Time Management වලට ලෝකයේ හොඳම ක්‍රමය

แชร์
ฝัง

ความคิดเห็น • 372

  • @thakshila1596
    @thakshila1596 4 หลายเดือนก่อน +341

    ඕනවට වඩා හිතන එක නවත්තගන්න විදිය ගැන විඩියෝවක් දෙන්නකෝ අයියෝ, පිස්සු හැදිලා වගේ ඉන්නේ මේක නවත්තගන්ඩ බැරුව වැඩක් කරන්ඩ ගියාම වෙන වෙන ඒවා මතක් වෙනවා අරෙහ වෙයි මෙහෙම වෙයි කියලා focus එක හිටින්නෙම නෑ ඔක්කොම එපා වෙලා වගේ තියෙන්නේ පුළුවන් නම් solution එකක් දෙන්නකෝ😪

    • @lasithdilshan1672
      @lasithdilshan1672 4 หลายเดือนก่อน +19

      ඔයාට ADHD වෙන්න පුලුවන්. ADHD assessment tool එකකින් Self assessment එකක් කරල බලන්න.

    • @thakshila1596
      @thakshila1596 4 หลายเดือนก่อน

      @@lasithdilshan1672 kohomd karanne

    • @CHATHK
      @CHATHK 4 หลายเดือนก่อน +13

      Mediation

    • @Hipeshya
      @Hipeshya 4 หลายเดือนก่อน

      lasithdilshan1672 මමත් ඔය ප්‍රශ්නය තිබිලා ADHD වලට බෙහෙත් ගත්තා .වැඩක් වුනේ නෑ .මන් බෙහෙත් දිගටම බිවිවෙත් නෑ . පස්සේ පරශ්නය වැඩිවුනා.අන්තිමට දෙවනි පාර doctor කෙනෙක් ලගට ගියාම මට ADHD නෑ කියලා dippreson වලට දුන්නා. ඒකෙන් හරිගියා. එයාට කියන්න Doctor කෙනෙක් ලගට යනවනන් ADHD මොකක්ද කියලා කලින් හොයන්නැතුව ,Doctor කෙනෙක් ලගට ගිහින් අවන්කව පරශනය කියන්න කියලා. නැත්තන් මානසික ලෙඩවල video බලලා අපි හිතනවා ඒ ලෙඩේ අපිට තියනවා කියලා.පස්සේ එක දෙක වෙනවා.

    • @Hipeshya
      @Hipeshya 4 หลายเดือนก่อน +16

      lasithdilshan1672 එහෙම ඒක මෙයාට හොයන්න කියන්න එපා. Doctor කෙනෙක් හම්බවෙලා අවන්කවම පරශ්නේ කියන්න ඕනේ .මොකද අපිට විවිධ හේතු වලට focus එක නැති වෙනවා .කලින් ADHD ගැන හෙව්වොත් අපි ඒක අපිට තියනවා කියලා හිතලා .බලෙන්ම ඒක හදාගන්නවා.ඉට පස්සේ වැඩක් කරන්නම බැරි වෙනවා. මටත් ඒකම වුනා ඒකය් මම කියන්නේ .

  • @abc....3742
    @abc....3742 4 หลายเดือนก่อน +67

    බහුතරයක් එකම විදියට හිතදදි සුලුතරය වෙනස් විදියට හිතනවා.
    "රැකියා කරන බහුතරයක් හිටියට ව්‍යවසායකයින් සිටින්නේ අතලොස්සයි"

  • @damithkarunarathna526
    @damithkarunarathna526 4 หลายเดือนก่อน +41

    ❤❤❤ මලින්ද සර් ඔයාගෙ වීඩියෝ ගොඩක් කල් ඉදන් මම බලන්නෙ, දේශපාලන ටොපික් නම් දැන්මම කතා කරන්න එපා, ඒක ඔයාගෙ ප්‍රතිරූපය ගොඩක් හානි කරයි. මොකද දෙපැතට බෙදුනු සෙට් එකක් පහල හිටිය පක්ශයක් නැගී එනව දරාගන්න බැරිව පිස්සු බල්ලො වගේ හැසිරෙනව, උන් ඔබතුමා ටත් බුරාවි සත්‍ය කතා කරත්.. ඇත්තටම බහුතරය ට වඩා ඇතැම් තැනක සුලුතරය නිවැරදි විය හැකී. මොකද අන්ධයන්ගෙ රාජ්‍ය තුල ඇස් පේන කෙනා ආබාධිත යෙක් විදියට සලකනවා.. ❤❤❤

