Time Management Techniques Of Successful People | Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2022
  • Simplebooks short clips channel
    / @simplebooksshortclips...
    To download Shopbook app,
    Android
    play.google.com/store/apps/de...
    Apple
    apps.apple.com/lk/app/shopboo...
    Visit our Website for more info:-
    simplebooks.com/srilanka/
    Simplebooks Facebook:-
    / teamsimplebooks
    Simplebooks LinkedIn:-
    / simplebooks-ltd
    Simplebooks Instagram
    / teamsimplebooks
    Simplebooks Tik Tok
    / team_simplebooks

ความคิดเห็น • 1.8K

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 ปีที่แล้ว +98

    මම ඒලෙවෙල් කරන Student කෙනෙක්..මේ වීඩියෝ එක මාරම වැදගත් වීඩියෝ එකක්...❤️😌

    • @mrmagic5978
      @mrmagic5978 ปีที่แล้ว +3

      Mtaath 😁😁😍😍

    • @dilanibuddhika7091
      @dilanibuddhika7091 8 หลายเดือนก่อน +2

      math😇

    • @sh.malM-.
      @sh.malM-. 2 หลายเดือนก่อน

      ඕලවල් කරන්නෙ

  • @user-uc2vz3mk4x
    @user-uc2vz3mk4x ปีที่แล้ว +49

    පුලුවන් නම් තනියම fast self study කරන්න පුලුවන් technique ගැන(SOLO taxonomies වගේ) විඩියෝ එකක් කරන්නකෝ
    Thank you very good contain !!!

  • @sajithmadhushankha4167
    @sajithmadhushankha4167 ปีที่แล้ว +124

    1:33 - Biological method
    2:52 - Time blocking, Timeboxing, Time batching
    5:18 - The one thing / Deep work technique
    6:19 - Time tracking
    8:30 - Mini break technique
    8:50 - Organizer technique
    9:53 - Day theme method

  • @shiluperera6409
    @shiluperera6409 ปีที่แล้ว +15

    Yes. We need "One thing" watch a book

  • @yoyogirl001
    @yoyogirl001 ปีที่แล้ว +38

    Simplebook එකේ විඩියෝ එකක් දැක්කම දැන් නොබලා ඉන්නම බැරි තරම් ඇබ්බැහි වෙලා මම ❤️❤️🤗

  • @captureidea3064
    @captureidea3064 ปีที่แล้ว +35

    මිනිස්සු කාලය හරි විදිහට use කරන්න ඕනි කොහොමද කියලා සරලව කියලා දුන්නට simple books ට ස්තූතියි. ඇත්තටම මම මේ දේවල් අත් විඳිනවා. USA වල, ලෝකයේ පිළිගත්ත වාහන හදන company එකක් ඇතුලෙදි මම මේ දේවල් අත් විඳිනවා.වැඩ කරන අතරෙ short break. කොටස් කරලා කාලය ඒ ඒ කෙනාගෙන් හරි focus එක අරන් final product එකට හරියට මහන්සිය යොදවා ගන්නවා.

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 ปีที่แล้ว +5

    බොරු ආටෝප නැතුව කියන්න ඕන දේ කෙලින්ම කියලා දෙනවා..‍Good Job...Keep It Up ❤️❤️ ආසම චැනල් එකක් 🙂

  • @Vishwa_keshara
    @Vishwa_keshara 7 หลายเดือนก่อน +3

    සහෝදරය ඔයත් මේ ක්‍රම භාවිතා කරනවාද.
    ලන්කාවෙ මේ වාගේ චැනලයක් තිබෙන එක අපිට මාර හයියත්.
    Thank simplebook❤❤❤

    • @Simplebooks
      @Simplebooks  7 หลายเดือนก่อน

      Ow aniwaryen

  • @Ahmad-vz2cy
    @Ahmad-vz2cy ปีที่แล้ว +96

    May allah bless you all to become good citizens to our mother srilanka

  • @ruwanthikals6844
    @ruwanthikals6844 ปีที่แล้ว +12

    Marvellous video simplebooks ...👌💯
    මම යෝජනාවක් කරනවා... ඔයාලා කරන case studies එකතු කරලා පොතකුයි....
    Life changing methods + book summaries තුයි එකතු කරලා පොත් දෙකක් එළිදක්වන්න කියලා...
    දැනට මම මේ channel එකේ ගොඩාක් videos වල summaries තියාගෙන ඉන්නවා.. ඒවගේ නැති ගොඩක් අයට මේ වැඩේ වැදගත් වෙයි කියලා හිතනවා.

