How To Develop A Photographic Memory?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024

ความคิดเห็น • 249

  • @dinabro5739
    @dinabro5739 4 ปีที่แล้ว +65

    ‌මම ඕඩියෝ එකක් භාවිතා කරනවා මමම රෙකෝඩ් කරපු. ඒකෙන් මට මගෙ කටහඩින්ම පාඩම් කොටස් රූපීයව මතක තියාගන්න පුලුවන්

  • @kusalwijesinghe6286
    @kusalwijesinghe6286 4 ปีที่แล้ว +179

    පේරාදෙණිය කැම්පස් එකේ ඉන්න අය නම් දන්නවා පැන්ටලියන් පෙරේරා සර් කොච්චර ඩයල් එකක් ද කියලා. ෆයි වල දශමස්තාන දෙදාස් ගාණක් හරියට ගානට කියන්න පුලුවන් එකදිගට. කොහේ හරි ගමණක් ගියොත් Drive කරනකොට ඉස්සරහින් යන වාහන ඔක්කම වගේ මතකයි. අපි ගමන ගිහින් වාහනෙ ගැන කීවොත් Number plate එකේ අංකේ ආයේ කියනවා. Phone එකේ කිසිම කෙනෙක්ගේ Ph numbers save කරලා නෑ.ඔක්කම මතකෙන්. කෙනෙක්ගේ Ph number එකක් අහපු ගමන් කියනවා😅

    • @anuprasaddissanayake1690
      @anuprasaddissanayake1690 3 ปีที่แล้ว +6

      Ea sir FB innwd?

    • @prabodhakaushaniwijebandar9850
      @prabodhakaushaniwijebandar9850 3 ปีที่แล้ว +4

      nuwara clz karanava dan c m valata vaddeka thmaaaaa

    • @TheMartyrhead
      @TheMartyrhead 3 ปีที่แล้ว +6

      Meka karanna lesi wedak. Digits 80k thiyaganna memory palace ekak witharai oney. Pi digits 100k thiyagannawan location godak thiyena palace ekak hadaganna. Card 52 ta PAO wage method ekak apply karanna. Wade hithuwata wada lesi.

    • @TheMartyrhead
      @TheMartyrhead 3 ปีที่แล้ว +9

      Check these books - Research by A.R. Luria, Moonwalking with Einstein, any books by Harry Loraine, Tony Buzan etc.

    • @jayanidudimantha2576
      @jayanidudimantha2576 3 ปีที่แล้ว +14

      අපිට හදන්න විනාඩි පහක් යන ගාණ පැන්ටලීන් සර් තප්පර පහෙන් හදලා බෝඩ් එකේ උත්තරත් දානවා.ක්ලාස් යන උන් දන්නවා ඇති.නුවර උන් මැත්ස් වලට වැඩ්ඩා අජන්ත කියලා හිතන් ඉන්නවා.ඒත් සිරාම වැඩ්ඩා පැන්ටලීන් සර්.

  • @lhth5589
    @lhth5589 ปีที่แล้ว +37

    මම මේක කරලා බැලුවා card shuffle කරන ඒක පන්තියේ 6වෙනියට හිටපු මම පන්තියේ පළවෙනියට එන්න තරම් සුපිරි මතකයක්‌ මට ලැබුන.Thank you for this video 💝🥰🥰

  • @chalakajayanga8166
    @chalakajayanga8166 6 ปีที่แล้ว +35

    මෙ වගේ දේවල් ගොඩක් වටිනවා අයියේ...
    memory techniques ගැන තව කියලා දෙන්න...
    Good Luck

  • @pankajawickramarathna3214
    @pankajawickramarathna3214 3 ปีที่แล้ว +6

    ගොඩක් තොරතුරු ඉගෙන ගත්තා............... තව මේවගේ වීඩියෝ කරන්න ඒවගේම අයියා.... eidetic memory මේක ගැන පොඩ් වීඩියෝ එකක් දාන්න පුළුවන්ද?

