Why do We Feel Tired even After Sleeping?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 435

  • @sachadi69
    @sachadi69 4 ปีที่แล้ว +174

    Matthew Walker ගෙ" Why we sleep" පොත කියවල බලන්න . සුපිරිම පොතක් , විද්‍යාත්මකව කතාකරනව නින්දෙ වටිනාකම ගැන

    • @Muditha629
      @Muditha629 4 ปีที่แล้ว +11

      මමත් මේ පොත කියවලා තියෙනවා.නින්දෙ වැදගත්කම කියන සුපිරි පොතක්. මේකේ ඕඩියෝ book එකත් ඇහුවා. එකේ කියන විදියට සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් පැය අටක් නිදාගන්න ඕන කියලා තියෙනවා. එහෙම නැත්තං විවිධ ලෙඩ රෝග සෑදීමෙන් ජීවිතය කෙටි වෙන්න පුළුවන් කියලා තියෙනවා.

    • @kusalwijesinghe6286
      @kusalwijesinghe6286 4 ปีที่แล้ว +2

      සිංහල පරිවර්තනයක් නැද්ද?

    • @sachadi69
      @sachadi69 4 ปีที่แล้ว +19

      @@kusalwijesinghe6286 මම දන්න තරමින් නම් සිංහල පරිවර්තන නැ , ගොඩාක් සංකීර්ණ වචන, වගන්ති නැ.තියෙන ටිකත් පුලුවන් නම් ඩික්ශනරියකින් බලල තෙරුම් ගන්න බලන්න . කඩ්ඩත් හැදෙනව එතකොට එලකිරි වගෙ 😂.

    • @PantherTattoo95
      @PantherTattoo95 4 ปีที่แล้ว +1

      Meka gannathank thoyenawada? Sinhala pariwarthanayak thiyenawda

    • @kusalwijesinghe6286
      @kusalwijesinghe6286 4 ปีที่แล้ว +1

      @@sachadi69 Thanks 🖤 ඔව් කඩ්ඩත් හදා ගන්න ඕනි.ඒ නිසා ගන්නම්...Thanks Comment එකට

  • @sithummarasighe5465
    @sithummarasighe5465 4 ปีที่แล้ว +21

    ඔයාගේ deep sleeping time වැඩි හින්ද වෙන්න ඇති ආයේ වැඩිපුර විද්‍යාවට ආස හින්දා නිසා මේ වගේ දේවල් මතක තියාගන්න පුළුවන් වෙන්න ඇත්තේ

  • @antonwishwa332
    @antonwishwa332 4 ปีที่แล้ว +83

    මම උදෙන්ම පැය භාගයක් දුවනවා. හවසට පැය 1.30 gym එකේ workout කරනවා. රෑට ඇදට ගියාම මලා වගේ නින්ද යනවා.✌️

    • @sachadi69
      @sachadi69 4 ปีที่แล้ว +10

      අනිවා , හොදට එක්සසයිස් එකක් හම්බුන දවසට හොදට නින්ද යනවා

    • @roshankumara4858
      @roshankumara4858 4 ปีที่แล้ว +12

      පැය බාගයක් දුවල ආපහු එන්නත් පැය බාගයක් යනවනෙ, එතකොට ඔක්කොම පැයක් දුවලනෙ බන්. 😂😂😂

    • @SajithUpendra
      @SajithUpendra 4 ปีที่แล้ว +1

      @@roshankumara4858 😂😂😂😂😂😂

    • @antonwishwa332
      @antonwishwa332 4 ปีที่แล้ว +7

      @@roshankumara4858 නෑ bro running track එකේ දුවන්නේ.😁✌️

    • @tiktoknawa5547
      @tiktoknawa5547 4 ปีที่แล้ว +8

      @@roshankumara4858 යකො මුට තියෙන ප්‍රශ්න 😂

  • @chamikasahan290
    @chamikasahan290 4 ปีที่แล้ว +19

    ඔය ප්‍රශ්නේ මටත් තිබුනා.හැබැයි මම කලේ Meditation විතරයි. නින්ද වෙනුවෙන් ඒ දේ කලත් මට Meditation නිසා ගොඩක් දේවල් ලැබුනා .

    • @malithperera7726
      @malithperera7726 4 ปีที่แล้ว +2

      Brother oya meditation krpu widiya saha oyat labunu dewal gana tikk pahadili krnna puluwnd?

