පරාජිත හැඟීම් පරදවමු - ජීවිතයේ ගමන් මඟ වෙනස් කරන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • මෙමෙ වීඩියෝවම ඉංග්‍රීසි මාධ්‍යයෙන් නැරඹීමට 👉🏽 • Trends of Life - A dif...
    🚀 ----------------------✴------------------------- 🚀
    ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මා විසින් සිංහලෙන් උගන්වන ජාත්‍යන්තර මට්ටමේ විභව වර්ධන (Capacity Building ) පාඨමාලාවක් වන අතික්‍රමණ පාඨමාලාවට කැමතිනම් පහතින් ලියාපදිංචි විය හැක.
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    New Website - intellectii.gl...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
    මගේ අනිත් TH-cam නාලිකාව - / @raamuwa
    🚀 -----------------------✴-------------------------- 🚀

ความคิดเห็น • 1K

  • @RandikaWijesinghe
    @RandikaWijesinghe  5 หลายเดือนก่อน +128

    මෙමෙ වීඩියෝවම ඉංග්‍රීසි මාධ්‍යයෙන් නැරඹීමට 👉🏽 th-cam.com/video/WLDsjuZPBTE/w-d-xo.html
    🚀 -----------------------✴-------------------------- 🚀
    ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මා විසින් සිංහලෙන් උගන්වන ජාත්‍යන්තර මට්ටමේ විභව වර්ධන (Capacity Building ) පාඨමාලාවක් වන අතික්‍රමණ පාඨමාලාවට කැමතිනම් පහතින් ලියාපදිංචි විය හැක.
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@Raamuwa
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @rajapakshaarachchilagesham3769
      @rajapakshaarachchilagesham3769 5 หลายเดือนก่อน +2

      Thank you very much! And have a great day! Sir,

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 5 หลายเดือนก่อน +1

      පව් කළාම පරාජිත හැඟීම් වලක්වන්න බැහැ, නමුත් පරාජිත හැඟීම් සඟවාගෙන ගොඩාක් අය ජීවත් වෙනවා මම දැකල තියෙනවා සෑම දෙනෙක්ම පරාජිත හැඟීමෙන් සිටින බොහෝ මළාවු අය ඔවුන්ට පිහිට වෙන්න මිනිසාට තව දුරටත් බැහැ, ඔවුන්ගේ අතේ පමණයි සියල්ල තිබුනේ නමුත් මරණය මොහොතේ සියල්ල අහිමිවෙනවා, මම මලාවූ අය ගැන දන්න හැම දේම ඔවුන් දන්න බව මම පැහැදිලිව දැක්කා❤❤❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 5 หลายเดือนก่อน

      ​@@piyalamarasinghe2547ඊමෙල් පණිවිඩයක් යවන්න.

    • @rashan1234
      @rashan1234 5 หลายเดือนก่อน

      ❤🫡🙏

    • @johnclifford6828
      @johnclifford6828 5 หลายเดือนก่อน

      Salli naha pay karanna

  • @dimuthuprabath4111
    @dimuthuprabath4111 5 หลายเดือนก่อน +315

    රට ඇතුලේ ලෝකූ මතයක් වුනත් හදන්ට පුලුවන් දැන් ඔබ තුමාට ❤️

    • @makeithappen3452
      @makeithappen3452 5 หลายเดือนก่อน +9

      ඇත්ත ❤

    • @TutuMalata
      @TutuMalata 5 หลายเดือนก่อน +5

      😂😂😂😂😂

    • @hansanaAyash
      @hansanaAyash 5 หลายเดือนก่อน +3

      Aththa ❤

    • @isurumadumal-cr5kg
      @isurumadumal-cr5kg 5 หลายเดือนก่อน +3

      විකාර ද ?😂

    • @Abcdcdz
      @Abcdcdz 5 หลายเดือนก่อน +12

      Puluwn eth. madyasthawa hithanna minissu purudu nowee katawth be rata hadanna 🥲

  • @youtube.c.zaratube
    @youtube.c.zaratube 5 หลายเดือนก่อน +221

    මමත් මේ සංකල්පය ඇතුලෙ හිර වෙලා ගොඩක් කල් ජිවිතේ ගත කරපු කාලයක් තිබුනා . ඒකෙන් මට මිදෙන්න ඔබතුමා උගන්නපු දෙයක් ඔළුව ඇතුලෙ වැඩ කරන්න ගත්තා ඒ තමයි brainciper එකේ කාලය ගැන කරපු පාඩම.
    ඒ වගේම තව එකම එක වාක්‍යයක් ඔළුව ඇතුලෙ වැඩ කරන්න ගත්තා
    වාසනාවෙ දෙව් දුව හැමදාම දොරට තට්ටු කරන්න එන්නෙ නැ. හැබැයි එන දවසක් එනවා. ඒ එන දවසට දොර අරින්න තරම් තමන් තමන්ගෙ හැකියාවන් වරධනය කරන් ඉන්න.
    ඉතිං ජය වේවා ❤

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  5 หลายเดือนก่อน +42

      Excellent!

    • @randipigerra351
      @randipigerra351 5 หลายเดือนก่อน

      Meke link eka danna puluwanda

    • @kishanchali8752
      @kishanchali8752 5 หลายเดือนก่อน

      @@RandikaWijesinghe me comment eke kiala tyena video eke link eka denna puluwanda?

    • @Rashmi-y8p
      @Rashmi-y8p 5 หลายเดือนก่อน

      ​@@kishanchali8752eke vedio eka you tube dala ne.e kiyl thiyenne randika sirge braicipher eke kiyla deepu deyak ganai e kiynne.

