රටකට අපමණ අගයැති වැඩ කරන අපේ පිස්සා | අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2021
  • රටකට අපමණ අගයැති වැඩ කරන අපේ පිස්සා | අපේ සිංහල පන්තිය
    -------------------------------------------------
    For Online Live Classes :
    upulsannasgala.com
    For More Information:
    Telegram : bit.ly/sannasgala
    WhatsApp : 071 430 0800
    2021A/L- 2022A/L- 2023A/L සිසුන්ගේ පන්ති පැවැත්වෙන ආකාරය;
    සියලු සිසුන් සඳහා පළමු මාස 3 සිද්ධාන්ත කොටස් ඉරිදා දින උදෑසන 10 සිට 12 දක්වා ඉගැන්වේ.
    මූලික දැනුම සියලුම වයස් කාණ්ඩවල සිසුන්ට පොදු බැවින් එකම වේලාවේ පන්තිය පැවැත්වේ.
    2021 සිසුන්ට විභාගයට ඉතා ආසන්න බැවින් සිද්ධාන්ත ඉගැන්වෙන අතරේදීම වෙනත් දිනයන්හිදී පුනරීක්ෂණය සඳහා සම්මන්ත්‍රණ කීපයක් සංවිධානය කෙරේ.
    නීති ප්‍රවේශය හා පරිපාලන සේවා විභාග වැනි අනෙක් විශේෂ විභාග සහ වෙනත් රජයේ විභාග සඳහා ද ඉරිදා උදෑසන 10 සිට පැවැත්වෙන සිද්ධාන්ත පාඩම් අතිශය වැදගත් වේ.
    තව දුරටත් එම සිද්ධාන්ත පන්තිවලට අමතර ව ඒ ඒ විභාග මත පදනම් වු ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීමට අමතර පන්ති සහ ඔන්ලයින් සම්මන්ත්‍රණ කීපයක් ඉදිරියේදී සංවිධානය කෙරෙනු ඇත.
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #sinhala #onlineeducation #apesinhalapanthiya #sinhalaonline #sinhalalesson #adisinhale #onlineapesinhalapanthiya #onlineteachers

ความคิดเห็น • 430

  • @wnpprasad8088
    @wnpprasad8088 2 ปีที่แล้ว +40

    අඹ ගහෙ උදාහරනෙන් ලංකාවේ බහුතර ජනයාගෙ චින්තන රටාව සුපිරියට පැහැදිලි කරා සර්. ංංං

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน

      හරිම අපරාධයක් මේ සර් කරන්නේ උතුම්ම සම්බුද්ධ සාසනය වෙනුන් පමණක් තමන්ගේ මුලු ජීවිතයම පූජා කරන්න, එය පමණයි මුලු ලෝකයෙන්ම උතුම්ම, පැවැදි ජීවිතය පමණයි උසස්, art වැඩක්ම නැහැ, රට දියුණු නොකර සමන්ත හාමුදුරුවෝ වගේ සියල්ල බුදුකරණයට ලක් කරන්න, එසේ නොකරන අයට පිස්සා කියල කියන්න, සම්බුද්ධ සාසනය රැකගන්න පමණක් පනත් සම්මත කරන්න, එසේ නොවන සියලුම පනත් වහාම අහෝසි කරන්න, සම්බුද්ධ සාසනය වෙනුන් කැපවෙන ඔනෑම වරදකරුවෙකු නිදහස් කරන්න,ඔහුට ඇති සියලුම චොදනා සහ නඩුවලින් නිදහස් කරන්න,පිරිවෙන් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න කලු සුද්දෝ හෙලා දකින්න,මේ ලෝකේ සියලුම ආගම්වලට වඩා උතුම්ම දර්ශනය බුදුදහම පමණක් බව සිතට ගන්න ඔබලා හැමෝටම හැමදාටම බුදු සරණරයි.

  • @shanakadevinda632
    @shanakadevinda632 2 ปีที่แล้ว +52

    ගුරු භූමිකාවට එහා ගිය දැනුම . සමාජයට දීමට ස්තුතියි

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน

      හරිම අපරාධයක් මේ සර් කරන්නේ උතුම්ම සම්බුද්ධ සාසනය වෙනුන් පමණක් තමන්ගේ මුලු ජීවිතයම පූජා කරන්න, එය පමණයි මුලු ලෝකයෙන්ම උතුම්ම, පැවැදි ජීවිතය පමණයි උසස්, art වැඩක්ම නැහැ, රට දියුණු නොකර සමන්ත හාමුදුරුවෝ වගේ සියල්ල බුදුකරණයට ලක් කරන්න, එසේ නොකරන අයට පිස්සා කියල කියන්න, සම්බුද්ධ සාසනය රැකගන්න පමණක් පනත් සම්මත කරන්න, එසේ නොවන සියලුම පනත් වහාම අහෝසි කරන්න, සම්බුද්ධ සාසනය වෙනුන් කැපවෙන ඔනෑම වරදකරුවෙකු නිදහස් කරන්න,ඔහුට ඇති සියලුම චොදනා සහ නඩුවලින් නිදහස් කරන්න,පිරිවෙන් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න කලු සුද්දෝ හෙලා දකින්න,මේ ලෝකේ සියලුම ආගම්වලට වඩා උතුම්ම දර්ශනය බුදුදහම පමණක් බව සිතට ගන්න ඔබලා හැමෝටම හැමදාටම බුදු සරණරයි.

