භාවනාවෙන් ජොබ් එකේ ඉහලටම යමු // Deep Work for Knowledge Workers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2024
  • Join Our Community: / techtrackshow
    Event w/ Prasanna Baddevithana:
    docs.google.com/forms/d/e/1FA...
    Pomodoro Timer App:
    play.google.com/store/apps/de...
    Follow Malinda:
    / malindaonline
    / malindaonline
    / malindaonline
    Follow TechTrack:
    / techtrackshow
    / techtrackshow
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 353

  • @givin123
    @givin123 หลายเดือนก่อน +260

    මම 100% ඒකගයි අය්යාගේ video එකත් එක්ක. මන් භාවනා කරන්න පටන් ගත්තේ මගේ O/L කාලේ ඉදන් දැන් මට වයස අවුරුදු 34. මන් කලෙත් ආනාපානා සති භාවනාව. මන් දවසට පයකට ආසන්න කාලයක් කළා. එකෙන් මට මගේ පාඩම් වැඩ වලට ගොඩක් උදව් උනා. දැන් මන් මොරටු campus එකෙන් engineering degree එකක් සහ field එකේ 10 years වගේ experience තියෙන foreign company එකක වැඩ කරන්නේ. අයිය කිඋව වගේ භාවනාව මන් මගේ daily works වලට convert කරගෙන තියෙන්නේ. පොඩි එක point එකක් කියන්න ඕනේ. අය්යා කිවුවා වගේ, තමන්ගේ වැඩයි, ගෙදර වැඩයි, ඔයාගේ social life එකයි balance කර ගන්න ඔනී. නැත්තම් ඔයා ගොඩක් අමාරුවක වැටෙනවා. 👍

    • @user-gz3di4ox4h
      @user-gz3di4ox4h หลายเดือนก่อน +2

      මමත් ආනාපානසතිය O/L කාලේ වැඩුවා..ඒක නැත්තම් A9 කට යන්න වෙන්නේ නෑ මට..ඒ වුනාට දැන් මම A/L වල ඉන්නේ..ඇයි මට ඒක වැඩෙන්නැත්තේ..

    • @dmslboy6928
      @dmslboy6928 หลายเดือนก่อน +3

      මම කිරීමට උත්සාහ කරත් මගේ සිත එක තැනක ඉන්නෙම නැති නිසා මම එය අතාරිනවා. කොහොමද හිත එක තැනකට අරගෙන මේ සිදු කරන්නේ මගේ හිත විසිරිලා යනවා භාවනා කරද්දි නිතරම???

    • @sanduni925
      @sanduni925 หลายเดือนก่อน +1

      Hello givin , can i take your mail address .I m looking for an opportunity WFH/FT/PT (any)
      I'm Heshani. I'm currently in my second semester at the University of Moratuwa, studying for my degree. I'm originally from Maharagama. Before university, I worked as an IT trainee and later as an Executive Operations."

    • @givin123
      @givin123 หลายเดือนก่อน

      @@dmslboy6928 මේක මගේ personal opinion එක,
      භාවනාව කියන්නේ තමන්ගේ සිත වැඩ කරන විදිහ හොදින් විමසිලිවත්ව බලාගෙන ඉන්න එක. නැතුව ලොකු try එකක් දාලා සිත එක තැනක හිර කරන් ඉන්න එක නෙමෙයි. සිත එහෙ මෙහෙ යන එක සාමාන්‍ය දෙයක්. ඒක එහෙම වෙනවා කියලා තමන්ට conscious තියනවනම් ඒ ඇති.

    • @givin123
      @givin123 หลายเดือนก่อน

      @@user-gz3di4ox4h Bro, මොකද්ද අවුල?

  • @lakpriyaweerakkodi3853
    @lakpriyaweerakkodi3853 หลายเดือนก่อน +40

    ලවුකික කරුණක් නිසා අතිශය දියුණු වෙන්න කියල හරියටමමහිතලා භාවනා කරන කෙනෙක් අන්තිමට ලවුකික දේට වඩා ආධ්‍යාත්මය කියන කොටසට ඉබේම වැටෙනවා... මේක බලද්දී හරිම ආස හිතුන... ටිකක් බලද්දී දැනුනේ කාලෙකට කලින් විද්‍යාවෙන් පතුරු ගහන්න හදපු බෞද්ධ කියන දර්ශනය නුතන කොන්ටම් විද්‍යාව තුල ඉස්මතු වෙන විදිය...
    එකම දේ කරන්න බොරින්ග්... නෙක්ස්ට් ලෙවල්... ඊලග ධ්‍යනය...
    අමාරුත් නැති ලේසිත් නැති... මධ්‍යම ප්‍රතිපදාව.....
    මේක බලද්දී මට දැනුන දේවල්... ඔබ තුමාට ස්තුතියි...