  • @TechieCony
    @TechieCony 6 ปีที่แล้ว +23

    Superb 👍

  • @WA-nu6lz
    @WA-nu6lz 6 ปีที่แล้ว +59

    මෙතන තියෙන ලොකුම රහස focus කරන ඒක 😇

  • @mr.s9424
    @mr.s9424 3 ปีที่แล้ว +12

    අයියෙ A/L කරන අයට time management කරගන්න විදිය ගැන පොඩි වීඩියෝ එකක් කරන්න කෝ මට subjects ටික manage කරගන්න අමාරුයි

  • @maleeshadilmith839
    @maleeshadilmith839 3 ปีที่แล้ว +8

    Aiye memory palace technique එක ගැන video එකක් ගේන්න.....

  • @yasasnawarathne8379
    @yasasnawarathne8379 3 ปีที่แล้ว +42

    A VERY VALUABLE CHANEL😉

  • @senithaminsara8058
    @senithaminsara8058 3 ปีที่แล้ว +15

    thank you very much sir this is really important lesson 👍👍👍👍👍👍👍👍

  • @thusitharw
    @thusitharw 5 ปีที่แล้ว +5

    Memory Palace kiyana theory eka Sherlock tv series eke main theory ekak vidiyata thibuna, sherlock holmesge memory technique ekak vidiyata

  • @sachirasamarakoon1554
    @sachirasamarakoon1554 4 ปีที่แล้ว +5

    Advanced level Maths ,bio wage subject ekkt study krnn one kohomda ? Mokada physics maths ehema ගිරවා දාන එක හරියන්නෙ නෑ. Aluth widihe ganak awot ek krgnna ba ehm unot. Study strategys gana video ekk krnna puluwanda.

  • @SasikaWijayathilaka
    @SasikaWijayathilaka 6 ปีที่แล้ว +7

    memory palace gana mamath iganaganna asai. niyama video 1k bro. try karala balala results dannam.

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 6 ปีที่แล้ว +37

    අයියෙ මේවගේ මෙමරි ගේම්ස් ගොඩක් play store එකෙත් තියෙනවා.. හැබැයි අයියේ පොත් කියවන කෙනෙක්ගෙ මතක ශක්තිය අනෙක් හැමෝටම වඩා ඉහළයි.. මොකද පොත් වල කරුණු මතක තියාගැනීමේ උත්සහයේ ප්‍රතිඵලයක් විදියට හොද මෙමරියක් හැදෙනවා. අත්දැකීමෙන් කියන්නෙ.. පොත් කියවන එක මොළේට පුරුද්දක් කලොත් අනිවා පට්ට මීටරයක් ඔලුව ඇතුලේ හැදෙනවා.. සරළවම කුව්වොත් හිද අද්‍යාපනයක් කියන්නෙම හොද මතකයකට..... මාත් memory techniques ගොඩාක් අත් හදා බලලා තියෙනවා.ගොඩාල් සාර්ථක ප්‍රතිඵලත් තියෙනවා.. මම කලෙනම් ගොඩක්ම පොත් කියවලා කරුණු මතක තියාගන්න ක්‍රමේ..💪

    • @TechTrackShow
      @TechTrackShow  6 ปีที่แล้ว +11

      +manula wijesiriwardhana මට නම් පොත් කියවල මතක තියා ගන්න ක්‍රමය සෙට් වෙන්නෙම නෑ. මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ memory palace එක. ඒක ඉතිං මම කිව්ව වගේ කෙනාගෙන් කෙනාට වෙනස්..

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 6 ปีที่แล้ว +6

      TechTrack අයියේ ඔයා කරන නැණ කිරුළ වැඩසටහනේ ළමයි පට්ට මීටර් ටිකක්නේ..එයාලා උසස්පෙළ මට්ටමෙ ප්‍රශ්න වකට පවා උත්තර දෙනවනේ.. වෙලාවකට පුදුමත් හිතෙනවා මෙච්චර පොඩි වයසට ඔහොමනම්.. සමහර ප්‍රශ්න අපේ law entrance exam එකට පවා එන ඒවා. ඒ තරම් ඇඩ්වාන්ස් මට්ටමේ ඉන්නවා.ඇත්තෙන්ම නියම ටැලන්ටඩ් ළමයි ටිකක්

    • @TechTrackShow
      @TechTrackShow  6 ปีที่แล้ว +11

      +manula wijesiriwardhana ඊලඟ එපිසෝඩ් එකක් බලන්න කො. මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නකොට අපි කවුරුත් හිතුවෙ නෑ මේ තරම් දක්ෂ ළමයි ලංකාවෙ ඉන්නව කියල..