    • @hk6549
      @hk6549 4 หลายเดือนก่อน

      Brainciper kiyan course ekak​@@kishanchali8752

  • @panchalakithruwan1487
    @panchalakithruwan1487 5 หลายเดือนก่อน +107

    සර් මම A/L කරන student කෙනෙක්,සර්ගේ මේ දාපු video එක මගේ down වෙලා තිබ්බ mortivation එක වැඩි වෙන්න ගොඩක් උදව් උනා,ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏

    • @shiromijayarathne9393
      @shiromijayarathne9393 5 หลายเดือนก่อน +10

      ඔබට ජයෙන් ජය ම වේවා පුතේ..👊👊👊

    • @rasinduprasanna629
      @rasinduprasanna629 4 หลายเดือนก่อน +1

      මමත් සර් ඔයා කියපු විදියට මානසිකව ගොඩක් වැටිලා හිටියෙ මෙහෙම දෙයක් අහන්න ලැබුනම විශ්වාසයක් ගොඩ නැගෙන්න ගත්තා බොහොම ස්තුතියි

  • @lakmalichathurika884
    @lakmalichathurika884 4 หลายเดือนก่อน +20

    "ඊලග පැය ධනාත්මක පැයක් කරගන්න" කියලා සර් දුන්න ඔවදන හිතට වැදුනා.Thank you very much sir.Thank you.💯💫💗

  • @ravibandara
    @ravibandara 5 หลายเดือนก่อน +10

    රන්දික ඔයා පට්ට පොරක්, මාව වෙනස් වෙනව මම දන්නෙත් නැහැ

  • @etalksl
    @etalksl 5 หลายเดือนก่อน +81

    කොච්චර මිනිස්සුන්ගේ වචන ඇහුවත් විශ්වාසෙකින් ඒවා පිළිගන්න හිත අහන්නැ, ඔබතුමා ඒ විශ්වාසය අපේ හිත් ඇතුලේ ඇති කරලා තියෙන්නේ

  • @shakilamalki8510
    @shakilamalki8510 5 หลายเดือนก่อน +42

    ඔබතුමාගේ ඇසුර ලැබීමත් කල්‍යාන මිත්‍රයෙක් හා සමානයි

  • @danukaliyanage8459
    @danukaliyanage8459 5 หลายเดือนก่อน +46

    රන්දික සහෝදරයා මට හිතෙනවා අපි දෙන්නගෙම තින්කින් පැටර්න් එක එකයි කියලා,😄 මොකද මමත් මීට මාස හයකට විතර කලින් හිතුන ජීව්තේ ගලාගෙන යන හැටි බිට්කොයින් චාර්ට් එකකින් මිනිස්සුන්ට හෙත්තු ගන්වන්න.😁 එක නිසයි මට එහෙම හිතෙන්නෙ. මට තියෙන්නෙ ඕවර් තින්කින් පැටර්න් එකක් තියන ඔලුවක්, එක නිසා ගොඩාක් දුක් වින්දා. පස්සෙ මට තේරුම් ගන්න පුලුවන් වුනා ඒක ලෙඩක් නෙමෙ ඒක මනුස්සයෙක් ලබන ගිෆ්ට් එකක්, ඒක හරි විදියට යූස් කරන්න පුලිවන් දෙයක් කියලා. සිදුහත් කුමාරයගෙ ඉදන් ලෝකෙට දෙයක් දීපු හැම කෙනෙක්ම ඒ වගෙ අය, ඒ වගේම එයාලගෙ අධිශ්ටාන ශක්තිය ඊට එහාට ගියපු එකක්. ඉතින් මිනිස්සු හිතින් වැටෙන හැම වෙලේම අධිශ්ඨාන ශක්තියෙන් ඉස්සරහට යන්න පුලුවන් නම් ඔය වැටෙන තැන් වලට එහා දෙගුන තුන්ගුනයකින් නැගිටින්න පුලුවන්. ඒක තමයි වෙන්න ඕන. විඩියෝ එකට ස්තූතියි..! ආයූබෝවන් 🙏

    • @chamaniishara9728
      @chamaniishara9728 5 หลายเดือนก่อน +4

      Overthinker කෙනෙක් කියන්නෙ විශේෂ කෙනෙක්ද.කොහොමද ඒක හරියට use කරන්නෙ.මොකද මට ඒක හරිම pressure එකක් වෙලා තියෙන්නෙ

    • @danukaliyanage8459
      @danukaliyanage8459 5 หลายเดือนก่อน

      @@chamaniishara9728 එක එක කෙනා ඒක දකින විදිහ වෙනස්, මන් දකින විදිය තමයි මේ කියලා තියෙන්නේ. උදාහරණයක් විදිහට සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ගත්තේ එකයි. උන්වහන්සේ සතරපෙර නිමිති දැකලා ගොඩාක් කම්පා වුනා ඒ ගැන ගොඩක් හිතන්න ගත්තා, හැබැයි එතනින් නැවතුනේ නෑ බොහොම ධෙර්ය සම්පන්නවා ඉවසීමෙන් එකම දෙයක් වෙනුවෙන් ලොකු කාලයක් ගත කරලා සන්සාරයෙන් එතෙර වෙන මාර්ගයක් හොයා ගන්නවානේ. එතකොට තොමස් අල්වා එඩිසන් විදුලි බුබුල නිර්මාණය කරන්න එකම දෙයක් වෙනුවෙන් කාලයක් ගත කරපු අය. ඉතින් මනුස්සයෙක්ට කොච්චරක් දුර හිතන්න පුලුවන්ද ඒ කෙනාට සාපේක්ෂව ගොඩාක් දුර යන්න පුලුවන්. ඕන කරන්නෙ ආත්ම ශක්තිය, ඉවසීම වගේ දේවල්. මේ දේවල් ගැන ගැඹුරට දන්නෙ නෑ ඉගෙන ගෙන නෑ. මගෙ අදහසක් විතරයි.

    • @danukaliyanage8459
      @danukaliyanage8459 5 หลายเดือนก่อน

      @@chamaniishara9728 ලොකුවට pressure ගන්න එපා, අපි කාටත් තියන දෙයක් ජිවිතය යන විදියට යන විදියට යන්න දෙන්න මෙ වෙලාවේ. හැමදේම තාවකාලිකයි. පස්සෙ වෙලාවක් අරන් හිතන්න ඔයාගෙ ටාර්ග්ටස් ගැන. ඒවා වෙනුවෙන් කැප වෙන්න.