  • @freedommind2386
    @freedommind2386 หลายเดือนก่อน +41

    🧘🧘🏋️භාවනාව ගැන උනන්දු අය අනිවාරෙන් අහන්ඩ ඕනේ "උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවන්ගේ" ධර්ම දේශනාවක් ඒ හාමුදුරුවෝ භාවනාව ගැන විශේෂයෙන් හුඟක් සරලව විස්තරාත්මකව පැහැදිලි කරලා දෙනවා
    භාවනාවෙත් level ගොඩක් තියෙනවා
    ❤❤❤

    • @note3files799
      @note3files799 หลายเดือนก่อน +3

      Thank you ❤

  • @wimukthihashan5
    @wimukthihashan5 หลายเดือนก่อน +48

    භාවනාව තුලින් ලැබෙන තවත් විශේෂ වාසියක් තියනවා.ඒ තමා තමන්ගේ මනසේ එන සිතුවිලි මතකයන් imagination කියන දෙවල් වලින් තමාව වෙන් කර අදුර ගන්න.ඒක අපට වද වෙදනා දෙනදෙවල් වලින් මිදෙන්න මාරම දෙයක්.උදාහරණයක් විදිහට කියන්නම් අපිට කව්රු හරි ගැන වෛරයක් එනවනම් ඒක ඒ වෙලෙම අදුරගන්න පුලුවන් සිතුවිල්ලක් කියලා ඒක emotions එකක් බැදිලා අපිට වද දෙන එක අදුර ගන්න පුලුවන් සිතුවිල්ලකට අපි දෙන වටිනාකමත් එක්ක ඒක අපේ යාථාර්තයට දෙන බලපෑම වැඩියි කියලා පෙන්න ගන්නවා.ඒ වගේ දෙවල් වලින් අපේ අරමුණට වෙන බලපැම දැකලා ඒක අයින් කරන්න පුලුවන්.සරළව කිව්වොත් දීර්ඝකාලීනව භාවනාව කරද්දි කල යුත්තේ කුමක්ද නොකලයුත්තේ කුමක්ද කියලා තේරුම් යනවා අපේ time and energy කොතනටද අපි යොමු කරන්න අවශ්‍යය කියන එක එනවා consciously තීරණ ගන්නවා.

    • @PasinduDushmantha-97
      @PasinduDushmantha-97 หลายเดือนก่อน

      ❤️👌

    • @pubudulakshan7484
      @pubudulakshan7484 29 วันที่ผ่านมา

      Wow 😮😮😮 what a explain 😍

    • @samanpriyantha9458
      @samanpriyantha9458 28 วันที่ผ่านมา

    • @dinushakasamith6186
      @dinushakasamith6186 5 วันที่ผ่านมา

      Consciously ganna decisions , automatically subconsciously gannawa 💚

    • @ChamudithaHeshan
      @ChamudithaHeshan วันที่ผ่านมา

      Bawana karanne nathuwa mata e widiyata karanna puluwan 🤔. Emotion kiyanne ape jivitheta mona widiyata balapana deyakda kiyala danagaththahama oyage example eke widiyata apita karanna puluwan

  • @freedommind2386
    @freedommind2386 หลายเดือนก่อน +22

    🧘🧘 වීඩියෝ game ගහන එක ඒ වගේ ඒවා උපරිම අත්දැකීමෙන් කරලා ඒක නැවැත්තුවාට පස්සේ ආපහු හිත කලබලකාරියි,
    හැබැයි භාවනා කරලා එක නැවැත්තුවාට පස්සෙත් පැය ගානක් යනකං හිත මාර සංසුන්😌
    අනිත් වැඩ කරනකොටත් ඒ වැඩ වලටම පෝකස් එක ඇතිකර ගන්න හරිම ලේසියි
    මතක ශක්තියත් සෑහෙන්න වැඩි වෙනවා 🧘
    ❤❤

  • @bandara9415
    @bandara9415 หลายเดือนก่อน +107

    මෙවගේ ඉගනගත්තු දෙයක් පැහැදිලිව අපිත් එක්ක බෙදාගත්තට ස්තූතී❤️
    (17:35 දැනගන්න කැමතී)

    • @_seniru_dilmith_
      @_seniru_dilmith_ หลายเดือนก่อน +3

      audio books වෙන්න ඕනි

    • @bandara9415
      @bandara9415 หลายเดือนก่อน +4

      @@_seniru_dilmith_ මචං Dyslexia වලදී කියන දේ නිවැරදිව අදුරගන්නත් අමාරුයි නේද?

    • @TechTrackShow
      @TechTrackShow  หลายเดือนก่อน +17

      @@_seniru_dilmith_ ඒකත් හොඳ ක්‍රමයක්.
      මම පාවිච්චි කරන්න audio book සහ text book අතර මැදි ක්‍රමයක්. මම ඒ වීඩියෝ එක ලබන සතියෙම දාන්නම්..