  • @modithkavinda7337
    @modithkavinda7337 4 ปีที่แล้ว +50

    Brother පුලුවන්නම් Migraine ගැන පැහැදිලි කරලා video එකක් කරන්න. ගොඩක් ළමයින්ට තියෙන ගැටලුවක් ඒක. Thanks!❤️

    • @nadeesharathnayake9181
      @nadeesharathnayake9181 3 ปีที่แล้ว +5

      මටත් මිග්‍රේන් තියෙනවා. හොස්පිට්ල් එකෙ ක්ලිනික් යනව. බෙහෙත් බොනවා තාම අඩුවක් නැ. සෑහෙන අවිවෙකී බවක් දැනෙනවා. මේකට ඇත්තටම වීඩියෝ එකක් කරනවනන් හොදයි

    • @creativeideas4293
      @creativeideas4293 2 ปีที่แล้ว +2

      ඔව් ඒක ඇත්ත මටත් visual Migraine තියෙනවා

    • @KY01-Nuwanmunasinghe
      @KY01-Nuwanmunasinghe 2 หลายเดือนก่อน

      Man awurudu 10k withara thaam hoda na

  • @සුදුමල්ලි-ඝ9ය
    @සුදුමල්ලි-ඝ9ය 4 ปีที่แล้ว +12

    Daily I'm having a cup of tea ☕ after dinner, now I know why I'm getting tired when I'm workup. Thank you

  • @damnmadgaming4904
    @damnmadgaming4904 4 ปีที่แล้ว +20

    O/L ඉවරවෙලා කිසි බාදාවක් නැති නිසා රෑට Night mod කිසි දෙයක් නැතුව phone එක use කරා අවුරුද්දක් විතර. දැන් තමයි තේරෙන්නේ . Thanks bro video එකට. මං හිතුවෙ මට විතරයි මේ අවුල තියෙන්නෙ කියලා

  • @chandeepa2655
    @chandeepa2655 4 ปีที่แล้ว +27

    Light sleep, Moderate sleep, deep sleep, Rem sleep මෙන්න මේවා ගැන පැහැදිලිව විස්තර කරන එක video එකක් කරන්නකො මලින්ද අයියෙ

  • @dushankosala9076
    @dushankosala9076 4 ปีที่แล้ว +8

    මේකටනම් පින්🙏🙏
    අයියේ මම ඔය කිව්ව ඔක්කොම කරනවනේ ඉතින් tired ගතියක් දැනෙන එක පුදුමයක් නෙමේ අම්මෝ ආයෙනම් ඕවා අඩු කරනවා thanks මේ video එක කලාට නැත්තන් තාම deep sleep එකට යන විදිහ දන්නෑ👍👍👍❤

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +17

    ගොඩක් කල් ඉඳන් හිතේ තිබුණු ගැටලුවක්.. ගොඩක් ස්තුති ඔබට

  • @kawshikadesilva60
    @kawshikadesilva60 4 ปีที่แล้ว +119

    මම: දැන් නිදා ගන්න ඕන (රෑ 2යි වෙලාව)
    youtube: ඇයි ඔයාට නිදාගෙන නැගිට්ටම මහන්සියක් දැනෙන්නෙ?

  • @bawanthadasun8654
    @bawanthadasun8654 4 ปีที่แล้ว +16

    Excellent video. Really helpful. I am kinda like a pro in getting deep sleeps 😂 i cant sleep literally anywhere under any condition. It just takes seconds to fall asleep. However i tracked it using my goyo fitness tracker yesterday. I slept only 05h51mins but i have been in a deep sleep for 1h 29mins. I hope this is more than enough.

  • @iamera.w
    @iamera.w 4 ปีที่แล้ว +8

    මලින්ද අයියා කලින් කියපු Sleeping Cycle එකකට අනුව නිදා ගන්න එක නං මට සෑහෙන්න හරි ගියා. මහන්සි නැතුව නැගිටින්න පුළුවන්. ✌💯

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA ปีที่แล้ว +1

    මම උසස්පෙල කරන ලමයෙක්... මට තියෙන අත්දැකීමක් තමයි මේක...සාමාන්‍යයෙන් හරියට මහන්සියක් නැතිව නැගිටින්න මම පැය හයක් විතර වැය කරනවා..... හැබැයි මම දවසක් නිදාගන්න කලින් පැය බාගයක් විතර භාවනා කරලා නිදා ගත්තා..මම නිදාගත්තේ පැය තුනක විතර කාලයක්..හැබැයි ඒ නින්ද පැය හයක නින්දට වඩා මට ලොකු සැහැල්ලුවක් ගෙනල්ල දුන්නා.....
    .
    සර් කිව්ව වගේ භාවනාව කියන කාරණය එහෙම නැත්නම් මනස සන්සුන් වෙනවා කියන දේ නින්දට ලොකු බලපෑමක් ඇති කරනවා නේද...