    • @abishan3827
      @abishan3827 5 หลายเดือนก่อน

      ​@@chamaniishara9728 rule ekak da ganna ouyatama overthink karanna oya karanna asa deta waitharak යොදා ganne kiyala anit dewal dont care karanna 😬

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 5 หลายเดือนก่อน

      ​@@chamaniishara9728 හොද විදිහට පාවිච්චි කරන්න නරක විදිහට පාවිච්චි කලොත් පවුල් ප්‍රශ්නත් වෙන්න පුලුවන් ❤🎉

  • @Smash_Box
    @Smash_Box 5 หลายเดือนก่อน +39

    මහත්මයා, මම පොඩියට ව්‍යාපාරයක් පටන්ගෙන තනියම කරගෙන ඉදිරියට යන ගමන් ඉන්නේ... මට ඕන මගේ ව්‍යාපාරය රටම දන්න brand එකක් කරන්න.. මං වගෙ තව ගොඩක් අය ඇති. ඉතින් ඔබ තුමාට පුලුවන්නම් මේ යන ගමනට අත්වැලක් වෙන මේ වගේ videos සතියකට වතාවක් වත් දාන්න, ලොකු උදව්වක් ඒක... ඔබට ගොඩක් පින්...!

    • @Geriya
      @Geriya 5 หลายเดือนก่อน +4

      පොඩියට පටන් අරන් දිගටම කරන්‍ යන්න 🎉 සුබපැතුම් මිත්‍රයා

    • @dildilshan5360
      @dildilshan5360 4 หลายเดือนก่อน

      ඒ පටන් ගත්ත වැඩේ දිගටම කරන්න

  • @maduka_pathum2727
    @maduka_pathum2727 5 หลายเดือนก่อน +99

    මම රාමුව රසිකයෙක් නෙමෙයි.. නමුත් මේ ෆේස්බුක් සහ යූටියුබ් ඇල්ගොරිතම්වලට පින්සිද්ධ වෙන්න අද මට මේ වීඩියෝ එක සජෙස්ට් උනා ❤ පහළටම වැටිච්ච මොහොතක හොඳම මෝටිවේෂන් එකක් දුන්නට ස්තූතියි අයියේ 🥰😘😍

    • @CINEMAROAD96
      @CINEMAROAD96 5 หลายเดือนก่อน +11

      ramuwa kiyanne denum sagarayak. a sagare athule randika aiya kiyanne muthu atayak.

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  5 หลายเดือนก่อน +8

      @maduka_pathum2727
      You are most welcome Maduka!

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  5 หลายเดือนก่อน +12

      @Battlefieldsoftheworld මම හරිම සාමාන්‍ය පුද්ගලයෙක්. නමුත් ඔබගේ කරුණාවන්ත වදනට තුති.

    • @HiranManjula
      @HiranManjula 5 หลายเดือนก่อน

      truth

    • @lalithranasinghe8787
      @lalithranasinghe8787 5 หลายเดือนก่อน

      That's it Great ❤

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 5 หลายเดือนก่อน +60

    Ramuwa කියන්නෙ මගෙ ජීවිතෙ එක් අඩියක් ඉස්සරහට තල්ලු කරපු චැනල් එකක් ❤

  • @Hashid82
    @Hashid82 5 หลายเดือนก่อน +24

    අවශ්‍යම වෙලාවෙදි මේ දේ බලන්න ලැබුණෙ.බොහොම ස්තූතියි ❤

  • @Budhubanapadayak
    @Budhubanapadayak 5 หลายเดือนก่อน +28

    මට ජීවිතේ හරියටම අවශ්‍යම වෙලාවේ ඔබ තුමාගේ වචන ටික දකින්න ලැබුණේ .. බොහොම පිං ඔබ තුමාට..!!🙏 මේවා මට නම් දැනුනේ සංසාරගත ක්ල්‍යාණ මිතුරෙකු හමු වුනා වගේ❤❤❤

  • @erandiesayumika1813
    @erandiesayumika1813 5 หลายเดือนก่อน +24

    අනේ මේ තේමාව යටතේ videos ටිකක් ගේන්න කෝ. මනසට එන දුර්වල අදහස් නැතිකරන්න විදිහ ගැන ❤️

  • @New.songs.700
    @New.songs.700 5 หลายเดือนก่อน +14

    රන්දික සර් මගෙ මේ comment එකට hart එකක් දාල comment එකක් දාන්නකො 😕😁😕
    Love you randika sir ❤️❤ මං දැං මාස 6ක් විතර වෙනව course එක පටං අරං ❤️
    දැං මං කලිංට සාපේක්ශව ගොඩක් විභවය වර්දනය කරගෙන. 😁😁
    බොහොම ස්තූතී ඔබතුමාට.❤️🙏

  • @rukshansalgado8913
    @rukshansalgado8913 5 หลายเดือนก่อน +19

    ඔබතුමාගේ ජීවිත කාලය තුල මහත් වෙහෙසක් දරා උපයා ගත් මේ දැනුම හා අත්දැකීම්,විනාඩි 16 ක් තුල මේ උතුම් විෂ්ව මාතාවගේ යහපත උදෙසා මුදා හැරීමේ උතුම් ක්‍රියාව හේතුකොටගෙන ඔබතුමාගේ ජීවිතයේ මිහිරිතම හා සුන්දරම පැය එලබෙන ඊලග පැයේ ඔබතුමාට මුන ගැසේවායි මගෙ ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා!

  • @shaneeradulaj
    @shaneeradulaj 5 หลายเดือนก่อน +13

    එහෙම දැනිලා ඉන්න වේලාවක මේ විඩියෝ එක කියන්න බැරි තරම් වටිනවා ❤👍

  • @IsuruMadushan-jr4vt
    @IsuruMadushan-jr4vt 5 หลายเดือนก่อน +15

    මට ගොඩක් වැදගත් දෙයක්..මන් දැනුත් හිටියෙ මන් පරාජිතයෙක් කියන හැගීමෙන්..ඒත් දැන් මම හිතන විදිහ වෙනස් කරාට ඔබතුමාට බොහොම පින්..ඔබ තුමා වගේ ජීවිතේ වීරයෙක්..❤❤

  • @shhazz34
    @shhazz34 5 หลายเดือนก่อน +2

    මාත් trading කරපු කාලෙ chart එකක් දිහා බලලා ඔහොම්මම හිතුවා.. අපේ ජීවිතෙත් මෙහෙම තමයි නේද කියල.😅

  • @cryptouku4569
    @cryptouku4569 5 หลายเดือนก่อน +13

    මේක අහඹූ සිදුවිමක් සර්.නමුත් මේ හමුවිමට මා ගොඩක් ගරු කරනවා.ඔබට බොහොම ස්තුති.

