Why do We Feel Tired even After Sleeping?

แชร์
ฝัง

ความคิดเห็น • 432

  • @sachadi69
    @sachadi69 3 ปีที่แล้ว +161

    Matthew Walker ගෙ" Why we sleep" පොත කියවල බලන්න . සුපිරිම පොතක් , විද්‍යාත්මකව කතාකරනව නින්දෙ වටිනාකම ගැන

    • @Muditha629
      @Muditha629 3 ปีที่แล้ว +10

      මමත් මේ පොත කියවලා තියෙනවා.නින්දෙ වැදගත්කම කියන සුපිරි පොතක්. මේකේ ඕඩියෝ book එකත් ඇහුවා. එකේ කියන විදියට සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් පැය අටක් නිදාගන්න ඕන කියලා තියෙනවා. එහෙම නැත්තං විවිධ ලෙඩ රෝග සෑදීමෙන් ජීවිතය කෙටි වෙන්න පුළුවන් කියලා තියෙනවා.

    • @kusalwijesinghe6286
      @kusalwijesinghe6286 3 ปีที่แล้ว +2

      සිංහල පරිවර්තනයක් නැද්ද?

    • @sachadi69
      @sachadi69 3 ปีที่แล้ว +18

      @@kusalwijesinghe6286 මම දන්න තරමින් නම් සිංහල පරිවර්තන නැ , ගොඩාක් සංකීර්ණ වචන, වගන්ති නැ.තියෙන ටිකත් පුලුවන් නම් ඩික්ශනරියකින් බලල තෙරුම් ගන්න බලන්න . කඩ්ඩත් හැදෙනව එතකොට එලකිරි වගෙ 😂.

    • @PantherTattoo95
      @PantherTattoo95 3 ปีที่แล้ว +1

      Meka gannathank thoyenawada? Sinhala pariwarthanayak thiyenawda

    • @kusalwijesinghe6286
      @kusalwijesinghe6286 3 ปีที่แล้ว +1

      @@sachadi69 Thanks 🖤 ඔව් කඩ්ඩත් හදා ගන්න ඕනි.ඒ නිසා ගන්නම්...Thanks Comment එකට

  • @kawshikadesilva60
    @kawshikadesilva60 3 ปีที่แล้ว +107

    මම: දැන් නිදා ගන්න ඕන (රෑ 2යි වෙලාව)
    youtube: ඇයි ඔයාට නිදාගෙන නැගිට්ටම මහන්සියක් දැනෙන්නෙ?

  • @antonwishwa332
    @antonwishwa332 3 ปีที่แล้ว +76

    මම උදෙන්ම පැය භාගයක් දුවනවා. හවසට පැය 1.30 gym එකේ workout කරනවා. රෑට ඇදට ගියාම මලා වගේ නින්ද යනවා.✌️

    • @sachadi69
      @sachadi69 3 ปีที่แล้ว +9

      අනිවා , හොදට එක්සසයිස් එකක් හම්බුන දවසට හොදට නින්ද යනවා

    • @roshankumara4858
      @roshankumara4858 3 ปีที่แล้ว +9

      පැය බාගයක් දුවල ආපහු එන්නත් පැය බාගයක් යනවනෙ, එතකොට ඔක්කොම පැයක් දුවලනෙ බන්. 😂😂😂

    • @SajithUpendra
      @SajithUpendra 3 ปีที่แล้ว

      @@roshankumara4858 😂😂😂😂😂😂

    • @antonwishwa332
      @antonwishwa332 3 ปีที่แล้ว +4

      @@roshankumara4858 නෑ bro running track එකේ දුවන්නේ.😁✌️

    • @tiktoknawa5547
      @tiktoknawa5547 3 ปีที่แล้ว +6

      @@roshankumara4858 යකො මුට තියෙන ප්‍රශ්න 😂

  • @sithummarasighe5465
    @sithummarasighe5465 3 ปีที่แล้ว +20

    ඔයාගේ deep sleeping time වැඩි හින්ද වෙන්න ඇති ආයේ වැඩිපුර විද්‍යාවට ආස හින්දා නිසා මේ වගේ දේවල් මතක තියාගන්න පුළුවන් වෙන්න ඇත්තේ