  • @ishanudara7864
    @ishanudara7864 2 ปีที่แล้ว +5

    ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනව නම් උපුල් සර් කියන්නෙ පට්ට චරිතයක්...මට ඔබතුමා පිලිබඳ මහ ලොකු කියවීමක් නැති උනත් මට හිතෙන විදියට මේ ගෙවෙන සියවසේ අපේ දාර්ශනිකය ඔබතුමා.සමාජය වෙනුවෙන් මේ පෙළඹවීම දිගටම කරගෙන යන්න.මේ ගොබ්බ සමාජීය සංස්කෘතිය නැති කරන්න හැකි සියලු ශක්තිය ඔබතුමාට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව....ඔබට ජය

  • @prasannasenavirathne6212
    @prasannasenavirathne6212 2 ปีที่แล้ว +12

    ජීවිතේ හම්බුන හොදම ගුරුවරයා....ආදරෙයි සර් හැමදාමත්.....❤️❤️❤️

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน

      හරිම අපරාධයක් මේ සර් කරන්නේ උතුම්ම සම්බුද්ධ සාසනය වෙනුන් පමණක් තමන්ගේ මුලු ජීවිතයම පූජා කරන්න, එය පමණයි මුලු ලෝකයෙන්ම උතුම්ම, පැවැදි ජීවිතය පමණයි උසස්, art වැඩක්ම නැහැ, රට දියුණු නොකර සමන්ත හාමුදුරුවෝ වගේ සියල්ල බුදුකරණයට ලක් කරන්න, එසේ නොකරන අයට පිස්සා කියල කියන්න, සම්බුද්ධ සාසනය රැකගන්න පමණක් පනත් සම්මත කරන්න, එසේ නොවන සියලුම පනත් වහාම අහෝසි කරන්න, සම්බුද්ධ සාසනය වෙනුන් කැපවෙන ඔනෑම වරදකරුවෙකු නිදහස් කරන්න,ඔහුට ඇති සියලුම චොදනා සහ නඩුවලින් නිදහස් කරන්න,පිරිවෙන් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න කලු සුද්දෝ හෙලා දකින්න,මේ ලෝකේ සියලුම ආගම්වලට වඩා උතුම්ම දර්ශනය බුදුදහම පමණක් බව සිතට ගන්න ඔබලා හැමෝටම හැමදාටම බුදු සරණරයි.

  • @cindyjayasundera7670
    @cindyjayasundera7670 2 ปีที่แล้ว +46

    සන්නස්ගල සර්ගෙ සිංහල පංතිය, මුතුගල සර් , ජනනායක සර්ගෙ බයෝ, ගීහානි ටීචර්ගෙ ඉංග්‍රීසි , අජන්ත සර්ගෙ කම්බයින්ඩ් මැත්ස් මේ සියලු සුපිරි ගුරුවරුන් උගන්වන එකිනෙකට වෙනස් ක්‍රම විශය මොක උනත් මම බලනවා. මම උගන්වන්නෙ ඉංග්‍රීසි විශය.

    • @helapower
      @helapower 2 ปีที่แล้ว +1

      Uba wage harak gawata ena unta pissu hadila marenne ban.

    • @danushathushara8853
      @danushathushara8853 2 ปีที่แล้ว +1

      Muthugala pissek bn

    • @malee9578
      @malee9578 2 ปีที่แล้ว +1

      @@danushathushara8853 oobn wal ballek u

    • @rukshan8
      @rukshan8 2 ปีที่แล้ว +2

      Supiri sir,,

    • @apmusicman8259
      @apmusicman8259 2 ปีที่แล้ว +1

      @@danushathushara8853 උබට jelas ද එ sir ඇත්ත කියද්දී බලන්නේ නැතුව idin එහෙනම් බොරුවට ekakage කතා අහලා ටිපර් වෙන්නේ නැතුව 😹😹😹😹😹 apitanam hema Sir කෙනෙක්ම hodai hema ekama බලනවා

  • @nimeshasandamali8454
    @nimeshasandamali8454 2 ปีที่แล้ว +1

    සර්ගෙ නැවත පැමිණීම ගැන තියෙන්නෙ මාරම සතුටක්. සර්ගෙන් ආයෙම ඉගෙන ගන්න තිබුණනම් කියල හිත හිත ඉන්න අය අතරෙ මාත් එක්කෙනෙක්. ජීවිතේ ගැන වෙනස් ම හැඩයකට හිතන්න පුරුදු වුණා සර් නිසා. සර් වගේ ඇසූපිරූ තැන් ඇත්තෙක් දකින්න ලැබීමම පිනක්. සර්ට දීර්ඝායුෂ ලැබේවා..... ආදරෙයි සර්ට හැමදාමත්. ❤️❤️❤️🙏🙏🙏

