VAT ගංජා ගැ​ට | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2023
  • VAT ගංජා ගැ​ට | Meme tv
    _______________________________
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695
    #sannasgala #srilankavat #tax #srilankantax

ความคิดเห็น • 912

  • @DeshanDelion
    @DeshanDelion 5 หลายเดือนก่อน +23

    මෝඩ හැත්තගෙ මොලේ පෑදීමට ඔබ දරන ප්‍රයත්නය සාර්ථක වේවා❤️

  • @isurusaranga6993
    @isurusaranga6993 5 หลายเดือนก่อน +43

    පොඩි දෙනෙක් හරි මේව බලල තේරුම් ගන්නවනන් හොදයි.මේක ඇත්ත කතාවක් මම A/L කරන්නෙ අපේ වයස් වල උන් හිතන් ඉන්නෙ මේව පාවිච්චි කරාම චරිත වෙනව කියල.සමහරුන්ට කියල තේරුන් කරන්නත් බෑ🥺

  • @Vihanga_dias
    @Vihanga_dias 5 หลายเดือนก่อน +26

    අපි කරපු පවු අපි ගෙවමු ලන්කාවේ මිනිසුන්ගේ මොල පෑදේවා, .🍁❤

  • @rohangallahan2123
    @rohangallahan2123 5 หลายเดือนก่อน +37

    ගොඩක් කලකට පස්සෙ ඔබතුමාගෙ වැදගත් ශීලාචාර කතාවක් අවවාදයක් ඇහුවා.මගේ ප්‍රණාමය ඔබතුමාට !!!!!

  • @geethadithya6421
    @geethadithya6421 5 หลายเดือนก่อน +89

    Real සන්නා is back 🔥❤️ දෙයක් නිවීහැනහිල්ලේ තේරුම් කරන්න පුළුවන් මනුස්සයෙක් ❤️

  • @susanthahewamudalige5538
    @susanthahewamudalige5538 5 หลายเดือนก่อน +12

    සම්පූර්ණ ඇත්තක්..කන හරහා මොලයට..තවමත් අසූචි කන කබ්බො ඉන්න එකයි දුක

  • @sameeraudayakumara4538
    @sameeraudayakumara4538 5 หลายเดือนก่อน +204

    බස්වල සිංදු වෙනුවට මේ වගේ ප්‍රෝගෑම් දාන රැල්ලක් හදන්න ඕන

    • @wn4838
      @wn4838 5 หลายเดือนก่อน +5

      මටත් ඕක හිතිලා තියනවා මිනිස්සු අතරට ගෙනියන්න ඕනේ

    • @lahirulasantha5570
      @lahirulasantha5570 5 หลายเดือนก่อน +2

      ඇත්ත 👍

    • @isuruduleeka2287
      @isuruduleeka2287 5 หลายเดือนก่อน +1

      Excellent

    • @mangalikagamage6978
      @mangalikagamage6978 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම..ඒක හොඳ අදහසක්

    • @RashmikaPrabhath-cs3ly
      @RashmikaPrabhath-cs3ly 5 หลายเดือนก่อน +2

      සිරාවටම දැන් කාලේ නාහෙන් අඩන සිනුදු වෙනුවට මේ වාගෙ කතා ඕන වෙලාවක් අහගෙන ඉන්න පුළුවන්

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 5 หลายเดือนก่อน +23

    සුපිරි කතාවක් මහත්මයා
    අපේ රටේ සාමාන්‍ය ජනතාව ගන්න හුස්ම ටික ඇරෙන්න උප්පැන්න සහතිකයේ සිට මරණසහතිකය දක්කවා සියළු දේට ඔය ලෙස බදු ගෙවනවා අපේ රටේ අහිංසකයන්ට ඕක නොතේරෙනිසා තමයි දේශපාළුවෝ පස්සේ ගිහින් සහන බලාපොරොත්තු වෙන්නේ.

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 5 หลายเดือนก่อน +57

    ගල් බෝතලය මිල අදිකයි....ඒකයි ජොයිට් ගහනේ.....විසදුම අපි හදමු....අපේම බීම කස්ටා....අපි එකට නමක් තියමු බැරල් ජින් කියලා ....