  • @modithkavinda7337
    @modithkavinda7337 3 ปีที่แล้ว +47

    Brother පුලුවන්නම් Migraine ගැන පැහැදිලි කරලා video එකක් කරන්න. ගොඩක් ළමයින්ට තියෙන ගැටලුවක් ඒක. Thanks!❤️

    • @nadeesharathnayake9181
      @nadeesharathnayake9181 3 ปีที่แล้ว +4

      මටත් මිග්‍රේන් තියෙනවා. හොස්පිට්ල් එකෙ ක්ලිනික් යනව. බෙහෙත් බොනවා තාම අඩුවක් නැ. සෑහෙන අවිවෙකී බවක් දැනෙනවා. මේකට ඇත්තටම වීඩියෝ එකක් කරනවනන් හොදයි

    • @creativeideas4293
      @creativeideas4293 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත මටත් visual Migraine තියෙනවා

  • @chamikasahan290
    @chamikasahan290 3 ปีที่แล้ว +16

    ඔය ප්‍රශ්නේ මටත් තිබුනා.හැබැයි මම කලේ Meditation විතරයි. නින්ද වෙනුවෙන් ඒ දේ කලත් මට Meditation නිසා ගොඩක් දේවල් ලැබුනා .

    • @malithperera7726
      @malithperera7726 3 ปีที่แล้ว +2

      Brother oya meditation krpu widiya saha oyat labunu dewal gana tikk pahadili krnna puluwnd?

  • @chandeepa2655
    @chandeepa2655 3 ปีที่แล้ว +26

    Light sleep, Moderate sleep, deep sleep, Rem sleep මෙන්න මේවා ගැන පැහැදිලිව විස්තර කරන එක video එකක් කරන්නකො මලින්ද අයියෙ

  • @damnmadgaming4904
    @damnmadgaming4904 3 ปีที่แล้ว +15

    O/L ඉවරවෙලා කිසි බාදාවක් නැති නිසා රෑට Night mod කිසි දෙයක් නැතුව phone එක use කරා අවුරුද්දක් විතර. දැන් තමයි තේරෙන්නේ . Thanks bro video එකට. මං හිතුවෙ මට විතරයි මේ අවුල තියෙන්නෙ කියලා

  • @user-zz4yr5tz6b
    @user-zz4yr5tz6b 3 ปีที่แล้ว +12

    Daily I'm having a cup of tea ☕ after dinner, now I know why I'm getting tired when I'm workup. Thank you

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 3 ปีที่แล้ว +18

    මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්න

  • @kaveeshapansilu2221
    @kaveeshapansilu2221 2 ปีที่แล้ว

    Excellent video ❤

  • @chamilbuddhika3874
    @chamilbuddhika3874 3 ปีที่แล้ว

    Nice info. Thanks 🙏

  • @SigmaLK
    @SigmaLK 3 ปีที่แล้ว

    Useful video

  • @sltech3607
    @sltech3607 3 ปีที่แล้ว

    Thanks Malinda...!!!

  • @chathurangasuraj
    @chathurangasuraj 3 ปีที่แล้ว

    This is really helpful !!! Thanks bro !!!

  • @Ckaluhendiwala
    @Ckaluhendiwala 3 ปีที่แล้ว

    Thank you..!

  • @channaholidays7198
    @channaholidays7198 3 ปีที่แล้ว

    thanks for video.

  • @gayan33gm
    @gayan33gm 3 ปีที่แล้ว

    Thanks brother 👍👍👍

  • @bawanthadasun8654
    @bawanthadasun8654 3 ปีที่แล้ว +16

    Excellent video. Really helpful. I am kinda like a pro in getting deep sleeps 😂 i cant sleep literally anywhere under any condition. It just takes seconds to fall asleep. However i tracked it using my goyo fitness tracker yesterday. I slept only 05h51mins but i have been in a deep sleep for 1h 29mins. I hope this is more than enough.

  • @ProducerToolsVideos
    @ProducerToolsVideos 3 ปีที่แล้ว

    thank you

  • @romesh123elephant
    @romesh123elephant 3 ปีที่แล้ว

    Thank you

  • @grade1251
    @grade1251 3 ปีที่แล้ว

    Thanks

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว

    Thanks melinda.