  • @DeloDehan
    @DeloDehan 5 หลายเดือนก่อน +123

    ඔබ තුමන් ඇසුරු කරන්න ලැබීමම ලොකු භාග්‍යක්‌

    • @ashenimalsha5669
      @ashenimalsha5669 5 หลายเดือนก่อน +1

      ඇත්තෙන්ම 🤝😃

    • @Winterlover-o1o
      @Winterlover-o1o 5 หลายเดือนก่อน +1

      Anivarenma ❤

  • @tishanscomment
    @tishanscomment 5 หลายเดือนก่อน +16

    රත්තරන් වලින් පෙන්නපු යථාර්ථය සත්‍යයක් බවට සහතික කරන්න පුළුවන් ..අපේ ජීවිත වලටම එබිලා බැලුවාම❤❤❤

  • @LahiruRoXx411
    @LahiruRoXx411 5 หลายเดือนก่อน +18

    ජිව්තේට වටිනා වැදගත් දැනුමක් ලබාගත්තා සොබාදහමේ නියම හැමොටම පොදුවේ බලපාන්නේ..👍☺️

  • @Merigo-de-piyare
    @Merigo-de-piyare 5 หลายเดือนก่อน +7

    මෙව්වනේ මොටිවේසන් 🤍

  • @thushananjana9290
    @thushananjana9290 5 หลายเดือนก่อน +12

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි 🙏 මේ නාලිකාවත් raamuwa වගේම මොලේට ටොකු ඇනලා ජීවිතය පිලිබද වෙනස් කෝනෙකින් බලන්න කියලා දෙනවා. තව තව ත් වීඩියෝස් මේ නාලිකාවෙනුත් අරන් එන්න. ඔබතුමාගෙ දැනුම් සම්භාරයෙන් බිදක් අපටත් අතපත ගාලා බලන්න ඉඩ දුන්නට ගොඩාක් පින්❤

  • @dinithisathsarani2011
    @dinithisathsarani2011 5 หลายเดือนก่อน +8

    Thank you sir. I was in great need of this. I 'm facing to my A/L this year in Maths stream & due to some reasons i was about to give up the exam. I always get this feeling as I've faced so many negative situations in my life. My brother is suffering from schizorphonia so I feel like i'm also mentally week. I always have this failure mindset. However this gave me a hope to start again. Cleaned my vision.

  • @ishankamadushan6213
    @ishankamadushan6213 5 หลายเดือนก่อน +4

    Capacity building ,career growth වගේ දෙවල් ගැනත් videos ටිකක් කරන්න පුළුවන් නම් ,

  • @g.g.s.rathnayake6534
    @g.g.s.rathnayake6534 5 หลายเดือนก่อน +6

    ඇත්තටම මම ගෙවමින් ඉන්නෙ එහෙම දවස් කීපයක් . ඒකට හේතු වෙන කාරනය මට පාලනය කරන්න පුලුවන් දෙයක් නෙමෙයි . හිත සෑහෙන දුකකින් පිරිලා තිබුනා . ස්තුතියි ඔබතුමාට . 🌹

  • @irangipriyangani2673
    @irangipriyangani2673 5 หลายเดือนก่อน +5

    මගේ ජීවත් අවශ්‍යම කාලෙදී අහන්න ලැබුණු හොදම හොද වැඩ දේශනයක් විඩීයෝ එකක් දානකන් බලාන ඉන්නෙ ඔබ තුමාගෙ . දීර්ඝආයුවේවා ඔබ තුමාට 🙏🙏🙏🌹

  • @umesh6819
    @umesh6819 5 หลายเดือนก่อน +5

    මටත් පරාජිත බවක් දැනෙනවා ජිවිතේ එපා වෙනවා.. thnak you video ekata❤🎉

  • @ashensandeep2931
    @ashensandeep2931 5 หลายเดือนก่อน +5

    මේක ටවුමක් ටවුමක් ගානේ දාලා පෙන්න ඕනී තරම් වටින වීඩියෝවක් ❤❤❤

  • @PasinduDushmantha-97
    @PasinduDushmantha-97 5 หลายเดือนก่อน +65

    රුචිර සර්ගේ "කොහොමද වැඩ කල්දාන කම්මැලිකම සදහටම නැති කරගන්නේ" වීඩියෝ එක බලලා අනිත් පැත්තට මේ වීඩියෝ එක බැලුවේ.
    ආය ඉතින් කියලා වැඩක් නෑ.
    උතුම් වූ නිර්වාණ සුවයටම පත්වේවා රංදික මහත්මයෝ... 🙏🌷☸️
    මම යනවා හොඳ මිනිත්තු ටිකක් වැඩි කරගන්න.

    • @kandymahanama7796
      @kandymahanama7796 5 หลายเดือนก่อน

      Ruchirage kapili ketili katha thiyena olu kaa damana😂 eth Randika ehema na wijaya sinhayek,,,,Adambarai aiye oba gana...manawa hithawadiyaneni❤❤❤

    • @thenuka1524
      @thenuka1524 5 หลายเดือนก่อน

      ​@@kandymahanama7796 ඇයි එහෙම කියන්නෙ??

    • @kandymahanama7796
      @kandymahanama7796 5 หลายเดือนก่อน +1

      @@thenuka1524 tikak hithanna sahodaraya,ohu karanne rangapaamak assen durmatha samajagatha karana eka...hodadewal thiyenawa.(wadihitiyek lesa thawa hithala thamanta adala de kiwanm neda watinne????

    • @kandymahanama7796
      @kandymahanama7796 5 หลายเดือนก่อน

      @@thenuka1524 adarshaya wijesinhe mahathma,,,,

    • @GaminiUswaththa
      @GaminiUswaththa 5 หลายเดือนก่อน

      😢👍

  • @Nalaka-oc8hv3gv7b
    @Nalaka-oc8hv3gv7b 5 หลายเดือนก่อน +1

    අපෙ බුදු හාමුදුරුවන්ගෙ ඉතිහාසය ගැන එකක් කරන්නකො, ලංකාවෙ කියල පිරිසක් කියනවා

  • @RenukaKumudunie
    @RenukaKumudunie 5 หลายเดือนก่อน +5

    හැමදාම ජීවත් වුණේ පරාජිත හැගීමෙන්😢😢.ඔබතුමාට පින් සිදු වන්නට ඒ හැගීම නැතිකර ගැනීමට හැකි වේවි ❤❤.