    • @KasunSurendra
      @KasunSurendra หลายเดือนก่อน

      (17:35) kiyanne mokadda🙄

    • @bandara9415
      @bandara9415 หลายเดือนก่อน +1

      ​@@KasunSurendra 17:35හේදී comment එකක් දාන්න කියලා කියන එක ගැන කීවේ

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 หลายเดือนก่อน +28

    ජීවිතේම වෙනස් කරන දෙයක් ධ්‍යාන. ඉස්සර මිනිස්සු සේරම අතහැරල ගල් ගුහාවලට වෙලා ඉන්න හේතුව ඒක. භෞතික දේවල් එක වෙලාවකදි තේරුමක් නැති බව අවබෝධ වෙනවා.

    • @MorningQuotes-zf4uk
      @MorningQuotes-zf4uk หลายเดือนก่อน

      aththa

    • @DilshanWijerathne
      @DilshanWijerathne หลายเดือนก่อน

      100%

    • @techloom98
      @techloom98 หลายเดือนก่อน

      bawana karana aken aka witharakma nemei wenne samanya karanayen ahata bauthika dewal akka ganu denu karanna puluwan thathwayk anawa

  • @hashankannangara8723
    @hashankannangara8723 หลายเดือนก่อน +8

    අනාපානාසති භාවනාව වගේ focus එක improve කරගන්න පුලුවන් භාවනාවක් සමථ භාවනාවක් විදිහට වඩන්න පුලුවන් කෙනෙක් ලෞකික වශයෙන් වත් අසාර්ථක කෙනෙක් වෙන්නෙ නෑ, තමන් කරන ඕනම වැඩකට හරියට focus කරන්න පුලුවන් කියන්නෙ ඒකෙන් ලෞකික දියුණුව ලබන්න පුලුවන්, වෙන වැඩක් full focus කරල දැනෙන දේයි භාවනා කරල දැනෙන දේයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා පුලුවන්නම් වඩා හොඳ මුලින්ම භාවනා ක්‍රමයක් ප්‍රගුණ කරන එක, ඒකෙන් කරන ඕනම වැඩක් සිහියෙන් කරන්න පුලුවන් වෙනව, වීඩියෝ එකේ කියන විදිහට computer එකක් ඉස්සරහ හරි අපි කොච්චර full focus කරල වැඩක් කරන් ගියත් අපේ ඉන්ද්‍රියයන් ඉක්මනට වෙහෙසට පත්වෙනව, හැබැයි භාවනාවෙක් සිහිය ප්‍රගුණ කරගත්ත කෙනෙක්ට ඒක වඩා ලේසියි.

  • @Ishanbroooo
    @Ishanbroooo หลายเดือนก่อน +48

    අද විඩියො එකත් නිකන් භාවනාවක් වගෙ උණා. පොතක් ඉක්මනින් කියවන විදිහ කියල දෙන්න🤲

    • @Pasindur
      @Pasindur หลายเดือนก่อน +1

      ඒ ප්‍රශ්ණේ පොත් කියවන කෙනෙක්ගෙන් ඇහුවා නම් තමයි හොඳ සහෝදරයා...

    • @thetourist175
      @thetourist175 หลายเดือนก่อน

      Pothak Kiyawana ekath Optimal Experience ekk thamai. Asama Category eke poth Eka digta kiywnna. tika kalayak yddi ibema Speed eka hadei.

    • @chathuradissanayake6957
      @chathuradissanayake6957 2 วันที่ผ่านมา

      @@Pasindur මෙයා පොත් කියවන කෙනෙක් තමයි.මේ වීඩියෝ එකේ අවසානය බැලුවනම් තේරෙනව ඒක.

  • @sankhamadhumadhawa7126
    @sankhamadhumadhawa7126 หลายเดือนก่อน +13

    භාවනා කරනකොට ආධ්‍යාත්මික පැත්ත වගේම ලෞකික පැත්තත් වැඩෙනවා ඒ වගේ අපේ ලෞකික අරමුණු වලට යන්න පුලුවන් , යන්න පුලුවන් කියන්නෙ ලෞකික පැත්ත ඉබේම හැදෙනව. ඒක තේරුම් ගන්න ටික කාලයක් භාවනා කරන්න වෙනවා. එතන දි වෙන්නෙ අපි භාවනා කරන කොට සිත එක තැනකට එනවා එහෙම වෙනවා කියන්නෙ අපේ හිතේ සතිය පිහිටන්න ගන්න එක. සතිය වැඩෙන කොට අපේ අතින් වෙන අකුසල් අඩු වෙලා කුසල් වැඩෙන්න ගන්නව. කුසල් වැඩෙනව කියන්නෙ පින පල දෙනවා. එතකොට තමන් කරන කියන දේවල් සාර්ථක වෙන එක... (දවසක අනිත්‍ය භාවයත් වැටහේවි)

  • @englishwithrolan9903
    @englishwithrolan9903 หลายเดือนก่อน +6

    100% ඇත්ත, මමත් ප්‍රායෝගිකවම අත්හදා බලනවා. හොඳ මානසික තත්ත්වයක් තබාගන්න පුලුවන්. බුදුන් වහන්සේ දේශනා කලේ ආනාපාන සතිය,

