้ว +3

    Super talk

  • @lankasportsnews
    @lankasportsnews 4 ปีที่แล้ว +1

    ගණ දෙවියන් ගැන කියනවා මම අදහන් නෑ කියලා 😂 ඒක උගුරට හොරා බේත් බීමක් 😂🤣😂 මරු ආර්ට් එක 👌 මට මේකට සුපිරි කියන්න බෑ 👀 අති විශිෂ්ඨයි ❤

  • @hiranyapramuditha8308
    @hiranyapramuditha8308 4 ปีที่แล้ว +6

    රසවත් කතාවක් ජාතක කතාවකත් ඇති දෙයක් නැ බලාගෙන යද්දී

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +3

      උඩින් පල්ලෙන් අත ගෑවාම ඔවැනි ගැටළු ඇති වෙනවා

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 4 ปีที่แล้ว +2

    Nice explanation.

  • @madusanka70
    @madusanka70 4 ปีที่แล้ว +9

    තිත්ත ඇත්ත...

  • @TravelBro1
    @TravelBro1 4 ปีที่แล้ว +2

    සන්නාගේ වීඩියෝ එකක් එනකං බලන් ඉන්නේ මම විතරද.

  • @akweerasinghe3917
    @akweerasinghe3917 3 ปีที่แล้ว

    Good explain to budist people thank you sir.

  • @pasinduhashan3087
    @pasinduhashan3087 4 ปีที่แล้ว +3

    පට්ට 👍හිතන්න දේවල් ගොඩක් තිබුනා... ඒත් පොඩි හිරවෙන තැනක් ආවා කලින් සුමනදාස අබේගුණවර්ධන සත්‍යාගාරය වීඩියෝ එකේ බුද්ධ වචනය විදියට දැඩිවම අරගෙන ජෝතිශය මිත්යාවක් කියලා තර්ක කරන්නේ ජාතක කතා පොතේ ජතක කතාවක් උදාහරණය ට අරගෙන නේද?..

    • @tamil6871
      @tamil6871 4 ปีที่แล้ว

      මමත් බැලුවේ එක තමයි

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

      කන්න ඕන උනාම කබරගොයාත් තලගොයා වෙනවාලු.....

  • @riansboits8510
    @riansboits8510 ปีที่แล้ว

    ඒනම් JR හරි.. interview එකේ අන්තිම ප්‍රශ්න ය

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 ปีที่แล้ว +1

    Sannasgala sir..mekanm niyamai❤️❤️👍

  • @vishwapriyankara605
    @vishwapriyankara605 3 ปีที่แล้ว

    කලාලොවේ කුහක කං ගැන විපරමක් කරනවා නම් අනාගතේ උන්ට දැන ගන්න...ඉතා වටී...

  • @buddhinichathurangi1729
    @buddhinichathurangi1729 4 ปีที่แล้ว +3

    ජාතික පොතෙන් ටොක්කක් 👍

  • @sanathharis4014
    @sanathharis4014 ปีที่แล้ว

    Thank you 💗