  • @chamindudilshan9908
    @chamindudilshan9908 5 หลายเดือนก่อน +2

    රන්දික සර්.ඔයගේ හැම වීඩියෝ එකක්ම බලනවා අපි.ජය ❤❤😊

  • @chamod176
    @chamod176 5 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ වටිනාකම අසීමිතයි .මේ දුන්න දැනුම ට මම ඔබ තුමාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ❤ !

  • @wasanakulasekara5186
    @wasanakulasekara5186 5 หลายเดือนก่อน +2

    Thank you soo much Randika aiye..! You are the best sophisticated thinker nd inspiration of my life✨✨ thank you again nd keep this best nd best version up!! 🌟

  • @thulararanawaka3692
    @thulararanawaka3692 5 หลายเดือนก่อน +6

    මේක තමා මට හිතෙන්නෙ මේ නාලිකාවේ දැන්ම හොදම වීඩියෝ එක❤

  • @chamod176
    @chamod176 3 หลายเดือนก่อน +1

    පුලුවන් නම් ඇත්හැරිම ගැන video ekk krnnko sir ❤

  • @chamaniishara9728
    @chamaniishara9728 5 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතියි.පුදුමාකාර වෙලවක ඔබතුමාගෙ video එක බැලුවෙ.යහපතක්ම වේවා ඔබට..බුදුසරණයි.❤

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR 5 หลายเดือนก่อน +2

    මම trading කරන කෙනෙක් එත් , මෙ දේ මම මෙච්චර හිතුවෙ නෑ දැන් වෙලාව උදේ 8.03 මම වැඩට යන්න ලැස්තිවෙලා යනවද නැද්ද කියල දෙගිඩියාවෙන් හිටියේ මම දැන් යනව වැඩට මම මාස 8 තිස්සේ හිතේ අමාරුවෙන් හිටියේ ඒත් දැන් මම දන්නව කරන්න ඕනෙ දේ ❤

  • @slvillageboy8622
    @slvillageboy8622 5 หลายเดือนก่อน +13

    ඇත්තටම ගෝල්ඩ් චාර්ට් එක Analyse කරන අතර , අනිත් මොනිටරේ මේ වීඩියෝ එක බලන ගමන් 😍😍😍😍😍😍😍😍

  • @fzstuntsrilanka
    @fzstuntsrilanka 3 หลายเดือนก่อน +3

    මනුස්සයෙක්ගෙ කඩා වැටිච්ච හිතක් උස්සලා තියන්න පුලුවන් කියන්නෙම පිනක්❤

  • @slwwe3927
    @slwwe3927 5 หลายเดือนก่อน +4

    මට මේ ප්‍රශ්නේ තිබ්බා 2020 කොරෝනා කාලේ ඉදන්.නමුත් ඒක කාටවත් කියන්න තේරුනේවත් නෑ.හිතුනේ ඇයි මටම මේ වගේ වෙන්නේ කියලා.දැන් තේරෙනවා 2020 ඉදන් මම වැටෙන්න හේතුව.
    මම ඉහලටඑන්න වැඩකරපු දින

  • @isharasandaruwan560
    @isharasandaruwan560 5 หลายเดือนก่อน +3

    අටලෝ්දහම මතක් වුණා❤. එය සොබාදහමේ හැටි. නමුත් මනස දියුණු නම් ජිවිතයත් ජයගත්තා හා සමානයි . භෞතිකවත් ඉන් ඔබ්බටත්...වැටීම් වල දැනෙන දුක කියන්නේත් යම් සිද්ධියකට සිතෙන් දෙන විනිශ්චයන් පමනි.සත්‍ය වශයෙන් දුක කියා දෙයක් බාහිර නැත. සියල්ල සිතයි

  • @bluesky-zo9fd
    @bluesky-zo9fd 5 หลายเดือนก่อน +4

    යතාර්ථයට මුහුණ දෙමින් ජීවිතේ ජයගන්නට කියා දුන් මගේ ජීවිතේ මට ලැබුනු හොදම ගුරුවරයා ❤ මගේ ජීවිතේ වටිනම පරිච්ඡේදයක් ඔබෙන් ලද දැනුම...

  • @Hasee.86
    @Hasee.86 4 หลายเดือนก่อน +3

    ජිවිතේ හම්බුන අරුම පුදුම මිනිස්සු නිසා අපේ ජිවිතත් නොසිතු විදියට ඉහල පහල ගියා..කවුරුත් විශ්වාස කරන් නැතුව බලාපොරොත්තු නොවී ජීවත් වෙන කාලේ සතුටින් ජීවත් වෙන්න ❤

  • @tharukashehan4398
    @tharukashehan4398 5 หลายเดือนก่อน +4

    මේ Video එකේ වටිනාකම මෙච්චරයි කියල කියන්න බෑහ් 👌❤️

  • @campikapriyadarshini
    @campikapriyadarshini 2 หลายเดือนก่อน +2

    ඇත්තටම ප්‍රශ්න නිසාම ගොඩක්ම failure feeling එකක අඩුම නින්දක් නැතිව ගෙවපු මාස දෙක තුනක්. මේ video එක නිසා , positive energy එකක් ලැබුණා . ස්තුතියි 🙏🙏🙏

  • @rajithaW6
    @rajithaW6 4 หลายเดือนก่อน +3

    මොලයේ ලේ ගමනාගමනය වැඩ් කරලා දුන්නට ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @krishan5973
    @krishan5973 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතී ඔබතුමාට...උපේක්ශාවෙන් උනන්දුවෙන් ඔබ තුමා දෙන පන්නරයෙන් කෙමෙන් අතික්‍රමණ මාවතේ පියවර මනින්නට ආරම්බ කලා...❤

  • @shanthasampath5104
    @shanthasampath5104 5 หลายเดือนก่อน +3

    බොහොම පිං... ප්‍රඥාවන්තයින්ව ලෝකය ජයගත්තෝ බිහිවේවා... සියලු දෙනාට ජය...❤❤❤

  • @Mr_wave_of_king
    @Mr_wave_of_king 5 หลายเดือนก่อน +2

    ආය ඉතින් කියලා වැඩක් නෑ supiri😍❤‍🔥

  • @amefilms6993
    @amefilms6993 5 หลายเดือนก่อน +4

    සුපිරියටම කෙල වෙලා ඉන්න වෙලාවක මේක 🤘🏻♥️

  • @kasunpramodya5993
    @kasunpramodya5993 5 หลายเดือนก่อน +2

    අවශ්‍යම වෙලාවක දැක්කෙ මේ video එක ඔබතුමාට බොහොම ස්තූතියි...🙏🏻 තෙරුවන් සරණයි...!!