    • @supunchamara7383
      @supunchamara7383 ปีที่แล้ว +1

      ඇත්ත

    • @amilabrolk
      @amilabrolk ปีที่แล้ว

      පොත් කියන්නෙ යල් පැන ගිය මීඩියා එකක්...
      ලොකෙ අලුත් වෙනවා මිනිස්සු අලුත් දේට හුරුවෙනවා....
      e book's , PDF වගෙ ඒවා දැං පාවිච්චි කරන්නෙ... ඉදිරියට ඒවත් වෙනස් වෙයි

  • @lalaniwasantharajapakse8143
    @lalaniwasantharajapakse8143 ปีที่แล้ว +2

    The One thing book * yes* 🙂

  • @Shashika800
    @Shashika800 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට
    මේ වගේ වීඩියෝ එකක් බලන කාලය අපතේ යන්නේ නැහැ

  • @ravinduakalanka6834
    @ravinduakalanka6834 ปีที่แล้ว +22

    Company එකක CEO කෙනෙක් වෙන්නේ කොහොමද කියලා video එකක් ගේන්නකෝ (A/L subjects and ddigrees)

  • @chathurangasampath2895
    @chathurangasampath2895 ปีที่แล้ว +69

    Video sections 🤗
    1.33 - Biological method
    2.52 - Time blocking, Time boxing, Time batching
    5.18 - The one thing / Deep work technique
    6.19 - Time tracking
    8.30 - Mini break technique
    8.50 - Organizer technique
    9.53 - Day theme method

    • @lahiru-madushan
      @lahiru-madushan ปีที่แล้ว +14

      Video sections 🤗
      1:33 - Biological method
      2:52 - Time blocking, Time boxing, Time batching
      5:18 - The one thing / Deep work technique
      6:19 - Time tracking
      8:30 - Mini break technique
      8:50 - Organizer technique
      9:53 - Day theme method

    • @Andrew_Tate___
      @Andrew_Tate___ ปีที่แล้ว +1

      @@lahiru-madushan gmmk ❤️

    • @sjanagan
      @sjanagan ปีที่แล้ว +1

      @@lahiru-madushan awesome!❤️

    • @krishanthamox
      @krishanthamox ปีที่แล้ว

      Yes

    • @user-gk2ci4qc8i
      @user-gk2ci4qc8i 9 หลายเดือนก่อน

      ppplppppplplllllll​ppll😮😮zz@@lahiru-madushanppppppppppplpl

  • @sahan_nimesha_madarasinghe
    @sahan_nimesha_madarasinghe ปีที่แล้ว +3

    Next level content තියෙන මාරන වටින වැඩක් මේක 💖. ඔයා ගන්න මහන්සියට ඔයාට හොද රිසාල්ට් එකක් ලැබෙයි දවසක 🥺

  • @anilshanthamanu
    @anilshanthamanu ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි 🙏
    ඔබට ඔබ සැමටම ජයෙන් ජයම වේවා
    සියලු කටයුතු සාර්ථක වේවා
    💖💖

  • @RehansaDewdini
    @RehansaDewdini ปีที่แล้ว +29

    No 2❤️
    අද video එකත් මාරම වටිනවා Thank you 🥰

  • @Elegance00000
    @Elegance00000 ปีที่แล้ว +17

    ගොඩක් වටිනවා ඔයා මේ කරන සේවය.ඇත්තටම මේ වගේ වීඩිඔස් වැඩි වැඩියෙන් දාන්න.💖😘

  • @manothvindana2761
    @manothvindana2761 ปีที่แล้ว +2

    අඩු කාලයකින් හොද වීඩියෝ එකක්

  • @dt179
    @dt179 ปีที่แล้ว +1

    Thank you so much♥️May you have all the strengths to achieve your life goals

  • @Foodvlogs895
    @Foodvlogs895 ปีที่แล้ว +6

    පට්ටම channel එකක් වටිනවා මාර විදියට❤️🔥

  • @Bunny-cm9fm
    @Bunny-cm9fm ปีที่แล้ว +10

    Number - 01 මුලින්ම ඕනේ. ඊට පස්සේ Number - 02ත් ඕනේ 🤭❤️

  • @kasunkaru
    @kasunkaru ปีที่แล้ว +3

    A Life changing channel . I wish, I could have watch this channel since my childhood...❤❤