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi 3 ปีที่แล้ว

    thanks a lot 😍😍

  • @ktdhananjaya5601
    @ktdhananjaya5601 3 ปีที่แล้ว

    Valuable video 💪💪💪

  • @malithsadaru2883
    @malithsadaru2883 3 ปีที่แล้ว

    thanks ayiya

  • @chinthakasilva6479
    @chinthakasilva6479 3 ปีที่แล้ว +5

    Very valuable content.. 👍❤️

  • @CeylonNeth
    @CeylonNeth 3 ปีที่แล้ว

    thnk aiye

  • @dushankosala9076
    @dushankosala9076 3 ปีที่แล้ว +8

    මේකටනම් පින්🙏🙏
    අයියේ මම ඔය කිව්ව ඔක්කොම කරනවනේ ඉතින් tired ගතියක් දැනෙන එක පුදුමයක් නෙමේ අම්මෝ ආයෙනම් ඕවා අඩු කරනවා thanks මේ video එක කලාට නැත්තන් තාම deep sleep එකට යන විදිහ දන්නෑ👍👍👍❤

  • @salindamadushan5701
    @salindamadushan5701 3 ปีที่แล้ว

    Good video..

  • @farzankamal4905
    @farzankamal4905 3 ปีที่แล้ว +2

    I have this problem very badly brother.thank you for this content.bless you

  • @dithira99
    @dithira99 3 ปีที่แล้ว +4

    Very helpful and the I've experienced these facts. Unfortunately it happened to me today as well. Last night I couldn't have a sleep longer than four hours.

  • @HM_Milan
    @HM_Milan 3 ปีที่แล้ว

    Very useful thnax ayye

  • @bankarayatv
    @bankarayatv 3 ปีที่แล้ว

    Superb

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 3 ปีที่แล้ว +2

    Thank you for posting this video Malinda aiye ! Lot of knowledge in one video

  • @menukadilshan1986
    @menukadilshan1986 3 ปีที่แล้ว

    very interesting 🌹

  • @SL-hx1mx
    @SL-hx1mx 3 ปีที่แล้ว +1

    Very important video for me

  • @john-ep6eh
    @john-ep6eh 3 ปีที่แล้ว +4

    Valuable vdo!
    Can you suggest a good sleep tracker!
    (Budget one)

  • @crandy5947
    @crandy5947 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @pasinduerantha
    @pasinduerantha 3 ปีที่แล้ว +7

    මලින්ද අයියා කලින් කියපු Sleeping Cycle එකකට අනුව නිදා ගන්න එක නං මට සෑහෙන්න හරි ගියා. මහන්සි නැතුව නැගිටින්න පුළුවන්. ✌💯

  • @Captain_Jack.Sparrow
    @Captain_Jack.Sparrow 3 ปีที่แล้ว +7

    හීන දකිනවා කියන්නේ අපි ගැඹුරු නින්දකට ගියා කියන එකනේ මම නම් නැගිට්ටාම හීනයක් එහම දැකලා තිබ්බොත් මම හිතාගන්නවා අද ගැඹුරු නින්දකට ගියා කියලා

  • @dilshandhananjaya3009
    @dilshandhananjaya3009 3 ปีที่แล้ว +3

    හරිම වැදගත් වීඩියෝවක්.. බොහොම ස්තූති

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +27

    නිදා ගන්න ගියාම මැරිලා වගේ නිදා ගන්න උන් 👍👍

  • @simpleenglishwithchamindas6780
    @simpleenglishwithchamindas6780 3 ปีที่แล้ว

    Wooow grate

  • @BtwinUnW
    @BtwinUnW 3 ปีที่แล้ว +6

    හප්පේ! දැන් නිදාගන්න එකත් මාර වියදම් වැඩක්නේ. බුදු හාමුදුරුවෝ නම් නිදාගත්තේ පැය දෙකයි. ඒත් උන්වහන්සේ ට ඒ හොදටම ඇති. මොකද දවස තිස්සේ සාමාන්‍ය මිනිස්සුවගේ රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් ඔලුව අවුල් වෙලා ගිනි ගන් නෑනේ. හිත සංසුන් කරගෙන භාවනාවක් කරන්න. හුස්ම සමග උනත් විනාඩි 30කටවත් සංසුං වෙයි. භාවනාවේ ආනිසංස විදියට සැපසේ නින්දට යාම සහ සැපසේ අවදි වීම ලැබෙයි. තවත් pros ගොඩයි. cons නම් එකක් වත් නෑ. සතයක් වත් වියදම් වෙන්නෙත් නෑ!. හැබැයි breathing අපහසුතා sinus නැත්නම් නහය block නම් තමංට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමානය ලැබෙනවා මදි. ඒවගේ health conditons නිසත් සැප නින්දක් නොලැබෙන්න පුලුවන්. ඒකට steaming කරන්න.