  • @ranamukagegawesh6113
    @ranamukagegawesh6113 2 ปีที่แล้ว +86

    මගේ ජීවිතයේ නොමැකෙන සුපිරි පට්ට චරිතයක් ආදරේය් සර් හැමදාම ♥️♥️♥️

    • @wasanthawasanthakumara6850
      @wasanthawasanthakumara6850 2 ปีที่แล้ว +6

      සර් කිව්වේ ගෝඪාට නෙමෙයි නේද

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +4

      ඔය තරම් ආදරේ නම්



      කළු පාටින් දැම්මේ මොකද?
      😣

    • @mohammedjaya7162
      @mohammedjaya7162 2 ปีที่แล้ว

      @@wasanthawasanthakumara6850 🤣🤣🤣

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน

      හරිම අපරාධයක් මේ සර් කරන්නේ උතුම්ම සම්බුද්ධ සාසනය වෙනුන් පමණක් තමන්ගේ මුලු ජීවිතයම පූජා කරන්න, එය පමණයි මුලු ලෝකයෙන්ම උතුම්ම, පැවැදි ජීවිතය පමණයි උසස්, art වැඩක්ම නැහැ, රට දියුණු නොකර සමන්ත හාමුදුරුවෝ වගේ සියල්ල බුදුකරණයට ලක් කරන්න, එසේ නොකරන අයට පිස්සා කියල කියන්න, සම්බුද්ධ සාසනය රැකගන්න පමණක් පනත් සම්මත කරන්න, එසේ නොවන සියලුම පනත් වහාම අහෝසි කරන්න, සම්බුද්ධ සාසනය වෙනුන් කැපවෙන ඔනෑම වරදකරුවෙකු නිදහස් කරන්න,ඔහුට ඇති සියලුම චොදනා සහ නඩුවලින් නිදහස් කරන්න,පිරිවෙන් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න කලු සුද්දෝ හෙලා දකින්න,මේ ලෝකේ සියලුම ආගම්වලට වඩා උතුම්ම දර්ශනය බුදුදහම පමණක් බව සිතට ගන්න ඔබලා හැමෝටම හැමදාටම බුදු සරණරයි.

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +10

    සර් අපු වගේ පිස්සෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙලා කරුනු කාරනා ගැන පහදා දීම වෙනුවෙන් බොහොම පිං.

  • @harshasisira220
    @harshasisira220 2 ปีที่แล้ว +3

    අපිට පිස්සා පිස්සා කියලා නිග්‍රහ කරන මිනිස්සු එක්කම ප්‍රායෝගිකව ජීවත් වෙන ජීවන රටාවක් ගැන වීඩියෝ එකක් ඕනි සර්. උදාහරණයකට අපි ජීවත් වන ගමේ, වැඩ කරන ස්ථානයේ වගේ දෛනික ජීවිතය ගෙවන්නෙ කොහොමද මෙහෙම මිනිසුන් එක්ක කොන් නොවී?
    ප්‍රස්නය බොළඳයි.. ඒත් මං සෑහෙන පීඩනයක ඉන්නේ. මං කලාකරුවෙක්නම් නෙමෙයි සර්.

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน

    හරිම අපරාධයක් මේ සර් කරන්නේ උතුම්ම සම්බුද්ධ සාසනය වෙනුන් පමණක් තමන්ගේ මුලු ජීවිතයම පූජා කරන්න, එය පමණයි මුලු ලෝකයෙන්ම උතුම්ම, පැවැදි ජීවිතය පමණයි උසස්, art වැඩක්ම නැහැ, රට දියුණු නොකර සමන්ත හාමුදුරුවෝ වගේ සියල්ල බුදුකරණයට ලක් කරන්න, එසේ නොකරන අයට පිස්සා කියල කියන්න, සම්බුද්ධ සාසනය රැකගන්න පමණක් පනත් සම්මත කරන්න, එසේ නොවන සියලුම පනත් වහාම අහෝසි කරන්න, සම්බුද්ධ සාසනය වෙනුන් කැපවෙන ඔනෑම වරදකරුවෙකු නිදහස් කරන්න,ඔහුට ඇති සියලුම චොදනා සහ නඩුවලින් නිදහස් කරන්න,පිරිවෙන් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න කලු සුද්දෝ හෙලා දකින්න,මේ ලෝකේ සියලුම ආගම්වලට වඩා උතුම්ම දර්ශනය බුදුදහම පමණක් බව සිතට ගන්න ඔබලා හැමෝටම හැමදාටම බුදු සරණරයි.