  • @dilshanmaduranga3648
    @dilshanmaduranga3648 10 หลายเดือนก่อน +2

    The one thing / Deep work Technique එකටම විතරක්ම Focus Karanne කොහොමද කියලා Full Review Video එකක් ඕනේ අයියා.ඔයා සමාජයට මෙච්චර වැදගත් දේවල් අපිට කියලා දෙන එකට ගොඩක් ස්තූතියි.😊❤👏

  • @Alokatekteach
    @Alokatekteach ปีที่แล้ว +5

    අම්මො මගෙ වැඩ වලට ගොඩක් වටිනො.. අයියේ ස්තුති හොදෙ...

  • @pandasjournal
    @pandasjournal ปีที่แล้ว +6

    Thank u ❤️🔥
    man 2022 al student kenek me video eka godak wadagath👊

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 ปีที่แล้ว +1

    Superb... Noted all the details🤗.. Thank you 🔥💖

  • @DackshinaM
    @DackshinaM ปีที่แล้ว +2

    Wow! This is a very important video for me. Thank you simple books 📚 ❤❤

  • @yndproject2745
    @yndproject2745 ปีที่แล้ว +5

    Simplebook videos what a masterprice

    • @yndproject2745
      @yndproject2745 ปีที่แล้ว

      @simplebooksimplebook videos what a masterpience

  • @intrainvo8744
    @intrainvo8744 ปีที่แล้ว +62

    If It Is Time, SimpleBooks Team Is Always Very Accurate With It.They Always Upload A Video Exactly On 5.05 Pm.
    So Who Else Have Noticed This Very Definite Thing?
    Btw Cheers To Your Team Mushthaq.

  • @sajanmadhusanka1620
    @sajanmadhusanka1620 ปีที่แล้ว +1

    Perfect useful 👌

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +1

    Thank you 😊

  • @sattagaming4255
    @sattagaming4255 ปีที่แล้ว +76

    Love simple books 1st comment ❤😊

  • @jpabandara6750
    @jpabandara6750 ปีที่แล้ว +6

    Money management ගැනත් video එකක් ඕන🙂🙂🙂🙂

  • @upekshafernando8655
    @upekshafernando8655 ปีที่แล้ว

    Thank you very much!!!

  • @warunikapreethimali6136
    @warunikapreethimali6136 ปีที่แล้ว

    Thank you very much 👍

  • @Tourwithsavindu
    @Tourwithsavindu ปีที่แล้ว +8

    මරු අයියා... ගොඩක් වටිනවා විඩියෝ එක 🎯😍

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 ปีที่แล้ว +6

    That's Amazing!
    Thank You Simplebooks!

  • @madhushikasewwandi7805
    @madhushikasewwandi7805 ปีที่แล้ว +2

    Very Important video. Thank you Simplebook ❤

  • @thejandinujaya1635
    @thejandinujaya1635 ปีที่แล้ว +2

    Thanks for your videos, it encourages me to take the first step toward my dreams.

  • @NATURE-xv1xi
    @NATURE-xv1xi ปีที่แล้ว +5

    Superb 👍💪❤️

  • @duwiniwirada1850
    @duwiniwirada1850 ปีที่แล้ว +12

    Yes and a lil request.
    People have always been considering time as a relentless and cruel force, a robber, and a killer. Looks like a depressive poetic phrase, and the realization that it is not possible to control the course of time is even more sad. But good news is that time is a valuable resource that each of us has, and we can use it at our own discretion and for our benefit.
    Thank you

  • @tattoosuddi5968
    @tattoosuddi5968 ปีที่แล้ว +1

    Yes thank you simple books ❤️

  • @sumithrabasnayaka6049
    @sumithrabasnayaka6049 ปีที่แล้ว +1

    Yes.
    Thankyou for video 💖

  • @user-dr1hq7ov4g
    @user-dr1hq7ov4g ปีที่แล้ว +15

    අදත් සුපිරියක් ❤ ගොඩක් වටිනවා 😍

  • @sithummanvidu3233
    @sithummanvidu3233 ปีที่แล้ว +3

    6:12 Yes....watch a book video ekk one🌝💕

  • @nirodhahettiarachchi9574
    @nirodhahettiarachchi9574 ปีที่แล้ว +1

    Thank You so Much and this is great ❤✨️

  • @hasankapanditha6641
    @hasankapanditha6641 ปีที่แล้ว +3

    අද video එක මාරම වටිනව. ගොඩාක් ස්තුතියි.