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +17

    ගොඩක් කල් ඉඳන් හිතේ තිබුණු ගැටලුවක්.. ගොඩක් ස්තුති ඔබට

  • @sanira.8945
    @sanira.8945 3 ปีที่แล้ว +13

    I am a nostalgic person, I never sleep or try to sleep, but I can stay awake for a whole night. My father is also the same he wakes up at 1.30am everyday for work. I am not sure whether this a geneticall problem or it's just me.

  • @SigmaLK
    @SigmaLK 3 ปีที่แล้ว

    Cool..

  • @slreviewhub6222
    @slreviewhub6222 3 ปีที่แล้ว +1

    නියමයි .... ගොඩක් වැදගත් !!

  • @gkspartans547
    @gkspartans547 3 ปีที่แล้ว

    vadagath,udawwena video ekak........Thanks Sir

  • @greatsuneth
    @greatsuneth 3 ปีที่แล้ว +1

    Supiri as always 👌🏾

  • @prasaddinuka5290
    @prasaddinuka5290 3 ปีที่แล้ว +7

    මටත් උදේ නැගිටින්න අමාරුයි .හැබැයි සිකර්ට් බොන කාලෙ.රෑට කාල.අනිවා එකක් දෙකක් බොනවා.බොන එක නැවත්තුවා .දැන් පස්සෙ ලෙඩේ හොද උනා.

  • @tharidumithum9806
    @tharidumithum9806 3 ปีที่แล้ว +11

    භාවනා කරන එක තමයි සාර්ථකම විදිය ...උදේට මාර fit එකක් තියෙන්නේ

    • @traveltectours6561
      @traveltectours6561 3 ปีที่แล้ว +2

      සුද්දෝ භාවනා කලත් අපේ අය භාවනා කරනව බොරු 😬

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක් මලින්ද අයියෙ ❤❤ බොහොම ස්තූතියි❤

  • @ujvector
    @ujvector 3 ปีที่แล้ว

    Malinda aiya

  • @nimstranger9445
    @nimstranger9445 3 ปีที่แล้ว

    Thank you ..thank you...thank you ....very...much 😍😍🤗🤗🤗😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇api illapu aka ikmanatama aawa yaluwane Malinda ayyata godaak aadarei ada hodata nidagannawa🤗

  • @experiencetravels
    @experiencetravels 3 ปีที่แล้ว

    great

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 9 หลายเดือนก่อน +1

    මම උසස්පෙල කරන ලමයෙක්... මට තියෙන අත්දැකීමක් තමයි මේක...සාමාන්‍යයෙන් හරියට මහන්සියක් නැතිව නැගිටින්න මම පැය හයක් විතර වැය කරනවා..... හැබැයි මම දවසක් නිදාගන්න කලින් පැය බාගයක් විතර භාවනා කරලා නිදා ගත්තා..මම නිදාගත්තේ පැය තුනක විතර කාලයක්..හැබැයි ඒ නින්ද පැය හයක නින්දට වඩා මට ලොකු සැහැල්ලුවක් ගෙනල්ල දුන්නා.....
    .
    සර් කිව්ව වගේ භාවනාව කියන කාරණය එහෙම නැත්නම් මනස සන්සුන් වෙනවා කියන දේ නින්දට ලොකු බලපෑමක් ඇති කරනවා නේද...