  • @samithagayashan9437
    @samithagayashan9437 5 หลายเดือนก่อน +48

    ඇත්තටම අද තමයි දැනගත්තේ කුඩු ගංජා අල්ලන්න හේතුව. එහෙනම් මේකයි හේතුව😂. "යුක්තියේ මෙහෙයෙම".😂

  • @slhomegardenidea3279
    @slhomegardenidea3279 5 หลายเดือนก่อน +400

    පරන සන්නා ආයේත් ඇවිත්❤️ සන්නා තනියෙන් කියන මත වාද අහන් ඉන්න ආසයි එත් කට්ටියත් එක්ක ශෙයා කරගන්න එවා අහන ඉන්න බැරි නිසා ටික කාලයක් බලන්නෙ නැතුව හිටියේ. එත් මී ගමු ලේල්ලමේ ඉදං ආයෙත් බලන්න පටං ගත්තා. ඉස්සර කොලබ කතාව වගෙ එවත් ඉදලා හිටලා දාන්න ❤️ මං ඉගෙනගත්ත දාර්ශනිකයෙක් නෙමෙයි මං නුවරඑළියේ ගොවි තැන් කරලා ගෙමක්ගහන්න හීන දකින කොල්ලෙක්. මං කියන්නෙ මට සෙට් වෙන වයිබ් එක. මං ඉස්සර ඉඩමේ වැඩ කරන්නෙත් කොලබ කතාව අහාගෙන 😂 මෙවා රියල් කතා

    • @refferal2326
      @refferal2326 5 หลายเดือนก่อน +10

      මාත් එහෙමයි... අද මේ බලන්නෙ කාලෙකින්

    • @ChamindaThilakarathna-pp6mw
      @ChamindaThilakarathna-pp6mw 5 หลายเดือนก่อน +8

      මාත් එහෙමයි අද බලන්නෙ ඒ කියන්නෙ සන්නා ගංජා කාරයනෙ ගංජා හොයන්න නැතුව ඇති දැන්

    • @AffectionateMartialArts-uv8wy
      @AffectionateMartialArts-uv8wy 5 หลายเดือนก่อน +1

      Inna ohoma ennako sir elane❤❤❤

    • @inurajayasundara5454
      @inurajayasundara5454 5 หลายเดือนก่อน +3

      Math ehemai, colombo kathawa wage ewa thamai asama ❤

    • @ashanabeysekara2995
      @ashanabeysekara2995 5 หลายเดือนก่อน

      ස්ංකෘතිකයි එකගයි

  • @mesandumarasinghe6585
    @mesandumarasinghe6585 5 หลายเดือนก่อน +42

    ලු 😂 sir ගෙ mindset එක ඇයි අපේ දෙමාපියන්ට නොලැබුනේ කියලයි දුක 🥺 සර් ගැන ආඩම්බරයි ❤

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 5 หลายเดือนก่อน +12

    මාත් මග බලන් හිටියේ..රටේ තත්වෙ සතියක් ගානෙ දාන්න පුලුවන්නම්...පරන සන්න ඇවිත්...පට්ට සර්...

  • @nalindajayasinghe509
    @nalindajayasinghe509 5 หลายเดือนก่อน +27

    එකගවෙන්ඩ පුලුවන් ඇත්ත කතාවක්. අන්තිම ටික මරු

  • @Nippa_bro
    @Nippa_bro 5 หลายเดือนก่อน +5

    ලංකාවේ ඉන්න මිනිස්සු අහන්නම ඕන කතාවක්...ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක තියෙන්නෙ ටික කාලයයි...මේවගේ කතා ටවුන් මැද්දෙ ඉස්පීකර් දාල අහන්න දෙන්න ඕනෙ ජනතාවට❤