  • @kaveethaekanayaka9800
    @kaveethaekanayaka9800 28 วันที่ผ่านมา

    සර් ගේ කටහඬ බොහොම පැහැදිලි හා නිරවුල්.කෙටියෙන් පැහැදිලිව කියලා දෙනවා.ඔබගේ දැක්මෙන් ගොඩාක් දේවල් මට ගන්න තියෙනවා.thank you so much

  • @Vibrant_441
    @Vibrant_441 หลายเดือนก่อน +1

    මාලින්ද අයියාගේ වීඩියෝ බලන්න ගත්තාම පට්ට දේවල් ජීවිතේට එකතු වෙනවා..❤❤

  • @rajith_kumara_piyadasa
    @rajith_kumara_piyadasa 27 วันที่ผ่านมา

    සුපිරි මතෘකාවක් කාලීන වෝහාරික අවශ්‍යතාවක් විදිහට විස්තර කරා... සුපිරි මලින්ද සර් 🙏
    දැන් උසස් පෙල ළමයින්ට ඉස්සර අපිට නොතිබ්බ වටිනා අවස්තාවන් ගොඩක් ලැබිලා තියෙනවා...
    ඒ වගේ තවත් අවස්තාවක් තමයයි AL subjects විදිහට Business Statistics සහ ICT තෝරගන්න ලැබීම. AI වලට පවා Advanced Statistics Models සහ Probability Theory භාවිතා වෙනවා. ඊට අමතරව Statistics, ICT එක්ක ගත්තම ගොඩාක් business applications හදන්න පළුවන්. නමුත් දැන් ළමයි Statistics වල තියෙන වටිනාකම දන්නෙ නැතුව ඒ විෂය අතහරිනවා. ඒ ගැන පැහැදිලි කරලා statistics සහ ICT ගැන video එකක් කරන්න 🙏

  • @lajithsanvidu973
    @lajithsanvidu973 หลายเดือนก่อน +2

    සුපිරි දේවල් සෙට් එකක්ම දැනගත්තා මාත් උත්සහ කරනවා මේ දේවල් එදිනෙදා යොදාගන්ට 😊

  • @darshanadinashliyanaarachc1026
    @darshanadinashliyanaarachc1026 หลายเดือนก่อน

    මලින්ද ඔයා වගේ කෙනෙක් මේ වගේ වීඩියෝ එකක් කිරීම පිළිබඳව ඉතාමත්ම ස්තූතිවන්ත වෙනවා.❤️තෙරුවන් සරණයි ආදරනීය මිත්‍ර්‍යා

  • @lasithaamiyangoda
    @lasithaamiyangoda หลายเดือนก่อน

    Your idea for a video on overcoming dyslexia is fantastic! Your practical advice is always spot-on, and I'm sure it would be incredibly helpful to viewers dealing with similar challenges.
    ❤️ ❤ ❤

  • @dimuthuprabath4111
    @dimuthuprabath4111 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා මලින්ද අයියා ❤️

  • @hirushanmenuka4636
    @hirushanmenuka4636 หลายเดือนก่อน +2

    01.What is dyslexia ?
    02.What is the method techniques reading books easly

  • @kavishkasuraweera
    @kavishkasuraweera หลายเดือนก่อน +1

    One of the advantages we can get from meditation is reducing negative emotions such as anger, jealousy, and selfishness. I think then we can look at the word from a more broad view.

  • @1111sujeewa
    @1111sujeewa หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට.🎉❤

  • @KavinduThalewalage
    @KavinduThalewalage หลายเดือนก่อน +3

    2:57 බුදුහාමුදුරුවෝ තමන්ට බුදුවීමට පිට දුන්න ඇසතූ බෝ රුක දිහා දින 7ක් බලා සිටීමත් මේ ආකාරයටම උනා විය හැකි..

  • @shan_fitness444
    @shan_fitness444 หลายเดือนก่อน +1

    ලොකු දයිර්යක් ආව thank you ජයවේවා❤

  • @nihalrathnayaka4462
    @nihalrathnayaka4462 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා අදහසක් Thank you please give us how to books read easily

  • @LG-xp5ij
    @LG-xp5ij หลายเดือนก่อน +1

    Good job ! Thanks for the information

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara7228 หลายเดือนก่อน +2

    ඇත්තටම දේකට සංවේදි වෙනකොට එ දේ ගොඩක් අපිට සංවේදි වෙනවා එ දේ පලනය කරනවට වැඩිය ඒක තෙරුන් ගන්නවා ඔහොම ටික ටික ගැඹුරට යද්දි තෙරෙනවා ඇත්තටම භෞතිකව දෙයක් නැතිබව හිස්බව තෙරෙන්න ගන්නවා එ සමගාමිව තෙරෙනවා සිතුවිල්ලක් තමා මෙවට වටිනාකම් දෙන්නෙ කියන දේ ඔහොම එ සිතුවිලි වලටත් සංවෙදි උනාම තෙරෙන්න ගන්නවා මේ සිතුවිලිත් කිසිම හරයක් නැ එ දේවලුත් ඇති වෙනවා නැති වෙනවා විතරයි වටිනාකමක් දෙන්න දෙයක්නැ මම දකිනවා මට බඩගිනි මගෙ ඔළුව රිදෙනවා වගෙ සිතුවිලිත් එනවා ඒත් එ එකකවත් මම නැ එ දෙ තෙරුන්ගන්නකොට දැනෙන නිදහස කියන්න තෙරුන්න වචන නැ තෙරුන් ගන්න කෙනෙක් නැ ,
    භාවනව මම දකින්නෙ මෙහෙම සංවෙදි වෙන එකක් වගෙ මට දැනෙන්නේ එතන හරි කියලාවත් වැරදි කියලවත් ඉලග මොහොතකට බලාපොරොත්තුවක් මොකුත් නැ ❣️