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori7120 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @vipulasfernando1050
    @vipulasfernando1050 3 ปีที่แล้ว +3

    හැමෝටම මේ Video එක ගොඩාක් වටිනවා ❤❤❤

  • @harshanaranjeewapanangamuw8379
    @harshanaranjeewapanangamuw8379 3 ปีที่แล้ว +3

    for all iphone users, Down Time use karanna ewagema sleep mood ekath use karanna sleep time wake up time Schedule ekak Hadaganna ✌️video ekata thanks sir

  • @HasainYT
    @HasainYT 2 ปีที่แล้ว +1

    WoW

  • @nadeeshachathuranga4735
    @nadeeshachathuranga4735 3 ปีที่แล้ว

    Very important to me. Thanks ayya. 👍👌

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 3 ปีที่แล้ว +1

    හොය හොය හිටිය කාරණාවක්...ස්තූතියි මලින්ද අයියා..🙏

  • @cmadurawala
    @cmadurawala 3 ปีที่แล้ว +15

    මම නිදා ගද්දී A/C එක ගොඩක් වෙලාවට temperature එක 22-24 ට තියාගන්නෙ. ඒත් මට දැන් ගොඩක් කාලෙක ඉදන් සෙම සම්භන්ද ප්‍රශ්න ආවා. තාමත් එහෙමයි. මොලේ සෙම අරක මේක කිය කිය බෙහෙත් ගන්න කියනවා.
    ඒත් room temperature එක මේ ගානට තියන් නිදා ගන්න එකෙන් අපිට ඒ වගෙ සෙම ප්‍රශ්න (සෙම වේලෙනවා, මොලේට සෙම යනවා), කොන්ඩෙ යන ප්‍රශ්න එන්න පුලුවන් ද?

  • @matheeshaprabath8971
    @matheeshaprabath8971 3 ปีที่แล้ว +18

    මාණසික පීඩනය, මාණසික පීඩණයෙන් මිදෙන ආකාරය පිළිබදව විඩීයෝ එකක් දාන්නකෝ අයියේ ප්ලීස්

    • @tekkayourstruly
      @tekkayourstruly 3 ปีที่แล้ว +2

      ඔව් ඒක ගොඩක් වැදගත්

    • @chamiya1209
      @chamiya1209 3 ปีที่แล้ว +1

      Aniwa ekk one

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 หลายเดือนก่อน

      Meditation කරන්න

  • @lakshanedirisinghe133
    @lakshanedirisinghe133 3 ปีที่แล้ว

    Thanks අයියේ

  • @sarathaluthge9236
    @sarathaluthge9236 3 ปีที่แล้ว

    Elama

  • @dewminrashindu2616
    @dewminrashindu2616 3 ปีที่แล้ว

    Gdka watinwa❣️✨️

  • @Charuka-tdex
    @Charuka-tdex 3 ปีที่แล้ว +1

    Mekanam godak watin video ekak thanks aiye

  • @roshankumara4858
    @roshankumara4858 3 ปีที่แล้ว +11

    ‌මම නිදාගන්න ගියාම ෆෑන් එක වැඩිකරල , රේන් සවුන්ඩ් එකක් දාල හෑන්ඩ්ෆ්‍රී කනේ ගහගන්නව, සීතලටයි වැස්සටයි සෙට් උනාම තප්පරේට නින්ද යනව, 😁😁😁 ඔයාලත් ට්‍ර්‍යි කරල බලන්න.

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 3 ปีที่แล้ว +5

    මේක නම් සෑහෙන්න වටින video එකක්...🔥🔥🔥

  • @wizkidvirushan1533
    @wizkidvirushan1533 3 ปีที่แล้ว

    Minihekta perfect daily routine ekk gena video ekk krnnko ayye

  • @kashmikaakash
    @kashmikaakash 3 ปีที่แล้ว +6

    කැසීම, කිති කැවිම වගේ දේවල් ඇති වෙන්නේ කොහොමද. Video එකක් ඕනි.

  • @shakilamadushan4894
    @shakilamadushan4894 3 ปีที่แล้ว +3

    වැදගත් දෙයක් දෙනවනම් ඉතිං Tech Track තමයි

  • @needlework5716
    @needlework5716 3 ปีที่แล้ว +1

    Hello,
    Can you recommend some sleep trackers?
    Also can we use Apple Watch app for track deep sleep.
    Thanks

  • @camikaprabodchamika1944
    @camikaprabodchamika1944 ปีที่แล้ว

    Ela malinda aiya aththa da me

  • @mrbay5885
    @mrbay5885 3 ปีที่แล้ว

    Malinda ayiya supiriiii

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 ปีที่แล้ว

    Tnx මලින්ද අයියා 👍❤️

  • @kalindupansilu
    @kalindupansilu 3 ปีที่แล้ว +1

    5:37 Advice of the era .මලින්ද මහතාගේ මුහුණේ අතිශය සුළු සිනහවක්.