  • @DiksanLahirukumara-js7qk
    @DiksanLahirukumara-js7qk 5 หลายเดือนก่อน +19

    අපේ සිංහල සර්.අපි අාදරෙයි.හැමදාම🙏🙏🙏🙏

  • @iranganinawela7589
    @iranganinawela7589 5 หลายเดือนก่อน +6

    නියමයි Sir.මේ හඬේ සාරත්වය දසත පැතිරේවා.බුදු සරණයි Sr❤

  • @samithathennakoon3432
    @samithathennakoon3432 5 หลายเดือนก่อน +16

    යුක්තියේ මෙහෙයුම කිව්වම මම හිතුවා පාස්කු ප්‍රහාරය ගැනවත් හොයනවද කියලා.. සර් ඔය මහත්තුරුන්ට ඕකට ගැලපෙන නමක් හදලා දෙන්නකෝ.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 5 หลายเดือนก่อน +39

    මාත් සිකරට් බොන්නේ නැති එකෙක් ඒ උනාට ජොයින් පාරක් හම්බුනොත් පොඩ්ඩක් ගහනවා ඒකේ වෙනම රසයක් තියෙනවා

    • @dewawantha_666
      @dewawantha_666 5 หลายเดือนก่อน +2

      Definitely

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU 5 หลายเดือนก่อน +2

      ගංජා කාරයා

    • @blackfox3192
      @blackfox3192 5 หลายเดือนก่อน

      ​@@AutomotivewithVIDU😂

    • @thusharathilakarathna7229
      @thusharathilakarathna7229 5 หลายเดือนก่อน

      Difenetly

    • @babanislk
      @babanislk 5 หลายเดือนก่อน

      @@AutomotivewithVIDU😂😂😂 ay bn me video ek baluwe

  • @JWSVLOGS
    @JWSVLOGS 5 หลายเดือนก่อน +20

    විචාර බුද්ධියෙන් අහපල්ලා එච්චරයි ❤❤❤❤

  • @harshanakranasinghe3392
    @harshanakranasinghe3392 5 หลายเดือนก่อน +71

    මේක තමයි ආසම විදිය...තනියම තමන්ගේ පැහැදිලි කිරීම ❤

  • @lahiruruwan6667
    @lahiruruwan6667 5 หลายเดือนก่อน +26

    මාසයක් නොබි ඉමු friends

  • @dihanlakmina9229
    @dihanlakmina9229 5 หลายเดือนก่อน +16

    මං එකග නැති මිනිහෙක්ගේ මං හදවතින්ම එකග කතාවක් ❤️ සුපිරි සර් Respect 👍

  • @aswenna1714
    @aswenna1714 5 หลายเดือนก่อน +29

    සන්නා කියන්නෙ චරිතයක් තමා❤

  • @harshanikumari545
    @harshanikumari545 5 หลายเดือนก่อน +4

    භාෂාව සුපිරියටම හසුරුවනවා අහන් ඉන්නත් ආසයි

  • @chamithperera524
    @chamithperera524 5 หลายเดือนก่อน +4

    පරන සන්නා ආයේත් ඇවිත්.එකගවෙන්ඩ පුලුවන් ඇත්ත කතාවක්.

  • @SourcingLanka
    @SourcingLanka 5 หลายเดือนก่อน +2

    ජනතාව දැනුවත් කරනවට ස්තුතියි. සම්පුර්ණ ඇත්ත කතාව. රජයෙන් දෙන නිසානේ මුන් උඩදාගෙන අරක්කු බොන්නේ. අයිස්, කුඩු වගේ ඒවානම් ඇත්තටම අල්ලන්න එක හොඳයි. නමුත්තොග පිටින් ගෙන්නන මහ මොලකරයෝන්ව අල්ලනවා අඩුයි.