  • @eshaneshan7690
    @eshaneshan7690 2 ปีที่แล้ว +17

    මෙවා හැම එකාම බැලුවනං මරැ ❤️

    • @sanfernando9
      @sanfernando9 2 ปีที่แล้ว

      බැලුවට මදි බං

  • @Hirusa6808
    @Hirusa6808 2 ปีที่แล้ว +11

    මා දුටු අපූරැ මිනිසා❤️❤️❤️

  • @sampathliyanagesampath5078
    @sampathliyanagesampath5078 2 ปีที่แล้ว +1

    කොහොමද කතාව ලන්කවටම එකඉ
    එ අපෙ සින්හල සන්නස්ගල
    අහගනිල්ලා බඩ කට පිරෙන්න කතව ❤️👍🇱🇰

  • @sudatharuna5874
    @sudatharuna5874 2 ปีที่แล้ว +84

    1+1 = 1 ✅
    🔺+🔺=🔺වැලි ගොඩවල් 2 ක් එකට එකතුකරාම එක වැලි ගොඩයි🤣🤣🤣

    • @chamalbuddika9291
      @chamalbuddika9291 2 ปีที่แล้ว +5

      ඒයි මේ ,උබේ තර්කය නම් වෙනස් ,වෙනත් එකක්

    • @sudatharuna5874
      @sudatharuna5874 2 ปีที่แล้ว +7

      @@chamalbuddika9291 බැන්ද ගමන් ලමයි හම්බ වෙන්නෑ 1+1 = 3 වෙන්න මස ගානක් බලන් ඉන්න වෙනව😂😂

    • @roshanthasilva113
      @roshanthasilva113 2 ปีที่แล้ว +2

      Patta

    • @anelien2586
      @anelien2586 2 ปีที่แล้ว

      සදාරන උත්තර නෙවෙයි ඕවා අපගමන විතරයි 😏

    • @MUSICWORLD-lj3vf
      @MUSICWORLD-lj3vf 2 ปีที่แล้ว +2

      උබ කෝපි කඩේ බලන්ව නේ🤣🖕

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +92

    69 ලක්ෂයට උඩ පැන පැන තලන එක මාර ආතල්.

    • @chinthakadissanayake9794
      @chinthakadissanayake9794 2 ปีที่แล้ว +6

      Ochchara thamai ithin athal kiyala ganna thiyenne. Wena deyak hambu wen nahane. 😂

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +2

      @@chinthakadissanayake9794 ආයෙත් අහලා.... 😄

    • @dushanthaalwis4104
      @dushanthaalwis4104 2 ปีที่แล้ว

      69 ලක්ෂයේ විතරක් නෙමෙයි රටේ බහුතරයකගේ තත්වය ඕකයි

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน

      තව උඩ පැන පැන තලන්න ඔන, හරිම අපරාධයක් මේ සර් කරන්නේ උතුම්ම සම්බුද්ධ සාසනය වෙනුන් පමණක් තමන්ගේ මුලු ජීවිතයම පූජා කරන්න, එය පමණයි මුලු ලෝකයෙන්ම උතුම්ම, පැවැදි ජීවිතය පමණයි උසස්, art වැඩක්ම නැහැ, රට දියුණු නොකර සමන්ත හාමුදුරුවෝ වගේ සියල්ල බුදුකරණයට ලක් කරන්න, එසේ නොකරන අයට පිස්සා කියල කියන්න, සම්බුද්ධ සාසනය රැකගන්න පමණක් පනත් සම්මත කරන්න, එසේ නොවන සියලුම පනත් වහාම අහෝසි කරන්න, සම්බුද්ධ සාසනය වෙනුන් කැපවෙන ඔනෑම වරදකරුවෙකු නිදහස් කරන්න,ඔහුට ඇති සියලුම චොදනා සහ නඩුවලින් නිදහස් කරන්න,පිරිවෙන් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න කලු සුද්දෝ හෙලා දකින්න,මේ ලෝකේ සියලුම ආගම්වලට වඩා උතුම්ම දර්ශනය බුදුදහම පමණක් බව සිතට ගන්න ඔබලා හැමෝටම හැමදාටම බුදු සරණරයි.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 6 หลายเดือนก่อน

      @@user-vb1ew2rp4w අවුරුදු ගාණකට පස්සේ... ඔබෙන් අදහසක්.
      කණගාටුයි.
      පිලිතුරු ලබා දිය නොහැක.

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +23

    මම ගොඩක් ආදරෙයි කරන සදා නොමැකෙන සිහිවටනයකි ඔබ තුමා

  • @himashafernando7012
    @himashafernando7012 2 ปีที่แล้ว +5

    සර්ගේ වචන හරියට මී පැණි වගේ සර්ට තෙරුවන් සරණයි

  • @playtimegost5616
    @playtimegost5616 2 ปีที่แล้ว +28

    එහෙම බලනකොට බූදූන් වහන්සේ හිටපූ හොදම ආටිස්ටි කෙනෙක් ...... 👍👍👍

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +2

      එකෙන්ම.
      ඒ ගැන නම් කියලා වැඩක් නෑ.
      මාගන්දිය බමුණා උන් වහන්සේගේ පා සළකුණ දැකලා මේ නම් එසේ මෙසේ කෙනෙක් නොවෙයි කියලා ගෙස් කරලා ඉක්මනින් ගෙදර ගිහින් වයිෆ්ට කිව්වාලු...
      වැඩේ හරි...
      ටක් ගාලා
      ඔය කෙල්ල ලෑස්ති කරලා ගන්න.
      කෙල්ලටම කැපෙන හොඳම බුලට් එක හොයාගෙන තියෙන්නේ කියලා.