  • @sandiya-7895
    @sandiya-7895 3 ปีที่แล้ว +2

    වටිනවා මේ වීඩියෝව..🖖❤️

  • @ishara_98
    @ishara_98 3 ปีที่แล้ว +51

    Nidaganna lesthi wela mek blpu aya ko😂😂

    • @ishara_98
      @ishara_98 3 ปีที่แล้ว

      @Gossiper gonek kyl pennda epa...video eka balala waren

    • @kaveeshanirooshan2262
      @kaveeshanirooshan2262 3 ปีที่แล้ว

      😂🖐️

  • @malakaatthanayake8562
    @malakaatthanayake8562 3 ปีที่แล้ว +1

    සුපිරි ❤️

  • @teddy3881
    @teddy3881 3 ปีที่แล้ว

    Oyage videos walata patta kamthi..

  • @akashhera
    @akashhera 3 ปีที่แล้ว

    quantam- classical divide eka gana video ekak karannako aiyye

  • @denethnimsara9598
    @denethnimsara9598 3 ปีที่แล้ว

    Aththatama hoda wadak

  • @indi15
    @indi15 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සුබ අනාගතයක්

  • @VihangaManujeewa
    @VihangaManujeewa ปีที่แล้ว

    Very important for me.Thanks brother🙂

  • @pasindukavinda6179
    @pasindukavinda6179 3 ปีที่แล้ว

    නියමයි අයියා..👍

  • @champikaeranjeewa7879
    @champikaeranjeewa7879 3 ปีที่แล้ว +8

    නිරුවත්ව නිදාගැනීමත් ගැඹුරු නින්දකට යන්න පුලුවන් පහසු ක්‍රමයක්..

    • @skplaiya2915
      @skplaiya2915 3 ปีที่แล้ว

      😐

    • @Helaa111
      @Helaa111 3 ปีที่แล้ว

      මුලින්ම කියහන්කො උබ ඔහොම කරනද කියලා

    • @gkspartans547
      @gkspartans547 3 ปีที่แล้ว +1

      ow eka aththa.
      eth skin eka soft wenawalu neda?

    • @RitzPerera
      @RitzPerera ปีที่แล้ว

      Iya mta lajjai

  • @adamandvishu
    @adamandvishu 3 ปีที่แล้ว

    Thanks aiyeeee😍😍😍

  • @chanukarathnayake6819
    @chanukarathnayake6819 3 ปีที่แล้ว

    Me welawta video eka dnma ma phone eka ain krnne kohomda payakata kalin 😒 moka super video malinda ayye 😍✌️❤️

  • @heshandayarathna84
    @heshandayarathna84 3 ปีที่แล้ว

    Thank u brother හෙනම අව්ලෙන් හිටියේ මම පට්ටේට්ම help උනා ❤️

  • @trendingtvlk
    @trendingtvlk 3 ปีที่แล้ว +1

    Aiya "Tesla Code" gana video ekak one....

  • @dulakshakavindu3309
    @dulakshakavindu3309 3 ปีที่แล้ว +12

    අයියේ schrödinger's cat theory එක ගැන video එකක් කරන්න...
    Dark season 3 eka explain කරනවා. එත් ලොකුවට නැ...

    • @tecboys3402
      @tecboys3402 3 ปีที่แล้ว +2

      Untill you question it there is no question 😂😂 මලින්ද ආය්ය එක කිවොත් මරු මාත් english එකක් බැලුවා. තෙරුනද කියලවත් තෙරුම් නෑ😂

  • @sahenliyanage3688
    @sahenliyanage3688 3 ปีที่แล้ว +1

    Honda sleep trackers monada thiyenne?

  • @hasithamadusanka9011
    @hasithamadusanka9011 3 ปีที่แล้ว

    maru aiyeee

  • @prashansamarathunge
    @prashansamarathunge 3 ปีที่แล้ว

    ❤️❤️

  • @tharupokura257
    @tharupokura257 3 ปีที่แล้ว +2

    බොහම පැහැදිලියි 🙏🙏🙏🙏❤❤

  • @fastrush1695
    @fastrush1695 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️