  • @gimhanidilshara4114
    @gimhanidilshara4114 ปีที่แล้ว +4

    Thank you so much ♥️

  • @susithakumara3053
    @susithakumara3053 ปีที่แล้ว +3

    No 1.thank you simple book for your dedication

  • @miss.prettyyy
    @miss.prettyyy ปีที่แล้ว

    Thank you so much❤️

  • @rakitharanathunga7224
    @rakitharanathunga7224 ปีที่แล้ว +1

    Very important... thanks for sharing.😍

  • @thushankakarunasekara3787
    @thushankakarunasekara3787 ปีที่แล้ว +6

    u r such smartest guy who is giving much more advises throughout these series. I accidentally met this channel and now I'm following it daily.
    Thanks

  • @tharakaacharige
    @tharakaacharige ปีที่แล้ว +7

    ඉතා වටින වීඩියෝ එකක්. සමාජයට මෙච්චර වැදගත් දේවල් කියා දෙන ඔබට ගොඩාක් ස්තුතිවන්ත වෙමි.

  • @dushmanthapriyadarshana9827
    @dushmanthapriyadarshana9827 ปีที่แล้ว +1

    No.02. highly valuable.❤️❤️❤️

  • @mudaligec
    @mudaligec 10 หลายเดือนก่อน

    Excellent video everything explains in few minutes. Very useful for whoever wants to achieve something in their life ❤

  • @bmssl7047
    @bmssl7047 ปีที่แล้ว +4

    අද වීඩියෝ එක සූපිරි අයියේ ♥️♥️

  • @alphah4566
    @alphah4566 ปีที่แล้ว +4

    ඉතාමත් වැදගත් මාතෘකාවක්

  • @melanchamuditha645
    @melanchamuditha645 ปีที่แล้ว +3

    ඇත්තටම අයියේ ඔයා හොදට වැඩේ කරනවා ඔයාට ජය වේවා

  • @lrobinson4422
    @lrobinson4422 ปีที่แล้ว

    Amazing and very inspiring. Thanks very much.

  • @everythingforgirls6624
    @everythingforgirls6624 ปีที่แล้ว +4

    Thank you soooo much ❤
    Simplebooks 👩‍🎓

  • @pavarindudahan6466
    @pavarindudahan6466 ปีที่แล้ว +4

    Best advices forever ♥️🔥

  • @saranihansika3262
    @saranihansika3262 ปีที่แล้ว +2

    මාරම වැදගත් වීඩියෝ එකක් හොය හොය හිටියේ 🙂🧡

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ❤️❤️❤️ Thank You So Much 🙏❤️🙏

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว +4

    අද වීඩියෝ එකත් ගොඩක් වටිනවා
    ජය වේවා❤️

  • @sachintha_52
    @sachintha_52 ปีที่แล้ว +4

    ගොඩක් වටින video එකක්❤️🔥

  • @sithijamataraarachchi5586
    @sithijamataraarachchi5586 ปีที่แล้ว +2

    Great stuff bro…keep it up 💪🏻
    Need more watch a book episodes 📖

  • @susanthaathukorala6960
    @susanthaathukorala6960 ปีที่แล้ว +2

    My little daughter watched this video and learned many things. Thank you very much for your life long education 🙏

  • @bandara9415
    @bandara9415 ปีที่แล้ว +3

    අදත් superb❤️✌️
    Number 01

  • @cybersika
    @cybersika ปีที่แล้ว +3

    BEST❤️

  • @sumanawijayarathne7889
    @sumanawijayarathne7889 ปีที่แล้ว +1

    වටිනාකම ඉහළයි

  • @samiththilina97
    @samiththilina97 ปีที่แล้ว

    Thank You Simplebooks! 💙💙💙

  • @khvlogs27
    @khvlogs27 ปีที่แล้ว +4

    අද තමා අයියා value of time ekak understand une best of luck aiya tanks👍❤
    Next: number 1 👍

  • @pasindukavishka1508
    @pasindukavishka1508 ปีที่แล้ว +3

    Simple book ❤🔥,, ආදරෙයි brother ❤🔥

  • @vindhyajayasinghe6596
    @vindhyajayasinghe6596 ปีที่แล้ว

    Good job👍Really appreciate your effort!!!