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 4 ปีที่แล้ว +19

    මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්න

  • @kashmikaakash
    @kashmikaakash 4 ปีที่แล้ว +6

    කැසීම, කිති කැවිම වගේ දේවල් ඇති වෙන්නේ කොහොමද. Video එකක් ඕනි.

  • @farzankamal4905
    @farzankamal4905 4 ปีที่แล้ว +2

    I have this problem very badly brother.thank you for this content.bless you

  • @dithira99
    @dithira99 4 ปีที่แล้ว +4

    Very helpful and the I've experienced these facts. Unfortunately it happened to me today as well. Last night I couldn't have a sleep longer than four hours.

  • @tharidumithum9806
    @tharidumithum9806 4 ปีที่แล้ว +12

    භාවනා කරන එක තමයි සාර්ථකම විදිය ...උදේට මාර fit එකක් තියෙන්නේ

    • @traveltectours6561
      @traveltectours6561 4 ปีที่แล้ว +2

      සුද්දෝ භාවනා කලත් අපේ අය භාවනා කරනව බොරු 😬

  • @cmadurawala
    @cmadurawala 4 ปีที่แล้ว +15

    මම නිදා ගද්දී A/C එක ගොඩක් වෙලාවට temperature එක 22-24 ට තියාගන්නෙ. ඒත් මට දැන් ගොඩක් කාලෙක ඉදන් සෙම සම්භන්ද ප්‍රශ්න ආවා. තාමත් එහෙමයි. මොලේ සෙම අරක මේක කිය කිය බෙහෙත් ගන්න කියනවා.
    ඒත් room temperature එක මේ ගානට තියන් නිදා ගන්න එකෙන් අපිට ඒ වගෙ සෙම ප්‍රශ්න (සෙම වේලෙනවා, මොලේට සෙම යනවා), කොන්ඩෙ යන ප්‍රශ්න එන්න පුලුවන් ද?

  • @Champika_Eranjeewa
    @Champika_Eranjeewa 4 ปีที่แล้ว +8

    නිරුවත්ව නිදාගැනීමත් ගැඹුරු නින්දකට යන්න පුලුවන් පහසු ක්‍රමයක්..

    • @skplaiya2915
      @skplaiya2915 4 ปีที่แล้ว

      😐

    • @hasindu1234-v2i
      @hasindu1234-v2i 4 ปีที่แล้ว

      මුලින්ම කියහන්කො උබ ඔහොම කරනද කියලා

    • @gkspartans547
      @gkspartans547 4 ปีที่แล้ว +1

      ow eka aththa.
      eth skin eka soft wenawalu neda?

    • @RitzPerera
      @RitzPerera ปีที่แล้ว

      Iya mta lajjai

  • @prasaddinuka5290
    @prasaddinuka5290 4 ปีที่แล้ว +7

    මටත් උදේ නැගිටින්න අමාරුයි .හැබැයි සිකර්ට් බොන කාලෙ.රෑට කාල.අනිවා එකක් දෙකක් බොනවා.බොන එක නැවත්තුවා .දැන් පස්සෙ ලෙඩේ හොද උනා.

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් මලින්ද අයියෙ ❤❤ බොහොම ස්තූතියි❤

  • @sanira.8945
    @sanira.8945 4 ปีที่แล้ว +13

    I am a nostalgic person, I never sleep or try to sleep, but I can stay awake for a whole night. My father is also the same he wakes up at 1.30am everyday for work. I am not sure whether this a geneticall problem or it's just me.

  • @harshanaranjeewapanangamuw8379
    @harshanaranjeewapanangamuw8379 4 ปีที่แล้ว +3

    for all iphone users, Down Time use karanna ewagema sleep mood ekath use karanna sleep time wake up time Schedule ekak Hadaganna ✌️video ekata thanks sir

  • @kalindupansilu
    @kalindupansilu 4 ปีที่แล้ว +1

    5:37 Advice of the era .මලින්ද මහතාගේ මුහුණේ අතිශය සුළු සිනහවක්.

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 4 ปีที่แล้ว

    Thanks melinda.

  • @shakilamadushan4894
    @shakilamadushan4894 4 ปีที่แล้ว +3

    වැදගත් දෙයක් දෙනවනම් ඉතිං Tech Track තමයි

  • @CosmicGeezeRr
    @CosmicGeezeRr 4 ปีที่แล้ว

    මම ඉන්න බෝඩිමේ කට්ටිය රෑට AC එක 20 ට දානවා.මට ඒ උෂ්ණත්වයේ නිදාගන්නම බැහැ සීතලයි. ඒත් අනිත් අයට ඒ උශ්ණත්වය ප්‍රශ්නයක් බවක් පේන්න නැහැ.ඒ නිසා මම ලෝම තියන පොරවනයක් පාවිච්චි කරනවා.මට නිදාගන්න පහසුවක් දැනෙන්නෙ 25 26 27 වගේ උශ්ණත්වයක. හැබැයි මම hyperhidrosis තත්වයෙන් පීඩා විඳින කෙනෙක්.සමහර විට ඒක හේතුවක් වෙන්නත් පුලුවන් 🤔🤔