    • @-theessence619
      @-theessence619 2 ปีที่แล้ว +5

      ලොව සිටි විශිෂ්ටතම සෞන්දර්යවාදියා බුදුන් වහන්සේ තමයි

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 2 ปีที่แล้ว +2

      කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

  • @RaveeshaGamage
    @RaveeshaGamage 2 ปีที่แล้ว +17

    සර්ට එකක් අමතක උනා.
    අඹ අත්ත වැටිල තියනව දැක්කද කියල අහපුවහම දැක්කෙ නෑ කියන රොත්තකුත් ඉන්නවා.

    • @soba.dahama6977
      @soba.dahama6977 2 ปีที่แล้ว +1

      පට්ටම 👍👍👍👍👍😜😜😜😜😜

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +15

    දීර්ගායු ලැබේවා ඔබ තුමාට 🙏

  • @malaka509
    @malaka509 2 ปีที่แล้ว +13

    Mac pen එකක් අතේ තියාන අවුරදු 18 චූටි උන්ට එක ධන එක තුනයි කියන එක නෙවෙයි අලුත් විදිහට හිතනවා කියන්නෙ, covid අස්සෙ ආතක් පාතක් නැතුව ඉන්න මිනිස්සු වෙනුවෙන්,ලෝකෙ එහා කෙරවලේ එකෙක්ට ⁣මෙහා කෙරවලේ ඉන්න එකෙක්⁣ගෙ මූණ බලාන කතා කරන්න පුලුවන් platform එකක්, කතා කරන්න පුලුවන් device එකක් හදන එකයි අලුත් විදිහට හිතනවා කියන්නෙ. හීන වෙනයි, තර්ක වෙනයි. යථාර්ථය වෙනයි. සිංහල රංචුව ඇවිස්සෙන්න එහෙනම්

    • @thenotorious4773
      @thenotorious4773 2 ปีที่แล้ว +2

      cheers ma man

    • @sigithkaveesha4457
      @sigithkaveesha4457 2 ปีที่แล้ว +3

      Honadama kathawa!(hithanna yamak)💯

    • @thejanjayawardena6832
      @thejanjayawardena6832 2 ปีที่แล้ว +1

      හැබැයි එහෙම වෙනස් විදිහට හිතපු උන් නෙවෙයිද එහෙම platform හැදුවෙ කියන එකත් හිතන්න වෙනව.

  • @neontraders8734
    @neontraders8734 2 ปีที่แล้ว +72

    Maths කරපු මට Art ගැන පැහැදීමක් ඇතිවුනේ සර් නිසා🙏🙏❤️

    • @historysinhla
      @historysinhla 2 ปีที่แล้ว +6

      Danuma maths ,art kiyala wen kalahma ohoma hirenawa.haryata kula bedaya wagee.

    • @notime9056
      @notime9056 2 ปีที่แล้ว +1

      Ubata hariyata maths bariwa ethi

    • @charithjanika5377
      @charithjanika5377 2 ปีที่แล้ว

      000000000

    • @charithjanika5377
      @charithjanika5377 2 ปีที่แล้ว

      000000000000000000

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน

      හරිම අපරාධයක් සාසනය වෙනුන් පමණක් තමන්ගේ මුලු ජීවිතයම පූජා කරන්න art වැඩක්ම නෑ.

  • @mayasenanayaka315
    @mayasenanayaka315 2 ปีที่แล้ว +20

    ඔබගේ ගතිය සමාජයට විවිධ ආකාරයෙන් සැකසි ඇතත්,අති විශේෂ පැහැදිලි කිරීම සඳහා ඔබේ සහජ හැකියාවෙන් යුතු භාවිතා කරන අතර සමස්ත ජනතාවට ලබා දීම සිදු කරන ලදී ජය වේවා

  • @anilhalangoda3276
    @anilhalangoda3276 2 ปีที่แล้ว +1

    Teacher looking from an Artistic angle or approach.Excellent speech or lesson for young & old.HOPE srilankans make use of it for a better tomorrow. Bravo! 👍

  • @nuwandishmitha7782
    @nuwandishmitha7782 2 ปีที่แล้ว

    මෙව හරියට තෙරැන්කරල බැලුවම මාරම වැදගත් පටිට සුපිරි පඩිතුමා . ⁣

  • @dheerawarshamana5664
    @dheerawarshamana5664 2 ปีที่แล้ว +4

    වෙනසත් වෙනස් විදියට දැකිම වෙනස්ම දෙයක්...❤

  • @anurakeppe9853
    @anurakeppe9853 2 ปีที่แล้ว +1

    He is a smart guy . I love to learn sinhala literature from you . I did sinhala only up to O/L.