  • @dimuth.n
    @dimuth.n 5 หลายเดือนก่อน +37

    වෙනදා වගේම, සුපිරියක් සර් ඒ වඳන් ටික ❤

    • @imesha275
      @imesha275 5 หลายเดือนก่อน

      😊

  • @OSAGi
    @OSAGi 5 หลายเดือนก่อน +27

    නියමයි සර්.... Respect ❤ වස විස නැති ස්වාභාවික දේශීය දේ එපා කියලා, තමන්ගේ වාසි තකා රටේ අනාගතයට වස recommend කරන කාලකන්නි දේශපාලුවෝ ගහගෙන යන මේ ගේම් එක පැහැදිලිව කතා කරනවා දැක්කේ ඔබතුමා විතරයි... අවංකෙන්ම කියන්නෙ ආදරෙයි..❤

  • @lahiruruwan6667
    @lahiruruwan6667 5 หลายเดือนก่อน +40

    සත්‍ය සන්නා ලංකාවේ 🇱🇰 මාධ්‍ය සදාචාරය අන්තිමයි

  • @lankacool6427
    @lankacool6427 5 หลายเดือนก่อน +13

    උලත් එකයි පිලත් එකයි කියන්න පුළුවන් චරිතයක් උපුල් sir එක දවසක් ඔබ තුමා ඉදිරියට ඇවිත් කතා කරන්න ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා

  • @tharushamadushan7250
    @tharushamadushan7250 5 หลายเดือนก่อน +24

    සිරාම ඇත්ත කතාවක්❤️😢

  • @nirmana812
    @nirmana812 5 หลายเดือนก่อน +9

    හරි නම් ඕක අල්ලන්න ඕනි පාරිභෝගික අදිකාරියෙන්, මිල නොගහ විකිණීම තහනම් 😂, ඒත් මේවා ට කිසිම අවුලක් නෑ.

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oy 5 หลายเดือนก่อน +17

    ගන්ජා වගාකරමු සන්නස්ගල.මොකො කියන්නේ.

  • @user-ye3pq1xy9g
    @user-ye3pq1xy9g 5 หลายเดือนก่อน +10

    ජනතාව දැනුවත් කරනවට ස්තුතියිලූ

  • @kuweitjanitha5370
    @kuweitjanitha5370 5 หลายเดือนก่อน +1

    සර් බොහොම ස්තූතියි මේවා පැහැදිලි කරලා කියනවාට මේ කතාව ලංකාව පුරාම ප්‍රසිද්ධ වෙන්න ඕනෑ

  • @warunamuwanwella6156
    @warunamuwanwella6156 5 หลายเดือนก่อน +4

    අපි මේක ඉස්සර ඉඳන් අහල තියන දන්න කතාව. ඒත් කරුමෙට මිනිස්සුන්ට ඕක තේරෙන්නෙ නෑ.

  • @sameerasameera6642
    @sameerasameera6642 5 หลายเดือนก่อน +5

    Ser හොඳයි නොදන්නා දේවල් කියලා දෙනවා congratulations ❤❤❤❤❤

  • @NADEERACATHURANGA-dd8bn
    @NADEERACATHURANGA-dd8bn 5 หลายเดือนก่อน +2

    මේවා තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ගොඩක් අඩුයි ලූ හැබැයි කියන සේරම ඇත්ත ලු 👍❤

  • @saman-uk5nv
    @saman-uk5nv 5 หลายเดือนก่อน +9

    මේ අපි ගහන විදිහටම අපිට joint එකක් ගහන් ඉන්න තිබුනනම් මට ඇති.අපිට නම් බඩු හිගයක් නෑ .නැත්නම් ඕකත් රජයෙන් කලොත් ලෝකල් 10 g ගන්න වෙන්නෙත් 10000 කට විතර.ඒ හින්ද මෙහෙම හොදයි.මලේ සැප දන්න කොල්ලො හැමදාම සැපේ ඉන්නෙ සර් 🖤✌️

  • @riswanshaheed
    @riswanshaheed 5 หลายเดือนก่อน +69

    සන්නා is back 🎉 ගොඩාක් කාලෙකට පස්සේ මේ පැත්තට ආවා.