  • @KrishanMadhuranga
    @KrishanMadhuranga ปีที่แล้ว +1

    Supiriyak tamai... Highly appreciate 😍💟😍

  • @chathurangasampath2895
    @chathurangasampath2895 ปีที่แล้ว +3

    Wenada wagema valuable content ekak🔥❤📚

  • @thisaldanidu2280
    @thisaldanidu2280 ปีที่แล้ว +3

    Superb one❤

    • @thisaldanidu2280
      @thisaldanidu2280 ปีที่แล้ว

      Mama pandara godak focus eken wada karanna puluwn raata monama deyakwath bari kenek thama

  • @molinduachintha5375
    @molinduachintha5375 ปีที่แล้ว +1

    mara watinawa ayye me wade digatama karagena yanna kiyala illanawa thank you ❤

  • @binura000
    @binura000 ปีที่แล้ว +1

    Thank you so much 😊

  • @DAPEranda
    @DAPEranda ปีที่แล้ว +3

    Yes, pls conduct a session on One thing book

  • @samiot740
    @samiot740 ปีที่แล้ว +6

    Need more study techniques. & can you do a video for A/L Students ?

  • @allat6875
    @allat6875 ปีที่แล้ว

    yes, we would like to know about one thing concept ,,
    Great video❤

  • @My_journey_
    @My_journey_ 9 หลายเดือนก่อน

    Perfect thank you❤

  • @sithikahewapathirana
    @sithikahewapathirana ปีที่แล้ว +4

    Number 1
    අද වීඩියෝ එක ගොඩක් වටිනවා අයියේ ❤☺
    Thank you ❤❤

  • @ButTechCompanyChannel
    @ButTechCompanyChannel ปีที่แล้ว +3

    2 අනිවාර්යයෙන්ම ඕනෙ

  • @ganaru2768
    @ganaru2768 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි ඔයාගේ විඩියෝස් 🙏❤💐 බොහෝම ස්තූති 🙏

  • @imalshaindumini7015
    @imalshaindumini7015 ปีที่แล้ว +2

    I wish you all the best on your journey to greatness 🥰

  • @suranjanperera4805
    @suranjanperera4805 ปีที่แล้ว +10

    ඉතා වැදගත් වේ ♥️

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 ปีที่แล้ว +1

    Thank U simple Bookk 😘🖤
    Ever Best #SimpleBook..

  • @user-nh2bl9mi2p
    @user-nh2bl9mi2p 3 หลายเดือนก่อน +1

    Thank you sahodarayaa..❤❤🎉

  • @warnakumara2201
    @warnakumara2201 ปีที่แล้ว +1

    ගොඩක් හොද වගේම ගොඩක් වැදගත් video එකක්. ගොඩක් ස්තුතියි ඔබට.🤗
    බුදුසරණයි!🙏
    good luck !

  • @srimaljayaweera871
    @srimaljayaweera871 ปีที่แล้ว +1

    Yes ... ගොඩාක් වටිනා video එකක් ... ස්තුතියි සහෝ ...

  • @user-hr6fw4vz3l
    @user-hr6fw4vz3l 3 หลายเดือนก่อน +1

    ❤ගොඩක් වටින video එකක් . මම වෙනම පොතක් තියාගෙන note කරගන්නව . ඔයාලට ගොඩක් ස්තුතියි.

  • @kookieheart3290
    @kookieheart3290 ปีที่แล้ว +2

    No 1
    Thank you simple books for this knowledge

  • @sachinperera1900
    @sachinperera1900 ปีที่แล้ว

    Great video ⭐
    1

  • @nadeemallawa3996
    @nadeemallawa3996 ปีที่แล้ว +1

    No 2
    Thank you 🙏

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi ปีที่แล้ว +1

    Thank you Simplebooks!🙏🙏
    01.Types of business models.

  • @ishannethmina6515
    @ishannethmina6515 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනව අයියා මේකනම්❤

  • @joshuwafernando4063
    @joshuwafernando4063 ปีที่แล้ว +2

    Types of business models..👍🔥