  • @amalsenevirathne1867
    @amalsenevirathne1867 2 ปีที่แล้ว +1

    Good program sir. You teach a different thinking process that has been killed for generations. I always appreciate your effort to teach think differently.

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +2

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @krkanthi9005
    @krkanthi9005 2 ปีที่แล้ว +3

    Give your valuable knowledge and experience until the end to the younger generation those who wanted

  • @darshananiroshan3176
    @darshananiroshan3176 2 ปีที่แล้ว +24

    මේක අපේ සන්නස්ගල සර් ට බනින එඋන්ට ගහපු හින්ට් එකක් වෙන්න බැරිද

  • @nilakume4143
    @nilakume4143 2 ปีที่แล้ว

    වෙනස් විදියට හිතන්න පුරුදු කරනවාට ස්තුතියි sir

  • @chamindamunasinghe4943
    @chamindamunasinghe4943 2 ปีที่แล้ว

    The Revolutionist .....Trying to change the way of thinking.. ..Exactly what we need ...Now or Never ............

  • @chandanadenawaka807
    @chandanadenawaka807 2 ปีที่แล้ว +40

    අපිට artist කෙනෙක් සොයා ගැනීමට කාලය පැමිණමින් අැත.

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน

      ඔව්! හරිම අපරාධයක් මේ සර් කරන්නේ උතුම්ම සම්බුද්ධ සාසනය වෙනුන් පමණක් තමන්ගේ මුලු ජීවිතයම පූජා කරන්න, එය පමණයි මුලු ලෝකයෙන්ම උතුම්ම, පැවැදි ජීවිතය පමණයි උසස්, art වැඩක්ම නැහැ, රට දියුණු නොකර සමන්ත හාමුදුරුවෝ වගේ සියල්ල බුදුකරණයට ලක් කරන්න, එසේ නොකරන අයට පිස්සා කියල කියන්න, සම්බුද්ධ සාසනය රැකගන්න පමණක් පනත් සම්මත කරන්න, එසේ නොවන සියලුම පනත් වහාම අහෝසි කරන්න, සම්බුද්ධ සාසනය වෙනුන් කැපවෙන ඔනෑම වරදකරුවෙකු නිදහස් කරන්න,ඔහුට ඇති සියලුම චොදනා සහ නඩුවලින් නිදහස් කරන්න,පිරිවෙන් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න කලු සුද්දෝ හෙලා දකින්න,මේ ලෝකේ සියලුම ආගම්වලට වඩා උතුම්ම දර්ශනය බුදුදහම පමණක් බව සිතට ගන්න ඔබලා හැමෝටම හැමදාටම බුදු සරණරයි.

  • @THVN9321
    @THVN9321 2 ปีที่แล้ว +1

    Great lesson sir. Thank you.

  • @amayanethsarani2565
    @amayanethsarani2565 2 ปีที่แล้ว +5

    නියමයි....අපේ සර්❤️❤️

  • @lenorajanaka7768
    @lenorajanaka7768 2 ปีที่แล้ว +1

    good analysis. I agree totally!!!

  • @roshangunaratne325
    @roshangunaratne325 2 ปีที่แล้ว +3

    හරිම වැදගත් .

  • @Alphalk2020
    @Alphalk2020 2 ปีที่แล้ว

    you are the best teacher for Sinhala learning

  • @shalindradharmaratne4048
    @shalindradharmaratne4048 2 ปีที่แล้ว +1

    We did A/L 2001 in Bio Stream. But love to hear your lectures...

  • @Ni-Yo
    @Ni-Yo 2 ปีที่แล้ว +3

    රොටරි class ගිය අය අත උස්සන්න 😁

  • @upalijayantha5424
    @upalijayantha5424 2 ปีที่แล้ว +9

    මේ රට අවුරුදු දෙදහස් පන්සීයක් තිස්සේ විනාස වෙන හැටිත් කියන්නකො ආගමික නායකයෝ දේශපාලකයෙක් රට කාපු හැටි

  • @Feel93
    @Feel93 2 ปีที่แล้ว +5

    නියමයි සර්..😍💪

  • @neilranasinghe8286
    @neilranasinghe8286 2 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ කරුණු විග්‍රහ කිරීම සැබෑවටම ඇදහිය යුතු ආගමක් වගේ. මගේ ප්‍රනාමය.

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว +3

    නියම විග්‍රහයක් සර්....

  • @menakachathuranga4663
    @menakachathuranga4663 2 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ මරු ❤️❤️❤️❤️👌

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ අදත් සුපිරියි සනා සර්

  • @ruchiragunarathna469
    @ruchiragunarathna469 2 ปีที่แล้ว +5

    ‘‘අපූර්ව වස්තු නිර්මාණක්ෂමා ප්‍රඥා ප්‍රතිභා“ යනුවෙන් වෙනස් විය යුතුයි සර්....

  • @madushandoluweera5226
    @madushandoluweera5226 2 ปีที่แล้ว +7

    මරු තම්බනෙල් එක! 👌
    තමන් ගැනම කරපු ස්වයං විවේචන යක් ද කියලත් හිතෙනවා!