  • @chamarajayasekara4045
    @chamarajayasekara4045 5 หลายเดือนก่อน +10

    මා වැනි දිලින්දා වර වර ලගට... කැන්දා යුක්තියෙන් අන්දා... ටින් බෙදන පෙන්දො වෙන කොයින්දා

    • @kamal92606
      @kamal92606 5 หลายเดือนก่อน

      👍👍👍👍 ekenma

  • @destromstrike3705
    @destromstrike3705 5 หลายเดือนก่อน +1

    ඒක ඇල්ලුවොත් දකින අලුත් පැත්ත, අලුත් විදිහ ඔක්කොම නවතිනවා එතකොට එයාලට ලේසි.. ට්‍රැක් ලන්තේ අලුත් වැඩක්..
    Sir ඔයාට ගොඩක් ස්තුතියි ඇත්ත කතා කරනවට

  • @user-yy7wr4xk2m
    @user-yy7wr4xk2m 5 หลายเดือนก่อน +4

    ලංකාවේ මිනිස්සු ගොඩදෙනෙක් හරි මොඩයි සර් හිතන්න මොළයක් නැ පවු ❤❤❤❤❤❤

  • @shanithaakalanka3797
    @shanithaakalanka3797 5 หลายเดือนก่อน +3

    සුපිරියි.... අරක්කු සිගරට් අත අරිමු ❤

  • @Vishu_KV
    @Vishu_KV 5 หลายเดือนก่อน +8

    😂 ලු දාලා සුපිරියටම දුන්නා සර්... මරු

  • @vishva8kumara
    @vishva8kumara 5 หลายเดือนก่อน +15

    යුක්තිය කියන්නෙ වීදි නාට්‍යයක් මේ දවස් වල.

  • @nireshferdinando8751
    @nireshferdinando8751 5 หลายเดือนก่อน +4

    ජය වේවා සර් බුදු සරණයී ❤️

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 5 หลายเดือนก่อน +12

    ගොඩක් කාලෙකින් සන්නස්ගල සර්ගේ කථාවක් ඇහුවේ. අවූරුදු 2 ක ට පස්සේ. තනියම සර් කරන වැඩසටහන් වලට තමයි කැමති. කට්ටිය එක්ක කරන ඒව නිසා තමයි මගහැරුණේ.. තනියම වීඩියෝ කරන්න සර්. Good Luck ❤❤❤

  • @gayankalupahana1414
    @gayankalupahana1414 5 หลายเดือนก่อน +9

    සංස්කෘතිකයි එකඟයි❤❤

  • @Kasun1991nadeera
    @Kasun1991nadeera 5 หลายเดือนก่อน +1

    මේක අහන්න ලැබෙන්නේ ඔබ අපි වගේ නිතර සමාජ මාද්‍යයේ සැරිසරන අයට විතරයි.පුලුවන්නම් ගම්මාන ඇතුලේ වැඩි සමාජ ඇසුරක් නැති අහිංසක මෝඩ අපේ මිනිස්සුන්ට මේක කියල තෙරුම් කරන්න පුලුවන් සිස්ටම් එකක් හැදුවොත් ගොඩක් වටිනවා සර්..❤️හැමදේටම අපිව ඇබ්බැහි කරල ලොකු කට්ටිය දැන් සැප විදිනවා😢

  • @Isuru_pradeep_
    @Isuru_pradeep_ 5 หลายเดือนก่อน +8

    Well said...මම නම් ජීවිතේට් ලන්කාව ඇතුලෙ කිසිම මත්පැන් වර්ගයක් බොන්නෙ නෑ ..මම රජය එක්ක තරහයි ඒ තරමට....මගේ එකම මත්ද්‍රව්‍ය විට..විටක් කෑවම මට ඇති 💕..යාලුවෝ එක්ක සෙට් උනත් මට ඕනි නෑ ලන්කාවෙ මත්පැන්..මට ඕනි නෑ කාලකන්නි රජයට වැඩියෙන්ම ආදායම් හම්බෙන බදු ගෙවන්න..ඒක මාර සතුටක්..