  • @awishkalakshan8313
    @awishkalakshan8313 4 หลายเดือนก่อน +49

    Please , තව පාරක් මේ රට වැරදි අතකට ගියොත් ජීවිතේ ගොඩ යන්න දගලන තරුනයන්ට රටක් නැති වෙයි. ඒ නිසා පුලුවන් විදියට උපදෙස් ටිකක් දෙන්න

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_official 4 หลายเดือนก่อน +36

    Braincipher course එකේ මේක ලස්සනට කියල දෙනවා. Ramuwa ❤️ Thank You Malinda Ayya ❤

  • @user-ee9ms7cb5d
    @user-ee9ms7cb5d 4 หลายเดือนก่อน +29

    මේක නම් හරි වටිනවා.ක්ලාස් එකේදි සර් කියපු නිසා හොයලා බැලුවේ❤🎉

    • @user-ln7cl4iz5y
      @user-ln7cl4iz5y 4 หลายเดือนก่อน +5

      Amila sir

    • @user-ee9ms7cb5d
      @user-ee9ms7cb5d 4 หลายเดือนก่อน

      @@user-ln7cl4iz5y ඔව්ව්😁

    • @thushanlakshan8058
      @thushanlakshan8058 3 หลายเดือนก่อน +1

      Amila sir🙂

    • @YeshiniNethmini
      @YeshiniNethmini 3 หลายเดือนก่อน

      Amila sir ❤

    • @tmul4636
      @tmul4636 2 หลายเดือนก่อน

      Amila Boss

  • @dgwilldg8290
    @dgwilldg8290 4 หลายเดือนก่อน +12

    මෙ ක්‍රමය සතියක් හොදටම වැඩ කරනවා. ඊලඟ සතිය වැඩ කරන්න කිසිම උනන්දුවක් එන්නේ නෑ. එකාකාරි ගතියක් දැනෙනවා.

  • @maleendissanayake169
    @maleendissanayake169 4 หลายเดือนก่อน +49

    අම්මොහ් ආයෙ කලින් වගේ පට්ට වීඩියො දාන්න පටන් අරන්🎉 ❤

  • @heshantutorials
    @heshantutorials 4 หลายเดือนก่อน +24

    වැඩක් ඔලුවට අපු ගමන්ම background එක clear නම් පටං ගන්න එක තමයි වැදගත්,සමහර වෙලාවට අපි හිතනවට වට අඩු කාලයකින්,හිතනවට වැඩිය හොදට කරන්න පුලුවන් . ❤ Good luck Malinda aiyaa

  • @kaushalyawasantha3482
    @kaushalyawasantha3482 4 หลายเดือนก่อน +14

    අනාගතයේ බිස්නස් එකක් පටන් ගන්න ඉන්න අයට එයාල කරන්න ඕනි දේවල් ගැන වීඩියෝ එකක් දෙන්න පුලුවන් නම් හොදයි..

  • @user-bh2mo7nf4b
    @user-bh2mo7nf4b 4 หลายเดือนก่อน +4

    මේක ඇත්ත...100%ක් ම ඇත්තටම හරියන දෙයක්,
    මන් A/L student කෙනෙක්. මම මට පාඩම් කරන්න time manage කරගන්න එක එක විදි try කරලා බැලුවා. කොහොම හරි අන්තිමට හරියටම මේකට තමයි time boxing කියන්නේ කියල දන්නේ නැති වුනාට මන් ඒ විදිහට වැඩ කරන්න පටන් ගත්තා ඒත් මගේ නොදැනුවත්කම නිසා ඒක out boxing වුනා මට තේරෙනවා දැන් වැරදුනේ කොතනද කියලා... බොහොම ස්තුති ඔබතුමාට❤ මට පුළුවන් දැන් ඒ වැරදි ටික හරියට හදාගෙන මගේ long term goal එක වෙනුවෙන් වැඩ කරන්න!