  • @dinithisurangika6218
    @dinithisurangika6218 5 หลายเดือนก่อน +10

    හිත කියවලා දාපු වීඩියෝවක් ස්තුතියි 😍

    • @hasithachathuranga8907
      @hasithachathuranga8907 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම මගෙත්

  • @amiththaranga8045
    @amiththaranga8045 วันที่ผ่านมา

    අත්‍යාවශ්‍ය වෙලාවටම ලැබුන වීඩියෝ එකක්...thanks very much Randika.....

  • @ChathuraJEkanayaka
    @ChathuraJEkanayaka 5 หลายเดือนก่อน +29

    කවදාහරි හම්බවෙන්න ආසම කෙනෙක් ❤️‍🩹

  • @d.liyanage6630
    @d.liyanage6630 5 หลายเดือนก่อน +2

    අවශ්‍යම වෙලාවක අවශ්‍යම වීඩියෝ එකක් හම්බුනා.. thank you sir ❤

  • @cocoon2024
    @cocoon2024 5 หลายเดือนก่อน +4

    අපිට ඔය නෙගටිව් අදහස් වැඩියෙන්ම අපේ ඔළු වලට දාන්නෙ දේශපාලන පක්ෂ. විශේෂයෙන් නෑ, බෑ, හරියන් නෑ කියල මිනිස්සු රවට්ටල උන් සැප විදින සෙට් එක. ඔබ වැනි සෙට් එකක් රටේ ඉහල තැන්වලට ඕන.

  • @anuradhaRathnayaka-zf7zf
    @anuradhaRathnayaka-zf7zf 4 หลายเดือนก่อน +1

    අවශ්‍යම මොහොතක ලැබුණ දෙයක්. බොහොම ස්තුතියි.
    ජයෙන් ✌

  • @janithavidarshana3626
    @janithavidarshana3626 5 หลายเดือนก่อน +3

    ඒ උදාහරණය නියමම නියමයි!👌🏼
    ඉතා වටිනා විනාඩි 15ක්❤️😇
    බොහොම ස්තූතිය!

  • @Lionsound-remix
    @Lionsound-remix 5 หลายเดือนก่อน +2

    නියමයි අයියේ video එක ඔයාගෙ video ගොඩක් මම බලල තියනව මේ කියපු කතාවනම් හිතට වැදුන සුපිරියටම ගොඩක් වෙලාවට මට හිතෙන්නෙ ඔය අයිය කියපු රිනාත්ම අදහස් තමයි පරාද වෙලා ඉන්නව වගේ හැගීමක් දැන් මේ ඔයා කියපු කතාවත් එක්ක තේරුම් ගියා ඒක සාමාන්‍යය දෙයක් වගේම ජීවිතේ හොද අතට හරෝ ගන්න එක පැයකුත් ඇති කියන එක

  • @mathstube-mk4yq
    @mathstube-mk4yq 5 หลายเดือนก่อน +4

    Wow. Im a trader for 8 years observing charts almost 18 hours a day but was unable to see life within the charts. Great motivation. Made my day and the days coming. Thank you brother!!!

  • @buddhikanuwan141
    @buddhikanuwan141 5 หลายเดือนก่อน +2

    මං අහපු ප්‍රායෝගිකව කරන්න පුලුවන් හොදම motivation වීඩියෝ එක ❤❤❤

  • @dineshmadusanka5514
    @dineshmadusanka5514 5 หลายเดือนก่อน +5

    හිතට සහනයක් ගෙනල්ල දුන්න ඔබතුමාට ගොඩක් පින් රන්දික සහෝදරය.❤

  • @vinombandara3326
    @vinombandara3326 5 หลายเดือนก่อน +2

    මොන තරම් ලොකු වටින උදව්වක්ද පුලුවන්නම් over thinking 🧠 ගැන එකෙන් මිදෙන්න විදිහක් කියලා දෙන්න ❤ අදරෙයි හැමදාම රන්දික සර් ❤

  • @nalanin
    @nalanin 5 หลายเดือนก่อน +15

    ශක්තිමත්ව ජීවත් වෙන්න උදව් කරන ඔබට ස්තුතියි ❤️

  • @nimna9113
    @nimna9113 5 หลายเดือนก่อน +1

    Vedio eka niyamayi❤...කොහොමද සතුටෙනුයි උපේක්ෂාවෙනුයි දෙකෙන්ම ඉන්නේ?....🤔 උපේක්ශාව කියන්නෙ සතුට ( සැප ) හෝ නොසතුට (දුක) හමුවේ නොසැලී ඉන්න එකනේ... 15:26 please reply........

  • @thisalindumina7203
    @thisalindumina7203 5 หลายเดือนก่อน +7

    මට මේ වීඩියෝ එක සහ ඉංග්‍රීසි වීඩියෝව බැලුවට පස්සේ ආව අදහසක් මේක. මම ඉංග්‍රීසි භාශාව ගැන ඉතා සාමාන්‍ය දැනුමක් තියන කෙනෙක්. නමුත් මේ වීඩියෝවේ රන්දික මහත්මයාගේ පැහැදිලි කිරීම්, භාශාව හසුරුවන විදිහ ඉංග්‍රීසි වීඩියෝවට වඩා ගොඩක් සංතෘප්තයි කියලා (saturated) මට හිතෙනවා. ඒකට හේතුව සිංහල ඔහුගේ මව් භාශාව වීම කියලයි මම හිතන්නේ. මම වැරදි වෙන්නත් පුලුවන්. කොහොම වුනත් මම ආසයි රන්දික මහත්මයා "රාමුව" නාලිකාවෙන් නුදුරු දිනකදීම භාශා සහ මිනිසා අතර සබඳතාව ගැන දීර්ඝ විග්‍රහයක් අරන් එනවා නම් ❤
    - ස්තූතියි -

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  5 หลายเดือนก่อน +3

      ඇත්තටම එතැන තියෙන්නේ cultural වෙනසක්. මගේ English වීඩියෝව බලන English මව් භාෂාව වුනු කෙනෙකුත් බොහෝ විට හිතන්නේ English වීඩියෝ එක සංතෘප්ත විදිහට කලා කියලා.
      මොකද අපේ සංස්කෘතික හැසිරීම තුල ටිකක් 'රස කිරීම්', අටුවා ටීකා ආදිය තියෙනවා. ඒක තමයි ඔබ ඔය feel කර ගන්නේ සංතෘප්ත ලෙස.
      බටහිර සංස්කෘතීන් වල ඊට වඩා ටිකක් වෙනස්.
      අනර්ඝ නිරීක්ෂණයක්. ජය!