  • @charukaranasingha3181
    @charukaranasingha3181 5 หลายเดือนก่อน +32

    අරක්කු වලිං රුපියල් බිලියන 165දශම ගානක්
    සිකරට් වලිං බිලියන 104යි දශම ගානක්
    එකතුව බිලියන 269
    ලංකාවෙ මුලු බදු ආදායම ත්‍රිලියන 1.8යි දශම ගානක් 😅

    • @vishudakara902
      @vishudakara902 5 หลายเดือนก่อน

      cri labai😄

    • @vishwaj
      @vishwaj 5 หลายเดือนก่อน +1

      ඉතිං හරි ගාන
      1800/269*100 = 14.94%
      ඉස්කෝලේ ගියෙ නැද්ද 😂😂

  • @SKstudioCMB
    @SKstudioCMB 5 หลายเดือนก่อน +9

    Respect sir. 100% ඇත්ත, දිව්‍යවිමානයක ජිවත්වන කාලකන්නි සත්තු සුන්දර රටක් හදන මින්සුන්හට ජිවත් වෙන්න තියන ඉන්දියන් සාගරයේ මුතු ඇටය දැන් අමුතු කරලා අවසානයි.

    • @vishwanan4254
      @vishwanan4254 5 หลายเดือนก่อน +1

      ලන්කාවෙ මිනිස්සුම තමයි ඔය මුතු අටය කියාගත්තෙ

  • @brainbrandad842
    @brainbrandad842 5 หลายเดือนก่อน +2

    අරගල හොඳට කරන සන්නස්ගල. හැමදාම වගේ හිතන්න දේයක් නිර්මාණාත්මකව. ආදරණීය ගුරුතුමා.!!!!!!❤❤❤❤

  • @ManojMadusa
    @ManojMadusa 4 หลายเดือนก่อน

    බුද්ධිමත් මනුස්සයෙක් .
    අර්ථයක් ඇති අමු ඇත්ත කතා කරන භය නැති මේ වගේ මිනිස්සුට
    ගරැ කරන්න ඔන

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 5 หลายเดือนก่อน +20

    1987 ගල් බෝතලේ රුපියල් 60යි .මෙන්ඩිස් ගෝල්ඩ් බාගය රු.55යි

    • @motivefactoryy
      @motivefactoryy 5 หลายเดือนก่อน

      සර් කිව්ව වගේ ඒ කාලේ ගල් බෝතලේ Quality එක වෙනස්ද?

  • @chathuralakshan1128
    @chathuralakshan1128 5 หลายเดือนก่อน +3

    තෙරුම් ගන්නවනම් මෙ කතාව හැමොම මාසෙන් අනිප්පැත්ත ගහන්න පුලුවන්

  • @Topnotch95
    @Topnotch95 5 หลายเดือนก่อน +12

    අවුරුදු 75 තිස්සේ මේ රට කාපු කාලකන්නි ජඩ පාලකයො ටික අරගලයට ගහපු දවසෙ කරා වගෙ පාරක් පාරක් ගානේ මරල එල්ලන්න ඕන.මුන් මැරෙනකන් අපිට ගොඩ ඒමක් නෑ....😢

  • @user-np2do9wt4t
    @user-np2do9wt4t 5 หลายเดือนก่อน +22

    ඔව් මට පේනවා ගල් බොතලෙ 10000 යනවා.....😎😎😎

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 5 หลายเดือนก่อน +17

    කාලෙකින් ආවේ සර්. කට්ටිය එක්ක කරන සංවාද එච්චර සෙට් උනේ නෑ . කොහොම උනත් හොඳටම තේරුම් කලා ❤❤

  • @Janaa_Bro
    @Janaa_Bro 5 หลายเดือนก่อน +8

    සුපිරිම කතාවක්. ❤❤

  • @avasusil4542
    @avasusil4542 5 หลายเดือนก่อน +1

    ආචාර්ය යැයි කියාගන්නා අඳබාල මිසදිටු චරිත මව්පියන් දක්වා වදාළ අකැප වස්තූන් සමාජ කරනය කිරීම, තම නැණ පමණින් ප්‍රතික්ෂේප කල යුතුය.

  • @user-su9kb7jt6y
    @user-su9kb7jt6y 5 หลายเดือนก่อน +3

    Niyamai.Strait talk.Thank you Mr.Sannasgala.From USA

  • @anomaperera8995
    @anomaperera8995 5 หลายเดือนก่อน +5

    නියමයි සර් මගෙ ප්‍රණාමය.🎉

  • @danushkajeewan1050
    @danushkajeewan1050 5 หลายเดือนก่อน +3

    සන්නස්ගල මහතා හැමදාම පැවැසුවේ සත්‍ය ඇත්ත. මම සැමදා ඔබ සමග. ජයවේවා.