  • @dineshjanaka563
    @dineshjanaka563 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතීයි මලින්ද මල්ලි
    ඔබව හමුවී කතාකරන්න වඩමුලුවක් කරන්න
    ස්තුතීයි

  • @chamanthawickramarathne2029
    @chamanthawickramarathne2029 หลายเดือนก่อน

    This video is really precious!

  • @menujanimsara3483
    @menujanimsara3483 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක්❤...ඒ වගේම මට මේක ආපු ප්‍රශ්නයක්..මේ විදියට flow එකේ ඉදන් එකම වැඩක් කරගෙන යද්දි අපේ මානසික ක්‍රියාකාරිත්වය අසමතුලිත වෙනවා නේද??මේකෙන් අපේ මානසික සෞඛ්‍යයට බලපැමක් වෙන්න පුළුවන් නේද???(හරියට drugs දිගටම ගත්තු කෙනෙකුට ඒක නැතුව බැහැ වගේ....)අදහසක් දෙන්න පුළුවන් ද අය්යට
    මන් ආයෙමත් කියනවා මේක ගොඩක්ම වටින වීඩියෝ එකක්..❤❤❤

  • @champasenani3453
    @champasenani3453 หลายเดือนก่อน +1

    මමත් බඩ පුම්බන අකුලන ඒ යෝග භාවනාව කලා ඉස්සර මම මං ගැන කියන්න හොද නෑ. මට ඕන කෙනෙකුට හොදට වගේම නරකටත් කරකවන්න පුළුවන්. මම තාම මේක යොදාගෙන තියෙන්නෙ හොදක් කරන්න විතරයි. මේ ඇත්තමයි

  • @chanakaniroshan7380
    @chanakaniroshan7380 หลายเดือนก่อน +4

    Gym ගිහින් workout කරන එකත් භාවනාවක් වගෙ අවධානය යොමු කරලා කරන්න පුලුවන්

    • @CJ-qi3mn
      @CJ-qi3mn หลายเดือนก่อน +1

      😂

  • @hasithalakshan8387
    @hasithalakshan8387 หลายเดือนก่อน +32

    මලින්ද අයියගේ Video බලද්දි optimal experience එකක් ගන්න මම 😁

    • @TechTrackShow
      @TechTrackShow  หลายเดือนก่อน +35

      ෂා..
      බැලුවට මදියි, මේව කරන්නත් ඕන හැබැයි..

  • @amanjanafernando9730
    @amanjanafernando9730 หลายเดือนก่อน +9

    සර් lsd magic mushrooms වගේ දේවල් meditation වලට සම්බන්ධව වැඩ කරන විදිහයි. Lsd microdosing ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.

    • @tharindu6405
      @tharindu6405 หลายเดือนก่อน

      microdosing -----> overdosing

  • @tedd5803
    @tedd5803 หลายเดือนก่อน

    I suggest you to do these type of videos more and more including other concepts of deep life and slow productivity. 99% don't know this. (btw I hope someday I will be able to have a chat with you in person)

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara หลายเดือนก่อน +1

    ❤❤❤ Super Explanation

  • @Limitlesslife-eb2sd
    @Limitlesslife-eb2sd หลายเดือนก่อน +5

    ❤සුපිරි

  • @dilshankavinda9559
    @dilshankavinda9559 หลายเดือนก่อน +3

    Supiri video ekak adath 🧡

  • @chamalsanjeewa4399
    @chamalsanjeewa4399 หลายเดือนก่อน +1

    Thanks Aiya, skip nokara video balan akama channel aka ❤. marama vatina video set akak thiyena thenaktha

  • @Futzshort
    @Futzshort หลายเดือนก่อน +4

    True❤

  • @chirathhevavitharana4838
    @chirathhevavitharana4838 หลายเดือนก่อน

    Malinda Ayye maara deyk ayye..thank you for sharing this..