  • @matheeshaprabath8971
    @matheeshaprabath8971 4 ปีที่แล้ว +18

    මාණසික පීඩනය, මාණසික පීඩණයෙන් මිදෙන ආකාරය පිළිබදව විඩීයෝ එකක් දාන්නකෝ අයියේ ප්ලීස්

    • @tekkayourstruly
      @tekkayourstruly 4 ปีที่แล้ว +2

      ඔව් ඒක ගොඩක් වැදගත්

    • @chamiya1209
      @chamiya1209 4 ปีที่แล้ว +1

      Aniwa ekk one

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 7 หลายเดือนก่อน

      Meditation කරන්න

  • @BtwinUnW
    @BtwinUnW 4 ปีที่แล้ว +6

    හප්පේ! දැන් නිදාගන්න එකත් මාර වියදම් වැඩක්නේ. බුදු හාමුදුරුවෝ නම් නිදාගත්තේ පැය දෙකයි. ඒත් උන්වහන්සේ ට ඒ හොදටම ඇති. මොකද දවස තිස්සේ සාමාන්‍ය මිනිස්සුවගේ රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් ඔලුව අවුල් වෙලා ගිනි ගන් නෑනේ. හිත සංසුන් කරගෙන භාවනාවක් කරන්න. හුස්ම සමග උනත් විනාඩි 30කටවත් සංසුං වෙයි. භාවනාවේ ආනිසංස විදියට සැපසේ නින්දට යාම සහ සැපසේ අවදි වීම ලැබෙයි. තවත් pros ගොඩයි. cons නම් එකක් වත් නෑ. සතයක් වත් වියදම් වෙන්නෙත් නෑ!. හැබැයි breathing අපහසුතා sinus නැත්නම් නහය block නම් තමංට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමානය ලැබෙනවා මදි. ඒවගේ health conditons නිසත් සැප නින්දක් නොලැබෙන්න පුලුවන්. ඒකට steaming කරන්න.

  • @SadeepaWasana
    @SadeepaWasana 4 ปีที่แล้ว +1

    අපි නින්ද යනකන් කියලා ඇදේ හාන්සි වෙලා ඉන්නව නේ ඒ වෙලාවට හිතන්න කල්පනා කරන්න හොද දේවල් කල්පනා කරන්න හොද නැති දේවල් මොනවද

  • @sahanjayarathne3472
    @sahanjayarathne3472 4 ปีที่แล้ว +1

    මේක කියවලා හිතයි අපෝ... කම්මැලියෙක් කියලා. නෑ ඒත් එහෙම හිතන්නේ නැතුව පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවා නං කියන්නකෝ ඇයි පැය 6කට ආසන්න නින්දක් ලබලත් ඇහැරුනාම තවමත් නිදිමත දැනෙන්නේ කියලා.
    (මම සාමාන්‍යයෙන් නින්දට යන්නේ රෑ 1ත් 2ත් අතරේ ඇහැරෙද්දි 8ත් 9ත් අතරේ සහ මම දිනයේ වැඩි වෙලාවක් computer එක දිහා තමයි බලන් ඉන්නේ)

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 4 ปีที่แล้ว +2

    Thank you for posting this video Malinda aiye ! Lot of knowledge in one video

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 4 ปีที่แล้ว +1

    හොය හොය හිටිය කාරණාවක්...ස්තූතියි මලින්ද අයියා..🙏

  • @vipulasfernando1050
    @vipulasfernando1050 4 ปีที่แล้ว +3

    හැමෝටම මේ Video එක ගොඩාක් වටිනවා ❤❤❤

  • @john-ep6eh
    @john-ep6eh 4 ปีที่แล้ว +4

    Valuable vdo!
    Can you suggest a good sleep tracker!
    (Budget one)