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 6 ปีที่แล้ว +1

      TechTrack අනිවාර්යෙන්ම .. අපි බලම් ඉන්නවා.💪

    • @akashabhayanandana9639
      @akashabhayanandana9639 6 ปีที่แล้ว +2

      ekenma podi kale sience and tecnology kiyana eka gana asawak tyiyana gdak lamai inna puluwan..mamath podi kale mara asa una ekata eth ewa wala radila inna tharam motivation dakinna balanna hambela na..habai ada nam a dewal tynwa wagema me wge programm ekak karana eken eyala thawath unandu wenwa mewa gana hoyanna shabagi wela dinanna..singing reality show patan aran dan wenakota eken godak aya famous wela tynwa..a wgema mekath issarahata awoth lankwata gdak wadak wena mola tikak eliyta ei kyla hithanwa..me mola walin krna puluwan dewal gdai..

  • @bawanthadasun8654
    @bawanthadasun8654 6 ปีที่แล้ว +3

    මම කාර්ඩ්ස් පැක් එක ට්‍රයි කරන්න පටන් ගත්තා. සෑහෙන්නෙ හොඳ ප්‍රතිඵල ලැබෙයි කියලා විශ්වාසයි..
    මම මුලින් ම ට්‍රයි කලේ පාට, වංශ මුකුත් නැතිව අංක අකුරු විතරක් මතක තියාගන්න. සිංදුවට වඩා කතාවක්, මතක මන්දිරයක් මවාගන්න මට ලේසි බව තේරුන නිසා ඒ ක්‍රම 2ම අත් හදාබැලුවා. කාඩ්ස් 10කින් පටන් ගත්තෙ. සෙට් 1 කට එක කතාව ගානෙ කීපයක් හදාගත්තා. සෙට් 3ක් මතක තියාගෙන ආයෙ ආයෙ මතක් කරලා බැලුවා මුල කාඩ් සෙට්. මුලදි නම් කතාව මතක් කරගන්න අමාරුවුනා. ඒත් කීපසැරයක් කරගෙන යනකොට බොහෝම ලේසි. අලුතින් කතාවක් හදාගන්න යන කාලයත් ටිකෙන් ටික අඩු වෙනවා නොදැනීම.
    ඔයාලත් ට්‍රයි කරලා බලන්න..

  • @pubudugunathilaka
    @pubudugunathilaka 6 ปีที่แล้ว +7

    What is that helping us by listening binaural wave sounds.. kindly support me to elaborate in this regard..thanks for the video...

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 6 ปีที่แล้ว +10

    සුපිරි මතකය ගැන දැනම දුන්නට ස්තුතියි.!!

  • @mytubemy4424
    @mytubemy4424 6 ปีที่แล้ว +8

    ගොඩක් හොඳ අදහසක් අයියේ.