  • @nmedia3339
    @nmedia3339 หลายเดือนก่อน

    Adding Great Values to Life ❤

  • @shenalnimsara3705
    @shenalnimsara3705 หลายเดือนก่อน +4

    අයියේ Dyslexia ගැන විස්තර කරලා video එකක් දාන්නකෝ

  • @ROSHAN2023new
    @ROSHAN2023new หลายเดือนก่อน +1

    Deep work නියම පොත💪

  • @kasunudumalagala8079
    @kasunudumalagala8079 หลายเดือนก่อน +1

    Thank You

  • @PasanRathnayakee
    @PasanRathnayakee หลายเดือนก่อน +2

    ChatGPT වගේ large language model වැඩ කරන හැටි explanation එකක් gemu ❤

  • @sadunakalanka6922
    @sadunakalanka6922 หลายเดือนก่อน +1

    Thank you❤

  • @note3files799
    @note3files799 หลายเดือนก่อน +3

    ආසම ටොපික් එකක් ❤ තව මේ ගැන වීඩියෝ කරන්න

  • @sampathdarshana
    @sampathdarshana หลายเดือนก่อน

    Dyslexia gana video eka karanna.. eka godak ayata wadagath wei . Matath kiyawanna ba.. mara slow reading waladi... Thank you for the content.. 😊

  • @Lastgamingclub_with_umee-zw3ip
    @Lastgamingclub_with_umee-zw3ip หลายเดือนก่อน

    ස්තුති අයියේ❤🎉

  • @saychamu
    @saychamu หลายเดือนก่อน +1

    Thank you

  • @ThakshilaDeshani-hp6rd
    @ThakshilaDeshani-hp6rd หลายเดือนก่อน

    Thank you ❤🙏

  • @RR1kavinda
    @RR1kavinda หลายเดือนก่อน +7

    බුද්ධෝ ලෝකග්ගෝ 🙏🙏🙏...

  • @HMpapiya
    @HMpapiya หลายเดือนก่อน +4

    Optimal level එකෙන් කොහොම්ද language එකක් ඉගෙන ගන්නේ ජපන් වගේ.පොඩක් ඒ ගැන පැහැදිලි කරන්කෝ අයියේ.

  • @RepublicastURF
    @RepublicastURF 29 วันที่ผ่านมา

    Great one keep it up

  • @pasanmaccormack
    @pasanmaccormack 16 วันที่ผ่านมา

    මලින්ද අයියා අභිධර්මයේ තියනවා යම් යම් කරුණු ඒවා හිතන් එක දිගේ යද්දි auto හිතෙනවා මේ හැමදේම එලියේ නෑ ඔක්කොම අපි ඇතුලෙන් හදාගන්න ඒවා කියලා.හැමදේම තමන් කියලා හිතෙන්න ගන්නවා.එතකොට එන experience එක සුරතාන්තෙත් අභිබවා යනවා.ඒ වෙලාවට ගිනිපෙට්ටියක් බිම වැටුනත් කූරෙන් කූර ඇහිදින්න තරම් ඉවසීමක් එනවා 😊❤️

  • @dtricks3358
    @dtricks3358 หลายเดือนก่อน

    Superb and valuable video❤

  • @fairlytalesbyARH
    @fairlytalesbyARH หลายเดือนก่อน

    Thank you ❤

  • @heshantutorials
    @heshantutorials หลายเดือนก่อน +1

    Thanks❤

  • @msj211
    @msj211 หลายเดือนก่อน +1

    මලින්ද අයියෙ, Engineering field එකේ කෙනෙක්ට (software engineering නොවන) මේවිදිහට ටිකක් පහසුවෙන් මාරුවෙන්න පුළුවන් computer base field මොනවද කියලා පොදුවෙ introduction එකක් දෙන්න පුළුවන් ද, ලෝකෙ අලුතින් ඇවිල්ලා තියන SE නොවන subject මොනවද වගේ දේවල් ටිකක්

  • @MAViTHRAMUSIC
    @MAViTHRAMUSIC หลายเดือนก่อน +1

    නියමයි අයියා❤

  • @negombocamerarent5441
    @negombocamerarent5441 หลายเดือนก่อน +2

    boho pin malli oyage danuma share kara gannawata..

  • @channapradeep9443
    @channapradeep9443 หลายเดือนก่อน +2

    ❤❤ ඉක්මනින් පොත් කියවන විඩියෝ එක දානවනම් වටිනවා ❤❤

  • @UshanBro
    @UshanBro หลายเดือนก่อน

    Supiri video ekak aiye ❤

  • @Chamilaluke
    @Chamilaluke หลายเดือนก่อน +1

    Brilliant ❤💚

  • @janithakasun2405
    @janithakasun2405 หลายเดือนก่อน

    Thank aiya❤❤❤

  • @lakshithachamod2779
    @lakshithachamod2779 หลายเดือนก่อน +3

    Dyslexia ගැන දැනගන්න කැමතියි 😌

  • @SLNobodyGaming-bn2cq
    @SLNobodyGaming-bn2cq หลายเดือนก่อน +1

    මේ ක්‍රමය ඉගෙනීමට පාවිච්චි කරන විදිහ ගැන video එකක් කරන්නකො

  • @pasankulasinghe3444
    @pasankulasinghe3444 หลายเดือนก่อน

    මම මෙච්චර කාලෙකට focus වෙන්න පාවිච්චි කරේ cannabis. අද ඉදන් try කරලා බලන්න ඔ්න. thank u malinda