  • @Chamiya_A.S.K
    @Chamiya_A.S.K 4 ปีที่แล้ว +6

    අනෙ මන්දා මට ලෙඩක්ද දන්නෙත් නෑ😂
    1.නිදාගන්න කලින් ෆෝන් පාවිච්චි කරනවා
    2.පැයකට විතර කලින් රෑට කන්නෙත්
    3.ඇදට යන්න කලින් වතුර කෝප්පයක්ම බොනවා(මට තියෙන්නේ රෑ ඇහැරිලා bathroom යන්න වෙන ප්‍රශ්නේ නෙමේ.(එහෙම යැවෙන්නෙම නැති තරන්)මට තියෙන්නේ රෑ මැද්දේ වතුර තිබහ හැදිලා ඇහැරෙන ප්‍රශ්නේ.ඒකයි වතුර බීලා නිදා ගන්නේ)
    4.තේ කෝපිනන් බොන්නේ නෑ
    ඔහොම වෙලත් පැය අටක් නිදා ගන්න පුලුවන් ශෝක් එකට.රෑ මැද්දේ ඇහැරිලි නෑ(වැස්සත් දන්නෑ,කරන්ට් ගියත් දන්නෑ)රෑ කීයට නිදා ගත්තත් ඔහොම තමා.උදේ 6ට ඇහැරෙනවා නිකන්ම.නිවාඩු දවසක් උනත්

    • @kamaludaya457
      @kamaludaya457 4 ปีที่แล้ว +1

      නිදාගන්න නම් පුලුවන්..ඒත් ඒක් ගැබුරු නින්දක් උනොත් තමයි හොද..මේ කියන්නෙ ඒ ගැන...

    • @Chamiya_A.S.K
      @Chamiya_A.S.K 4 ปีที่แล้ว

      @@kamaludaya457 හිටියේ ගැඹුරු නින්දෙද නැද්ද කියලා හොයාගන්නේ කොහොමද

  • @dilshandhananjaya3009
    @dilshandhananjaya3009 4 ปีที่แล้ว +3

    හරිම වැදගත් වීඩියෝවක්.. බොහොම ස්තූති

  • @thusithasampath
    @thusithasampath 3 ปีที่แล้ว +1

    රෑ එලි වෙනකම් ඇහරිලා ඉදල දවල් පැය 7ක් 8ක් නිදා ගන්න එක සාර්ථක නැද්ද🤔🤔
    Please Reply එකක් ඕන මලින්ද අයියෙ🙂

  • @chinthakasilva6479
    @chinthakasilva6479 4 ปีที่แล้ว +5

    Very valuable content.. 👍❤️

  • @grade1251
    @grade1251 4 ปีที่แล้ว

    Thanks

  • @Captain_Jack.Sparrow
    @Captain_Jack.Sparrow 4 ปีที่แล้ว +7

    හීන දකිනවා කියන්නේ අපි ගැඹුරු නින්දකට ගියා කියන එකනේ මම නම් නැගිට්ටාම හීනයක් එහම දැකලා තිබ්බොත් මම හිතාගන්නවා අද ගැඹුරු නින්දකට ගියා කියලා

    • @Sudeera2001
      @Sudeera2001 3 หลายเดือนก่อน

      Not necessarily. Dreaming occurs during a specific sleep phase called REM (Rapid Eye Movement) sleep, which is actually not the deepest stage of sleep. In fact, REM sleep is closer to being awake than deep sleep, which occurs in non-REM stages 3 and 4 (also called slow-wave or deep sleep).
      While REM sleep is where most vivid dreaming happens, deep sleep is when the body repairs and regenerates tissues, builds muscle and bone, and strengthens the immune system. Both REM and deep sleep are important, but dreaming itself doesn't indicate you're in the deepest stage of sleep.
      therum ganna amaru nam google translate karala balanna.

  • @nimstranger9445
    @nimstranger9445 4 ปีที่แล้ว

    Thank you ..thank you...thank you ....very...much 😍😍🤗🤗🤗😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇api illapu aka ikmanatama aawa yaluwane Malinda ayyata godaak aadarei ada hodata nidagannawa🤗

  • @SL-hx1mx
    @SL-hx1mx 4 ปีที่แล้ว +1

    Very important video for me

  • @hiranperera5789
    @hiranperera5789 4 ปีที่แล้ว +4

    නින්ද අනිවාර්යෙන්ම රෑට තියෙන්න ඕනිද?
    රෑ වැඩ කරලා දවල්ට පැය 6ක් නිදාගන්න එක අහිතකර විදියට බලපානවාද?

  • @dulakshakavindu3309
    @dulakshakavindu3309 4 ปีที่แล้ว +13

    අයියේ schrödinger's cat theory එක ගැන video එකක් කරන්න...
    Dark season 3 eka explain කරනවා. එත් ලොකුවට නැ...