  • @pradeeplakmal2986
    @pradeeplakmal2986 5 หลายเดือนก่อน +1

    සුපිරි කතාවක් සර් ❤❤❤❤❤

  • @dewnuboy1547
    @dewnuboy1547 5 หลายเดือนก่อน +8

    සන්නා sir ට ජය වෙවා ❤

  • @chamoddissanayaka-mq4ti
    @chamoddissanayaka-mq4ti 5 หลายเดือนก่อน +7

    ඇත්ත කතාව❤

  • @thoughts1624
    @thoughts1624 5 หลายเดือนก่อน +8

    ඔිකෙ සියයට 3 පොල් ස්පිරිතු තියෙන්නේ අනිත් සියයට 97ම පරිපාක ස්පිරිතු .එතනෝල්.මාසයක් හරියටම සිගරටි අරක්කු නොගෙන හිටියා නමි බඩු බනිස් .

  • @janakathenuwara1562
    @janakathenuwara1562 5 หลายเดือนก่อน +2

    මූ ගංජා පප්පා,මුතගල සර්ට බණින මූ , දැන් බබා

  • @roshanchamara26
    @roshanchamara26 5 หลายเดือนก่อน +3

    සහතික ඇත්ත Sir 👍💛👊

  • @lahiruimesh9626
    @lahiruimesh9626 5 หลายเดือนก่อน +17

    රටේ ඉහල පුටුවල ඉන්න ඕන මේ වගෙ හිතන්න පුලුවන් මිනිස්සු.. 🖤 ජයවේවා සන්නා

  • @Tuccoo
    @Tuccoo 5 หลายเดือนก่อน +7

    ඒකනම් සැර එකක් සන්නා ♥

  • @maheshsuranga4455
    @maheshsuranga4455 5 หลายเดือนก่อน +2

    සර්ටත් ඔය සුපිරි විචාර බුද්ධිය😂😂😂

  • @MR.Minimiltia
    @MR.Minimiltia 5 หลายเดือนก่อน +2

    පොලිසියට මහ පාරෙ ෆෝන් චෙක් කරන්න නිතිමය අවසරය තියෙද

  • @96channel23
    @96channel23 5 หลายเดือนก่อน +4

    සම්පුර්ණ ඇත්ත❤❤

  • @nima8549
    @nima8549 5 หลายเดือนก่อน +8

    බල්ලාගේ අහවල් මාර්ගයේ මෙහෙයුම ..#ක්තිය...ලෙප්ට්.. 😅

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe9079 5 หลายเดือนก่อน +1

    සර් සුපිරි කතාව හරියටම හරි

  • @tharindurukshan9536
    @tharindurukshan9536 5 หลายเดือนก่อน +2

    ආදරෙයි සන්නස්ගල සර් ❤

  • @nozie.5746
    @nozie.5746 5 หลายเดือนก่อน +13

    ම්‍රෙ මනුස්සය විතරයි ඇත්ත කිව්වෙ මොනව උනත් ඇත්ත සර් මේ රටෙ ඉදලා තෙරුමක් නැ 🛫🛫🛫 මේ රටෙන් තුරන් වෙලා යමල්ලා

  • @malishathushara
    @malishathushara 5 หลายเดือนก่อน +4

    චරිත අතරින් සුපිරිම චරිතේ 🥺❤️

  • @manujayaamarasinghe8042
    @manujayaamarasinghe8042 5 หลายเดือนก่อน +8

    ඇයි අපිට බැරි මේක legalize කරන්න කියලා ඉල්ලලා හැමෝම පාරට බහින්න.????? රජයෙන් tax එකක් ගහලා හරි කමක් නෑ. Cannabis ලංකාවේ legaliz වෙනවනම්.