    • @PasinduDushmantha-97
      @PasinduDushmantha-97 หลายเดือนก่อน +1

      Cannabis use කරන එක අඩු කරලා පියවි සිහියෙන් කරන්න

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 หลายเดือนก่อน

    නොදැනීම වැඩෙන් නේ ආනාපාන සති භාවනා වයි....කාගේ ත් නාසයෙන් ඵකපැත්තක් සියයට 70 ක් වැහිලා.....මෙයා කියන දෙයින් සියයට සියයක් නාස් පුඩු දෙකම විව්ර්තවෙනවා එවිට වාතයේ තියෙන ඔක්සිජන් වැඩි ප්‍රමාණය ක් ශරීරගත වීම නිසා සිරුර ට ඉතාමත් හොද සුවයක් ලබනවා එපමනය්...මමත් බොහෝ භාවනා කරම පුහුණු වෙමින් ගුරු ආභාසයෙන් හාවනාව පුහුණුව ලැබූ වෙක්...ඉතාමත් සාර්ථකව ජීවිතය ගතකරන අයෙක්....

  • @_BLUEZ_666
    @_BLUEZ_666 หลายเดือนก่อน +2

    Useful🌸

  • @vim16131
    @vim16131 หลายเดือนก่อน +1

    Let's see how AI could be merged with meditation 🧘‍♀️... that would be an interesting experiment .. juts a thought ..

  • @SLBuilds
    @SLBuilds หลายเดือนก่อน

    I am also dyslexic and I always struggle with reading. Therefore, if you tell me the solution that you have made, it will be valuable to me.

  • @user-oy7wp9ld4t
    @user-oy7wp9ld4t วันที่ผ่านมา

    dyslexia ගැන දැනගන්න කැමතියි.මං මේ මොකක්ද කියල දන්නෙ.හැබැයි මටත් ජේදයක් කියවන් යද්දි මට ඒකෙ තේරුම ම දැන ගන්න තව දෙතුන් පරක් කියවන්න ඕන අවස්තා සුලබව එනවා,එ වාක්‍යෙ බැරෑරුම් වචන බාවිතා නොවුනත්

  • @SongsLK-ei2oj
    @SongsLK-ei2oj หลายเดือนก่อน

    Malinda , the event that you mentioned , is that only for the students who faced O/L exam in this week ? Can others also join and talk with you ?

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 หลายเดือนก่อน +1

    Thanks bro.

  • @thameerathejan376
    @thameerathejan376 หลายเดือนก่อน +1

    නිසි ලෙස සිහිය පිහිටුවා ගැනීම සමථ භාවනාව,. මූලිකව විදර්ශනා භාවනාව ට පෙර මූලිකව පංච නීවරණ යටපත් කරන ඒකයි ඒ සමථ භාවනාව මගින් වෙන්නේ,. ලෞකික පුද්ගලයා ta 3 වන dyanaya වෙනකන් ඵල ලබා ගන්න පුළුවන් මේ භාවනාවෙන්,. Eeka ගොඩක් ලොකු කියලා නිම කරන්න බැරි නිදහසක්,. මූලිකව බෞද්ධ ධර්මය තුළ මේ ක්‍රම ඇතුළත් වෙනවා,. 😊

  • @janakasiriwardana5164
    @janakasiriwardana5164 หลายเดือนก่อน +1

    මම හරි කම්මැලියි vedio එකක් එක දිගට බලන්න ඒත් මේ vedio එක ඉවර උනා දන්නේත් නෑ බලනකොට ඔක්කම බලලා

  • @nethuwa56
    @nethuwa56 หลายเดือนก่อน +1

    Top content ❤️🙃

  • @anurangakasun40
    @anurangakasun40 หลายเดือนก่อน +1

    Very useful💯

  • @SL_GOSSIP_STUDIO
    @SL_GOSSIP_STUDIO หลายเดือนก่อน

    අන් අවු 17 දි විතර මයිත්‍රී ද්‍යාන වඩල තියනවා.ගමන් කරන දේවතා එලිද තිසරනය මෙනෙහි කරල නවත්වල තියෙනවා

  • @TharakaSenarath
    @TharakaSenarath หลายเดือนก่อน +1

    Thanks for sharing

  • @akashmadusha
    @akashmadusha หลายเดือนก่อน +3

    අමුතු සතෙක්❤

  • @wpslakshita
    @wpslakshita หลายเดือนก่อน +1

    භාවනාව කියන්න්‍ර් නතර වෙලා ඉන්න ආසම තැන🤍.