  • @dilanharshana9548
    @dilanharshana9548 6 ปีที่แล้ว +7

    අයියේ මම දන්නේ නෑ මට තියෙන්නේ ඔයා කියනවා වගේ අයිඩටික් මෙමරි එකක් ද නැද්ද කියලා. ඒත් මට දැනට වයස අවුරුදු 27ක් වෙනවා. මට අදටත් කිසිම මතක් කිරීමක් කරන්නේ නැතිව පෙරපාසල් කාලේදී ඉඳල අද වෙනකන් පාසල්වල පුද්ගලික පන්ති වල උගන්වපු ගුරුවරු ශ්‍රේණියත් එක්ක පිළිවෙලට කියන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට එක මනුස්සයෙක් දිහා බලලා ඒ මනුස්සයා කරන දේවල් බලල මෙයාට ඉස්සරහට මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන් වෙන වෙලා තියනවා. එහෙම කියලා මම අසරණ වෙන්න ගිහිපු එකතරා ගැහැණු ළමයෙක්ට උදවු කරා. අදඑදා ඉඳල අද වෙනතුරු ඒ ළමයට කියපු හැමදේම මට අද වගේ මතකයි. අවසනආකට ඒ ළමයා අද මාව වරදිකාරයෙක් කරලා බොරු චෝදනා වලට පොලිසි ගානේ අරන් යනවා. මට මේ ළඟදිත් ඒ වගේ දෙයක් උනා. ඒ ළමයා කියන්නේ බොරු කියල ඔප්පුකරන්න මම ඒ ළමය හම්බෞනු දවසේ ඉඳල මේ වෙනකන් කරපු කියපු දේවල් කියන්න උත්සහ කරද්දී ඒ පොලිස් නිලධාරියා කිඋවේ මේ දේවල් හැම දේම ඔයාට මතක තියෙන්නේ ඔයා මේ දේවල් මතක් කර කර මේ ළමයා එක්ක තරහෙන් ඉන්න නිසා කියලා. ඒත් එහෙම නෑ. මම කවදාව සාමාන්‍ය පෙලට පංති ගියේ නෑ. සාමන්‍ය පෙළ විභාගයට පාඩම් කරේ නෑ. ඒත් විභාගය සමත්. ඒ වගේමයි උසස් පෙළත්. මට ඔයාගේ උපදෙස් ඕන. මේ ප්‍රශ්නෙන් නිදහස් වෙන්න. 0765600347 dilanharshan1000@gmail.com

    • @yumnahshahjahan6909
      @yumnahshahjahan6909 5 ปีที่แล้ว +2

      It's a good thing bro. But the problem is the way ur using it.
      Me kaale samajayata udawwak kaloth egollogenma boot ekak labena eka Samanya deyak.
      Try to solve ur current problems and use ur gift wisely

    • @imalkamadushani6504
      @imalkamadushani6504 5 ปีที่แล้ว

      Pdam krnna kammli ne.twa exam ekt masa 4i.ane plz .help me

  • @FLORA-j4n
    @FLORA-j4n ปีที่แล้ว +3

    Thank You 🖤🙂

  • @madhukavishwa7229
    @madhukavishwa7229 6 ปีที่แล้ว +25

    මන් A/L කරන්නේ පාඩම් කරන ඒව ගොඩක් අමාරුයි මතක හිටින්නේම නෑ,ගනන් වගේ නම් එකපාරින් අල්ල ගන්න පුලුවන්.මතක තියාගන්න ලේසිම විදියක් කියන්නකෝ😢😢

    • @howitfeelslike5381
      @howitfeelslike5381 6 ปีที่แล้ว +1

      Maduka Vishwa mama nam kiyanne paadam karanna aasa wenna kiyala.....oya deyak kamatten karaddi oyata eeka hondata wadinawa

    • @SewminiRathnayake
      @SewminiRathnayake 6 ปีที่แล้ว

      matath ehemai

    • @TechTrackShow
      @TechTrackShow  6 ปีที่แล้ว +5

      Fynman technique එක උත්සහ කරාද?

    • @its_she_m
      @its_she_m 6 ปีที่แล้ว +2

      TechTrack fynman technique kiyanne mokadda?

    • @ashmidissanayake6938
      @ashmidissanayake6938 6 ปีที่แล้ว

      Fynman technique eka godak effective technique ekak. Try karala blnna.👍

  • @thinuramalkith
    @thinuramalkith 6 ปีที่แล้ว +2

    godak watina video ekak. Mathak Shakthiya wadi karaganna puluwan kama warga gana video ekak karannako.

  • @e.mkanchana.3004
    @e.mkanchana.3004 3 ปีที่แล้ว +8

    Good job..🙏

  • @pubuduaravinda3305
    @pubuduaravinda3305 6 ปีที่แล้ว +12

    අයියේ ඔයට ග්ෲප් එම තියන්වද ෂොශල් මිඩියා වල

  • @antonpraveen610
    @antonpraveen610 3 ปีที่แล้ว +5

    තර්කන හැකියාව වැඩි කරගන්නේ කොහොමද?

  • @sahansaanuhas1699
    @sahansaanuhas1699 4 ปีที่แล้ว +3

    Maath aiye oya method පාවිච්චි kala,ada thama video ekakin dakke eeka.