    • @thisalindumina7203
      @thisalindumina7203 5 หลายเดือนก่อน +2

      ​@@RandikaWijesinghe බොහොම ස්තූතියි. මම නැවත ඉල්ලන්න කැමතියි, භාෂාව, සංස්කෘතිය සහ මිනිස්සු ගැන කතා කරමු "රාමුවෙන්" 🎉 "දීර්ඝ" වීඩියෝවකින් !

    • @shortframe2237
      @shortframe2237 4 หลายเดือนก่อน

      ​@@RandikaWijesinghesir mata reply ekk denwd please loku stress ekka inne .mn shy 3nma al liwwa campus ynn results madi una. Dn mn korean exam liynn inne .eth mata ona hodata igena gnn salli na .mata nikan dn pissu wage mokkd krnne kiyla hitha gnn baruwa inne 😭

  • @kavishkaTbandara
    @kavishkaTbandara 5 หลายเดือนก่อน +1

    රන්දික අයියගෙ අතික්‍රමන පාටමාලාවට සම්බන්දවෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ ඒත් ආර්ථික ප්‍රශ්න නිසා ඒක හැමදාම කල් යනවා. 😥😩

  • @Dúshàn_ẞáñdàra
    @Dúshàn_ẞáñdàra 5 หลายเดือนก่อน +15

    තව මාස ගානයි AL වලට තියෙන්නේ දැන් නම් උපරිම වැටිල ඉන්නේ ... තනි ඉලක්කමේ ලකුණු එන තරම් Physical science subjects 3 ටම {අඩපු අවස්ථා ද ගොඩයි }.. උත්සහ කරන්න හදනවා ලකුණු වැඩි කරන්න papers වලට එත් ටික දවසකින් ඒ උත්සාහය නැති වෙනවා .. උත්සහ කරනවා ආයෙමත්❤ ... රන්දික අය්යගේ videos බලන්නේ හරිම අසාවෙන්.. ඒ නිසා මගේ චින්තන රටාව පවා ගොඩක් වෙනස් වුනා...Thanks

    • @PathiranageGunadhasa
      @PathiranageGunadhasa 5 หลายเดือนก่อน +3

      Oya puluwn tharam try krla AL exam eka krnna. Eth AL witarak nemei thawa ona tharam option eliye tiyanawa kiyala mthaka thiyaganna, eka oyage hithe bara tikak sahallu karai.

    • @SnapSnippetS2
      @SnapSnippetS2 5 หลายเดือนก่อน +2

      Pissuda oyaata hariyata wada kalothhhh masa 6 k athii lakunu 80 AAA kata yanna combined maths nam anthima dawasa wenakm lakun ekathu kara ganna puluwan... Oyata 1 st shy nisa oya awula aththee

    • @Randi123-u5f
      @Randi123-u5f 5 หลายเดือนก่อน +1

      Past papers karanna. Puluwan tharam prashna karanna. Prashna walata uththara hoyana gaman padam karanna. Mata first shy ma 3As (but Commerce stream). E method eka thamai wada kare. All the best

    • @Dúshàn_ẞáñdàra
      @Dúshàn_ẞáñdàra 5 หลายเดือนก่อน

      @@Randi123-u5f ❤

    • @Dúshàn_ẞáñdàra
      @Dúshàn_ẞáñdàra 5 หลายเดือนก่อน

      @@SnapSnippetS2 ❤

  • @mr.prasaddhanuka9125
    @mr.prasaddhanuka9125 14 ชั่วโมงที่ผ่านมา

    Attamai man dekapu හොඳම prayogika buddimath oluwa
    👍tenata hariyatama දෙනව

  • @mithunnimshan2263
    @mithunnimshan2263 5 หลายเดือนก่อน +4

    Niyamai aiye ❤❤

  • @harshanisisanthi4374
    @harshanisisanthi4374 4 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැක්කෙ මේ වීඩීයෝ එක ඇත්තටම ස්තූති මේ වචන වලට ❤

  • @trainingisfun6141
    @trainingisfun6141 5 หลายเดือนก่อน +1

    Thanks වෙලාවට වීඩියෝ එක ලැබුනෙ.... මේක තමයි ලොක ස්වබාවය . අලුත් සැලසුම් හඩමු

  • @dreamcreater.4795
    @dreamcreater.4795 3 หลายเดือนก่อน

    ගොඩක් දේවල් ඉගෙනගන්න ඉගෙනගත්තු මම ආසම චැනල් දෙකයි එකක් රන්දික අය්යගේ රාමුව...අනික සිම්පල්බුක්......දෙන්නටම ජය.....❤

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_official 5 หลายเดือนก่อน +1

    2009 bitcoin 0.9$, 2024 64000$ crypto ගැන video එකක් දෙන්න පුලුවන්නම්. ලංකාවේ course එකක් වගේ නැතුව මේ ගැන ලංකාවෙ අය දැනුවත් කරන්න පුලුවන්නම්.

  • @ruwanijayasundara312
    @ruwanijayasundara312 5 หลายเดือนก่อน +2

    ඔබ තුමාට බොහොම ඉස්තුති.මිනිස්සු හදවතින්ම ඉස්තුති වන්ත වෙන්නෙත් කලාතුරකින් .මෙ video එක මම තුන්පාරක් බැලුවා

  • @ravifernando1637
    @ravifernando1637 5 หลายเดือนก่อน +2

    මට ඉතා වැදගත් වීඩියෝවක් උනා.
    මනසට ගැම්මක් ගන්න උදව් උනා.
    ගොඩක් ස්තූතියි.
    ඒ කිව්වේ බොහෝ පින්. 🙏😊

  • @OpalgalaWajiragnana
    @OpalgalaWajiragnana 5 หลายเดือนก่อน +2

    බොහොම පිං ඒ මිණි මුතු අදහස්වලට...තෙරුවන් සරණයි ඔබතුමාට!!!