  • @sithum9363
    @sithum9363 4 หลายเดือนก่อน +9

    මම දැනටමත් පාවිච්චි කරනවා, නම දැනගත්තෙ අද, එ වගේම time box එකක උපරිමය අවමය, elon musk මේක පාවිච්චි කරනවා කියල දැනගත්තෙත් අද , thank you aiyh ❤️

  • @malithnadeeshan
    @malithnadeeshan 4 หลายเดือนก่อน +11

    දිගු කාල අන්තර මොලයට තේරුම් ගන්න හැකියාව ගැන විස්තර කරමු.

  • @divyabhashini
    @divyabhashini 4 หลายเดือนก่อน

    Another needed video at the right time..tysm.

  • @ashenimalsha5669
    @ashenimalsha5669 4 หลายเดือนก่อน

    අදත් සුපිරියක් ❤
    ස්තුතියි

  • @adithyakarunarathna743
    @adithyakarunarathna743 4 หลายเดือนก่อน +1

    great vid aiye

  • @ImalChatura
    @ImalChatura 4 หลายเดือนก่อน +3

    Splendid ❤

  • @Indrajith423
    @Indrajith423 4 หลายเดือนก่อน

    Excellent video ❤. Thank you 😍

  • @malindudevendra8551
    @malindudevendra8551 4 หลายเดือนก่อน

    VERY VALUABLE VIDEO ❤ Thank you brother!

  • @himayasandini8003
    @himayasandini8003 4 หลายเดือนก่อน

    thank you brother. really helpful.

  • @Praveenhapr
    @Praveenhapr 4 หลายเดือนก่อน +3

    හැමදාම නිදා ගන්න කලින් හිතන්නෙ උදේට නැගිටල exercise පාරක් දාන්න. හැබැයි එක්කො අමතක වෙනව නැත්තන් කම්මැලි. මේ විදියට try කරල බලනව ඔය පාර.❤

  • @imashdilhara5393
    @imashdilhara5393 4 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි මේ විඩියො එකටත්. ❣️
    දෙශපාලනය ගැන කතා කරන එක මේ වෙලාවේ ගැලපෙන්නේ නැතිවෙයි කියලා මාත් හිතන්නේ.
    උදාහරණයක් විදියට "සුලුතරයට ඉඩ දෙන්න බහුතරය ඉල්ලන දේ හැමතැනම තියෙනවා" වගේ දෙයක් පහුගිය චන්දේ කාලේ කිවිවනම් අයියා ජෙප්පෙක්. දැන් ඕක කිවුවොත් අලිපොහොට්ටු කාරයෙක්. ඔය වගේ අදහසක් එකපාර ඔලුවට යන්න පුලුවන්( කෙමෙන්ට් එක ගත්තේ එක පාර ඔලුවට ආපු දේ ගැන, topics තොරපු එකේ අර්තයෙන් නෙමෙයි) ඒ කොහොම උනත් මේ වෙලාවේ ඒ ගැන අදහසක් එලියට දැම්මොත්, චන්ද කැම්පේන් එකේ වැඩක් කියලා හිතන්න පුලුවන්. සමකාමි නිදහස් වෙලාවක මේ ගැන කතා කරනවනම් වටිනවා කියලා හිතන්නේ, මොකද treading වෙන වෙලාවට ගැල පෙන මාතෘකාව මේක උනත්, අයියා කොච්චර ස්වාදීන උනත්, audiance එක ඊට වඩා වෙනස් වෙලාවක් මේක. කෙමෙන්ට්‍රිය ඩිබෙට් එකක් වෙයි නැත්තන්.

  • @udanikottege
    @udanikottege 4 หลายเดือนก่อน +3

    Right video at the Right time. Thank you So much ❤

  • @chanakabandara2358
    @chanakabandara2358 4 หลายเดือนก่อน

    මේක ගොඩක් හොද වීඩියෝ එකක් තමයි. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @spencerrr17
    @spencerrr17 4 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @slphotoLK
    @slphotoLK 4 หลายเดือนก่อน +1