  • @wishwatv
    @wishwatv 3 ปีที่แล้ว +6

    So valuable

  • @senukajay864
    @senukajay864 6 ปีที่แล้ว +24

    Mind map ක්‍රමයෙනුත් දේවල් හොදට මතක තියාගන්න පුලුවන් නේද?

    • @TechTrackShow
      @TechTrackShow  6 ปีที่แล้ว +1

      +senuka jayashantha ඒකත් සෑහෙන්න හොඳ ක්‍රමයක්..

    • @rasikasadaruwan7571
      @rasikasadaruwan7571 6 ปีที่แล้ว +1

      මොකක්ද ඒ mind map kiyannne

    • @priyankamarasinghe1424
      @priyankamarasinghe1424 6 ปีที่แล้ว +1

      senuka jayashantha hi

    • @kasundevindasilva6243
      @kasundevindasilva6243 3 ปีที่แล้ว

      @Rosamala Gunaratna ගැලීම් සටහන් තමයි මයින්ඩ් මැප් කියන්නෙ මන් දන්න විදියට..👍

  • @youcangrow1869
    @youcangrow1869 4 ปีที่แล้ว +7

    මේ වගේ වීඩියෝ නියමයි අයියා ❤️❤️

  • @mr.buddy...1060
    @mr.buddy...1060 ปีที่แล้ว +1

    Dodak watinawa thx😁

  • @sanjanakanilka1270
    @sanjanakanilka1270 6 ปีที่แล้ว +7

    Aiye positive thinking gana videos series ekk ptn gnn pluwnd..motivation videos..

    • @TechTrackShow
      @TechTrackShow  6 ปีที่แล้ว +2

      +Sanjana Kanilka 👍

    • @sanjanakanilka1270
      @sanjanakanilka1270 6 ปีที่แล้ว

      TechTrack thnkzz..aiyage hama video ekakm blnw..aiya patteta present krnw..keep it up bro..oy widiyt present krna hatith ugannann pluwnnm..

    • @GyrikaCroos
      @GyrikaCroos 6 ปีที่แล้ว

      yeah bro......badly need it....

  • @inuriabekoon8501
    @inuriabekoon8501 2 ปีที่แล้ว +1

    Mm A/l biology karnne .mt physics ගැටලු විසඳාgann bee.sir mokk hari kramayak thiyenw nm kiynn plz

  • @supunasiri1990
    @supunasiri1990 6 ปีที่แล้ว

    මලින්ද අයියේ.මොකක්ද මේ mind palace කියන්නේ ?මේ⁣ක මොන වගේද ?කොහොමද අපිත් mind palace එකක් හදාගන්නේ කියලා technique එක්ක කියලා දෙන්න..මුලින් ම මේ ගැන දැක්කේ sherlock tv series එකෙන්..හොදටම පැහැදිලි කරන්නකො මේ දේ ගැන...

  • @SLishara
    @SLishara ปีที่แล้ว +1

    අනෙ මට ඔනෙ නැති හැම එකම මට මතකයි මට ඔනෙ දෙ මතක හිටිනව අඩුයි මම මට ඔනෙ නැති දෙවල් අමතක කරන්නෙ කොහොමද

  • @SuperStar-u9q
    @SuperStar-u9q ปีที่แล้ว +1

    දැන්නෙ චැනල් එක හම්බුනේ❤️❤️❤️❤️❤️❤️

  • @ashenishanka5478
    @ashenishanka5478 6 ปีที่แล้ว +5

    Good video

  • @kavinduharshana2801
    @kavinduharshana2801 2 ปีที่แล้ว +1

    Memory palace system eka success 😌

  • @dsrstudio3489
    @dsrstudio3489 6 ปีที่แล้ว

    Mata matha tiyaganna eke podi awlak tiyanawa mama poddak kalabalai mata kochara poth wala tiyana ewa baluwath kiyawala iwara wenakota mokakda kiyewwe kiyala mathaka na plz help me ?