  • @Nihoncrazy
    @Nihoncrazy หลายเดือนก่อน

    සුපිරි මොලකාරයෙක් තමයි ඔයානම්❤

  • @nuwanthiwickramathilake9760
    @nuwanthiwickramathilake9760 หลายเดือนก่อน

    🔴🔴🔴🔴 මලින්ද අයියේ පුලුවන්නම් content creator කෙනෙක්ගේ පැත්තෙන් කොහොමද හොද mind එකක් තියාගෙන වැඩ කරන්නේ සහ cotent creator කෙනෙක්ගේ පැත්තෙන් හිතන්න ඕන විදිය වගේ දේවල් ගැන video එකක් කරන්නකෝ. හොද quality output එකක් එන්න හොද වැඩක් කරන්න ඕන කෙනෙක්ට ලොකු උදව්වක් ඒක ...

  • @ishansimplearts4441
    @ishansimplearts4441 หลายเดือนก่อน +1

    Niyamai ❤

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa หลายเดือนก่อน +1

    මට ගොඩක් වෙලා overwatch 2 play කරන්න පුලුවන් . ඒක නියමයි . වෙන මොකුත් ඕනි නෑ

  • @KanishkaThennakoon
    @KanishkaThennakoon หลายเดือนก่อน +3

    wow❤

  • @user-xe8fi4yk3w
    @user-xe8fi4yk3w หลายเดือนก่อน +1

    dyslexia gana video ekak karanna, matath poth kiyavanna hena vela yanava, thanks...

  • @Denumamawatha
    @Denumamawatha หลายเดือนก่อน +1

    superbb

  • @imeshumayanga7967
    @imeshumayanga7967 หลายเดือนก่อน +1

    Good one

  • @Simplelife19852
    @Simplelife19852 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤ excellent 👌

  • @DeepScaleOfficial
    @DeepScaleOfficial หลายเดือนก่อน +1

    Superb

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa หลายเดือนก่อน +4

    මට තියෙන එකම distraction එක තමයි මගේ crush එක online ද කියලා බලන්න ගිහින් ඩිස්ට්‍රඇක්ට් වෙනවා

    • @rachelperaud1945
      @rachelperaud1945 หลายเดือนก่อน

      ඒ කට කියන්නෙ ලින්ගික ඊර්ෂ්‍යාව .🤣🤣🤣

  • @DeepCoderMK
    @DeepCoderMK หลายเดือนก่อน +4

    mama bawana kara, A/L kaledi, masa hayak eka digata, anthima kale, ude 6.30 ta putuwe wadi wena eka padam krala iwara wela nagitinne re 12 ta, mind eka full control mata, anika mul tike amaruwen karoth passe kalekadi godak wela inna puluwan maduruwek kewath , konde amaru wage monawath danenne naha godak wela inna puluawn kaleth ekka, mama peya eka hamarakara wedi kragatta eka digata bawanawe inna puluwan time eka, dyanakayakata nam yanna beri una, ekata thawa mansa diyunu kranna one, gal dekak athullala gindara ganna nam eka nawatta nawatta aurudu ganak athilluwath wedak na, eka digata athilluwoth thamay gindara enne, e wagey bawanaweth dyana enne, dyana mattamata nogiyath bawanawa karana kenata danenawa eka amurthayak

    • @HansanaSenanayake
      @HansanaSenanayake หลายเดือนก่อน

      Oya wadapu bhawanawa mokakda ane.anapanasathiyada?

    • @DeepCoderMK
      @DeepCoderMK หลายเดือนก่อน

      @@HansanaSenanayake ow anapanasathi, baya nathuwa wadanna

  • @DeepCoderMK
    @DeepCoderMK หลายเดือนก่อน +1

    man programming krnawa, ithin man eka krnne abbahi wela wage, ettama oya kiyana hema ekama wage etta, mokada mata e athdakeem thiyenaw, superb video

  • @SLwonders
    @SLwonders หลายเดือนก่อน

    බොහොම වටින වැඩසටහනක් 🙏

  • @Sithum631
    @Sithum631 หลายเดือนก่อน +4

    16:05 මේ පොත් කියවන්න මාර ආසයි ඒත් කියවන්න බෑ. ඉංග්‍රීසී බෑ දැන් O/L exam එකත් ඉවර හින්දා ඉංග්‍රීසී ඉගෙන ගෙන ඉන්න ඕනේ😢

    • @Father_Of_Sudeera_Muthusinghe
      @Father_Of_Sudeera_Muthusinghe หลายเดือนก่อน +1

      Yes.. Full Effort Eka Denna Malli.🤜🤛

    • @nithupayumeth2340
      @nithupayumeth2340 หลายเดือนก่อน +1

      Math 2023 OL ✌️

    • @Sithum631
      @Sithum631 หลายเดือนก่อน +1

      👍

    • @user-fc7xe7dg7g
      @user-fc7xe7dg7g หลายเดือนก่อน +2

      ෆිල්ම්ස් බලන්න මන්නම් ඉගෙන ගත්තෙ එහෙමයි මට මේ වෙනකොට හොද accent එකක් තියෙනව

  • @sweetcheflk
    @sweetcheflk หลายเดือนก่อน

    තැන්ක්ස් මලින්ද අයියා❤❤❤❤❤

  • @g.k.tharaka7112
    @g.k.tharaka7112 หลายเดือนก่อน

    thank u