    😍😍😍

  • @SLIMPACTSHOW
    @SLIMPACTSHOW 4 หลายเดือนก่อน +1

  • @savithisenethya494
    @savithisenethya494 4 หลายเดือนก่อน +1

    Thank you❤

  • @shaminimanushki2693
    @shaminimanushki2693 4 หลายเดือนก่อน +1

    I started to use a timetable few days ago and that changed my entire life😇

  • @arunaluweersooriya9699
    @arunaluweersooriya9699 4 หลายเดือนก่อน

    Thank you Malinda ayya ❤

  • @user-jk8bl9rq4s
    @user-jk8bl9rq4s 4 หลายเดือนก่อน

    Thanku aiya💗

  • @dilupathushara8421
    @dilupathushara8421 4 หลายเดือนก่อน

    ගොඩක් පින්
    මේ වෙලාවේ මටනම් වටින ම video k

  • @user-uh8gc3op8x
    @user-uh8gc3op8x หลายเดือนก่อน

    Thanks for sharing these things

  • @janithmadushanka4937
    @janithmadushanka4937 4 หลายเดือนก่อน

    thank you verymuch malinda aiya

  • @praneeth210
    @praneeth210 4 หลายเดือนก่อน

    මාර වැදගත් 👊👊

  • @YasasJaya9
    @YasasJaya9 4 หลายเดือนก่อน

    Thank you!

  • @user-lp9mz7xy1v
    @user-lp9mz7xy1v 4 หลายเดือนก่อน

    Thanks a lot ❤

  • @sanjeewaathapaththu6232
    @sanjeewaathapaththu6232 4 หลายเดือนก่อน

    Superb thanks 😊

  • @kaushalyaliyanarachchi3995
    @kaushalyaliyanarachchi3995 4 หลายเดือนก่อน

    Brother, it is so nice to here this from you as a Sri Lankan. Because I learned this technique from a productivity content creator few years ago. I was using this since then and it has not just become a part of my life but the entire flow. Even my brother blocks my calendar for catchups. 😊
    For those who read this, just try that counting technique and you will be amazed.

  • @OshadaAdithya-bs3up
    @OshadaAdithya-bs3up 4 หลายเดือนก่อน

    Useful video ❤

  • @hashansamarakoon4763
    @hashansamarakoon4763 4 หลายเดือนก่อน

    Thank you So much 😍😇

  • @venuraweerasingha5684
    @venuraweerasingha5684 3 หลายเดือนก่อน

    Thank u for this video ❤🎉

  • @dinukadayarathna6895
    @dinukadayarathna6895 4 หลายเดือนก่อน

    Time boxing is a key technique used in agile software development. (Ex: SCRUM)

  • @anaesthete1493
    @anaesthete1493 4 หลายเดือนก่อน

    Thank you 🎉

  • @skygame5004
    @skygame5004 4 หลายเดือนก่อน

    Thank you.

  • @harshadananjaya9980
    @harshadananjaya9980 หลายเดือนก่อน

    Political science main strategy tika wath katha karamu aiya. Godak watinawa me welawe. godak ayata theeranayak ganna terenne na system ekaka watinakam danne na. Oyata meka hodin karanna puluwan wei. Thankyou techtrack❤

  • @tharuu77
    @tharuu77 4 หลายเดือนก่อน +7

    මේක මේ vedio එකට අදාළ නැති වෙන්න පුළුවන් .. ඒත් කියන්න හිතුනා.. මම මේ january වල A/L කරේ..maths වලින් .. මම ආසවෙන් හිටියෙ computer science degree එකක් කරන්න.. ඒ නිසා pending results වලින් මම ආසම private campus එකක.. degree එක ගැන තව විස්තර හොයලා බැලුවා course fee එක ලක්ශ 26ක් .. අපි සාමාන්‍ය ආදායමක් තියන පවුලක්.. ඒ නිසා bank loan එකක් apply කරලා තමා.. මම degree එක කරන්න හිටියෙ.. අම්මලත් ඒකට කැමති උනා.. මම ආස පැත්තෙන් ඉගෙන ගන්න try කරන නිසා.. ඒත් bank loan එක ගන්න නම් භාරකරුගෙ මූලික මාසික ආදයම ලක්ශයක් වත් වෙන්න ඕනි කියලා bank එකෙන් කිවුවා.. ඒ නිසා ඇත්තටම මට ඒ loan එක ගන්න විදියක් නෑ.. මට දැනගන්න පුළුවන්ද computer science පැත්තෙන් ඉගෙන ගන්න තව මාර්ග තියන්වද කියලා.. මට ඕනි උනේ.. ඉක්මනට මගේ higher education ඉක්මනින් ඉවර කරගෙන.. මම ආස අනිත් දෙවලුත් කරන්න.. ඒත් තව ඒ දේවල් වලට කාලය යනවා..