    • @tecboys3402
      @tecboys3402 4 ปีที่แล้ว +2

      Untill you question it there is no question 😂😂 මලින්ද ආය්ය එක කිවොත් මරු මාත් english එකක් බැලුවා. තෙරුනද කියලවත් තෙරුම් නෑ😂

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 4 ปีที่แล้ว +5

    මේක නම් සෑහෙන්න වටින video එකක්...🔥🔥🔥

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +1

    අයියේ සමහර වෙලාවට නින්දේ දිත් එක දිගටම හිින පේනවා ඊට පස්සේ උදේට ඇහැරෙනවා හොදට නිදාගත්තා කියලා මනසින් පණිවිඩය දුන්නත් ඇගට මාරම වෙහෙසයි පස්සේ හිතෙනවා මම රෑ පුරාම නිදාගෙන නැ හිින දැකලා කියලා හිින නිසා කොහොමද ඇගට මහන්සියක් දැනෙන්නේ පුළුවන් නමි පැහැදිලි කරන්න 🙄😊

  • @ProducerToolsVideos
    @ProducerToolsVideos 4 ปีที่แล้ว

    thank you

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi 4 ปีที่แล้ว

    thanks a lot 😍😍

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว

    ඇත්තටම මටනම් ගැඹුරු නින්දක් කවදාවත් ලැබෙන් නෑ...ජීවිතේ ගෙවන විදියත් එක්ක තමයි...

  • @malithsadaru2883
    @malithsadaru2883 4 ปีที่แล้ว

    thanks ayiya

  • @sajithsadakalum471
    @sajithsadakalum471 4 ปีที่แล้ว +2

    පැය කාලක් භාවනා කලොත් ඒක පැයක් නිදාගත්තට සමානයි...ඒවගේම භාවනා කර කර ඉදිද්දි නින්ද ගියොත් පහුවදාට මාර ෆිට් එකක් එක්ක නැගිටින්න පුලුවන්. Alarm ඕනිම නෑ...

    • @hasindu1234-v2i
      @hasindu1234-v2i 4 ปีที่แล้ว +1

      ඒ වුනාට භාවනා කරකර ඉද්දී නින්ද යනවා කියන්නෙ ඔයා භාවනා කරලා නෑ කියන එක....

    • @sajithsadakalum471
      @sajithsadakalum471 4 ปีที่แล้ว +1

      @@hasindu1234-v2i මෙහෙමයි...භාවනා කරනව කියල මම අදහස් කලේ වාඩිවෙලා ධ්‍යානයකට සමවැදිල කරන එකක් නෙමේ...ඇදේ ඉන්න ගමන් සිත සන්සුන් කරගන්න එක...සිත සන්සුන් වෙලා තියෙද්දි නින්ද යන එක....

  • @gayan33gm
    @gayan33gm 4 ปีที่แล้ว

    Thanks brother 👍👍👍

  • @Ckaluhendiwala
    @Ckaluhendiwala 4 ปีที่แล้ว

    Thank you..!

  • @chamilbuddhika3874
    @chamilbuddhika3874 4 ปีที่แล้ว

    Nice info. Thanks 🙏

  • @roshankumara4858
    @roshankumara4858 4 ปีที่แล้ว +11

    ‌මම නිදාගන්න ගියාම ෆෑන් එක වැඩිකරල , රේන් සවුන්ඩ් එකක් දාල හෑන්ඩ්ෆ්‍රී කනේ ගහගන්නව, සීතලටයි වැස්සටයි සෙට් උනාම තප්පරේට නින්ද යනව, 😁😁😁 ඔයාලත් ට්‍ර්‍යි කරල බලන්න.

  • @pathummaduwantha1129
    @pathummaduwantha1129 4 ปีที่แล้ว +4

    නිදාගන්න ගියාම එක එක ඒව හිතෙනව...කොහොමහරි පැය 6ක් නිදාගන්න ගියාම එක එක ඒව කල්පනා වෙලා නිදාගන්න පුලුවන් වෙන්නෙ පැය 4-5ක් වගේ...නිදිමත හැදිල නිදාගත්තහම නින්ද යනව හොඳට...ඒත් හිතල නිදා ගන්න ගියාම නින්ද යන්නෙ නෑ...😣

    • @NimsaraAnuhas
      @NimsaraAnuhas 9 หลายเดือนก่อน

      same here

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 7 หลายเดือนก่อน

      නිදාගන්න කලින් meditation කරන්න

  • @teamexpedition9732
    @teamexpedition9732 4 ปีที่แล้ว +1

    මට නින්ද ගියාට ගැඹුරු නින්දකට යන්නෙ නෑ, පොඩි දේකදි උනත් ඇහැරෙනවා very interesting and important video❤️

  • @channaholidays7198
    @channaholidays7198 4 ปีที่แล้ว

    thanks for video.

  • @KuwindaMaxx
    @KuwindaMaxx 4 ปีที่แล้ว +27

    නිදා ගන්න ගියාම මැරිලා වගේ නිදා ගන්න උන් 👍👍

  • @chathurangasuraj
    @chathurangasuraj 4 ปีที่แล้ว

    This is really helpful !!! Thanks bro !!!