  • @tharushanethmina2222
    @tharushanethmina2222 ปีที่แล้ว

    දෙයක් ග්‍රහනය කර ගැනිමෙ හැකියාව වැඩි කර ගන්නෙ කොහොමද කියලා video එකක් කරන්නකො

  • @kinglseybernardsarathwijen8173
    @kinglseybernardsarathwijen8173 8 หลายเดือนก่อน +1

    Bahashavak ikmanin ma mathaka thiya ganne kohomada!?😮

  • @harindurasika2543
    @harindurasika2543 5 ปีที่แล้ว +4

    Good job brother

  • @amilachathuranga9904
    @amilachathuranga9904 6 ปีที่แล้ว +7

    නියමයි... 👌

  • @sehantheekshana3949
    @sehantheekshana3949 6 ปีที่แล้ว +1

    niyama topic ekak. digatama katha karamu.....

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 3 ปีที่แล้ว +6

    නියමයි👌

  • @sudhammakundasale9825
    @sudhammakundasale9825 6 ปีที่แล้ว +2

    Super.... Aiya meditation walin baida oya memory eka hadaganna

  • @bawanthadasun8654
    @bawanthadasun8654 6 ปีที่แล้ว +3

    Thanks for the video..

  • @wihangachamikara6611
    @wihangachamikara6611 4 ปีที่แล้ว +4

    ඒකනම් ගොඩක් වටිනව. ස්තූතියි

  • @3dplusstudio
    @3dplusstudio 6 ปีที่แล้ว +1

    matath pasindu de silva ahala thiyana prashnayama thiyanava mama use karanneth dialog 4g thamai godak vela yanavane

  • @sportecfashion6469
    @sportecfashion6469 6 ปีที่แล้ว

    Bro 2017 j7 nxt gena review ekak karanako.oya dannawanam mata e 4n aka gana podi wistharayak denna.hodaida narakaida kiyala.ime number eke 7 weni ankenui,8 weni ankenui hadapu rata hoyaganna puluwan neda.mage thiyenne 09 hebei ekata ratakwisthara walanam dilane.puluwannam kiyala denawada mikakda country eka kiyala.plzz loku help akak

  • @shehansandeep2811
    @shehansandeep2811 5 ปีที่แล้ว +1

    Card pack eken karana me abysaya wage anith krama gana video ekk langadima ei kiyala balaporoththuwenawa.

  • @nipunananayakkara1923
    @nipunananayakkara1923 6 ปีที่แล้ว +4

    Bravo..!

  • @YasithaKasthuri
    @YasithaKasthuri 6 ปีที่แล้ว +4

    Eka nam niyamai ❤

  • @prabathpremarathne8974
    @prabathpremarathne8974 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @dileeshadissanayaka9
    @dileeshadissanayaka9 6 ปีที่แล้ว +5

    Supiri video eka 👍👍

  • @damithmaduranga8730
    @damithmaduranga8730 6 ปีที่แล้ว +6

    නියමයි 👍👍👍👍👍

  • @mayuralakmal4253
    @mayuralakmal4253 4 ปีที่แล้ว +2

    Good effort

  • @tharindudalugoda9511
    @tharindudalugoda9511 6 ปีที่แล้ว +2

    do a video on memory palace.like the one in sherlock tv series

    • @tharindudalugoda9511
      @tharindudalugoda9511 6 ปีที่แล้ว +1

      this is a way to develop such memory for ones who arnt eidetic

    • @thilinachamara4628
      @thilinachamara4628 6 ปีที่แล้ว

      aniwa machan loku deyak me wage video ekak karanwanama

  • @chamdhananjaya8184
    @chamdhananjaya8184 6 ปีที่แล้ว

    Malinda aiye . Flim gana episode karanda patan gannako. Lucy wage flim wala.

  • @ujithaisharamadhushanka4628
    @ujithaisharamadhushanka4628 6 ปีที่แล้ว

    Niyamai mata onama awashyama karana video karanne.