    • @ufoaliens7575
      @ufoaliens7575 4 หลายเดือนก่อน +5

      ඉතින් government campus එකක computer science යන්න. එතකොට ගෙදරට බරක් නොවී degree එක complete කරගන්නත් පුලුවන්. ටික දවසකින් result එනවනෙ.. ඊළඟ අවුරුද්දෙ campus ගන්නවනෙ

    • @Vikum_K
      @Vikum_K 4 หลายเดือนก่อน

      @ens7575 rajayata kemathi coruse ne walawakata hambawenneh(thoragaththa 25n). api katmai ewa hambenawa aduyi neda

    • @lopez7077
      @lopez7077 4 หลายเดือนก่อน +1

      Government campus select weyi kiyl hitenw nm private ynn hdnn epa...next year wenkot 23 intake ganiy Government campus wlt... etkn oyge path ekt adalw soft skills improve krgnn..campus eke comfortably studies krgnn pulwn wen skills improve krgnn...

  • @dilansachinthaka5196
    @dilansachinthaka5196 หลายเดือนก่อน

    Thank you Aiya ❤

  • @NeranjanStory
    @NeranjanStory 4 หลายเดือนก่อน

    Valuable Content

  • @sheronvimukthipereraoffici2530
    @sheronvimukthipereraoffici2530 4 หลายเดือนก่อน

    Thank you very good info

  • @creatcity4184
    @creatcity4184 4 หลายเดือนก่อน

    Me wage videos godak danna ayye godak wadagath😀😀

  • @amaliyanage7928
    @amaliyanage7928 4 หลายเดือนก่อน

    Thankyou so much❤❤

  • @govindusasanka3773
    @govindusasanka3773 4 หลายเดือนก่อน +4

    I don't do comments. But this video, I am satisfied. Thanks.

  • @kalindumuthuhara1447
    @kalindumuthuhara1447 4 หลายเดือนก่อน +4

    මම පොඩි කාලෙ ඉඳල කම්මැලි කම නිසාම වැඩක පටන් ගන්න වෙලාව ආවම ඒක පටන් ගන්නත් ඕන කල් දාන්නත් ඕන නිසා තත්පර 10යේ කොටස් 3කට තමයි නගිටල ගිහින් වැඩේ පටන් ගන්නේ. අද තමයි දැනගත්තෙ ඒකට සමාන විද්‍යාත්මක ක්‍රමවේදයක් තියනව කියලා. වටිනම video එකක්. ගොඩක් ස්තූතියි සර්❤

  • @user-ff9og1tu3o
    @user-ff9og1tu3o 4 หลายเดือนก่อน +1

    එදා Edex Expo එකේ Ayya. Mata Meka Kiyala Dunna
    Just A Fantastic Turning Point For My Life Thanks ❤

  • @SiriPala-wk3bf
    @SiriPala-wk3bf 4 หลายเดือนก่อน +2

    Ai apita long term vision ekak tiygnna bari, video ekak oone ayiyeee😊❤

  • @PGLK-vx9ru
    @PGLK-vx9ru 4 หลายเดือนก่อน

    Thanks ayye

  • @nipunarodrigo9008
    @nipunarodrigo9008 4 หลายเดือนก่อน +1

    Best 13 minutes i have ever spent in my life🎉

  • @AmaLiyanage-in6oe
    @AmaLiyanage-in6oe 4 หลายเดือนก่อน

    An excellent idea

  • @animationcartoon398
    @animationcartoon398 4 หลายเดือนก่อน

    Godak watinawa ❤

  • @udithalakmal6729
    @udithalakmal6729 4 หลายเดือนก่อน

    Thank you

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k 4 หลายเดือนก่อน

    Thank you sir ❤🙏

  • @mlssbio
    @mlssbio 4 หลายเดือนก่อน

    good Mr.Malinda
    I Would be grateful if you can do a vedio on workplace injustice coping