  • @jhaperer9929
    @jhaperer9929 2 ปีที่แล้ว +2

    It is how he sees in mankind, let him talk and try to make others as artists. Till majority start to think and become real artists, this mankind keeps struggling for having blessing life.

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว

    No no you are very intelligent Oya waga aya thamai rata hadana parliament yanna oney 😍💐theruwan sarnai

  • @sasankaridma3888
    @sasankaridma3888 2 ปีที่แล้ว +16

    කංසා බොන,රැවුල් වවාගෙන,කොණ්ඩේ වවාගෙන,සිගරට් බොන අය හැමෝම පිස්සොද.? නෑ බං උන්ගේ ඇතුලාන්තය ඊට වඩා හුගක් වෙනස් වෙන්න පුලුවන්..එහෙම පිටින් බලලා මිනිස්සු විවේචනය කරන එවුන් ට තමයි පිස්සු..😏

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +2

      තමන් කරන ඕනෑම දෙයක් සාධාරණීකරණය කර ගන්න මිනිස්සුන්ට පුළුවන්.

    • @sasankaridma3888
      @sasankaridma3888 2 ปีที่แล้ว +1

      @@nilambarameghawarna6635 ඔව්.එහෙම වෙන්නත් පුලුවන්...

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +2

      @@sasankaridma3888 කිතුල් ගහට නැගපු මිනිහාටත් උත්තරයක් තිබුණාලු.

    • @sasankaridma3888
      @sasankaridma3888 2 ปีที่แล้ว +1

      @@nilambarameghawarna6635 ඔව්.මං ඒක අහල තියෙනවා මචං 🤗

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +2

      @@sasankaridma3888 නියමයි හොඳේ...
      ජිප්සීස් සුනිල් පෙරේරා ගේ සිංදුවේ තියෙන්නේ.
      දැන දැන වැරදි කරනවා... එහෙම කලත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා.
      සමහරු පැනලා දුවනවා.

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 2 ปีที่แล้ว +2

    EXCELLENT SPEECH

  • @SeikoFlightCase
    @SeikoFlightCase 2 ปีที่แล้ว +6

    සන්නස්ගල කියන්නේ පිස්සෙක් නිසයි ආසාවෙන් මේවා බලන්නේ.... 🤗🤗

  • @chilianM
    @chilianM 2 ปีที่แล้ว +1

    In Boolean,A+A=A

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 2 ปีที่แล้ว

    Ada wagema adath adarei sir. Budusaranai 🙏🙏🙏 sir

  • @janakakfn6049
    @janakakfn6049 2 ปีที่แล้ว +1

    සන්නා මරු පැහැදිලි කිරිමක්

  • @rasikamadubashana7066
    @rasikamadubashana7066 2 ปีที่แล้ว

    Nice lecture 🌸

  • @doublezero1138
    @doublezero1138 2 ปีที่แล้ว +2

    සුපිරි ❤️👍

  • @charminanavaratnam6603
    @charminanavaratnam6603 2 ปีที่แล้ว +3

    What a difference you make to our lives explaining what is out there. We can learn to understand other's differences. I got to know you recently and admire your independent thinking and straight forward talk. Carry on doing what you do there is so much to learn. Whish there were more of you to educate and follow so in few years we will have a different forward, independent thinkers.

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 2 ปีที่แล้ว +1

    ❤ wonderful !

  • @upaliekanayake3845
    @upaliekanayake3845 2 ปีที่แล้ว +2

    Your are a LEGEND ....sir

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว

    ලස්සන යි ලොකු සර්.

  • @ChathuryaIndrasena-bj1io
    @ChathuryaIndrasena-bj1io 22 วันที่ผ่านมา

    හදවතට ම දැනුණා සර්..🥺❤🙏

  • @miyurumadushan3291
    @miyurumadushan3291 2 ปีที่แล้ว +1

    සර් නිසා ටිකක් අමුතු විදිහට හිතන්න පටං අරං මම 💜️

  • @hasithadissanayake4464
    @hasithadissanayake4464 2 ปีที่แล้ว +3

    වෙනස් එකෙක් වෙන්න 🙏

  • @raviprasanna7234
    @raviprasanna7234 2 ปีที่แล้ว

    supper.thank u sir.

  • @rosakatu8590
    @rosakatu8590 2 ปีที่แล้ว

    ඔබතුමාට උගන්වන්න විශ්වවිද්‍යාලයක්මදි .විශ්වය සරසවියක් ඕනැ.

  • @rajithalakmal5316
    @rajithalakmal5316 2 ปีที่แล้ว +2

    එකයි එකයි එකට එකතු කරාම උත්තර තුනයි.

  • @firstlifelanka4974
    @firstlifelanka4974 2 ปีที่แล้ว +1

    Excellent sir

  • @dileenael
    @dileenael 2 ปีที่แล้ว +1

    Great...