  • @podiyan2177
    @podiyan2177 4 ปีที่แล้ว +4

    Card 52kam

  • @aroshmtv1121
    @aroshmtv1121 3 ปีที่แล้ว +1

    O/L gena video ekak one

  • @kwdsusimangala847
    @kwdsusimangala847 ปีที่แล้ว

    Superb

  • @malakad7047
    @malakad7047 6 ปีที่แล้ว +6

    එලමා😍😍👌

  • @abcdefghijk_ch
    @abcdefghijk_ch 2 ปีที่แล้ว

    Aluth video ekak one

  • @commadyvd5698
    @commadyvd5698 6 ปีที่แล้ว

    Aiye... paya kiyak api nida ganna onada... udeta nakitinawa kyla nida gannakota nakitinna ba alarm eka off krla nida gnnawa udet nakittata passe kammali... mkd krnne padam krnda hithunth kammali kama nathi wenda monawada karanda oneee

  • @merimeri5905
    @merimeri5905 4 ปีที่แล้ว +1

    good thing mama danagatha mata editic memory thiyanawa kiyala
    Danuma Gaweshakayeki

  • @kaushalyahansana5844
    @kaushalyahansana5844 6 ปีที่แล้ว +6

    ❤️❤️❤️
    වටින අදහසක් 💡

  • @btv-srilanka5761
    @btv-srilanka5761 6 ปีที่แล้ว +2

    සර් ,නරක දෙයක් නිතරම කිරීම නිසා එයට ඇබ්බැහි උන කෙනෙක් ,ඒ නරක පුරුද්ද නැති කර ගන්නෙ කොහොමද?...

    • @nipunadhananjaya5248
      @nipunadhananjaya5248 4 ปีที่แล้ว

      Jayspot motivation channel eke video ekak tynwa e gana...blpn

  • @dammamurthi231
    @dammamurthi231 6 ปีที่แล้ว +2

    godak hoda wedak

  • @kavindudananjaya3290
    @kavindudananjaya3290 6 ปีที่แล้ว +6

    සුපිරි ඒක 😘

  • @udithan9585
    @udithan9585 6 ปีที่แล้ว +1

    Godak godak watina video ekak

  • @vidurindabandara6208
    @vidurindabandara6208 6 ปีที่แล้ว +2

    niyama video aka.....

  • @camikaprabodchamika1944
    @camikaprabodchamika1944 ปีที่แล้ว

    Verry verry tnx..

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya ปีที่แล้ว

    Malinda Sir❤ Prageeth Dhanujaya TH-cam

  • @travelwithsandun761
    @travelwithsandun761 6 ปีที่แล้ว +2

    Niyamai malinda ayye

  • @harshanaabeyrathne4127
    @harshanaabeyrathne4127 6 ปีที่แล้ว +1

    awabodayai wada wadagath.

  • @Morgan-ur2ry
    @Morgan-ur2ry 6 ปีที่แล้ว +2

    What do you think about shelok homes Mind palace ?

  • @manupasamarawickrama1568
    @manupasamarawickrama1568 6 ปีที่แล้ว

    +TechTrack LucidDreaming gana video ekak karannako

  • @hashanindunil897
    @hashanindunil897 5 ปีที่แล้ว +1

    අයියෙ මං කොච්චර පාඩම් කරත් ආයම ඒවා මතක් කරද්දී මතක නැ අයියෙ මොකක්ද කරන්නෙ ඒකට.මට තව මාස 5 තියෙනනේ

  • @studionr5540
    @studionr5540 6 ปีที่แล้ว

    bhawanawa thulin lesiy me wade karanna
    e wagema ,satan kalawak hadaranakotath oya wagema mathakaya ibema diyunu wenawa
    mokada forms techniques mewa anu piliwala mathak thiyaganna oni satan kalawak karanna

    • @TechTrackShow
      @TechTrackShow  6 ปีที่แล้ว

      +NR productions Lanka මම ඒ ගැන වෙන කමෙන්ට් එකක් කිව්ව. ඒවගෙන් මානසික ඒකාග්‍රතාව වඩි වෙනව..

  • @kevin_D21
    @kevin_D21 6 ปีที่แล้ว +3

    aniwa thwa videos one aniwaryen

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 6 ปีที่แล้ว

    Shaa niyamai ekanan

  • @ujithaisharamadhushanka4628
    @ujithaisharamadhushanka4628 6 ปีที่แล้ว

    Suwadakuth ekka wenas wenas suwadawal use karala mathaka thiyaganna ekath hoda technique ekak neda?