  • @rashmijayawardane
    @rashmijayawardane 6 หลายเดือนก่อน +1

    crush eka❤🌝💕

  • @crandy5947
    @crandy5947 4 ปีที่แล้ว

    ස්තුතියි

  • @damithsenarathna3746
    @damithsenarathna3746 4 ปีที่แล้ว +15

    මටනම් හිතන්නේ අයියා nobada ඉන්න එක thamai oya wayasatath sapata නින්ද යන්න hethuwa 😆😆😆
    අලුත් pod cast එක්ක danne නැද්ද අයියා

  • @sltech3607
    @sltech3607 4 ปีที่แล้ว

    Thanks Malinda...!!!

  • @kaveeshapansilu2221
    @kaveeshapansilu2221 2 ปีที่แล้ว

    Excellent video ❤

  • @isurushehan5652
    @isurushehan5652 ปีที่แล้ว

    Ane Malinda aiye mama dubai inne . Mata wada thiyenen hawasa 6i ude 6i mata rata computer eka issaraha wada karaddi ikshanakiwa ninda yanawa eka hari parshnayak mata ane mokak hari piliyamak denna ❤

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 4 ปีที่แล้ว +62

    මම නිදාගත්තාම මාව හොරෙන් උස්සන් ගියත් දන්නෙ නෑ , රෑ නිදාගත්තාම ආයෙ උදේට ඇහැරෙනවා මිසක් රෑට චූ දාන්නවත් ඇහැරෙන්නෙ නෑ ,
    මට එහෙම පොලොවේ ගැහුවා වගේ නින්ද යන එකෙයි අනිත් අය පොඩි දේක්ටත් ඇහැරෙන එකෙයි හේතුවක් තියෙද ?

    • @PantherTattoo95
      @PantherTattoo95 4 ปีที่แล้ว +3

      Mata thiyena prshne gedra aya sari sare ahrenawa kiyala danaganna oyatath aharenna epai...😁

    • @musixplus6616
      @musixplus6616 4 ปีที่แล้ว +4

      මටත් ‍ඔය සීන් එක තීනො ,බෝම්බයක් ගැහුවත් ඇහැරෙන්නේ නෑ වගේ සීන් එකක්

    • @tekkayourstruly
      @tekkayourstruly 4 ปีที่แล้ว +9

      මටත් මලා වගේ නින්ද යනව... හැබැයි කොච්චර නිදාගත්තත් උදේට නැගිට්ටම මහන්සියි...😶

    • @WeirdStuffaaaa
      @WeirdStuffaaaa 4 ปีที่แล้ว +2

      @@PantherTattoo95 night time data use karanawa

    • @RANSIKA-r7g
      @RANSIKA-r7g 4 ปีที่แล้ว +1

      දැනගන්නම ඕන ප්‍රශ්නයක්

  • @adamandvishu
    @adamandvishu 4 ปีที่แล้ว

    Thanks aiyeeee😍😍😍

  • @SL-hx1mx
    @SL-hx1mx 4 ปีที่แล้ว +6

    අයියේ බෙහෙත් ගන්නේ නැතුව සමාන්‍යයෙන් මහත් වෙන විඳියක් ගැන video එකක්‌ කරන්නකෝ

    • @oshaniamasha3900
      @oshaniamasha3900 4 ปีที่แล้ว

      Fish oil bonna 😒

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +3

      කැලරි අතිරික්තයක් තියන විදිහට කෑම කන්න. MyFitnessPal ඇප් එක පාවිච්චි කරන්න

    • @SL-hx1mx
      @SL-hx1mx 4 ปีที่แล้ว

      @@TechTrackShow 👍👍😊

  • @slreviewhub6222
    @slreviewhub6222 4 ปีที่แล้ว +1

    නියමයි .... ගොඩක් වැදගත් !!

  • @damithanuradha6252
    @damithanuradha6252 ปีที่แล้ว +1

    සතයක් වත් නති මං ! ❤️❤️❤️📚😔

  • @lahirudilshan3087
    @lahirudilshan3087 4 ปีที่แล้ว +2

    Vadipura ninda Yana eka palanaya Karan ne kohomada

  • @needlework5716
    @needlework5716 4 ปีที่แล้ว +1

    Hello,
    Can you recommend some sleep trackers?
    Also can we use Apple Watch app for track deep sleep.
    Thanks

  • @HasainYT
    @HasainYT 3 ปีที่แล้ว +1

    WoW

  • @scientific1603
    @scientific1603 4 ปีที่แล้ว +6

    අඩේ හෙට physics ekata පාඩම් කරලා නිදා ගන්න කලින් මෙ විඩියෝ එක බැලුවේ, කිව්ව දේ නිසාම නිදාගන්නත් set නෑ වගෙ 🍁🍁

  • @elacreations8127
    @elacreations8127 3 ปีที่แล้ว

    මේ බලන දෙවෙනි පාර ඇත්තටන ගොඩ්ක වටින්වා... පුලුව්න් නම් TH-cam , Social Media වල Update එක්ක ලොකු වෙනස් කම් සමහරක් විට සුලු වැරැද්දකින අපේ මුලු fb , youtube , Instagram නැතිම වෙන්න පුලුව්න් . ඉතින් පුලුව්න් න්ම මේව ගැන හරියටම vid එක්ක කරන්න .