  • @スニルガミニ
    @スニルガミニ 5 หลายเดือนก่อน +2

    ඔබට ස්තුතියි.අඳුරු මඟකට පහන් දැල්වූවාට,.

  • @chefbank24
    @chefbank24 5 หลายเดือนก่อน +2

    ඒක නියමයි, බොහොම ස්තුති රන්දික සහෝදරයා ,
    හමුවෙමු , ජයවේවා !!!

  • @thilinapadmathilake5178
    @thilinapadmathilake5178 5 หลายเดือนก่อน +1

    Trend එක හරවන්න පුලුවන් ඊලග පැයේ ඉදන්......😎 ඒක මාර වචන ටිකක් සර් @13:50

  • @sampathchathuranga4137
    @sampathchathuranga4137 5 หลายเดือนก่อน +2

    2023 october 8 වෙනිදා ඔබ තුමා මිලානෝ ආවා, ඒත් මට එදා ඒ වැඩමුළුවට සහභාගි වෙන්න සල්ලි තිබුනේ නෑ. එදා තමයි මම ඔබතුමා කව්ද කියලා දන්නේ. එදා ඉදන් මං රාමුව follow කරනවා. ඔබ තුමාගේ ධනාත්මක චින්තන මට ලොකු පිටිවහලක්. මගේ ජීවිතේ හැරවුම් ලක්ශයක් ඔබ තුමා. දීර්ඝ ආයූශ හදවතින්ම පතනවා. ❤️

  • @shaan-d-beat
    @shaan-d-beat 2 วันที่ผ่านมา


    මන් හෙට ජොබ් එකක් බලන්න යනව...
    මට මේ අවවාදයා මාරවිදිහට වටිනව..❤
    tanx randika sar ❤

  • @Shaggy8878
    @Shaggy8878 3 ชั่วโมงที่ผ่านมา

    Bohoma Sthuthi Mahaththaya ❤

  • @VimukthiKumara-q1p
    @VimukthiKumara-q1p 5 หลายเดือนก่อน +1

    A motivesan ekatanm aswalata kadhuluth awa ... හිර වෙලා ඉන්න තැනකින් දොරක් ඇරලා දුන්නා වගේ ❤❤❤🙏

  • @i.a.i9027
    @i.a.i9027 5 หลายเดือนก่อน +1

    Thank you sir ..අවශ්‍ය ම වෙලාවෙදි දකින්න ලැබුනු video එකක්...❤️

  • @imahansi7436
    @imahansi7436 2 วันที่ผ่านมา

    මතකය දුර්වල බව සහ පැටලෙන ස්වභාවය අවදානය අඩු කම සහ කාලය සමග දෙයක experience නොවීම...මේ දේවල් හදාගන්න අභ්‍යාස තියෙනවද... මේ නිසා confidence කියන දේ ඇත්තෙම නැහැ. අහේතුකව බයයි..

  • @CINEMAROAD96
    @CINEMAROAD96 5 หลายเดือนก่อน +1

    jivithe dekapu lassana kathawa. 0 wetila enna mage jivitheta lebuna lokuma thegga. oya kiyapu hema dema mage yati hithatama weduna. oya pennapu chart eken thamai mama jivithe goda daganna giye. eth mage thibba serama salli nethi una. den theruna mata mokakda mn karanna one kiyala. selesmak nethuwa kawadawath jivithe gamanak ne. ude negitala dawasa selasum karanawata wada dawasa selasum karala udeta negitina akai karanna one. thenx randika aiye.

  • @princedimuthuashendilranga1224
    @princedimuthuashendilranga1224 5 หลายเดือนก่อน +1

    මේක නියමයි අයියේ මේ තරම් හොදට පැහැදිලි කිරීමක් කවුරුත්ම තාම කරලා නැහැ මේක දිගටම කරගෙන යන්න ඉල්ලීමක් මේක...❤❤❤

  • @erandashubhash7413
    @erandashubhash7413 5 หลายเดือนก่อน +1

    mata rekiyavak gena thama nishchitha aramunak enne ne e gena podi pehedili kirimak karanna puluvandha sar

  • @unlimitedcricket9217
    @unlimitedcricket9217 5 หลายเดือนก่อน +2

    ඔනේම වෙලවෙ මෙ විඩීයෝ එකෙ හම්බුනෙ ,Thank you sir❤

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 5 หลายเดือนก่อน +1

    බොහෝමත්ම වටිනවා මම ඔබතුමාගෙ වැඩසටහන්වලින් බොහෝ දේ මගේ ජීවිතේට එකතු කර ගන්නවා ❤🙏

  • @silvakoreakojedu
    @silvakoreakojedu 5 หลายเดือนก่อน +1

    මේ මාසෙ පිසිකල් වගෙම මෙන්ටලිත් වැටුණ මාසයක්. මට දැනුණෙ මේ විඩියෝ එක රන්දික මහත්මයා හදලා තියෙන්නෙ මන් වෙනුවෙන් වගෙ. බොහොම ස්තූතියි ඔබතුමාට❤

  • @gishanpahasara
    @gishanpahasara 5 หลายเดือนก่อน

    වටිනා vedio එකක් ❤ සර් පුළුවන්ද relationship ගැන vedio එකක් දෙන්න. වයස, කාලය, දුර, අවබෝධය relationship එකට බලපාන හැටි පුළුවන් නම් vedio එකක් දෙන්න...

  • @chalizer2.0
    @chalizer2.0 5 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ විශාල දැනුමෙන් මට මේ දේට පිලිතුරු ලබාදෙයි කියල මන් හිතනව..ඔබතුමන් පුනර්භවය,නිවන,කර්මය වගේ බුදු දහමේ එන සන්කල්ප විශවාස කරනවාද??ඒව ඇත්ත කියලා හිතනවාද​??කරුණාකරලා මට මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න

  • @raviharshana3275
    @raviharshana3275 5 หลายเดือนก่อน +1

    Break එකේ ගෙදර ගිහින් නිදාගන්න හිටියේ, මේක අහපු ගමන් පස්සෙ කරන්න හිටපු වැඩ ටිකකට on උනා..