  • @wn4838
    @wn4838 5 หลายเดือนก่อน +14

    මිනිස්සුන්ට ආත්මගරුත්වය තියාගෙන ගංජා චුට්ටක් බොන්න චාන්ස් එකක් තියෙන්න ඕනේ.ගංජා හරි අරක්කු හරි පිස්සෝ වගේ ගහන උන්ට ඒක පිලිවෙලකට කරන්න culture එකක් හදලා දෙන්න ඕනේ.

  • @dk_philo
    @dk_philo 5 หลายเดือนก่อน +4

    තිත්ත-ඇත්ත🔥

  • @dewawantha_666
    @dewawantha_666 5 หลายเดือนก่อน +8

    ඇත්තටම පට්ට ❤

  • @m.a.cooraycooray5499
    @m.a.cooraycooray5499 5 หลายเดือนก่อน

    ආකර්ෂණීයයි වටිනවා thank you.

  • @DiksanLahirukumara-js7qk
    @DiksanLahirukumara-js7qk 5 หลายเดือนก่อน +2

    අපේ ලංකාවෙ උන්ගෙ මානසිකත්වය ගැන හිතා ගන්න පුඵවන් හොදටම සර් මෙි කියන දේ පිලිබදව දාල තියන comment බලද්දී.සාක්ෂරතාවය අතින් ඉහලයි.වටහා ගැනීම පහලයි.එදත් අදත දේශපාලන මත මොකක් උණත් අපිට ශිල්පදුන් අපේ අාදරණීය සන්නස්ගල සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @vinodratnayake
      @vinodratnayake 5 หลายเดือนก่อน

      Sirawata lankawe Saksharathawaya ihalai practical hithanna puluwan zero..

  • @OmeShu
    @OmeShu 5 หลายเดือนก่อน +7

    ගංජ ගහ තරම් ආදරනීය ශාකයක් මම නම් දැක නැත 😌❤

  • @nalindaweerathunga2412
    @nalindaweerathunga2412 5 หลายเดือนก่อน +15

    අවසාන කොටස තවත් රසවත් ❤

  • @user-vc2pk7bz6t
    @user-vc2pk7bz6t 5 หลายเดือนก่อน

    සුපිරි සර් මේව කතා කරනවා වගේම ක්‍රියා වලිනුත් දෙයක් කරන්ට බලන්ට සර්❤️

  • @kumudusomathilaka7499
    @kumudusomathilaka7499 5 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ දේශනය සතුටින් සවන් දුන්නා. ඒත් කැමරාව පිටුපස ඉදන් හරකෙක් පිබ පිබ තප්පුලමින් දේශනයට බාධා කලා.

  • @JeewanthaAtapattu
    @JeewanthaAtapattu 5 หลายเดือนก่อน +7

    පට්ට වදන් ටික සන්නා💜

  • @umangaudaya
    @umangaudaya 5 หลายเดือนก่อน +5

    මේ කියන එකා මේ කියන සියලුම දේවල පාවිච්චියට අරගෙන තියනවලු.😅😅😅 ❤❤❤

  • @DimuthuShanaka
    @DimuthuShanaka 3 หลายเดือนก่อน

    සුපිරි කතාව . එකෙන්ම රිදෙන්නවා කියන එක

  • @prasannakahandawadon4511
    @prasannakahandawadon4511 5 หลายเดือนก่อน +5

    මරැ සර්....සුපිරියි🎉ආආ...😂😂😂😂

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 5 หลายเดือนก่อน +6

    ගොදුර ළඟටම ඇවිල්ලා .පොළිස්පතිතුනණි , ඔන්න අල්ලනවනම් .පොළිස්පතිකම ස්ථීර කරන්න ඔන්න අවස්ථාවක් .😁😁😁😁😂😂😂

    • @Tranoz
      @Tranoz 5 หลายเดือนก่อน

      😂

  • @user-oc4zd8ow2v
    @user-oc4zd8ow2v 5 หลายเดือนก่อน +1

    අදරෙයි සන්නා....❤

  • @dileekachandimal
    @dileekachandimal 5 หลายเดือนก่อน +2

    සුපිරි කතාව❤

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 5 หลายเดือนก่อน +3

    සුපිරි සන්නා....😍😍😍😍 එල