  • @user-rm8nd2vb3b
    @user-rm8nd2vb3b 2 ปีที่แล้ว +1

    සර් නියම ගුරුවරයේක්

  • @savera700
    @savera700 2 ปีที่แล้ว +1

    Beautiful....♥️🌷

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว

    සන්නස්ගල සර්, 69 අතීත කාලයට අයිති. වර්තමාන කාලයේ එය 40 පම්ණ ඇති. අනාගත කාලයේ 25 පමණ වේවි. (විපක්ෂයේ එකතුවීමක් වුනොත්. 20 වේවි)

  • @MAX-qm2ur
    @MAX-qm2ur 2 ปีที่แล้ว

    නියමයි.....

  • @sanskrit-8368
    @sanskrit-8368 2 ปีที่แล้ว

    අපූර්ව වස්තු නිර්මාණක්ෂමා ප්‍රතිභා

  • @Kollaa
    @Kollaa 2 ปีที่แล้ว

    thank you sir

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara 2 ปีที่แล้ว +1

    නියම අදහස් ටිකක්

  • @prasannajayalath4580
    @prasannajayalath4580 2 ปีที่แล้ว +2

    අපූර්ව

  • @rashanpramuditha9650
    @rashanpramuditha9650 2 ปีที่แล้ว +2

    සර් බයෝ වලත් සෛල විභාජනයෙදිත් බෙදෙනකොට වැඩිවෙනව
    1/2 = 2

  • @praneeth210
    @praneeth210 2 ปีที่แล้ว +8

    එයා අනෙක් අයට පිස්සෙක් වුණත් අපිට artist කෙනෙක් 🙏🙏🙏

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    Superb

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว

    හ්ම් ම්.. . "Artist කෙනෙක්" 💐🙏🏼

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 2 ปีที่แล้ว

    මාරයි

  • @duviproduction1066
    @duviproduction1066 2 ปีที่แล้ว +1

    Thank you sir.....

  • @samdam9561
    @samdam9561 2 ปีที่แล้ว +1

    Niyamai Sir,

  • @tdgmalani7926
    @tdgmalani7926 2 ปีที่แล้ว +1

    Niyamai sir.

  • @nafizahmed8847
    @nafizahmed8847 2 ปีที่แล้ว +1

    Sir, I felt all this discription fitting to Rohana Wijayaweera???

  • @rdnpjayasekara9685
    @rdnpjayasekara9685 2 ปีที่แล้ว

    Excellent

  • @praveenkavishka3776
    @praveenkavishka3776 2 ปีที่แล้ว +3

    ලී ඉරලා විකුණන්න හිතන එකා බැසිල්🥸🥸🥸🥲🥲🥲

  • @upul1684
    @upul1684 2 ปีที่แล้ว

    මොලේට රිදෙන්නම...වදින්නම..ස්තුති සර්

  • @nimalbandara7748
    @nimalbandara7748 2 ปีที่แล้ว

    supiri ❤❤❤❤❤👍👍👍

  • @bernyguru4910
    @bernyguru4910 2 ปีที่แล้ว

    Sr, mao hamadama balanawa

    • @bernyguru4910
      @bernyguru4910 2 ปีที่แล้ว

      Dawasaka lankawata awama puluwanda vi 1 katha karanna .

  • @sanjulasilva3431
    @sanjulasilva3431 2 ปีที่แล้ว +3

    1+1=3
    හීන ඇහිදින යාළුවෝ ප්‍රෝග්‍රැම් එකේ මීට අවුරුදු ගානකට කලින් ඔය කතාව කියනවා

  • @jagathfernando6433
    @jagathfernando6433 2 ปีที่แล้ว

    Niyamai.👍👍👍

  • @menakachathuranga4663
    @menakachathuranga4663 2 ปีที่แล้ว +4

    හැමෝම කියන කතා ගොඩක් එක කතාවකින් සාරාංශ කරා මරුවටම අන්න වෙනස 😍👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️👌🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @amilaabesekara6931
    @amilaabesekara6931 2 ปีที่แล้ว

    Gona uba kiyanne me anduwa hodai kiyalada. Ubata hoda athi .uba thawa kadeta palayan .kade gihin ate urapan. Gona .

  • @bernyguru4910
    @bernyguru4910 2 ปีที่แล้ว

    Pattama charithe.

  • @rhythmicash3180
    @rhythmicash3180 2 ปีที่แล้ว

    බය්‍යන්ට නුවන පෑදේවා (තෙවන ඇස )🙏

  • @sumeewithdubai9688
    @sumeewithdubai9688 2 ปีที่แล้ว

    සර් මේක කාලෙකට කලින් මටත් හිතුණා .ඒක මම සර්ට මැසෙන්ජ කලා.මේවා තේරුම් ගන්න අනික් එවුනුත් අපි වගෙ පිස්සො වෙන්න ඕනෙ සර්...සිංහල නොතේරෙන උන්ට සිංහල කියලා දෙන එකත් පිස්සුවක් තමා සර්.

    • @anushafernando7048
      @anushafernando7048 2 ปีที่แล้ว

      Ape un pisso newenam aurudu 70 k rata aye ayema horunta bara denawada sir.