  • @madusankasandaruwanranasin5060
    @madusankasandaruwanranasin5060 4 ปีที่แล้ว +1

    Sleep track එකක් ගන්න පුලුවන් කොහෙන්ද? මොනවද හොඳ බ්‍රෑන්ඩ්? කීයක් වෙනවද, දන්න කෙනෙක් විස්තර කියන්නකො

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +3

      මම කලින් වීඩියෝ කරල තියනව fitness band ගැන. ඕනම fitness band එකක sleep tracker එකක් තියනව. ඒක මේ වැඩේට ප්‍රමාණවත්..

  • @piyumalkavinda6039
    @piyumalkavinda6039 4 ปีที่แล้ว +2

    Ai godak wela nidagaththoth mahansi danenne?
    (Paya 12k wage)

  • @ktdhananjaya5601
    @ktdhananjaya5601 4 ปีที่แล้ว

    Valuable video 💪💪💪

  • @CeylonNeth
    @CeylonNeth 4 ปีที่แล้ว

    thnk aiye

  • @ayomathilakarathne1913
    @ayomathilakarathne1913 4 ปีที่แล้ว +1

    Can you explain science of law of attraction?

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 4 ปีที่แล้ว +1

    Sleeping tables use karana eka ganath ohomma video ekak karannako aiye...

  • @HM_Milan
    @HM_Milan 4 ปีที่แล้ว

    Very useful thnax ayye

  • @wizkidvirushan1533
    @wizkidvirushan1533 3 ปีที่แล้ว

    Minihekta perfect daily routine ekk gena video ekk krnnko ayye

  • @yashoderanga6302
    @yashoderanga6302 2 ปีที่แล้ว

    වැඩි පැය ගානක් නිදාගන්න එක කොහොමත් කාර්යක්ෂම නෑ.මම මෙච්චර කල් එහෙම නිදා ගත්තෙ.ඒලෙවල් ලං උනාම පොත් පත් බලල ඉවර වෙලා උපරිම පැය 6ක් නිදාගත්තා.එතකොට ඊට වඩා ගුණාත්මකයි

  • @greatsuneth
    @greatsuneth 4 ปีที่แล้ว +1

    Supiri as always 👌🏾

  • @NishshankaPrabhath7
    @NishshankaPrabhath7 3 ปีที่แล้ว

    Reccoemended sleep tracker?

  • @heshandayarathna84
    @heshandayarathna84 4 ปีที่แล้ว

    Thank u brother හෙනම අව්ලෙන් හිටියේ මම පට්ටේට්ම help උනා ❤️

  • @nadeeshachathuranga4735
    @nadeeshachathuranga4735 4 ปีที่แล้ว

    Very important to me. Thanks ayya. 👍👌

  • @madhawagaming287
    @madhawagaming287 4 ปีที่แล้ว +9

    මනස පාලනය කරගන්න වීඩියෝ එකක් හදන්නකො

  • @salindamadushan5701
    @salindamadushan5701 4 ปีที่แล้ว

    Good video..

  • @harshakadilhara790
    @harshakadilhara790 4 ปีที่แล้ว

    air condishan ekak hadaganna widiyak nadda eka gana mulika danumak hari denna baraida.godak watinawa

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori7120 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @SigmaLK
    @SigmaLK 4 ปีที่แล้ว

    Useful video

  • @gkspartans547
    @gkspartans547 4 ปีที่แล้ว

    vadagath,udawwena video ekak........Thanks Sir

  • @leadthushan3916
    @leadthushan3916 4 ปีที่แล้ว

    Superb

  • @foneforfun
    @foneforfun 4 ปีที่แล้ว

    Aiye apita kohomada api laga tyena device ekakin ape sleep eka track karanna puluwan.. mama danata sleep cycle app eka use karanawa.. eka tikak hodai wage.. dan sathiyak wage wenawa pawichchi karanna patan aran.. but eke deep sleep duration eka ehema pennane nehe... samanyen MI band 4 wage device ekakin apita karaganna pluwanda me wede