  • @maheshnishan8582
    @maheshnishan8582 4 หลายเดือนก่อน +1

    God bles you.. Bro.. Bs. Deer gayu.. ❤❤😊😊

  • @slmicro3857
    @slmicro3857 4 หลายเดือนก่อน +2

    Thank you..😊.ලන්කාවට ගැලපෙන දේශපාලන ක්‍රම ,,ආර්තික ක්‍රම ගැන මැදහත්ව කතා කරන්න කියලා යෝජනා කරනවා.😢..ඒක මේ වගේ කාලෙක වටීවී🙏🙏

  • @CodeWithDasun
    @CodeWithDasun 4 หลายเดือนก่อน +1

    මට මේක ගොඩක් වටිනවා. විශේෂයෙන්ම ADHD තියෙන කෙනෙක්ට මේක ගොඩක් වැදගත් වේවි. Mel Robins ටත් ADHD තියෙනවා. එයා සමහර විට මේක හොයා ගන්නත් ඇත්තේ එයාට තියෙන challange එකට උත්තයරක් විදියට ඇති. මං මේක practically කරල බලලා පස්සේ මේකේ සාර්ථකත්වය ගැන කියන්නම්. කොහොම හරි. Date time, Location fix කරගත්තොත් වැඩකට ඒක වෙනවා කියන එක මට තේරිලාතියෙනවා. ඒක නිසා මට හොඳ විශ්වාසයක් තියෙනවා මේක වැඩ කරාවි කියලා.

  • @thakshila1596
    @thakshila1596 4 หลายเดือนก่อน +1

    හොය හොය හිටිය දෙයක් ❤

  • @tharinduprabhath9357
    @tharinduprabhath9357 4 หลายเดือนก่อน

    thank you

  • @ARCHE2006
    @ARCHE2006 4 หลายเดือนก่อน +5

    If you do stem education videos
    Could you please do videos about each stem subject..?
    And career pathways
    Does not have to be all in one video..
    I know Sri lanka is not in a good situation, but at least we have plans
    ❤❤

  • @Janumi814
    @Janumi814 4 หลายเดือนก่อน

    Thanks sir 🌻

  • @shyamithahansana
    @shyamithahansana 4 หลายเดือนก่อน

    Very useful❤

  • @sanjayathushara
    @sanjayathushara 4 หลายเดือนก่อน

    Useful 👏

  • @jayathusrimal1952
    @jayathusrimal1952 4 หลายเดือนก่อน +1

    Malinda ayiyh ❤🎉

  • @Mihimal
    @Mihimal 4 หลายเดือนก่อน +5

    Malinda sir, Chat GPT/ Gemini ගැන විඩියො එකක් ඕනි.

  • @ThejanHettiarachchi
    @ThejanHettiarachchi หลายเดือนก่อน

    Ayya presentation Skills & Public speaking skills gana vedio ekakuth puluwannam denna.

  • @sasankabuddhipramodya3275
    @sasankabuddhipramodya3275 4 หลายเดือนก่อน

    I'm using this technique from couple of months. Highly recommended. As well as use colour codes also.

    • @examslanka5761
      @examslanka5761 4 หลายเดือนก่อน

      Whats the application that u r using?

  • @DroneBuWa
    @DroneBuWa 4 หลายเดือนก่อน

    Thankyou 🖤❤️

  • @user-yt5im4wi8m
    @user-yt5im4wi8m 4 หลายเดือนก่อน

    This work for me🚀

  • @sadaruwanhettiarachchi5143
    @sadaruwanhettiarachchi5143 4 หลายเดือนก่อน

    Voting is a fundamental tool in democracy, but does it work the way we expect? There is another concept called meritocracy, which I think is the best for organizations. This is well explained by Ray Dalio in his book Principles.

  • @anjanaariyarathna457
    @anjanaariyarathna457 4 หลายเดือนก่อน +1

    පුලුවන් නම් Daily goals ගැනත් video එකක් කරන්න

  • @rameshadikari8782
    @rameshadikari8782 4 หลายเดือนก่อน +1

    About politics without engaging in politics
    1. Focus on issues instead of parties
    2. Frame discussions around values and principles
    3. Encourage open-mindedness and critical thinking
    4. Seek out diverse perspectives
    5. Avoid personal attacks and stereotypes
    6. Educate yourself and others
    I think this topic can be practically covered..