  • @shehankulasinghe5059
    @shehankulasinghe5059 6 ปีที่แล้ว

    Thankx

  • @kusalsenith4404
    @kusalsenith4404 6 ปีที่แล้ว

    3rd eye eka gana video ekk karannako malinda aiye

  • @androidhacker4879
    @androidhacker4879 ปีที่แล้ว

    gammak thamai

  • @janithnuwan666
    @janithnuwan666 6 ปีที่แล้ว +1

    Ela ela malinda aiya

  • @PramudDarshana
    @PramudDarshana 6 ปีที่แล้ว

    Niyamai ayiye

  • @nilanthaasela906
    @nilanthaasela906 ปีที่แล้ว +1

    Super

  • @satoshinakamoto8983
    @satoshinakamoto8983 6 ปีที่แล้ว +3

    අයියේ කාඩ් ටෙක්නික් එක හැර වෙනත් කිසිදු ටෙක්නික් එකක් නැද්ද.please.

    • @infocollection5834
      @infocollection5834 3 ปีที่แล้ว

      භාවනාව තමා හොදම විදිහ..

  • @darshanamadushan1142
    @darshanamadushan1142 6 ปีที่แล้ว

    fatta niyamai ayya thva vedios danna me vage..

  • @zazai3883
    @zazai3883 5 ปีที่แล้ว +2

    Can someone summarise in English

  • @3dplusstudio
    @3dplusstudio 6 ปีที่แล้ว

    maru maru niyami ayye

  • @akashabhayanandana9639
    @akashabhayanandana9639 6 ปีที่แล้ว +1

    Meken krnne nkn samanyen tynwata wada mathake hoda krna practice ekak ne bawana kaloth me shakthiya a kyne onama deyak hodata mathaka hiti ne..meka bawana karana eka wge karana puluwan wena ekakda?nattan eka wenamama ekakda?

    • @TechTrackShow
      @TechTrackShow  6 ปีที่แล้ว +1

      +Akash Abhayanandana භාවනා කරාම මානසික ඒකාග්‍රතාව වැඩි වෙනව. ඒකෙනුත් මතකය තියුණු වෙන්න පුලුවන්..

    • @akashabhayanandana9639
      @akashabhayanandana9639 6 ปีที่แล้ว

      Payaka dekaka kalayak me krama dekama dennekta krna dila passe mathaka shakthiya pariksha karoth kawru issarahata eida ?

    • @TechTrackShow
      @TechTrackShow  6 ปีที่แล้ว +1

      +Akash Abhayanandana ඒ ගැන නම් data නෑ. ඒත් භාවනාව නිසා වෙන්නෙ මානසික ඒකාග්‍රතාව වැඩි වෙන එක විතරයි. ඒ නිසා මතක තියාගන්න එක ලේසි වෙනව. ඒත් මතකය තියුණු කරගන්න මේවගේ අභ්‍යාස කරන්න වෙයි..

    • @akashabhayanandana9639
      @akashabhayanandana9639 6 ปีที่แล้ว

      thank you aiye

  • @mcwrrowflash3437
    @mcwrrowflash3437 6 ปีที่แล้ว

    Ane aiie plzzz ..... Oya patta mata vibage karanna padam mathaka thiyaganne kohomada......mama padam karata aiie kisima deyak mathaka hitting na plZ aiie mata uththarayak dennam

  • @thishanachintha2289
    @thishanachintha2289 6 ปีที่แล้ว +1

    Film akw subtitles aka ganna nedda aiye.

  • @sajiya2ndchannel819
    @sajiya2ndchannel819 6 ปีที่แล้ว +2

    good work

  • @TechViso
    @TechViso 6 ปีที่แล้ว

    Niyamay niyamay. Godaak watinawa..

  • @savesrilanka8048
    @savesrilanka8048 4 ปีที่แล้ว +1

    අයියා මන් සාමාන්‍ය යෙන් phy6 අර්ථදැක්වීම් මතක තියාගන්න එක දිහා පොඩ්ඩක් බලන් ඉදල මනසෙන් එක ලියනවා එතකොට මාස යක් විතර එක මතකයි මට තියෙන්නෙත් photographic memory එකක්ද? 🙂