  • @sgeeth
    @sgeeth 4 หลายเดือนก่อน +1

    තැන්ක්ස් බොස්, ට්‍රයි කරලා බලන්නම් 🎉👏❤

  • @lasithaavishka2930
    @lasithaavishka2930 4 หลายเดือนก่อน

    thawa video ekk demnna

  • @budi_pro
    @budi_pro 4 หลายเดือนก่อน +1

    To be honest you can't manage time, it keeps ticking no control over it. But you can manage, order or prioritise your work. So its actually work management. What do you think? Change of title? Regardless of title thank you for bringing out these techniques!!

  • @ranithakithsanda5584
    @ranithakithsanda5584 4 หลายเดือนก่อน +3

    බහුතර කැමැත්ත හොඳම විසඳුමද කියන Video එක ඉක්මණටම ඕන 🥺

  • @nalakaprasanna7914
    @nalakaprasanna7914 4 หลายเดือนก่อน

    Thnk u sir

  • @Pabii1
    @Pabii1 4 หลายเดือนก่อน

    ❤❤ Thank u sir

  • @worldofnissanka9222
    @worldofnissanka9222 4 หลายเดือนก่อน

    ආයෙ කලින් වගේ වීඩියො එකක් ❤❤

  • @sandunimihirangika5386
    @sandunimihirangika5386 4 หลายเดือนก่อน

    Daily goals gana video ekak karanna

  • @rohanaamarasinghe7055
    @rohanaamarasinghe7055 4 หลายเดือนก่อน

    Longterm target setting ගැන විඩියෝ එකක් කරන්න

  • @nibbanapatipada9538
    @nibbanapatipada9538 4 หลายเดือนก่อน +1

    පොලිටිකල් සයන්ස් පොලිටික්ස් වලට නොගෑවී කරන්න හොඳම විදිය තමයි පොලිටිකල් සයන්ස් විතරක් කතා කරන එක. ඒ කියන්නෙ දේශපාලන විද්‍යාව මිනිස්සු ඉදිරියට අරන් ආපු හැටි, ඒකෙ බලාපොරොත්තු සහ දේශපාලනයේ ප්‍රමුඛ අරමුණු ගැන කතා කරන එක. ටෙක්නිකල් පර්ස්පෙක්ටිව් එකක් ස්ට්‍රික්ට්ලි ෆලෝ කරොත් බයස් නොවී කතා කරන්න පුලුවන්.

  • @nilumMu
    @nilumMu 4 หลายเดือนก่อน +1

    10:02 need to know more ayya 🔥❤

  • @Dt-ke2s
    @Dt-ke2s 4 หลายเดือนก่อน

    Supiri❤

  • @KanishkaThennakoon
    @KanishkaThennakoon 4 หลายเดือนก่อน

    Super

  • @exslider4547
    @exslider4547 4 หลายเดือนก่อน

    Goals achieve කරගන්න විදිය ගැන video එකක් ඕනෙ

  • @wmschandimal4744
    @wmschandimal4744 4 หลายเดือนก่อน

    Vocational education ,trade jobs වලට video එකක් කරන්න ,ඒ jobs වලට ලෝකයේ තියන demand එක ගැන😀

  • @ruwanbcg7843
    @ruwanbcg7843 4 หลายเดือนก่อน

    Aerospace engineering gana video ekak one ayiye

  • @Samankumarajay69
    @Samankumarajay69 4 หลายเดือนก่อน

    Respect ❤❤

  • @paperbank185
    @paperbank185 4 หลายเดือนก่อน

    සර් මම දන්නෙ නෑ මේ කියන දේ පිස්සුවක් ද කියලා, ඒත් මට දැනෙන විදියට ඉතාමත් වේගයෙන් කාලය ගත වෙනවා. පොඩි වැඩක් ඉවරවෙලා වෙලාව බලද්දි පැය 2,3 ක් ගිහින්. මේ ප්‍රශ්නෙ නිසා මම ගොඩක් ආතතියෙන් ඉන්නේ.

  • @RuchiraSheyan
    @RuchiraSheyan 4 หลายเดือนก่อน

    Note taking / digital note taking methods ගැන video එකක් දෙනවද. (eg: - PARA, Zettelkasten)